Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"බෝලවත්තේ රජේශ්වරියගේ දේවස්ථානයෙන් ඉපැරණි සොහොන් ගැබක් හමු වෙයි" | "වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රජේශ්වරියගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සිය ගණනක් ඉපැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමුව තිබේ. පසුගිය(17) දින සවස ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර මෙම සොහොන් ගැබ මතුව ඇති බව බෝලවත්ත මීසම පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා පැවසූහ. මේ පිළිබඳව දැනගත් අවස්ථාවේ සිට මෙය දැක බලා ගැනීම ස`දහා දහස් ගණන... |
"විනෝද සමයේ ප‍්‍රතිඵල සති දෙකතුනකින් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්" | "ගෙවීගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරී ඇතැයිද මෙහි ප‍්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘‘දිවයින’’ට පැවසීය. තාමත් පෙර මෙන් කොවිඞ් පොකුරක් නිර්මාණය නොවීම රටේ වාසනාවක් වුවත් දැනට රට වට... |
"තේ පැන් සංග‍්‍රහයට කුමාර වෙල්ගම – ඉරාන් යති" | "ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 දා) සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වූ තේ පැන් සංග‍්‍රහය සඳහා විපක්ෂයේ පක්ෂ සහභාගී නොවුණද විපක්ෂ මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා සහ ඉරාන් වික‍්‍රමරත්ත මහතා ඊට සහභාගී වී සිටියහ. සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය වැනි විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ එ... |
"විදුලි අර්බුදයට ප‍්‍රධාන හේතුව ඉංජිනේරුවන්ගේ වැරදි සැලසුම්: විකල්ප බලශක්ති විශේෂඥ අසෝක අභයගුණවර්ධන" | "වත්මන් විදුලි අර්බුදයට ප‍්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් සකස් කරන ලද වැරදි දිගුකාලීන විදුලි ජනන සැලැස්ම බව බලශක්ති සංසදයේ ප‍්‍රධානී හා විකල්ප බලශක්ති විශේෂඥ අසෝක අභයගුණවර්ධන මහතා පවසයි. පසුගිය වසර 20 පුරා පැවැති සියලූ රජයන් විසින් ඉදිරිපත් කරන ලද විදුලිබල ප‍්‍රතිපත්තිය වූයේ දේශීය පුනර්ජනනීය බලශක්තිය... |
"IOC තෙල් දෙන්න බෑ කියයි: විදුලිබල ඇමැති මහ බැංකුවෙන් ඩොලර් යදී" | "විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් තෙල් සමාගම සමග කළ සාකච්ඡා අසාර්ථක වූ බව විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා ‘‘දිවයින’’ට පැවසීය. මේ වන විට විදුලි බලාගාරවලට අවශ්‍ය ඞීසල්, දැවිතෙල් හා නැප්තා නොමැති නිසා යම් අර්බුදයක් පැනනැගී ඇති බවද ඇමැතිවරයා කීය. කෙසේ වෙතත් මේ වනවිට කොළඹ වරායේ නවතා තිබෙන ... |
"සපුගස්කන්දේ සේවකයන් කොටසක් නිවෙස්වල තබා වැටුප් පමණක් ගෙවන්න: ගිණුම් අංශය ඉහළින් ඉල්ලයි" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණත් එහි සේවකයන්ට වැටුප් හා වේතන වෙනුවෙන් මසකට රුපියල් කෝටි පහළොවක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන නිසා සේවකයන්ගෙන් කොටසක් නිවසේ නවතා ඔවුනට වැටුප් පමණක් ගෙවීමට පියවර ගන්නා ලෙස ගිණුම් අංශය ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. පිරිපහදු පරිශ‍්‍රයේ සේවය කරන 1300 ක් පමණ වන සේවකයන්ට අතිකාල හා අ... |
"වෙනම රටක් මිස 13 එපා: කොටි ඩයස්පෝරාව කියයි" | "13 වැනි සංශෝධනය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බව බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව ප‍්‍රකාශ කර ඇත. ද්‍රවිඩ සන්ධානය විසින් මෙම 13 වැනි සංශෝධනය ලබාදෙන ලෙස ශී‍්‍ර ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලා තිබුණි. කොටි ඩයස්පෝරාව තවදුරටත් පවසා ඇත්තේ උතුරෙන් හමුදාව ඉවත් කර වෙනම රටක් ස්වාධීන කිරීමට මිස 13 වැනි සංශෝධනය අවශ්‍ය නැති බවයි. කොටි ... |
"මෙරට ප‍්‍රථම ගුවන් හමුදාපති පැඩි මෙන්ඩිස් අභාප‍්‍රාප්ත වෙයි" | "ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප‍්‍රසාද මෙන්ඩිස් (පැඞී මෙන්ඩිස්) මහතා ඊයේ (18 දා) අභාවප‍්‍රාප්ත විය. මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා 1951 වසරේ රාජකීය ගතුවන් හමුදාට පස්වන ආධුනික නිලධාරිවරයකු ලෙස රාජකීය ලංකා ගුවන් හමුදා සේවයට එක්ව ඇත. බි‍්‍රතාන්‍යයේ දී පියාසර උපදේශකයකු ලෙස... |
"අපේ අරමුණ උකස් කොට ඇති රට දෙවන පරපුරට බේරා දීමයි – උවිඳු විජේවීර" | "වැහි ළිහිණි ඉඟිලෙද්දී අපි දන්නවා වැස්සක් ළඟයි කියලා….දැන් ආයෙත් පල්ලිවල බෝම්බ සෙල්ලමක් යනවා. එහෙම නම් ළඟදීම ජන්ද සෙල්ලමකුත් ඇති වේවි යැයි අපට සිතා ගත හැකියි, යනුවෙන් දෙවන පරපුර සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක උවිඳු විජේවීර මහතා පැවසීය. බිංගිරිය මැතිවරණ කොට්ටාසයේ දළුපොත, කොස්වත්ත පැවැති එම සංවිධානයේ සාමාජික හමුවකට සහභාගී ව... |
"රාජ්‍ය බුද්ධි අංශ දුන් තොරතුරු මත ඒකාබද්ධව පියවර ගත්තේ නම් පාස්කු ප‍්‍රහරය වළක්වාගත හැකිව තිබුණා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්" | "රාජ්‍ය බුද්ධි අංශය විසින් 2019.04.09 වැනි දින ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා වෙත යොමුකර තිබූ පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් තොරතුරු සියලූ වගකිවයුතු අංශ ඒකාබද්ධව සාකච්ඡුා කොට කඩිනම් පියවර ගත්තේ නම් එකී ප‍්‍රහාර මාලාව බොහෝදුරට වළක්වා ගැනීමේ හැකියාව තිබූ බව තමන් විශ්වාස කරන්නේ යැයි බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප... |
"දේශීය සංචාරකයන් කොන් කරන ආයතනවලට රතු එළියක්" | "දේශීය සංචාරකයන්ට නොසලකමින් ‘විදේහීයන්ට පමණයි’ ප‍්‍රතිපත්තිය අනුගමනය කරන සංචාරක පහසුකම් සපයන ආයතනවල බලපත‍්‍රය අවලංගු කිරීම කෙරෙහි සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවී ඇත. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දේශීය සංචාරකයන්ගෙන් විධිමත් ලෙස පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බව එම අධිකාරිය නිවේදනයක් න... |
"දින තුනේ නිවාඩුවෙන් සත්වෝද්‍යානයේ කල්ල මරේ" | "ගතවූ දින තුනේ නිවාඩුව (14, 15, 16) තුළ ජාතික සත්වෝiාන දෙපාර්තමේන්තුව රුපියල් එක්කෝටි තුන්ලක්‍ෂ හතළිස් හතර දහස් දෙසීය විසිඑකක (10, 344,221.94) ආදායමක් උපයා ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘‘දිවයින’’ට (17 දා) පැවසුවාය. මෙම ආදායම දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්‍ෂණාගාරය, පින්නවල සත්වෝද්‍යා... |
