Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"‘කොළඹට කිරි ගමට කැකිරි’ ලයිට් කැපිල්ලට එරෙහිව නඩු යනවා" | "‘කොළඹට කිරි ගමට කැකිරි’ ප‍්‍රතිපත්තියක පිහිටා විදුලිය කප්පාදු කිරීමට බලධාරීන්ට අයිතියක් නැති බවත් ඊට එරෙහිව නඩු මගට පිවිසෙන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (25 දා) පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ මහතා මෙසේ ද කීවේය. පහුගිය කාලයේ ABCD කියා කලාප වෙන් කරමින් ... |
"අද හෙට ලයිට් කැපිල්ල දවල්ට විතරයි" | "අද (26 දා) සහ හෙට (27 දා) දිවා කාලයේදී පමණක් විදුලිය කපාහරින බවත් රාත‍්‍රි කාලයේදී විදුලිය කපා හැරීමක් සිදු නොවන බවත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව A B සහ C කාණ්ඩවල අද දහවල් කාලයේ පැය 3 ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවලට පැය දෙහහමාරක විදුලි කප්පාදුවක් ද සිදුවන බව එම කොමිසම කියයි. එසේම හෙට ඉරිදා දින... |
"ඉන්දියාව පසෙකලා චීනයට ළංවීමෙන් අපටත් දවසක යුක්රේනයට වූ දේම සිදුවේවි – සජබ මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන" | "අද වනවිට විශාලා මහනුවරක් වගේ අවුල් වෙච්ච පඹ ගාලක පැටලී තියෙන රටක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කියා සිටියේය. මේ දිනවල අපිට හොඳ පාඩමක් උගන්වනවා යුක්රේනය සහ රුසියාව. මේ වන ... |
"ශාන්ගේ බිරිඳ රිමාන්ඩ්" | "මතුගම බාලිකා පාරේ නිවසක දී තුන්දරු මවකට ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මතුගම පාතාලයේ නායකයා බව කියන ‘‘ශාන්’’ නමැත්තාගේ බිරිඳ ලබන මාර්තු මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහෙස්ත‍්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා ඊයේ (25 දා) නියෝග කළේය. තුන්දරු මවක ... |
"ජල සැපයුමටත් විදුලියෙන් බාධා" | "පවතින විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන සේවක සංගමය සඳහන් කරයි. ප‍්‍රාදේශීය වශයෙන් පවතින ජල පිරිපහදුවල විදුලි සැපයුමට බාධා ඇතිවුවහොත් ජලය බෙදාහැරීමට නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද එම සංගමයේ සම ලේකම් උපාලි රත්නායක මහතා ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. විදුලි වි... |
"අඛණ්ඩව විදුලිය නැත්නම් රෝහල් – ලැබ් වහන්න අවසර දෙන්න – රවි කුමුදේෂ්" | "අධි තාක්ෂණික උපකරණ ඇති රසායනාගාර සහ රෝහල් පවත්වාගෙන යෑමට අඛණ්ඩව විදුලිය සැපයීමට නොහැකි වන්නේ නම් එම ස්ථාන නිෂ්චිත කාලසීමාවකට වසා දැමීමට රජය අවසර ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේෂ් මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) ප‍්‍රකාශ කළේය. අදාළ ස්ථානයන්හි ඇති අධි තාක්ෂණික උපකරණ ස්ථාවර තත්ත්... |
"රත්නප‍්‍රියට එරෙහි වාරණය දිගටම" | "මහජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් දියත් කළ වර්ජන ක‍්‍රියාමාර්ග අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප‍්‍රියට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝගය ලබන මස 11 දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය. සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් විසින් ආරම්භ... |
"රත්නප‍්‍රියට එරෙහි වාරණය දිගටම" | "මහජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් දියත් කළ වර්ජන ක‍්‍රියාමාර්ග අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප‍්‍රියට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝගය ලබන මස 11 දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය. සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් විසින් ආරම්භ... |
"රත්තරන් මිල නගී විදේශිකයෝත් ඩොලර් හලති" | "ලෝක වෙළෙඳ පොළේ රත‍්‍රං මිලට සාපේක්‍ෂව මෙරට රත‍්‍රං මිලත් ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංසදය සඳහන් කරයි. මේ වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ තිස් එක්දහස් පන්සියයක් (131,500/-) ක් දක්වාත් කැරට් 22 රන් පවුමක් රුපියල් එක්ලක්‍ෂ දහනව දහස් අටසියයක් (119,800/-) දක්වාත් ඉහළ ගොස් ඇතැයි ද එම ... |
"දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලූ අබලි ද්‍රව්‍ය මාස තුනක් තුළ අලෙවි කරන්න- ඇමැතිනි පවිත‍්‍රා උපදෙස් දෙයි" | "දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලූම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුළත නිසි ටෙන්ඩර් ක‍්‍රමවේදයන්ට අනුව අලෙවි කිරීමට කටයුතු කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට ඊයේ (26දා) දින උපදෙස් දුන්නාය. අමාත්‍යවරිය ඊයේ පෙරවරුවේ දෙමටගොඩ පිහිටි දුම්රිය යාන්ත‍්‍රික ඉං... |
"කලාපයේ විශාලතම සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු ලබන මස මුල ඇරැඹේ" | "ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Lanwa Sanstha Cement Corporation (Pvt) Ltd.] නිෂ්පාදන කටයුතු 2022 මාර්තු මස මුල් භාගයේදී ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව, කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකකි. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්... |
"අභාවප‍්‍රාප්ත සුනිල් මාධව පුවත්පත් කලාවේ ස්වර්ණමය සලකුණක්" | "අභාවප‍්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක පුවත්පත් කලාව තුළ නොමැකෙන ස්වර්ණමය සලකුණක් සටහන් කළ බව ශෝක පිනිවුඩයක් නිකුත් කරන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි. ජනහද දිනූ විප්ලවවාදී පුවත්පත් කලාවේදියෙක් ලෙස සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා රටම හඳුනා ගන්නේ තරුණ පරපුර ඉලක්ක කරගත් දිවයින පුවත්පතේ ‘‘08 වැනි ... |
"ආරක්ෂක මණ්ඩලය රැස්වීමට පැය කීපයකට පෙර රුසියාව යුක්රේන ආක‍්‍රමණය අරඹයි…" | "රුසියාව ඊයේ (24 දා) පූර්ණ වශයෙන් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව රුසියානු සහ යුක්රේන දේශසීමාව අසල රඳවා සිටි රුසියානු හමුදා භටයෝ යුක්රේනයේ අගනුවර වන කිව් නගරය ඇතුළු රටපුරා පිහිටි නගරවලට ඊයේ උදෑසන සිට ගුවන් සහ ගොඩබිම් ප‍්‍රහාර එල්ල කරමින් ඇතුළු වී සිටිති.යුක්රේනයට ඇතුළු වී සිටින රුසියානු... |
