Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ජනපති අගමැති කියද්දීත් මහ බැංකු අධිපති ණය ප‍්‍රතිව්‍යුහගත නොකරන්නේ ඇයි – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"පෙට‍්‍රල් ගේන්න, ඞීසල් ගේන්න, බෙහෙත් ගේන්න, කිරිපිටි ගේන්න, ගෑස් ගේන්න, ගල් අඟුරු ගේන්න සියලූ දෙයට මුදල් නැති වෙලාවෙදි ලංකාව ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කරන්නේ නැත්තේ ඇයි දැයි යන්න ප‍්‍රශ්නයක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (13 ද...
"ඩොලර් මිලියන 500 එකපාර ගෙවා ජනතාව බඩගින්නේ තියන්න එපා – කරු ජයසූරිය"
"දේශපාලනයේ දී රාජ්‍ය නායකයකුගේ වචන, පොරොන්දු ගලේ කෙටූ අකුරක් මෙන් ස්ථිර විය යුතු බව පුරවැසියන් බලාපොරොත්තු වීම ලෝක ස්වභාවය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසූවේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය. මැතිවරණය...
"එමිල් රංජන් ගස් – රංගජීව නිදහස් – වැලිකඩ රැඳවියන් ඝාතනය"
"* චෝදනා එල්ලකර ඇත්තේ බලපෑම් නිසා – එමිල් රන්ජන් විත්ති කූඩුවේ සිට කියයි* බලධාරීන්ගේ තර්ජන නිසා බන්ධනාගාර සේවකයා ඇත්ත කියා නෑ – විනිසුරු මඩුල්ල* පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය සලකා නොබලයි වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් අටදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවේ දෙවන විත්තිකාර හිටපු බන්ධනාගාර...
"නැගෙනහිර ජැටියේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරැඹේ"
"කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කළහ. අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 ව...
"අයි. එස්. – තව්හිද් ජාමාත් හා එල්ටීටීඊයට හවුල් 6ක් ඉන්ටර්පෝල් – ශ‍්‍රී ලංකා මෙහෙයුමකින් දැලේ"
"අයි.එස් සංවිධානය ජාතික තව්හිද් ජමාත් සහ කොටි සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හයදෙනකු ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සහ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සිදුකළ ඔපරේෂන් ෆ්ලයිකැචර් මෙහෙයුමින් අල්ලාගෙන ඇත.සිරියාවේ කි‍්‍රයාත්මකවන අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සැකකරුවකු අසුවූ මුල්වතාව මෙයයි.රාජ්‍ය බුද්ධි සේවාව, රහස් පොලිසිය...
"තෙල් ටැංකි ගිවිසුමට නීතිපති අනුමැතිය ගත්තේ වැදගත් ලේඛනයක් නැතිව"
"* බෙංගමුවේ නාලක හා ඇල්ලේ ගුණවංශ හිමිවරුන්ගෙන් පෙත්සමක්රජය විසින් ති‍්‍රකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන ඇත්තේ එම ගිවිසුමට අදාළ ඉතා වැදගත් ලේඛනයක් ඉදිරිපත් කිරීමකින් තොරව බවට අනාවරණය වී ඇතැයි පෙන්වා දෙමින් බෙංගමුවේ නාලක හා ඇල්ලේ ගුණවංශ හ...
"බැසිල් මුදල් ඇමැති වීම නීති විරෝධියි: ව්‍යවස්ථාවට පටහැනියි – විජයදාස උසාවියට කියයි"
"ඇමරිකානු නීතිය හා මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම් ලබාදී පුරවැසි භාවය ලබාගත් ඕනෑම අයෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ආයුධ අතට ගෙන රට වෙනුවෙන් ඕනෑම රටක් සමග කටයුතු කිරීමට බැඳී සිටින බැවින් එලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කටයුතු කරනුයේ කෙසේ දැයි විමසා බැලිය යුතු බව ...
"ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශී‍්‍ර ලංකාව පහතට"
"ස්ටෑන්ඩර් ඇන්ඞ් ජුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට CCC දක්වා පහත හෙළා ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"විදුලිය කැපීමේ තීරණය නතර කළා – විදුලිබල අතිරේක ලේකම්"
"* සියයට සියයක් සහතික කරන්න බැහැ – ලංවීම ඉංජිනේරුවෝ කියතිනිල වශයෙන් දිනකට යම් කාලයක් විදුලිය කපා හැරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නතර කළේ යැයි විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා ‘දිවයින’ට පැවසීය.මේ වනවිට දෛනික විදුලි ඉල්ලූම සපුරාලීමට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතිය සතුව ඇතැයි ද ඒ මහත...
"තැන තැන නොකියා ගෞරවාන්විතව එළියට යන්න පුළුවන් නාමල් රාජපක්ෂ"
"* මේ ආණ්ඩුවේ හැම තීරණයකටම ශී‍්‍රලනිපයත් වගකියන්න ඕනෑආණ්ඩුවක් විදියට සාමූහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ප‍්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ වෙන ප‍්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැුස්වීමේදී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි’’ යැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජප...
"බොරැල්ලේ දේවස්ථානයට අත්බෝම්බය ගෙනාවේ – 13 හැවිරිදි දරුවකුගේ මාර්ගයෙන් පොලිසිය හෙළිකර ගනී"
"බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ‍්‍රයේ තිබී හමු වූ අත්බෝම්බය එම පරිශ‍්‍රයට ගෙනැවිත් ඇත්තේ ඒ අසලම පදිංචි දහතුන් හැවිරිදි දරුවකුගේ මාර්ගයෙන් යැයි ඒ පිළිබඳ විමර්ශන සිදුකරන පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ. මෙම අත්බෝම්බය එම භූමියට ගෙනැවිත් දමා ඇත්තේ කුමන අරමුණකින් දැයි යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කෙරේ. මෙම බෝම්...
"මේ වසරේ ශ‍්‍රී ලංකා ආර්ථිකයේ 5.5% ක වර්ධනයක් – කබ්රාල් විශ්වාසය පළ කරයි"
"මේ වසරේදී (2022) දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 5.5 කින් වර්ධනය වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය.2021 වසරේ යම් කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.මෙසේ ආර්ථිකය වර්ධනය කර ගන්නා ගමන්ම අපිට තවත් අභියෝග කිහිපයක් ජයගන්නට තිබෙනවා. ආර්ථිකයක් හසුරුවද්දී ආර්ථිකයේ ස...
