txt stringlengths 140 500 |
|---|
්ධතියකුත් අළුත්ම බැටරියකුත් ඔහුගේ හිතවත් කම මත බයිසිකලයට යොදා දෙනු ලැබුයේ ධාවනයේ යොදා පරික්ෂාකර බලා තත්වය දැනුම් දෙන ලෙස පවසමිනි.
එදින සවස මා ඉසුරු කොලුවට මැල්කම් අයියලාගේ ගරාජයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. සවස කාර්යාල වේලාවෙන් පසුව මා ගරාජය වෙත පැමිණි අතර මාගේ යතුරු පැදිය එදින නිවසේ තබා ආවේය. මා එහි එන විටත් කොලුවා පැම... |
සිකලය පදවන්නට වුයේ ගමේ කඩෙන් පාන් ගෙඩියක්ද රැගෙන යායුතු බව කොලුවාට ඒත්තු ගන්වමින්ය. නගරය පසු කරගෙන අපි නිවස බලා යන මාවතට පිවිසුණේය.
ටික දුරක් පැමිණීමෙන් පසු ගමේ කඩේ අඩි කීපයක් පසු කොට නවතා කොලුවාව කඩේට ගොස් පාන් ගෙඩියක් රැගෙන එන ලෙස කියා සිටියේය. වේලාව සවස 6.00 ට පමණ ඇත, අවට පරිසරය අඬ අඳුරේ ගිලෙමින් තිබේ. කාර්ය බහුල වෙ... |
උරහිසට බර දී කිසිවක් නොකියා ඉසුරු කොලුවා බයිසිකලයට නැග ගන්නට විය. මා සුපුරුදු කල්පනාවට වැටෙමින්ම පුරුද්දට මෙන් සුළු වේලාවක් ගතවත්ම නිවස වෙත ධාවනය කර නිමා කරන්නට විය. නිවසේ මිදුලේ බයිසිකලය නවතාගෙන පාද දෙක හරි බරි ගස්වා ගෙන සැරසුනේ කොලුවා මගේ උරහිස අල්ලා දැන් බිමට බසිනු ඇතැයි සිතාය.
මඳ වේලාවක් එසේ සිටියත් කොලුවා බයිසිකලය... |
?
ක්ෂණිකව බයිසිකලය හරවාගත් මා නැවත කඩමණ්ඩිය දෙසට යතුරු පැදිය ධාවනය කරන්නට විය.
නිවසේ සිට මීටර 200ක් පමණ ආපස්සට එන විට කොලුවා පාන් ගෙඩියත් දමා ගත් බැගයද රැගෙන පයින් ඇදෙන්නට විය....
"මොකද බන් වුනේ වැටුනාද ? එහෙම නැත්තන් බයිසිකලෙන් පැන්නා ද.....?"
"අහ්හ් ඉතිං මං කඩෙන් එළියට එනකොට ඔයා ගිහිල්ලනේ...."
"පලයන් යන්ඩ බොරු ගහන්නේ... |
වා මාත් සමඟ පැමිණි බවට මට ඒකාන්තයෙන්ම විශ්වාසය, හ්ම්ම්.... දැන් මා හට උගොතොකොටික ප්‍රශ්ණ රැසකි...... මෙසේ වීමට හැකිද....? මා පසු පසින් යතුරු පැදියේ නැගී ආවේ එසේනම් කවුරුන්ද...?
"ආහ්... හරි එහෙනං දැන් නැගපන්කෝ යමන්...."
පසුදා උදැසන කොලුවා බයිසිකලයේ නැගී රස්තියාදුවේ ගිය අතර සවස මා හට පැවසුයේ විදුලි පද්ධතියේ සුපුරුදු දෝෂය... |
ලුවාගේ බයිසිකලය මගේ සිතේ ඇති කරන්නට විය.... පහුගිය සිදුවීම් මාලාවම එසේ හැගීමක් ඇති කිරීමට හේතු පාදක ඇති කලේය .
"කොල්ලෝ හෙට හවසට මැල්කම් මාමලාගේ ගරාජ් එකට ගිහිල්ලා තිබුණු බදු ටික දාගෙන ඔකේ තියෙන ටික දීලා වරෙන්"
"හා මාමේ "
විදුලි පද්ධතියේ කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි රෝගයට එකම විසදුම වුනේ බැටරිය විසන්ධි කර දැමීම පමණයි.... |
බයිසිකලයේ නැගී ඇත සිටම එනු දැක මා සැනසුම් සුසුමක් හෙලන්නට විය...
කොලුවා ගෙදරට පැමිණෙන තෙක් මා නාන කාමරයට ගොඩ වී ටික වේලාවකින් පිටතට පැමිණ කොලුවා අමතන්නට විය....
"කොල්ලෝ......... කොල්ලෝ මොකද අද රෑ වෙනකන් කරේ....."
"මාමේ මැල්කම් මාමා සම්පුර්ණයෙන් ගලවලා ආයේ චෙක් කලා.... මුකුත් හොයාගන්න බැරි වුනා රුවන් මාමේ...."
"හ්ම්ම්...... |
..."
"කෝ උඹත් එක්ක ආව යාළුවා ගියාද....?"
"ඒ කවුද මාමේ.....?"
"ඇයි බන් දැන් උඹත් එක්ක ආවේ බයිසිකලේ නැගලා......???"
"හා... හා... මාමාට මේ දවස් වල මොකක් හරි අවුලක් තියෙනවා.... ඒක පාරක් මාව දාලා ආවා... අද කවුද ආවේ අහනවා.... කවුරුත් ආවේ නෑ...."
මා කොලුවට කිසිවක් නොකියම කාමරයට ගොස් ඇඳ මත ඇලවී කල්පනා කරන්නට විය.......
සැබවින්... |
ක් ද නොමැත... මේ බයිසිකල් සෙල්ලම ක්‍රමයෙන් මගේ හිතට වදයක් වන්නට පටන් ගෙන ඇත..... මේ සිදු වන්නේ කුමක්ද... මා නොදන්නා හෝ මට නොවැටහෙන දෙයක් වත්ද.... ගුප්ත විද්‍යාවන් ගැන මගේ එතරම් තැකීමක් හෝ විශ්වාසයක් නොමැත... එහෙත් මාගේ කන්තෝරු මිත්‍රයෙකු සහ ජෝතිෂ්‍ය වේදියකු වන ආනන්ද මල්ලිට මේ සිදුවීම් පෙළ ගැන පසුදාම පැවසීමට මා තීරණය කල... |
යිසිකලය කුමන හෝ හේතුවක් පවසා නැවත ගෙන ගොස් භාර දෙන ලෙසත්, බයිසිකලයේ වත ගොත ගැන තවත් හොඳින් විපරම් කර බලන ලෙසත්ය....
බයිසිකලයේ මේ අත්භූත සිදුවීම් කිසිවක් මා ඉසුරු කොලුවාට පැවසුවේ නැත. නමුත් බයිසිකලයේ තිබුනු සොයා ගැනීමට නොහැකි කාර්මික දෝෂය මුලික කරගෙන බයිසිකලය කෙසේ හෝ නැවත භාරදීමට කොලුවාව කැමතිකරවා ගැනීමට මම සමත් වුනෙමි.... |
කලත් දුරකථනයෙන් කියවුනේ එවැනි පණිවිඩයකි.... මදක් කල්පනා කල මා කොත්මලේටම ගොස් රොජර් මහතා හමුවී කාරණාව පැහැදිලි කොට බයිසිකලය භාරදීමට තීරණය කළේය.
සතිඅන්තයේදී ක්‍රියාත්මක වූ මා සියළු ලිපි ලේඛන ද සමග කොත්මලේ බලා පිටත් විය. මේ ගමනට මා ඉසුරු කොලුවාව සම්බන්ධ කර නොගැනීමට වගබලා ගත්තේය.
ගිරිහෙල් පසු කරමින් දෙගිඩියාවෙන් පසු වන සිත... |
දිස් වෙයි. වතු සුද්ද මල් ගසේ මල් පිපි පරවී බිමට වැටි ඇත... ඉන් කියවෙන්නේ කාලයක් මල් ගසෙන් මල් කඩා නොමැති බව නොවේද...? එසේම මිදුල පුරා තිබුණු කොලරොඩු.... ජනෙල් දොරවල් සියල්ල වසා දමා ඇත... ඒ වගේම එදා බයිසිකලය නවතා තැබූ තාවකාලික තකරන් මඩුවද එහි නොමැත... මා නිවසේ දොරට ජනේලට තට්ටු කර හඬ නඟා කතා කලත් ප්‍රතිචාරයක් නොමැත.... ... |
. එකවරම මාගේ දෑස සාලයේ බිත්තියක් මත නතර විය..... එක අතක් පමණක් නොමැති ඉරී තිබුනු ජැකට්ටුව.... ඔව් ඒ ජැකට්ටුව පමණක් සාලයේ එල්ලෙමින් පැවතුනි.
