Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ලොව බිහිසුණුම ස්නයිෆර්කරු යුක්රේනයට එයි" | "ලොව බිහිසුණු දිගු දුර විහිදුම් ස්නයිෆර්කරු ලෙස හඳුන්වන වාලි කැනඩාවේ සිට යුක්රේනයට පැමිණ ඇත. ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය සහ රටවලදී අයිඑස් සහ තාලිබාන් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් ඉලක්ක කර මරා දැමීමට ඔහු කි‍්‍රයාකර තිබේ. වාලිගේ පැමිණීමත් සමගම යුක්රේනයේ සිටින රුසියානු හමුදාව බරපතළ ප‍්‍රශ්නයකට මුහුණපා ඇත. ඔහු දිගු දුර ඉලක්ක එල්... |
"ඩොලරය ඊයේ රු. 260 ට නගී" | "මෙරට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (10 දා) රුපියල් 260 ක් ලෙස සටහන් කිරීමත් සමග ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක ඉහළම හුවමාරු අගය සටහන් කළේය. එසේම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකිණුම් අගය රු.259.99 දක්වා අගයක් සටහන... |
"මේ වන විට ඩොලරය රු. 260-290 ට නැගලා හර්ෂ ද සිල්වා" | "මේ වනවිට ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 260 සිට 290 දක්වා ඉහළ ගොස් ඇතැයි විපක්‍ෂ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය. එය තමා ඉතා වගකීමෙන් පවසන බවත් තමන් කතා කරන මොහොතේ කොටස් වෙළෙඳ පොළේ ඩොලර් ලක්‍ෂ දෙකහමාරක් එම මිලට ගනුදෙනු වූ බවත් ඒ මහතා සඳහන් කළේය. අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"හැට පිරුණු තෙල් සංස්ථා සේවකයන් ගෙදර යවයි" | "අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තීරණයක් තෙල් සංස්ථාව මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගනිමින් එහි සේවකයන් විශ‍්‍රාම යන වයස අවුරුදු හැටට සීමා කිරීමට අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන තිබේ. ඉකුත් අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන් විශ‍්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කළ අතර ඒ අනුව සංස්ථා මණ්ඩල හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් විශ‍්... |
"නගර සංවර්ධන සැලසුම් ජනපතිට ඉදිරිපත් කෙරේ" | "ප‍්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් ඊයේ (10 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක් ෂ මහතා වෙත ඉදිරිපත් කෙරිණ. රජයේ වැඩපිළිවෙළ අනුව රටේ සංවර්ධන ඉලක්ක, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති වන අයුරින් ප‍්‍රධාන නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමග එක්ව සැලසුම් කර ... |
"ලක් වනිතා පෙරමුණෙන් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණ" | "ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් එක්සත් ලක් වනිතා පෙරමුණ කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වූ උද්ඝෝෂණයට එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ, එජාප සභාපති වජිර අබේවර්ධන, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක හා ලක් වනිතා පෙරමුණේ වනිතාවෝ ද ඊට එක්ව ... |
"මහ බැංකුව ඩොලර් නොදීම නිසා කළු කඩෙන් ඩොලර් අරන් කන්ටේනර් මුදාගන්න වෙලා" | "අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට මහ බැංකුව නිසි ලෙස ඩොලර් ලබානොදෙන නිසා කළුකඩෙන් ඩොලර් ලබාගෙන වෙනත් ක‍්‍රම හරහා භාණ්ඩ නිදහස් කර ගැනීමට බොහෝ දෙනා පෙලඹී සිටින බව ආනයනකරුවෝ පවසති. රුපියල පා කිරීම නිසා මේ වන විට ආනයනකරුවන් තවත් පැත්තකින් විශාල පාඩු ලබන තත්ත්වයට පත්වී ඇතැයිද ඔව්හු කියා සිටිති ම... |
"ගෑස් හිඟය තව සතියක් – ලිට්‍රෝ කියයි" | "මේ වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් තිබෙන බව ලිට්‍රෝ සමාගමේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය. දිවයිනට පැමිණ ඇති ගෑස් නැවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේද සිදුකෙරුණු බව හෙතෙම කීය. මීට පෙර දිවයිනට පැමිණි මෙටි‍්‍රක් ටොන් 2600ක් ් රැුගත් ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑම අවසන්වී ඇති බවත් එහි ගෑස් වෙළෙඳපොළට ... |
"බැකෝවලින් වැඩකරන රත්නපුරේ පතල් 100 ක් වැහිලා…. එක යන්ත‍්‍රයකට දිනකට ඩීසල් ලීටර් 100 ක් ඕනෑ!" | "ඩීසල් හිගයෙන් පතල් කර්මාන්තයත් හාන්සියි පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට රත්නපුර, ඇහැළියගොඩ සහ කිරිඇල්ල ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන බැකෝ (ස්කැවේටර්) මැණික් පතල් 100 කට අධික ප‍්‍රමාණයක් නැවතී ඇතැයි එහි හිමිකරුවන් පවසති. මෙමගින් මැණික් අලෙවියෙන් ලැබෙන විදේශ විනිමයෙන් සියයට අසූවකට වඩා අඩුවක් සිදුව ඇතැයිද මැණික් ව්‍යාපාර... |
"HotelsHippo.com හෝටල් කාමර වෙන්කරවා ගැනීමේ අලුත් වෙබ් අඩවියක්" | "සියයට සියයක්ම ශ‍්‍රී ලාංකික සමාගමක් වන HotelsHippo.com තම හෝටල් කාමර වෙන් කරවා ගැනීමේ වෙබ් අඩවිය ඉකුත් මස 15 වැනිදා එළිදැක්විය. ඒ, සංචාරක සහ ගුවන් සේවා කටයුතු අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංචාරක අමාත්‍යංශයේදීය. සංචාරක කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී. එල්. සන්නසූරිය, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධ... |
"භූමිතෙල් ගන්න කොළඹ දිග පෝලිම්" | "කොළඹ නගරය අවට ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ (10 දා) ඉඳහිට ඉන්ධන පිරවූ බව්සර් පැමිණියත් භූමිතෙල් ලබාගැනීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මහජනතාව තවමත් විශාල පීඩනයකට පත්ව සිටී. කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්පළෙහි භූමිතෙල් මිලදී ගැනීම සඳහා ඊයේ (10 දා) විශාල පිරිසක් පෝලිම් ගැසී සිටි අයුරුයි මේ. පිංතූරය – කමල් බෝගොඩ... |
"භාණ්ඩ 367ක ආනයන සීමා නිසා ඇපල් වෙළෙන්දාගේත් රැකියා අර්බුදයක" | "ඩොලර් අර්බුදය හමුවේ මුදල් ඇමැතිවරයා භාණ්ඩ වර්ග 367කට ආනයන සීමා පැනවීම නිසා ඇපල්, දොඩම්, මිදි විකුණනන වෙළෙන්දන් පමණක් නොව වෙළෙඳපොළේ පනා, රේසර් විකුණපු කඩ හිමියාගේ පවා රැකියා අර්බුදයකට ලක් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රුවන් විජයවර්ධන මහතා එසේ පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (... |
