Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"යහපාලන පළිගැනීම්වලට මිලියන 117 ක් වන්දි ගෙවන්න අලුත් කැබිනට් පත්‍රිකාවක්" | "2015 සහ 2019 අතර පැවති යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රජයේ නිලධාරීන්ට රුපියල් මිලියන ගණනක් වන්දි ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කරන බව වාර්තා වී ඇත. මෙම කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට නියමි... |
"තැපැල් ගාස්තු අද සිට ඉහළට – රු. 15 සාමාන්‍ය ගාස්තුව 50 ට නගී – ලියාපදිංචි ලිපි ගාස්තුව 60 ක් වෙයි" | "අද (15දා) සිට දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.ඒ අනුව සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි තැපැල් සේවාවට අදාළ ගාස්තු අද සිට වැඩිවේ.නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 15.00ක් ව පැවති සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50.00 ක් ලෙස සංශෝධනය කර ඇත.පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සංවිධාන සඳහා... |
"ඉන්දීය සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය අද ශ්‍රී ලංකාවට භාරදෙයි" | "ඉන්දීය රජයෙන් ප්‍රදානය කෙරෙන සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානාව අද (15 දා) පෙරවරුවේ නිල වශයෙන් මෙරටට භාරදීමට නියමිතය.ඩෝනියර් 228 නිරීක්‍ෂණ ගුවන් යානය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී මෙරටට භාරදීම සිදු කෙරේ.මෙම ගුවන් යානය ලබා දී වසර දෙකකදී නව සමුද්... |
""එන්. එම්., කොල්වින්, විවියන්, පිලිප් හා වික්‍රමසිංහලා 53 හර්තාලයට සැබෑ නායකත්වය දුන්නා – කඩවුණු පොරොන්දුවලට එරෙහිව"" | "සමසමාජ පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය – තිස්ස විතාරණ53 හර්තාලයේ 69 වැනි සංවත්සර සැමරුම1953 දී ඓතිහාසික හර්තාලයක් රට පුරා පවත්වා වමේ නායකයන් ජනතාවට අයිතීන් රැසක් දිනාදුන් බවත්, 1952 මහ මැතිවරණයේදී ඩඩ්ලි සේනානායක මහතා තමන් බලයේ සිටින තුරු ජනතාවට සහල් ශත 25 ට දෙන බවට පොරොන්දු වී බලය ගත් පසුව එය ශත 72 දක්වා වැඩි කරමින් පාසල... |
"ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවලියක්" | "ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවක් ලබන සැප්තැම්බර් 11 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සිදුවූ ගිනිතැබීම් පහරදීම් සහ හමුදා ක්‍රියාකාරකම් ගැන ක්‍රියාකළ යුතු බව දක්වමින් මේ යෝජනාව කෙටුම්පත් වී තිබේ. මේ 2 වැනි ජිනීවා යෝජනා ගැන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අ... |
"රන්ජන්ට නිදහස" | "බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට එළැඹෙන සතිය තුළදී නිශ්චිත වශයෙන්ම නිදහස ලැබෙන බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණය වෙත රාමනායක මහතා විසින් ලබාදීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේය. එළැඹෙන සතියේ දිනක රාමනායක මහතා අධිකරණය ... |
"හිර ගේ ඇතුළෙත් රන්ජන් ජනප්‍රියයි" | "බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක බන්ධනාගාර මෑත ඉතිහාසයේ විජය කුමාරතුංගට අමතරව ජනප්‍රිය සිරකරුවකු බවට රන්ජන් රාමනායක පත්ව සිටින බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ප්‍රකාශ කළේය. මේ අතර රන්ජන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා බන්ධනාගාරයේ නිලධාරීන්ට නිල වශයෙන් දුරකථන ඇමතුම් වැඩිපුර දෙන්නේ කලා... |
"ඇතැම් ඖෂධ 300% කින් මිල නැගලා" | "අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල ගණන් පාලනය කර රෝගී ජීවිත රැක ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේසංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඇතැම් ඖෂධ මිල ගණන් සියයට තුන්සියකින් පමණ ඉහළ ගොස් ඇති බවත් එය රෝගී ජනතාවට දරාගත හැකි තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටියේ... |
"ඩුබායිහිදී කොටුවූ හරක්කටා ගෙන්න ගන්න සැලසුම්" | "ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මිදිගම නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය සහ ආරක්‍ෂක අංශ සැලසුම් සකස් කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය සහ රජය සමග සාකච්ඡා පැවැත්වීමට වහාම කටයුතු කරන බවට ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය... |
"සර්ව පාක්ෂික අවසන් තීන්දුව මේ සතියේ" | "සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිදුකරන සාකච්ඡා මේ සතියේ අවසන් කිරීමට රජය අදහස් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්‍ෂ සමග සාකච්ඡා කරමින් සිටින අතර එම සාකච්ඡා මේ සතිය අවසානයේ අවසන් කිරීමට අදහස් කර ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය. මේ වනවිට ... |
"වැලිකන්දේ තෙල් ගබඩාවට යළි පණදෙයි" | "යුද්ධය පැවැති සමයේදී විනාශයට පත් වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් වැලිකන්ද නගරයට ආසන්න ගබඩාව ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම සංකීර්ණයේ ඉන්ධන ලීටර් පනස්හතරදහස බැගින් ගබඩා කළ හැකි ටැංකි 05ක් පවතින බව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැ... |
"සරසවි ආචාර්යවරු පිරිසක් ද්විත්ව රැගුමක: කෝටි 100 ක් ගිලලා – විගණනයෙන් හෙළිවෙයි" | "“දැනුම යාවත්කාලීන” කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන වැටුප් සහිත වාර්ෂික නිවාඩුව (සප්ත වාර්ෂිකය) සමයේදී ඇතැම් අය වෙනත් විශ්වවිද්‍යාලයක උගන්වමින් වැටුප් හා දීමනා ගනිමින් ඉකුත් වසර විස්සක කාලයේදී මහා භාණ්ඩාගාරයට අහිමි කර ඇති මුදල රුපියල් කෝටි සියය ඉක්මවා ඇතැයි රජයේ විගණනයේදී හෙළි වී තිබේ. වාර්ෂික විගණන වාර්... |