"‘දිවයින’ 8 වැනි පිටුවෙන් පාඨක හද බැඳගත් සත්‍යවාදියාගේ නික්ම යෑම" | "සත්‍යය, යුක්තිය, මානව දයාව සිය ආත්මය කර ගනිමින් පත්තර කලාව නව දිශාවකට යොමු කළ කීර්තිමත්, කෘතහස්ත පුවත්පත් කලාවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලකයන් පෙරේදා (23 දා) අභාවප‍්‍රාප්ත වූ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන් යුක්තව වාර්තා කර සිටී. මියයන විට 78 වැනි වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි. කොළඹ ආනන්දයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ ඒ මහත... |
"ටෝච් අරන් ආපු සජබ මන්තී‍්‍රවරු මැතිසබයේ උද්ඝෝෂණයේ" | "කථානායක සභාව විනාඩි 10කට කල්තබයි මේ දිනවල සිදු කෙරෙන විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජනබලවේගය මන්තී‍්‍රවරු ඊයේ (24 දා) පෙරවරුවේ විදුලි පන්දම් රැගෙන සභා ගැබට පැමිණ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතා දැක්වීම නිසා කථානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට කල් දැමීය. සමගි ජනබලවේගය මන්තී‍්‍රවරු විදුලි පන්දම් දල්වා,... |
"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර සමුගනී අවසන් කටයුතු ඊයේම සිදුවෙයි" | "ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම දිනපතා පුවත්පත්වල මුල් පිටුවේ ඇතුළත් ප‍්‍රවෘත්ති, විශේෂාංග ලිපි, කී‍්‍රඩා ප‍්‍රවෘත්ති, කාටුන් කියවීමේ කලාව ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූ බන්දුල පද්මකුමාර මහතා ඊයේ (24 වැනිදා) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මාස තුනක පමණ කාලයක සිට රෝගාතුරව සිටි ඒ ම... |
"කඩුගන්නාව සභාපති අත්අඩංගුවට" | "කූට ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැුගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (24දා* අත්අඩංගුවට ගෙන ඇත. නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු නගරාධිපති ... |
"කුඩු රුවන්ගේ කෝටි 50 ක ඉඩම සොයාගැනේ" | "දෙමටගොඩ කුඩු රුවන් විසින් රුපියල් කෝටි 50 කට අධික මුදලක් වැයකොට මිලදී ගත් මීගමුව දකුණු පිටිපන මුහුද අද්දර පිහිටි පර්චස් 100 ක ඉඩමක් සහ එහි ඉදිවන සංචාරක හෝටලය (විලා) මුදල් විශුද්ධි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 24 දා සොයාගෙන ඇත. පර්චස් 100 කින් යුත් මෙම ඉඩම පිටිපන මුහුද ... |
"පෞද්ගලික ආයතනයක් රටින් ගෙන්වන භාණ්ඩ තැපෑලෙන් බෙදීම නතර කරනවා" | "තැපැල් දෙපාර්තමෙන්තුවේ නම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කර විදේශ තැපෑල හරහා ලංකාවට රැගෙන එන භාණ්ඩ බෙදාහැරීම නතර කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ජනතාව චීනය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව, සිං... |
"”වන සංරක්‍ෂණය මුවාවෙන් උ/නැ ඉඩම් අයිතිය රජය අරන්”… ටී. එන්. ඒ. මන්තී‍්‍රවරු ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ උද්ඝෝෂණ" | "දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (24 දා) උදෑසන උද්ඝෝෂණයක නිරත වූ අයුරු. වන සංරක්‍ෂණය මුවාවෙන් උතුරු නැෙ`ගනහිර ජනතාවගේ ඉඩම් රජය මගින් අත්පත් කරගන්නා බවත් එබැවින් එය වහාම අත්හිටුවන ලෙසත් සඳහන් කරමින් සහ ඒ සඳහා රජයට බලකරමින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ... |
"විදුලිබල ඇමැති ඇඳ යට කරුවලේ: මුළු රටම අයාලේ පිස්සු කෙළින්නේ නැතිව දීලා පලයල්ලා – නලින් බණ්ඩාර" | "විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සතියක් තිස්සේ සොයා ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු ඇඳ යට කරුවලේ සිටින බවත් එබැවින් අද රටද කරුවලට වැටී ඇති බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා එහිදී ... |
"ආර්ථික අර්බුදයක් මැද වුවත් තෙල් සංස්ථාවේ ණය ඩොලර් මිලියන 355 ට බස්සවා ගත්තා – බලශක්ති ඇමැති උදය ගම්මන්පිල" | "මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ වුවද පසුගිය රජය ඉහළ දමා තිබූ තෙල් සංස්ථාවේ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 355 දක්වා අඩු කරගැනීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) ප‍්‍රකාශ කළේය. වර්තමානයේ පවතින තත්ත්වයන්ට අනුගත වෙමින් සියල්ල නිවැරදිව කළමනාකරණය කරන බවත් විදේශ විනිමය අර්බුදය රට... |
"බැඳුම්කර වංචාවෙන් ලැබුණු මුදල් ලොරිවලින් සිරිකොතට ගෙන ගියා – ඇමැති ජොන්ස්ටන්" | "මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ලැබුණු මුදල් ලොරි මගින් සිරිකොතට ගෙන යෑමට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානීන් කටයුතු කළ බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. එම මුදල් පක්ෂයේ මහලේකම් වූ කබීර් හෂීම් මහතා මහ මැතිවරණයට වියදම් කිරීමට කෝටිය බැගින් බෙදාදුන් බවත් එම සත්‍යය සිරිකොත මූලස්ථානයේ... |
"විදුලිබල ඇමැති ඇඳ යට කරුවලේ: මුළු රටම අයාලේ පිස්සු කෙළින්නේ නැතිව දීලා පලයල්ලා – නලින් බණ්ඩාර" | "විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සතියක් තිස්සේ සොයා ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු ඇඳ යට කරුවලේ සිටින බවත් එබැවින් අද රටද කරුවලට වැටී ඇති බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා එහිදී ... |
"මට ගැහුවොත් ප‍්‍රති ප‍්‍රහාර දරුණුයි – ආණ්ඩු පක්‍ෂයට ලන්සාගෙන් සද්දයක්" | "අමාත්‍යාංශයට නොයන කරුණු 7 ක් ජනපතිට කිව්වාප‍්‍රතිප‍්‍රහාර දරණු විය හැකි බැවින් තමන්ට ප‍්‍රහාර එල්ල කිරීමට සුදානම් නොවන්නැයි තමන් තම ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන්ට කියා සිටින බව රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) කියා සිටියේය. මේ අතර සිය රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතු වූ ගැටලූ හතරක් ස... |
"ගල්අගුරුවලින් කෝටි 53 ක ගැහිල්ලක් – විගණන නිලධාරිහු හෙළි කරති" | "ගල්අඟුරු මිලදී ගැනීමට සමාගමකට ගෙවූ බව කියන රුපියල් කෝටි පනස්තුනකට අධික මුදලක් කිසියම් පිරිසක් විසින් යටිමඩි ගසාගෙන ඇතැයි රජයේ විගණන නිලධාරීහු හෙළිකර සිටිති. මීට වසර හතකට පමණ පෙරාතුව මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ නොරොච්චෝල, ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමකදීය. මේ සම්බන්ධයෙන් රජයේ විගණනයේදී තොරතුරු හෙළිවී ඇති ... |
