Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කොරෝනා පතුරුවන්නේ නැතිව උද්ඝෝෂණ කරපුවාවේ – අගමැති මහින්ද රාජපක්‍ෂ" | "ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් ඕනෑම අයෙකුට උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට ඊයේ (27 දා) ප‍්‍රකාශ කළේය.විවිධ හේතු කාරණා පෙන්වා දෙමින් රටේ ඇතැම් පළාත්වල උද්ඝෝෂණ කරන උදවියට බාධා පමුණුවන්නේ නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.එහෙත් කොරෝනා වසංගත තත්ත්වය ඉතා සැලකිල්ලට යොමුකිර... |
"කෘෂි අර්බුදය විසදන්න ආචාර්ය මහාචාර්යවරු 141ක් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලති" | "කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රය තුළ වර්තමානයේ උද්ගතව තිබෙන අර්බුද විසඳීම සඳහා කාර්යක්‍ෂම වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවස්ථාව සලසන මෙන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 141 දෙනක් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් භාරදුන්හ. එම ලිපියේ ම... |
"හේමසිරිට – පූජිත්ට එරෙහි මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව අවසන්" | "නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මුස්ලිම් අන්තවාදින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමට එරෙහිව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව අවසන් කිරීමට කොළඹ වැඩබලන නිල න... |
"යුද හමුදාපති සහ රුසියානු භූමි මෙහෙයුම් ප‍්‍රධානී අතර සුහද හමුවක්" | "රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ එරට භූමි මෙහෙයුම් ප‍්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් යන මහත්වරු අතර හමුවක් පැවති අතර එහිදී දෙරටේ හමුදා සහයෝගීතාව, නව බැඳීම් සහ යාන්ති‍්‍රක හා තාක්‍ෂණික අවශ්‍යතා පිළිබඳව සාකච්ඡුා කෙරුණි. ඡුායාරූපයේ දැක්වෙන්නේ එම හමුවේ අවස්ථාවකි." |
"අංගොඩ ‘ගිනි කෙළිය’ හරක් කටාගේ වැඩක් – වෙඩි තියා ඇත්තේ ජිලේ" | "අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදී ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩිතබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.මෙම ඝාතනය සිදුකර ඇත්තේ ‘හරක්කටාගේ’ කල්ලියේ ම... |
"ඝාතකයන්ගේ ජැකට් – හිස්වැසුම් මාලබේ කෙසෙල් කොටුවක" | "පොලිසියෙන් බව පවසා අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් පැළඳ ගෙන සිටි ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට් තුනක් මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු ප‍්‍රනාන්දු රෝහල අසල කෙසෙල් වගාබිමක තිබිය දී ඊයේ (27 දා) සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි.ඝාතනයට යොදා ගත් යතුරුපැදිය කඩුවෙල... |
"ජාතික සත්වෝද්‍යාන අධක්‍ෂ ජනරාල් ෂර්මිලා අද වැඩ භාරගනී" | "ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පත්කර තිබේ.ඒ අනුව ඇය අද (28 දා) සිය ධුරයේ රාජකාරි බාරගැනීමට නියමිතය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇය පත්කර තිබේ. ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප‍්‍රථම ගෞරව උ... |
"බැඳුම්කර සිද්ධියඃ අධි චෝදනාවලට රවි විරෝධතා ගොනු කරයි" | "මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායකයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පොදු දේපළ පනත යටතට නොවැටෙන බැවින් එකී අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කරන බව රවි කරුණානායක මහතා ඇතුළු එම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (27දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්හ.... |
"‘එක් රටක් එක් නීතියක්’ – බළකායේ සභාපති පුටුව ගලගොඩඅත්තේ හිමියන්ට" | "‘එක රටක් එක නීතියක්’ සඳහා වූ සංකල්පයක් ක‍්‍රියාවට නැංවීමට නව ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම නව ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කර තිබේ.උන්වහන්සේගේ සහභාගිත්වයෙන් පත්කර ඇති නව කාර්ය සාධක බළකායේ සෙසු සාමාජිකයන් වශයෙන් ම... |
"පොහොර පොහොර…. චීන පොහොර තෙවැනි ඇසින් බලයි" | "චීන කාබනික පොහොර සම්බන්ධයෙන් මතු වූ තාක්‍ෂණික ගැටලූව විසඳා ප‍්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කෙරෙන පොහොර පිළිබඳව තුන්වන පාර්ශ්වයක පරීක්‍ෂාවකින් පසු තීරණයක් ගන්නා බවට ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී එක`ගතාවයකට පැමිණ ඇත. රාජ්‍ය ඇමැතිවරයා එම කාබනික පොහොර භ... |
"අපි යන්නේ නෑ…. ආණ්ඩුවට යන්න තරම් මොළේ අමාරුවක් නෑ" | "තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වන බවට සහ ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරු ‘‘දිවයින’’ට පැවසූහ. පක්‍ෂයේ දිස්ත‍්‍රික් නායකත්වය පිළිබඳව යම් ගැටලූකාරී තත්ත්වයක් මතු වුවද පක්‍ෂයෙන් ඉවත් වීමට තරම් එය හේතුවක් නොවන බව රත්නපුර දිස්ත‍්‍රික් පා... |
"අපේ හමුදාවට එරෙහිව විදෙස් රටවලදී සාක්‍ෂි ගන්න බැෂලේ ලෑස්ති වෙයි" | "ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මැන්ඬේට් බලය ඇතැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ ඊයේ (26 දා) ප‍්‍රකාශ කර ඇත. මේ විමර්ශනය සඳහා වූ සාක්‍ෂි ලබාගැනීම ශ‍්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එම සාක්‍ෂි අධිකරණ බලයක් ඇති අධිකරණයකින් ලබාදීමට ක‍්‍රියාකරන බව ද ඇය ත... |
"උපාධියට වෙහෙසෙන රන්ජන් දෙස මානුෂිකව බලන්න…. සජිත් රජයෙන් ඉල්ලයි" | "අ`ගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (26දා* එහි ගියේය. රංජන් රාමනායක මහතා මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බැවින් ඒ සඳහා වටපිටාව සකස් කර දෙන්නැයි බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ව... |