මේ දේවල් වලින් මා නිගමය කලේ රොජර් මහතා සහ බිරිඳ මේ නිවස අත හැර ගිය බවය... දැන් තවත් මෙතැන කල් මැරීමට අවශ්‍ය නැත... කඩේ මුදලාලි ඔවුන් ගැන තොරතුරක් දන්නවා නොවනුමානය.... මා ක්ෂණිකව තේ... |
න්න ආවේ...අපි එදා බයිසිකලේ අරං ගියානේ...."
"හරි...හරි... දැන් මතකයි මහත්තයාව, අර ළමයෙක් එක්ක ආවේ... දැන් ඒ ළමයා කෝ මහත්තයා...? කරදයක් නෑනේ... හදිස්සියකටද මේ පැත්තේ ආවේ?"
"හදිස්සියකට කියන්නේ මං මේ රොජර් මහත්තයාව හොයාගෙන ආවේ... ගෙදර කට්ටිය නැද්ද මුදලාලි එහේ...?"
"රොජර් මහත්යාලා කොහේට ගියාද කියලා අපිවත් දන්නේ නෑ මහත්තයෝ..... |
ේක කිවුවේ මුදලාලි... මේ බයිසිකලේ හිටපු ගමන් ලෙඩ දෙනවා ඒවා හොයා ගන්න බෑ..... ඉතිං පොඩ්ඩක් රොජර් මහත්තයත් එක්ක කථා කරලා මේක භාර දෙන්ඩ කියලා...."
"මහත්තයෝ මෙහෙම කිවුවට තරහ වෙන්ඩ එපා.... දැන් මහත්තයා අමාරුවේ වැටිලා ඉවරයි, මට හිතෙන්නේ....."
"මුදලාලි මොනා හරි හංගනවා ද මට....? කමක් නෑ දන්න දෙයක් මට කියන්ඩ..."
"මෙන්න මේ තේ එක ... |
ේ කීප දෙනෙක්ම අරගෙන ගිහිං ආපහු ගෙනැල්ලා දැම්මා මහත්තයෝ... රොජර් මහත්තයාලට ලොකු ප්‍රශ්ණයක් තිබුණා...."
"ඒ කිවුවේ...?"
"රොජර් මහත්තයා ඉගැන්නුවේ මේ ඉස්ස්කොලේ... එයාලා පදිංචි වෙලා හිටියේ ඉස්කොලේ නිළ නිවාසේ... එයාලට එකම පුතයි හිටියේ"
"අහ්හ් ඔව් මට කිවුවා... අර රට ඉන්නවා කියපු කෙනානේ...?"
"රට.....? මහත්තයලට කිවුවේ එහෙමද...? ... |
ටියේ... බයිසිකලෙන් එනකොට යනකොට අපිටත් කථා කරලයි යන්නේ.... අනේ ඉතිං දවසක් අපිටත් ඔහොම කථා කරගෙන ගියා ගියාමයි... පස්සේ ආවේ බේබි සීල් කරපු පෙට්ටියක "
"මොකක්....? මොනාද වුනේ ඒ ළමයාට...?"
"ඔව් මහත්තයෝ පිටිපස්සෙන් ආපු ලොරියක් බේබිව යට කරගෙන ගිහිං ඔළුවයි අතකුයි වෙන් වෙලාම ගිහිං කියලයි සමහරු කිවුවේ... අනේ ඉතිං අපිත් ගොඩක් හිතේ... |
පස්සේ තමයි කෙළිය පටන් ගත්තේ....."
"ඒ කිවුවේ.... මොකද්ද මුදලාලි ඒ කතාවේ තේරුම....?"
''මහත්තයා මේවා විස්වාස කරයිද නැද්ද මං දන්නේ නැ එත් ඇත්ත මේකයි... රොජර් මහත්තයලාගේ බේබි ජිවිතේ අතහැරලා ගියාට ඔය බයිසිකලේ අතැරලා ගිහිං නෑ මහත්තයෝ....ඒ කියන්නේ ඒක එක කතා ගම පුරා පැතිරෙන්න ගත්තා.... එත් එක්කම රොජර් මහත්තයා ඔය බයිසිකලේ විකුණ... |
ෝවේ.... ඉතිං ඔතනින් ගිය කීප දෙනෙක්ම දැකලා තියෙනවා... බේබි අතකුත් නැතුව තැලිච්ච මුණකුත් එක්ක බයිසිකලේ උඩ වාඩි වෙලා ඉන්නවා..... ඕකට ගමේ අය බය වුනා ඒ අය ඕක රොජර් මහත්තයාට කිවුවා... පස්සේ එකෙන් මගහැරෙන්න කියලා රොජර් මහත්තයා බයිසිකලේ ගෙදර සාලේ තියා ගත්තා...."
"අම්මෝ මුදලාලි ඔය ඇත්තමද... ඊට පස්සේ...?"
"ඔව් මහත්තයෝ.... එහෙමයි... |
මඩුවක් ගහලා බයිසිකලේ එකට දාලා තියෙන්නේ.... ඒ විතරක් නෙවෙයි මහත්තයෝ, බයිසිකලේ ඉබේම ස්ටාර්ට් වෙනවලු... හොන් වදිනවලු.... ලයිට් වැඩ කරනවාලු... ඉතිං ගමේ අය කිවුවේම බේබි හොල්මනක් වෙලා බයිසිකලෙත් එක්ක හොල්මන් කරනවා කියලයි.... ඔය හිත් රිදවිමත් එක්ක රොජර් මහත්තයලා ගමේ කාගෙවත් එක්ක කතාවට ගියෙත් නෑ... එයාලට වුවමනා වුනා ඔය බයිසික... |
ෙනෙක් මේ කඩේටත් ගොඩවෙලා ඔය විස්තරේත් කියලයි ගියේ..."
"එහෙමද... විස්තර කියලා කිවුවේ මුදලාලි....?"
හොල්මන්බ යිසිකලය Reviewed by Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස් on December 29, 2018 Rating: 5
upul kulasekera December 31, 2018 at 3:45 AM
කො බන් ඉතුරුටික.....?
වැන්දඹු ස්ත්‍රීන් කෙරෙහි සුවිශේෂි වු ඔවුන්ට ජීවනෝපයන් සකස් කි... |
ප්‍රධාන ගැටළුවක් වන්නේ, කිතු දහමේ ගැඹුරු විමුක්තිදායක අරුත පසෙකලා මහා පොළවේ දහමක් වෙනුවට එය අහසේ දහමක් බවට පත් කර තිබීමයි.
මරිය තුමිය කියු විට මල් ලොව මංගලි, රෝස කුමාරි, මුතු කුමාරි, ලංකා රානි, මල් කුමාරි ලෙස මතකයට එනවා මිස වඩුකාර්මික බිරිඳක ලෙස මතකයට නොඑම ඉහත කී තත්වයට නිදසුනකි.
මරිය තුමිය දෙව් මව් බවට විවාදයක් නැත. එ... |
ේ නැති බව ශුද්ධ ලියවිල්ල කියවද්දී පැහැදිලි වෙයි.
ජේසු තුමාට සරල, චාම් ජුදා ගැමි ගැහැනිය තම මව වීම ආඩම්බරයකි. දෙවියන්ගේ තෝරාගැනීම ඒ වගේය. මැයි මාසය ඇරඹෙන්නේ මැයි 01 ලෝක කම්කරු දිනයට ජුසේමුනි මංගල්‍ය සමරමිනි. ‘කම්කරු ජුසේ මුනිදු’ යැයි විශ්ලේෂණ පදයක්ද සමඟය. එසේ ඇරඹෙන මැයි මාසය පුරා කිතුනුවෝ ඒ කම්කරු ජුසේ මුනිදුගේ ප්‍රිය බ... |
ත් ඔබේ මව මොනවාද කරන්නේ කියලා? පිළිතුර කුමක්ද?. නෑ එයා මුකුත් කරන්නේ නෑ. ගෙදර ඉන්නවා වැනි පිළිතුරකි බොහෝ විට ලැබෙන්නේ.