"කොටස් වෙළෙඳපොළේ EPF ආයෝජනවල වටිනාකම ඉහළට" | "සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම්වල සිදුකර ඇති කොටස් ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම ගිය වසර (2021) අවසානයේදී රු.බිලියන 28කින් (රු.කෝටි 2800කින්) ඉහළ ගොස් තිබේ. මේ අනුව අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම්වල ආයෝජනයේ වෙළෙපොළ වටිනාකම 2021 වසර අගවනවිට රු. බිලියන 11... |
"රටම අඳුරු කළ ලංවිම 4කට නීති පියවර" | "විදුලි ඉංජිනේරු සංගමය මගින් ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා ක‍්‍රියාත්මක කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අතරතුර මුළු රටම අඳුරට පත්වීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් සිව් දෙනාට ඉදිරි දිනවල නීතිය ක‍්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩල පාලනාධිකාරියේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ (18 දා) දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත. එදින රටපුරා ව... |
"තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිට ‘අග්ග මහා පණ්ඩිත’ අභිධානය පිරිනමයි" | "බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අමරපුර ශී‍්‍ර ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නායක ධුරීණ ශී‍්‍ර ප‍්‍රඥාසිංහ ධර්ම කීර්ති ශී‍්‍ර රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති අතිගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද මහා නායක හිමියන් වෙත මියන්මාර් රජයෙන් ප‍්‍රදානය කරන ලද ‘අග්ගමහා පණ්ඩිත’ අභිධානය ඊයේ (18 දා* ශී‍්‍ර ලංකාවේ මියන්මාර් තානාපති යූ හන්තු මහතා අති... |
"සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ….. නීලාවන්ගේ හඩ මැකී යයි" | "හෙළ ගී මං පෙතේ ආදරණීය මතකයන් රැන්දූ ජනප‍්‍රසාදයට පාත‍්‍රවූ ප‍්‍රවීණ ගායිකා විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මිය ඊයේ (17දා) ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප‍්‍රාප්ත වූවාය.ඇය මියයන විට 72 හැවිරිදි වියේ පසුවූවාය. ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස පසුගිය 10 වැනිදා වැඩ භාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව ඉතාලියේ මිලානෝ නුව... |
"SGST බඳු මුදල් වෙනම ගිණුමකට බැර කරන ගැසට්ටුවට විරෝධය – රාජ්‍ය ආයතන 7ක් අද මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා" | "දේශීය ආදායම්, රේගුව, සුරාබදු ඇතුළු රාජ්‍ය ආයතන 07ක් විසින් එකතු කරන සියලූ බදු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයකුගේ නමින් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද SGST නමින් විශේෂ ගිණුමකට බැර කිරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසට බලකරමින් එම ආයතනවල වෘත්තීය සමිති අද (18 දා) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි විරෝධතාවක නිරත වෙයි.මෙම... |
"යොහානිගේ මැණිකේ ඉන්දීය මැතිවරණ වේදිකාවේ" | "ශ‍්‍රී ලාංකික ජනප‍්‍රිය ගායිකා යොහානි සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය පෙබරවාරි 03 දා ආරම්භවන ඉන්දීය උත්තර ප‍්‍රදේශ මැතිවරණයේ තේමාගීතය ලෙස භාරතිය ජනතා පක්ෂය තෝරාගෙන ඇත.උත්තර ප‍්‍රදේශ මහඇමති යෝගී ආදිත්‍යනාත්ගේ ජනප‍්‍රියතාව නංවාලීම සඳහා මැතිවරණ ප‍්‍රචාරක රැුළිවලදී මෙම ගීතය ගායනා කෙරේ. කීර්ති වර්ණකුලසූරිය" |
"යෝධ ග‍්‍රාහකයක් අද පෘථිවිය ආසන්නයට එයි" | "අඩි 3500 ක් පළල යෝධ ග‍්‍රාහකයක් (ඇස්ට්‍රොයිඞ්) අද (18 දා) පෘථීවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය හෙළි කර ඇත.ඇස්ට්‍රොයිඞ් 7498 නමින් හඳුන්වන මෙම ග‍්‍රාහකය නිව්යෝර්ක්හි එම්පවර් ස්ටේට් ගොඩනැගිල්ල මෙන් දෙගුණයක් උස බවද හෙළිවී තිබේ.පෘථිවියට සැතපුම් 1.2ක් ආසන්නව ගමන් කරන මෙම ග‍්‍රාහකය සියුම් ඇසට දැකිය නොහැකිය. කීර්ති වර්ණ... |
"අපේ‍්‍රල් සහල් මිල රු. 300ට උස්සන්න පොළොන්නරුවේ හාල් මෝල්ලු හැදුවා – ඇමැති බන්දුල කියයි" | "මෙම වසරේ අලූත් අවුරුදු සමය වනවිට පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් රුපියල් 300 ඉක්මවා අලෙවි කිරීමට පොළොන්නරුවේ මෝල් හිමියන් සැලසුම් සකස් කරමින් සිටින බවත් ඒ නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය සහල් ආනයනය කරන බවත් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (17 දා) සඳහන් කළේය.ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය විසින් 2014 සහල් ... |
"පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද – ජනපති අතින් විවෘත වේ" | "නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (18 දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය. අද උදේ 10.00ට ජනාධිපතිවරයා විසින් රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරනු ලැබේ.මේ පිළිබඳ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන බව ... |
"ඉන්ධන දුන්නත් ගල්අගුරු නෑ – නොරොච්චොලේ වැටුණොත් විදුලිය අඩමානයි – ලංවිම ඉංජිනේරුවෝ කියති" | "විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දුන්නත් මෙරට ප‍්‍රධානම විදුලි බලාගාරය වන නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ ගල්අ`ගුරු සංචිත ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් හය ලක්ෂය දක්වා අඩුවී තිබීම නිසා ඉදිරි මාස 11හිම විදුලිබල අර්බුදය උග‍්‍ර අතට පත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ හෙළිකර සිටිති.ඉකුත් වසර අග භාගයේදි ක්ෂණික මිලදී ගැනීම්... |
"කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වැඩිම වටිනාකම ගිය වසරේ" | "ගිය වර්ෂය (2021) කොළඹ කොටස් වෙළෙඳපොළට ඉතා සුවිශේෂී වාර්තාගත වර්ෂයක් වූ බවද ඒ අනුව ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළේ වැඩිම වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) 2021 වසරේදී වාර්තා කළ බවද කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා පවසයි.මේ අනුව 2021 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) රු. බිලියන ... |