"යුද හමුදාපතිට රුසියාවේදී හමුදා ආචාර සම්මාන" | "රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප‍්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ ඇරයුම පරිදි රුසියාවේ නිල සංචාරයක නිරතවූ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එරට හමුදා සම්මාන ආචාර පෙළපාලියකට හා ක්‍රෙම්ලිනයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පිදීමටද එක්විය. මෙරට යුද්... |
"චීන පෝර නැව වරායෙන් ඇතුළට ගන්නේ නෑ… ඇමැති රමේෂ් පතිරණ" | "ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් රැගත් චීන නෞකාව යළිත් කොළඹ වරාය ආසන්නයට පැමිණියද එය වරායට ඇතුළු කර නොගන්නා ලෙස වරාය සභාපතිවරයාට රජය දැනුම්දී ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. කිසිසේත්ම ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙරටට ලබා ගැනීමට රජය සූදානම් නැති බවද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය. රජයේ කාබනික... |
"ලබන වසරේ මාස 8ක තෙල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට" | "මෙරට ඉන්ධන අවශ්‍යතාව අනුව ලබන 2022 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ මාස අටක කාලය සඳහා පෙට‍්‍රල් සහ ඞීසල් ආනයනය සඳහා වූ දිගු කාලීන කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරුවේ එම්/එස් විටෝල් ඒෂිය සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.මේ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථා... |
"SDIG රන්මල් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය සොයන්න විශේෂ පොලිස් පරීක්‌ෂණයක්" | "සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් රත්නපුර නගරයේ ව්‍යාපාරිකයකුට මහමගදී පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන අන්දමට මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා (25 වැනිදා* දහවල් කාලයේදීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්... |
"මාරඹේ ඉවත් කළ හේතුව ඇමැති කියයි" | "මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති සියලූම ආයතනවල දැරූ තනතුරුවලින් ඉවත් කළේ රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් මත ක‍්‍රියාත්මක කෙරෙන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින් ඊට එරෙහිව විශ්වවිද්‍යාල ප‍්‍රජාව, ප‍්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප‍්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් බව... |
"හේග් අධිකරණයේ නඩුදමා ගිනිගත් නැවෙන් වුණු හානියට වන්දි ගත යුතුයි" | "කාදිනල්තුමන් මේ බැව් පැවසුවේ ඊයේ පෙරවරුවේ පමුණුගම සරක්කුව ප‍්‍රදේශයේ මුහුදු වෙරළ තීරයේ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානි නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක නිරත වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමන් මෙසේද කීවේය. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා මීගමුව ප‍්‍රදේශ... |
"ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍යවරුන් 1005 කට රැකියා නෑ" | "ආයුර්වේද සිද්ධ යුනානි උපාධිධාරි වෛද්‍යවරුන්ගේ රැකියා විරහිත සංඛ්‍යාව ලබන වසර මුල වන විට 1005 ක් දක්වා ඉහළ යන බවත් ඔවුන්ගේ රැකියා ගැටලූව විසඳීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවත් රැකියා විරහිත උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සුජිත් දිසානායක හා සභාපති වෛද ප‍්‍රියන්ත වලවිට යන මහත්වරු ප‍්‍රකාශ කරති.මේ වන... |
"සුමන්තිරන්ගේ ප‍්‍රකාශයකට ගුරුනගර් ධීවරයෝ විරෝධතාවක" | "යාපනය ගුරුනගර් ප‍්‍රදේශයේ ධීවරයින් පිරිසක් ඊයේ (26දා) විරෝධතාවයක නිරත වූහ. ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් දේශීය ධීවරයින්ට අවාසි සහගත අන්දමින් විවිධ ක‍්‍රමෝපායන් කීපයකට තහනමක් පැනවිය යුතු බවට සිදු කළ ඉල්ලීමක් මුල් කර ගනිමිනි.ඒ අනුව අදාළ විරෝධතාකරුවන් විසින් ප‍්‍රදේශයේ කඩසාප්පු වසා දමමින් මෙසේ වි... |
"ගාල්ල උසාවියේ පාවෙන අවි ගබඩා නඩුව අහවර කරයි" | "ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප‍්‍ර... |
"යුගදනවි දීමට එරෙහිව ජවිපෙන් රීට් පෙත්සමක්" | "කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටසින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරු ඊයේ (26ද) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළහ.එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රම... |
"සජබ මන්ත‍්‍රීන් 02ක් ආණ්ඩුවට?" | "සමගි ජනබලවේගය නියෝජනය කරන බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු හා රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු ආණ්ඩුවට සහාය පලකිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඊයේ සඳහන් කළේය. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු ප‍්‍රකාශ කළේ තමන්ටද එවැනි ආරංචියක් පෙර සිටම ලැබුණු බවයි." |
"බටහිර ජැටිය හදන්න එන අදානි ජනපති හමු වෙයි" | "ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා ඊයේ (25 වැනිදා) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.එය පෞද්ගලික මට්ටමින් පැවති හමුවක් වී ඇති අතර ගෞතම් අදානි මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබ`දව ස`දහන් කළ ඉන්දීය ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබුණේ කොළඹ වරායේ බටහිර ... |
"ඊයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණ සාර්ථකයි: ස්ටාලින් කියයි" | "ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳන ලෙස ඉල්ලා රටපුරා ස්ථාන 300 කදී සංවිධානය කළ උද්ඝෝෂණ මාලාව අති සාර්ථකව පැවැත්වුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (25 වැනිදා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී පැවැසීය.ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබ... |
