Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කන්ටේනර් 500 ක් හැමදාම වරායේ හිරවෙලා"
"– මහ බැංකුව ඩොලර් මුදා හැරියත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයඅත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට මහ බැංකුව වරින් වර ඩොලර් මුදාහැරියත් නිරන්තරයෙන් කොළඹ වරාය තුළ කන්ටේනර් පන්සියයක් පමණ සිරවී තිබෙන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙන...
"ආහාර හිගයක් නෑ: සහලින් රට ස්වයංපෝෂිතයි – ඇමැති මහින්දානන්ද කියයි"
"ඉදිරි කන්නය සඳහා වගා කළ යුතු හෙක්ටයාර ලක්‍ෂ අටක ප‍්‍රමාණයක් මේ වනවිට, හෙක්ටයාර් පන්ලක්‍ෂ විසිපන් දහසක් පමණ වගා කර ඇති බැවින් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් 27/2 යටතේ දැනට කෘෂිකර්...
"කැන්ඩොස් අලෙවිසලක් මොරටුවේත් විවෘත කරයි"
"කැන්ඩොස් චොක්ලට් නවතම අලෙවි සලක් මොරටුව නගර මධ්‍යයේදී ඊයේ (09දා) විවෘත කෙරිණි. මේ සඳහා රොඬේෂියා සමූහ ව්‍යාපාරයේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් ද උපාලි සමූහ ව්‍යාපාරයේ සිලෝන් චොකලට් ආයතනය නියෝජනය කරමින් කළමනාකාරිත්වයද සෞඛ්‍ය නිරෝධායන නීති අනුගමනය කරමින් සහභාගි වූහ."
"සරසවි වරම් අහිමි වූ සිසුන්ට යළි උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ඉඩ"
" සා. පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණ දෙසැ. 1 දා සිටචමින්ද සිල්වාවිශ්වවිiාල ප‍්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව විශ්වවිiාල ප‍්‍රවේශය අහිමි වූ සිසුන් සඳහා නැවැත අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ* විභාගයට අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව ලබා දී ඇත.මෙම අවස්ථාව නොවැම්බර් 10 දා සිට නොවැම්...
"සෞඛ්‍ය සේවා වර්ජනය සාර්ථකයි – රවි කුමුදේශ්"
" චමින්ද සිල්වා, ඒමන්ති මාරඹේඉල්ලීම් 06කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවාවන් 15ක සහභාගීත්වයකින් ඊයේ (09 දා* පැවැත්වූ සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බව පරිපූරක වෛi වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා දිවයිනට ඊයේ (09 දා) පැවසීය.තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස තවත් සතියක් ආණ්ඩුවට කල්දෙන බවත් එයිනුත...
"මුතුරාජවෙල ගැසට්ටුවෙන් ජනතාව පදිංචි ප‍්‍රදේශ ඉවත් කරන්න- ජනපති නියෝග කරයි"
" චමින්ද සිල්වාමුතුරාජවෙල රක්‍ෂිත සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් හඳුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප‍්‍රදේශ ඉන් ඉවත් කර රක්‍ෂිතය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා පැවැසීය....
"චීස්….. චීස්…… කොළඹ නගර සභා රැස්වීමේ ගාලගෝට්ටි – මන්ත‍්‍රීන් 2ක් සභාවෙන් පිට කරයි"
"*හොරා……….. හොරා කියාගනිමින් බැණගනිති* මගේ නමින් සංග‍්‍රහ භුක්ති වින්දේ වෙන අය…..* අපහාස කරන අයට හා මාධ්‍යයට නඩු දානවා – පුරපතිනි කියයි රුපියල් 68,000 ක චීස් කෑවා කියමින් මට මඩගහන, මගේ චරිතය ඝාතනය කරන පුද්ගලයන්ට, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.’’ යැයි කොළඹ පුරපතිනී රෝසි සේනානායක...
""මරණ 15යි – රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති – වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි""
"අධික වැසි සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ (09 වැනිදා) දහවල් වන විට පුද්ගලයන් පහළොස් දෙනකු  මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස`දහන් කළේය. මේ අතරින් පුද්ගලයන් පස් දෙනකු දියේ ගිලීමෙන් මියගොස් තිබුණු අතර නායයෑම්වලින් සිව් දෙනකු සහ අකුණසර වැදීමෙන් දෙදෙනකු මරණයට පත්ව ඇත. රඹුක්කන දො...
"ගල්අගුරු නාවොත් නොරොච්චෝලේ ඩවුන් – ටෙන්ඩරය අවලංගුවී නැව් 6ක් මෙහි නොඑයි"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී.මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතාද කියාසිටියේ ගල්අඟුරු මිල ඉහළ යෑ...
"නීතිපති උපදෙස් නැතිව සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ"
"රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ තුවාන් සුරේෂ් සලෙයි මහතා විසින් කරන ලද පැමිණිල්ල මත සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (08දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නමුත් නීතිපතිවරයාගෙන් නිශ්චිත උපදෙ...
"සඳහිරු සෑයට චූඩාමාණික්‍යය පළඳවයි"
"තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකළ අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළැඳවීමේ පිංකම ඊයේ (08දා) උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් එය පරිත්‍යාග කළ ආතර් සේනානයක මහතා අතින් සිදු කෙරිණි.අටමස්ථානාධිප...
"අල්ලස් නඩු අස්කර ගැනීම සොයන්න සජබ මන්ත‍්‍රීවරු අල්ලස් කොමිසමට යති"
"විවිධ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම විසින් පවරා තිබූ නඩු වත්මන් රජය යටතේ ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඊයේ (08දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් කරුණු විමසා බැලූහ.ජේ. සී අලවතුවල, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මන්ත‍්‍රීවරුන් එසේ ගියහ. පසුගිය කාලයේ රටේ සිදුවූ වංචා, දූෂ...
""මරණ 6 ක්: ගංගා, ඔය 10 ක ජල මට්ටම ජල මට්ටම ඉහළට – 891ක් පීඩාවට: වැඩිම බලපෑම බදුල්ලට""
"පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණි 10 ක ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින නිසා ඒවා අවට පහත්බිම්වල සිටින ජනතාව දැඩි අවධානයක් සිටින ලෙස වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එස්. පී. සී. සුගීශ්වර මහතා ඊයේ (08 දා) ඉල්ලා සිටියේය.ජල මට්ටම ඉහළ යෑමේ තත්ත්වය කලාඔය, දැදුරු ඔය, මහවැලි, බෙන්තර, කැලණි, කළු, ...
"චීන පොහොර සමාගම පැලෑටි නිරෝධායනයෙන් ඩොලර් මිලියන 8ක් වන්දි ඉල්ලයි"
"අහිතකර බැක්ටීරියා අඩංගු බවට චෝදනා එල්ලවී ඇති චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා පැලෑටි නිරෝධායන ආයතනය වෙත එන්තර වාසියක් යවා ඇත.තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එම සමාගම ශී‍්‍ර ලංකා ජාතික පැලෑටි නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්‍ෂවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇතැයි වාර්තා වේ...
"ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට ජාතික සම්පත් බදු දීමට එරෙහිව අද විරෝධතා දිනයක්"
"ගුරු, විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස සහ ජාතික සම්පත් බදුදීමට එරෙහිව අද (9දා) දිනය විරෝධතා දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.ඒ අනුව අද (09දා) සවස 2.00 ට ලිප්ටන් වටරවුමේදී දැඩි විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත්කර වැටුප් වැඩිකරන ලෙස බලක...
"සෞඛ්‍ය වෘත්තීන් 15 ක් අද වර්ජනයේ"
"ඉල්ලීම් 06 කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවාවන් 15 ක සහභාගීත්වයෙන් අද (09දා) සංකේත වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව පරිපූරක වෛi වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.මෙම වර්ජනය සඳහා පරිපූරක වෛද සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15 ට අයත් 50,000 ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහභාගිවීමට නියමිත බවද මේ සඳහා ...
"රට හතර වට ඇද හැලෙන මහ වැසි"
"* රන්දෙනිගල හා රන්ටැඹේ වාන් දොරටු ස්වයංක‍්‍රීයව විවෘත වෙයි* මිනිපේ අමුණ ආසන්නයෙන් ගංවතුර අවදානමක්පවතින දැඩි වර්ෂාපතන තත්වය හේතුවෙන් රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ තිබීමත් සමඟ ජලාශයන් හි වාන් දොරටු ස්වයංක‍්‍රීයව වරින් වර විවෘත වීම හේතුවෙන් විශාල ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හරින බැවින් ජලාශවලට පහල...
"කහටගස්දිගිලියේ පිරිසක් යකා නටති"
"* 10ක් රිමාන්ඩ්කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප‍්‍රදේශයේදී මත්කුඩු ග‍්‍රෑම් විසි හතක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුට අත්විලංගු දමා රැුගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කොට පොලිසියේ දෙදෙනකුට මැර ප‍්‍රහාරයක් එල්ලකොට තුවාල සි...
"අග‍්‍රහාර රක්‍ෂණයට මුවාවී විශ‍්‍රාම වැටුප් කප්පාදුව!"
"*  විශ‍්‍රාමික හිමිකම්  සුරැකීමේ ජාතික සංවිධානය* චක‍්‍රලේඛය නිකුත් කළේ විශ‍්‍රාමිකයන්ගේ ඉල්ලීමට – රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්විශ‍්‍රාමිකයන් 6,60,934 කගේ අනුමැතියකින් තොරව අග‍්‍රහාර රක්‍ෂණයට බැරකරන මුවාවෙන් ආණ්ඩුව විශ‍්‍රාම වැටුප්වලින් මාසිකව රුපියල් මිලියන 234 කට අධික මුදලක් කපා ගැනීමට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ...
"චීන විෂ පොහොර නැව ළඟටම ඇවිල්ලා"
"විෂ කාබනික පොහොර තොගය රැුගත් ‘හිපේ ස්පි‍්‍රට්’ නමැති චීන නෞකාව ඊයේ (07 වැනිදා) පස්වරුව වන විට කළුතරට නුදුරින් මුහුදේ යාත‍්‍රා කරමින් තිබිණි.‘මැරීන් ට‍්‍රැෆික් ග්ලෝබල් ෂිප්’ නමැති ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමන වෙබ් අඩිවියට අනුව ඒ බව තහවුරු විය.වරින් වර චන්ද්‍රිකා සබ`දතා විසන්ධි කරමින් ශී‍්‍ර ලංකාව වටා යාත‍්‍ර කරමින් තිබෙන...
"මුතුරාජවෙල ගැසට්ටුව බල රහිත කරන්න – කාදිනල්තුමාගෙන් රිට් පෙත්සමක්"
"ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව, වත්තල හා ජා ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ පිහිටි ඉඩම් හෙක්ටයාර් 3862 කට අධික ප‍්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු...
"ගමන් බෑගයෙන් සිරුර මතුවූ ෆාතුමා ඝාතනයට සැක යුවළ රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමට අවසර – ප‍්‍රධාන සැකකරු අල්ලන්න විමර්ශන"
"මට්ටක්කුලිය ප‍්‍රදේශයේ කාන්තාවක ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප‍්‍රදේශයේ කසළ ගොඩකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට මහර අධිකරණය පොලිසියට ඊයේ (07 දා) අවසර ලබාදී ඇත. මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන නවුෂාඞ් නමැත්තා මේ වනවිට අතුරුදන්ව ඇති අතර...
"ඇතැමුන් මිලිටරි පාලනයක් ඉල්ලනවා – සෞභාග්‍යයේ දැක්මේ සඳහන් විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම කරනවා – ජනපති මණ්ඩාඩුවේදී කියයි"
"ඇතැම් දෙනා තමාගෙන් මිලිටරි පාලනයක් බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය නම් එවැනි පාලනයක් ක‍්‍රියාත්මක කර ගොවීන් බෙල්ලෙන් අල්ලා කුඹුරට ගෙන ගොස් කාබනික පොහොර වගාවේ යෙදෙන ලෙස පැවසිය හැකි නමුත් අප රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බැවින් එසේ කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයි...
"රටපුරා පාසල්වල සා. පෙළ උ.පෙළ අද ඇරැඹෙයි"
"දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (08දා) සිට ආරම්භ වේ.මේ වනවිට ප‍්‍රාථමික ශ්‍රේණි (01 – 05) සහ සිසුන් 200 ට අඩු පාසල් සම්පූර්ණයෙන් විවෘත කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (07දා) පැවසීය.පාසල් විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ ස...
""රවි, නවීන්, අර්ජුන සහ ලක්‍ෂමන් මුල්ලට දාලා – කෘත්‍යාධිකාරි රැස්වීමේදී රනිල්ට චෝදනා – තනි මතයට වැඩ කළේ නෑ – රනිල් කියයි""
"එක්සත් ජාතික පක්‍ෂය විසින් පසුගිය සිකුරාදා (05 දා) සවස සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්‍ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්ට තනතුරු නොදීම පිළිබඳව පක්‍ෂ නායකත්වයට දැඩි විරෝධය එල්ල විය.පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍...
"විශ‍්‍රාමිකයන්ගෙන් පළිගන්නට තරම් ආණ්ඩුව සැහැසි වෙලා"
"රටේ අහිංසක විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.විශ‍්‍රාමිකයන්ගේ මුදල් අග‍්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස කපා ගැනීමට නියමිත අතර මේ මුදල් කපා ගැනීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විශ‍්‍රාමික ප‍්‍රජාවගෙන් කැමැත්ත අකැමැත්ත විමසා ඊට ප‍්...