"මාවනැල්ල ඔ්. අයි. සී.ගේ වැඩ තහනම්" | "වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය ඊයේ (23 දා) පෙරවරුවේ පියවර ගෙන තිබේ.මීට වසර ගණනාවකට ඉහතදී පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.ඒ අනුව ... |
"විදුලි කප්පාදුවෙන් රෝහල් පද්ධතිය අර්බුදයක රෝහල් පද්ධතිය නිදහස් කරන්න" | "– වෛද්‍ය සංගම් කියයිදෛනික විදුලි කප්පාදුවෙන් රෝහල් පද්දතිය ඉවත් කිරීමට රජය පියවර ගතයුතු බව වෛද්‍ය සංගම් කියයි.ප‍්‍රධාන රෝහල්වල විදුලි ජනක යන්ත‍්‍ර පැවතියත් ඒවාට අවශ්‍ය ඉන්ධන නොකඩවා සැපයීමට බාධා පැවැතියහොත් රෝහල් පද්ධතියම දැඩි අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය සංගම් පෙන්වා දෙයි.කොවිඞ් එන්නත් ඇතුළු එන්නත් ගබඩාකර ඇති ශීතකරණ... |
"බහු විවාහ පනතට අලි සබ්රි ගෙනා සංශෝධන කැබිනට් එකෙන් විසිවෙයි" | "ඉස්ලාම් ආගමට අනුව බහු විවාහවලට මතු වී තිබෙන අර්බුද විසඳා ගැනීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් බහු විවාහ පනත සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ගෙන් ‘දිවයින’ කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ ලොව පුරා වෙසෙන ඉස්ලාම් ... |
"ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ – ඇමැති ගම්මන්පිල" | "ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය දෙසැම්බර් 20 දා සිට මේ වනතෙක් සියයට 38 කින් ඉහළ ගියද මෙරට ඉන්ධන මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) කීය.දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල ගණන් පවතිනුයේ ශී‍්‍ර ලංකාවේ බවද මෙරටට වඩා ඒකපුද්ගල ආදායම අඩු ඉන්දිය... |
"ණය ගැන බලන්න බැසිල් ඉන්දියාවට" | "මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා එම අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා හෙට (25 දා* දිනයේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියන 1 ක ණය මුදල පිළිබඳව දෙරට අතර අවසන් එකඟතාවය ඇති කර ගැනීම මේ සංචාරයේ අරමුණයි. අනුර බාලසූරිය" |
"අධිභාර බද්දට එරෙහිව මද්දුම බණ්ඩාර උසාවියට" | "මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේනතු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.එම පෙත්සමේ වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.එම අධ... |
"කොටස් වෙළෙඳපොළ දෙවරක් මග හිටියි" | "කොළඹ කොටස් වෙළඳපොළේ සිදුවූ සැලකිය යුතු පසුබෑමක් හේතුවෙන් ඊයේ (23 දා) දිනයේ පැය භාගය බැගින් දෙවරක් දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුවට සිදුවිය.මේ අනුව මුලින්ම ඊයේ පෙ.ව. 11.17 ට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු විනාඩි 30 කට අත්හිටුවනු ලැබීය. එයට හේතුව වූයේ පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව එස්්ඇන්ඞ් පී ශී‍්... |
"මාධ්‍යවේදිනී ටි‍්‍රලීෂියාගේ ඝාතකයාට දුන් මරණ දඩුවම තහවුරුයි – අභියාචනාධිකරණය" | "සන්ඬේ ලීඩර් පුවත්පතේ හා ප‍්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ටි‍්‍රලීෂියා (මෙල්) ගුණසේකර මෙනෙවියගේ නිවසට රහසිගතව ඇතුළුවී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් විත්තිකරුට නියම කර තිබූ මරණ ද`ඩුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.2017 ජුලි... |
"උ/පෙළ නිමවන තෙක් විදුලි කැපිලි එපා – රනිල් මැතිසබයේදී කියයි" | "විදුලි කප්පාදුව හේතුවෙන් මෙවර උසස් පෙළ සිසු සිසුවියන්ට සිදුවන අසාධාරණය හේතුවෙන් ඔවුනට අධිකරණ කි‍්‍රයාමාර්ග ද ගත හැකි නිසා විභාගය නිමවන තෙක් හෝ විදුලි කප්පාදුව නවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (23 දා) ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී කීවේය.රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.මේ විදුලිබල කප්පා... |
"කොරෝනා මරණ 31 ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23දා) කොරෝනා මරණ 31 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (22දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,086ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 257ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය ඊයේ නිවේදනය කළේය. එසේ සුව... |
"ශානිට ස්වභාවික මරණයක් ගේන්න ආණ්ඩුව වැඩ – සජිත්" | "අපේ රජය කාගෙන්වත් පළිගන්නේ නෑ – දිනේෂ්අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා සැලසුම් සහගත ලෙස ස්වභාවික මරණයකට ලක්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා* චෝදනා කළේය.ඊට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ පසුගියරජය සමයේ හි... |
"ලංවිමට පොලූ තැබූ ඇමැති බිල ගෙවන්න පොරොන්දු වෙයි" | "කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැුඳී සිටින රජයේ ප‍්‍රබල ඇමැතිවරයා ලංවිමට නොගෙවා පැහැර හැර තිබූ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල හා අනෙකුත් දඩ මුදල් ගෙවා දමන බවට මණ්ඩලයට ඊයේ (23 වැනිදා* පෙරොන්දු වී තිබේ.ගෙවිය යුතු මුළු මුදල වහාම දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා ඇත.ඒ අනුව අද (24 වැනිදා* දිනයේ එම බිල්පත් ඇමැත... |
"පාස්කු කොමිසමේ රහස් සාක්‍ෂි වෙළුම් 87ක් පාර්ලිමේන්තු පුස්තකාලයට" | "පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සම්බන්ධ රහසිගත සාක්ෂි ඇතුළු වෙළුම් 87ක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවලින් මන්ත‍්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට කටයුතු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (23 දා) මැතිසබයට දැනුම් දුන්නේය.එම වෙළුම් ස... |