"ඊයේ කොරෝනා මරණ 29 ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25 දා) කොරෝනා මරණ 29 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (24 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,640ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 412ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 535, 932 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය... |
"වසංගතයේ අදුර බිදින්නට හිරු තව දවසක් ගෙනවිල්ලා…" | "ගම්පහ පරාක‍්‍රම ජාතික විදුහලේ ප‍්‍රාථමික සිසුන් ඊයේ (25 දා) පාසලට පැමිණීමේදී ප‍්‍රධාන දොරටුව අභියසදී විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මහතාට ආචාර කළ අයුරු සහ අසනීප තත්ත්වයේ පසුවන ගුරුමාතාවක් පාසලට පැමිණි අයුරු මෙසේ ‘දිවයින’ කැමරා ඇසට ලක්විය. පිංතූරය – නිමල් දයාරත්න වර්ජන එපා දරුවන්ට උගන්වන්න – අනූෂා දමයන්ති අපි ගුරුවරුන්ගෙන... |
"රත්නපුරෙන් හමුවූ මැණික් පොකුර ගැන අධිකාරිය නිහඬයි" | "රත්නපුරෙන් සොයාගත් රුපියල් කෝටි 2000 කට අධික වටිනාකමින් යුත් කොරන්ඩම් මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.කිලෝ 530 ක් බර මෙම කොරන්ඩම් මැණික් පොකුර සොයා ගැනීමත් සමග ලෝක ප‍්‍රසිද්ධියක් ලබාදී චීනයේ ප‍්‍රදර්ශනයකදී අලෙවි කිරීමට කට... |
"ඊයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණ සාර්ථකයි: ස්ටාලින් කියයි" | "ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳන ලෙස ඉල්ලා රටපුරා ස්ථාන 300 කදී සංවිධානය කළ උද්ඝෝෂණ මාලාව අති සාර්ථකව පැවැත්වුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (25 වැනිදා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී පැවැසීය.ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබ... |
"ඊයේ කොරෝනා මරණ 29 ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25 දා) කොරෝනා මරණ 29 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (24 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,640ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 412ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 535, 932 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය... |
"පෙට‍්‍රල් ඉල්ලූම 50% කින් නැගලා" | "ඉන්ධන හල්වල පෙට‍්‍රල් ඉල්ලූම සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.සාමාන්‍ය දිනවල ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 3300 ක් පමණ භාවිතයට ගත්තද මේ වනවිට එය මෙටි‍්‍රක් ටොන් 4900 දක්වා වැඩිවී ඇතැයිද විජේසිංහ මහතා කීය. මේ ආකාරයෙන් ඉන්ධන සැපයීම වැඩි කළත් ජනතාව වෙනදාට ව... |
"කේවට්ට උපදෙස් නිසා ජනතා ප‍්‍රශ්න ඔඩුදුවලා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි" | "ආණ්ඩුව නොම`ග යවන කේවට්ට උපදෙස් නිසා රටේ සැබෑ ජනතා ප‍්‍රශ්න ඔඩුදුවා ඇතැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති, කොළඹ අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (25 දා) පැවසූහ.තෙල්, ආහාර, ගෑස් මෙන්ම සිමෙන්ති සහ පොහොර ප‍්‍රශ්නය නිසා ජනතාව අසරණවී සිටින බවත් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මැදිහත්ව ක‍්‍රියා කළ යුතු බවත් උන්ව... |
"ඉඟුරුකඩේ සිට වරාය නගරයට කුලූනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයට පෙරසවි කොන්ක‍්‍රීට් සවිකිරීම ඇරැඹේ" | "ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක‍්‍රමවේදයක් වන පෙරසවි කොන්ක‍්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක‍්‍රමවේදයට අනුව පෙරසවි කොන්ක‍්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඬේ මංසන්ධියේ සිට ගාලූමුවදොර වරාය නගරය දක්වා කුලූනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක‍්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්... |
"රවි ඇතුළු 10 කට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය දෙසැ. 10 දා ඇරැඹේ" | "මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 6 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ‍්‍රී ලංකා මහ බැං... |
"අසාද් සාලිට අධිචෝදනා භාර දෙයි" | "පසුගිය මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී ඊයේ (25 දා) අධිචෝදනා භාරදීම සිදු කළේය.එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන 02 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ මහ... |
"කේවට්ට උපදෙස් නිසා ජනතා ප‍්‍රශ්න ඔඩුදුවලා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි" | "ආණ්ඩුව නොම`ග යවන කේවට්ට උපදෙස් නිසා රටේ සැබෑ ජනතා ප‍්‍රශ්න ඔඩුදුවා ඇතැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති, කොළඹ අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (25 දා) පැවසූහ.තෙල්, ආහාර, ගෑස් මෙන්ම සිමෙන්ති සහ පොහොර ප‍්‍රශ්නය නිසා ජනතාව අසරණවී සිටින බවත් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මැදිහත්ව ක‍්‍රියා කළ යුතු බවත් උන්ව... |
"යුගදනවි පැවරීමට එරෙහි පක්‍ෂ 11 ක මහජන සභාව ස්ථීරයි" | "කෙලවරපිටිය යුගදනවි බලාගාර ගිවිසුම ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ලබන 29 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 10 ක සහභාගිත්වයෙන් පැවැත්වේ.මෙම සම්මන්ත‍්‍රණය මහජන සභාව නමින් පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමෙරිකානු සමාගමට පැවරීම... |
"40% ක් නයිට‍්‍රජන් සහිත පෝර ලංකාවේ තිබියදී ඉන්දියාවෙන් 4% ක පෝර ගේන්න හදනවා: මහාචාර්ය තිස්ස විතාරණ" | "ඉන්දියාවෙන් සියයට 4 ක ප‍්‍රතිශතයක් ඇති කාබනික පොහොර ගෙන එන්නට සූදානමින් සිටින බවත් මේ රටේ ස්ලිම්ටෙක් නැනෝ ආයතනයේ ආචාර්ය නිල්වලා කෝට්ටේගොඩ ඇතුළු කණ්ඩායම සියයට 40 ක ප‍්‍රතිශතයක් ඇති යූරියා නයිට‍්‍රජන් කාබනික පොහොර නිපදවා තිබෙන හෙයින් ඒ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දැනුවත් කරන බව ලංකා සමසමාජ පක්‍ෂයේ නාය... |
