txt stringlengths 140 500 |
|---|
පමණකට හෝ විඳගැනීමට වාසනාව ලද්fදා් වෙමු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිසාවෙන් මුතුන් මිත්තන්ගෙන් ද අපට ලැබුණ දායාදයන් අමිල ය. අතීතයේ පටන් මිනිසාට සෙනෙහෙවන්ත නුවණැති සත්පුරුෂයින් ලෝකයාගේ යහපත පිණිස ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය මතු පරපුරට දායාද කළහ. ඒ මිනිසාට ආදරය කරන කෙනෙකුට මේ ධර්මය හා සමාන සෙනෙහසින් තිළිණ කළ හැකි ව... |
න්සිඳුවීම නොව විකෘති කිරීමයි. දිනෙන් දින සිදුවන අපරාධයන් වුනත් මාධ්‍යයකට මුදල් ඉපයීමට කදිම මාර්ගයක් වී ඇත. මිනිසාගේ යහපත පිණිස හොඳ දේවල් දායාද කරන්නට වගකීම උසුලන මාධ්‍යයන් ඇත්තේ ඉතාමත් අල්පවයි.
මහාමේඝ පුවත්පත ආරම්භයේ සිට ම මිනිසාගේ ආධ්‍යාත්මීය ගුණධර්ම ම අගයමින් යහපත් දේ ලොවට දායාද කරමින් සිටී. 2010 වර්ෂයේ නිකිණි මස ඇරඹ... |
ටිනා නිසාවෙනි. අදටත් මහාමේඝ පුවත්පතෙන් උතුම් ධර්මදායාදය ලබමින් තම ආධ්‍යාත්මීය ගුණධර්මයන් දියුණු කර ගැනීමට වෙහෙසෙන සැදැහැතියන් බොහෝ දෙනෙක් සිටී. සමහරෙක් මහාමේඝ පුවත්පත නිසා ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හඳුනාගත් අය ය. පුවත්පතේ එක් ලිපියක් පමණක් කියවා තමන් ගත කළ වැරදි ජීවන රටාවෙන් වෙන් වී යහමගට පැමිණුන ... |
ධර්ම දානමය වශයෙන් අප රැස් කළ පින අපමණයි. මහාමේඝ පුවත්පත අවු 6ක් පුරාවට ධර්මදාන වශයෙන් රැස්කළ සියලු පින්, පින්වත් ඔබ සැමට අනුමෝදන් කරන්නට අපි කැමැත්තෙමු. ඒ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා!
නමුත් මහාමේඝ පුවත්පත සමහර දුෂ්කර ප්‍රදේශවලටත්, අනෙකුත් සමහර ප්‍රදේශවලටත් නො ලැබී යාම නිසා ධර්මාවබෝධයට පින් ඇති මුත් මේ... |
ාඨක ඔබට ද හොඳින් දැනෙනු ඇතැයි අපි සිතන්නෙමු.
ඒ අවශ්‍යතාවය සපුරාලනු වස් සැමට මේ දායාදය ලබා දෙනු පිණිසයි මහාමේඝ ධර්මදාන පුණ්‍ය ව්‍යාපෘතිය 2017 වර්ෂයේ සිට නව මුහුණුවරකින් ආරම්භ වන්නේ. මේ ව්‍යාපෘතියට සම්පූර්ණ ශක්තිය වන්නේ පින්වත් පාඨක ඔබයි. එනිසා මේ ව්‍යාපෘතිය මහාමේඝ ආයතනයෙන් ක්‍රියත්මක වුව ද මිනිසාට ආදරය කරන මිනිසාගේ හිතස... |
ු.
රැකගනිමු අපේ ම දරුවන් සෙනෙහසින්…..
බොහෝ අය තමන්ගේ ජීවිතවල හැරවුම් ලක්ෂය සනිටුහන් කරන්නේ පාසල් දිවිය තුළයි. ඒ කාලයේ දී තමාට ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයන් නිසා, එහෙමත් නැත්නම් බාහිර යම් හේතුවක් නිසා විවිධ පැතිවලට යොමු වීමට පාසල් දිවියේ දී ම පටන් ගනී. ඒ කාලයේ දී නරක ඇසුරු ලබා ගත් අය තමන්ගේ මුළු ජීවිතයෙන් ම එයට වන්දි ගෙවය... |
ෞද්ගලික හා වෙනත් පාසල් ඇතුළුව පාසල් විශාල ප්‍රමාණයක් රට පුරා විසිරී තිබේ. මෙම පාසල්වල 4,037,157 පමණ සිසුන් මේ වන විට ඉගෙනුම ලබමින් සිටී. ඔවුන් අතරින් අති විශාල ප්‍රමාණයක් මේ වන විටත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ය. වෙනත් වෙනත් නරක පුරුදුවලට යොමු වුණු දරුවන් කොතෙකුත් ද සිටී. නිවැරදි මගපෙන්වීමක් නොමැතිකමින් විනාශ වන්නේ අ... |
ම දරුවන්ගේ ජීවිත ගුණදහමින් පෝෂණය කිරීම අප සැමගේ ම වගකීම වන්නේ ය. මහාමේඝ ධර්මදාන ව්‍යාපෘතියේ පාසල්වලට පුවත්පත ලබා දීමේ වැඩපිළිවෙළ වෙන් වන්නේ මේ මහඟු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට දායක වනු වස් ය. මෙහි දී සිදු වන්නේ පින්වත් ඔබගේ දායකත්ව හරහා ලැබෙන පුවත්පත් තෝරා ගත් ක්‍රමයක් අනුව දිවයින පුරා පාසල්වලට යොමු කිරීමයි. පාසල්වල පු... |
.
ඊට අමතරව පාසල් දිවිය අවසන් කළ තරුණ ප්‍රජාවටත්, මැදි වයසේ ප්‍රජාවටත්, ජ්‍යෙෂ්ඨ පුරුවැසින්ටත් මේ පුවත්පත ධර්මදානයක් ලෙස ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ. මේ සඳහා ද ශක්තිය වන්නේ ඔබ ම යි. ලක්දිව පුරා විසිරී ඇති පුස්තකාල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රෝහල්, බන්ධනාගාර හා සෙසු වෙනත් ආයතනවලට තෝරාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ... |
මේ ධර්මදාන ව්‍යාපෘතිය හරහා බොහෝ පිරිසකට මේ උතුම් දායාදය ලබා දිය හැකි වුවහොත් එය සමාජයීය වශයෙන් මහඟු මෙහෙවරක් වනු ඇත. සදහම් දායාද ලබමින් තම ජීවිත ගුණදහමින් පෝෂණය කර ගන්නා බොහෝ පිරිසක් බිහි වනු ඇත. ලැබූ මිනිසත් ජීවිතය අර්ථවත් කරගනිමින් සුගතිගාමී පින් රැස්කර ගත හැකි මාර්ගයන් බොහෝ පිරිසකට දැනගන්න ලැබෙනු ඇත. ඒ සඳහා දායක වන... |
ඩිහිටිකම දකිනව කියල. අද මට වයස අවුරුදු 27ක්!) අතරින් පතරෙ ඔබ ගැන කතා උනේ ගෙදර අය එක්ක. ඒත් මම ඔබව ආමන්ත්‍රණය කලේ ඒ විදියටමයි. පුනරුක්ති ඔබේ කතාව කියවල තවත් මට ඔබට නමින් ආමන්ත්‍රණය කිරීමේ අපහසුවක් දැනෙනව. ඔබට මතකද දන්නෙ නෑ. පසුගිය වසරේ ඔක්තෝම්බරයේ එක සෙනසුරාදාවක දවල් බත්තරමුල්ල ආර්පිකෝ සුපිරි වෙළඳසලේදි ඔබ ඔබේ ස්වයං චරිත... |
නතර උනේ ඔබේ නාසයට දමාගෙන තිබ්බ සුදු පාට මුද්දෙ. තරප්පුපේලිය නඟින ගමන් මං කල්පනා කලේ ඒ මුද්ද ගැන. "හපොයි! නාස් ලනුවක් දාලවගෙයි, මට මුලින්ම හිතුනා...ඒක ඔයාට ගැලපෙනවද කියලත් හිතීගෙන එද්දි මතක් උනා ඉංදියානු කාන්තාවො ඒවා පළඳින බව. ඒවා ලොකුයි. කැතක් නෑ. ඔව අස්සෙ තරප්පුව ඉවරවෙද්දි ඔබ මගේ මතකයෙන් මැකිලත් ඉවරයි. මට මතකයි 'තනි ... |
