Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සැප්තැම්බර් 17 ප‍්‍රහාරයේ මහ මොළකරුට නඩු පැවරුවේ අවුරුදු 20 කට පසුවයි… මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර" | "සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ මහ මොළකරු වූ ෂෙක් මොහොමඞ්ට විරුද්ධව ඇමෙරිකාව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පස්සේ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියයි. වීරසේකර මහතා මේ කරුණු ප‍්‍රකාශ කළේ මාළඹේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. කාදිනල්තුම... |
"හැටන් නගරයේ ඒටීඑම් යන්ත‍්‍රයකට සල්ලි දාන්න ඇවිත් කෝටි 6 ක සල්ලි මල්ලත් අරන් වෑන් රියෙන්ම පළාගිය රියැදුරා මගදීම මාට්ටු" | "හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒ.ටී.එම්. යන්ත‍්‍රයට 01 දින බැර කිරීමට වෑන් රථයකින් රැුගෙන පැමිණි රු. හය කෝටි හැත්තෑහතර ලක්ෂ දහනව දහසක මුදලක් රැුගෙන පළා ගිය වෑන් රථයේ රියදුරා නුවරඑළිය මිපිලිමාන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දී ඇත. හැටන් නගරයේ පිහිටි පෞද්ගල... |
"වර්ජනයක් ගැන දැනුම් දී නෑ අද – හෙට විදුලිය බිඳවැටීමක් නෑ.. ලංවිම සභාපති" | "වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පාලනාධිකරියට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති හෙයින් අද (03දා* හෝ හෙට (04දා* විදුලිය බිඳ වැටීමකට ඉඩක් නොමැති බව ලංවිම සභාපති එම්. එම්. සී. ප‍්‍රදිනාන්දු මහතා ඊයේ (02දා* පැවසීය. තමන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් පිළිබඳව දැන ගත්තේ වෘත්තීය සමිති නායකයන් ... |
"මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹ සරසවියේ කුලපති ධුරයට" | "කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිiාලයේ නව කුලපති ධුරය සඳහා පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කර ඇති අතර ඊට අදාළ ලිපිය ඊයේ (2 දා* උන්වහන්සේ වෙත ලබාදී ඇත. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද හොබවන උන්වහන්සේ පැවිදි හඬ සංවිධානයේද සභාපතිත්වය දරයි. ලබන 17... |
"ආණ්‌ඩුව ගේන්න එක රෑනට සිටි සෙස් පක්‌ෂ අමතක කරන්න එපා… අගමැති පොදුජන පෙරමුණේ සංවත්සරයේදී කියයි" | "ආණ්ඩුව සමග එකට සිටින එක අරමුණකට ගමන් කරන සියලූ පක්ෂ එක ?නට සිටීම අත්‍යවශ්‍ය බවත් එම සමගිය රැුකීම ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වගකීම බවත් එහි නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02දා* අවධාරණය කළේය.නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ 05වැනි ජාතික සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව පැව... |
"ආණ්ඩුව ඉල්ලා අස්කරගත් නඩු ගැන සජබ වාර්තාවක් ඉල්ලයි" | "වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ (02 දා* පෙරවරුවේ නීතිපති වෙත ලිපියක් භාර දුන්හ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු ඔවුන්ගේ හිතවතුන් පිරිසකගේ නඩු රැුසක් වත්මන් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන ඇති අතර එලෙස ඉවත් කර... |
"යුගදනව් – LNG ඇමෙරිකාවට දෙන්න එපා – ඒකාබද්ධ වර්ජනයකට තීන්දුව හෙට – හෙට කොළඹදී දැවැන්ත විරෝධතාවක්" | "යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරය ඇමරිකානු සමාගමකට ලබාදීමට ඇතිකරගත් ගිවිසුම වහා අහෝසි කරන ලෙස බලකරමින් විදුලිය, වරාය,තෙල් ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් දැවැන්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇත.මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන දිනය තීරණය කිරීම හෙට (03 දා) කොළඹදී පැවැත්වෙන දැවැන්ත විර... |
"ISIS හාදකම් තිබෙන 702ක් ලංකාවේ" | "ඉන්දියාව කේන්ද්‍රස්ථානය කරගෙන ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම්වල යෙදෙන මුජහිදින් අල්ලා නමැති අයිඑස්අයිඑස් සංවිධානයේ සාමාජිකයන් සමග සමීප සබඳතා පවත්වමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බවට සැකකරන ශ‍්‍රී ලාංකිකයන් 702 ක් පිළිබඳව පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත‍්‍රස්ත මර්දන හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඊයේ (01 දා) කොළඹ අති... |
""ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදාවේ පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි"" | "ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් රැසකට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය සහ බි‍්‍රතාන්‍ය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇතැයි ස්කොට්ලන්තයේ හෙරල්ඞ් පුවත්පත අනාවරණය කර ඇත.මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ග්ලෝබල් රයිට්ස් කම්ප්ලයින්ස් නමැති රාජ්‍ය නොවන සංවිධානයයි. ජනපති ග... |
"මහජන මන්ත‍්‍රණ සභාවට ගිය මැති ඇමැතීන්ට විනය පරීක්‍ෂණ – ඇමැති ගාමිණී ලොකුගේ" | "මහජන මන්ත‍්‍රණ සභාවට සහභාගි වූ ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් ඇතුළු මැති ඇමැතිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ (01දා) පැවසීය.එම පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත්, කිසිවකුට හෝ ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍යතාවක් ඇත්නම් ඊට ආණ්ඩුවේ කිසිදු බාධාවක් නැති... |
"ගෝඨාභයට එරෙහිව කොටි ඩයස්පෝරාව නියෝන් එළි දල්වයි" | "ස්කොට්ලන්ත රජය ශ‍්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවමන් කිරීම සඳහා කොටි ඩයස්පෝරාවට එරට පාර්ලිමේන්තුව සහ කටුගෙය ඇතුළු රජයේ ස්ථාන නියෝන් ආලෝක පද්ධතිවලින් ආලෝකමත් කිරීමට අවසර දී ඇත. ස්කොට්ලන්ත ඉතිහාසයේ මෙයට පෙර මෙවැනි දීන කි‍්‍රයාදාමයන් සිදුවී නැත.ශ‍්‍රී ලංකා ජනපති ද්‍රවිඩ සමූල ඝාතනයට අවශ්‍ය බව එම නියෝන් ආලෝක පද්ධති... |
"කරන්නාගොඩ නිදහස් කිරීමට අදාළ රහස් වාර්තාව උසාවිය ඉල්ලයි" | "තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට පදනම් කරගත් රහස්‍ය වාර්තාව වහාම අද (02දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (01 දා) නීතිපතිවරයාට නියෝග කළේය.14 වැනි විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා ඉදිරියට පව... |
"ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරය අද" | "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය අද (2 දා) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ ර`ගහලේ දී පක්‍ෂයේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.මේ රටේ දේශපාලන පෙරළියක නව හැරවුමක් සටහන් කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2016 නොවැම්බර් 2 වෙනිදා වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.මෙම... |
"අපිත් එනවා – ගම්මන්පිල කියයි" | "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවැත්වෙන සංවත්සර උත්සවයට සහභාගිවීමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 11 ද තීරණය කර තිබේ.අපිට අරාධනා ලැබී තිබෙනවා. අපි සියලූ දෙනාම ඊට සහභාගි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂයේ නායක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය. අනුර බාලසුරිය" |
"ආණ්ඩුවට එරෙහි අරගලයට පාරට බැසිය යුතු කාලය එළැඹිලා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස වත්තලදී කියයි" | "* රන්ජන්ට නිදහස දෙනවනම් මගේ මන්තී‍්‍ර ධුරය ඔහුට දෙනවා – බදුල්ල දිනපු අපට ගම්පහින් බැසිල් අභියෝගයක් නොවේ – හරීන් ප‍්‍රනාන්දුවත්මන් ආණ්ඩුවට එරෙහි අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළැඹ ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.හෙතෙම මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මෙහෙයුම් ප‍්‍රධානි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හ... |
"ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරය අද" | "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය අද (2 දා) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ ර`ගහලේ දී පක්‍ෂයේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.මේ රටේ දේශපාලන පෙරළියක නව හැරවුමක් සටහන් කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2016 නොවැම්බර් 2 වෙනිදා වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.මෙම... |
"අපිත් එනවා – ගම්මන්පිල කියයි" | "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවැත්වෙන සංවත්සර උත්සවයට සහභාගිවීමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 11 ද තීරණය කර තිබේ.අපිට අරාධනා ලැබී තිබෙනවා. අපි සියලූ දෙනාම ඊට සහභාගි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂයේ නායක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය. අනුර බාලසුරිය" |
""හාල් හිඟ වුණොත් මඤ්ඤොක්කා, මුං, බතල කන්න වෙයි – ඇමැති චමල් රාජපක්ෂ"" | "ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤොක්කා, මුං, බතල කෑමට ජනතාවට හුරු වීමට සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤොක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමට ද හැකි වූ බව හෙතෙම කීය.ශ‍්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ... |
"යාපනය – කොටුව පළමු දුම්රිය හෙට සිට ධාවනයට" | "යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.ඒ අනුව ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය හෙට පස්වරු 5.45 ට ධාවනය වන අතර කන්කසන්තුරයෙන්ද එක් දුම්රියක් පමණක් ධාවනය වේ. මෙම දුම්රිය ධාවනය මුලින්ම සාමාන්‍ය දුම්රිය ධාවනයක් ලෙසින් ආරම්භ වන අතර මෙම... |
"ඊයේ කොරෝනා මරණ 17 ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01දා) කොරෝනා මරණ 17 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (31ද) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,760ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 408 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 540, 876 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ආ... |
"තවත් ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදයක් රටට ඇතුළු වීමේ අවදානමක් -වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු" | "තවත් කොවිඞ් ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදයක් ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවැසීය.සංචාරකයන් මෙරටට පැමිණීමත් සමඟ එම අවදානම මතුවී ඇතැයි ද හෙතෙම කීය.එබැවින් ජාන පරීක්‍ෂණ වැඩි වැඩියෙන් සිදුකර එම වෛරස් ප‍්‍රභේදය ලංකාවට ඇතුළු වී... |
"රවිට එරෙහි අල්ලස් නඩුවේ සාක්‍ෂි විභාගය මාර්තු 16 දා සිට" | "හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන මාර්තු 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පර්පෙචුවල්... |
"උද්ඝෝෂණවලදී මාස්ක් නැතිව මයික් එකෙන් කතාකිරීමත් කොවිඞ්වලට අත වැනීමක් – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න" | "විශාල පිරිසක් ඒකරාශි කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමේදී මුව ආවරණ නොමැතිව මයික‍්‍රෆෝන ඉදිරියේ උස් හ`ඩින් කතා කිරීම කොවිඞ් වෛරසය අන් අයට පැතිරීමේ නිහ`ඩ අනතුරක් යැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.ඇය මේ බැව් පැවසුවේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ‍්‍රවණාගාරයේදී සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (... |
"උද්ඝෝෂණවලදී මාස්ක් නැතිව මයික් එකෙන් කතාකිරීමත් කොවිඞ්වලට අත වැනීමක් – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න" | "විශාල පිරිසක් ඒකරාශි කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමේදී මුව ආවරණ නොමැතිව මයික‍්‍රෆෝන ඉදිරියේ උස් හ`ඩින් කතා කිරීම කොවිඞ් වෛරසය අන් අයට පැතිරීමේ නිහ`ඩ අනතුරක් යැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.ඇය මේ බැව් පැවසුවේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ‍්‍රවණාගාරයේදී සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (... |
