Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"බාධක මැද සජබ විරෝධයට මහ සෙනඟක්" | "පෝලිම් යුගයක් ඇතිකර තිබෙන ශාපලත් ආණ්ඩුව ජනතා බලයෙන් පලවා හැර දක්ෂයින්ගෙන් උගතුන්ගෙන් පිරි ආණ්ඩුවක් බිහි කොට නව යුගයක් ඇති කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (16දා) පැවසීය. ශාපලත් ආණ්ඩුවට එරෙහි ජනබලය නමින් සංවිධානය කර තිබූ ආණ්ඩු විරෝධී පාගමන අවසානයේදී කොළඹ ගෝල්ෆේස් වටරවුමේ දී විපක්ෂ නායක... |
"මරණ දඬුවම ක‍්‍රියාවේ නැත්නම් සාම්ප‍්‍රදාය වැඩක් නෑ: පෑන කඩා විදුලි පංකා නිවීම කරන්නේ නෑ" | "මරණීය දඩුවමකදී අනුගමනය කරන කිසිදු සාම්ප‍්‍රදායික ක‍්‍රියාවක් අද මේ මරණ දඬුවම දෙන අවස්ථාවේ අනුගමනය කරන්නේ නැහැ. සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වභාවයෙන්ම මේ මරණ දඩුවමත් පමණුවනවා යැයි තංගල්ල පුර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විවෘත අධිකරණයේදී පැවසීය. 04 – පිටුවට නඩු විභාගයකින් අනතුරුව චුදිතයකුට මහාධිකරණයකදී ම... |
"සජබ විරෝධතාවට යන බස් හරවා යවන්න පොලිසියෙන් බැරියර් 500 ක්" | "සමගි ජනබලවේගය පක්‍ෂය විසින් කොළඹ හයිඞ් පිටියේ ඊයේ (16දා) පැවැත්වීමට සූදානම් කර තිබූ උද්ඝෝෂණයට සහ විරෝධතා ව්‍යාපාරයට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් පැමිණි විරෝධතාකරුවන් රැගත් බස් රථ පොලිස් ස්ථාන මට්ටමින් මාර්ග බාධක යොදවා නතර කර ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. එහෙත් ඇතැම් ප‍්‍රදේශවල පොලිස් මාර්ග බාධක මග හරිමින් විරෝධත... |
"බොරතෙල් ගේන්න සල්ලි නැතිනම් පිරිපහදු කළ තෙල් ගෙන්වන්නේ කොහොමද? සජිත් අසයි" | "විවිධ භාණ්ඩ සඳහා ඇති වී තිබෙන පෝලිම් පිළිබඳවත් ඉන්ධන ලබාගැනීමට ද පෝලිම් ඇතිවීමටත් හේතුව කුමක්දැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා රට තුළ ප‍්‍රමාණවත් පරිදි ඉන්ධන ඇතැයි කියා සිටියේය. එහිදී ඇති වූ කතාබහ මෙසේය. සජිත් ... |
"රටේ කිසිම ඉන්ධන හිඟයක් වෙන්නේ නැහැ – ඇමැති ගම්මන්පිල" | "රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති අතර ඉන්ධන හිගයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම බලශක්ති ඇමැතිවරයා ලෙස තමාගේ පළමු වගකීම වන බව ඇමැති උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ නම් ඒ බව කල්තියා ජනතාවට දැනුම් දීමට රජය කටයුතු කරන බව කී ඇමැතිවරයා, අද දවසේ ඉන්ධන හල් අසල දිගු පෝලිම් ඇතිවී තිබෙන්නේ එක් පුද්ගලයකු... |
"අයවැය යෝජනා තුළින් ආර්ථිකය සවිමත් වෙවි: අගමැති අයවැය විවාදයේදී කියයි" | "මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප‍්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වනු ඇතැයි තම විශ්වාසය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (16දා) පැවසීය. ඊට අමතරව ඉදිරි කාලපරිච්ෙඡ්දය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම... |
"මේ වසරේ මාස 9 ට වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6ත් පනී" | "මේ වර්ෂයේ (2021) ජනවාරි සිට සැත්තැම්බර් දක්වා කාලයේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4337ක් වූ වෙළෙඳ හි`ගය මේ වසරේ (2021) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6003ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ... |
"පාස්කු ප‍්‍රහාරයේ රහස් හෙළි වුණේ ඉන්දීය අයිඑස් ත‍්‍රස්ත ජාලයෙන්" | "පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු හෙළිවූයේ දකුණු ඉන්දියාවේ අයිසිස් අනුගාමිකයන්ගේ සන්නිවේදන ජාලය තුළට ඉන්දීය බුද්ධි අංශය ඇතුළත් වීමෙන් බව නවදිල්ලි ගැටුම් කළමනාකරණ ආයතනයේ ප‍්‍රධානී අජායිි සහානි මුල්වරට හෙළි කර ඇත. එම අයිසිස් ක‍්‍රියාකාරීන්ගේ සන්නිවේදන ජාලයේ රහස්‍ය වචන ජාලය සොයා ගැනීමට ඉන්දීය බුද්ධි අංශයට හැකි වූ බවද හෙතෙම පළ... |
"පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම: පෙත්සම් 12 ක් විභාගයෙන් විනිසුරුවරු 2 ක් ඉවත් වෙති" | "පාස්කු ප‍්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් විභාගය ලබන වසරේ මාර්තු 14 වැනිදා ආරම්භ කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (16දා) තීරණය කළේය. සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පාර්ශව 12 ක් ගොනුකර තිබූ එම මූලික අයිත... |
"වැඩි මිලට සිමෙන්ති වික්කට සමාගම්වලට කිසිවක් කළ නොහැකිලූ" | "සිමෙන්ති කොට්ටයක සඳහන් මිලට වැඩියෙන් අධික මිලකට වෙළෙඳුන් විසින් සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275ක් ලෙස සටහන් කර තිබුණත් වෙළෙඳුන් විසින් රුපියල් 1500, 1700 වැනි මිලකට තමන් හිතූ හිතූ ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බවත් පාරිභෝගිකයෝ කියති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සිම... |
"60 ට වැඩි අයට තුන් වැනි එන්නත දීම අද සිට" | "වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත‍්‍රාව ලබාදීම අද (17දා) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත‍්‍රික්ක 08 හි පදිංචි අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙන... |
"මසකට කෝටි 25 ක අතිකාල දීමනා අරන්: ඛනිජ තෙල් සේවක අතිකාල සීමා කරයි" | "වහාම කි‍්‍රයාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල සීමා කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව ලබන මස 01 වැනිදා සිට පැය 75 ක් දක්වා අතිකාල සේවයේ නිරත වීමේදී කාර්යාංශ ප‍්‍රධානියාගෙන් හෝ අනු කාර්යංශ ප‍්‍රධානියාගෙන් අවසර ගත යුතු බවට කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා චක‍්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටී. පැය 75 ත් ... |
"සපුගස්කන්ද පිරිපහදුවේ දැල්ල නිවී…" | "ඡායාරූපය – නිශාන් එස් ප‍්‍රියන්ත" |