ුරුද්දෙ. ඒ අන්තර්ජාලය හරහා සීමාකිරීම්, කපා දැමීම් වලට ලක් උන චිත්‍රපටිය. ඒකෙ ඔබ නිරුවතින් රඟපෑම මට කොහෙත්ම විවාදාත්මක නෑ. ඔබ එහි නිරුවතින් රඟපෑම බුද්ධිමත් කියාගන්න මනුසත්තු හරහා ඒ තරම් විවේචනයට ලක්වෙන්න හේතුව මම දන්නෑ. හුදෙක් ඔබගේ හෝ වෙනත් කාගේ හෝ නිරුවත මට වැදගත් නෑ ඒක මම විහිං ප්‍රශ්නයක් කරගන්නකල්. නිරුවත හෝ තනිතටුවෙ... |
යනව පීඩනයට ලක්වුන හදවතකි න්පීඩනයට ලක්කල අයට යතාර්තය පෙන්වීමයි ඔබේ උත්සාහය. 'පුනරුක්ති' ඔබේ කතාව,
අතීතය මතින් ගොඩනැගාගත් ඔබ ගැන මම කියෙවුව. එක හුස්මට. ඔබ බුද්ධිමත්, උගත්, ධෛරය සම්පන්න ගැහැනියක්. ඔබේ කතාවේ සමහරතැන් මම මගේ පෙම්වතා සමගත් බෙදාගත්තා. ජීවිතය පුදුමාකාර යැයි කියල හිතන්න මම අකැමතී. ජීවිතේ පුදුම නම් අද ඔබ ඉන්නෙ ඔ... |
පුරාම මම ඔහුව හෙවුව. ඔබේ තිදරුවන්ගේ පියා කහවත්ත උනත්, නූනත් ඒ උපුල් නොවන බව මට විශ්වාශයි. මට හිතුන ඔබට එතැනදී වැරදුනාද කියලත්. වැඩිහිටියන් යැයි අප කියාගන්නා සමහර ඊනියා දුර්වලයින් පුදුමාකාරය. ඔබේ කතාව හුස්මකින් කියවා නිදන්නට ගිය මට ඔබේ කතාවේ තැන් නිදන්නට දුන්නේ නැත. නින්දත්, නොනින්දත් අතරේ හිඳිමින්, හීනත් හැබෑවත් අතර ඒ... |
රටේ සල්ලි රුපියල් මිලියන 2873.92 බවත් ඒවා රජයට නැවත අත්පත් කරගැනීමට විශේෂ මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය නිතිපති උපදෙස් පතයි. | LankaDawasa
රාජපක්ෂලා හොරාකාපු රටේ සල්ලි රුපියල් මිලියන 2873.92 බවත් ඒවා රජයට නැවත අත්පත් කරගැනීමට විශේෂ මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය නිතිපති උපදෙස් පතයි.
වටිනාකම. රුපියල් ලක්ෂ 16 විස්තරය…………… සිරිබෝ... |
4132 හෙක්ටයාර් 0.051 C.S.N නාලිකාව නමින් ඇත වටිනාකම රුපියල් ලඛ්ෂ 16 යයි.
2013/02/02 දින ඔප්පු අංක 4107 යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම් පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සාලිය පුර ග්‍රාමසේවක වසමේ සිරිබෝපුර රජයේ කැලයේ හෙක්ටයාර් 0.57 ඉඩම
වටිනාකම රුපියල් ලක්ෂ 16යයි.
විස්තරය………….සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුප... |
ිපති උපදෙස් පතයි."
ඉදිරි අය-වැයෙන් පොහාර සහනාධාරය කපා හැරීමේ සූදානමක් තිබෙනවාද!- විමල් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරයි | wimalweerawansa.lk
ඉදිරි අය-වැයෙන් පොහොර සහනාධාර කපා හැරීමේ සූදානමක් තිබේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ(07) පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ප‍්‍රශ්න කර ... |
පොහොර සහනාධාරයන් ලබාදීම නොකළ යුත්තක් බවට සිදු කළ ප‍්‍රකාශයත් හේතුවෙන් තමන් මෙම ප‍්‍රශ්නය න`ගන බව විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
‘‘තේ, රබර් හා වී වලට ඉහළ සහතික මිලක් ලබා දෙන බවට පොරොන්දු වී බලයට ආ මේ අය අද ඒ පොරොන්දු වහන්න ‘බොරු කන්ඳක්’ කියනවා. ගියවර වී අස්වැන්නෙන් විශාල ප‍්‍රමාණයක් රජයෙන් මිලදී ගත් බව ඇමතිවරු පෙන්වලා දු... |
ේ මධ්‍යස්ථාන අසල පාරේ මාස ගණනක් තිස්සේ දුක් විඳින්නේ ඇයි? පසුගිය ආණ්ඩුව මෙසේ ගොවි ජනතාවගේ ප‍්‍රශ්න උග‍්‍ර වීමට ඉඩ හැරියේ නැහැ. ප‍්‍රශ්නයක් මතු වූ හෑම විටම කඩිනමින් මැදිහත් වී ප‍්‍රශ්නය විසඳුවා.
එදා ගොවියන්ට පොඩි ප‍්‍රශ්නයක් මතු වුණු ගමන්ම පිටකොටුවේ කරක් කරපු ජවිපෙ ‘අමුඩ බලකාය’ අද කෝ? ‘හංස පූට්ටුව’ සමග ඇතිකර ගෙන තිබෙන ස... |
විතරයි.
මේ ආණ්ඩුවේ අර්ථික ඔස්තාර්ලා ඉන්නවා කීවා. ඒත් 2015 ජනවාරියේ රුපියල 132ට තිබුණු ඩොලරය අද 144ට නැගලා. රුපියල දිනෙන් දිනම අවප‍්‍රමාණය වෙනවා. තමන්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් කියලා මේ ආර්ථික ඔස්තාර්ලා කියනවා. නමුත් රාජපක්‍ෂ පාලනය යුද්ධය දිනුවා විතරක් නොවෙයි, රටේ ආර්ථිකයත් ගොඩනැගුවා. 2005දී ඩොලර් බිලියන 24ක් වූ රටේ සමස... |
%ක වාර්තාගත අගයකට ගෙන ආවා. 2005දී ඇමෙරිකන් ඩොලර් බිලියන 02ක් වූ විදේශ වත්කම් සංචිතය 2014 අගභාගය වන විට ඩොලර් බිලියන 8.2 දක්වා ඉහළ දැම්මා. වසරක් 06ක් අඛණ්ඩව උද්ධමනය තනි ඉලක්කමක තබා ගත්තා. මේවා ආර්ථික ජයග‍්‍රහණ නොවෙයිද? අද බොරු කන්ඳක් කියලා මේවා වහන්න හදනවා.
විද්‍යානුකූල අමාත්‍යාංශ විෂය බෙදීමක් ගැන කතා කරපු මේ අයගේ මුදල්... |
්‍ය මූලධර්ම ගැන කතා කරන මේ ආණ්ඩුව ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට. රටේ ආර්ථිකයේ ‘හදවත’ වන මහ බැංකුවේ වෘත්තිකයන් 200ක් පමණ මේ අයගේ දේශපාලන දඩයමට හසුව තිබෙනවා. මහ බැංකු මූල්‍ය අක‍්‍රමිකතාව ගැන කෝප් කමිටුවට කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට විරුද්ධවත් විශාල පලිගැනීමක් සිදු වෙනවා’’
වරාය වර්ජනය තවදුරටත... |
රශ්ණ කරන්නැයි සජිත් කියයි... ලිස්සල යන උත්තර දී සජිත් පිටව යයි. (VIDEO)
එජාපයේ නායකත්වටය යෝජිත අලුත් නම් 04ක් ගැන බාහුගෙන් හෙළිදරව්වක්. (VIDEO)
ඇමති ධූරයක් නොලැබීමෙන් විජයදාස රාජපක්ෂ මගුල් මඩුවෙන් නැගිට යයි... සුසිලුත් නොපැමිණෙයි.
