Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ඩොලර් මිලියන 1950ක් වටිනා රජයේ ඉඩම් පෞද්ගලික හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කරනවා"
"– නාගරික හා නිවාස සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංගනාගරික සංවර්ධන අධිකාරියට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් පමණ වටිනා ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැඟිලි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.දැනට හඳුනාගෙන ඇති ඩොලර් මිලියන 1950...
"පොහොර ගැටලුවෙන් තේ නිෂ්පාදනය සියයට 15% කින් අඩුවෙලා – වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ"
"තේ පොහොර ගැටලු නිසා තේ නිෂ්පාදනය සියයට 15 කින් පමණ අඩුවූ බැව් වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.පෙරේදා (06 දා) ගාල්ල වලහන්දූව වත්තේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියකට අයත් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.‘තේ කර්මාන්තය 2022 පසුකරන්නේ ඉතා අපහස...
"22 ව්‍යවස්ථාවට පටහැනියි"
"ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය නොකරන්නේ නම් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (06ද...
"අයිඑම්එෆ් සමග ඇති කර ගත් මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන්න"
"රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ආණ්ඩුවෙන් (06දා) ඉල්ලා සිටියේය. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය. “වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටියදී 2022 මාර්තු 23 පැවති සර්වපාක්ෂික සමුළුවේදීත්, අප්‍රේල් 08 ...
"මැයි 9 විනාශ කළ මැති ඇමැති දේපළවලට කිසිම වන්දියක් මෙතෙක් ගෙවා නෑ – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ"
"මැයි 9 වැනිදා හා ඊට ආසන්න දිනවලදී දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ඉලක්ක කර මුදාහැරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ විනාශයට පත් දේපළවලට මේ දක්වා කිසිදු වන්දි මුදලක් ගෙවා නැති බව ඊයේ (6 දා) දිවයින පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට අදාළ පුවත පිළිබඳව කරුණු පැදිලි කිරීමක් අප වෙත එවා ඇති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනාය...
"ගල්අඟුරු ටෙන්ඩරය ඩුබායි සමාගමකට පැවරීමට එරෙහිව ඕමල්පේ හිමිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්"
"රජයට ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් සිදුකරමින් ලංකා කෝල් (ගල් අඟුරු) සමාගම සිදුකළ අධිශක්ති ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5 ක් සැපයීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් ජාතික හෙළ උරුමය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ...
"ඊයේ දිවයින පුවතට මැතිසබයේ විරෝධය"
"‘මැති ඇමැතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති’ මැයෙන් ඊයේ (06දා) දිවයින ප්‍රධාන පුවතින් වාර්තා කළ ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බවත් එවැනි අසත්‍ය සමාජගත කොට සමාජය තවත් ප්‍රකෝපකාරී නොකරන ලෙසත් කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියේය. වරප්‍රසාද ප්‍රශ්නයක්...
"එජාප 76 වැනි සම්මේලනය"
"එක්සත් ජාතික පක්‍ෂයේ 76 වැනි සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වීමට ජනාධිපතිවරයා පැමිණි අයුරු. ආරාධිතයකු ලෙස ඊට එක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන හා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල වි...
"විජයදාස ගේන 22 ව්‍යවස්ථා මගඩියට අහුවෙන්න එපා"
"අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගෙන එනු ලබන 22 වන ව්‍යවස්ථා මගඩියට මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා 30000 කට අධික පිරිසක් ජීවිත පරිත්‍යාග ...
"ඩොලර් මිලියන 79 ක් ඉතිරි කරගන්න ටින්මාළු ගෙන්වීම තහනම් කරන්න"
"ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්තුවට ටින්මාළු ද ඇතුළත් කරන්නැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. මෙරට ටින්මාළු අවශ්‍යතාවෙන් සියයට අසූපහක් දේශීය ටින්මාළු නිෂ්පාදකයන් විසින් සපයන බවත්, ආනයනික ටින්මාළු තහනම් කළහොත් ඇමරිකන් ඩොලර් මිලියන 79කට වැඩි මුදලක් ඉතිරිකර ගත හැකි බවත් ඊයේ (06 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී...
"ජනාධිපතිගේ මැජික් මැවිල්ල කොහොමද?"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා ලොකු මැජික් එකක් මැවෙනවා කිව්වත් ඒ වෙනුවට ඉහළම මන්දපෝෂිත දරුවන් ඉන්න රටවල් කිහිපය අතරට මේ මොහොත වන විට ශ්‍රී ලංකාව පත්වෙලා හමාර යැයි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (06) පැවති මාධ්‍යය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩි...
"පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විශේෂ ඒකකයක් ආයෝජන දිරි ගැන්වීමටත් ඒකකයක්"
"පාඩු ලබන සහ අසතුටුදායක තත්ත්වයක පවතින රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය නමින් විශේෂ ඒකකයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස මෙම යෝජනාව කැබි...
"දරුවන් 13632 ක් මෙරට ළමා නිවාසවල රැකවරණ ලබනවා – ඇමැති ප්‍රසන්න රණතුංග"
"මෙරට රජයේ හෝ වෙනත් ආයතන මගින් පාලනය කරනු ලබන ළමා නිවාසවල මේ වන විට දරුවන් 13632 දෙනකු සිටින බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවසීය. ගැහැනු දරුවන් 6615 ක් සහ පිරිමි දරුවන් 7017 ක් මේවායේ සිටින බව පැවසූ ඇමැතිවරයා එම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සහ පසුව රැකියා සඳහා ය...
"ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි"
"මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ සඳහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඔවුන් එක් එක් රටවල සඳහා විවිධ වසරවල (1995 සිට 2019) කාල පරාසය තුළ සිදුකර ඇති සමීක්‍ෂණවල දත්ත සංසන්දනය කර ...
