Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ආර්ථිකය හැකිලී ආදායම අඩු වීමෙන් ජනතාවට ජීවත්වීමේ මාර්ග නැති වෙනවා  – ජනපති රනිල් වික්‍රමසිංහ"
"ආහාර සුරක්ෂිතතාව සහ  පෝෂණය සහතික කිරීමට  ජාතික සැලැස්මක් අවශ්‍යයි ශ්‍රී ලංකාවේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල  ගැන...
"රටේ ආර්ථිකය බිම දැමීම  මහා කුමන්ත්‍රණයක් – වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි  මානව හිමිකම් කොමිසමත් ඉල්ලලා"
"ජේ. සී. අලවතුවල (සජබ)රටේ ආර්ථිකය විනාශ කළ කණ්ඩායමට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පවා ඉල්ලීම් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.අද රටේ ඇති වෙලා ත...
"වසර 74 ක් තිස්සේ  එකිනෙකාට චෝදනා කිරීමෙන්  රට ගොඩගන්න බැරිවෙලා – වජිර අබේවර්ධන (එජාප)"
"ජාත්‍යන්තරය සෑම වෙලාවකම අපේ රට දුර්වල තැනක තබන්න, රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න උත්සාහ කළ බවත් එවැනි අයගෙන් මහජනතාව පරිස්සම් විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.නිදහස ලබා වසර 74 ක ඉතිහාසය දෙස බැලූ විට ද එකිනෙකාට චෝදනා ඉදිරිපත් කිරීම නිසා ශ්‍රී ලංකාව ගොඩගන්න බ...
"ධීවර කර්මාන්තය වට්ටලා පෝෂණයටත් පහර ගහලා – පුබුදු ජයගොඩ"
"ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් නොදී ධීවර කර්මාන්තය කඩා වට්ටා ඇති ආණ්ඩුව අඩු මිලට පෝෂ්‍යදායී මාළු කෑල්ලක් කෑමට ජනතාවට ඇති අයිතිය ද උදුරා ගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.ධීවර ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ...
"ජනතාවට වස සහල් කැවීමේ  අපරාධයට ඇමැති හා  රජය වගකිව යුතුයි – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය"
"මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ත්ව ආහාර සඳහා පමණක් සුදුසු යැයි කෘෂිකර්ම ඇමැතිවරයා පැවසූ සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් රටේ ජනතාවගේ ආහාරය සඳහා එක් කරමින් සිදු කළ අපරාධයේ වගකීම කෘෂිකර්ම ඇමැතිවරයා සහ රනිල් වික්‍රමසිංහ රජය භාරගත යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි.ගෙන්වනු ලැබූ අදාළ සහල් තොගය සම්බන...
"13 බලාත්මක කරන්න ඡන්දය පවත්වා පළාත් සභාවලට බලතල දෙන්න"
"ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාව ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මනිපාන්ඩේ මහතා පෙරේදා (12දා) ප්‍රකාශ කළේය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
"46/1 යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කරනවා: ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන ස්ථීරව නැගී සිටීමට ශ්‍රී ලංකාවට පුළුවන්"
"ජිනීවා කවුන්සිලය අමතමින් විදේශ ඇමැති අලි සබ්‍රි කියයි ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගනිමින් ස්ථීරව නැගී සිටීමේ සහ ඔරොත්තු දීමේ හැකියාවක් ශ්‍රී ලංකා ජනතාව සතුව ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පැවසීය. විදේශ ඇමැතිවරයා මේ බව පැවසුවේ ඉකුත් 12 වැනිදා ස්විට්සර්ලන්...
"සීගිරිය ලෙෂර් පාර්ක් එකක්! සංචාරක ලේකම්ගේ නවතම සොයාගැනීමක්ද!"
"සීගිරිය බලකොටුවක් නොව, උද්‍යානයක් බවට පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මහනුවර දී පැවසීය. සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සීගිරිය පිළිබඳ මුළු ලෝකය ම දන්නා මුත් සීගිරිය පිළිබඳ හරි දේ ලෝකයට ගොස් නැතැයි ද ඒ මහතා කීය. සීගිරිය ලෝක පූජිත සංචාරක සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබුණත් ...
"සීගිරිය උද්‍යානයක් මෙන්ම බලකොටු නගරයක්: පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්"
"සීගිරිය බලකොටු නගරයක් බව මෙතෙක් කරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද තමාගේ පෞද්ගලික මතය ද එය බව ද පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දිවයින කළ විමසීමේදී කියා සිටියේය. සීගිරිය පිළිබඳව ඓතිහාසික කැණීම්වලින් බොහෝ සාධක සොයාගෙන ඇතැයි ද ඒ මහතා කීය. එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි එච්. සී...
"දමිතාගේ ප්‍රකාශය ගැන බන්ධනාගාරයෙන් විමර්ශනයක්"
"රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත මුදාහැරිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ප්‍රසිද්ධියේ මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ. ඇප මත මුදා හැරීමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ...
"රැජනගේ මරණයට හේතු වූ රෝගය ගැන වෛද්‍ය මත රැසක්"
"අභාවප්‍රාප්ත එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජනගේ මරණයට මුල් වූ රෝග තත්ත්වය පිළිබඳව රජ පවුලෙන් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති වාතාවරණයක් තුළ ඇයගේ මරණයට ශාරීරික දුර්වලතාව හේතුවෙන් හටගන්නා ගෙරිඇට්‍රික්‌ (වයෝවෘද්ධ) සින්ඩ්‍රෝම් නමැති රෝග තත්ත්වය, හෘදයාබාධයක්, ආඝාතය (ස්ට්‍රෝක්) හෝ ඩිමෙන්ෂියා යන රෝග තත්ත්වයන්ගෙන් එකක්...
"මාස 2 ක් තිස්සේ පිටරට සිටින ආණ්ඩුකාරවරයෙක් ලක්ෂ 15 ක ඉන්ධන දීමනා අරන්"
"එක්තරා පළාතක ආණ්ඩුකාරවරයකු මාස දෙකක් තිස්සේ විදේශගතව සිටිය ද ඔහු එම මාස දෙකේ තමාට හිමි රුපියල් ලක්ෂ 15 කට ආසන්න ඉන්ධන දීමනාව ලබාගෙන ඇත. එම ආණ්ඩුකාරවරයා පසුගිය අගෝස්තු මස මුල සිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 29 වැනිදාය. එහෙත් ඔහු එම මාස දෙකට ඉන්ධන දීමනාව ලෙස ලැබීමට නියමිත රුපි...