"අද සහ හෙට වැසි සුළං වැඩිවෙයි"
"දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අද (08 දා) සහ හෙට (09 දා) අපේක්‍ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින ආශ‍්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම මීට හේතුවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත් වලත්, ගාල්ල සහ ම...
"ආනයන අපනයනකරුවන් උපයන විදෙස් මුදල් වහාම රුපියල් කිරීමට නියෝග"
"විදේශවලට භාණ්ඩ හා සේවා සපයා විදේශ මුදල් උපයන ආනයනකරුවන් සහ අපනයනකරුවන් සියලූම දෙනා එම මුදල් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙරට රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශ‍්‍රී ලංකා මහා බැංකුව නියෝග කර තිබේ. මේ ක‍්‍රියාවලිය නොකඩවා සිදුකිරීම සඳහා එම ගනුදෙනු මාස්පතා සිදුකළ යුතු බවද ශ‍්‍රී ලංකා මහා බැංකුව සියලූම වාණිජ්‍ය බැංකුවලට නිය...
"හේග් අධිකරණයට යැවූ පොලිසියේ නම් එළියට"
"මෙරට පොලිස් ඉතිහාසයේ මුල්වරට පොලිස්පතිවරු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු 15 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් කොටි ඩයස්පෝරාව නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. පිටු 51කින් සමන්විත මෙම පැමිණිල්ලේ එම පොලිස් නිලධාරීන්ගේ නම් සඳහන් කර තිබේ. ත‍්‍රස්ත මර්දන ඒකකය, රහස් පොලිසිය හා විශේෂ කාර්ය බ...
"ඇතුළෙන්ම ආණ්ඩුවට රතු එළි"
"ආණ්ඩුවේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු අයවැය අවසන් ඡන්ද විමසීමට පෙර ආණ්ඩුවෙන් එළියට ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ආරම්භ වී තිබේ. ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් රැසක් එක්ව මෙම රහසිගත මෙහෙයුම කි‍්‍රයාත්මක කරන අතර මේ වනවිටත් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැ...
"විපක්ෂය කෑගහන්නෙ පළාත් සභා ඉලක්ක කරගෙන"
"විපක්‍ෂය මේ දිනවල ජනතා ප‍්‍රශ්න මතු කරමින් උද්ඝෝෂණවල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඔවුනට අහිමිව ගොස් ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා වූ හඬක් මතුකර ගැනීමට යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.ආණ්ඩුව ජනතා ප‍්‍රශ්න විසඳීමට නිරතුරුව කැපවී සිටින බව සඳහන්...
"මහපොළ පනත සංශෝධනයට"
"මහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරයකු පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණයකර ඇත.නව පනත් සංශෝධනය මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙම භාරකාර මණ්ඩලයේ සභාපති ධුරය මීට පෙර අගවිනිසුරුවරයා විසින් දරුනු ලැබීය.එමෙන්ම එහි දේප...
"කොවිඩ් බෙහෙත් කරල ශ‍්‍රී ලංකාවටත්"
"‘කොවිඞ් 19’ රෝගය සඳහා මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ඖෂධයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මර්ක් සමාගමේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ ඖෂධය ( බෙහෙත් කරල) ශ‍්‍රී ලංකාවේ දී භාවිතා කිරීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මෙම ඖෂධය ශ‍්‍රී ලංකාවේ භාවිතයට ගත යුතුද, එසේ නම් ඒ කවර දිනක ද, කු...
"යුගදනවි – LNG ගැන හෙට කැබිනට්ටුවේදී ජනපති කතා කරාවිද?"
"හවුල්කාර පක්ෂ දෙගිඩියාවෙන්… යුගදනවි එල්එන්ජි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් පෙන්වා දී ඇති කරුණු සම්බන්ධව හෙට (08දා) කැබිනට් මණ්ඩලය හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවනු ඇතැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ ට පැවසීය. මෙම ගැටලූව සම්බන්ධයෙ...
"හයිවේ වන්දි පරක්කු වුණාට කෝටි 28 ක් පොලී ගෙවලා"
"විගණන වාර්තාවෙන් හෙළිවෙයිදක්ෂිණ මාර්ග සම්බන්ධ කරන ව්‍යාපෘතිය සඳහා (අධිවේගී මාර්ග සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ සැලැස්ම) රජයට අයත් ඉඩම් කැබලි 548ක් ඇතුළු ඉඩම් කැබලි 3558ක් අත්පත් කර ගැනීමේදී වන්දි ගෙවීමේ කටයුතු ප‍්‍රමාදවීම නිසා පොලිය ලෙස රුපියල් කෝටි 28කට අධික (මිලියන 289ක්) මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් න...
"අයවැයට පෙර සජබ විද්වත් කතිකාවක"
"අයවැයට පෙර සමගි ජන බලවේගය අමාත්‍යාංශ විෂයන් පිළිබඳ විද්වතුන් හා වෘත්තිකයන් සමග විශේෂ සාකච්ඡුා පැවැත්වීමට තීරණයකර ඇත.ඒ අනුව අද, හෙට සහ අනිද්දා (07, 08 සහ 09) දිනයන්හිදී එම පක්ෂ මූලස්ථානයේදී විවිධ අමාත්‍යාංශ විෂයන් පිළිබඳ මෙලෙස විශේෂඥ දැනුම හුවමාරුකර ගැනීමට නියමිතය.මෙය පසුගිය වසරේදී ද සිදු කළ අතර දැනට පවත්නා අමාත්‍යාංශය...
"හුස්මගන්න පුළුවන් අයවැයක් ගේනවා"
"මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හුස්මක් ගැනීමට අවස්ථාවක් සලසමින් ආර්ථිකය පණගන්වා ගැනීමේ ප‍්‍රවේශයකට යොමු විය යුතු බවත් ඒ සඳහා මෙවර (2022) අයවැයෙන් අවධානය යොමු වනු ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය. පී. බී. ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. රට විවෘත කළත් ජනතාවගේ ආදායම් එකපාර එන්නේ නෑ, ඒකට...
"මාස තුනකට මුදල් වෙන්කර මාස හයකට ගේන අයවැයක්"
"වත්මන් රජයේ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගෙන එනු ලබන සිය මංගල අයවැය ලබන වසරේ මාස 06ක කාලයක් සඳහා ඉදිරිපත් කරනු ලබන්නක් බවත් ඒ අනුව මුදල් වෙන් කිරීම් කරනුයේ මාස 03ක කාලයක් සඳහා බවත් විපක්ෂයට දැනගන්ට ලැබී ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඊට ප‍්‍රධානම හේතුව වී ඇත...
"සියලු පාසල්වල 10-11-12-13 ශ්‍රේණි හෙට ඇරැඹෙයි"
"දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට (08 දා) සිට ආරම්භ වේ. ඊට අදාළ උපදෙස් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.එම චක‍්‍රලේඛයට අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කළ යුතුය.ගැබ...
