Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"හැටන් තේ වත්තකදී කඳුකර  කොටියකු  මියයෑම ගැන ඇමැති නියමයෙන් විමර්ශන"
"හැටන් ‘සමර්හිල්’ වතු යායේ තේ වත්තකදී ගසක බැඳ තිබූ මද්දකට හසුව පසුගියදා කඳුකර කොටියකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වෙත ඊයේ (08දා) උපදෙස් ලබාදී තිබේ.කඳුකර කොටියා මෙලෙස මියයෑම සම්බන්ධයෙන් සොයාබැ...
"බොරතෙල් බැරලය  ඩොලර් 35 ට ගත හැකි නම්  ඕනෑ කෙනෙකුට දොර ඇරලා – බලශක්ති ලේකම් කියයි"
"බොරතෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් 35 ට ගත හැකි බව පවසන ඕනෑම පුද්ගලයකුට හැකිනම් එය ඉටුකරදීමට බලශක්ති අමාත්‍යාංශය එකඟතාව පළකරන බව එම අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා “දිවයින”ට ඊයේ (08දා) පැවැසීය.බොරතෙල් බැරලයක් ඩොලර් 35 ට ගත හැකිව තිබියදී අමාත්‍යාංශය එය මගහැර කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල පළකරන නැව පසුගිය ජුනි මාසයේ මෙරටට ළඟ...
"චීන නැව හිසරදයක් වෙයි! – චීන තානාපති සාකච්ඡාවක් ඉල්ලයි"
"යුවාන් වැන්ග් 5 නෞකාවේ ලංකා ගමන පිළිබඳව ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම සාකච්ඡාවක් ලබාදෙන ලෙස මෙරට චීන තානාපති කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කර ඇත.ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව ඇති මෙම නැවේ ගමන කල් දමන ලෙස විදේශ අමාත්‍යාංශය මගින් මීට දින කිහිපයකට පෙර චීනයට දන්වා තිබිණි.මෙම නෞකාවේ ලං...
"නැව හරවා යවා චීනය  තරහ කරගත්තොත්  දිගුකාලීන ආර්ථික අවාසියක්"
"චීන නැවේ ලංකා ගමන ප්‍රතික්‍ෂේප කළහොත් ශ්‍රී ලංකාවට දිගු කාලීනව ආර්ථික අවාසිදායක තත්ත්වයක් මතු විය හැකි බව රාජත්‍රාන්තික ආරංචි මාර්ග හරහා කියැවේ.ශ්‍රී ලංකාව ඉන්දියාවේ කීමට මේ නැව හරවා යැව්වොත් ඉදිරි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට චීනය එකඟ නොවිය හැක.දැනටමත් මධ්‍යම අධිවේගී මාර්ගයට ලබාදෙන ණය පහසුකම් චීනය විසින් අත්හිටුවා ඇ...
"දිනපතා ආසාදිතයන් 200 ට ළංවෙයි – යළිත් කොවිඩ් රැල්ලක් අත ළඟ! – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි"
"මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙසීයේ සීමාවට ආසන්නවීම යළි රට තුළ ‘දරුණු කොවිඩ් රැල්ලක්’ ඇතිවීමේ පෙර නිමිත්තක් බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.‘ඔමික්‍රෝන්’ ඇතුළු කොවිඩ් අනු ප්‍රභේද රට තුළ පැතිරීම මේ වනවිට වර්ධනය වී ඇතැයිද පොදු ප්‍රවාහනය භාවිතයේදී පවතින අධික තදබදයද මෙයට හේතුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප...
"මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර අද"
"මහනුවර වාර්ෂික පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (09දා) වීථි සංචාරය කරයි.ශ්‍රී දළදා මාළිගාවේ මහා වාහල්කඩ ඉදිරිපිටින් රාත්‍රී 7.36ට පිටත්වන පෙරහැර දළදා වීදිය, ඊ. එල්. සේනානායක වීථිය, හරස් වීථිය සහ ඩී. එස්. සේනානායක වීථියේ ගමන්කර රජ වීථියෙන් ගෙවදියි.හෙට 10දා සහ අනිද්දා 11දා දෙදින අවසන් රන්දෝලි පෙරහැර දෙක වීථි සං...
"ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සිට තෙදිනක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය අද (09දා) පස්වරු 01.00ට ආරම්භ කෙරේ.ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ලිඛිත ඉල්ලීමක් කර ති...
"ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි"
"ලිට්‍රෝ සමාගම විසින් ඊයේ (08 දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කර තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 246 කින් ද, කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහ...
"නව පිරවුම්හල් 50ක් අරින්න අයිඕසීයට අනුමැතිය"
"මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා ෂධක්‍ සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ.ලංකා ෂධක්‍ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දී තිබේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ ප්‍රභාත් ...
"අරගලය මැද්දේ ජනාධිපති මන්දිරයට පැන්න පිරිස් අල්ලන්න පරීක්‍ෂණ අරඹයි"
"අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකිවූ සැකකරුවන් 32ක් හඳුනාගන්න මහජන සහය පතයි ගාලුමුවදොර අරගලය අතරතුරදී ඉකුත් 9 වැනි දින ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් අරඹා ඇත. ඒ අනුව එම සිද්ධියට සම්බන්...
"රූපවාහිනියට පැන්න තවත් 2ක් හඳුනා ගැනෙති – එක් අයෙක් 15දා උසාවියට"
"පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩාවැදී අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවත් ඉන් එක් සැකකරුවකු වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් කුරුඳුවත්ත පොලිසිය ඊයේ (08දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසි...
"සර්වපාක්‍ෂික රජයකට යෝජනා අද පක්‍ෂවලට – ජනපති කියයි"
"සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්‍ෂ සමඟ දින ගණනාවක් සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්‍ෂ ඉදිරිපත් කළ යෝජනා අද (08 දා) සහභාගි වූ සියලු පක්‍ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්‍ෂ 11 නායකයන් සහ 43 වන සේනාංකය සමඟ පසුගිය සිකුරාදා (05 දා)...