"එළවළු මිල අඩු කරන්න උඩරට සිට දුම්රියෙන් ප‍්‍රවාහනය කරන්න – මහාචාර්ය තිස්ස විතාරණ" | "එළවළු මිල අඩු කිරීමට සහනයක් වීම ස`දහා උඩරට සිට දුම්රිය මගින් කෙළින්ම කොළඹට හා සෙසු ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරලීමට කටයුතු කළොත් මිල අඩු වීමට හැකි බවද ලංකා සම සමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ස`දහන් කරයි. දැනට එළවළු දඹුල්ලට ප‍්‍රවාහනය කර එහි සිට කොළඹ මැනිං හා සෙසු ප‍්‍රදේශවලට බෙදාහරින බ... |
"කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වැඩිම වටිනාකම ගිය වසරේ" | "ගිය වර්ෂය (2021) කොළඹ කොටස් වෙළෙඳපොළට ඉතා සුවිශේෂී වාර්තාගත වර්ෂයක් වූ බවද ඒ අනුව ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළේ වැඩිම වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) 2021 වසරේදී වාර්තා කළ බවද කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා පවසයි.මේ අනුව 2021 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) රු. බිලියන ... |
"ණයට තෙල් දෙන්න බැහැ – ගම්මන්පිල කියයි" | "ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමග කිසිදු සාකච්ඡුාවක් ඊයේ (17දා) සිදුකළේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (17 දා) පැවසීය.විදුලිබල මණ්ඩලය 2020 දෙසැම්බර් 31 වන විට ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 91ක් ණයවී තිබෙන බවත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදී තවදුරටත් තෙල් සංස්ථාවට පාඩු ලැබීමට නොහැකි බවත් ඇමැති... |
"නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බයේ ඇත්ත හෙළිකරන්න – රුවන් විජයවර්ධන" | "අර්බුද වලින් පීඩාවට පත්ව සිටින ජනතාවට තවදුරටත් නාටක නොපෙන්වා බොරැුල්ල පල්ලියේ බෝම්බ සිද්ධියේ විමර්ශනවල සත්‍ය රටට හෙළි කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.නීතිය හා සාමය ඇමැතිවරයාගේ සෙල්ලම් නිසා රටේ ආරක්‍ෂක අංශ හෑල්ලූවට ලක්වන බව පැවැසූ රුවන් විජයවර්ධන මහ... |
"වැ. බ. සාමාන්‍යාධිකාරිට එරෙහිව ලංවිම ඉංජිනේරුවෝ අද ලෙඩ වෙති" | "ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ධුරයට ලංවිම විශ‍්‍රාමික අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු පත්කිරීමට විරෝධය දක්වමින් ලංවිම ඉංජිනේරු සංගමය අද (18 දා) අසනීප නිවාඩු වාර්තා කර ලංවිම ප‍්‍රධාන කාර්යාලයට පැමිණ විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.ලංවිම සභාපතිවරයා අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීරණයට පිටින් ඔහුගේ හිතු මනාපයට නව ව... |
"නූතන නිදහස් අරගලයකින් දූෂණය නොමැති පාලකයෙක් සහිත පාලනයක් අප මෙරට බිහිකරනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක" | "* අපේ රටේ මිනිස්සු වෙනසට බයයි. පුරුද්දට කැමතියි නමුත් ලෝකය වෙනස් වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසයිදේශීය සම්පත් විකුණනවා. චීනෙට පෝට්සිටිය වික්කා. ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා. හිල්ටන්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් වැලිකඩ, කෙරවලපිටිය විකුණන්න දාලා. හිටිහැටියේ ගෑස් ටැංකි පුපුරනවා. කුස්සියට ගියාම ආර්ථිකයේ තත්ත්වය පේනවා. කඬේට ගියා... |
"මාධ්‍ය සමග මම තරහ නෑ: බොරු ප‍්‍රචාරවලට රැවටෙන්න එපා – ඉදිරි වසර තුනේදී පොරොන්දු ඉටු කරනවා" | "* මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියට පත් කරමින් ජනපති කියයිමාධ්‍ය සමඟ තරහක් නෑ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලනවා. ඒ වගේම බොරු ප‍්‍රචාරවලින් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලූම මහජන නියෝජිතයන්ගෙන් හා රාජ්‍ය න... |
"ඉන්ධන නැව් 4ට ඩොලර් නැතිව ප‍්‍රමාද ගාස්තු කෝටි 6ක්" | "කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා හතරකට නිසිවේලාවට ඩොලර් මුදානොහැරීම නිසා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ තුනක් පමණ (රුපියල් කෝටි හයක් පමණ) ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ගණන් බලා තිබේ.මේ වනවිට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 80,000 (40000ං2) අඩංගු නෞකා දෙකක්, ගුවන් යානා තෙල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් අඩංගු න... |
"පොලිස්පතිට කෝට් එක ගලවා යන්න කියන්න කාදිනල්තුමාට අයිතියක් තිබෙනවාද දන්නේ නෑ – ආරක්‍ෂක ලේකම්" | "පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්තුමා නොවන බැවින් එය ගලවා දමා යන ලෙස පොලිස්පතිවරයාට පවසන්නට කාදිනල්තුමාට අයිතියක් තිබේදැයි තමන් නොදන්නා බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අදහස් ප‍්‍රකාශ කිරීමට බාධාවක් නොමැති බවත් බුද්ධිමත් ජනතාව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවත් ඒ මහතා... |
"රංගන ශිල්පී සුදත්ත තිලකසිරිගෙන් සීඅයිඩීය පැය 4 ක් ප‍්‍රශ්න කරයි" | "රංගන ශිල්පියකු මෙන්ම සමාජ මාධ්‍ය කි‍්‍රයාකාරිකයකුවූ සුදත්ත තිලකසිරි මහතාගෙන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15 දා) පැය 4 ක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව පෙරේදා පෙරවරු 10.00 ට එහි පැමිණි ඒ මහතා පස්වරු 2.00 ට පමණ ඉන් පිටතට පැමිණියේය.එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක... |
"වංචා දූෂණවලට එරෙහිව කතා කරන විට පොහොට්ටුව ශ‍්‍රීලනිප කටවල්වලට ඉබ්බො දාන්න හදනවා – හිටපු ජනපති මෛත‍්‍රී කියයි" | "වංචා දූෂණවලට එරෙහිව කතා කරන විට සමහර අය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටවල්වලට ඉබ්බෝ දාලා, ඉබ්බගේ යතුර බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටුවේ පක්‍ෂ කාර්යාලයේ සේප්පුවේ දාන්න උත්සාහ කරනවා යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නි... |
"ශ‍්‍රී ලංකාවට සහාය දෙන බවට ඉන්දීය විදේශ ඇමැති සහතික වෙයි" | "ඉන්දියාව සැම විට ශ‍්‍රී ලංකාව සමඟ සිට ඇති බවත් කොවිඞ් – 19 වසංගතයෙන් එල්ල වන ආර්ථික හා අකෙකුත් අභියෝග ජයගැනීම ස`දහා හැකි සෑම අයුරින්ම ශ‍්‍රී ලංකාවට සහාය ලබාදෙන බවත් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට සහතික වී තිබේ.ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ශ‍්‍රී ලංකාවේ මුදල් ඇම... |