ගෘහනිය ලෙස හඳුන්වන බිරිඳ කරන වැඩ කන්දරාව ආර්ථීක විද්‍යාවේදි (ධනවාදි ආර්ථික විiාව) ඵලදායි කටයුත්තක් සේ නොසලකයි. එයට අගය එකතු කිරිමක් නොකරයි. ගැහැනියක් රැකියා ගණනාවකට අදාල වැඩ කරනු ලබයි. අරක්කැමි, රෙදි ස... |
ින සමාජය ආර්ථික ක්‍රමයේ නරුමත්වය පෙන්වයි.
වැඩ ඇරී වැඩට යන්නී.
රැකියාවක නිරත වන බිරින්දෑවරුන්ගේ කතාව ගෘහනියගේ කතාවටත් වඩා ඇතැම් විට ඛේදනීය වේ. නූතන කවියෙකුගේ මේ කවිය ඒ බව අපට පවසයි.
"සවස
වැඩ ඇරී
ගැහැනු"
රැකියාවක නිරත වන ගැහැනිය වැඩ ඇරී නැවත යන්නේ වැඩටමය. ඒ ගෙදර දොර වැඩ සඳහාය. සැබැවින්ම ඇය වැඩ කර වැඩට යයි. නැවත ඇවිත් වැඩ... |
ලෝකයෙන් හරි අඩක් (50%) පමණ වන ස්ත්‍රීන්ය.
නමුත් ලෝකයේ සමස්ථ ආදායමෙන් ස්ත්‍රීන්ට ලැබෙන්නේ 1/10 කි (10%) කි.
ලොව පුරා සිටින ප්‍රකෝටිපතිනියන් අතරින් ස්ත්‍රීන් සිටින්නේ 1/10 (10%) ක් පමණි.
ලෝකය පුරා ද ශ්‍රී ලංකාව තුල රැකියාව සඳහා කාන්තාවන් බඳවා ගැනීමට කැමැත්තක් දක්වන්නේ අඩු වැටුපට වැඩ ගැනීමට හැකිවීමත් අයිතින් සඳහා සටන් කි... |
්‍රතිශතයක් ලෙස 36.5% කි.
මැද පෙරදිගි ඇදෙන ශ්‍රමය
ස්ත්‍රී ශ්‍රමය පිළිබඳ ශ්‍රී ලංකාව මුහුන දෙන ප්‍රධාන ගැටළුව වන්නේ මැද පෙරදිග රැකියා සඳහා යන ස්ත්‍රීන්ගේ ප්‍රශ්නයයි. එය ප්‍රශ්නයකට වඩා අර්බුදයකි. පසුගිය වර්ෂ කීපය තුළ මැද පෙරදිගි රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ප්‍රමාණය මෙසේය. වර්ෂයකට ආසන්න වශයෙන් ලක්ෂ්‍යයකි.
2013 1... |
නයි.
ඉතා කටුක දුක් වේදනා විඳ මිය යන සමහර විට අවයව උගුල්ලා මෙරටට එවන විදෙස්ගත ස්ත්‍රීන්ගේ මෘත ශරීර අප රටට නොදැනෙනා කාරණයකි.
විදෙස්ගත ශ්‍රමය සඳහ අවම වැටුපක් නියම කිරීමට විදේශ රැකියා ඇමතිනිය පසුගියදා විරද්ධ වූවාය. ඇගේ තර්කය වන්නේ එවැනි කොන්දේසි මගින් රට රැකියා අවම වී විදේශ විනිමය අඩු වන බවයි. ස්ත්‍රී ශ්‍රමය අඩු ලංසුවකට කො... |
ුණ දුන් බව අපි දනිමු. අප රටේ යුද්ධය නිසා උතුරුකරයේ 90 000 ක පමණ වැන්දඹු පිරිසක් සිටිති. උතුරින් පිටතද ජීවන සටන උදෙසා ශ්‍රමය වැහිරීමට බල කරනු ලැබෙන්නේ වැන්දඹුවන්ටය.
ශුද්ධ වු බයිබලය පුරා වැන්දඹුවන්ගේ හිමිකම් ගැන ඉතා බරපතල අවධානයක් යොමු කර ඇත. ජේසු තුමා ද ඔවුන් කෙරේ ඉතා සානුකම්පිත විය.
පසුගිය කාලය තුල අප උතුරු කරයේ දුටුවේ... |
වම මුහුකුරා ගොස් නැත. මේ මොහොතේද තම ඉඩම් අයිතිය ඉල්ලමින් මාස ගණන් සටන් කරමින් අනිත් අතින් දරු පවුල් රැකගනිමින් අරගල කරන වැන්දඹු ස්ත්‍රීන් උතුරු කරයේ සිටි. එහෙත් කිසිදු මරිය බැති සංවිධානයක් ඔවුන්ගේ ජීවිත අරගලයට සුළැගිල්ලක සහනයක් දෙනු දැකිය නොහැකිය.
ඒ වෙනුවට මරිය බැතිය සඳහා මල් සැරසිලි වලට දහස් ගණන් වියදම් කරති. මරියවසරේ... |
ය යුතු නැත. ඇය ඒ වෙනුවට අරලිය මල් හා වෙනත් සපයා ගත හැකි මල් වලින් දෙව්මව් පිළිරුව සැරසුවාය. සැබෑ සරල ගැහැනියක වූ දෙව් මව්ට කරන සැබෑ ගෞරවය එයයි. දහස් ගණන් වැය කර සිදු කරන මල් සැරසිලි දේව මෑණියන්ට අගෞරවයක් මිස ගෞරවයක් නොවේ.
ස්ත්‍රී ශ්‍රමය පිළිබඳ කථා බහ මරිය බැතිය සමඟ ඒකාබද්ධ කිරිම ඉතා වැදගත් වන්නේ ඉහත දැක් වු පසුබිම්ය.
ස... |
ම ව්‍යවස්ථාවක් ඇත්තටම කුමට ද? | දිනමිණ
නිවස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම කුමට ද?
Monday, ජනවාරි 30, 2017 - 01:00
රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන ප්‍රශ්නය මේ දිනවල මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ වාද විවාදයට ලක්වන තවත් වැදගත් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද... |
න්ට රට අල්ලා ගැනීමට ඉඩ සැළසීමට සකස් කරන ලද මර උගුලක් ලෙසය. තවත් සමහරු එය දකින්නේ රට කොටස් නවයකට බෙදා ස්වාධීන රාජ්‍යයන් නවයක් බිහිවීමට මග පාදන සහ එම රාජ්‍යයන් අතර යාමට ඊමට වීසා ගැනීමට අවශ්‍ය වන අයුරින් රට කෑලි කෑලිවලට බෙදමින් රටේ භෞමික ඒකාග්‍රතාව විනාශ කර දැමීමට අවශ්‍ය අඩිතාලම දමන දේශ ද්‍රෝහී ව්‍යවස්ථාවක් ලෙසය. තවත් සමහ... |
මට පෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමට දරන උත්සාහයක් ලෙසය.
මෙම අන්තවාදී මතවලට වෙනස්ව යමින් සමහරු කියා සිටින්නේ රට මුහුණ දී ඇති දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් එම ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැකි බවත්ය. මේ එක් එක්කෙනා අලු... |
ර දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න දෙස තාර්කිකව සහ විචක්‍ෂණාත්මකව බැලූව හොත් යළිත් වරක් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සැබැවින්ම මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නය.
රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් පිළිතුරු සොයා ගතයුතු බරපතළ ප්‍රශ්න කිහිපය ... |
ප්‍රජාතන්ත්‍රවාදය යන කඩතුරාවට මුවා වී ගොඩ නගා තිබෙන ආඥාදායක ජනාධිපති පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදවා ගැනීමේ අවශ්‍යතාවයයි.
ජනාධිපති විධායකයක් සහිත වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම දෙස බැලූව හොත් පැහැදිලිවම පෙනීයන්නේ ලෝකයේ ප්‍රබලම ජනාධිපති විධායකය ලෙස සළකන ඇමරිකානු ජනාධිපති විධායකයටත් වඩා 1978 ව්‍යවස්ථාව යටතේ ගොඩනගා... |
්තාගේ අභිමතයට අනුව නිදහසේ ක්‍රියාවට නැංවීමට ඉඩ සැලසීමය. මෙයාකාරයට ගොඩ නගන විධායක ආඥාදායකත්වය රටේ මූලික නීතිය මගින්ම තව දුරටත් තහවුරු කරන්නේ ජනාධිපති තනතුර නීතියට යටත් නොවන තත්ත්වයට පත් කිරීම මගිනි.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පදනම ගොඩ නැඟී තිබෙන ව්‍යවස්ථානුකූල පාලනය සහ නීතියේ ආධිපතිත්වය යන මූලික මූලධර්ම දෙකම 1978 ව්‍යවස්... |
්‍ය වේ.