"ගෝඨාගේ වීසා තවත් සති දෙකකට දික් කරන්න – ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් ඉල්ලයි"
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තවත් සති දෙකක කාලයක් සඳහා සිංගප්පූරුවේ රැඳී සිටීමට වීසා කාලය දික් කරන ලෙස මෙරට රජය මගින් සිංගප්පූරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.රාජපක්‍ෂ මහතාගේ වීසා කාලය අගෝස්තු 11 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ. එනිසා තවත් කාලයක් ලබා දෙන ලෙස මෙසේ ඉල්ලීම් කර ඇත.හිටපු ජනාධිපතිවරයා මාලදිවයින හරහා ස...
"චීන නැව ලංකාවට පැමිණීම කල්දාන්න – රජයේ ඉල්ලීම ගැන චීන තානාපති එරට උපදෙස් පතයි"
"ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන්වෑන් 05 නමැති තොරතුරු එකතු කිරීමේ අධිතාක්‍ෂණික නැව ශ්‍රී ලංකාවට පැමිණීම කල්දමන ලෙස ඉල්ලා ලක් රජය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජයෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත. පෙරේදා (6 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී චීන තාන...
"හම්බන්තොටට එන චීන නැව නිසා උණුසුම් තත්ත්වයක්"
"ඔත්තුකාරයෙක්  – ඉන්දියාව කෝපයෙන්හම්බන්තොට වරායට පැමිණීමට නියමිත යුවාන් වැන්ග් 5 නැව පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් උදාවී ඇත.මෙම නැවේ පැමිණීම කල්දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලය හරහා බීජින් ආණ්ඩුව වෙත දන්වා යවා තිබේ.දිල්ලි ආණ්ඩුව මෙම නැවේ ලංකා ගමන පිළිබඳව දැඩි විරෝධයක් දැක්වීම මෙයට හේතුවී තිබේ.චීන ...
"ලංකාව අමාරුවේ දමා – මධ්‍යම අධිවේගයට මිලියන 51 ක  – ණය මුදාහැරීම චීන බැංකුවක් අත්හිටුවයි"
"මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම කොටස් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත මුදාහැරීම අත්හිටුවනු ලැබ ඇත.  මේ නිසා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේදී ලක් රජය අර්බුදයට පත්වනවා ඇත. මෙම ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකිකයෝ 2000 ක් ද චීන ජාතිකයෝ 500 ක්ද සේවය කරති....
"ආර්ථික අර්බුදයෙන්  රට ගොඩගැනීමට සංවර්ධන කමිටුවක් – සභාපති පුටුව ධම්මිකට"
"ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා බලය සහිත විශේෂ යාන්ත්‍රණයක් ගොඩනැඟීමට නියමිත බව රජයේ ඉහළපෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.මෙහි ප්‍රධානත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ...
"ෆොන්සේකාගේ ඉල්ලීම – සජබ අදහසක් නොවේ- අලවතුවල කියයි"
"ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හෙට (09 දා) පවත්වන විරෝධතාවට සහභාගි වන ලෙස කරන ලද ඉල්ලීම සමගි ජනබලවේගය පක්‍ෂයේ ඉල්ලීමක් නොවන බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවැසීය.එය ඒ මහතාගේ පෞද්ගලික අදහසක් බව ද අලවතුවල මහතා පැවැසීය. විශේෂයෙන්ම ප්‍රධාන විපක්‍ෂය ලෙසත් වගකීමක් ඇති පක්‍ෂයක් ලෙසත් රටේ ආණ...
"සාමකාමී ජන අරගලය ක්‍රියාත්මක වුණේ ජනතාවට කරන්නට කිසිම දෙයක් නැති වූ නිසා – ඕමල්පේ සෝභිත නාහිමි"
"නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, දාමරික ත්‍රස්ත ක්‍රියා කිසි කලෙක අනුමත නොකරන බවත්, සාමකාමී ජන අරගලය ක්‍රියාත්මක වූයේ ජනතාවට කරන්න කිසිම දෙයක් නැති වූ නිසා බවත් දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනා පිළිබඳව පසුගිය සිකුරාදා (05 ...
"විදුලි බිල උඩයන හැටි  හෙට එළියට"
"ඉහළ දමන විදුලි බිල ගාස්තු හෙට (09 දා) ප්‍රකාශයට පත්කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරමින් සිටී.ඉහළ දමන විදුලි බිලෙන් අඩුආදායම්ලාභීන්ට සහනයක් ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසම රුපියල් මිලියන 65 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර එම මුදල නොලැබෙන තත්ත්වයක් උදාවී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. විදුල...
"අරගලය අවසන් නෑ – දිනන තුරු ආපහු හැරෙන්නේ නෑ – ගාලුමුවදොර අරගලකරුවෝ නුගේගොඩ රැලියේදී කියති"
"අරගලය තවමත් අවසන් නැති බවත්, අරගලය දිනන තුරු ආපසු නොහැරෙන බවත් පෙරේදා (06 දා) පස්වරුවේ නුගේගොඩ පැවැති මහජන රැලියේදී අරගලකරුවෝ සහ සිවිල් හා වෘත්තිය සංවිධාන රැසක් ප්‍රකාශ කර සිටියහ. හදිසි නීතිය වහා හකුලා ගනිව්, මර්දනය නවතනු, පැහැරගත් අරගලකරුවන් වහා නිදහස් කරනු, රාජ්‍ය ත්‍රස්ත අණපනත් වහා අකුලා ගනුද මැයෙන් කොටුව ගාලුමුවදො...
"‘අවම පොදු ජාතික වැඩපිළිවෙළ’ දෙස අප විමසිල්ලෙන් – විමල් වීරවංශගෙන් නිවේදනයක්"
"සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් තමා කිසිවකුට පවසා නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති මේ මොහොතේ මෙම අන්තර්කාලය පසු කිරීම ...
"අසීරු අවස්ථාවක රට භාරගෙන නිවැරදි මාවතට මෙහෙයවීමට ජනපති රනිල්ට හැකිවුණා – ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි"
"ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇති අතර, ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට එතුමාට ආශිර්වාද කරන බව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියෝ පැවසූහ. ජනාධිපති රනිල...
"සෑම පැයටම ශ්‍රී ලාංකිකයෝ  32 ක් රට රැකියාවලට යති"
"ඉන්දියාවට – ඔස්ටේ්‍රලියාවට මුහුදෙන් පනින පිරිසත් වැඩිවෙලා  දවසේ සෑම පැයක් තුළම ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු විදේශ  රැකියා සොයා ගුවන්ගත වන බව වාර්තා වේ. මීට අමතරව ඉන්දියාවට සහ ඔස්ටේ්‍රලියාවට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් රැකියා සොයා මුහුදු මාර්ගයෙන් පලායමින් සිටිති. ඉකුත් සිකුරාදා ඔස්ටේ්‍රලියානු දේශසීමා ආරක්‍ෂක හමුදාව විසින...