"කැලණිය දුරුතු පෙරහැර…" | "ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර ඊයේ (16දා) විහාරස්ථ උඩමළුවේ වීථි සංචාරය කෙරිණි. ඒ සදහා කැලණිය රජ මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නාය නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව භාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. පිංතූරය – වාසල සේනාරත්න" |
"ආණ්ඩුව වැරදි පාරේ යන විට ණය ශ්‍රේණිගතවලින් ලංකාව පහළට වැටුණා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අබියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප‍්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (15දා) රත්නපුරයේ පැවති සමගි විහිදුම් බලගණයේ දිස්ත‍්‍රික් සමුළුවට එක්වෙමින් පැවසීය.ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයන්ට පාඩුවක් ... |
"බුදුරඳුන් ප‍්‍රථම වරට ලක් බිමට වැඩම කළ දුරුතු පොහොය අද" | "දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (18) ට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම ශ‍්‍රී ලංකා ගමනය, නාග ගෝත‍්‍රිකයන්ගේ සහ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ ආරවුල සමථයකට පත් කිරීම, තුන්බෑ ජටිලයන් ප‍්‍රධාන දහසක් ජටිලයන්ට දහම් දෙසීම, බිම්බිසාර රජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම, ආරාම පිළිගැනීම... |
"ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්‍ව බැඳුම්කර ණය ගෙවීම හෙට" | "ජාත්‍යන්තර ස්වෛරීත්‍ව බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් හෙට (18දා* පියවීමට තිබේ.ඒ අනුව මේ මුදල හෙට දින ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පියවීමට නියමිත අතර ඒ සඳහා දැනටමත් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් වෙන්කර තිබේ.හෙට දිනෙන් පසු මීළඟ විශාලතම විදෙස් ණය ගෙවීමට නියමිතව ඇත්තේ 2022 ජූලි 25 ... |
""ශිෂ්‍යත්වය ලියන්න සිසු සිසුවියෝ 3,40,508 ක්: උ.පෙළට 3,45,242 ක්"" | "මෙවර 2021 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවෝ 3,40,508 ක් සහ උසස් පෙළ විභාගයට අයදුම්කරුවෝ 3,45,242 ක් පෙනී සිටිති.ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වැනිදා පැවැත්වෙන අතර මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්වේ. සිංහල අයදුම්කරුවන් 2,55,062 ක්ද, දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවෝ 85,446 ක් පෙනී සිටිති.උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිද... |
""රාජකීය, ආනන්ද, විශාඛා ඇතුළු ප‍්‍රධාන පෙළේ ජාතික පාසල් 11 කට මේ සතියේ නව විදුහල්පතිවරු"" | "HTML clipboard දැනට පුරප්පාඩුව පවතින රාජකීය, ආනන්ද, විශාකා ඇතුළු ප‍්‍රධාන ජාතික පාසල් 11 ක් ස`දහා විදුහල්පතිවරුන් පත්කිරීම මෙම සතියේ සිදු කිරීමට නියමිතය.ආනන්ද, විශාඛා, තර්ස්ටන්, රාජකීය, කොට්ටාව ධර්මපාල, ගාල්ල රිච්මන්ඞ්, මාතර රාහුල, ලූම්බිණි ඇතුළු තවත් පාසල් දෙකක් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීම ස`දහා නම් 11ක් රාජ්‍ය සේව... |
"හා හා පුරා හමුවූ දවසේම – පෙම්වතා පෙම්වතිය සමග හෝටල් කාමරයේ සිටින විට කොල්ලකරුවන් ඇවිත් සුද්දයක් දීලා" | "* පැමිණිල්ලට බොරුවක් කියූ පෙම්වතා ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවටදුරකථන මාර්ගයෙන් දැන හඳුනාගෙන, පළමුවරට අනුරාධපුර නව නගරයේදී හමු වී එම අවස්ථාවේදීම පෙම්වතියගේ ගෙලේ මාලයක් පළඳවා හෝටල් කාමරයකට රැුගෙන ගිය මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු සහ එම කාන්තාව සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු සහ පොලිසියට... |
"බලන්ගොඩ නගර සභාපති සහ මාවනැල්ල ප‍්‍රා. ස. සභාපති ධුරයෙන් නෙරපයි" | "බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධුරවලින් වහාම ඉවත් කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පියවර ගෙන තිබේ.එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජය වීම නිසා ඔවුන් දෙදෙනාගේ ධුරයන් පුරප්පාඩු වූ බව තමාට පැවරී ඇති බලතල අනුව සලකන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි... |
"කූරගල පුදබිමේ 500 නමකගෙන් පිරිත් සජ්ඣායනයක්" | "ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස ශාක්‍යසුගත මහ සෑ මලූවේ නිධන් වස්තු තැන්පත් කිරීමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශනාවක් පැවත්විණි. පෙරේදා (15 වැනිද) රාත‍්‍රී මෙම සෙත් පිරිත් සජ්ඣායනය පැවත්විණ. අඩි 125 ක් උසැතිව ඉදිකරන කූරගල මහා සෑය ලබන වෙසක් පුර පසළොස්වක පොහොයදා කොත් පැළඳවිමට නියමිතය. ඊට ස... |
"සුමිත‍්‍රා පීරිස්ට කැලණි සරසවියෙන් සාහිත්‍ය චක‍්‍රවර්ති ගෞරව උපාධිය" | "ශ‍්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය තකා අප‍්‍රමාණ මෙහෙවරක් ඉටුකරමින් හෙළ සිනමාවේ පුනරුදයට තම නිර්මාණ දායකත්වය කැප කළ සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත‍්‍රා පීරිස් වෙත කැලණි විශ්වවිiාලයේ 121 වැනි උපාධි ප‍්‍රදානෝත්සවයේදී සාහිත්‍ය චක‍්‍රවර්ති ගෞරව උපාධිය පිරිනැමිණි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම... |
"යන්න ඔ්නෑ අයට යන්න පුළුවන්!" | "ආණ්ඩුවේ සිට ආණ්ඩුව දැඩිව විවේචනය කරන අයට පැවසීමට ඇත්තේ උඩ බලාගෙන කෙළ ගැසීමට අපට අවශ්‍ය නැහැ යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීමට කරන විවේචන සහ තමුන්ගේ වැරදි වසා ගැනීමට ආණ්ඩුව විවේචනය කිරීම යන කරුණ දෙකක් යැයිද ඇතැම් අය සිදුකරන්නේ තමුන්ගේ පෙර වැරදි වසා ගැනීමට වීරය... |
"තෙලේ බලේ ප‍්‍රමිතියේ හිල්: පෙට‍්‍රල් නියාමනයට නිසි ආයතනයක් නැහැ" | "මෙරටට ආනයනය කරන පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය පිළිබඳ බරපතළ ගැටලූවක් මතු වී ඇතැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය. ඊට හේතු වී ඇත්තේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් අංක SLS 768 – 2021 ලබා දී තිබෙන පිරවිතරයන් සම්බන්ධ නිර්දේශ පෙට‍්‍රල්වල ඔක්ටේන් සංයුතිය ඔක්ටේන් 91 දක්වා පහත හෙළා තිබීමයි. මෙතෙ... |
