Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සතොස මෝල් දෙකක් හිතලා ෆේල් කරලා… තුෂාන් ගුණවර්ධන චෝදනා කරයි" | "දෛනිකව සහල් කිලෝ ග‍්‍රෑම් ලක්‍ෂය බැගින් නිෂ්පාදනය කළ හැකි සතොස ආයතනයට අයත් මහා පරිමාණ සහල් මෝල් දෙකක් කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන වැසී යෑමට ඉඩ හැර ඇති බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මෙම මහා පරිමාණ සහල් මෝල් දෙක මේ වන විටත් සකි‍්‍රය මට්ටමේ පවතින බව ද ව... |
"හෝල් සමතලා වෙයි චිත්‍රපට කඳුළු සලයි" | "චිත‍්‍රපටි ප‍්‍රදර්ශන ශාලා කඩා දමා එම ගොඩනැගිලි වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාව හේතුවෙන් ඉදිරියේදී සිංහල චිත‍්‍රපටි කර්මාන්තය බිංදුවට වැටීමේ අවදානමක් මතුව ඇතැයි චිත‍්‍රපට නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු චෝදනා කරති.‘කොවිඞ්- 19’ වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ප‍්‍රදර්ශන ශාලාවලට රජය පොරොන්දු වූ සහන නොලැබීමත... |
"චීන සමාගමකට කෝටි 700 ක දොළ පිදේනියක්" | "තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ ද නොසලකා හැර ඉහළ ඇලහැර උමං ව්‍යාපෘතිය වසර දෙකකින් කඩිනම් කිරීමට බව පවසා චීන සමාගමක් වෙත අමතර රුපියල් කෝටි හත්සියයකට ආසන්න (ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක) මුදලක් ලබාදීමට සැලසුමක් ක‍්‍රියාත්මක බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත රුපියල් කෝටි 4327ක මුදලට වඩා, අමත... |
"ප‍්‍රමුදිත රූපසිංහ ගේ ‘Bayan’ කෘතියට ගෝල්ඩන් ඇස්තර් ජාත්‍යන්තර සම්මානය හිමිවෙයි" | "ලොව පුරා සිටින ලේඛකයන්ගේ දක්‍ෂතා ඇගයීම වෙනුවෙන් ඉතාලියේ Aster Academy international සංස්කෘතික සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන Golden Aster Book – Prize ලෝක සාහිත්‍ය සම්මානය ප‍්‍රවීණ ලේඛක ප‍්‍රමුදිත රූපසිංහ මහතා විසින් ඉංග‍්‍රීසි බසින් රචිත ‘Bayan’ ග‍්‍රන්ථයට 2020 වසර වෙනුවෙන් හිමි වී ඇත.සෝවියට් දේශයේ කඩා වැටීමත් සමග... |
"සංචාරකයන්ට කෞතුකාගාර ඇරේ" | "මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලූම කෞතුකාගාර සහ පුරවිද්‍යා ස්ථාන යළි දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය තීරණයකර ඇත.කොවිඞ් වසංගතය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලූම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන මාස ගණනාවක් වසා දැමුණි. නැවත රට විවෘත කිරීමත් සමග මෙසේ සංචාරකයන්ට විවෘතව තැබීමට කටයුතු කරන බව මධ්‍යම සංස්කෘතික අර... |
"බැකෝ යන්ත‍්‍ර දාගෙන වැඩ… ජේතවන පුදබිමේ පෞරාණික ගල් ඉවත් කර මැටිගල් ඇල්ලීමේ සූදානමක්!" | "අනුරාධපුර ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව අභියස විශාල ප‍්‍රමාණයේ බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් පෞරාණික ගල් විනාශකර මැටිගල් ඇල්ලීමට කටයුතු කරන බව පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ දිවයිනට පැවසූහ. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ. ජේතවනාරාමය කියන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් ප... |
"අද සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ… පෝරුවේ නගින්න අද සිට අවසර.. උත්සවයට 50 දෙනයි" | "නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අද (16 දා) සිට අවසර හිමිවෙයි.මංගල උත්සව ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයන් ගණනින් එහි ධාරිතාවය සියයට 25 ක් වන ආකාරයට උපරිම පුද්ගලයන් 50 කට පමණක් සීමා කරමින් විවාහ උත්සව පැවැත්වීමට අවසර ලැබ... |
"මෛත‍්‍රීගේ නායකත්වයෙන් ශ‍්‍රීලනිප ආණ්ඩුවක්…. දයාසිරි කියයි" | "හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. 2015 දී තමන්ට හිමි බලය අත්හැරපු එකම නායකයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා බවත් එවැනි නායකත්වය... |
"කොළඹ සිසුන්ට එන්නත දීම ඇරැඹෙයි" | "වයස අවුරුදු 18-19 උසස් පෙළ 2021 වසරේ විභාගයට පළමුවරට පෙනී සිටින හා දෙවැනි වරට පෙනී සිටින කොළඹ දිස්ත‍්‍රික්කයේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා කොවිඞ් පාලන ‘‘ෆයිසර්’’ එන්නත ලබාදීම ඊයේ (15දා) ආරම්භ විය. උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දිසා අංක 1 කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසංක රණසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ 13, ක... |