"වසරකට රිය අනතුරු 38000 ක් මරණ 3000 ක්"
"මෙරට වාර්ෂිකව සිදුවන රිය අනතුරු සංඛ්‍යාව 38,000 ක් පමණ වන බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස මරණ 3,000 ක් හා බරපතළ තුවාල සිදුවීම් 8000 ක් පමණ වාර්තා වී ඇති බවත් ලෝක බැංකුවේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ගමන් මග අලූත්ම වාර්තාවේ සඳහන් වේ.මාර්ග අනතුරු නිසා වන ඒකපුද්ගල මරණ සංඛ්‍යාව අතර අසල්වැසි දකුණු ආසියාවේ රටවල් අතර ඉහළම අ...
"අභිමානවත් ගෞරව නාමය වෛද්‍ය අනූෂා හේමකුමාරට"
"රටට හා සමාජයට ඉටුකරන තිරසාරවත් බලගැන්වීම වෙනුවෙන් ලීඞ් ඉන්දියා පදනමෙන් පිදෙන අභිමානවත් ගෞරව නාමයෙන් හෝමියෝපති  වෛද්‍ය අනුෂා හේමකුමාර මහත්මිය පිදුම් ලැබුවාය.පසුගිය ඔක්තෝබර් මස 15 වැනිදාට යෙදුණු භාරතරත්න ගෞරව නාමයෙන් පිදුම් ලත් ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ 90 වැනි ජන්ම සංවත්සර සැමරුම් උත්සවයේදී ඇයට මෙම සම...
"දකුණු කොරියාවෙන් ඩොලර් බිලියනයක සොලාර් ව්‍යාපෘතියක්"
"ශී‍්‍ර ලංකාව ඩොලර් හිඟයකට මුහුණපා සිටියදී දකුණු කොරියාව අපට සහායක් වශයෙන් ඩොලර් බිලියනයක් වැය කර සොලාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉදිරිපත් වී ඇත.මේ බව දකුණු කොරියාවේ කේ. සී. එච්. එම්. බලශක්ති ආයතනයේ ප‍්‍රධානි සාච් මු ජාන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ. මෙම සෝලාර් ව්‍යාපෘතියෙන් ශී‍්‍ර ලංකාවේ නිවාස දහනව ද...
"මිල පාලනය ඉවත් කළා නම් ඕනෑම කෙනෙකුට භාණ්ඩ ගෙන්වන්න ඉඩ දියයුතුයි"
"සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය ඉවත් කළා නම් බලපත‍්‍රයක් නොමැතිව එම භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදිය යුතු යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා දිවයිනට ඊයේ (05 දා* පැවසීය.මිල පාලනය ඉවත්කර සීමිත පිරිසකට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට බලපත‍්‍ර දීම තවත් ¥ෂණ අක‍්‍...
"උතුරු මහ ඇමැති ධුරයට මම තරග කරනවා"
"උතුරේ ජනතාවට යම් ශක්තියක් පළාත් සභාවෙන් ලැබෙන නිසා තමන් උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරයට තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේශ්වරන් මහතා පැවසීය. යාපනයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටි විග්නේශ්වරන් මන්ත‍්‍රීවරයා පළාත් සභා ක‍්‍...
"දරුවන් අතරේ කොවිඩ් පැතිරේ"
"පාසල් දරුවන් ඇතුළු අනෙකුත් දරුවන් අතරේ යළිත් කොවිඞ් වෛරසය ආසාදනය වීම ගතවූ දින කීපය තුළ ඉහළ නැග ඇතැයි බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (05 දා* පැවසීය. දැනටමත් කොවිඞ් වෛරසය ආසාදනය වූ පාසල් දරුවන් ඇතුළු අනෙකුත් දරුවන් 16 දෙනකු ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි ද හෙතෙම කීය. පස...
"රාජ්‍ය සේවක වැටුප් ගැටලූවට අයවැයෙන් විසඳුම් ලැබෙනවා"
"ජනතාවට සහන රැුසක් සලසන යහපත් අයවැයක් මුදල් ඇමැතිතුමා ඉදිරි දින කීපයේදී ඉදිරිපත් කරන බව විශ්වාස යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංජීව එදිරිමාන්න මහතා ‘දිවයින’ට ඊයේ (05 දා* පැවසීය. රජයේ සේවකයන්ගේ වැටුප් ගැටලූවලට ද විසඳුම් ද මෙවර අයවැයෙන් ලැබෙනු ඇතැයි ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේ ද කියා ...
"යළිත් කොරෝනා වැඩිවේගෙන එනවා"
"මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දිවයිනට පැවසීය.මෙහිදී තවදුරටත් කතාකළ උපුල් රෝහණ මහතා මෙසේ ද කියා සිටියේය.මේ සැරේ රට එකවර නිදහස් කළේ නැහැ. නමුත් අපි දැක්කා රට නිදහස් නොකරාට නිරෝධායන ඇඳිරිනීතිය අවසන් කාලයේත් මහජනතාව නිරෝධා...
"දරුවන්ගේ රණ්ඩුවට මැදිහත්වූ වැඩිහිටියෝ මුළු පවුලක්ම තළාපෙලා දමති"
"ගේත් කුඩු කරලා – වටිනා බඩුත් අරන් ගිහින්මම වකුගඩු රෝගියෙක් බව දැනදැනත් බිම දාලා පාග පාග ගැහුවාකැත්තක් අරන් පුතා මරන්න හදනවිට සඟවාගත් බිරිඳට මුත‍්‍රා පහවන තුරුම පහරදුන්නා ළමා ලොවේ රණ්ඩු සරුවල් කෙටිකාලීනය. ඔවුහු මෙහොතකින් පෙරටත් වඩා හිත මිතුරන් වෙති. වැඩිහිටියන් පොඩි උන්ගේ අඬදබර වලට මැදිහත් වීමෙන් ඒවා බොහෝ දුරදිග යන අවස...
"පෑලියගොඩ එළවළු ගිනිගණන්"
"පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (05 දා* එළවළු මිල ඉතා අධික අගයක් ගත් බව සිල්ලර වෙළෙඳුන් හා පාරිභෝගික ජනතාව චෝදනා කළහ. මෙම එළවළු මිල ඉහළ යෑමට හේතුව පොහොර ගැටලූව හා පවතින අධික වැසි තත්ත්වය බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ හිටපු සංවිධායක රනිල් ඉන්ද්‍රජිත් මහතා ‘දිවයින’ට පැවසීය. ඊයේ අලෙවි වූ ලීක්ස් කිලෝවක් ර...
