txt stringlengths 140 500 |
|---|
nna ona.
gewal deka thunakata wathura dunnath katout ekak gahanawa athin dunna wage.
Send a private message to dayamperera
Find all posts by dayamperera
ඒකත් ඇත්ත බන් මිනිස්සුන්ගේ හැටියට් මූ හොඳ වැඩිත් එක්ක
siyata lakshayak aththa
umbe kathawata nobel prize eka denna ona
07-17-2017, 05:19 PM
dan dan minissu godakata th... |
umata una de, ita vadiya hodai modayo tika modayntama andana eka, owaa deshapaluwo nodannawaa neme
e kiyanne goda emakma neha
mewa dakkama itn
Page generated in 0.02576 seconds with 11 queries
ඩේසි ආච්චිත් පොලු තියන්න පටන් අරන්. - Info Sri Lanka News | Sinhala
Home Political Yoshitha Rajapaksa ඩේසි ආච්චිත් පොලු තියන්න ... |
වෙබ් අඩවි ‐ පිටු අංක 7 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "සිංහල නීල් චිත්‍රපට" Found 369 in 0.01 seconds. Displaying : page 7 of 37
ගාමිණිගේ බුද්ධිමය දේපළ කැමරාව පෑනක් හෝ පින්සලක් වූ කල්හි ගිංගඟ නිම්නයෙන් ගෙන්දගම් පොළොවට ’ස
ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ සිනමාව පිළිබඳ ඈෂ්ලි රත්න විභූෂණ... |
ඇර ඇර ඉන්න ගියොත් ප්‍රේක්ෂකයාට පිස්සූ හැදෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවට සභාපතිවරු එනවා යනවා.... සිංහල සිනමාව ගොඩගන්න බව ඒ හැමකෙනකුම කියනවා... ඒත් සිනමාව එතැනමයි? ගොඩගන්න සිංහල සිනමාව මාළුවෙක්ද? අලුත් සභාපති නීතිඥ අසෝක සේරසිංහ මහත්තයාට අපි සූබපතනව
හතර දෙනාම සූරයෝ මාලිනි කළ චරිතය මට යළි ලැබීමත් භාග්‍යයක්සිංහල සිනමාවේ අමරණ... |
රූපසිංහ, ඇන්තනි සී පෙරේරා සහ ශ්‍රියානි අමරසේන ප්‍රධාන චරිත රඟපෑ නීල් රූපසිංහයන් අධ්‍යකෂණය
මිනිසුන්ට සිනහව දී නිහඬව නික්‌ම ගිය "සාජන්ට් නල්ලතම්බි" මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක ජනතාව ත
මතකය ඉහත ගීතය ඇසෙන විට අපට සිහියට නැගෙයි. තට්‌ට හිසකින් යුත් පුද්ගලයකු කාකි ඇඳුමකින් සැරසී කැඩිච්ච සිංහල කතා කරන්නේ ද්‍රවිඩ සාජන්ට්‌ව... |
නිදහස් විශ්වකෝෂය
ිගණක පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව * මහාචාර්ය එච්. එ. ද එස් ගුනසේකර - ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ආර්ථික විද්‍යා මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය * මහාචාර්ය කුමාරදාස රාජසූරිය - හිටපු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය පීඨය කොළඹ විශ්
යසපාලිත තුෂාරා සහ මම
ටඑකඟවය.මේ බව ඔහු වරක් මා සමඟ පැ... |
ොවිණ. මේ චිත්‍රපට 23 න් 14 ක්ම හින්දිඅන
2 ලේකම් 26 ඔන්ලයින් බයිබලය | නව ලොව පරිවර්තනය
2 ලේකම් 26:1-23
26 ඉන්පසු යූදාහි වැසියෝ+ අමෂියා වෙනුවට+ අවුරුදු දහසයක් වයසැති ඔහුගේ පුත් උසියාව+ රජකමට පත් කළෝය.+ 2 අමෂියා රජුව තම මුතුන්මිත්තන් සමඟ තැන්පත් කළ පසු උසියා රජ ඒලොත් නුවර+ නැවත යූදා දේශයෙහි පාලනය යටතට ගෙන එය යළි ගොඩනැඟුවේ... |
යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+ 5 සැබෑ දෙවිට ගරුබිය දැක්විය යුතු ආකාරය ගැන ඔහුට උපදෙස් දුන්+ සෙකරියා ජීවත්ව සිටි කාලය පුරා ඔහු දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට නිතර උත්සාහ කළේය.+ එසේ ඔහු සැබෑ දෙවි වූ යෙහෝවාට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පැතූ කාලයේදී දෙවි ඔහුට ආශීර්වාද කළේය.+ 6 උසියා රජ පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කර+ ගා... |
නම් ප්‍රදේශයේ ජීවත් වූ අරාබි ජාතිකයන්ටත්+ මෙයූනිවරුන්ටත්+ විරුද්ධව කළ සටන්වලදී සැබෑ දෙවි ඔහුට උපකාර කළේය.+ 8 අම්මොන්වරුද+ උසියාට කප්පම් ගෙවූහ.+ දවසින් දවස ඔහු තම බලය තහවුරු කරගත් ආකාරය ගැන ඊජිප්තුවේ පවා ප්‍රසිද්ධ විය.+ 9 උසියා රජ යෙරුසලමේ පිහිටි කොනේ දොරටුව+ හා නිම්න දොරටුව+ අසලද නුවරේ බැම්ම අසලද මුරටැඹවල් ඉදි කර+ ඒවා... |
ලා නම් ප්‍රදේශයේ+ හා තැනිතලා බිම්වල සෑදුවේය. කෘෂිකර්මයට මහත් ඇල්මක් දැක්වූ ඔහු, කඳුකරයේ හා කර්මෙල් ප්‍රදේශයේ ගොවිතැන් කිරීමටත් මිදිවතු වැවීමටත් ජනයාව එහි පදිංචි කෙරෙව්වේය. 11 යුද්ධවලට සහභාගි වූ හමුදා බළඇණි+ විශාල ප්‍රමාණයක් උසියා රජු යටතේ සිටියෝය. ඔවුන්ව ලියාපදිංචි කරන ලද්දේ+ ලේකම් වූ+ යේයීයෙල් හා මයසේයා විසිනි. මයසේයා... |
අතර සිටියෝය. 13 ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඉතා බලසම්පන්න යුධ හමුදාවක් සිටියහ. රජු වෙනුවෙන් සටන් කළ ඔවුන්ගේ මුළු සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් පන්සියයකි.+ 14 උසියා රජ මුළු හමුදාවට හෙල්ල,+ පලිස්,+ හිස්වැසුම්,+ යුධ ඇඳුම්,+ දුනු+ සහ ගල්පටි+ සාදා දුන්නේය. 15 මීට අමතරව ඔහු ඉන්ජිනේරුවන් ලවා ඊතල හා විශාල ගල් විදීමට හැකි යුධ යන්ත්‍ර සාද... |
ිට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+ 17 ඔහු එසේ ඇතුල් වූ වහාම පූජක අෂරියා හා එඩිතර පුරුෂයන් වූ යෙහෝවා දෙවිගේ පූජකයෝ අසූදෙනෙක් ඔහු සිටි ස්ථා... |
්ට විතරක් පැවරී තිබෙන වගකීමක්.+ දැන් කරුණාකර ශුද්ධස්ථානයෙන් පිට වී යන්න. ඔබ ක්‍රියා කර තිබෙන්නේ දෙවිට විරුද්ධවයි. ඔබ කළ ඒ දේට යෙහෝවා දෙවිගෙන් කිසි පිළිගැනීමක්* ලැබෙන්නේ නැහැ.”+ 19 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනය අතැතිව+ සිටි උසියා රජ එය අසා මහත් සේ කෝප විය.+ එවිට පූජකයන් සියලුදෙනා ඉදිරිපිටම ඔහුගේ නළලේ ලාදුරු රෝගය හටගත්තේ... |
ෝය.+ එවිට ඔවුහු කලබල වී, ඔහුව එතැනින් වහාම පිටතට ගෙන යෑමට පියවර ගත්තෝය. යෙහෝවා දෙවි තමාට දඬුවම් කර ඇති බව තේරුම්ගත් රජද+ ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටත්ව ගියේය. 21 යෙහෝවා දෙවිගේ ගෘහයෙන් පිටමං කරනු ලැබූ උසියා රජ,+ මිය යන තෙක්ම ලාදුරු රෝගියෙකුව සිටියේය.+ ඔහුට පැවරී තිබූ වගකීම්වලින් ඔහුව නිදහස් කළ අතර ඔහු වෙනම නිවසක ජීවත් විය.... |
ු ලැබුවේය. 23 කල් යත්ම උසියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. නමුත් සියල්ලෝම, “ඔහු ලාදුරු රෝගියෙක්” කියා පවසමින් රජවරුන්ව තැන්පත් කරන ස්ථානයේ නොව වෙනත් ස්ථානයක ඔහුව තැන්පත් කළෝය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් යෝතම්+ රජකමට පත් විය.
