txt
stringlengths
140
500
්නවා . දුම් අදින්නේ නෑ දැං . බොන එක විතරයි . ටවුන් ගිය ගමන් මම ඕක නතර කරලා මිනිහෙක් වෙනවා . . ස්තූතියි මචං උපදෙස් වලට . (රොම්බ තෑන්ක්ස් ) හ්ම්ම්... මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ. හැබැයි හිතට වැදෙන්න ලියලා තියෙනවා. මොනවා උනත් අලි බෙටි ටික එහා ගෙදර වත්තට දාන එකනම් කැත වැඩේ... :D වරෙන් වරෙන්.. අවුරුදු උත්සවේට වරෙන් දවස...
. එන එකනං ප්‍රශ්නයක් නෙවෙයි..දැන් කල්පනා කරහං ඇවිත් කරන දේ... ඔය ගමේ උඹ කරන ජොබ් එක මෙහෙදි කරන්න උඹට හම්බ වෙන්නේ නැහැ මල්ලියේ..ඒ වගේ ජොබ් කරන්න මෙහේ ඔන තරං කට්ටිය ඉන්නවා... මං දන්නේ නැහැ උඹ මොනවා ඉගෙන ගෙන තියෙනවද කියලා.. පුළුවන්නං දාපං ඒ ටිකත් යටින්... ඒ හින්දා මෙහෙ ඇවිත් කරන්න දෙයක් ගැන හිතපං. සමහර විට උඹ සාර්ථක වෙයි....
ැ. අර අභියා කියලා තියෙන යෝජනාව පැත්තකින් තියලා කතා කලොත්..උඹට තේරෙයි මිනිස්සු කොයි වගේ ජාතියක්ද කියලා... තමන්ගේ සහෝදරයින්ට බලන්නේ නැති..අම්මට අප්පට සලකන්නේ නැති.. අල්ලපු වැටේ ඉන්න එකාගේ රීරී මාසේ කන්න හදන උං ගොඩට උඹත් ඇවිත් වැටියං..කිසි අවුලක් නැහැ... සමහර විට උඹත් කවදා හරි නවලෝක මුදලාලි කෙනෙක් වෙයි.. ඒ වගේමයි...සමහර ව...
ැත්තක්... අභිත උදව් කරයි..හැබැයි ඒ යම් සීමාවකට..සමහර විට ඌ උඹට ආපහු පාර පෙන්නයි ගමට..ඒත් උඹ ඒ පාර තේරුම් නොගත්තොත් අභියට බැහැ ඉන් එහාට දෙයක් කරන්න. රංගගෙන් අහපං ඒ ගමන ඌ ආවේ කොහොමද කියලා..බලහං උඹටත් ඒ ගමන ගියෑකිද කියලා.. හීන දැක්කට වැඩක් නැහැ..හොයා බලපං ඒ හීනේ ඇත්ත කරගන්න උඹ ගාව දැනට තියෙන්නේ මොනවද..? තව උඹට ඕන කරන දේවල...
ම තියෙනවා..උඹ මේ ඉතුරු දවස් ටිකේ කල්පනා කරහං ඒ හීනේ ගොඩ දාගන්නේ කොහොමද කියලා. ඒ ලෝකේ හරි මිල වැඩියි...උඹට ඔය ඉන්න පලාතෙන් ඉඩං අක්කරයක් විකුනලා මෙහෙං පර්චස් එකක්වත් ගන්න බැරි වෙන්නත් පූළුවන්..ඒ තරමට මෙහෙ වෙනස්.. කමක් නැහැ ඇවිත් ඒ සැපත් විදහං... නග‍රෙට ආවත් මාස 2ක 3නක් යද්දි එපාවෙයි ම‍චං. ම‍ට නන් ඉපදුනු හැදුනු වැඩුනු ගම ...
චි වෙන්න ගොඩක් වටින පැත්තක්. කිසි කරදරයක් නෑ. ගමේ ගතියත් තියෙනවා. පහසුකනුත් තියෙනවා. කොළඹට යන්න එන්නත් පුලුවන්. ආපු කෙනෙක් කවදාවත් ආපහු යන්නෙත් නෑ. උඹ අදහස් කළේ කොළඹ නගරෙ ඇතුලත පදිංචි වෙන්නනං මම හිතන්නෙ නෑ ඒක හොඳ අදහසක් කියලා. කොළඹ නගරෙ පට්ට අජූතයි බං. හය වසරෙ ඉඳලා දැන් අවුරුදු 13ක් තිස්සෙ කොළඹ ගිහින්/ පදිංචි වෙලා තියෙ...
ි ඇත්තම්... @කොට ජීවිතේ = මොනවා කරන්නද කියල මට හිතාගන්න බෑ .අනේ එයාල දන්නේ නෑ අනික උදේ පාන්දර ඕව උස්සගෙන ගිය හැකිය . ඒකනිසා ලඟ පාතට වීසිකරනවා @අභීත = ඔයා ඉතින් බොක්කෙන්ම කියන්නේ කියලා මම දන්නවා . එන්නම් අයියේ එන්නම් . අනිවා එනවා උඹලව බලල යන්නම @මාරයාගේ හෝරාව = මාරේ අයියා මම BIT අවසන් අවුරුද්ද ඉගන ගන්නවා . මේ අවුරුද්දෙන...
දහස වල දැම්මා . අවුලක්නෑ . මටත් ඕන උනේ ඔයා මට දෙන උපදෙස කොයිවගේද කියලා බලාගන්න . මම බලාපොරොත්තු උනේනම් මේක නෙවෙයි . ඒත් ඔයා ලියලා තියන ඒව හරි . ඉඩම නම් ආයේ විකුනන්න හිතන්නේ නෑ .මම කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන කොළඹට බැරිනම් ඒ ලඟපාතකට හරි එනවා . අපොයි දෙයියනේ . මම මොකදෝ කරන්නේ ? පොඩි කාලෙම දියුනු පලාතක ඉපදුනානම් කොච්චර ...
මේ වගේ කරදර නැතුව යන්තම් ජීවත් වෙන්න තිබුනානම් ඇති හොඳටම . පූස් ගම කොහෙද තියෙන්නේ . ? උඹලා මාර ගුනයහපත් එල කිරි වගේ පූසෝ . ඒකනේ කවදාකවත් දැකලා නැති එකෙකුට හෙල්ප් එකක් දෙන්න ඉදිරිපත් උනේ . උඹලට වැඩි වැඩියෙන් ලැබියං ..! @Anonymous = ස්තූතියි මරුවා . ඒක උපදෙසක් කියලා මම හිතාගන්නම් . ජය වේවා !! මම මගේ ජීවිතේ වැඩි කාලයක් ගත...
මින් ගල් වෙච්ච මූණු වලට වඩා ගමේ මිනිස්සුන්ගෙ බුලත් කහට බැඳිච්ච හිනාව කොච්චර ලස්සනද කියලා. ඒසී කාමරේ කෘතිම සීතලට වඩා ගස් හෙවනෙ සිසිලස කොච්චර සුන්දරද කියලා. කොටින්ම නපුරු මිනිස්සු අතරෙ කඳුළු හිරකරන් ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියල දැන ගත්තෙ නගරෙට ආවට පස්සෙ. මචං සඳරු, දිග වැඩි හන්ද මගේ කමෙන්ට් එකෙන් බොහොම අමාරුවෙන් කපල අ...