1978 සිට මේ දක්වා අවුරුදු 38 ක කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ආඥාදායක ජනාධිපති විධායක පාලන ක්‍රමයෙන් සිදුවූයේ 1832 කෝල්බෲක්-කැමරන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් පටන් ගෙන මේ රට සහ ජනතාව අනුක්‍රමයෙන් වර්ධනය කරගෙන භුක්ති විඳිමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ආයතන පද්ධතිය, ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ... |
න්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති අත දරුවා නැලවෙමින් සිටින තොටිල්ල ලෙසය. නමුත් 2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන අවස්ථාව වන විට අන්තර්ජාතික සමාජය තුළ මේ රට හැඳින්වූයේ භයානක ආඥාදායක පාලනයක් සභික ගෝත්‍රික රටක් ලෙසය.
යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවූ 19 වන ආණ්ඩුක්‍රම ව්... |
ින්ම වෙනස් කිරීම මගින් පමණක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය කළ හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මිස වෙනත් ක්‍රමයකින් නොවේ.
1948 දී ලබාගත් නිදහසින් පසුව මේ දක්වා ගෙවීගිය අවුරුදු 68 ක කාලය තුළ ශ්‍රී ලංකාව අසමත් වූ තවත් එක් කරුණක් ලෙස පෙන්වා දීමට පුළුවන් වන්නේ රට ඉදිරියට යා යුතු දිශානතිය පෙන්වා දෙන ජාතික දර්ශනයක් ගොඩනගා... |
ුමක්ද යන්න පෙන්වා දෙන්නේ එමඟින් ය.
වෙනත් ආකාරයකට කියනවා නම් රට ඉදිරියට යා යුත්තේ ධනවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙනද? නැතිනම් සමාජවාදය පදනම් කරගෙනද? එසේත් නැතිනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙනද? යන්න පෙන්වා දෙන්නේ ව්‍යවස්ථානුකූල දර්ශනය මගිනි. 1948 සිට මේ දක්වා මේ රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ පාලන... |
හස් උදහස් හා මතිමතාන්තර අනුව රටේ දේශපාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය හා සමාජ ක්‍රමය මෙහෙයවීම හා හැසිරවීමය.
නිදසුන් ලෙස 1948-1956 කාලය තුළ බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය විසින් රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමය මෙහෙයවූයේ ධනවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගෙනය. 1956-1977 කාළය තුළ අවුරුදු පහක කාලයක් හැර රට පාලනය කළ බණ්ඩාරනා... |
තන්ත්‍රවාදය අනුගමනය කරන අතර 1994 න් පසුව අද දක්වා දැකිය හැක්කේ බලයට පත් වූ කිසිදු රාජ්‍ය නායකයෙකුට ස්ථිර ආර්ථික හා දේශපාලන දර්ශනයක් නොමැති බවය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉතාමත් නරක ආකාරයට රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමය අයාලේ යාමය. මෙය නිවැරදි කර ගැනීමට නම් නිශ්චිත දේශපාලන හා ආර්ථික දර්ශනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්... |
ජීවත් වන ජනතාව වාර්ගික මානසිකත්වයෙන් මුදවා ගෙන එක් ජාතියක් එක් රටක් යන දේශපාලන මානසිකත්වයට අනුගත කිරීමට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් බලපා තිබෙන හේතු දෙකක් හඳුනා ගත හැකිය.
මෙයින් එකක් වන්නේ බහු වාර්ගික ජන සමාජයක රාජ්‍යය හැසිරිය යුතු ආකාරය හා සම්බන්ධ පොදු දේශපාලන මූලධර්ම මේ රටේ නිදහසින් පසු කාලය තුළ ක්‍රියාත්මක වූ ආණ්... |
ුරවැසියන් ලෙස සළකමින් ඔවුන් සියලු දෙනාට සමාන ඉඩ ප්‍රස්ථාවන් සහතික කරන්නා වූ උත්තරීතර ආරක්‍ෂකයකු හා බේරුම් කරුවකු ලෙසය.
මෙයින් අදහස් කරන්නේ රාජ්‍යය කුමන හෝ ජන වාර්ගික කොටසක අනන්‍යතාව ප්‍රකාශ කරන ආගම හෝ භාෂාව සමඟ සම්බන්ධ නොවිය යුතු බවය. එසේ වුවහොත් සිදු වන්නේ රාජ්‍ය පාර්ශවීය කරුවකු බවට පත් වී සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප... |
ම කළේ රටේ පුරවැසියන් වාර්ගික, ආගමික සහ භාෂා යන කරුණු පදනම් කරගෙන විභේධනීකරණය කරමින් අසමාන පුරවැසියන් සහ අසමාන ඉඩ ප්‍රස්ථාවන් යන තත්ත්වය නිර්මාණය කිරීමය. මෙහි ප්‍රතිඵලය වූයේ මේ රටේ පුරවැසියන් එකිනෙකා සමඟ ඇණ කොටා ගැනීමේ පරිසරයක් නිර්මාණය වීමය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ මෙම ප්‍රශ්නයටද පිළිතුරු සෙවීම සඳහාය... |
ය තුළ තිබෙන ඉඩකඩ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමය. ජනවාර්ගික අර්බුදයට බලපා තිබෙන මූලිකම හේතුව වන්නේද මෙයයි. මෙම ප්‍රශ්නයටද විසඳුම් සෙවිය හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් එක් අතකින් කුඩා ජන කොටස්වලට මධ්‍යම ආණ්ඩුවේ දේශපාලන බලය හැසිරවීමට ඉඩ ලැබෙන යාන්ත්‍රණයක් සැකසීමෙනි. අනික් අතින් ප්‍රාදේශිය වශයෙන් තමන්ගේ වැඩ ... |
ක් මේ රටේ තිබේ. රාජ්‍ය සේවාව, අධිකරණය, රාජ්‍ය මූල්‍ය කළමණාකරණය යනා දී රාජ්‍ය ආයතන හා සේවාවන් ස්වාධීන කොට ශක්තිමත් කිරීම, මානව අයිකිවාසිකම් තව දුරටත් ශක්තිමත් කොට තහවුරු කිරීම ඒවා අතුරින් වැදගත් වේ. මේ සියල්ල කිරීමට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යම දෙයක් වේ. මෙම කටයුත්ත දෙස බැලිය යුත... |
ය විද්‍යාව. » අධික උෂ්ණත්වයෙන් පරිස්සම්වන්න.
By sachitha attanayaka March 21, 2016 March 21, 2016 සෞඛ්ය හා වෛද්‍ය විද්‍යාව.
මේ දිනවල අපි ගතකරන්නේ ඉතාමත් අපහසු කාලයක්. ඒ අපට බලපා තිබෙන මේ අධික උෂ්ණත්වය නිසා. දවසේ වැඩි කාලයක් AC කරපු කාර්යාලයේ ගතකරත් නිවසේ, වැඩපොළේ පාසලේ සිටින ආදරනියන් හා දුවාදරුවන් නම් අනිවාර්යෙන් මෙමග... |
වත් වර්තවුවා. එය ඉතාමත් සැලකිය යුතු අගයක්. මේ වැනි ඉහල උෂ්ණත්වයන් මගින් වැඩිම බලපෑම එල්ල වන්නේ කුඩා දරුවන්ට හා වැඩිහිටි පුද්ගලයන්ට, මිට අමතරව මානසික ගැටළු පවතින පුද්ගලයන්, හදවත් රෝග වලින් පෙලෙන්නන් හා පෙනහළු ආශ්‍රිතව ගැටළු පවතින පුද්ගලයින් සම්බන්දයෙනුත් සැලකිලිමත් විය යුතුවනවා
උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට සිදුකල හැකි දේවල්.... |
අතර කාලය කාර්යාලයේ හෝ නිවසේ ගතකරන්න පුළුවන් විදිහට දවස සැලසුම් කරගන්න.
ජලය පානය කරන්න. අධික සිසිල් ජලය නොව මද සිසිල් ජලය වඩාත් සුදුසුයි. සාමාන්‍ය දිනක පානය කරනවා මෙන් දෙගුනයක්වත් ජලය පානය කරන්න උත්සහ ගන්න.