"එපා කිව්ව පොහොර නැව මඟ එයි… හතරදෙනාගේ කල්ලියක් සිද්ධිය පිටුපස" | "චීනයෙන් ගෙන්වීම නතර කර තිබූ පොහොර තොගය රැගත් නැව මෙරටට පැමිණෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාද තෙන්තකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.මෙම පොහොර තොගයේ ගොවිතැනට අහිතකර බැක්ටීරියා පවතින බවට සිදුකරන ලද පරීක්‍ෂණවලින් හෙළිවීම නිසා පොහොර මෙටි‍්‍රක් ටොන් 93,000 ක් චීනයෙන් මෙරටට ගෙන්වීම අත්හිටුවා තිබිණි.එහෙත් පොහොර තො... |
"ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික ගොවිතැනට සුදුසුයි… කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්" | "මෙරටට ආනයනයකර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර ගොවිතැන සඳහා යොදා ගැනීම ඉතාම සුදුසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරුකර සිටී. මෙවර මහ කන්නය සඳහා ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව ද ඒ මහතා කියා සිටී. ලිතුවේනියාවේ සිට... |
"භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජාවට සජිතුත් එක්වෙයි" | "වැල්ලවත්ත මයුරපති ශී‍්‍ර භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවැති නව රාති‍්‍රයට පසුව එන විජයදසම් දිනයේ ආශිර්වාද පූජාවට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද එක්විය. මයුරපති ශී‍්‍ර භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප‍්‍රධාන පූජක උදයරාගවතුමන් එම පූජාව පැවැත්විය. හින්දු බැතිමතුන් මවක ලෙස ගරු කරන ශක්ති දේවියන් නමස්කාරකර ආගමික වතාවත් සිදුකරන... |
"පොලිස් නිලධාරීන්ට දෙන චෝදනා පත‍්‍රමාස 7කදී විභාග නොකළොත් අවලංගු කරන්න…. නීති ඇමැති සරත් වීරසේකර" | "පොලිස් නිලධාරියකුට ලබා දෙන චෝදනා පත‍්‍රයක් මාස හයක් තුළ අධිකරණය මගින් විභාග නොකළහොත් ඒවා අවලංගු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි. වසර දහයකට වැඩි කාලයක් විභාග නොකළ චෝදනා පත‍්‍ර පොලිස් නිලධාරීන්ට ඇති බවත් ඉන් රාජකාරියට බාධා එල්ල වන බවත් කී ඇමැතිවරයා වහාම මේ පිළිබඳව අවධානය ය... |
"තිරු නඩේෂන් දෙවැනි වරටත් පැය 3 1/2 ක් අල්ලස් කොමිසමේ" | "ඉපයූ ආකාරයක් හෙළි කළ නොහැකි වත්කම් හිමිකරුවන් පිළිබඳව පැන්ඩෝරා පති‍්‍රකාව මගින් හෙළි කළ ලැයිස්තුවේ නම සඳහන්ව ඇති හිටපු ඇමැති නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඬේෂන් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (15 දා) දෙවැනි දිනටත් පැය තුනහමාරක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය. මෙම සිද්ධි... |
"ලක්ෂ 365 ක චෝදනාව: නීතිපති අධිචෝදනා ඉල්ලා අස්කරගනී…. බට නඩුවෙන් බැසිල් නිදහස්" | "ජී. අයි. බට මිලදී ගැනීම සඳහා රජයට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් සාපරාධි පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බ... |
"රජයේ තීරණවලට පිටින් යන වෘත්තීය සමිති මර්දනය කරන්න" | "යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.එසේ නොකළේ නම් මහාතීර් මොහොමඞ්ලාට මැලේසියාව පොහොසත් රටක් කර ගන්න බැහැ. චීනය, සිංගප්පූරු නායකය... |
"ස්විස් බැංකුවේ රහස් අහෝසියි…. ශ‍්‍රී ලාංකිකයන් 83 කගේ ගිණුම් හෙළිවෙයි" | "වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවෙහි පැවති රහස්‍යභාවය ස්විස් රජය මගින් අහෝසිකර ඇත. මේ නිසා ස්විස් බැංකුවල ඇති ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ බැංකු ගිණුම් අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ප‍්‍රධාන බැංකු දෙකක මෙම ගිණුම් ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්වයි. ඉන්දීය රජය දැනටමත් ඉන්දියානුවන්ගේ ස්විස් බැංකු ගිණුම්වල තොරතුර... |
"අස්වැන්න අඩු වුණොත් ගොවීන්ට වන්දි" | "මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවැසීය. මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකඟත්වය ලැබුණු බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන් නියමිත වෙලාවට පොහොර සහනාධාරය ලබාදෙන බවත්, ලබාදෙන පොහොර සම්බන්ධයෙන් වගකීම රජය සම්පූර්ණයෙන් භාර ගන්නා බවත් හෙ... |
"පැමිණිල්ල ද්වේෂසහගතයි: මට විරුද්ධ පරීක්ෂණය ඉක්මනට කරන්න….. බන්දුල අල්ලස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලයි" | "සතොස අලෙවි කරන එක් මුහුණු ආවරණයකින් රුපියල් දෙක බැගින් මුදලක් ප‍්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදලට ලබාගනිමින් තමා විසින් මූල්‍ය වංචාවක් කර ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිදුකර තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් විභාග කරන්නැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන... |