න්තිම හරියෙ. ගමෙන් එද්දි සාක්කුවෙ දාගෙන ආපු අන්තිම ග්ලූකෝස් ඩින්ග කනගමන්. උඹ හිතල බලහං උඹෙ කකුල් දෙක හයිය ඇතිද කියල මේක දුවන්න. ඒක නිසා පැල පදියන් වෙන්න කලින් රවුමක් දාල බලහන් මලේ. ආස හිතුනොත් නැවතියං, එහෙම නැතුව ආපහු වැටෙන්න තියන තැන නැතිකරගන්න එපා බං. මචෝ උඹේ පෝස්ට් කියෙවුවට අද තමයි කොමෙන්ට් එකක් දාන්න හිතුවෙ. මමත් ක...
මස්සිනේ මම උඹට එක දෙයක් පැහැදිලිව කියන්නං . . . . කොලඹට බැරිනං ඕනෙ මගුලක පලයං . . . හැබැයි ආපහු ඔලුව උස්සගෙන ගමේ ගෙදර ජීවත් වෙන්න බලාගෙන. නැතුව නිකං බොරුවට ගමේ තියන ඔක්කොම පරදුවට තියල කොලඹ ජීවත් වෙන්න හිතන්න එපා. අභිය කිවුව වගේ ඕනෙම නං වරෙං දවස් දෙක තුනක් නතරවෙලා යන්න. පුලුවං සපෝට් එකක් දෙන්නං. අම්මෝ මටනම් දැන් මං මේ ඉ...
ද ආපහු ගමට යන්නේ? ගියත් මට ආපහු එන්න වෙනවනේ ඔයා මෙහෙ ඇවිත් බලන්නකෝ ටික දවසකින් ඔයාට එපා වෙයි ඔයාට හිතෙයි ඔයාගේ ගම මීට වඩා කොච්චර හොඳද කියල කොහේද...දවස් 4කට පස්සේ අද තමා ගෙදර ආවේ... මේකට මට මුලින් කොමෙන්ට් එකක් දාන්න තිබ්බ නම් හරි..මට කලින් කියන්න ඕන එව්වා උඩ ඈයෝ කියලා...හැබැයි අර බ්ලොග් ගඩෝල් කියපු එකට මම ලයික්....... ...
වුනේ AL ඉවර කරපු ගමන් මම හිටපු තත්වේ... ඊට දශමයක වෙනසක් තිබුණේ නෑ. හැබැයි මචෝ මම ඔච්චර දුෂ්කර පැත්තක නම් නෙවේ. මේ ඔක්කෝම කියෙවුවම මට කියන්න තියෙන්නේ එකම දෙයයි. කොළඹ වරෙන්. ඕන ආතල් එකක් ගනින්. ඒ වගේම ජීවිතේට දෙයක් එකතු කරගනින්. හැබැයි කවදාවත් ගමට යන පාර අමතක කරන්න එපා. එහෙම කරගෙන ජීවිතේම විනාස කරගත්ත මගේම යාලුවෝ සෑහෙන ග...
ssu gamata yanna hadanawa.... Good luck .... jeewete hena dakina minissu tamai ewa haba karaganne.. @පිණිබිඳු = මම මොනවා කරන්නද මගේ හිත වෙනසක් ඉල්ලනවා සහෝදරී . නගරේ ඉඳන් දුක් වින්දත් ගමේ ඉඳන් හිතෙන් දුක් වින්දත් ඒ දේකේම මට වැඩි වෙන්සක් නෑ . මම දවසක දුක්වේවි අපරාදේ මම මේ ගමට වෙලා උන්නේ කියලා . @nawammawatha = මම හිතන්නේ...
ඉතින් බලන්න . මෙහේ ඉන්න මමත් කොලඹ පොඩි කොල්ලොත් දන්න දේවල් නොදන්නවා ඇති ..ඉතින් .. @ඕනයා = අනිවා මම කොලොම්පුරේට එනවා මචං උඹලට කරදර කරන්නේ නෑ . හෙමිංම ඇවිදිල්ලා රවුමක් දෙකක් දාල යනවා . අවුරුදු උත්සවයට එන්න පුලුවන් උනොත් අනිවා උඹවත් අඳුනගන්න බැරි වෙන එකක් නෑ . අපි දවසක මීට් වෙමු . @Thilini = ගොඩ කාලෙකින් නේද ? ඔයාගේ හීන...
දැනටමත් ගමෙන් පිට ..ඔයාගෙයි මගෙයි ගම දැන් වෙනස් . දවසක ආයේ මෙහේ එන්න . @රත්ගමයා = ඉකේයිය නැතුව , කට කැඩිච්චි කතාවක් නැතුව මම මාරම පාලුවෙන් උන්නේ . දැන් කියාපන් මලේ අපිට කන්දෙකේ ඇඟිලිගහගන්නම ..මමනම් උඹේ කැත කතාවලට මාරම ලයික් . "ඩොට් 2 සී " @Dakshina = නිහඬ උනත් ඔයා යන එන හැටි මම බලාගෙන උන්නේ මිත්‍රයා . මම කොලඹ එනවා . හි...
න එකට ඔයාට ස්තූතියි ... අපෝ මල්ලි නගරේ වැඩක් නෑ මලයෝ. ගමට වඩා නගරේ හොදයි කියන්න එපා. මම නම් ආසයි ඔයවගේ ගමක ඉන්න . මල්ලිගේ ගම නම් මම දන්නවා. මොකද මල්ලි මුහුනුපොතේ ඉන්න හන්දා. මචං සඳරු.... මමත් මේ ගැන ලිපියක් ලිව්වට අමනාපයක් නැද්ද?කොමෙන්ටුවක් දාන්න ගියොත් දිග වැඩි වගේ.... @මධුරංග = ඇවිදින් බලන්න මධුරංග අයියේ . මේ ගමේ ඔයා...
? හැබැයි උඹ ලියනවා කියලා නොලිය හිටපිය බලන්න ! ඇවිල්ලා බලෙන් ලියවනවා.. :) ධරණි said... මල්ලියේ උඹට කොළඹ එන්න අසාවක් තියේනම් මුලින්ම බෙබදු කම නවත්තහන්. නැත්තම් උඹ කොළඹ ආවම අම්ම අප්පා නෙමේ දෙවියෝ බූදුන් කිව්වත් ඕක නම් නවත්තන්නේ නෑ බන්. කොළඹ එන්නම ඕන නම් වරෙන් මුලින්ම ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වල තියන පැයකින් දෙකකින් කොළඹට...
හේතුවක් කිවතොත් උඹ දකින සුරපුරේත් ( කොළඹත් ) ඉන්නවා උඹට තරමට වත් හැකියාවක් නැති රස්තියාදු ගගහ විනාසවෙන එවුන්. උඹට බයියා කිවතොත් උන්ට කියන්න නමක් නැතිවෙනවා බන්. අන්තිමට කියන්න තියෙන්නෙත් උඹට කොළඹ එන්න ආසාවක් තියේනම් දැන්ම හිටම රෑට රෑට බොන බීම නවත්තල ඒකට කරන වියදමත් නවත්තගෙන ඉතුරු කරගනින් උඹේ ආසාව ඉටු කරගන්න මතු ප්‍රයෝජ...
කරන්ට් එක නෑ . මේ පලාතේ වටිනාකම නිසා තමයි . ෆෝන් තිබුනට පාවිචි කරන්න බෑ . ටීවී තිබුනට බලන්න බෑ .. වාහන තිබුනට යන්න බෑ . ඔන්න ගමේ ලස්සන . මගේ යාලුවෝ ගොඩ දෙනෙක් කොළඹ ගිහිං දියුනු වෙලා ඉන්නවා කියලා මට ආංචියි . සමහරවිට මම ඇනගනීවි ..ඒත් අක්කේ මේ දුප්පතාට එක සුබ පැතුමක් දෙන්න .පොඩි එකාගේ ආසාවනේ . ඔන්න ඔහේ එකපාරක් ගිහිං බලනවා...