"බිත්තරේ රත් කළොත් නීතිය තදින්" | "මිල පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරියේ නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ සාන්ත කිරිඇල්ල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. ඉහළ යන බිත්තර මිල පිළිබඳව අප කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ලක්‍ෂ ගණන් බිත්තර ගබඩා කරගත හැකි ශීත ගබඩා පහසුකම් සහි... |
"අවසන් මහා රන්දෝලි පෙරහැර" | "මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර පෙරේදා (11 දා) රාත්‍රී වීථි සංචාරය කෙරිණි. ශ්‍රී දළදා කරඬුව වැඩම කළේ ‘ඉන්දිරාජා’ හස්තියා ය. දෑලේ ගමන් කළේ මියන්රාජා සහ බුරුමරාජා හස්තීන්ය. පිංතූරය – පුන්සිත් අත්තනායක" |
"ගාලු මුවදොර අරගල භූමිය" | "ගාලු මුවදොර අරගල භූමිය සිකුරාදා සවස දිස්වූ අයුරු.පිංතූරය – නිශාන් එස්.ප්‍රියන්ත" |
"80% අයින් කෙරේ" | "දෙසැම්බර් මාසයේ පැවැත්වෙන මෙවර උසස් පෙළ (2022) විභාගයට පෙනී සිටින සිසුන් පාසල් අධ්‍යයන කටයුතු සඳහා සියයට අසූවක් (80%) පැමිණ සිටිය යුතු බවට වූ නිර්ණායකය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වය ඇතුළු රටේ ඇතිවූ නොයෙක් අර්බුද නිසා සිසුන්ට නිසියාකාරව අධ්‍යන කටයුතු සිදුකිරීමට නොහැකිවීම ... |
"ගිවිසුම කැන්සල් වීමෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයට මිලියන 163.6 ක පාඩුවක්" | "කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් රක්ෂණ භාර අරමුදල සමග ඇතිකර ගෙන තිබූ ප්‍රතිරක්ෂණ ගිවිසුම අහෝසි කිරීම නිසා රුපියල් මිලියන 163.6ක පාඩුවක් කෘෂිරක්‍ෂණ මණ්ඩලයට වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන්... |
"ඇමැති ධුර නොගෙනම පලනිලා ආණ්ඩුවට" | "කිසිදු ඇමැති තනතුරක් භාර නොගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට තම පක්‍ෂය තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා ‘දිවයින’ට ඊයේ (12දා) සඳහන් කළේය. සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටින සිය පක්‍ෂයේ නායක, මනෝ ... |
"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේනගේ අවසන් කටයතු අද" | "ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ අභාවප්‍රාප්ත සරත් ධර්මසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14 දා) සවස 4.00ට පෑලියගොඩ මීගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දිවයින පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයකු වන රනිල් ධර්මසේන මහතාගේ ද පියාණන් වූ සරත් ධර්මසේන මහතා මිය යනවිට 85 වැනි වියේ පසු විය. ප්‍රේමා ධර්මසේන... |
"මාව යවන්න එපා : කෙලී උසාවි යයි" | "ගාලුමුවදොර අරගලයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි බවට චෝදනා කරමින් තමන්ගේ වීසා බලපත්‍රය අවලංගු කර මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රාසර් මෙනවිය (ඊයේ) 12 වැනිදා රිට් ආඥා පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන දෙ... |
"විදුලි බිලට සහන දෙන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ආණ්ඩුව විසින් සිදු කරන ලද විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව යළි සිතා බලා ජනතාවට සහනයක් සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඊට පිළිතුරු දුන් සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය මගින් අඩු ආදායම්ලාභීන්ට ව... |
"‘හරක් කටා’ ප්‍රංශයට පනින්න හදලා" | "මිදිගම නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඩුබායි ගුවන් තොටුපළේදී එරට පොලිසියට කොටු වී ඇත්තේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කර ප්‍රංශය බලා යෑමට උත්සාහ කරද්දීය. හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉසන්ක යන නමින් ව්‍යාජව සකස් කර ගත් විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කර මොහු ප්‍රංශය බලා යෑමට පැමිණ තිබිණි. හරක් කටා නමැති ප්‍රධාන පෙළේ හෙරො... |
"රාජ්‍ය ආයතන 20ක දිනක පාඩුව කෝටි 79ක් – ඩයනා ගමගේ" | "රුපියල් බිලියන 12437ක වත්කම් සහිත මෙරටට උපක්‍රමිකව ඉතා වැදගත් රාජ්‍ය ආයතන පනස් හතෙන් ආයතන 20ක දිනක පාඩුව රුපියල් කෝටි 79ක් වන බැවින් රට බංකොලොත් වීම අහන්නත් දෙයක් දැයි පත් කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසුවාය. ලංකා විදුලිබල මණ්ඩලය, සිපෙට්කෝ, ශ්‍රීලන්කන්, ජල සම්පාදන මණ්ඩලය, ලංගම, දුම්ර... |
"රාජපක්‍ෂලා එක්ක යළි නැගිටිනවා – රෝහිත අබේගුණවර්ධන" | "දින වකවානුවක් නැතත් රාජපක්ෂවරුන් සමග නැවත නැගිටින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මහින්ද රාජපක්ෂ අගමැති ... |
"අරගලයේ පියතුමාට දැඩි කොන්දේසි මත ඇප" | "අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පසුගිය මැයි 28 වැනිදා කොළඹ බැංකු මාවතට ඇතුළු වී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම සහ පසුගිය ජූලි 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවල සැකකරුවකු ලෙස නම්කර තිබූ අමිල ජීවන්ත පීරිස් පියතුමා දැඩි ඇප කොන්දේසි පනවා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප... |
"ජනපතිගේ ආර්ථික දැක්මට මම එකඟයි – ආචාර්ය හර්ෂ ද සිල්වා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමග තමා එකඟ බවත් විපක්ෂයේ සිටිය ද එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසීය. එමනිසා රටේ වත්මන් තත්ත්වය සලකා කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙළකට එ... |