"ඉන්දු ශ‍්‍රී ලංකා ‘මිත‍්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණුව" | "ඉන්දු ශ‍්‍රී ලංකා ‘මිත‍්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය ඊයේ (15 දා) පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පවත්වනු ලැබීය.මෙම පුහුණු අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේආරා... |
"රතන හිමි කොඩියෙන් නෙරපයි" | "අපේ ජනබල පක්ෂයේ (කොඩි සලකුණ) පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය තීරණය කර තිබේ.එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගෙන ඇත.අපේ ජනබල පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා 4කට රතන හිමියන් වරදකරු බවට තීරණය කර ඇත. එම තීරණය පක්ෂ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක ... |
"කිරිපිටි ගෑස් හාල් මිල අඩු කරන්නැයි බණ්ඩාරගම උද්ඝෝෂණ" | "කිරිපිටි, ගෑස්, හාල්, සිමෙන්ති මිල ඉහළ දැමීම නිසා ජනතාව විඳින දුක්ගිනි නිවන ලෙස ආණ්ඩුවට බල කරමින් සමගි ජන බලවේගය ඊයේ (15 දා) බණ්ඩාරගම නගරයේ දී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ මූලිකත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්විණි. බණ්ඩාරගම පේ‍්‍රමතිලක" |
"රජය ශානිට බෑ කියයි" | "විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලැබූ තමාට යළි පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙස හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේපකර ඇත.ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මිනීමැරුම් අටක සැකකරුවන් අල්ලා ගැනීමට තමා කි‍්‍රයාකළ බවත් තමාට එරෙහි පොලිස් නිලධාරීන්ගෙන් තර්ජන එල්ලවීමට ඉඩක් තිබෙන බව ශානි අබේසේකර පොලිස්පති වෙත ලිපි... |
"කොරෝනා නිසා පෙර පාසල් අත්දැකීම් නොලැබෙන දරුවන් මිලියනයක් සිටීම බරපතල ඛේදවාචකයක්…. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම" | "පෙර පාසල් අවුරුදු දෙකක් වහලා. අවුරුදු 3 – 5 ත් අතර පෙර පාසල් යන දරුවෝ 540,000 ක් එක අවුරුද්දකට ඉන්නවා. අවුරුදු දෙකක් තුළ දරුවෝ මිලියනයක් ඉන්නවා. ජීවිත කාලයටම ඔවුන්ට පෙර පාසල් අත්දැකීම් ලැබෙන්නේ නැහැ. ඔවුන් පෞරුෂය හදාගන්නේ පෙර පාසලෙන්. පළමුවන පන්තියට ජීවිතේටම යන්න බැරිවුණ දරුවෝ ටිකක් ඉන්නවා. එය බරපතළම ඛේදවාචකයක් යැයි ජ... |
"කටුනායකට ආ උගන්ඩා කතගේ බඩේ කොකේන් ගුලි සීයක්" | "කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ශ‍්‍රී ලංකා රේගුවේ, ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. ඇය උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටාර් ගුවන් සේවයේ අංක QR 664 ගුවන් යානයෙන් ඊයේ (15වැනිදා) පෙරවරු 9.00 ට මෙරටට පැමිණි තිබේ. වයස අවුරුදු... |
"දුරකථන අංකයේ අයිතිය කොම්පැණිවලින් ගැලවෙයි…. අංකය වෙනස් නොකර ඕනෑම සමාගමකින් සේවාව ගන්න අවස්ථාව" | "කිසියම් දුරකථන සමාගමක් මගින් පාරිභෝගිකයකු මිලදී ගන්නා දුරකථන අංකයෙහි අයිතිය පාරිභෝගිකයා සතු බැවින් එම අංකය වෙනත් දුරකථන සේවා සමාගමක් හා සම්බන්ධ කර සේවා ලබාගත හැකි බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය. ඒ අනුව කිසිදු දුරකථන සේවා සමාගමකට ගැති නොවී තමා සතු දුරකථන අංකය වෙනත් ජාලයක් කරා රැු... |
"විසඳුම් දෙද්දීත් උද්ඝෝෂණ දරුවන්ට හානියක්!" | "ගුරුවරුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන් ලැබිය යුතු වැටුප් වැඩිකිරීම් අදියර දෙකකින් ලබා දීමට පොරොන්දු වී තිබියදීත් තවදුරටත් ඊට එරෙහිව උද්ඝෝෂණ කිරීමෙන් පෙනී යන්නේ ඔවුනට දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකම ගැන හරි හැටි අවබෝධයක් නැතිකම විය හැකි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය.දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකම මිල කළ නොහැකි යැය... |
"පේදුරුතුඩුව හා වෙත්තලකර්නි මෙහෙයුමකදී අනවසර ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් දැලේ… ඉන්දියානු ධීවරයින් 23ක් නාවික හමුදා භාරයට…" | "ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව හා වෙත්තලකර්නි ප‍්‍රදේශයට නැගෙනහිරින් ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ ධීවර කටයුතුවල නිරතවු ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් සමග ඉන්දියානු ධීවරයින් 23 ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.මෙහිදී මෙම ධීවර යා... |