^ මූ.අ., “ගෞරවයක්.”
2 ලේකම් 26
ක්‍රිකට් නිලවරණ: පළමු කඩූල්ල පනියි:
... |
ා වන තිලංග සුමතිපාල මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීම එහිදී කැපීපෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ.
‘‘"ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පමණක් නොවෙයි. ජාතික දේශපාලනයේ වගකීමක් ඉටුකරන්න මට තියෙනවා. ඒ නිසා එම වගකීම ඉටුකරන්න මම තීරණය කළා. එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එහා ගිය වගකීමක්. ඒ නිසා මම නිලවරණයට ඉදිරිපත් නොවී ඉතාමත් ශක්තිමත් කණ්ඩායම් ඉදිර... |
සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු එකතු කරගෙන ගමනක් යන්න තියෙනවා’’ යැයි සුමතිපාල මහතා පසුගිය සඳුදා පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
තිලංග සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමට සැබෑ හේතුව දේශපාලනයේ ජාතික වගකීමමද යන්න අපි නොදනිමු.
සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමත් ‘රණතුංග’ පාර්ශ්වයෙන් සභාප... |
යේදී ‘සුමතිපාල’ පාර්ශ්වය සමඟ එකතුව තරග කළ කේ. මතිවානන් සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු මෙවර ‘රණතුංග’ පාර්ශ්වය සමඟ සන්ධානගතව සටනට පැමිණ සිටිති.
හිටපු උප සභාපතිවරයකු වන මතිවානන් මහතාට පෞද්ගලිකව ලබාගත හැකි ඡන්ද 30කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව දැනුමැත්තෝ පවසති.
‘සුමතිපාල’ පාර්ශ්වයේ ප‍්‍රධාන සභාපති ධූරය... |
හාන් මහතා ද කීර්තිමත් ක‍්‍රිකට් පරිපාලකයෙකි.
ජයන්ත ධර්මදාස මහතා සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ ද ඒ මහතාට ක‍්‍රීඩා නීතියට අනුව තරග කිරීමේ අවස්ථාව ලැබේදැයි සැක සහිතය. ක‍්‍රීඩා නීතියට අනුව අදාළ ක‍්‍රීඩා සංගමයේ තනතුරකට ඉදිරිපත් වීමට නම් එම පුද්ගලයා එම ක‍්‍රීඩාවේ පළමු පෙළ ක‍්‍රීඩා කර තිබිය යුතුය. ධර්මදාස මහතා පළමු පෙළ ක... |
යෝජනය කරමින් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජික ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා උප සභාපති ධූරවලට ඉදිරිපත්ව සිටිති.
නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදී ඇති අතර ඒ අනුව මේ මස 31 වැනිදා විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වේ.
එම විරෝධතා ලබන ජනවාරි මස 1 සහ 2 දෙදින සලකා බැලීමට... |
ණය නැවත අධිකරණය වෙත යොමුවීමට ඉඩ තිබේ. එසේ වුවහොත් නිලවරණය පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීම අවදානමකට ලක්වේ.
ඡන්ද හිමි නාමලේඛනය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයාට දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවය ඉදිරිපත් කර ඇති අභියාචනා විභාග කිරීමට මෙම සටහන තබන මොහොත දක්වා ක‍්‍රීඩා අමාත්‍යවරයකු පත් කර නොතිබුණි.
හිටපු අභිය... |
ealing: අධිමානසික සංසිද්ධීන් යනු “මනෝ විකාරයන්ද”
කතුවර අඩවිය අනුවාදක වගතුග Friday, April 3, 2015
මධ්‍යස්ථ මතධාරියාApril 3, 2015 at 11:30 AMඉතාම වටිනා ලිපියක්. අපට මේ ගැන සාකච්ඡා කළ හැකියි. සිංහල බ්ලොග් අවකාශය තුල කාපුබීපුවා ගැන කරන කතා වගේම හරවත් සංවාදත් යනවා. අප මෙවැනි ලිපි මගින් බ්ලොග් පාඨකයන්ට අලුත් දෙයක් දෙමු. මමත්... |
perience (NDE) Reply to Dr Ruwan M Jayatunge http://transyl2014.blogspot.ca/2014/10/near-death-experience-nde-reply-to-dr.htmlReplyDeleteAjith KumaraApril 4, 2015 at 9:43 PMබ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් එකතු කරන්න අපට බ්ලොග් එකේ ලින්ක් එක එවන්න. පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.http://blogdharshakaya.blogspot.com/ReplyDe... |
රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ කැබිනට් සාමාජිකයන් 6න් කිසිවෙකුට අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව සඳහා සහභාගීවීමට ඉඩ නොදීමට එජාපය ඒකමතික තීරණයක් ගෙන ඇත.දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයාද මේ සම්බන්ධව දැඩි තීන්දුවක සිටියි.
මේ සම්බන්ධව දිගින් ද... |
ීමාවෙන් අඩියක් පසුපසට නොගැනීමට එජාප කණ්ඩායම පොදු එකඟතාවයක සිටිය යුතු බවත්ය.විගඩම්වලට තවත් ඉඩ දෙන්න බෑ !මේ සම්බන්ධව අප හමුවේ අදහස් දැක්වූ එජාප කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සිය සීමාව ඉක්මවා කිසිවෙකුටවත් පාලනය කරගත නොහැකි කළාපයක් වෙත අවතීර්ණ වෙමින් සිටින බවය. එසේම තම පාර්ශවය ඉල්ලා සිටින කාරණය වඩාත් ප... |
යුතු කළා. හැකි උපරිමයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරවූවා පමණක් නොවෙයි, ඔහුව අපි ආරක්ෂා කළා. හීනියට සම්මුතිය කඩන්න ඔහු කටයුතු කරද්දී අපි නිහඬව හිටියා. අගමැතිටත් නොදන්වා ඇමතිකම් දෙනවිටත් අපි නිහඬව හිටියා. ඒත් මේ මොන හිඟන වැඩක්ද කරන්න යන්නේ. මේකට ඉඩ දෙන්න බෑ. ආණ්ඩුවට විරුද්ධ පිරිසක් එක්ක ආණ්ඩු කරන්න, බෑ.”එම අමාත... |
ේදී මාධ්‍ය හමුවක් පවත්වන ලද රිශාම් මරූෂ් නමැති අයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ හතළිස් පස්දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් කර තිබේ. මෙම හමුවේදී කරුණු දැක්වූ ඔහු යුද හමුදා සෙබළෙකු මෙයට මුල්ව කටයුතු කරන බවත් එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් කීය.
මහජන සේවා සංවිධානය... |
ිස් පස්දෙනකු මුස්ලිම් ආගම වැලඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවකි.මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර මේ වන විට මාසයක් ගත වුවත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙයට නොගත් නිසා ඔහුට මෙය මාධ්‍යයට ප්‍රකාශ කිරීමට සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
NEWER POST“මෙරට ගුරුවරුන්ගෙන් සියයට 10ක් ගුරු සේවයට නුස... |
්
“නංගි හෙට ප්‍රෝග්‍රෑම් එකේදී ජනපතිට මුකුත් කියන්න එපා”-ඩිපෙන්ඩර් හිරුට ආ හදිසි ඇමතුම
රංගෙ බණ්ඩාරගේ ඇමතිකමට එජාප පසුපෙලින්ම බාල්දියක්….!