"අද පැය 5 ක් ලයිට් කපයි: හෙට පැය කීයද – තීරණය අද රැට" | "බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා අද (24 වැනිදා) පැය පහකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.ඒ අනුව ‘ඒ’, ‘බී’ සහ ‘සී’ කලාප සඳහා පැය 4 යි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කරන අතර අනෙකුත් කලාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කෙරේ.තාප බලාගාරවලට... |
"ICCROM සම්මානලාභී ආචාර්ය ගාමිණී විජේසූරියට අගමැති ප‍්‍රධානත්වයෙන් උපහාර" | "රෝමයේ පිහිටි සංස්කෘතික දේපළ සංරක්‍ෂණය හා ප‍්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ගාමිණී විජේසූරිය මහතාට උපහාර පිදීමේ උත්සවයක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙක්... |
"වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය" | "වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැවිලි විෂය පිළිබඳ අධ්‍යයනායතනය වන ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 22 දා පස්වරුවේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ වැවිලි ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් ඉමහත් සේවය... |
"ධම්මික ආටිගල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට" | "ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂක මණ්ඩලයට ධම්මික ආටිගල මහතා පත්කර තිබේ. විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප‍්‍රියංකර ජයරත්න මහතා විසින් ආටිගල මහතාව නව අධ්‍යක්‍ෂ ධුරයට පත්කර ඇති අතර ධම්මික ආටිගල මහතා උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති, ශ‍්‍රී ලකා තරුණ ව්‍යාපාර සභාවේ (ප... |
"රාජ්‍ය ආයතනවලින් ජනතාවට නිසි ලෙස සේවය ඉටු කරන්න" | "* ජනපති ඊයේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි රාජ්‍ය යාන්ත‍්‍රණයෙන් ජනතා අපේක්‍ෂා ඉටුකළ යුතුයි අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි මධ්‍යම රජය හා පළාත් සභා එකම රාජ්‍ය ප‍්‍රතිපත්තියක කටයුතු කරන්න රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයකුගේ මැදිහත්වීම සිදු වේ. එම නිසා සියලූම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින... |
"අධිවේගී ගැහිල්ල හෙළි කළේ සාක්ෂි සහිතව… අපි ළග තව තොරතුරු තියෙනවා" | "මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 20 ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440 ක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවන බවට තමා ප‍්‍රකාශ කළේ අවශ්‍ය ලිපි ලේඛන සාක්‍ෂි සහිතව යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (22 දා) පැවසීය. මෙම කිලෝමීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කරුවන් 9 දෙනකු අයදුම්පත්... |
"යහපාලනය ආපු ගමන් මධ්‍යම අධිවේගයෙන් ලක්‍ෂ 18000ක් හොරා කාලා – ජොන්ස්ටන් මැතිසබයේදී කියයි" | "කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම් කටයුතුවලින් යහපාලන ආණ්ඩුව පත්වී මාස තුනක් යන්නත් කලින් රුපියල් ලක්ෂ 18,000ක් හොරකම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය. විපක්ෂ මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (සජබ) විසින් මධ්‍යම ... |
"2/3 ක් ජනමත විචාරණයක් නැතිව විශේෂ භාණ්ඩ බදු පනත බෑ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක දැනුම්දෙයි" | "ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු නමැති පනත් කෙටුම්පත 2, 3, 4, 5 සහ 9 (1) වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග අනනුකූල බැවින් එය තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි සඳහන් විධිවිධාන ප‍්‍රකාරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යු... |
"ගම්පහ ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියක තිබූ කැමරාව ගැන උසාවිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රශ්න හයකට උත්තර ඉල්ලයි" | "ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබියදී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය උපයෝගී කරගනිමින් ඡුායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකිද යන්නත්, එසේත් නොමැති නම් ගබඩා කළ හැකිද යන්නත් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය හමුව... |
"අපනයන ආදායම වැඩි වුණත් ආණ්ඩුව තේ වගාව විනාශ කරලා – විජිත හේරත් (ජාජබ)" | "ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රි විජිත හේරත් (ජාජබ) අද වනවිට තේ ගොවියා පොහොර නැතිව වගාවෙන් අසරණ වෙලා. පොහොර මිටිය විශාල ලෙස ඉහළ ගිහින්. තේ දළු අස්වැන්න අඩුවෙලා. ඉලක්කම් ගැන කිව්වත් ගොවියා බරපතළ තත්ත්වයට පත්වෙලා. අද වනවිට ගොවියා තේ වගාවෙන් ඉවත්වෙන තැනට පත්වෙලා. අපනයන ආදායම වැඩි වුණත් මේ ආණ්ඩුව තේ වගාව විනාශ කළා. අද පැළ බෙද... |
"බොරතෙල් මිල ඉහළ යෑමට පෙර ඇණවුම් කළ තෙල් නැව් 3 ගන්න – රනිල් වික‍්‍රමසිංහ" | "රුසියානු යුක්රේන් අර්බුදය හේතුවෙන් බොර තෙල් මිල මෙන්ම ස්වාභාවික ද්‍රව වායු (එල්එන්ජි) මිලද ඉහළ යනු ඇති බවත් එබැවින් දැනට මෙරටට ඇණවුම් කර ඇති ඉන්ධන නැව් තුන වහාම මුදල් ගෙවා ලබා ගැනීම සදුසු බවත් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද ... |
"පාස්කු ප‍්‍රහාරයේ සියලූම වෙළුම් පාර්ලිමේන්තුවට" | "පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලූම වෙළුම් පාර්ලිමේන්තුවට භාරදී තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88 කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධ... |
"තේ හා රබර් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම ලැබුණා – ඇමැති රමේෂ් පතිරණ" | "තේ හා රබර් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මෙම වර්ෂයේදී ලබන බව වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. තේ හා රබර් වගා බිම් ප‍්‍රමාණය වැඩිකිරීමටත් වැඩි පළදාවක් ලබා ගැනීමටත් අවශ්‍ය සියලූ රාජ්‍ය සහාය හා සහනාධාර ලබාදෙන බවද ඇමැතිවරයා කියා සිටියේය. වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු ම... |