ඔබ දෙමව්පියෙකු හෝ ගුරුවරයෙකුනම් පාසලේ සිටින දරුවන්ට වැඩිපුර ජලය පානයට උපදෙස් දෙන්න. ඒ වගේම පාසැල් නිමවී ගෙදර එන්නව... |
තේ කොපි හා මධ්‍යසාර වලින් වලකින තරමට වඩාත් හොදයි.
මේ තියෙන්නේ අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මිට අමතරව වැඩිහිටියන් කුඩා දරුවන් හා ළදරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒවගේම උණ වැනි රෝගීතත්වයන් වලින් පෙලෙන පුද්ගලයින් හැකිතාක් අඩු උශ්නත්වයක් සහිත පරිසරයක තබන්න. අධික හිසරදය, කලාන්තය, සිහිමද ගතිය වැනි තත්වයන්ගෙන් පෙලෙ... |
ටයෙනි. ඒ අදින් වසර හතළිහකට පෙරය. එම සිනමාපටයට රංගන දායකත්වය ලබා දෙන විට කුසුම්ගේ වයස අවුරුදු අටකි. එවකට සිනමාවේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන විජය - මාලිනී ඇතුළු දැවැන්තයින් රැසක් සමඟ සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කිරීමට කුසුම් භාග්‍යවන්ත විය. කුසුම් දැවැන්ත කලා පවුලක පුරුකකි. ඇගේ මිත්තණිය ප්‍රකට ටවර් හෝල් රංගන ශිල්පිණියක ව... |
ාණිගේ බාල නැගණිය කුමාරි පෙරේරාය. මේ කලා හිතෛෂීන් මැද කල් ගෙවූ කුසුම් කලා ලොවට පිවිසීම අරුමයක් වන්නේ නැත. කලා ලොවේ සිව් දශකය සපිරීම නිමිත්තෙන් කුසුම් ප්‍රසංගයක් සංවිධානය කොට ඇතිවග සරසවියට දැන්වීය. එය මෙම මස 10 වැනිදා සවස 5.30 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙනු ඇත. ඇගේ රැඟුමෙන්, ගැයුමෙන් හැඩ ගැන්වෙන මෙය නම් කොට ඇත්තේ 40 වසර... |
දුළු වළක්වා ගන්නට උත්සාහ නොකළාය.ඒ වෙනුවට තව තවත් ඩික්සන් ගේ උරහිසට හේත්තු වි එහි උණුසුම ලබන්නට ඇය කැමැති වූවාය. ඩික්සන් වඩා කැමැති රෙස්ලිං තරඟ බලන්නටය. ‘සුදු නෝනේ අද මාර කෑල්ලක් හම්බ වුණා.බලන්ඩකෝ’ ඩික්සන් සවස ගෙදර එන විට හන්දියේ තිබුණ ඩීවීඩි වෙළඳ සැලෙන් රැගෙන ආවේ මල්ලව පොර තරග ඇතුළත් තැටියකි. බිනරි චිත්‍රපට බලන්නට හිතා... |
මුලින් බිනරි ඒ ගැන කිසිත් කියන්නට ගියේ නැත.එහෙත් පසුව ඇය එකටෙක කියන්නට පටන් ගත්තාය. අම්මා මාමාගේ නිවසට ගියේ එයින් පසුවය. ‘මම ටික දවසකට මාමාලෑ ගෙදර යනවා,’
තම ප්‍රතිභාපූර්ණ රංගනයෙන් වසර පනහක් සිනමා රසික රසිකාවන් පිනවූ බොලිවුඩයේ සුපිරි තරුව ශ්‍රී දේවි පසුගිය පෙබරවාරි 24 වැනිදා සිය ජීවන ගමන නිම කළේ ලොවපුරා රසික රසිකාවන් ක... |
ඩයේ දිව්‍යා භාරතී වැනි තම මරණය අභිරහසක් ලෙසින් තබා මෙලොවින් නික්මී ගිය නිළියන් අතරට ශ්‍රී දේවියගේ නම ද ඇතුළත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. හෘදයාබාධයක් ඇතිවීමට හෝ එවැනි කිසිදු අසනීප තත්ත්වයක ලක්ෂණයක් හෝ මීට පෙර ශ්‍රී දේවි වෙතින් පෙන්නුම් නොකළ බව කපූර් පවුලේ ආරංචි මාර්ග තහවුරු කළා. අසූව හා අනූව දශකවලදී ඉන්දියාවේ වැඩිම ... |
ට සමු දුන්නේ විවාහය හේතුවෙන්. ඇය, හින්දි සිනමාවේ ප්‍රකට නිෂ්පාදකවරයකු වන බොනී කපූර් . . .
පාස්කුව හෙවත් එතෙරවීම සොබාදහම තුළම දොවදුන් අන්තර්ගත කර ඇත්තේ මූල්ම පාස්කු මංගල්‍යයේ සැමරුම් නිමිත්ත පරිසරයේ සිදුවන එතෙවීමකි. එනම් කටුක ගිම්හානයෙන් සොඳුරු වසන්තයට එළඹී ආරම්භයේදි පාස්කු මංගල්‍ය ලෙස සැමරුනි.
චතාරික සය තුළ කිතුනුවන් ප... |
ලියුම්කරු මෙම තෙවන ඇස ලිපි තුළින් අපි සොබාදහමට විරුද්ධව කරන පාප ගැන පසුතැයි යුතු බවත් ඒ ගැනද පාපොච්චරණය කළ යුතු බවත් සටහහන් කරනු ලැබුවේ මීට වසර 15 කට පමන පෙරදීය. නමුත් අපගේ ජනවන්දනා, දේව වන්දනා පිලිවෙත් අතර ඒ දේ එකතු කරගැනීමට නිල වශයෙන් කටයුතු කිරීමක් තවම සිදු වී නැත.
ප්‍රැන්සිස් සුදතුම් පියතුමා වේ ප්‍රශංසා විශ්ව ලේඛනය... |
ශයෙන් වේවා, අප මැවිල්ල විරූපකිරිමට හා විනාශ කිරීමට දායක වී ඇති බව පිළීගත යුතුය. “එතුමා මෙය යළි යළිත් ස්ථීරව, ඒත්තු ගන්වන ආකාරයෙන් ප්‍රකාශ කර ඇත්තේ, මැවිල්ලට එරෙහිව අප විසින් සිදු කරන ලද පාපි ක්‍රියා පිළිගන්නා ලෙස අපට අභියෝග කරමිනි. “මිනිස් වර්ගයා දේව මැවිල්ලේ ජෛව විවිධත්වය විනාශ කිරීම, දේශගුණික විපර්යාස ඇති කිරීමට තුඩු... |
ිරීම, මේවා පාප කර්ම වෙයි. “මන්ද යත්, “ස්වාභාවික ලෝකයට එරෙහිව අපරාධයක් සිදු කිරිම, අපටම විරුද්ධව මෙන්ම දෙවියන් වහන්සේට විරුද්ධව ද සිදුකෙරෙන පාපයක් වන බැවිනි”
පාරිසරික සිත් හැරීම සිත් හැරීමේ අත්‍යවශය්‍ය කොටසක් බව ඔබට වැටහෙනු ඇත. ඉතා දිගුකලක් අපි වැරදි ලෙෂස පාපය ලෙස සොබාදහමට විරුද්ධව කරන පව් හඳුනාගෙන නොතිබීම නිසා මෙකි පාර... |
ායිම් ඉක්මවා විශාල වීමේ හේතුවෙන්, බාහිර කාන්තාර වැඩී වර්ධනය වෙමින් පවතී” එහෙයින්, පාරිසරික අර්බුදය ද, ගැඹුරු අභ්‍යන්තර සිත් හැරීමක් සඳහා කෙරෙන කැඳවීමක් වෙයි. කැපවු හා යාච්ඤාශීලි ජීවිත ගත කරන ඇතැම් කිතුනුවන් පවා, යථාර්ථවාදය හා උපයෝගිතාවාදය හේතු වශයෙන් දක්වමින්, පරිසරය වෙත සැලකිල්ලක් දක්වන ක්‍රියාකාරකම් හෙළා දැකීමට නැඹුර... |
වීම හෙවත් සිංහලෙන් කියනවා නම් Lead Poisoning……….
නිහඬ අනතුර...... ඊයම්...