"රුපියල පා කිරීම ප‍්‍රමාද වී ගත් හොඳ තීරණයක් – පාඨලී චම්පික රණවක" | "රුපියල පා කිරීමට ගත් තීරණය ඉතා හොඳ එකක් බව සමගි ජනබලවේගය මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය. එහෙත් එම තීරණය ගනු ලැබුවේ ප‍්‍රමාද වී බව පැවසූ මන්ත‍්‍රීවරයා රුපියල පා කිරීමට ගත් තීරණයෙන් පමණක් මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් නොලැබෙන බවද කියා සිටියේය. අකිත පෙරේරා – රනිල් ධර්මසේන" |
""ඇපල්, මිදි, විදෙස් මත්පැන්, චීස්, කිරිවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට සීමා පනවයි – මුදල් ඇමැතිගෙන් ගැසට්ටුවක්"" | "අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ වර්ග 367 ක් මෙරටට ආනයනය කිරීම සීමාකිරීමේ අරමුණෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ අත්සනින් එම භාණ්ඩ ආනයනය සඳහා විශේෂ ආනයන බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නියමකරමින් ඊයේ (09 දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. මේ නියමය පරිදි ආනයන සහ අපනයන පාලකගෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු අතර ඒ ස... |
"අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුව – රන්ජන් සමාව ගන්න ලෑස්තියි – නීතිඥ උසාවියට දන්වයි" | "පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කීපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීමට පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී දැක්වූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්නම් කොන්දේසි වි... |
"විදෙස් ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම රු. 20ක අතිරේක දීමනාවක්" | "විදේශ ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට එවන ඇමරිකානු ඩොලරයකට රු. 20 ක අතිරේක දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.විදේශ රැුකියා නියුක්තිකයන්් දිරි ගැන්වීම සඳහා රජය විසින් එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙම දීමනාව ඉහළ නැංවීමට තීරණය කළ බව ද එම අමාත්‍යාශය පවසයි.විදේශ ශ‍්‍රමිකයන් විදේශ ම... |
"පරිණත ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්නේ නෑ" | "ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සෙසු පක්‍ෂවල යුතුකම වන්නේ ආණ්ඩුවේ තිබෙන ප‍්‍රශ්න අභ්‍යන්තරව සාකච්ඡා මගින් විසඳාගැනීම මිස ඒවා එළියට ගොස් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම නොවේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය.ඕනෑම ආණ්ඩුවක් තුළ සිටින අය අතර යම් යම් මතවාද තිබීම සාමාන්‍ය තත්ත්වයක් යැයි ද ඒවා සාකච්ඡුා කර විසඳාගත යුතු බ... |
"වී ගන්න මණ්ඩලයට ණය දෙන්න රාජ්‍ය බැංකුවක බැහැ කියයි" | "කැබිනට් අනුමැතියකින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සලසන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දී ඇතත් එක් රාජ්‍ය බැංකුවක් මණ්ඩලයට එම මුදල් ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරියෙක් සඳහන් කළේය.වී මිලදී ගැනීමට මිලියන 60000 හා මිලියන 5000 බැගින් ණය පහසුකම් ලබාදෙන ලෙසට රාජ්‍ය බැංකු දෙකකට උපදෙස් දී තිබ... |
"රාමක්‍ද්ක්‍ද මහා නිකායෙන් සජිත්ට ගෞරව නාමයක්" | "ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත හෙට (11දා) ‘ශාසන කීර්ති දේශාභිමානී ශ‍්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය පිරිනමනු ලබයි.සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව ප‍්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මගින් අද... |
"ජනපතිගේ නැන්දම්මා අභාවප‍්‍රාප්ත වෙයි" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචිව සිටි ඇය මියයන විට 89 වැනි වියෙහි පසුවිය. පද්මාදේවී පීරිස් මහත්මිය මෙරට මෙන්ම අමෙරිකාවේ ද ප‍්‍රකට සමාජ සේවිකාවක් වූවාය. අභාවප‍්‍රාප්ත ලූකස් පීරිස් මහතා සමග විවාහ ව... |
"බහුජාතික සමාගම් අවුරුදු කාලේ පොල්තෙල් පෝලිමක් මවන්න හදනවා" | "– පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිරටපුරා පොල්තෙල් හිඟයක් මවා සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේදී පොල්තෙල් මිල ඉහළ නැංවීමට බහුජාතික සමාගම් සූදානම් වන බවට තොරතුරු දැනගන්නට ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවසීය.පොල්තෙල් නිෂ්පාදන ගබඩා ... |
"බහුජාතික සමාගම් අවුරුදු කාලේ පොල්තෙල් පෝලිමක් මවන්න හදනවා" | "– පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිරටපුරා පොල්තෙල් හිඟයක් මවා සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේදී පොල්තෙල් මිල ඉහළ නැංවීමට බහුජාතික සමාගම් සූදානම් වන බවට තොරතුරු දැනගන්නට ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවසීය.පොල්තෙල් නිෂ්පාදන ගබඩා ... |
"ඉන්ධන වළේ එළවළු හැලේ" | "රටේ පවතින ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙන් එළවළු වෙළෙඳාම සියයට 20 ත් 30 ත් අතර ප‍්‍රමාණයකින් පහළ බැස ඇති බවත්, මේ හේතුවෙන් එළවළු මිල ද විශාල ලෙසින් පහත බැස ඇති බවත් සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙ`ද සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවැසීය.පවතින ඞීසල් හිඟයත් සමඟ ලොරි, ට... |
"කෝටි 12000 ක් පාඩු ලබන ඛනිජ තෙල් සේවකයන්ට කෝටි 52 ක බෝනස්" | "බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව රුපියල් කෝටි දොළොස් දහසක් පමණ පාඩු ලබා තිබෙන තෙල් සංස්ථාව හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවකයන් 5200 ක පමණ පිරිසට අපේ‍්‍රල් මාසයට අදාළව රුපියල් කෝටි 52 ක ප‍්‍රසාද දීමනා (බෝනස්) ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩල අවසරය ලැබී තිබේ.සාමාන්‍යයෙන් ආයතනයක් ලාභ ලබන විට එම ලාභයෙන් කොටසක් ප‍්‍රසාද දීමනා ලෙස සේවකයන්ට ල... |