ලංගම රියැදුරා වසර 37ක් හිරේ » Rivira Online
Home News Top Story ලංගම රියැදුරා වසර 37ක් හිරේ
ලංගම රියැදුරා වසර 37ක් හිරේ
හැටට හැටේ යන රියැදුරන්ට රෙඩ් ලයිට්
2:36, Mar 21 2017
මගීන් දාහ... |
ශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් නඩුවේ චූදිත බස් රියදුරුට වසර තිස්හත හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (20* නියම කළාය.
මෙසේ සිරද`ඩුවම් නියම වූයේ බසයේ රියැදුරු වූ හේරත් මුදියන්සේලාගේ පේ‍්‍රමරත්න නමැත්තකුටය.
මෙම නඩු තීන්දුව යටතේ මිනිස් ජීවිත 14ක් මරණයට පත්කිරීම වෙනුවෙන් වසර 28ක බරපතළ වැඩ... |
ට විත්තිකරු යටත් කළාය.
2003 වසරේ ජූලි මස හතර වැනිදා කුරුණෑගල උතුරු ඩිපෝවට අයත් ශ‍්‍රී ලංගම බස් රියක් මගීන් අසූවකට ආසන්න පිරිසක් රැුගෙන මඩගල්ල සිට ඉබ්බාගමුව, කුරුණෑගල හරහා ධාවන කිරීමේදී ගොකරැුල්ල දීයාව ප‍්‍රදේශයේ වංගුවකදී බසයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මීගසක හැපීමෙන් මෙම අනතුර සිදු විය.
එහිදී ... |
ද්‍ය මනුෂ්‍ය ඝාතන කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබිණි. වසර දහයක පමණ කාලයක් තිස්සේ මහාධිකරණ විනිසුරුවරුන් 7 දෙනකු ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 85 දෙනකු නම් කර තිබූ අතර එයින් 74 දෙනකු පමණක් සාක්කි ලබා දී තිබිණි.
මෙම නඩු තීන්දුව කුරුණෑගල මහාධිකර... |
න්දෙණිය
APPU 12:52, Mar 21 2017 at 12:52 pm
Hope this will serve a real red notice to other careless road goons
Previous articleයෞවන සමාජ ව්‍යාපෘතිවලට දෙන මුදල දෙගුණ කරනවා - අගමැති කියයි
Next articleමම ආණ්ඩු හදන හැටිත් දන්නවා ආණ්ඩු පෙරළන හැටිත් දන්නවා - අමාත්‍ය රාජිත සේනාරත්න
කෝප් කමිටු සාමාජිකයන්ගෙන් 5 දෙනෙක් ඇලෝසියස... |
සේවා යෝජනාවෙන් – ශ්‍රීලන්කන් ගුවන් සමාගම අර්බුදයක
තෙල් නැව ආවත් ගැටලුව විසඳන්න දින දෙක තුනක් යාවි – වෘත්තීය සමිති එකමුතුව
72 වන අභිමානවත් නිදහස් සැමරුම අදයි
15 වන සියවසේ සිදු වූ යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟ වසර 153 ක කාලයක් යුරෝපීය ජාතීන්ගේ පාලනයට නතු ව සිටී අප රට බටහිර යටත්විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ 1948 ... |
නය වන්නට විය.
1505 දී පෘතුගීසි දේශාටක ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසින් කණ්ඩායමක් පළමු වරට මෙරටට පැමිණියේ මෙරට අභ්‍යන්තර අසමඟිය පවතින කාල වකවානුවක දී ය. මෙම අභ්‍යන්තර අසමගියේ වාසිය තමන් සතු කර ගත් පෘතුගීසින් මෙරට බලය අල්ලා ගැනීමට කටයුතු කළහ. ඉන් අනතුරුව, 1518 දී කොළඹ නගරය මැද බලකොටුවක් තනා මෙරට බලය තහවුරු කර ගන්නා ... |
අප රට පාලනය පෘතුගීසින් සහ ඕලන්ද ජාතිකයින් සතු විය.
ඉන් අනතුරුව, 1796 දී ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමඟ මෙරට පාලනයට සහ නිදහසට විශාලතම බලපෑම සිදු කරන ලදී. 1815 කන්ද උඩරට සහ සමස්ත ශ්‍රී ලංකාව ම ඉංග්‍රීසින් විසින් යටත් කරගැනීමෙන් අනතුරුව වසර 2357 ක් පැවති ස්වදේශීය රාජ්‍ය
පාලන තන්ත්‍රය ද මෙරට තුළ මුළුමනින්ම බටහිරකරණයට ලක් විය. 1... |
යන් ගෙන් මෙරට නිදහස් කර ගැනීම උදෙසා පැවති නේක විධ අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව ස්වාධින රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්විණි. ඉන් අනතුරුව පෙබරවාරි 10 වන දින සැමරීමේ නිල උත්සවය නිදහස් චතුරශ්‍රයේ දී සිදු කරන ලදී.
2009 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට නැවත නිදහස ලබා දීමට... |
ැමරුම ද අද දිනයේ සිහිපත් කරන්නේ රටක් වශයෙන් වසර ගණනාවක සිදු වූ ජිවිත පරිත්‍යාගයන් පරහිතකාමිත්වයෙන් සිදු කළ සියලු දේශ හිතෛෂින් කෘතවේදී ව සිහි කිරීම මඟිනි.
කුරිරු ත්‍රස්තවාදය පැරදවීම සඳහා එවකට මෙරට ආරක්ෂක ලේකම්වරයා ව සිට තීරණාත්මක වගකිමක භාරකාරයාව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක්... |
වන්නේ අභිමානවත් නායකයකු මඟින් ය යන සත්‍යය පසක් කරමින් නව ජනාධිපතිවරයාගේ “සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්” සුවිශේෂි තේමාව මුල් කරගනිමින් නිදහස් සැමරුම් උළෙල පැවැත් වේ.
විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු 2500 කට අධික ආරාධිත අමුත්තන්ට ආරාධනා කර ඇති අතර මහජනතාව දහසකට ද ඉඩ ප්‍රස්ථා වෙන් කොට ඇති අතර මෙම නිදහස් දින සමරු ... |
රනු ලබයි.
නිදහස සැමරුම් උළෙල චාම් මෙන්ම අලංකාරවත් ව සැමරීම උදෙසා ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් වශයෙන් යුධ හමුදා භට පිරිස් 3,376 ක්, නාවික හමුදා භට පිරිස් 799 ක්, ගුවන් හමුදා භට පිරිස් 847 ක්, පොලිසිය 596 ක්, විශේෂ කාර්යය බළකායේ භට පිරිස් 327 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් 385 ක්, ශිෂ්‍ය භට බළකායෙන්... |
සමඟ ත්‍රිවිධ හමුදාවට අවේණික රථ සහ සියලුම වාහන සහ අවි සමඟ ගමන් කරන රථවාහන ගමන් කරනු ලැබේ.
නිදහස් දිනයට සමගාමී ව නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යයාල සහ රථවාහන වල පෙබරවාරි මස 01 වන දින සිට 07 වන දින දක්වා පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව මෙම නිදහස සමරන අද දින තුළ සුර... |
නිදහස් දින සැමරුම සැමරීමට එක් වී ඉඩකඩ ඇති පහසු ස්ථානයක පැළයක් රෝපණය කිරීම ද සුවිශේෂී වේ.
විනයක් සහිත සංවර්ධනයක් වෙනුවෙන් වෙහෙසෙන මිනිසෙක් මෙරට නායකත්වයට පත්වීම අරඹයා මෙරට ඊළඟ අරමුණ වන දිළිඳුකම පිටුදකිමින් සෞභාග්‍ය කරා යාම වූ ගමනේ දී ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට, නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ
සාධාරණත්වය සුරකින, දුෂණය... |
අපේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම නව තාක්ෂණයේ භාවිතාව පුළුල් කිරීමටත්, සමස්ත ජිවන රටාව තුළ ගුණගරුක බව නීති ගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ඇති කිරීමට කටයුතු කිරීමත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.