"පෝට් සිටි මනමාලි 2025 දී පෝරුවට" | "කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් 2025 වසර වනවිට අවසන් කර එය වෙළෙඳ නගරයක් බවට පත් කිරීමට හැකිවනු ඇති බවත් එවිට එය ලොව ප‍්‍රමුඛතම වරාය නගරයක් බවට පත්වනු ඇති බවත් ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චී සෙන්හොංග් මහතා පවසයි. චීනය කොළඹ වරාය නගරය සඳහා දැනට ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර ඇති බවත් තවත් ඩොලර් බිලියන 15ක් එහි ආයෝජනයට සූදානම් බවත්... |
"විවාහ නව නීතියේ ඩයස්පෝරා මඟුල් හිරවේ" | "විදේශිකයන් සමග විවාහ වීමේ නව නීතිය නිසා දෙමළ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ උතුරේ කාන්තාවන් 50 දෙනකුට අධික පිරිසකගේ විවාහ ගිවිස ගැනීම් නතර වී ඇතැයි වාර්තා වේ. ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ ශී‍්‍ර ලංකාවේ පනවා ඇති නව නීතිය නිසා ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ගේ අනන්‍යතාවය මෙරට බුද්ධි අංශවලට හෙළි වන බවයි. ත‍්‍රස්තවාදී කි‍්‍රයා, මත්ද්‍ර... |
"වන්නි මෙහෙයුමේ ජෙනරාල්ලාට සම්බාධක දාන්න සුකී ගෙන් ගැටයක්" | "වන්නි මෙහෙයුම කි‍්‍රයාත්මක කළ සියලූම හමුදා ජෙනරාල්වරුන්ට එරෙහිව බි‍්‍රතාන්‍යයේ මැග්නිට්ප්කි පනත තුළින් වහාම සම්බාධක පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියක් වූ යස්මිත් සුකා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම සඳහා ජාත්‍යන්තර නීතිවේදී චාලි ලබුටන් නීති උපදේශක නිර්දේශ කර තිබේ. මැග්නිට්ස්කි පනත ... |
"දියඇළි ළඟ මරණ 21 ක්" | "දියඇලි ආශි‍්‍රතව පසුගිය 2021 වර්ෂයේ දී සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 21දෙනකු මරණය පත්ව ඇති බැව් රත්නපුර දිස්ති‍්‍රක් දියඇලි පර්යේෂණ සංගමය සිදු කළ සමීක්ෂණවල සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වී තිබේ. දිස්ති‍්‍රක්ක හයක පිහිටි දියඇලි දහතුකින් මෙම හදිසි මරණ වාර්තා වේ. මෙසේ කාන්තාවන් දෙදෙනකු ද පිරිමි 19 දෙනකු ද මියගොස් ඇත. එකම පවුලේ... |
"තාප විදුලි බලාගාරවලට 18 දා තෙක් ඩීසල් දෙයි" | "විදුලිබල මණ්ඩලය සතු තාප විදුලිබලාගාරවලට අවශ්‍ය ඞීසල් යළි ලබාදීමට පියවර ගත් බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. ඒ අනුව දිනකට ඞීසල් මෙටි‍්‍රක්ටොන් 1500 බැගින් මෙම මස 18 වැනිදා තෙක් ලබා දෙන බවද හෙතෙම සඳහන් කරයි. විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ඞීසල් ලබාදීම වෙනුවෙන් ගෙවීමට ඇති ණය මෙතෙක් නොගෙ... |
"බඩු මිල පාලනයට රාජ්‍ය යාන්ත‍්‍රණය මැදිහත් වෙන්න" | "බඩු මිල වැඩිවීම යම් තරමකට හෝ පාලනයක් කිරීමට රාජ්‍ය යාන්ත‍්‍රණය වහාම මැදිහත් කරවීමට පියවර ගන්නැයි තමා ඉල්ලා සිටින බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ජංගම වෙළෙඳසල් හෝ ගමින් ගමට රජය මගින් යොමු කළ යුතු බවද අලෙවි හල් දැනට ක‍්‍රියාත්ම... |
"සජබයෙන් අලුත් සංවිධානයක්: තරුණයන් ලක්‍ෂයක් කොළඹ ගේන සැලසුමක්" | "පෙරළියක ඇරඹුම යන මැයෙන් තරුණ තරුණියන් ලක්‍ෂයක් පමණ කොළඹට ගෙන්වා ආණ්ඩු විරෝධී තරුණ හ`ඩක් නැගීමට සමගි ජනබලවේගය, සමගි විහිදුම් බලගණය නමින් නව තරුණ සංවිධානයක් ආරම්භ කර ඇත. මෙම සංවිධානය සඳහා සෑම දිස්ත‍්‍රික්කයකින්ම වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් 3000 බැගින් බඳවා ගනිමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ පළමු වැඩසටහන ඊයේ (1... |
"නව සැසිය විවෘත කරන්න ජනපති අනිද්දා පාර්ලිමේන්තුවට" | "නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා (18 දා) විවෘත කිරීමට නියමිතය. ජනාධිපතිවරයා නව සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ඉදිරි ප‍්‍රතිපත්ති පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් එදින පෙරවරු 10 ට පමණ සිදු කරනු ඇත. ලබන 18 දා පෙරවරු 9.45 ට පමණ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මිය ප... |
"කැළණියේ දුරුතු පෙරහර අද" | "ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (16 දා) සවස 7.00 ට උඩමළුවේ දී පැවැත්වේ. කැලණිය රජ මහා විහාරාධිපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ, ප‍්‍රධාන බස්න... |
"කෝටි 250 ක බෙහෙත් පොල්ලක් : සැපයුම්කරුවෝ දුක කියති" | "වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණ සැපයූ දේශීය සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 250 කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැතැයි දේශීය සැපයුම් කරුවෝ පවසති. මෙම මුදල පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ගෙන්වූ ඖෂධ සඳහා ගෙවීමට නියමිත බවත් ඔවුහු ප‍්‍රකාශ කරති. මීට පෙර වසරවලදී දෙසැම්බර් 31 වනවිට දේශීය සැපයුම්... |
"කැබිලිත්ත රක්ෂිතයේ දේශපාලන බහිරවයෙක්" | "මොනරාගල වත්තේගම, කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට අයත් වටිනා රජයේ ඉඩම්, ප‍්‍රදේශය නියෝජනය කරන ප‍්‍රකට දේශපාලකයකු විසින් කලක සිට තම පාක්ෂිකයන්ට හා හිතවතුන්ට ලබාදීමක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති. ඉකුත්දා කැබිලිත්ත රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළු වී වගා කටයුතු කිරීමට බිම් සකසමින් සිටි පුද්ගලයන් 8දෙනකු හා ට‍්‍රැක්ටර් රථ 3ක්... |
"පැය පහකට පසු වර්ජනය නවතී: දුම්රිය මගීහු දෙලොවක් අතර" | "දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (14දා) පෙරවරු 11.30ට පමණ නැවතත් හදිසියේම වැඩ වර්ජනයකට එළැඹීම නිසා දුම්රිය සේවා බිඳවැටී තිබිණි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපති නුවන් නිලංග මහතාගේ වැඩ තහනම් කිරීම පාලනාධිකාරිය විසින් ගනු ලැබූ අත්තනෝමතික, පුද්ගලික පළිගැනීමක් බවත් ඒ හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවත් එම සංගමයේ ... |
"ඇපලෝ රෝහලේ හා පල්ලියේ බෝම්බ සිද්ධි පිටුපස ලොකු කුමන්ත‍්‍රණයක් තියෙනවා – ඇමැති සරත් වීරසේකර" | "පල්ලියේ බෝම්බ සිද්ධිය ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධිය පිටුපස කවුරු හෝ ලොකු කුමන්ත‍්‍රණකරුවකු ඉන්නා බවත් අනිවාර්යයෙන්ම ඒ මහ මොළකරුවා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (14දා) කොළඹදී සඳහන් කළේය. දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව කාදිනල්තුමන් පෙරේදා (13දා) කළ ප‍්‍රකාශය සම්බන්... |