"පාකිස්තානු යුද නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි" | "පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS TAIMUR යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන (12දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ PNS TAIMUR නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමන්විතය. එහි අණදෙන නිලධාරී ලෙස ... |
"චීන නැව තවම දුරින්" | "චීන යුවාන් වෑන්ග් 5 නෞකාව ඊයේ (12දා) දහවල් වනවිටත් මුහුදු සැතපුම් 600 ක් පමණ දුරකින් යාත්‍රා කරමින් පවතින බව නිරීක්‍ෂණය වී ඇත. එම නැව නවතා තැබිය හැකි දුරක නොපවතින (ගැඹුර) නිසා නැව මඳ වේගයකින් ඒ අවට ගමන් කරන බවද නිරීක්‍ෂණය වී ඇත. මෙවැනි නැවක් සාමාන්‍යයෙන් ඉන්ධන භාවිතය අවම කරමින් පැයට මුහුදු සැතපුම් 15ක පමණ වේගයකින් යාත... |
"බිත්තර සහ කුකුළු මස් හිතූ හිතූ ගණන්" | "වෙළෙඳපොළේ බිත්තර හා කුකුළු මස් හිතූ හිතූ මිලට වෙළෙඳුන් අලෙවි කරන බව පාරිභෝගික ජනතාව චෝදනා කරති. දැනටමත් වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 50 – 55 – 60 ආදී හිතෙන හිතෙන මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, කුකුළු මස් කිලෝවක් රුපියල් 1300, 1380 ආදී මිල ගණන් යටතේ අලෙවි වන බවත් ඔවුහු පවසති. සත්ත්ව ආහාර මිල ඉතා අධික ලෙස ඉහළ යෑම හේතුවෙන්... |
"උදයංගට තවදුරටත් රට යන්න බෑ" | "ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේ නඩුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන හතකට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව මහෙස්ත්‍රාත් තිළිණගමගේ මහතා විසින... |
"ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි" | "ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ දේපළවලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබේ. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සී. සී. ටී. වී. දර්ශන මගින් හඳුනාගත් ම... |
"කොටුව උද්ඝෝෂණ කළාපයෙන් අරගලකරුවෝ සියල්ල නික්ම යති" | "දින 125ක් පසු කරමින් කොටුව ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපයේ රැඳී සිටි අවසන් අරගලකරුවන් ඊයේ 12 වැනිදා පස්වරුවේ සම්පූර්ණයෙන්ම ඉවත්විය. ඊයේ (12 දා) පෙරවරුවේ පොලිසිය විසින් ඔවුන්ට ඉවත්වන ලෙස නිවේදනය කිරීමෙන් අනතුරුව ඔවුන් එම භූමියෙන් ඉවත් වූ අතර කොළඹ මහ නගර සභාව විසින් එම භූමියේ ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කළ අයුර... |
"විරසකවීම් රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගන්න – ස්වාධීන පක්ෂ එකමුතුව" | "චීනයේ යුආන් වැංග් නැවේ සංචාරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හමුවේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතාවලට හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ස්වාධීන පක්ෂ එකමුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාව බැවින් ඉන්දියාව සමග මෙන්ම චීනය සමග ද රාජ්‍ය තා... |
"ආනයන වියදම 53.8%කින් පහතට" | "ඉකුත් ජුනි මස පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 53.8 කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2021) ජුනි මස වාර්තාවූ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 සිට මේ වසරේ (2022) ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 176.5 දක්වා අඩු වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 46.... |
"ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් හදිසි නීතිය යටතේ රට පාලනය කරනවා – අනුර කුමාර දිසානායක" | "අපේ රට මේ මොහොතේ තිබෙන්නේ දරුණු ආර්ථික සමාජමය අර්බුදයකයි. මේ අර්බුදයේ පදනම වෙන්නේ අපේ රටේ මේ දේශපාලන සංස්කෘතියයි. මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි මේ විනාශකාරී, නාස්තිකාර දූෂණ, තමන්ගේ බලය පමණක් ප්‍රධාන කරගත් දේශපාලනයෙන් බෑ. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි අපිම කටයුතු කළ යුතුයි. නැතුව වෙනත් රටවල්වලින් හෝ වෙනත් සංවිධානවලින් අප... |
"කොළඹ කොටස් වෙළෙඳපොළ 11 වැනි දිනටත් අඛණ්ඩ වර්ධනයක්" | "පසුබෑමට ලක්ව තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය දිනවල අඛණ්ඩව වර්ධනය වෙමින් ඊයේ (12දා) දිනයේදී ඒකක 321.31ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. මේ අනුව ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 9027.48 දක්වා වර්ධනය විය. පසුගිය මාර්තු 31 දිනෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 9000 සීමාව ඉක්මවා ගිය ... |
"රටේ ජනතාව අරගලය කරපු දරුවෝ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා" | "ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මගින් අපිට ඒ කාලයේ කියපු දේවල් ආයෙත් කිව්වා. සුරංගනා කතා ටික ආයෙත් කිව්වා. කිව්වේ නැත්තේ ත්‍රිකුණාමලය සුරපුරයක් කරනවා, මහනුවර නගරයේ මාර්ග තදබදය නැති කරන්න යටින් බිම් ගෙයක් හදනවා කියන එක විතරයි. එතුමාගේ කතාවේ දූෂණය ගැන කතා කරලා තිබෙන්නේ වචන පේළියයි. බිල්ලෝ මවන්න එපා කියලාත් තිබුණා. පැවති රජය ... |
"මැතිවරණයකට වහාම යන්න – ඕමල්පේ සෝභිත හිමි" | "වහාම මහ මැතිවරණයකට යොමුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගතයුතු බව රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ඊයේ (19දා) ප්‍රකාශ කළහ. එසේ නොමැතිව මේ මොහොතේ තාවකාලික සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවන්නේ නම් පක්‍ෂ... |
