Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ඩොලරයට රු. 240 ක් ගෙවන්න කැබිනට් යෝජනාවක්" | "විදෙස් ශ‍්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් සඳහා අවම වශයෙන් ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 240 ක් ගෙවන ලෙස ඉල්ලා ඊළඟ කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. සිංහල හා හින්දු අලූත් අවුරුද්ද සැමරීමට විදෙස් ශ‍්‍රමිකයෝ මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වියදම් කිරීමට වැඩ... |
"බැඳුම්කර සිද්ධිය: පොදු දේපළ චෝදනාවලින් රවි ඇතුළු 11 ක් නිදහස්" | "මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු…. විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත... |
"කලින් කළ ප‍්‍රකාශය ‘රිවස්’ අදටත් හෙටත් ලයිට් කපයි" | "මාර්තු 05 වැනිදා (සෙනසුරාදා) සිට විදුලිය සැපයුම අඛණ්ඩවම සිදුකරන බවට රජය කලින් ප‍්‍රකාශයට පත් කළත් අද (05 වැනිදා) සහ හෙට ඉරිදා (06 වැනිදා) සති අන්තයේ විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අද P Q R S T U V W යන කලාපවලට පැය 4 ක කාලයක් විදුලිය කපා හැරෙන බව එම මණ්ඩලය කියයි. ඒ අනුව උදෑසන 8.30 ස... |
"විමල්ලා ගම්මන්පිලලා පිළිලයක්: දොට්ට දාන්න කීවේ පසුපෙළේ අපි – තිස්ස කුට්ටිආරච්චි" | "‘‘ආණ්ඬුව මේ තරම් අභියෝග මැද වැඩ කරගෙන යද්දී තමන්ගේ නොහැකියාව වහගෙන ආණ්ඬුව ඇතුළේ ඉන්න ගමන් විවේචනය කරමින් ජනතාව ඉස්සරහට ගිහින් අඬන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ හිටපු ඇමැතිවරුන් මේ රටටම පිළිලයක්’’ යැයි පර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ‘‘දිවයින’’ ට ඊයේ (04 දා) පැවැසීය. ඒ අය මොනතරම් ආණ්ඬුව විවේචනය කළද ආණ්ඬ... |
"ආයෙත් කැබිනට් සංශෝධනයක්" | "සී. බී. රත්නායක අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ (04දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම ද මෙහිදී සිදුවිය. ඒ අනුව සී. බී. රත්නායක මහත... |
"අවුරුදු උත්සව තහනම් කර නෑ: සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්" | "පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අවුරුදු උත්සව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලෙසට උත්සව සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය. කෙසේ වෙතත්, අවුරුදු සාද, අවුරුදු පොළවල් අත්‍යවශ්‍යම දේවල් නොවන බවද හෙතෙම කියා සිටියේය. ඔහු... |
"යුගදනවි පෙත්සම් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි" | "ඇමෙරිකාවේ නිව් ප්‍රෝටර්ස් එනර්ජි සමාගමට කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයේ සතු කොටස් සියයට 40ක් ලබාදීම හා එම බලාගාරයට අවශ්‍ය ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභායට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) ප‍්‍රතික්ෂේප කළේ... |
"ගොඩබෑව ඞීසල් දින තුනකට පමණයි" | "මේ වනවිට ගොඩබෑ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,300 ප‍්‍රමාණවත් වන්නේ දින තුනක පමණ කාලයකට යැයි ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. මෙම තෙල් තොගයෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන්8000 ක් විදුලිබලාගාර සඳහා ලබාදීමට නියමිතව තිබෙන අතර මෙටි‍්‍රක් ටොන් 5000 ක් සුපිරි ඞීසල් වර්ගයට අයත්ය. ඒ අනුව ප‍්‍රවාහන කටයුතු සඳහා ඉතිරිව ඇති ඞීසල් ප‍්‍රමාණය මෙටි‍්... |
"කැබිනට් පෙරළියක්! විමල් – ගම්මන්පිල දොට්ට" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (03 දා) සවස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය කැබිනට් ඇමැති ධුරවලින් ඉවත් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 47 (11) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත් ... |
"ස්තුතියි! විමල්ගෙන් ෆේස්බුක් සටහනක්" | "තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ගැන මුහුණු පොතේ සටහනක් තැබූ විමල් වීරවංශ මහතා ‘ස්තූතියි’ යන්න පමණක් සඳහන් කර තිබිණි." |
"ඇපල් දොඩම් මිදි චීස් චොක්ලට් වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම සීමා කිරීමට බලපත‍්‍ර ක‍්‍රමයක්" | "අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට අධික ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවට ගෙන්වීම සීමාකිරීම සඳහා ආනයන බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. මේ අනුව එම ආනයන සීමා කිරීමේ ක‍්‍රමවේදය වහාම කි‍්‍රයාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තුවේ. ආනයන අපනයන පාලන පනත යටතේ මේ බලපත‍්‍ර ක‍්‍රමය කි‍්‍රයාත්මක කෙරෙන අතර ඒ අනුව අදාළ අත්‍යවශ... |
"මූල්‍ය ප‍්‍රතිපත්ති දැඩි කළ යුතුයි : ශ‍්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාවෙන් පවසයි" | "විදේශ මුදල් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව අඛණ්ඩව උත්සහයන් දරමින් තිබුණත් දිගටම පියවීමට තිබෙන විදේශ ණය වගකීම් හමුවේ ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ ආටිකල් ෂඪ සමාලෝචන වාර්තාව නිකුත් කර ඇත... |
"එස්. බී – ලොකුගේ – පවිත‍්‍රා නව අමාත්‍ය ධුරවල දිව්රුම් දෙමින්….." | "විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ඇමැති පදවිවලට පත් කෙරුණු නව ඇමැතිවරුන් ඊයේ (3 දා) දිවුරුම් දුන් අවස්ථාව. කර්මාන්ත ඇමැති ලෙස එස්. බී. දිසානායක මහතාත්, බලශක්ති ඇමැති ලෙස ගාමිණී ලොකුගේ මහතාත්, විදුලිබල ඇමැතිවරිය ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියත් ජනාධිපති ගෝඨාභය රාජ... |
"ඇමැතිකමට වඩා හෘද සාක්‍ෂිය වටිනවා;" | "ඇමැති ධුරවලට වඩා මට මගේ හෘද සාක්‍ෂිය වටිනවා. අපි දැන් ජනතාවගේ ඔඩොක්කුවට වැටුණා. අපි ජනතාව සමග නැගිටිනවා. රට වෙනුවෙන් නිවැරදි තීරණ තීන්දු ගන්න අපි කිසිවිටක බිය වන්නේ නැහැ යයි ඊයේ (3 දා) ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පි මහතා ‘දිවයින’ට පැවසීය. ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේ... |