""සහල්, පරිප්පු, මිරිස්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල බසී""
"පරිප්පු, සීනි, සහල්, සැමන්, බී ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇතැයි පිටකොටුව තොග වෙළෙඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.ඒ අනුව රුපියල් 600 ට – 650 ට අලෙවි කළ පරිප්පු කිලෝව රුපියල් 420 හා 450 දක්වාත්, රුපියල් 360 ට, 380 ට අලෙවි කළ සීනි කිලෝව රුපියල් 260, 2...
"අඩුකළ බස් ගාස්තු 5 දා සිට ක්‍රියාත්මකයි"
"වැඩිපුර ගන්නවා නම් දන්වන්න දුරකථන අංක 2 ක්ඉන්ධන මිල අඩුවීමට සාපේක්‍ෂව බස් ගාස්තු අඩුකිරීම අගෝස්තු 05 වැනිදා සිට ක්‍රියාත්මක වුවත් බොහෝ පෞද්ගලික බස් රථ පැරණි ගමන් ගාස්තුවම අයකරන බවට බස් මඟීහු චෝදනා කරති.බස් ගාස්තුව අඩුකර ඇතැයි පැවසීමේදී ඇතැම් බස් රථ කොන්දොස්තරවරුන් තමන් සමඟ ගැටුම් ඇතිකර ගන්නා බව ද ඔවුහු කියා සිටිති.අවම...
"විසිරවූ පළාත් සභා මුදල් ගිලී : චක්‍රලේඛ නොතකා හැරලා"
"පළාත් සභා සියල්ල විසුරුවා හැර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒවායෙහි ප්‍රධාන නිලධාරීන් වියදම් සීමා කිරීමට නිකුත් කර ඇති රජයේ චක්‍රලේඛ නොතකා හරිමින් විවිධ ව්‍යාපෘති සහ වැඩමුළු ආදිය සඳහා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඇතැයි රජයේ විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විගණනයේදී හෙළිවී තිබේ. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු...
"කෝවිලක් කියා හිතාගෙන අවුරුදු දහස් ගණනක් තිස්සේ පන්සලකට වැඳලා"
"තමිල්නාඩුවේ ජනතාව විසින් දේශීය දෙවියකු ලෙස සලකා මෙතෙක් කලක් වන්දනාමාන කරන ලද තලවෙට්ටි මුනියප්පම් නමැති හින්දු දෙවියා අන් කිසිවකු නොව බුදුන්වහන්සේ බව හෙළිවී තිබේ. මේ බව අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලද අතර එම පර්යේෂණය පැවැත්වීම සඳහා මදුරාසියේ ඉහළ උසාවිය මගින් නියෝගයක් දී තිබිණ. පර්යේෂණයේ හෙළිද...
"ගෝඨාභය එන දවස හරියටම කිවවේ නැහැ එයා ගියේ චෙකප් එකකට"
"මහින්ද ‘දිවයින’ට කියයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දිවයින නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මෙසේය. ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි? ...
"කුණු මාළු කන්ටේනර් පැන්නීම ගැන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රශ්න කෙරේ"
"කුණු මාළු අඩංගු කන්ටේනර් 98 හොර පාරෙන් කරවල වාඩියකට හෝ සැමන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ලබාදී ඇතැයි ලැබී ඇති පැමිණිල්ල ඔස්සේ රහස් පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. මේ පිළිබඳව රහස් පොලිසිය ව්‍යාපාරිකයකු යැයි කියනු ලබන පුද්ගලයකුගෙන් මේ වනවිට දීර්ඝ වශයෙන් ප්‍රකාශයක් ගෙන ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගම...
"ඉඩම් ගොඩකිරීමේ සමාගමේ ‘ලංසු ජිල්මාට්’ එක ගැන හාහූවක් නෑ"
"ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම විසින් මුහුදු වැලි පැකට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවට ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලංසු ඇගයීමක් නොකර රුපියල් මිලියන 265.03 ක් වියදම් කොට විදේශීය සමාගමක් මගින් එම ගොඩනැඟිල්ල ඉදිකර ගැනීම නිසා සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ ...
"අරගලයට 10 තෙක් බාධා නෑ"
"ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝගම” ඉදිකර තිබෙන ඉදිකිරීම් කිසිවක් නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනිදා තෙක් ඉවත් නොකරන බවට නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී ඇත. ගාලු මුවදොර පිටියේ පිහිටුවා ඇති “ගෝඨාගෝගම” සිකුරාදා (05 වැනිදා) 5.00 ට පෙර ඉවත් කරගන්නා ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කළ වාචි...
"ගෑස් මිල හෙට සිට පහළට"
"ලිට්‍රෝ ගෑස් මිල හෙට (08 දා) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ පහළ යෑමට නියමිතය. හෙට (08 දා) පවත්වන කැබිනට් මණ්ඩලයේදී පහත දමන මිල ගණන් අවසන් වශයෙන් තීරණය කරන බවද සභාපතිවරයා කීය. ඒ අනුව කිලෝග්‍ර...
"ඊටීඑෆ් ලොක්කා ගැන පරීක්ෂණයක් කරන්න: වෘත්තීය සමිති අගමැතිගෙන් ඉල්ලයි"
"සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඉහළම නිලධාරියෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වෘත්තීය සමිති අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි. එකී නිලධාරියා සිය මණ්ඩලයට බඳවාගෙන ඇත්තේ ද බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් බවත් එකී පත්වීම මේ දක්වා මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර නොමැති බවත් වෘත්තීය සමිති අගමැතිවරයා වෙත...
"මාධ්‍යවේදීන් ඝාතන සිද්ධියට නෙදර්ලන්ත අධිකරණයේදී පසුගිය රජය වැරදිකරු වෙයි"
"ශ්‍රී ලංකාවේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනයට සහ අතුරුදන් කිරීමට ශ්‍රී ලංකාවේ පසුගිය රජය වරදකරු යැයි නෙදර්ලන්තයේ හේග් නුවර මහජන අධිකරණය විසින් තීන්දු කර ඇත. මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරු වූයේ රහස් පොලිසියේ හිටපු පරීක්ෂක නිශාන්ත ඒබි්‍රයන් සිල්වායි. ගුවන් හමුදාවට මිග් යානා මිලට ගැනීම සම්බන්ධව මාධ්‍යවේදියකු ඝාතනය වී ඇති බවත් ජංග...