"මාස 2 ක් තිස්සේ පිටරට සිටින ආණ්ඩුකාරවරයෙක් ලක්ෂ 15 ක ඉන්ධන දීමනා අරන්"
"එක්තරා පළාතක ආණ්ඩුකාරවරයකු මාස දෙකක් තිස්සේ විදේශගතව සිටිය ද ඔහු එම මාස දෙකේ තමාට හිමි රුපියල් ලක්ෂ 15 කට ආසන්න ඉන්ධන දීමනාව ලබාගෙන ඇත. එම ආණ්ඩුකාරවරයා පසුගිය අගෝස්තු මස මුල සිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 29 වැනිදාය. එහෙත් ඔහු එම මාස දෙකට ඉන්ධන දීමනාව ලෙස ලැබීමට නියමිත රුපි...
"අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 30ක යුද්දෙට දාපු නීති පාවිච්චි කරලා"
"“අරගලකරුවන් අත්අඩංගුවට අරං තියෙන්නේ මේ රටේ වසර 30ක් තිබ්බ යුද්දෙට දාලා තිබ්බ නීති පාවිච්චි කරලා. හැබැයි මේ අයගේ අතේ තිබිලා ගිනි අවියක් හෝ අත් බෝම්බයක් හොයාගෙන නෑ. වැරැද්දක් කරලා තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න. රඳවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියන්නේ.” යැයි මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (13) සවස ආදිවාසී නායක...
"ප්‍රමිතියෙන් තොර බොරතෙල් සපුගස්කන්දට එපා"
"සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සරිලන බොරතෙල් මිස ප්‍රමිතියෙන් තොර බොරතෙල් එපා යැයි පිරිපහදු ඉංජිනේරුවරුන් විසින් තෙල් සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දී ඇත. මේ වනවිට පිරිපහදුව සඳහා යොදාගෙන තිබෙන බොරතෙල්වල ප්‍රමිතියේ ගැටලු නිසා පෙට්‍රල් හා ඩීසල් නිෂ්පාදනය සියයට 22 කින්ද, ගෑස් නිෂ්පාදනය සියයට 80 කින්ද, භූමිතෙල් නිෂ්පාදනය සියයට 80...
"කොවිඩ්වලට අමතරව දරුවන් අතරේ වෛරස් උණක් පැතිරෙයි"
"කොවිඩ් රෝගයට අමතරව මේ දිනවල පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගයක් පැතිරෙමින් තිබෙන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. මෙම තත්ත්වය තුළ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තවදුරටත් අඛණ්ඩවම පවත්වාගෙන යා යුතු බව ද හෙතෙම කීය. මෙ...
"තෙල් නැව් සඳහා මෙතෙක් කිසිම ප්‍රමාද ගාස්තුවක් ගෙවා නෑ – සංස්ථාව කියයි"
"ආනයනික ඉන්ධන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් දැනට ගෙවා නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. ‘තෙල් නැව් තුනකට ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 432 ක්’ මැයෙන් ඊයේ (13 දා) ‘දිවයින’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය නිවැරදි කරමින් සංස්ථාව එවා තිබෙන නිවේදනයේ මෙසේද සඳහන් වේ. මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නී...
"කාබන් රහිත ඇලුමිනියම් නිෂ්පාදනයට පියවර"
"ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර නවොත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලුමිනියම් නිෂ්පාදනයේ ජාතික ප්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලුමිනියම් හඳුන්වා දී තිබේ. සපුගස්කන්ද ප්‍රදේශයේදී ස්ථාපිත කරන ලද Alumex නවීනතම ඇලුමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carb...
"කරාපිටියේ වකුගඩු බද්ධ සැත්කම් මාසයක් තිස්සේ නතර වෙලා"
"වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් දැනට මාසයක පමණ සිට තාවකාලිකව නතර වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි. මේ පිළිබඳව අප කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබ...
"රාජපක්‍ෂලාට චෝදනා – ආර්ථික අපරාධ ජිනීවා කවුන්සිලයට"
"ශ්‍රී ලංකාව තුළ සිදුවූ ආර්ථික අපරාධ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්‍ෂ යන තිදෙනාට චෝදනා එල්ල කර ඇත. මෙසේ චෝදනා එල්ලකර ඇත්තේ ් – ්‍යඍක්‍ – 51- 5 වාර්තාවට අනුවය. ශ්‍රී ලංකාව සම්බන්ධව කෙටුම්පත් කර ඇති පිටු 36ක වාර්තා...
"ප්‍රේමලාල්ටත් රාජ්‍ය ඇමැති ධුරයක් – රාජ්‍ය ඇමැති ලැයිස්තුව 38ට නගී"
"රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලී) වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (12 දා) පත්කර ඇත.ඒ මහතා ඊයේ පෙරවරුවේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගනිමින් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබිණි.එම පත්වීමත් සමගම මේ වන විට පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ග...
"ඖෂධ හිගයි රෝගී ජීවිත මරුකටේ  – පිළිකා ඖෂධත් නෑ"
"රජයේ ඖෂධවේදීන්ගේ සංගමයදිවයින පුරා රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල මෙම දිනවල පවතින උග්‍ර බෙහෙත් හිඟය හේතුවෙන් බෙහෙත් ගබඩාවල ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ තවත් බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක තොග අවසන් වීමට නියමිතව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.දැනටමත් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙ...
"මුදල් නැතිව රෝහල්වල අපද්‍රව්‍ය ගොඩ ගැසෙයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය"
"රෝහල්වල අපද්‍රව්‍ය ඉවත් කරන සමාගමට මුදල් ගෙවීම පැහැර හැරීම නිසා රෝහල් තුළ අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් දිලීර සහ බැක්ටීරියා ආසාදිත රෝග බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.2017 වර්ෂයේ පැවැති ඩීසල් මිලට සාපේක්‍ෂව රෝහල් තුළ රෝගීන්ගේ ආසාදිත අපද්‍රව්‍ය කිලෝවක් ඉවත් කිරීම වෙනුවෙන් රුපියල් සියයක...