"හැටට වැඩි බොහෝ පිරිසක් බූස්ටර් එන්නත ගෙන නෑ – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන"
"වැඩිහිටි ජනතාවගෙන් බොහෝ පිරිස් කොවිඞ් එන්නත් බූස්ටර් මාත‍්‍රාව අරගෙන නැහැ. එම පිරිස ඉක්මණින් එම එන්නත ලබාගැනීම ඉතා වැදගත් යැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (12 වැනිදා) පැවසීය.කොවිඞ් මරණ බොහෝමයකටම හේතුව කොවිඞ් එන්නත ලබානොගැනීම බව ද හෙතෙම කීය.මෙහි දී තවදුරටත් කතා කළ වෛi රුක්ෂ...
"ශ‍්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට -සෞඛ්‍ය ඇමති"
"ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ‍්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.රටෙහි සාර්ථක එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග‍්‍රහණයක් බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.හොරණ, මිල්ලෑව ප‍්‍රදේ...
"අපේ රටේ පිරුණු සම්පත්වලින් රටට ප‍්‍රයෝජනයක් ලබාදෙන්න කාලය ඇවිත්"
"* රජරට සරසවියේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබූ නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප‍්‍...
"හම්බන්තොට නගරාධිපති ඇතුළු පිරිසක් ලූණු සේවක විරෝධතාවට කඩා පැන යකා නටති"
"හම්බන්තොට ලූණු ලේවායට අයත් වෑන් රථයකට ඊයේ (11දා) අලූයම මැරයන් පිරිසක් විසින් පහරදී අලාභහානි සිදුකිරීම හා ලේවායේ කළමනාකාරිත්වයට එරෙහිව පිරිසක් සිදුකරන සත්‍යග‍්‍රහයට විරෝධය පා සමාගමේ සේවකයින් තුන්සියයක් පමණ පැවැත්වූ විරෝධතාවට හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කඩාපැනීම නිසා ඊයේ පෙරවරුවේ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාර...
"ව්‍යාජ පාස්පෝට් එකකින් ප‍්‍රංශයට පනින්න ඇවිත් කටුනායක යකා නැටූ විදේශිකයා රිමාන්ඩ්"
"ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් මගින් විදේශගත වීමට පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ සීෂෙල්ස් ජාතිකයකු මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ Matuszewski wlodzimierz friedrich නමැත්තෙකි. පසුගිය 10 වැනිදා අ...
"සජිත්ට සුබ උපන් දිනයක්"
"විපක්‍ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ 55 වැනි ජන්ම දිනය අද (12 දා) ට යෙදී තිබේ. 2000 මහ මැතිවරණයෙන් පළමු වරට එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිසබයට තේරීපත්වූ සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ,නිවාස ඇමැති ආදී ඇමැති පදවි හෙබවූ අතර සමගි ජනබලවේගය නායකයා ලෙස පසුගිය මහ මැතිවරණයේදී විපක්‍ෂයේ වැඩිම ආ...
"ඉදිරි දින දහයේ විදුලිය බිඳවැටීම් විය හැකියි – ඇමැති රමේෂ් පතිරණ"
"විදුලිබල මණ්ඩලය මගින් කර ඇති යෝජනා අනුව ඉදිරි දින දහය තුළ ඇතැම් අවස්ථාවල විදුලිය බි`දවැටීම් සිදුවිය හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් මේ වන විටත් අක‍්‍රීයව පවතින අතර එය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින නවයක් පමණ ගතවනු ඇතැයිද ඇමැතිවරයා කීය...
"දොස් පැවරුවාට කිපී වඳුරඹ ඕඅයිසීට වෙඩි තැබීමට තැත් කළ කොස්තාපල් පැනයයි"
"දොස් පැවරුවායි උරණ වී ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පළාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි භූමියේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත්කිරීම සඳහා ලබාදී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන් ඊයේ (11 දා) එම භූමිය ව...
"සීඅයිඩී පස්වන තට්ටුවේ ජනේලයේ එල්ලී සිටි කත එකවර බිමට පැන්නා"
"රුපියල් හත් කෝටියකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ (11 දා) අලූයම 3.45ට පමණ එම දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන ඇත. ඊයේ අලූයම මෙම කාන්තාව වැසිකිළියට රැුගෙන ගිය අවස්ථාවේ එහි ජනේලයකින් පිටතට පැමිණ පස්වැනි ම...
"රටට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක කොටස්කරුවකු ලෙස මෛති‍්‍රපාල සිරිසේන කටයුතු කරමින් සිටිනවා"
"දේශපේ‍්‍රමි එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් හේවාපතිරණ රටට එරෙහි වන දේශපාලන ක‍්‍රමන්ත‍්‍රණයක කොටස්කරුවකු ලෙස හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද කටයුතු කරමින් සිටින බව දේශපේ‍්‍රමි එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ම...
"හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවට අත තියන්න එපා: රජයට ගෙන විනාශ කිරීමට යෑම දැඩි පිළිකුලින් හෙළා දකිනවා"
"හිඟුරාන සීනි සමාගම වසර 13 වසා දාලා ජනතාව අන්ත අසරණ වෙලා තියෙද්දී ගල්ඔය වැවිලි සමාගම විසින් නැවතත් දිරාගිය හිඟුරාන සීනි යෝධයා නැගිට්ටවලා ජන ජීවිතය ගොඩනගද්දී, එය නැවතත් විනාශ කරලා එහි සාරය උරා බොන්න හදන අයට අපේ දැඩි අප‍්‍රසාදය පළ කර සිටිනවා යැයි උතුරු, නැගෙනහිර අධිකරණ සංඝනායක, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ...
"චීනයෙන් රු. මිලියන 127ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ශී‍්‍ර ලංකාවට"
"ශ‍්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් ලෙස රුපියල් මිලියන 127 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ක්‍ෂණිකව ලබා දීමට චීන රජය පියවර ගෙන ඇත. එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාරදීම පෙරේදා (10දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. ශ‍්‍රී ලංකා චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය...
"ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ ස්වදේශවාදී ආණ්ඩුවක් හදනවා – හිටපු ජනපති මෛතී‍්‍ර කියයි"
"ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ජාතිකවාදී, ස්වදේශවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරගෙන යන බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසීය. මැද කොළඹ ප‍්‍රදේශයේ පැවැති පක්‍ෂ කාර්යාලයක් ආරම්භ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රට දිනෙන් දින අර්බුදයකට යන බවද ඒ මහතා කීය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී...
"පොලිසිය දේශපාලනීකරණය වීමට ඉඩ දෙන්නේ නැහැ – ආචාර්ය සරත් වීරසේකර"
"පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයන්ගේ කිසිම වැරදි වැඩක් කරන්න අයිතියක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. සරත් වීරසේකර මහතා මේ කරුණු පැවසූයේ අලූතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථාන 105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටලූ හා ජනතාව සඳහා ක‍්‍රියා කළ යුතු ආකා...