"නොරොච්චෝලේ අලුත්වැඩියාව ලබන වසරට කල්යයි"
"නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ දෙවැනි බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ලබන වසරේ මැයි මාසය දක්වා කල්දැමීමට එම බලාගාරයේ පාලනාධිකාරිය තීරණය කර ඇත. බලාගාරයේ යන්ත්‍ර 03 ක් පවතින අතර ඉන් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරයි. ඉන් මෙගාවොට් 810ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන අතර මෙ...
"පොහොර පාඩුව කෝටි 5 පනී: විගණනයෙන් හෙළිවෙයි"
"ලංකා පොහොර සමාගම විසින් සහනාධාර පොහොර තොග නිසි කළමනාකරණයෙන් යුතුව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි තිස්අටලක්‍ෂ දාහතරදහස් හයසියයක පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි. 2019 වර්ෂයේ රුපියල් හාරකෝටි විස...
"ඇන්ටිජන් පීසීආර් වැඩ කොට උඩ"
"කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී. සී. ආර්. පරීක්ෂණ නිසියාකාරව සිදු නොවීම හා එම කට්ටල නොමැති වීම හේතුවෙන් සමාජයේ සිටින කොවිඩ් රෝගීන් ගණන හඳුනාගෙන ඇති රෝගීන් ගණනට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගතහැකි බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් විශාල වශය...
"කතරගම පෙරහැරට පාද යාත්‍රාවෙන් එන බැතිමතුන්ට පහසුකම් ජනපති උපදෙස් දෙයි"
"කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත. පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා...
"ලබන සතියේ පාසල් පැවැත්වෙන විදිහේ වෙනසක්"
"එළඹෙන සතියේදී පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා (08, 09, 10) දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට කටයුතු කරනු ලැබුවත් බ්‍රහස්පතින්දා දින පෝය නිවාඩු දිනයවීම නිසා එය බදාදා දිනයට යොදාගෙන තිබේ. මේ අනුව සිකුරාදා (12දා) දිනය පමණක් මාර්ගගත ක්...
"විනිවිද භාවයෙන් කටයුතු කරන්න ලෑස්තියි"
"අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු ද ඉදිරිපත් කරමින් පැවසූ වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායක කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව...
"මහනුවරින් පැහැරගත් දරුවා මහරගමින් සොයා ගැනේ"
"මහනුවර දළදා පෙරහැර නැරඹීමට දෙමාපියන් සමඟ පැමිණ සිටියදී දින 2 ක් අතුරුදන්ව සිටි 8 හැවිරිදි අමිල අභිමන් නමැති දරුවා මහරගම දුම්රිය ස්ථානයට ළඟා වූ කැලණිවැලි දුම්රියේදී සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙම දරුවා පැහැරගෙන යමින් සිටි බව කියන 30 හැවිරිදි පේරාදෙණිය පදිංචි පුද්ගලයකු ද මහත් පරිශ්‍රමයක් දරා දුම්රිය මගීන් විසින් අ...
"අකුළගන යන අය ගියාවේ : අරගල භූමියේ අපි ඉන්නවා – පුස්සියන්කුලමේ සුමනරතන හිමි"
"කොටුව ගාලුමුවදොර අරගල භූමියෙන් කොටසක් ඉවත් වී ගියත් තමා ඇතුළු තවත් පිරිසක් අරගල භූමියේ අඛණ්ඩවම රැඳී සිටිනවා යැයි අරගලකරුවකු වන පුස්සියන්කුලමේ සුමනරතන හිමිපාණෝ ‘දිවයින’ට ඊයේ (05දා) පැවසූහ. කොටුව ගාලුමුවදොර අරගල භූමියේ තත්ත්වය සොයාබැලීමට ‘දිවයින’ ඊයේ සවස අප ගිය අවස්ථාවේ උන්වහන්සේ එසේ කියා සිටියහ. 119 වැනි දිනයටත් ඊයේ ගා...
"ඉදිරි මාස 6 අමාරුයි: මොනදේ වුණත් අයි.එම්.එෆ්. යනවා – ජනපති කියයි"
"කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (05දා) පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍...
"රුසියානු තෙල් ගිවිසුමට කොමිස් කාක්කෝ අකුල් හෙළනවා – ජයන්ත සමරවීර"
"මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල් වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළෙඳපොළෙහි පවතින මිලට වඩා 15% – 35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වනවිට සති තුනක කාලයක් ගතවී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමි...
"විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ලක්ෂ 75 ක් වන විදුලි පාරිභෝගිකයෝ අද විරෝධතාවට එක්වන්න"
"විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අද (06 වැනිදා) දින ක්‍රියාත්මක කරන ජාතික විරෝධතා දිනයට එක්වන ලෙස රටේ ලක්ෂ 75 කට අධික සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. නිවෙස් තුළ, කාර්යාල, මාර්ගවල, වැඩබිම්වල ඇති විදුලි ලාම්පු, වීදි ලාම්පු නිව...
"‘ගෝඨාගෝගම’ ඉදිකිරීම් 10 වැනිදා තෙක් ඉවත් කරන්නෙ නෑ"
"නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව කොටුව ගාලුමුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලකරුවන් රැඳී සිටින තාවකාලික ඉදිකිරීම් කිසිවක් ලබන 10 වැනිදා තෙක් ඉවත් කිරීමට පියවර නොගන්නා බවට නීතිපතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. පුරා මාස තුනකට අධික කාලයක් තිස්සේ තමන් රැඳී සිටින කුටි ඊයේ (5 දා) පස්වරු 5.00ට ප...
"උසාවියේ වෙඩි තැබීම: වැලිගම ඉඳන්ම පස්සෙන් පන්නලා"
"ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකදී මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම විත්තිකරුවකුට වෙඩිත්බ පලාගිය සැකකරු අදාළ විත්තිකරු ලුහුබැඳ ඇත්තේ වැලිගම සිට බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ ඉලක්කයට ලක්වී ඇත්තේ වැලිගම පදිංචිකරුවකු බව අනාවරණය වෙමින් පවතින බව පොලිසිය කියයි. මෙම සැකකරු මෙසේ අධිකරණයට පැමිණීම පොලිස් න...