"මැති ඇමැතිවරු  ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති – අලාභය කෝටි සියයකට අධික  බව කියා වන්දි ගැනීමේ තැතක්"
"එක ගේ දෙක කරලා – තක්සේරු නිලධාරීහු අසරණ වෙතිනොතිබුණු වටිනා භාණ්ඩ  ඇතුළත් ලැයිස්තු හදලාමැයි 09 වැනිදා රට පුරා සිදුවූ කලබලකාරී සිද්ධීන්වලදී  ගිනිතබා විනාශ කළ දේපළවල තක්සේරු වටිනාකම දෙගුණ තෙගුණ කර ලබාගැනීමට දේශපාලනඥයෝ පිරිසක් කටයුතු කරමින් සිටිති.විනාශයට පත්වූ දේපළ වෙනුවෙන් නොවටිනා තක්සේරු ඉදිරිපත් කර අසීමිත මුදලක් ලබාගැ...
"සුබසාධක ප්‍රතිලාභ ගෙවීමට සුදුස්සන් අලුතින් සොයයි"
"සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් අලුතින් හඳුනා ගැනීමට රජය තීරණය කර ඇති බවත් මේ පිරිස ලක්ෂ 39 ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (05දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.මේ ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනටමත් තිබෙන මහජන ආධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහ...
"අපි කොහොමද අකුරු කරන්නේ – දැයේ දරුවෝ"
"ෆයිල් කවරය  රු. 100 කට නැගලාරු. 160 ට තිබූ  පිටු 200 සී. ආර්. පොත  රු. 400 ඉක්මවලාපේපර් කට්ටලය රු. 1500 පැනලා,  පාට පැන්සල් පෑන් මිලත් ඉහළ ගිහින්උපකාර පොත්  මුද්‍රණයත් නැවතිලාකඩදාසි අර්බුදයෙන්  පොත් ප්‍රකාශකයනුත් හාන්සියිජනපති  අධ්‍යාපන ඇමැති  අවධානය පතතිදිවයින ජන දුකපොත් පත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ ශීඝ්‍ර ලෙ...
"ලිස් ට්‍රස් බි්‍රතාන්‍යය භාර ගනී"
"බි්‍රතාන්‍යයේ නව අගමැතිනිය ලෙස ලිස් ට්‍රස් මහත්මිය ඊයේ (5 දා) තේරී පත් වූවාය. ඇය අගමැති පදවියට පත්වීමට පෙර විදේශ හා වෙළඳ ඇමැති පදවි ද හෙබවූ අතර 48 හැවිරිදි වියේ පසු වෙයි. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. අගමැති බොරිස් ජොන්සන් ගේ ඉල්ලා අස්වීම නිසා එම පුරප්පාඩුවට කොන්සර්විටිව් පක්ෂයේ නායකත්වය මැතිවරණය සඳහා ...
"විදෙස්ගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගන්න අයැදුම්පත්‍රයක්"
"විදේශගත ශ්‍රමිකයන් නීත්‍යනුකූලව බැංකු හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙක්ටි්‍රක් වාහනයක්  ගෙන්වීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සඳහා වන අයැදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන ව...
"ලිට්‍රෝ ගෑස් මිල පහළට"
"ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට ලිට්‍රෝ සමාගම ඊයේ (05 දා) පියවර ගෙන තිබුණි.ගෑස් මිල අඩුකිරීම ඊයේ  (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට සිදුව තිබූ අතර කිලෝග්‍රෑම් 12.5  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් ද කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 45කින් ද කිලෝ 2.5ක මිල රුපියල් 21 කින් ද පහළ දමා ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම...
"රාජපක්‍ෂ පවුල රටට කළ විනාශය නිසා පිටරටකදී කතා කිරීමත් ලැජ්ජාවක් – චන්ද්‍රිකා කුමාරතුංග"
"පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානය ඊයේ (05 වැනිදා) පෙරවරුවේ බත්තරමුල්ලේදී විවෘත කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කුමාර වෙල්ගම මහතා සමග ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අයුරු ඡායාරූපයේ දැක්වේ.ඡා...
"ධුරයෙන් සමුගැනීමට පෙර බැෂලේගෙන් හමුදාවට චෝදනා පත්‍රයක්"
"මානව හිමිකම් කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යෑමට පෙර මිචෙලි බැෂලේ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකර ඇත.මේ අනුව ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ජගත් ඩයස්, ජගත් ජයසූරිය ඇතුළු නිලධාරීන් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණය පරීක්‍ෂා කළ යුතු බව ඇය එම අධිකරණයෙන් ඉල්ලා තිබේ.ඇගේ ඉල්ලීම...
"මහින්ද රටට වඩා පවුලට ලැදිවීමත් ප්‍රශ්නවලට බලපෑවා – කුමාර වෙල්ගම"
"ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම අනවශ්‍ය බවත් ඔහු කළ යුත්තේ බිරිඳ සමග පිනක් දහමක් කරගෙන නිවෙසට වී නිදහසේ කාලය ගත කිරීම බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ඊයේ (05දා) පැවසීය.ගෝඨාභය මහතාට යහපත් බිරිඳක් සිටින බැවින් ඇය සමග කාලය ගත කිරීම මේ මොහොතේ සුදුසු බව පැවසූ කුමාර වෙල්ගම මහතා, තමන් දිගින් දිගට...
"ඉන්දියාවේ සිටින  ශ්‍රී ලාංකික සරණාගතයන් යළි ගෙන්වා ගැනීම පහසු කිරීමට කමිටුවක්"
"යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු කර, කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති එම කමිටුව ආගමන විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අම...
"මණ්ඩලය නිදි : මුදලාලිලා පොලොන්නරුවේ  වී අස්වනු කුණුකොල්ලෙට ඩැහැගනිති"
"මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇතත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව කියා සිටිති.මේ හේතුවෙන් පෞද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගේ වී අස්වනු කුණුකොල්ලයට මිලදී ගන්නා බව ද, හොඳින් වේලා සකස් කරන ලද වී කිලෝවක් සඳහා ඊයේ (05දා) පෞද්ගලික වෙළෙඳුන් ...
"ඇමරිකාවෙන් නාවික හමුදාවට දුන් මුහුදු අවේක්‍ෂණ නෞකාව කොළඹ වරාය බලා යාත්‍රා කරයි"
"ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් පී 627 ගැඹුරු මුහුදු අවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සිදුකළ නවීකරණ කටයුතුවලින් පසු ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා පසුගිය 03 වැනිදා සිට ගමන් ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක ...