"සෞඛ්‍ය මාර්ගෝපදේශ සෙල්ලමට ගත්තොත් තවත් කොවිඞ් රැල්ලක්" | "යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඞ් රැලි ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (14 දා* ප‍්‍රකාශ කළේය. රට සාමාන්‍යකරණයට යෑමේ පියවරක් ලෙස කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙලෙස ලිහිල්කරණයට ලක්කර ඇතත් නිසි නියා... |
"කෘෂිකර්ම ඇමැති ගැන සතපහක විශ්වාසයක් නෑ… මින්නේරිය ගොවි විරෝධතා… පැය 6 ක් පාර හිරවෙයි" | "ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් මේ මස 20 වැනිදාට පෙර රජය මගින් ලබා නොදුනහොත් රටපුරා ගොවීන් කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන නායකයයෝ ඊයේ (14* මින්නේරියේ පැවැති ගොවි උද්ඝෝෂණයේදී ප‍්‍රකාශ කළහ. වී ගොවිතැන සඳහා සුදුසු ප‍්‍රමිතියෙන් යුත් පොහොර කලට වේලාවට ලබා ගැනීම තම එ... |
"වාහන ආනයනයට අලුත් සැලැස්මක්… මහ බැංකු අධිපති කියයි" | "රටට අලුතින් විදේශ විනිමය ලැබෙන පරිදි වාහන ආනයනය කිරීමේ යෝජනාවක් තිබෙන බවත්, හෙට අනිද්දා ම එය රජයට ඉදිරිපත් කරන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (14 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. වාහන ගෙන්වීම පිටරට මුදල්වලින් ම කරන්න පුළුවන් නම් සහ එයට අදාළ රජයේ බදු ගෙව... |
"පොල්දූව දී ව්‍යාපාරිකයකුට ඔළුවට වෙඩි තියලා මරලා… වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදියකින්" | "ව්‍යාපාරිකයාගේ ගොඩනැඟිල්ල මැරයකුගෙන් සින්න කර ගත් එකක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ගාල්ල හීනටිගල පොල්දූව ප‍්‍රදේශයේ දී ඊයේ (14 වැනිදා) පෙරවරුවේ ව්‍යාපාරිකයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කොට පලා ගොස් තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට... |
"මල්වානේ නඩුව: අත්සන මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ගෘහනිර්මාණ ශිල්පියා සාක්‍ෂි දෙයි" | "මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස මහා අධිකරණයේ ඇති ලිපි ලේඛනවල අත්සන් මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යැයි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාරන් නඬේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ඊයේ (14 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙ... |
"දුනු ඊතල ප‍්‍රහාරයකින් 5 ක් මරුට… නෝර්වේ ත‍්‍රස්ත බියෙන් තැතිගනී" | "සැකකරු අන්තවාදියෙක් – පොලිසිය ගිනිඅවි රුගෙන පාරේ… සිද්ධිය සුළුකොට තකන්නේ නෑ – අගමැතිනිය කියයි නෝර්වේහි කොන්ග්ස්බර්ග් නගරයේ දී පෙරේදා (13 දා* දුනු ඊතල යොදාගෙන ඩෙන්මාර්ක් ජාතිකයකු විසින් එල්ල කරන ලද මාරක ප‍්‍රහාරයකින් එරට පුද්ගලයින් පස්දෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර සේවය නිමකර යමින් සිටි එරට ... |
"ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ටෙන්ඩර් අටක්" | "ගිනි ගැනීමෙන් විනාශ වී මුහුදුබත්ව ඇති එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය මත සිදුකෙරෙන බව අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය. නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා එම නෞකාව අයත් මවු සමාගම විසින් මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇත. මේ සඳහා පාර්ශ්ව ... |
"ප‍්‍රශ්නය විසඳනවා වෙනුවට ගුරුවරුන්ට තර්ජන .. 21 දා පාසල් එනවාද නැද්ද කියා පස්සෙ කියන්නම්" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවර ගැනීම වෙනුවට ඇතැම් ඇමැතිවරුන් ගුරු – විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීම් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයිනට ඊයේ (14 දා) පැවසීය.ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සාධාරණ බව අගමැතිවරයා ප‍්‍රමුඛ ඇමැතිවරුන් බහුතරයක් පිළිගෙන ඇතැයි ද ඔහු කීය. එවැ... |
"රිෂාඩ්ට නඩු දෙකෙන්ම ඇප" | "මෙහෙකාර සේවයේ යොදවා සිටි ජූඞ් කුමාර් ඉෂාලිනි දැරිය කෲරත්වයට පත්කිරීම හා වධ හිංසාවට ලක්කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ පස්වෙනි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (14) නියෝග කළාය.... |
"කොටුවේ හෝටලයේ වැසිකිළියෙන් ජීව උණ්‌ඩ 205 ක් හමුවේ… ප්‍රහාර සැලසුමකට ගෙනාවේදැයි සැකයක්" | "කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් වීදියේ පිහිටි බි‍්‍රස්ටල් ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ වැසිකිළියක සඟවා තිබූ ටී. 56 ජීව උණ්ඩ ඇතුළු ජීව උණ්ඩ තොගයක් කොටුව පොලිසිය මගින් ඊයේ (14 වැනිදා) දහවල් සොයාගෙන ඇත. කොළඹ කොටුවේ ප‍්‍රධාන පෙළේ ආර්ථික මර්මස්ථාන රැසක් පිහිටි අධි ආරක්ෂිත කලාපයක මේ ආකාරයට ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීම ආරක්ෂාව පිළිබඳ ප‍්... |
