Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ලොකුගේ රට යයි"
"විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා හදිසියේම විදේශගතවී තිබේ.මේ මොහොතේ රට තුළ මතුව තිබෙන බරපතළ විදුලි අර්බුදයට විසඳුම් සෙවීම ස`දහා ඇමැතිවරයා විදේශ ගතවී ඇතිදැයි විදුලිබල අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි නිලධාරීන් කිහිපදෙනකු කියා සිටියේ ඇමැතිවරයා හදිසියේ විදේශගතවූ බව සත්‍යයක් බවත් එය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න ද...
"පානීය ජල බෝතල් මිලත් නගී"
"පානීය ජල බෝතල් සඳහා මෙතෙක් පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග මිලි ලීටර් 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 15 කින් ඉහළ ගොස් ඇත.ඒ අනුව මෙතෙක් රුපියල් 35 ක් වූ එම පානීය ජල බෝතලයක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමමින් ශී‍්‍ර ලංකා පානීය ජල බෝතල් සංගමය නව මිල ගණන් හඳුන්වාදී ඇත.මෙම නව මිල ගණන් අනුව ලීටරයේ බෝතලයක් රුපියල් 7...
"කොවිඞ් නිසා නිවාඩු නොඉල්ලා බූස්ටරය  අරන් වැඩට එන්න"
"– රාජ්‍ය සේවා ලේකම්  රාජ්‍ය සේවකයන්ට කියයිකොවිඞ් හමුවේ රාජ්‍ය සේවකයන් නිවාඩු ඉල්ලීම වෙනුවට කොවිඞ් මර්දන තුන්වැනි මාත‍්‍රාව (බූස්ටර) ලබාගෙන සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ඉල්ලා සිටී.මේ වනවිට කොවිඞ් රෝගීන් රාජ්‍ය ආයතන රැසකින්ම වාර්තා වූවත් බූස්ටර් එන්නත ල...
"නොමිලේ ඇන්ටිජන් කරගැනීමට තැනක් නැතිව අපහසුතා"
"කොවිඞ් ආසාදිතයන් ස`දහා නොමිලේ වෛi පරීක්‍ෂණ (ඇන්ටිජන්) සිදුකර ගැනීමට යෑමේදී නොයෙක් අපහසුතාවලට ලක්වීමට සිදුවන බව මහජනතාව පවසති.ආර්ථික අපහසුතා මැද ජීවත්වන තමන්ට උණ, කැස්ස වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරගෙන එන ලෙස විවිධ ආයතන ප‍්‍රකාශ කරන බවත් නොමිලේ ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදුකර ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැ...
"අපි ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රටවල් අතර 12 වන ස්ථානයට ඇවිත්"
"– සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහසෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරලා වසර දෙකයිවැඩිපුර රසායන ද්‍රව්‍ය යොදන රටවලින්  හාල් ගෙනත් මිනිස්සුන්ට කන්න දෙනවාමේ ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරලා වසර දෙකයි. රට ලෝකයේ වැඩිම උද්ධමනය තිබෙන රටවල් අතර 12 වන ස්ථානයට පත් වෙලා යැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක්...
"උසාවියෙන් නිදහස්  – ජනාධිපති නියමයෙන්  දිවි ඇතිතෙක් හිරේට"
"ශිරාන් රණසිංහ"
"රෝගීහු කබලෙන් ළිපට"
"ඉල්ලීම් 09 ක් මුල් කරගෙන සෞඛ්‍ය සේවා වෘත්තීන් 18ක් ඊයේ (07දා) ක‍්‍රියාත්මක කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල හෙද සත්කාරක සේවා, බාහිර රෝග අංශ සායනවලින් බෙහෙත් නිකුත් කිරීම, ලේ, මුත‍්‍රා ඇතුළු රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ මෙන්ම සෞඛ්‍ය ආයතන මට්ටමින් සිදු කෙරෙන ඩෙංගු මර්දන කටයුතු හා පීසීආර් සහ රැුප...
"රාගම සිද්ධියට  ඇල්ලූ 9 දෙනාට ඇප"
"පාස්පෝට් උසාවිය භාරයට-නඩුව යළි අපේ‍්‍රල් 29 විභාගයටරාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ‍්‍රයේ ඉකුත් 2 වැනිදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනා ඊයේ (7 දා) වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරීමට මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කළේය.එහිදී එක් අයෙකුට රුපියල් 5000 ...
"සෞඛ්‍ය අංශයේ  5000කට කොවිඞ්"
"– සේවයේ යෙදෙන අයට වහාම ආරක්‍ෂිත උපකරණ ලබාදෙන්න– රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රියරට පුරා රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000 කට ආසන්න පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ‘දිවයින’ ට ඊයේ (06 වැනිදා) පැවැසීය.ඒ අතරින් හෙද ...
"රජයේ හිටපු නිලධාරිනියක් හමුදාවට එරෙහිව බොරු වාර්තා 600 ක් ජිනීවා යවලා"
"ශ‍්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩ ජාතිකයන් ඝාතනය කළ බවට ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත බොරු වාර්තා 600 ක් යැවූ හිටපු රජයේ නිලධාරිනියක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.මෙම බොරු වාර්තා යවා ඇත්තේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ද හොරෙනි. කොටි හිතවාදීන් සම`ග දැඩි ලෙස සබඳකම් පැවැත් වූ ඇය මානව හිමිකම් කොමසාරිස් වෙත යැවූ එ...
"බැසිල්ගේ ඇමැති ධුරය ගලවන්න!"
"උලපනේ හිමිගේ පෙත්සම මාර්තුවට කල්යයිඇමරිකානු නීතිය හා එරට ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව යටතේ දිවුරුම් ලබාදී ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත් බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ පුරවැසි පනත අනුව මෙරටේ කිසිදු තනතුරක් දැරීමට නීතිවිරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම ස`දහා ලබන මාර්තු...
"පීල්ලෙන් පිට පැන පියයුරු පිළිකාවට බෙහෙත් ගෙන්වූ  ඖෂධ අධිකාරියේ කළු කෝට් කත ගැන විමර්ශනයක්"
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති අංශයේ ඉහළ නිලධාරිනියක් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන, සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.මෙම නිලධාරිනිය විසින් සිදුකර ඇතිබව කියන අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස තමා උපදෙස් දුන් බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් නිය...
"IOC පෙට‍්‍රල් ඩීසල් මිල උස්සයි – ඔක්ටේන් 92 රු. 7කින් – ඔටෝ ඞීසල් රු. 3කින්"
"ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය ඉන්ධන පිරවුම්හල් වෙතින් අලෙවි කරන පෙට‍්‍රල් සහ ඞීසල් වර්ග දෙකක මිල ඊයේ (06දා) මධ්‍යම රාත‍්‍රී සිට ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා රුපියල් 07 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 121 සිට 124 දක්වා රුපියල් 03 කින්ද ඉහළ දමා තිබේ."