"මර්දනයට එරෙහිව අනිද්දා රටපුරා විරෝධතා – වසන්ත සමරසිංහ"
"මර්දනයට එරෙහිව සිවිල් සංවිධාන, පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවල සහභාගිත්වයෙන් ලබන (09 දා) දිවයින පුරා විරෝධතා පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය. විරෝධතාවට අමතරව මෙදින සවස 3.00 ට විහාරමහාදේවි උද්‍යානය අසල සිට රැලියක් පවත්වන බව ද ඒ මහතා කීය. මෙය සියලු පාර්ශ්ව නියෝජනය කරමින් පි...
"ආර්ථික වර්ධනය ප්‍රථම වරට සෘණ 7% යි!"
"මේ වසරේ (2022) දී ආර්ථික වර්ධනය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ සියයට 7ක් දක්වා පසුබෑමට ලක්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. දැනටමත් මේ වසරේ (2022) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට සෘණ 1.6 ක් වාර්තා කර ඇත. මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් විදුලිය හා බලශක්ති හිඟය හේතුවෙන් සැපයුම් අංශයේ අඛණ්ඩ බාධාවීම් මගින් ...
"ජනපති හමුවෙන්න සජිත්ලා බසයෙන් යති"
"සර්වපාක්ෂික රජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට සහභාගි වීමට එම මන්ත්‍රීවරු එකම බස් රථයක නැගී විපක්ෂ නායක කාර්යාලයේ සිට පිටත්ව යෑම විශේෂ සිදුවීමක...
"රට ගොඩනැගීමට තීරණ ගැනීම සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අරමුණයි"
"පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත්කර රට ගොඩනැඟීමේ තීන්දු තීරණ ගැනීම සර්වපාක්‍ෂික ආණ්ඩුවක අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්යාල...
"රජය දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටින අරගල ප්‍රජාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි"
"සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වෙයි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය බොහෝ දෙනකු සුබවාදී ආකල්පයකින් පසුවන බව පෙනෙන්නට තිබේ. ආර්ථිකය ශක්තිමත් කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමටත්, ව...
"හමුදාවේ 58 දෙනාට එරෙහිව ජගත් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්න"
"ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 දෙනකු අත්අඩංගුවට ගැනීමට මානව ජගත් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ රටවල් 47ක ජනපතිවරුන්ගෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකා රජය එම හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකර නැතැයි ඇය පවසා තිබේ. ජගත් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස ඇය ඉල්ලා සිටියේ මුල්වරටය. ම...
"මේ හදන්නේ අරගලය මර්දනය කරන්න: සර්ව පාක්ෂික ආණ්ඩු එපා"
"සෑම දේශපාලන පක්ෂයකම සහාය ලබාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට රජය උත්සාහ කරන්නේ අරගලය මර්දනය කිරීමට යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙනවාට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය පාවිච්චි කළ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සර්ව පාක්ෂික රජය...
"මහ බැංකුවේ ක්‍රියාමාර්ගවලට ඇඟලුම් එකඟයි"
"විදේශ විනිමය ගනුදෙනු සහ විදේශ විනිමය පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සිය සංසදය පිළිගන්නා බව මෙරට ඇඟලුම් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානම ආයතනය වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංසදය පැවසුවේ අපගේ රට මේ වනවිට මුහුණ දී සිටින ද...
"අරගලකරුවෝ පිරිසක් ගෝල්ෆේස් හැර යති: තව පිරිසක් රැඳෙති"
"ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසිය පෙරේදා (03 දා) සහ ඊයේ (04 දා) අරගලකරුවන්ට කළ දැනුම් දීමකට අනුව දින 118 කට පසු අරගල භූමියෙන් ඉවත් වීමට ඊයේ (04 දා) එහි සිටි පිරිසක් පියවර ගෙන තිබිණ. එහිදී තවත් පිරිසක් තවදුරටත් අරගලයේ යෙදී සිටීමට තීරණය කර තිබූ අතර අරගලයේ අභිලාෂයන් ඉටු වනතුරු තම සටන අත්නොහරින බව ඔවුහු ප්‍රකාශ...
"දිවයින දිනවූ ලක්පුතුනි ඔබටයි මේ ආචාරය!"
"මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඊයේ (4 දා) අලුයම සමත්වූ බව ‘දිවයින’ හද පිරි සතුටින් ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හද ගැහෙමින් බලා සිටි එම තත්පර 10 තුළ වසර...
"ගල්කිස්ස උසාවියේ නඩුකාරයා ඉදිරිපිටම සාක්‍ෂිකරුට වෙඩි : කුරුමානම වරදී වෙඩික්කරු පලායයි"
"ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් අතරතුර විත්තිකූඩුවේ සිටි සැකකරුවකුට ඊයේ (04 දා) වෙඩි තබා වෙඩික්කරු පලා ගොස් තිබේ. මෙම වෙඩි තැබීමේ සිද්ධියත් සමග මහෙස්ත්‍රාත්වරයා සහ අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් ඇතුළු පිරිස දැඩි ලෙස භීතියට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් විත්තිකූඩුවේ සිටි සැකකරුට අනතුරක් සිදු වී නැති අතර අනූනවයෙන්...
"ජල විදුලි නිෂ්පාදනය 57.17%ක් දක්වා ඉහළට"
"විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට තද වැසි පතිත වීමෙන් පසු ජල විදුලි නිෂ්පාදනය සියයට 57.17 දක්වා ඉහළ යෑමත් සමග දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිසම කියා සිටී. කෙසේ වෙතත් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට තිබෙන ගැටලුව මත විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට නොහැකි ව...
"සාමකාමී සටන්කරු ස්ටාලින් දඩයම් කරලා – විපක්‍ෂ නායක"
"“සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුළට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්ද කියා මා ප්‍රශ්න කරනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (4 දා) පැවසීය. “වැඩ කරන ජනතාව වෙනුවෙන් මෙන්ම ගුරු පර...