"ජපාන තානාපති ජනපති හමුවෙයි" | "සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (sugiyama akira) ඊයේ (25 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඞ් මර්දන කි‍්‍රයාවලිය සාර්ථකකර ගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙ... |
"ආණ්ඩුවේ පක්‍ෂ 11 ක් ආණ්ඩුව ෆේල් කියනවා… තිස්ස අත්තනායක" | "ජනාධිපතිවරයා තමන්ගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු නොකරන තත්ත්වයට පත්වෙලා යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (25 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.ආණ්ඩුවේ ඇමැතිවරු වන විමල් වීරවංශ මහතාගේ ප‍්‍රකාශ ව... |
"ගුරු සේවයේ 3 – II මූලික වැටුප 106% කින් වැඩි කළේ රනිල්ගේ රජයයි: එජාප සභාපති වජිර අබේවර්ධන" | "2015 ජනවාරි 08 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ අගමැති ධුරයට පත්වීමෙන් පසු ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-II මූලික වැටුප රුපියල් 13,410.00 සිට රුපියල් 27,740.00 දක්වා 106% ක ප‍්‍රතිශතයකින් වැඩි කළ බවත් ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ අයකුගේ මූලික වැටුප රුපියල් 36,755.00 සිට රුපියල් 76,175.00 දක්වා 107% ක ප‍්... |
"නැගෙනහිර ජැටියටත් ණය බැල්මක්!" | "වරායේ නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් වෙන්කර තිබියදී උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ඇමරිකන් ඩොලර් මිලියන 325 ක ණයක් ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා යැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා ‘දිවයින’ ට ඊයේ (25දා) පැවැසීය.වරාය අධිකාරිය වාර්ෂිකව රුපියල් මිලියන 52... |
"පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට මට මෙහි සිට ගත හැකි පියවර කියන්න – ශුද්ධෝත්තම පාප් වහන්සේ කාදිනල් තුමන්ට දන්වයි" | "* මෛත‍්‍රීපාල ගැන පියවරක් නොගැනීම කනගාටුයිපාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ඉදිරියේදී ගන්නා තීරණ සහ පාප් වහන්සේ ලෙස තමාට වතිකානුවේ සිට ගතහැකි පියවර පිළිබඳව දැනුවත් කරන ලෙස ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙත සිය අත් අකුරින් ලිපියක් එවමින් දැනුම්දී ඇත. තමා... |
"රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න – පොහොර සමාගම්වල උසි ගැන්වීම්වලට මං බය නෑ – ඡන්ද බලාගෙන වැඩ මගෙ නෑ – ජනපති උඩුබද්දාවේදී කියයි" | "* පරිප්පු සීනි නොවේ රට හැදීම මගේ දැක්මයි තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීමට බවත් රසායනික පොහොර ඉල්ලන අය අනෙක් පැත්තෙන් වකුගඩුවකුත් ඉල්ලා සිටිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. හාල්, පරිප්පු මිල බලන්න ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැති බවත් රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ... |
"ජනපති කරන්න හදන වෙනස රට විනාශයට ගෙන යෑමක් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක" | "* යහපත් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම විනාශ වෙලාජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කරන්නේ යැයි කියන වෙනස රට විනාශකාරීත්වය වෙත රැුගෙන යන වෙනසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 23 වැනිදා රජයට චෝදනා කරමින් කියා සිටියේය.යහපත් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවගේ එම බලාපොරොත්තු ... |
"කඩිමුඩියේ නැනෝ දියර ගෙන්වීම බරපතළ වංචාවක් – සජිත් පේ‍්‍රමදාස" | "ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට‍්‍රජන් දියර ගෙන්වමින් බරපතළ වංචාවකට මග විවර කොට ඇතැයි ද, ඒවා ගෙන්වා ඇත්තේ රාජතාන්ත‍්‍රික පදනමකින් හෝ නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.හතු පිපෙන්නා සේ හදිසියේ මතුවූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංච... |
"රටේ හෙට දවස ඉතා බියකරුයි – සජබ මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි" | "විදේශ රටවලට ගෙවන්න තියෙන ණය මුදල් ටික ගෙවා ගන්න බැරි තත්වයට රට පත් වෙලා. රටේ අනාගතය බිහිසුණුයි. හෙට දවසේ මේ රටේ ජනතාවට කන්න ටික ලැබෙයිද අඳින්න ටික ලැබෙයිද දන්නේ නැතැයි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (23දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පුත්ත... |
"පොහොර ඉල්ලා බකමූණෙත් උපවාස අරඹයි" | "වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේ සහ ඇලහැර මහ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු පිරිසක් ඊයේ (24දා) බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළහ.ගොවි සංවිධාන 43කට අයත් ගොවි නියෝජිතයෝ 15 දෙනෙක් උපවාසයේ මුල් අවස්ථාවට එක්ව සිටිති. ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට කෘෂිකර්ම ඇමැතිවරයා ප‍්‍රමුඛ රජය මෙතෙ... |
"හමුදා ලාංඡන ටෙන්ඩරය ප‍්‍රතික්ෂේප කළ සමාගමකට ලබාදීමේ තැතක්" | "ති‍්‍රවිධ හමුදාව සඳහා නිල ලාංඡුන ලක්‍ෂ 05 කට අධික ප‍්‍රමාණයක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ප‍්‍රතික්‍ෂේප කරන ලද සමාගමකට යළි ටෙන්ඩරය ලබාදීමට උත්සාහයක් පවතින බවට වාර්තා වෙයි.2021 වසරේ ජනවාරි 11 වැනිදා ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසු චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ එක්සත් රාජධානිය යන රටවල මෙරට නියෝජිතයන් ටෙන්ඩරය සඳහා ඉදිරිපත්... |