"ශ‍්‍රී ලංකා මාතා මා ප‍්‍රියාදර ජය භූමි එදා තම මධුර හඩින් ගැයූ භාරත මහා ගීත – කෝකිලාවිය පූර්ණ රාජ්‍ය ගෞරව මැද ජීවන ගීතය නිමා කරයි"
"* අවමගුල් උළෙලට ඉන්දියානු අගමැති මෝදිත් එක්වෙයි* ඉන්දියාවට දින දෙකක ශෝක කාලයක්භාරත ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලබා සිටි අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය ඉන්දියාවේ ශීවාජි ක‍්‍රීඩාංගණයේදී විශාල ජනකායකගේ සෝ සුසුම් මැද ඉන්දීය රජයේ පූර්ණ රාජ්‍ය ගෞරවය මැද සිය ජීවන ගීතය නිමා කළාය. ඊයේ (06 දා) පෙරවරුවේ ඉන්...
"උසස් පෙළ විභාගය අද සිට"
"ජාතික හැඳුනුම්පත සහ විභාග ප‍්‍රවේශපත‍්‍රය රැුගෙන විභාගය ආරම්භ කිරීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස අද (7 දා) ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (6 දා) ඉල්ලීමක් කළේය.විභාගය අදින් ආරම්භ වී මාර්තු 5 වැනිදා තෙක් පැවැත්වෙන බවත් එම වකවානුව...
"සයිප‍්‍රසයෙන් බොරතෙල් බැරල් හාරලක්‍ෂ පනස් දහසක්"
"සයිප‍්‍රසයේ ටෙරා කේවිස් වෙළෙඳ සමාගමෙන් බොරතෙල් බැරල් 450,000 ක් මිලට ගැනීම ස`දහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. මිලට ගැනීමේදී සලකා බලා ඇත්තේ අදාළ සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය පමණි. එනම් හේතුව තෙල් තොගය ස`දහා එම සමාගම මාස 6 ක ණය සහන කාලසීමාවක් ලබාදීමය. මෙසේ මිලට ගන්නා ඛනිජ තෙල් ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාද...
"IMF සහන දෙයි හැබැයි මුදලින් නොවෙයි"
"ආර්ථික කටයුතු අමාත්‍යාංශය තුළ අලූතින්් පිහිටුවන ලද සාර්ව මූල්‍ය ඒකක ස`දහා විශේෂ තාක්‍ෂණික සහය සහ පුහුණුව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනතුරු කිසිදු මූල්‍ය ආධාරයක්/ණයක් ඉල්ලා නැති අතර ඉහත ස`දහන් සාර්ව මූල්‍ය ඒකක සහ ඉහත ස`දහන් ණය ආධාර අතර කිසිදු සම්බන්ධයක් නැත...
"එන්නත් තුනම නොගත් අයට අපේ‍්‍රල් 30 සිට පොදු ස්ථාන තහනම්"
"* සෞඛ්‍ය ඇමැතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබා නොගත් අය පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අය ලෙස සලකමින් එම පිරිසට ලබන අපේ‍්‍රල් 30 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පොදු ප‍්‍රවාහන සේවාවන් ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති...
"එකට කෑම කන්නූ රැස්වෙලා ප‍්‍රශ්න පත‍්‍රය සාකච්ඡා කරන්න එපා"
"* විභාගය ලියන උ.පෙළ සිසුන්ගෙන් ඉල්ලයිඅද (7 දා) දින සිට උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ලැබෙන කෙටි විවේකයේදී එකට එක්රැුස්වී ආහාර ගැනීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වෛi සේවා) විශේෂඥ වෛi ජී. විජේසූරිය මහතා උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටී.විභාගයට පෙනී සිටින අවස්ථාවේ සිසුන් ...
"පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගත් අය අපේ රජයෙනුත් ආරක්‍ෂා කරනවා දැයි සැකයි"
"රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් අපේ රජයත් ආරක්‍ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමැතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් මටත් සැකයක් තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවැසීය. පෙරේදා (5 දා) පැවැති උත්සවයකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ කියා සිටියේය. රාජ්‍ය අ...
"පහර කා රෝහලේ සිටි මිතුරාට රෝහලටත් ඇවිත් පිහියෙන් කපලා"
"කොළඹ ජාතික රෝහලෙන් ඇසේසිය මිතුරාගේ පහර කෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර සිටි අයකුට, යළි මිතුරා රෝහල් වාට්ටුවට පැමිණ තියුණු ආයුධයකින් අත කපා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි.ඔහුගේ වම් අතට තුවාල සිදුකර පලාගිය 38 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.සැ...
"මෛත‍්‍රීලා සමග එක්වන්න සජබ දහවරක්වත් සිතා බැලිය යුතුයි"
"රංජිත් මද්දුමබණ්ඩාරහිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට සමගි ජන බලවේගයට ආරාධනාවක් ලැබුණොත් ඊට පෙර එක්වරක්, දෙවරක් නොව දහ වරක්වත් සිතා බැලිය යුතු වන බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.අනුරාධපුර නැගෙනහිර සමගි ජන බලවේගයේ ...
"විදුලිය අර්බූදය අද සිට උග‍්‍රවෙයි"
"දිගින් දිගට කතා වෙන විදුලිබල අර්බුදය අද  (7 දා) සිට තවත් දරුණු අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති.විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ඉන්ධන ලබාදීම දිනෙන් දින අර්බුදයකට යන බවත් දෛනික විදුලි ඉල්ලූම අද සිට ඉහළ යෑමත් විදුලි පද්ධතිය සතු විදුලි ප‍්‍රමාණයන් පිළිබඳ විස්තර අධ්‍යයනයෙන් පසු විදුලිය කපනවාද නැද්ද කියා තීන්දු...
"ෆේස්බුක් ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ අයකු සීඅයිඩී කැඳවීම ගැන සිරිල් ගාමිණි පියතුමා කනස්සල්ල පළ කරයි"
"මුහුණු පොතේ පළවී ඇති පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර එක්කළ පුද්ගලයකු පෙරේදා (05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.‘අපි පෙබරවාරි 4 නිදහස සැමරුවා. අපිට තියෙන නිදහස මොකක්ද? භාෂණයේ නිදහස අන්තර්ජාති...
"මින්පසු තෙල් ගැනීම මාස 2 න් දෙකට පමණයි"
"ඉදිරියේදී මාසයක් හෝ දෙකක් ස`දහා ප‍්‍රමාණවත් වන පරිදි පමණක් ඉන්ධන තොග ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරියේදී ඉන්ධන තොග ණය සහන හරහා මිලදී ගැනීමේදී මහා භාණ්ඩාගාරය විසින් අවධානය යොමු කර ඇත්තේ කෙටිකාලීන ණය පහසුකම් යටතේ සපයන ඉන්ධනවලට පමණි. ශ‍්‍රී ලංකාවට තෙල් ගෙන්වන ආනයනකරුවන් මේ දක්වා අවධානය ලක් කළේ මාස 6...
"හමුදාවේ 28 දෙනකුට එරෙහි වාර්තාව මාර්තුවේ ජිනීවා සමුළුවට"
"මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන් 26 දෙනෙකුට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමට පිහිටුවූ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයේ වාර්තාව මාර්තු 03 වැනිදා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත. මෙහි අඩංගු කරුණු වලංගු සාක්ෂි ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය පිළිගෙන තිබේ. ඒ අනු...