"සටන අරඹා දින 7කට පසු රුසියාව යුක්රේනයේ කර්සන් නගරය අල්ලා ගනී" | "රතු කුරුසයටත් දොර වසයි…සිවිල් වැසියන්ට වෙඩි තියන්න එපා – නගරාධිපති ඉල්ලයි යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹීමෙන් දින හතකට පසු ප‍්‍රථම වරට යුක්රේන නගරයක පාලන බලය අල්ලා ගැනීමට රුසියානු හමුදාවට පෙරේදා (02දා) හැකි වී තිබේ. දකුණුදිග යුක්රේනයේ පිහිටි ප‍්‍රධාන පෙළේ වරාය නගරයක් වන කර්සන් නගරයේ බලය යුක්රේන හමුදා සමග පැවති දැඩි සටන්... |
"පැරසිටමෝල් පෙත්තක උපරිම මිල රු. 2.30යි" | "පැරසිටමෝල් මිලිග‍්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් විය යුතු බව දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඉකුත් 28 දා සිට කි‍්‍රයාත්මක වන පරිදි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙය පැරසිටමෝල් ඖෂධීය නාමයේ සියලූ වෙළෙඳ නාමයන් සම්බන්ධයෙන් අදාළ වන අතර විකිණීම... |
"දේශීය සිමෙන්ති මිල රු. 125 කින් ඉහළට" | "දේශීයව නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (03 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට රු. 125 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙතෙක් රු. 1375 ක් බවට සඳහන් කර තිබූ සිමෙන්ති කොට්ටයක නව මිල රු. 1500 දක්වා ඉහළ න`ගින බව සිමෙන්ති බෙදාහරින ප‍්‍රධාන පෙළේ සමාගමක නියෝජිතයෙක් ‘දිවයින’ට පැවසීය. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලොරි... |
"‘මෙහෙම ගියොත් රටම හාන්සියි’ මුළු රටම හරි මඟට අද සහ හෙට?" | "ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක ක‍්‍රියාශීලී දායකත්වයෙන් සකස් කරන ලද ‘මුළු රටම හරි මඟට’ නමැති ජාතික ප‍්‍රකාශනය දැන් විවෘත ලියැවිල්ලකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, ජාත... |
"සෞඛ්‍ය වෘත්තීය සමිති දෙවැනි දිනටත් වර්ජනයේ… රෝහල් සේවා රැසක් අඩාලයි" | "සෞඛ්‍ය වෘත්තීන් 17ක් විසින් ක‍්‍රියාත්මක කර ඇති දීපව්‍යාප්ත දෙදින වැඩ වර්ජනය ඊයේ (3දා) දෙවැනි දිනටත් ක‍්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සායන රෝගීන්ට හා නේවාසික රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ඇතුළු රෝගී පරීක්ෂණ රැුසක් හා සෙසු සෞඛ්‍ය ආයතනවල සේවා කටයුතු ඇනහිට තිබිණි... |
"යුක්රේන ආක‍්‍රමණයට එරෙහි ජිනීවා යෝජනාව වැඩි ඡන්ද 29කින් ජයගනී" | "යුක්රේන ආක‍්‍රමණයට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 29ක් ලබා ජයගෙන ඇත. මෙහිදී රුසියාවට පක්‍ෂව ද රටවල් 5ක් පමණ ඡන්දය පාවිච්චි කර ඇත. එම රටවල් නම් චීනය, කියුබාව වෙනිසියුලාව, ඉරිට්ටියාව සහ රුසියාවයි. රටවල් 13ක් ඡන්දය දීමෙන් වැළකී ඇත. ඉන්දියාව ද ඡන්දය දීමෙන් වැළකී තිබේ. යුක්රේන ආක‍්‍රමණය පිළ... |
"ඇමැති ජී. එල්. පීරිස් මිෂෙලි බැචලේ හමුවී" | "විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙලි බැචලේ මහත්මිය ජිනීවාහිදී හමුවී සාකච්ඡාවක නිරත වූ අයුරු ඡායාරූපයේ දැක් වේ. පුළුල් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර මෙම හමුවට අධිකරණ ඇමැති අලි සබ්රි, ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන, විදේශ ... |
"මෛත‍්‍රිපාල පවුඩර් ගාගෙන ආවට මිනිස්සු ආයෙ රැවටෙන්නේ නෑ – හේෂා විතානගේ" | "අපි අද තෙල් නැවට සල්ලි ගෙවන්නේ චූන් පාන් වෑන් එක ආවට පස්සේ බනිස් ගත්තම සල්ලි දෙනවා වගේ. මෙහාට ආවම සල්ලි දීලා තමයි තෙල් ගන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා එසේ කීවේය. ඔහු මෙසේ ද කියා සිටියේය. දැන් මෛත‍්‍රිපාල මහත්තයා අපිටත් ආර... |
"මේ වසර නිමවන තෙක් සතොස සහල් මිල වැඩි කරන්නෙ නෑ – ඇමැති බන්දුල කියයි" | "ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියත් නැව් හා කන්ටේනර් ගාස්තු වැඩිවුණත් මේ වර්ෂය අවසන් වන තෙක් සතොස හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 128කටත් නාඩු හා කැකුළු සහල් කිලෝවක් රුපියල් 105කටත් ලබාදෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම මිල ගණන් ද අඩුකළ හැකි අවස්ථාවල අඩුකර ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. සහල් ... |
"මුදල් අවභාවිතයන් සිදුනොවීමට රීති හඳුන්වාදීම ඉතා වැදගත් – අගමැති මහින්ද රාජපක්‍ෂ" | "ඉකුත් රජය සමයේ විෂය භාර ඇමැතිවරයාගේ අභිමතය පරිදි මුදල් වැය කිරීම හේතුවෙන් සිදු වී ඇති විශාල මුදල් අවභාවිතයන් තවදුරටත් සිදු නොවීමට රීති හඳුන්වාදීම ඉතා වැදගත් බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත යටතේ හඳුන්වා දිය යුතු රීති පිළිබඳව කෙටුම්පත එම කමිටුවේ සභාපති ජී. එල්. ඩබ්ලිව්. සමරසිංහ ම... |
"බැසිල් ඇමරිකානු තානාපතිනිය හමුවෙයි" | "මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (03 දා) සිය අමාත්‍යාංශයේදී ශී‍්‍ර ලංකාවට පත්වූ නව ඇමරිකානු තානාපති ජූලි චන් මහත්මිය හමුවිය. මෙම හමුවෙන් පසු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මේ වනවිට පවතින ආර්ථික අභියෝග සහ ඒවා විසඳාගන්නා ආකාරය ගැන සාකච්ඡුා කළ බවය. එසේම ශී‍්‍ර ලංකාවේ පවතින ආ... |
"ඩීසල් මාෆියාවට මරු පහරක් වන සුළං බලශක්තියට උපරිම සහාය දෙනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "පුංචි අදහස ලොව දිනවන බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් ඇති කරන වැඩපිළිවෙළක් බවට පරිවර්තනය වෙන බවට විශ්වාසය වගේම අධිෂ්ඨානය මා සතුව තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස කියා සිටියේ බලශක්ති ගැටලූවට විසඳුමක් ලෙස සුළං බලයෙන් බලශක්තිය ලබා ගැනීම සඳහා වැලිගම, දෙණිපිටිය පදිංචි කැලූම් වාදසි... |