"ජනපති එහෙම නම් අපි ජනතාවට කරුණු කියනවා – වාසුලා කියති" | "එල් එන් ජී ගිවිසුම අත්සන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡුා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක නායකයන් තීරණය කර ඇත.එල් එන් ජී ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක් ඉල්ලා සිටි බවත් එයට අවස්ථාව ලබාදිය නොහැකි යැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ... |
"ජනමතය නොවිමසා ගිවිසුම් මගින් ජාතික දේපළ විකිණීමට බැහැ – ගැටඹේ නාහිමියන්ගෙන් නිවේදනයක්" | "රජයක් යනු රටක අයිතිකරු නොව භාරකරු බැවින් වෙනත් රජයක් හෝ සංවිධානයක් සමග ජාතික දේපළ විකිණීම, පැවරීම හෝ බදු දීම ජනමතය නොවිමසා ගිවිසුම් මගින් සිදුකළ නොහැකි යැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.පාලකය... |
"සුදුලූනු වංචාවට ඇල්ලූ ව්‍යාපාරිකයා රිමාන්ඞ්" | "ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මහා පරිමාණ සුදුලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 25 හැවිරිදි ව්‍යාපාරිකයා ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (23 වැනිදා* නියෝග කළේය.මහා පරිමාණ සුදුලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 09 දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්... |
""උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව තිබේ නම් දරුවන් පාසල් එවන්න එපා – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා"" | "දරුවන් යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් ඔවුන් අද (25දා) පාසල් වෙත එවීමෙන් වැළකී සිටින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය* විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සියලූම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාය.දරුවන් පාසල් යැවීමට පෙර මුව ආවරණ, දෙකක් ඇතුළු සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ ලබාදීම වැදගත් බවද ඇය කියා සිටියාය.තවදුර... |
"කාබනික පොහොර ගෙනා චීන සමාගමට මුදල් ගෙවීම උසාවියෙන් තහනම් කරයි" | "ශී‍්‍ර ලංකාවට කාබනික පොහොර සැපයීම සඳහා ගිවිසගෙන සිටි චීනයේ ක්වින්ඩා ඕ බයෝටෙක් සමූහ ව්‍යාපාරයට එම පොහොර වෙනුවෙන් මුදල් ගෙවීම තහනම් කරන ලෙස ඉල්ලමින් කොළඹ වානිජ මහාධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට ලංකා පොහොර සමාගම පියවරගෙන ඇත. අදාළ චීන සමාගම ලංකාවට සැපයීමට නියමිත කාබනික පොහොර වෙනුවෙන් මහජන බැංකුව හරහා ණයවර ලිපි විවෘත කර තිබ... |
"පාසල් වේලාවෙන් පසු රට පුරා ස්ථාන 100 ක අද ගුරු උද්ඝෝෂණ" | "වැටුප් ගැටලූවට එරෙහිව අද (25 දා) පාසල් වේලාවෙන් පසු රට පුරා ස්ථාන සියයක දැවැන්ත ගුරු-විදුහල්පති උද්ඝෝෂණ කි‍්‍රයාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසීය.අද සිට පාසල් තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට අවතීර්ණ වන බවද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ ... |
"ඊයේ කොරෝනා මරණ 18ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (24දා) කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (23දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,611ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 555 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 535, 520 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ආසාදිතව... |
"අදින් පසු පාසල් ළඟට පොලිසිය ඕනෑ නෑ – ඇමැති සරත් වීරසේකර" | "අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසීය.ගුරු වර්ජනය හේතුවෙන් ඉකුත් 21, 22 දෙදින තුළ බලපෑම් නොතකා රාජකාරියට වාර්තා කළ ගුරුවරුන් පිරිසක් කළ ඉල්ලීමක් මත එම දෙදින තුළ පාසල් අසලට විශේෂ පොලිස් රැුකවරණය ලබා ... |
"දුම්රිය අද සිට දුවයි ටිකට් නෑ: සීසන් පමණයි" | "දුම්රිය ධාවනය යළි අද (25 දා) සිට ඇරඹෙන අතර පසුගිය අගෝස්තු මස ලබාගත් වාර ප‍්‍රවේශපත‍්‍ර වලින් දුම්රියන්හි ගමන් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.ඒ අනුව පුද්ගලික අංශයේ අගෝස්තු මස වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි මගීන් මෙන්ම රාජ්‍ය අංශයේ අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන්හි වාර ප‍්‍රවේශ පත‍්‍ර හිමි අයට එම ප‍්‍රවේශ පත‍්‍ර පෙන්... |
"සියලූ පාසල්වල ප‍්‍රාථමික අංශ අද ඇරේ" | "දිවයින පුරා පිහිටි රජයේ සියලූම පාසල්වල ප‍්‍රාථමික අංශය (1 සිට 5 දක්වා ශ්‍රේණි) අද (25 වැනිදා) ආරම්භ වේ.සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම ශ්‍රේණි ආරම්භ වන බවත් දරුවන්ට පාසලට සුදුසු ඇඳුමකින් පැමිණිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවැසීය.අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට ... |
"නයිටි‍්‍රක් පොහොර ඉන්දියාවෙන් මිලට ගැනීමේදී විශාල වංචාවක් සිදුවෙලා – සුනිල් හඳුන්නෙත්ති" | "හදිසි මිලට ගැනීමක් යටතේ ඉන්දියාවෙන් මිලට ගෙන ඇති නයිටි‍්‍රක් පොහොර තොගය මිලට ගැනීමේදී විශාල වංචාවක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (24 වැනිදා) සඳහන් කළේය.එම පොහොර තොගය ගෙන්වීම සඳහා කැබිනට් තීරණය ගැනීමට ප‍්‍රථම පුද්ගලික ගිණුම් දෙකක් හරහා රුපියල් කෝටි 29 ක මුදල් ගෙවා ඇති බවත්... |
"ගැටලූ 7කට විසඳුම් ඉල්ලා සංවර්ධන නිලධාරීහු හා අභ්‍යාසලාභී උපාධිධාරීහු වර්ජනයකට" | "රාජ්‍ය සේවයේ නියුතු ලක්‍ෂයකට ආසන්න සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් නොවිසඳුණු ගැටලූ 7 ක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ බව සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසීය.මෙම ගැටලූ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට සහ ... |
"උඩගිය නැව් ගාස්‌තු පහළ නොඑයි: භාණ්‌ඩ මිල වැඩිවන ලකුණු!" | "දැනට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන නැව් ගාස්තු තවත් කලක් එලෙසම පවතිනු ඇති බවත් එය ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට හේතු වන බවත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසති.අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ලෝක වෙළෙඳ පොළේ ඉහළ යෑමට අමතරව මෙසේ ගෝලීය නෞකාගාස්තු ඉහළ යෑමේ පිරිවැය ද අතිරේක වශයෙන් ආනයනික භාණ්ඩ මිල ගණන්වලට ඍජුවම බලපානු ඇතැයි ද ඔ... |