"මෙවර යාල වහන්නෙ නෑ  – වසර පුරා සංචාරකයන්ට විවෘතයි"
"සැප්තැම්බර් මුල සිට මාස එකහමාරක කාලයක් යාල ජාතික උද්‍යානය සෑම වසරකදීම වසා දැමූවද මෙවර වසර පුරා දෙස් විදෙස් සංචාරකයන් සඳහා උද්‍යානය විවෘතව තබන බව යාල ජාතික උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය.සෑම වසරකම යාල වසා දැමුණේ නියං කාලයේ අපහසුතාවයෙන් සිටින වන සතුන්ට සංචාරකයන් උද්‍යානයේ සැරිසැරීමේ දී සිදුවන පීඩා අවම කිරීම...
"පළාත් රැසකට තවදුරටත් වැසි – හෙටින් පසු සුළු අඩුවීමක් – කාලගුණේ කියයි"
"නාවික – ධීවර කටයුතු ප්‍රවේශමෙන් – 1214ක් පීඩාවටනිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වර්ෂා තත්ත්වය බස්නාහිර,  සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින්විට තවදුරටත් වැසි ඇතිවන බවත් එයි යම් අඩුවීමක් හෙට (07 දා) දිනෙන් පසු ඇතිවන බවත් කාලගුණ විiා දෙපාර...
"ග්ලයිෆෝසේට් ආනයනයට  මුදල් කාරක සභාවේ අනුමැතිය"
"වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යු...
"යුද අපරාධ සිදු වුණාද සොයන්න රජයෙන් කොමිසමක්"
"යුද අපරාධ සිදු වූයේ ද යන්න සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර මෙය ස්ථාපිත කෙරේ.සත්‍ය සෙවීම සහ සංහිඳියා කොමිසම නමින් මෙය හැඳින්වේ. මෙම කොමිසමට පරිපාලන බලතල සහ යුද අපරාධ චෝදනා එල්ලවන හමුදා නිලධාරීන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් ...
"අරගල කළ තරුණ ප්‍රජාව නැති  දේශපාලනයක් හිතන්නවත් බැහැ"
"හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නව ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය විවෘත කරමින් කියයිනව නායකත්වයක් රටට අවශ්‍යයිහොරකම් කරන්න බලාගෙන එන්නත් එපා හොරුන්ව ගන්නත් එපාරට මේ තරමින් හෝ ගලවා ගත්තේ  සැබෑ අරගලකරුවන් – නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක කුමාර වෙල්ගම අරගලය කළ තරුණ ප්‍රජාව අමතක කරමින් ඉදිරියට කිසිවකුට මෙරට දේශපා...
"පසුගිය වසර නවයට ඩොලර්  බිලියන 45ක් රටින් පිට කරලා"
"– ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරඋත්තර ලංකා සභාගය ජනගත කළදාජනතාවට බර දරා ගන්න කියා වසර 9ක් තුළ යම් පිරිසක් ඩොලර් බිලියන 45ක් අයථා ලෙස රටින් පිට කරලා. ජාත්‍යන්තර වාර්තාවක සඳහන් කර තියෙනවා යැයි ප්‍රජාතන්ත්‍රාවදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ආණ්...
"රාජපක්ෂ පවුලට පාවඩ එළමින් ජනාධිපති  රටේ ලක්ෂ 220ට මල් වඩම් යවනවා"
"කටාන සජබ ආසන බල මණ්ඩලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාවඩ එලනවා රාජපක්ෂලාට ආපහු මේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්න. රාජපක්ෂ පරපුරට පාවඩ එලමින් මේ රටේ ලක්ෂ 220ට මල් වඩම් යවනවා. කැරකොප්පුවට යවනවා. සොහොන් කොතට යවනවා. ඒකට අපි ඉඩ තබන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කටා...
"අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්"
"මෙරට අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි. අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03 වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර...
"ස්වාධීන පක්‍ෂ 11ක එකමුතුවෙන් උත්තර ලංකා සභාගය බිහිවෙයි"
"● සභාපති  විමල්● ලේකම්  වීරසිංහ● ගම්මන්පිලට හා තිස්ස  විතාරණට-උප සභාපති පදවිප්‍රශ්නවලින් හෙම්බත්වුණ රටට උත්තර  සපයන්න එක්වන්නැයි ඇරයුම් කරනවා – විමල් උත්තර ලංකා සභාගය නමින් ස්වාධීන පක්‍ෂ 11 එකමුතුවේ නව සන්ධානය පිහිටුවීම ඊයේ (4 දා) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස සිදුවිය. ජාතික නිදහස් පෙරමුණේ නා...
"චීන පොහොර  නැව නිසා පාඩුව මිලියන  1382 – වගකිවයුත්තන්ට  නඩු පවරා  අයකර  ගත යුතුයි – ජාතික විගණන කාර්යාලය නිර්දේශ කරයි"
"රසායනාගාර පරීක්ෂණවලදී දෙවතාවක් අසමත්ව තිබූ විනාශකාරී බැක්ටීරියා සහිත නොසැපයූ චීන කාබනික පොහොර නෞකාව සඳහා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382 ක පාඩුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින්...
"ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ"
"බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ.ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවට මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 75,000 ක් ගෙවීමට සිදුවී ඇතැයි ද තෙල...
""දුරකථන, අන්තර්ජාල, රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දමයි""
"දුරකථන, අන්තර්ජාල, රූපවාහිනී සේවා ගාස්තු අද (05 දා) සිට ඉහළ දමා තිබේ.රජය විසින් වැට් බදු ඉහළ දැමීම නිසා ජංගම දුරකථන, ස්ථාවර, බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා සියයට 20 ක් ද, පියෝටීවී සේවා ගාස්තු සියයට 25 කින් ද ඉහළ දමා තිබේ.ඩොලරයේ අගය දිගින්දිගටම වැඩිවීම නිසා දුරකථන සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යෑම හේතුවෙන් තම සේවා ගාස්තු වැඩි කිරී...