දිනූ දේශය වඩාත් අර්ථාන්විත කර ගැනීම සඳහා නේක අභියෝගයන් හමුවේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නායකත්වය ගෙන කටයුතු කරන වත්මන් ජන... |
අවදානම නොතකා සිසුන් බේරාගත් ශ්‍රී ලංකන් කාර්යමණ්ඩලයට ජනපති ප්‍රසාදය රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් රැකියා නියුක්ත කිරීම ඇරඹේ »
ගෙදරනිෂ්පාදන7.5
a-Si TFT-LCD(42)CSTN-LCD(32)FSTN-LCD(2)තව
SHARP(3)INNOLUX(2)SAMSUNG(2)HITACHI(19)Toshiba Matsushita(2)Kyocera(43)NAN YA(2)තව
කාර්මික යෙදුම(71)Pad & Tablet(3)තව
800×60... |
6.7M(2)Color(32)Monochrome(3)තව
500:1(17)450:1(14)40:1(3)30:1(16)25:1(6)15:1(2)තව
වෛද්ය ඇසුරුම්කරණ ජල වාෂ්ප Transmittance හඳුනාගනිමින් සඳහා ක්රමය - චීනය Wellform ඇසුරුම් සමූහය
වෛද්ය බෑග් ජල වාෂ්ප පාරගම්යතාව පරීක්ෂා කිරීම සඳහා ක්රමයක්
එහි ආලෝකය බර, අධි ශක්තිය, හොඳ මුද්රාව හා පීඩනය හා වෙනත් වාසි වෛද්ය බෑග්, ක්රමයෙන්, වෛද... |
බලපෑම වැළැක්වීම සඳහා, වෛද්ය බෑග් තෙතමනය විශිෂ්ට ප්රතිරෝධය නිෂ්පාදනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තිබිය යුතුය. මේ කාලය තුළ, වෛද්ය බෑග් ජල වාෂ්ප පාරගම්යතාව ටෙස්ට් පද්ධතිය කෙටියෙන් Labthink ගේ PERME BMI W3 / 330 ජල වාෂ්ප සම්ප්රේෂණ අනුපාතයෙන් ටෙස්ට් පද්ධතිය හා බද්ධව හඳුන්වා ඇත.
ජල වාෂ්ප සම්ප්රේෂණ අනුපාතයෙන් ප්රධාන වශයෙන් ජ... |
ි. පරීක්ෂා කිරීමෙන් පසු එම ජල වාෂ්ප සංවේදී හැසිරවිය හැකි අතර ඖෂධ වල ඇතිවන යල් පැනගිය ප්රශ්නය තෙත්.
Labthink W3 / 330 ජල වාෂ්ප පාරගම්යතාව ටෙස්ට් පද්ධතිය, විද සංවේදකය ටෙස්ට් මූලධර්මය, උපාංගය සාම්පල හේ, තුනක් පරීක්ෂණ වාණිජ මණ්ඩලය පේටන්ට් බලපත්රය තාක්ෂණය ඒකාබද්ධ වාරණ, පරිගණක පාලනය, පූර්ණ ක්රියාකාරී ටෙස්ට් භාවිතා කරයි, අත්හ... |
හා නිකුත් කිරීමට මෙම වැඩසටහන පිළිබඳ පරීක්ෂණ අවසන්. උපකරනය ද, සම්බන්ධ විය හැකි චන්ද්රිකා යන්ත්ර නවයක් අවසානයේ සාම්පල 30 ක පරීක්ෂණ දෙකම ස්වයංක්රීයකරණය උපාධිය එම ක්රියාවලිය තුල, පරීක්ෂණ බලය, පරීක්ෂණ යෝජනාව සහ පරීක්ෂා සීමාවන් ජාත්යන්තර උසස් පෙළ කරා ලඟා වී ඇති අතර බොහෝ ඉලක්ක එසේම ප්රධාන පෙළේ පවත්වාගෙන .
මෙම පර්යේෂණාත්මක ක්ර... |
තෙතමනය ඵලය අනුක්රමික ඉදිරියේ ඇති blister ඇසුරුම තුල ක්රියාත්මක වන මෙම වාෂ්ප අණු blister පිටත සිට මෙම චිත්රපටය හරහා ඉතා පිරිසිදු නයිට්රජන් ඇතුළත සඳහා, සංවේදකය සඳහා ක්රියාකාරි නයිට්රජන් විසින් සිදු කරන සමත්, ජල වාෂ්ප සාන්ද්රණය විශ්ලේෂණය මැනීම, පසුව ටෙස්ට් නියැදි වල ප්රතිරෝධය ජල වාෂ්ප පාරගම්යතාව හා අනෙකුත් පරාමිතික ගණනය ... |
්ක අවශ්ය මුදා දී තබා ගැනීෙම් තුළදී භාණ්ඩ තත්ත්ව සහතික කිරීම සඳහා, පාලනය කිරීම සඳහා.
පශ්චාත් කාලය: ජූනි-13-2018
-- පොහොට්ටුව හා බැසිල් --
මැයි පළමුදා මහනුවරට මහා ජන ගඟක් ගලන නිසා නුවර පුද්ගලික ගමන් වලින් හැකිතරම් වලකින්න - ඇමැති එස්.බී. - 2017-04-26 23:59:40 - 4987"ව්‍යාජ විසඳුම් එපා ! මාලබේ සයිටම් අහෝසි කරනු !!!" කොළඹ... |
2සමන්තභද්‍රට එරෙහිව කිතුණුවන් පෙළගැසෙයි - 2017-04-26 18:11:27 - 1333
තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත2015-12-07 16:13:43 - 3430993මහසෝන් බලකායේ ලොවම මවිත කළ දර්ශණ - 2015-07-07 22:25:50 - 2576871හෙල උරුමය අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමේ තීරණයක... |
හම අද විග්‍රහ වේද?- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ2017-04-14 23:30:52 - 71314
මෙකල මඟඵල ලැබිය හැකිද?- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ2017-04-14 22:54:06 - 73503
රනිල් අගමැතිකමින් ඉවත් කරමු- නලින් ද සිල්වා2017-04-07 17:50:34 - 130643
... |
ි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ- මතීෂ චාමර අමරසේකර2014-06-15 18:13:12 - 2499742
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි- ඉන්දික කුමාර2015-02-07 23:33:29 - 2477254
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම- මහින්ද පතිරණ - 2505404
මෛත්‍රී යුගයේ යහපාලනය.. - රත්තනදෙණියේ මේධානන්ද හිමි2015-01-13 06:05:47 - 2466425
හ... |
ා ආස වෙන තැනුත් එහෙමනේ ඉතින්..........
හැබැයි ඉතින් ඔය ගමේ බයියා බයියා කිව්වට නගරයක ඉන්න අයට වඩා කොයි තරම් අත්දැකීම් සමූහයකින් ඉගෙන ගත්තු දේවල් තියද. අම්මවයි නංගිවයි පරිස්සම් කරන් ආස හීනය සොඳුරු විදියට දකින්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා......!!!!
උඹලගෙ ගමෙන් මොනවා නැතත් සිංහල බ්ලොග් අවකාශයට සුපිරි බ්ලොග්කරුවෙක් දායක කරලා ... |
.ලග තියෙන දෙවල් වල අගය ටිකෙන් ටික නැති වෙනවා...හැමදාම දැකපු දේ දකින්න දකින්න එපා වෙනවා..හැමදේටම පොදුයි..ගම දාලා ඔයා කොලඹ එනවා...කොලඹ දාලා මිනිස්සුන් ගමකට යන්න ආසවෙන් ඉන්නවා..රටවල් වල ගිය මිනිස්සු තමන්ගේ රට ට එන්න ඉන්න ඒ හුලග විදින්න ආසවෙන් ඉන්නවා...කියනවා වගේ වැරද්ද මිනිස්සුන්ගේ නෙමේ..හැමෝම ජිවත් වෙන්න ඔනා කොහේහරි තැනක... |
්දරත්වය තියාගෙන පහසුකම් සහිත තැනක් කරන්නයි ඔනා..කොලඹක් කරන්න කියනවා නෙමේ...මොකද කොලඹ රස්නේ උහුලන් බැරි උදවියත් ඉන්නවා...ගම කොලඹක් කරාම ගමේ හුලග විදින්න ඉඩ නැති වෙයි..එත්කොට ඔයා ලියයි..කොලඹ කුණුකානු පිරිලා...කුනු කන්දවල් පිදුරුතලගල වැඩිය උස ගිහිල්ල... නංගිව හිතේ සතුටින් තැනකට යවන්න බැ කොලඹ කක්කන්ගෙන් බෙර ගන්න රස්සව අත හ... |
ම දාලා එන්න ගියොත්.. ආරාබියේ අතැරලා දාපු කාන්තාර වෙයි ලංකාවේ ගමුත්...