"රට ගොඩදාගන්න නම් ජාත්‍යන්තර සහය ඕනෑ.. ඒක පුළුවන් රනිල්ට විතරයි – වජිර අබේවර්ධන" | "වත්මන් ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා මේ වනවිට රට අර්බුද ගණනාවකට තල්ලූ වී ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවත් මේ තත්ත්වයෙන් රට ගොඩගෙන ජනතාව ආරක්‍ෂාකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම අවශ්‍ය කර තිබෙන බවත් එය කළ හැකි රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතා තිබෙන එකම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, ... |
"නීතියේ ආධිපත්‍යය තහවුරු කර නඩු ප‍්‍රමාදය වැළැක්වීමට පියවර ගන්න – ජනපති" | "නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කරමින් ජනපති කියයි අධිකරණයේ ස්වාධිපත්‍ය ආරක්‍ෂා කරමින් නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප‍්‍රමාදවීම වැළැක්වීමත් තමා අපේක්‍ෂා කරන බව නව මහාධිකරණ විනිසුරුවරුන් වෙත පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ... |
"මොළ හතක් තියෙන අයට – උද්ධච්චකමින් මේ අර්බූදය විසඳන්න බැහැ" | "* මුළු රටම හරිමගට *දසවැදෑරුම් යෝජනාවලිය එළිදැක්වීම ශී‍්‍ර ලංකාවේ විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීම සඳහා විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා නොගෙන වෙනත් රාජ්‍යයන්ගෙන් ණය ලබා ගැනීම ඇතුළු යෝජනා දහයකින් යුත් ‘මුළු රටම හරිමගට’ දසවැදෑරුම් යෝජනාවලිය ඊයේ (02 දා) සවස ජයවර්ධනපුර කෝට්ටේහිදී එළිදැක්වීය. ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර ප... |
"කොළඹ අගරදගුරුතුමා ජිනීවාහිදී බැෂලේ හමුවෙයි" | "මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (02 දා) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මිය හමුවිය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේදී එම හමුව සිදුව ඇත. මෙම සාකච්ඡුාව සඳහා අගරදගුරුතුමන් සමඟ අගරදගුරු ලේකම් සහ අගරදගුරුතුමා වෙනුවෙන් පාස්කු ප... |
"රන්ජන් නිදහස් කර ගන්න හරීන් – මනුෂ ජිනීවා යති" | "සිරිගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ අරමුණින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන හරීන් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබේ. රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔවුන් මානව හිමිකම් කවුන්සිලය වෙත විශේෂ ලිපියක් ද භාරදී ... |
"රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් – බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි" | "රුසියාවට එරෙහිව බටහිර රටවල් යුද මෙහෙයුමකට සූදානම් වන බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ඊයේ (2දා) එරට කොංග‍්‍රස් මණ්ඩලය අමතා කීවේය. ඒ සම`ගම ඇමෙරිකාව විසින් රුසියානු ගුවන් යානාවලට එරට තහනම් කලාපයක් කර තිබේ. එහෙත් යුද මෙහෙයුම අරඹන්නේ කොතනක සිට දැයි ඔහු හෙළි කළේ නැත. ඇමෙරිකානු ආරංචි මාර්ග පැවසුවේ ඇමෙරිකානු යුද නෞකා සමූහයක් මධ්... |
"අධිභාරයෙන් EPF – ETF ඇතුළු 13 ක් ඉවත් කරනවා" | "– මුදල් ලේකම් දන්වා ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයිපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර පනත් කෙටුම්පතින් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ‍්‍රාම වැටුප් අරමුදල ඇතුළු අරමුදල් 13 ක් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා ඇතැයි නීතිපතිවරයා ඊයේ (02 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ... |
""කෝටි 11,000 ක් පාඩු තෙල් සංස්ථාවට කෝටි 5 ක සීසීටීවී සවි කරයි"" | "මේ වනවිට රුපියල් කෝටි 11,000 කට අධික පාඩුවක් ලබා තිබෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි පහක මුදලක් වැයකර අධි තාක්‍ෂණයෙන් යුත් සීසීටීවී කැමරා පද්ධතියක් දෙමටගොඩ ප‍්‍රධාන කාර්යාලයේ සවි කරන්නට පටන්ගෙන තිබේ.තට්ටු අටකින් යුත් මෙම සංස්ථා, ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන ස්ථාන කිහිපයක සී සී ටී වී කැමරා සවිකර තිබුණ අතර නව ව්‍යා... |
"සතොස සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් ඇමෙරිකාවට යයි" | "ලංකා සතොස ආයතනයේ සිදු වූ සුදුලූනු වංචාව ඇතුළු ආන්දෝලාත්මක සිදුවීම් රැුසක් රටට හෙළිකළ පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (02දා) රාත‍්‍රි ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.ලංකා සතොස ආයතනයේ වංචා ¥ෂණ මැඬ පැවැත්වීමට ඒ මහතා ගත් උත්සහයක් සඳහා ආයතන ප‍්‍රධානීන්ගෙන් සහායක් නො ලැබීම නිසා සිය තනතුර... |
"අන්තර් මෝසම සකී‍්‍රය නොවුණොත් දිනකට පැය 16 ක් අඳුරේ" | "* ඉංජිනේරුවෝ අනතුරු අඟවතිඅපේ‍්‍රල් මාසයේදී අන්තර් මෝසම සකී‍්‍රය නොවුණහොත් දිනකට පැය 16 ක් පමණ විදුලිය කපා හැරීමට සිදුවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ අනතුරු අඟවති.වත්මන් විදුලි අර්බුදයට දියහැකි එකම විසඳුම අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපරිස්සමින් භාවිත කිරීම පමණකැයි ද ඔව්හු කියා සිටිති.තාප බලාගාර (ඉන්ධන) සඳහා අ... |
"ඞීසල් හිගය තව දින දෙක තුනක් ඇදෙයි" | "කොළඹ වරායට පැමිණීමට නියමිත ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,300 ක් අඩංගු නෞකාව නිදහස් කර ගත්තත් ඉන්ධන ගොඩබෑමට දින දෙක තුනක් ගතවන නිසා ඞීසල් හි`ගය තවදුරටත් පවතිනු ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී.වරායට ළ`ගාවෙමින් තිබෙන ඞීසල් නෞකාවේ අඩංගු ඉන්ධන තොගය ගොඩබෑමට නම් ඊට අදාළ ණයවර ලිපි (එල්සී* නිකුත්කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් ... |
