Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ගෝඨාභයගේ  සිංගප්පූරු  වීසා දින 14ක් දීර්ඝ කෙරේ"
"සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීසා කාලය තවත් දින 14 කින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇත.ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට ලබන අගෝස්තු 11 වැනිදා දක්වා එරට රැඳී සිටිය හැක.ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් දින 14 කට වීසා නිකුත් කර ඇති බව සිංගප්පූරුවේ ස්ටේ්‍රට් ටයිම්ස් පුවත්පත විසින් ද වාර්තා කර තිබිණි.ජුලි...
"QR වාසිය කාටද – ඇප් එකට කීයද  – ගෙවන්නෙ කාටද  – රටට හෙළි කරන්න – ආනන්ද පාලිත"
"ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමය හෙවත් QR ක්‍රමයට අදාළ ඇප් එක සකස් කිරීමට තෝරාගත් සමාගම හා එහි හිමිකරු හෙළිකර ඒ සඳහා රජය මගින් අදාළ සමාගමට ගෙවීමට එකඟවී තිබෙන මුදල කොපමණ ද යන්න රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටී.මෙම ඇප් එක හඳුන්වා දුන්න ද මේ දක්වා ඇප් එක භාවිතා ...
"ජනපති හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්"
"ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට ඇමරිකානු තානාපතිනිය ජුලියා චන් මහත්මිය අතර හමුවක් ඊයේ පෙරවරුවේ කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය සමනය කරගත හැකි ආකාරය ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. ඉදිරියේ දෙරට එක...
"වජිර දිවුරුම් දෙයි"
"එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වජිර අබේවර්ධන මහතා ඊයේ (27) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීම සිදුවිය.රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීම නිසා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය...
"හදිසි නීතියට පක්ෂව  ඡන්දය දුන් මන්ත්‍රීලාගේ  දේශපාලනය ඉවර කළ යුතුයි – පුබුදු ජයගොඩ"
"ශ්‍රී ලංකා ඉතිහාසයේ මර්දනකාරී ම රෙගුලාසි ඇතුළත් කර හදිසි නීතිය සම්මත කර ගත්තේ ඊයේ පාර්ලිමේන්තුවේ දී බවත් ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.මින් ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන ඔවුන්ට ජනතාව හමුවට යෑමට නොහැකි යැයිද...
"උතුරු නැඟෙනහිර නිවාස ව්‍යාපෘතිවලින් මුදල් ගසාකෑ  එංගලන්ත පුරවැසිකම් හිමි අයෙක් රිමාන්ඩ් කෙරේ"
"ලයිකා මොබයිල් නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් උතුරු නැඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ඥානම් පදනමට ලබාදුන් රුපියල් කෝටි ගණනක මානුෂික ආධාර මුදලකින් කොටසක් කූට ලේඛන සකස් කර වංචා කළේ යැයි කියන එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයකු හෙට (29 දා) දක්වා රක්‍ෂිත බණ්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අයි. එම්. එස්. බී. ඉලං...
"මහින්දට බැසිල්ට ඇති තහනම දීර්ඝ කෙරේ"
"හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට පනවා තිබූ අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කිරීමේ නියෝගය ලබන 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27 දා) නියෝග කළේය.රට ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු පාදකවූ තීන්දු තීරණ ගත් බලධාරීන්ට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකර නීතිමය ...
"අරගලය කරන තැන තීරණය කරන්නේ අපි – රනිල් යනතුරු සටන දිගට ම වසන්ත මුදලිගේ"
"විහාර මහාදේවි එකට යන්නේ නෑආණ්ඩුව නියම කරන කොළඹ විහාර මහාදේවි උiානයේ අපි අරගල කරන්න සූදානම් නැහැ. අපි අරගල කරන්නේ අපිට ඕන තැන. කවුරු මොනා කිව්වත් රටේ ජනතාව වෙනුවෙන් කරන අරගලය අඛණ්ඩවම ගෝල්ෆේස් ගෝඨා ගෝගමේ කරගෙන යනවා යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (27 වැනිදා) පැවසීය.අරගලකරුවන්ට අරග...
"කොවිඩ් මරණ වැඩිවීමේ අවදානමක් – පී. එච්. අයි. සංගමය කියයි"
"රෝහල්වල පරීක්ෂණ පහසුකම් නෑඇන්ටිජන් පරීක්ෂාවන් සහ පී. සී. ආර්. පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් අමුද්‍රව්‍ය මෙරට බොහෝ රෝහල් තුළ නොමැතිවීම නිසා කොවිඩ් නව ව්‍යාප්තිය හේතුවෙන් සිදුවන මරණ අනුපාතය ඉහළ යෑමේ දැඩි අවදානමක් යළි මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.පවතින තත්ත්වය හමුවේ කොවිඩ් වෛරස පාලනය වෙනුවෙන...
"අන්තරේ ක්‍රියාකාරිකයකු වූ නිදහස් මාධ්‍යවේදියා පැහැරගෙන ගිහින්- නැහැ ඔහු පොලිසිය භාරයේ"
"– පොලිසිය මානව හිමිකම් කොමිසමට කියලානිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු වන ඇන්තනී වේරංග පුෂ්පික කිසියම් පිරිසක් විසින් ඊයේ (27 වැනිදා) පැහැරගෙන ගොස් තිබේ.මොහු රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකි.කොළඹ, කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවකට සහභාගි වී බස් රථයක නැගී වෙන...
"තෙල් දෙන්න රුසියාව අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කරලා – විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි"
"රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට අදාළව මෙරටට පැමිණි සමාගම අවබෝධතා ගිවිසුමක් රජයට ඉදිරිපත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.එම ගිවිසුමට රජය එකඟ නම් ළඟදීම මෙහෙයුම් ගිවිසුමක් හා ඇපකර ගිවිසුමක් අත්සන් කිරීමට ඉඩ ලැබෙන බවත් ඒ සමගම රටට අවශ්‍ය තෙල් ණය පදනමක් මත රටට ලැබෙන බවත...