"වැලිකඩ හිරගෙදර ඉරාන 12 ක් ‘සැනිටයිසර්’ බීලා… දෙකක් මරුට 10 ක් රෝහලේ" | "ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්ව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් 12දෙනකු ඊයේ (14 වැනිදා) දෑත් පිරිසිදුකාරක දියර (සැනිටයිසර්) පානය කිරීමෙන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනෙක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මෙම ඉරාන ජාතිකයන් පිරිස බැලීම ස`දහා ... |
"ගල් වැලි පස් නව චක‍්‍රලේඛයක්" | "කළුගල්, වැලි, පස්, බොරලූ හා මැටි කැණීම, ප‍්‍රවාහනය සහ වෙළෙඳාම ක‍්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක‍්‍රලේඛය මගින් අදාළ සියලූම ආයතන ප‍්‍රධානීන්ට නියෝග කර ඇත. ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත‍්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක‍්‍රියාත්මක කරනු... |
"සුදුලූනු වංචාවේ සැකකරුවන් 5දෙනකුට ඇප…. සෑම මසකම අවසන් ඉරිදා සී.අයි.ඞී.යේ අත්සන් කරන්නත් නියෝග" | "සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඊයේ (14 වැනිදා) නියෝග කළේය. මෙලෙස ඇප නියම කරනු ලැබුවේ රණසිංහගේ සිරිමල් ප‍්‍රනාන්දු ... |
"මහ බැංකු පොලිය වෙනස් නොකෙරේ" | "මහ බැංකුවේ පොලී අනුපාත දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (14 දා) මහ බැංකු මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. මේ අනුව දැනට පවතින පොලී අනුපාතවල අඩුවීමක් හෝ වැඩිවීමක් අවශ්‍ය නොවන බවද මීට අදාළ තීරණය පෙරේදා (13 ද... |
"ගිනිගත් නැවේ වන්දි යටගහන්න කුමන්ත‍්‍රණයක් – වෙරළ පිරිසිදු කිරීමේ යන්ත‍්‍රය සෑදූ ශ‍්‍රී ලාංකිකයාට විදේශයකින් මරණ තර්ජන කරලා – රජය එකග වූ කිසිදු මුදලක්වත් ඔහුට ගෙවා නෑ" | "* පිරිසිදු කිරීමේ කටයුතු නැවැත්වීමට ඉහළින් නියෝග කරලාප්ලාස්ටික් ඇට ඇතුළු පාරිසරික දූෂක කාරක ටොන් ගණනාවක් සමග ශ‍්‍රී ලංකාවේ දී ගිනිගෙන මුහුදුබත්වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය අඩු තක්සේරුවකින් පෙන්වා ශ‍්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල අවම කිරීමේ උත්සාහයක ‘අයිටොෆ්’ (ITOPF – International Tank Owner Pollut... |
"සුබ‍්‍රමනියම් ස්වාමි ජනපති ගෝඨාභය හමුවෙයි…" | "භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ‍්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (13 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ අවස්ථාව. සුබ‍්‍රමනියම් ස්වාමි මහතා ශ‍්‍රී ලංකාව තුළ පැවැති ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අය... |
"ගුරු සටන ඉදිරියටම – තීරණවලට එකග නෑ – අද විශේෂ ප‍්‍රකාශයක් – මහින්ද ජයසිංහ" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුමක් නොලැබුණු නිසා දැනට සිදුකරගෙන යන වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (13 දා) පැවසීය.ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම සඳහා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේදී වැටුප් විෂමතාවය අදියර තුන... |
"බස්නාහිර උ/පෙළ සිසුන්ට හෙට එන්නත" | "මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භයට පෙර ලබන 15 වැනිදා දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සම්පාදනය කර තිබේ.මෙය නියමු ව්‍යාපෘතියක් ලෙසින් සිදු කෙරේ. ඒ අනුව මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ කොළඹ, ප... |
"ඉන්දීය සාම සාධක හමුදාවෙන් ඝාතනයට ලක් වූ දෙමළ වැසියෝ සිහි කෙරෙති" | "ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ රැුඳී සිටි කාල වකවානුවේදී ඔවුන් අතින් එකම දිනයකදී ඝාතනයට ලක් වූ දෙමළ වැසියන් 55 දෙනකු මියගොස් වසර35 ක් පිරීම නිමිත්තෙන් යාපනයේ නල්ලූර් පිරම්පාඩි ප‍්‍රදේශයේ පිහිටි ස්මාරකයට මියගිය අයගේ ඥාතීහු පසුගිය 12 වැනිදා මල් පහන් පූජා කළහ.යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයේ දී මෙම 55 දෙනාම මිය යන ලද්දේ 1987 ඔක... |
"බස්නාහිර උ/පෙළ සිසුන්ට හෙට එන්නත" | "මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භයට පෙර ලබන 15 වැනිදා දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සම්පාදනය කර තිබේ.මෙය නියමු ව්‍යාපෘතියක් ලෙසින් සිදු කෙරේ. ඒ අනුව මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ කොළඹ, ප... |