"කුමන්ත‍්‍රණයක් තියනවා පොලිස් පරීක්ෂණ අපට සැකයි – කාදිනල් තුමා කියයි" | "‘‘පාස්කු ප‍්‍රහාරයේ කඳුළු කතාව ඉතාම සංවේදීයි. එයින් වින්දිත වූ පිරිස හා මරණයට පත්වූවන් සමග දෙවියන් වහන්සේ ඉන්නවා. මෙයින් මා ගොඩක් දේවල් ඉගෙන ගත්තා’’ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය. කාදිනල්තුමා එසේ පැවසුවේ ඊයේ (14 දා) උදේ රාගම, තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ පැවැති ජාතික යැදුම් මෙහෙයේ ප‍්‍රධානත්... |
"මෛත‍්‍රීපාල සිරිසේන කිසිම ප‍්‍රතිපත්තියක් නැති අයෙක් – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත" | "හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන යනු කිසිම ප‍්‍රතිපත්තියක් නැති අයෙක් බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. කශේරුකාවක් තිබෙනවනන් කශේරුකාවක් තියනව කියල පෙන්විය යුතු බවත් ඒ ස`දහා බෝක්කු වල පාලම් වල කතා නොකොට ආණ්ඩුවේ කණ්ඩාය... |
"රාජ්‍ය සේවකයෝ තම රාජකාරිය හරියට ඉටු කළා නම් අද අපේ රට සුරපුරයක් – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත" | "‘‘ලෝකයේ අපිට වඩා, ජනගහනය වැඩි දියුණු රටවල් සමග සංසන්දනය කරද්දී, අපේ රටේ රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණය ඒ රටවලට සාපේක්‍ෂව ඉතාම ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. ආසියාවේ, ශ‍්‍රී ලංකාවට වඩා ජනගහනයෙන් වැඩි රටවල් ගණනාවක් තිබුණත්, මුළු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් ඉන්න රට ශ‍්‍රී ලංකාව. එහෙම වුණත්, මහජන නියෝජිතයන් විදියට අපෙනුත්, ර... |
"කොවඩ් හමුවේ ආසියානු රටවල ඩොලර් සංචිත ඉහළ ගියත් අපේ රටේ එය පහළ ගිහින්!" | "කොවිඩ් වසංගතය පැවතියදීත් ආසියානු රටවල ඩොලර් සංචිතය ඉහළ ගියද මෙරට ඩොලර් සංචිතය සියයට 80 කින් පහළ ගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය. විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අද රට කළමනාකරණය කරන්නේ කුඩා කඬේ කළමනාකරණය ක... |
"චීනය හාල් තෑගි දෙයි" | "චීනයෙන් සහල් තොගයක් ප‍්‍රදානයක් වශයෙන් මෙරටට ලැබෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවැසීය. මෙම සහල් ප‍්‍රදානය කෙරෙනුයේ චීන – ශ‍්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට හැත්තෑ වසරක් සපිරීම නිමිත්තෙනි. වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වාණිජ අංශ ප‍්‍රධානී ලී ගුවැන්ජුන් මහතා අතර පස... |
"අධිකරණයේ ස්වාධීනත්වය රැකදී රටේ ගෞරවය රැක දීමට චන්ද‍්‍රිකා ක‍්‍රියා කළා – හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක" | "හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානය ඇතුළත් තරිඳු තොටවත්ත විසින් රචිත ස්වයං කථන චරිතාපදානය චන්ද්‍රිකා කෘතිය ඊයේ (14 දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්විණි. එහි පළමු පිටපත කර්තෘ තරි`දු සහ සරසවි ප‍්‍රකාශක එඞ්.ඞී.පේ‍්‍රමසිරි යන මහත්වරුන් විසින් අත්තනගල්ල... |
"පොලිස් තර්ජන එල්ල වූ මතුගම මන්ත‍්‍රී කසුන්ට වහාම ආරක්‍ෂාව දෙන්න" | "මතුගම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයකු වන කසුන් නිරෝෂණ මුණසිංහ මහතාට කළුතර උසස් පොලිස් නිලධාරියකු විසින් තර්ජනය කර ඇති නිසා එම මන්ත‍්‍රීවරයාට වහාම ආරක්‍ෂාව සලසා දෙන ලෙස ප‍්‍රා. සභා මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුතුව නීතිය හා සාමය පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත. කසුන් නිරෝෂණ ම... |
"යුද අපරාධ චෝදනාවලින් කොටින්ගේ නම් ඉවත් කර හමුදාවටම වරද දාලා!" | "ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදුවී ඇති බවත් ඊට කොටි ත‍්‍රස්තවාදීන් සහ හමුදාව වගකිවයුතු බවත් සඳහන් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පිටු 68ක රහස් වාර්තාවක් යවා තිබූ බව හෙළිවී ඇත. එහෙත් මේ වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොටි ත‍්‍රස්තවාදීන් යන කොට... |
"ගම්මන්පිල තෙල් දෙනවානම් විදුලි කැපිලි නෑලූ!" | "තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමක් සිදුකළ හොත් විදුලි කප්පාදුව නතර කළ හැකි යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා පැවසීය. ලබන සඳුදා (17 දා) නිවාඩු දිනයක් යෙදීම නිසා දහවල් කාලයේදී විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් ඉන්ධන ලබාදීමක් සිදුකළහොත් රාත‍්‍රි කාලයේ සිදුකරන විදුලි විසන්ධිවීමද නතර කළ හැකි බවත් ඒ මහතා ක... |
"අක‍්‍රිය බලාගාර පණගන්වන්න ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින්" | "විදුලිබල මණ්ඩලයේ අක‍්‍රියවී ඇති බලාගාර පවත්වා ගෙනයෑම සඳහා ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1500 බැගින් දෛනිකව විදුලිබල මණ්ඩලයට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (14 දා) පියවර ගෙන ඇත. ණය පදනම මත තවදුරටත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට හැකියාවක් නැති වුවත් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත මෙටි‍්‍රක් ටොන් 1500 බැගින් දෛනිකව ලබාදීමට තෙල් සංස්... |
"සුදුලූනු වංචාවෙන් බැටකන සමාගම් අධ්‍යක්‍ෂට මරණ තර්ජන – සීඅයිඩීයට පැමිණිල්ලක්" | "සතොස සුදුලූනු වංචාව හේතුවෙන් අගතියට පත් අදාළ පෞද්ගලික සමාගම් අධ්‍යක්‍ෂ අනුර අබේවර්ධන මහතා මේ වන විට තමන්ට සහ තම පවුලේ අයගේ ජීවිතවලට එල්ලවී තිබෙන මරණීය තර්ජන පිළිබ`දව ඊයේ (14 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් ඉල්ල... |
"සයිකල් රේස් අස්සේ ජරමරයක්" | "මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර ඊයේ (14දා) පැවැති පාපැදි තරගයේ අවසන් අදියරයේදී එක රොත්තට පැමිණි පාපැදි තරගකරුවන්ට බාධා වනසේ ධාවන පථයට එකරවම පිවිසි කාන්තාවක් හා තවත් පුද්ගලයකු තරගකරුවන්ගේ පාපැදිවල ගැටීම නිසා තරගකරුවන් කිහිපදෙනකුම අනතුරට පත්වූ අයුරු. ඡායාරූප – සුජාතා ජයරත්න" |
"අමරපුර උත්තරීතර මහ නාහිමියන්ට ජනපති අතින් අක්තපත‍්‍ර ප‍්‍රදානය කෙරේ…." | "ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ (14 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. ජනාධිපතිවරයා මහ නාහිමියන්ට ... |
"තෛපොංගල් සමරමින්….." | "සරුසාර අස්වැන්නක් ලබාදීම නිමිත්තෙන් ඒ අස්වැන්නෙන් කොටසක් සූර්ය දිව්‍ය රාජයාණන්ට පූජා කිරීම අරමුණු කර ගත් තෛපොංගල් උළෙල ලෝකවාසි හින්දු බැතිමත්හු ඊයේ (14 දා) සැමරූහ. කොළඹ 13, කොච්චිකඬේ පොන්නම්බලවානේස්වර් කෝවිලේදී එම කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති, හිටපු අමාත්‍ය, නීතිඥ ඞී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම උළෙල ඊය... |