"ඩොලර් මිලියන 4ක ෆයිසර් එන්නත් විනාශ මුඛයට යැව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි"
"සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයඖෂධ තොග පිළිබඳව නිසි තක්සේරුවක් නොකර ඩොලර් මිලියන හතරකට වැඩි වටිනාකමින් යුත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොගයක් මෙරටට ගෙන්වා ඒවා විනාශයට පත් කිරීමේ වැරදි තීන්දුවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කර සිටී.2022 ජූලි මස දෙවැනි සතියේදී මිල...
"සභානායක සුසිල්"
"පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කරනු ලැබීය.ඒ පිළිබඳ නිවේදනය කථානායකවරයා විසින් ඊයේ (27 දා) ප්‍රකාශයට පත් කරනු ලැබූහ. හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වීම නිමිත්තෙන් සභානායක ධුරය පුරප්පාඩු විය. සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ 17 වැනි සභානා...
"වෛද්‍ය අමල් නව ගමනකට වැඩ අරඹයි"
"ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වැඩ භාර ගත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක පසුගියදා නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයා...
"අරගලකරුවන් දඩයම් කිරීම නැවැත්විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගල කළ අරගලකරුවන් පසුපස ලුහුබැඳීම වහාම නවතන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙය දඩයමක් බවත් ඒ හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය අතිශයින් කනගාටුදායක බවත් පැවැසූ විපක්ෂ නායකවරයා, එ...
"“ඔහු අරගල කළේ රට වෙනුවෙන් ඇයි මෙහෙම කරන්නේ”  – “ට්‍රැවල් බෑන්ඩ් එක කෝ” – අරගලකරු වෙනුවෙන් ශ්‍රී ලාංකික මගීහු කෑ ගසති"
"ඩුබායි යන ගුවන් යානයේදී අරගලකරු අත්අඩංගුවට ගැනීම“මම මිනී මරලා හොරකම් කරලා නැහැ ඇයි මට මෙහෙම කරන්නේ” – අරගලකරුඅරගලයදා රූපවාහිනියට කඩාවැදුණු අලි අල්ලා ගැනීම රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල් වීමට අදාළව අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩං...
"වාහන ලක්‍ෂ 40ක් QR ලියාපදිංචිය ගනී"
"ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමය යටතේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඊයේ (27 වැනිදා) වනවිට වාහන ලක්‍ෂ හතළිහක් ලියාපදිංචි කර ඇත.මේ වනවිට තෝරාගත් සිපෙට්කෝ ඉන්ධනහල් 299ක හා අයි.ඕ.සී ඉන්ධනහල් 34ක QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ අත්හදා බැලීම් සාර්ථක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටී. අගෝස්තු 01 වැන...
"ඉන්ධන දෙන්න සීමා පනවයි: ලියාපදිංචිය අනිවාර්යයි"
"අගෝස්තු 01 වැනිදා සිට ඉන්ධන ලබාදීමේදී සෑම ත්‍රිරෝද රථයක්ම නිශ්චිත ඉන්ධන පිරවුම් හලකත්, ළඟම පොලිසියේත්, බස් රථ ඩිපෝවල හෝ ඉන්ධන පිරවුම් හල්වලත් ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් දී ඇත. ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය (QR කේතය) ඊයේ (26 දා) සිපෙට්කෝ සහ අයි ඕ සී පිරවුම්හල් කිහිපයක ක්‍රියාත්මක කළ බවත් අගෝස්තු 01 වැනි...
"ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා කපා කොටා මරා දමති"
"නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතාගේ සොහොයුරා සාහසිකයන් දෙදෙනකු විසින් පෙරේදා (25 දා)රාත්‍රි වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී කපා කොටා ඝාතනය කර ඇත. ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා වැල්ලම්පිටිය ගුවන් පාලම යට සිටියදී, වෑන් රථයකින් පැමිණ ඇති මුහුණ ආවරණය වන ලෙස හෙල්මට් පැළැඳි සාහසිකයන් දෙදෙනකු ඔහුට ත...
"පාස්කු නඩුවලින් රනිල් ගලවන්න නීතිපතිගේ ඉල්ලීමට මෛත්‍රීලා විරුද්ධ වෙති"
"පාස්කු ප්‍රහාරය මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගත් බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් එම නඩුවල සෙසු වගඋත්තරකරුවන් වන හිටපු ජනාධිපති මෛ...
"ගෝඨා අත්අඩංගුවට ගන්නැයි සුකාගෙන් සිංගප්පූරු නීතිපතිට පිටු 63ක පැමිණිල්ලක්"
"හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකා පිටු 63 ක පැමිණිල්ලක් සිංගප්පූරු නීතිපති වෙත ඉදිරිපත් කර ඇත. ඔහුට ජනපති වරප්‍රසාද අහිමි වී ඇති බවත් විශ්ව අධිකරණ පද්ධතිය යටතේ මෙම නඩු පැවරීම කරන ලෙසත් දන්වා සුකා, හිටපු ජනාධිපතිවරය...
"බණ්ඩාරනායක පිළිරුව ළඟට යෑම වැළැක්වූවේ ඇයි? කොටුව ඕඅයිසීට සිතාසි"
"ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට පිරිස පැමිණීම වළක්වන ලෙසට පසුගිය 22 වැනිදා කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26 දා) නියෝග කළේය. පොදු ස්ථානයක පිහිටි එකී පිළිරුව අසලට පිවිසීමට...
"ජනාධිපති තෝරාගැනීමේදී මන්ත්‍රීවරුන් සිතුවේ තම සුබසාධනය පමණයි – රාජිත සේනාරත්න"
"මන්ත්‍රීවරු ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී මූලික අරමුණ කරගත්තේ තමන්ගේ සුභසාධනය මිස ජනතාවගේ සුභ සාධනය නොවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේ දීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. ලක්ෂ ගණනින...
"මේ වසරේ මුල් මාස හයේ විදේශ විනිමය ප්‍රේෂණ සියයට 51.6කින් පහළට"
"මේ වසරේ (2022) ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය සියයට 51.6 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3324.4 ක විනිමය ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී මේ වසරේ පළමු මාස හයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1...