"ගෑස් හිගය විදෙස් සමාගමක ලොකු ගේමක්"
"රටේ පවතින දැඩි ගෑස් හිඟය පිටුපස මෙරටට ගෑස් සපයන විදෙස් සමාගම සහ ඔවුන්ට අනුබල දෙන කූට ජාවාරම්කාර නිලධාරි පැළැන්තියක් ඇතුළු පිරිසක් සිටින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (05 දා* සඳහන් කළේය. එම විදෙස් සමාගම ඔවුන්ගේ දෙවසරක සේවා ගිවිසුම තවත් දෙවසරකින් දික් කර ගැනීම සඳහා සිදු කළ දැඩි බලපෑම හේතුවෙන් ම...
"ගමන් බෑගයේ මළ සිරුර මාලිගාවත්තේ පාතුමාගේ"
"අභිරහස් අන්දමින් ඝාතනය කර ගමන් බෑගයක දමා සපුගස්කන්ද මාබිම පාරේ කසළ ගොඩක දමා තිබූ කාන්තා මළසිරුර මාලිගාවත්තේ පදිංචිව සිටි 45 හැවිරිදි මොහොමඞ් ශාෆි පාතුමා මුන්තාස් නමැති දෙදරු මවකගේ බව පොලිසිය විසින් ඊයේ (05 දා* හඳුනා ගෙන ඇත.මෙම කාන්තාවගේ මළසිරුර තබා තිබූ රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඊයේ දහවල් පැමිණි ඇගේ සැමියා වන ඒ. එම...
"මුදල් නැති මුදල් ඇමැති යැයි බැසිල්ම කීමෙන් රජය රට බංකොලොත් කර ඇති බව පැහැදිලියි"
"යුද්ධය නිසා උතුරේ හෝ දකුණේ දේපළ හානි වූ අයට වන්දියක් ගෙවීමට ලබන අයවැයෙන් මුදලක් වෙන් කරන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කියා සිටියේය. ‘‘ඉදිරි සතියේ ලබන...
"චීනයට එල්සී මුදල් ගෙවීම අත්හිටුවීමේ වාරණය දිගුවෙයි"
"චීනයේ චින්දා ඕ සමාගමෙන් ජීවානුහරණය කළ කාබනික පොහොර ආනයනය නොකිරීම නිසා දේශීය නියෝජිතයාට ණයවර ලිපි මගින් මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට සහ දේශීය නැව් සමාගමට පනවා තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා ඊයේ (05දා) නියෝග කළේය.ශී‍්‍ර ලංකාවට එවන...
"නුවරඑළියේ එළවළු ගොවීන් පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාව ඉක්මවා පසට යොදලා"
"පාරිසරික විගණනයෙන් හෙළිවෙයි…. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එළවළු ගොවීන් විසින් සිය එළවළු වගාව සඳහා උපරිම පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාවය ඉක්මවා පසට යොදා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති පාරිසර විගණන වාර්තාවක සඳහන් වේ. භෝග ස්ථාපනයේ දී මූල පද්ධතියේ වර්ධනය සඳහා යොදනු ලබන පොස්පරස් පෝෂණය සීමා රහිතව යොදා ඇති බ...
"මහින්ද සංඝරක්ඛිත නාහිමි ‘කැලණියේ’ කුලපති ධුරයට"
"වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අපවත් වීමෙන් හිස් වූ කැලණිය විශ්වවිiාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත."
"වැලිසර මාරක අනතුරේ සිසුවා හා පියා රිමාන්ඩ්"
"මහබාගේ වැලිසර ප‍්‍රදේශයේ දී පෙරේදා (04 වැනිදා* හය දෙනකුට තුවාල සිදු කරමින් අයකු මරුමුවට පත් වූ මාරාන්තික රිය අනතුර සිදු කළ ශිෂ්‍යයා හා ඔහුගේ පියා ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.රියැදුරු බලපත‍්‍ර නොමැතිව සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කර මාරාන්තික රිය අනත...
"බැසිල්ගේ ‘තටු කපන්න’ උලපනේ හිමි අධිකරණයට"
"මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දීම හා මන්තී‍්‍ර ධුරයේ කටයුතු කිරීම බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාරාහේන්පිට ධර්මායතන විහාරයේ උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනෙක් ඊයේ (05 දා* අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළහ.නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින...
"පොහොර ගැන කතානොකර ගමට එන්න එපා: ජනතා විරෝධය මැද මුල්ගල නොදැකම සීබි හැරීයයි"
"පොහොර ප‍්‍රශ්නය ගැන කතානොකර ගමට නොඑන්නැයි ගම්වාසීන් විරෝධතාව දැක්වීම නිසා වනජීවී හා වන සංරක්‍ෂණ ඇමැති සී. බී. රත්නායක මහතා ඊයේ (05 දා* නුවරඑළිය මීපිලිමාන ප‍්‍රදේශයේ පාලමක් වැඩිදියුණු කිරීමේ මුල්ගල තැබීමේ උත්සවයට සහභාගිවීමට නොහැකිව හැරී ගොස් ඇත.රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව මහාමාර්ග අමාත්‍යාංශය වි...
"ලෝක ආර්ථික අර්බුදය ශ‍්‍රී ලංකාටත් බලපාලා"
"මුළු ලෝකයම මුහුණදී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යෑමේ තත්ත්වය ශී‍්‍ර ලංකාවට ද බලපා තිබෙන නමුත් සතොස හරහා යම්තාක් දුරට හෝ ජනතාවට සහන සලසන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ලෝක තත්ත්වය තුළ මිල තීරණය කරනු ලබන රටවල් විසින් ඛනිජ තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තීරණය කරනවිට ශී‍්‍ර ලංක...
"පොළොන්නරුවෙන් ගතවූ පැය 24ට කොරෝනා ආසාදිතයන් 82ක්!"
"පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගතවූ පැය 24 තුළ අලූතින් කොරෝනා ආසාදිතයන් 82ක් වාර්තා වී ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා ඊයේ (05 දා) ප‍්‍රකාශ කළේය. ඒ අනුව දිස්ත‍්‍රික්කයෙන් හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුළු කොරෝනා අසාදිතයන් ගණන 13,716 ක් දක්වා ඉහළ නැඟ...
"කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය ජනපතිගේ හා ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට"
"කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය ඊයේ (05දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. ජනාධිපතිවරයා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබීය. ඊට උප ව්‍යාපෘති 55ක් ඇතුළත් වන අතර නාගලම් වීදිය ජල පොම්ප...
"උඩුවිල් හි මහේන්ද්‍ර රාසාට යුද හමුදාවෙන් නව නිවසක්"
"යාපනය උඩුවිල් ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී මහේන්ද්‍ර රාසා අමිර්තමලර් මහත්මිය වෙත ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වය මත ඉදිකළ නව නිවස ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් හින්දු චාරිත‍්‍රානුකූලව ප‍්‍රදානය කරන ලදී.මෙම නව නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ඇමරිකන් සිලෝ...