"මමත් කිරිපිටි ගන්නේ පෝළිමේ ගිහින් – ඩයනා ගමගේ" | "කිරිපිටි ප‍්‍රශ්නෙට එකම විසඳුම දේශීය කිරිපිටි සමාගම්වලට සහන සලසා දීලා ඒ සමාගම් නගා සිටුවීම….. යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (14 වැනිදා) පැවසුවාය. දේශීය කිරිපිටි නගා සිටුවීමෙන් මේ වනවිට වෙළෙඳුන් ස`ගවා ගෙන සිටින පිටරටින් ගෙන්වන කිරිපිටි යස අගේට ප‍්‍රතික්‍ෂේප වනු ඇතැයි විශ්වාස යැයිද ඇය සඳ... |
"විපක්‍ෂනායක කාර්යාලයේදී තෛපොංගල් සමරමින්" | "තෛපොංගල් දිනයට සමගාමීව ඊයේ (14දා) විපක්‍ෂනායක කාර්යාලයේ පැවති උත්සවයකට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්විය. ඊට එක්වූවන් සමග විපක්‍ෂ නායකවරයා පෙනී සිටින අවස්ථාවකි මේ." |
"මහජන ආරක්‍ෂක ඇමැති සහ ජපන් තානාපති අතර සුහද හමුවක්" | "ශ‍්‍රී ලංකා ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා හමු වූ අවස්ථාව. එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා හා ආරක්‍ෂාව දියුණු කරගැනීම ගැන ද සාකච්ඡා වී තිබේ." |
"2019 හොඳම නගර සභා ගිණුම් වාර්තාව කොළඹ මහ නගර සභාවට" | "ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට අනුබද්ධ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය මගින් වාර්ෂිකව මෙහෙයවන දීප ව්‍යාප්ත හොඳම වාර්ෂික වාර්තා හා ගිණුම් තරගාවලියේදී 2019 වර්ෂය සඳහා මහ නගර සභා අංශයේ හොඳම ගිණුම් වාර්තාවට හිමි රන් සම්මානයෙන් කොළඹ මහ නගර සභාව පිදුම් ලැබීය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැව... |
"ජනපති කෙරවලපිටියේ ලිට්‍රෝ ගෑස් පර්යන්තය නිරීක්ෂණය කරයි" | "කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තය ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. පර්යන්තයේ ප‍්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිවරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැුගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක‍්‍රියාවලිය විමසා බැලීය. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය ... |
"ඇමැතිගේ ආරක්ෂාවට 81 ක්" | "රජයේ එක්තරා ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සිය විශේෂ වරප‍්‍රසාද භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 74 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු ආරක්ෂාව සඳහා යොදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි. කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු පමණක් අනුයුක්ත කර ඇති නමුත් මෙම අමාත්... |
"ඉන්ධන ඉවරයි කැලණිතිස්ස නවතියි: විදුලිය කැපීම අනිවාර්යයි – ලංවිම ඉංජිනේරුවෝ කියති" | "ඉන්ධන සියල්ල අවසන් වීම නිසා ඊයේ (13 දා) පස්වරු 4.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාරයේ සියලූම විදුලි ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡුාවේදී කැලණිතිස්ස බලාගාරය කි‍්‍රයාත්මක කිරීම සඳහා දින කිහිපයකට ඉන්ධන ඇති බවට ඉංජිනේරුවන් සඳහන් කළද ඊයේ පස්වරුව වන විට ඉන්ධන අවසන් වී ඇත. මේ නිසා ක... |
"කොවිඩ් විද්‍යාත්මකව කළමනාකරණය කළ නිසා සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වෙලා – සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු" | "කොවිඩ් වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට ශී‍්‍ර ලංකාව සමත්වීම නිසා ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ශී‍්‍ර ලංකාවට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි යැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ඒ අනුව නව වසරේ මේ වනවිට ශී‍්‍ර ලංකාවට පැමිණ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන් ගණන 31,600 ... |
"සමාගම ලාභ ලැබුවේ මා ඇමැති වුණාට පස්සේ – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර" | "‘‘ජානක වක්කුඹුර ඉන්නේ හරි පැත්තේ… මම කාගේවත් අතකොලුවක් වෙන්නේ නැහැ. මම කාටවත් යටවෙන්නෙත් නැහැ. ගොවියාට සේවකයාට සාධාරණය කරන්න රජයේ කොටස ලබා ගන්න මම මැදිහත් වෙනව. මම ඒක ක‍්‍රියාවට නංවන්න කටයුතු කරනවා. මේක 51% ක් කියන්නේ දැනටමත් රජයේ. මේක කාටවත් පෞද්ගලික අංශයට දීපු එකක් නොවෙයි. මේක ආයෙත් රජයට ගන්න උවමනාවක් නැහැ. පාලනය කර... |
"කිරින්ද විහාරයේ පිළිසකර කිරීම අන්‍යාගමික විරෝධයෙන් නවතී" | "කිරින්ද විහාරමහා දේවි රජමහා විහාරස්ථානයට අයත් භූමියෙහි පිහිටි වතුර රැඳෙන ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන පිළිසකර කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි අන්‍ය ආගමිකයන් හතළිහක පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ ඊට විරෝධය දැක්වීම හේතුවෙන් එම පිළිසකර කිරීමේ කටයුතු පෙරේදා (12 දා) තාවකාලිකව නතර කිරීමට විහාරාධිපති හිමියන්ට සිදුවිය. කි... |
"ඇමැතිවරයා සහ ඔහුගේ හෙංචයියන් දිගාමඩුලු යෝධයා විනාශ කරන්න හදනවා – කිරිඳිවෙල සෝමරතන නාහිමි" | "දිගාමඩුල්ල පුබුදන මහා යෝධයා. දිගාමඩුල්ල ජනතාවගේ ජීවනාලිය වූ හිඟුරාන සීනි සමාගම පසුගිය කාලයේ වසර දහතුනක් වසාදමලා විනාශ කරලා තිබ්බා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන යටතේ නැවතත් එය ආරම්භ කරල රාජ්‍ය සහ පුද්ගලික අංශය එක්ව අද ඉතා ශක්තිමත්ව දිගමඩුලු මිටියාවත පමණක් නොව පළාතම දිනෙන් දින දියුණු කරමින් තිබෙනව... |
"ණයට අරන් සැපට සිටි යුගය අවසන් වෙමින් යනවා – ඇමැති විමල් වීරවංශ" | "මුදල් ණයට අරගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රටේ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. එසේ විදේශ විනිමය උපදවාලිය හැකි ප‍්‍රමුඛතම පිරිස වන කර්මාන්තකරුවන් බලගන්වමින් යන ගමනකට තමන් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය සූද... |
"බම්බලපිටියේ තට්ටු තුනක සුපිරි ගණිකා නිවස වටලයි: තරුණියන් 6ක් ඇතුළු 7ක් දැලේ" | "බම්බලපිටිය ද ෆොන්සේකා පාරේ පිහිටි සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (13 දා* රාති‍්‍ර වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය සුරූපී තරුණියන් හයදෙනකු ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාති‍්‍ර 7.00 ට පමණ කළ වැටලීමකදී... |