"අගෝස්තු 1 දා සිට හිඟයක් නැතිව ගෑස් දෙනවා"
"කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල කියයි ලබන අගෝස්තු පළමු වැනිදා සිට හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි වන බව ලිට්රෝ සමාගම දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ගෑස් හිඟය නිසා ගෘහණියන්, අම්මාවරුන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පීඩාවකට පත්වූ බව ද කී ඇමැතිවර...
"බ්ලැක්ලිස්ට් සමාගමක් වෙනත් නමකින් බාල පිළිකා බෙහෙත් ගෙන්වන්න දත කයි"
"ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ සැපයීම නිසා අසාදු ලේඛනගත කර තිබෙන සමාගමක් වෙනත් සමාගමක නමකින් එම ඖෂධ ගෙන්වීමට උත්සාහ කරන බවට වාර්තා වේ. මේ සඳහා දේශපාලන අධිකාරියේ සහ උසස් නිලධාරීන්ගේ ද සහාය ලැබෙන බවට චෝදනා එල්ලවී තිබේ. පියයුරු පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන අතර අසාදු ...
"අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමනමයි – විපක්ෂ නායක"
"මේ රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වුණේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත්, ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා රටෙනුත් නෙරපා හැරීම දක්වා දිග්ගැසුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉන් අනතුරුව සිදු...
"මැතිසබය අද රැස්වෙයි: හදිසි අවස්ථා ප්‍රකාශය විවාදයට වජිර දිවුරුම් දෙයි"
"පාර්ලිමේන්තුව අද (27 දා) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මෙහිදී එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ජාතික ලැයිස්තු පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ද නියමිතය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර එහිදී මහජන ආරක්‍ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත...
"තෙල් අර්බුදය මැදත් ප්‍රයිවට් බස් 4000 ක් වැඩ – ගැමුණු කියයි"
"ඉන්ධන අර්බුදය හමුවේ වුවත් ඊයේ (26 දා) පෞද්ගලික බස් රථ 4000 ක් පමණ ධාවනය කරවූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු ව්ජේරත්න මහතා “දිවයින”ට පැවසීය. ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදෙන ක්‍රමවේදය නිසියාකාරව සිදු නොවන බවද හෙතෙම කියා සිටියේය. තවදුටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය. රට පුර...
"රනිල් ජනපති කරන්න ඡන්දය දුන්නේ ඇමැතිකම් ගන්න නොවේ: දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන්"
"උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහාත් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් වැඩිදියුණු කර ගැනීම පිණිසත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් සහන ඉල්ලා සිටිනවා මිස තමන් කිසි විටකත් අමාත්‍ය ධුරයක් දැරීමට සූදානම් නැතැයි දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 25 දා පැවසීය. වර්තමාන දේශපාලන තත්ත්වය...
"මේ වසරේ මාස හයකදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 739.8 ක ආදායමක්"
"මේ වසරේ (2022) ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 739.8 ක ආදායමක් උපයාගෙන ඇතැයි මහ බැංකුව පවසයි. එය ගිය වසරේ (2021) මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 44.1 හා සැසඳීමේදී සියයට 1,578 ක වර්ධනයක් බව මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. මේ වසරේ පළමු මාස හයේදී ...
"සමාගම් තෙල් දෙන්න advance ඉල්ලයි"
"රටේ මූල්‍ය අර්බුදයක් පවතින නිසා ඉන්ධන නැවක් මිලදී ගැනීමට ඇණවුම් කිරීමේදී ඉන්ධනවල වටිනාකමින් සියයට 30 ක් ගෙවීමට සිදුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් “දිවයින”ට ඊයේ (26 දා) පැවසීය. තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහැරීමට කටයුතු කරන බවත් තවත් ඩීසල් නැවක් මිලදී ගැනීමට අමාත්‍යාංශය මුදල්...
"නාමල් උයනේ බරණ මියයයි"
"ජාතික නාමල් උයන වනාන්තරයේ සිටි බරණ නමැති ඇත් රජු පෙරේදා මියගොස් ඇති බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණෝ සඳහන් කරති. මෙම ඇතා කලාවැව ජාතික උද්‍යානයේ නිතර දැකගත හැකිවූ අතර මිය යෑමට හේතුව ඊයේ වනතුරුත් තහවුරු වී නොතිබිණි."
"ඊයේ කොවිඩ් මරණ 5ක්"
"කොවිඩ් මරණ 5ක් ඊයේ (26දා) වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට කොවිඩ් රෝගීන් 119 දෙනකුද වාර්තා වී තිබේ.මරණයට පත් වූ පුද්ගලයෝ වයස අවුරුදු 60ට වැඩි අය වෙති."
"අන්තරේ කැඳවුම්කරු ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්"
"අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හයදෙනකුට විදේශ ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, රංගන ලක්මාල්, එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං යන හයදෙනාට පැනවූ එම තහන...
"වඳුරු උණට වැට බැඳ නැහැ – රටට ඇතුළුවීම වැළැක්වීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග නෑ"
"– විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්‘මන්කි ෆොක්ස්’ (Monkey Fox) වෛරසය මේ මොහොතේ මෙරටට ඇතුළු වී ඇති බවට නිල වශයෙන් වාර්තා වී නැතත් ඒ පිළිබඳව දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට ඊයේ (25දා) පැවසීය.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ...
"QR ක්‍රමයට ඉන්ධන බෙදීම අගෝස්තු 1 සිට අරඹනවා – ඇමැති කංචන කියයි"
"ඉන්ධන නිකුත් කිරීම සඳහා හඳුන්වා දී ඇති QR ක්‍රමයට ඉන්ධන ලබාදීම අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා කියා සිටින්නේ අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අගෝස්තු පළමුවැනිදා තෙක් සිදුකරන බවයි.QR ක්‍රමයට ඉන්ධන ලබාදෙන පිරවුම...
"කොවිඩ් ‘ඔම්රිකන්’ එනවා මාස්ක් අනිවාර්ය කරන්න – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය"
"ඩෙල්ටාට වඩා පස් ගුණයක් බලවත්කොවිඩ් – 19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් වන ‘ඔම්රිකන්’ දැඩි ව්‍යාප්තියක් මෙරට පෙන්නුම් කිරීම නිසා ගෘහස්ථ එක්රැස්වීම් සඳහා මුව ආවරණ පැළදීම අනිවාර්ය කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.කොවිඩ් වර්ධනයක් පෙන්නුම් කළද වෛරස හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්‍ෂණ මේ වනවිට විධිමත් අයුරින් සිද...