"සෑම ඉන්ධන ලීටරයකින්ම සංස්ථාවට රු. 6ක අමතර පාඩුවක්!" | "සේවකයන් පන්දහස් දෙසීයක් නඩත්තු කරමින් ඉන්ධන අලෙවි කිරීමට හා තෙල් තොග ගබඩා වෙත මුදලක් ගෙවීමට සිදුව තිබෙන නිසා අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයකින්ම තෙල් සංස්ථාවට රුපියල් හයක අමතර පාඩුවක් විඳීමට සිදුව ඇතැයි තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ඉන්දියන් තෙල් සමාගමත් මේ වනවිට අප රටතුළ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතුවල ... |
"ණය ප‍්‍රතිව්‍යුහගත නොකළොත් අයිඑම්එෆ් ගියත් අර්බුදයෙන් ගොඩ එන්න බැහැ- හර්ෂද සිල්වා (සජබ)" | "කොළඹ දිස්ත‍්‍රික් මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) – ග්ලයිෆොසෙට් අද සම්පූර්ණයෙන්ම තහනම් වී තිබෙනවා. එය තේ, රබර් කර්මාන්තවලට බලපාලා. ඒ ගැන ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. අධිභාර බද්ද ගෙවීම ගැන පනතේ සමාගම කියන වචනය ගැන අර්ථකතනය ගැටලූ සහගතයි. අර්ථ සාධක අරමුදලට බදු පැනවෙන්නේ නැහැ කියලා මුදල් ඇමැති තැන් තැන්වල ක... |
"යුගදනවි ගිවිසුමට එකඟ නොවේ නම් කළ යුත්තේ කැබිනට්ටුවෙන් ඉවත් වීමයි" | "යුගදනවි තාප විදුලිබලාගාර ගිවිසුම රජය විසින් කි‍්‍රයාත්මක අදියරට ගෙනැවිත් ඇත්තේ කැබිනට් මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡුාවට බඳුන් කිරීමෙන් අනතුරුව වන බැවින් යම් කැබිනට් සාමාජිකයකු එයට එකඟ නොවන්නේ නම් කළ යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීම වන්නේ යැයි නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (22දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ප‍්‍රකා... |
"එංගලන්තයෙන් ඩෙල්ටාක්‍රෝන් ආසාදිතයන් රැසක්!" | "මුලදී මිථ්‍යාවක් ලෙස බැහැර කරන ලද ඉකුත් වසරේ සයිප‍්‍රසයේදී මුල් වරට හඳුනාගනු ලැබූ ඩෙල්ටා හා ඔමික්‍රෝන් යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දෙකෙහි සංකලනයක් සේ සැළකෙන ‘ඩෙල්ටාක්‍රෝන්’ නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් කිහිපදෙනකු එංගලන්තයෙන් පසුගිය දිනවල වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ඩෙල්ටාක්‍රෝන් ප‍්‍රභේදය මා... |
"රහසිගත තොරතුරු අඩංගු පාස්කු වාර්තාව එළියට දාන්න… බැෂලේ රජයෙන් ඉල්ලයි" | "ජාතික ආරක්‍ෂාවට අදාළ රහසිගත කරුණු අඩංගු පාස්කු වාර්තාව ප‍්‍රකාශයට පත්කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත. මෙම වාර්තාව ආරක්‍ෂක හේතූන් මත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැත. පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් රහසිගත තොරතුරු එම වාර්තාවට ඇතුළත් ... |
"ඩොලර් නැතුව හිරවුණු නැව මුදාහරි… පැය හතක් විදුලිය කපන්න ඉල්ලයි" | "පවතින තත්ත්වය හමුවේ අද (23 වැනිදා) සිට පැය හතක කාලයක් විදුලිය විසන්ධි කරන ලෙස ලංවිම ඉල්ලූවත් තෙල් යම් ප‍්‍රමාණයක් ලැබුණ නිසා කළාප දෙකක් යටතේ රටපුරා පැය 4.30 කට වැඩි කාලයකට විදුලිය කපා හරින බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බවත් තිබෙන්නේ විදුලි අර්බුදයක්... |
"ශී‍්‍ර ලාංකික සිසුන් 6ක් යුක්රේනයෙන් ගිහින් – විදේශ අමාත්‍යාංශය කියයි" | "යුක්රේනයේ සිටින ශී‍්‍ර ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හයදෙනකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර ඉතිරි සිසුන් පිළිබඳව අන්කාරා නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සමීප සම්බන්ධතා පවත්වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. යුක්රේනය සම්බන්ධව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය. ශී‍්‍ර ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන්... |
"දකුණට පැය 3 ක් ලයිට් කපන්නේ පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය ගන්න" | "විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය දකුණු පළාතට පැය 03 ක දෛනික විදුලි විසන්ධි කිරීමක් යෝජනා වී තිබෙන්නේ දකුණු පළාතේ පිහිටි පෞද්ගලික ඉන්ධන බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමකට යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. උතුර-උතුරු මැද ඇතුළු පළාත් කිහිපයක විදුලි බලාගාර නොමැති වුවත් එම පළාත්වල දෛනික විදුලි කප්පාදු කිරීමකට ... |
"විවාදයකට එන්නැයි ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ආරාධනාවක්" | "දෙරට අතර ඇති විරසක දුරුකර ගැනීම පිණිස රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක් කර ඇත. රුසියානු රූපවාහිනි සේවයක් සමග සාකච්ඡුාවකට එක්වෙමින් ඊයේ දින පාකිස්තාන අගමැති මේ කරුණු හෙළිකර ඇත. පසුගිය කාලය පුරාම දෙරට අතර ඇති සබඳතා යහපත් නොවීය. ඉන්දීය විදේශ අමාත්... |
"රුසියානු – යුක්රේන යුද උණුසුම මැද ලෝක තෙල් මිල ඉහළටම" | "රුසියානු යුක්රේන යුද උණුසුම නිසා ලෝක තෙල් මිල 2014න් පසුව වාර්තා වූ ඉහළම මිල වාර්තා කර ඇත. ඊයේ (22දා) තෙල් බැරලයක මිල ඩොලර් 97ක් ලෙස වාර්තා වූ අතර එය 2014න් පසු වාර්තා වූ ඉහළම මිලය. පසුගිය දෙසැම්බරයේ සිට ලෝක තෙල් මිල 40%කින් ඉහළ ගොස් තිබිණි. සඳුදා දිනයේදී යුක්රේනයට ඇතුළුවන ලෙස රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් සිය හමුද... |
"20න් විගණන කොමිසම අහෝසියි – රාජ්‍ය මුදල් ගසා කෑමට දඩුවම්දීම නවතී" | "නව නීති ගෙනඒම වහා අවශ්‍යයිවිගණකාධිපති ඩබ්. පී. සී. වික‍්‍රමරත්න රජයේ මුදල් අවභාවිත කරන රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පැනවීම (මුදල් අයකර ගැනීම) සඳහා පිහිටවූ විගණන සේවා කොමිසම විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කරන නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගත නොහැකි බැවින් වහා නව නීති රාමුවක් සැකසිය... |
"මහ බැංකුව ජනවාරියේ ඩොලර් මිලියන 230 ක් විකුණයි" | "ශී‍්‍ර ලංකා මහ බැංකුව ඉකුත් ජනවාරි මාසයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 230.95 ක් විකුණා තිබේ.මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන දක්වන පරිදි ජනවාරි මාසයේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 407.76 ක් විකුණා ඇති අතර එසේම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් ... |