"ඇමරිකානු තානාපතිනිය සම්බන්ධන් සමඟ රහස් සාකච්ඡාවක" | "මෙරට නව ඇමරිකානු තානාපතිනි ජුලි චැන්ග් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට සම්බන්ධ වගවීමේ කි‍්‍රයාවලිය ගැන ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමඟ රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත. ඇය මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ උතුරේ ද්‍රවිඩ ජනතාවගේ අර්බුදය වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට ඇමරිකාව සහය වන බවයි.නව ඇම... |
"ලිෆ්ට් එපා – පඩි පෙළෙන් යන්න – ඒ. සී. ඕෆ් කරන්න" | "විදුලිය – ඉන්ධන පිරිමහන්න රාජ්‍ය ආයතනවලට චක‍්‍රලේඛයක්රජයේ ආදායම් අඩුවීමත්, ආනයනික වියදම් අධික වීමත් නිසා ඇති වී තිබෙන ගැටලූ හේතුකොට ගෙන රාජ්‍ය සේවයේ විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ඉල්ලමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක‍්‍රලේඛයක් නිකුත්කර ඇත.විදුලි සෝපාන ... |
"පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත – සජබ විරුද්ධයි – ජාජබ පක්‍ෂයි" | "ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) ඉදිරිපත් කරන ලද පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පතට සමගි ජනබලවේගය විරුද්ධ වුවද ජාතික ජනබලවේගය ඊට පක්‍ෂ යැයි සඳහන් කළේය.අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරමින් ඊට අදාළ විවාදය ඊයේ ආරම්භ කළ මොහොතේදීම විපක්‍ෂයේ ප... |
"රන් මිල වාර්තා තබයි" | "මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රන් මිල වාර්තා වී ඇත. මේ වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 2055 ක් බවට පත්ව තිබේ. හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල 135,000ක් වේ. රුසියා – යුක්රේන යුද්ධය සමග රන් මිල ද ඉහළ ගොස් තිබේ. චතුර පමුණුව" |
"ගම්මන්පිල පස්සට යයි – විමල් ඊයේත් නෑ" | "ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවට පැමිණ තමාට හිමි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අංක 78 වැනි අසුනෙහි අසුන් ගත්තේය.එහෙත් ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශ මහතා හෝ අමාත්‍යාංශ කටයුතුවලින් ස්වේච්ඡුාවෙන් ඉවත්වූ වාසුදේව නානායක්කාර මහතා හෝ පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත. අකිත පෙරේරා, රනිල් ධර්ම... |
"යුක්රේන ආක‍්‍රමණයේ රහස රුසියානු – බුද්ධි ප‍්‍රධානියා හෙළිකරයි" | "රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැබෑ රහස රුසියානු විදේශ බුද්ධි සේවා ප‍්‍රධානි සර්ජි නරිෂකන් හෙළිකර ඇත.යුක්රේන ජනපති සෙලෙන්ස්කි න්‍යෂ්ඨික අවි නිපදවීමේ සැලසුමක් දියත්කර න්‍යෂ්ඨික අවි සම්බන්ධව බුඩාපෙස්ට් ගිවිසුමෙන් ඉවත්වීමට තර්ජනය කළ බවත් හෙතෙම පළ කළේය.සෝවියට් දේශය පවතින විට යුක්රේනයේ තිබූ න්‍යෂ්ඨික අවි ආපසු ලබා... |
"සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න: ශ‍්‍රීලනිප සහ ජනපති හමුව" | "රටේ වත්මන් අර්බුද විසඳීම සඳහා සියලූ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් මාර්තු මාසයේදීම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ශී‍්‍රලනිපය කළ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කළ බව ශී‍්‍රලනිප නායක හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08දා) රාති‍්‍ර පැවසීය. මහජනතාව පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ... |
"ජයන්ත සමරවීර රාජ්‍ය ඇමැති ධුරය අත්හරී" | "ගුදම් පහසුකම්, බහාලූම් අංගණ, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ (08වැනිදා) පස්වරුවේ ප‍්‍රකාශ කළේය. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමක් ලෙස මෙලෙස තමන් සිය රාජ්‍ය අම... |
"මහ බැංකුව කළ යුතුව තිබුණේ රුපියල මුළුමනින්ම නිදහස් කිරීමයි" | "මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන මහ බැංකුව කළ යුතුව තිබුණේ ශී‍්‍ර ලංකා රුපියල මුළුමනින්ම නිදහසේ තීරණය වීමට ඉඩදීම බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (08දා* ‘දිවයින’ට කීවේය. මහ බැංකුව කලක් තිස්සේ ඇමරිකානු ඩොලරයත් රුපියලත් අතර විනිමය අනුපාතය කෘතිම ලෙස ර... |
"රුසියාව ඇතුළු රටවල් 8ක් ජිනීවා සමුළුවේ දී ශ‍්‍රී ලංකාවේ සහායට එයි" | "ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ‍්‍රී ලංකාවේ සහායට රුසියාව, බෙලාරුස්, විට්නාමය, පිලිපීනය, කියුබාව, වැනිසියුලාව, ලෙබනනය සහ සිම්බාබ්වේ යන රටවල් ඉදිරිපත් වී ඇත. මෙහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සන්බර්ග්, උතුරු මැසිටෝනියාව ඩෙන්මාර්කය, පින්ලන්තය, අයිස්ලන්තය, ලා ඕසය, ලිතුවේනියාව, නෝර්වේ, ස්විඩනය, ස්විට්ස... |
"ඩොලරය රු.229.99ට නගී: ඉතිහාසයේ ඉහළම අගය" | "ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඊයේ (08දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.229.99 දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇමෙරිකානු ඩොලරයකට සටහන් වූ ඉහළම රුපියල් වටිනාකමයි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (07දා) රු.202.99ක්... |
"ඩීසල් හිඟය ඉවරයි: දිනකට මෙටි‍්‍රක් ටොන් 8000 බැගින් ඩීසල් නිකුත් කරනවා" | "ඩීසල් හිඟය අවසන් කිරීම සඳහා දිනකට මෙටි‍්‍රක් ටොන් 8000 බැගින් ඞීසල් නිකුත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඞී. ආර්. ඔල්ගා මහත්මිය ‘‘දිවයින’’ට (08 දා) ප‍්‍රකාශ කළාය. තෙල් සංස්ථාව සතුව පෙට‍්‍රල් තොග පිළිබඳ ගැටලූවක් නොමැති බවත් ඞීසල් හිඟය ද අවසන් කිරීම සඳහා ඞීසල් තොග සංස්ථාවට ලැබී තිබෙන බ... |
"කෝටියක ඇන්තූරියම් රටට හොරෙන් රිංගවන්න හදලා" | "ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් කෝටියක් වටිනා ඇන්තූරියම් මල් පඳුරු 400ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැුගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු ද 07 වැනිදා සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත... |
"ජගත් කාන්තා දිනයේදී ගුවන්විදුලියේදී කතුන් දෙදෙනකුට සම්මාන" | "ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය සහ ශී‍්‍ර ලංකා ජාතික නාවික වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සංගමයේ මෙහෙයවීමෙන් ‘‘කාන්තාවන්ට තම අයිතීන් සුරක්‍ෂිත කරගත හැකි සමාජයක් ගොඩනගමු’’ යන තේමාව මූලික කරගනිමින් ඊයේ (08දා) ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී කාන්තාව... |