"මෛතී‍්‍රගේ ෆයිල් 7 ක් මා ළඟ: බොරු නම් විවාදයකට එන්න – රවි කරුණානායක"
"හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධ ෆයිල් හතක් පිළිබඳව තොරතුරු තමා ළඟ ඇති බවත් ඒවායේ තොරතුරු අසත්‍ය නම් තමා හා විවාදයකට එන්නැයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (11 දා) කොළඹදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවමින් සඳහන් කළේය. 2014 නොවැම්බර් මාසයේ මුල සහ දෙසැම්බර් මාසයේ අග මෙරට ගිණුමකට ආ ඩොලර් ලක්‍ෂ ගණනක් නිසා...
"සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 3 ක් ආනයනයට කැබිනට් අනුමැතිය"
"පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් සැපයීම සඳහා නාඩු හා සම්බා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් ජී ආර් 11 ශෝට් ගේ‍්‍රන් :ඨඍ11 ී...
"ඉන්ධන අවසන් වුණොත් විදුලිය කැපීම හැර විකල්පයක් නෑ – ලංවිම කියයි"
"විදුලි උත්පාදන කටයුතු නතරව තිබූ තාප බලාගාර තුනකට අවශ්‍ය ඉන්ධන ලැබීමත් සමග ඒවායේ විදුලි නිෂ්පාදනය ආරම්භ කර තිබුණත් තවත් දින දෙක තුනකින් ඒවා නතර වීමෙන් විදුලිය කපාහැරීමක් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී. කැලණිතිස්ස ජී. ටී. – 7 (මෙගාවොට් 110), කැලණිතිස්ස ද්විතව චකී‍්‍රය බලාගාරය (මෙගාවොට් 165)...
"සකුරායි කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන ඉංජිනේරු රිමාන්ඩ්"
"සංචාරක යුවළක් රැගෙන විනෝද චාරිකාවක් යමින් සිටියදී කිඹුලාපිටියේ වෙල්යායකට කඩා වැටී අනතුරකට පත්වූ සකුරායි ගුවන් යානා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප‍්‍රධාන ඉංජිනේරුවා මෙම මස 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එම්. ජී. චම්පික රාජපක්ෂ මහතා ඊයේ (11දා) නියෝග කළේය. මෙසේ රිමාන්ඞ් භ...
"උපන් දිනයට අපූරු තෑග්ගක්: අනිල් භාරතී නමින් පාරක්"
"පුරා දශක පහකට අධික කාලයක් මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතාගේ 72 වැනි උපන් දින සැමරුම නිමිත්තෙන් ඔහු පදිංචිව සිටින පානදුර කුරුප්පුමුල්ල නිවස අසල මාර්ගය ‘අනිල් භාරතී පෙදෙස’ ලෙස නම් කිරීමේ උත්සවයක් 8 වැනිදා පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි....
"ජිනීවා කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා 61 ක්"
"ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා 61 ක් ප‍්‍රකාශයට පත් කර ඇත. ජාත්‍යන්තර මානුෂික නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය මෙම චෝදනා ඉදිරිපත් කිරීමට පෙර රජයෙන් විමසා නැත. වන්නි මෙහෙයුම දියත් වූයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පමණ...
"උසාවි නොආ චම්පිකගේ ලෙඩේ ගැන වාර්තාවක් දෙන්න: අධිකරණය අවභාවිත කිරීමේ වෑයමක් – නි. සොලිසිටර් ජනරාල්"
"නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබියදී ඊයේ (11 දා) අධිකරණය හමුවේ පෙනී නොසිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබා ගන්නා බව කියන හිටපු අමාත්‍ය සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් වහාම සවිස්තර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ ...
"ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ඇමරිකානු ඩොලර් මිලියන 9.25ක සමාගම් ලාභයක්"
"ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9.25ක සමාගම් ලාභයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර තිබේ. එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමි වූ පළමු මාසය වීම විශේෂත්වයකි. පසුගිය වසරේ එම කාලය හා සසඳන විට ආදායම 200% කින් පමණ ඉහළ ගොස් ඇති අතර පූර්ව වස...
"පොදු ප‍්‍රවාහන භාවිතයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කරලා – වෛද්‍ය කමල් ඒ. පෙරේරා"
"පොදු ප‍්‍රවාහන භාවිතයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කිරීම සහ රජය ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම නිසා ඉදිරියේදී විශාල කොවිඞ් අවදානමකට මුහුණ දීමට රටට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (11දා) පැවසීය. රජය සහ සෞඛ්‍ය අංශ කොවිඞ් මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීමේ...
"රටේ ආර්ථිකය ගොඩගන්න පාඩු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි"
"ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මේ වනවිට මේ රට ආර්ථික අවපාතයකට ලක් වී ඇතැයි ද ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කළ යුතු යැයි ද ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මහතා පැවසීය. නායක රංජිත් පීරිස් මහතා එසේ පැවසූවේ 07 වැනිදා පෙරවරුවේ ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් ප...
"යුගදනව් පෙත්සම් විභාගය – සාමූහික වගකීම කඩකළේ ඇමැති බැසිල් – නිව්ෆ්‍රෝටස් නිව්යොර්ක්හි ලියාපදිංචියක් නැති සමාගමක්"
"උදය, විමල් හා වාසුගේ නීතිවේදියා උසාවියේදී කියතිකෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් කොටස් සියයට 40ක් ඇමරිකාවේ නිව්ෆ්‍රෝටස් එනර්ජි සමාගමට පවරාදීම ස්වභාවික ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකානු සමාගමකට ලබාදීමට අදාළ කටයුත්තේදී කැබිනට් මණ්ඩල සාමූහික වගකීම් කඩකර ඇත්තේ සිය සේවාදායකයන් නොව මුදල් අමාත්‍ය බැස...
"එක් ඩොලරයක්වත් දී නෑ – කන්ටේනර් තවමත් වරායේ හිරවේ"
"වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස්කර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් ඊයේ (10දා) වනතුරුත් එක ඩොලරයක්වත් ලබාදී නැතැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘දිවයින’ට පැවසීය. ලබාදී තිබෙන පොරොන්දුව ඉටුකරන තුර...
"ජන ජීවිතයට බාධාවක් නොවන ලෙස විදුලි අර්බුදයට විසඳුම් සොයන්න – විදුලිබල ප‍්‍රධානීන්ට ජනපතිගෙන් උපදෙස්"
"ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (10දා) විදුලිබල හා බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇත. විදුලි කප්පාදුවක් පිළිබ`දව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස...