"තෙල් නැව් තුනට ප්‍රමාද ගාස්තුව ඩොලර් මිලියන  432ක්"
"කොළඹ වරායට පැමිණ තිබෙන පෙට්‍රල්, ඩීසල් හා දැවිතෙල් නෞකා තුනක් නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති නිසා මේ වන විට ඒ සඳහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ඇමෙරිකානු ඩොලර් මිලියන 432 ක් යැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නෞකාවක්, ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන්...
"නැව්වලින් තෙල් ගොඩබාන්නේ මුදල් ගෙවන ප්‍රමාණයට – සංස්ථාව කියයි"
"කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සිදුවන්නේ මුදල් ගෙවන ප්‍රමාණයට යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා තුන අතරින් දෙකක ගොඩබෑම් සිදුකරන්නේ මේ ආකාරයෙන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.පසුගිය අගෝස්තු 23 දා මෙරටට පැමිණි බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවේ බොර...
"බොරතෙල් ප්‍රමිතියට නෑ: – සපුගස්කන්දෙන් භූමිතෙල් නෑ"
"සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගෙනා බොරතෙල් නිසි ප්‍රමිතියට නොමැති නිසා භූමිතෙල් නිෂ්පාදනය නොවන තැනට පත්ව ඇතැයි පිරිපහදු උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. මේ වන විට පිරිපහදුවේ කටයුතු ආරම්භ කළත් එහි පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය සියයට 22 කින් පමණ පහතවැටී ඇතැයි ද හෙතෙම කීය. මෙම බොරතෙල් මගින් වැඩිපුරම නිපදවිය හැක්කේ දැවිතෙල් බ...
"ගල්අඟුරු හිඟයෙන් පැය 10  විදුලි කප්පාදුව අනිවාර්යයි"
"ලංවිම ඉංජිනේරුවෝ කියතිනොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 960,000 ක හිඟයක් ලබන 20 වැනිදායින් පසු මතුවන නිසා අනිවාර්යයෙන්ම දිනකට පැය දහයක් පමණ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරුවරු කියා සිටිති.අප්‍රේල් මාසයට පෙර ගල්අඟුරු නැව්වාර 38 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ති...
"දමිතාට ඇප – අයුක්තියට එරෙහිව නැඟී සිටීම සිරගත කළ යුතු වරදක් ද?"
"– විත්තියේ නීතිඥ අසයිජන අරගලයේ සක්‍රිය ක්‍රියාකාරිනියක වන ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය.ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් නඩුව කැඳවමින් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා...
"ඔස්ටි්‍රයාවේ වොල්කර් ටර්ක් ජිනීවා නව මානව හිමිකම් කොමසාරිස් ධුරයට"
"ජිනීවා නව මානව හිමිකම් කොමසාරිස් ලෙස ඔස්ටි්‍රයා තානාපති නිලධාරියකු වූ වොල්කර් ටර්ක් පත්කර ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ සේවය කළ ටර්ක් පත්කර ඇත්තේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් විසිනි. මානව හිමිකම් කොමසාරිස් ධුරය සඳහා තවත් දෙදෙනකුගේ නම් ඉදිරිපත්වී තිබුණත් මහ ලේකම් ගුටාරෙස් විසින් වොල්කර් ටර්ක්ව පත්කර තිබේ.ඔහු මෙ...
"ෂෙඩ්වලට ගෙවන කොමිස් මුදල වැඩි කිරීමෙන්  සංස්ථාවට දිනකට  කෝටි 7ක පාඩුවක්"
"ඉන්ධන අලෙවි කිරීමේදී ඉන්ධනහල් හිමියන්ට ලීටරයකට ගෙවන කොමිස් මුදල සියයට 2.5 සිට සියයට 3 දක්වා වැඩි කිරීම නිසා ලබන දෙසැම්බර් වනවිට ඛනිජ තෙල් සංස්ථාවට වැඩිපුර ගෙවීමට සිදුවන මුදල රුපියල් කෝටි 2433 (බිලියන 2.4) යැයි සංස්ථාව ගණන් බලා ඇත.ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන කොමිස් මුදල වැඩි කිරීමට තෙල් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කිරීම...
"ජනාධිපති පොහොට්ටු  ආණ්ඩුවේ රූකඩයක්  – කපුටු ආණ්ඩුවට පක්ෂපාතී අයට ඇමැතිකම්"
"සජබ පුත්තලම ආසන බල මණ්ඩල රැස්වීමේදී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි  ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ මුදල් ඇමැති, ජනපති සහ අගමැති ඉවත්ව ගියත් මේවන විට ඔවුන්ගේ රූකඩයක් ජනාධිපති කර පොහොට්ටු ආණ්ඩුව විසින් විවිධ තීන්දු තීරණ ගනිමින් රට විනාශ කරමින් සිටින බවත් ජනතාව දුක්විඳින අවස්ථාවේත් කපුටු ආණ්ඩුව විසින් තමන්ට පක්ෂපාතී අයට ඇ...
"ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට  ආසියානු සංවර්ධන බැංකුව සූදානම්"
"ආසියානු අධ්‍යක්ෂ ජනරාල් ජනපතිට පවසයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා (Kenichi Yokoyama) මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙ...
"ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ දෙකම ඕනෑ… සමන්තා පවර් මාධ්‍ය හමුවේදී කියයි"
"පොහොර සහ ආහාර සඳහා ඩොලර් මිලියන 60 ක ආධාරයක් අධික ණය බරින් පීඩා විඳින ශ්‍රී ලංකා ආර්ථිකයට සහනයක් වීමටත් අර්බුදය නිසා පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමටත් ඇමරිකාව සෑම විටම කටයුතු කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කළාය. එසේම ආර්ථික ප්‍රතිසංස්කරණය හා සම...
"සමන්තා පවර් ජනපති හමුවී…"
"ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ඊයේ (11 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළාය. මෙම හමුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ සමන්තා පවර් මහත්මිය ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පිළිසඳරක යෙදුණු අයුරුයි."
"ලබන මසට පෙර ගල්අඟුරු ගෙන්වා නොගත්තොත් පැය 10 ක් රට අඳුරේ"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අඩුම ටෙන්ඩරයට අදාළව ගල්අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් නොරොච්චෝල බලාගාරය අක්‍රියවී දෛනිකව පැය 10 ක විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් ඇතැයි ගල්අඟුරු බලාගාරයේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පැවැසීය. බලාගාරයට ගල්අඟුරු ලබාදීම සඳහා වූ ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය පිරිනමා තිබියදී යම්යම් ...