"IMF‍ ණයට අවදානමක් ෆිච් රේටින්ග්ස් හෙළි කරයි"
"ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව ලැබුණ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට අවදානමක් ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.තම තක්සේරුවට අනුව රජයට තිබෙන මහජන සහාය දුර්වල නිසා ප්‍රතිසංස්කරණ සඳහා වන ...
"ශ්‍රී ලංකාවට ලැබෙන IMF ණය ගැන කළමනාකාර අධ්‍යක්‍ෂ සතුට පළකරයි"
"රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවට පත්වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය සතුට පළකර ඇත.මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබමින් ඇය සඳහන් ක...
""දුරකථන, අන්තර්ජාල, රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දමයි""
"දුරකථන, අන්තර්ජාල, රූපවාහිනී සේවා ගාස්තු අද (05 දා) සිට ඉහළ දමා තිබේ.රජය විසින් වැට් බදු ඉහළ දැමීම නිසා ජංගම දුරකථන, ස්ථාවර, බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා සියයට 20 ක් ද, පියෝටීවී සේවා ගාස්තු සියයට 25 කින් ද ඉහළ දමා තිබේ.ඩොලරයේ අගය දිගින්දිගටම වැඩිවීම නිසා දුරකථන සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යෑම හේතුවෙන් තම සේවා ගාස්තු වැඩි කිරී...
"රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුවට ජනවරමක් නෑ –  ලක්‍ෂ්මන් කිරිඇල්ල"
"නව රජය බලයට පත් වූදා සිට කරන්නේ ඇමැතිකම්වලට පොරකන එක හැර වෙන කිසිම දෙයක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කියා සිටියේය.“අද අපේ රටේ තියෙන ආර්ථික ව්‍යසනය අමුතුවෙන් කියන්න ඕන නැහැ. සෑම ක්ෂේත...
"පාර්ලිමේන්තුව සහ  ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට  කැප වූ පොලිසියට හමුදාවට ප්‍රණාමය පුද කරනවා – ජනපති රනිල් වික්‍රමසිංහ"
"ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ගත් උත්සාහය සාර්ථක වූවා නම් අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. කවුද රට පාලනය කරන්නේ කියලා අපි දන්නේ නැහැ. එවැනි බැරෑරුම් තත්ත්වයකට පත්වීමට තිබූ අවස්ථාවත් පාර්ලිමේන්තුවත් ආරක්ෂා වුණේ යුද හමුදාව සහ පොලිසිය නිසා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ...
""විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය යළි අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ""
"සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය විදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඉකුත් සැප්තැම්බර් 03 වැනිදා සිට  බලපැවැත්වෙන පරිදි මේ ගැසට...
"ජනපති සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදන්න යද්දී පාර්ලිමේන්තුව කොටස් 42කට කැඩිලා – වජිර අබේවර්ධන"
"සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇතිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කොටස් 42කට බෙදී ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට එය ඇති කිරීම ඉතා අපහසු බවත්, පක්‍ෂ 20 ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියත් දැන් එම පක්‍ෂවල පිරිස් කණ්ඩායම් ...
"උ. පෙළ – ශිෂ්‍යත්ව විභාග දෙසැම්බර් මුල් සතියේ"
"අවස්ථා කීපයකදී කල්දැමුණු උසස් පෙළ සහ ශිෂ්‍යත්ව (2022) විභාග දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.මේ අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 (ඉරිදා) දිනයේදී ද දෙසැම්බර් 05 වැනිදා සිට 2023 ජනවාරි මුල දක්වා උසස් පෙළ විභාගය ද පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණ...
"එජාප 76 වැනි සංවත්සරය හෙට සුගතදාස ක්‍රීඩාංගණයේදී"
"‘එක්ව ගොඩනඟමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්‍ෂයේ 76 වන සංවත්සරය හෙට (06 දා) සවස 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්‍ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුව...
"දිවිපිදූ උප පොලිස් පරීක්‍ෂක වෙනුවෙන් ‘පොලිස් වීරතා’ පදක්කම"
"පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ පෞද්ගලික ආරක්‍ෂකයා ලෙස කටයුතු කරමින් සිටියදී නිට්ටඹුවේදී මැයි 9දා ඝාතනයට ලක්වූ උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති පොලිස් වීරතා පදක්කම පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (03 දා) සිදුකරන ලදී. 156 වැනි පොලිස් දිනය වෙනුවෙන් බම්බලපිට...
"ලිට්‍රෝ මිල අද  සුළු මුදලකින් පහළට"
"ලිට්‍රෝ ගෑස් මිල අද (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100 ත් 200 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.මෙලෙස මිල ගණන් සංශෝධනය වන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයයි.දැනට වෙළෙඳපොළට සපයා ඇති ගෑස් සිලින්ඩර, පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන පරිදි අඩු වූ නව මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එම ආරංච...
"තිරිඟු පිටි හිඟයි: පාන් 300 ට නගී – බේකරි හිමියන්ගේ සංගමය"
"වෙළෙඳපොළෙන් වැඩි මිලකට තිරිඟු පිටි මිලදී  ගැනීමට සිදුව ඇති බැවින් ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.රුපියල් 3500කට මිලදී ගත් කිලෝ 50 තිරිඟු පිටි මිටියක් අද වනවිට රුපියල් විසිපන්දහසකට මිල...
"රාජ්‍ය ඇමැති  35 – 40 ක්  මේ සතියේ පත්වෙති"
"රාජ්‍ය ඇමැතිවරුන් 35 ත් 40 ත් අතර පිරිසක් මේ සතියේ දිවුරුම් දීමට නියමිතය.මෙය බොහෝදුරට හෙට (06 දා) හෝ බ්‍රහස්පතින්දා (08 දා) සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියා සිටී. අලුතින් පත්වන රාජ්‍ය ඇමැතිවරුන් සඳහා ජනාධිපතිවරයා විසින් ආයතන වෙන් නොකරන අතර විෂය භාර අමාත්‍යවරයා විසින් ආයතන වෙන්කර ගැසට් කිරීමට නියමිත බව පැවසේ.නව රාජ්‍...