, රාගම ඒ කොහෙහරි පැත්තක පදිංචි වෙයන් කියලා. ( උඹට හානියක් නැති වෙන්නයි / map 1ක් අරන් බලහන්, උඹට දවසගානේ කොළඹ යන්න පුළුවන් දුරක පදිංචි වෙයන් ) ජොබ් 1 ක් හොයාගෙන හිමිට දියුණු වෙයන්. යාලුවෝ වගේ කොළඹ ගිහින් දියුණු වෙන්න ඕන නම් උඹ ජිවිතේට ආදරේ කරහන්. ගමෙන් ම බිම නවත්තහන් මලේ. කොළඹ ආපු දවසක පෝස්ට් 1 ක් ලියහන් උඹට දැනෙන දේ ක...
ඉඳන් අහසට පනින්න හදන්නේ නැතුව, ටිකක් මගට පැනපන්.. එතකොට උඹට එක සැරේට ලොකු වෙනසක් අත්විඳින්න වෙන්නේ නෑ වගේම යම්කිසි විදියකින් ඇනෙන්න ගියොත් පොඩි හෝ ගොඩ ඒමේ චාන්ස් එකකුත් තියේවි. ගාල්ල, මාතර, පානදුර, රත්නපුරය වගේ, හැමදේම වගේ තියෙන, ඒත් කොළඹ නොවෙන දිහාකට.. හිතල බලපන්.. මේ මෙල්බන් සැලකෙන්නෙත් නගරයක් හැටියට තමයි. ඒ පැත්තේ එ...
න්නේ... පේමන්ට් එකේ කොන්කීට් කෑලි ඇදවෙලා කකුල හැපිලා වැටෙන්නත් යනවා. කොළඹ කියලා ඒ හැටි හෙදක් නෑ. දැන් ගමත් නගරයත් එක වගේ වෙලා @ධරණි = අක්කේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම කොලඹ ඒවි .මට ගොඩක් අය කීවා කොළඹ යන්න එපා ඒ ලඟ ටවුමක නතර වෙන්න කියලා . ඉතින් එහෙම කියන්නේ මොකහරි හේතුවක් ඇතුවනේ . මම ඒක හිතලා බලනවා . බොන එක ගමේ ඉඳන් ...
ට ලඟින් පදින්චි වෙන්න හිතාගෙන ඉන්නේ . ඒත් කොළඹට ලඟින්ම ඉන්නයි මම කැමති .ඇත්තම මම ඇනගනීවිද ? අනේ මන්දා බං . ඇනගත්තොත් මට උඹලව මතක්වෙයි..අනේ මුං මට මේක කිවුවා නේද කියලා . @Podi Kumarihami = බුදු අම්මෝ . මම වලවු කාරෙක් නෙවේ අනේ ඔය පැත්තට එන්න .අනික මම කැංගරුවන්ට බයයි @Maleesha = කොළඹ කාපට් පාරවල් තියන නිසයි මම එහෙම කිවුවේ...
තකින් සමාජ විරෝධී අදහස් වලටත් තවත් පැත්තකින් තමන්ගෙන්ම පලි ගන්න තැනකටත් තල්ලු වෙලා කියලා මට හිතෙනවා. ඔය විදියට නම් ජීවිතය ජය ගැනීම ලේසි නෑ. උඹට තියෙන ප්‍රශ්න අපිට නෑ. හැබැයි උඹට නැති ප්‍රශ්න අපිට තියෙනවා. ජීවිතය දුකයි කියන බුදු වදන ගමේද නගරයේද කියන එක උඩ වෙනස් වෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ. යන්න අයියේ ගිහින් ඔයාගේ හීනෙ...
ජීවිතයේ දවසක ආයෙ ඔයාට ගම ඕන වෙයි. කෙලින්ම කොළඹට නොයා ගම්පහ වගේ පැත්තකට යන්න බලන්න මුලින්ම. නියමයි, පට්ට, මරේ මරු!!.. පරිස්සමින් කරන දෙයක් කරන්න. හෙන වලින් බේරිලා. උබලගේ ගමට හෙන නම් පාත් වෙන්නේ නැතිව ඇති. ඒත් වැහි නැති 1ක් වත් ආවොත්. ඔන්න පුතේ උඹ ගමේ හිටියත් උඹේ ලිපියක් ජාතික පුවත්පතක ප‍ළ වෙලා. ඕක තමයි කියන්නේ කොහේ හිට...
පේන ලස්සන නැහ බන්. යහලුවා said... කොහේ යන්න හෑදුවත් උබ කවදහරි ආයෙමත් කෑරකිලා ගමටමයි එන්නෙ සහෝ.ගමේ මිනිස්සු එකතු උනා නම් උබේ ගම සුරපුරයක් කරන්න පුලුවන් ශක්තිය උබලට තියනවා.කොලඹ ඉන්න ලොකු ලොක්කෝ MC,KFC ගිහිල්ලා දාස් ගනන් වියදම් කලාට උනුත් ඉන්නේ මහ ගිනිගොඩක් මචෝ.නගරෙට ගිහින් කොන්ක්‍රීට් කෑලේ අතරමන් වනවාට වඩා උබ හිර වෙලා ඉන...
බ්ලොග් එකට ආපු පලවෙනි පාර. මේක මට මිට කලින් හම්බුනේ නැත්තේ ඇයි කියල මම තාමත් හිතනව. හෙට විභාගෙකට ලැස්ති වෙන ගමන් කම්මැලි කමට බ්ලොග් කියවන්න ආවම මේ පැත්තෙ ආවෙ. මුල ඉඳන් දිගටම කියවනව. මේ ලිපිය කියෙව්වම මටත් මතක් උනේ මට ඒ දවස් වල තිබ්බ උන. මම ඉපදුනේ කොළඹ, හැදුනේ වැඩුනේ කොළඹ. මට ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තිබ්බ ලොකුම උන තම...
කරගන්න එපා. අරමුණ වෙනස් කරගන්න එපා. කියමනක් තියෙනව 'it takes a rough sea to make a good captain' කියල. (මට ඉතින් කොහොමත් ඔය මුහුදට සම්බන්ද ඒව මතක හිටිනවා වැඩි. හික් !) ඒක නිසා අපිට හම්බුවෙන බාධක මැදින් ඒවායෙන් තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්ඩ අපි ඉගෙන ගන්ඩ ඕනෙ. උඹට ජය! ඔන්න මචන් මමත් උඹේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා...
්න ඕන හැබැයි එක සරල ජීවිතයක් මචන් උඹ කොළඹ සුරපුරය වගේ දැක්කට ඒ සුර පුරේ අස්ස හැරෙන්න පෙරෙලන්න මාර ගේමක් දෙන්න ඕන බන් ඒ මොනාවුනත් නගරෙක ඉපදෙන එක වාසනාවක් කියන කාරනේට මාත් එකඟයි සදරැ සහොදරයා මගේ වචන වලට උබ අවුලක් ගන්න එකක් නෑ කියල හිතෙනවා දැන්නම් මට උබ මගේම සහොදරයෙක් වගේ......මම උබට මේහෙම කියන්නම්..........."උබ මේ මගුලක්...
ටියත් මමත් එනවා.මම දන්න කියන තැනක් තියනවනම් උබටත් පෙන්නනවා... මම නම් හිතන විදියට සදරු මල්ලි ඉන්නෙ අම්පාරෙ..මම හරිද? අය්යෙ මම මෙච්චර කාලයක් මේ බ්ලොග් එක කියෙව්වට කොමෙන්ටුවක් දාන්නනම් පුලුවන් උනේ නෑ ඒකට සමාවෙයන් ..... ඔයගේ ඔච්චර ලස්සන ගමේ නම කියන්නකෝ ............. අනිත් එක ඔයා කොලබට ආවා කියලා තතපරයට 100/Kb ස්පීඩ් එකක් එන...