"සති අන්ත නිවාඩුවේ විදුලි ඉල්ලුම පහළට: ඩීසල් නැවක් වරායට එයි"
"සති අන්ත නිවඩුවත් සමග විදුලි ඉල්ලුම පහළ ගොස් ඇතැයි ද මේ වනවිට ඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස, සපුගස්කන්ද බලාගාර නැවතී තිබුණත් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. මේ අතර මෙටි‍්‍රක් ටොන් 37,500ක් අඩංගු ඞීසල් නෞකාවක් ඉකුත් 04 වැනිදා පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බවත් ඉන් ඞ...
"හදිසි විදුලිය මිලදී ගන්න 16 වතාවක් ගේම් ගහලා"
"කොමිසම අවසර නොදීමෙන් කෝටි 57100 ක් රැකෙයි විදුලිය කැපීමට අවසර නොදීමෙන් කෝටි 3100 ක වාසියක් අඛණ්ඩව රටට විදුලිය ලබාදීමට යැයි කියමින් 2015 සිට 2020 දක්වා කාලයේදී හදිසි මිලදී ගැනීම් :ෑපැරටැබජහ ඡුදඇර) යටතේ විදුලිය ගැනීමට විදුලිබල මණ්ඩලය දහසය වතාවක් සිය කොමිසමෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර නොදුන් නිසා රුපියල් කෝටි 57,100ක මුදලක්...
"මුනිගේ සැපදුක් බලන්න කාදිනල්තුමා සීඅයිඩියට"
"බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් එම දේවස්ථානයේ සංක‍්‍රිස්තියන් තනතුර දැරූ ‘මුනි’ නමැති පුද්ගලයාගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු මැලිකම් රංජිත් කාදිනල් තුමා ඊයේ (04දා) පෙරවරු 10.00ට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය. එහිදී කාදිනල් තුමා කෙ...
"නිදහස් කාහල නාදය පතුරා"
"ශී‍්‍ර ලංකාවේ හැත්තෑහතර වන නිදහස් උළෙල ඊයේ (04 වැනිදා) නිදහස් චතුරස‍්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්විණි. එහි අවස්ථාවකි මේ."
"නිරෝධායනය දින 7 වුණේ ඔමික්‍රෝන් දරුණු නැති නිසා"
"ඉතා වේගයෙන් පැතිරෙන ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්වන සහ කෙටි කාලයක් ඇතුළත සුවවන කොරෝනා රෝග ප‍්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් රෝගය හඳුනාගෙන ඇතැයි වසංගත රෝග පාලන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. ඒ නිසා ඔමික්‍රෝන් ආසාදිතයන්ට රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ බරපතළ රෝග ලක්ෂණ මතුවීම ඉතා අවම බව ද හෙතෙම සඳහන් කළේය...
"පුංචි ඡන්දය පුළුවන් නම් තියන්න"
"හැකි ඉක්මනින් මෙම වසරේදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට සමගි ජන බලවේගය අභියෝග කරන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය. කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුවහොත් අන්ත පරාජයක් හිමිවන බැවින් ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බ...
"පාස්කු ප‍්‍රහාරය ගැන ආණ්ඩුව හා විපක්ෂය ගැටෙන ‘රතුඉර’ හෙට"
"පාස්කු ප‍්‍රහාරය ගැන ඇත්ත කතාව රටට හෙළි කරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගය අනුව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා හරින් ප‍්‍රනාන්දු යන මහත්වරු හෙට 07 දා රාත‍්‍රි 10.00 ට ස්වර්ණවාහිනියේ ‘රතු ඉර’ තුළින් අදහස් දක්වති. මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කෘෂිකර්ම ඇමැතිවරයා සම...
"ශ‍්‍රී ලංකාව ෆේල් : සම්බන්ධන් බැෂලේට ලියයි"
"ශ‍්‍රී ලංකාව පරාජිත රාජ්‍යයක් බව දක්වමින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත සංදේශයක් යවා ඇත. මේ සංදේශයේ තවදුරටත් දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ම්ලේච්ඡු ඝාතන සිදුවී ඇති බවත් ද්‍රවිඩ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නයට පවා විසඳුමක් ලබාදී නැති බවත්ය. රට මිලිටරිකරණයට ලක්කරන බවත...
"ගැබිණි මව්වරුන් 500 කට කොවිඩ්"
"කොවිඞ් ආසාදනය වූ ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේ ශීඝ‍්‍ර ඉහළ යෑමක් දක්නට ඇති බවත්, මේ වනවිටත් කොවිඞ් ආසාදනය වූ ගැබිනි මව්වරුන් 500කට අධික පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ඊයේ (04 දා) පැවසුවාය. මීට අමතරව ඩෙංගු වැලඳු...
"2021 වසරේ දී  ළමා හිංසන පැමිණිලි 3373 ක්"
"2021 වසරේ දී ළමා හිංසනයන්ට ලක්වීමේ පැමිණිලි 3373ක් ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට වාර්තා වී ඇත. ඉන් වයස අවුරුදු 05ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598ක් වාර්තා වී තිබේ. මෙම හිංසන සිදුවීම්වලින් 252ක් ගැහැනු ළමුන් සම්බන්ධව ද 346ක් පිරිමි ළමුන් සම්බන්ධව ද ලැබී ඇත. ළමා හිංසනයට ලක්වීම්වලින් වැඩිම ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ...
"ගලට බොරු කරලා කෝටි 55 ක පාඩුවක්"
"කළුගල් වැඩබිම්වලින් අය කළ යුතු රජයේ ගාස්තු අඩුවෙන් අය කිරීම සහ කැණීම් කරනු ලබන ගල් කියුබ් ප‍්‍රමාණය අඩුවෙන් ගණනය කිරීම නිසා 2009 වසරේ සිට 2020 දක්වා වසර 11 ක කාලය තුළ රජයට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි 55 කට අධික බව (රු. 551,305,626) ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ. හම්බන්තොට, අනුරාධ...
"පීසීආර් ලක්ෂ 61 ක් ඇන්ටිජන් ලක්ෂ 24 ක්"
"කොවිඞ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් පී. සී. ආර්. පරීක්‍ෂණ ලක්ෂ 61 ක් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ලක්ෂ 24 ක් සිදුකර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛi සුදත් ධර්මරත්න මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය. දිවයින පුරා ඇති රසායනාගාර 49 කදී පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකරන බවද හෙතෙම...
"ටෙන්ඩර් දාලා දූෂණ නතර කරන්න: ලංවිම අකාර්යක්ෂමතාවට විදුලි බිල වැඩි කර හරියන්නෑ…"
"විදුලිබල මණ්ඩලයේ පවතින වංචා, දූෂණ තුරන්කර සේවක අකාර්යක්ෂමතාව දුරු කරනවා වෙනුවට විදුලි බිල වැඩි කිරීමට යෝජනා කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයිනට’ ඊයේ (4 දා) පැවසීය. හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුවන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බාහිරව යැයි ද පැවසූ ඒ මහතා බලධාරීන්...