කරූ ගේ නායකත්වයට වජිර විරුද්ධ වෙයි.. වජිරගේ නායකත්වයට නවීන් කැමති වෙයි...රනිලුත් වජිරට එක... |
සින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ. ඒ අනුව, වරාය පිවිසුම් මාර්ග සහ ඒ අවට මාර්ග අවහිර කිරීම වළක්වමින් එම අධිකරණ විසින් නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර, කොළඹ වරාය වෙත කන්ටේනර් රථ සඳහා ඇතුළුවීමට "හර්තාල් පාලම" අසළින් දමා ඇති අවහිරය ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ වෘත්ති... |
ගත් අතර, එය විරෝධතාකරුවන්ට දැනුම්දීමට පොලීසිය පියවර ගත්තේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරමින් ලිඛිත ප්‍රතිඥාවක් මහ මැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව විසින් ඊයේ (31) වැඩවර්ජනයක් ඇරඹීය.
කොළඹ වරායේ මෙහෙයුම් සඳහා චීනයෙන් ආනයනය කළ ගැ... |
මහ මැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වරායේ වෘත්තිය සමිති 23ක් පසුගිය ජූලි 29 වැනි දා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
අනතුරුව ඊයේ (31) සිට ඔවුන් කොළඹ වරායේ සියලු රාජකාරී වලින් ඉවත් වී, කොළඹ වරායට කන්ටේනර් ඇතුළුවීම හර්තාල් පාලම අසළින් අවහිර කරමින් විරෝධතාවයක නිරතව සිටියි.
ඒ සමග වරායේ සිට දිගු කන්ටේනර් පෝලිම් වරායෙන... |
න්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම ස්ථානයට පැමිණ තිබේ.
නමුත් එම සාකච්ඡා අසාර්ථ වූ පසුබිමක කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද (01) සිව්වැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටින අතර, දෙවැනි දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මකය.
ඇමති මණ්ඩලය නම් කරමින් ජනාධිපති ව්‍යවස්තාව කැඩුවා.. ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යව... |
ට
නිමල් සිරිපාල අගමැති කිරීමේ කුමන්ත්‍රණය අළුත් මුහුණුවරකින් බැදුම්කර රවීට මුදල් ඇමතිකම දී 10 ක සහය ගන්න සාකච්චාවක් – ආටිකල් 14.news
Home / දේශීය පුවත් / නිමල් සිරිපාල අගමැති කිරීමේ කුමන්ත්‍රණය අළුත් මුහුණුවරකින් බැදුම්කර රවීට මුදල් ඇමතිකම දී 10 ක සහය ගන්න සාකච්චාවක්
article14 February 16, 2018 දේශීය පුවත්, ප්‍රධාන පු... |
ජනාධිපතිවරයාම කියූ රවී කරුණානායක මහතා සමග ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදීමට නැවත වෙනත් මුහුණුවරකින් සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
දුෂිතයන් සමග ආණ්ඩු නොකරනවායි පැවසු ජනාධිපතිවරයා තමන් විසින්ම දුෂිතයයි පැවසු පාර්ශව දෙක සමගම ආණ්ඩුවක් සැදීමට මේ වන විට දැඩි උත්සාහයක නිරත වන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඒ බැදුම්කර... |
්වය මත මෙම එකගත්වයට පැමිණීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
අද දිනයේ වත්මන් අගමැතිවරයා කිසිදු ගැටළුවක් නැති බව පැවසුවත් ජනාධිපතිවරයාගේ පාර්ශවය නව ආණ්ඩුවක් සැදීමේ බලාපොරොත්තුව තවමත් අත්හැර නැතයි පැවසෙන්නේ. ඒ අනුව රටේ යම් අස්ථාවරත්වයක් පවතින නිසා ආර්ථිකය හා රුපියලේ අගය අස්ථාවර වීම තවමත් නතර වී නැ. අගමැතිවර... |
නායකයා රටට කථා කලයුතු වුවත් එසේ නොවී රටේ අගමැති ප්‍රථම වරට රටට කල විශේෂ ප්‍රකාශය
Next 2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි
වැඩියෙන්ම හොයලා තියෙන්නේ ප්‍රෙට්ට්‍රල් බොම්බ හදන විදිහ - නුවර කලබල වෙද්දි ගූගල් එකේ වැඩියෙන්ම හොයපු දේවල් ~ google search in kandy (Sun... |
විමර්ශනයෙන් ඉවත් කරයි
ඉම්රාන් ඛාන්ගේ සුපිරි රථ වෙන්දේසිය අසාර්ථක වෙයි
වැඩියෙන්ම හොයලා තියෙන්නේ ප්‍රෙට්ට්‍රල් බොම්බ හදන විදිහ - නුවර කලබල වෙද්දි ගූගල් එකේ වැඩියෙන්ම හොයපු දේවල්
Sun 11 March 2018 5:40 pm
පසුගිය දින කිහිපයේම මහනුවර දිස්ත්‍රික්කය තුල ඇති වූ කලහකාරී සිදුවීම් සඳහා සමාජ ජාලා ක්‍රියාකාරීත්වය සෘජුවම බලපෑ බව බො... |
සමාජජාලා වලින් ඔබ්බට ගොස් ලොව ප්‍රභලම සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කර ඇති බව Google Trends දත්ත තහවුරු කරනවා.
ඒ අනුව පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු ගැටුම් වලදී යොදාගත් පෙට්‍රල් බෝම්බ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම Google හරහා ලබා ගෙන ඇති බව පසුගිය මාර්තු 6 වනදා සිට 8 වනදා දක්වා කාල සීමාව තුල Go... |
දිනවල මධ්‍යම සහ බස්නාහිර පළාත තුල බොහෝ පිරිසක් පෙට්‍රල් බෝම්බ නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න Google සෙවුම් යන්ත්‍රය හරහා සොයා තිබුණා.
( 143 views)
( 37 views)
( 108 views)
( 178 views)
''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' කියමින් නටඹුන් විනාශ කළ ශ්‍රීධරන් ඇතුලු ද්‍රවිඩ සංධානය
( 172 views)
ගලහ රෝහල විවෘත කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්
ස... |
deo
රීනි, වොයිස් ප්‍රින්ට් සමග භාතිය - සන්තුෂ් මෙවර සුමති සම්මාන උළෙලේදී ගැයූ ආදරණීය ගීත පෙළ මෙන්න - Video
කොටගල සිදු වූ මාරාන්තික අනතුර CCTV - Video
( 488 views)
ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග
ලංකාවේ තියෙන කෝටි ගණන් වටින BMW i8 කොළඹට එකතු වුණු දවස - Photos
කුසල් ගැන, මැතිව්ස් ගැන, ටීම් එකේ වෙන්න... |
නිස්ථානය ඉදිරියේ ශ්‍රි ලංකාව අන්ත පරාජයකට ලක්වෙයි - ආසියානු කුසලානයෙන් ඉවත් වී ලංකාව කලින්ම ගෙදර ආ හැටි -
කලින් ආණ්ඩුවේ හොරු කාටවත් ආරාධනා කළේ නෑ - සම්පූර්ණ උත්සවයම මතින් තොරව තමයි අරගත්තෙ - ඉතිහාස ගත වූ විවාහය ගැන චතුර කියපු කතාව
වෙසක් එකට ගන්න තොරණක් ලයිටින්ග් වලට අරන් - මහ රෑ සීගිරිය කැලේ මැද්දේ දාපු අමුතුම පාටිය - ... |
into
අපේ ආයතනයෙ සාමාන්‍යාධිකාරි දිනේෂ් සමඟ මා ගියා දඹදෙනිය, යාපහුව ගම්පොළ වාගෙ තැන්වල ඒ ඒ කාලයේ නටබුන්වල ඡායාරූප ටිකක් ගන්න. ගම්පොළ නියම්ගම්පායස්ථානය කියන විහාරයෙත් යාපහුවෙත් පින්තූර ගොඩාක් ගත්තා. ඒ පින්තූර ටික පුංචි විස්තරයකුත් එක්ක සිංහල විකිපීඩියාවලට දැම්මා. Links දිගේ ගිහිලා බලන්නකො විස්තර ටික.