"සාමකාමී විරෝධතාකරුවන් හා රජය අතර සංහිඳියාවක් ඇති කිරීමට කළු තොප්පි සූදානම්"
"මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවත් ඒ සඳහා මැදිහත්වීමට තම සංවිධානය සූදානම් බවත් කළු තොප්පි සංවිධානය (Black Cap Movement) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත. එම සංවිධානය යවන ලද ලිපියේ මෙසේද දැක්වෙයි. ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසීරු ආර්ථික සහ සමාජීය අර්බු...
"අගමැතිව සිටිද්දී අරගල කළ යුතුයි කියූ වර්තමාන ජනපති මර්දනය අරඹලා – සජබ මහලේකම්"
"ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති මර්දනයට සහ භීෂණයට විරුද්ධව ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන ව්‍යාපාරයකට ප්‍රවේශ වීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සර්වපාක්ෂික එකමුතුව විසින් විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (04දා) පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය. වර්තමාන ...
"බැංකු සේප්පුවේ තිබූ කෝටි 15 ක මැණික් ගෙනයන්න හදද්දී අලකලංචියක්"
"හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවක තබා තිබූ රුපියල් කෝටි 15ක වටිනාකමකින් යුක්ත බව පැවසෙන මැණික් ගල් රැගෙන යෑමට එරෙහිව හැටන් වටවල ප්‍රදේශයේ පිරිසක් ඊයේ (04) එම බැංකු ශාඛාව ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් විරෝධය දැක්වූහ. වටවල සමෘද්ධි ප්‍රජා මූල සමිතිය තවත් පාර්ශ්ව කිහිපයක් එක් කර ගනිමින් ජාතික මැණි...
"කුමාර වෙල්ගම සර්වපාක්ෂික ආණ්ඩුවට"
"සර්ව පාක්ෂික රජය සමග තමා එක්වීමට තීරණය කළ බව නව ලංකා නිදහස් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ‘දිවයින’ට පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති කාර්යාලයේ පෙරේදා (03 වැනිදා) පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බවත් එම සාකච්ඡාවෙන් පසුව තමාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය, සර්ව පාක්ෂික රජයක් ප...
"නුවර පෙරහැර බලන්න පැමිණි දරුවෙක් අතුරුදන්!"
"මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර දින (3 වැනිදා) රාත්‍රියේ මහනුවර ඔරලෝසු කණුව අසලදී වයස අවුරුදු 9ක පිරිමි ළමයකු අතුරුදන්ව ඇති සිද්ධියක් වාර්තා වේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මයිලපිටියේ පදිංචිව සිටි බී. ජී. අමිල අබිමන් නමැති දරුවෙකි. ඔහු තම මව සමග පෙරහැර නැරඹීමට පැමිණ ඇත. මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසල බුලත් තට්...
"සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීමට පක්‍ෂ රැසක් ජනපති සමග සාකච්ඡා"
"දෙමළ ජාතික සන්ධානය හා කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂය, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමුවී සර්ව පාක්‍ෂික රජයක් බිහිකිරීමට පෙරේදා (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළේය. එම්. ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කල...
"මාස 18 කට ඇති වෙන්න ගෑස් ගේන්න සැලසුම්"
"මෙරට ගෑස් අවශ්‍යතාව සම්පූර්ණයෙන් සහතික කරමින් ඉදිරි මාස 18ක කාලයකට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවසීය. මේ වනවිටත් රටේ පැවැති ගෑස් හිඟය අවසන් වී ඇතැයි ද ගෑස් මිල යම් ප්‍රමාණයකින් පහළ දැමීමට ද පියවර ගන්නා බව ද ඒ මහතා කීය. ශිරාන් රණසිංහ"
"කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම බිලියන 3 පසු කරයි"
"බොහෝ කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම ඊයේ (04) රුපියල් බිලියන 3 සීමාව පසු කළේය. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී ඊයේ රුපියල් බිලියන 3.79ක ගනුදෙනු පිරිවැටුමක් සටහන් විය. එසේම ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 149.00 කින් ඉහළ ගොස් ඒකක 8,229.14 ක් හා එස් ඇන්ඩ් පී ශ්‍රී ...
"අරගලකරුවන්ගෙන් රජයට එරෙහිව හෙට ජන රැලියක්"
"වත්මන් ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී හෙට (6 දා) සවස 3 ට ජන රැළියක් පැවැත්වීමට ගාලුමුවදොර අරගලකරුවන් තීරණය කර ඇත. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම රැළිය වෙනුවෙන් අරගලයට සහාය දැක්වූ වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල, භික්‍ෂු බල මණ්ඩලය, සිවිල් සංවිධාන ඇතුළු රැසක් එක්වීමට නියමි...
"ලබන සතියේ රට පුරා රෝහල්වල වෘත්තීය ක්‍රියා"
"ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල ලබන සතියේදී වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහ විරෝධතා ව්‍යාපාරයන්ට පිවිසීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. කොළඹ ඊයේ (04 දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව සඳහන් කර සිටියේය. ඖෂධ, ශල්‍ය උපකරණ ද්‍රව්‍ය හිඟය මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්...
"රිමාන්ඩ් එකේ ෆෝන් පාවිච්චි කළ ධානිෂ් අලී දින 14 ක් හිරේ"
"රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී නව මැගසින් බන්ධනාගාරයේදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමේ චෝදනාව මත දින 14 ක සිරදඬුවමක් නියම කර ඇත. බන්ධනාගාර නීතිරීතිවලට පටහැනිව තහනම් කර තිබෙන ජංගම දුරකථන භාවිතා කිරීමේ වරදට අනුව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව සැකකරු කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා හමුවේ වරද පිළ...
"ලැබෙන ඩීසල් මදි : පෞද්ගලික බස් වර්ජනයක්"
"මේ වනතෙක් ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන බව කියමින් පෞද්ගලික බස් හිමියන් විසින් ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. කිව්. ආර්. ක්‍රමයට ඩීසල් සතියකට ලීටර් 40ක් පමණක් හිමිවීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින්, ඊට විරෝධය පළ කිරීමට මෙම වර්ජනය සිදු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති...