"රැජනගෙන් හිස්වූ කිරීටය වැඩිමහල් පුත් තෙවන චාල්ස් රජුට"
"දෙවන එලිසබෙත් රැජනගේ අභාවයෙන් පසු ඇගේ වැඩිමහල් පුත් චාල්ස් රජු බවට පත්විය. ඔහු තෙවන චාල්ස් රජු ලෙස හැඳින්වෙනු ඇත. 1685න් පසු කිරීටය දැරූ පළමු චාල්ස් ඔහුය. තෙවන චාල්ස් රජු 73 හැවිරිදි වියේ පසුවන අතර 1948 දී උපත ලබා ඇත. සැප්තැම්බර් 8 වැනිදා කාලක්‍රියා කළ රැජන, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කලක් රජකම් කළ රාජකීයයා විය. ලෝක...
"මේ වසරේ පළමු මාස හතේ තේ අපනයන ආදායම පහළට"
"මේ වසරේ (2022) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 694.9 ක් දක්වා සියයට 9.2 කින් පහත වැටී ඇත. ගිය වසරේ (2021) පළමු මාස හතේදී වාර්තා වූ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 765.7 ක් විය. තේ අපනයන ද නියෝජනය වන මුළු කෘෂිකාර්මික අපනයන ආදායම මේ වසරේ (2022) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලිය...
"ඉදිරි සියලු ඡන්දවලට උත්තර සභාගය තරග කරනවා – විමල් වීරවංශ"
"පොහොට්ටුවේ සුජාතභාවයක් තිබෙන අයටත් විවෘතයි “උත්තර ලංකා සභාගය, ඉදිරියේ එන සෑම මැතිවරණයකටම තරග කරනවා” යැයි එම සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. එමෙන්ම අනිකුත් පක්ෂවල සිටින යම් සුජාතභාවයක් තිබෙන පිරිස උත්තර සභාගයට පිළිගන්නා බවද ඒ මහතා කියා සිටියේය. උත්තර ලංකා සභාගය ...
"වැල්ලවත්ත අවට මුහුදේ කිඹුල් රජදහනක්!"
"වනජීවියට දැන්වුවත් නිහඬයි වැල්ලවත්ත මුහුද අවට කිඹුලන් 40 ක් සැරිසරන බව හෙළිව තිබේ. කින්රෝස් ජීවිතාරක්‍ෂක ආයතනයේ සේවය කරන තිවංක ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ මුහුදේ පිහිනන විට අල්ලා ගත් කිඹුල් පැටවා වනජීවියට භාරදී ඇත. මෙම කණ්ඩායම විසින් සැවෝයි සිනමා හල අසල ඇළ මාර්ගයේ විශාල කිඹුලන් හතර දෙනකු සිටින බවට නිරීක්‍ෂණය කර ඇති අ...
"අත්අඩංගුවට ගන්නා විට ලහිරුට පහර දීලා"
"මානව හිමිකම් පැමිණිලි කරනවා පුබුදු ජයගොඩ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලහිරු වීරසේකරට පහරදීමක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය. අරගලකරුවන් ගාලුමුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගත වූවන් සිහ...
"ලහිරුට පහරදී නෑ"
"අධික රුධිර පීඩනය තිබුණා: වෛද්‍ය වාර්තා මගින් තහවුරුයි – පොලිසිය කියයි මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ලහිරු වීරසේකර ඇප මත මුදාහැර ඇත. පහරදීමෙන් තුවාල සිදු වූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිය...
"රැජනගේ අභාවයට ජනපති සොව පළකරයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11 දා) කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් එහි ඇති ශෝක ග්‍රන්ථයෙහි තම ශෝකය ප්‍රකාශ කළ අයුරු. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්මන් මහත්මිය ද පසෙක වෙයි."
"සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ශ්‍රී ලනිපය මූලිකත්වය ගත්තා නම් පක්‍ෂය දෙකඩ වෙන්නේ නෑ"
"ඇමැති මහින්ද අමරවීර රට පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට මුලින්ම යෝජනා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා නම් පක්ෂය දෙකඩ නොවන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ පා සිටින ගැටලු ...
"ලක්‍ෂ 75 වංචාවට එරෙහිව උසාවි ගිය එස් පීට මාරුවක්"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකු විසින් සිදුකර ඇතැයි කියන රුපියල් 75 ලක්‍ෂයක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කළ එම දෙපාර්තමේන්තුවේම මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක...
"රැජනගේ අවමඟුලට රාජ්‍ය නායකයෝ 2000 ක්"
"අභාවප්‍රාප්ත දෙවැනි එළිසබත් රැජනගේ වත්කම ඩොලර් බිලියන 28ක් බව අනාවරණය වී ඇත. ඊට අමතරව ස්ටර්ලින් පවුම් මිලියන 108ක් වටිනා පැරණි මුද්දර එකතුවක් ද තවත් ඩොලර් මිලියන 500ක වත්කම් ද ඇය සතුව තිබිණි. එළිසබත් රැජන සතුව බ්‍රිතාන්‍යය තුළ සුවිසල් මන්දිර 6ක් ද ඇත. මෙයට අමතරව රාජකීය දුම්රියක් ද ඇය සතු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිට...
"රැජනගේ අවසන් කටයුතු 19 වැනිදා"
"බ්‍රිතාන්‍යයේ දියත් කෙරෙන විශාලත ම ආරක්‍ෂක මෙහෙයුම එළිසබත් රැජනගේ අවමඟුල පැවැත්වෙන මෙම මස 19 වැනිදා ක්‍රියාත්මක වෙයි. ජනපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් 2000ක් ඇගේ අවමංඟුලට සහභාගි වන අතර එම ආරක්‍ෂක මෙහෙයුමට ලන්ඩන් බ්‍රිජ් (ලන්ඩන් පාලම) යැයි නම් කර ඇත. ස්කොට්ලන්ට්යාඩ් පොලිසිය එම්. අයි. 5 සහ එම් අයි 6 යන බුද්ධ...
"රට සල්ලි එවන්න තවම ෂුවර් මදිලු"
"ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත් වීමෙන් පසුව ද වත්මන් රජයේ ක්‍රියාකලාපය ගැන විදෙස්ගත ශ්‍රමිකයින් තුළ විශ්වාසය වර්ධනය වී නැති බවද ඒ නිසා විදෙස් ශ්‍රමිකයින් තවමත් බැංකු ක්‍රමය හරහා තම ප්‍රේෂණ එවීමට යොමුව නැති බවද විදේශගත ශ්‍රමික කණ්ඩායම් කියති. මේ නිසා තවමත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණ වර්ධනය කර ගැනීමට රජයත් ශ්‍ර...