"දුම්රිය ප‍්‍රමාදයට හේතුව සංඥා රැහැනක් කැපීම" | "ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ ඊයේ (01දා) පෙරවරුවේ ඇති වූ ප‍්‍රමාදයට හේතුව වී ඇත්තේ කිසියම් පුද්ගලයකු විසින් සංඥා රැහැනක් කපාගෙන යාම බව හෙළි වී ඇත.කැලණිය පාලම ආසන්නයේ සංඥා රැුහැනක මීටර් 05 ක් පමණ එලෙස කපාගෙන ගොස් ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවැසීය.එය නැවතත් ඊයේ පෙරවරුවේම යථා තත්ත්වයට පත්කළ ... |
"කොළඹ මාර්ග තදබදය අඩුකර ගන්න ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා" | "කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල මාර්ග තදබදය අවමකර ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට පොලිස් රථවාහන අංශයේ අවධානය යොමුවී ඇත.කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල දෛනිකව පවතින දැඩි රථ වාහන තදබදය අවමකර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණෙන් මෙම ක‍්‍රමවේදය අත්හදා බැලීමට කටයුතු කරන බව රථ වාහන අංශය භාර උසස් නිලධ... |
"ජාතික රෝහලේ විකිරණ ශිල්පීන් 14 කට කොවිඞ්" | "කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ අංශයේ සේවය කරන විකිරණ ශිල්පීන් 08 දෙනකුට හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වැළඳී තිබීම හේතුවෙන් එම විකිරණ අංශයේ සිදුකෙරෙන විකිරණ පරීක්‍ෂණ කටයුතු දැඩි සේ අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ අංශයේ සේවය ... |
"කොළඹ නගරයේ ජනතා හැසිරීම් කනගාටුදායකයි – මෙහෙම ගියොත් ජනවාරි වනවිට තව කොවිඞ් රැල්ලක් ඒවි" | "* රජයේ වෛද්‍ය නිලධාරි සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලනකොළඹ නගරයේ සැරිසරන සමහර ජනතාවගේ හැසිරීම් ඉතා කනගාටුදායකයි. කොළඹ නගරයේ ජනතාව නිසිලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැති එක සෞඛ්‍ය අංශ පාලනය නොකළොත් මුළු ලංකාවෙම ඉන්න ජනතාව පාලනය කරගන්න බැරිවේවි. මෙහෙම වුණාම ලබන ජනවාරි වෙනකොට යළිත්් කොවිඞ් රැල්ලක් එනවා නිසැකයි යැයි රජයේ ... |
"නීති විරෝධී කි‍්‍රයාවල නිරත පොලිස් නිලධාරීන්ට නීතිය තදින් – ඇමැති සරත් වීරසේකර" | "මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ විෂමාචාරී කි‍්‍රයාවන්වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවැසීය.විවිධ නීති විරෝධී කි‍්‍රයාවන්වල නිරතවෙමින් සි... |
"ආණ්ඩුවම ජනතාවගෙන් බ්ලැක්ලිස්ට් වෙලා ඉවරයි – සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක" | "සමස්ත ආණ්ඩුවම මේ වන විට ජනතාවගෙන් බ්ලැක්ලිස්ට් වෙලා යැයි සමගි ජන බලවේගය ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කීය.රටේ ජනතාව අතර අසාදු ලේඛනගත වෙලා ඉන්න මේ ආණ්ඩුව අද වෙද්දි විදේශ රටවල් ඉ... |
"කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 37ක් බස්නාහිර පළාතේ – 28ක්ම කොළඹ රාජකාරියේ – පොලිස්පති නියමයෙන් පරීක්‍ෂණ" | "මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.මෙම නිලධාරීන් අතරින් විසි අට දෙනකුම (28) කොළඹ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරි කරන බවද හෙළිවී තිබේ.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන... |
"රජය දූෂිත නම් ගම්මන්පිලට ආණ්ඩුවේ ඉන්න බැහැ – ශෙහාන් සේමසිංහ – ශෙහාන් මල්ලිගේ අනාගත බලශක්ති ඇමැති පදවියට සුබ පතනවා – උදය ගම්මන්පිල" | "ආණ්ඩුව දූෂිත යැයි කියමින් රජය විවේචනය කළ උදය ගම්මන්පිල ඇමැතිවරයා අදත් ආණ්ඩුව ඇතුළේ සිටින අතර එවැනි විවේචන සිදුකරමින් ඔහුට තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.කහටගස්දිගිලිය සීප්පුකුලම නගරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.‘අද සමහරු රජයේ සිටිමින්ම රජය විවේචනය කරනවා. ... |
"වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති – වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය ආලෝකවත් කළ තෙරනමක් – නියංගොඩ විජිතසිරි අනුනාහිමි" | "* වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය * සිව්වනක් පිරිසෙහි ගෞරවාදරය දිනා ගනිමින් උභය ලෝකාර්ථය පිණිස යතිවර ජීවිතය කැප කළා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ * කුසලධම්ම නාහිමි අපේ රටේ එක් යුගයක් – අගමැති මහින්ද රාජපක්ෂ * සියපතක් සේ සුවද විහිදුවාලමින් නාහිමියෝ කළ මෙහෙවර අපමණයි – විපක්ෂ නායක සජිිත් පේ‍්‍රමදාස සෑම විට... |
"ජනපති ස්කොට්ලන්තයට ළගා වෙයි…." | "එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟාවිය. පෙරේදා (30දා) එරට වේලාවෙන් ප.ව. 12.40ට ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන්තොටුපළට ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා ස... |
"චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීම – චීනයට එල්සී සල්ලි ගෙවන්න වෙනවා – මහ බැංකු අධිපති" | "මෙරටට පොහොර ආනයනය කළ චීන සමාගමකට අදාළ ගනුදෙනුව සඳහා නිකුත් කර ඇති දැනට ප‍්‍රශ්නයකට තුඩු දී තිබෙන ණයවර ලිපිය (එල්සී) සඳහා අදාළ ලියැකියවිලි අංගසම්පූර්ණ නම් එම ගෙවීම කිරීමට මහජන බැංකුවට සිදුවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (31 දා) ‘දිවයින’ට කීවේය.ජාත්‍යන්තර වෙළෙඳාමේ ගනුදෙනු ජාත්‍යන්තර ප‍්... |
"ඊයේ කොරෝනා මරණ 18 යි" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31 දා) කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (30 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,743ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 388 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 540,268 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ආසාදිත... |
"එක රටක් එක නීතියක් බළකාය ගැන ඇමැති අලි සබ්රි දැන සිට නැහැ" | "එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සම්බන්ධයෙන් තමා කිසිසේත්ම දැනුවත් වී නොසිටි බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් තමාගෙන් කිසිදු උපදෙසක් ගෙන නැති බව කියන ඔහු එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම ගැන තමා නොසතුටින් සිටින බවද තවදුරටත් කියයි. එක රටක් එක... |