"දුම්රිය වෘත්තීය සමිති 29 ක් රතු එළි දල්වයි" | "ඉල්ලීම් 10 කට විසඳුම් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 29 ක් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්ට එළඹීමට තීරණය කර ඇත.කාලයක් තිස්සේ පවතින ගැටලූ සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සම`ග සාකච්ඡුා කළද එහිදී ගත් තීරණවලට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති නිසා ලබන 16 වැනිදායින් පසු දැඩි වෘත්තීයක... |
"ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අද හෙටම" | "පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (02දා* පැවසීය.මේ දිනවල පවත්වන උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලද ඉක්මණින් ලබාදී සරසවි ප‍්‍රවේශ කාලය අඩු කරන බවද ඇමැතිවරයා කීය. හෝමාගම ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර – දකුණ සිතමු කාන්තා ගොවි සංවිධාන... |
"අදත් පැය 7 1/2 ක් විදුලිය කැපෙයි" | "විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (03 දා* දිනයේත් පැය 07 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී ඇත.පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක්ද, පස්වරු 6.00 සිට රාති‍්‍ර 11.00 දක්ව පැය 02 යි විනාඩි 30 ක් වශයෙන් විදුලිය කප්පාදු කෙරේ.ජාතික ව... |
"ගැටලූවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්න" | "* ජනාධිපති සියලූ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලූ පාර්ශ්වයන්ට ඊයේ (02දා) උපදෙස් දුන්නේය. පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලූව සම්බන්ධයෙන් ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. විදුලිබල සහ බලශක්ති අ... |
"තෙල් නොලැබුණොත් හෙට වනවිට රටේම පෞද්ගලික බස් නතර වේවි – ගැමුණු විජේරත්න" | "‘‘ආණ්ඩුව බයිලා කියනවා. ලංගමයෙන් ප‍්‍රයිවට් බස්වලට ඞීසල් දෙනවා කිව්වට කෝ. බොරුවනේ. සිකුරාදා වෙනකොට බස්වලට ඉන්ධන ලැබුණේ නැත්නම් මුළු බස් රථ 20,000ම දුවන එක නතර වේවි’’ යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ ට ඊයේ (02 වැනිදා) පැවැසීය.පෞද්ගලික බස් රථවලට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ප... |
"ආණ්ඩුවට තිත්ත කුණුහරුපෙන් බැන බැන මිනිස්සු කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල – රට බංකොළොත් කියන්න තවත් මොන නිර්වචනද?" | "– සජබ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාමේ වෙනකොට රට බංකොළොත් වෙලා කියන එක නිර්වචනය කරන්න අමුතුවෙන් අවශ්‍ය නැහැ යැයි සමගි ජන බලවේගය භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ ආර්ථිකයේ නිවැරදි දිශාව රට සහ හෙට යන මැයෙන් ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ ... |
"මහ බැංකුවට ඩොලර් මවන්න බෑ ආණ්ඩුවට දුන් යෝජනා මාස 6 ක් තිස්සේ එතනමයි" | "මෙය අන්තිමට පැමිණ තිබෙන තෙල් නැව්වලට ඩොලර් ගෙවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවත් මේ ප‍්‍රශ්නය විසඳීමට අදාළ යෝජනා මාස හයක් පමණ තිස්සේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කර තිබෙන බවත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රල් මහතා ඊයේ (01 දා) ‘දිවයින’ට පැවසීය. මහ බැංකුව රජයට ඉදිරිපත් කර තිබෙන එම යෝජනා කි‍්... |
"ජිනීවා සමුළුවේදී ශී‍්‍ර ලංකාවට කළු පැල්ලමක් ඇති නොවන බව ස්ථිරයි: අධිකරණ ඇමැති ජිනීවා සිට කියයි" | "ජිනීවා සමුළුවේදී ශී‍්‍ර ලංකාවට කළු පැල්ලමක් ඇති නොවන බව තමාට ස්ථිර වශයෙන්ම විශ්වාස යැයි අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ජිනීවා නුුවර සිට ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය. මෙම සමුළුවේදී මුල සිටම කතාබහට ලක් වී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව බවද ඇමැතිවරයා කීය. කෙසේ වෙතත්, ජිනීවා සමුළුවට ශී‍්‍ර ලංකා... |
"දුම්රියට තෙල් තිබෙන්නේ තව දින 3 කට" | "ඉන්ධන අර්බුදය හේතුවෙන් දුමිරිය ධාවනයට අවශ්‍ය ඉන්ධන තවත් ඇත්තේ දින 3කට පමණක් බව දුම්රිය එන්ජින් රියැදුරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 දා) පැවැසීය. පවතින අර්බුදයත් සමග දුම්රිය ධාවනය සීමා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇතැයිද හෙතෙම කීය. ඉන්දික දොඩම්ගොඩ මහතා මෙසේද කියා සිටියේය. ඛනිජ... |
"ශී‍්‍ර ලංකාවේ අනුමැතියකින් තොරව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ඊනියා යෝජනාවලියෙන් දේශීය හා ජාත්‍යන්තර අසමගියක් ඇතිවෙනවා" | "එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශී‍්‍ර ලංකාවේ අනුමැතියකින් තොරව ඉදිරිපත් කරන ලද ඊනියා සාක්‍ෂි රැස්කිරීමේ යාන්ත‍්‍රණය පිළිබඳ යෝජනාව මගින් දේශීය හා ජාත්‍යන්තරව අසමගියක් ඇතිකරන බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (01 දා) පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි... |
"ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක: ගමනාන්තයක් කරන්න කැපවෙනවා: එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජන කියයි" | "ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය ඊයේ (01දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය. ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරය නි... |
"ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක: ගමනාන්තයක් කරන්න කැපවෙනවා: එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජන කියයි" | "ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය ඊයේ (01දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය. ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරය නි... |
"ශී‍්‍ර ලාංකිකයන් 40 ක් යුක්රේනයෙන් ඉවත් කර ගන්නවා – විදේශ කටයුතු අමාත්‍යාංශය" | "යුක්රේනයේ සිටින ශී‍්‍ර ලාංකිකයන් 40 දෙනකු යුක්රේන පෝලන්ත දේශසීමාව හරහා ඉවත් කර ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සඳහා වෝර්සෝ සහ අන්කාරාහි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල විසින් පහසුකම් සපයන බවත් එම පහසුකම් සැපයීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශක්තිමත් කර ඇති බවත් පැවසේ. සිසුන් දෙදෙනකු ඇතුළුව... |