මොකක්ද අප්පා අර කැත වැඩේ...අලි බෙටි ටික අනුන්ගේ ගෙවල් වල මිදුල් වල දාලා එන්නේ ..අල්ලපු ගේදර මම වගේ උන්නා නම් සදරු අයියාට පාඩු නැතුව මා එක්ක හොද ගොරි දෙකක් තුනක් දාගන්න තිබ්බා ලෙසියෙන්ම..
නගරයක ටික කාලයක් ජීවත් වෙලාම බලන්නකො කොහොමද කියල. කොච්චර කෘතිමද... |
ාම මොකද? පහසුකම් නම් අත්‍යවශ්යයි. ඔය විදියට නගරේ ගැන හිත,හිත ඉන්න ගියොත් වැඩක් වෙන්නේ නෑ. ඔහොම පොඩ්ඩක් ඉවසලා ඉන්ට. ඔයා ඔය හිතන 'නිදහස' ඔයාට ඉක්මනින් ලැබෙයි.
මලේ,මොනව කියන්නද කියල මට තේරෙන්නෙ නෑ බං.ඒ උනාට ඔතනින් එහාට තව පට්ට ලෝකයක් තියනවා.මටත් උඹේ වයසෙදි ඕව ඔහොමම හිතුනා.ගම විතරක් නෙමෙයි මට ලංකාවත් එපා වෙලා හිටියෙ.දැනුත්... |
උපදින්නෙ නැතුව මේ වාගෙ සුපිරි රටක ඉපදේවා කියල.
උඹ දවසක් මට කියපු එක පුළුවන්කමක් තියනවනම් මම නොකර ඉන්නෙ නෑ මචං.ඒ උනාට ඉතිං ඒවටත් බාධක එමටයි.කොහොම උනත් අම්මයි නංගියි ගැන ඔයිට වැඩිය හිතපන්.පුතා බීල වැනෙනකොට අම්මට දැනෙන දුක උඹත් තාත්ත කෙනෙක් උන දවසක තේරෙයි.
හික්....හික්....මල්ලි අලින්ගෙන් ප්‍රවේසමෙන්......!!
අයියා පට්ටෙටම... |
ඉල්ලන දේ දෙයි... හැබැයි ඔන්න එතකොට බීමනවත්තන්න වෙයි හොදේ,,
මම එක හිතින්ම ප්‍රර්තනා කරනවා අයියාගෙ හීනේ ඒ බලාපොරොත්තුව හරි යන්න කියලාඅ
ඉස්සර මමත් ගමේ බයියෙක්.... ඒත් ඔයා වගේ දුෂ්කරම ගමක නෙමෙයි... කොළඹ එන්න අපිත් එක්ක දවස් තුනක් විතර ඉඳලා යන්න... ආවට වඩා වේගෙන් යන්න හිතුනොත් අපිට කියන්න.... ලිඳේ ඉන්න එක හොඳයි බන් ගොඩට එන... |
කොළඹ ඇවිද්දම තියෙන සුන්දරත්වය හැමදාම ඉන්න ගියාම නැහැ.
මට දැන්නම් කොළඹ ඉන්නවා කියන්නේ මරනවා වගේ වැඩක්. ඒ වගේම සඳුදා උදේට නැගිටලා කොළඹ යනකොට තියෙන හැඟීම.. අනෙ අම්මේ මතක් කරන්නවත් එපා...
මේ අවුරුද්දේ අන්තිම වෙනකොට හුඟක් වෙලාවට මගේ ඉගෙනීමේ වැඩකටයුතු අවසන් වේවි. ඉතින් මගේ එකම බලාපොරොත්තුව පුලුවන් ඉක්මණට ගෙවල් පැත්තෙන්ම රස්... |
ගේ තැනක් තව නැහැ නේ...
මට මේ ගැන මොනවත් ලියන්න බැහැ. හොදයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ. ඩොංගල් එකක් තියෙනවනම් ඉතින් කොළඹ ගියා වගේ තමා. හැබැයි ඉතින් පහසුකම් ගැන කතා කරනවනම් හොද තීරණයක් ගන්නය කියල කියන්න වෙනව.
උඹලගේ ගමට මම සිරාවටම ආසයි. උඹ කියන එක ඇත්ත. අපි කොළඹ ඉන්නවා අපේ අත ළඟටම තියන පහසුකම් වලින් භාගයක්වත් ඔය පැ... |
ි නගරේ ඉඳන් ගම හොඳයි කියන්නේ අපි ගම් පළාත් වලට යන්නේ ඉඳලා හිටලා ට්‍රිප් එකක් ගියාම විතරක් ගම දකින නිසා. ඒත් ගමේ පදිංචි අය තමයි හරියටම දන්නේ ඒ අයගේ ජීවිත ගැන.
ඇත්ත ඒක නෙවෙයිද මචෝ?
උඹේ ප්‍රාර්ථනාව ඉක්මනටම සඵල වේවා!
වැඩිය ආසාවල් තියාගන්න එපා සහෝදරයා,
එහෙම කට්ටිය නිසා තමා අද ලෝකෙට මෙහෙම වෙලා තියෙන්නෙ.. (සහෝදරය නිසා නෙවෙයි)... |
නුවර. මහ නුවර. මගෙ ගමට මම අදරෙයි. මචන්. ගමෙ ඉන්න ජේමිස් මාමා ගේ, යසෝ නැන්දගේ සිතුවිලියි, නගරෙ ඉන්න කට්ට කපටි උන්ගේ සිතිවිලි හාත්පසින් ම වෙනස් මචන්. මේක තරගෙට දුවන සමාජයක් යාලුවේ. ගිනි ගන්න අහසක් යට මිනිස්සු පැය 24ක් ඇතුලට දහසකුත් එකක් වැඩ රාජ කාරි නිම කරගන්න පිස්සුවෙන් වගේ දුවන සමාජයක් උබේ ගම එක්ක සංසංදනය කරන්න උබට බෑ... |
තියක් කොළඹ එක සතියක් ගමේ ඉන්න තිබුන නම් පට්ටම තමා. මොකද දෙකේම හොඳ වගේම නරකත් තියෙන නිසා
ලොක්කට තියෙන්නේ ගමේ ඉන්න බැරි ලෙඩක් නම් නෙමේ. මේ බූරුවට තේරෙන විදිහට සඳරු අයියන්ඩිට තියන එකම ප්‍රශ්නේ මේ අන්තර් ජන්ජාල පහසුකම් වල අඩුපාඩුව. මොකද කියන්නේ ඒ ගැන.
මමත් දන්නවනේ ඉස්සර අපිට 3G නැති දවස් වල කොම්පූටරේ එක එක කාමර වලට ගෙනියල ... |
කෙනෙක් මේ බ්ලොග් එක කියවනව නම් ඉක්මනට අපේ ගමට 3G දුන්න වගේම සඳරු අයියලගෙ ගමටත් 3G දෙන්න.
සඳරු මෙලේ. උඹට එහෙම හිතෙන එකේ කිසිම වැරැද්දක් දකින්නෙ නෑ බං. ඔය වගේම හීනෙක තමයි ඔච්චර දුෂ්කර නොවෙච්ච ගාල්ලෙ හිටපු කාලෙ මටත් තිබුනෙ. මමත් හිතන් උන්නෙ හොළඹ ආවම මට සුරබිදෙනයි කප් රුකයි මුනගැගෙයි කියල, ඒත් එහෙම නෑ බං. එහෙමයි කියල ආයෙම... |
් ජීවත්වෙලා මැරිල යයි. ගමේ හිටියත්, කොළඹ හිටියත් ඔච්චරයි. ඒත් කවද හරි උඹ මැරෙන්නෙ "කොළඹ ඇවිල්ල ජීවිතේ මීය වඩා වෙනස් කරගන්න පුළුවන් උනානම්" කියල කීනෙත් එක්ක නම් ඒක උඹ උඹේ ජීවිතේට කරගන්න අපරාදයක්. කොළඹ ඇවිල්ලත් උඹ පරදින්න පුළුවන්, ඒත් උඹ එදාට ඇත්ත දැනගෙනයි මැරිල යන්නෙ.