"පොහොර සමාගමේ අධ්‍යක්‍ෂවරයකුට ඥාතීත්වයක් ඇතත් ව්‍යාපාරවලදී කිසිම සම්බන්ධයක් නෑ – අගමැති ලේකම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්" | "පොහොර ගැටලූව පිළිබඳව පළවූ ප‍්‍රවෘත්තියේ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා පිළිබඳ වූ සඳහන සඳහා කරුණු පැහැදිලි කිරීමක් අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් එවා ඇත. එය මෙසේය. 2021.10.28 දින දිවයින පුවත්පතේ ‘චීන පොහොර නැව ගැන නලින්දගේ හෙළිදරව්ව’ ශීර්ෂය යටතේ 1 සිට 07 දක්වා පිටුවල පළවූ ප‍්‍රවෘත්තියේ පොහොර ගැටලූවට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ හිට... |
"තරුණයන්ට මත්පෙති විකිණූ පානදුරේ දොස්තර දැලේ – තිස් ලක්‍ෂයක මත් පෙතිත් අල්ලයි" | "මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයන්ට මත්පෙති අළෙවි කළ පානදුර රෝහලේ වෛද්‍යවරයකු පෙරේදා (30 වැනිදා) සවස අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය එම වෛද්‍යවරයා සතුව තිබී රුපියල් තිස් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් මත්පෙති විසිදහසක් ද සොයාගෙන ඇත.මෙම වෛද්‍යවරයාගෙන් මත්පෙති මිලදී ගැනීමට පැමිණ සිටි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැ... |
"පාසල්වල සියලූ ශ්‍රේණි ආරම්භ කිරීමේ තීරණය කොවිඞ් කමිටුව අතේ" | "පාසල්වල සියලූම ශ්‍රේණි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විදෙස්ගතව සිට පැමිණීමෙන් පසු කොවිඞ් කමිටුවේදී සාකච්ඡුා කර තීරණයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.දිවයිනේ සියලූම පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි (01-05) මේ වනවිට ආරම්භ කර තිබෙන අතර කොවිඞ් කමිටු නිර්දේශ මත නොවැම්බර් 08 වැනිදා සියලූම පාසල්වල 10,11,12 සහ 13 ශේ‍්‍රණිවල අ... |
"ආණ්ඩුව රටේ ජනතාව අන්ත අසරණ කරලා ගජ මිතුරන්ගේ සාක්කු පුරවනවා – ආණ්ඩුවේම පක්ෂ දැන් ආණ්ඩුවට විරුද්ධ වෙලා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන්" | "* උතුරුමැද මහ ඇමැති සටනට මමත් එනවාඋතුරු මැද පළාත් සභාවට මමත් තරග කරන්න සූදානම්. මහ ඇමැති අපේක්ෂකයා විදියට අපි සූදානම් පළාත් සභා මැතිවරණයේදී මේ ආණ්ඩුවට ජනතා මතය කොහේද තියෙන්නෙ කියලා උරගා බලන්න. එදාට බලාගන්න පුළුවන් ආණ්ඩුවේ හැටනම ලක්ෂය තාමත් ඇස් බැඳලා ඉන්නවද කියලා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන් මහතා ප‍්‍ර... |
"මහ වැස්සෙන් මරණ 2ක් – දෙදෙනෙක් අතුරුදන් 5119 ක් පීඩාවට" | "පළාත් 05 කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුද්නවී පවුල් 1273 කට අයත් පුද්ගලයන් 5119 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පුද්ගලයන් ආපදාවට පත්ව ඇත්තේ සබරගමුව, මධ්‍යම, උතුර, ඌව සහ වයඹ පළාත්වලිනි. මරණ දෙක යාපනය, මුලතිව් හා බදුල්ල ඇල්ල ප‍්... |
"ඉදිරි අයවැය රටට සහ ජනතාවට සුබයි – ඇමැති බැසිල් මහනුවරදී කියයි" | "රටට සහ ජනතාවට යහපත සැලසෙන අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.අය වැය ඉදිරිපත් කිරීමට ප‍්‍රථම පෙරේදා (30) මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ මුදල් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ කීය.යුදගනව් විදු... |
""3, 4 රට අඳුරේ නැහැ….. විදුලි තීන්දුව අනිද්දා….. – තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල්"" | "ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානය විසින් අනිද්දා (03දා) පැවැත්වීමට නියමිත විරෝධතාව කඩාකප්පල් කිරීමට කුමන කි‍්‍රයාමාර්ග ගත්තද එය සිදුකරන බවත්, එදින සහ පසුදින (03 සහ 04) රට අඳුරේ තබන විදුලි වැඩ වර්ජනයකට නොයන බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවැසීය.ජාතික ස... |
"මුඞීස් ණය ශ්‍රේණිගත කිරීම ගැන රජයේ දැඩි අප‍්‍රසාදය" | "මුඞීස් ආයෝජන සේවාව විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතදී සිදුකරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය දැඩි අප‍්‍රසාදය පළ කරයි.පසුගියදා මුඞීස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළන ලද අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් රජය මේ බව කියයි.ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මුඞීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම, වැ... |
"පෞද්ගලික සේවක විශ‍්‍රාම යාම 60 කිරීමේ පනතේ දෝෂ රැසක් – වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සභාපති" | "පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාමයාම වසර 60 දක්වා දික්කිරීමේ පනතට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතත් එහි දෝෂ රැසක් පවතින බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතා දිවයිනට ඊයේ (31 දා) පැවසීය.මෙම දෝෂ නිවැරදි කරන තෙක් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාලද... |
"සරසවි වරම් අහිමි වූ සිසුන්ට යළි උ.පෙළ ලියන්න අවස්ථාව" | "විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත්කිරීමෙන් පසු විශ්වවිද්‍යාල වරම් නොලැබූ සිසුන්ට නැවත උසස් පෙළ විභාගයට 2021 පෙනීසිටීමට අයදුම්කිරීමේ අවස්ථාවක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අදහස් කර ඇත.මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡුා කර අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවැසීය.... |
"ශ‍්‍රී ලංකාව සහ ප‍්‍රංශය අතර සෘජු ගුවන් සේවා ඇරැඹෙයි" | "වසර 06 කට පසු ශ‍්‍රී ලංකාව හා ප‍්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඊයේ (31 දා) ආරම්භ කෙරිණි.ඒ අනුව ඊයේ අලූයම 01 ට යූ. එල්. 563 දරණ ශ‍්‍රී ලංකන් ගුවන් යානය ප‍්‍රංශයේ පැරිස් නුවර charles De Gaulle ගුවන් තොටුපළට පිටත්ව ගියේය.සෑම සතියකම බදාදා සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන් තොටුපළේ සිට පැරිස් ගුවන්තොටුපළ දක්වා ගුවන් යානයක් ගම... |