"විදෙස් ශ‍්‍රමිකයන් මෙරටට මුදල් එවීමේදී ලබාදුන් රු.10 දිරිදීමනාව 38 ට නංවයි" | "විදේශගත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් එතෙරදී උපයන මුදල් මෙරටට එවීමේදී මෙතෙක් ලබා දුන් රුපියල් 10 ක් වූ දිරිදීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය ලබා දෙමින... |
"මහ බැංකුව ඩොලර් නොදුන්නොත් ලාෆ් ගෑස් රටෙත් නෑ" | "ඇණවුම් කර තිබෙන නෞකා දෙකකට අදාළ ඩොලර් මිලියන 8.5ක මුදල මුදාහැරීමට මහ බැංකුව කටයුතු නොකළහොත් ලාෆ් ගෑස් සිලින්ඩරයක්වත් වෙළෙඳපොළේ සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි එම සමාගම කියා සිටී. මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක් වටිනා ගෑස් තොගයක් ඇණවුම් කර තිබුණත් ඒ සඳහා ණයවර ලිපි (එල්.සී* විවෘත කරගත නොහැකිව බලා සිටින බවද එම සමාගම ක... |
"කෝටියක ඇන්තූරියම් රටට හොරෙන් රිංගවන්න හදලා" | "ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් කෝටියක් වටිනා ඇන්තූරියම් මල් පඳුරු 400ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැුගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු ද 07 වැනිදා සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත... |
"අදත් පැය 6 යි විනාඩි 45 ක් විදුලිය කැපේ" | "පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිබල උත්පාදනය සීමාවීම නිසා සිදුකරන විදුලි කප්පාදුව යටතේ අද (09 දා) අදාළ ප‍්‍රධාන කලාප දෙකට පැය 03 විනාඩි 45 ක් සහ පැය 03 ක් ලෙසින් විදුලිය කපාහැරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී ඇත. ඒ අනුව ්ල ඊල ක්‍ල ෘල ෑල ත්‍ල ඨල ්‍යල ෂල න් යටතේ ඇති කලාපය වෙත පෙරවරු 8.00 ත් පස්වරු 6.00 ... |
"මහ බැංකුවේ නව තීරණයත් සමග බැංකුවලින් ඩොලරයට රු.230ක්" | "ශී‍්‍ර ලංකා මහ බැංකුව විනිමය අනුපාතය සම්බන්ධයෙන් ගත් නව තීරණයත් සමග ඊයේ (08 දා) මෙරට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකු බොහොමයක් සිය දෛනික විනිමය අනුපාත සටහනේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.230ක් ලෙස සටහන් කර තිබිණි. විනිමය අනුපාතයට ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට ඉඩ සලසන බවට මහ බැංකුව සඳහන් කළත් ඒ සමගම මහ බැංකුව නිව... |
"ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි" | "ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතෙහි 02 සහ 05 වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවත් 03 වැනි වගන්තිය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන අතර එහි 06 වැනි වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මතයක් ප‍්‍රකාශ කළ නොහැකි බවත් දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (08දා... |
"විකල්ප ක‍්‍රම මගින් විදුලි කප්පාදුව අවම කිරීමට පියවර ගත යුතුයි" | "තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොපමාව ලබාදී අඛණ්ඩව විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී විදුලිබල ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත. විදුලි කප්පාදුව නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් විකල්ප ක‍්‍රම හරහා විදුලිය කපා හැරී... |
"ජිනීවා අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී රටවල් 45න් 31කම සහාය ලංකාවට" | "ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධව පැවැති අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී ඊට සහභාගි වූ රටවල් 45න් 31ක්ම ශ‍්‍රී ලංකාවට සහාය පළ කරමින් අදහස් දක්වා ඇත. මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධව ලිඛිත යාවත්කාලීන කිරීම සඳහාවූ සංවාදය ආරම්භ කරනු ලැබුවාය. එහිදී ඊට සහභාගිවූ රට... |
"අයිතීන් උදෙසා කාන්තාවෝ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට…" | "ජාත්‍යන්තර කාන්තා දින 111 වැනි සැමරුම වෙනුවෙන් ‘‘අයිතීන් උදෙසා කාන්තාවෝ’’ සංවිධානය මගින් තෙල් – විදුලි අර්බුදයෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහිව සටන් වදිමු…. යනුවෙන් තේමා කරගත් විරෝධතා පා ගමනක් පවත්වා ඊයේ (08දා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුනාහ. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ආචාර්ය හරිනි අමරසූරි... |
"මහ බැංකුව රුපියල පා කරයි – ඇමෙරිකානු ඩොලරයකට රු. 230ක අගයක්" | "රුපියල පාවීමට ඉඩ සලසමින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සැලසීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ (07 ) රාත‍්‍රී තීරණය කළේය.මේ අනුව විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.ශ‍්‍රී ලංකා මහ බැංක... |
"ඩොලර් අවුලෙන් වරායේ හිරවුණු – ගෑස් නැව් දෙකට කෝටි 9 ක ප‍්‍රමාද ගාස්තු" | "මීට දින පහළොවකට පෙර මෙටි‍්‍රක් ටොන් 3500 බැගින් වූ ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණි අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති නිසා ඒවා තවමත් වරායේ ඇතැයි ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. මේ නිසා රට තුළ බරපතළ ගෑස් හිඟයක් ඇතිවී තිබෙන අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට මහා භාණ්ඩාගාරය මැදිහත්වී බැංකුවලින... |
"ලෝක තෙල් මිල ඉහළටම: බොරතෙල් බැරලයක් දැන් ඩොලර් 130 ක්" | "ලෝක තෙල් මිල ගණන් වාර්තා ගත ලෙස ඉහළ යමින් ඊයේ (07 දා) වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 130 ක් පමණ දක්වා ඉහළ ගියේය.බොරතෙල් මිල ගණන් මෙතරම් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත්තේ 2008 වසරෙන් පසුව එනම් වසර 14 කට පමණ පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.රුසියානු යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු දිගින් ද... |