"පානදුරේ මුහුද මැද ජාතික කොඩිය ඔසවමින්"
"පානදුර මුහුද මැද ඇති ගෝනගලේදී ජාතික ධජයක් ප‍්‍රදර්ශනය කිරීම පානදුර ජීවිත ආරක්‍ෂක නිලධාරීන් විසින් ඊයේ (04 දා* සිදු කෙරිණි. පානදුර මුහුදු වෙරළේ සිට කිලෝමීටරයක් දුරින් පිහිටි ගෝනගල මත පොලිස් හා නාවික හමුදා නිලධාරීන් ජාතික ධජය ප‍්‍රදර්ශනය කළ අවස්ථාව. බණ්ඩාරගම – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක"
"අයි එම් එෆ් කොළ එළි වැටෙයි"
"ශ‍්‍රී ලංකාව මූල්‍ය සහනයක් අපේක්‍ෂා කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානි මසාහිරෝ නොසාකි ප‍්‍රකාශ කර තිබේ. නමුත් තවම ශ‍්‍රී ලංකාව එවැනි ඉල්ලීමක් කර නැතැයි ද නොසාකි මහතා පවසා ඇත. මෙරට මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්‍ෂණික සහාය ලබා ගැනීමට...
"රන්ජන්ට නිදහස ඉල්ලා වැලිකඩ උද්ඝෝෂණයක්…"
"හිටපු ඇමැති හා රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස රජයට බලකරමින් සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඊයේ (04දා) උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූපය – තුෂාර අතපත්තු"
"පොලිස් ජ්‍යෙෂ්ඨයාගේ සිරුරේ ස්ථාන 32 ක් දුම්වැටියෙන් පිළිස්සූ දෙදෙනා හඳුනාගැනෙති!"
"ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ සිරුරේ ස්ථාන 32 ක් දැල්වූ සිගරට් කොටවලින් පිළිස්සූ ත‍්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ජිනිවා මානව හිමිකම් කවුන්සිලය විසින් හඳුනාගෙන ඇත. මෙයට අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ද මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබේ. අත්අඩංගුවේ සිටියදී එම පොලිස් අධිකාරිවරයාට එකී වධහිංසා සිදුකර තිබ...
"කොවිඩ් හැදී මියගිය 2/3 ක්ම හරියට  එන්නත් ගෙන නෑ"
"කොවිඩ් ආසාදිතව මියගිය තුනෙන් දෙකක්ම කොවිඩ් මර්දන එන්නත් මාත‍්‍රා තුනම ලබා නොගත් අය බවට හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය. එසේම මේ දක්වා බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබාගෙන ඇත්තේ ද සියයට 39ක ප‍්‍රමාණයක් බව ද හෙතෙම කීය. බොහෝදෙනා මිථ්‍යා මත විශ්වාස ...
"ආනයන සීමා කිරීම කෙටිකාලීන දුකක් : ඒත් දිගුකාලීනව රටට වාසියි – ඇමැති විමල් වීරවංශ"
"දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ‍්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරන්නේ අපේ රටේ ඉදිරි ගමනේ එම පුරෝගාමී බලඇණිය බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්ව...
"පරණ ප‍්‍රභූ වාහන හදා එස්.ටී.එෆ්. මිලියන 67.5 ක් ඉතිරි කරයි"
"ප‍්‍රභූ ආරක්‍ෂක රාජකාරි සිදුකර භාවිතයෙන් ඉවත් කරන ලද රථ කීපයක් අලූත්වැඩියා කර රජයට රුපියල් මිලියන 67.5 ක මුදලක් ඉතිරි කර දීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීහු සමත් වූහ. එම අලූත්වැඩියා කරන ලද රථ අතර ලෑන්ඞ් රෝවර් රථ 4 ක්, ප‍්‍රභූ ආරක්‍ෂාකාරී කටයුතු සිදුකිරීමේදී යොදා ගන්නා අධිවේගී ගිලන් රථයක්, යතුරුපැ...
"නිවෙස්වලම ප‍්‍රතිකාර ගන්න කොවිඩ් රෝගීන් ගණන 6051 දක්වා ඉහලට"
"කොවිඩ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය යටතේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ගණන 6051 දක්වා ඉහළ නැග ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ප‍්‍රධානී පවුල් විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘‘දිවයින’’ ට ඊයේ (04 දා) පැවසූවාය. පෙරේදා (03 දා) පමණක් එම රෝගීන් 307 දෙනකු ලියාපදිංචි...
"හිරගෙදරින් නිදහස් වී…"
"74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදුන් සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ (04දා) පිටව ගිය අයුරු. ඡායාරූප – තුෂාර අතපත්තු"
"කළු කොටි චිත‍්‍රපට හැදූ හාදයාත් ශී‍්‍ර ලංකාවට විරවන්න ජිනීවා යයි"
"කළු කොටි බෝම්බකාරියක් පිළිබඳව චිත‍්‍රපටයක් නිපදවූ නෝර්වේ හි ඉයන් බියන්ස්ටම් නමැති චිත‍්‍රපට අධ්‍යක්ෂවරිය ද මෙවර පැවැත්වෙන 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශී‍්‍ර ලංකාවට එරෙහිව පිටු 6ක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ව රජය සිරගත කර මිනීමරුවන්ට සමාව දෙන බවට ඇය සිය වාර්තාවෙන් චෝදනා කර තිබේ. කීර...
"උතුම් දේශය දිනවන්නට භේද අතහැර සියලුදෙනා එක්වෙමු"
"රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. හෘද සාක්ෂියට එකඟව අපි ඇසිය යුතු ප‍්‍රශ්න ගණනාවක් තිබෙන බවත් එදා දිනාගත්තු නිදහස පූර්ණ වශයෙන් භුක්ති වි`දින්නට හැකියාව ලැබී තිබෙනවා දැයි යන්න අප විමසා බැලිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. කොල්ලූපිටිය ...
"පහරදුන් මැරයන් හඳුනාගන්න පෙරට්ටුවට ගිය සිසුන් 3 ක් පොලිසියෙන් අල්ලලා"
"රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ‍්‍රයේ ඉකුත් 2 දා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට අනුබල දී මැදිහත් වූවැයි සැකපිට වෛද්‍ය පීඨයේ තවත් සිසුන් තිදෙනකු ඊයේ (03 දා) සවස රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන සිටි සිසුන් තිදෙනා ඊයේ (03 දා) සවස කඩිමුඩියේ වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහ...
"ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය අගමැතිගේ සුරතින් විවෘත වෙයි"
"‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය’ ඊයේ (03 වැනිදා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ‘කර්මාන්ත 2...
"අද නිදහස් උළෙලට කාදිනල්තුමා යන්නේ නැතිලූ : දිව්‍ය පූජාවත් නතර කරයි"
"74 වැනි නිදහස් උත්සවය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී අද (04දා) පැවැත්වෙන ජාතික නිදහස් උළෙලට සහභාගි නොවීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා තීරණය කර ඇත. එසේම නිදහස් දිනය වෙනුවෙන් සිදු කරන දිව්‍ය පූජාව ද නතර කිරීමට පියවර ගෙන තිබේ. බොරැුල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය...