ඉස්සර දහම් පාසැලේ මු... |
්ගම්පායස්ථානය – වල්වාසගොඩ – සැලව – අරම – මැදිලිය – දික්පිටිය – බම්පනේ – කාරිය්යගම – දඩගමුව” යනාදී වශයෙන්. හැබැයි සමහරවිට අනු පිළිවෙළෙහි හරි වචනාල හරි අඩුපාඩු තියෙන්න පුළුවන්. දශක කීයකට ඉස්සෙල්ල පාඩම් කරපු ඒව ද ?
මං බලාපොරොත්තුන් වෙනව ළඟදීම නම්පොත ගැනත් විස්තරයක් සිංහල විකිපීඩියා වලට ඇතුළු කරන්න. ඒ වගේම සකස්කඩ හා බුද්ධග... |
k the permalink.
3 Responses to යාපහුව හා නියම්ගම්පායස්ථානය
ඔය කියන පොත් තුනම තියෙනවා මෑතදී විසිදුණු ප්‍රකාශනයක් ලෙස පළවූ කුමාරතුංග මුනිදාසයන්ගේ ‘පුරාණ සිංහල අකුරුකරණය’ කියන පොතේ.
වැඩේනම් නියමයි….ජය….
Mahanaga says:
ඔය පොත් තුන කළුබොවෙවිල බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මධ්යස්ථානෙනුත් මිළදී ගන්න පුළුවං.
උසස් පෙළ විභාගය පටන් ගන... |
නවා. ළමයි නිදාගන්නේ පැය දෙකයි තුනයි. දෙමවුපියන්ටත් නින්දක් නැහැ. ළමයා පාඩම් කරන කල් ඇහැරගෙන ඉන්නවා. උදේ වැඩට යන්නෙත් හරිම අසීරුවෙන් කාර්යාලයට ගිහිනුත් මේසෙ ඔලුව තියාගෙන අඩ නින්දේ. දුව හෝ පුතාගේ විභාගය ඉවරවෙන තෙක් ගේ දොර වැඩත් සියල්ල නවතිනවා. අපේ සමාජයේ උසස් පෙළ කාලවලට ඒ ළමයින්ගේ ගෙවල්වල පවතින්නේ මෙවැනි තත්ත්වයක්.
ව... |
ාගය කියන තීරණාත්මක අවස්‌ථාවට මුහුණ දීමට සූදානම්. දැන් දැන් වෙනදාට වඩා විභාග අපේක්‌ෂකයන්ගේ හිත්වල බය වැඩියි. මේ ඇතුවත් බැරි නැතුවත් බැරි බිය සමඟ විභාගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඒ ගැන කතා කිරීමට සුදුසුම කාලයයි.
වෛද්‍යතුමනි මේ දවස්‌වල උසස් පෙළ විභාගය අත ළඟ තිබෙන අවස්‌ථාවේ ඊට සූදානම් වන ළමයින්ගේ මානසික තත්ත්වය විභාගයට බලප... |
ෙන සිටින්නේ. ඒ නිසා ඔවුන් මෙම විභාගය දෙස බලන්නෙත්, විභාගයට මුහුණ දෙන්න සූදානම් වන්නෙත් විශාල බියකින්. ඉතින් අපි දකින දෙයක් වන්නේ විභාගය ළං වෙන්න වෙන්න බිය වැඩි වෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිඵලවලට (performance) බලපානවා. ඔබතුමා මීට කලින් අවස්‌ථාවල පවසා තිබෙනවා විභාගයකට යම් තරමක බයක් තිබීමත් හොඳයි කියා. ඒ වගේම ඔබ කියනවා විභාග... |
යුතු දෙයක්. එනම් අපගේ මානසික බිය Y අක්‌ෂයේත්, ප්‍රතිඵල X අක්‌ෂයේත් ඇන්ද විට, එන වක්‍රය (curve) සීනුවක හැඩයේ එකක් බව. එනම් බිය ඉතා අඩු නම් ප්‍රතිඵල අඩුයි. ඒ වගේම බිය ප්‍රමාණයකට වැඩි වුණාමත් ප්‍රතිඵල අඩු වෙනවා. බිය අඩුත් නැති වැඩිත් නැති එක්‌තරා optimum ප්‍රමාණයකට තිබුණාම ප්‍රතිඵල විශිෂ්ට වෙනවා කියන එක. ඔබ කියන්නේ බිය... |
(anxiety) වැනි රෝග වලින් පෙළෙනවා. එවැන්නෝ විභාගය කිට්‌ටු වන විට ඉතා අධික විදියට බය වෙනවා. සමහරු හරියට සූදානම් වී නැහැ. එවිටත් බිය වැඩි වෙනවා. නමුත් ළමයි බය වෙන්නේ පාසල් ගුරුවරු හෝ ටියුෂන් ගුරුවරු කියන දේවල් නිසයි. එසේ නැතිනම් පවුලේ අයගේ බය නිසයි. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනෑ අම්මලාගේ බය ගැන. එසේ බිය අධික වූ විට ඔබ කීවා... |
ුවැනි දේ වන්නේ මතක නැති වීම. මෙතෙක් හොඳට මතක තිබුණ දේවල් දැන් දැන් මතක තබා ගන්න බැරි නම් එය කාංසාව (anxiety) රෝගයේ ලක්‌ෂණයක්. ඒ වගේම වාඩි වී පොතක් පාඩම් කරන විට, පන්තියේ ඇහුම්කන් දී සිටින විට අවධානය අඩු වෙනවා. මීළඟට ඇතිවන දේවල් වන්නේ හිසේ රුදාව, පපුව කැක්‌කුම්, දාඩිය දැමීම, තරහ යැම, කෑම අරුචිය සහ නින්ද නොයැම වැනි ලක... |
ය කරන අදහස අත්හරිනවා. දරුණුම ප්‍රතිඑලය එයයි.
ඔබ හිතන්නේ උසස් පෙළ ළමයින්ට ප්‍රශ්නයකට තිබෙන්නේ බිය පමණද ?
නැහැ. තව බොහෝ ප්‍රශ්න තිබෙනවා. මම කිහිපයක් කියන්නම්. විශේෂ දෙයක්. මේ උසස් පෙළ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් පන්තිවල උදේ පාන්දර 5 සිට රාත්‍රි 10 දක්‌වා ඉන්නවා. ඕනෑම කෙනෙක් පැය 8 කට වඩා වැඩ කළොත් තෙහෙට්‌ටුවට පත් ව... |
එසේ නැති නම් කන්නේ ක්‌ෂණික ආහාර වර්ගයි. ඒ වගේම සතුට ලබන දේවල් වන සංගීතය වැනි දේවල්වලින් ඈත් වෙනවා. අනෙක් ප්‍රශ්න ඒවායි.