බස් එකේ හරි එන එක එනවාමයි ..... හැබයි අපිට එකෙන්ම කන්න ඕනි ෴෴෴෴ :D නෙතු මායිමෙන් ඔබ්බට -Beyond the eyes sight said... .උබලගේ ගම ඇතුළු සියලුම පළාත් වල දැනට 3G කරගෙන යනවා ...තාම tower construction යන්නේ ... 2G+ ... තව කාලයක් යාවි ... වැඩේ පේනවට වඩා amarui සදරු .. මමත් උබේ ගම පළාතට හරිම ආදරෙයි... නුවරට පස්සේ ලස්සනම කෙල්ලෝ...
මානසිකත්වයකින් ඉන්නෙ...profile එක දැක්කම හිතෙනව...මං දන්නෑ උඹ දැන් ඉන්නෙ කොහෙද කියල...හීන පස්සෙ දුවල හැබෑකරගනින්...අතාරින්නෙපා... මටත් කොළඹ ජීවිතේනම් නීරසයි...හැබැයි උඹ බයියෙක්නම් නෙවේ...ගම හැදේවි අයියෙ අදහෙටම...දැනටත් ඔය පැත්ත හදාගෙන යනවනෙ... ane mata sinhala liyanna sinhala akuru nam na,mata oya gana hith ganna ba.m...
student visa walin apu oyata wada awruddak wadimal akka kenek. mata oyage duka therenawa. plzz bonna epa,oya bonakota ammata kochchara duka athida? oyage hama hinayakma saba wenna oni.anika nangita kiyanna yaluwo hamadama laga na kiyala..good luck.. ඇත්තටම මේක කියවනකොට පපුව ඇතුලෙන් කට්ටකින් අනිනව වගේ දුකක් දැනුනා.. උඹ...
ඩක් හීන තියනවග ඒත් සැබෑ වෙන හීන අඩුයි. කාට හරි කෙනෙකුගේ හීනයක් සැබෑ කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටින දෙයක්. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ භෞතික සම්පත් අඩු උනා කියල නගරයකින් ලැබෙන්නෙ නැති ගොඩක් දේවල් ගමකිවන් ලබා ගන්න පුළුවන්.. ඒක කියනවට වඩා නගරයට ආපු දවසක ලැබෙන අත්දැකීම් වලින් වැටහේවි.. කවදාකවත් ඉන්න තැන විකුණල නගරයට යන්න එප...
සැනසීම නගරෙට ඇවිත් ලක්ෂ ගණන් මුදල් හම්බ කලත් ලබා ගන්න බැරි වේවි. සඳරු මල්ලි ඔබේ සියළු බලාපොරාත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ජය! Same story in Sunday Lakbima Newspaper. It is totally upto u to decide whether village or town is better. සිරා කථාව මල්ලි මං අද අව මේල් එකකින් ඔයගේ බ්ලොග් එකට අවේ. මං ...
ින් උදවු කරපු කට්ටිය හිටිය ඉන්නවා මෙ ගෙන්දගම් පොලවේ හැබැයි මලේ මතට තිත තියලා එන්න හොඳේ mona naththath nidahase bonna thiyanawane bn kolaba apita ehema chance ekak koheda hamathanama polisiyen මම උපන්න දා ඉඳං ඉන්නේ කොළඹ. හැබැයි මම කලින් කීවා වගේ මුළු ලංකාව ව්අටේම ඇවිදින එක තමා මගේ විනෝදාංශේ. කොළඹ ඉන්න එකා ගමට ආවාම කියනව...
්න ගොඩාක් තියෙනවා. මම ඒක අත්දැකීමෙන් විඳලා තියෙන දෙයක්. කොහොම හරි උඹ කොළඹ එනවා නම් මමත් මනාපයි. වෙන මොකටවත් නෙමෙයි. උඹත් එක්ක අඩියක් ගහන්න සෙටාර් වෙන්න පුළුවන් මාසෙකට සැරයක්වත්. hariyata hari colabata awith onna oya uda innawa wage unta set unoth uba iwarai කොලුවෝ, දැන් දවස් දෙක තුනකට කලින් තමයි මම උඹේ බ්ලොග් එක දැකල ක...
පවා හම්බුවෙලා තියනවා. උඹේ පොස්ට් වලට මිනිස්සු මෙච්චර කැමති වෙන්න හේතුව මට තේරෙන විදිහට නම් උඹ ගම ගැන නියන නිසා. හන එකාම කොයි දීපන්කරේ හිටියත් ගම දකින්න කැමතියි. තමන්ගේ ජාන පටන් අරගෙන තියෙන්නේ එතනින් නිසා. මේ වෙනකොට උඹ මේ පොස්ට් එක ලියල අවුරුදු දෙකහමාරක් විතර වෙන හින්ද උඹේ අදහස් දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ. එත් උඹට කියන...
හැම පිම්මකින්ම උඹට තේරෙයි, උඹ මෙච්චර කලක් දැකපු විදිහට වැඩිය වෙනස් විදිහට ලෝකේ කැරකෙන බව. තමන්ට හොඳයි කියල හිතෙන විදිහට ලෝකේ කැරකෙන තැනට අවහම නැවතිලා බලපන් එතනද උඹේ තැන කියල. ඒ වගේම අන්තිමට කියන්න ඕනේ, ඔය ගමනේදී, මීට කලින් කෞදෝ කියල තියන විදිහට සෙට් වෙලා ෂොට් එකක් දාන්න 'විතරක්' බලාගෙන ඉන්න එව්වන්ගෙන් බොහොම ප්‍රවේසම් ව...
e.dan lapak tiyena hinda balanna puluwan..umba dan wadiya liyan nadda ban.ehema karanna epa.liyana eka thama ban umbe ananyathawaya.umba kiyanna wage umba game bayyek nam ea bayyata tiyena hondama identitiya thama ban umbe livilla.blog hari newspapaer,magazine mokak hari media ekaka liyapan hari...ravi(Malaysiya) 19 Oc...
පෙළ ගමන් කිරීම සඳහා සිදුකරනු ලබන මාර්ගන් වසා දැමීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොකරන ලෙස තායිලන්තයේ මාහා වජිරලොන්කෝන් නියෝග කර ඇති බව එරට රජය නිවේදනය කර සිටිනවා. තායිලන්ත රජ පවුලේ සාමාජිකයින් ගමන් බිමන් යාමේදී ඔවුන් ගමන් කරනු ලබන රථ පෙළ සඳහා මාර්ගයේ ඉඩ සැලසීම සඳහා සිදුකරනු ලබන මාර්ග වසා දැමීම සම්බන්ධයෙන් එරට ජනතාව...
ථ වාහන පොලිසිය මින් ඉදිරියට පියවර ගනු ඇති බවයි එරට රජයේ මාධ්‍ය ප්‍රකාශිකාව වන Narumon Pinyosinwat සඳහන් කර සිටියේ. රාජකීය රථ පෙළ ගමන් කිරීමේදී එම මාර්ගයට ඉහළින් වූ ගුවන් පාලම භාවිතය මිට පෙර තහනම්ව පැවතියත් නව ක්‍රමය යටතේ එම නියෝගයද ඉවත් කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා. " තමන්ගේ හා තම පවුලේ සාමාජිකයින් ගමන් බ...