"ආණ්ඩුව ඇතුළේ සටන්කාමී පක්ෂ නායකයන්ට ජනපතිගෙන් රතු එළියක්" | "කොවිඞ් අනතුර ටිකෙන් ටික සමාජය මත සුවපත් වන ලකුණු පෙන්නුම් කළ පසුගිය සතිය දේශපාලනමය වශයෙන් නම් තරමක් කලබලකාරී සතියක් විය. එසේ සමාජය උණුසුම් වන්නට හේතු කිහිපයක්ම තිබිණි. එක් හේතුවක් වූයේ තවමත් විසඳුමක් නැති රසායනික – කාබනික පොහොර අලකලංචියයි. මේ පොහොර අර්බුදය අද වනවිට රජයට බරපතළ ගැටලූ රාශියක් ගෙන දුන් විසඳුමක් නැති ගැටළු... |
"බැංකුව බ්ලැක් ලිස්‌ට් කරයි…. චීන ලංකා දීගය දෙදරයි" | "ණයවර ලිපිය ඈඳෙයි… මහජන බැංකුව චීනයේ බ්ලැක්‌ලිස්‌ට් ගෙවීම් නොකළේ උසාවි නියෝගයක් අනුවයි: මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත (බ්ලැක්ලිස්ට්) කර ඇත.මෙයට හේතු වී ඇත්තේ මෑතකදී පොහොර ගනුදෙනුවකට අදාළව මහජන බැංකුව විසින් නිකුත් කර... |
"චීන නැව අතුරුදන් වැඩේ සැකයි: නලින්ද ජයතිස්‌ස" | "සැබෑ නම වෙනස් කරමින් හම්බන්තොට වරාය ආසන්නයේ යාත‍්‍රා කරමින් තිබූ චීන කාබනික පොහොර නෞකාව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන් වීම සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.භාවිතයට නුසුදුසු යැයි ප‍්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර පැටවූ ... |
"හොඳ නරක සාපේක්‌ෂයි මෙවර අයවැය අභියෝගාත්මකයි… අගමැති කියයි" | "සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන අයවැය යෝජනා පිරිසකට සුබ වන විට තවත් පිරිසකට අසුබ වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන 2022 වසර සඳහා වූ අයවැය ද එසේ විය හැකි යැයි අගමැතිවරයා සඳහන් කළේය.මෙවර ඉදිරිපත් කරන අයවැය මගින් මහජනතාවට ලැබෙන සහන කෙසේ... |
"මාස 7 ට රාජ්‍ය නිලධාරීහු 46 ක් අල්ලස් දැලේ" | "අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම වසරේ (2021) මුල් මාස හතේදී සිදුකළ වැටලීම්වලින් රාජ්‍ය නිලධාරීන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසුවාය.අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරීන් අතරේ පොලිස් නිලධාරීන්, අඩවි වන නිලධාරීන්, ග‍්‍රාම නිලධාරීන්,... |
"ජාතික ශෝක දිනයක්: ආදාහන පූජෝත්සවය අද" | "අපවත් වී වදාළ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කොළඹ – හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝ නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මහෝපාධ්‍යාය වැලමිටියාවේ ශී‍්‍ර කුසලධම්ම නාහිමිපාණන්ගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31 දා) සවස 3.00ට කොළඹ – 07 නිදහස් චතුරස‍්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකෙරේ.ඉකුත් 28 දා අපවත් ව... |
"ශ්‍රීලනිපය තුනට කැඩෙන ලකුණු" | "ආණ්ඩුවෙන් ඉවත් නොවීමත් පක්‍ෂ නායකත්වය තරුණ නායකයකුට ලබා නොදීමත් හේතුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදය උග‍්‍රවී පක්‍ෂය කෑලි තුනකට කැඞී යැමේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි එම පෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය‘ට පැවසීය.හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගමන් කරන්නේ එක්සත් ජාතික ප... |
"තමිල්නාඩුවෙන් කොටි නැගිටින සූදානමක්!" | "කොටි සංවිධානය නැවත වරක් කි‍්‍රයාත්මක කිරීම සඳහා තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිටින හිටපු කොටි කි‍්‍රයාකාරීන් සංවිධානය වී ඇතැයි තමිල්නාඩු පොලිස් අධ්‍යක්‍ෂ ජනරාල් සයිලෙන්ද්‍ර බාබු ප‍්‍රාන්තයේ සියලූම පොලිස් ප‍්‍රධානීන් වෙත ලිපියක් යවමින් අනතුරු අඟවා ඇත.ඔහු මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ හිටපු කොටි බුද්ධි ප‍්‍රධානියකු වූ සත්කුනම්... |
"එල්.එන්.ජී. බලශක්තිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ‘මහජන මන්ත‍්‍රණ සභාව’" | "එල්. එන්. ජී. බලශක්තිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක මූලාසනයෙන් මහජන මන්ත‍්‍රණ සභාවේ මංගල රැස්වීම පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විණි. අතුරලියේ රතන හිමි අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, මහාචාර්ය තිස්ස විතාරණ,... |
"පොඩි පක්‌ෂ කැඩුණොත් ආණ්‌ඩුව රකින්න ඇමැති කෙනෙක් ඩීල් මෙහෙයුමක" | "යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මත ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්‍ෂ මැති ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාලන බලය පවත්වාගෙන යැමට අවශ්‍ය සහය ලබාගැනීමට ප‍්‍රබල ඇමැතිවරයකු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.එම ප‍්‍රබල ඇමැතිවරයා පසුගිය දිනෙක විපක්‍ෂයේ අදාළ ජ්‍යෙෂ්ඨයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡාවක් ප... |
"පළාත් සංචරණ සීමා ඉවතට… දුම්රියත් දුවයි" | "දැනට කි‍්‍රයාත්මක අන්තර් පළාත් සංචරණ සීමා අද (31 දා) අලූයම 4.00 න් පසුව ඉවත් කිරීමට කොවිඞ් මර්දන කමිටුව තීරණය කළේය. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යෑම අරමුණු කර ගනිමින් එම තීරණයටඑළැඹි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවේදී සඳහන් කළේය. රනිල් ධර්මසේන" |
"එන්.ජී. ඕ. ඉල්ලීම ඉවත දමා රජය ඥානසාර හිමිගේ පැත්ත ගනී" | "ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවූ එක් රටක් එක් නීතියක් විශේෂ කාර්ය සාධක බළකාය අහෝසි කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන කීපයක් කළ ඉල්ලීම රජය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.වාර්ගික ජනතාවට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා උන්වහන්සේ ක‍්‍රියාකර ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කර තිබේ. විශේෂ කාර්ය සාධක බළකාය පත්කළ ගැසට් පත‍්‍ර... |
"ඇමති කට්ට වෙනුවෙන් තක්කඩිකම් ඉවසන්න බැහැ.. ඇමැති විමල් වීරවංශ" | "ගෝඨාභයට ජනවරම දුන්නේ වෙන කෙනකුට කොල්ල කන්න නෙවෙයි මෙරට හැටනව ලක්‍ෂයක ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේ එය වෙන කෙනකුට කොල්ල කෑමට නොවන බවත් ජනවරමේ සුජාතභාවය නැති කිරීමට කිසිවකුට ඉඩදිය නොහැකි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (29 වැනිදා) සඳහන් කළේය. ජනවරමට පස්සා පැත්ත ප... |