"ඇමෙරිකාවේ හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීමක්" | "අඩි 25 ක් උසැති හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීම හා නිරාවරණය කිරීමේ උතුම් ශාසනික පිංකම ලබන ඔක්තෝබර් මස 15 වැනිදා ඇමෙරිකාවේදී පැවැත්වේ. එය කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පාද අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන්ගේ සුරතින් සිදු කිරීමට නියමිත අතර මෙම හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීම සඳහා මුල්ගල් තැබීමේ උතුම් පිංකම ... |
"අයි.එම්.එෆ්. ගියා කියලා අර්බුදය විසඳෙන්නේ නෑ – චම්පික රණවක (සජබ)" | "සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සකසා රට ගොඩ නඟන්න එකතුවෙමු යැයිද ඒ සඳහා විපක්ෂ නායක ඇතුළු සමස්ත විපක්ෂයටත් ආරාධනා කර සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12 දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය ත... |
"ධානිෂ් අලී ඇතුළු 4 දෙනෙක් රිමාන්ඩ්" | "අයුතු ජනරාශියක නිරත වෙමින් කොටුව පොලිස් වසමේ පිහිටි මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබු ධානිෂ් අලී නමැත්තා ඇතුළු සැකකරුවන් 4 දෙනකු ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (12 ... |
""ඩෙංගු රෝගීන් ගණන 50,000 ට ළං වෙයි"" | "මෙරට ඩෙංගු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ (12 දා) වනවිට පනස්දහසේ සීමාවට ආසන්නව ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එය ඉකුත් වර්ෂයකට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බවත්, මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 49,653 ක් වාර්තා වී ඇති බවත් එම ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටී. මෙම මාසයේදී පමණක් ඩෙ... |
"කොවිඩ් බූස්ටරය අරගෙන ඇත්තේ 55% යි" | "කොවිඩ් තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටරය මෙතෙක් ලබාගෙන ඇත්තේ සියයට 55ක සංඛ්‍යාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා “දිවයින”ට ඊයේ (12 වැනිදා) පැවසීය. බූස්ටරය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ඇතැයිද හෙතෙම කීය. කොවිඩ් යළි ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බැවි... |
"අරගලයේ වීඩියෝ සමාජ මාධ්‍යවලට යැවූ කෙලී යවයි" | "වෛද්‍ය හේතු මත මෙරටට පැමිණ සිටියදී ගාලුමුවදොර අරගලයේ වීඩියෝ සමාජ ජාලාවලට මුදා හැරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh fraser) නම් තරුණියගේ මෙරට රැඳී සිටීමේ වීසා බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ලබන සඳුදාට (15 දා) පෙර මෙරටින් පිටවන ලෙස දැනුම් දෙන ලදී. ඇය සම්බන්... |
"කොවිඩ් යළි ඉහළට" | "පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මේ වනවිට කොළඹ ජාතික, කළුබෝවිල, අයි ඩී එච්, රාගම යන රෝහල්වල කොවිඩ් රෝගීහු 200 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබති. යළිත් රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී යෑමේ අවදානමක් මතුව ඇත. ඉන් දෙදෙනෙක් රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති. කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 50 දෙනකු ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රක... |
"ගාලුමුවදොර අරගලය පැවති බිම ඊයේ දිස්වූ අයුරු" | "පින්තූරය: නිශාන් එස්. ප්‍රියන්ත" |
"වරායේ දොඹකරය යකඩවලට විකුණයි" | "කොළඹ වරායේ ඇති කිලෝ ග්‍රෑම් පන්ලක්ෂ අනූ දහසක් බර දැවැන්ත දොඹකරයක් ටෙන්ඩර් කැඳවා පැරණි යකඩවලට විකිණීම අද (12 වැනිදා) සිදු කෙරේ. මේ සඳහා විවිධ පුද්ගලයන් රැසක් දැනටමත් මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර අදාළ ටෙන්ඩර් විවෘත කිරීම සිදු කෙරෙනුයේ කොළඹ වරායේ සේවා හා සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ කාමරය තුළ දී බව ඒ සඳහා මිල ගණන් ඉදිරිප... |
"ලයිට් බිලේ බලයෙන් ලංවිම ආදායම කෝටි 50000 කින් ඉහළට" | "සියයට හැත්තෑපහකින් විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා මසකට රුපියල් කෝටි පනස් දහසකින් (බිලියන 500) ලංවිම ආදායම ඉහළ යන බව ගණන් බලා තිබේ. මේ වන විට ලංවිම මසකට ලබන පාඩුව රුපියල් කෝටි හැටදහස (බිලියන 600) ඉක්මවා තිබෙන හෙයින් මෙම තත්ත්වය හමුවේත් මණ්ඩලය මසකට බිලියන 100 ක පාඩුවක් ලබන බව සඳහන් වේ. පෞද්ගලික ඩීසල් බලාගාර ඇතුළු අධික මිල... |
"ගෝඨාභයට දින 90 ක්තායිලන්තයේ අවසර" | "වෙනත් රටක රැකවරණය ලබා ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුන් චං ඕ චන් මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) තායිලන්තය බලා පැමිණීමට නියමිතව ත... |
"අනුරගේ තීරණය ගැන ජනපති කනගාටුවෙන්" | "සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය සහභාගි නොවීමට ගත් තීරණය පිළිබඳව කනගාටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත. පවතින අර්බුද විසඳීමට ගන්නා ප්‍රයත්නයට රට වෙනුවෙන් එම පක්ෂය එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ලිපියෙන් ජනාධිපතිවරයා සඳහන් ... |
"පළාත් සභා වියදම කළමනාකරණ වගකීම ආණ්ඩුකාරවරුන්ට – ජනාධිපති උපදෙස් දෙයි" | "පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු පළාත් ආණ්ඩුකාරවරුන් මේ පිළිබඳ ලිඛිතව දැනුවත් කර ඇත. වර්තම... |