"ශී‍්‍ර ලංකාවට ආවේණික දුර්ලභ නෙළු ශාක විශේෂයක් වලල්ලාවිටින් හමු වෙයි" | "ශ‍්‍රී ලංකාවට ආවේණික සහ දුර්ලභ නෙළු ශාක විශේෂයක් හඳුනාගැනීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.කළුතර වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග‍්‍රාමසේවා වසමෙන් මෙසේ සොයාගෙන ඇත්තේ Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙළු ශාක විශේෂයයි.1867 වර්ෂ... |
"කොවිඞ් එන්නත් දෙකම ගත් 700ක් මියගිහින්" | "* බූස්ටර් එන්නත දීම කඩිනම් කළ යුතුයි GMOA කියයිකොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ද මියයෑමේ වැඩිවීමක් පෙන්නුම් කරන නිසා මෙරට ජනතාවට තෙවැනි මාත‍්‍රාවක් (බූස්ටර් ඩෝස්) ලබාදීම කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.කොවිඞ් මර්දනය වෙනුවෙන් ලබාදෙන ඕනෑම එන්නතක්... |
"පෞද්ගලික අංශ සේවකයන් – 55න් විශ‍්‍රාම යනවා නම් ඊපීඑෆ් ගන්න පුළුවන් – කම්කරු කොමසාරිස් ජනරාල්" | "පෞද්ගලික අංශයේ සේවකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ වී සේවය අවසන් කරන්නේ නම් ඔවුන්ට හිමි සේවක ආර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ ලබාගත හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 55 සිට 60 දක්වා දික්කරනු ලැබුවත් යම් සේවකයෙක් අවුරුදු 55න් විශ‍්‍රාම යන්නේ නම් ඔහුට හිමි ... |
"පර්පෙචුවල් හොර සල්ලි කතාවෙන් මැතිසබේ උණුසුම් වෙයි – කිරිඇල්ල – දිනේෂ් වාදයක" | "මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හොර සල්ලි මෙවර අයවැය හිඟය පියවීමට යොදා ගැනීම ලැජ්ජාවට කරුණක් යැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (15 දා) උණුසුම් තත්ත්වයක් ඇතිවිණ.එහිදී පර්පෙචුවල් ටෙ... |
"ඩොලර් ඉතිරි කරන්න සපුගස්කන්ද දින 50කට වැහුවා – ඇමැති ගම්මන්පිල" | "බොරතෙල් ගෙන්වනවාට වඩා පෙට‍්‍රල්, ඩීසල් ගේන එක ලාභයිපෙට‍්‍රල්, ඞීසල්, ඖෂධ, ආහාර සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ආරක්‍ෂා කර ගැනීමට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක් පමණ වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (15දා) බලශක්ති අමාත්‍යාංශයේදී පැවසීය. සැප්තැම්බර් 29 වැනිදා අනතුරු ... |
"සජබ විරෝධයට උසාවි 16කින් අවසර – 3කින් වළක්වයි" | "* පොලිසිය කරුණු දක්වා ඇත්තේ අධිකරණය නොමග යවන ලෙසින් – කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්සමගි ජනබලවේගය පක්‍ෂ විසින් අද (16 දා) කොළඹ නගරයේ හයිඞ් පිටියේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් සෞඛ්‍ය උපමානවලට පටහැනිව නොපවත්වන ලෙසට නියෝ... |
""ඊයේ රාති‍්‍රයේ සිට 30 දා තෙක් රැස්වීම්, උත්සව තහනම් – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් කියයි"" | "මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ඊයේ (15 වැනිදා) රාතී‍්‍ර 12.00 සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශන සංග‍්‍රහයක් ඊයේ නිකුත් කළේය. කොවිඞ් පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.ප‍්‍රසිද්ධ රැස්වීම්, ප‍්‍රසිද්ධ ස්ථානවල පුද්ගල ඒකරාශී වීම් තාවකාලිකව නවතා තිබෙනවා. මෙය කොවි... |
""පාසල්වල 6, 9 ශ්‍රේණි ලබන සතියේ විවෘත වෙයි"" | "පාසල්වල මෙතෙක් ආරම්භකොට නොමැති සෙසු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15 දා) පැවසීය.මේ වන විට ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස් දහසකට කොවිඞ් මර්දන එන්නත් දෙකම ලබාදී ඇතැයි පැවසූ ඇමැතිවරයා එම නිසාම මේ වනවිටත් පාසල්වල ප‍්‍රාථමික අංශ සහ ඉහළ පන්ති සියල්ලම නැවත විවෘත කිරීමට ... |
"රටින් ගෙන්වන සෑම ඉන්ධන බැරලයකටම වැඩිපුර ඩොලර් 15ක් ගෙවන්න වෙලා" | "* සපුගස්කන්ද නැවතීමෙන් ඩොලර් හිඟය තවත් උග‍්‍ර වෙයිසපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණයෙන් නවතා දැමීම නිසා මෙරටට ගෙන එනු ලබන අමතර පෙට‍්‍රල් හා ඞීසල් සෑම බැරලයකටම අමතරව ඩොලර් 15ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවීමෙන් රට තුළ ඇති වී තිබෙන ඩොලර් හිඟය තවත් උග‍්‍ර අතට හැරෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ම... |
"සිරිල් ගාමිණී පියතුමාගෙන් සීඅයිඞීය පැය 7 ක් ප‍්‍රශ්න කරයි" | "රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පාස්කු ප‍්‍රහාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ (15 දා) පැය හතක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රක... |
"ගෑස් ඉල්ලා ගෘහණියකගේ විරෝධය" | "”ගෑස් සිලින්ඩරයක් දෙනකම් ලොරිය ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ” කියමින් ඊයේ (15දා) කාන්තාවක් ගෑස් ලොරියේ මඟ හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවක නියැලී සිටියාය.වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක් ඉදිරිපිට එක්දරු මවක මෙසේ විරෝධතාවේ නිරත වූ අතර එම වෙළෙඳසල ඉදිරිපිට ඊයේ උදෑසන සිට ගෑස් මිලදී ගැනීම සඳහා ... |
"ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ 327කට ස්විස් දේශපාලන රැකවරණ" | "ස්විස් රජය ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 327 දෙනකුට දේශපාලන රැකවරණ ලබාදී ඇත.මොවුන් ආරක්‍ෂක අංශ සහ ත‍්‍රස්ත මර්දන ඒකකය මෙන්ම පොලිසිය තමන්ට මරණ තර්ජන එල්ල කරන බවටත් වධහිංසා පමුණුවන බවටත් ස්විස් රජයට පැමිණිලි කර තිබිණි.මෙලෙස දේශපාලන රැුකවරණ ලැබූ පුද්ගලයන් කවුදැයි ස්විස් රජය හෙළි කර නැත.ස්විස් රජය දේශපාලන රැුකවරණ ලබාදීම ... |
"සපුගස්කන්ද වහන්න වුණේ ආණ්ඩුවේ ‘එදා වේල’ න්‍යාය නිසායි – ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවූයේ ආණ්ඩුව ඉන්ධන තොග ගබඩා කර නොගෙන එදිනෙදා පරිභෝජනයට සරිලන ලෙස පමණක් ඉන්ධන ගෙන ඒමට කටයුතු කළ නිසා යැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.රටට බොර තෙල් ගෙන ඒමට නම් මාස කිහිපයකට පෙර මුදල් (ඇමරිකන් ඩොලර්* ගෙවා ඉන්ධන ඇණවුම් කළ යුතු වුවත් ... |