"තෙල් වෘත්තීය සමිති සභාපතිගේ ඥාතීයෙක් කෑන්වලින් ඉන්ධන පන්නද්දී අතේ මාට්ටු"
"කොළොන්නාව ඛනිජතෙල් පර්යන්ත සමාගමේ වෘත්තීය සමිතියක සභාපතිවරයකුගේ දියණියක් ඇතුළු කිහිපදෙනකු නීත්‍යානුකූල නොවන ආකාරයට කෑන් සහ බූලි වලින් ඉන්ධන රැගෙන යමින් සිටියදී එහි ආරක්‍ෂක අංශවලට හසුවී ඇත.පර්යන්ත සමාගමේ සේවකයන්ට දින තුනකට වරක් වාහනවලට ඉන්ධන ලබාදෙන අතර, කෑන් සහ බූලි වලට ඉන්ධන රැගෙන යෑම තහනම් කර තිබේ. එහෙත් ඇතැම් සේවකයන...
"දේශපාලකයන් විසඳුම් සෙවීමට යෑමෙන් විදුලි කප්පාදුව දික්වේවි!  – ඉංජිනේරු සංගමයෙන් නිවේදනයක්"
"අත්දැකීම් බහුල දක්‍ෂ ඉංජිනේරුවන් ඉවත්කොට දේශපාලනඥයන් විදුලි අර්බුදයට විසදුම් සෙවීමට යෑම නිසා විදුලි කප්පාදුව තවත් දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය පවසයි.දැනට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර විදුලිය නිපදවීමට ජලය, ඉන්ධන අඩුවීම නිසා ඇතිවිය හැකි ඉදිරි තත්ත්වය පිළිබඳව ඉංජිනේරු සංගමය බලධාරීන් දැනුවත් ...
"විරෝධතාවේදී  හමුදාවෙන් පැහැර ගත් ටී.56 දියවන්නාවෙන් ගොඩගැනේ"
"පාර්ලිමේන්තුව අසල විරෝධතාව පැවැති අවස්ථාවේ යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී පැහැරගත් බව කියන ටී. 56 ගිනි අවි දෙකෙන් එකක් පොල්දූව සමනල පාලම අසල දියවන්නා ඔයේ ගිල්ලවා තිබියදී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් පෙරේදා (24දා) සොයාගෙන ඇත.මෙම ටී. 56 අවියට සවිකර තිබූ මැගසිනයද එහිදී සොයාගෙන තිබේ.අරගලකරුවන් පිරිසක් විසින් හමුදා ...
"පැටිකිරිය හඳුනාගන්න  බොනපාට්ලාට වාසියක්"
"මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකරයේ සංකේතය සිය ජංගම දුරකථනයෙන් පරීක්‍ෂා කර එහි අඩංගු මත්පැන්වල නිරවද්‍යතාව හඳුනාගත හැකි “ඇප් එකක් ” ලබන මස  (අගෝස්තු) මුල හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී.ස්ටිකරය මුද්‍රණය කළ සමාගමේ නියෝජිතයන් මෙරටට පැමිණ පරීක්‍ෂණ සිදුකරන අතර එහි කටයුතු අවසන් වූ වහාම එම තාක්‍ෂණය පාරිභ...
"පුටින්ගෙන්  රනිල්ට සුබපැතුම්"
"රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි (Yury Materiy)  මහතා අතර හමුවක් ඊයේ (25දා) උදෑසන සිදු වූ අතර එහිදී රුසියානු තානාපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්...
"සංස්ථාව සීමාකර තෙල්  බෙදාහැරීම නිසා පෝලිම් අඩු කිරීමට බැහැ – ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ ලේකම්"
"තෙල් සංස්ථාව පවතින ඉන්ධන තොග  සීමාකර බෙදාහැරීම නිසා ඉන්ධන පෝලිම් අඩු කිරීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.රටේ පෙට්‍රල් ඉල්ලුම දෛනිකව මෙටි්‍රක් ටොන් 5000 ක් පමණ වුවත් නිකුත් කෙරෙන්නේ 3000 ක් පමණ බවත්, දෛනික ඩීසල් ඉල්ලුම මෙටි්...
"ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම වැඩිවෙයි"
"රටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් ඇතිවී තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (25දා) පැවසුවාය.පසුගිය දිනවල රටේ ඇතිවී තිබූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සංචාරකයන් පැමිණීම දෛනිකව 1000 කට අඩුවෙන් පැවතියත් මේ වනවිට දිනපතා සංචාරකයන් දහස ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බ...
"උසස් පෙළ සිසුහු ජනපතිගෙන් සහන කාලයක් ඉල්ලති"
"2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකියාවක් නොලැබුණු නිසා යම් සාධාරණ කාලයක් ලබාදෙන ලෙස විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටීමට නියමිත අතර එම සිසුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය මගින් පහත...
"බොරැල්ලේ ඝාතනයට සොත්ති උපාලිගේ පුත්‍රයා දැලේ"
"මෙරට පාතලයේ ප්‍රබලම නායකයකු වූ සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා විසින් බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලකුට ඊයේ (25 දා) අලුයම පිහියෙන් ඇන ඝාතනය කර ඇත.මෙම ඝාතනය සම්බන්ධයෙන් සොත්ති උපාලිගේ පුත්‍රයා සැකපිට බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ශාමි චමින්ද නොහොත් චමින්ද නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.ඊය...
"සංස්ථාව සීමාකර තෙල්  බෙදාහැරීම නිසා පෝලිම් අඩු කිරීමට බැහැ – ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ ලේකම්"
"තෙල් සංස්ථාව පවතින ඉන්ධන තොග  සීමාකර බෙදාහැරීම නිසා ඉන්ධන පෝලිම් අඩු කිරීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.රටේ පෙට්‍රල් ඉල්ලුම දෛනිකව මෙටි්‍රක් ටොන් 5000 ක් පමණ වුවත් නිකුත් කෙරෙන්නේ 3000 ක් පමණ බවත්, දෛනික ඩීසල් ඉල්ලුම මෙටි්...
"ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම වැඩිවෙයි"
"රටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් ඇතිවී තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (25දා) පැවසුවාය.පසුගිය දිනවල රටේ ඇතිවී තිබූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සංචාරකයන් පැමිණීම දෛනිකව 1000 කට අඩුවෙන් පැවතියත් මේ වනවිට දිනපතා සංචාරකයන් දහස ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බ...
"රාජපක්‍ෂ අවතාරය පාර්ලිමේන්තුවෙන් පන්නන්න  මහ ඡන්දයකට යා යුතුයි – අනුර කුමාර දිසානායක"
"රාජපක්ෂ කඳවුර තීරණාත්මකව පරාජය කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ ඇති ‘රාජපක්ෂ කඳ’ අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (24දා) පැවසීය.මේ වන විට පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂ හිස අවසන්ව ඇතත් රාජපක්ෂ කඳ ප්‍රබලව පවතින බවත්, පාර්ලිමේන්තුව තුළ ඇති රාජපක්ෂ අවතාරය පළවා හැරීමට නම...
"ජපානයේ කෘෂි ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ලාංකිකයන්ට"
"විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්‍ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැ...
"ජාත්‍යන්තර ආරක්‍ෂක සේනාවක් උතුරු නැගෙනහිරට කැඳවන්න – ශ්‍රීධරන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලයි"
"උතුරු නැගෙනහිරට වහාම ජාත්‍යන්තර ආරක්‍ෂක සේනාවක් කැඳවන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ බලධාරීන් හමුවී ඉල්ලා ඇත. උතුරු නැගෙනහිරට එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් පවත්වනතුරු එම ජාත්‍යන්තර ආරක්‍ෂක සේනාව රඳවා තිබිය යුතු බව ඔහු තවදුරටත් දන්වා තිබේ. මෙම ආරක්‍ෂක සේනාව අන්තර්ක...
"අරගල බිමේදී කවි පොතක් එළිදකී"
"ප්‍රකට කවියෙකු හා ලේඛකයකු වන රෝහණ දන්දෙනිය ලියූ “හෙටත් උන්ට පුළුවනි බිල්ලක් ගන්න” දේශපාලනික කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගල බිමේදී සිදුවිය. ගණේමුල්ල කටුවාමුල්ල මියුසස් ග්‍රන්ථ ප්‍රකාශන වෙනුවෙන් එහි අධිපති ලේඛක කවීෂ නදුන් කග්ගොඩආරච්චි ග්‍රන්ථයේ ප්‍රකාශකයායි. එම ග්‍රන්ථයේ පිටපතක් සපුගස්කන්ද සෙනෙහස...
"අගමැති වැඩ භාර ගත් අවස්ථාව"
"නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත් අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සුරේෂ් රාගවන්, අරුන්දික ප්‍රනාන්දු, සාගර කාරියවසම්, යදමිණි ගුණවර්ධන, සිසිර ජයකොඩි, අනූප පැස්කුවල්, මුදිතා ද සොයිසා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එ...
"ඇමැති විජයදාස වැඩ අරඹයි…"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, අධිකරණ හා බන්ධනාගාර ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (25 දා) අධිකරණ අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළ අවස්ථාව මෙහි දැක්වේ."
"ගෝල්ෆේස් මෙහෙයුම රනිල් හෙළි කරයි"
"* විරෝධතාකරුවන්ගෙන් ඇමරිකානු ගොඩනැගිලි මුදාගත් අයුරින්ම ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත්තා* මගේ ගෙට ගිනි තැබූ අවස්ථාවේ ට්විටර් පණිවුඩ නිකුත් නොකිරීම පුදුමයක්* ගෝඨාගෝගම ඉවත් කළේ නෑ* විරෝධතා පුළුවන්: ප්‍රචණ්ඩත්වය බෑ* කොළඹින් ස්ථාන 4ක් දෙනවා – ජනපති තානාපතිවරුන් හමුවේ පවසයිවැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේ සිය පෞද්ගල...
"සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම හෙළා දකිනවා – යුරෝ මිලියන 70ක බදු සහනයත් හිතන්න – යුරෝපා සංගමය"
"ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා සඳහා යුරෝපා සංගමය විසින් ලබාදී ඇති යුරෝ මිලියන 70ක වටිනාකමින් යුත් බදු සහනය ගැන සලකා බලන ලෙස අරගලකරුවන්ට පහරදීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය කියා සිටී.සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩිලෙස හෙළාදකින බවද යුරෝපා සංගමය එමගින් පවසයි. යුරෝපා සංගමය යනු ලොව ප්‍...
"ජනතා ඉල්ලීම්වලට ප්‍රතිචාර  දැක්වීම වගකීමක් – ඇමරිකානු තානාපතිනි ජූලි චංග්"
"යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් හා වගකීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසයි.අරගලකරුවන්ට පහර දී ඉවත් කිරීම සම්බන්ධයෙන් තානාපතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර අනතුරුව ට්විටර් පණිවුඩ...
"යුරෝපා  සංගමයට  යථා තත්ත්වය පහදා දෙනවා – විදේශ ඇමැති අලි සබ්රි"
"ගාලුමුවදොර සිද්ධිය ගැන යුරෝපා සංගමය වැරදි මතයක හෝ අනවබෝධයක එළඹ ඇත්නම් යථා තත්ත්වය පහදා දීමට රජයක් ලෙස සැලකිලිමත්ව ක්‍රියා කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ‘දිවයින’ට පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ දූත මණ්ඩල සාමාජිකයන් හමුවේ ද උද්ගත වූ තත්ත්වය පහදා සිටි බවත්, සාමකාමී විරෝධතාවන්ට ප්‍ර...
"හෙට විපක්‍ෂ නායක කාර්යාලයේදී ‘ජාතික සභාවක්’ පිහිටුවනවා – සජිත් ප්‍රේමදාස"
"බහුජන සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන යනාදි සියල්ල එකතුකර ගනිමින් රට ගොඩනඟන වැඩපිළිවෙළකට නිශ්චිත අවබෝධයකින් ප්‍රවේශවීමට ‘ජාතික සභාවක්’ හෙට (අඟහරුවාදා) විපක්‍ෂ නායක කාර්යාලයේදී පිහිටුවන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ඊට සියලුම වෘත්තීය සමිති සහ සමාජ ක්‍රියාකාරීන්ට එක්විය හැකි බව ද ජාතික සභාවට එන ප්‍රග...
"ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 40ක් අතුරුදන්"
"ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබූ වාහන 40 ක් පමණ අතුරුදන්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඊයේ (24 දා) අනාවරණය කළේය.එම කාර්යාලය සතුව විවිධ වර්ගයේ වාහන 749 ක රථ ඇණියක් තිබෙන අතර, එම වාහන වලින් ඉහත ප්‍රමාණය ඇතුරුදන්ව ඇතැයි හෙළිවී ඇත.එම වාහන වලට සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බව ද වාර්...
"රනිල්ගෙන්  හිස්වූ  මන්ත්‍රී ධුරය වජිරට"
"රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත්කර තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.රනිල...
"ඉන්ධන බෙදාහැරීම  කඩිනම් හා  විධිමත් කරන්න – ජනාධිපතිගෙන් බලධාරීන්ට උපදෙස්"
"දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් හා විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23 දා) උපදෙස් දුන්නේය.ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ පෙරේදා පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දීම සිදුකර තිබේ. අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍ර...
"QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම තවත් කල් යන ලකුණු"
"ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමය හෙවත් ූඍ ක්‍රමය යටතේ අද (25 දා) සිට වාහනවලට ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම තවදුරටත් පමාවනු ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී.මේ වනවිට මෙරටට මෙටි්‍රක් ටොන් 70,000 ක පෙට්‍රල් ගෙන්වාගෙන තිබුණත් එය සෑහෙන්නේ දින විස්සකට පමණි. එනිසා පෙට්‍රල් නිකුත් ...
"අල්ලස් පුවත පරීක්‍ෂණයට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්"
"ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාල ඇතුළු විiුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පිළිබඳ අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජන...
"ඉන්ධන සඟවාගෙන සිටි පිරවුම්හලේ කළමනාකරුට අත්හිටුවූ සිර දඬුවම් – හිමිකරුටත් දසදහසක් දඩ"
"ඩීසල් සහ පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට තිබියදී ඒවා සඟවාගෙන ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කර පාරිභෝගික ජනතාවට ඉන්ධන අලෙවි නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා වරද පිළිගත් අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකාරවරයකුට මාස තුනක සිර දඬුවම් නියම කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මි...
"අරගලභූමියේ සිටි  ආබාධිතයන් 12කට  අමානුෂික ලෙස  පහර දුන්නා – මනෝවිද්‍යා උපදේශිකා ආශා දිල්රුක්‍ෂි"
"ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විශේෂ අවශ්‍යතා ඇති ආබාධිත පුද්ගලයන් 12 දෙනකුට අමානුෂික ලෙස පහරදී බඩුමුට්ටු විසිකර ඔවුන් රැඳී සිටි කුටිය කඩා බිඳදැමීම සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කළ බව විශේෂ අධ්‍යාපනවේදිනී, මනෝවිද්‍යා උපදේශිකා ආචාර්ය ආශා දිල්රුක්‍ෂි පෙරේරා මහත්මිය ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසුවාය...
"සතියට දවස් 3යි  පාසල් අද සිට යළි ඇරේ – බදාදා – සිකුරාදා ඔන්ලයින්"
"රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත අද (25 දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමට ද, බදාදා සහ සිකුරාදා දෙදින සිසුන්ට නිවෙස්වල සිට මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍...
"අරගලකරුවන්ට පහරදීම ගැන පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කර විවාද කළ යුතු නෑ – ඇමැති ප්‍රසන්න  කිරිඇල්ලට දන්වයි"
"ගෝල්ෆේස්හිදී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කර විවාද කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දී ඇත.පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා හදිසි නීති විවාදය සඳහා කැඳවන අතර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ...
"අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – බි්‍රතාන්‍ය රාජ්‍ය ඇමැති  තරික් අහමඩ්"
"ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.ඒ මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති දුරකථන කතාබහකදී බි්‍රතාන්‍ය අමාත්‍යවරයා මේ බව ප...
"ඇමැති අංතට්ටු ලබාගෙන ඇමැති වරදාන බෙදාගැනීම සර්වපාක්‍ෂික රජයක් නොවේ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සර්ව පාක්‍ෂික රජයක් යනු ඇමැති අංතට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවත්, ජනතා බලය ඉදිරියේ ඉතා ඉක්මනින් ආණ්ඩුව පරාජය වන බවත් ඒ වෙනුවෙන් සියලුදෙනා එක්ව සම්මුතියක් හදාගත යුතු බවත් විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති...
"අකුරැස්ස තරුණ පිරිසකගෙන්  ආදර්ශවත් සමාජ මෙහෙවරක්"
"මේ ලිපිය ලියන මොහොත වනවිටත් ඉන්ධන නෞකාවක් පැමිණ තෙල් බෙදාහැරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව තම රථයට තෙල් ලබා ගැනීමේ අරමුණින් බලා සිටින අපගේ සහෝදර සහෝදරියන් පිරිසක් තවමත් පෝලිම්වල රැඳී සිටිති.ඉන්ධන හලේ එක් පසෙක මාර්ගයේ කිලෝමීටර් ගණනක් විහිදුණු සති ගණන් බලා සිටිනා සාමාන්‍ය ජනතාවගේ පෝලිමයි. අනික් පස අත්‍යවශ්‍ය සේවා පෝලිමකි. ම...
"ගාලුමුවදොර අරගලයට එල්ල කළ  මිලිටරි ප්‍රහාරය හෙළා දකිනවා – කරු ජයසූරිය"
"ගාලුමුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය හෙළාදකින බව සංධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.කරු ජයසූරිය මහතාගේ විශේෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ.මේ රටේ දේශපාලනය තීරණාත්මක හැරවුම් ලක්‍ෂ්‍යයකට යොමුකරන ලද ගාලුමුවදොර අරගල ප්‍රජාව ඉලක්ක කරගෙන ආරක්‍ෂක හමු...