"කරන්නාගොඩට එරෙහි නඩුව ඉදිරියට ගෙන යන්නේ නෑ – නීතිපති අධිකරණයට දන්වයි" | "සුදු වෑන් භාවිතා කරමින් තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඊයේ (13... |
"නීතිපති තීරණය බලරහිත කරන්න – ඥාතීහු අභියාචනාධිකරණයට යති" | "තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීහු සිවුදෙනෙක් අභියාචනාධිකරණයට ඊය... |
"අවුරුදු 22න් MBBS ගන්න අවස්ථාව දෙන්න – GMOA රජයෙන් ඉල්ලයි" | "වෛද්‍ය උපාධිය ( MBBS) වයස අවුරුදු 22 වන විට සිසු සිසුවියන්ට ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කරන මෙන් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වාර්තාවක් ලබා දී ඇත.‘උපාධි වයස ප‍්‍රශස්ථ කිරීම සඳහා වූ සංකල්පීය වාර්තාව’ මැයෙන් එම වාර්තාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව උසස් අධ්‍යාපනය හදාරන ... |
"සියලු දේ අමතක කර බඩගින්නේ හෝ දරුවන්ට උගන්වන්න – මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි" | "* ගුරුවරුන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය කැපවී සිටිනවා – අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධනකන්නන්ගර ශ‍්‍රීමතාණන් අපට පෙන්වූ සියලූම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබාදීම බැවින් මේ මොහොතේ රටේ ගුරුවරුන්ට ඉතා කරුණාවෙන් කියන්නේ අනිත් සියලූ දේ අමතක කරලා බඩගින්නේ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න කියලා... |
"අද-හෙට ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ – සභාපති කියයි" | "ඉන්ධන මිල අද හෙට දිනක ඉහළ දැමීමේ සූදානම් නැතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (13දා) පැවසීය.ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි ද ඒ මහතා කීය. පසුගිය මැයි මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමුවේපසුගිය අපේ‍්‍රල් මාසයේ සිදු කරන ලද ඉල... |
"පේරාදෙණි සරසවි ලොක්කන් දෙදෙනකුගේ සේවය අත්හිටුවයි" | "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ සහ වැඩ දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂකගේ සේවය අත්හිටුවා තිබේ.ඔවුන් විසින් සිදු කරනු ලැබ ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙලෙස සේවය අත්හිටුවා ඇත.ක‍්‍රීඩා දෙපාර්තමේන්තු... |
"60 දක්වා දීර්ඝ කළාට කැමැති නම් 55 න් පෙන්ෂන් පුළුවන්" | "පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කරනු ලැබූව ද සේවක අර්ථ සාධක හා සේවක සත්කාර අරමුදල්වල හිමිකාරත්වය ලබන ඕනෑම සේවකයකුට වසර 55 සම්පූර්ණ වූවිට එම අරමුදල්වල ප‍්‍රතිලාභ ලබාගෙන විශ‍්‍රාම යෑමේ හැකියාව පවතින බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා දිවයිනට ඊයේ (13දා) පැවසීය.පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑ... |
"දියණිය ඔබ රටට ආඩම්බරයක් – අගමැති මහින්ද රාජපක්‍ෂ" | "සිය ගායන හැකියාවන් තුළින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය යොහානි දැරිය රටටම ආඩම්බරයක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (13 වැනිද) පැවසීය.යොහානි ද සිල්වා දැරියගේ මැණිකේ මගේ හිතේ ගීතය රසවිඳි ලෝපුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ අවධානය ශ‍්‍රී ලංකාව වෙත යොමුවීම පිළිබඳව අප සතුටට පත්විය යුතු බව ද අගමැතවරයා වැඩිදුරටත් ... |
"ඊයේ කොරෝනා මරණ 31ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13දා) කොරෝනා මරණ 31 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (12දා) සිදු වූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 679 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 528,254 දක්වා ඉහළ ගියේය. කොවිඞ් වෛර... |
"ඉන්දීය යුද හමුදාපති අගමැති මහින්ද රාජපක්ෂ හමුවෙයි" | "ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද හමුදාපති ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා ඊයේ (13 දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාව." |
"හිටපු කොටි හැලිලා ඉන්ටපෝල් රතු වරෙන්තුව දහ ගුණයකින් බැහැලා" | "දුටුතැන අල්ලනු යැයි දැක්වෙන ශ‍්‍රී ලංකාවේ අපරාධකරුවන්ට එරෙහිව නිකුත් කර තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තු ලැයිස්තුව 130 සිට 13 දක්වා අඩු වී ඇත.මෙයට හේතු වී ඇත්තේ පසුගිය රජය යටතේ හිටපු දේශපාලකයකුගේ මැදිහත්වීම මත එම ලැයිස්තුවේ නම් රැුසක් ඉවත් කිරීමය. මෙලෙස නම් ඉවත් කර ඇති වැඩි දෙනා කොටි ක‍්‍රියාකාරීන්ය.නෝර්වේ කොටි නායක නෙදියව... |
""පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 30,000 ක් එයි"" | "මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 30,000ක තොගයක් කොළඹ වරායෙන් ඊයේ (13දා) ගොඩබා ඇත.ලිතුවේනියාවෙන් මෙරටට ආනයනය කරන ලද මෙම පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර තොගය ඊයේ (13දා) රාත‍්‍රියේම බෙදාහැරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ප‍්‍රථමයෙන් වී වගාව බහුලව කෙරෙන අම්පාර... |
"පොහොර නැතිව ජලය එපා – ඇළහැර ගොවියෝත් පාරට බසිති" | "මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාර ගොවීන් එකමුතුව විසින් ඊයේ(13) බකමූණ නගරයේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කෙරිණි. බකමූණ – දඹුල්ල ප‍්‍රධාන වටරවුම අසලින් මෙම විරෝධතාව ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා... |
""ඞී. කේ. පී. දසනායකට, කරන්නාගොඩට නඩු දැම්මේ කරුණු අධ්‍යයනය නොකරද – විනිසුරු මඩුල්ල නීතිපතිගෙන් විමසයි"" | "සුදු වෑන් භාවිත කරමින් 2008-2009 වසරවලදී කොළඹ දී තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවේ සාක්‍ෂි නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නොවන්නේ දැයි කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහා... |
"කෘෂිකර්මයට සම්බන්ධ ඇමැතිවරු නවදෙනෙක් සිටියත් ආණ්ඩුවට කන්න රැස්වීමක් තියාගන්න බෑ – පා. ම. රෝහිණී කවිරත්න" | "ඇතිව තිබෙන අර්බුද හේතුවෙන් ගොවීන් පහර දිය හැකි යැයි බියට පත්ව ඇති වත්මන් ආණ්ඩුව කන්න රැස්වීමක්වත් පවත්වන්නේ නැතැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවි බිම්වලින් භාගයකවත් තවම කන්නරැුස්වීම් පවත්වා නැතැයි ද මන්තී‍්‍රවරිය සඳහන් කළාය. ප... |
"ඖෂධ නව අධ්‍යක්‍ෂගේ පත්වීමට බකට් පෙරළලා – බලපෑම් නොතකා ජනපති පත්වීම තහවුරු කරයි" | "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව විධායක නිලධාරියාගේ පත්වීම අවලංගු කරන ලෙස රජයේ ප‍්‍රබලයකු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට කළ නියෝගය නොතකා එම නිලධාරියාව පත් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.නිසි ක‍්‍රමවේදයකින් යුක්තව මෙම නිලධාරියා පත්කර ඇති අතර ඒ ගැන රජයේ ප‍්‍රබලයා අධ්‍යක්‍ෂ මණ්ඩලය කැඳවා නිදහසට කරුණු විමසා තිබේ.එම රැස... |
"අජාන් ගාර්දිය පුංචිහේවා සහ මහේන්ද්‍රන් නැතත් බැඳුම්කර නඩුව දිගටම" | "2015 පෙබරවාරි 27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී පොදු දේපළක් වන රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ 10 වැනි විත්තිකාර අජාන් ගාර්දිය පුංචිහේවා යන දෙදෙනා නොමැතිව එම නඩු විභාගය ඉදරියට පවත්වාගෙන ය... |
"ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳීමට දෙපාර්ශ්වයම මැද මාවතකට පිවිසිය යුතුයි – හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ්" | "* ගුරු විදුහල්පති වැටුප් ප‍්‍රශ්නය විසඳීමට එජාප ආණ්ඩුව මුදල් පවා වෙන් කළාගුරු – විදුහල්පති වැටුප් විෂමතාව කඩිනමින් විසඳා ගැනීම සඳහා රජය මෙන්ම වෘත්තීය සමිති ද මැද ප‍්‍රතිපත්තියකට පැමිණිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ උප නායක, හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (13 දා) පැවසීය.ගුරු – විදුහල්පති වැටුප් ගැට... |
"‘යකඩ යකා’ 21 දා තෙක් නිවාඩු!" | "දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම ලබන 21 දා දක්වා කල්ගිය බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය.ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතාගේ සහ ප‍්‍රවාහන අමාත්‍යාංශ උපදෙස් අනුව මෙම තීරණ ගත් බව හෙතෙම සඳහන් කළේය.ඒ අනුව එදින පටන් කාර්යාල දුම්රිය 138 ක් පමණක් ධාවනය කිරීමට දැනට කාලසටහන් ස... |
"දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතිව දෙදරු පියා පොල් ගසකට නැග විරෝධතාවේ… සැරයන්ගේ හිත උණුවී අත පිරෙන්න බඩුමල්ලක් දී සිත සනසා ගෙදර යවයි" | "මහ වස්කඩුව ප‍්‍රදේශයේ පදිංචි නිමලරත්න නමැති දෙදරු පියෙකු අඩි 150 ක් පමණ උසැති පොල් ගසකට නැග තමා ඇතුළු දරු පවුලට කන්න බොන්න විදිහක් නැති බව පවසමින් ඊයේ (12) විරෝධතාවක නියැලී සිටියේය. සිද්ධිය සැළවීමත් සමඟ කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ සැරයන් සනත් චන්ද්‍රසිරි විසින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් රැගෙන ... |