"දහතුන් වසරක් දළදා කරඩුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා දැයෙන් සමුගනී" | "දහතුන් වසරක් පුරා මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ උතුම් සධාතුක කර`ඩුව වැඩම කරන්නට වාසනාව උදාකර ගත් ජාතික උරුමයක් ලෙස සියලූ ලක්වැසියන්ගේ බුහුමනට පාත‍්‍ර වූ පූජනීය නැඳුන්ගමුවේ රාජා හස්තියා ඊයේ (07 දා) අලූයම දැයෙන් සමුගත් බව ‘‘දිවයින’’ සාතිශය සංවේගයෙන් වාර්තා කර සිටිමු.හැටනව හැවිරිදි වියෙහිදී ජිවිතයට සමුදුන් නැඳුන්ගමුවේ රාජා... |
"ජාතික වස්තුවක් ලෙස නම් කර නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්‍ෂණයට ජනපතිගෙන් උපදෙස්" | "දළඳා මාලිගාවේ ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම කරවූ මියගිය නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කර අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහා සිරුර සංරක්‍ෂණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07 දා) උපදෙස් දී ඇත.ජනාධිපතිවරයා විසින් මෙසේ උපදෙස් දී ඇත්තේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාච... |
"පොහොට්ටු මන්තී‍්‍ර ඇතුළු ආණ්ඩු හිතවාදී පිරිසක් කෝට්ටේ සජබ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ" | "වාහනවල පෝස්ටර් අලවා බිත්තරත් ගහලාපාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ මහතා ඇතුළු ආණ්ඩුවට හිතවත් පිරිසක් කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක නිරතවීම නිසා ඊයේ (07දා* පෙරවරුවේ එම ස්ථානයේ කලහකාරී තත්ත්වයක් ඇති වී ඇත.මෙහිදී සමගි ජන බලවේගය කාර්යාලයේ සිටි පිරිස ද ඔවුන්ට එරෙහිව පෝස්ටර් ප‍්‍ර... |
"විමල්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය මැයි 30ට කල් තබයි" | "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් ශෙයිඞ් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ප‍්‍රමුඛ සැකකරුවන් 6 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක... |
"වෘත්තීය සමිති 17 ක් අනිද්දා වර්ජනයේ" | "අනිද්දා (10 දා) පැවැත්වෙන රජයේ විධායක නිලධාරීන්ගේ එක්දින සංකේත වැඩවර්ජනයට වෘත්තීය සමිති 17 ක් එකතු වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි මහතා ඊයේ (7 දා) ‘දිවයින’ට පැවසීය.රාජ්‍ය සේවයේ තෝරාගත් සේවාවන් කිහිපයක් සඳහා පමණක් වැටුප් හා දීමනා ඉහළ නැංවීමට කි‍්‍රයාකිරීම හරහා ජාතික වැටුප් ප‍්‍රත... |
"වසරකට කෝටි 400ක ආදායමක් හදිසි මිලදී ගැනීමට ගියොත් බලාගාර හිමිකරුවන්ගේ කල්ල මරේ" | "මිල ගණන් කැඳවීමකින් තොරව හදිසි විදුලි මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කළහොත් පෞද්ගලික ඞීසල් බලාගාර හිමිකරුවන්ට වසරකට රුපියල් කෝටි 400ක් ඉක්මවන ආදායමක් ලැබෙන බවට ඉංජිනේරුවරුන් ගණන් බලා තිබේ.මීට පෙර රටට ඉතා අහිතකර ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ගිවිසුම්වලට එළඹීම නිසා මිලදී නොගත් විදුලිය සඳහාද Capacity Charges ලෙස ඉකුත් වසරව... |
"පාස්කු ප‍්‍රහාරය දේශපාලන කුමන්ත‍්‍රණයක කොටසක් – කොළඹ අගරදගුරුතුමෝ මානව හිමිකම් කවුන්සිලයට කියති" | "පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍යය සොයා ගැනීම සඳහා අපක්‍ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීමට ක‍්‍රමවේදයක් සැලසුම් කිරීමට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් හා සියලූ සාමාජික රටවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම කවුන්සිලයේ 49 වන සැසිවාරයට විශේෂ ප‍්‍රකාශයක් ක... |
"අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා – සීඅයිඞී හිටපු ඞීඅයිජීගෙන් පෙත්සමක්" | "සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව නිසි පරිදි පරීක්‍ෂණ නොකළ බවට චෝදනා නඟා තමා අත්අඩංගුවට ගැනීම හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඊයේ (7 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිති... |
"ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලොක්කෝ 2 ක් 22 දා ලංකාවට" | "ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර රාජ්‍ය ලේකම්වරිය වූ වික්ටෝරියා නූලන්ට් සහ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඞ් ලූ ලබන 22 දා ශී‍්‍ර ලංකාවට පැමිණෙති.එම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂයේ ප‍්‍රධානීන් ද, ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ද හමුවී සාකච්ඡුා කරනු ... |
"වීදි පහන් නිවා දමන්න විදුලිය පිරිමහන්න – ඇමැති බැසිල්ගෙන් යෝජනාවක්" | "විදුලිය පිරිමැසීමට මෙම මස 31 වනදා දක්වා සියලූ වීදි ලාම්පු අක‍්‍රිය කර තබන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සියලූ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට දන්වා ඇත.විදුලිය ඉතිරිකිරීමට ක‍්‍රියාත්මක කළ හැකි විකල්ප ක‍්‍රමවේද වේනම් එයද ක‍්‍රියාවට නංවා තමාට දන්වන ලෙස ලිපියක් මගින් දන්වා ඇති මුදල් ඇමැතිවරයා මෙම ජාතික යුතුකම ඉටුකිරීම... |
"නිවා දැමිය යුත්තේ වීදිපහන් නොව වායුසමීකරණයි – හදිසි මිලදී ගැනීම් හෙණ ගහන අපරාධයක් – ඉංජිනේරුවෝ කියති" | "මෙරට තිබෙන සියලූ වීදි පහන් නිවා දැමුවත් ඉන් දිනකට ඉතිරි කරගත හැක්කේ මෙගාවොට් 100 ක් යැයි ද කාර්යාල හා නිවාසවල වායුසමන යන්ත‍්‍ර නිමා දමන්නේ නම් ඉන් දිනකට මෙගාවොට් 500 ක් පමණ ඉතිිරි කරගත හැකි බව ද ලංවිම ඉංජිනේරුවෝ පවසති.මේ මොහොතේ වීදි පහන් නිවාදමා හෝ ජාතික විදුලි පද්ධතියට යම් සහනයක් ලබා ගැනීම වරදක් නොමැති මුත් කළ යුතු ව... |
"ලෝක බාලදක්‍ෂ දින සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්" | "ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශී‍්‍රමත් රොබට් බේඩන් පවල් සාමිතුමාගේ 165 වන ජන්ම දිනය නිමිත්තෙන් පවත්වන ලෝක බාලදක්‍ෂ දින සැමරුම සහ ජනාධිපති බාලදක්‍ෂ සහතිකපත් ප‍්‍රදානය කිරීම පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී එක් දිස්ති‍්‍රක්කයකින් එක් අයකු බැගින් ත... |