වෛද්‍යතුමනි සමහර ළමයින් ස්‌ථිර වශයෙන්ම උසස් ප්‍රතිඵල ගෙන ඒවි යන දැඩි අපේක්‌ෂාවක් ගුරුවරු සහ දෙමාපියන් ඇති කර ගන්නවා මේ තත්ත්වයත් ළමයාට විභාගය කෙරෙහි බියක් ඇති කිරීමට බලපානවා විය නොහැකිද ? විශේෂයෙ... |
ෙළ විභාගයට තිබෙන අවසන් මාසය සඳහා ඔබට මේ සිසු සිසුවියන්ට දිය හැකි උපදේශය කුමක්‌ද ? පළමුවෙන්ම කියන්න තිබෙන්නේ විභාගය ගැන ඔවුන්ගේ ඇති මානසික උපකල්පනය වෙනස් කර ගන්න කියන එකයි. එනම් උසස් පෙළ කියන්නේ ජීවිතය සහ මරණය අතර සටනක් නොවන බව තේරුම් ගන්න කියන එකයි. හිතන්න උසස් පෙළ කියන්නෙත් සාමාන්‍ය පෙළ වගේ විභාගයක්. එය සාමාන්‍ය ... |
ි. ඊළඟට හිතන්න. මම කරන්නේ මට පුළුවන් හැටියටයි යනුවෙන්. ඒ තුනක් ගන්නවා. දිවයිනේම පළමු වැනියා වෙනවා. යෑයි සිතන්න එපා. උස පැනීම ක්‍රීඩාව කරන විදිය ඔබ දැක තිබෙනවාද? කවුරු හරි අඩි 10 ක් එක් වරම පනින්න හදනවාද? නැහැ. ප්‍රථමයෙන් උස මිම්ම තිබෙන්නේ අඩුවෙන්. ඉන් පසුව එය වැඩි කරනවා. විභාගයත් එසේයි. පමණට වඩා ලොකු උසක් පනින්න කි... |
ය වගේ නොවේ අද. ද උසස් පෙළ අසමත් වුණොත් නොයෙක් පාඨමාලා තිබෙනවා අද උසස් පෙළ අසමත් වුවත් නොයෙක් පාඨමාලා හදාරන්න අවස්‌ථාව තිබෙනවා. උසස් පෙළ සමත් ළමයකුට වඩා ජීවිතය සාර්ථක කර ගනන් පුළුවන් පාඨමාලා අද තිබෙනවා. ඒ වගේම කිව යුතුයි, මා හිතන විදියට සාමාන්‍ය පෙළ හොඳින් සමත් වන ඕනෑම කෙනකුට උසස් පෙළ සමත් වෙන්න පුළුවන්. මා එසේ කි... |
ෙක්‌ම බුද්ධිමත්· නමුත් උසස් පෙළ අසමත් වන්නේ එක්‌කෝ නිසි පරිදි සූදානම් නොවීම නිසයි. අනෙක පමණට වඩා බිය වීම නිසා ලියා ගන්න නොහැකි වීම. බුද්ධිය තිබෙන නිසා උසස් පෙළ අසමත් වන්න හේතුවක් නැහැ. මොන වගේ වෙනසක් විය යුතුද ?
දැන් මෙම දින කිහිපය තුළ වත් යළි ජීවිතය ක්‍රමවත් කර ගන්න. එනම් දිනකට පැය භාගයක් වත් ව්‍යායාම කරන්න. හොඳට... |
ුත් දේවල් පාඩම් කරන්න යන්න එපා. පාඩම් කළ දේවල් යළි මෙනෙහි කරන්න.
බොහෝ දෙනාගේ අදහස නින්ද පාඩම් කිරීමට බාධාවක් බවයි. නමුත් ඔබ පවසන්නේ නින්ද අත්‍යවශ්‍ය බවයි. ඒ ගැන පැහැදිලි කළ හැකිද ? විභාගයක් කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්‌විචයක් නිවා දමනවා වගේ ක්‍රියාවක් නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්‍රියාශී... |
විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක් ලියන්න අමතක වන්නේ ඒ නිසයි.
ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 081-2232928 ඇමතිය හැකිය.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සාකච්ඡා කොට සකස් කළේ ප්‍රියන්ති මැණිකේ නවරත්න
මහනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් ලක්ෂ 1350ක නව ගොඩනැගිල්ලක්
"ශ්‍රී ලංකාවේ විශ්වවිද... |
කම ආගමක් එකම රටක් හැටියට වැඩකරන්න ඕනේ. යාපනයේ හෝ වේවා ගාල්ලේ හෝ වේවා වතුකරයේ හෝ වේවා අපි හැමෝම එකයි. එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි." යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මහනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට... |
නය නැගිට්ටවන්නට රජය සැළසුම් කර තිබෙනවා. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් උපදෙස් සහ මගපෙන්වීම යටතේ අපි ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරමින් සිටිනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවත්වාගෙන ගියාට මේවාට අවශ්‍ය පහසුකම් දශක ගණනාවකින් දීලා තිබුණේ නැහැ. බොහොමයක්... |
ජයේ. මේක ඉතා කණගාටුදායක තත්ත්වයක්. මේ නිලධාරීන්ට හරිහැටි වාඩිවෙන්න තැනක් නැතිව ඉඩකඩ නැතිව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. නිලධාරීන්ගේ ප්‍රශ්න අස්සේ ජනතාවගේ ප්‍රශ්නත් ගොඩගැහෙනවා. මේ ක්‍රමය අපි වෙනස් කරනවා. ඒ සඳහා රජයට ස්ථිර විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා. මුලින්ම අපි දිස්ත්‍රික් පරිපාලනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුත... |
යේ හදලා අවසන්, මන්නාරමේ හැදුවා. ඒ විතරක් නොවෙයි 2015 සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 180ක අලුතෙන් ගොඩනැගිලි ඉදිකරන්න පටන් අරගෙන දැන් අපි ගොඩනැගිලි 62ක වැඩ නිමකරලා ජනතා අයිතියට පත්කරලා අවසන්. ඒවා ගොඩනැගිලිවලට විතරක් සීමා කරන්නේ නැහැ අවශ්‍ය උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් සියල්ල දෙනවා. ඉන් පස්සේ නිලධාරීන්ට කියන්න බැහැ ... |
් පදිංචි ප්‍රදේශයේ ම වැඩ කරන්න කියලා නීතියක් නෑ. එහෙම කරන්නත් බැහැ.
වතුකරයේ සිටින දෙමළ භාෂාව කතාකරන කෙනෙක් පරිපාලන විභාගය සමත්වෙලා ගාල්ලට ගිහින් වැඩ කරලා සිංහලත් ඉගෙනගෙන එන්න ඕනෑ. ගාල්ල මාතර අය යාපනයේ ගිහින් වැඩ කරලා ඒ සංස්කෘතිය හදාරලා දෙමළ ඉගෙනගෙන එන්න ඕනෑ. අපි එක රටක් එක ජාතියක් විදියට හිතන්න ඕනෑ."
සමෘද්ධි සහනාධාරය අ... |
ොතේ හෝ කඩිනමින් සමෘද්ධිය ලබාදී ඔවුන්ට සිදුවූ අසාධාරණය සමථයකට පත්කළ යුතු බවත් සාධාරණය සොයා බැලිය යුතු වන්නේ ඉන් පසුව බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අවස්ථාව සඳහා දෙල්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනි, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද රාජ්‍ය නිලධාරීන් විශාල ප... |
්ලයි, සෙල්ලම් පිස්තෝල නගරාධිපති නොඅල්ලයි ! - GOSSIP9.WORLD
Home Investigations හතර දෙනෙක් අල්ලයි, සෙල්ලම් පිස්තෝල නගරාධිපති නොඅල්ලයි !
හතර දෙනෙක් අල්ලයි, සෙල්ලම් පිස්තෝල නගරාධිපති නොඅල්ලයි !
Gossip9 Admin 10:09 PM Investigations,
මත්තල ගුවන් තොටේදී සහ හම්බන්තොට වරාය අසලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ට පහ... |
වට ගෙන නැත. කොළඹින් ගිය විශේෂ කණ්ඩායමක් විසින් මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිය අතර නඩු විභාගය ජූලි මස 2 වැනිදාට කල් තැබිණ.
අත්අඩංගුවට ගනු ලැබූවන්ගේ නම් මෙසේය
හම්බන්තොට බදගිරියේ පදිංචි ප්‍රේ... |
වර්ණසිංහ (වයස 35)
ප්‍රහාරයට සති දෙකක් ගත වී ද හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් පසුගිය සෙනසුරාදා එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොට පොලිසිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කළහ.
By Gossip9 Admin at 10:09 PM
විහාරස්ථානයේ යටගියාව පිළිබඳ තොරතුරු දක්වමින් සංඝරක්‍ඛිත හිමි ප්‍රකාශ කළේ වර්ෂ 1925... |
ි වූ අවස්ථාද වූයේ ය. වර්ෂ 1964 වනතුරු එබඳු ක්‍රමයක් පැවැතියේ ය. 1964 දී දඹදිව වන්දනාවේ ගියා වූ ඇලන් අමරසිංහ නම් වූ උපාසිකාවක් දෙව්රම්වෙහෙර ඉදිරිපිට ඇති ආනන්ද බෝධියෙන් පැළයන් ගෙන වුත් තරමක් වැවෙනතුරු සිට පසුව මෙම පන්සල් බිමෙහි රෝපණය කර ඇත්තේ ය.