්ථානයේ බැංකොක් නගරය පසුවන බවයි 2017 වර්ෂයේදී අමෙරිකාව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ. More in this category: « යුක්‍රේන මගී ගුවන් යානය බිම හෙළුවේ තමන් බව ඉරානය පිලිගනි හැරී-මේගන් ගැන තීරණයක් ගැනීමට රජ පවුලේ ජ්‍යෙෂ්ඨයෝ රැස්වෙති! » ලොවපුරා ජිවිත පනස් දහසක් කොරෝන... ඔලිම්පික් ක්‍රීඩා වලට ක්‍රිකට් ඇතුලත් කිරීම...
රීඩා උළෙල සඳහා විස්සයි-20 ක්‍රිකට් තරග ඇතුළත් කිරීමට කුමාර් සංගක්කාරද සාමාජිකත්වය දරන එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව මේ වනවිට සැළැසුම් කරමින් සිටී. ඒ අනුව මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පසුගියදා සිඩ්නිහිදී පැවැත්වුණු අතර, එහිදී අදහස් දැක්වූ එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැ...
කට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට අදහස් කරගෙන ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිට ඔලිම්පික් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් බලවතකු වන ඉන්දියාව හැකි ඉක්මනින් තමන්ගේ තහනම ඉවත් කර ගැනීමට උත්සාහ ගන්නා ලෙස මයික් ගැටින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. මේ අතර එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරන කුමාර් සංගක්කාර, රිකී පොන...
ක්‍රීඩාවට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වුණොත් සියලුම ක්‍රීඩකයන් දැඩි කැපවීමකින් තරග කරාවි. අනික මේක ඔලිම්පික් උළෙලක් නිසා ඔලිම්පික් සිහිවටන තැබීමට (වාර්තා) හැම කෙනාම උත්සාහ ගනීවි. ඒ වගේම මෙය තියුණු තරගාවලියක් බවටත් පත්වේවි” යන්නද ලෝක ක්‍රිකට් කමිටුවේ අදහස වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවි රිචඩ්සන් ...
eරතුපාට මරුටිය – ෆෙරාරිය දක්වා ගෙන ගිය ලංකාවේ තරුණයෙකුගේ කතාව මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරු සම්බන්ධ වුවත් තනතුරු නොසලකා නීතිය කි‍්‍රයාත්මක විය යුතුයි – ජනපති “#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතිය ජනපති ප‍්‍රධානත්වයෙන් මධූෂ් ළඟ මත්ද්‍රව්‍ය තිබිලා නෑ. එයා බිව්වා විතරයි. කෙසේ හෝ මම මධූෂ්ව බේරගන්නවා – උදුල් කියයි මූල්...
හොලේ ගේ මතය අපේ මතය... එංගලන්තයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 659ක අභියෝගයක් රනිල් ඉවත් නොවුනොත් මං මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. – හරීන් නැගිට යන්න... රජයට ගෙවීමට ඇති ඇ.ඩො බිලියන 1.5ක ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද? විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කණගාටුව. ලෝක කණ්ඩායම් දෙකේම නායකත්වය කෝලිට | Salalihini.com Salalihini...
බාබර් අසාම් (පාකිස්තානය), කේන් විලියම්සන් (නවසීලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව), ටේ‍රන්ට් බෝල්ට් (නවසීලන්තය), කුල්දීප් යාදව් (ඉන්දියාව) සහ මොහොමඩ් සාමි (ඉන්දියාව) ← ‘බෙල්’ ගෙන ගිය බුදුපිළිමය වසර 100කට පසු ලංකාවට ‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’ → ජාතික ...
ාව පළමු වරට ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රය සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙමින් රටේ ජාතික ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගැනීම ජාතික ආර්ථික සභාවේ ප‍්‍රමුඛ වගකීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවශ්‍ය මූලික කරුණු පිළිබඳව අවශ්‍ය අවස්ථාවන්වලදී රාජ්‍ය අංශය, පෞ...
ජාතික ආර්ථික සභාවේ අරමුණ බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. ආර්ථික ප‍්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. ප‍්‍රාදේශීය වශයෙන් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එක් එක් අමාත්‍යාංශ සහ ආයතන සඳහා වාර්...
ලධාරින්ගේ අවධානය යොමු කළේය. දිස්ති‍්‍රක් මට්ටමින් අදාළ මහජන නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගන්නා තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන නිසි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්...
ු ලැබීය. ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ඝෘජුවම අදාළ උපායමාර්ගික වශයෙන් වැදගත් ප‍්‍රතිපත්ති, ගිවිසුම් හා ව්‍යාපෘති පිළිබඳව උපදෙස් හා මාර්ගෝපදේශනය සැපයීම ජාතික ආර්ථික සභාවේ විෂය පථයට අයත් වේ. ජාතික ආර්ථික සභාව සෑම සති දෙකකට වරක්ම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. මෙම සභාවේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය ලලිත් සමරකෝන් ම...
ලොව ඒකාලෝක කළේ, ස්ටාර් වෝර්ස් සිනමා උන්මාදයක් ඇති කරමින්. අඳුරු බලවේගයක ඒකාධිපති පාලනයට එරෙහිව යහපත් පාලනයක් ඇති කිරීම වෙනුවෙන් මන්දාකිණි අධිරාජ්‍යයේ ඇති වන යුද සංග්‍රාමය ගෙන එන එහි ආරම්භය සනිටුහන් කළේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න වූ ඒ A New Hope චිත්‍රපටයෙන්. ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව ප්‍රධාන කොටස් ත්‍රිත්වයකින් යුතු ...
(Revenge of the Sith) චිත්‍රපට දෙවැන්නටත් අයත් වන අතර හත(The Force Awakens), අට (The Last Jedi) සහ නවය තෙවැනි කොටසට අයත් චිත්‍රපට ත්‍රිත්වය වෙනවා. තෙවැන්න යටතේ හත් වැනි චිත්‍රපටය The Force Awaens 2015 වසරේදී තිරගත කෙරුණා. එහිදී මන්දාකිණි අධිරාජ්‍යයා හෙවත් ඩාර්ත් වේඩාර් පරාජය කර තිස් වසරකට පසු මන්දාකිණිය තවත් දුෂ්ට බලවේ...
ම් තරුණියක ඔහුට හමු වෙනවා. රොබොවක් සහ රහස් සිතියමක් රේ සතුයි. සෘජු ගතිගුණ ඇති තරුණියක වන රේ සහ ෆ්‍රින් එකතුව හන් සෝලෝ සමඟින් මන්දාකිණි අධිරාජ්‍යයේ යහපත් පාලනයක් ඇති කිරීම වෙනුවෙන් වෙහෙසුණු ජෙඩායිවරුන්ගේ අවසන් නයිට්වරයා වන ලූක් ස්කයිවෝකර් සොයා යාම සිදු වුණා. ස්ටාර් වෝර්ස් රසිකයන් වෙත මේ වසරේ අවසානය අතිශයෙන් සතුටු දායක ව...
් The Force Awakens අවසානය සනිටුහන් කළ පසුව ඊළඟට කුමක් සිදු වන්නේ දැයි කියන්නේ තිරගත වන The Last Jedi චිත්‍රපටය යි. එහිදී රේ පවා නොදැන සිටි ඇය සතුව පවතින සුවිශේෂි හැකියාවන් තව තවත් දියුණුතියුණු කර ගන්නට වටිනා අවස්ථාවක් හිමි වන අතර දුෂ්ට බලවේගයට එරෙහිව ඇය සටනට සූදානම් වෙනවා. මෙහි රේ, කයිලෝ රේන් සහ ෆ්‍රින් මන්දාකිණි අධිර...