"QR ක්‍රමයට වාහන 4708කට ඉන්ධන දෙයි"
"ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ QR ක්‍රමයට වාහන 4708කට ඉන්ධන නිකුත් කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.තෝරාගත් ස්ථාන විස්සකදී QR ක්‍රමයට අනුව මෙලෙස ඉන්ධන නිකුත් කර ඇත්තේ එම ක්‍රමය අත්හදා බලමිනි.ඉන්ධන තොග රැස්කිරීම වළක්වාලීම සඳහා QR ක්‍රමය යටතේ වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට මෙම ක්‍රමය හඳුන්වා දී තිබ...
"මේ වසරේ මැයි මස ඇඟලුම් අපනයන ආදායම සියයට 30කින් ඉහළට"
"පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ (2022) මැයි මාසයේදී ඇඟලුම් අපනයන ආදායම සියයට 30 කින් ඉහළ ගොස් ඇත.මේ අනුව ඇඟලුම් අපනයන ආදායමපසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා ඉහළ ගොස් ඇත. බලශක්ති සැපයුම සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල සිදුවන අඛණ්ඩ බාධාවීම් හේතුවෙන් කර්මාන්තය අඛණ්ඩව සැලකිය යුතු සීමා කිරීම්...
"ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ගැටලු බලය යොදා විසඳීමට බැහැ – එ. ජා. මානව හිමිකම් කාර්යාලය"
"බලය යෙදවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ගැටලු විසඳීමට හැකියාවක් නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම ජාත්‍යන්තර නීතියට පටහැනි බව ද එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.සෑම ශ්‍රී ලාංකිකයකුටම නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ...
"අරගලයට එල්ල කළ ප්‍රහාරයට විදෙස් රටවල් රැසක අප්‍රසාදය"
"ගාලුමුවදොර අරගලකරුවන්ට ආරක්‍ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් ගණනාවක් දැඩි අප්‍රසාදය පළකර ඇත. ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදී පලවාහැරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරමින් රටවල් ගණනාවක තානාපතිවරුන් සිය ට්විටර් ගිණුම්වල සටහන් තබා තිබේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්, ඇමරිකානු තාන...
"ඇමරිකානු තානාපතිනියත් කනස්සල්ලෙන්"
"ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චංග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (22දා) පස්වරුවේ ප්‍රකාශ කළාය. 22 වැනිදා පෙරවරු 6.38 නිකුත් කළ ට්විටර් සටහන මගින් ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබුවන්ට වහාම වෛද්‍ය ...
"ප්‍රහාරයට විරෝධය"
"ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ රජයේ ආරක්ෂක හමුදා ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඉකුත් සිකුරාදා (22 දා) දහවල් විරෝධතාවක නිරත වූ අවස්ථාවකි මේ. පිංතූරය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ"
"නව අගමැති දිනේෂ්: ඇමැතිවරු 18 ක් දිවුරුම් දෙති"
"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිකුරාදා (22 දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව රජයේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයද එදිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම්දීම අග්‍රා...
"අරගලකරුවන්ට පහරදීම නින්දිතයි – මානව හිමිකම් කොමිසම"
"ගාලු මුවදොර අරගලකරුවන්ට ආරක්‍ෂක අංශ විසින් එල්ල කළ ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළාදකින බවත් ඒ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටී. විධායකය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ග මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවද එම කොමිසම කියයි. අරගලකරුවන් අතර අපරාධකරුවන් සිටීනම...
"ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකිනවා – මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමා"
"ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවක නියැලී සිටි අරගලකරුවන් වෙත පොලිසිය සහ ආරක්ෂක හමුදාවන් එක්ව සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ප්‍රකාශ කර සිටිති. අදාළ ප්‍රහාරය හේතු කොට ගනිමින් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදු වුවහොත...
"යළිත් කොවිඩ් රැල්ලක්!"
"කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ වාර්තා වීම දෛනිකව ඉහළ අගයක් ගැනීම යළි කොවිඩ් රැල්ලක පෙර නිමිති පහළ වීමක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය, හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය.ට ප්‍රකාශ කළේය. ඉකුත් දින හතරදී කොවිඩ් ආසාදිතයන් 75 – 62, 62 සහ 57 ලෙසින් මෙරටින් වාර්තා වූ බවත් ඒ අතර දිනකට මරණ 2 හා 3 ...
"රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා"
"රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව විසින් මේ රටේ නිරායුධ ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවත් එකී පහරදීම බරපතළ ලෙස හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නව ජනාධිපතිවරයා පත් වූ සැණින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිසාව යැයි පැවසූ විපක්ෂ නායකවරයා අදාළ ප්‍රහාරයෙන්, නිරායුධ සිවිල් වැසියන්, මාධ්‍ය...
"ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට"
"විශ්‍රාමික ජෙනරාල්, කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඊයේ (22 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත විසින් යළි පත්කරන ලදි. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම සිදුකර ඇත. කමල් ගුණරත්න මහතා අදාළ තනතුරට මුල්වරට පත් කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් මස විසි වැනිදාය. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ...
"චෝදනා ඇති ඊටීඑෆ් නිලධාරීන් දෙදෙනා ගැන කෝප් හරහා පරීක්ෂණයක් කරන්න!"
"වෘත්තීය සමිති ඉල්ලයි කූට ලේඛන සකසා වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම හා එවැනිම කූට ලේඛන සකසා උසස් තනතුරකට පත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සේවා නියුක්තියන්ගේ භාර අරමුදල මණ්ඩලයේ උසස්ම නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එහි අභ්‍යන්තර විගණන අංශය සිදු කරන විමර්ශන කෝප් කමිටුව මගින් සිදු කිරීමට පියවර ගන්නැයි වෘත්තීය සමිති එහ...
"අරගලයට ප්‍රහාරයක්: කාන්තාවක් ඇතුළු 14 කට තුවාල"
"අරගලකරුවන් විසින් දින 104ක් තිස්සේ අත්පත්කර ගෙන සිටි ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය එහි පිවිසුම සහ ඒ අවට ප්‍රදේශය ඊයේ (22 දා) අලුයම ආරක්‍ෂක අංශ විසින් සිය පාලනයට ගැනීමට කටයුතු කරන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිය අරගලකරුවන්ට පහරදී ඔවුන් ඉවත් කර එම ස්ථානයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල සහ කූඩාරම් සියල්ලද කඩා ...