"කිරුළපන ඇමැති නිවසේ එක්කෝටි විසිලක්‍ෂයක ලයිට් බිලක් – ගේට්ටු වසා ඇති නිසා ලයිට් කපන්න බැරි ලු" | "රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු රැුඳී සිටින කිරුළපන සරණංකර පාරේ නිවසේ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල ඊයේ (21 දා) වනවිටත් ගෙවා නැතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.මෙම නිවස රජයේ නිල නිවසක් වන අතර දැනට එහි හිමිකාරීත්වය උසස් හමුදා නිලධාරියකුගේ නමට තිබේ. නමුත් අද වනවිට එහි රැුඳ සිටින්නේ ප‍්‍රබල ඇම... |
"පාඩු ලබන ශී‍්‍ර ලංකන් ප‍්‍රතිව්‍යුහගත කිරීමට උපදේශන ගන්න කෝටි 33ක් දීලා" | "යහපාලන කාලයේ කටවචනයට කළ වැඩක්ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාළ වැඩසටහනක් ස`දහා උපදේශන ලබාගැනීමට එක්සත් රාජධානියේ සමාගමකට ඉකුත් වසරේ රුපියල් තිස්තුන් කෝටි හැටලක්ෂයක් (පවුම් මිලියන 1.2ක්) ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.ඉකුත් යහපාලන සමයේ එවකට සිටි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ... |
"බි‍්‍රතාන්‍යයෙන් එවූ අවසන් කසළ බහාලූම් 45 ත් ඊයේ ආපසු යවයි" | "පසුගිය කාලයේදී ඉමහත් ආන්දෝලනයට ලක් වූ බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට ගෙනා අපද්‍රව්‍ය අඩංගු බහාලූම්242 ක් අතුරින් අවසාන බහාලූම් 45 ඊයේ (21දා) බි‍්‍රතාන්‍ය වෙත ප‍්‍රතිඅපනයනය කෙරිණි.කොළඹ වරායේ පිහිටි CICT අංගනය වෙත පෙරේදා (20වැනිදා) පැමිණි Ever Genius නෞකාව මගින් මෙම බහාලූම් ඊයේ උදෑසන නැවතත් බි‍්‍රතාන්‍යය වෙත නැව්ගත කරනු ලැබි... |
"මධ්‍යම අධිවේගයේ දුෂණයක් නැහැ – ඇමැති ජොන්ස්ටන් කියයි" | "* එය තවමත් ප‍්‍රසම්පාදන මට්ටමේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440ක දූෂණයක් වන බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා නගන චෝදනාවල කිසිදු සත්‍යක් නැතැයි මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි. මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු පිළිබඳව තවමත් ප‍්‍රසම්පාද... |
"ඊයේ පාර්ලිමේන්තුවේ කොවිඞ් ආසාදිතයෝ 11 ක්" | "පාර්ලිමේන්තුවේ කොවිඞ් ආසාදිතයන් 11 දෙනකු ඊයේ (21 දා) හමුවී ඇත.ඊයේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කරනු ලැබු රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ මගින් මෙම ආසාදිතයෝ හමුවූ ූබව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින’ට පැවසීය. සාමාන්‍යයෙන් සඳුදා සහ සිකුරාදා දෙදින පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී රැුපිඞ් ඇන්ටිජන් සිදුකරන අතර කොවිඞ් ආසාදි... |
"මරා වහලේ එල්ලනවා කියමින් නිවසට කඩා වැදී මරණීය තර්ජන කළ ව්‍යාපාරිකයාට ගීතා සමාව දෙයි" | "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මරා වහලේ එල්ලන බව කියමින් මරණීය තර්ජන එල්ල කළ පුද්ගලයකු ඌරුගස්මන්හන්දිය පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.එහෙත් මෙම සැකකරුට සමාව දී පැමිණිල්ල ඉවත් කර ගැනීමට ගීතා කුමාරසිංහ මහත්මිය කටයුතු කළාය.මෙසේ අත්අඩංගුවට ගෙන... |
"පොලිස් ආරක්‍ෂාව ඉල්ලා චමුදිතගෙන් දෙවැනි වරටත් උසාවියට මෝසමක්" | "ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස කැස්බෑව අධිකරණය නියෝග කර තිබියදීත් එය කි‍්‍රයාත්මක කිරීමට මේ වන තුරුත් කටයුතු නොකිරීම නිසා දෙවැනි වරටත් මෝසමක් ඉදිරිපත් කර එම ආරක්‍ෂාව ලබාදෙන ලෙස නැවත ඉල්ලීමක් කිරීමට නීතිඥවරුන් තීරණය කර ඇත.ඒ අනුව එම මෝසම ඉදිරි දින දෙක ඇතුළත නැවත කැස්බෑව අධිකරණය... |
"දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්න" | "– ජනපති දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ආරාධනා කළේය. ක්ෂේත‍්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග ඊයේ (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා පෞද... |
"මධුෂ්ගේ ළගම ගෝලයා යකඩයා කැලණිමුල්ලේදී කොටුවෙයි" | "මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකදුරේ මධුෂ්ගේ ප‍්‍රධානතම ගෝලයකු බව කියන යකඩයා මුල්ලේරියාව කැලණිමුල්ල ප‍්‍රදේශයේ සැ`ගවී සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලකෑම්, සමූහ ස්ත‍්‍රී ¥ෂණ, සොරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් යකඩයා නමැති මෙම අපරාධකරුට එරෙහිව චෝදනා රැුසක් එල්ලවී... |
"අපේ රටේ ආණ්ඩුව එන්නත විදගන්නැයි ඉල්ලමින් ජනතාව පස්සේ යනවා – ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල" | "ලෝකයේ බොහෝ රටවල ජනතාවට එන්නත ඉල්ලා ආණ්ඩු පස්සේ යන්න වෙලා…ඒත්ලෝකයේ බොහෝ රටවල ජනතාව කොවිඞ් එන්නත ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩුව පස්සෙන් යද්දී ලංකාවේ ආණ්ඩුවට කොවිඞ් එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව පසුපස යෑමට සිදුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.කොවිඞ් පළමු හා දෙවන මාත‍්‍රා ලබාදීම සාර්ථකව ක‍්‍රියාත්මක... |
"කඩදාසිත් නැතිව අගාධයට යද්දී රජයේ මුද්‍රණාලය සූරාගෙන කන නිලධාරීන් 24ක්" | "රජයේ මුද්‍රණාලයට කඩදාසි ලබාගැනීමේ බරපතළ මූල්‍යමය ගැටලූවක් තිබියදී එහි නිලධාරීන් 24 දෙනකු නිසි අවසරයකින් තොරව දීර්ඝ කාලයක සිට රුපියල් ලක්‍ෂ 10,09,08 බැගින් වැටුප් හා දීමනා ගන්නා බව රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ලේකම් සරත් ලාල් මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.වසර ගණනාවක සිට සිදුකෙරෙන මෙම මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ රජය... |
"පෙදි කොටා වැව් තාවුල්ලේදී අවසන් හුස්ම හෙළයි" | "මැදවච්චියේ නිවාස 16 කට බරපතළ හානි සිදු කළ මිනිස් ජීවිත 02 ක් බිලිගත් (පෙදි කොටා) නමැති අනුවර්තන නාමයෙන් හදුන්වන වල් අලියා බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අසාධ්‍ය තතත්ත්වයට පත්ව මැදවච්චිය අංක 77 ළිඳවැව තුලානේ දිවුල්ගහවැව වැව් තාවුලදී පසුගියදා (18 දා) මිය ගොස් තිබුණි.අඩි 09 ට ආසන්න උසකින් යුත් වයස අවුරුදු 35 ත් 40 ත් අතර වය... |