"විත්තියේ විරෝධතා ඉවතට පාඨලීට එරෙහි නඩුවේ  සාක්ෂි විභාගය ජුනි 17 දා"
"හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය එම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 17 වැනිදා ආරම්භ කිරීමට ඊයේ (03 දා) දින නියම කළේය. අපරික්ෂ...
"උ.පෙළ විභාගය කල්දාන්න ඉල්ලපු  නාගානන්දගේ පෙත්සම  විභාගයට නොගෙනම  ඉවත දමයි"
"ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය සති 20 කින් කල්තබන ලෙසත් ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙසත් ඉල්ලා විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභි...
"ඞීසල් බලාගාරවලින් විදුලිය ගැනීමෙන් ලංවිමට කෝටි 734ක අමතර වියදමක්"
"ඉකුත් මාස දෙකේදී ඞීසල් බලාගාරවලින් මෙගාවොට් 500ක් පමණ ලබා ගනිමින් දෛනික විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීමට සිදුවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට අමතරව දැරීමට සිදු වී ඇති වියදම රුපියල් කෝටි 734ක් යැයි විදුලි ඉංජිනේරුවරු පවසති. නවීන පන්නයේ ඞීසල් බලාගාරයකින් විදුලිය නිපදවා ගැනීමේදී එක් ඞීසල් ලීටරයකින් නිපදවාගත හැක්කේ විදුලි ඒක...
"දඹුල්ලට ඊයේ එළවළු කිලෝ  ලක්‍ෂ 7ක් එයි: තොග මිල 40% කින් බසී"
"දඹුල්ල තොග වෙළෙඳපොළට ඊයේ (03දා) එළවළු කිලෝ ලක්ෂ හතක් පමණ ලැබුණු අතර එළවළු තොග මිල සියයට හතළිහකින් පහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙ`ද මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒ්කනායක මහතා පැවසීය. එළවළු තොග මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන්ගේ පැමිණීම ද සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත් උඩරට, පහතරට, යාපනය, පුත්තලම, ...
""මේ වසරේ පාඩුව කෝටි 15,000 ක්: ලංවිම පාඩුව අවම කිරීමට අනිවාර්යයෙන්ම ගාස්තු වැඩි කළ යුතුයි""
"ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිල ඉහළ යෑම, ඞීසල් මගින් වැඩිපුර විදුලි උත්පාදනය කිරීම ඇතුළු කාරණා නිසා මෙම වසරේ (2022) ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව රුපියල් කෝටි 15,000 ක් පමණ වනු ඇතැයි ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ :ඡුඹක්‍ීඛ) සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය. මෙම පාඩුව අවම කිරීමට නම් අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු ...
"රාගම වෛද්‍ය පීඨයට කඩා වැදී ඇමැති අරුන්දිකගේ මැරයෝ වෛද්‍ය සිසුන්ට පහරදීලා"
"* පොලු, මුගුරු චේන් රැගෙන පිස්සු කෙළිති – සිසුහු 4 ක් රෝහලේ – වෛද්‍ය සිසුවකු ඇතුළු 6ක් අත්අඩංගුවටරාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ (02 දා) අලූයම කඩා වැදුණු රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ සහචරයන් බව කියන පිරිසක් පොලූ මුගුරු බයිසිකල් චේන් යොදා ගෙන වෛද්‍ය ශිෂ්‍යයන්ට අමානුෂික ලෙස පහරදී ඇති අතර තුවාල ලැබූ ...
"උසාවිය විහිළුවට ගන්න එපා වගකීමෙන් කටයුතු කරන්න!"
"*  අල්ලස් කොමිසමට හා නීතිපතිට උසාවියෙන් අවවාදසමථ මණ්ඩලයක් නොවන තම අධිකරණය විහිළුවක් කර නොගෙන වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස බස්නාහිර පළාතබද දෙවන ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ම`ඩුල්ල ඊයේ (02 දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හා නීතිපති දෙපාර්තමේන්තුවට අවවාද කළේය.ඊයේ විභාගයට ගැනීමට දින නියම කර...
"මගේ සම්බන්ධයක්  ඔප්පු වුණොත්  ඇමැතිකමෙන් යනවා- අරුන්දික කියයි"
"රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ‍්‍රයේ සිදුවූ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම මේකට සම්බන්ධයි කියලා ඔප්පු වුණොත් මම ඇමැති ධුරයෙන් ඉවත් වෙනවා’’ යැයි පොල්, කිතුල් තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඊයේ (02 වැනිදා* මාධ්‍ය හමු...
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් රටපුරා"
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 ඉරිදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. 11 වැනි සිකුරාදා පෙ.ව. 9.00 ට මට්ටක්කුලිය කාමලයිට් දේවස්ථානය ඉදිරිපිට ...
"අද ඞීසල් නොදුන්නොත් බලාගාර 3ක් කොට උඩ පැය 3- 4ක් ලයිට්  කපන්න වෙනවා"
"* ඉංජිනේරුවෝ කියතිකැලණිතිස්ස විදුලි බලාගාරයට, එම පරිශ‍්‍ර‍්‍රයේ පිහිටි ද්විත්ව චක‍්‍රීය බලාගාරයට සහ සපුගස්කන්ද බලාගාරයට අද (03 වැනිදා) ඞීසල් ලබා නොදුන්නොත් බලාගාර 3ම නතර වනබව ලංවීම ඉංජිනේරුවෝ පවසති.මේ වනවිට දෛනික ක‍්‍රියාවලියකට අනුව විදුලි  බලාගාරවලට ඞීසල් ලබාදෙන බැවින් කොයි මොහොතක හෝ පැය තුන හතරක කාලයක් විදුලිය කපා ද...
"රජය IMF සහාය ඉල්ලයි – දූත කණ්ඩායමක් ඉක්මනින්ම දිවයිනට"
"රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහ තාක්ෂණික දැනුම ඉල්ලා ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (02 දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.ඒ අනුව ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම විශේෂඥ දැනුම ල...
"වැඩ ලක්ෂයක්  ජාතික වැඩසටහන  අද ඇරැඹේ"
"රජයේ වැඩ ලක්ෂයක් ජාතික වැඩසටහන අද (3 දා) දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කෙරේ.මෙවර අය වැයෙන් යෝජනා කරන ලද මෙම ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග‍්‍රාමසේවා වසම් 14500ම ආවරණයවන පරිදි විවිධ සංවර්ධන වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත.මේ සඳහා අයවැයෙන් රුපියල් බිලියන 85ක මුදලක් වෙන්කර තිබේ.මේ යටතේ මාර්ග, පාලම්, ඇළවේලි, පාසල් සංවර්ධන කටයුතු මෙන්...