එතැන් පටන් මෙම විහාරස්ථානය ස්ථාවර ලෙස ආරම්භ කෙරී ඇත්තේ ය.
එවක වැඩම කර සිටි ප... |
න්වහන්සේ 1988 දී අපවත්වීමත් සමග 1997 වනතුරු භික්‍ෂූන් වහන්සේ නමක් නොසිටි නමුදු පර්ලි වීරසිංහ උපාසිකාව මූලිකව ධර්ම ශාලාව අලුත්වැඩියා කර චෛත්‍යය ඉදිකර ඇති අතර 1999 දී කළුතර උතුර අශෝකාරාම මහා විහාරස්ථානයට පවරා තිබෙන්නේ ජනතාව විසිනි. කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක පරකඩුවේ සරණංකර හිමියන් විසින් වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රවේ... |
බ්බුලාකාර සියලු හැඩසහිත ස්ථූප ඉදිකිරීමට ද සැළසුම් කර තිබේ. 1976 දී ආරම්භ කළ ශ්‍රී ධර්මරාජ ධර්ම විද්‍යාලය මේ වන විට සිසු දරුවන් 400 ක් පමණ ඉගෙනීමේ යෙදෙන අතර ධර්මාචාර්ය පන්තිද පැවැත් වේ.
ගුරු භවතුන් 18 දෙනෙකු අධ්‍යාපනය ලබාදෙමින් දිනෙන් දින ප්‍රභාමත් බවට පත්කර ඇත්තේ ය.
විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වන ධ... |
ය පහසුකම් ලබා දෙති.
“ධර්මරාජ යොවුන් පදනම” මඟින් යොවුන් විය දහම් මඟට යොමු කරවන සමාජ එකතුවකි. මෙම යොවුන් පදනම මඟින් දාන, තොරණ, ශ්‍රමදාන වැනි බොහෝ කටයුතු ඉටු කරති. තරුණ පිරිස් විහාරස්ථානයට ළංකර ගැනීම මෙහි සුවිශේෂ ඉලක්කය වේ.
ධර්මරාජ පදනම මගින් මෙහෙයවනු ලබන අන්තර්ජාලය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදේ. එහිදී සිරිත... |
රක යෙදෙන මීගහතැන්නේ සංඝරක්ඛිත බුද්ධ පුත්‍රයන් වහන්සේ අනාගත ශාසන දීප්තිය සඳහා ගන්නා උත්සාහයට පළාතේ හැම දෙන එක්වී අත්වැල් බැඳගත යුතු වන්නේ උන්වහන්සේ සියලු ශාසනික සම්ප්‍රදායන් ගරු කරමින් බුදුන් වැඩි මඟ ගමන් කරන තරුණ භික්‍ෂූන් වහන්සේ් නමක් නිසාමය.
අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට - Siyatha News
අග්... |
නියමිතව තිබේ.
පෙරවරු 09.00ට එහි පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට නොතීසි නිකුත් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.
කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා කරුණු විමසීමට සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇති බව සඳහන් වෙ... |
ිපත් කළ බවට කොමිසම හමුවේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුලත් කරුණු හා ඊට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද රාජ්‍ය ආයතනව... |
බා ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ඔහු පෙනී සිටීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.
Previous articleශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
Next articleඑජාපය අනිවාර්යෙන් බෙදෙනවා
හොල්මන්බ යිසිකලය - Holman Katha
Home holman lanka හොල්මන්බ යිසිකලය
හොල්මන්බ යිසිකලය
"අනේ මෙන්න මේ... |
ඉවසීමක් නැතුවම තප්පු ලාන්නට විය.
ඉසුරු කියන්නේ අපේ ගෙදර පොඩි ඒකාය, පොඩි කිවුවට දැන් උසස් පෙළ කරලා ප්‍රථිපල එනකන් ඉන්නවා විශ්ව විද්‍යාල ජීවිතේට ඇතුලත් වෙන්ඩ කියලා හිතාගෙන... මගේ ඒකම සහෝදරියගේ දරු සම්පත තමයි මේ ඉලන්දාරියා!
තනිකඩ වෙච්ච මම, මගේ සහෝදරියගේ දෙපළත් එයාගේ එකම වස්තුව මේ ඉසුරු කොලුවත්, අපේ අම්මාවත් බලාගෙන කල් ගෙව... |
ටුවට අනුව සහෝදරිය විසින් අල්ලසක් විදියට කොල්ලට අරං දෙනවා කියපු දඬු මොණරේ ගැන ගැන විය යුතුයි....!
"හ්ම්ම්... දැන් ඉතිං උඹට බයිසිකල් පදින්ඩ පුළුවනිද කියහන්කෝ ඔක්කොටම කලින්....???"
"ඔව් මාමේ ඇයි මං ට්‍රයල් දුන්නනේ ගිය සතියේ... අද ලර්නස් එකට යන්ඩත් ඕනි... ඒ ටික හරි...."
"අම්මා මොකද කිවුවේ...?"
"අම්මා කිවුවා ගාන බලලා මාමත් ... |
තේ උපන් දරුකමටය... කොල්ලා මට දීපු පත්තරේ දැන්වීම හෙමීට කියවන්ඩ වුණා...
වාහන - යතුරු පැදි
මිළ රුපියල් 80,000/-, කළු පැහැති, ඇලෝ වීල්, CP- MP 0009 ඛාණ්ඩයේ, අවුරුද්ද 2010, Km 260 ධාවනය කල 150CC අළුත්ම පල්සර් බයිසිකලය මුදල් හදිස්සියකට විකිණීමට. දු.ක 0814556843
" අලුත්ම වන්ඩියක් මාමේ... තව එකෙක් කොක්ක ගහන්ඩ කලින් කථා කරන්ඩක... |
....
"කෝ ගෙනෙන් එහෙනං ඔය ටෙලි ෆෝන් එක වයර් එකත් එක්කම ඇදගෙන මෙහාට...."
එහෙම කියූ සැනින් කොල්ලා උඩ පැනගෙන සාලේ තිබුණු ලෑන්ඩ් ෆෝන් ඒක උස්සගෙන ඇවිත් මගේ ඉස්සරහා තිබුණු ටීපෝව උඩින් තිබ්බේය...
" දැන් කියපන් නම්බරේ..."
"මාමා ගහන්ඩ බිංදුවයි.... අටයි......."
දුරකථනය සම්බන්ධ වීම ආරම්භ වූ නමුත් ඉන් මතු වුයේ කාර්ය බහුල යැයි පවසන ... |
නය සම්බන්ධ වන හඬ ඇසෙනාවත් සමග සතුටෙන් ඉපිලී යනු පෙනුණි.
දුරකථනයේ එහා අන්තයෙන් මතු වුයේ බිඳුණු ස්වරයක් සහිත තරමක් වයෝ වෘද්ධ යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ ස්වරයක්ය.
"හලෝ..... හලෝ..... "
"මහත්තයා මං කථා කරන්නේ බදුල්ලෙන්…. පත්තරේ ඇඩ් එකක්....."
"අහ්හ් ඔව් මහත්තයා මෙහෙ තමයි... බලන්ඩ එනවද...? අපි සතියේ දවස් හතේම ගෙදර කවුරු හර... |
හොඳයි නේද...? ඇයි දෙන්නේ....?"
"මහත්තයා එන්න පුළුවන්නම් වාහනේ බලලා ගන්න....... හොඳම තත්වේ තියෙනවා... ලියකියවිලි ඔක්කමත් තියෙනවා... අපි මෙහෙන් යන්න ඉන්නේ එකයි දෙන්නේ...." එන්න කලින් කෝල් එකක් දෙන්න.... බයිසිකලේ තියෙනවනන් තියෙනව කියන්නන් එතකොට, හෙට උදේටත් කට්ටියක් එනවා කිවුවා.... මෙතැනට ඇවිල්ලා ආයේ අඩු කරන ඒවා මේවා බෑ...... |
් අහගෙන තවත් විස්තර ටිකකුත් කථා කරගෙනම අදාළ සංවාදය අහවර කර ගත්තා.... මනුස්සයා බයිසිකලේ ගැන බොහොම විශ්වාසයෙන් කතා කරපු නිසා මමත් ඒ වෙලාවේම තීරණය කලා කොල්ලවත් දාගෙන පාන්දරම කොත්මලේට යන්න....