"ජනාධිපති ලේකම් කාර්යාලයෙ තිබුණේ පුස්තකාලයක්: ලැජ්ජයි සර්"
"අපේ මූණු ෆොටෝ ගහන්න… අරගලකරුවෝ දිගටම ‘ලයිව්’ එති ගාලුමුවදොරදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ අරගලකරුවෝ විවිධ විරෝධතා පාඨ කියමින් ආරක්‍ෂක අංශවලට සිය අප්‍රසාදය පළ කර සිටියහ. අරගලකරුවන් ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙම සිදුවීම ජංගම දුරකථන හරහා සජීවීව විකාශය කිරීමටද කටයුතු කළහ. ගෝල්ෆේස් අරගල භූමියම වටකරලයි...
"රාජපක්‍ෂ සෙවණැලි ආණ්ඩුව ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා – විපක්‍ෂ නායක"
"රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව විසින් මේ රටේ නිරායුධ ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවත් එකී පහරදීම බරපතළ ලෙස හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නව ජනාධිපතිවරයා පත් වූ සැණින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිසාව යැයි පැවසූ විපක්ෂ නායකවරයා අදාළ ප්‍රහාරයෙන්, නිරායුධ සිවිල් වැසියන්, මාධ්‍ය...
"ම්ලේච්ඡ ප්‍රහාරයෙන් රනිල්ට ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කර ගත්තා"
"ගෝල්ෆෙස් අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව භාරගත යුතු බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22 වැනිදා) සඳහන් කළේය. මෙම සිදුවීම සහ මැයි හය රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනා රාජපක්ෂ පවුලේ මැරවර ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැත...
"අරගලයේදී අත්අඩංගුවට ගත් බෝපගේ ඇතුළු 9 දෙනාට ඇප"
"ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ඊයේ (22 දා) අලුයම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු සැකකරුවන් 09 දෙනා පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (22) නියෝග කළේය. සැකකරුවන්ට රු. දසදහස බැගින් වූ මුදල් ඇප හා රු. ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප...
"මහජන ආරක්‍ෂාව රකින්න ත්‍රිවිධ හමුදාවට බලය"
"මහජන ආරක්‍ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිද හමුදාවට බලය පවරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (21 දා) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මහජන ආරක්‍ෂක පනතේ ඒ 40 අධිකාරියට අයත් 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවට බලය පවරමින් මෙම ගැසට් නිවේදන...
"අගමැති දිනේෂ් : අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමැතිවරු 18 ක් දිවුරති"
"නව රජයේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය ඊයේ (22දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම්දීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි. අන්තර්කාලීන ඇමැති මණ්ඩලය 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර එම දහඅට දෙනාගෙන් 17 දෙනෙකුම අවසන්වරට ඇමැති මණ්ඩලයේ සිටි එම ඇමැතිවරුන්ම වීම විශේෂත්වයකි. කලින් විදේශ ඇමැති ලෙස ක...
"ඩීසල් ටික හරියට ලැබුණොත් සඳුදාට පාසල් යන දරුවන්ට හොඳ පොදු ප්‍රවාහන සේවයක් දෙනවා"
"ගැමුණු විජේරත්න කියයි ඩීසල් ටික හරියට ලැබුණොත් සඳුදා (25 වැනිදා) පාසල් යන දරුවන්ට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදෙන්න පුළුවන්” යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසීය. පෞද්ගලික බස් රථ සියයට 20 ක් ඊයේ (22 වැනිදා) දිනයේ ධාවනය වූ බව ද හෙතෙම කියා සිටියේය. මෙහිදී තව...
"රනිල්ගේ ආගමනය රටට සැනසිල්ලක් – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"
"අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය මේ අවස්ථාවේ රටට සැනසිලි දායක කරුණක් වන බව තමන් වහන්සේ පෞද්ගලිකව විශ්වාස කරන්නේ යැයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් කැලණිය පඤ්ඤානන්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ පැවසීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම රටේ අන...
"ඉන්දියාවෙන් මිලදී ගත් බස් 2200න් ලංගමයට මිලියන 2207ක පාඩුවක්"
"ශ්‍රී ලංගම විසින් ණය පදනම යටතේ ඉන්දියානු අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බස්රථ 2200 ක් මිලදී ගැනීමේදී ණය වාරික නියමිත අයුරින් ගෙවීමට නොහැකිවීම හා ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම නිසා ශ්‍රිලංගමයට රුපියල් මිලියන 2207ක පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ ...
"චීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සුබ පැතුම්"
"චීන ජනාධිපති ෂිජින්පින් මහතා ඊයේ (22දා) ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශිංසන පිරිනමන බවද චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනපතිට එවන ලද විශේෂ සුභාශිංසන පණිවිඩයේ දැක්වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"දින පහකදී කොවිඩ් මරණ 9 ක්"
"ගතවූ දින 5ක කාලයේදී කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (22දා) පැවසීය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දාසයදහස් පන්සිය තිස්හතකි. එසේම මෙරටින් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් හයලක්‍ෂ හැටහතර දහස් හයසිය හතළිස් හත්දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කර සිටියේය. මේ වනවිට රෝහල්ගතව හෝ න...
"නව ජනපති රනිල් දිවුරුම් දෙයි"
"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ සුබ මොහොතින් දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉතා චාම් සහ එහෙත් ගාම්භීර ලෙස පැවැත්වූ කෙටි උත්සවයකදී දිව්රුම් දුන් ජනාධිපතිවරයා මෙරට අර්බුදකාරී ආර්ථික ගැටලු ...
"දුම්රිය ගාස්තු 60% කින් ඉහළට"
"අවම ගාස්තුව රු.20 ට නගීඒත් අද ඉඳලා ඒක කරන්න බෑ – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි දුම්රිය ගාස්තු අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. එහිදී අවම දුම්රිය ගාස්තුව රුපිය...