"හෙට නිදහස් සමරුවට  නිදහස් චතුරශ‍්‍රය සූදානම්"
"මෙරට 74 වැනි නිදහස් දින සමරුව හෙට (4 වැනිදා) මහත් උත්සවාකාරයෙන් යුතුව කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වේ.කොරෝනා නීතිරීතිවලට අනුව මෙවර නිදහස් දින සමරුවට 2500කට පමණක් ඇරයුම් කර ඇත. ආරක්‍ෂක හමුදා බළකායන්ට සහ පොලිසියට සම්බන්ධ 6362ක් ද 431කගෙන් යුත් නැටුම් කණ්ඩායමක් ද මෙවර සමරුවට සහභාගී වෙති.මෙම සියලූ ආරක්‍ෂක හමුදා පිරිස්...
"අනුර කුමාරට බිත්තර සහ  ගල් ගසා ඇල්ලූ දෙදෙනා අතුරුදන්"
"* අධිකරණයට ඉදිරිපත් කිරීමටවත් පොලිසියට බැරිවෙලාපසුගිය 30 වැනිදා ජාතික ජන බලවේගය දිස්ත‍්‍රික් සමුළුවට බිත්තර සහ ගල් ප‍්‍රහාර එල්ල කළ දෙදෙනකු පක්‍ෂයේ ආධාරකරුවන් එක්වී නිට්ටඹුව පොලිසියට බාර දුන් අතර ඒ දෙදෙනා මේ වනවිට අතුරුදන්වී ඇති බව වාර්තා වේ.පසුගිය 30 දා නිට්ටඹුව පොලිසියට භාරදුන් මෙම පුද්ගලයන් දෙදෙනා ප‍්‍රතිකාර ස`දහා ...
"ඉන්දියාවෙන් තෙල් ගන්න ණය ගිවිසුමට අත්සන් තබයි"
"ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ශී‍්‍ර ලංකා රජයට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 ක ණය සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (02 දා) සවස කොළඹදී සිදුවිය. ඉන්දීය අපනයන ආනයන බැංකුව මගින් ණය මුදල ලබාදේ. මෙම ගිවිසුම සඳහා ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අත්සන් තැබූ අතර ඉන්දීය රජය වෙනුවෙන් එරට...
"රිජ්වේ රෝහලේ වාට්ටු 4 ක  කොවිඞ් ආසාදිත දරුවෝ 71 ක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු 4 ක කොවිඞ් ආසාදිත දරුවන් 71 දෙනකු මේ වන විට ප‍්‍රතිකාර ලබන බව ළමා රෝග විශේෂඥ වෛi දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) පැවැසීය.කෙසේ වෙතත් අවුරුදු 12 ට වැඩි සියලූ දරුවන්ට කොවිඞ් එන්නත ලබාදීමට කටයුතු කිරීම දෙමාපියන්ගේ යුතුකම බවද ඒ මහතා කීය.දරුවන් අතරේ ඔමික්‍රෝන් පැතිර ගියද එය ඔවුන...
"ලොක්ඩවුන් කාලෙත්  බරටම වැඩ කරලා – වෙඩිකෑ රියැදුරා සලිදුගේ  කෝටි 100 ක කුඩු  ගිලන්රියෙන් ඇදලා"
"* පොලිස් විමර්ශනවලින් හෙළිවෙයිපානදුර මහ රෝහල ඉදිරිපිටදී පාතාල මැර පිරිසකගේ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ගිලන්රථ රියැදුරා පානදුර ප‍්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලි`දු නමැත්තාට අයත් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොග වරින්වර මෙම ගිලන් රථයෙන් ප‍්‍රවාහනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇ...
"ජනතාව දැන්  උනන්දුයි පෙරේදා ලක්ෂයක්  බූස්ටරය අරන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්"
"පෙරේදා (01 වැනිදා) දිනයේ කොවිඞ් තුන්වැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලක්ෂයට ආසන්න පිරිසක් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.පසුගිය කාලයට වඩා දැන් දැන් බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දක්වන බවද හෙතෙම කීය. රටේ සියලූම දෙනා නිසියාකාරව එන්න...
"නවක වධයට විරුද්ධ වුණ නිසා මගේ දරුවට පහරදිලා"
"පහර කෑමට ලක්වූ තෙවැනි වසර සිසුවාගේ මව කියයිමගේ දරුවා පහර කෑමට ලක් වුණේ නවක වධයට විරුද්ධ වීම නිසා යැයි දංකොටුව රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ.ඞී.සී. සෙනවිරත්න මහත්මිය ‘දිවයින’ට ඊයේ (02දා* පැවසුවාය.රාගම වෛද්‍ය පීඨයේ 04 වන වසරේ සිසුන්ගෙන් පහරකෑමට ලක්ව යොහාන් කවිරත්න පරණවිතාන වන තම පුත‍්‍රයා මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප‍්‍රත...
"ශ‍්‍රී ලංකාව  සමූහාණ්ඩුවක් කරන්න විග්නේශ්වරන් මෝදිගෙන් ඉල්ලයි"
"ද්‍රවිඩ ජාතිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණියේ වසර 3000කට පෙර සිට බව දක්වමින් ශ‍්‍රී ලංකාව සමූහාණ්ඩුවක් කරන්නැයි හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා ඇත.ඔහු තවදුරටත් දක්වා ඇත්තේ සිංහල භාෂාව ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූයේ ක‍්‍රිස්තු පූර්ව 6 හෝ 7 වැනි ශත වර්ෂවල බවයි. නව ආණ්ඩුක‍්...
"බූස්සේ එකම පවුලේ 4 ක් යකඩ යකාට බිලි : රේල් ගේට්ටුවක් නෑ ත‍්‍රිරෝදය සංඥා නොතකා ධාවනය වෙලා"
"බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (1 දා) පෙරවරුවේ බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ ශීඝ‍්‍රගාමී දුම්රියේ ති‍්‍රරෝද රථයක් ගැටී ති‍්‍රරෝද රථයේ සිටි එකම පවුලේ සිවුදෙනකු මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචි කාලිංග ජිනදාස – පියා (85), කාලිංග සුනිමල් – පුතා (46) පුතාගේ බිරිඳ...
"අපේ මුහුදට පැනලා අපේ දෙනෙක් මැරුවා ඉන්දීය ධීවරයන්ට එරෙහිව යාපනයේ ධීවර විරෝධතා"
"ඉන්දීය ධීවරයන් විසින් මෙරට මුහුදු තීරයට ඇතුළු වී ශී‍්‍ර ලාංකික ධීවරයන් දෙදෙනකු මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් යාපනය, වඩමාරච්චි, සුප්පමර්ඩම ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ධීවරයෝ පෙරේදා (31 දා) විරෝධතාවේ නිරත වූහ. යාපනය, මරුදන්කර්නි, වත්තිරායන් ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් දින ...
"විත්තියේ සාක්‍ෂි නොකැඳවාම දිවිනැඟුම ලිත් නඩුවෙන් බැසිල් සහ රණවක නිදොස් කොට නිදහස්"
"දිවිනැඟුම ලිත් නඩුවේ සියලූම අධිචෝදනාවලින් එම නඩුවේ විත්තිකරුවන් වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අමිල කිත්සිරි රණවක යන මහත්වරුන් විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (01 දා) නියෝග කළේ...