"ආණ්ඩුව ඇතුළේම ස්වාධීනව ඉන්නවා – හෙට පසුපෙළ හිමි වුණාට දුකක් නැහැ" | "හෙට (08 දා) මැතිසබය රැස් වූ විට ආණ්ඩුව ඇතුළේම ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස දැනට තීරණය කර ඇතැයි හිටපු බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (06 දා) පැවසීය. මැතිසබේ පසුපෙළ අසුන් හිමිවීම පිළිබඳ කිසිම පසුතැවීමක් හෝ කනගාටුවක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.මේ අතර විපක්‍ෂයේ අසුන් ගැනීම පිළ... |
"ඇමරිකාවේ සම්බාධක කුමක් වුවත් අපි රුසියාව සමගත් සිටිය යුතුයි – රනිල් වික‍්‍රමසිංහ" | "* බටහිර රටවලට පමණක් නොවේ – ජගත් නීති සම්පාදනයේදී ආසියාවටත් තැනක් හිමිවිය යුතුයි* යුක්රේනයේ ගැටුම් සහ ආසියාවට එහි බලපෑම් සම්බන්ධව සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පිළිතුරුදෙමින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ කියයිඇමෙරිකාවට සහ එක්සත් රාජධානියට රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට අවශ්‍ය නම් එය ඒ අයගේ කටයුත්තක් බවත් එහෙත් ශ‍්‍රී ලං... |
"අයථා ලෙස ඉපයූ කෝටි 78 ක දේපළ තහනම්" | "නීති විරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක දේපළ මේ වන විට තහනම් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (06 දා) පැවසීය.මෙම කොට්ඨාසය ආරම්භ කර මේ වන විට මාස 07 කට ආසන්න වන අතර, එම කාලය තුළ සිදුකරන විමර්ශනවලට අදාළව මෙම වත්කම් තහනම් කර තිබේ.... |
"ත‍්‍රිකෝණ මඩුවේ අක්කර 3000 ක් මකර කටට පරිසරවේදීහු අනතුරු අ`ගවති" | "ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ත‍්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතයට අයත් අක්කර 3000කට ආසන්න වන බිම් ප‍්‍රමාණයක් නව වාණිජ ඉඩම් සඳහා ලබා ගැනීමට මේ දිනවල පරිසර බලපෑම් තක්සේරුවක් ලබා ගන්නා බවට පරිසරවේදීහු අනතුරු අඟවති.මේ හේතුවෙන් ත‍්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අහිමිවීමේ අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.ශ‍්‍රී ලංකාවේ දැනට න... |
"දූෂණයෙන් වංචාවෙන් අල්ලසෙන් පිරුණු ආණ්ඩුවට රට ගොඩනැගීමට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නෑ – සජිත් මහනුවරදී කියයි" | "සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි අතර ඒ වෙනුවෙන් අප‍්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව නොව දේශපාලනඥයන් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. තිරසාර නිශ්චිත සත්‍යවාදී වැඩපිළිවෙළක් තුළින් රට ගොඩනැගිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ලෝකය සමග ප‍්‍රශස්ථ ලෙස ගනුදෙනු කළ ය... |
"කලාප දෙකකට අද පැය 7 1/2ක් සහ පැය 3 ක් විදුලිය කැපේ" | "විදුලි කප්පාදුව අද (07 දා) කලාප දෙකකට වෙන්කර පැය හතරහමාරක් සහ පැය 3 ක් ලෙස සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.ඒ අනුව උදෑසන පැය 05 ක් හා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙන් ෑ හා ත් යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.ඡුල ූල ඍල ීල ඔල ඹල ඪල උ යන සෙසු කලාපවල හෙට උදෑසන 9.00 සිට රාත‍්‍රි 9.00 දක්ව... |
"කෝටි 9500ක් පාඩු කරන හදිසි විදුලි මිලදී ගැනීම්වලට ලංවිම යන්න හදනවා – ඒකක 60 ට අඩුවෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල රු. 1000කින් විතර වැඩිවන යෝජනාත් ගෙනත්" | "– විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මිකවසර තුනකදී කෝටි නවදහස් පන්සියයක් පාඩුවන හදිසි විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් දීර්ඝ කිරීමට විදුලිබල මණ්ඩල බලධාරීන් ක‍්‍රියා කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (6 දා) පැවසීය.ඔහු එසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ඒ ... |
"පාසල් අද ඇරැඹෙයි" | "රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (07 දා) සිට යළි ආරම්භ කෙරේ.පාසල් විවෘතකර පවත්වාගෙන යෑමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් සිසුන් කැඳවීමේ තීරණය විදුහල්පතිවරුන් වෙත පැවරෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.පන්ති කාමරයේ සිසුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමටත්, සිසුන් 20 ට වැඩි පන්ති ක... |
"රථවාහන වැරදි දඩ කොළය තැපෑලෙන් නිවසටම" | "රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකාවක් තැපැල් මගින් නිවසටම යැවීමේ ක‍්‍රියාදාමය කඩිනම් කිරීමට සැලසුම් කර තිබේ.මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවයි.කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33 ක සමීප රූප අව... |
"ගෑස් හිගයෙන් බේකරි 7000 ක් වැසී යෑමේ අවදානමක් චූන් පාන් රථවලටත් බලපෑම්" | "වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ඇති බේකරි 7000 කට වැඩි ප‍්‍රමාණයක් වැසී යෑමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (06 වැනිද) පැවසීය.මෙම තත්ත්වය තුළ බේකරි, ආපනශාලා, චූන්පාන්, ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසකටම දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද හෙතෙම කීය.ගෑස්... |
"අධිබලැති පුපුරන ද්‍රව්‍ය සමග ඇල්ලූ කොටි බුද්ධි අංශ හිටපු නි. නායක දිවි ඇති තෙක් හිරේ" | "එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය නායකයකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිර ද`ඩුවමක් 5 දා නියම කොට තිබේ.කිළිනොච්චියේ තාවකාලික ලිපිනයක පදිංචිව සිටි තංගවේලූ නිමලන් නමැති මෙම සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් දෙකක් ළ`ග තබා ගැනීමේ සිද්ධියක... |
"ලොතරැයි වර්ග 4 ක් නෑ; පවුල් ලක්‍ෂ 2 ක් අසරණයි" | "– ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ සභාපතිලොතරැයිපත් වර්ග 4 ක් වෙළෙඳපොළට නිකුත් නොවීමෙන් දිවයිනේ ලොතරැයිපත් අලෙවියේ යෙදෙන නියෝජිතයන්, ලොතරැුයි අලෙවි සහායකයන් 30,000 කට අධික පිරිසක් අන්ත අසරණ වී ඇතැයි සමස්ත ලංකා ලොතරැුයිපත් අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක‍්‍රිෂාන් මාරඹගේ මහතා ‘දිවයින’ ට ඊයේ (06 වැනිදා) පැවසීය.මීට අමතරව ඔ... |