"නියැදි පරීක්‍ෂාවට පෙර චීන පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදීලා – නවතම විගණන වාර්තාවකින් හෙළිවෙයි"
"ආන්දෝලනයට ලක්වූ චීන පොහොර නෞකාවේ නියැදි ගෙන්වාගෙන  රසායනාගාර පරීක්‍ෂාවන්ට ලක්කිරීමට පෙර තාක්‍ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුවන්ගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. 2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි. ජාතික ශාක ...
"නීතියේ ආධිපත්‍යය සුරැකීමට පොලිසිය සහ  අධිකරණය ආරක්ෂා කර ගත යුතුයි"
"156 වැනි පොලිස් දින සැමරුම් උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි  පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බවත් එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන...
"ඖෂධ හිඟයේ  වාර්තාව ජනපතිට"
"මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ (03 දා) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාව අතරතුර මෙම වාර්තාව භාරදීම සිදුවූ අතර, සෞඛ්‍ය ක්‍ෂේත්‍...
"නන්දලාල් වීරසිංහ මහත්තයා යවලා මඟුල් ගෙදරකට ගිය ද්විත්ව පුරවැසියා  නැවත මහ බැංකු අධිපති කරන්න හදනවාද?"
"සජබ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයිරන්ජන්ට ලබාදී ඇත්තේ  නාමික නිදහසක්මගුල් ගෙදරකට යනවා කියලා ගිය ද්විත්ව පුරවැසි අධිපතිවරයා නැවත ගෙන්වාගෙන මහ බැංකු අධිපතිධුරයට පත්කිරීමට සුදානම්වන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03දා) සමගි ජනබලවේගයේ අක්මීමන ආසන බලමණ්ඩල  රැස්වීමේදී ...
"තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු කෝටි 235 යි: ගෙවන්න වෙන්නෙත් ඩොලර්වලින්"
"මෙරටට ඉන්ධන ගෙනා නෞකා වෙත නිසි වේලාවට මුදල් ගෙවා දැමීමට නොහැකිවීම නිසා ඉකුත් ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ දී ප්‍රමාද ගාස්තු (Demurrage) ලෙස ඇමරිකානු ඩොලර් හැටහතර ලක්‍ෂ පනස්නවදහස් අටසිය හැටක 6,459,860 (රුපියල් කෝටි 235ක් පමණ) ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට හෙළි කළේය. මෙම ...
"හිරෙන් නිදහස් වූ රන්ජන්ට චිත්‍රපට 6 ක්"
"බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණීමෙන් පසු අලුත් චිත්‍රපට හයක රඟපෑම සඳහා තමාට ඉල්ලීම් ලැබී ඇතැයි ප්‍රවීණ රංගන ශිල්පී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. මේ හැර තවත් අලුත් චිත්‍රපට කීපයක් සඳහා දැනට කතා බහ සිදු කරගෙන යන බවද රන්ජන් රාමනායක මහතා පැවසීය. කවර මොහොතක හෝ තමාට ප්‍රජා අය...
"නොරොච්චෝලෙට ගල් අගුරු ගන්නේ 2021 ටත් වඩා අඩු මුදලකට"
"නොරච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගනු ලබන්නේ 2021 වසරේ ගල් අඟුරු ලබාගත් මිලටත් වඩා අඩුවෙන් බවත් ඊට අඩුවෙන් කාට හෝ ගල් අඟුරු සැපයිය හැකි නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ගල් අඟුරු බලාගාරයේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා ‘දිවයින’ට ප්‍රකාශ කළේය. ගල්අඟුරු ලබාගැනීම සඳහා කැදවූ ටෙන්ඩරයට ඉදිරිපත්වූ...
"ශ්‍රී ලංකන් එකෙන් තෙල් සංස්ථාවට බිලියන 89 ක පොල්ලක්"
"ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 89ක මුදලක් ගෙවීමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය තත්ත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ වනවිට තෙල් සංස්ථාව විසින් ශ්‍රී ල...
"ඇහැටුවැව අක්කර 5400 ක් ව්‍යාපාරිකයන්ට හා සමාගම්වලට"
"ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාගොලගනේ වනාන්තර හා ජනතාවගේ වගාබිම් අක්කර 5400ක් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පරිසර හා බහුජන සංවිධාන එකමුතුව හා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මෙම ජාවාරමේ පිටුපස චීවර ධාරියකු සහ පැවැති කැබිනට් මණ්ඩලයක හිටපු ප්‍රබල අමාත්‍...
"මාස 3 1/2 කදී අස්වැන්න හැදෙන අලුත් වී ප්‍රභේදයක් හඳුනාවාදෙයි"
"ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනයෙන් ඛා 376 නමින් නව වී ප්‍රභේදයක් හඳුන්වා දී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් මොනිකා මිල්ලවිතානච්චි මහත්මිය පැවසුවාය. මාස 3, 1/2කින් පමණ අස්වැන්න නෙළා ගැනීමට හැකි මේ නව සුදු කැකුළු ප්‍රභේදය ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක වගා කළ හැකි ඉහළ අස්වැන්නක් සහිත ප්‍රභේදයක් බවත් ඇය ප්...
"කොවිඩ් දරුණු අතට මාස්ක් දාන්න"
"රටේ දිනකට කොවිඩ් රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් හමුවීම හා මරණ 3ත් 6ත් අතර සංඛ්‍යාවක් වාර්තා වීම හමුවේ සියලු දෙනා අනිවාර්යයෙන්ම මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විiාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පවති...
"අපිත් පෙරමුණක් හදනවා"
"අර්බුදය විසඳීමේ මුවාවෙන් සිදුවීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය දේපළ විකිණීම් හා අත්තනෝමතික, අවිද්‍යාත්මක ප්‍රතිව්‍යුහගතකිරීම් හේතුවෙන් අගතියට පත්වන පාර්ශ්ව සමගින් පුළුල් ජනතාවාදී බලවේගයක්, පෙරමුණක් ගොඩනැඟීමට ශ්‍රීලනිපය කටයුතු කරන බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ්‍රීලනිප 71 වැනි සංවත්ස...