"හරිත හයිඩ‍්‍රජන් නිෂ්පාදනයට අපේ රටේ දැවැන්ත විභවයක් තිබෙනවා – ඇමැති උදය ගම්මන්පිල" | "අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප‍්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ‍්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර ගිවිසුම් අත්සන් තබන ලදී. පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපදවනු ලබන හයිඩ‍්‍රජන් වායුව හරිත හයිඩ‍්‍රජන් ලෙස හැඳින්වේ. මෙම අවස්ථාව හා ... |
"ඛේදවාචකයක පෙරමග ලකුණු පහළ වෙලා – රුවන් විජයවර්ධන" | "ඉන්ධන අර්බුදය හමුවේ තෙල් නොමැතිව වාහන අතරමග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදුනොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (01 දා) පැවසීය. රාත‍්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට ජනතාව තෙල් පෝලිම්වලට ගාල්කර ඇතැයිද විජයවර්ධන මහතා ඊයේ සිරිකොත පක්‍ෂ ... |
"ආණ්ඩුව ධනවතුන්ට බදු සහන දීමෙන් රාජ්‍ය ආදායම කඩා වැටුණා" | "රටේ සිදුවන ඇත්ත නැත්ත කුමක්ද කියා ජනතාව හොඳින් දන්නා බවත් ඇත්ත නැත්ත දන්න ජනතාවට රැවටීමට කිසිවකුට නොහැකි බවත් මහතා පැවසීය. ආණ්ඩුවක් පැමිණ විගසම ධනවතුන්ට බදු සහන ලබාදීම හේතුකොටගෙන රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණු බව පැවසූ විපක්ෂ නායකතුමා අද පවතින ඩොලර් හිඟයට එය හේතුවක් බවද පැවසීය. තිස්සමහාරාම රන්මිණිතැන්න කිරිගොවින් මුහුණ දෙ... |
"යුක්රේන රුසියානු සංචාරකයන්ගේ වීසා දික්කරයි" | "ශී‍්‍ර ලංකාවේ රැඳී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොරව මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය එම තීරණය ගෙන ඇත. මේ වන විට රුසියානු සංචාකරයෝ 11,463ක් සහ යුක්රේන සංචාරකයෝ 3993ක් ශී‍්‍ර ල... |
"යුක්රේනයේ පිළිකා රෝගී දරුවෝ ලොවම හඬවති" | "යුක්රේනයේ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් පිරිසක් යුද්ධය නවත්තන්නැයි ඉල්ලමින් STOP WAR නමින් සටහන් කළ කඩදාසි ඔසවාගෙන සිටින ඡායාරූප ලොවම කම්පනයට පත්කර ඇත. මේ දරුවන් පිරිස එම රෝහලේ පහළ මහලට ගෙන ගොස් ඇත්තේ රුසියානු ෂෙල් ප‍්‍රහාරවලින් ආරක්‍ෂාවීම සඳහාය. මොවුන්ට නිසි ප‍්‍රතිකාර ලබාදීමත් අර්බුදයට ලක්ව ඇති බවත් දරුවන් වහාම ආරක්‍ෂ... |
"මාස 8කට අවශ්‍ය පෙට‍්‍රල් ඩුබායි සමාගමකින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය" | "මෙරට අවශ්‍යතාව අනුව ලබන ඔක්තෝබර් මාසය දක්වා වූ මාස අටක කාලයක් ස`දහා ඔක්ටේන් 92 පෙට‍්‍රල් බැරල් ලක්‍ෂ දහඅටක් ඩුබායි සමාගමකින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. මෙම දිගුකාලීන කොන්ත‍්‍රාත්තුව ලබාදීම ස`දහා ලියාපදිංචි සහ තාවකාලික ලෙස ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් කළ ලංසු කැ`දවීම්වලින් අනතුරුව කැබිනට් මණ්ඩලය මගින් ... |
"සීමාකර තෙල් දෙන්න… ඇමැතිගෙන් ෂෙඩ්වලට උපදෙස්" | "තෙල් සංස්ථාව සතුව තෙල් තොග සීමාසහිත ප‍්‍රමාණයක් තියෙන නිසා ඉන්ධන සීමාකර ලබාදෙන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මතා ඉන්ධන හල්වලට උපදෙස්දී ඇත. ඞීසල් දින 4 කටත්, පෙට‍්‍රල් දින 06 කටත් පවතින බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවැසීය. ඉන්ධනහල් සඳහා ඉන්ධන ලීටර් 5000 බැගින් නිකුත් කරන බවත් එම ඉන්ධන රු... |
"වින්දිතයන් ගැන කියන්න කාදිනල්තුමා බැෂලේ හමුවට" | "පාස්කු ප‍්‍රහාරයට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුවී නැති බවට පැමිණිලි කිරීම සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ හමුවනු ඇත.මානව හිමිකම් සමුළුව දිගට ම පැවැත්වෙන නිසා එම හමුවීම මාර්තු 1 සිට 7 අතර සමයේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කළේය.පාස්කු ප‍්‍රහාරයට අදාළ අවසන් වාර්තාව ප‍්‍රකා... |
"රුසියාව-යුක්රේනය සාම සාකච්ඡා අරඹයි" | "* රුසියානු ප‍්‍රහාරයකින් ලොව විශාලම ගුවන් යානය විනාශයිරුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡුා බෙලරුස් දේශසීමාව අසල දී ආරම්භ වී ඇත.ඒ සඳහා යුක්රේන් ජනපති තව කණ්ඩායම් දෙකක් පි‍්‍රපියර් ගංගාව අසලට යවා තිබේ. මේ අතර වහාම රටින් පලා යන ලෙස ඇමරිකාව විසින් යුක්රේන් ජනපතිට පවසා ඇතත් ඔහු එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ. ජනපති වැලෙන්... |
"කාදිනල්තුමා ඊයේ වතිකානයේදී පාප් වහන්සේ බැහැදක’" | "මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (28 වැනිදා* පෙරවරුවේ වතිකානුවේදී ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැක පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පරීක්‍ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡුා පවත්වා තිබේ.වතිකානු නුවර ශාන්ත පීතර චතුරශ‍්‍රයේදී ඊයේ පෙරුවරු 11.00 ට මෙම හමුව සිදුව ඇත. පැයක පමණ කාලයක් කාදිනල්තුමන් සහ ... |
""දේශපාලන පළිගැනීම් කොමිසමේ සාක්‍ෂි දෙන්න රන්ජන්, රාජිත, පාඨලී එති"" | "දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂාකර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව ඊයේ (28දා) පෙරවරු 10.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දෙවන මහලෙහි අංක 05 කමිටු ශාලාවේදී ආරම්භ විය.මෙහිදී සාක්‍ෂි ලබාදීම සඳහා දැනට සිරගතව සිටින රංජන් රාමනායක මහතා ඇතුළු කිහිප දෙනෙක් පැමිණ සිට... |
"රූබලය කඩාවැටේ පොලී අනුපාතය දෙගුණයකින් ඉහළ දමයි" | "රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමත් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් සමග රුසියානු නිල මුදල් ඒකකය වන රූබලයේ අගය සියයට 30කින් පමණ කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම තත්ත්වය මත එරට මහබැංකුව විසින් පොලී අනුපාතය දෙගුණයකින් ඉහළ දමා ඇත. ඒ අනුව මෙතෙක් සියයට 9.5%ක්ව පැවති නිල පොලී අනුපාතය සියයට 20%ක් ... |