"ශ‍්‍රී ලංකා ජාතික සංවිධානය සමග සන්ධානගතව සියලූ මැතිවරණ සඳහා තරග කරනවා – නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක කුමාර වෙල්ගම"
"ශ‍්‍රී ලංකා ජාතික සංවිධානය සමග සන්ධානගත වී ඉදිරි සියලූ මැතිවරණ සඳහා තරග කිරීමට කටයුතු කරන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ඊයේ (10දා) ‘දිවයින’ට පැවසීය. ජනාධිපතිවරණයේදී පොදු එකඟතාවයකින් යුත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද හෙතෙම කීවේය.අශ්ව ලාඩම නව ලංකා නිදහස් පක්ෂයේ සලකුණ බවත්, නව ලංකා නිදහස් පක්ෂයේ ලේක...
""වෙල්ගමගේ, මනෝගේ හා විගීගේ පක්‍ෂ මැ. කො. පිළිගනී""
"නව දේශපාලන පක්‍ෂ 03ක් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (11 දා) පිළිගෙන ඇත.හිටපු ඇමැතිවරයකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්‍ෂය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප‍්‍රගතිශීලී සංධානය හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. විග්නේෂ...
"ආහාරවල සිල්ලර මිල සියයට 15 කින් නැගලා – ඇඞ්වොකාටා බත්කරි මිල දර්ශකය හෙළි කරයි"
"කොළඹ වෙළෙඳපොළේ සතිපතා සිල්ලර මිල ගණන් නිරීක්‍ෂණය කිරීමේදී ආහාරවල සිල්ලර මිල ගණන් සියයට 15ක වැඩිවීමක් සිදුව ඇතැයි වාර්තා වේ.ඇඞ්වොකාටා බත්කරි දර්ශකයට අනුව මේ වැඩිවීම නිරීක්‍ෂණය කර ඇති අතර මේ සඳහා සාමාන්‍ය බත් සහ ව්‍යංජන සහිත ආහාර වේලක් සඳහා බහුලවම පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම හේතුවී ඇත.මේ ආහාර ද්‍රව්‍යවල මිල...
"වරාය නගරයේ අසිරිය බලන්න ඇවිද යන්න එන්න……"
"කොළඹ වරාය නගරයේ ඉදිවූ සැහැල්ලූ යාත‍්‍රාංගනය සහ ඇවිදීමේ මංතීරුව ඊයේ (10දා) මහජනයා සදහා විවෘත කෙරිණි. පෙරවරු දහයේ සිට පස්වරු හය දක්වා මෙම මංතීරුව මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දොරටුවෙන් මෙම මං තීරව සදහා වරාය නගරය ඉදිකිරීම් නැරඹීමට පැමිණෙන පිරිසට නොමිලයේ ඇතුල්විය හැකිය. පිවිසුම් දොරටුව වි...
"වරාය නගරයේ අසිරිය බලන්න ඇවිද යන්න එන්න……"
"කොළඹ වරාය නගරයේ ඉදිවූ සැහැල්ලූ යාත‍්‍රාංගනය සහ ඇවිදීමේ මංතීරුව ඊයේ (10දා) මහජනයා සදහා විවෘත කෙරිණි. පෙරවරු දහයේ සිට පස්වරු හය දක්වා මෙම මංතීරුව මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දොරටුවෙන් මෙම මං තීරව සදහා වරාය නගරය ඉදිකිරීම් නැරඹීමට පැමිණෙන පිරිසට නොමිලයේ ඇතුල්විය හැකිය. පිවිසුම් දොරටුව වි...
"මේ වසරට ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් ඖෂධ වර්ග 80ක් හිගයක්"
"* සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිමෙම වර්ෂය සඳහා බෙහෙත් මිල දී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් බෙහෙත් වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.මේ අනුව පිළිකා බෙහෙත් වර්ග වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග ස`දහා අවශ්‍ය බෙහෙත...
"නව GST බදු දීගයට දේශීය ආදායම් විරෝධයනව GST බදු දීගයට දේශීය ආදායම් විරෝධය"
"විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (ජීඑස්ටී බද්ද) පරිපාලනය කිරීමේ කටයුතු අදාළ දෙපාර්තමේන්තුවලින් ඉවත් කර භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට තම සංගමයේ බලවත් අප‍්‍රසාදය හා විරෝධය ප‍්‍රකාශ කරන බව දේශීය ආදායම් සේවා සංගමය ඊයේ (10දා) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.මෙය දේශීය ආදායම...
"විදුලි අර්බුදයට සහනයක් දීමට සෝලා පවර් ව්‍යාපෘතිය කඩිනම් කරන්න – ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය"
"මාස හය හතක් ඇතුළත මෙගාවොට් 300 ක් පමණ අලූතින් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නම් කඩිනමින් වහල මත සවිකළ හැකි සූර්ය පැනල ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කළ යුතු බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටී.මේ මොහොතේ සිටම ඒ කටයුතු ආරම්භ කළ යුතු මුත් වගකිවයුතු නිලධාරීන් සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ද හරස්කපමින් සිටින බව ද එම සංගමය...
"ණය වාරික ගෙවීමට පෙර රජය ජනතාව ජීවත් කරවීමට කි‍්‍රයා කළ යුතුයි – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"ඉතාම නුදුරේ දී ගෙවීමට ඇති ණය වාරිකය ගෙවීමට පෙර ආණ්ඩුව කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම උදෙසා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. මුලතිව්හිදී ඊයේ (10දා) පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ‘‘ළ`ගදීම ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගෙවන්න තියෙනවා. ම...
"කැබිනට් අමාත්‍යාංශ 5 ක රාජ්‍ය 4 ක විෂය පථ වෙනස් කරයි – ජනපතිගෙන් ගැසට් නිවේදනයක්"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් අමාත්‍යාංශ 05ක සහ රාජ්‍ය අමාත්‍යාංශ 04 ක විෂය පථයන් සංශෝධනය කරමින් ඉකුත් 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම ගැසට් නිවේදනයට අනුව ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්...
"ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයෝ 2ක් ආණ්ඩුවෙන් යන්නම හදති – ඉතිරි 12 දෙනා පස්ස ගහති"
"ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දාහතර දෙනාගෙන් ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු පමණක් ආණ්ඩුවෙන් වහාම ඉවත්ව යායුතු බවට මේ වන විට දැඩි මතයක සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.එහෙත් අනෙක් මැති ඇමැතිවරුන් 12 දෙනාම සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වීම කිසිසේත්ම නොකළ යුතු බවත්, එම තීන්දුව දේශපාල...
"රාජගිරියේ අනතුර සාක්ෂි විභාගය අත්හිටුවීමට පාඨලී කළ ඉල්ලීම ඉවතට"
"රාජගිරිය ප‍්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අදට (11) නියමිත සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාඨලි චම්පික රණවක මහතා කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (10දා) පස්වරුවේ ප‍්‍රතික්ෂේප කළේය.කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති එම නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස හා එම නඩුව අවල...
"කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය – දෙස් විදෙස් පිළිගැනීමට ලක්වී තිබෙනවා – අගමැති මහින්ද රාජපක්‍ෂ"
"කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විදේශීය සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යෑමෙන් පැහැදිලි වන්නේ එය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇති බව යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ අධ්‍යාපන කටයුතු සමාරම්භ කිරීම හා ඊට සමගාමීව විශ...
"ණය ගෙවන්න සහනයක් දෙන්න – ජනපති චීන විදේශ ඇමැතිගෙන් ඉල්ලයි – දැක්වූ සහයෝගයට පැසසුම්"
"කොවිඞ් වසංගතය හමුවේ රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය ශ‍්‍රී ලංකාවට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී මහතාට සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බැව් සඳ...
"පෝට් සිටි පදික මංතීරුව සහ සැහැල්ලු යාත‍්‍රා අංගනය විවෘතවේ – අද සිට ජනතාවට ඇරේ"
"* ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති  පිවිසුමෙන් පාගමනින් ඇතුළුවීමට අවස්ථාවකොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලූ යාත‍්‍රා අංගනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (09දා) විවෘත කෙරිණි. ඊයේ විවෘත කළ පදික මංතී...
"ඩොලර් හිගය: මහ බැංකුව රන් සංචිතත් විකුණයි"
"ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රත්රන් සංචිතයේ වටිනාකම පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 206.8 කින් (අඩකටත් වැඩියෙන්) අඩු වී තිබේ.මේ අනුව 2021 නොවැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 ක් වූ රත්තරන් සංචිතය 2021 දෙසැම්බර් මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4 ක් දක්වා අඩු වී ඇතැයි නවතම මහ බැංකු සංඛ්‍යාලේ...
"සිසුන් ලක්‍ෂ 45ක නිල ඇඳුම් කොටඋඩ"
"* පාසල් නිල ඇඳුම් දෙන්න තාමත් කිසිම ලෑස්තියක් නෑලක්‍ෂ 45 ක් වන පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ කිසිදු සැලසුමක් නැතැයි වාර්තා වේ. නිල ඇඳුම් වෙනුවට පසුගිය රජය වවුචර්පත් ලබාදෙන ලදි. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු වවුචර්පත් අහෝසි කර නිල ඇඳුම් ලබාදීමට තීරණය කළ අතර ඒ සඳහා රෙදි සපයා ගැනීම සඳහා දේශීය ව්‍යාපාරිකයන් සිව්දෙන...
"රොබින් දිවිරඟ මඬලින් සමුගනී"
"සිංහල සිනමාවේ අපරාජිත රංගනයක නිරතවූ ප‍්‍රතිභාසම්පන්න රංගනවේදියකු, සටන් නළුවකු, අධ්‍යක්‍ෂවරයකු ද වූ රොබින් ප‍්‍රනාන්දු මහතා පෙරේදා (8 දා) දැයෙන් සමුගත්තේය.1937 ජුනි 15 වැනිදා කොළඹ කොටහේනේදී උපන් රොබින් කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. පසුකලක ප‍්‍රකට සාහිත්‍යකරුවකු හා අධිනීතිඥවරයකු ද වූ එච්. ඒ. සෙනෙවිරත්න ව...
"සුසිල් – ඔයාට මොකද වුණේ?"
"දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක 123 වන ගුණ සමරුව පෙරේදා (8දා) ගාලූමුවදොර එම පිළිරුව අබියස පැවති අවස්ථාවේ එම අවස්ථාවට එක්වූ ඉකුත්දා රාජ්‍ය ඇමැති පදවිය අහිමිවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආචාර කළ අයුරු. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ක...
"රට අදුරු වන දවස අත ළඟ"
"කුඩා ජෙනරේටරයක්, භූමිතෙල් ලිපක් ගෙදර තියා ගන්න – ලංකා විදුලි සේවක සංගමය රට අදුරට පත්වන දිනය නුදුරේම සිදුවන නිසා කුඩා ජෙනරේටරයක්, භූමිතෙල් ළිපක් වැනි දෙයක් නිවසක  තබාගැනීම මහජනතාවට වඩා සුබදායක යැයි ලංකා විදුලි සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් මහතා ඊයේ (09දා) පැවැසීය.විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන පාඩු ...
"විදේශ ශ‍්‍රමිකයන් එවන මුදල් රුපියල් කිරීම අනිවාර්ය නෑ – මහ බැංකුව කියයි"
"විදේශ රටවල සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් මෙරටට එවන පේ‍්‍රෂණ මුදල් ශී‍්‍ර ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.ඔවුන්ට ඕනෑම වාණිජ බැංකුවක එම අරමුදල් විදේශ විනිමය වශයෙන්ම තබාගත හැකි බවද මහ බැංකුව කියයි.මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙසේද පවසයි.අපනයන ආදායම් ර...
"විදුලිය කැපිල්ල තීරණය අද"
"පවතින විදුලි අර්බුදය හමුවේ පැයක පමණ කාලයක් රාති‍්‍ර කාලයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.දහවල් කාලයේදී විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවත් රාති‍්‍ර කාලයේ විදුලිය විසන්ධි කිරීම පැයක්ද, විනාඩි හතළිපහක් ද යන්න අද (10 දා* තීරණය කරන බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ඉංජිනේරු සුලක...
"විශේෂ කාර්ය බළකායට ප‍්‍රථම වරට ASP කතක්"
"පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප‍්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් වී තිබේ.මීට අමතරව ඇය සමඟ එම බළකායේ තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුට ද උසස්වීම් ලබා දී ඇත.මෙලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පත් වී ඇත්තේ එන්. ටී. එන්. කුමාරි නමැති නිලධාරිනියයි.ඇය ප‍්‍රධාන පොලිස් පරීක්‍...
"ආණ්ඩුව භුක්ති විඳින්නේ ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමේ සාපයයි – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"ආණ්ඩුව අද භුක්ති වි`දිමින් සිටින්නේ ජාතිවාදය-ජාතිභේදය, ආගම්වාදය-ආගම්භේදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.විපක්ෂ නායකවරයා මේබැව් පැවසූවේ දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක‍්‍රියාත්මක ‘‘සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු”සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන ‘‘සක්වල” වැඩ...
"කෝටි 9000 ක ණය ඇතුළේ දැවිතෙල් හිරවෙයි"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 9000 ක ණය මුදල්වලින් කොටසක් හෝ ගෙවීමට අපොහොසත් වීම නිසා බලාගාරවලට දැවිතෙල් ලබාදීම නතර කළ බව තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘‘දිවයින’’ට පැවසීය. මීට මාස හතරකට පමණ පෙරාතුව තෙල් සංස්ථාව නිල වශයෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට දැනුම්...