"ස්වාධීන පක්ෂ එකමුතුවේ සභාගය අද බිහිවෙයි"
"ස්වාධීන පක්‍ෂ එකමුතුව නව සභාගය පිහිටුවීම අද (ඉරිදා) සවස 3.00ට මහරගම තරුණ සේවා පරිශ්‍රයේදී සිදුකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙහිදී නව සභාගයේ නාමය ප්‍රකාශයට පත් කිරීම, සභාගයට එක්වන පක්‍ෂයන්හි නායකයන් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ඉදිරියේ අත්සන්...
"හරියට උත්තර දෙන්න අලි සබ්රි ජිනීවා යයි"
"ශ්‍රී ලංකාවට එරෙහිව කෙරෙන චෝදනාවලට නිසි ආකාරයට පිළිතුරුදීමට ලබන සතියේ ජිනිවානුවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් පිළිබඳව සමුළුවට තමා සහභාගි වෙන බව විදේශ ඇමැති අලි සබ්රි මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකරන ආකාරයට විදේශීය අත තැබීම් සිදු නොකරන ලෙස එදින තමා කරුණු දක්වන බවද හෙතෙම පැවසීය. ශ්‍ර...
"ලිට්‍රෝ ගෑස් මිල ටිකක් අඩුවෙයි"
"ලිට්‍රෝ ගෑස් මිල ගණන් යළි හෙට (05 වැනිදා) සිට පහත දැමීමට එම සමාගම තීරණය කර ඇත. ගෑස් මිල සූත්‍රයට අනුව මෙලෙස මිල පහත දමන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඉකුත් අගෝස්තු මස 09 වැනිදා කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දැමූ අතර, ඒ අනුව වත්මන් මිල රුපියල් 4664 කි. ගෑස් මිල අඩු කරන ...
"මහ බැංකු අධිපති ළඟ ඇතැම් මන්ත්‍රීලා කාණු කටවල් ඇරියා – විපක්‍ෂ නායක"
"මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කළ දේශනයේ දී ඇතැම් මන්ත්‍රීවරුන් රස්තියාදුකාරයන් සේ හැසිරෙමින් කාණු කටවල්වලින් මෙන් කතාකිරීම ඉතා ලැජ්ජාවකට කරුණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) පැවසීය. එහිදී ඒ මහතා මෙසේද කීවේය. කථානායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2...
"ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක්වීමට බ්‍රිතාන්‍යය සූදානම්!"
"ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්සත් රාජධානිය සූදානම් බව බ්‍රි‍තාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සුබපැතුම් පණිවුඩයක් එවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත. ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් ...
"කෑගල්ලේ තරුණිය මරා ඇත්තේ බෙල්ල තද කරලා වෙඩි තියලා"
"කෑගල්ල සමගි ජන බලවේග මෙහෙයුම් කාර්යාලයේදී වෙඩි වැදීමකින් මියගිය තරුණියගේ මරණය බෙල්ල තද කිරීමෙන් හා රිවෝල්වරයකින් වෙඩි තැබීමක් නිසා මහා ධමනියේ ඇති වූ ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතු වීම, සහ හදිසියේ ඇති වූ කම්පන තත්ත්වයකින් සිදු වූ හදිසි මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි ත...
"ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 8 ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන්…"
"එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය පසුගිය මස ඩොලර් 908,547ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ඖෂධ තොගය බෙදාහැරීමේ අරමුණින් 2022 ජූලි 13 වැනි දින එය සුරක්‍ෂිතව භාරගත්හ. මින් ඉදිරියට ක්‍රියාත්මක වූ හාර්ට්...
"ශ්‍රීලනිප ව්‍යවස්ථාව කඩන අය පක්ෂයෙන් පන්නනවා… මෛත්‍රී 71 වැනි සමුළුවේදී කියයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව කඩකරන හා විනය විරෝධීව ක්‍රියා කරන අය පක්ෂයෙන් නෙරපීිමට කටයුතු කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02 දා) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සමුළුව අ...
"බඳින්න එපා කියලා කෑගල්ලේ සජබ සංවිධායක තරුණියට තර්ජනය කරලා!"
"කෑගල්ල සමගි ජනබලවේග පක්ෂ සංවිධාන කාර්යාලය තුළදී පෙරේදා වෙඩි වැදී මරණයට පත් තරුණිය විවාහ වීමට සූදානම් වූ මොහොතේ ඇයට විවාහ නොවන ලෙසට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සංවිධායකවරයා තර්ජනය කර ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව කෑගල්ල පොලිසිය සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම ප්‍රහාරය ඇයට එල්ල වූ දවසේ සැකකරුගේ කාර්යාලයේ ප...
"අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මතයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි මාස හතර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය දෙවනවර කියැවීම වැඩි ඡන්ද 115කින් පාර්ලිමේන්තුවේ ඊයේ (02 දා) සම්මත කරනු ලැබීය. අතුරු අයවැය සඳහා පක්ෂව මන්ත්‍රී ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබිණි. එමෙන්ම මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අයවැයට පක්ෂව ශ්‍...
"ඉකුත් වර්ෂයේ පිරිමි මරණ වැඩිවෙලා"
"ඉකුත් වර්ෂයේ දී මෙරට (2021) පුද්ගලයන් 163,936 දෙනෙකු මියගොස් ඇති අතර 2020 වර්ෂයට සාපෙක්ෂව ඉකුත් වර්ෂයේ දී පුද්ගල මරණ සංඛ්‍යාව 31505කින් වැඩිවී ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2021 වර්ෂයේ දී මෙරට මියගිය පුද්ගලයන්ගෙන් 90,836 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් සංඛ්‍යාව 73100කි. 2020 වර්ෂයේ දී ප...