"පුටින්ට එරෙහිව මන්තී‍්‍රවරුන් 150කගෙන් සංදේශයක්" | "ජනපති පුටින් බරපතළ අර්බුදයකට ලක්කරමින් රුසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 150ක් යුක්රේන ආක‍්‍රමණයට එරෙහි විවෘත සංදේශයකට අත්සන් කර ඇත.එම සංදේශය මගින් රුසියානු ජනතාව ගෙන් ඉල්ලීමක් කරමින් යුක්රේන ආක‍්‍රමණයට සම්බන්ධ නොවන ලෙස ද ඉල්ලා තිබේ. රුසියාවේ නගර 44ක ජනතාව ද එම ආක‍්‍රමණයට විරෝධය පා ඇත. කීර්ති වර්ණකුලසූරිය" |
"ගුවන් යානා තෙලූත් හිඟ වෙයි" | "ගුවන් යානා තෙල් (ජෙට් ඔයිල්) සංචිත ඇත්තේ තවත් දින පහකට පමණකැයි ගුවන්තොටුපළ තෙල් ගබඩා සංකීර්ණයේ නිලධාරිහු ‘දිවයින’ට ඊයේ (28දා* හෙළි කළහ.ගුවන් යානා සඳහා දිනකට ඉන්ධන ටොන් 1200ක් පමණ අවශ්‍ය වන අතර දැනට ගබඩාවේ තිබෙන්නේ මෙටි‍්‍රක් ටොන් 7000කට වඩා අඩු ප‍්‍රමාණයකැයි ද ඔව්හු සඳහන් කළහ. දිනකට ගුවන් යානා 45කට පමණ මෙලෙස ඉන්ධන ලබා... |
"උප තැපැල් ස්ථානාධිපතිවරුන් 500කට පඩියට අමතරව කෝටි 1 1/2ක් වැඩිපුර ගෙවලා" | "උප තැපැල් ස්ථානාධිපතිවරුන් 500කට ආසන්න පිරිසකට වසරකට අධික කාලයක් වැටුපට අමතරව රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැටුප් ලෙස වැඩිපුර ගෙවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.තැපැල් දෙපාර්තමේන්තුවේ වැටුප් සකස් කරන නිලධාරීන් සේවකයන් ගේ වැටුප් නිසි ලෙස ගණනය නොකර එක් සේවකයකුට දළ ... |
"යුක්රේන් ජනපති ඝාතනයට ආ චෙච්නියානු විශේෂ බළකා ජෙනරාල් මරුට – යුක්රේන් ජනපති යුද බිමේ" | "* බෙලරුස් දේශ සීමාවේදී සාම සාකච්ඡාවට යුක්රේනය එකඟවේ* සාමාන්‍ය වැසියෝ 240ක් මරුට: ලක්ෂ දෙකක් රටින් පලා යති රුසියාව සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට යුක්රේනය එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (27 දා) පැවසීය. ඒ අනුව බෙලරූස් දේශ සීමාවේදී එම සාකච්ඡුා පැවැත්වීමට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එකඟතාව පළකර ඇතැයි ද සඳහන් වේ.... |
"අප ලබාදුන් නිදහස බොහෝ අය වැරදි ලෙස පාවිච්චි කරනවා – ජනපති ඇඹිලිපිටියේදී කියයි" | "එදා තිබුණු අඳුරු යුගය අද තරුණයෝ දන්නේ නෑමහවැලි රන්බිම ඉඩම් ඔප්පු ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා එම ප‍්‍රදානයක් කළ අවස්ථාවක්.අගමැති මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ ය... |
"ඔ්නෑම දේවස්ථානයක කුරුසියේ අතගසා දිවුරන්නම් සිංගප්පූරුවේ රෝහලේ සිටියදී පාස්කු ප‍්‍රහාරය ගැන කිසිවකු මට දැනුම් දුන්නේ නෑ – හිටපු ජනපති මෛත‍්‍රී කියයි" | "තමා සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබද්දී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණ බව ඕනෑම දේවස්ථානයක කුරුසියේ අත ගසා දිවුරා සපථ කළ හැකි බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27දා) පොලොන්නරුව නිර්මලී දෙව් මැඳුරේ ඉරිදා දේවමෙහෙයට ... |
"රාජ්‍ය ඇමැතිගේ ගෝලබාලයෝ පෙරට්ටාසි පොලිසියේ නාමපුවරුවට ගල්ගසා හානි කරලා" | "රාජ්‍ය ඇමැතිවරයකුගේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් විසින් ගම්පොළ පොලිස් වසමේ පුස්සැල්ලාව පෙරට්ටාසි පොලිස් ස්ථානයේ නාම පුවරුට ගල්ගසා හානිකර ඇත.මෙම ප‍්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩපැවැත්වීම සහ සාමකාමී ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් මාසයේ මෙම පොලිස් ස්ථානය විවෘත කරන ලදි. මෙම ප‍්‍රහාරය කළ බවට චෝදනා එල්ල වී... |
"භාණ්ඩ 600 ක බදු වැඩි කරන්න මහ බැංකුව රජයට යෝජනා කරයි" | "පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ වර්ග 600ක බදු තවත් වැඩි කරන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත.එවැනි භාණ්ඩ ආනයනය තවත් අධෛර්යමත් කිරීම සඳහා රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයට බදු වැඩිකිරීමේ යෝජනාවන් ඉදිරිපත් කළ බව මේ ගැන කළ විම... |
"වර්ජකයින් ඉදිරිපිට අපිත් උද්ඝෝෂණ කරනවා – රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය" | "‘‘සෞඛ්‍ය වෘත්තීය සමිති මාර්තු 02 හා 03 දිනවල වැඩ වර්ජන හා උද්ඝෝෂණ කරනවා කියලා කියනවා. ඒ අය එහෙම කරනවා නම් සමස්ත රෝගී ජනතාවට සිදුවන අසාධාරණය වෙනුවෙන් ඒ අය ඉස්සරහට ගිහින් අපි උද්ඝෝෂණ කරනවා’’ යැයි රෝගීන්ගේ අයිතිවාසිකම්සුරැුකීමේ ජාතික සංවිධානයේ සභාපති ධම්මික එදිරිසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (27 දා* පැවසීය.එසේම මෙලෙස රෝගී ජනත... |
"ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක්" | "ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ශ‍්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලැබී ඇති බවත්, ඒ සඳහා ඉතා ඉක්මනින් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (27 දා* ‘දිවයින’ට පැවසීය.මේ මූල්‍ය පහසුකම මගින් ඉන්දියාවෙන් අපට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බව ද මෙම මුදල... |
"පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල්වල අයත් වතිකානු දේව මෙහෙයේ" | "අතිඋතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27දා) වතිකානු නුවර ශාන්ත පීතර දෙව්මැඳුරේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවට පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සහභාගි වූහ. මෙම දේව මෙහෙයට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සහභාගි වන බවට තොරතුරු පැතිර ගියත් කාදිනල්තුමා ඊට සහභාගිවූ බවක... |