"විශේෂ බද්දට ඇතුළත් කරන භාණ්ඩ දැන්ම කියන්නේ නෑ – මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ" | "විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සඳහා ඇතුළත් කරන භාණ්ඩ ගැන තමා දැන්ම හෙළිනොකරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.එම භාණ්ඩ දැන්ම හෙළිකිරීමෙන් අවාසිදායක බලපෑමක් ඇතිවිය හැකි බවද මුදල් ඇමැතිවරයා පෙරේදා (13දා) උදේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කීවේය.ඉතා ඉක්මණින් එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද... |
"චීන පොහොර නැව ශී‍්‍ර ලංකාවෙන් යන්න – සියයට 70 ක නැව් ගාස්තුවක් ඉල්ලයි" | "දැනට කොළඹ වරායට පැමිණ තිබෙන චීන නැවේ ඇති කාබනික පොහොර තොගයේ අයිතිකරුවන් වන චීනයේ ක්වින්දා ඕ බයෝ ටෙක් සමූහ ව්‍යාපාරය එම නැවේ ඇති පොහොරවල වටිනාකමින් 70% ක් සහ නැව් ගාස්තු ගෙවීමට රජය එකඟ වන්නේ නම් මෙරටින් යෑමට කැමැත්ත පළකර ඇත. ශ‍්‍රී ලංකා රජය මගින් චීනයෙන් ඇනවුම් කරන ලද මෙම කාබනික පොහොර තොගයෙහි අර්වීනියා නමැති ක්ෂුද්‍ර ජ... |
"සිරිල් ගාමිණි පියතුමා අද සීඅයිඩීය හමුවට" | "රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පාස්කු ප‍්‍රහාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සිදුකළේ යැයි කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අද (15 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම් දීමක් කර ඇත.ඊයේ... |
"ඩොලර් නැතිකමින් බොරතෙල් අවුල ඔඩු දුවයි – සපුගස්කන්දේ වැඩ නතර වුණේ රටේ ඩොලර් නැතිවීම නිසයි" | "– ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වලසපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නවතා දැමීමෙන් රට බංකොළොත් භාවයට පත්ව ඇති බවට ජාත්‍යන්තරයට පෙනී යනු ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ‘දිවයින’ට ඊයේ (14දා) පැවැසීය.බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද පිරිපහදුව පවත්වාගෙන යා නොහැකිව වසා දමන බව බලශක්ති ඇමැති උදය ... |
"මගේ විශ‍්‍රාම වැටුප කපා අයවැය පියවන්න පුළුවන්ද? – මේවා විහිළු" | "– හිටපු ජනපති මෛත‍්‍රී කියයිහිටපු ජනාධිපතිවරයා ලෙස තමාට හිමිවන විශ‍්‍රාම වැටුප වන රුපියල් 95,000 ක මුදල කපා අයවැය පියවීමට හැකි නම් තමා එයට සතුටු වන බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ‘දිවයින’ ට ඊයේ (14දා) පැවැසීය.අයවැය මගින් ජනාධිපතිවරයකුට විශ‍්‍රාම වැටුප ලැබීමට නම් වසර 10 ක් එක දිගට බලයේ සිටිය යුතු බවට ප‍්‍රක... |
"ජවිපෙ ඉල් මහ විරු සමරුව…" | "ජනතා විමුක්ති පෙරමුණ 32 වැනි ඉල් මහ විරු සැමැරුම උත්සවය ඊයේ (14දා) පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී ෆේස්බුක් ඔස්සේ සජීවි විකාශයක් ලෙසින් පැවැත්විණි. එම අවස්ථාවට එක්වූ පක්ෂයේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සහ පක... |
"මීරීගම පල්ලෙපොළ රේල් පාර ගිලා බසී" | "* අද එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේමීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම සහ පල්ලේපොල අතර දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් ඊයේ (14 දා) ගිලා බැසීමට ලක්වී ඇති නිසා අද (15 දා) එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවිය හැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.මෙම ගිලා බැසීම හේතුවෙන් ඒ අසල ඇති අන... |
"සපුගස්කන්ද නැවතුනත් ඉන්ධන හිඟයක් නෑ – තෙල් සංස්ථා සභාපති" | "බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළත් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතැයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (14දා) පැවැසීය.මේ වන විට රටේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන ප‍්‍රමාණයක් ඇති බවත් ඒවා අවසන් වනවිට ඉන්ධන අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර අම... |
"එදා දිවයින මතකය අවදි කළ සොදුරු හමුවක්…" | "උපාලි පුවත්පත් සමාගමේ දිවයින කර්තෘ මණ්ඩලයේ අතීත මාධ්‍යවේදීහු පිරිසක් පෙරේදා (13දා) සවස දිවයින හා දිවයින ඉරිදා සංග‍්‍රහයේ සමාරම්භක කර්තෘ ලෙස විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක් ඉටුකළා වූ කෘතහස්ථ පුවත්පත් කතුවර එඞ්මන්ඞ් රණසිංහ මහතා හමුවීමට ගොස් ඒ මහතාට තම ආශිර්වාදය එක්කර සිටියහ.දිවයින ඉරිදා සංග‍්‍රහය ඇරඹීමෙන් පසු එම පුවත්පත හා දිනප... |
"මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප් යෝජනාව කාලෝචිතයි- අගමැති" | "විශ‍්‍රාම වැටුප් හිමිකම සඳහා වසර 10 ක් මන්ත‍්‍රීධුරයේ සිටිය යුතු බවට අයවැය මගින් ගෙන ආ යෝජනාව කාලෝචිත බවත් ඉන් තරුණ මන්ත‍්‍රීවරුන් තම මන්ත‍්‍රීධුරය රැුකගැනීම සඳහා මහජන සේවයේ වෙනදාට වඩා කාර්යක්‍ෂමව නිරතවනු ඇතැයි විශ්වාස කරන බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (14දා) පැවැසීය.මින් වැඩි බලපෑමක් ඇති වන්න... |
"අයවැය සම්මත වූ පසු ජනපති – මන්තී‍්‍ර විශ‍්‍රාම වැටුප් හා රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස් යෝජනා කි‍්‍රයාත්මක කළ හැකියි" | "* ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වාඅයවැය මගින් යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා දැරිය යුතු වසර 05ක ධුරකාලය වසර 10ක් දක්වා වැඩි කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම අය වැය සම්මත වීමෙන් පසු ක‍්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති නීතිඥ යූ.... |
"හෙට සජබ උද්ඝෝෂණ වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය උසාවි යයි" | "පසුගිය 09 වැනිදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය පක්‍ෂය විසින් ලබන 16 වැනිදා කොළඹ නගරයේ හා අවට ස්ථාන කීපයක පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ මාලාව වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ... |