"චීන නැව මුහුදු සැතපුම් 650 ක් ඈතින්" | "චීන යුවාන් වැන්ග්-5 නෞකාව ඊයේ (11 දා) හම්බන්තොට වරායට පැමිණෙන බවට ප්‍රකාශ වුවත් ඊයේ (11 දා) දහවල් වන විටත් එම නැව මුහුදු සැතපුම් 650ක දුරකින් පවතින බව වාර්තාවී තිබිණි. එම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඊයේ (11 දා) දහවල් පිටත් වුවහොත් එය හම්බන්තොට වරායට පැමිණීමට දින දෙකක්වත් ගතවන බව හෙළිකර ගෙන තිබේ. ඊයේ (11 දා) දහවල් වන ... |
"කොළඹ – බදුල්ල අධි සුඛෝපභෝගී දුම්රිය හෙට ඇරඹෙයි" | "මෙරට ඉහළම සංචාරක අන්තර්ගතයක් සහිත දුම්රි ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර අධිසුඛෝපභෝගී දුම්රියක් හෙටින් (13 වැනිදා) ඇරඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය ධාවන... |
"ආර්ථික දුෂ්කරතා ජය ගැනීමට සාමූහික උත්සාහයක් අවශ්‍යයි – මහ බැංකුව" | "වත්මන් ආර්ථික දුෂ්කරතා හා පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමුහික උත්සාහයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍ර වීම නොවැළැක්විය හැකි බව ද එමගින් පුළුල්ව පැතිරුණු අහිතකර බලපෑම් ඇති කරනු ඇති බව ද මහ බැංකුව කියයි. ජාතිය ඉක... |
"ව්‍යවස්ථාදායක සභාවට සිවිල් ක්‍රියාකාරීහු තිදෙනෙක්" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු ඇති කිරීමට යෝජිත ව්‍යවස්ථාදායක සභාවට සිවිල් ක්‍රියාකාරීන්ද ඇතුළත් කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරමින් සාමාජිකයන් 10 දෙනකු පත් කිරීමට නියමිතය. එම ජනාධිපතිවරයා නම්කරන එක් අයකු,අගමැති න... |
"සෑම පක්‍ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක්: කමිටු සභාපතිවරුන්ට ඇමැති බලතල" | "ජනපති රනිල් වික්‍රමසිංහ සෑම පක්‍ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්‍ෂ කිහිපක් සමග පෙරේදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්... |
"බේකරි හිමියෝ පාන් හැදීම නවත්වති" | "බේකරි නිෂ්පාදන සඳහා උපයෝගී කරගන්නා පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා තම කර්මාන්තය බොහෝ දුරට අසීරු වී ඇතැයි බදුල්ල ප්‍රදේශයේ බේකරි හිමියෝ ප්‍රකාශ කරති. මේ තත්ත්වය මත බොහෝ දෙනා පාන් නිෂ්පාදනය අතහැර දමා විස්කෝත්තු වැනි දෑ පමණක් නිෂ්පාදනය කිරීමට පෙළඹී සිටිති. මේ සම්බන්ධව ‘දිවයින‘ ට කරුණු පැවැසූ බදුල්ල, දු... |
"එළවළු මිල යළි ඉහළට" | "එළවළු ගොවියාට අවශ්‍ය රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන නිසි පරිදි තවමත් නොලැබීම හමුවේ එළවළු ගොවියා පීඩාවට පත් වී ඇති බවත්, එවැනි තත්ත්වයක් මත දේශීය වෙළෙඳපොලේ එළවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්... |
"බරණ ඝාතක සැකකාර කොස්තාපල්ගේ වැඩ තහනම්" | "නාමල් උයන රක්ෂිතය සහ අවට ප්‍රදේශවල සැරි සැරූ ‘බරණ’ නම් දළ හස්තියා විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදාහැර සිටින මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. අනුරාධ... |
"පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට බිත්තර ගහන්න යනවා" | "ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හෝටල්වල බිත්තර ආප්පයක් රුපියල් 130ත් 135ත් අතර මිලකට අලෙවි කිරීමට හේතුව බිත්තර මාෆියාකරුවන් බිත්තරයක් රුපියල් 55ට 60ට අලෙවි කිරීම නිසා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා “දිවයින”ට ඊයේ (11 දා) පැවැසීය. ඒ නිසා මාෆියාකාරයින්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය පියවරක් නොගැනීම ... |
"පෙට්‍රල් නැවක් එයි" | "පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස්පන්දහසක් රැගත් නැවක් ඊයේ (11 දා) රාත්‍රී පැමණීමට නියමිතව තිබුණු බව බලශක්ති අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය. මීට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් අනූදහසක් අඩංගු නැවක් ලබන සෙනසුරාදා (13දා) මෙරටට පැමිණීමට නියමිත බවත් මෙට්‍රික් ටොන් තිස්හත්දහස් පන්සියයක් අඩංගු ඩීසල් නැවක් ලබන 19 දා හෝ 20 දා ‘දිව... |
"නුවර අවසන් රන්දෝලි පෙරහැර නිමවෙයි" | "දහවල් පෙරහැර අද සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (11 වැනිදා) රාත්‍රී වීදි සංචාරය කළෙය. පස්වරු හය පසුවී මිනිත්තු තිස්පහට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව ඇසළ පෙරහැර වීදි සංචාරය ආරම්භය සිදුවිණි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින් පිටත් වූ ඇසළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වී... |
"රනිල්ගේ නිවසට රථයට වූ හානිය මිලියන 205කි – සී.අයි.ඩීය අධිකරණයට වාර්තා කරයි" | "පසුගිය ජුලි 9 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට සිදු කළ ගිනි තැබීමෙන් එම නිවසට රුපියල් මිලියන 14ක අලාභයක් ද රනිල් වික්‍රමසිංහ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ කාර් රථයට රුපියල් මිලියන 191ක අලාභයක් සිදුවී ඇති බවට තක්සේරු කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වා... |
"අද චීන නැව හම්බන්තොටට – ඉන්දීය මාධ්‍ය කියයි" | "චීන යුවාන් වැන්ග් -5 නෞකාව අද පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය කියයි. මෙම නෞකාවේ ලංකා ගමන කල් දමන ලෙස විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටිය ද නැවේ ගමන නතර වී නැත.චීන නැවේ ලංකා ගමන පිළිබඳව ඉන්දියාව බෙහෙවින් කලබලවී තිබෙන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය චීන හමුදාවට අයත් ඔත්තු බලන යාත්‍රාවක් බවයි.ඉන්දියාවේ ව... |