"කොල්ලෝ එහෙනං යමං හෙට උදේට….. මගේ කබඩ් එකේ ඇති බැංකු පොතයි... ජැකට් අරවා මේවා ටික... ඔක්කම ලැහැස්ති කරපං.... ඔය කියන විදියට පාන්දර ... |
නට ගිහිල්ලා ඉස්සෙල්ලා බයිසිකලේ බලලා තමයි ඔක්කම කරන්නේ හරිද....? ඔයිට ඉස්සෙල්ලත් උඹ මාව එක්කන් ගියානේ ලදරන් දෙක තුනක් බලන්ඩ... මතකනේ ඒ වගේ මේකත් මම එපා කිවුවොත් කන් කෙදිරි බෑ ඒ වෙලාවේම අවා හරි....?"
"හරි මාමේ මං දන්නවා... මන් යනවා එහෙනං නිදා ගන්ඩ, එලාම් එකත් තිබ්බා ඔන්න............."
ට්‍රිරිංග්ග්ග්ග්ග්ග්................... |
ා උදේ 6.30 පමණ වන විට කොත්මලේට පැමිණි අපි අදාළ ස්ථානය ගැන දෙතුන් දෙනෙකුගෙන් අසාගෙන හෙමින් හෙමින් ඉදිරියටම ඇදෙන්නට විය.
"ලොකු උන්නැහේ කෝටබුලේ පොඩි ඉස්කෝලේට යන්නේ මෙහෙන්ද....?"
"හරි සර්.... ඔහෙන් තමයි..... තව ටිකයි "
"ඉස්කෝලේ ඉස්සරහ ඉන්නවද රොජර් කියලා මහත්තයෙක්... දනන්වද....?"
"හරි....... සර් ඉන්නවා... පොඩි තේ කඩයක් අහු ... |
මින් තිබුණු පුංචි තේ කඩය හමුවිය... ගමනක කෙලවර ලග ලගම බව දැනෙද්දී පදවාගෙන ආ බයිසිකලය නවත්වා... දෙදෙනාම ඉන් බැස තේ කෝප්පයක රස බැලීමට සිත් පහදා ගත්තේය.
"මුදලාලි...... දාන්ඩකෝ හොඳ ටී දෙකක්..."
මෙහෙම කියාගෙනම දෙන්නත් එක්කම අතපය හකුලවාගෙන කෙලවරේ ලෑලි බංකුවට බර දුන්නේය. අපි පිට ගං කාරයෝය, එසේ කියන්නා වාගේ එතැන හිටපු ගමේ අයගේ ... |
."
"මෙතැනින් පහලට ගියාම තියෙන පලවෙනි ගෙදර.... මහත්තයලා කොහෙද....?"
"අපි බදුල්ලේ ඉඳලා අවේ... පොඩි වැඩකට...."
කෙනෙකු යමක් සඟවාගෙන යමක් අසයි නම් ඒ බව තේරුම් ගැනීමට එතරම් අසීරු නොවේ... ඒ බව පසක් කරමින් ව්‍යන්ගර්තය ස්වරයකින් හඬ නංවමින් සහ වයාකුල බැල්මක් ද හෙලු මුදලාලි......
"බයිසිකලේකටද මහත්තයා...........................?"
... |
කුනන්න තියෙනවා කියලා දන්නවා ……….. හොඳ ඇති.... ගිහින් බලන්නකෝ...."
එතරම් උනන්දුවකින් තොරව උත්තර දුන් ඔහු, මුදල් ලබා ගන්නා අතරේ තවත් එක් කාරණයක් විමසනු ලැබිය...
"මහත්තයටද බයිසිකලේ....?"
"මට වගේ තමයි ඉතිං.... හි හි... නැ මේ අපේ කොල්ලට..."
මුදලාලි අපේ කොල්ලා දෙස නිහඩවම බලා හිඳ මොකුත්ම නොකියා කඩයට වැදුනේය..... ඒ ඔහුගේ සාමා... |
ිබුණු පුංචි පස් පාරේ දෙන්නත් එක්කම අඩි දහයක් පහළොවක් වගේ යනකොට මධ්‍යම පන්තියේ යැයි කිව හැකි පුංචි තනි තට්ටුවේ ගෙදරක් වන්නට විය.... අවුරුදු පනහක වගේ පෙනුමක් ඇති ඔළුවේ සිට සීතලට රෙද්දක් පොරව ගත් කෙනෙක් ඒ නිවසේ මිදුලේ ඇති වතු සුද්ද ගහකින් මල් කඩමින් සිටියේය...
"ම්ම්ම්ම්.... මහත්තයා මේ අර රොජර් මහත්තයලාගේ ගෙදරද....?"
"ආ...... |
වුනේ නං නෑ.... එත් හෙමිට තමයි ආවේ..."
"අන්න හරි.... හරි හරියටම හරි..... හෙමින් යන්ඩ එන්ඩ ඕනි... හෙමින් තමයි යන්ඩ ඕනි... බොහොම හෙමින්... හ්ම්ම්ම්..... හෙමින්.... "
බොහොම අමුතු හැසිරීමක් නේ... මේ මනුස්සයා ඔහොම කියාගෙනම අපේ කොල්ලා දිහාත් උඩ ඉඳලම පහළට බලලා මඳ වෙලාවක් බිම බලාගෙන කල්පනා කර හෙමින් ගෙදරට ගොඩ වෙන්න විය. කොල්ලත්... |
්සේ.... කරදර වෙන්න එපා...."
"හ්ම්ම්ම් එකත් එහෙමද.... කමක් නෑ එහෙමනං... ඉන්ඩකෝ මං යතුරයි අනිත් ලිය කියවිලි අරං එන්නං...."
මල් වට්ටියත් රැගෙනම ඔහු සාලය වෙතින් ඉවත් වී ගියේය... ඉසුරු කොළුවා වේගයෙන් කකුල් සොලවමින් සිටියේ බයිසිකලය දකින තෙක් ඉවසීමක් නැ කියන්නාක් මෙන්ය. මං කොලුවත් එක්ක කථාවක මුල පුරන ගමන්ම ඔවුන්ගේ නිවසේ සාලයේ... |
ිලිව ඉරි ඇති කළු පැහැති ජැකට්ටුවක් එල්ලා තිබුණි. සාමාන්‍යයෙන් ගෙදර අනිකුත් බඩු බාහිර පිළිවලකට තබා ඇති විටක ඒ දුවිලි මකුළු දැල් ඇති ඒ ජැකට්ටුව පමණක් එසේ තබා තිබීම ගැන මට පුදුම සහගත හැඟීමක් ඇති කලේය.
"හ්ම්ම් මෙන්න මහත්තයා බයිසිකලේ පොතයි ඉතුරු ලියකියවිලි ටිකයි ඔක්කම මේ මල්ලේ තියෙනවා.... ඉස්සෙල්ලා මේවා බලලාම බයිසිකලේ බලමු.... |
ටා කළු පැහැ ගැන්වී තිබුණු දැක ගත හැකි විය... නින්ද නොයන කෙනෙක් මෙන් බැලු බැල්මට පෙනෙන්නට විය. ඇයද හඬ අවධි කලේය...
"මහතයගේද මේ පුතා....."
"නෑ.... මෙයා මගේ අක්කාගේ පුතා.... මෙයාට තමයි ඉතින් මේ අරං දෙන්ඩ යන්නේ...."
"ආ එහෙමද.....????????????????????? "
මෙසේ ඇසු ඇය රොජර් මහතාගේ මුහුණ දෙස එක වර බලා වික්ෂිප්තව මෙන් එතැනින් ඉව... |
ක් නැ..... ඔක්කම තියෙනවා මෙතැන එහෙනං රොජර් මහත්තයා අපි යමුද වාහනේ බලන්න....."
" එළියේ ගැරජ් එකේ තියෙන්නේ යමු...."