"නිදහස් කරන්නැයි ඉල්ලීම ඉවතට: මහින්දානන්දට එරෙහි නඩුව දිගටම"
"රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් ඇති දාම් හා කැරම් කී‍්‍රඩා උපකරණ අවභාවිතය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හා ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලංකා සතොස හිටපු සභාපති නලින් රුවන්ජිත් ප‍්‍රනාන්දු යන මහත්වරුන් එකී චෝදනාවලින් නිදහස් කරන ලෙස විත්තියේ ...
"සමස්ත උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප‍්‍රභවයන්නේ : විදුලිබල පනත සංශෝධනයට"
"මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය (පරිසර හිතකාමී) ප‍්‍රබවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට තිබූ බාධා ඉවත් කරමින් ‘විදුලිබල පනත’ සංශෝධනයට ලක්කර ඇත. මෙම සංශෝධිත විදුලිබල පනත පෙරේදා (31දා) පැවති කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර එම සංශෝධනවලට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද අනුමැත...
"කොවිඩ් එන්නත්කරණය නීතියෙන් අනිවාර්ය කිරීමට නීතිපති උපදෙස් පතනවා"
"සියලූ අංශවල සහාය ලැබේ නම් ඉදිරියේ දී කොවිඞ් එන්නත්කරණය මෙරට නීතියක්ව ක‍්‍රියාත්මක වනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘‘දිවයින’’ට ඊයේ (01දා) පැවසීය. කොවිඞ් පාලනයට එන්නත්කරණය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් සමග ලොව බොහෝ රටවල් එය පිළිගනිමින් කටයුතු කළත් ඇතැම් ...
"ඔමික්‍රොන්වලින් බේරෙන්න හොඳම මාස්ක් – ඉන්දීය වෛද්‍යවරු හෙළි කරති"
"ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා භාවිත කළ හැකි ඉහළම ආරක්ෂාවක් සපයන මුහුණු ආවරණ (මාස්ක්) වනුයේ එන් 95, කේ.එන්. 95 හා කේ.එෆ්. 94 යන මුහුණු ආවරණ බව ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් විසින් පවසා තිබේ. ඉහත කී මුහුණු ආවරණ වර්ග තුනම ඔමික්‍රෝන් වැනි වෛරස් ප‍්‍රභේදයක් ආසාදනය වීමෙන...
""ජනවාරියේ සංචාරකයන් 82,327ක් ලංකාවට ඇවිත්""
"මෙම වසරේ පළමු මාසය (ජනවාරි) තුළ සංචාරකයන් 82,327 දෙනකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. ජනවාරි 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000ත් – 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වැනිදායි. එදින පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි. ජනවාරි මාසය තුළ...
"ඔමික්‍රෝන්ට එහා තවත් ප‍්‍රභේද මතුවීමේ අවදානමක් ලෝකයට සාපේක්‍ෂව  මෙරට කොවිඩ් මරණ වැඩියි"
"කොවිඞ් පරීක්‍ෂණ ධාරිතාව අඩුවීම සහ නිවැරැුදි දත්ත ලබා ගැනීමට කි‍්‍රයා නොකිරීම නිසා ශී‍්‍ර ලංකාවේ කොවිඞ් මරණ අනුපාතය ලෝකයට සාපේක්‍ෂව ඉහළ අගයක් වාර්තා කරමින් පසුවන බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛi නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය. 1.5 ක්ව පවතින ලොව කොවිඞ් මරණ අනුපාතය ශී‍්‍ර ලංකාවේදී 2.54 ක් ...
"ඉන්දියාවේ බැංකුවල කොටි ගිණුම්"
"කොටි සංවිධානයේ ගිණුම් ඉන්දියාවේ බැංකුවල තිබෙන බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් කැනඩාවේ පදිංචි මේරි ප‍්‍රැන්සිස් නැමැති කාන්තාව මුම්බායිහි බැංකුවක කොටි ගිණුමකින් මුදල් ලබාගැනීමට උත්සාහ කිරීමේ දී අසුවීම නිසා එම බැංකු ගිණුම ගැන හෙළි වී තිබේ. මෙම බැංකු ගිණුම් ඩෙන්මාර්ක් සහ ස්විස් කොටි හිතවාදීන් ද ම...
"පෙරේදා පණගැන්වූ නොරොච්චෝලේ බලාගාරය  ඊයේ යළි කැඩිලා"
"මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අකි‍්‍රයව තිබූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 තුන්වැනි බලාගාරය පෙරේදා (31දා) විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළත් ඊයේ (01 දා) සිට යළි එය අකි‍්‍රයව තිබේ. එහි පවතින තාක්‍ෂණික දෝෂයක් මත යළි එය අකි‍්‍රයවීම නිසා එමගින් ජනනය කර ජාතික විදුලි පද්ධතියට එක්කළ මෙගාවොට් 160 යළි නතර වූ බව ලංකා ව...
"ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුළට විසිවෙලා හිටියා:  වැඩිහිටි දීමනාව හදාගන්න ගිය ගමන මරණයෙන් අවසන්"
"දුම්රියේ නළාව අධික ශබ්දයක් නංවමින් නොකඩවා නාද වුණා. ඒ සමගම ශබ්දයක් ඇසුණා. අපි එතනට ගිහින් බලනවිට ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුල් පැත්තට විසිවෙලා හිටියා. අනික් තුන්දෙනාගෙන් අම්මයි තාත්තයි බදාගෙන වැටී සිටියා යැයි සිවු දෙනකුට මරුකැඳවමින් බූස්ස රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී වූ අනතුර පිළිබඳ අදහස් දක්වමින් අසල්වැසියකු වන ඒ. ආ...
"කොළොන්නාවේදී ති‍්‍රරෝද රියක සිටි  තරුණයකුගේ හිසට  වෙඩි තියලා"
"ගමගේවත්ත ප‍්‍රදේශයට පෙරේදා (31 දා) රාතී‍්‍ර කඩා වැදුණු සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ති‍්‍රරෝද රථයක සිටි තරුණයකුගේ හිසට ටී56 අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත. ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 34 හැවිරිදි සඳුන් තාරක නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග...
"ගිලන් රථ රියැදුරුට වෙඩි තැබූ දෙදෙනා ගැන  හරි තොරතුරකට පොලිසියෙන් ලක්‍ෂ 10 ක්"
"පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ගිලන් රථයක රියැදුරුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන අයකුට රුපියල් දසලක්‍ෂයක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදි දෙකකින් සැකකරුවන් සිව් දෙනකු පැමිණ ඇති අතර ඔවුන් පානදුර සලිඳු නමැති ...
"රත්තොට සිමෙන්ති කොට්ටයක් රු. 2000 යි"
"මාස කීපයක සිට රත්තොට ප‍්‍රදේශයට බලපාන සිමෙන්ති හිඟය මෙතෙක් නිම වී නැති බව කියැවේ. මේ වසර ආරම්භයත් සමග ගතවූ කාලය තුළ සතියකට දෙතුන් වතාවක් සිමෙන්ති ලොරි රත්තොටට ආවත්, ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදුන් පවසන්නේ සිමෙන්ති නැති බවයි. ‘‘සිමෙන්ති ටිකක් ආවා. ඒක ටික වේලාවක් තුළ ඉවර වූ බව පවසන වෙළෙඳුන් ලැබුණ සිමෙන්ති හංගාගෙන ...