"විශ‍්‍රාම පාරිතෝෂිකය ගෙවා ගන්න බැරි නිසා විශ‍්‍රාම වයස 65 කළා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරනු ලැබුවේ ඔවුන්ට ලබාදෙන පාරිතෝෂික මුදල් ගෙවා ගැනීමට රජයට නොහැකි නිසා යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.මේ වනවිටත් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පසුගිය ජුලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ මෙම මස (නොවැම්බර්* විශ‍්‍රාම ගිය ... |
"ආණුඩුවේ ඩොලර් අවුලෙන් රටම අර්බුදයක – මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක" | "බොරතෙල් ගන්න ඩොලර් නැතිව තිබෙන පිරිපහදුවත් වහන්නට වී ඇති බවත් ගල්අඟුරු ගන්න ඩොලර් නැතිව ගල් අඟුරු බලාගාරයද වසා දමන තැනට කටයුතු සිදුවී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.ගෑස් වලින් මේ අවුරුදු දෙකක කාලය තුළ කෝටි 2000 ක වංචාවක්වී ඇති බවත් ලබන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද කිරිබත් කන්න බැරි සාගත... |
""මුදල් ලේකම්, නීතිපති හා සමාගම් අධ්‍යක්‍ෂවරු මැතිසබයට කැඳවන්න – රනිල් ඉල්ලයි"" | "කෙරවලපිටිය, යුගදනවි එල් එන් ජී බලාගාරය විදෙස් ආයතනයකට පැවරීම අනීතික බැවින් ඒ පිළිබඳව කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම්, නීතිපති සහ අදාළ සමාගම් අධ්‍යක්‍ෂවරු පාර්ලිමේන්තුවට කැඳවන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (13දා) වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් පැවැසීය.පාර්ලිමේ... |
"කෘෂිකර්මයේ අනාගතය දාහතරේ කල්ලියකට භාරදීලා- සජිත් කියයි" | "හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කොට ඇති නමුත් එහි සාමාජිකයන් දාහතරක් සිටින අතර කෘෂිකර්මාන්තය සම්බන්ධව ප‍්‍රවීණයන් හෝ විශේෂඥයන් කිසිවෙක් එහි නැති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.අදාළ කාර්ය සාධක බළකායෙන් දෙනු ලබන නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් වෙන්කොට ඇ... |
"අයවැයෙන් යෝජිත සහන මල්ල දීමට රජයෙන් උපදෙස්" | "2022 අයවැයෙන් ප‍්‍රකාශයට පත්කළ ‘සහන මල්ල’ ලබාදීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා රජය විසින් වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.අයවැයෙන් වෙන්කළ රුපියල් මිලියන 15,000 ක මුදල ප‍්‍රයෝජනයට ගෙන මේ සහන මල්ල ලබාදීමේ වැඩසටහන ආර්ථික වශයෙන් ඉතා දිළිඳු පවුල් තෝරාගෙන දියත් කළ යුතු බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ඉතාම අම... |
""රු. 18,000 ක වැටුප් වැඩිවීමක් නොදුන්නොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට"" | "* රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයෙන් ජනපතිට ලිපියක්මෙවර අයවැයෙන් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය නිලධාරීන් නොසලකා හැර ඇති බවත්, ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 60ක් පමණ වන දරු පවුල් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවත් පෙන්වා දෙන රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 18,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක... |
"වැලිකඩ හිරගෙදර බදු ගන්න කොරියන් ආයෝජකයෙක් එයි" | "ඇමරිකන් ඩොලර් බිලියන හයක් අවම වශයෙන් උපයා ගැනීම සඳහා රජය විසින් පෞද්ගලික අංශයට බදු දීම සඳහා ඉදිරිපත් කර ඇති ප‍්‍රමුඛ ඉඩම් කැබලි පනහක් මේ වන විටත් විකිණී අවසන් වී නැති වුවද වැලිකඩ හිර ගෙදර සහ එම සුවිශාල භූමිය බදු ගැනීම සඳහා කොරියන් ආයෝජකයකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. ඉහත සඳහන් ... |
"ගුවන් භාණ්ඩ ධාරිතාව වැඩිවී ගැටලු නැගලා" | "කොවිඞ් වසංගතයෙන් පසු භාණ්ඩ ආනයන අපනයන කටයුතු ගුවන් යානා මගින් සිදු කිරීම් ඉහළ යෑම නිසා කටුනායක ගුවන් භාණ්ඩ සංකීර්ණයේ ධාරිතාව ඉක්මවා යෑමෙන් එම භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳ ගැටලූ මතුව ඇතැයි වෘත්තීය සංගම් හෙළි කරයි.ගුවන්තොටුපළ පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිසා කාගෝ ගබඩා සංකීර්ණයේ ඉඩකඩ පැවති ප‍්‍රමාණයට වඩා අඩු වී ඇතැයි ද ඒ අතර ආන... |
"මහින්දට – මෛත‍්‍රීට ජනාධිපති විශ‍්‍රාම වැටුප අහිමි වෙයි" | "ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (12දා) 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය. දැනට වසර 05 ක් සිය ධුරය දැරීම විශ‍්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකමවේ. මෙම යෝජනාවට අනුව තම පක්‍ෂයේ ජනාධිපතිවර... |
"අයවැය යෝජනා" | "විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ඇති කර දිවයිනේ සියලූ පාසල් එනම් දසදහස් එකසිය පනස්හය සඳහා සයිබර් තාක්ෂණය මගින් අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදීමට මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ලබා දෙයි. ති‍්‍රරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම විශ‍්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කිරීම වසවිසවලින් ... |
"බඩු මිලට පොහොර ගැටලුවලට අයවැයේ උත්තර නැහැ" | "වත්මන් භාණ්ඩ මිල ඉහළ යෑම වළක්වාලීම මෙන්ම රසායනික පොහොර තහනමෙන් අස්වනු අඩු වූ විට ගෙවන වන්දි කිසිවමක් අයවැය ලේඛනයෙන් සඳහන් කර නැතැයි ජාතික ජනබලවේගය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා අයවැය ගැන අදහස් දක්වමන් ‘දිවයින’ට කීවේය.ආණ්ඩුව රුපියල් කෝටි තුන්ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ණය ගැනීමට අපේක්ෂා කර ඇති බව ද... |
"මේක සෝමාලියානු පන්නයේ අයවැයක්" | "රටේ ජනතාව අපේක්ෂා කළේ ප‍්‍රගතිශීලී අයවැයක්, නමුත් ලැබුනේ හිස් ප‍්‍රලාපයක් යයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප‍්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ යැයිද සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.අයවැය හිගය අවම කරන සැලැස්මක් නැති, ජීවන... |