"අවුලට මුල තෙල් තියෙන දින ගණන් කීමට යෑමයි – අගමැති" | "මේ වනවිට ගෙන්වා වරායේ නැංගුරම් ලා තිබෙන නෞකාවලින් තෙල් ගොඩබෑමට පමණක් තිබියදී තෙල් තියෙන්නේ තව දින මෙපමණටයි කියමින් දින පැවසීම ජනතාව කලබලයට පත්කරන්නට හේතුවූ බවත්, මේ දිනවල තෙල් අර්බුද ගැන කතා කළත් මවාගත් තත්ත්වයක් විනා එවැනි තෙල් අර්බුදයක් නොමැති බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.අග‍්‍රාමාත්‍යවරයා එ් බැව් ... |
"”මට ඌ ගහනවා ඌ මට ගහනවා”" | "විනෝදසමයෙන් රටටම සිනහව දුන් බර්ටි ගුණතිලක දිවි සැරිය නිම කරයිවසර 64 ක් ගුවන් විදුලියෙන්, පුංචි තිරයෙන්, වේදිකාවෙන් විනෝද සාගරයක් මැවූ තුන් කට්ටුවේ අවසන් පුරුක වූ ප‍්‍රවීණ ප‍්‍රහසන රංගධර බර්ටි ගුණතිලකයන් ඊයේ (06 වැනිදා* උදෑසන තම දිවි සැරිය නිම කළේය.මියයන විට 97 වැනි වියේ පසු වූ බර්ටි ගුණතිලක මහතා ¥ දරුවන් සිව්දෙනකුගේ ... |
"මාස තුනක් ඇතුළත උ. පෙළ ප‍්‍රතිඵල දෙනවා" | "ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලත් අවසන් අදියරේවිභාග කොමසාරිස් ජනරාල්පැවැති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මාස තුනක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (06 දා) පැවසීය.2021 අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොවිඞ් වසංගතය හේතුවෙන් කල්දමා පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කර මාර්තු... |
"මාස තුනක් ඇතුළත උ. පෙළ ප‍්‍රතිඵල දෙනවා" | "ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලත් අවසන් අදියරේවිභාග කොමසාරිස් ජනරාල්පැවැති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මාස තුනක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (06 දා) පැවසීය.2021 අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොවිඞ් වසංගතය හේතුවෙන් කල්දමා පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කර මාර්තු... |
"කරුණු 15 කියන්න ශ‍්‍රිලනිපය හෙට ජනපති හමුවෙයි – දයාසිරි ජයසේකර" | "රටේ අනාගතය යහපත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කළයුතු කරුණු 15 කින් යුත් ශ‍්‍රීලනිප යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට (08 දා) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කරන බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (06 දා) පැවසීය.මෙම අවස්ථාවට ශ‍්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පි... |
"ශ‍්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි අගමැති හමුවෙයි" | "අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් ඉකුත් 04 වැනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙරට අමෙරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජුලී ජේ. චන්ග් මහත්මිය අග‍්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ශ‍්‍රී ලංකාව සමඟ පවතින දේශපාලන සමා... |
"සඳහිරු සෑ පරිශ‍්‍රයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා නිරාවරණය කෙරේ" | "අනුරාධපුර සඳහිරු සෑ පරිශ‍්‍රයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කිරීම මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (5 දා) සවස පැවති උත්සවයකදී සිදුකෙරිණි. නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට ආගමික පෙරහැරකින් සඳහිරුසෑය පරිශ‍්‍රය වෙත අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉකුත් 05 දා ... |
"හොර වැඩේ බෑ කීව අධ්‍යක්ෂවරියට දඬුවමක්" | "ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික ලාභය ගිණුම්වලින් වැඩිකර පෙන්වන ලෙසට එහි ආයතන ප‍්‍රධානියකු දුන් උපදෙස් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා එහි මුදල් අධ්‍යක්‍ෂවරිය අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි. වරාය අධිකාරිය 2020 ලැබූ ලාභයට වඩා 2021 වසරේදී ලැබූ ලාභය වැඩි බවට පෙන්වීම සඳහා ගිණුම් වෙනස් කර... |
"රුසියානු හමුදා බලවතා ස්නයිෆර් ප‍්‍රහාරයකින් මරුට" | "යුක්රේනය ආක‍්‍රමණය කිරීම මෙහෙය වූ රුසියානු හමුදාවේ බලවත් හමුදා ජෙනරාල්වරයා වූ මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රේ සුකොවට්ස්කි යුක්රේන දිගුදුර බලකායේ ස්නයිෆර්කරුවකුගේ ප‍්‍රහාරයෙන් මරුමුවට පත් වී ඇත. ඔහු මරුමුවට පත්වීම රුසියානු හමුදාවට එල්ල වූ බරපතළ පාඩුවකි. රුසියානු 41 වැනි ඒකාබද්ධ බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නිලධ... |
"බැචලේගේ සෙට් එකට රජයෙන් තහංචියක්" | "ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජනරාල් කමල් ගුණරත්න හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්‍ෂි ලබාගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාවට එවීමට සූදානම් කර ඇති විශේෂ නියෝජිත කණ්ඩායමට මෙරටට ඇතුළුවීම රජය තහනම් කර ඇත. මිචෙලි බැචලේගේ නියෝගය මත මෙ... |
"ආණ්ඩුවෙන් ඉවත් කෙරූ ඇමැතිවරු සහ හවුල්කාර පක්ෂ රැසක් සමගින් අලුත් බලවේගයක් එයි" | "ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයන්ගෙන් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සහ සංවිධාන රැසකගේ එකමුතුවෙන් නව දේශපේ‍්‍රමී දේශපාලන බලවේගයක් ගොඩනැගීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි. රජය විවේචනය කිරීමේ චෝදනාව ... |
"බැචලේගේ සෙට් එකට රජයෙන් තහංචියක්" | "ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජනරාල් කමල් ගුණරත්න හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්‍ෂි ලබාගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාවට එවීමට සූදානම් කර ඇති විශේෂ නියෝජිත කණ්ඩායමට මෙරටට ඇතුළුවීම රජය තහනම් කර ඇත. මිචෙලි බැචලේගේ නියෝගය මත මෙ... |
"පිරිපහදුවෙන් හරියට වැඩ ගත්තා නම් විදුලි කැපිලි නෑ" | "සපුගස්කන්ද පිරිපහදුවෙන් නිසි පරිදි බොරතෙල් පිරිපහදු කළේ නම් විදුලි කප්පාදුව වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීහු කියති. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සතුව බොරතෙල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයකට වඩා තිබුණත් වැරදි උපදෙස් මත තෙල් පිරිපහදුව මගින් දෛනිකව නිපදවන ධාරිතාව අඩකින් පමණ අඩු කිරීම නිසා විදුලි බලාගාරව... |