"කයිට්ස් අධිකරණයෙන් නිදහස් කළ ඉන්දීය ධීවරයන් 56 දෙනාගෙන් 44 කට කොරෝනා"
"යාපනයේ කයිට්ස් අධිකරණයෙන් නිදහස් කොට ආපසු ඉන්දියාවට යවන ලෙස නියෝග කළ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 44 දෙනකුම කොරෝනා ආසාදිතයන් වීම නිසා ඔවුන්ව ඉන්දියාවට යැවීම තවත් මාසයකින් දීර්ඝ කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට තිබේ. ඩෙල්ෆ්ට් මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටියදී මේ ඉන්දීය ධීවරයින් 56 දෙනා පසුගිය දෙසැ...
"ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!"
"ගම්පහ නොනිදන නගරයක් ලෙස පෙරළිකාර සංවර්ධනයක් කරන බවට, ඇතැම් දේශපාලනඥයෝ ඉකුත් මැතිවරණ වේදිකාවල කෑ මොර ගැසූහ. ජනතාවගේ කරපිටින් දැන් දියවන්නාව ඔවුන් තරණය කර හමාරය. දුන් පොරොන්දු…. කළ කී දේ…… ඔවුන්ට දැන් අමතකව ගියා සේය. දැන් ගම්පහ නගරය රාති‍්‍ර හත (7) වන්නටත් පෙරාතුව නින්දට වැටිලාය. රාති‍්‍ර එකොළහ (11)ටත් බස්රථ ධාවනය වූ ගම...
"නිදහසට පෙර ජීවත් වෙන්න සටනේ…"
"74 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට තවත් ඇත්තේ දින තුනකි. සියලූ ලක්වාසීන්ම මෙවර සමරනු ලබන්නේ එදා මෙදා තුර උදාවූ අභියෝගාත්මකම නිදහස් සමරුව විය හැකිය. නැති බැරි උදවිය මෙන්ම ඇති නැති පිරිසටද ජීවිතය ජය ගැනීම වෙනුවෙන් ස්වකීය නිදහස සීමා කරගනිමින් වඩ වඩාත් කැපවීම් කිරීමට සිදුව ඇත්තේ පවතින අභියෝගාත්මක ආර්ථීක තත්ත්වය හේතුවෙනි. එ...
"විදුලිය කපන්න අවසර නැහැ –  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති"
"හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුළ විදුලි ඉල්ලූම කළමනාකරණය කර ගත හැකි බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.ඒ් අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වැනි දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා වි...
"ඇල්ලූ දෙදෙනා පහර කා රෝහලේ"
"ජාතික ජනබලවේගය පක්ෂයේ පෙරේදා (30දා) පැවති ගම්පහ දිස්ත‍්‍රික් සමුළුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරගනිමින් බිත්තර සහ ගල් ප‍්‍රහාරයක් එල්ල කළ බවට සැකකරන පිරිස අතරින් හඳුනාගත් සැකකරුවන් දෙදෙනාට එහි සිටි පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වතුපිටිවල දිස්ත‍්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ට...
"දැඩි දඩුවම් දෙන්න – ඇමැති ප‍්‍රසන්න රණතුංගත් ඉල්ලයි"
"ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයේදී ජාතික ජනබලවේගය රැුස්වීමට බිත්තර ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දැඩි ද`ඩුවම් දෙන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.ජනාධිපතිව...
"උ. පෙළ ටියුෂන් සම්මන්ත‍්‍රණ අදින් පසු බැහැ"
"ලබන සඳුදා (07 දා) ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ (2021) විභාගය සඳහා කොවිඞ් මධ්‍යස්ථාන සකස් කිරීම ශාලාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය පත්කිරීම ඇතුළු සියලූ කටයුතු අවසන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ‘‘දිවයින’’ට ඊයේ (31 දා) පැවසීය.විභාගය පෙබරවාරි 07 ආරම්භ කර මාර්තු 05 වැනිදා දක්වා පවත්වන බවත්, විභාගය ...
"ගම්මන්පිල කැපිල්ලක් කියයි – ලොකුගේ නැහැ කියයි"
"ඉල්ලූම හා සැපයුම අතර පවතින මෙගවොට් 300 හිඟතාව හේතුවෙන් මාර්තු වන විට විදුලි කප්පාදුවක් සිදුවන බව බලශක්ති ඇමැති උදය  ගම්මන්පිල මහතා පවසයි.විදුලිය නිපදවීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ඉන්ධන ලබාදීම අපහසු බවත්, විදුලිබල මණ්ඩලය ඉන්ධන මිලදී ගන්නවා නම් නොමිලේ ප‍්‍රවාහනය කර දීමට තෙල් සංස්ථාවට හැකි බවත් ඇමැතිවරයා කීය.විදුල...
"දුම්රිය 14 ක් නවතී – නියාමකවරු 31 ක් පොසිටිව්"
"දුම්රිය නියාමකවරුන් විශාල පිරිසකට කොවිඞ් ආසාදනය වීම සහ පළමු පෙළ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් දුම්රිය 14 ක ධාවන කටයුතු ඊයේ (31 දා* අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.විවිධ දුම්රිය මාර්ගවල සේවයේ නියුතු නියාමකවරුන් 31 දෙනකුට කොවිඞ් ආසාදනය වීම සහ තවත් 17 දෙනකු පළමු පෙළ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම...
"ජූලි වන තෙක්  නොරොච්චෝලෙට  ගල් අඟුරු තිබෙනවා – ගල් අඟුරු බලාගාරයේ සභාපති"
"නොරච්චෝල බලාගාරයේ යන්ත‍්‍ර තුනම කි‍්‍රයාත්මක කර උත්පාදනය කරන මෙගවොට් 900ක විදුලි ප‍්‍රමාණය නිපදවීම ස`දහා ලබන ජූලි මාසය තෙක් ගල්අඟුරු පවතින බව ලංකා ගල් අඟුරු බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවැසීය.බලාගාරයේ යන්ත‍්‍ර දෙකක නිපදවන විදුලිය මීට පෙර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබූ බවත්, අලූත්වැ...
"වාර්තා වන පිරිසට වඩා ආසාදිතයන් වැඩියි – රවී කුමුදේශ්"
"සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෛනිකව නිකුත් කරනු ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා හතළිස් ගුණයකින් පමණ වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජය තුළ සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවැසීය.ඒ අනුව අමාත්‍යාංශය විසින් දෛනිකව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100...
"පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පෙත්සම  – විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ නීතිපතිගේ විරෝධය පිළිගනී"
"පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කොට ඇති පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම සලකා බැලීමට තම අධිකරණයට බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31 දා) දෙපාර්ශ්වයට දැනුම් දුන්නේය.තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික තරිඳු එරංග ජයවර්ධන සහ එම සංගමයේ භාණ...