"පර්පෙචුවල් කෝටි 850 ක් භාණ්ඩාගාරයට" | "ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ බවට ප‍්‍රකට පර්පෙචුවල් ටෙෂරීස් සමාගම විසින් උපයන ලද රුපියල් මිලියන 8.5 ක (රු. කෝටි 850 ක) මුදල මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළේය.මේ අනුව නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය කි‍්‍රයාමාර්ගවලට හානියක් නොවන අයුරින් පර්පෙචුවල් ටේරෂ... |
"කාබනික පොහොර ගොවීන්ට නොමිලේ" | "ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12 දා) පැවැති කැබිනට් මණ්ඩල විශේෂ රැුස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට ගොවීන් සඳහා රජය විසින් රුපියල් 12,500 බැගින් මුදල් ලබාදීමට පියවර ගෙන තිබුණත්, එම මුදල් ලබාගත් ගොවීන් ඉන් නිසි... |
"නාය අවදානම් ඇති දිස්ති‍්‍රක්ක 8ක් සිතියම්ගත කෙරේ" | "නාය යෑමේ අවදානම සහිත දිස්ත‍්‍රික්ක අටක් ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ ආයතනය මගින් සිතියම් ගතකර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, බණ්ඩාරවෙල සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලට අදාළ මෙම අවදානම් ප‍්‍රදේශ සම්බන්ධයෙන්... |
"හමුදාව යටතේ තිබූ උතුරේ අක්කර 3000 ක් යළි මුල් පදිංචිකරුවන්ට" | "උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පැවැති ඉඩම් අක්කර 3000 ක් පමණ නැවත එම ඉඩම්වල මුල් හිමිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව යාපනය වලිකාමම් උතුරු ප‍්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් මෙසේ නැවත ලබාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය. යුද සමයේ ආරක්ෂක අංශ යටතට පත්වූ මෙම ඉඩම් නැවත අයිතිකරුවන් සොයා ඔවුන් වෙත... |
"ලක්ෂ 9 ක පඩියකට බීඕ.අයි. එකට සේවකයෙක් අරන්" | "ආයෝජන ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා උපදෙස් ලබා ගැනීමට යැයි පවසමින් ආයෝජන මණ්ඩලයට (බී. ඕ. අයි) රුපියල් ලක්ෂ 09ක පමණ වූ මාසික වැටුපකට බහුජාතික සමාගම් දෙකක සේවය කළ පුද්ගලයකු බඳවා ගෙන ඇතැයි ආයෝජන මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.ආයෝජන මණ්ඩලය ආදායම් උපයන ආයතනයක් බවට පත්කිරීම සඳහා යැයි කියමින් කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් අත්දැකී... |
"තලෙයිබාන් – අයිසිස් මත්ද්‍රව්‍ය ජාලය මර්දනයට ඒකාබද්ධ මෙහෙයුමක්" | "තලෙයිබාන් සහ අයිසිස් මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ඒකාබද්ධව මෙහෙයුම් ත‍්‍රිියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරට්බීර් සිං හෙළිකර ඇත. ‘‘ඉහත කී ත‍්‍රස්ත සංවිධානවල ආදායම් මාර්ගය නතර වෙලා. මේ නිසා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනවා’’ යැයි හෙතෙම අනාවරණය ක... |
"පැය 24 ට නිවෙස්වල කොවිඩ් රෝගීහු 4632 ක්" | "විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ගතවූ පැය විසිහතරේ කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ගත වූ පැය විසිහතරේදී කොවිඞ් රෝගීන 4632 දෙනකු නිවෙස් ගත නිරෝධායනය ප‍්‍රතිකාර ක‍්‍රමවේදය සඳහා ඇතුළත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවෙස් ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ක‍්‍රමවේදයේ ප‍්‍රධානි පවුල් සෞඛ්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති... |
"අයවැය හිඟය බිලියන 1628ක්" | "ලබන වර්ෂය (2022) සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය අයවැයෙන් ලබන වර්ෂයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 1628ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ අනුව මේ වසරට (2021) සාපේක්‍ෂව අයවැය හිඟය රු.බිලියන 1826 සිට රු.බිලියන 1628 දක්වා රුපියල් බිලියන 198කින් ලබන වසරේ (2022) දී අඩුකර ගැනීමට මෙවර අයවැයෙන් ඉලක්ක කර ඇත. මේ අනුව සමස්ත අයවැය හිඟය දළ දේශ... |
"රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස 65 කෙරේ" | "පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වසර 05 කදී හිමිවන විශ‍්‍රාම වැටුප් හිමිකම වසර 10 ක් දක්වා දීර්ඝ කරන බවත් ජනාධිපති ධුරයට ද එය අදාළ කිරීමට අවශ්‍ය නීති සකසන බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (12 දා* පස්වරුවේ සිය මංගල අයවැය කතාව සිදුකරමින් ප‍්‍රකාශ කළේය. මේ අතර ගුරු, විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳ... |
"නාවික හමුදා හැත්තෑ එක්වන සංවත්සරයේදී ධජවලට සෙත් පතා ආශිර්වාද කරයි" | "ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හැත්තෑ එක්වන සංවත්සරයට සමගාමීව නාවික හමුදා ධජවලට සෙත් පතා ආශිර්වාද කිරීම අනුරාධපුර ඓතිහාසික ජය ශ‍්‍රී මා බෝ සමිඳුන් අබියස දී සිදු කෙරිණි.මෙහිදී නාවික හමුදා ධජය ඇතුළු බල ඇණි ධජයන්, ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස තැන්පත් කිරීමෙන් අනතුරුව, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කළහ. ඓතිහ... |
"චීන සමාගමේ බලපෑමට එරෙහිව….." | "චීනයේ පොහොර නිෂ්පාදන සමාගමක් මගින් ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදු කරන ලද පරීක්‍ෂණ අභියෝගයට ලක්කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් දැක්වීමට ඊයේ (12දා* කටයුතු යොදා තිබි... |
"පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර ජීවන වියදම පහත හෙළන්නැයි උද්ඝෝෂණ" | "පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් දසදහසකින් ඉහළ දමන ලෙස හා ජීවන වියදම පහත හෙළන ලෙස බල කරමින් නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ඊයේ (12 දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ" |
"කෝටි තුන් ලක්‍ෂයක් ණය ගන්න අයවැයක්" | "වත්මන් භාණ්ඩ මිල ඉහළ යෑම, රසායනික පොහොර තහනමෙන් අස්වනු අඩුවූ විට ගෙවන වන්දි කිසිවක් කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමුකර නෑ.ආණ්ඩුව රුපියල් කෝටි තුන්ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ණය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ආණ්ඩුවේ ආදායම කෝටි දෙලක්ෂ විසි දහසක්. මෙවර අයවැය ඔහේ ගලායන අයවැයක්." |