"ආර්ථිකය 8.7% කින් පසුබසී"
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ (2022) දී සියයට 8.7 කින් පසුබෑමට ලක්වනු ඇතැයි සියයට 8.7 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාව උග්‍ර ආරථික අර්බුදයකට මුහුණදී සිටින බවද බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ඇති ආරක්‍ෂණය ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය තත්ත්වය හේතුවෙන් ආදායම වර්ධ...
"කුණු මාළු රට වටේ යවන සැලසුමක්"
"මීට සති කීපයකට උඩදී කොළඹ වරාය මුහුදු කලාපයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබූ නැවේ තිබූ කුණුමාළු කන්ටේනර් 98ක මාළු තොග රට වටේ සිටින කරවල ව්‍යාපාරිකයන් වෙත රැගෙන යෑමේ සැලැස්මක් තිබෙන බව පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ. මේ අතර උතුරු මැද, වයඹ, දකුණු මෙන්ම නැගෙනහිර යන පළාත් ඉලක්කරගෙන මෙම කුණුමාළු තොග ඉතා අඩුමිලට වි...
"ගෝඨාභය එයි ?"
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ රාත්‍රි මෙරටට ළඟාවීමට නියමිතව සිටි බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කළේය."
"විදෙස්ගත ශ්‍රමිකයන්ට සියලු පහසුකම් දෙන්න කටුනායක ගුවන්තොටට ‘හෝප් ගේට්’ එයි"
"විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙමින්, විදේශගත ශ්‍රමිකයන් සඳහාම වෙන්වූ විශේෂ පිවිසුම් ද්වාරය, HOPE GATE නමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් පෙරේදා (01 වැනිදා) උදෑසන විවෘත කෙරිණි ඒ අනුව කටුනායක ගුව...
"කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි – ඇමැති ප්‍රසන්න රණතුංග"
"ජනාධිපතිවරයා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට විපක්ෂය විසින් සමාන කළ ද එම කොහාට බිත්තර දැමීමට කැමැත්තෙන් අපි කූඩුව දුන්නා. එම බිත්තර කන්න එන නයි, පොළොන්ගුන්ට අපි කොටනවා යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) පැවසීය. අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කී...
"අලි සබ්‍රි – විජයදාස ජිනීවා යති"
"51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා විදේශ ඇමැති අලි සබ්‍රි සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ජිනීවා බලායනු ඇත. මෙම සමුළුව සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5ක් විසින් 2 වැනි ජිනීවා යෝජනාවද මෙවර ඉදිරිපත් කෙරේ. මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සැප්...
"එස්.ටී.එෆ්. එකට 38 යි"
"විශේෂ කාර්ය බළකායේ 38 වැනි රණවිරු ගුණ සැමරුම පෙරේදා (01 වැනිදා) මහත් අභිමානයෙන් යුතුව සමරනු ලැබීය. 1984 සැප්තැම්බර් මස 01 වැනි දින යාපනයේ ටික්කම් ප්‍රදේශයේදී නිලධාරීන් සිව්දෙනකු ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් සෑම වසරකම එම දිනය විශේෂ කාර්ය බළකාය රණවිරු ගුණ සැමරුම ලෙස අනුස්මරණය කරනු ලබයි. දශක තුනක් පුරා පැවති කුර...
"ආහාර ප්‍රවර්ධන වැඩසටහන දා…"
"ආහාර සුරක්‍ෂිතතාව උදෙසා භාවිත ආහාර ප්‍රවර්ධනය උදෙසා හඳුන්වා දීමේ වැඩසටහනක් දැරණියගල බහුකාර්ය ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට කෑගල්ල දිසාපති මහින්ද එස්. විරසූරිය මහතාද එක්ව සිටියේය. දැරණියගල ප්‍රාදේශීය ලේකම් මධුෂානි ද සිල්වා මහත්මියගේ මඟපෙන්වීමෙන් පැවති එම වැඩසටහන කෘෂිකර්ම සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තු...
"හරක් කටාගේ මත් ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකා කුඩු බට්ටි මාට්ටු"
"සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න සහ හරක් කටාගේ මත් ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජින හෙවත් කුඩු බට්ටි සහ තවත් පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග ස...
"පාසලේම ගුරුවරයකු නිර්මාණය කළ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව විවෘත වෙයි"
"මතුගම පාන්තිය මහා විදුහලේ ගුරුවරයකු වන, සහකාර විදුහල්පති (විෂය සමගාමී) නිර්මාල් කන්නන්ගර මහතාගේ දෑතින් නිර්මාණය කරන ලද, නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා විවෘත විය. එහි විදුහල්පති ඩී.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් මත පැවැති චාම් උළෙලේදී බෝපිටිය,...
"ඩො. බිලියන 2.9 ක් දෙන්න IMF එකඟතාව"
"ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (01දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මාස 48 ක කාලයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ...
"ෂෙඩ්වලට වැඩිපුර කොමිස් දීලා: සංස්ථාවට කෝටි 600 ක පාඩුවක්"
"ඉන්ධනහල් හිමියන්ට ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන කොමිස් මුදල සියයට 2.5 සිට සියයට 3 දක්වා වැඩි කිරීමේදී අධ්‍යක්‍ෂ මණ්ඩලය කළ නිර්දේශ නොතකා ඉන්ධන මිල විශාල ලෙස වැඩිවූ පසුද දිගින් දිගටම සියයට තුනක කොමිස් මුදල් ගෙවීම නිසා රුපියල් කෝටි 600 (බිලියන 6) ඉක්මවා පාඩුවක් තෙල් සංස්ථාවට සිදුව ඇත. එම පාඩුව නොවන්නට දැනට අලෙවි කරන සෑම ඉන්ධන ...
"කෑගල්ලේ සජබ කාර්යාලයේ කාන්තා මරණයට සජබ සංවිධායක අල්ලයි"
"සමගි ජනබලවේග පක්‍ෂයේ කෑගල්ල ආසන සංවිධායකවරයාට අයත් කාර්යාලයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව අබිරහස් අන්දමින් එහි සේවිකාවක් මිය යෑම සම්බන්ධයෙන් එම සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා කෑගල්ල පොලිසිය මගින් ඊයේ (01දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි සකුන්තලා වීරසිංහ නැමැති කාන්තාවක් බව පොලිසි...