උණු අලිබෙටිවල උණුහුමට, මැටි ඉරිතැලිච්ච වැවි පතුලක, න... |
ෙයන් ඇවිල්ල කොළඹ, සමහර විට උඹට ආස හිතෙයි, නැත්නං ආපහු ගමට යයි. ඔය හැම සිතුවිල්ලක්ම සාපේක්ෂයි මලේ. අම්මයි නංගියි එක්ක වරෙන්, ඇවිල්ල උඹ දකපු හීන හැබෑකරගනින්. ඊට කලින් බේබදුකම නවත්තපන් මල්ලී. නැත්නං උඹට ව්නාස වෙලා යන්න ඕනතරං පාරවල් මෙහේ.
[උඹේ ලිවිල්ල දැකල හිතිච්ච දේවල් එක කමෙන්ට් එක්ක දාන්න බෑ බං. ඒකයි කෑලි දෙකකට බොහොම අඩ... |
රෙන්න හදනවා, ඈවිල්ලා සතියක් විතර ඉඳලා බලපංකෝ... එතකොට තේරෙයි... සනීපේ..
අනේ මන්දා සහෝ මොනා කියන්නද කියලා.එත් මට හිතෙන දේ මං උඹට කියන්නම්.මචං මම ඉන්නේ කොළඹින් කි.මි. 40 ක් විතර දුරින්.කැම්පස් යන්න පටන් ගත්තට පස්සේ මුලින් බෝඩින් උනා කොළඹ... දැන් ඉන්නේ හොස්ටල් එකේ.සතියට දවස් 5 ක් ඉන්නේ කොළඹ.සදුදා උදේට ගෙදරින් යන්නේ මරන්න ... |
මගේ උණු උණු බතයි පොල් සම්බෝලෙයි රහ තේරෙන්නේ.
කොලබ ඉන්නේ හැගීම දැනීමක් නැති මිනිස්සු.බාහිර ලෝකෙට පේන්න සතුටින් ජිවත් වෙන එත් ඇතුලතින් විදවන කාල කන්නි ජාතියක් උන් දන්නේ අනිත් උන්ට ඉරිසියා කරන්නයි ඉහලට යනකොට කකුලෙන් ඇදල වට්ටන්න විතරයි බන්.ඒ කොළඹ ගැන මට දැනුනු මම අත් විදපු දේ....
මෙහෙම එකක් කියන්නම් උබට මෙහෙට එන්නම ඔනෙනම් ... |
්වා වචනය "කාක්කා" ද මං හිතන් හිටියේ "බෝතලේ" කියලයි බං හික්ස් ... එල රජෙක් වගේ හිටපන්.....!!!!
අයියගෙ ලිපිය දැකල මට මතක්වුණේ අපේ කැම්පස් එක. බෙලිහුලිඹය ඉදං ගෙදර යනකං අපි ඉන්නෙ පුදුම ආසාවකින්.ගෙදර ඉදං සබරගමුවට යන්න පැය අටක් යනව,බස් තුනක යන ගමන මිහිරි නෑ. හිතාගන්න බැරි දේ තමයි ගෙදර ගියාම ආපහු අර වේලුණු පොළවයි, කැලැවයි, හි... |
්ඩ දෙයක් නැහැ සම්පූර්ණ ඇත්ත,ගමේ සුන්දරත්වය කියල ලොකුවට කවි කතා ලිව්වට ඒ දුක විඳින එකයි දන්නෙ ඒකෙ අරුමෙ, උඹ පතන වෙනස උඹට ඉක්මනටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා, වෙන මොනව කියන්නද බං,
කොළඹ ජීවිතය ඔය කියන තරම් සුන්දර නෑ මචං.
ඔය ජීවිත දෙකේම අඩු වැඩි වශයෙන් වාසි අවාසි තියෙනවා.
කොහොම වුනත් කොළඹ එන එක උඹේ හීනය. ඉක්මනින්ම එක ඉටුවේවා... |
ුමක් හදනවලු.. හිතපන් අන්න ඒවගේ වෑරදි නිසයි අපි උබලා වගේ මිනිස්සු නගරයට ආසවේන් නගරයට ඈදෙන්නේ... එත් නගරය ඈතුලේ මිනිස්කම නෑතිවෙලා ඒ හෑමදේම මුදලින් මනින්නේ .. හිටපන් උබ මම ඉන්න ගමේ ඔය උබේ හිනවල තියන පහසුකම් තිබුනානම් අපි නගරයෙන් පිටට යයිද ... නෑනේ... නෙද.. මේ රටේ වෙලා තියෙන්නේ මේ යානත්‍රනයේ වෑරෑද්ද... මේ මිනිස්සු අපිට පෙන... |
ව දෙපෑතේන් පොලු දේකක් ගෑට ගහලා උස්සගේන් අයන්නේ මරනයක් උනත් එචරයි දෙනෙකුටයි උස්සගේන් අයන්න වෙන්නේ... මේවා අපේ උබලාගේ වෑරදි නෙවෙයි බන්..... එක පෑතකින් අපියි වෑරදි ..
අපි ගමට කියලා අපේ එකෙක් කියලා පත්කර ගන්න එකගේ වෑරදී.. උන්ටයි පුලුවන් වෙන්නේ උබලා අපි දකින හීන නගරයෙන් ගමට ආරගෙන් එන්න..
මොනවා උනත් උබේ හීන ඉක්මනින්ම ඉටුවෙන්... |
මම ඕනම තැනක ජීවත් වෙන්න පුලුවන් පන්නරය ලබාගත්තා .ඒත් නගරේ .තියන දේවල් ඉගන ගන්නත් ආසයි .එහේ බලන්නත් ආසයි . නමස්තේ කිවුවා හාපැටීකිට අදනේද මුලින්ම ආවේ ?
@blog gadol = බොහෝම ස්තූතියි මචංලා . උඹලටත් ජයම වේවා !! උඹලගේ බ්ලොග් එකේ ගඩොලක් නෑරම කියවලා .මේ නගරෙට යන ආසාව තව වැඩි උනා
@නිම්ශා = සමහරවිට ඔයා හරිඇති ඒත් මම දැන් මගේ ජීව... |
ා .රස්නේ නම් මට හොඳට පුරුදුයි නගා . ඔයා අල්ලපු ගෙද හිටියනම් අලි හතර මායිමේ එන එකක් නෑ .... හි .හි
@Podi Kumarihami = කුමාරි අක්කේ මම ඔයාට කිවුවා නේද මම පීඩිත පන්තියේ කොල්ලෙක් කියලා . ඔන්න වලවුවෙන්
පිට අම්බලමක ඉන්න අයගේ කතාව . ඔයත් වෙලාවක මැප් එකක් අරගෙන බලන්න ලංකාවේ උඩවලව ඇරුනම වැඩියම අලි ඉන්නේ කොහෙද කියලා ..
@dinesh =... |
්නෙම මට සුපිරි රටකට යන්න ලැබේවා කියලා . මෙතන හිටියොත් දවසක මටත් වෙන්නේ හණ මිටිය කරගහගෙන ගිය අර බුවාට වෙච්ච සිද්දියම තමයි
@MaRLaN = ලිවුවේ නෑ මාලන් මචං මටත් නොදැනීම ලියවුනා . ඒක තමයි. ලස්සන විතරක් මදි පහසුකම් තියෙන්නත් ඕන නැත්නම් අපටත් නොදැනීම අපි අපේ පලාතට වෛර කරනවා . . දෙයියෝ ඉන්නවද බලමු .. බොහෝම ස්තූතියි මචං..
@අභීත ... |
? මමත් එහෙමයි . ඒත් බං මමත් මිනිහෙක්නේ .ටිකෙන් ටික මටත් ගම එපා වෙනවා මේ ගමේ පාළුව නිසා ...
@Dakshina = මචං මට වයස 22 මම 1989 . අයිය මල්ලි මොනවා උනාම මොකෝ . මම උපන් දා ඉඳලම මෙහේ හිටියා
. දැන් මට හොඳටම ඇති මගේ ජීවිතයට වෙනසක් එක්කරගන්න අසයි . මමත් ආසයි කොළඹ කොල්ලෙක් වෙන්න . අද නේද ඔයා හිස් අහසට පය ගැහුවේ . ආයිබෝං කියලා ප... |
හිතලා තීරනයක් ගන්නවා . ඒත් මට නගරේ හොඳා !