""හවාලා, උණ්ඩියල් ක‍්‍රමයට ඩොලර් මිලියන 10කට වඩා දිනපතා ලංකාවට එයි"" | "හවාලා සහ උණ්ඩියල් ක‍්‍රමයට සියලූ රටවලින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනිකව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් තිබේ.ඉතාලිය, ඩුබායි, එංගලන්තය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල සිට මෙම නීති විරෝධී ක‍්‍රමයට මුදල් ගනුදෙනු සිදු වේ. උණ්ඩියල් සහ හවාලා නීති විරෝධී මූල්‍ය ක‍්‍රම වන බැවින් මුදල් අමාත්‍යාංශ... |
"කුමාර් රූපසිංහ අභාවප‍්‍රාප්ත වේ" | "ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයකුව සිටි කුමාර් රූපසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඒ මහතා පෙරේදා (20 දා) කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබේ. සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස දිගුකලක් කටයුතු කළ ඒ මහතා සාම ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කළේය." |
"කුමාර් රූපසිංහ අභාවප‍්‍රාප්ත වේ" | "ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයකුව සිටි කුමාර් රූපසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඒ මහතා පෙරේදා (20 දා) කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබේ. සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස දිගුකලක් කටයුතු කළ ඒ මහතා සාම ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කළේය." |
"ජිනීවා දෙබිඩි පිළිවෙතක් හමුදාවට යුද අපරාධ චෝදනා 11ක් නඟද්දී කොටින්ට චෝදනා 4යි" | "ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා 11ක් ද කොටි සංවිධානයට විරුද්ධව චෝදනා 4ක් ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනු වී ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමේ දී මෙම තොරතුරු හෙළි වී ඇත. මැදගොඩ අභයතිස්ස නාහිමි ඇතුළු ජාතික සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු සමග ජනපතිවරය... |
"කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක්" | "කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක් සිදුවීම නිසා ඊයේ (21දා* කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ප.ව. 1.44ට පැය භාගයක කාලයක් සඳහා අත්හිටවනු ලැබීය.කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්‍ෂව සියයට 5 ක ප‍්‍රමාණය ඉක්මවා පහළ යෑම මෙයට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන විට එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා මිල දර්... |
"ටී එන් ඒ හා බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය තමිල්නාඩු රජය සමග එක්වෙයි" | "මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ද්‍රවිඩ සන්ධානය සහ බි‍්‍රතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදය තමිල්නාඩු රජය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.මේ සඳහා තමිලනාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින්ද සිය එකඟතාව පළකර තිබේ. ශී‍්‍ර ලංකා රජය පළාත් සභා අහෝසි කිරීමට සූදානම්වන බව දක්වමින් ඊට එරෙහිව කටයුතු කිරීමට ද්‍රවිඩ සන්ධානය ස්ටාලි... |
"ඉන්ධන නැතිව ඊයේ බලාගාර 7 ක් අකී‍්‍රයයි" | "ඉන්ධන නොමැති නිසා ඊයේ (21 දා) දිනයේත් මෙගාවොට් 733 ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ විදුලි බලාගාර හතක් අකි‍්‍රය වී තිබිණි.එලෙස විදුලිබල නිෂ්පාදනය නතරව තිබුණේ කෙරවළපිටිය වෙස්ට් කෝස් බලාගාරය (මෙ.වො. 270), කැලණිතිස්ස ඨඔ-7 (මෙ.වො. 115), කැලණිතිස්ස ද්විත්ව චකී‍්‍රය බලාගාරය (මෙ.වො. 165), සපුගස්කන්ද (මෙ.වො. 136), කො... |
"මං ජනාධිපති කාලේ ජනතාව සතුටින් හිටියා – මෛත‍්‍රී යාපනයේදී කියයි" | "ලොව සියලූ නායකයන්ගේ සහාය ලැබුණාතමා ජනාධිපතිවරයාව සිටි කාලයේ රටේ ජනතාව සතුටින් සිටි බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.තමාගේ පාලන කාලයේ අද තිබෙන ප‍්‍රශ්න කිසිවක් නොතිබු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාපනය දිස්ත‍්‍රික් සමුළුව පෙරේදා (20දා* යාපනය නෙල්ලිඅඩි ක‍්‍රීඩාං... |
"පාස්කු ප‍්‍රහාරය : ශානිගේ ප‍්‍රකාශය ගැන එජාපය පරීක්‍ෂණයක් ඉල්ලයි" | "පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා කළ ප‍්‍රකාශය ගැන ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂය රජයෙන් ඉල්ලා සිටී.එම පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (21 දා* කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළේය. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.පාස්කු ... |
"රට පුරාම ෂෙඞ්වල ඊයේ තෙල් ඉවරයි" | "ඉල්ලූම සපුරාලීමට තරම් ඉන්ධන නිකුත් කළ නොහැකි නිසා ඊයේ (21 ද) රටපුරා ඉන්ධන හල්වල තෙල් අවසන්ව තිබිණි.ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ආනයනය සීමා වී තිබීමෙන් ඉදිරි දිනවලදීත් ඉන්ධන බෙදාහැරීම අඩකින් අඩු කළ බව තෙල් සංස්ථාව සඳහන් කළේය. එකවර තිබෙන තෙල් ටික ඉන්ධන හල්වලට ලබාදීමෙන් රට තුළ තෙල් අවසන් විය හැකි නිසා උපක‍්‍රමිකව ඉන්ධන පාලනය... |
"අද රට තුළ යළිත් දූෂණය හා භීෂණය හිස ඔසවාගෙන එනවා – මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්" | "සාධාරණ නීතියක් නැහැ මිනිස් ජීවිතවලට වටිනාකමක් නැහැඅද ශී‍්‍ර ලංකාව තුළ සාධාරණව නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැහැ. මිනිස් ජීවිතවල වටිනාකම හඳුනාගෙන කටයුතු කරන්නේ නැහැ. දූෂණය හා භීෂණය යළි හිස ඔසවාගෙන එනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කළුතරදී ප‍්‍රකාශ කළහ.උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කළේ 113 වැනි වරටත් කළුතර ලූර්දු... |
""කෝටි 16,440ක අධිවේගී ගැහිල්ලක්"" | "* කෆීර් යානා අලූත්වැඩියාවෙනුත් මහා වංචාවක්* හම්බන්තොට වරායට වැයවූ මුදලටත් වැඩියි* බැඳුම්කර වංචාව මෙන් දහගුණයක්* අතිසුඛෝපභෝගී වාහන ජාවාරමක්*මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට්ටුවත් නොමග යවලා මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේදී රුපියල් කෝටි 16ල440 ක මුදල් වංචාවක් සිදු කිරීමට පිඹුරුපත් ස... |