"ජිනීවා තොණ්ඩුව හෙට වැටේද?"
"ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරන යෝජනාවක් ගෙන එන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව හෙට (12) ආරම්භ වෙයි. ඇමරිකාව, කැනඩාව, ජර්මනිය සහ බි්‍රතාන්‍යය ඇතුළු රටවල් 7ක් මෙම යෝජනාව ඉදිරිපත් කරයි. එම යෝජනාව ගෙන ඒමට පෙර හමුදා නිලධාරීන් 58 දෙනකුට එරෙහි යුද අපරාධ සාක්‍ෂි ලබාගැනීම සඳහා පරීක්‍ෂණ කණ්ඩායමක් මෙරටට එවීමට මානව හ...
"අද මැච් එක දිනුවොත් ඩොලර් ලක්ෂ දෙකක්"
"ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේ දී අද (11 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් පකිස්තානය පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක තෑගි මුදලක් මෙරටට හිමි වීමට නියමිතය. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි හතක් සහ තවත් ලක්ෂ ත...
"නව රජු තෙවැනි චාල්ස්"
"බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබෙත් රැජනගේ අවමංගල කටයුතු සැප්තැම්බර් 19 දා සුප්‍රකට වෙස්මිනිස්ටර් දේවස්ථාන ශාලාවේදී පැවැත්වේ. ඇගේ සිරුර එම දේවස්ථානයේ මිහිදන් කෙරේ. එලිසබත් රැජනගේ අවමගුල් උළෙලට 2000 කට අධික රාජ්‍ය නායකයෝ සහ ප්‍රභූහු සහභාගිවෙති. මියයන විට 96 හැවිරිදි වියේ පසුවූ එලිසබෙත් රැජනගෙන් පසු ඇගේ ඩොලර් බිලියන 50ක උරුමය...
"බදු ගෙවන්න බැරිව රේගුවේ තිබූ චෛත්‍යය ජනපතිගේ මැදිහත් වීමෙන් පන්සලට"
"බුරුම රජයේ පරිත්‍යාගයක් ලෙස කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට ලැබුණු පස්මාකාර (නෙළුම් පොහොට්ටු හැඩැති) අඩි 12 ක් උස චෛත්‍ය රාජයන් වහන්සේ බදු ගෙවාගත නොහැකිව මාස 09ක් රේගුවේ තිබියදී රේගු බදුවලින් නිදහස් කර වාලුකාරාමයට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුකු කර ඇත. පසුගිය ජනවාරි මාසයේ මෙම චෛත්‍ය රාජයන් වහන්සේ කොළ...
"රාජ්‍ය ආයතන 20 කට බිලියන 286 ක පාඩුවක්"
"රාජ්‍ය ව්‍යාපාර 20ක් 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 286ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. මින් ගුවන් සේවා හා බලශක්ති අංශය පිළිවෙළින් සියයට 60ක හා 36ක පාඩු ලබා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකන්...
"විභාග වෙබ් අඩවියෙන් සිසුවා දත්ත සොරාගෙන නෑ"
"උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වෙනත් වෙබ් අඩවියක් සකස් කළ සිසුවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළු වී දත්ත සොරා ගැනීමක් සිදුකර නැතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර සතියකට පමණ පසු ඔහු විසින් විභාග අපේක්‍ෂකයන්ගේ තොරතුරු විභාග දෙ...
"ඩොලර් මිලියන 203 ක මූල්‍ය ආධාරයක් ගන්න සැලසුම්"
"ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ආසියා හා පැසිපික් කලාපීය ජපාන අරමුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 203ක මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත. ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට සහ දිළිදු හා අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපාය ආරක්‍ෂාකිරීම සඳහා වන ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියට අව්‍යශ මුදල් සපයා ගැනීම වෙනුවෙ...
"රාජ්‍ය සේවකයන් ගණන 21856 කින් අඩුවෙයි"
"රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී විසිඑක් දහස් අටසිය පනස්හයකින් අඩුවී ඇති බැව් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. 2020 වර්ෂයේ දී දාහතර ලක්‍ෂ විසිතුන්දහස් එකසිය දාසයක් වූ මුළු රාජ්‍ය සේවක සංඛ්‍යාව 2021 ...
"ඩොලර් එන ඇඟලුම් ගැටලු ලිහන්න උපදෙස්"
"රටට විශාල ආදායමක් ගෙනදෙන ඇඟලුම් ක්‍ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග හඳුනා ගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඇඟලුම් ක්‍ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්‍ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්‍ෂිතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් ...
"රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුඹු කෙරේ"
"දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී තිබේ. ඒ අනුව ඉකුත් 09 වැනිදා සිට රැජනගේ අවසන් කටයුතු සිදුකරන මෙම මස 19 වැනිදා දක්වා සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබනු ඇත. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව රාජ්‍ය පරිපාලන,...
"75 වැනි නිදහස් සමරුව පස්වරුවේ"
"ලබන වසරේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින උළෙල කොළඹ, ගාලුමුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට තීරණය කර ඇත. එසේම පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුව ද 75 වැනි නිදහස් දින උත්සවය සුවිශේෂී සංධිස්ථානයක් කරගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට...
"රැජන සමුගනී නව රජු චාල්ස්"
"පුරා දශක 7ක කාලයක් තිස්සේ එක්සත් රාජධානියේ මහ රැජන වූ දෙවන එළිසබත් රැජන පෙරේදා (08 වැනිදා) අභාවප්‍රාප්ත වූවාය. එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ රාජ්‍ය නායිකාව වූ එළිසබත් රැජන මියයන විට 96 වැනි වියේ පසු වූවාය. දින කීපයක් තිස්සේ රෝගී තත්ත්වයෙන් පසු වූ මහ රැජන අභාවප්‍රාප්ත වූයේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේදීය. මි...