"ශ‍්‍රී ලංකා හමුදාවේ 28 කට බැෂලේ සම්බාධක පනවන්න කියයි" | "යුද අපරාධ චෝදනා එල්ල වූ ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන් 28 ක් ඉලක්ක කර වහාම සම්බාධක පනවන්නැයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සිය වාර්තාවෙන් රටවල් 47 ක් අමතමින් ඉල්ලා සිටියාය.ජිනීවා මානව හිමිකම් සමුළුවේ 49 වැනි සැසිවාරය පෙබරවාරි 28 වැනිදා (අද* ආරම්භ වේ.මෙහිදී ඇය තවදුරටත් ශ‍්‍රී ලංකාවට චෝදනා කරමින් ශ‍්‍රී ලංකා... |
"සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් 02 සහ 03 දා යළි සටන අරඹයි" | "සෞඛ්‍ය ඇමැතිවරයා එකඟ වූ ඉල්ලීම් සඳහා ද මෙතෙක් විසඳුමක් නොලැබීම නිසා තාවකාලිකව නවතා දැමූ වෘත්තීය සමිති 18 ක වැඩ වර්ජනය නැවත මාර්තු 02 හා 03 යන දිනයන්වල දිවයිනේ සියලූම රෝහල්වල සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ඊයේ (27 දා) පැවසීය.වැඩ වර්ජනය සිදුකරන මෙම දින දෙක ඇතුළත ද විසඳුමක් ලබාදී... |
"මෙරට සිටින යුක්රේන ජාතිකයන් ගැන තීරණය අද" | "මෙරට රැඳී සිටින යුක්රේන ජාතිකයන් 3993 දෙනා සම්බන්ධයෙන් අද (28 දා) තීරණයක් ගැනීමට නියමිතය.විදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව අද (28 දා) සාකච්ඡුාවක් පවත්වන බවත්, එහිදී යම් එකඟතාවකට පැමිණිය හැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ඊයේ (27 දා)... |
"රටේ අර්බූද ඉහටත් උඩින් මුදල් ඇමැති බැසිල් කිසි කතාවක් නෑ – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක" | "කොරෝනා වෛරසය අවුරුදු දෙකයි, නිල්-කොළ වෛරසය අවුරුදු 73ක් අපේ රට හපයක් කළාරට තුළ බරපතළ ආර්ථික ගැටලූ රැුසක් නිර්මාණය වී ඇතත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කසාය බිව් ගොළුවේකුසේ සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. මෙරට මුදල් ඇමැතිවරයාට වඩා පිටකොටුවේ තොග වෙළඳ මුදලාලි... |
"අද විදුලිය කැපිල්ල පැය පහ පනී" | "කාණ්ඩ 2 ක් යටතේ අද (28 දා) විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.ඒ අනුව අද (28 දා) P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කෙරේ. A,B හා C කලාප සඳහා පැය 04 යි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කෙරේ." |
"සත්‍යවාදියාගේ නික්ම යෑම – මාධ්‍ය කලාව ජන හදවතට දැනෙන ලෙසින් සමාජ ගත කරන්න සුනිල් මාධව පේ‍්‍රමතිලක සමත් වුණා" | "වරාපිටියේ අනුරුද්ධ නාහිමිතමා විශ්වාස කළ දේශපාලන දර්ශනය සමාජයට හිතකර ලෙස සාහිත්‍යවේදීව ජනතාවගේ හදවත්වලට දැනෙන ආකාරයට සමාජගත කරන්නට සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා කටයුතු කළ බව තලංගම කොස්වත්ත හීනටිකුඹුර පුරාණ විහාරයේ පූජ්‍ය වරාපිටියේ අනුරුද්ධ නාහිමියෝ පැවසූහ. නාහිමියෝ එසේ පැවසුවේ අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මා... |
"පූර්ණ එන්නත් ගත් අය ලංකාවට එද්දී පීසීආර් රැපිඞ් පරීක්‍ෂණ ඕනෑ නෑ" | "විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට හෙට (මාර්තු 01 වැනිදා* සිට පූර්ව පී.සී.ආර්. හෝ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයන්ට මෙලෙස පූර්ව කොවිඞ් පරීක්‍ෂණ අවශ්‍ය නොවන බව එම අධිකාරියේ සභා... |
"පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලති: කාදිනල්තුමා හෙට පාප්වහන්සේත් බැහැදකී" | "මේ වන විට වතිකානුවේ සංචාරයක නිරතව සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා හෙට (28 වැනිදා) සඳුදා එරට වේලාවෙන් පෙරවරු 10.00 අතිඋතුම් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත. පිටස්තර කිසිවකුගේත් සහභාගිත්වයෙන් තොරව අතිඋතුම් ප‍්‍රැන්සිස් ප... |
"ජිනීවා යති" | "49 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 දා (හෙට) ආරම්භ වේ. විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ ඇමැති අලි සබ්රි යන මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම සමුළුවට සහභාගි වෙති. මෙවර මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ තම වාර්තාව මාර්තු 3 ... |
"රස්සා ලැබුණු උපාධිධාරීන් 4000 කට මාස දෙකක් පඩි නෑ" | "ජනවාරි 03 වැනිදා සිට සේවය ස්ථීර කළ උපාධිධාරීන්ට මාස දෙකක් අඛණ්ඩව වැටුප් හෝ ස්ථීර කරන තෙක් ගෙවූ දීමනාවද නොලැබීම නිසා උපාධිධාරීන් 4000ක පමණ පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා මෙම තත්ත්වය උදාවී ඇත. 2020 සැප්තැම්බර් සහ 2021 පෙබරවාරි මාසවල බඳවා ගත් උපාධිධාරීන් 51,000ක පමණ පිරිස 2022 ජනව... |
"සංචාරක ව්‍යාපාරයට යළි කණකොකා හඬයි" | "රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් නිසා ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම්බලපෑමක් ඇතිවිය හැකි බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොළඹගේ මහතා පවසයි. කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේදී රුසියාවෙන් සහ යුක්රේනයෙන් සංචාරකයින් විශාල පිරිසක් පැමිණි බවත් මෙම යුද ගැටුම් හමුවේ ... |
"බේකරි නිෂ්පාදන හිඟ වෙයි" | "අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා රටේ බේකරි නිෂ්පාදනවල හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (25 දා) පැවසීය. මේ වනවිට අධික මිලක් ගෙවා පී‍්‍රමා පිටි මිලදී ගනු ලැබුවත් බේකරි හිමියන්ට ලබාගැනීමට හැකිව තිබෙන්නේ ඉල්ලන ප‍්‍රමාණයෙන් සියයට 50ක් බවද ඔහු කීය. පී‍්‍රමා ... |
"රන්ජන් නිදහස් කරන්න" | "සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් විශේෂ ලිපියක් භාරදීමට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හෙට (28 දා) ජිනීවා බලා පිටත්ව යෑමට නියමිතව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවේදී ලබන 03 වැනිදා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය අතරතුර අදාළ ලිපිය භාරදීමට නියමිතය. අ... |