"තෙල් ගන්න කෝටි 1036ක් දෙන්න රාජ්‍ය බැංකු දෙකම බැහැ කියයි – තෙල් හිගයක් අත ළගම" | "* තෙල් සංස්ථාව ණයගැති ලිස්ට් එකේ උඩින්මතෙල් සංස්ථාව මේ වනවිට රුපියල් කෝටි 75,000 ක ණයබර ආයතනයක් බවට පත්ව සිටින නිසා මින් ඉදිරියට සත පහක මුදලක් ලබාදිය නොහැකි යැයි බැංකු දැනුම් දීමත් සමග සංස්ථාව තීරණාත්මක තැනකට ඇදවැටී තිබේ.රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන තිබෙන ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 37,000 ඉක්මවා ගොස් ඇතග ඉකුත්දා ඉන්ධන මි... |
"අනුලා චෛත්‍යයේ කැණීම්වලින් ධාතුන් වහන්සේ නමක් සහ පුරාවස්තු රැසක් හමුවෙයි" | "ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැණීම් අතරතුර පලිගුවලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනාකමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවී ඇතැයි මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ඊයේ (20දා) සඳහන් කළහ.කැණීම්වලදී හමුවූ ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාත... |
"මධ්‍යම අධිවේගයේ චීන සමාගමක් ඉදිරිපත් කළ ලංසුව ඉවතට" | "මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරීම සදහා චීන ඉදිකිරීම් සමාගමක් මගින් ඉදිරිපත් කර ඇති ලංසුවක් මහා මාර්ග අමාත්‍යාංශය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.එම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එම් සී සී නමැති ප‍්‍රකට චීන සමාගමකට අනුබද්ධ සමාගමක් විසිනිග මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් ඉදිකිරීම ස`දහා චීනයේ එම්ග සීග සීග සමාග... |
"පරීක්‍ෂණවල ප‍්‍රගතියක් නෑ – බැෂලේ ශ‍්‍රී ලංකාවට දෙහි කපයි" | "පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව පරීක්‍ෂණවල නිසි ප‍්‍රගතියක් නැතැයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ සිය වාර්තාව ප‍්‍රකාශයට පත්කරමින් ශ‍්‍රී ලංකාවට චෝදනා කළාය.පිටු 17 කින් යුත් මෙම වාර්තාවේ ශ‍්‍රී ලංකාවේ නීතිපතිටද දෝෂාරෝපණය කරමින් ඔහු ස්වාධීනව කි‍්‍රයා කළ යුතු බවට ඇය කියා සිටියාය.ඇගේ වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ප... |
"රජය සහ නීතිපති පාස්කු කොමිසමේ සාක්‍ෂි හංගනවා" | "– මැල්කම් කාදිනල් රංජිත් – කොළඹ අගරදගුරුතුමෝ කියතිපාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිෂන් සභාවේදී දුන්නු සාක්‍ෂි මේ රජය හා නීතිපතිවරයා හංගලා තියෙනවා. ඒ සාක්‍ෂි සඟවා තැබීමට පසුගිය රජයත් කටයුතු කර තිබෙනවා..’’ යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මාධ්‍ය හමුවේ පැවැසූහ.මෙහිදී තවදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ කාදිනල... |
"මෛත‍්‍රීට නිලන්තට නඩු පැවරීමට කිසිම පියවරක් ගෙන නෑ – ජාතික කතෝලික කමිටුව" | "පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පැහැර හැරීම පිළිබ`දව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට හා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට සලකා බලන ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණද ඒ පිළිබ`දව කිසිදු පියවරක් නොගත් බවත් එම කොමිෂන් සභාව නිකුත් කළ ඉතිරි වෙළුම් තමන්ට වහාම ලබාදෙන ලෙසද පාස්... |
"යුද්ධයේදී මියගිය ඥාතීන් පෞද්ගලිකව සැමරීමට අයිතියක්" | "ත‍්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේදී තම ඥාතියකු මියගොස් ඇතත් ඒ සම්බන්ධව පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවැනි අතුරු වාර්තාවේ නිර්දේශ කර ඇත. මානව හිමිකම් පිළිබ`ද පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීම් පිළිබ`ද ජනාධිපති... |
"ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචිය ඉල්ලයි" | "ශ‍්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් නිධි ගවේෂණය කිරීම සහ එම ගෑස් තෙල් කැණීම් පිළිබ`දව පිහිටුවීමට යෝජිත ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචි කිරීම ස`දහා අවසරය ලැබෙනතුරු බලශක්ති අමාත්‍යාංශය විමසිල්ලෙන් පසුවේ.මෙම සමාගමේ නම ඉදිරිපිටට ජාතික යන නාමය යෙදී තිබීම නිසා එය ලියාපදිංචි කිරීමට රජයේ අනුමැතිය අවශ්‍ය වේ.මෙම නව සමාගම ඛනිජ තෙල් න... |
"ලංවිමට ණයට තෙල් දෙන්න බෑ – ගම්මන්පිල කියයි" | "* විදුලි අර්බුදයක් එන බව වසරකට පෙර සිට අට වතාවක් කීවාවිදුලිබල මණ්ඩලයට ඉන්ධන ණයට දීමට නොහැකි බවත් විදුලි අර්බුදයක් එන බවට වසරකටත් පෙර සිට තමා කැබිනට් මණ්ඩලයට ලිඛිතව සහ වාචිකව 08 වතාවක් දැනුවත් කළ බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (20 දා* පැවසීය.මේ වන විට තෙල් සංස්ථාවද ඉන්ධන ලබා ගැනීමේ අර්බුදයකට ලක්ව ස... |
"ශී‍්‍ර ලංකාව පිළිබඳ පිටු 17 ක වාර්තාවක් 3 දා ජිනීවා කොමිසමේදී විවාදයට – ත‍්‍රස්ත පනතටත් විරෝධය : ජීඑස්පී ගැනත් සැක" | "එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳ සකසන ලද පිටු 17 ක වාර්තාවක් මාර්තු 03 වැනිදා පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී විවාදයට ලක් කිරීමට නියමිතය.මෙම වාර්තාවේ පිටපතක් මේ වන විටත් ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර ඒ පිළිබඳ රජයේ අදහස් සහ නිරීක්‍ෂණ දැනටමත් ජිනීවා නුවර මානව හිමික... |
"කඩදාසි මිල නහුතෙට නගී! – මුද්‍රණාල හිමියෝ හාන්සියි" | "මේ වනවිට වෙළෙදපොළේ කඩදාසි මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි මුද්‍රණාල හිමියෝ පවසති.ඩොලර් හිඟය නිසා ආනයනය කරන සියලූ කඩදාසි ඇතුළු ලිපිද්‍රව්‍ය සහ බෝඞ් වර්ග වරායෙන් නිදහස් කර ගැනීමේ ප‍්‍රමාදයක් පවතින බවද මේ නිසා තමන් බලවත් දුෂ්කරතාවට මුහුණ දී සිටින බවද මුද්‍රණාල හිමියෝ කියති.එසේම ලිපිද්‍රව්‍ය ආනයනකරුවන් රටේ පවතින විදේශ ... |
"නීතියෙන් අවසර ලැබුණත් පොලිස් ආරක්‍ෂාව ලැබී නෑ – පොලිස්පතිත් කතා නෑ" | "– චමුදිත සමරවික‍්‍රම තමාගේ ජීවිතයට පොලිස් රැුකවරණය ලබාදිය යුතු බවට නීතියෙන් අවසර ලැබී ඇතත් පොලිස්පතිවරයා ඒ පිළිබ`දව මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැතැයි හිරු ටීවී මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා ‘දිවයින’ ට ඊයේ (20 වැනිදා* පැවැසීය. පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට කොතෙකුත් උත්සාහ කළද නොහැකිවූ බවද හෙතෙම... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.