ඊයම් විෂ වීම යනු ශරීරයේ ඊයම් නොහොත් Lead නම් මූලද්‍රව්‍යයේ සාන්‍ද්‍රණය අධික වීමෙන් සෑදෙන රෝගී තත්ත්‍වයකි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Plumbism, saturnium, Devon Colic, Colica Pictonium, හෝ Painter’s Colic (පින්තාරුකරුවාගේ බඩ රුදාව) නමින් හඳුන්වයි. ... |
ු, ස්නායු පද්ධතිය, සහ ප්‍රජනන පද්ධති ආදියටය. එහෙත් මෙය ප්‍රධාන වශයෙන්ම ස්නායු පද්ධතියට බලපාන අතර විශේෂයෙන්ම අවුරුදු 6 ට වඩා අඩු කුඩා දරුවන්ට විෂ සහිතය. එයින් ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය, අධ්‍යාපනික වර්ධනය සහ චර්යාත්මක වෙනස්වීම ආදියට කෙළින්ම අහිතකර ලෙස බලපායි. ඊයම් වැනි බර ලෝහ ශරීරයේ විවිධ අවයව තුල කලක් තිස්සේ එකතු... |
ය හැකිය. යම් යම් ද්‍රව්‍ය ශරීරයට අහිතකර වීමේ අවම අගයයන් ප්‍රකාශයට පත් කර තිබුනද, ඊයම් සඳහා මෙසේ අවම අගයයක් පළ වී නැත, ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් අහිතකර බවයි ඉන් හැඟේ.
ශරීර පටකවල සහ රුධිරයේ ඊයම් ප්‍රමාණය මැනීමෙන් ඊයම් විෂවීම මැනිය හැකිය. ඊයම් විෂවීම දෙආකාරයකින් සිදු විය හැකිය. ඒ සුළු ප්‍රමාණවලින් දීර්ඝ කාලීන නිරාවරණය (C... |
්ගයක් ආලේප කළ නිවැසියන් දීර්ඝ කාළයක් තිස්සේ මෙසේ ඊයම් වලට නිරාවරණය වනු ලැබේ. මේ නිසා ඔවුන්ගේ ශරීර තුළ ඊයම් තැන්පත් වීම සිදු වේ. කාලයක් ගත වූ පසු මෙම ලෝහ ඉතා සුළු ප්‍රමාණවලින් අප ශරීර වලින් ඉවත් විය හැකි වුවද, නිතර නිතර නිරාවරණය වූ විට රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ස්ථිර වූ ඉහල ම්ටමක පවතී. එසේ තැන්පත් වූ ලෝහ සාන්‍ද්‍රණය වැඩි... |
. එය මනිනු ලබන්නේ රුධිරය ඩෙසි ලීටරයකට ඊයම් මයික්‍රොග්‍රෑම් (μg/dL)කොපමණ තිබෙනවාද කියා ගණනය කිරීමෙනි. අමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත වලට අනුව රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම අන්තරායකාරී තත්ත්‍වයක් වේ. අමෙරිකානු ළමා රෝග අධ්‍යයන ආයතනය සඳහන් කරන අන්දමට රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම ඊයම් ... |
ද්‍රය සඳහන් කරයි.
ඊයම් භාවිතය සහ විෂවීම පිළිබඳ පසුබිම
ඊයම් විෂවීම ඉතාමත් ඈත අතීතයේ පවා පාරිසරික අන්තරායක් ලෙසින් හඳුන්වා දී ඇත. ලෝකයේ මුලින්ම සොයාගත් ලෝහ වර්ග අතුරින් එකක් වන්නේ ඊයම් ය. ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ ආසියාවෙන් සොයාගන්නා ලද ලෝහයක් ලෙස පොතපතේ සඳහන් වේ. එසේම රෝම අධිරාජ්‍යයේ ඉතා සුලභ ලෙස ඊයම් භාවිතා වී ඇති බ... |
සීසර් අධිරාජ්‍යයාගේ ඉංජිනේරුවා පවා සටහන් තබා ඇති බව වාර්තා වේ. ඊයම් ජලනල වලින් සපයන ජලයට වඩා මැටියෙන් තැනූ ජලනල වලින් සපයන ජලය ගුණදායක බව ඔහු සඳහන් කර තිබේ. ඊයම් වලින් සෑදෙන්නේ යැයි අනුමාන කරන Gout නම් රෝගය රෝමයේ බහුලව ව්‍යාප්තව තිබීම මේ වාර්තා තවදුරටත් සනාථ කරන සාධක වේ.
17 වන සියවසේ එබර්හාර්ඩ් ගොකෙල් (Eberhard Gocke... |
වත් වයින් පදම් කිරීම සඳහා ඊයම් සංයෝගයක් වන ලෙඩ් ඇසිටේට් පාවිච්චි කරන බව ඔහු සොයාගැනීමෙන් අනතුරුව එහි ආදිපාදවරයා විසින් වයින් පදම් කිරීම සඳහා එම සංයෝග භාවිතය තහනම් කළ බවත් වාර්තාවල සඳහන්. එහෙත් 18 සහ 19 වන ශතවර්ෂ වලදී වයින් රසකාරකයක් ලෙස නීතිවිරෝධීව ඊයම් එකතු කිරීම සිදුවී තිබේ. ඉතා දැඩි වයින් පානය කරන්නෙක් වූ සංගීතඥ බීත... |
ඉතා සුලභ කාරණයක් බවට පත් වී ඇත. 19 වන සියවසේ ගෘහ අලංකරණය සඳහා තීන්ත භාවිතය කිරීමට පටන් ගැනීමත් සමඟ කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීම වැඩි වශයෙන් දක්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් වූයේ 1897 දී ඔස්ට්‍රියාවෙන් වාර්තා වුනු කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීමයි. ඒ නිසාම 1909 දී ප්‍රංශය, බෙල්ජියම සහ ඔස්... |
්ධන වලට ඊයම් මුසුකිරීමත් සමඟ වැඩි වශයෙන් වාතයට සහ ජලයට ඊයම් මුසු වීමට පටන් ගැණුනි. කෙසේ නමුත් මේ පිළිබඳ දැනුවත් වීම සහ ඒ සම්බන්ධයෙන් මනා ලෙස ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ගැනීම නිසා ඊයම් විෂවීම අවම තත්ත්‍වයේ පවත්වා ගැනීමට දියුණු රටවල් ක්‍රියාකර තිබේ. එසේ වී මුත් තුන්වන ලෝකයේ රටවල් තවමත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන ... |
ආලේපන තීන්ත ආදියෙනි. එනිසාම ඊයම් අඩංගු සංයෝග පරිසරයේ සෑමතැනකම වාගේ දැකිය හැක. පරිසරයට ඊයම් එකතුවන මාර්ග අවම කරගැනීමෙන් මෙම අනතුර පහසුවෙන් වලක්වා ගත හැක.
එය ශරීරගත වියහැකි ආකාර කිහිපයකි.
1. ඊයම් වලට නිරාවරණය වන ආකාරයේ රැකියාවක නියුක්ත වීම
වැඩිහිටියන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන ක්‍රමය වන්නේ ඒ ආශ්‍රිත රැකියාවක නියුක්ත... |
ුලි පරිපථ, ජෙට් ඇන්ජින්, සෙරැමික් ඔපදමන ග්ලේස් යනාදිය නිපදවන පිරිස, රථවාහන හසුරවන නිලධාරීන් මෙම අන්තරායට කෙළින්ම මුහුණදෙන අය වේ. තවද, ඊයම් පතල් කම්කරුවන්, ඊයම් ලෝකුරුවන්, ජලනල සවිකරන්නන්, වීදුරු නිපදවන්නන්, ගොඩනැඟිලි තනන්නන්, බැටරි ආශ්‍රිත රැකියා කරන අය, සහ ප්ලාසිටික් භාණ්ඩ නිපදවන්නන් ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වී... |
්තරායකාරී පිරිසට අයත්ය. එසේම එම වැඩිහිටි පිරිස නිවෙස්වලට පැමිණෙන විට ඇඳුම්වල ද මෙම ඊයම් අඩංගු සංයෝග, දුහුවිලි ආදිය තැවරීම නිසා දරුවන් ද ඊයම් වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩි වේ.
2. තීන්ත
ගෘහාලේපිත තීන්ත වර්ග සහ ක්‍රීඩාභාණ්ඩ වර්ණ ගන්වන තීන්ත කුඩා දරුවන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන හේතු සාධකය වේ. තද පැහැති සහ දීප්තිමත් තීන... |
හෝ විශාල ප්‍රමාණයක් එක්වර ඊයම් පරිසරයට හෝ දුහුවිලි ලෙස පසට මුදා හැරීම සිදු වේ. බොහෝ කුඩා දරුවන් නොයෙක් නොයෙක් දෑ මුවට දමා ගනිති. මෙසේ දමා ගන්නා දේ අතර ඇති බිත්තියකින් ගැලවුන කුඩා තීන්ත පතුරක සමහර විට මිලිග්‍රෑම් සියයක් පමණ ඊයම් පැවතිය හැකිය. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රමයෙන් කුඩා දරුවන්ට ඊයම් ශරීරගත වීම දුහුවිල්ලෙන් ශරීරගතවීම... |
ාමාර්ග අවට සහ ජනාකීර්ණ පෙදෙස්වල ඊයම් තර්ජනය ඇති කරන ප්‍රධාන හේතුකාරකයක් වේ.