"සමන්තා පවර් අද එයි"
"ඇමරිකානු යූ එන් එච් ආධාර සංවිධානයේ නායිකා සමන්තා පවර් අද (10දා) මෙරටට පැමිණෙයි. ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ අරමුණින් ඇය මෙරටට පැමිණේ. මෙරට රැඳී සිටින කාලයේදී ඇය ජනපති සහ අගමැති සමග සාකච්ඡා කරයි. කීර්ති වර්ණකුලසූරිය"
"මහරැජන ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වඳින්නට ගිය මොහොතක්"
"දෙවන එලිසබෙත් මහ රැජන දෙවරක් ශ්‍රී ලංකාවේ සංචාරය කළාය. 1981 ඇය අනුරාධපුරයේ කළ සංචාරයේදී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට ද පැමිණියාය. එහිදී එවක පුරාවිiා කොමසාරිස්ව සිටි සද්ධා මංගල කරුණාරත්න මහතාගෙන් තොරතුරු විමසූ මොහොතකි මේ. එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා ඇගේ පරිවාර ඇමැතිවරයාව සිටි ගාමිණි දිසානායක ඇතුළු පිරි...
"පරිප්පු සීනි ඇතුළු භාණ්ඩ 5ක ලක් සතොස මිල පහළට"
"පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහත දැමීමට ලක් සතොස ඊයේ (09 දා) සිට පියවර ගෙන ඇත. මේ අනුව පරිප්පු රුපියල් 460 සිට 429 දක්වා රුපියල් 31ක්, සුදු සීනි රුපියල් 298 සිට රුපියල් 279 දක්වා රුපියලප් 19ක්, හාල්මැස්සන් රුපියල් 1375 සිට රුපියල් 1350 දක්වා රුපියල් 25ක් ආනයනික සුදුනාඩු රුපියල් 195 සිට රුපියල 185 දක්වා...
"රාජකීය අවමඟුල් උළෙල 19 වැනිදා"
"බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබෙත් රැජනගේ අවමංගල කටයුතු සැප්තැම්බර් 19 දා සුප්‍රකට වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්වේ. ඇගේ සිරුර එම දේවස්ථානයේ මිහිදන් කෙරේ. එලිසබත් රැජනගේ අවමගුල් උළෙලට 2000කට අධික රාජ්‍ය නායකයෝ සහ ප්‍රභූහු සහභාගි වෙති. 02 – පිටුවට මියයන විට 96 හැවිරිදි වියේ පසුවූ එලිසබෙත් රැජනගෙන් පසු ඇගේ ඩොලර් බිලියන 50ක උර...
"සංවර්ධනයට බාධා චක්‍රලේඛ වහාම සංශෝධනය කරන්න – ජනපතිගෙන් උපදෙස්"
"සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගිතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට ඊ...
"බලයට ආශාවෙන් බෙදෙන්නේ නැතිව එක්ව වැඩ කළ යුතුයි:"
"ජනතාව කෑම ටික හදලා දුන්නා. දැන් හදලා දුන්න කෑම ටික කන්න බැරිව සිටිනවා යයි විවිධ හේතු දක්වමින් රජයෙන් වෙන්වී සිටින හිටපු මැති ඇමැතිවරුන් පිරිසකට ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවසූහ. ශ්‍රී ලංකා පොදු පෙරමුණ සභාපති මහාචාර්ය ජී. එල්. පී...
"පාර්ලිමේන්තුව විනාඩි දෙකක් නිහඬ වෙයි"
"බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිහඬතාවක් පවත්වමින් ශෝකය පළ කරනු ලැබීය. පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විය. එහිදී මුලින්ම නැඟී සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙවන එළිසබත් මහ රැජනගේ අභාවය පිළිබ...
"ඇමැති පත්කිරීම්වලට චෝදනා නොකර විපක්‍ෂයත් ආණ්ඩු කරන්න එන්න"
"රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම පිළිබඳව චෝදනා නොකර විපක්‍ෂය කළ යුත්තේ ආණ්ඩුවට පැමිණ ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරගැනීම බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය. කුමන ආණ්ඩුවක් වුවද කටයුතු කරද්දී විපක්‍ෂය චෝදනා එල්ල කිරීම සම්ප්‍රදායී දෙයක් බවත්, එහෙත් මේ මොහොතේ රට ගොඩ ගන්න සියලු දෙනා එකතු වී ක්‍රියාකළ...
"රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ"
"දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එළඹෙන 19 වැනිදා තෙක් අඩකුඹු කරන ලෙස රජය ඉල්ලා සිටී. එළිසබෙත් මහරැජනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව දැනුම්දුන් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවසීය. දෙවැන...
"බැසිල් ඇමරිකා යයි"
"හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (09 දා) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේය. ඊයේ (09 දා) උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන්, ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ...
"චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්"
"චීන ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සලකුණක් ලෙස චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 5000 ක් මෙරට රජය වෙත නිල වශයෙන් ලබාදීම පෙරේදා (08දා) සිදුවිය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම සහල් තොගය ලබාදීම චීන තානාපති කී සෙන්හොංග් මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් සි...
"දමිතා රිමාන්ඩ්"
"දමිතා අබේරත්න ඊයේ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අවස්ථාව ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජනරාශියක නිරත වීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ජනඅරගලයේ ක්‍රියාකාරික සාමාජිකාවක වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ති...
"රාජ්‍ය ඇමැතිවරු 37ක්"
"සීතාට සෞඛ්‍ය – ගීතාට කාන්තා හා  ළමා කටයුතු – ඩයනාට සංචාරකඩී.වී.චානකගේ ඇමැති ධුරය වෙනස් වෙයිලසන්ත ඇතුළු ශ්‍රීලනිප 7කට රාජ්‍ය ඇමැති ධුරනව රජයේ රාජ්‍ය ඇමැතිවරු 37 දෙනෙක් දිවුරුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඉදිරියේ දී ඊයේ (08 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණි. එහිදී...
"අභ්‍යාස පොත් 200%කින් මිල නැගලා"
"පාසල් අභ්‍යාස පොත්වල මිල ගණන් සියයට 200කින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවැසීය. රට තුළ කඩදාසි හිඟයක් පවතින බවත් හෙතෙම කීය.මෙහිදී තවදුරටත් කතාකළ නිරුක්‍ෂ කුමාර මහතා මෙසේද කීය.“රට තුළ කඩදාසි හිඟයක් පවතිනවා. කඩදාසි ගෙන්වන්න දෙන්නේ නැහැ. ණයවර ලිප...