@පූසා = උඹ ඉතින් අපේ ගමේ පූසෙක් නේ . ඔයාට කොහොමද දැනෙන්නේ . කොළඹ හොඳයි නේද ? මෙහේ මට වැඩිය සැප ඕන නෑ මචං . මටයි අනෙක් මිනිස්සුන්ටයි ගමකට ලැබෙන පහසුකම් ටික හරියට ලැබුනනම් ඇති . ඒත් දැන් මම පරක්කු වැඩියි . මගේ ජීවිතේ හොඳ කාලෙන් බාගයක්ම ගෙවිලා ඉවරයි .
@Anonymous = ආසාවල් ඇතිවෙන්නේ... |
. ම්මත්
කැමතියි අලුත් ලෝකෙත් එක්ක ගැටෙන්න . ගේමක් නොදී . මෙහේට වෙලා අතපය අකුලගෙන ඉන්න මට මොකද්ද වගේ බං. උඹ කියපු එක හරි ගේමක් දෙන්න වෙයි . සමහර විට මට බැරි වෙයි ඒත් මම ට්‍රයි කරන්න කැමතියි මචං . නුවර මම කැමතිම පලාතක් .
@රංග - මගේ ලෝකය = මගේ ජීවිතේ අවු 22 ම මේ ගමේ ගෙවිලා ගියා රංග අයියේ . ඔයා ලියන ඔයාගේ ලෝකේ මටනම් පේන්නේ... |
කේ මුලු ගෙදර පුරාම ඇදගෙන ගියා බං උඹ වගේම . අපිට කොහෙද 3ජී හරිහමං නෝමල් සිගනල් එකක්වත් තියනවානම් මදෑ .. ජං ජාලේ නැති එකත් අඩුවක් තමයි .උඹට ඒක තේරුනා එහෙනම් ආ
@nawammawatha = මම ගමේ ජීවත් උනා උපන් දා ඉඳන්ම . මම මේ ගමෙන් ලබාගත්ත දේවල් ගොඩකුත් තියනවා . ඒත් එක්කම මේ ගම මගෙන් අරගත්ත දේවල් ගොඩකුත් තියනවා . මගේ තාත්ත නැති උනෙත... |
ෙට එන ගොඩක් අලුත් දේවල් අපේ ගමට එන්නේ ඒවගේ කාලේ ඉවර උනාට පස්සේ . අනික ඔය පලාත්වල ඉන්න ලමයි එක්ක අපේ ගම්වල ළමයින්ට හැරෙන්නවත් බෑ . මගෙන් ඉගන ගන්න එන වයස 17 -18 ළමයි හුඟ දෙනෙක් තවම මවුස් එක
අල්ලන්වත් දන්නේ නෑ . අපි මොකදබං කරන්නේ ? අර කතාව හරි කොළඹට කිරි අපිට ....
@prasanna86k = රන් මාළුවා ඔයාට පායපු දවසක වැසිකිලි යන්න වත... |
ෙනව බොහොම අපූරුවට..මගෙ ජිවිතෙ හරියට භාගයක් ගමක (මුල් භාගෙ ) ඉතුරු භාගෙ කුරුදු වත්තෙ ඉඳන් ගොල් ෆේස් රොඩ් එකෙ මොරටුවට යන කං හැම අස්සක් මුල්ලකම..මම තනියෙන් කොළඹ උන්නෙ..2 ට ඉස්කොලෙ ඇරුනම උඹ කියන mc එක අස්සෙ අපි ඇවිදල ඇති කකුල්ව රිදෙන කං ඔහෙ..කුරුදුවත්තෙ දවසට 1000 ඇරන් ඉස්කොලෙට ඇවිත් 1000 ම ඉවර කරල හවසට ගෙදර යන උන්ගෙ ගෙවල් ... |
අර බුදු සාධු කිව්ව වගේ..ජිවිතෙ දුකින් මිදවන්න ඕනි එහෙනම්..
මම අන්තිමට මෙක කියන්නම් මොකක් වුනත් තෙරුවන් සරණින් උඹ බලාපොරත්තු වෙන විදිහට උඹේ හීන සැබැ වේවා..
@අපරාජිතයා = මමත් උදේට නගිටින්නේ .මරන්න ගෙනියනවා වාගෙම තමයි . ඇයිබං මට මේවගේ සිතිවිල්ලක් ආවේ ? සමහරවිට මම මේ දාගන්න හදන්නේ කේස් එකක් වෙන්න ඇති .ඒත් මම එක පාරක් හරි ඔ... |
ා . මගේ හීනේ හැබෑ කරගන්න . මම බෝතලේ කියලා කීව අම්මට ඇහිලා නෑ ..
@Kanishka = මේං සුප්‍රසිද්ධ කණියා මගේ බ්ලොගේ. Hats off මචං Hats off (තේරුම නොදනිමි )
@ඉෂ් = ඒක තමයි සහෝදරයා කොහොමත් අපිට ඕනම දෙයක් එක දිගටම විඳ දරා ගන්නකොට ඒකට තියන අසාව නැති වෙලා යනවා . ඔයත් එහෙමනේ හැමදාම ඉන්න කැමති නෑනේ . ඒ කියන්නේ ඔයා මගේ පැත්තේ .! එල .... |
..!
@annanmannan = නිර්මල .ලස්සනයි අවලස්සනයි දෙකම අපේ ජිවීතවල තියනවා . හරියට කාසියක දෙපැත්ත වගේ . මමත් මගේ කාසිය උඩ දාල බලන්න කැමතියි මට වාසනාව තියන පැත්ත වැටේවිද කියලා .සමහර විට මම පරදියි . ඒත් මෙහේ ඉඳලම මම වයසට ගියොත් මම කවදාහරි දුක් වේවි මම බයියෙක්ම වෙලා ඉඳලා වයසට ගියා නේද කියලා .
@ඉලංදාරියා = ඉතින් කොල්ලෝ කොහොමද ?... |
හැම කරදරයක්ම වෙන්නේ . උඹගේ කතාව ඇහුවම මම මොකෙද්ද කියලා හිතෙනවා . දේස පාලනේනම් මට අරහං . . උඹට හැමදාටම ජය වේවා !! . අපි කොච්චර දුරක උන්නත් උඹට උදවුවට ඉන්නවා
@sithuwilimandiya = මොනවා කරන්නද අපිත් ආසයි බං කාපට් පාරක යන්න . ගමත් එක්ක මගේ තරහක් නෑ .ඒත් නගරෙ අඳුනගන්න මම ආසයි . ජය ..!
@පැන්da MC එකනම් පට්ට නේද පැන්ඩයියේ දිව්... |
ානේ සති 3 වත් පාවිච්චි කරනවා . මගේ බලාපොරොත්තුව කොහොම හරි සල්ලි කාරයෙක් වෙන එක ඔන්න මම කෙලින්ම කිවුවා පැන්ඩෝ
ස්තූතියි පැන්ඩයියේ
හිස් අහස : මමත් ගමෙන් එද්දි හිතුවෙ ඔහොම තමා. ඒත් මහ ලොකු සල්ලිකාරයෙක් නොවුනත් ඕනෙ තැනකට යන්න එන්න පුලුවන් මට්ටමෙ පඩියක් අද මට ලැබෙනව. ඒත් ජීවිතේ කියන්න සල්ලි විතරක්ම නෙමේ. සල්ලි වලින් ගන්න බැර... |
පතුලටම වැදුණා... මට මම ගැන කල්පනා වුණා. මට නගරයට යන්න හීනයක් තිබුණේ නෑ. ඒ වුණාට ගලාගෙන යන ජීවිතේ තව එක වංගුවකදි මට නගරෙට යන්න වුණා.. අවුරුදු 10කට කිට්ටු කාලයක් නගරෙ ඉඳල ආයෙත් මට ගමට එන්න වුණා. ඒ නිසා මම ඔය දෙකේම කතාව දන්නවා. මම කියන්නෙ ඔය දෙකම එකයි. කාලයක් යද්දි කොතනක ගියත් ඒක හුරුවීමත් එක්ක අගයක් නැතිව යනවා.