"මහ බැංකු අධිපති සමග මන්ත්‍රීලාගේ රැස්වීම උණුසුම්…  හර්ෂ ඇතුළු සජබ පිරිසක් පිටව යති"
"‘ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මග’ මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (31 දා) පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට පැවැත්වූ සංවාදමය කථිකාවේ ප්‍රශ්න වටය ආරම්භ කිරීමත් සමග එය උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පෙරේදා පස්වරුවේ පැව...
"ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුණොත් අර්බුදය තවත් උග්‍රවේවි"
"ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කර ගැනීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් කළයුතු බවද එහි ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවත් උග්‍ර තත්ත්වයට පත්කරනු ඇති බවද ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ (01දා) ශ...
"ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. සහය ගන්න චීනය සැමදා දිරි දුන්නා – චීන තානාපති කාර්යාලය"
"ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස චීනය සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා ධනාත්මක කාර්ය භාරයක් ඉටුකිරීමට දිගටම දිරිගැන්වීම් සිදුකර ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික ද...
"කුණු මාළු කිලෝ 5670 ක් මීගමුවේදී අත්අඩංගුවට"
"රුපියල් තිස්හතර ලක්‍ෂ දෙදහසක් වටිනා පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 5670ක් හලාවත සිට මීගමුව ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී කොච්චිකඩේ පොලිසිය මගින් පෙරේදා (31 දා) අත්අඩංගුවට ගෙන තිබේ. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා වෙත ලද තොරතුරකට අනුව පරිභෝජනයට නුසුදුසු මාළු තොගය සමග ලොරියක් හා ර...
"දුමින්දට සමාව දීමට එරෙහි නඩුවෙන් විනිසුරු  ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි"
"අතුරු තහනම දුන් විනිසුරුවරුන් එපා – දුමින්දගේ නීතිඥයෝ කියති හිටපු නියෝජ්‍ය අමාත්‍ය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට වරදකරු කර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොදු සමාව අභියෝගයට ලක් කරමින් හි...
"ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට මහා පවුරක් ගොඩනගනවා – විමල් වීරවංශ"
"ස්වාධීන පක්ෂ එකමුතුව විසින් එළැඹෙන 04 වැනිදා ගොඩනඟනු ලබන්නේ, රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන උත්තර සභාගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඊයේ (01 වැනිදා) බොරැල්ල රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැ...
"ජෙයරාජ් ඝාතන නඩුවෙන් ලක්ෂ්මන් කුරේ නිදොස් කොට නිදහස් මොරිසුත් නිදහස්"
"වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණයේ දී බෝම්බයක් පුපුරවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම ඇතුළු තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවෝ දෙදෙනෙක් ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ව...
"මත්ද්‍රව්‍ය නඩු විභාගයට ප්‍රථම වරට විශේෂ මහාධිකරණයක්"
"හෙරොයින් ඇතුළු මහා පරිමාණ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර ඇත. නීතිපතිවරයාගේ ඉල්ලීම මත පත්කළ එම විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය...
"ආයෝජකයින් රකින්න ජනපතිගෙන් කාර්යසාධක බළකා අටක්"
"රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා 8 ක් ස්ථාපිත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඊයේ (01 දා) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. යහපත් ආයෝජන අවස්ථා බිහි කිරීමට හා ආයෝජකයන් සුරක්‍ෂිත කිරීම සඳහා මේ කාර්ය සාධක බළකා පිහිටුවා තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම...
"පොහොට්ටුව යළි කැඩෙයි – ජී.එල්. – ඩලස් ඇතුළු 13ක් විපක්‍ෂයට"
"පොදුජන පෙරමුණ එදා පෙන්නූ මාර්ගයේ යන නව බලවේගයක් ගොඩනගනවාපොහොට්ටුව කියපු දේවලුයි  කරන දේවලුයි අහසට පොළව වගෙයිපළාත් පාලන මැතිවරණයත් කල්දාන්න ගියොත් අපි උසාවි යනවාශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා පෙන්වන ලද මාර්ගයට අනුකූලව නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ කාලීන අවශ්‍යතාවය වෙනුවෙන් තමන් ඇතුළු 13දෙනකු විපක්ෂයේ අසුන් ගන්නා බව...
"රට බංකොලොත් වුණේ රාජපක්‍ෂලා නිසා – චන්ද්‍රිකා ඉන්දීය මාධ්‍යයට කියයි"
"ලංකාව බංකොලොත් වූයේ රාජපක්‍ෂවරුන් නිසා බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.වර්තමාන අර්බුදවලට හේතුව ද පැවැති රාජපක්‍ෂ ආණ්ඩු බව ඇය සඳහන් කර ඇත.අරගලකරුවන් විසින් රාජපක්‍ෂවරුන් පැන්නීම ගැන තමා බෙහෙවින් සතුටු වන බව ද හිටපු ජනපතිනිය හින්දු පුවත්පතේ කො...
"නෙළුම් කුලුන  ජනතාවට 15 දා අරියි"
"ප්‍රවේශ පත්‍රය රු. 500 – 2000 විදේශිකයන්ගෙන් ඩොලර් 20ක් අය කරයිරු. 2000 ටිකට් එකට ඕනෑ තරම් කුලුනේ උඩ පහළ යා හැකියිරු.500 ටිකට් එකකට එක වතාවයිඉදිරියේදී ටිකට් වෙනුවෙන් QR කේතයක්දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම...
"ජනපති මැතිසබයට එයි ප්‍රශ්නයකට උත්තරත් දෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (31) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගැබට පැමිණ අතුරු අයවැය විවාදයට සම්බන්ධ විය.ඒ මහතා ඊයේ සබාගැබට පැමිණෙන විට සමගි ජන බලවේගය මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අදහස් දක්වමින් සිටියේය.එහිදී ජනාධිපතිවරයා රෝහණ බණ්ඩාර මහතා පළ කළ අදහසකට ද පිළිතුරු දුන්නේය.එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.හිටපු ජනාධිපති ම...