"ස්ලිට් යළි මහපොළට ගන්න නියෝග කරන්න: විජයදාස ශ්‍රේෂ්ඨාධිකරණයට යයි" | "මාලඹේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) යළි මහපොළ භාරකාර අරමුදලට පවරා ගැනීමට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (29 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මහපොළ භාරකාර අරමුදලේ භාරකාරත්වය යටතේ පිහිටුවනු ලැබූ ... |
"පළාත් සංචරණ සීමා හෙට උදේ 4 ට අවසන්… පාසල්වල සා.පෙළ/උසස් පෙළ පංති ඇරැඹීමේ තීරණයක්!" | "පොදු ස්ථානවලදී එන්නත් කාඞ්පත අනිවාර්ය කළ හැකි දැයි සොයයි සෞඛ්‍ය උපදෙස් යටතේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අදහසක් දැනට කි‍්‍රයාත්මක අන්තර් පළාත් සංචරණ සීමා හෙට (31 දා) අලූයම 4.00 න් පසුව ඉවත් කිරීමට කොවිඞ් මර්දන කමිටුව තීරණය කළේය. ඒ අනුව දුම්රිය ධාවනයද හෙට(01 දා) සිට සාමාන්‍ය පරිදි දිවයින පුරා ධාවනය කිරීමට දුම්රිය දෙපාර... |
"රටේ සම්පත් රකින්න ඇමැති තනතුරු කැපකරන්න සූදානම්!" | "ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකොළහේ මහජන මන්ත‍්‍රණ සභාවේදී ඇමැති ගම්මන්පිල කියයිරටේ ජාතික සම්පත් සුරැකීම වෙනුවෙන් ඇමැතිධුර පමණක් නොව ඕනෑම කැප කිරීමකට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (29 වැනිදා) පැවසීය. ඇමැතිකම් දරා සිටිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකටම ‘යහපති යහපති’ කියා සිටීම... |
"සුපිරි වාහන 4 ක් රත්තරන් කිලෝ එකහමාරක් දෙමටගොඩ චමින්දගේ අයියා රුවන් අත්අඩංගුවට" | "භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්‍ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයාගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමෙන් යුත් දේපොළ සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (29 වැනිදා) දහවල් අත්අඩංගුවට ... |
"එක් රටක් එක් නීතියකට පත්කළ ජනාධිපති කාර්ය සාධක කමිටුව ඇස්බැන්දුමක්… පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත" | "එක් රටක් එක නීතියක් යන එක ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත්කිරීම ප‍්‍රශ්නකාරී ඇස්බැන්දුමක් බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක, ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ (29 දා) උදෑසන මාවනැල්ලේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළහ.මෙහිදී තවදුරටත් අ... |
"බෝගම්බර දොස්තර කාන්තා රැඳවියන්ට ෆෝන් ඇදලා" | "කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන හා ඊට අයත් උපාංග ලබාදී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (29දා) අත්අඩංගුවට ගෙන ඇත.ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන කාන්තා අංශයේ රැුඳවියන්ට ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබාදී වෛද්‍ය නිලධාරියාගේ නමට මුදල් බැර කර ගන්... |
"යුද්ධයකුත් තිබුණා නමුත් මෙහෙම වුණේ නෑ… පොහොර ප‍්‍රශ්නයෙන් වී ගොවියත් වැවිලි ආර්ථිකයත් දෙකම කඩාවැටිලා" | "ජනතාවට මේ රජය කෙරෙහි වෛරයක්, විරෝධයක් සහ කළකිරීමක් තිබෙනවා. ස්ථිර වශයෙන්ම මොන මැතිවරණය පැවැත්වුවද සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණය පැහැදිලි යැයි එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ... |
"මරඳගහමුල උග‍්‍ර සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක්!" | "පොලොන්නරුව ඇතුළු පිට පළාත්වල ප‍්‍රධාන පෙළේ වී මෝල් හිමියන් ගොවියන් සතු වී තොග මුළුමනින්ම පාහේ වැඩි මිලට ගෙන ගබඩාකර අනාගතයේ දී දැනට පවතින මිල ගණන්වලට වඩා ඉහළ මිලකට සහල් කර විකිණීමේ ප‍්‍රයත්නයක යෙදෙන බැවින්, සහල් නිපදවීමට වි තොග ලබා ගැනීමට නොහැකිවීමෙන් ඉදිරි කාලයේදි මරඳගහමුල සහල් වෙළෙඳපොළ තුළ උග‍්‍ර සහල් හිඟයක් ඇතිවීමේ ... |
"උ/පෙළ ඉසෙඩ් ලකුණු එයි" | "2020 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාග ප‍්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා තේරී පත්වීමට අවශ්‍ය අවම ඉසෙඞ් ලකුණු ඊයේ (29 දා) විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව පාඨමාලා 130 ක් යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 41,510 දෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලැබීම සඳහා සුදුසුකම් ලැබූහ. 2020 වර්ෂයේ උසස... |
"වැලමිටියාවේ කුසලධම්ම නාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව" | "අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29 දා) අවසන් ගෞරව දැක්වීය.උන්වහන්සේගේ ශ‍්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ වි... |
"පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අනිවාර්යෙන්ම යුතුකම් ඉටු කරනවා… විපතට පත් පවුල් 19කට ලක්‍ෂ 40 ක් වටිනා නව නිවාස" | "පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටුකළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොටහේන සාන්ත ලූසියා ආසන දෙව්මැඳුරේ දී පෙරේදා (28 දා) පස්වරුවේ පැවසීය. 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල ... |
"පොම්පකරුගේ ගෙලට ආයුධයක් තියා මහරගම ඉන්ධන හලක් කොල්ලකාලා" | "මහරගම ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එහි පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස්පන් දහසක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි. එම සිද්ධියත් සමග එම ස්ථානයට ඉන්ධන හලේ සේවකයන් පැමිණෙනවාත් සමග කොල්ලකරුවන් තමන් පැමිණි යතුරුපැදිය ද අතහැර දමා පලා ගොස් ඇතැයි පැවසේ. ඊයේ ... |
"ආණ්ඩුව අත්තනෝමතිකයි: විකල්ප ආණ්ඩුව ස.ජ.බ.ය…. මහනුවරදී සජිත් කියයි" | "වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගෙන අත්තනෝමතික පාලනයක යෙදෙන තත්ත්වයක් තුළ මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.ඊයේ (29 දා) පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයේ පැවැති ජනතා විරෝධතාවයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.මේ වන විට රටේ තරුණ පරම්පරාව රට හැර යන තැනට... |
"බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවේ වෙබ් අඩවියක් අත්හිටුවයි" | "ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ පැමිණිල්ලක් මත ඉන්ටර්ග‍්‍රැම් වෙබ් අඩවියේ බලධාරීන් බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය අත්හිටුවා ඇත. රහස් පොලිසිය විසින් මෙම පැමිණිල්ල කර තිබේ. කොටි සංවිධානයට පුළුල් ප‍්‍රචාරයක් දීම, ජනපතිට අවමන් කිරීම ඇතුළු සිද්ධීන් රැුසක් ගැන ටැමිල් ගාඩියන් වෙබ් අඩවියට ප... |
"එ. ජා. විශේෂ නියෝජිතයෙක් නොවැම්බර් අග එයි" | "එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වූ ටොමෝයා ඔබෝකාටා නොවැම්බර් මස අගදී මෙරටට පැමිණෙයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වී වසර 2ක් ගතවන අවස්ථාවේ මොහුගේ ශ‍්‍රී ලංකා සංචාරය සිදුවෙයි.ජනපති රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු මෙරටට එන මුල්ම එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මොහුය.පසුගිය යහපාලන රජය සමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පස්දෙන... |
"රට සම්පූර්ණයෙන් විවෘත කළ පසු යුගදනවි සටන දැඩි වෙයි" | "කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්.එන්.ජී. හිමිකාරිත්වයට එරෙහිව ගෙන යන අරගලය රට විවෘත කිරීමෙන් පසු දැඩි කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ‘දිවයිනට’ ඊයේ (29 දා) පැවසීය.යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමට ලබාදීමට අත්සන් කරන ලද ගිවිසුම අහෝසි කරන ලෙසට බලකරමින් දිවයිනේ ස්ථාන 19 ක... |
"පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා කැනඩාවේ විරෝධතා…" | "පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉල්ලා විදෙස් රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සංවිධානය කරන විරෝධතා මාලාව යටතේ කැනඩාවේ 23 දා සෙනසුරාදා පැවැති විරෝධතා අවස්ථාවකි.පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීම සඳහා වූ කැනඩා සහයෝගිතාව විසින් පවත්වන ලද එම විරෝධතාවයේදී මාස 30 ක් ගතවී ඇති මෙම ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර වැරදිකරුවන්ට දඬු... |
"මූඞීස් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි" | "මූඞීස් ආයෝජන සේවා ආයතනය (Moody’s Investors Service) විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළා ඇත.එම ආයතනය ඊයේ (28) නිකුත් කරන ලද නිවේදනයකින් පවසන්නේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළා ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ තීරණයෙන් පිළිබිඹු වන්නේ ශ‍්‍රී ලංකාවේ දැනටමත් දුර්වල ... |
"මුදල් කොල්ලයට ඇල්ලූ වඳුරඹ ක‍්‍රයිම් ඕඅයිසී සහ පීසී රිමාන්ඩ්" | "වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ලබන මස 03දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් බද්ද... |
"චීන පොහොර නැව ගැන නලින්දගෙන් හෙළිදරව්වක්" | "චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ සමීපතම ඥාතියකු වන ලෝලිත අබේසිංහ මහතාට අයත් චෙලීනා කැපිටල් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 2015 ට පෙර චීන ව්‍යාපෘති ගණනාවක උපදේශකවරයකු ලෙස කටයුතු ක... |
"තෙවැනි ඇසකින් පොහොර පරීක්‍ෂාවට මා විරුද්ධයි" | "මෙරටට ගෙන්වන පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් යටතේ පරීක්‍ෂා කරනවාට තමා විරුද්ධ බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. තුන්වන පාර්ශ්වයක් අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් රටවල් දෙකක යුද්ධයක් ඇති වුවහොත් එය සමනය කිරීමට බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය. දේශීය විද්වතුන් සහ විශේෂඥයන... |
"වගකීම් විරහිත හැසිරීම් නිසා කොවිඩ් යළි හිස ඔසවනවා… පීඑච්අයි සංගමයේ සභාපති" | "රට වසා තැබීමෙන් අවම මට්ටමක පවත්වාගැනීමට හැකි වූ ආසාදිතයන් වාර්තාවීම හා කොවිඞ් මරණ යම්තාක් දුරට වැඩිවෙමින් තිබෙන බවත් ඊට හේතුව මහජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීම බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. වත්මන් කොවිඞ් තත්ත්වය පිළිබ`දව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළ... |
"ඖෂධ සංස්ථා සභාපති ධුරයෙන් ළඟදීම යනවා; විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන" | "රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති ධුරයෙන් ඉදිරි දින කිහිපයේදී තමා ඉවත් වන බව විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා දිවයිනට ඊයේ (28 දා) විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය. තමා ඉවත්වන්නේ පෞද්ගලික හේතු මත බව පැවසූ ඒ මහතා සභාපති ධුරයේ කටයුතු කිරීමේදී ඉහළ සිට පහළට තමාට දැඩි බලපෑම් එල්ල වූ බවද කීය. නමුත් තමා ඉවත් වන්නේ එම බලපෑම් න... |
"වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ අපවත් වෙති: ආදාහන පූජෝත්සවය ඉරිදා සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව" | "මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ, හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවේණාධිපති සහ අධ්‍යක්‍ෂ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, ආචාර්ය අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම න... |
"තහනමෙන් පසු මෙරටට වාහන ගෙන්වා නෑ… රේගුව කියයි" | "වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු වාහන රටට ගෙන්වා නැතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් සිල්වා මහතා දිවයිනට ඊයේ (28 දා) පැවසීය.වාහන ආනයනය තහනම් කර තිබියදී සුඛෝපභෝගී වාහන 400 ක් කොළඹට ගෙන්වා ඇති බවට ප‍්‍රචාරය වුවත් එම වාහන පසුගිය වසරේ (2020) මැයි, ජුනි මාසවල වරායට පැමිණි වාහන බව ද ඔහු කීය. වාහන ආනයනය පසුගිය වසරේ අපේ‍්‍රල් මස ... |
"ජනපති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමග යුගදනවි සාකච්ඡා බිඳවැටේ" | "එල්. එන්. ජී. බලාගාර පද්ධතිය ඇමෙරිකාවට පැවරීම තුළින් රටට වන අනර්ථකාරී තත්ත්වය ගැන කරුණු සාකච්ඡුා කිරීමට ඊයේ (28 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. මෙම බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම තුළින් රටට වන අනතුර පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ විසින... |