ාර්ක් හමිල් සහ ලියා ලෙස කැරී ෆිෂර් සමඟින් ඔවුන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙහි ආරම්භයේ සිට ලියා කුමරිය ලෙසින් චරිත නිරූපණය කළ අමෙරිකානු ජාතික නිළි කැරී ෆිෂර්ගේ රංගනය සුවිශේෂි වන්නේ සංවේගයද සමඟින්. එනම් Star Wars: The Last Jedi තිරගත වන විට ඇය ජීවන රඟමඬලින් ද සමු ගෙන වසරකට ආසන්න වීමයි. මේ දක්වා තිරගත කෙරුණු සියලුම ස්ට...
වත් ගෙන එනවා. ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව හතළිස් වසරක් පුරා ලොව වටා රසික රසිකාවන්ගේ ඉහළ ආකර්ෂණයක් ලබන්නට සමත් වූ චිත්‍රපට මාලාවක් ලෙසින් අංක එක හිමි කර ගන්නට සමත් වී තිබෙනවා. කෙසේ නමුත් මෙවර මෙම චිත්‍රපටය(The Last Jedi) තිරගත කිරීමට කාලය ඉක්මන් වැඩි බව විචාරක අදහස වී තිබෙනවා. එසේම තිරගත කිරීමට පෙර මාධ්‍ය දැක්මක් නොපවත...
් සඳහන් කෙරුණා. සිනමා ලොව චිත්‍රපට මාලා ඔස්සේ රසික ආකර්ෂණය ඉහළින්ම ලද ස්ටාර් වෝර්ස් පිළිබඳ නුදුරේදී තවත් තොරතුරු කතා කරමු. ට‍්‍රම්ප්ගේ ලෝකය තුළ අප කොහි ද? – දිරිමග December 30, 2016 October 17, 2017 thisisdirimaga ආචාර්ය ඔසන්ත නයනප‍්‍රිය තල්පාවිල සමග ධනංජි සමරකෝන් සිදුකළ සංවාදයකි ප‍්‍ර: ශ‍්‍රී ලංකා ආර්ථිකයට ඇමෙරිකාව, ච...
නයනකරුවා. ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් චීනය ප‍්‍රමුඛත්වය ගන්නවා. මේ කාරණා නිසා අපේ ආර්ථිකයේ ප‍්‍රධාන ග‍්‍රහයෝ විදියට මේ රටවල් තුන හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ රටවල් තුන අතර සිදුවන වෙනස්කම් අපේ ආර්ථිකයට යම් බලපෑමක් සිදුකරන්න සමත් සාධකයන් යැයි කීමට පුළුවන්. ප‍්‍ර: මෑතකදී, ඇමෙරිකාවේ සිදුවූ විශාලතම වෙනස වන්නේ ඩොනලඞ් ට‍්‍රම්...
ිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවලින් හෙළිවන ස්ථාවරත්වය නම් ඇමෙරිකාව එක්සේසත් කිරීමයි. ඉතිං මේ අරමුණ සාක්ෂාත් කරගැනීමේදී ඇමෙරිකාව ලෝක ප‍්‍රශ්නවලට අනවශ්‍ය අන්දමින් මැදිහත් නොවිය යුතු බව ඔහු තරයේ ප‍්‍රකාශ කරන්නක්. විශේෂයෙන්ම, පසුගිය කාලවකවානු තුළ ඇමෙරිකාව අනවශ්‍ය ලෙස ලෝක ප‍්‍රශ්නවලට මැදිහත්වීම හේතුවෙන් ඇමෙරිකාවේ ආර්ථිකය පහළ වැ...
ප‍්‍රතිපත්ති නිවැරැදි යැයි කියන කාරණය පවා ඔහුගෙන් ඉදිරිපත් වුණේ එබැවින් විය හැකියි. කෙසේනමුත් මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ, මෙම කාරණා නිසා බිඳවැටෙන්න යන අමෙරිකානු ආර්ථිකය ගොඩනැගීම ඔහුගේ ප‍්‍රධානතම අරමුණ වන බව. ප‍්‍ර. ලෝක ප‍්‍රශ්නවලට මැදිහත් නොවී අභ්‍යන්තර ප‍්‍රශ්න දෙසට ගමන් කරන ට‍්‍රම්ප්ගේ මේ ප‍්‍රතිපත්තිය ලංකාවට වඩ...
ින් ගෙන ආ යුධ අපරාධ සම්බන්ධ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශී‍්‍ර ලංකාවට පැවැති ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් විශාල බලපෑමක් එල්ල වුණා. නමුත් ට‍්‍රම්ප්ගේ මෙම ප‍්‍රතිපත්තිය නිසා අපට ලැබුණු හිතකරම බලපෑම වන්නේ, මෙම මානව හිමිකම් කොමිසම තුළ අපට පැවැති චෝදනාව සම්බන්ධයෙන් ඇමෙරිකාව සිටි දැඩි ස්ථාවරත්වය වෙනසකට ලක්වීම. ප‍්‍ර: ට‍්‍රම්ප...
ෙක්ගේ දඬු සෑම අතකටම විහිදී ඇති මෙන් ලෝකය පුරා විහිද යනු ලබන්නක්. එරට ආර්ථිකයේ එක් සුසුමක් ගෝලීය ආර්ථිකයට දැනෙන්නේ කුණාටුවක් ලෙස. ලෝක පොලිස්කාරයෙකු ලෙස වෙනත් රාජ්‍යයන්වල සිදුවන අර්බුද හා ගැටලු සම්බන්ධයෙන් ගෙනගිය ඇමෙරිකානු මැදිහත්වීම චීනයට ආර්ථික බලවතෙක් වීමට ප‍්‍රධාන හේතුවක් වුණා. එපමණක් නොව ඇමෙරිකානු ආර්ථිකය චීනය මත පද...
වුනට සිටින ප‍්‍රධානම අභියෝගය චීනය බවයි. “එකම චීනයක්” (one china policy) නම් ප‍්‍රතිපත්තිය විවේචනයට ලක්කරමින් ඔහු කළ ප‍්‍රකාශයන් දැනටමත් චීනය උදහසට ලක්කළ කාරණයක් වුණා. එබැවින් මගේ අදහස වන්නේ ට‍්‍රම්ප් යටතේ චීන-ඇමෙරිකානු සබඳතා පළුදු වීමකට ලක්විය හැකි බවයි. ප‍්‍ර: ඇමෙරිකාව හා චීනය අතර වන මේ පළුදු වීම තුළ ඇමෙරිකා-ඉන්දියා ස...
ෙරිකා-ඉන්දියා සබඳතා වඩාත් මිත‍්‍රශීලී වූවක්. ට‍්‍රම්ප් බලයට පැමිණීමත් සමග සිදුවිය හැක්කේ මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් වීමක් යැයි කිව හැකියි. මන්ද ඉන්දියාවේ ප‍්‍රධාන අභියෝගය චීනයයි. ට‍්‍රම්ප්ගේ ද ප‍්‍රධාන අභියෝගය චීනයයි. එබැවින් මේ රාජ්‍යයන් දෙකේම අභිලාෂයන් සමාන බැවින් චීනයට අභියෝගයක් එල්ල කිරීමට ට‍්‍රම්ප් ඉන්දියාව සමග ව...
වන්නේ, ඉන්දු-ලංකා සබඳතා මිත‍්‍රශීලී ස්වරූපයකින් මේ වන විටත් කි‍්‍රයාත්මක වන නිසයි. AMERICA INDIA ONE CHINA POLICY සැහැල්ලුව: 09/01/2013 - 10/01/2013 ඡන්ද පද බැන්ද කද කවි Best cheaters and stupid losers ඒ ඡන්දෙත් ආව ගියා. කය්යියක් පද බදින්න කියල ඉවාන් කියන අස්සෙ නලින් ලොක්ක බටර් කාලක් ගාල ගිහින් තිබ්බ. ඉතින් බටර් ටික ම...