"රාජ්‍ය අනුග්‍රහයක් නෑ: – ගෝඨාභය තායිලන්තයට" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (11 වැනිදා) දින සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග පැවසීය.රාජපක්‍ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබාදී තිබූ වීසා කාලසීමාව ඊයේ (10 වැනිදා) අවසන් වී තිබූ අතර ඒ මහතා මෙසේ තායිලන්තය බලා පැමිණීමට නියමිතව සිටියේය. අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය වැ... |
"අරලියගහ මන්දිරයේ භාණ්ඩවලට කෝටි 2ක හානියක්" | "අරගලකරුවන්ගේ ග්‍රහණයට පත්වීමෙන් පසුව අරලියගහ මන්දිරයේ තිබූ භාණ්ඩවලට පමණක් රුපියල් කෝටි දෙකකට අධික අලාභයක් සිදුවී ඇති බවත් එම මන්දිරයට සිදුකර ඇති හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කොල්ලුපිටිය පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (10දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.එම මන්දිරයේ තිබූ භාණ්ඩ හා උප... |
"කොවිඩ් මරණ 9ක්" | "කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (10) නිවේදනය කළේය." |
"විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උසාවි යනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික" | "විදුලි බිල වැඩි කර ඇත්තේ විදුලිබල පනතේ තිස් වැනි වගන්තිය උල්ලංඝනය කර බවත් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ’ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (10 දා) පැවසීය.විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම, විගණකාධිපති හා මහා භාණ්ඩාගාරය වගඋත්තරකරුවන් කරමින් මෙසේ අධිකර... |
"කුණු මාළු කිලෝ 25000ක් අත්අඩංගුවට – කෝටිපතියකු ඇතුළු 4ක් දැලේ – රේගුවෙන් පැන්නූ මාළු කන්ටේනර් 98ක බඩු?" | "මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මාළු කිලෝ ග්‍රෑම් විසිපන්දහසක් අත්අඩංගුවට ගත් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සිව් දෙනකු ඊයේ (10 දා) පොලිස් භාරයට ගෙන තිබේ.මෙම මාළු තොගය මීගමුව සහ සීදුව ප්‍රදේශවල ශීතාගාරවල සඟවා තිබියදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත. බස්න... |
"රජයේ ඉදිරි පියවර මත ඉදිරි අරගලය තීන්දු වේවි – ඕමල්පේ සෝභිත හිමි" | "ගාලු මුවදොර අරගලයේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත්වීම සිදුවීම අගය කරන බවත් ඔවුන් රට ඉදිරියේ තබා ඇති යෝජනා හා පෙරේදා අත්සන් කළ පුරවැසි ආඥාවට අදාළ කරුණු ගැන රජය ගන්නා පියවර තුළ අරගලය නව දිගුව හෝ නැවතුම සටහන් වනු ඇති බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති. අරගලය තුළ විවිධ ජීවිත කැපවීම් කළ හා රටේ එතෙක් ආ ගමන් මග සැලකිය... |
"අරගලය තියෙන්නේ හිත්වල ගෝල්ෆේස් එකෙන් පිට වෙමින් දමිතා කියයි" | "“අපි මේ අරගලය දිනනතුරු හැරෙන්නේ නැහැ” අරගලය තියෙන්නේ මිනිසුන්ගේ හිත්වල, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්, පරිස්සමින් ගමන යන්න, සැනසීම දෙන්න මිනිසුන්ට. හොරු රකින්න එපා, හොරුන්ට ඉඩක් දෙන්න එපා යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.ඇය එලෙස අදහස් දැක්වූයේ ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්ව යන අවස්ථාවේ මාධ්... |
"භූමිතෙල් බෙදා හැරීම 19 දා සිට අඛණ්ඩව – මිලත් වැඩි වෙන ලකුණු:" | "බොරතෙල් නැව් දෙකක් ළඟ ළඟ එයිපිරිපහදුවටත් කොළ එළි – ඇමැති කංචන විජේසේකර කියයිභූමිතෙල් බෙදා හැරීම ලබන 19 වැනිදා සිට යළි අඛණ්ඩව සිදු කිරීමට හැකි බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) සඳහන් කළේය.කෙසේ වෙතත් භූමි තෙල් මිල ගණන් වැඩි කිරීමට ක්‍රියා කිරීමට සිදුවන බව ද දැනට පවතින භූමිතෙ... |
"විදුලි බිල වැඩි කරන්න පෙර පාර්ලිමේන්තු විවාදයක් දෙන්න – ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "විදුලි බිල වැඩි කිරීමට පෙර පාර්ලිමේන්තුවේ විවාදයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දින ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.එහිදී හෙතෙම මෙසේද කීය.ඇත්ත වශයෙන්ම විදුලි බිල සම්බන්ධයෙන් අපිට විවාදයක් ඕනේ. මොකද ජනතාව විදුලි පුටුවට යවලා තියෙ... |
"අරගලයේ පියතුමා හෙට උසාවියට භාර වෙයි" | "ගාලුමුවදොර පිටිය මුල්කරගෙන පැවැත්වූ අරගලයේ සක්‍රීය සාමාජිකයකු වන අමිල ජීවන්ත පීරිස් පියතුමාව හෙට (12 දා) අධිකරණයට භාරදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ (10 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.අමිල ජීවන්ත පීරිස් පියතුමා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතා ව්‍යා... |
"අරගලකරුවෝ පෙත්සම් පහ අස්කර ගනිති" | "ගාලුමුවදොර පිටියෙන් තමන් ඇතුළු අරගලකරුවන්ට ඉවත් වන ලෙසට කොටුව පොලිසිය විසින් නිකුත් කරන ලද වාචික හා ලිඛිත නිවේදන අභියෝගයට ලක්කරමින් මීගහවත්තේ කාශ්‍යප හිමියන් ඇතුළු පස්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම් පහ පෙත්සම්කරුවන් විසින්ම ඊයේ (10 දා) ඉල්ලා අස්කර ගන්නා ලදී.පුරා මාස තුනකට අධික කාලයක් තිස්සේ රැ... |
"විදුලි බිලෙන් සැර වදින්නේ මෙහෙමයි" | "මහජන උපයෝගිතා කොමිසම මගින් අද (10දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. විදුලිබල මණ්ඩලය විදුලිය උත්පාදනය සහ බෙදාහැරීම වෙනුවෙන් දරන පිරිවැය පිළිබඳව සලකා බලා ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යෑම පිණිස මෙසේ විදුලි බිල ... |