"ඖෂධ ආනයනයට බදු තිබුණේ නැහැ"
"ඖෂධ ආනයනය සඳහා පැවැති බදු ඉවත් කළ බවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසුවත් ඖෂධ ආනයනය සඳහා මෙතෙක් බදු පනවා තිබුණේ නැතැයි ඖෂධ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. දැනට මෙරට ප‍්‍රධාන පෙළේ ඖෂධ සමාගම් ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලදී ගන්නේ රුපියල් 203 කට බවත්, ඖෂධ නියාමන අධිකාරිය මගින් එම ඖෂධ සඳහා මිල නියම කිරීමට අවසර ලබා දී ඇත්තේ ඇම...
"ජිනීවා සමුළුවේ ශ‍්‍රී ලංකාව හිරවේ"
"49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකා රජයට දැඩි අසීරුතාවනට මුහුණ දීමට සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කරයි. මෙයට හේතු වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම් ඉටු කිරීමට රජය කි‍්‍රයා නො කිරීමයි. මේ සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට දෝෂාරෝපණය කරමින් වාර්තාවක් ප‍්‍රකාශයට ප...
"චීනවරාය තෙල් ටැංකි ගිවිසුම මෙහෙමයි"
"ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම්වලින් පසුව අක්කර 827 ක භූමිභාගයේ තෝරාගත් බිම්කඩක අංගසම්පූර්ණ නවීන තාක්‍ෂණයෙන් සමන්විත තෙල් පිරිපහදුවක් ඇතුළු තෙල් ටැංකි 99 ට අදාළ යෝධ ව්‍යාපෘතියක් කි‍්‍රයාවට නැංවීමට නියමිතව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ති‍්‍රකුණාමල තෙල් ටැංකි 99 සංවර්ධනය කි...
"විදුලි සැපයීම මහා අවුලක: බලාගාර 4 ක මෙගාවොට් 538 ක විදුලි උත්පාදනය නවතී!"
"පැයක විදුලි කැපිල්ලකින් ඇරඹේඩොලර් හිඟය නිසා ඉන්ධන හිඟයෙන් හදිසි මිලදී ගැනීම් අඩපණයි ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය...
"ආහාර මිල තවත් ඉහළට"
"ඉදිරි කාලයේදී ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. විශේෂයෙන් පොහොර ප‍්‍රශ්නය නිසා දේශීය කෘෂිකාර්මික ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ යනු ඇතැයි ද එය ආහාර කාණ්ඩයේ උද්ධමනය වැඩි වීමට හේතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. දැනටමත් පොහොර ප‍්‍රශ්නය නිසා වී අස්වැන්න මෙන්ම එළවළු නිෂ්පාදනයේ අඩුවක් දැක්වෙනු ඇ...
"කරදමුංගු කරාබුනැටි කරුංකා තැපෑලෙන් රටට රිංගයි"
"විදේශයන්ගෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට තහනම් කර ඇති දේශීය සුළු අපනයන භෝග වන කරදමුංගු, කරාබුනැටි සහ කරුංකා නීති විරෝධි ලෙස විදේශ තැපෑල හරහා ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට ක‍්‍රියාත්මක වන බව තැපැල් දොපර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය. කිලෝ තිහේ පාර්සල් ලෙස පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන...
"කෆීර් පණගන්වන්න ඩොලර් ලක්ෂ 72 ක්"
"ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා රජය ඩොලර් හිඟයකට මුහුණ පා සිටියදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කෆීර් යානා අලූත්වැඩියාව සඳහා ඩොලර් ලක්ෂ 72ක මුදලක් ඊශ‍්‍රායල් අයි. ඒ. අයි. සමාගමට ගෙවා ඇත. ලංකා බැංකුවේ ඇති ගුවන් හමුදා ගිණුමෙන් මේ මුදල ගෙවා තිබේ. වසර 30කට වඩා පැරණි මෙම යල් පැනගිය කෆීර් යානා අලූත්වැඩියාව සිදුවන්නේ කටුනායක...
"නව වසර උදාව සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා – සමගි සේවක සංගමය විමර්ශනයක් ඉල්ලයි"
"වරාය අධිකාරියේ නව වසර උදාව සැමරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 03ක් වැය කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුව ඇතැයි වරාය සමගි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රොෂාන් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මෙම උත්සවයේ ආහාර පිසීමේ සිට සියලූ අවශ්‍යතා සඳහා නව උපකරණ ලබාගෙන දානමය කටයුතු ද සිදුකර ඇත. දකුණු ආසියාවේ ල...
"කැබිනට් සංශෝධනයක් ගැන ජනපති හිතලා නැහැ"
"කැබිනට් අමාත්‍ය ධුර සංශෝධනයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් අවධානය යොමුකර නැතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවැසීය. හෙට (10 දා) කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පළවන තොරතුරු සම්බන්ධව කළ විමසුමේදී එම ප‍්‍රකාශකයා මේ බැව් සඳහන් කළේය. එසේ කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා නම් ම...
"චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි"
"ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නැවට අදාළ කාබනික පොහොර තොගය සඳහා මුදල් ගෙවීමට සිදුවන බවට 2021 ඔක්තෝබර් 31 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් කළ අනාවරණය පරිදිම මහජන බැංකුව විසින් පෙරේදා (07) අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල එම චීන සමාගමට ගෙවනු ලැබීය. එම චීන කාබනික පොහොර තොගය සඳහා එම මුදල් ගෙවීම සිදුකළ බව ම...
"රට අද සහ හෙට සජබයෙන් රට වටේ දේශන"
"‘රට අද සහ හෙට’ යන මැයෙන් දිවයින පුරා ආර්ථික විශ්ලේෂණාත්මක සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, සහ ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වීමට නියමිතය. මෙම මස අවසන් සතියේ සිට මෙම සම්මන්ත‍්‍ර...
"එන්නත්කරණයට වසරකට කිට්ටුයි: 90% කට එන්නත දී අවසන්"
"කොවිඩ් මර්දන ශ‍්‍රී ලංකාවේ ආරම්භ කළ එන්නත් වැඩසටහනට මෙම මස 29 වැනිදාට වසරක් සපිරෙනවිට මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී ඇතැයි එන්නත්කරණ වැඩසටහනේ අලූත්ම තොරතුරුවලින් අනාවරණය වී ඇත. තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 50ක් මේ වනවිට ලබාදී ඇති අතර වයස අවුරුදු 12-15ත් ...