4. ජලයෙන්
ඊයම් ජලනල, පිත්තල ජලනල, ඊයම් වලින් පෑස්සූ තඹ ජලනල සහ උපාංග මෙසේ ඊයම් ජලයට මුසු කරන ප්‍රධාන මාර්ග වේ. එසේම පසේ ඇති ඊයම් ජලයට මුසු වීමෙන් පානීය ජලය දූෂණය වීම ද සිදුවේ. ජලය පිරිපහදුවට යොදන ක්ලෝරීන් අඩංගු සංයෝග ලෝහ ජලනල විඛාදනය කරන බැවින්... |
වර්ග, විවිධ පෙරදිග බෙහෙත් වර්ග ඊයම් සාන්‍ද්‍රණය ඉහල පාරිභෝගික නිෂ්පාදන වේ. මීට අමතරව ඊයම් වලින් දූෂිත වූ ආහාර පරිභෝජනය ඊයම් විෂවීම සිදු කළ හැකි එක් ප්‍රධාන හේතුවකි. ආහාර දාමයේ ඉහල පුරුක්වල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් මෙසේ ඊයම්, ආසනික්, රසදිය වැනි බරලෝහ ශරීරයේ එකතු වීමට ඇති අවස්ථා වැඩි වේ. විශේෂයෙන්ම ගර්භණී මව්වරු මාං... |
තු වනවා මිස බැහැර කෙරෙන්නේ නැත. තවමත් සමහර රටවල ටින් කෑම නිෂ්පාදනය කිරීමේ දී ටින් පෑස්සීමට ඊයම් අඩංගු පෑස්සුම් ද්‍රව්‍ය යොදා ගනී. මෙසේ ටින් කෑම වලටත් ඊයම් එකතු විය හැක. එමෙන්ම ඊයම් උණ්ඩ යොදා දඩයම් කළ සතුන්ගේ ශරීර තුළ ඊයම් අංශු තැන්පත් වී තිබිය හැක.
මූලික අවස්ථාවේ ඊයම් විෂවීම රුධිර පරීක්‍ෂාවකින් තොරව නිර්ණය කිරීම අපහසු ... |
ශරීරයේ සෑම කොටසකටම පාහේ බල පෑ හැකි නමුදු, ප්‍රධාන වශයෙන් ඉලක්ක කරනුයේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන රතු රුධිරාණු වල අඩංගු හිමෝග්ලෝබීන් නම් ප්‍රෝටීනයයි. ඉන් පසුව එය ස්නායු පද්ධතිය ආක්‍රමණය කරයි.
ඊයම් විෂවීම මඟින් කුඩා දරුවන් තුල පහත සඳහන් රෝග ලක්‍ෂණ පහලවිය හැකිය. කුඩා දරුවන්ට රුධිරයේ ඊයම් ප්‍රමාණය 10 μg/dL ට වඩා අඩු... |
තාව
ශ්‍රවණ දුර්වලතාවන්
චර්යාත්මක වෙනස්වීම්
ඉගෙනීමේ දී අළුත් දෑ ග්‍රහණය කරගැනීමේ දුබලතා
නිදිමත ගතිය/ කම්මැලි බව
වර්ධනය අඩුවීම
ගර්භණී මවක් අධික ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වුවහොත් කුසතුළ සිටින කළලයේ වර්ධනය අඩුවීම, ගබ්සාවීම්, හෝ කල් අසම්පූර්ණ දරු උපත් (Premature child births) ඇතිවිය හැක. උපදින දරුවාද අඩු වර්ධනයක් පෙන්වීම ... |
40 μg/dL ට වඩා වැඩියෙන් ඇති විට සිදු වියහැකි වුවත් රුධිරයේ ඊයම් 50-60 μg/dL ට වඩා ඇති විට ප්‍රබලව පෙන්නුම් කරයි.
ඇඟ රිදුම, හිරිවැටීම
මාංශපේෂි දුබලතා
බඩ රුදාව
මානසික ආතතිය හා ඉක්මනින් කේන්ති යාම
ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීම සහ/හෝ විකෘති ශුක්‍රාණු නිපදවීම
ගබ්සාවීම් හෝ කල් අසම්පූර්ණ දරු උපත්
ඊයම් විෂවීම වැලැක්වීම
බොහෝ අවස්ථ... |
ාහරණයක් වශයෙන් නිවසක ඊයම් නිරාවරණය වැලැක්වීම කළ හැක්කේ ඊයම් බඳුන්, උපකරණ භාවිතා නොකිරීමෙන්, නිවස හොඳින් පිරිසිදුව තබා ගැණීමෙන් සහ ඊයම් මිශ්‍ර තීන්ත වර්ග භාවිතය වැලැක්වීමෙන්; තවද නිවසේ ජලනල පද්ධතිය ලෝහ නල භාවිතයෙන් ඉවත් කිරීම වැනි ක්‍රියාවලින් ජලය මඟින් සිදුවන ඊයම් නිරාවරණය වලක්වාගත හැක. රථ වාහන පාලනය කරන නිලධාරීන් ඊයම්... |
ුතුය. මේ සඳහා සරළ රුධිර පරීක්‍ෂාවක් කළ හැකිය. එසේම නිවස තුළ ඊයම් නිරාවරණය වීමේ අනතුරක් ඇත්ද යන්න පරීක්‍ෂාව සඳහා කුඩා පරික්‍ෂණ කට්ටල වෙළඳපොලෙන් පවා මිලදී ගත හැකිය. (ශ්‍රී ලංකාවේ මෙම උපකරණ කට්ටල විකිණීමට ඇත්දැයි මම නොදනිමි)
ඊයම් වලට නිරාවරණය වැලැක්වීම ජාතික මට්ටමෙන් සහ නාගරික මට්ටමින් සිදුකිරීම රජයේ වගකීමකි. විශේෂයෙන් තී... |
්ටමින් පරිසරයේ ඊයම් ප්‍රමාණය පිළිගත් කාල පරාසයන් තුළ මැන බැලීම සහ ඒවාට නිසි පිළියම් යෙදීම අදාල නාගරික අධිකාරිය යටතට අයත් වේ.
ඊයම් විෂවීමට ප්‍රතිකාර
සාමාන්‍ය ප්‍රතිකාර වනුයේ ඊයම් විෂවීමට බඳුන් වූ පුද්ගලයා නැවත නැවතත් නිරාවරණය වීම වැලැක්වීමට ක්‍රියා කිරීම සහ රුධිරයෙන් ඊයම් ඉවත් කිරීමයි. මේ සඳහා කීලේෂන් තෙරපි (නඛර චිකිත්ස... |
ඇසිඩ්) නම් රසායනිකයේ සෝඩියම්-කැල්සියම් සංයෝගයක් (CaNa2EDTA) රෝගියාට එන්නතක් මඟින් ලබා දීමයි. EDTA ශරීරයේ ඇති ඊයම් පරමාණු සමඟ ශරීරයට අහිතකර නොවන ස්ථායී සංයෝගයක් තනන අතර මෙම සංයෝගය මුත්‍රා සමඟ ශරීරයෙන් පහව යයි.
ලෙඩ්-එතිලීන් ඩයිඇමීන් ටෙට්‍රාඇසිටික් ඇසිඩ් සංයෝගය
මෙසේ එන්නත් කරන තවත් සංයෝගයක් වන්නේ “ඩයිමර් කැප්‍රෝල්” නම් ස... |
් ප්‍රතිකාරය ලබාදෙන්නේ විශේෂයෙන්ම හදිසියේ දැඩි ලෙස ඊයම් වලට නිරාවරණය වූ (Acute Lead Exposure) පුද්ගලයන්ටය. එසේම ඔවුන්ගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 25 μg/dL ට වඩා වැඩියෙන් තිබිය යුතු වේ.
දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ලබා දෙන්නේ නැත. මක් නිසාද යත් ප්‍රතිකාරය නිමවූ පසු නැවත... |
(Chronic Exposure) පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ඉතා දිගු කලක් කළ යුතුය. නමුත් කීලේෂන් ප්‍රතිකාරය නිසා ශරීරයට අවශ්‍ය අනෙක් ලෝහ වර්ගවල ද අඩු වීමක් විය හැකිය. මීට අමතරව දිගුකාලීන කීලේෂන් ප්‍රතිකාර නිසා ආහාර මාර්ගය හරහා ශරීරයට ඊයම් අවශෝෂණය වීම වැඩි විය හැකිය. මේ කරුණු නිසා දිගුකාලීනව කීලේෂන් ප්‍රතිකාරය භාවිතා කරන්නේ නැත.
... |
ම, නැවතත් පරීක්‍ෂාකිරීම
නැවතත් පරීක්‍ෂාකිරීම, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
වහා රෝහල්ගත කිරීම, ක්‍ෂණික කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
ශ්‍රී ලංකාවේ තත්ත්... |
න බොහොමයක් තීන්ත වර්ගවල ඊයම් සාන්‍ද්‍රණය පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නීතියක් පනවා නොමැති බවයි. ඒ මහතාට අනුව හිටපු පාරිසරික අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පවා දන්වා යැවූ මුත් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැත.
එයටත් වඩා භයානක කරුණ වන්නේ මේ පිළිබඳ කිසිදු නීතියක් සම්මතයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමය. තීන්ත සමාගම් වල මව් සමාගම... |
ය පිටරටකදී මැන බැලීමෙන් පසුවය.
මේ පිළිබඳව ජාතික ප්‍රමිති කාර්යාංශයේ සභාපති ආචාර්ය ඒ.ආර්.එල්. විජේසේකර මහතාගෙන් නේෂන් පුවත්පතේ වාර්තාකරු විමසූවිට ඔහු උපහාසාත්මකව පවසා තිබුණේ “ඔබ කුමක් කරන්නද ?” කියායි. එවිට වාර්තාකරු “මට කරන්නට කිසිවක් නැත” යි පැවසූ විට විජේසේකර මහතා පවසා ඇත්තේ එය මෝඩ ප්‍රශ්නයක් බවයි. එවන් උසස් නිලධාරිය... |
්ප්‍රදාය අනුවය. පසුගියදා කොළඹ ප්‍රදේශය ජලයෙන් යට වූ විට සියළු අනවසර ගොඩකිරීම් ඉවත් කරන්නට ජනපති නියෝගයක් ලැබෙන තෙක් අපේ නිලධාරීන් වසර දහයක් පමණ සිටියේ තද නින්දේය. ඔවුහු දේශපාලන වාසි හෝ රැකියාවේ සුරක්‍ෂිතභාවය තකා වැල යන අතට මැස්ස ගසාගෙන ඇස් කණ් පියා සිටිති. මා සිතන අන්දමට අප රටේ ඉන්ධන වලට තවමත් ඊයම් යම් ප්‍රමාණයක් එකතු... |
එවැනි දෑ සිදුකිරීම තරමක් අපහසුය. රථවාහන හසුරවන නිලධාරීන්, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ජීවත් වන හෝ රැකියා කරන උදවිය මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ගර්භණී මව්වරුන් රුධිරගත ඊයම් සාන්‍ද්‍රණය සඳහා පරීක්‍ෂා කළ යුතුය. එපමණක් නොව සේවක ආරක්‍ෂණ පනතද ඊයම් ආශ්‍රිත රැකියා කරන සේවකයන් ඊයම් වලට නිරාවරණය උපරිම සීමාවකට යටත්කර සංශෝධනය කළ ය... |
ාගමක කණිෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස කෙටි කලක් සේවය කළෙමි. ඒ කාළය තුළ මා දන්නා අන්දමට ඊයම් නිරාවරණය පිළිබඳ කිසිදු සේවකයෙකු හෝ කිසිදු විධායක නිලධාරියෙකු මොනයම් හෝ සඳහනක් කළ බව මට මතක නොමැත.
අප රටේ දරුවන් මෙසේ ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය හැකි වී මුත් රෝග ලක්‍ෂණ පහල නොවන්නේ ඇතැම් විට අප නිවාසවල පවතින මනා වාතාශ්‍රය නිසා ... |
්‍රියා කරයි. නමුත් ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ මනා වාතාශ්‍රයක් ඇති බැවින් මෙසේ පරිසරයට එකතු වන ඊයම් ප්‍රමාණය නිවෙස් තුළ රැඳීම අවම විය හැක. මේ නිසාම අප දරුවන් ඊයම් වලට නිරාවරණය වීම අඩුවිය හැක. එසේ වූ පමණින් මේ පිළිබඳ ක්‍රියා කිරීම නවතා දැමීම කළ නොහැක.
දැන් කළයුතුව ඇත්තේ ජාතික ප්‍රමිති කාර්යංශය, විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය බලධා... |
්ටම් විශ්ලේෂණය කිරීමෙන් මෙය කදිමට ඇරඹිය හැක. එසේම රථවාහන ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රතිශතය අවම කිරීමට (දැනටමත් එසේ කර නැත්නම්) වහා පියවර ගත යුතුය. එසේ නොවුවහොත් ආසියාවේ ආශ්චර්යය කිරීමට බලා සිටින ශ්‍රී ලංකාව ආසියාවේ රෝහල බවට පත්වීම නොවැලැක්විය හැක. මේ අප නොසලකා හරින්නේ අපේ අනාගතයයි.
මේ ලිපියේ අඩංගු වෛද්‍ය විද්‍යාත්මක වදන් පරි... |
ාර 3
අපි වවමු.. අපිම හැදෙමු……
පසුගිය දවස් ටිකේම වැඩ ටිකක් වැඩි වුනා… ඒ නිසා කිසිවක් අකුරුකරන්න නොහැකි වුනා…..
ඔන්න ඉතින් යැංකියගේ රටේ වටපිට රත් වෙන්න ගන්නවා…
මගේ අසල්වාසීන් නම් කරන්නේ මල් හිටවන එක…මට ඒක වැඩිපුර අල්ලලා යන කාරණාවක් නොවෙයි…
අපේ සීයලා දෙන්නාම ගොවියෝ වෙච්චි නිසාත් අපේ තාත්තාගේ උප ප්‍රධාන රැකියාව සහ විශ්‍රාම... |
ම කරුණු නිසා මමත් ඇති සුළු ඉඩප්‍රමාණයේ සහ සුළු විවේකයේ එළවළු වගාවට හැම ග්‍රීෂ්ම සෘතුවෙදිම (summer) අවධානය යොමු කරනවා.
මේ වැඩෙන් කරුණු කාරණා බොහොමයක් සිද්ධ වෙනවා.
පළමුවැන්න තමයි හිත පිරිසිදු වීම…. පැළයක් ගහක් වෙලා මල් හටගෙන පළදරනවා කියන්නේ හරියට දරුවෙක් ලොකුමහත් වෙන එක fast forward වෙනවා වගේ දෙයක්. ඒකෙ වඩාත් හොඳම දේ එළව... |
් සිදු වෙනවා.
තවත් දෙයක් තමයි ගෙදර වියදම සුළු ප්‍රමාණයකින් හෝ අඩු වීම. පහුගිය ග්‍රීස්ම සෘතු බොහොමයකම අපේ නිවසේ වැඩිපුර ආහාරයට ගැනුණේ මගේ පුංචි ගෙවත්තේ පළ දැරූ එළවළු… ඒ විතරක් නොවෙයි වැඩිහරිය මිතුරන් අතරේ බෙදා දීමත් වුනා…
ඉතින් ඔබටත් මෙසේ කුඩා ගෙවත්තක හිමිකාරයෙක් වන්නට පුළුවන්……..
අනේ අපට කොයින්ද ඕවට වෙලාව….. අපට කොයින්... |
වත්තක් හදා ගනිමු…. මෙන්න මෙහෙම…..
ඔබ ජීවත් වන වටපිටාව පිළිබඳ මුලින්ම සිතා බැලිය යුතු වෙනවා. ඔබ ජීවත් වන්නේ ඔබේම නිවසක නම් ඔබට අභිමත අයුරින් ගෙවත්ත පාලනය කළ හැකියි.
එසේ නම් ඇරඹුමක් වශයෙන් ඔබට ගෙවත්තේ ඉඩ ඇති අයුරින් කුඩා ඉඩ ප්‍රමාණයක (අඩි 4 x 6) පස බුරුල් කර කුඩා පාත්තියක් සාදාගත හැකියි. මෙය වැඩිපුර වෙහෙස මහන්සියත් යන ක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.