"චිරං ජයතු ආචාර්ය ඒ. ටී. ආරියරත්න"
"මැග්සයිසේ සම්මානයට පාත‍්‍රවෙමින් මෙරට ග‍්‍රාමීය සමාජ හා මානව සංවර්ධනය සඳහා විශිෂ්ට මෙහෙවරක් කළ සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ගේ අදට යෙදෙන (90* වැනි ජන්ම දිනය නිමිත්තෙනි. දේශ විදේශ ප‍්‍රජා ජන නන්දන පුරුෂෝත්තම උතුමන් රාජ රාජ මහමාත්‍ය සභා මැද සීහ නාද කළ තුම් දේශ හිතෛෂී ශී‍්‍ර ජනරංජන ලංකා මාතා පුත් ගෞරව බහුමන පාද ...
"බොටම් ට්‍රෝලින් තහනම් කළත් නීතිය කි‍්‍රයාත්මක කර නැහැ"
"ඉන්දීය ධීවරයන් විසින් උතුරු මුහුදේ සිදුකරනු ලබන බොටම් ට්‍රෝලින් ක‍්‍රමය නතර කිරීමට නීති සකස් කළේ තමන් යනුවෙන් ප‍්‍රකාශ කරන අය එම නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළේ නැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. පසුගිය රජය සමයේ උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක‍්‍රමය නතර කිරීමට දෙමළ සන්ධානයේ සහයෝගය ද ලබා ගන...
"තවත් නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145152 ක් එයි"
"මෙවර මහ කන්නය සඳහා භාවිත කිරීමට ඉන්දියාවෙන් තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් එක්ලක්‍ෂ හතළිස්පන්දහස් එකසිය පනස්දෙකක් ඊයේ (04 දා* අලූයම ගුවන් මගින් මෙරටට රැුගෙන එනු ලැබීය. හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගෙන තිබේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ල...
"සපුගස්‌කන්දේ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්‌"
"අභිරහස් අන්දමින් ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04 දා* දහවල් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී සපුගස්කන්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මියගොස් ඇති කාන්තාව කිසියම් ස්ථානයකදී ඝාතනය කිරීමෙන් අනතුරුව ගමන් බෑගයක දමා මෙම ස්ථානයට ගෙනවිත් දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගොස් ඇති කාන්ත...
"අත්‍යවශ්‍ය භාණ්‌ඩ 17 ක පාලන මිල ඉවතට"
"වහාම ක‍්‍රියාත්මක වන පරිදි සීනි, පරිප්පු, කුකුළුමස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17කට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය එම අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා (විශ‍්‍රාමික* විසින් පෙරේදා (3 දා* රාත‍්‍රි නිකුත් කර තිබුණි. මේ අනුව අත...
"සිසුවා පැදවූ ජීප් රිය වාහන 4 ක හැපී එක්‌ අයෙක්‌ මරුට"
"පාසල් සිසුවකු පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් මහබාගේ වැලිසර ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන කාර් රථයක, ති‍්‍රරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටෙමින් ඊයේ (04 වැනිදා* පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ අංක 4/80, තොටුපල පාර වැලිසර...
"ප්‍රථම වතාවට වැඩ නිමකළ මාර්ග 1500 ක්‌ එකම දිනකදී ජනතා අයිතියට"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව යමින් ප‍්‍රධාන මාර්ගවලට හා අධිවේගී මාර්ගවලට තදබදයකින් තොරව පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සියලූ අභ්‍යන්තර, ග‍්‍රාමීය හා අතුරු මාර්ග කි.මි 100,000 ක්.. සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වැඩ අවසන් කළ මාර්ග 1500ක් සෞභාග්‍යය මංපෙත් විප්ලවයේ දහසකුත්...
"මිල බැලන්ස්‌ කරන්න අත්‍යවශ්‍ය ආහාර රටින් ගේන්න වෙනවාමයි"
"සීනි, පරිප්පු, කිරිපිටි, අල, ලූනු, හාල් මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය නොකළහොත් වෙළෙඳපොළේ ඒවායේ මිල වැඩිවීම නොවැළැක්විය හැක්කක් වනු ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය ලොව කිසිදු රටකට කළ නොහැක්කක් බවත් මේ මොහොතේ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක ...
"ඉදිරි ජනපතිවරණයේ අපේ අපේක්ෂකයා සජිත්"
"මෛති‍්‍රපාල පොදු අපේක්ෂකයා කර අපි පාඩමක් ඉගෙන ගත්තා රූකඩ නායකයන් බලයට ගෙන ඒමට කි‍්‍රයාත්මක වන උත්සාහයන්ට ඉඩ නොදිය යුතුයි. පොදු අපේක්ෂකයකු ලෙසින් මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකයා කිරීමෙන් සිදුවූ හානිය පාඩමක් කර ගනිමින් ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා සිය අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, සජිත් පේ‍්‍රමදාස මහතා ප‍...
"කුඩා මෝල් හාන්සියි හාල් බද්ද ශත 25 කිරීම ගොවියාට ගහපු කනේ පහරක්"
"සහල් ආනයනයේදී පනවා තිබූ ආනයනික බද්ධ ශත 25ට අඩු කිරීමත් සමඟ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මෙන්ම ගොවියා ද ගොවිතැනෙන් ඉවත් වනු ඇතැයි සමස්ත ලංකා ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (04 දා* පැවසීය. රටේ සහල් නිෂ්පාදනයෙන් සියයට 70ක් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සපයන බවත්, ඉතිරි ...
"නිර්වින්දන වෛද්‍ය හිඟය ජාතික රෝහලට වධ දෙයි"
"කොළඹ ජාතික රෝහලේ හදිසි හා සාමාන්‍ය සැත්කම් කටයුතු සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ප‍්‍රමාණවත් පිරිසක් නොමැතිවීමෙන් සැත්කම් කටයුතු කිරීමේදී දැඩි අභියෝග රැුසකට මුහුණදීමට සිදුවී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය. කොළඹ ජාතික රෝහලට අඩුම තරමින් නිර්වින්දන වෛද්‍යව...
"සියලූ සිසුන් එන්නත් නොකර පාසල් ඇරඹීම අවදානම්"
"කොවිඞ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ගේ වැඩිවීමක් සමාජය තුළ දක්නට ලැබෙන නිසා පාසල් දරුවන් පූර්ණ එකඟතාවයකින් තොරව ඉතිරි ශ්‍රේණි විවෘත කිරීම නැවත රට තුළ කොවිඞ් ව්‍යාපාරයකට හේතුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (04 දා) ප‍්‍රකාශ කළේය. ඉකුත් කාලසීමාවට සාපේක්ෂව කොවිඞ...