"ගොවියාට කොන්දේසි දමන කෘෂිකර්ම ඇමැති අසූචි නැව ළග දණ ගැසුවා – විපක්‍ෂ නායක"
"අපේ රටේ වගා හානි සිදු වූ ගොවීන්ට කොන්දේසි දුන්නා අපේ කෘෂිකර්ම ඇමැතිවරයා. එහෙම කරලා අසූචි පොහොර ගෙනා නැව් සමාගම ළඟට ගොස් ඔවුන්ට වැඳ නමස්කාර කොට ඔව් සර්, හරි සර්, කියලා ඒ අසූචි නැවට ඩොලර් ලක්‍ෂ 67 ක් ගෙවන්න පොරොන්දු වීම මොන තරම් නම් නින්දාවක් ද යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කන්තලේදී පැවසීය. සමගි ජනබලවේගයේ සේරු...
"පාස්කු සිද්ධිය: මෛත‍්‍රීගේ ඉල්ලීම් උසාවියෙන් ඉවත දමයි"
"පාස්කු ප‍්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල තමන්ට එරෙහිව පවතින චෝදනාවලින් තමා නිදොස්කොට නිදහස් කරන්නැයි හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා සිල්වා මහත්මිය විසින් ඊයේ (07) ප‍්‍රතික්ෂේප කරන ලදී. එම නඩු විභාග කිරීමට කොළඹ දිසා අධි...
"ති‍්‍රමලේ තෙල් ටැංකි සංකීර්ණය මේ ආණ්ඩුව සදාකාලිකවම ඉන්දියාවට පවරා දුන්නා: ඉන්දීය හමුදාවටත් අප රටට ගොඩබහින්න අවසර දීලා"
"ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුම නිසා එම සංකීර්ණය සහිත අක්කර 667 ම ඉන්දියාවට අයිතිවන්නා සේම ඉන්දීය හමුදාවට ද මෙරටට ගොඩබැසීමට අවසර ලබාදී ඇතැයි, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ආනන්ද පාලිත මහතා කීය. ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී ...
"සිරුරට ගිනිතබා ගත් සොයිසාපුර උසස් පෙළ සිසුවා රෝහල්ගත කරයි"
"රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළදී 19 හැවිරිදි පිරිමි දරුවකු සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. ඊයේ (07 වැනිදා) පස්වරු 1.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ. සිද්ධිය වන අවස්ථාවේ එම දරුවාගේ පියා රැුකියාවට ගො...
"චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි"
"ණයවර ලිපියේ එකඟතාවයට අනුව චීන කාබනික පොහොර තොගය සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල ඊයේ (07 දා) දින මහජන බැංකුව විසින් අදාළ චීන සමාගමට ගෙවූ බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ‘දිවයින’ ට පැවසීය. එම ණයවර ලිපියට අනුව මහ බැංකුවට තිබෙන බැඳීමට අනුව මේ ගෙවීම සිදුකර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණය මගින් අ...
"ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමෙන් මහා භාණ්ඩාගාරයට මිලියන 750 ක්"
"මහා භාණ්ඩාගාරය වෙත රුපියල් මිලියන 750 ක මුදලක් ප‍්‍රථම වතාවට ප‍්‍රදානය කිරීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පසුගියදා හැකි වී තිබේ. රටේ පවතින වසංගත ව්‍යසනය මත වුව ද තම රාජකාරි කාර්යයන් ඒ ආකාරයෙන්ම ඉටු කරමින් ක‍්‍රියාත්මක කරන ලද ඔප්පුව ගෙදරටම ජාතික වැඩසටහන ඉතා කාලෝචිත හා අගය කළ යුතු වැඩසටහනකි. ඒ තුළින් වසර ගණනාවක් ත...
"මේ දුෂ්කර මොහොතේ ශ‍්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය – ඉන්දීය විදේශ ඇමැති"
"මෙම දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව ශ‍්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා පවසයි. ශ‍්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග පැවැති සාකච්ඡුාවකින් පසු ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව කියා සිටි බව හින්දු පුවත්පත අනාවරණය කර සිටී. ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් මහතා මෙම සාකච්ඡාව...
"ඉතාලියේ එක දිනකදී 219441 දෙනකුට කොවිඩ් හැදිලා"
"ශී‍්‍ර ලාංකිකයන් විශාල පිරිසක් සිටින ඉතාලියේ පෙරේදා දිනයේ පමණක් කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව දෙලක්‍ෂ දහනවදහස් හාරසිය හතළිස් එක දක්වා වැඩිවී ඇත. පසුගිය පෙබරවාරි මස සිට මේ දක්වා ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්‍ෂ තිස්අටදහස් හාරසිය හැත්තෑ හතරක් (138474) බව සෞඛ්‍ය බලධාරීහු හෙළිකර තිබේ. කොරෝනා ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන...
"විදුලිය කප්පාදුව ඇරඹෙයි"
"පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඊයේ (07 වැනිදා) සිට පැයක කාලයක් නිල වශයෙන් විදුලි කප්පාදුව ආරම්භ කෙරිණි. ඒ අනුව සවස 5.30 සිට රාත‍්‍රි 9.30 අතර අධික ඉල්ලූමක් පවතින කාලයේදී මෙලෙස ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට විදුලිය කපාදමන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී. ඒ අනුව ඉදිරි දිනවලදී විදුලිය කපාහරින ඒ ඒ ප‍්‍රදේශ දැනුම්දීමට නියමිතය....
"පාන් හිඟයක නිමිති එයි: රෝස් පාන්වලින් බේකරි ඈත් වෙයි"
"ප‍්‍රමාණවත් පරිදි තිරිඟු පිටි නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘‘දිවයින’’ ට ඊයේ (07 වැනිදා) පැවැසීය. මෙලෙස ගියහොත් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට පාන් පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයිද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා...
"අවුරුදු 12-15 අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත"
"වයස අවුරුදු 12-15 අතර පාසල් දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත ලබාදීම දිවයිනේ පාසල් ගණනාවකදී ඊයේ (07 දා) සිදුවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ 13, ජින්තුපිටිය ශා. ආනා බාලිකා විදුහලේදී පාසල් දැරියන්ට එම එන්නත ලබාදුන් අයුරුයි. ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත"
""ගෑස් හිඟය නිසා ආපනශාලා 15,000ක් වැහිලා""
"පවතින ගෑස් හිඟය නිසා රටපුරා පිහිටි හෝටල් සහ ආපනශාලා පහළොස්දාහකට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය යටතේ එම ආපනශාලාවල සහ හෝටල්වල හිමිකරුවන්, සේවකයන් සහ පාරිභෝගික ජනතාවත් විශාල අපහසුතාවන්ට පත්ව ඇතැයි ද එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි. මේ අතර දිගින් දිගට ම පවතින ගෑස...
"අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් ගන්න ඩොලර් මිලියන 5 ක්"
"කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් නිදහස්කර ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 14 න් 05 ක් ඊයේ (07 දා) ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිදහස් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡුාවකින් පසු වෙළෙඳ ඇමැතිවරයා මහ බැංකු අධිපති සමඟ මේ පි...
"තෙල් ටැංකි ඉන්දියාවට දීම එල්.එන්.ජී. බලාගාරය ඇමරිකාවට දීම හා සමානයි : පුබුදු ජයගොඩ"
"රටට බලපාන වැදගත් ගිවිසුම් හොර රහසේ අත්සන් කරන තත්ත්වයට රට පත්ව ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. මේ ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම මහජනතාවට කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදු කරන බවද ජයගොඩ මහතා ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය. ‘‘ආණ්ඩුව කඩිමුඩියේ ත‍...
"මේක ඩොලර් කෝටි 8500 ක දැවැන්ත ව්‍යාපෘතියක් – ඇමැති උදය ගම්මන්පිල"
"ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමට අනුව ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් කෝටි 8500 ක දැවැන්ත ව්‍යාපෘතියකැයි බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට පැවසීය. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ති‍්‍රකුණාමලය මෙන්ම රටේ බොහෝ ප‍්‍රදේශ යෝධ සංවර්ධනයකට ලක්කිරීමට හැකි වෙතැයි ද ඒ මහතා කීය. මෙම ව්‍යාපෘතිය...
"ගෑස් පිපිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මුජිබර් රහුමාන්"
"‘‘ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරලා මාසයක් වෙනවා. නමුත් ඒ ගෑස් සමාගම්වලට එරෙහිව මෙතෙක් නීතිමය පියවරක් අරගෙන නැහැ. ඒ නිසා අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා’’ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ට ඊයේ (07 වැනිදා* පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන...
"භික්‍ෂූන් වහන්සේ ඇතුළු විදෙස් සංචාරකයෝ 79 ක් ශී‍්‍ර ලංකාවේ වන්දනා චාරිකාවක"
"විදේශීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79දෙනකුගෙන් සමන්විත පිරිසක් දින 21ක ශ‍්‍රී ලංකාවේ වන්දනා චාරිකාවක් සඳහා ඊයේ (07 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ඔවුන් අතර භූතානයේ භික්ෂූන් වහන්සේලා 25නමක් ද, ටිබෙටයේ භික්ෂූන් වහන්සේලා 25 නමක් ද, නේපාලයේ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙක් ද ඉන්දියාවේ භික්ෂූන් වහන...
"ජාතික පාසල් දහසක් වැඩසටහන ඇරැඹෙයි"
"‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තවත් එක් පියවරක් කි‍්‍රයාත්මක කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම ඊයේ (07 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මේ වනවිට පැවති ජාතික පාසල...
"තෙල් ටැංකි ගිවිසුම බලරහිත කරන්න උදිත හිමි උසාවියට"
"ති‍්‍රකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය හා ලංකා අයි ඕසී සමාගම සමග අත්සන් කළ ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වක්මුල්ලේ උදිත හිමියෝ ඊයේ (07 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. රටේ ජාතික සම්පතක් වන එම තෙල් ටැංකි සංකීර්ණයේ...
"සවුදි සංවර්ධන අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරි හා මහ බැංකු අධිපති අතර හමුවක්"
"සවුදි සංවර්ධන අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරි සුල්තාන් බින් අබ්දුල් රහමාන් අල් මුර්ෂිඞ් මහතා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් හා ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අතර හමුවක් ශී‍්‍ර ලංකා මහ බැංකු පරිශ‍්‍රයේදී පසුගියදා සිදුවිණි. එහිදී රටවල් දෙක අතර පවත්නා දිගු සබඳතාවයත් ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතුවලට ...
"ටැන්සානියාවට බුදුදහම ලැබී වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ බොදු සමුළුවක්"
"අප‍්‍රිකා මහාද්වීපයේ ටැන්සානියාවට බුදු දහම හඳුන්වාදී වසර සියයක් පිරීම නිමිත්තෙන් වත්මන් ටැන්සානියා බෞද්ධ විහාරස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද ඉලූක්පිටියේ පක්‍ද්ක්‍දාසාර නාහිමියන්ගේ හා ටැන්සානියා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් එරට අග‍්‍රාමාත්‍ය කාසීම් මජාදයං තුමන් ප‍්‍රධාන ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් විස්සක සහභාගීත්වයෙන් විශේෂ බෞද...
"අපිව ගෙදරට දෙන්න එපා!"
"හැමදාම අම්මගෙන් ගුටි කෑවා… කලිනුත් ගෙදරින් පැනලා ගියා…. පොලිසිය ආයෙත් ගෙදරට භාර දුන්නා බස් රථයකින් මීගමුවට ගිහින් දින 40 ක්මීගමුව නගරයේ හිටියා:නිදාගත්තේ අගුපිල්වල මීරිගම කඬේකින් කෑම දුන්නා, කඬේ ඇන්ටිඅපිව ගෙදර එක්ක ගිහින් පහුවදා පොලිසියට භාර දුන්නා මීරිගම කඬේ ඇන්ටිගේ ගෙදරම ඉන්නඉඩ හදල දෙන්න මීට දින හතළිස් හතරකට (44) පෙර...
"චීන විදේශ ඇමැතිගේ සම්ප‍්‍රාප්තියත් සමග පෝට්සිටි කොටසක් ඇරේ"
"කොළඹ වරාය නගරයේ මහජනයා සඳහා වෙන්කෙරුණු පොදු මං තීරුවේ කොටසක් මේ සති අන්තයේ විවෘත කිරීමට නියමිත ය. එය ගාලූ මුවදොර සිට පා ගමනින් ගමන් කළ හැකි කොටසකින් සහ වෙරළ තීරයට යාවෙන පාලමකින් සමන්විත වේ. එම කොටස විවෘත වීම සිදුවන්නේ චීන විදේශ ඇමැතිවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ය. චීන විදේශ ඇමැති වෑහන් යි මහතා හෙට (08 වැනිදා) ශ‍්‍රී ලං...
"ත‍්‍රිමලේ තෙල් ටැංකි ගිවිසුමට අත්සන්"
"ති‍්‍රකුණාමල තෙල් ටැංකි 99 සම්බන්ධයෙන් ඉකුත් කැබිනට් මණ්ඩලයේ ගත් තීරණයට අනුව ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම පිහිටුවීමට අදාළ ගිවිසුමට ඊයේ රාත‍්‍රී (06 දා) අත්සන් තබා ඇත. අරලියගහ මන්දිරයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ අනුව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ඉන්දීය තෙල් සමාගම විසින් භාවිතයට ගෙන ඇති තෙල් ටැ...