"එක්‌ස්‌ප්‍රස් පර්ල් පරිසර හානි මූලික වාර්තාව 30 වැනිදා" | "එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් පත් කරන ලද කමිටු වාර්තාවේ මූලික වාර්තාව මෙම මස 30 වැනිදාට පෙර ලබාදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය. නැව ගිනි ගැනීමේදී සිදුවූ පරිසර හානිය ගණනය කිරීමේදී එම හානිය ... |
"ඩෙල්ටා ‘ප්ලස්’ රටට ඒම් අවදානමක්" | "ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදයේ අනු ප‍්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.ඩෙල්ටා පලස් ගමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඞ් ප‍්‍රභේදයක් මෙරටට පැවරීමේ බැරිකමක් නැතැයි පැවැසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එය තීරණය ව... |
"කෝටි 217 ක තෙල් මිලේ වාසිය ගිය අරමුදලත් ඈවරයි… කෝටි 48 ක් විදුලිබල මණ්ඩලයටත් දීලා" | "ලෝක වෙළෙඳපොළේ පසුගිය වසරේ (2020) විශාල වශයෙන් බොරතෙල් මිල පහත වැටුණු අවස්ථාවේදී පැවැති මිල ගණන්වලටම ඉන්ධන විකිණීමෙන් මෙරට ඉන්ධන ස්ථායීකරණ අරමුදලට රුපියල් දෙසීය දාහත් කෝටි පනස් නව ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමට තෙල් සංස්ථාවට හැකි වී තිබෙන බව විගණන වාර්තාවකින් හෙළිවී තිබේ. කෙසේ වෙතත් අදාළ අරමුදල පිහිටුවීමට හෝ එවැන්නක්... |
"වේ ගඟේ මැණික් වෙන්දේසිය පිටුපස දේශපාලන අතක්" | "රත්නපුර වේ ගඟ මැණික් ඉඩම් වෙන්දේසිය අත්හිටුවීම පිටුපස ඉන් ප‍්‍රතිලාභ ලබන ප‍්‍රාදේශීය දේශපාලනඥයකු සිටින බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි. එම දේශපාලනඥයා අනවසර මැණික් ගරන්නන් වෙත එම කටයුතු කරගෙන යෑම සඳහා දේශපාලන බලය භාවිතා කරමින් ඉඩ ලබා දෙන බවත් ඒ හරහා ඔහු ලක්ෂ ගණනක ආදායම් උපයමින් පවතින බවත් හෙළිවී ඇත. මෙම ඉඩම් ව... |
"ශ්‍රීලනිපයේ පිරිසක් අලුත් දීගෙක යන සූදානමක්" | "ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පක්ෂයේ ප‍්‍රබලයින් පිරිසක් ළඟදීම අලූතින් පිහිටුවා ඇති නව ලංකා නිදහස් පක්ෂයට සහය ලබාදීමට තීරණය කර ඇතැයි නව ලංකා නිදහස් පක්ෂයේ කැඳවුම්කරු උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා ‘දිවයිනට’ පැවසීය.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් රැසක් සමඟ පසුගිය සති... |
"කෝටි 1500 ක කුඩු අත්අඩංගුවට" | "ගෙවී ගිය මාස 10ක කාලසීමාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද වැටලීම්වලින් රුපියල් කෝටි 1500කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. රට අභ්‍යන්තරයේ සිට අවට මුහුද සීමාවේදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය ටොන් එකයි කිලෝ 400කට ආසන්න බව මත්ද්... |
"ජවිපෙන් නව ජාතික සැලැස්‌මක්" | "වර්තමානයේ රට මුහුණ දී ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නව ජාතික සැලැස්මක් එළි දැක්වීමට තීරණය කර ඇත.එහිදී විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෘත්තිය සමිති නියෝජිතයන්, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇතුළු සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි අදහස් ලබා ගැනීමට නියමිතය.පවතින අර්බුද... |
"සීසන් ගත් අයට යකඩ යකා දොර අරී… සංචරණ සීමා 31දා සිට ඉවතට" | "පවතින කොවිඞ් වසංගතය හමුවේ දැනට කි‍්‍රයාත්මක පළාත් අතර සංචරණ සීමා මෙම මස 31 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (22 දා) රැුස්වූ කොවිඞ් මර්දන බළකාය තීරණයකර ඇත.එසේම දැනට තාවකාලිකව ධාවනය අත්හිටුවා ඇති පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් මස 01 වැනිදායින් පසු සෞඛ්‍ය උපදෙ... |
"සජිත් තානාපතිවරු හමුවේ" | "විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලයන්හි නිලධාරීන් හමුවීම සහ සාකච්ඡුා සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ මහතා පසුගිය සතියේ ජපානය මෙන්ම චීනය යන රටවල විදේශ තානාපතිවරුන් හමුවූ අතර ඉදිරි සතියේදී ද විදෙස් රටවල් කිහිපයකම තානාපතිවරුන් හමුවීමට නියමිතව තිබේ. මේ අතර රට තුළ දැනට ... |
"VTA ආධුනිකයන් බඳවා ගැනීම අරඹයි" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ”සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයේ ප‍්‍රබලතම විෂයක් ලෙස සැලකෙන වෘත්තීය අධ්‍යාපනය ගොඩනැංවීමේ ක‍්‍රියාවලිය තුළ, එහි වගකීම නිසි ලෙස ඉටුකරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම වෘත්තීය අධ්‍යාපන ජාලය හිමි රාජ්‍ය ආයතනය වනුයේ ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,... |
"සහරාන්ගේ සගයකුට අක්කර 35 ක ඉඩමක්…. සී.අයි.ඩී. පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිට ලිපියක්" | "මඩකලපුව දිස්ති‍්‍රක්කයේ එරාවුර් පත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුන්නක්කුඩා මුහුදු වෙරළට ආසන්නයේ අක්කර 39ක ඉඩමක් සහරාන්ගේ කණ්ඩායමේ ප‍්‍රබලයකුගේ නමින් පැවැතීම සම්බන්ධයෙන් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්... |
"මාස පහකට පසු ප්රාථමික පංති හෙට පටන් ගනී" | "දිවයින පුරා පිහිටි සියලූම රජයේ සහ අනුමත් පෞද්ගලික පාසල්හි ප‍්‍රාථමික ශ්‍රේණි හෙට (25දා) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙරේදා (22දා) පැවසීය.පවතින කොවිඞ් වසංගතය නිසා පසුගිය මාර්තු මස සිට ප‍්‍රාථමික ශ්‍රේණි අධ්‍යාපන කටයුතු පැවැත්වීම තාව... |
"පෝර්ට් සිටියේ විනෝද කොටස වසර අග විවෘතවේ" | "කොළඹ වරාය නගරයේ (Port City) ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින අතර, එම නගරයේ පිහිටි ජනතාවගේ විනෝදාශ්වාදය සඳහා වන කොටස මෙම වසර අවසන්වීමට ප‍්‍රථම මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතයි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි දර්ශනයකි. ඡායාරූපය – කමල් බෝගොඩ" |