"අද රටේ තත්ත්වය අනුව මැති ඇමැතීන්ට වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක් – කථානායක" | "රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් ගෙවීම පවා ඉතා අසීරු වී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට (08 දා) පැවසීය. ඔවුන්ගේ පසුගිය මස වැටුප ද ගෙව්වේ මහත් අසීරුවෙන් බව පැවසූ කථානායකවරයා මෙම තත්ත්වය මැද රටේ සෙසු ආයතනවල තත්ත්වය ගැන අලුතින් කීමට දෙයක් නැතැයි ද කියා සිටියේය. ප්‍රශ්න... |
"චීන – ශ්‍රී ලංකා සබඳතාවලට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම් එපා" | "ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බැවින් ඔවුනට අවශ්‍ය ලෙස විදේශ සබඳතා පවත්වා ගැනීමට ඉඩදිය යුතු බව චීනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාවලට අනවශ්‍ය ආකාරයට ඉන්දියාව මැදිහත් විය යුතු නැති බව ද චීනය කියා සිටී. ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාවලට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීමක් කිසිමවිටක අවශ්‍ය නැති බවත් චීන විදේශ කටයුතු අමාත්... |
"විදුලි බිල වැඩි කිරීමට පදනම් කර ගත් පිරිවැය ගණනය කළ හැටි රටට කියන්න" | "විදුලි බිල වැඩි කිරීමට පදනම් කරගත් පිරිවැය ගණනය කළේ කුමන පදනමක් මතද යන්න රටට පැහැදිලි කරන්න යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වෙත ඊයේ (9 දා) ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේය. ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකර විදුලි බිල වැඩි කිරීමට ගත් තී... |
"බංග්ලාදේශය ප්‍රතික්‍ෂේප කළ පාකිස්තාන මිසයිල නෞකාවට කොළඹ වරායට එන්න අවසර දෙයි" | "කරච්චිය බලා යන පාකිස්තාන තයිමුර් මිසයිල නෞකාවට කොළඹ වරායට පැමිණීමට රජයේ අවසරය හිමිව තිබේ. චීනයේ නිෂ්පාදිත මෙම නැව පාකිස්තානය වෙත මංගල ගමන සිදු කරයි. බංග්ලාදේශය මෙම නැවට චැටෝග්‍රාම් වරායේ නැංගුරම් ලෑමට ඉඩ දීම ප්‍රතික්ෂේප කර තිබියදී ලංකා රජය එයට අවසර ලබා දීම විශේෂත්වයකි. මෙම නෞකාව අගෝස්තු 12 සිට 15 දක්වා කොළඹ වරායේ රැඳී... |
"හමුදාව පාර්ලිමේන්තුව රැක දුන්නා මන්ත්‍රීවරුන් වගකීම ඉටුකරන්න" | "පාර්ලිමේන්තුව ආරක්ෂා කරමින් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයට මහජන නියෝජිතයන් ද එලෙසම සිය වගකීම් ඉටු කළ යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනපතිවරයා එසේ කියා සිටියේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඊයේ පැවති ජනපති ප්‍රණාම සහතික ප්‍රදානෝත්සවය අමතමිනි. ජුලි 13 වැනිදා අරගලකරුවන් පාර්ලිමේන්තු සංකීර... |
"සර්ව පාක්‍ෂික අරගලකරුවන්ගෙන් 22 ට කරුණු 7 ක යෝජනාවලියක් අධිකරණ ඇමැතිට භාරදෙයි" | "අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සහ සර්ව පාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (09 දා) පැවැති අතර එහිදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඔවුන් විසින් යෝජනා කරනු ලබන කරුණු 7 කින් යුත් යෝජනාවලියක් අමාත්‍ය... |
"කොටිකාවත්ත – මුල්ලේරියාව මන්ත්‍රීගේ ඝාතකයා ගල් වළකට වැටී නසී" | "කොටිකාවත්ත මුල්ලේරියාව නාගරික මන්ත්‍රි වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බව කියන තුවාන් ශිරාන් නමැති කුලී මිනීමරුවා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් මිදී පළායෑමට උත්සාහ කිරීමේදී කඩුවල ප්‍රදේශයේ ගල්වළකින් පහළට ඇදවැටී පෙරේදා (08දා) රාත්‍රී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ පාතාල නායකයකුව සිටි අංගොඩ... |
"අත්අඩංගුවට ගැනීම වළක්වන්න : ජීවන්ත පීරිස් පියතුමාගේ පෙත්සම සැප්. 1 ට කල් දමයි" | "ගාලුමුවදොර පිටියේ පැවැති සාමකාමී අරගලයට සක්‍රීයව දායකත්වය දැක්වී යැයි චෝදනා කරමින් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් තමන් අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමිල ජීවන්ත පීරිස් පියතුමා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් 01 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ... |
"වතුර බිල ඉහළ දමන්නත් කැබිනට් අනුමැතිය" | "දැනට පවතින ජල සම්පාදන සහ මළාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජලසම්පාදන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජල සම්පාදන මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සහ ජනතාවට අඛණ්ඩව බාධාවකින් තොරව ජල සැපයුම සිදු කිරීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කෙරී ඇත. ජල සම්පාදන මණ්ඩලයේ පුනරාවර්ථන... |
"මහජන විරෝධතා මර්දනය නතර කරන්නැයි ඉල්ලා මැතිසබා පිවිසුම අසල සජබ විරෝධතාවක" | "ආණ්ඩුව විසින් මහජන විරෝධතා මර්දනය කරන බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල ඊයේ විරෝධතාවක නිරත වූහ. ‘රාජ්‍ය මර්දනය නවත්වනු, හදිසි නීතිය අහෝසි කරනු යන තේමාව මුල් කර ගෙන ඊයේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට පෙර මෙම උද්ඝෝෂණය පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමි... |
"ප්ලේන්ටිය රු. 30 යි: බත් පාර්සලය 10% කින් පහළට" | "බත් පැකට්ටුවක මිල සියයට 10 කින් අඩු කිරීමටත්, සාමාන්‍ය තේ කෝප්පයක (ප්ලේන්ටි) මිල රුපියල් 30ක් ලෙසත් ඊයේ (09දා) සිට මිල නියම කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය. මෙම සහනය ලබා නොදෙන හෝටල් සම්බන්ධයෙන් 078 – 8714726 අංකයට වට්ස් ඇප් මගින් ජනතාවට දැනුම්දිය හැකි බවද හෙතෙම කීය. කෙසේ වුවත් ක... |
"බම්බලපිටිය වජිරාරාමයේ නිකිණි පෝදා පිංකම්" | "බම්බලපිටිය සිරි වජිරාරාමයේ නිකිණි පොහෝ දිනපිංකම් 11 වැනිදා දවස පුරා පැවැත්වීමට පියවර ගෙනතිබේ.ඒ අනුව පෙ.ව.6.00-07.15 සිල් සමාදන් කරවීමඅනුශාසනාව සහ බුද්ධ පූජාව පූජ්‍යපාද තිරිකුණාමලේආනන්ද මහ නායක හිමිපාණෝ, පෙ.ව.08.00-09.00ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාදකරපුටුගල රේවත හිමිපාණෝ, පෙ.ව.09.00-10.00ධර්මානුශා... |