"යුගදනවි ගන්නේ බංකොලොත් සමාගමක්‌"
"කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් මිලදී ගත් ඇමෙරිකානු සමාගම බංකොලොත් වෙමින් පවතින සුදුසුකම් නොමැති සමාගමක් යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා දිවයිනට ඊයේ (04 දා* පැවසීය. මෙම බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සමාගම් 21 ක් ටෙන්ඩර් ඉදිරිපත් කළත් ටෙන්ඩරයට ඉදිරිපත්වීම සඳහා මෙම ඇමෙ...
"ගුරු වැටුප් සටනට දෙමාපිය සහාය….."
"ගල්කිස්ස විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ඉදිරිපිට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපන අර්බුදයට සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඊයේ (3දා) උද්ඝෝෂණයක් පැවැත්වීය. ගල්කිස්ස අධිකරණය – ඞී. රුවන්දි "
"මත්පැන් මිල තීරණයත් සමාගම් අතට අරන් – සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉල්ලයි"
"රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට ඊයේ (03දා) දැනුම් දී ඇත.මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි ත...
"ගුරුවරුන් වෙනුවෙන් දෙමාපියන් කළ විරෝධතාව සාර්ථකයි – ස්ටාලින් කියයි"
"ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් දිවයින පුරා පාසල්වල දෙමාපියන් ඊයේ (03 දා) සිදුකළ විරෝධතාවය ඉතා සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (03දා)  පැවසීය.මෙම විරෝධතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් අද (04දා) විශේෂ ප‍්‍රකාශයක් කරන බව ද ස්ටාලින් මහතා කීය.දෙමාපියන්ගේ ව...
"දුප්පත්කම නිසාම තාත්තා 9 හැවිරිදි දුව 55 හැවිරිදි පුද්ගලයකුට කසාද බඳින්න විකුණලා"
"තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 9 හැවිරිදි දියණිය 55 හැවිරිදි පුද්ගලයකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.පර්වානා මලික් නමැති මේ දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර ඇත. පර්වානාගේ පියා වන අබ්දුල්, දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා ඇත්තේ කිසි විටක ඇයට පහර නොදෙන ලෙසය. සී. එන්. එන...
"ආගම්වාදී ගැටුමකට ආණ්ඩුව බීජ වපුරනවා – විජිත හේරත් චෝදනා කරයි"
"ආණ්ඩුව මෙරට තවත් ආගම්වාදී ගැටුමක් ඇති කිරීම සඳහා අවශ්‍ය බීජ වපුරවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (03 දා) රජයට චෝදනා කළේය.ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යටපත් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් කතෝලික – බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කිරීමට රජය කටයුතු කරමි...
"අයි. එස්. ත‍්‍රස්තයා සමග ‘හාදකම්’ පාලා ශී‍්‍ර ලාංකික අන්තවාදීහු 12 ක් ටී. අයි. ඞී. භාරයට"
"ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදියා සමග සමීප සබඳතා පැවැත්වූ ශී‍්‍ර ලාංකික ත‍්‍රස්තවාදීන් 12 දෙනෙකු මේ වනවිට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය ටී. අයි. ඞී. මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකාර අන්තවාදීන් මේ වනවිට රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග ප...
"උද්ඝෝෂණ අස්සෙන් කොවිඞ් රැල්ලක්! – පී. එච්. අයි. සංගමයේ සභාපති කියයි"
"රටපුරා පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැුස්විම් තුළින් යළිත් රටපුරා කොවිඞ් රැුල්ලක අවදානමක් මතුවී ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (03දා) පැවසීය.සියලූ උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කනගාටුදායක බව ද හෙතෙම කීය....
"ජනපති සිටි හෝටලයට කොටි හිතවාදීහු කඩාවදිති"
"ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නතර වී සිටි ස්කොට්ලන්තයෙ ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලයේ දොරටුව අසලට රැස් වූ කොටි හිතවාදීන් පිරිසක් හෝටලය තුළට කඩා වැදීමට දැරූ උත්සාහය පොලිසිය විසින් වළක්වා තිබේ.මෙම කොටි හිතවාදීන් හෝටලයේ දොරටුව අවහිර කරමින් දේශගුණික සමුළුවට සහභාගිවන විදේශ නියෝජිතයන්ට ද බාධා පමුණුවා තිබේ.ලන්ඩන් නුවර සිට බස්රථ වලි...
"මාවනැල්ලේ උද්ඝෝෂණය මැදට දේශපාලනඥයකු පැන සත්තම දාලා"
"ගුරු විදුහල්පති විරෝධතාවට සහාය පළකරමින් මාවනැල්ල මෙඬේරිගම මහා විද්‍යාලය අසල උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන්ට මාවනැල්ල ප‍්‍රාදේශීය සභා දේශපාලනඥයකු හා එම සභාවේ තවත් මන්ත‍්‍රීවරයකු රජය අපහසු තාවයට පත් නොකරන ලෙස කියමින් දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට බැණවැදුණු අවස්ථාව. – කෑගල්ල"
"දීපවාලි අද"
"අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (04 දා) යෙදී තිබේ. ක‍්‍රිෂ්ණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමත්හු දීපවාලි උත්සවය සමරති. අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් ව...
"ඉල්ලීමක් නැතිව වෘත්තීය සමිති සමග සාකච්ඡා බෑ – විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු"
"* යුගදනව් හොඳ ආයෝජනයක් – ලෙකෝ සභාපති නීතිඥ අතුල ද සිල්වා* වෘත්තීය සමිතිවලට අවශ්‍ය ලෙස ක්‍ෂණිකව විදුලිය කපන්න බෑ – විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත පෙරේරා* අලුත් සම්පත් අත්පත් කරගන්න වෘත්තීය සමිති පොරකන්නේ නෑ – විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංගරාජ්‍ය නිලධාරීන් ලෙස තමුන්ට කටයුතු කළ හැක්කේ විධායක...
"භූමිතෙල් පෝලිම්"
"‘යුගදනවි’ ගිවිසුමට එරෙහිව විදුලි සේවකයන් ඊයේ (03දා) පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයත් සමගින් කිසියම් වර්ජනයක් කි‍්‍රයාත්මක වුවහොත් විදුලිය බිඳ වැටීමක් ඇතිවෙතැයි සිතූ පිරිස භූමිතෙල් සොයා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මෙසේ පෙළ ගැසී සිටියහ. ජායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ 13, කොටහේන ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට දර්ශනයකි. ජායා...
"නාවලපිටියේ ගල් කොරියකට අකුණු ගසා අයෙක් මරුට: තවත් අයකුට බරපතළයි"
"* ගල් කැබලි විසි වීමෙන් බැකෝ යන්ත‍්‍රයට අලාභ හානි සිදු වී ඇති අයුරුනාවලපිටිය ග‍්‍රින්හුඞ් ප‍්‍රදේශයේ ගල් කොරියකට 02 දින පස්වරුවේ පතිත වූ අකුණු පහරක් හේතුවෙන් එම ගල්කොරියේ සේවය කළ කම්කරුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ගල්කොරියේ බැකෝ යන්ත‍්‍රයක ක‍්‍රියාකරු බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහල වෙත ඇතුළත...