"අතිනත ගත් චමත් සහ හරිනිගෙන් සැමියා අහිමි තිදරු මවට නව නිවසක්" | "තමන්ගේ විවාහ උත්සවය වෙනුවෙන් වෙන් කරන ලද මුදලින් මනමාල මහතා පදිංචි ගම්මානයේ අසරණ වූ පවුලකට නව නිවසක් ඉදිකර දීමට අතිනත ගත් නව යුවළක් කටයුතු කර තිබුණි. අකුරැුස්ස, ඌරුමුත්ත ධම්මරතනගම පදිංචිව සිටින චමත් ලේකම්ගේ මහතා සහ මාතර ඉසදීන් නගරයේ පදිංචිකාරියක වන හරිනි හේවාපතිරණ මහත්මිය ඉකුත්දා ඉතා චාම් ආකාරයෙන් අතිනත ගත්හ. ඌරුමුත්ත... |
"චැනල් ෆෝ කැරැට්ටුව දස වසරකට පසු හෙළිවෙයි" | "ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට වීඩියෝ චිත‍්‍රපට 2ක් නිපදවූ බි‍්‍රතාන්‍යයේ චැනල් – ෆෝ රූපවාහිනි සේවා බි‍්‍රතාන්‍යය රජයට අයත් බව වසර 10කට පසු හෙළි වී ඇත.මෙය හෙළි වූයේ එහි සභාපති බැරක් ගේ‍්‍රඞ් චැනල් ෆෝ රූපවාහිනිය පුද්ගලික අංශයට විකිණීමට තීරණය කිරීමෙනි.චැනල් ෆෝ නිපද වූ කිලිංපිල්ඞ් චිත‍්‍රපටය නිසා ශ‍්‍රී ලංකාවට ජාත... |
"තෙවැනි එන්නත 1 දා සිට… පළාත් සංචරණ සීමා 31 න් පසු ඉවත් කිරීම කෙරෙහි අවධානය" | "සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපළ සහ සංචාරක ක්ෂේත‍්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරි කටයුතුවල නිරත පිරිසට ප‍්‍රතිශක්ති වර්ධක තුන්වන මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වැනිදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි. එමෙන්ම සුදුසුකම් සපුරන සියලූ දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් ක... |
"දිනක් ඇතුළත හැදුණු සමාගමකින් පොහොර ගෙන්නුවේ කොහොමද… විජිත හේරත් අසයි" | "ඉහළින් ආ ඉල්ලීමකට අනුව ටවුන්හෝල්හි බැංකු ශාඛාවකින් නිකුත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 1.275 ක් පෞද්ගලික ගිණුමක තැන්පත් කර පසුගිය 18 වැනිදා ආරම්භ කළ යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් නමැති සමාගම හරහා ඉන්දියාවෙන් නයිට‍්‍රජන් පොහොර ගෙන්වා ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්ත... |
"දියව් දියව් පොහොර දියව්…. මැති සබය ඇතුළේ සජබ උද්ඝෝෂණයේ" | "කිරිඇල්ලගේ කතාව අතරතුර විරෝධතා පුවරු එසවෙයිවිපක්ෂයේ ඝෝෂා මැද කෝප් සභාපති කතා කරයිමන්ත‍්‍රීවරුන්ගේ නම් කිය කියා කථානායක නිහඬ වෙන්න කියයි වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොපමාව ලබාදෙන්නැයි බලකරමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරුන් සභා ගැබෙහි ඊයේ (22දා) සටන් පාඨ කියමින් පුවරු ප‍්‍රදර්ශනය ක... |
"සිපෙට්කෝත් තෙල් නැග්ගුවොත් බස්ගාස්තු ඉහළ දානවා…. ගැමුණු විජේරත්න කියයි" | "ඉන්දියන් තෙල් වැඩි කළාට බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ලංකා ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන ගාස්තු වැඩි කළොත් අනිවාර්යයෙන්ම බස් ගාස්තු වැඩි කරනවා. යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (22 දා) පැවැසීය.දැනටමත් පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යනුයේ ඉතා අපහසුවෙන් බවද... |
"තෙල් වැඩි කරන්න තවම තීරණයක් නැහැ – ගම්මන්පිල කියයි" | "* හැමෝම සිපෙට්කෝ එන නිසා පාඩුවක් වැඩියිලූඉන්දියන් ඞීසල් සමාගම ඉන්ධන මිල වැඩි කළත් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තවම තීරණයක් ගෙන නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා දිවයිනට ඊයේ (22දා) පැවසීය.ඉන්දියන් ඔයිල් සමාගමද පාඩු ලබමින් සිය සේවාවන් පවත්වාගෙන ගිය බවත් එය අවම කර ගැනීම සඳහා ඔවුන් ඉන්ධන මිල වැඩි කළත් එය ... |
"මෙරටින් මුල් වරට කළු දිලීර මරණයක්" | "ලංකාවේ පළමු වතාවට ‘කොවිඞ් නිව්මෝනියා’ හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ මරණය වාර්තා වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප‍්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා පවසයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඞ් නිව්මෝනියාව වැලඳීමෙන් මෙකී පුද්ගලයා ... |
"යූරියා දිය කෙරූ වතුරක් ගෙන්වා ආණ්ඩුව ගොවියා රවට්ටනවා" | "කාබනික පොහොර යැයි කියමින් සියයට හතරක නයිට‍්‍රජන් ප‍්‍රතිශතයක් ඇති සූරියා දියකර හැදූ ‘‘රසායනික පොහොර වතුරක්’’ ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක‍්‍රියා කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (22දා) ප‍්‍රකාශ කළේය. ගෙන්වනු ලැබ ඇති නැනෝ නයිට‍්‍රජන් දියර ... |
"ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නෑ" | "විපක්‍ෂය සහ ඇතැමුන් කියන පරිදි රටේ කිසිදු ආකාරයකින් ඉන්ධන හි`ගයක් ඇති නොවන බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඉදිරි මාසයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සදහා අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙන බව ද කී ඇමැතිවරයා ඉන් ඉදිරියට ඉන්ධන ලබා ගැනීම සදහා ඩොලර් මිලියන 4100ක ණය මුදලක් සැ... |
"ඉස්ලාමීය අන්තවාදය මඬින්න නවසීලන්තයේ සහයෝගය" | "ඉස්ලාමීය අන්තවාදය මර්දනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාව සමග ආරක්‍ෂක සහයෝගිතා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට නවසීලන්ත රජය තීරණයකර ඇත. මෙතෙක් ශී‍්‍ර ලංකාව සමග මෙවැනි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වී නැත.මේ බව ශී‍්‍ර ලංකාවේ නවසීලන්ත තානාපති මිචෙල් ඇප්ලිටස් සඳහන් කර ඇත.ඔහු නවදිල්ලියේ සිට දමෙම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇත. ශී‍්... |
"පනත් සම්මත කර ගැනීමට මම සිග්නල් කණුවක් වෙන්නේ නෑ… සුසිල් පේ‍්‍රමජයන්ත" | "පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කරන තැනක් බවත් එය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු ලෙස තමා අත්දැකීම් අඩු පුද්ගලයින් විසින් ගෙන එන පන්ත සංශෝධනය කර ගැනීමට අත එසවීම සඳහා සිග්නල් කණුවක් වන්නේ නැතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වසර විස්සකට අ... |