"දමිතා බලන්න සජිත් පොලිසි යයි – විපක්‍ෂයේ සහාය ඉල්ලන ආණ්ඩුව  පුරවැසියන් දඩයම් කරනවා"
"මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08දා) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය.පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න පෙරේදා (08දා) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.ආණ්ඩුව පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටිය ද ඊට ...
"ගිනි වන්දි තක්සේරු යළි විමර්ශනයට"
"මැයි 09 වැනිදා ඇතිවූ සිදුවීම්වලින් විනාශයට පත්වූ දේශපාලනඥයන්ගේ දේපොළ සම්බන්ධයෙන් ලබාදී තිබූ ප්‍රශ්න සහගත තක්සේරු වාර්තා නැවත විමර්ශනය කිරීමට විමර්ශන කණ්ඩායම් පියවර ගෙන ඇත.ප්‍රශ්න සහගත තක්සේරු වාර්තාවන්ට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් නැවත විමර්ශන පවත්වන ලෙස විමර්ශන කණ්ඩායම්වලට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බව ...
"චමල් – සුදර්ශනී ඇතුළු හිටපු රාජ්‍ය ඇමැතිවරුන් 09කට මෙවර ධුර නෑ"
"සජබ කවුරුත් ඇමැති ධුර ගෙන නෑජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ රාජ්‍ය ඇමැතිවරු 37 දෙනෙක් ඊයේ (08 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්හ.ඉකුත් දිනවල සමගි ජලබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් රාජ්‍ය ඇමැති ධුර භාරගන්නා බවට රාවයක් පැතිර ගිය නමුත් ඊයේ (08 දා) දිවුරුම් දුන් රාජ්‍...
"ලසන්ත ඇතුළු ශ්‍රීලනිපයේ  7කට රාජ්‍ය ඇමැති ධුර"
"රාජ්‍ය අමාත්‍ය පත්වීම් ප්‍රදානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීන්වරුන් 07 දෙනකු එම ධුරයන්හි දිවුරුම් දී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වත්මන් රජයේ අමාත්‍ය ධුර භාර නොගත යුතු යැයි ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන තිබියදීත් එහි මන්ත්‍රීවරුන් හත් දෙනා මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ශ්‍රිලනිපයේ රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න...
"නිදහසට කරුණු කියන්න සනත් නිශාන්තට නොතීසි"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නිදහසට කරුණු ඇත්නම් ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට නොතීසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (08 දා) නියෝග කළේය.වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා පසුගිය 28 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රක...
"අධිචෝදනා භාරදී ජොන්ස්ටන්ට ඇප දෙයි"
"හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විවෘත අධිකරණය හමුවේදී අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (08දා) නියෝග කළේය.අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව අධිකරණය හමුවේ පෙනී සිටි ජො...
"අගෝස්තු අගදී විදේශ සංචිත ඩොලර් මිලියන 1716ට බහී"
"ඉකුත් අගෝස්තු මාසය අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1716ක් දක්වා පහත වැටී ඇත.මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1817ට වඩා සියයට 5.6ක පහළ යාමක් බව නවතම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක සඳහන් වේ.මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ග...
"පොලිසියේ දෙදෙනාට උණ – දේශබන්ධුට පහරදුන් අය හඳුනා ගැනීමේ  පෙරෙට්ටුව කල්යයි"
"බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පසුගිය මැයි මස 10 වැනිදා පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස නම්කර තිබූ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 15 වැනිදා දක්වා කල් තැබීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08 දා) ...
"ලක්‍ෂ 29 ක ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනවා"
"පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්නපවුල් ලක්ෂ පහළොවකට ආහාර සුරක්ෂිතතාවක් නෑආහාර සුරක්ෂිතභාවයක් නැති පවුල් සංඛ්‍යාව මේ වසරේ මුල සංඛ්‍යාලේඛන මෙන් තුන් හතර ගුණයකින් මේ වනවිට වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (8 දා) පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස...
"ඔන්ලයින් මැණික් බිස්නස් ඇරැඹෙයි"
"මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීම ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.දිගු ඉතිහාසයක් ඇති මෙරට මැණික් වෙළෙඳාමෙන් ලැබෙන අපනයන ආදායම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්‍ෂව ඉහළ නංවා ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් තවදුරටත් අපනයන ක...
"දමිතා අබේරත්න රංගවේදිනිය  අත්අඩංගුවට ගැනීම  ආණ්ඩුවේ මුග්ධ පිළිවෙත  ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමක්"
"– සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය ජනප්‍රිය රංගවේදිනියක මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි තරුණ අරගලයේ ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මහත්මිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මුග්ධ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අභිලාෂයන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ තවත් එක් අවස්ථාවක් බව සාධාරණ සමාජය...
"වසර පහකට සෞදියෙන් තෙල්"
"පස් අවුරුදු ණය ගිවිසුමක් යටතේ අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීම සඳහා සෞදි අරාබි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා ආරම්භ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞදි අරාබියට ගොස් සිටින පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා එරට නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා සාර්ථක බව රජයේ ආරංචි මාර්ග පවසයි.වසරකට ඩොලර...
"රාජ්‍ය ඇමැතිවරු 35ක් අද දිවුරුම් දෙති"
"රාජ්‍ය ඇමැතිවරුන් 35 දෙනකු අද (08 දා) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.මෙම පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචිමාර්ග පැවසීය.පවතින රාජ්‍ය අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු ලබාදීමටත්, රාජ්‍ය ඇමැතිවරුන්...
"විපක්ෂයෙන්  එන ගාණ හරියටම  දන්නේ නැහැ – අමරවීර"
"ඔය කතා  පට්ටපල් බොරු – අජිත් පී. පෙරේරාවිපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දෙන බවට මේ දිනවල ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමැතිවරු අතර කතා බහක් කරගෙන යන බව දැන ගැනීමට ලැබුණි.මෙම කතාබහ පිළිබඳව මහින්ද අමරවීර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ, විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වෙන ...
"බැචලේ  ශ්‍රී ලංකාව හිර කරයි – 51 වැනි ජිනීවා සමුළුව"
"● යුද අපරාධ චෝදනා ඇති හමුදා නිලධාරීන්ට සම්බාධක දාන්න කියයි● උ/නැ හමුදාව ඉවත් කරන්න කියයි● කරන්නාගොඩගේ නමත් ඈඳා ගනී● හමුදාවට දඬුවම් කරන්න ජාත්‍යන්තර අධිකරණයට තොරතුරු යවලායුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්ට සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර නීතිය මත ක්‍රියාකරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ 51 වැනි...