මම ප්‍රා... |
ොම වුනත් අද්දැකිම් ලබා ගන්න එක වටිනවා. ඒ නිසා නගරෙත් ටිකක්කල් ජිවත් වෙන්න. ඒ වගේම යාළු ඔයාගේ හීනේ හැබෑ වෙන්න කියලත් මම ප්‍රර්ථනා කරනවා.
මෙහෙමනේ මචන් කොළඹ එක්ක බලද්දී ඒ පැති ගොඩක් හොදයි බං සැනසිල්ලේ ජිවත් වෙන්න පුළුවන්.එතකොට උඹට කොළබ යන්න ඕන වෙලේක යන්නත් පුළුවන්.ජිවිතේ සැනසිල්ලෙනුත් ඉන්නත් පුළුවන් මිනිස්සු ඔක්කොම කරන්නේ... |
ේනම් ඔය බෝතල් ගැහිල්ල නවත්තල දාපන් බං.ඒකට යන සල්ලිත් උඹේ හීනෙ ලබාගන්න එකතු කරහන්.පොඩ්ඩක් ඒ ගැන හිතල බලහන් පොඩි ඉල්ලීමක් විතරයි යාලුවෙක් වගේ එකෙක් කරන කියල හිතාගනින්.
හැම කොමෙන්ට් එකකදීම මට කුප්ප අයිඩියා එකක් එනවා බං අන්තිමට අනේ මන්ද අත වාචාල වැඩි.. මොකෝ කියන්නේ මෙහෙන් බර අත්තක් තියෙන කෙල්ලෙක් හොයල බැඳගමුද....??? හික්ස්... |
ෘතික අධ්‍යාපනය හැදෑරුවේ නගරෙ තක්සලාවක.දැන් එව්වා ඉවර කරලා වැඩ කටයුතු කරන්නේ කොළඹ.ඒත් තීර්ථ යාත්‍රිකයාගේ මුල් තියෙන්නේ ගමේ.ගමට තීර්ථ යාත්‍රිකයා තාම ආදරෙයි.නිවාඩුවක් එනකල් බලාගන ඉන්නේ ගෙදර යන්න.ගමේ තියන ඒ නිසංසල වටපිටාවට, දූවිලි නැති හීතල හුළඟට ,ගල් අතරින් හිමීට ගලාගන යන වතුර පාරට ,පොල් අතු අතරින් බිමට වැටෙන හඳ එළියට තීර... |
්.ඒකට උඹ නගරෙට යන කම්ම ඉන්න ඕන නෑ....
ජයෙන් ජය.......
ඔබේ සිහිනයට මම කැමතියි.
ඒ වගේම කවදාහරි ඒ සිහිනය සැබෑවෙනවානම්, ඒතුල විකසිත වෙන්න ඔබට හැකියාව ලැබෙයි කියලත් මට හිතෙනවා.
හැබැයි එදාට අර්ධ ධනේෂ්වර ව්‍යූහයක් ඇතුලේ කෘෂිකාර්මික සම්බන්ධතා හොයාගෙන ගිහින් නන්නත්තාර වෙලා, 'අම්මේ මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න....' කියලා ඔ... |
ඉන්න තැන ප්‍රශ්නයක් නෙමෙයි... මම උඹව අපේ ගෙදර තියාගන්නම්... වරෙන් දවස් කීපයක් ඉන්න..... රස බලා දැන ගනින්.. මේ උඹට පුළුවන්නම් මට කෝල් එකක් දියන්.. මගේ නොම්මරේ ඔය හැම තැනම තියෙනවනේ....
තවත් පොඩි වස්තු බීජයක් ලැබුන මට පෝස්ට් එකකට.. උඹේ කතාවට මොනවා කියල කොමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ. උඹට මුකුත් කියල හිත වෙනස් කරන්න හදල ... |
කද උඹ දැන් ඉන්නෙ ගමේ නිසා. උඹ නගරෙට එනවා නම් උඹ මුලින්ම කරන්න ඕන හොඳ ආර්තික තත්වයක් හදාගන්න එක. එහෙම නැතුව උඹ නගරෙට ආවොත් උඹට තේරෙයි නගරෙට වඩා ගම කොච්චර සුන්දරද කියලා. සල්ලි නැතුව අද කාලේ කිසිම සුන්දරත්වයක් විදින්න බෑ. මොකද සල්ලි නැත්තම් අපිට කිසිදෙයක් කරන්න බැරි නිසා. මුලින්ම ඔය අඩිය ගහන එක, සිගරට් බොනවා නම් ඒක නවත්තප... |
නවා...
@රංග - මගේ ලෝකය = මම හැමදාම හිතන දෙයක් තමයි අයියේ . මම හැමදාටම මේ මම දැන් වැඩකරන තැනටම වැඩකරකර ඉන්න වේවිද කියලා . ඔයා ගෙවන ජීවිතේ මම හොඳටම දන්නවා . මටනම් ඒක පට්ටම ගති . වේටර්ලා ඔයා ගාව දනින් වැටුන හැටි . දුකා එක්ක බීඩි ගහපු හැටි .; ඔයා රට ගිය හැටි කටෙනුයි අනික් පැත්තෙනුයි මම බලං හිටියා . මොකටද බං අයියේ මම බොරු ක... |
මේ හීනේ හැබෑවක් කරගත්තේ නැත්නම් . මම දවසක දුක්වේවී . අනේ මම ට්‍රයි කරේවත් නෑ නේද කියලා . . ජය පැතුවට බොක්කෙන්ම ස්තූතියි .මචං
@ayesha = බොහොම ස්තූතියි මට ඕනෙත් ඔය නගෙරේ අද්දැකීම ලබා ගන්න . නැත්නම් කිසිම දවසක සඳරු කියන මේ කැලේ සතා සමාජ ගතවෙන එකක් නෑ . ඔයා හරියට හරි යාළු .
@අපරාජිතයා = අන්නහරි මම රෙඩි වෙනවා රේස් එකට පැරදු... |
න ඔය පලාතෙන් . මම මේදවස් වල ට්‍රයි කරන්නේ ඒකට .අඩා ලොකු අත්තක් අල්ලගත්තනම් මමත් නාගරිකයෙක් නැද්ද ? බලමු ඔය ලොකු අතු ආම්බං කරන්න අමාරුයිලු බං ..
@තීර්ථ යාත්‍රිකයා = බ්ලොග් අවකාසේ යාත්‍රා කරන තීර්ථ යාත්‍රිකයාව මගේ බ්ලොග් එක ඇතුලේදී දැකීම සතුටක් . මචං මම ඉගනගත්තේ සාමාන්‍ය ඉස්කෝලෙක . මමත් මේ උපන් ගමට ආදරෙයි අම්මට වගේම . ඒත... |
දර ඒමයි එක්ක මට දැන්ම බොන එක නවත්තන්න බෑ මචං . මම කොහොමහරි නගරෙට එනවා . මම ගම අමතක කරන්නෙත් නෑ . .
@Charmi = බොහෝම ස්තූතියි මිත්‍රයා . මාලන් මගේ නියම බොක්කක් . මමත් ඔන්න ඔයාගේ බ්ලොග් එක දැක්කා . ඔයා මතක්කරපු කුරුලු පිහාටුව . පද ටික දැකලා මට පොඩ්ඩක් අවුල් ගියා .ඇත්තටම මට එහෙම කියන්න වේවිද . අනේ මම දන්නේන් නෑ . සමහරවිට ම... |
අනිද්දා ගියා . නිවාඩුවක් සෙට් වෙච්ච ගමං අයියට කෝල් කරන්න ඕන . අමනාපයක් නෑ නේද ? උඹලව දැන අඳුන ගන්නත් ආසයි . දැං ඉතින් හැංගෙන්න ඕන නෑ මගේ බාල වයස් කාර ආදරීත් මා එක්ක නෑ නේ . මම එනවා ..මම එනව !
@දීඝායු = මම හිතල බලල මචං මේ තීරනේ ගත්තේ . කොහොමත් මම මෙහේ හිටියොත් මම කිසිම දෙයක් අළුතින් ඉගන ගන්නේ නෑ . මෙහේ අය ඉංගිරීසි වචනයක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.