"ඩිජිටල් ක‍්‍රමයට ගනුදෙනු කිරීමට ‘ලංකා QR’ සමඟ සම්බන්ධ වන්න… මහ බැංකු අධිපති ඉල්ලයි!" | "ඩිජිටල් ක‍්‍රමයට ගනුදෙනු සිදුකිරීම සඳහා හඳුන්වා දී ඇති ‘ලංකා QR’ (LankaQR) කේතය සමඟ තම ගනුදෙනු කටයුතු වලදී සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවැසීය.ව්‍යාපාර හා ආර්ථික කටයුතුවලදී ඩිජිටල්කරණය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ නව කේත ක‍්‍රමය ඉතා නිවැරදි... |
""සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්…. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති"" | "වෙළෙඳපොළේ සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැුකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය. ඇතැම් වෙළෙඳසල්වල සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තිබුණත් මිල ගණන් ඉහළ යෑම සහ සීමාකර භාණ්ඩ ලබාදෙන බවට මහජනතාව තම සංගමයට දැනුම් දී ඇතැයි ද ඔහු කීය.වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් ද පවතින බවත... |
"CID DIG ඇතුළු ලොකු පුටු 19 කට මාරු" | "අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත්දෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුකර යවා ඇත. මෙසේ මාරු කර යැවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් හත්දෙ... |
"සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩීයෙන් සතියක් කල් ඉල්ලයි" | "පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශයක් පිළිබඳව විමර්ශනයට ප‍්‍රකාශයක් ලබාදීමට සතියක කාලයක් ලබාදෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ (28 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.පාස්කු ප‍්‍රහාර සිදධියට සම්බන්ධ අන්තවාදීන්ට රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා උදව්... |
""රු. ලක්‍ෂ 16,000 කට අධික පාඨලීගේ අයථා මුදල් වැයකිරීම් සොයන්න"" | "පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා මාධ්‍යට කරුණු දැක්වූ අයුරු…. *ඇවන්ගාඞ් රැකියා අහිමිවූවන්ගෙන් පැමිණිල්ලක්සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලි චම්පික රණවක මහතා යහපාලන රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් ව්‍යාපෘති හා වෙනත් ව්‍යාපෘති කිහිපයක් සඳහා ... |
"යුගදනව් අහෝසි නොකළොත් රටම අඳුරේ – හෙට ප‍්‍රදේශ 19ක විරෝධතා" | "* සටන් අරඹන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයිකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතරක් ඇමෙරිකානු සමාගමට පැවරීම සම්බන්ධයෙන් ගිවිසුම අහෝසි නොකරන්නේ නම් ලබන 03 වැනිදායින් පසු දිවයින පුරා විදුලි වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියයි. එහිදී රටම අඳුරට පත්කරන්නට විදුලි සේවක වර... |
"වැටුණු කොටි අරක්කු හදලා" | "කැනඩා කොටි ඩයස්පෝරාව මුල්වරට මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇත.මේ මත්පැප් බෝතල්වල කොටි ලාංඡනය සහ කොටින්ගේ නිල පුෂ්පය දක්වා තිබේ. මේ ගැන කැනඩා රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. කීර්ති වර්ණකුලසූරිය" |
"ශ‍්‍රී ලංකාව හිර කරන්න ජෝ බයිඩන්ගෙන් නූල් සූත්තරයක්" | "ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ශ‍්‍රී ලංකා විරෝධී රාජ්‍ය නිලධාරිනියක වන බෙත් වැන් ෂිහැක් යුද අපරාධ ගැන සෙවීමේ ජගත් තානාපතිනිය ලෙස පත් කර ඇත.ඇය මේ වසරේ පෙබරවාරි මස ශ‍්‍රී ලංකාවේ යුක්තිය නමින් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කර තිබුණි. 2021 ... |
"පාස්කු සැකකරුවෙක් සී.අයි ඩී. යෙන් සල්ලි අරන්" | "පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන මොහිදින් නමැත්තෙකු රහස් පොලිස් ඔත්තුකරුවකු ලෙස බඳවාගෙන තිබූ අතර ඔහුුට රහස් පොලිසිය මුදල් ගෙවා ඇතැයි අනාවරණය වී ඇත.එහෙත් මොහු තව්හිද් ජමාත් සංවිධානය ගැන රහස් පොලිසියට කිසිදු තොරතුරක් ලබාදී නැත. මොහිදින් අත්අඩංගුවට ගැනීමට නැෙඟනහිර ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු උත්සාහ කළ විට ... |
"පාස්කු ප‍්‍රහාරය ගැන දැනුවත් කිරීම: ‘සූම්’ සාකච්ඡාවෙන් හෙළිකළ තොරතුරු ගැන සී. අයි. ඞී. විමර්ශන" | "පසුගිය 23 වැනිදා අන්තර් ජාතික යුක්ති සංසදය විසින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡුාවේදී අනාවරණය කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය... |
"කටුනායක ගුවන්තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය ඊයේ සිට විවෘතයි – කළමනාකරු සුමුදු සරසිජා" | "තාවකාලිකව වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය ඊයේ (27 දා) අලූයම 04.30 සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන් සඳහා විවෘත කළ බව ඒ.ඒ.එස්.එල්. හොස්පිනෝම් වෛද්‍ය රසායනාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිජා මහත්මිය පැවසුවාය.පූර්ණ එන්නත්කරණයට භාජනය වූ සහ එක් එන්නත් ... |
"‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන හැදීමට අපට හැකියාව තිබෙනවා – කර්මාන්ත ඇමැති විමල් වීරවංශ" | "‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.පෙරේදා (26වැනිදා) මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය සිය මතුගම, වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero C... |
"ඩොලර් අවුල ලිහන්න මහ බැංකු මහ බැංකු කතා" | "අසල්වැසි රටවල මහ බැංකු සමග විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අදාළ ගිවිසුම් කඩිනම් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.මේ අනුව විශේෂයෙන් ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරදිග මහ බැංකු කිහිපයක් සමග මේ සාකච්ඡා පැවැත්වෙන බවද මහ බැංකුව පවසයි.විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීමේ ප‍්‍රගතිය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.