"ලිට්‍රෝ සභාපති ඉවත් කිරිමේ තීරණය අත්හිටුවයි" | "ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ තීරණය අත්හිටුවා තිබේ. එම තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තය ඊයේ (13 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර එම නිරීක්... |
"එස්එම්ලා වර්ජනයේ මගීහු අපාදුකේ" | "දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පෙරේදා (12දා) මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක කරන ලද එක්දින වැඩ වර්ජනය හේතුවෙන් දුර ගමන්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර අහෝසි වී දේශීය සහ විදේශීය මගීහු විශාල පිරිසක් ඊයේ (13දා) දැඩි අසීරුතාවට පත්වූහ. දුර ගමන් සේවා කලින් ආසන වෙන් කළ දුම්රිය නොදන්වා අවලංගු කිරීම, දුම්රිය ධාවන ... |
"කොණ්ඩගල කන්දේ සිට පහළට එද්දී පැරෂුටය අකී‍්‍රය වී ඇදවැටුණු විදේශිකයා රෝහලේ" | "දෙල්තොට ලූල්කඳුර වත්ත ඉහළ කොටසේ පිහිටා ඇති කොණ්ඩගල කන්දේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට එමින් සිටි රුසියානු ජාතිකයකුගේ පැරෂුටය ගුවනේදී හදිසියේම ක‍්‍රියා විරහිත වී කඩා වැටීමෙන් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (12දා) ඇතුළත් කොට තිබේ. රුසියානු ජාතිකයා පෙරේදා පස්වරුවේ කොණ්ඩගල කන්ද තරණය කර ඇත. එහි කඳ... |
"ඵලදාව අඩුයි: පොල් මිල ඉහළ යෑමේ අවදානමක්" | "වාර්ෂික පොල් අස්වැන්නේ අඩුවීමක් පවතින නිසා පොල් ගෙඩි සහ පොල් තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඊයේ (13 දා) පැවසීය. වාර්ෂික පොල් අවශ්‍යතාව ගෙඩි බිලියන 4.9ක් වුවත් මෙවර ගෙඩි බිලියන 1.9ක හිඟයක් පවතින බවත් ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැ... |
"ඉන්දියාවෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 900 කට අධික විනිමය පහසුකම්" | "ශී‍්‍ර ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 900 කට අධික විදේශ විනිමය පහසුකම් ලබාදීම ඉන්දියාව විසින් සහතික කර තිබේ. ශී‍්‍ර ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට සහය ලබාදීම සඳහා මෙම මූල්‍ය සහාය ඉන්දියාව විසින් මෙරටට ලබාදෙනු ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙව... |
"නගරාධිපතිවරයා මට සහ මගේ සේවකයන්ට මරණ තර්ජන කරනවා: පොලිසියට පැමිණිලි කළත් කිසිම සහනයක් නෑ!" | "‘‘හම්බන්තොට නගරාධිපතිවරයාගේ මැරයන් යොදවා ලේවායේ වාහනයකට පහරදීමක් සිදුකළා. මට වගේම මගේ සේවකයන්ටත් ප‍්‍රසිද්ධියේ මරණ තර්ජනය කරමින් තිබෙනවා. හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකළා. මේ වන තුරුත් එම පැමිණිළිවලට අදාළව නීතිය ක‍්‍රියාත්මක වී නෑ. මා ඇතුළු මගේ සේවකයන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිතයි. මාව මරණවාමයි කියලා... |
"දුම්රිය වර්ජනයෙන් ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෝ දැඩි අසීරුතාවට" | "දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (12 දා) මධ්‍යම රාත‍්‍රී 12 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ප‍්‍රවේශපත‍්‍ර වෙන් කරවාගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් දැඩි අසීරුතාවට පත් වී තිබුණි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට ශ‍්‍රීපාද වන්දනා සඳහා හැටන් දුම්රිය ස්ථානයට පැමිණි වන්දනාකරුවන් දුම්රිය ... |
"අයි.එම්.එෆ් බිල්ලන් මවන්නේ මූල්‍යමය විනයක් නැති අයයි – එ. ජා. සභාපති" | "එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ද විද්‍යුත් ගුවන්විදුලි නාලිකාවක ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටි පරිදි 1977 සිට 1994 දක්වා ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් පිළිගත් මූල්‍ය ආයතන සියල්ලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විශාල සහයෝගයක් ලබාදී ඇති බවත් මූල්‍ය විනයක් ඇතිව රට පාලනය කළ නිසා එවැනි අනුග‍්‍රහයන් ලැබුණ බව... |
"හිතුමතේ වර්ජනයේ… අපි විඳින දුකක්" | "දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ එක්දින වර්ජනයක් නිසා ඊයේ (13 දා) දුම්රිය ගමන් වාර සීමාවුව ද කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප‍්‍රදේශ කීපයකට දුම්රිය කීපයක්ම ධාවනයට යොදවා තිබූ අතර, කොටුව දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ගමන් කළ දුම්රියකට ගොඩවීමට මගීහු මෙසේ පොදිකමින් සිටියහ. ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ" |
"රාජ්‍ය වෙසක් උත්සවය කූරගල පුදබිමේදී" | "මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12) පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇත. අරලියගහ මන්දිරයේදී පැවැති මෙම සාකච්ඡුාවේදී රාජ්‍ය වෙසක් උත්සවයට පෙර නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර සන්නස් පත‍්‍රය පිළිගැන්වීමට අවශ්... |
"අමාරුකම් මැද වුවත් මේ වසරට නියමිත විදේශ ණය ගෙවීමට පුළුවන් – මහ බැංකු අධිපති" | "මේ වසරේ (2022) දී ශ‍්‍රී ලංකාවට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක පමණ විදේශ ණය ප‍්‍රමාණය ගෙවිය හැකි බව තමා ඉතා පැහැදිලිව රටට ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය. ‘‘ඒක අමාරු තමයි. ඒක අමාරු නැහැ කියල මම කියන්නේ නැහැ. ඒ වුණත් ඒ අමාරුකම් මධ්‍යයේ වුවත් මේ විදේශ ණය ගෙවීම කරන... |
"පොලිසිය පල්ලියේ බෝම්බය ගැන පරීක්ෂණ යට ගහන්න හදනවා – කාදිනල්තුමා කියයි" | "බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ අත් බෝම්බය සම්බන්ධ පරීක්ෂණය පොලිසිය යට ගැසීමට උත්සාහ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. අත් බෝම්බය ගෙනත් තැබූ පුද්ගලයා අත්අඩංගුවට නොගෙන පල්ලියේ මුරකරු සහ එහි සහායකයා අත්අඩංගුවට ගෙන ඇති බවත් මින් පොලිසිය උත්සාහ කරන්නේ දේවස්ථාන වෙත ජනතාව පැමිණීමට බිය ගැන්වී... |
"ශ‍්‍රීලනිප 14 ගියාට ආණ්ඩුව පෙරළන්න බැහැ – දයාසිරි කියයි" | "ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව පෙරළීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. මන්ත‍්‍රීවරු දාහතර දෙනා ඉවත් වුණොත් ආණ්ඩුව පෙරළෙන බවට ඕනෑම අයකුට ප‍්‍රකාශ කිරීමට හැකි වුවත් එය එසේ සිදු නොවන බව ද මහ ලේකම්වරයා කියා සිටියේය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.