"පැන්ඩෝරා හෙළිදරව්ව: දයාසිරිගේ යෝජනාවට කිරිඇල්ලගේ ‘සපෝට්’එක" | "පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිදරව් වූ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) ඉල්ලීමක් කළේය. එම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ සහයෝගය හිමිවන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය. ... |
"පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට ගැලවීමක් නෑ….." | "පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැුහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය.මෙම පාස්කු ප‍්‍රහාරයේ නියම සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට කාදිනල්තුමා නඟනු ලබන චෝදනා සම්බන්ධව නැගූ ප‍්‍රශ්නයකට අගමැතිවරයා පිළිතුරු දෙමින් එසේ ප... |
"සදුදා එනවා: හවස උද්ඝෝෂණ…. පහසුකම් නොදුන්නොත් ඔන්ලයින් වර්ජනය දිගටම….." | "‘දරුවන්ට උගන්වන්න 25 වැනිදා අපි පාසල් එනවා’ පාසල් වෙලාවෙන් පස්සෙ පස්වරු 2.00ට රටපුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා’’ යැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින ට ඊයේ (22 දා) පැවසීය.ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ඔක්තෝබර් 21 වැනිදා හා 22 වැනිදා ගුරුවරුන් පාසල්වලට වාර්තා නොකර ක‍්‍රියාත්මක කළ ව... |
"වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි" | "මේ වසරේ (2021) පළමු මාස අටේදී වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ද ඉක්මවා ගොස් තිබේ.මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස අටේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 3812ක වෙළෙඳ හිඟය මේ වසරේ (2021) මුල් මාස අටේදී ඇමරිකානු ඩොලර් මිලියන 5509 දක්වා ඉහළ ගොස් තිබේ.මේ කාලයේදී අපනයන ආදායම් වැඩිවී... |
"රෝග ලක්ෂණ නැති ආසාදිතයෝ සමාජයේ… අහඹු පීසීආර් කරන්න… තත්ත්වය නරක් වුණොත් රට වහන්න වේවි!" | "ජනතාව කොවිඩ් අමතක කර සමාජයේ හැසිරීම අවදානම්… එන්නත ගත් අයටත් රෝග ලක්ෂණ නොපෙන්නුවාට හැදෙන්න පුළුවන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඞ් ආසාදිතයින් සමාජයේ බහුල ලෙස සිටිය හැකි නිසා ඔවුන් හඳුනාගැනීම වෙනුවෙන් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්... |
"අලි 5 දෙනා අයිතිකරුවන්ටම දෙනවාද… නියෝගය දෙසැම්බර් 3 දා" | "නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අලි ඇතුන් 35 දෙනා අතරින් තවත් අලි ඇතුන් පස්දෙනකු මුල් අයිතිකරුවන්ටම යළි මුදාහැර එම නඩුවලට අදාළ සැකකරුවන් නඩු කටයුතුවලින් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදී ඇතැයි කියන උපදෙස් පිළිබඳ තම අධිකරණයේ නියෝගය ලබන දෙසැම්බර් 3 වැනිදා න... |
"ජනාධිපති කෙලින් නොසිටියොත් කාබනික ගොවිතැන සමතලා වේවි… රසායනික පොහොර සමාගම් භාවිතයට උසිගන්වනවා!" | "රසායනික පොහොර භාවිතය නවතාලීමට ජනාධිපතිවරයා ගත් විශිෂ්ට තීන්දුව ආපස්සට හැරවීම වෙනුවෙන් පොහොර සමාගම් ගොවියා උසිගන්වමින් සිටින බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (21දා) ප‍්‍රකාශ කළහ. පවතින උද්ඝෝෂණ පිටුපස මෙරට ප‍්‍රමුඛ පෙළේ රසායනික පොහොර සමාගම් සිටින බවත් එම සමාගම් මෙරට විශ්... |
"උපාය මාර්ගික ස්ථානයක් නිසා ශ‍්‍රී ලංකාව සමග සහායෙන් වැඩ… නව ඇමෙරිකා තානාපතිනිය කියයි" | "ශ‍්‍රී ලංකාව අතිශයින්ම වැදගත් උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක ඇති නිසා ශ‍්‍රී ලංකාව සම`ග එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව ක‍්‍රියා කරන බව ශ‍්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලි ඩුක් ප‍්‍රකාශ කර ඇත. ඇමෙරිකානු ජනපති ජේා් බයිඩන් මෙරට නව ඇමෙරිකානු තානාපති ලෙස ජුලි ඩුක් පත්කර තිබේ.ඇය ඇමෙරිකානු විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් කමිටුව හම... |
"මාස 7කට පසු ප්රාථමික පංති සඳුදා අරඹයි" | "දිවයින පුරා පිහිටි සියලූම රජයේ සහ අනුමත් පෞද්ගලික පාසල්හි ප‍්‍රාථමික ශ්‍රේණි ස`දුදා (25දා) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (22දා) පැවසීය.පවතින කොවිඞ් වසංගතය නිසා පසුගිය මාර්තු මස සිට ප‍්‍රාථමික ශ්‍රේණි අධ්‍යාපන කටයුතු පැවැත්වීම තාව... |
"‘ෆයිසර්’ එන්නත් බිස්නස් තොරතුරු හංගයි" | "ඇමරිකානු ෆයිසර් සමාගම ලොව ආණ්ඩුවලට සිය එන්නත විකිණීමේදී එම තොරතුරු හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. තමන් එම ගනදෙනුව ගැන රහස්‍යභාවය රැුකීමට ක‍්‍රියා කරන බව තවදුරටත් දන්වා තිබේ.ශී‍්‍ර ලංකාවද ෆයිසර් සමාගමෙන් එන්නත් මිලදී ගෙන ඇත. මේ බව සේන් රිස්වි නමැති පර්යේෂකයා මාධ්‍ය අමතා හෙළිකර තිබේ.ෆයිසර් සමාගම තවත් එන්නත් අලෙවි කළ රටවල... |
"සෞඛ්‍ය ක‍්‍රම අනුව දුම්රිය දුවන්න… නැත්නම් හේතු කියන්න" | "නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේදවලට අනුව නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙසත්, එසේ දුම්රිය ධාවනය යළි ආරම්භ නොකරන්නේ නම් ඊට බලපා ඇති කරුණු මොනවා දැයි කියා හෙළි කරන ලෙසත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ප‍්‍රවාහන ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී.... |
"ඩොලර් සමග ගනුදෙනු ඇති අයට හෘදසාක්‍ෂිය තේරෙන්නේ නෑ" | "අපි මේ ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. ඒ නිසා දැන් අපට තෝරගන්න වෙන්නේ සාමාන්‍ය අවස්ථාවක තෝරාගැනීම් නොවෙයි. මේ විශේෂිත තත්ත්වය දකින්න පුළුවන්, එය අබිබවන්න පුළුවන්, රාජ්‍යයට සිදුවන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්, අපේ නූතන තරුණ ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.