"අයවැයක් නොවේ හිස් ලියැවිල්ලක්" | "රටේ ජනතාව අපේක්ෂා කළේ ප‍්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුණේ හිස් ප‍්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප‍්‍රතිගාමී පුස්සක්.මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිඟය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනඟන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නඟාසිටුවන ක‍්... |
"මෙහෙම ගියොත් දෙසැම්බරයේ රට වහන්න වේවි" | "රජයේ වෛද්‍ය සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා ‘‘ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කිරීම හේතුවෙන් දැන් දෛනිකව රෝහල්වලට එන කොවිඞ් රෝගීන්ගේ ප‍්‍රමාණය එන්න එන්නම වැඩියි. මෙහෙම ගියොත් ආයෙමත් රට දෙසැම්බරයේ වහන්න වේවි’’ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය. දැනටමත් ලංකාවේ ... |
"ජනතාවට හීන් දාඩියයි කලන්තයයි දාන අයවැයක්" | "ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ‘දිවයින’ට සඳහන් කළේය. එය පීඩාවට පත්ව ඇති ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමා ඇති අයවැයක් බවත් හෙතෙම කීවේය. මෙවර අයවැය මගින් ණය කන්දක් ජනතාවගේ හිසමතට පහත් කර ඇති බව... |
"ලක්‍ෂ්මන් විජේසේකර අභාවප‍්‍රාප්ත වෙයි" | "දශක හතරකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත‍්‍රයට විශිෂ්ට සේවයක් කළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියකු මෙන්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්‍ෂවරයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ (12 වැනිදා) පස්වරුවේ අභාවප‍්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවිය.රටේ සමාජ දේශපාලන කාරණා විෂයෙහි අතිශයින්ම ප‍්‍රගතිශීලී ස්ථාවරයක හිඳ සිය කලා... |
"සම්ප‍්‍රදායෙන් පිටපැන්න රැඩිකල් අයවැයක්" | "පත්කළ මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත්ලෝක මට්ටමින් ගත්කළද අද වනවිට තිබෙන්නේ අර්බුද රැසක්. ඇතැම් රටවල්වලට අයවැයක් ඉදිරිපත් කරනවා තබා අයවැයක් සකස් කර ගැනීමේ වාතාවරණයක් වත් නැහැ.මූලික වශයෙන්ම මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ රාජ්‍ය හා සංස්ථාවල සේවය කරන සේවකයන්ගෙන් එහාට ගිය පරිසරය ගැන හිතපු අයවැයක් ලෙස. ඒ කියන්නේ රාජ්‍ය සේවක කණ්ඩාය... |
"යුගදනවිට පූර්ණ විනිසුරු මඬුල්ලක් දෙන්න : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි" | "කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් සියයට 40 ක් ඇමැරිකානු සමාගමකට පවරාදීමට සහ එම බලාගාරයට ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකානු සමාගමකට පවරාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා ඊයේ... |
"කාටත් සතුටු වෙන්න පුළුවන් අයවැයක්" | "අපූරු අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව කවුරුත් අද සතුටුවිය යුතු යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (12 දා* පැවසීය. ක්‍ෂේත‍්‍ර ගණනාවකට අයවැයෙන් සහන උදා වූ බවත් අයවැය ලේඛනය පිළිබඳව විවේචනය කරන අයට පවා කියන්න වචන නැති වී ගිය බවත් හෙතෙම කීවේය. මෙවැනි අයවැයක් ඉදිරිපත් කරාවි යැයි විපක්ෂයේ අය සිතා සිටින්නට නැ... |
"කන්දක් විළිලා මී පැටියෙක්වත් වදපු නැති අයවැයක්" | "මුදල් ඇමැතිවරයා එනවිට අපි හිතුවේ මැජික් ලාම්පුව, ඇලඩින්ගේ පුදුම පහන වගේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරයි කියලා. නමුත් එවැන්නක් සිදුවුණේ නැහැ.මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී ඇති දෙයක් නෑ. මේ අයවැය දිහා බැලූවම කන්දක් දිහා බලලා මී පැටියෙක්වත් වදපු නැති තරම්. ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි කිසිසේත් අවධානය යොමුකර නෑ. හාල් කිලෝවක්, ගෑස්... |
"ඇමැති වීරසේකර කියන්නේ බොරු" | "පොලිසියේ ඉන්න අයකුට වෙනත් තැනක සේවය කිරීමට නොහැකි වුවත් කොළඹ දිස්ති‍්‍රක්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ඉහළ වැටුපක් ලබමින් ආරක්ෂක උපදේශක තනතුරක් දැරූ බවට තොරතුරු තමා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා (සජබ) පෙරේදා (11 දා) පාර්ලිමේන්තුවේදී... |
"ආණ්ඩුවට අසීමිත බලයක් දීමේ පීඩනය අද ජනතාව අත්විඳිනවා" | "ආණ්ඩුවට අසීමිත බලයක් දීමේ පීඩනය අද ජනතාවට විඳින්න වී ඇති බවත් ඉන් එන පීඩනය අද වන විට මුළු රටේ ජනතාව අත්විඳිමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කීය. ජන හද ගැස්ම නොතේරෙන හිතුවක්කාර පාලනයක් රට තුළ බිහිව ඇති බවද පේ‍්‍රමදාස මහතා මිනුවන්ගොඩ සහ කඩුවෙල පැවැති විරෝධතාවලට එක් වූ ජනතාව අමතමින් ක... |
"විදෙස් ණය පස්සේ දුවන්නේ නෑ තනියම රට නැගිටුවන අයවැයක් ගේනවා" | "මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අයවැය ලේඛනය පරීක්‍ෂා කරමින් නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය අද ස්වශක්තියෙන් නැගී සිටීමට සමත් ජාතියක් ගොඩනැගීම සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන ජාතික අයවැයක් තමා අද (12) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (11 දා) සවස දිවයිනට පැවසීය. දිවයින කළ ව... |
"ජනතාවගේ හැසිරීම හොඳ නැහැ: භයානක කොවිඩ් අනතුරක් අතලඟ" | "නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් කොරෝනා වසංගතය අමතක කර දමා මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක ලෙස කොවිඞ් රෝගීන් වැඩිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවා සිටී. ඉකුත් සති දෙකේ ජනතා හැසිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට... |