"බැචලේගේ ඉල්ලීමට අලි සබි්‍ර හරස් වෙයි"
"යුද හමුදා නිලධාරීන් 56 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයන් පිහිටුවන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ කළ ඉල්ලීම විදේශ ඇමැති අලි සබි්‍ර මහතා විසින් ඊයේ (7දා) ප්‍රතික්ෂේප කරන ලදී.සබි්‍ර සහ විජයදාස රාජපක්ෂ ඇතුළු නීතිඥයන් පිරිසක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගියහ.ඒ වෙනුවට දේශීය යාන්ත්‍රණයන් ස්ථාපිත කරන බවද අලි සබ...
"කෝප්-කෝපා වාර්තා  නීතිපතිට ගියානම්  සීනි හොරුත් අල්ලලා"
"කිරිඇල්ල මැතිසබයේදී කියයිකෝප් සහ කෝපා යන කාරක සභා විසින් විමර්ශනය කරනු ලබන වාර්තා නීතිපතිට යවන්නේ නම් ඔහුට ඉදිරි ක්‍රියාමාර්ගයන්ට අවශ්‍ය පියවර ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සඳහන් කළේය.එලෙස කරන්නේ නම් මෙරටට සීනි ගෙන්වීමේදී සිදුවූ රුපියල් කෝටි 15000 ක වංචාවට එරෙහි...
"ණය ප්‍රතිව්‍යුහගත කරන්න  ඇමරිකාවේ සහාය"
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමරිකාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.එහිදී පැරිස් සමාජයේ මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම සිදුවනු ඇති බව ද රටේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව...
"මෙතෙක් පමාවී තිබූ විශ්‍රාමික පාරිතෝෂිකය ගෙවන්න කැබිනට් අනුමැතිය"
"මෙතෙක් පමාවී තිබු රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.මේ අනුව 2021 වර්ෂයට අදාළව මේ වනවිට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අව...
"උපත් – විවාහ –  මරණ සහතිකවලට පරම ආයුෂ දෙයි"
"රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපත්, විවාහ, මරණ ලේඛනයන්හි පිටපත් කිසිදු කාලයකට සීමා නොකර පිළිගන්නා ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල් පී. එස්. පී. අබේවර්ධන මහතා රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.මෙම සහතික නිකුත් කළ දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බවට සහතික පිටපත්වල සඳහන් කර තිබෙන බවත් එය සැල...
"වී ගන්න  සල්ලි ප්‍රශ්නයක් – ඇමැති මහින්ද අමරවීර"
"මහ කන්නයේ වී මිල දී ගැනීමට රජයට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) සඳහන් කළේය.වී මිල දී ගැනීමට රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් බිලියන 02ක මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඉල්ලා තමන් කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බවත් මේ වන තෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම කනගාට...
"මොහාන් සමරනායක ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්  ධුරයෙන් යයි"
"මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු, විදේශ ප්‍රවෘත්ති විශේලේෂකයකු හා විචාරකයකු ද වන මොහාන් සමරනායක මහතා ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් සමුගත්තේය. මෙරට මුද්‍රිත හා විද්‍යත් සන්නිවේදන ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇත්තෙකු වන මොහාන් සමරනායක මහතා එම ධුරයට පත්වීමට පෙර කලක් ජනාධි...
"පාසල් සිසුන්ගේ ඇඳුම් – සපත්තුවල අඩුපාඩු  සොයන්න එපා – අධ්‍යාපන ලේකම්"
"පාසල්වලට සිසුන් පැමිණීමේදී ඔවුන් පැලඳ පැමිණෙන සපත්තු හෝ නිල ඇඳුම්වල යම්යම් අඩුපාඩුකම් දක්නට ලැබුණත් එම දරුවන් කෙරෙහි මානුෂිකව බලන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ඉල්ලා සිටී.පාසල් තුළ විනය ආරක්‍ෂා වනසේ කටයුතු කරන ගමන් සිසුන් පැලඳ පැමිණෙන සපත්තු, නිල ඇඳුම්වල යම් යම් අඩුපාඩු නිසා පාසල්වල විනය භාර ගුරුවරු...
"අරගලයේ ඉල්ලීම් ඉටුකරන්න අසමත් ජනපති වරද  අපට දානවා – කුමාර් ගුණරත්නම්"
"අරගලයේ ඉල්ලීම් ඉටුකිරීමට අපොහොසත් වනවිට එහි බලපෑම පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිට පැටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බව එම පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07 දා) පැවසීය.පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලය ප්‍රචණ්ඩත්වය කරා යොමු කළ බවට ජනාධිපතිවරයා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කීවේය.රට තුළ සාමකාමී...
"එකක් ඩොලර් 10-15 වූ  කොවිඩ් එන්නත් මිලියන 8ක් ලබන මාසයේ කල් පනිනවා – කින්ස් නෙල්සන්"
"වැඩිපුර ගෙන්නුවේ නෑ ජනතා උනන්දුව මදි – ඇමැති සුසිල් ප්‍රේමජයන්තඑකක් ඩොලර් 10ත් 15ත් අතර මුදලකට මිල දී ගෙන ඇති කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මිලියන 08ක් ලබන මාසයේ දී කල් ඉකුත් වන බව විපක්ෂ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සඳහන් කළේය.මෙලෙස වැඩිපුර එන්නත් ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට අවසර දුන්නේ කවරක...
"ජාතික සභාවට පක්‍ෂ නායක  රැස්වීමේදී එකඟතාව"
"මේ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් “ජාතික සභාව” පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7 දා) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණියේය. ඒ එකඟතාව අනුව කතානායකවරයා, ජාතික සභාවේ මූලාසනය ...
"මත්ද්‍රව්‍ය පාසලට  ඒම වළක්වන්න  සිසුන්ගේ බෑග්  චෙක් කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත"
"මත්ද්‍රව්‍ය පාසල් තුළට ඒම වැළැක්වීම සඳහා නාගරික සහ ප්‍රධාන පාසල්හි උදේ වරුවේදී සිසු දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) කියා සිටියේය.පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින්, ශිෂ්‍ය නායකයන් යොදවා මෙම පරීක්ෂා කිරීම සිදු කිරීමටත් ඒ සඳහ...