"ඉන්ධන විදුලිය හරියට දෙන්න" | "විදුලිය සහ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. ආර්ථික කි‍්‍රයාකාරකම් ඇනහිටීම වළක්වා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරගත යුතු බව ද වාණිජ මණ්ඩලය පවසයි. විදුලි සහ ඉන්ධන සැපයුමට ඇති බාධා නිසා පොදුවේ ආර්ථිකය සියලූම අංශවලට මෙන්ම තම වාණ... |
"විමල් – උදය ආණ්ඩු පක්ෂයේ නම් පස්සට විපක්ෂයේ නම් ඉස්සරහට" | "කැබිනට් ඇමැති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිටින්නේ නම් ඔවුන් පාර්ලිමේන්තුවේ පසුපස ආසන වෙත යැවෙන නමුත් ඔවුන් විපක්ෂයේ අසුන් ගතහොත් ඔවුනට පාර්ලිමේන්තුව තුළ ඉදිරි පෙළ අසුන් හිමිවනු ඇත. එම මහත්වරුන්ට දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුන් හිමිව තිබේ. ඇමැති ධුරව... |
"යුරෝපය පුරා න්‍යෂ්ටික විකිරණ පැතිරීමේ අනතුරක්" | "රුසියාව විසින් යුක්රේනයේ න්‍යෂ්ටික විදුලි බලාගාරයකට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමග යුරෝපය පුරා න්‍යෂ්ටික විකිරණ පැතිරීමේ අනතුරක් මතුව ඇත. න්‍යෂ්ටික ඉන්ධන නිපදවන මෙම බලාගාරයේ විකිරණශීලීත්වය ඉහළ ගියහොත් ඉන් විකිරණ කාන්දුවීමක් සිදුවිය හැකි බවත් ඉන් යුරෝපයට බලපෑම් එල්ලවිය හැකි බවත් විදෙස් මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන්... |
"ජනපතිගෙන් ආර්ථික කවුන්සිලයක්" | "රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. පසුගිය සඳුදා (28 දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ආරක්ෂක කවුන්සිලය මෙන් සතිපතා රැස්ව රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමේ වගකීම... |
"ඉන්ධන – විදුලිය ගාස්තු වැඩිකරන්න මහ බැංකුව රජයට කරුණු 8 ක පැකේජයක් යෝජනා කරයි" | "අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු වැඩිකිරීම ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩිකිරීම ඇතුළුව රජයට වහාම ක‍්‍රියාත්මක කළ යුතු ප‍්‍රධාන කරුණු අටකින් සමන්විත ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජයක් රජයට ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (04 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය... |
"දින 10 ක විදුලි කැපිල්ලෙන් කෝටි 3000 ක පාඩුවක්" | "දින දහයක කාලයක් රටපුරා වරින් වර සිදුකළ විදුලි කප්පාදුවෙන් සමස්ත ආර්ථිකයට සිදුවූ පාඩුව රුපියල් කෝටි තුන්දහසකට වැඩි යැයි ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි. විදුලිය කප්පාදු කරන ලෙසට ලංවිම පාලනාධිකාරිය හා තවත් පාර්ශ්ව දිගින් දිගටම ඉල්ලීම් කළත් ඊට ඉඩ නොදුන්නේ ඉන් රටට සිදුවන ආර්ථික පාඩුව බරපතළ නිසා යැයි ද එම කොමිසම පවස... |
"ආණ්ඩුව කඩාවැටීම ඇරැඹුණා: විමල්ලා එක්ක සාකච්ඡාවලට සූදානම්" | "විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීමත් සමගම වත්මන් ආණ්ඩුවේ කඩාවැටීම ආරම්භ වූ බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම මේ අතර ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ගැටුම සම්මතයට පත් කරනු වෙනුවට යුක්රේනයට ඩොලර් බිලියන ගණනක් වටිනා අවිආයුධ සැපයීමට ක‍්‍රියා කර ඇත. ඩෙන්මාර්කය ස්ලෝවේකියාව, චෙක්, බි‍්‍රතාන්‍යය... |
"ශ‍්‍රීලනිපය තවම තීරණයක් නෑ" | "විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගෙන් කැබිනට් ඇමැති ධුර ඉවත් කිරීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අයත් පක්ෂ නායකයින් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බවත් එම තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන නැති බවත් ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ‘මුළු ර... |
"එක පුද්ගලයෙක් ජනවරම අවලස්සන කළා" | "වත්මන් ජනාධිපතිවරයා යටතේ කවර ලෙසකවත් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට තමාගේ කිසිදු සූදානමක් හෝ කැමැත්තක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (04 වැනිදා) අවධාරණය කර කියා සිටියේය. රට හමුවේ පවතින සැබෑ අර්බුදය ගැන පැවසීම වරදක් ලෙස ගෙන ඇමැති ධුරවලින් ඉවත් කිරීම ිපිළිබඳ කිසිදු කනගාටුවක් න... |
"යුක්තිය ඉටුකරනතුරා කැබිනට්ටුව වර්ජනය කරනවා – වාසු" | "හරි මගට රට ගෙන යෑම පිළිබඳව වැඩපිළිවෙළක් සහිතව අප කැඳවූ සාර්ථක මහාරැස්වීම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත්කිරීමට හේතුවක් නම් අගමුල පටලැවී තිබෙන බවකුයි පේන්නේ. රාජ්‍ය නායකත්වයඔවුන් දෙපළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටමඑක හඬින් කියනවා. ඒ පිළිබඳව යුක්තියක් ම... |
"ඉන්ධන – විදුලි ගාස්තු වැඩිකරන්න… මහ බැංකුවෙන් කරුණු 8 ක පැකේජයක්" | "අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු වැඩිකිරීම, ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩිකිරීම ඇතුළුව රජය වහාම ක‍්‍රියාත්මක කළ යුතු ප‍්‍රධාන කරුණු අටකින් සමන්විත ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජයක් රජයට ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් කබ්රාල් මහතා ඊයේ (04 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ප... |
"පුටින් බෑ කියයි" | "යුක්රේන ආක‍්‍රමණය නතර කිරීම ගැන එකඟතාවකට ඒම රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ප‍්‍රතික්ෂේප කර ඇත. මේ නිසා රුසියානු යුක්රේන සාම සාකච්ඡා බිඳවැටී තිබේ. යුක්රේන ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මරුමුවට පත්වීම නතර කිරීම සඳහා පියවර ගන්නැයි යුක්රේන ජනපති සෙලෙන්ස්කි රුසියානු නායකයාගෙන් ඉල්ලා ඇත. කීර්ති වර්ණකුලසූරිය" |
""අපි උනුත් නෙවී, අපි මුනුත් නෙවී, අලූත් ගමනක් යන පක්ෂයක් – ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා"" | "උනුත් එකයි මුනුත් එකයි කියන එකේදී අපි උනුත් නෙවී, අපි මුනුත් නෙවී, අපි අලූත් ගමනක් යන අලූත් පක්ෂයක්. අනාගතයේදී උන්ටයි මුන්ටයි වෙනස් ගමනක් යන්න සිදුවෙනවා. ඒක අපි තේරුම්ගත යුතුයි. අපට කන්න නැතත් බොන්න නැතත් රටක් ඕන කියල ආපු අයට දැන් කන්නත් නෑ. බොන්නත් නෑ. රටකුත් නැහැ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.