"මාඔය පිටාර ගැලීමෙන් මියගිය කුකුළන් එක්ලක්ෂ පහළොස් දහසක් ලොරිවලට පටවද්දී වටලයි" | "මාඔය පිටාර ගැලීමෙන් යටවූ බව කියන කුකුල් ගොවිපළක මිය ගිය කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ පරිභෝජනයට නුසුදුසු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් වළ දැමීමට 10 දා පස්වරුවේ කටයුතු කෙරිණි. මාඔය පිටාර ගැලීමෙන් මීරිගම ප‍්‍රදේශයේ මස් පිණිස කුකුලන් ඇති කිරීමේ කුකුල් ගොවිපළක කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මිය ගොස් තිබ... |
"කෝට්ටේ නගර සභා මන්ත‍්‍රීවරියෝ 6ක් සභාව අතරතුර බිම වාඩිවෙති" | "මහා සභාව අතරතුර ප‍්‍රදේශයේ ගැටලූ ඉදිරිපත් කරන අවස්ථාවේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභාවේ නගරාධිපති අයි. වී. පේ‍්‍රමලාල් මහතා දිගින් දිගටම බාධා කළේ යැයි පවසමින් කෝට්ටේ නාගරික මන්ත‍්‍රීවරියන් 6 දෙනකු ඊට විරෝධය පා නගර සභා ගර්භය මැදට පැමිණ බිම වාඩි වී පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ. එහිදී සභාව උණුසුම් මුහුණුවරක්... |
"තරුණියක බලෙන් ගෙනියන්න ඇවිත් කොළඹ කෝටිපතියා අනුරාධපුරයේදී මැරුම්කයි" | "කොළඹ සිට අනුරාධපුර ගල්කඩවලට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකු විසින්, විසිඑක් හැවිරිදි අවිවාහක තරුණියක බලහත්කාරයෙන් රැුගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී, එම තරුණියගේ සහෝදරයා සිදු කළ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප‍්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලීසිය මගින් පෙරේදා (10 දා) රාත‍්‍රියේ අ... |
"අසාද් සාලිට එරෙහි සාක්‍ෂි විභාගය තෙවැනි දිනටත්" | "බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය තෙවන දිනටත් ඊයේ (11 දා* කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී පැවැත්විණි.පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස කැඳවා තිබූ අගුලූගල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු සිවුදෙනෙක් එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහත... |
""පාස්කු ප‍්‍රහාරය, මිලේනියම් සිටි වරද කාගෙද?"" | "ජෙනරල් සලේ බුද්ධි අංශය භාරව සිටියා නම් පාස්කු ප‍්‍රහාරය එල්ල වෙන්නේ නැහැ – සරත් වීරසේකර මිලේනියම් සිටි සම්පූර්ණ වරද ජෙනරල් බලගල්ලගෙ -රනිල් වික‍්‍රමසිංහ පාස්කු කොමිසමේ වෙළුම් 23ක වාර්තාව රටට හෙළි කළේ නෑ – චම්පික රණවක පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා කළ ප‍්‍රකාශයක් හේතුවෙන්, පාස්කු ප‍්‍ර... |
"සජිත් මැතිසබයේදී ලතා ගැන කතා කරයි" | "ඊයේ ලතා හමුවී….කලාසූරී ලතා වල්පොල මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) සුබපැතුම් එක් කළේය.අද දින කලාසූරී ලතා වල්පොල මහත්මියගේ උපන් දිනයයි. ශ‍්‍රී ලාංකික ගීත ක්‍ෂේත‍්‍රයේ අගරැුජනිය වන ලතා වල්පොල මහත්මියට නිදුක් නිරෝගී සුවපත් උපන් දිනයක් ප‍්‍රාර්ථනා කරනවා යැයි හෙතෙම... |
"‘තුන් පූට්ටු ගේ’ ඔප්පු කළොත් මන්තී‍්‍ර ධුරයෙනුත් යනවා" | "මෛත‍්‍රීපාල සිරිසේන මහින්දානන්දට පිළිතුරු දෙයි නිවෙස් තුනක් එකට එක් කොට සාදන ලද නිවසක් තමන් නිල වශයෙන් පාවිච්චි කරන්නේ යැයි කිසිවකු විසින් ඔප්පු කළොත් වත්මන් මන්ත ්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා* පැහැදිලි කිරිමක් කරමින් ප... |
"කොරෝනා මඬින්න ගත් ක‍්‍රියා නිසා ආර්ථිකයට ටි‍්‍රලියන 2.5ක පාඩුවක්" | "වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිසා මේ වසරේ (2021) දී රටේ නිෂ්පාදිතයේ (නාමික වශයෙන් ගණනය කළ) වාර්ෂික පාඩුව රුපියල් ටි‍්‍රලියන 2.5ක අති විශාල අගයක් බව මහ බැංකුවේ පුරෝකථනවලට අනුව පෙන්නුම් කරන බව මහ බැංකුව ඊයේ (11 දා* නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.මහ බැංකුව විසින් ඊයේ ‘මෑත කාලීන ආර්ථික ප‍්‍රවණතා – 20... |
"හින්දු බැතිමත්හු කතරගම දෙවියන් උදෙසා උපවාස ශීලය අරඹති" | "යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව සිදු කරන කන්ද ෂස්ඨි පූජාව (කතරගම දෙවියන්ගේ පූජාව) මහ වැසි මැද සිදු කෙරුණි.කතරගම දෙවියන්ගේ ප‍්‍රතිමාව රැුගත් පෙරහැර යාපනය නගරයේ වීදි සංචාරය කොට පූජාව පැවැත්වීමෙන් පසුව හින්දු බැතිමතුන් පිරිස කතරගම දෙවියන් වෙනුවෙන් සිදු කරනු ලබන උපවාස ශීලය ආරම්භ කළහ.මෙම උපවාස ශීල කාලය පුරා මාසයක් වන අතර එම ... |
"විදෙස් තරුණිය සම්භාහනය කරද්දී පිටපොට පැන්න ඉන්දියානු වෛද්‍යවරයා රිමාන්ඩ්" | "සම්භාහන ආයතනයකට පැමිණි 25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම සම්භාහන ආයතනයේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටි ඉන්දියානු ජාතිකයකු 23 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඞ් බන්ධන... |
"‘යුගදනවි ගිවිසුම’ ලබන සතියේ මැති සබයට" | "කෙරවලපිටිය යුගදනවි එල්.එන්.ජී. බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම ලබන සතියේදී පර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) කීය. විපක්‍ෂ මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් අගමැතිවරයාගෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකදී පිළිතුරු සපයමින් ලොකුගේ ඇමැතිවරයා මේ බව පැ... |
"උද්ඝෝෂණ මැදින් කොවිඞ් වැඩි වුණොත් රට වහන්න වේවි – ජනපති කියයි" | "රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලූ කටයුතු ආරම්භ කර ඇති විට උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමෙන් නැවත කොවිඞ් පැතිරයෑමේ අවදානමක් පවතින බවත්, එසේ වුවහොත් රට යළි වසා දැමීමට සිදුවිය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බැව් පැවසූවේ ඊයේ (10 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති ලෝක විμා දිනයට සමගාම... |
"මරණ 25යි – රතු ප‍්‍රදේශවලින් ඉවත් නොවුණොත් පොලිසිය යොදවයි" | "* පවුල් 17481කට අයත් 62247ක් පීඩාවට* මියගිය අයකු වෙනුවෙන් 2,50000 බැගින් වන්ද රතු නිවේදන නිකුත් කර ඇති අවදානම් ප‍්‍රදේශවල පදිංචිව සිටින පිරිස් එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන පොලිසිය යොදවා බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙන... |