"බස් ගාස්තු 11.14%කින් පහළට අවම ගාස්තුව රු.34 වෙයි"
"ඩීසල් මිල ගණන් අඩුවීම මත බස් ගාස්තුව ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 11.14කින් අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා කියා සිටියි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු කෙරෙන බව ද හෙතෙම සඳහන් කරයි. කොවිඩ් වසංගතය සමයේ වැඩි කරන ලද බස් ගාස්තු සම්බන්ධයෙන් ...
"බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නෑ – බස් මගීන්ගේ සංගමය"
"අද සිට සාමාන්‍ය බස් ගාස්තුව 11.14% කින් සහ අවම බස් ගාස්තුව රු. 38 සිට රු. 34 දක්වා පහත දැමීමට ගත් තීරණය ප්‍රෝඩාකාරී තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. එම බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැති බව ද එම සංගමය කියයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යෑමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව...
"හැමෝම එකතුවී දැන් රට ගොඩනගමු – නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත වූ මොහොතේ ජනපති කියයි"
"● සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට සැමට යළි අරැයුම්● ජාතික සභාවක් පිහිටුවනවා● තෙල් පෝලිම්වල පාතාලයට ඉඩ දෙන්නේ නෑ● ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජෙකු හෝ දෙවියෙකු නොවේ● මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති● ජේ.ආර්. කියූ කතාවට සමාන කතාවක් රනිලුත් කියයි වත්මන් අර්බුදයෙන් මිදී සමස්ත ජාතිය ඉහළට ඔසවා තැබීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්...
"අරගලකරුවන්ට ගෝල්ෆේස් එකෙන් යන්න කියයි – පොලිසිය ලිඛිතව දන්වයි"
"ගාලුමුවදොර පිටිය හා ඒ අවට ප්‍රදේශයේ කර ඇති අනවසර ඉදිකිරීම් මෙන්ම වගා කටයුතු වහාම ඉවත් කර ගන්නා ලෙස දන්වමින් කොටුව පොලිසිය ඊයේ (03) පස්වරුවේ ගෝල්ෆේස් අරගලකරුවන්ට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.අදාළ භූමි ප්‍රදේශය රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් වන බැවින් පොලිසිය මෙම දැනුම් දීම සිදුකර ඇත.එසේම රටේ ජනතාවගේ අයිතිවා...
"ජනපතිගේ ආරාධනය පිළිගන්නවා – සජිත් ප්‍රේමදාස"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට ජාතික ජන බලවේගය සූදානම් නැතැයි එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 වැනිදා) සඳහන් කළේය.ජනාධිපතිවරයා යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් සඳහා අනෙක් පක්ෂ...
"සර්වපාක්ෂික ආණ්ඩුවකට… ‘මාලිමාව’ නෑ – අනුර කුමාර"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට ජාතික ජන බලවේගය සූදානම් නැතැයි එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 වැනිදා) සඳහන් කළේය.ජනාධිපතිවරයා යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් සඳහා අනෙක් පක්ෂ...
"අපි තරහා නෑ.."
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ දී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සුබපැතූ අවස්ථාවකි. කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් මෙහි වෙති."
"සාකච්ඡාවට සූදානම් – වාසුදේව"
"ලබන සිකුරාදා (05 දා) ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙන සාකච්ඡාවට පක්‍ෂ 10 වශයෙන් යන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ (03 දා) පැවැසීය.කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතාකළ හෙතෙම මෙසේ ද කීය.ලබන සිකුරාදා ජනාධිපතිතුමා විසින් කැඳවා ...
"අයහපත් කාලගුණයෙන් 12289ක් පීඩාවට අයහපත් කාලගුණයෙන් 12289ක් පීඩාවට"
"දිවයිනේ පළාත් හතරක දිස්ත්‍රික්ක 9කට බල පා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (03 වැනිදා) වන විට පවුල් 3037ක පුද්ගලයන් 12289 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.මධ්‍යම, දකුණ, උතුර සහ සබරගමු පළාත් හි යාපනය, නුවරඑළිය, නුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍...
"10 වැනිදායින් පසු වැසි අඩුවෙයි"
"දිවයිනට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය ලබන දහ වැනිදාට පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (03 වැනිදා) පැවසීය.එසේ වුවත් නිරත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග දකුණ සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ ...
"ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට"
"ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුරු මැඳුරේදී ඊයේ (03) සවස කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.හදිසි නීති රෙගුලාසි සහ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සහ බැංකු මාවතේදී උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනා මත ස්ටාලින් මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස...
"අත්අඩංගුවට ගැනීම් නවතා ‘අරගලයේ’ හඬට සවන් දෙන්න – ප්‍රජාතාන්ත්‍රික අරගල සඳහා ස්ත්‍රීන්"
"නීතියේ ආධිපත්‍යය හා නීතිය ඉදිරියේ සමානාත්මතාව ආරක්‍ෂා කරන ලෙසත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට හා එහිලා තරුණ සහභාගිත්වය වැඩි වශයෙන් ලබාගැනීමට මහජන සභාවක් ක්‍රියාත්මක කිරීම හරහා වූ අරගලයේ ඉල්ලීමට අවනත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ‘ප්‍රජාතාන්ත්‍රික අරගල සඳහා ස්ත්‍රීන්’ සංවිධානය ...
"‘මාළු කන්ටේනර් පරීක්‍ෂණ’ වැඩ  අසතුටු නම් සිද්ධිය ජනපතිට කියනවා"
"පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත කුරේනරක් වූ මාළු කන්ටේනර් 98ක් හොර පාරෙන් අලෙවි කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සාධාරණ ලෙස සිදුනොවන බවට තහවුරු වුවහොත් ඒ පිළිබඳව ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත කුරේ මහ...
"කොටස් වෙළෙඳපොළේ ප්‍රගතියක්"
"කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (03 දා) දිනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත.මේ අනුව පසුගිය දිනවල පසුබෑමට ලක්ව තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ දිනයේ සක්‍රිය වෙමින් කාලයකට පසු දෛනික පිරිවැටුම රු. බිලියන දෙකේ සීමාව ඉක්මවා යමින් රු. බිලියන 2.38ක් දක්වා වර්ධනය විය. එසේම ඊයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 7907.52...
"රු. මි. 125 අල්ලස් නඩුව වැඩිදුර විභාගයට පියවර"
"ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු රේගු නිලධාරීන් සිව් දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 13 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා දින නියම කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය වාහන අ...