බිත්තියේ එල්ලා තිබුණු යතුරු කැරැල්ලක් ගත් ඔහුත් ඊට පසු පසින් මාත් කොලුවත් ගොස් එළි මහනෙ තිබුණු අළුත් තකරන් මඩුවකට ඉදිරි පිට සිට ගත්තේ එහි ඉබි යතුරු අරින තෙක්ය.
තකරන් වලින් වට කොට සදා තිබුණු මඩුව එතරම් පැරණි... |
පවසන්නට විය.... රෙද්ද පසෙකින් තැබූ ඔහු මඩුව තුල යමක් සොයා අතට ගත්තේය.... ඒ ඇණ තද කරන නියනකි.
"මේක දුවන්නෙම නැනේ ඉතිං එක තැන තියලම බැටරි බහිනවා... එක නිසා මේ බැටරිය ගලවලයි තියෙන්නේ.... ඉන්ඩකෝ මං මේක තද කරන්නන්, අපි ස්ටාර්ට් කරලා බලමු..."
ටර්මිනල් කොකුවෙන් ගලවා දමා තිබු බැටරිය ඔහු නැවත ඊට අමුණා.... පසෙක තිබු පැට්රල් බෝත... |
වුම් තත්වයේ ඒවාය... පවසා තිබු පරිදිම සීමිත කිලෝ මීටර ප්‍රමාණයක් ධාවනය කර තිබුනේය... බයිසිකලයක් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු ගුණාංග වලට යටත්ව, ඇත්තෙම්ම මේ බයිසිකලය මිලදී ගැනීම වාසි දායකය. බයිසිකලය දෙතුන් වරක් උත්සහ ගැන්වීමෙන් පසු එය පණ ගැන්විණි.... තවද කොලුවාට එහි රැඳී සිටින මෙන් දන්වා බයිසිකලය පදවා ධාවන පරීක්ෂාවක්ද ස... |
අපි වැඩේ කරගෙන එනවා..."
ඉසුරු කොලුවා සතුටින් ඉපිලී ගිය අතර අදාල ගණු දෙනුව සඳහා අප දෙදෙනා බැංකුවට ගොස් මුදල් රැගෙන නැවත පැමිණියේය.
"රොජර් මහත්තයා.... "
"ආහ්... ඔයාලා ගිහින් ආවද..... එන්න ඇතුලට.... වාඩි වෙන්න...."
අදාළ ලියකියවිලි සියල්ල නැවත පරික්ෂා කර මා ඔහු අතට මුදල් පාර්සලය ලබා දෙන ලදී.... හෙතෙම අප ඉදිරියේදීම මුදල් ගණ... |
ිකලයට නැග ගත් අතර ඉසුරු කොලුවාට මා විසින් ලබා දුන් උපදෙස් මාලාවකින් පසුව අලුත් බයිසිකලය ඔහුට පදවාගෙන යාමට ඉඩ සලසා දුනි.
ඉසුරු කොලුවා බොහොම පිනා යන සිතින් යුතුව ඉදිරියෙන් හෙමින් පැද යනන්ට වූ අතර මා ඔහුට පසු පසින් පේන මානයේ ගමන් කලේය. ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන පුරවා ගත් පසු අප නැවතත් සුපුරුදු ගමනේ යෙදෙන්නට විය.
"ඇයි බන් ... |
නවත්තපන්.... "
මා අළුත් බයිසිකලයේ සංඥා පරික්ෂා කරන්නට විය.... ඒවා නියමිත පරිදි හොඳින් ක්‍රියා කරයි....
"බොරු කියන්ඩ එපා බං මේ හරියට වැඩ කරන්නේ... හා හරි කමක් නැ දැන් නැගපන්, හරියට පැදපන් නැත්තන් දන්නවනේ...."
ඉසුරුගේ මුහුණේ ව්‍යාකුල භාවයකින් පිරි ගොස් තිබුණු අතර නොකළ වරදකට මොකට බනිනවා දැයි අසන්නාක් මෙන්, මාදෙස බලාගෙනම ... |
ාත්මක විය... එහෙයින් නැවතත් ඒ ගැන පරික්ෂා කර බැලු අතර පෙර පරිදිම තමා නිවැරදි දේ කල බවට ඉසුරු කොලුවා දිවුරා පොරොන්දු විය.... එසේ නම් මෙහි යම් කාර්මික දෝෂයක් ඇතැයි අපි නිගමනයකට පැමිණියේය. මා කොලුවාට කිසිම සංඥාවක් ලබා නොදෙන ලෙසටත් අවශ්‍ය වුවහොත් අතින් සංඥා ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය.
කෙසේ හෝ එම ක්‍රියාවලිය විටින් විට ගම... |
දු වන්නට විය. තමන්ගේ ගමන් මහන්සිය හෝ නොතකා ඉසුරු කොලුවා බයිසිකලේ හැඩ බලන අතරතුරේ හෝස් බටෙත් අඩුම කුඩුමත් එකතු කරගෙන බයිසිකලේ කඩි මුඩියේ සෝදන්නට විය.
ඇඟ පත සෝදාගැනීමෙන් අනතුරුව දැනුනු දැඩි ගමන් මහන්සිය නිසා මව විසින් පිළියෙළ කර තිබුණු බත් පත ද හිස්කර ඇඳට වැටුනේ කෙටි නින්දක් සඳහාය.
"එපා.................... එපා කොල්ලෝ දාන... |
ේ ගැටී මෙන් ඉදිරියට විසිවී ගිය ඉසුරුගේ, දකුණු අතක් වෙන් කරගෙන ඔළු කට්ට කුඩු පට්ටම් කරගෙන ගොස් තිතිබුනේය...
මා දුවගෙන ගොස් ඉසුරුව දෑතින් ඔසවාගත්තේය……
"අපේ රත්තරං කොල්ලෝ උඹ මේ මොකද්ද කර ගත්තේ....... කතාකර......පාන් ????"
මා මාගේ දෑත දෙස බලයි.... මා ඔසවාගත් ඉසුරු කොලුවා නැත.... ඔහු ඇඳි ජැකට්ටුව පමණක් මගේ දෑත මත විය....
"ද... |
් සිටියේය.... සැබවින්ම එය සිහිනයකි.... ඔව් එය සිහිනයකි.... නමුත් !!!!!!!! ආයාසයෙන් දෑස් විවර කල මා විලම්භීත වී ගියේ සිහිනයේ තිබු ආකාරයටම අවට විහිදී ඇති රතු ආලෝකය නිසාය... විටෙක ඒ ආලෝක ධාරාව වෙවුලන ස්වභාවයක් ගනී.......
ඒ ආලෝකය පැමිණෙන්නේ මගේ කාමරයට ඉදිරියෙන් ඇති කොලුවාගේ කමරයෙන්ය.... බිත්තියේ ඔරලෝසුව රාත්‍රී 12.30 ලෙස ස... |
.
එහි පසු පස රතු පැහැති ලාම්පුව දැල්වීමෙන් ආලෝකය නිකුත් වෙයි... මා කොලුවාගේ කාමරයේ විදුලි බල්බය දල්වාලු අතර කොල්ලා යමර නින්දක පසුවිය. මෙවන් ආකාරයෙන් බයිසිකලයේ පසු පස ලාම්පු දැල්වෙන්නේ බොහෝවිට තිරිංග තද කරන විටය...
මා යතුරු පැදියේ ප්‍රධාන ස්විචය පරික්ෂා කල අතර එය විසන්ධි කර යතුර මේසය මත විය..... තිරිංග පරික්ෂා කලත් එය න... |
ි වී ඉසුරු කොලුවාට ලබා දුන් උපදෙස් පරිදි දක්ෂ මෝටර් බයිසිකල් කාර්මිකයෙකු වන මැල්කම් අයියලාගේ බයිසිකල් වැඩපළ වෙත බයිසිකලය යොමු කරන ලදී. පසුව මැල්කම් අයියා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් මා බයිසිකලයේ විදුලි පද්ධතියේ තිබුණු දෝෂ සියල්ල ඔහුට සැල කල සිටියේය. නමුත් බයිසිකලයේ සියළු ගුණාංග පරික්ෂා කල මැල්කම් අයියා මා හට පවසා සිටිය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.