"නිදහස් චතුරස්‍රයේදී පුරවැසි ආඥාවක් ගෙනෙයි" | "රජයේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සංවිධානය කළ පා ගමනක් හා රැලියක් ඊයේ (09දා) කොළඹ දී පැවැත්විණි. කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සිට වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් පා ගමනින් නිදහස් චතුරස්‍රය වෙත පැමිණි පසු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරි... |
"සර්ව පාක්ෂික ආණ්ඩුව දේශපාලන මොඩලයක පොඩි ගේම් එකක්" | "ජනාධිපතිවරයා යෝජනා කරනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු දේශපාලනයේ තිබෙන මොඩලයක පොඩි ගේම් එකක් පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. සර්ව පාක්ෂික කියන්නේ දේශපාලනයේ තිබ... |
"ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ප්‍රමුඛව සර්ව පාක්‍ෂික රජයට සහාය දෙනවා – මහාචාර්ය තිස්ස විතාරණ" | "පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සහ ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන් තහවුරු කිරීම සිය ප්‍රමුඛ යෝජනාව කර ගනිමින් සර්ව පාක්‍ෂික රජයක් සඳහා සහාය ලබාදීමට තීරණය කළ බව ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා “දිවයින”ට ඊයේ (09 දා) පැවසීය. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණාත්මක සොයාබැලීමකින් අනත... |
"මහනුවර දෙවැනි රන්දෝලි පෙරහැර….." | "මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර පෙරේදා රාත්‍රි වීථි සංචාරය කෙරුණි. එහිදී සිංහරාජා හස්තියා විසින් සධාතුක කරඩුව වැඩම කරවූ අයුරු ඡායාරූපයේ දැක්වේ. පිංතූරය – පුන්සිත් අත්තනායක" |
"මේ ආණ්ඩුවෙන් ප්‍රතිසංස්කරණයක් වෙයිද කියා සැකයක් මතුවෙනවා – කබීර් හෂීම් (සජබ)" | "ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශයේ විවාදය සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට රට නැවත යථා තත්ත්වයට පත් කොට මහ මැතිවරණයකට යෑම ආණ්ඩුවේ අරමුණ බව සභා නායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේ... |
"අතුරු අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට" | "මෙම වසරේ (2022) ඉදිරි කාලය සඳහා ගෙන එනු ලබන අතුරු අයවැය සඳහා අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව සංශෝධන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම රුපියල් තුන්ලක්ෂ විසිහත් දහස් පන්සිය අසූහත් කෝටි හැටපන් ලක්ෂ පනස්අට දහසක්(රුප... |
"ජපන් භාෂාව ඉගැන්වීම පාසලෙන්ම අරඹයි : මනූෂගේ යෝජනාවට කැබිනට්ටුව එකඟයි" | "පාසල් මට්ටමින් ජපන් භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමකට අනුව ක්‍ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ රැකියා සඳහා අයැදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට ඇති අවස්ථාව අනුව ජපානයේ ර... |
"මර්දනය නතර කරන තුරු අරගලය අවසන් කරන්නේ නෑ – ජෝසප් ස්ටාලින්" | "දිගින් දිගටම සිදු කරන මර්දනය සහ අත්අඩංගුවට ගැනීම් නතර කරන තුරු අරගලය අඛණ්ඩවම කරගෙන යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ ට ඊයේ (09 වැනිදා) පැවසීය. ජනාධිපති මන්දිරයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගත් පිරිස රජය මේ වනවිට අත්අංගුවට ගනිමින් සිටින බවත්, මීට පෙර පාර්ලිමේන්තුව තුළදී එහි පොදු දේපළවලට හානි ක... |
"විදුලි තැන්පතුවල පොලී – පාරිභෝගිකයන්ට ගෙවනවා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි" | "බිල ගෙවන්න ප්‍රමාද වුණොත් ප්‍රමාද ගාස්තු අයකරනවා: තැන්පතුව ගැන ලංවිම කතා නෑවිදුලි පාරිභෝගිකයන්ගේ සංගමයලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේදී පාරිභෝගිකයන්ගෙන් අය කරන තැන්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලී මුදල් පාරිභෝගිකයන්ට ගෙවීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (08දා) පොරොන්දුවක... |
"සිංහරාජය මැදින් පාරවල් නැහැ" | "ලෝක උරුමයක් වන සිංහරාජ රක්‍ෂිත වනාන්තරය මැදින් කුමන කරුණක් නිසා හෝ මින්මතු මාර්ග සකස් නොකරන බවත් මේ වනවිට සකසා ඇති මාර්ග පුළුල් කිරීමට හෝ රක්‍ෂිත භූමියට අයත් වනාන්තර එළිපෙහෙළි කිරීමක් සිදුනොකිරීමට වගබලා ගන්නා බවටත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08දා) නීතිපතිවරයා මගින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.සිංහරාජය ... |
"අද විරෝධතාවලට උසාවි තහනමක් නැහැ – පොලිසියේ ඉල්ලීම උසාවිය ඉවත දමයි" | "සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් රජය දියත් කර ඇති මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා අද (9 වැනිදා) ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක් කොළඹ නගරය මුල්කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට හා පාගමනට එක්වන පිරිසට සිය පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල... |
"අද කොළඹ ආරක්‍ෂාව දැඩි කරයි" | "කොළඹ නගරයේ ආරක්‍ෂාව අද (09 වැනිදා) දින තරකර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.රජයට විරෝධය පළකරමින් අරගලකරුවන් විසින් අද දින විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට සූදානම් කර ඇති බැවින් මෙසේ කොළඹ ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව ක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.