ම්මට දෙමළා දින්නයි අම්මගෙ රෙද්දේබෙදලා බෙදලා හරියට දුන්නයි ජොනියගෙ අරක්කු සද්දේඅඬලා අඬලා හෙමිහිට දැම්මයි සිරියගෙ පරක්කු සද්දේරැකලා රැකලා හරියට ගස්සයි ෆොනියගෙ තුවක්කු සද්දේකෙලලා කෙලලා දයාට වැටුනයි බැල්ලිගෙ හුචක්කු ඡන්දේකියලා කියලා දුන්නට ඇහුවද අනුරගෙ අමිහිරි නාදේවහලා වහලා දැම්මට මැනවද ඔහෙලගෙ බැරි බැරි වාදේඅඬලා දොඩලා මක්ක...
ිද්ධ උඩුරාවණ මැතිඳුන් මුල් කොට ගෙතූ ප්‍රභන්ධයකි. මෙහි ඇති රසවත් බවත්, තියුණු උත්ප්‍රාසය සහ කාලීන බවත් සලකා බහුජන හිත සුව පිනිස මේලයකින් මහට ලැබුන මෙය මෙහි පල කලෙමු. පසුව පාඨකයන්ගෙන් දැනගත් පරිදි මෙම ලිපිය ලියා ඇත්තේ චන්ද්‍ර අනගිරත්න නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා බව දැනගතිමි. එතුමන්ට අපේ උපහාරය! පින්තූරය මෙතනින් හාමුදුරුවෝ - අද ක...
ිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ. හාමුදුරුවෝ - ප්‍රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ කියනකොට වාක්‍යයෙන් වාක්‍යයට එහෙමයිහාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ. හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් ...
ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්... උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ? හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ? හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉ...
ාසක මහත්තයඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත ? උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මංඅහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ ....
ුහ.යටි සිතින්බ්‍රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!) හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ? උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ? හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් ති...
ාවයක් තිබ්බේ නෑ ඒ කාලේ. උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ. උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකාබිසව කියල හොඳ ගැනියෙක්ද ? හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ... උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් ක...
ේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ. උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල? හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු. උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ? හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්...
ද්ද ? හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ . උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි. හාමුදුරුවෝ - දැන් අපි බණ. උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ? හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ . උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිස...
ළා කියල. හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්‍රති උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ.මොකක්ද මේ කරන විකාරය? උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්නවෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ. හාමුදුරුවෝ - එතකොට මේ උපාස...
තර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ අන්තර්ජාලයෙ සොයා බලන විට මීට පෙර මෙන්න මේ අඩවියේ පමණක් පලවී තිබුඅනද එකම කමෙන්ටුවක් නොතිබුනු නිසා යලි පලකරන්නට සිතුවෙමු. රචකයාට අපේ උපාහරය! II පරාක්‍රමබාහු රජ ක්‍රි;ව 1266 වැන්නේදී දඹදෙනිය විජයසුන්දරාරමයේ පැවති සංඝ සම්මේලනයේ සහ සංඝ සංශෝධනයේදී එහි ම...
න් කෙළවීම, බලි තිබීම ආදිය බික්ශූන්ට තහනම් කොට ව්‍යවස්ථා පැනැවීය" - කතිකාවත් සඟරා 15,17 සහ අපේ සංස්කෘතික උරුම - ප්‍රකාශනය සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්යංශය - පිට 157. Posted by ඡන්ද පද බැන්ද කද කවි Best cheaters and stupid lose... බණ තලන ක්‍රමය! සැයු; නාන සාර බලකායට සහ අසපු රූ සප... කොහොමද ඉතින් සැප දුක්? ආච්චි දැන් හ...
තිලා කඳුළු සට සට ගාලා වැටෙන්න ගත්තා. සත්තයි.. ඒ නිසාම තමා ආච්චිට මේ ලියුම ලියන්න හිතුවේ. ආච්චියේ මෙහෙ ඉන්නවා හොඳ මස් පර්වත දෙකක්. ඒ දෙන්නා කෑවොත් නම් ආච්චිට ටක්කෙට සනීප වෙනවා. වෙන මුකුත් හින්ද නෙවෙයි උන් කාලා තියෙන ජාති හින්දා. ඉතින් මේ දෙන්නා ව ආච්චි කෑවොත් එයලා කලා තියෙන ඒවාත් ආච්චිගේ බඩටනේ. හරියට ඒක සර්පයා ගෙම්බව කන...
ාපනයයි කියලා ජාති දෙක කාපු මේ දෙන්නව ආච්චි කන්න. ඔය කියපු ජාති දෙක මහා ගොඩාක් වටිනවලු නොවැ. ආච්චි ආච්චිගේ වංගෙඩිය උඩ නැඟලා මොල් ගහෙන් කොට කොට අහසින් ඇවිල්ලා මේ දෙන්නව එක පාරට ගිලලා දාන්න. හැබැයි ඕන් එක පාර ගිලින්න ඕනේ හොඳේ. නැත්නම් දෙන්නා එක්ක ආච්චිව ගිලිද දන්නේ නැ. ඒකත් කරන්න බැරිකමක් නැ මේ දෙන්නට. අනේ බුදු ආච්චියේ ආච...
මුන් දෙන්න ආච්චිව ගිලිද කියන්නත් බෑ..:)))) Red Riding Hood September 18, 2012 at 2:16 PM අනිවා අනිවා... ඒකත් කරන්න බැරිකමක් නැ.. මඩයා September 18, 2012 at 12:41 AM අපෝ ඒ ගොතයෝ ගිලලා ආච්චිට මොනවා හරි වෙයි ඇග හැම තැනම දම් පාට බුබුල් දාවි,දකුණු කනෙන් කොළ පාට දුම් පිට වේවි,සොයා නොගත් රෝගී තත්වයක් මත ආච්චි මිය පරලොව යාමටද...
යා අබේ September 18, 2012 at 12:56 AM රෙඩා පොට් කරපු හොදම පෝස්ට් එක කිවුවොත් මා වැරදිද මිත්‍රවරුනි????? නෑ කිසිසේත්ම වැරදෙන්න විදිහක් නෑ.... මට නං පෝස්ට් එක සුපිරිය.... තැන්කූ වේවා තරියා... ජය වේවා..:) Weni September 18, 2012 at 7:35 AM නියමයි..වෙනස්ම විදියකට දැකලා ... Red Riding Hood September 18, 2012 at 2:18 PM ස්තූ...
ෙන්නව එක පාරට ගිලින්න එපා.ගිලින්න කලින් මට හමගහල මට දෙන්න..මම අපේ අම්මට කියල හොද කරියක් හදල දෙන්නම් ආච්චිට කටට රහට කන්න.මේ ලියන්නෙ රෙඩ් එක්ක ඉන්න මල්ලි කෙනෙක්.. Red Riding Hood September 18, 2012 at 2:19 PM ම්ම්ම්...ඒකත් හොඳ අදහසක්.. ඒත් ඔහොම දෙන්න ගියොත් නම් ආච්චිට කන්න දෙයක් ඉතුරු වෙන එකක් නැ.. ඇයි දෙයියනේ කී දෙනෙක් ...