"යුගදනව් නොදොව්"
"* මේ මොහොතේ රටේ ජනතාව විඳින දුක ගැන සිතා ආණ්ඩුවට කල්දෙනවා* මේක හොර ගිවිසුමක්* ඒත් විසඳුමක් නැත්නම් වර්ජනය ස්ථිරයි – වෘත්තීය සමිති කෙරවලපිටිය ‘යුගදනවි’ බලාගාරයේ සියයට හතළිහක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීම ඇතුළු ජාතික සම්පත් බදු දීමට රජය ගෙන යන කි‍්‍රයාමාර්ග හකුළා ගන්නා ලෙස බලකරමින් විදුලිය, ත...
"වෙළෙඳ – සංචාරක ක්‍ෂේත‍්‍ර ප‍්‍රවර්ධනයට ජනපති රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා"
"එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සමුළුවට එක්ව සිටි රාජ්‍ය නායකයන් සමඟ ශ‍්‍රී ලංකාවේ සංචාරක, වෙළෙඳ, ආර්ථික ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසක නව අවස්ථා උදාකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඇත. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන මෙම සමුළුවට එක්ව සිටින ජනාධිප...
"පාඨලී ඇතුළු 3 කට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය 30 දා සිට"
"රාජගිරිය ප‍්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට ලක් කර බරපතළ තුවාල සිදුකිරීමට අදාළ නඩු කටයුත්තකට ඉදිරිපත් කිරීම සඳහා අසත්‍ය සාක්‍ෂි සකස් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන 30 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ ව...
"අත්අඩංගුවට ගැනීම වළක්වන්න සිරිල් ගාමිණී පියතුමාගෙන් පෙත්සමක්"
"පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳ දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡුාව සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දරන උත්සාහය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ පාලනාධිපති සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා ඊයේ (02 ද...
"කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් වීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි"
"ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු විසින් ලබා දුන් පවුම් 38 ක රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලක් මත කොළඹ විශේෂ දූෂණ මර්දන ඒකකයෙන් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පවත්වයි. 2019 වර්ෂයේ දී පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාගේ ඥාති පුතක...
"පොත් 3 ක් ලියූ සනිත් සන්තුෂ පුතුට ඩුබාහි විද්වතුන්ගේ ශාලාවේදී දෙසුමකට ඇරයුමක්"
"ටාටස්ටාන් ජනාධිපති රුස්ටම් මින්තිකනොව් සමග…. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) සිටින ශ‍්‍රී ලාංකිකයකුවන කෝලිත පියදිගමගේ සහ යසින්තා පියදිගමගේ යුවලගේ පුත් සනිත් සන්තුෂ පියදිගමගේ ඩුබායි හි විද්වතුන්ගේ ශාලාවේදී දේශනයක් පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ. මෙවැනි අවස්ථාවක් එහිදී අපේ ශිෂ්‍යයකුට ලැබෙන ප‍්‍රථම මොහොතද මෙය වෙයි. සන...
"ඇතුළේ බේරගන්න බැරි ප‍්‍රශ්න එළිපිට කතා කිරීම වරදක්ද? ඇමැති විමල් වීරවංශ අසයි"
"ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන, ඇමැතිකම් දරමින්, ආණ්ඩුවේ වැරැුද්දක් වෙනව නම්, ඒක ඇතුළේ කතා කරල බේරගන්න බැරි නම්, ඒක එළිපිට කතා කරල බේරගන්න උත්සාහ දරන එක, හම්බන්තොට වරාය විකුණද්දී හීන් කෙඳිරියක්වත් නඟන්න කොන්දක්වත් පණ නොතිබිච්ච අයට තේරුම් ගන්න බෑ යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.ඒ ආණ්ඩුවේ හිටපු අය, ඒ ආණ්ඩුව හදන්න සම...
"යුගදනවි එල්.එන්.ජී. ගිවිසුම අහෝසි කරන්න… විදුලි තෙල් වරාය වෘත්තීය සමිති විරෝධතාව අද"
"යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමට අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කරන ලෙසට බලකරමින් විදුලිය, වරාය, තෙල් විරෝධතා ව්‍යාපාරය අද (03දා* යොදාගත් පරිදිම පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘දිවයින’ට ඊයේ (02දා* පැවසීය. දිවයින පුරා පිහිටි විදුල...
"අසාද් සාලිට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඇරඹෙයි"
"බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිරයා විසින් ගොනුකර තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (2 දා* කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී ආරම්භ කෙරිණි.එහිදී ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මොහොමඞ් මුසම්මිල් හා නිමල් පියතිස්ස යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අ...
"ජනතාව ගිනිකඳු රාශියක් මැද ජීවත් වෙනවා….. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"අපේ රටේ ජනතාව ගිනි කඳු රාශියක් මැද ජීවත් වන්නේ. බඩු මිල ප‍්‍රශ්නය බරපතළ ලෙස තියෙනවා. ජීවන බර එන්න එන්නම වැඩි වෙනවා. කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවීන්ට පෝර ටික නැහැ. මේ ප‍්‍රදේශයේ තේ ගොවියා අනාථ වෙලා. සුළු අපනයන බෝග ගොවියා නන්නත්තාර වෙලා. තරුණ පරපුරට රැකී රක්ෂා නැහැ. ලක්ෂ ගණනින් තරුණ පරපුර රට අතහැර දාල යනවා. විපක්ෂ නායක සජ...
"සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද රට විවෘතයි… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ"
"මහ බැංකුව කොල්ල කා ජාතික ආර්ථිකයට කළේ මරු පහරක්: ඒවායේ විපාක තවමත් අපි වි`දිනවා අලූත් පක්‍ෂයකට කරන්න බැරි පෙරළියක් අප කර තිබෙනවා – පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ හවුල්කාර පක්‍ෂ 11 ක් ඇවිත්… විමල් වෙනත් නියෝජිතයෙක් එවයි නෙළුම් පොකුණ ජාතික රඟහලේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වැනි සංවත්සර උත්සවය සඳහා ආණ්ඩුව...
"නාස්තිය දූෂණය අවම කර රටට ආදර්ශයක් දුන් ජලසම්පාදන මණ්ඩලය ගැන මම ආඩම්බර වෙනවා"
"රාජ්‍ය ව්‍යවසායන් නාස්තිකාර යන මතය ජල සම්පාදන මණ්ඩලයෙන් වෙනස් කර ඇති බවත් නාස්තිය, දූෂණය අවම කර රටට ආදර්ශවත් ආයතනයක් බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පත් කිරීමට හැකි වීම ආඩම්බරක් බවත් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ 01 වැනිදා සඳහන් කළේය. ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා එම අදහස් පළකලේ ජාතික ජ...