"අර්බුදයෙන් රට ගොඩගැනීමට  සියලු දෙනාගේම සහය අත්‍යවශ්‍යයි – අවංක හදවතින් හා උදාර අපේක්ෂාවන්ගෙන් යුතුව අලුත් ගමනකට මුලපුරමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"තරගකාරී ආර්ථිකයක් සඳහා සැලසුම් හා  නීතිරීති අණ පනත් සකස් කරනවායළි නැගීසිටීමේ පියවරක් ලෙස අයිඑම්එෆ් සමග සිව් අවුරුදු වැඩපිළිවෙළකට සාකච්ඡා කරනවාසමාජ සාධාරණත්ව කොමිසමක් ස්ථාපිත කරනවාවත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් සියලු දෙනා විඳින දුක් කරදර සහ පීඩාවලින් මිදීමේ මාර්ගය කරා මේ රට ගෙන යෑමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු  දෙ...
"QR කේතය  ලොවට දුන්  ටසහිරෝ හරා"
"ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේදී ලැබෙන QR  කේතය තවත් ජපන් නිර්මාණයකි. මෙය නිර්මාණයකර ඇත්තේ ජපන් ඉංජිනේරුවකු වන ටසහිරෝ හරා මහතා විසින් 1994 දීය. ජපන් මෝටර්රථ නිෂ්පාදන ආයතනයේ ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහා මෙය මුලින්ම හඳුන්වා දෙන ලදි. මෙම QR කේතය තුළ බොහෝ දත්ත ගබඩා කළ හැකි අතර උපරිම වශයෙන් පරිගණක අක්ෂර 7000ක් ගබඩ...
"ජනතා විශ්වාසය ගොඩනඟන්න නම් සර්ව පාක්‍ෂික පාලනයක් ඕනෑ – මොහොමඩ් මුසම්මිල්"
"මහජනයාගේ විශ්වාසය ගොඩනැගීමට සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (03 දා) පැවසීය.කොළඹදී පැවති මාධ්‍ය හමුවේ තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.අපි තමයි සර්ව පාක්‍ෂික පාලනයක් පිහිටුවිය යුතුයි කියලා මුලින්ම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යෝජනා කළේ. නමුත් එතුමා ඒ යෝජනාව...
"නි. පොලිස්පති දේශබන්ධුට එරෙහිව  නිසි පියවර නොගැනීම ගැන කොටුව මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි"
"පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් අරගලකරුවන්ට සිදුකළ පහරදීම් වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීමට අපොහොසත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අවස්ථා තුනකදී ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තම අධිකරණයට ...
"කොවිඩ් අවදානම ඉහළ යෑම වැළැක්වීමට  කඩිනමින් එන්නත්කරණයට යොමුවෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමුවන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති ර...
"ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදය – 9 – 10 – 12 දිනවල"
"අයවැය සංශෝධිත පනත් කෙටුම්පත 9 දා මැතිසබයටජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවල පැවැත්වීමට ඊයේ පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.එසේම 2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන...
"හරි පාරෙන් ඩොලර් එව්වොත් විදුලි වාහන චාන්ස්"
"බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ (ඩොලර් සහ වෙනත් විදේශ මුදල්) යොමුකරන ශ්‍රී ලාංකිකයන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීමට සහ වැඩි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් රටට එවන අයට විදුලි වාහනයක් ආනයනයට අවසර දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙහිදී එවනු ලබන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණ...
"වරායෙන් පැන්නූ කුණු මාළු වෙළෙදපොළේ!"
"කොළඹ වරායේ තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මාළු කන්ටේනර් 98ක් වරායෙන් පිටතට රැගෙන ගොස් කොටස් වශයෙන් අලෙවි කරන බවට වාර්තා වේ. විදේශීය නැවකට අයත් මෙම මත්ස්‍ය තොගය එම නැවේ කාර්මික දෝෂයක් නිසා ශීතකරණ ක්‍රියාවිරහිත වීමෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වී තිබණි. අනතුරුව මෙම මාළු තොගය කොළඹ වරායේ රේගු භාරයේ තිබියදී ඉන...
"තෙල් මිල බස්සන්න බැරි බැරියර් එකක්!"
"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 20 කින් පමණ පහළ ගොස් තිබුණත් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට ඉන්ධන ආනයනය කරන නිසා ප්‍රීමියම් (නෞකා, වරාය හා රක්‍ෂණ ගාස්තු) වැඩිපුර ගෙවීමට සිදුව තිබීමෙන් තෙල් මිල පහළ හෙළීමට නොහැකි වූ බව ලංකා ඛනිජතෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළි කළේය. මෙලෙස අමතර ගෙවීම් (ප්‍රීමියම...
"ජනාධිපති කාර්යාලයට මුලින්ම පැන යකා නැටූ අරගලකරු රිමාන්ඩ්"
"ජනාධිපති ලේකම් කාර්යාලයට මුලින්ම කඩාවැදී එහි සිටි ආරක්‍ෂක අංශ ඉදිරියේ ගෙලකපාගෙන සියදිවි හානි කරගන්නා බවට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු අරගලකරු කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් ඊයේ (02 දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සීසීටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී මෙම සැකකරු හඳුනාගෙන ඇති අත...
"හලෝට රක්‍ෂණයක් දෙනතුරු සමහර ෂෙඩ් QR බැහැ කියයි"
"ඉන්ධනහල තුළ ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීමට රක්‍ෂණ ආයතන හෝ රජය නීත්‍යානුකූල සහතික වනතෙක් ජාතික ඉන්ධන බලපත්‍රය (QR) ක්‍රමය ක්‍රියාත්මක කළ නොහැකි යැයි ඉන්ධන හල් හිමියෝ කිහිපදෙනෙක් ප්‍රකාශ කර සිටියහ. ඉන්ධන හල් රක්‍ෂණය කිරීමේදී ජංගම දුරකථන ක්‍රියාත්මක නොකිරීම, දුම්පානය නොකිරීම, වාහනයේ ඇන්ජිම ක්‍රියාවිරහිත කිරීම ඇතුළු කොන්ද...
"ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය"
"විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. එම කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත්කර මාසයක් ඇතුළත අදාළ නිර්දේශ ලබා ගැනීමට ද තීරණය වී තිබේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බවට විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාද ඊයේ (02 ...