:21 PM අර අධෝමුඛ නැකතින් ඉපදුන කෙනායි...වයිමාට ආර්ථික විද්‍යාව ඉගැන්නුව එක්කෙනායි.. දන්නවා නේ.. හික්ස්.. ධමිමික ස‍‍දරුවන් September 18, 2012 at 8:14 AM අයියෝ... අහින්සක මිනිස්සුනේ අප්පා උන් දෙන්නා. Red Riding Hood September 18, 2012 at 2:22 PM ඈ... මෙයා මෙහෙ රටේ කෙනෙක් නෙවෙයිද කොහෙද.. හිහිහි.. ධමිමික ස‍‍දරුවන් Septembe...
ood September 18, 2012 at 6:36 PM ඒ වුනාට සහෝ.. එයාලා අහිංසක නම් අපි කවුද?? දැන් ඒකනේ වෙලා තියෙන්නේ එයලා අහිංසකලා වෙලා අපිව අංගුලිමාලලා කරලානේ.. ඉතින් පොඩි අංගුලිමාල වැඩක් කලාම මොකද වෙන්නේ.. :) ධමිමික ස‍‍දරුවන් September 19, 2012 at 5:36 PM ඔව් ඒක ඇත්ත.ඕක ගැන මට හිතෙන දෙ කියන්නම්.ඔය කොයි දේශපාල පක්ෂයකටවත් බෑ ඔය ප්‍රශ්න...
ෙඩියක් නෑනේ.ආණ්ඩුවේ ඉන්න එවුන්ට හරි හමන් තීරණයක් ගන්න බෑ. මධුරංග September 18, 2012 at 8:24 AM බබායිගාට දෙන්නම වටින දෙන්නෙක් !!! මුන් දෙන්න්ව තියලාත් වැඩක් නෑ අප්පා. Red Riding Hood September 18, 2012 at 2:23 PM ඒකනේ මම කිව්වේ.. අඩුම ගානේ කාගේ හරි බඩ හරි පිරෙනවානේ.. :D vishi dharsha September 18, 2012 at 8:55 AM ඔයත් ම...
වෙයි..කැබිනට් එකක් ම.. අවතාර් September 18, 2012 at 9:05 AM කනවනම් මේ වගේ සේරම එකට කන්නඕනේ උන් නැති උනහම ඒ තැන ගන්න ඒ වගේම උන් එනවනේ Red Riding Hood September 18, 2012 at 2:40 PM ඒකත් ඇත්ත..අනේ මන්දා.. Pramudi September 18, 2012 at 9:12 AM අනේ ආච්චියෙ,ගිලින්න කලින් මට මුන් දෙන්නට හොඳ අතුල් පාරවල් දෙකක් දෙන්න ඉඩ දෙන්න. ...
ගිලල ඉන්නේ... අං ගිලලා නෙවෙයි සහෝ.. මුන්ට තියෙන්නේ අං තට්ටු... :D හරී September 18, 2012 at 1:06 PM Red Riding Hood September 18, 2012 at 2:42 PM තරුරසී September 18, 2012 at 1:09 PM හරිම අපූරු ලියුමක්නේ. මමත් පහළින් අත්සන් කළා කියන්න ලියුමට හොදේ. පුළුවන්නම් දියවන්නාවෙ ඉන්න රට කන කිඹුල්ලු ඔක්කොම ගිලින්න කියල ආච්චිට කිය...
ා නේ.. එහෙනම් දිගටම එන්න.. උමා September 18, 2012 at 2:55 PM achchita wenama ledak hadeyi harak mas kala yalu oya goda dawasakin mage blog eka paththe awe na neda Red Riding Hood September 18, 2012 at 3:00 PM අනේ එන්න බැරි වුනා තමා.. හැමදාම හිතාගෙන ඉන්නවා කතාව බලනවා කියලා.. බලන්න වෙන්නේ නැ.. මේ දැන්ම යනවා ඕන්.. හිහි.. ...
බාබයිකා කිව්වම හිරු fm එකෙ dj අරාවයි පැස්බරාවයි මතක් වුනෙ එල ඇ............. Red Riding Hood September 18, 2012 at 10:53 PM තැන්කූ ඈ... ජය වේවා.. දඟ මල්ල September 18, 2012 at 10:37 PM හිහ්... නියමයි බටකොළ ආච්චියේ...!!! :P :P උඩ කමෙන්ට් එකක තිබ්බා වගේ මේ අපතයො දෙන්නා හම ගන්න මාත් එනෝ හවුල් වෙන්න.... මේ, මට නිකං සුදු වෑන...
රත්නායක September 18, 2012 at 10:49 PM ආච්චිට කියන්න ඕනේ ඔය මෝගහෙන් ඒ දෙන්නගේ ඔලුගෙඩි දෙකට පැනි හැලෙන්නම දෙන්න කියලා . නියම අදහසක් . හිතන්න බැරි එකක්. Red Riding Hood September 18, 2012 at 10:56 PM බොහෝම ස්තූතියි අයියේ.. හිහි.. අඩවි රජ September 18, 2012 at 10:59 PM පව්ඌඌඌඌඌඌඌඌ ආච්චි :) Red Riding Hood September 25, 2...
ber 25, 2012 at 5:21 PM ඒ වුනාට ඒ ජීවිත වලින් අවැඩමනේ කරන්නේ ඒ දෙන්නා.. Dinesh September 19, 2012 at 4:18 AM රෙඩ් මේක නම් මරු හොදේ... :) Mun denna kewa kiyala me prasne visadenne ne nowe.. Tawa kalakanni 2k ei etakota mkada karanne...achchita hamadama mini kanna tama wenne Red Riding Hood September 25, 2012 at 5:22 PM ...
නෑ.නියමයි .ජය!!! Red Riding Hood October 15, 2012 at 10:27 AM හෙහෙහෙ... බල්ලාත් කන්නේ ඔයිට වඩා හොඳ ඒවා නේ..ජය වේවා.. Sukhitha Srimal Bulathinghala October 5, 2012 at 10:29 PM බාබායිගා ....හනේ ..ලස්සන වසිලිස්සා..ඔයා කිවව කතාව කෙසේ වෙතත් පරණ මතකය අලුත් කලාට ස්තුති කරන්න වචන නෑ ..රුසියන් සුරංගනා කතා ..ෂා..මාරම ලස්සනයි .....
NEW ARTICLES » ධර්මදානයට මහාමේඝ ඇයි ? ධර්මදානයට මහාමේඝ ඇයි ? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් පුණ්‍ය සංකල්පයක් අනුව ඇරඹි මහාමේඝ පුවත්පත මේ වන විටත් ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරමින්, මිනිසාගේ ආධ්‍යාත්මය තුළ උතුම් මානුෂීය ගුණධර්මයන් උපදවාලන්නට අත්වැලක් වෙමින්, මහත් වූ සමාජයීය මෙහෙ...
ව තිබුණු සමහර උතුම් ගුණධර්ම අද වන විට අපට අහිමි ය. අප සතුව යම් ගුණධර්මයක් ඇත්ද, මතු පරපුරට ඒවා ද අහිමි වේවි. මෙලෙස කාලයත් සමග ගුණධර්මයන්ගේ පිරිහීයාම බහුතරයකට ගැටලුවක් නො වූවාට එය මුළු මහත් ලෝකයාට ම බලපා ඇති ශෝචනීය තත්ත්වයකි. තාක්ෂණය අතින් ලෝකයා අද මහා දියුණුවක් ලබා ඇති බව පෙනුනත් ආධ්‍යත්මයෙන් පිරිහුන මිනිසා ඒ පිරිහීම න...
යම් ධර්මයක් වේ නම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් දේශනා කොට වදාරන උතුම් ශ්‍රී සද්ධර්මයක් ම විය යුතු ය. මිනිසාගේ සිත් තුළ ආධ්‍යාත්මික ගුණයන් උපදවාගෙන එම ගුණධර්ම දියුණු කර ගනිමින් පරිපූර්ණත්වයට පත් කර ගැනීමට අවශ්‍ය සියලු මගහසර තථාගතයන් වහන්සේලා විසින් ලෝකයාට පෙන්වා දෙන සේක. ඉතින් එවන් වූ ශාස්තෘන් වහන...