"නේටෝ අපිව තනිකළා දැන් අපිට අපි විතරයි – යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි" | "රුසියාව තම රට ආක‍්‍රමණය කරන විට නේටෝ සංවිධානයේ සහාය ලැබේ යැයි අපේක්‍ෂා කළ ද ඔවුන් තමන් තනි කළ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි මහතා මාධ්‍ය අමතමින් පැවසීය. නේටෝ සංවිධානය සහ බටහිර රටවල් රුසියාවට බියෙන් මෙසේ සිදු කළ බවත් දැන් යුක්රේනයේ පිහිටට ඇත්තේ යුක්රේනය පමණක් බවත් ඔහු සඳහන් කළේය. තම රට සමග එක්ව රුසියාවට එරෙහ... |
"තෙල් හිගයි ලෙඩ ගොඩයි ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි" | "පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. පසුගියදා කොළඹ වරායට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500ක නැවෙන් ගොඩබෑ ඞීසල් ප‍්‍රමාණය ඉදිරි දින කිහිපයේදී අවසන්වීමෙන් පසු යළි නියමිත කාල සීමාවට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වු... |
"විකෘති කොවිඩ් ප‍්‍රභේද තව එන්න පුළුවන්" | "කොවිඩ් වෛරසයේ විකෘති ප‍්‍රභේදයන් ඕනෑම මොහොතක හිස එසවිය හැකි නිසා ප‍්‍රජා වෛද්‍යවරුන්ගේ සහ වෛරස් පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් සහ විශ්ලේෂණයන් අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින් ද සොයිසා මයතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයට ප‍්‍රකාශ කළේය. දෛනිකව මෙරටින් කො... |
"ගල් අගුරු නැව් අට ඩොලර් අස්සේ හිරවෙයි" | "ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු අඩංගු නෞකා අටක් මෙරටට ගෙනඒමට කටයුතු යොදා තිබුණත් ඊට අවශ්‍ය ඩොලර් මුදාහැරීමේ අභියෝගයකට මහ බැංකුව මුහුණ දී සිටී. මෙරට විශාලම විදුලි බලාගාරය වන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සාර්ථකව කරගෙන ගොස් තිබුණත් ලබන අපේ‍්‍රල් මාසයේ ආරම්භ වීමට නියමිත වාරකන් කාලය... |
"කොවිඩ් නිවෙස් ප‍්‍රතිකාර ක‍්‍රමයට 1390 අමතන්න – විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන" | "කොවිඩ් – ඔමික්‍රොන් ප‍්‍රභේදය වැළඳී රෝහල්ගතවීමට අකමැති නම් කොවිඩ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය යටතේ 1390 අංකය අමතා ලියාපදිංචි වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. දැනටමත් එසේ පුද්ගලයන් එක්ලක්‍ෂ පනස්ද... |
"මහින්දානන්දට නලින්ට ඇති අල්ලස් නඩුව අස්කර ගන්නේ නෑ" | "අල්ලස් කොමිසම උසාවියට දන්වයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් රුවන්ජිත් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (25 දා) පස්වරුවේ කොළඹ දෙවන ස්ථිර විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුවේ පැ... |
"රුසියානු හමුදාවේ 800 ක් මියයති: රුසියානු හමුදා කියෙව් නගරයට ඇතුළු වෙති" | "යුක්රේනයේ අගනුවර වන කියෙව් නගර සීමාවට රුසියානු හමුදා ඊයේ (25 දා) ඇතුළු වූ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එම නිවේදනය නිකුත් කර සුළු මොහොතකට පසු රුසියානු හමුදාව කියෙව් නගරය වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. ඒ සමගම නගරයේ ජනතාව විශාල පිරිස් නගරය අත්හැර දමා යන්නට පියවර ගෙන ති... |
"මුහුණු පොතින් යාළු වී පෙම්වතා සොයා මෙහි ආ නෙදර්ලන්ත පෙම්වතියගේ මළසිරුර හමුවෙයි" | "වැල්ලවත්ත, ගාලූ පාරේ පිහිටි මහල් 10කින් යුත් නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක අබිරහස් අන්දමින් මියගොස් සිටි ව්‍යාපාරික නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (24 වැනිදා) රාති‍්‍ර සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නෙදර්ලන්ත ජාතික කලිඩන් නිශා ගොටේන් නමැති 66 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කිය... |
"රුසියානු උණුසුම ශ‍්‍රී ලංකාවටත්" | "රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයින් කොළඹ පිහිටි ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (25දා) උද්ඝෝෂණයක් පැවැත්වූ අයුරු." |
"සුනිල් මාධවගේ අවසන් කටයුතු අද" | "අභාවප‍්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26දා) කොස්වත්ත, තලාහේන පොදු සුසාන භූමියේදී පස්වරු 5.00 ට සිදුකිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය තලංගම කොස්වත්ත රිචඞ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය රැුගත් රිය පෙරහැර අද පස්වරුවේ නිවසි... |
"රන්ජන් බලන්න සජිත් වැලිකඩට" | "අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක්් වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (25 දා) ගියහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජුබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.... |
"පාරිභෝගිකයින්ට බරක් නොවන ලෙස කිරි ගොවීන්ට ඉහළ මිලක් දෙන්න – ජනපති උපදෙස් දෙයි" | "දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප‍්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය. නාරාහේන්පිට මිල්කෝ කර්මාන්තශාලාව ඊයේ (25දා) පෙරවරුවේ නිර... |
"බැෂලේගේ යෝජනාව රජයෙන් කුණු කූඩයට" | "පරිපාලන කටයුතු සඳහා පත්කර ඇති හිටපු හමුදා ප‍්‍රධානීන් සියලූ දෙනා එම ධුරවලින් ඉවත් කරන ලෙස ජිනිවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතික්ෂේප කර ඇත. රජය මිලිටරිකරණය වී ඇති බවට චෝදනා කරමින් ඇය ජිනීවා මානව හිමිකම් සමුළුවේ 49 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ මේ ඉල්ලීම දක්වා තිබේ. වන්න... |
"සම්බාධක ගැටලූවේ ශී‍්‍ර ලංකාව හිර නොවේ" | "ශී‍්‍ර ලංකාවේ තේ ඇතුළු අපනයන, සම්බාධක ලැයිස්තුවට ඇතුළත් නොවන නිසා ඇමරිකානු රජය රුසියාවට සම්බාධක පැනවීමෙන් ශී‍්‍ර ලංකාවට ප‍්‍රශ්නයක් සිදු නොවන බව රජයේ ආරංචි මාර්ග පවසයි. එහෙත් රුසියානු බැංකුවලට තහනම් පනවා ඇති නිසා රුසියාව චීනය හරහා ශී‍්‍ර ලංකාවේ තේ වලට මුදල් ගෙවීම සිදු කෙරේ. මෙම සම්බාධක බලපවත්වන්නේ රුසියාවෙන් අවි ආයුධ ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.