""මසක් ඇතුළත 40,000 ක් පාස්පෝට් අරන් – ආගමන විගමන පාලක කියයි"" | "ඉකුත් මාසයේදී විදෙස් ගතවීමේ අරමුණින් පුද්ගලයන් හතළිස්දහසකට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත‍්‍ර (පාස්පෝට්) ලබාගෙන ඇතැයි ආගමන විගමන පාලක සරත් රූපසිරි මහතා ‘දිවයින’ට පැවසීය.මෙලෙස විදෙස් ගමන් බලපත‍්‍ර ලබාගැනීමේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබුණත් වසංගතය නොමැති කාලයේදීත් මාසයකට ගුවන් ගමන් බලපත‍්‍ර 40,000 ත් 50,000 ත් අතර ප‍්‍රමා... |
"ධාරානිපාත වැසි මැද්දේ… සුන්දරයි මගේ රට" | "ශ‍්‍රීපාද මේ දිනවල කඩා හැලෙන අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ දියඇලි සියල්ලම පාහේ සක‍්‍රීය වී ඇත. මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කඳුකරයේ පිහිටි ප‍්‍රධාන දියඇලි සියල්ල අලංකාරව දක්නට ලැබෙන අයුරු මෙහි දැක්වේ. ලක්ෂපාන, ඇබර්ඞීන්, මරේ, ගාඞ්මෝර්, මෝහිනී, ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර් යන දියඇලි සහ ශ... |
"පාඨලීට එරෙහිව මහින්දානන්ද සී අයි ඞීයට" | "නැනෝ නයිට‍්‍රජන් පොහොර ආනයනය කිරීමේදී වංචාවක් වී ඇති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා සිදුකර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (10 දා) පෙරවරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.තමා වංචාවක් කර ඇති බවට අබමල් රේණුවක... |
"අයවැයෙන් විසඳුමක් දෙන්න අගමැතිව එකගවුණා – ස්ටාලින් කියයි" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳන ලෙස බලකරමින් දින 118 ක් ගුරු විදුහල්පති ශ්‍රේණි ගෙනගිය අරගලයට මෙවර අයවැයෙන් විසඳුමක් ලබාදීමට ඊයේ (10 දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ, අධ්‍යාප... |
"වාහන ආනයනයට තවම වැඩපිළිවෙළක් නෑ" | "* මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්විවිධ පුද්ගලයන් වාහන ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරිපිට එක එක ප‍්‍රකාශ සිදු කළත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධව කිසිදු ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක් තවමත් සකස් කර නැතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප‍්‍රසාද් කුලතුංග මහතා ‘දිවයින’ ට පැවීය.මේ වන විට ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය පාර... |
"කැපිටල් ප‍්‍රහාරයේ ලේඛන නොදෙන්න ට‍්‍රම්ප් කළ ඉල්ලීම උසාවියෙන් ඉවත දමයි" | "ජනවාරි 06 කැරැුල්ල පිළිබඳ රහසිගත ලේඛන එරට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදීම වළක්වන ලෙස ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඉකුත් 08 වැනිදා එරට ඞී. සී. අධිකරණයෙන් කළ ඉල්ලීම් විනිසුරු ටාන්යා චුට්කාන් මහත්මිය විසින් පෙරේදා (09 දා) ප‍්‍රතික්ෂේප කරන ලදී. 04- පිටුවට සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් විනිසුරුවරිය පැ... |
"ඊයේ කොරෝනා මරණ 16යි" | "සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10දා) කොරෝනා මරණ 16 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (09දා) සිදු වූ ඒවාය.එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,908ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 488 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 546,594 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය... |
"නාය අවදානමක්: කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ගමනාගමනය අත්හිටුවයි" | "නායයෑමේ අවදානමක් නිසා කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ මාර්ගය ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිය පසු මෙම මාර්ගය යළි විවෘත කිරීමට ... |
"අලූත් ව්‍යවස්ථාව අත ළඟ අගමැති පාර්ලිමේන්තුවේදී කියයි" | "මෙම වසර අවසන් වීමට ප‍්‍රථමයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර අවසන් කරන බවත් මේ වනවිට එහි අවසන් අවස්ථාවේ පවතින බවත් අධිකරණ අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය. වාර ගණනාවකදී සංශෝධනයට ලක් වූ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින විෂමතාවන් සහ අඩුපාඩු හඳුනා... |
"අලූත් වාර්තාවක් තබමින් බැසිල් හෙට අයවැය කියයි" | "ඉදිරි වසර (2022) සඳහා සකස් කර ඇති අය වැය යෝජනාවලිය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12 දා* පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මෙය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන මංගල අය වැය වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවෙහි මෙන්ම 04 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි අය වැය ලේඛනයයි.බැ... |
"පොහොර ප‍්‍රශ්නය නිසා එළවළු – පලතුරු අස්වැන්නත් 50%කින් අඩු වෙනවා – නාමල් කරුණාරත්න" | "ආණ්ඩුව ඇති කළ පොහොර ප‍්‍රශ්නය නිසා වී පමණක් නොව එළවළු, පලතුරු අස්වැන්නත් සියයට පනහකින් අඩුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය.රටේ බොහෝ පිරිසක් වී අස්වැන්න අඩුවීම ගැන කතා කළත්, ඒ හා සමාන ඵලදාව අඩුවීමක් එළවළු, පලතුරුවලින් ද සිදුවන නිසා එහි විපාක ද විඳින්නට ... |
"දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5කට වරෙන්තු" | "පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු එම පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් පස්දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් ඊයේ (10 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.කඩුවෙල මහෙස්ත‍්‍රත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වන අතරතුර අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.