"පස්දින නිල සංචාරයකට ඉන්දීය යුද හමුදා ප‍්‍රධානියා ඇතුළු දූත පිරිසක් දිවයිනට" | "ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන ඊයේ (12 වැනිදා) පෙරවරුවේ මෙරටට පැමිණියේය. මෙරටට පැමිණි ඔහු ඇතුළු දූත පිරිස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය විසින් පිළිගන... |
"පේ‍්‍රමසිරි – සෝමසිරි නිවුන් සොහොයුරෝ ඒඑස්පී තනතුරු ලබති" | "ශ‍්‍රී ලංකා පොලීසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිවුන් සහෝදරයන් දෙදෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලැබී ඇත.මොනරාගල හුලංදාව ප‍්‍රදේශයේ පදිංචි මොනරාගල මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ පේ‍්‍රමසිරි පෙරේරා මහතාට සහ දෙමටගොඩ පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සෝමසිරි පෙරේරා ... |
"ආයෝජන මණ්ඩලයේ රැකියා බැංකුවක් අරඹයි" | "ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (ඔන්ලයින්) රැකියා බැංකුවක් ආරම්භ කරන ලදී. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවත් ආයෝජන මණ්ඩලය පවසයි. මේ ගැන කරුණු පැහැදිලි කරන ආයෝජන මණ්ඩලය මෙසේද පවසයි. එමගින් රැකියා අපේක්‍ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝ... |
"අකුණු සන්නායක වංචාවට කොටුවූ 9 දෙනා රිමාන්ඞ්" | "අකුණු සන්නායකයක් රු. කෝටි තිස්දහසකට අලෙවි කර ඒ ස`දහා මුදල් ආයෝජනය කරන අයට රු. කෝටි 100 බැගින් ලබාදෙන බව කියා වංචනික ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත්තේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීප් ජයසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 09 දෙනා මේ මස ... |
"ණය පියවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කර ඇති ආයෝජකයන්ගේ අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කෙරෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි" | "මහ බැංකුව විසින් කළ විමසීමකට අනුව 2022 වර්ෂයේ දී සිදුවිය හැකි අවදානමක් පිළිබඳ යම් යම් අංශ විසින් මතු කරන ගැටලූ ආයෝජකයන්ගේ හැසිරීමෙන් පෙන්නුම් නොවන බව ද මහ බැංකුව කියයි.මේ ගැන වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ... |
"ජනවාරි පෙබරවාරි වනවිට ගෑස් මිල බහිනවා…. අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොකර පාලන මිලක් නොතිබුණා නම් ගෑස් මිල මෙච්චර වැඩි වෙන්නේ නෑ…. ලාෆ් ගෑස් සභාපති කියයි" | "පාරිභෝගික අධිකාරිය විසින් 2003 වසරේ සිට ගෘහස්ථ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කර පාලන මිලක් නියම කිරීම නිසා රට තුළ ගෑස් මිල සම්බන්ධ අර්බුදයක් ඇතිවූ බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සඳහන් කළේය. වර්තමානයේ ඉතා විශාල මුදලකින් ගෑස් මිල ඉහළ නැංවීමට ඊට අමතරව ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යෑමත් රුපියල... |
"අගමැති සමග සාකච්ඡා අසාර්ථකයි.. ස්ටාලින් කියයි – නැහැ; සාකච්ඡා සාර්ථකයි…. අගමැති" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් ලබාගැනීම සඳහා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12දා) පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමය සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයිනට පැවසීය. අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදී වැටුප් විෂමතාව විසඳීම සඳහා ලබන ජනවාරියේදී වැඩි කරන වැටුපෙන් කොටසක් ද, ඊළග ජනවාරිය... |
"ශ‍්‍රීලනිපය යළි කැඩීමේ කුමන්ත‍්‍රණයක්" | "ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි දුර්වල කර කෑළිවලට කඩන්න අද නොයෙකුත් කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.එම කුමන්ත‍්‍රණවලට මුහුණ දීම සඳහා ජාති භේදයකින් තොරව පක්‍ෂ පාට නොබලා සියලූ දෙනා ඒකරාශි විය යුතු කාලය එළඹ ඇතැයි ද දිවංගත සිරිමාවෝ ආර්. ඞී. ... |
"සුදුලූනු වංචාව සතොස ලොක්කෝ 4 ක් රිමාන්ඩ් ඇප දීමට සීඅයිඩිය විරුද්ධ වෙයි" | "රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් ලක්සතොස ආයතනයේ සුදුලූනු වංචාවට සම්බන්ධ බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (11දා) සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව් දෙනකු ඊයේ (12දා) වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද ... |
"ආණ්ඩුව පොහොර තහනම් කර ගොවියා මරණ මංචකයට ගෙන යනවා" | "පොහොර තහනම් කොට මේ රටේ ගොවියා මරණ මංචකයට ගෙනයන අධිවේගී මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉතා සාර්ථකව ඉදි කොට ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. මිනිසාගේ පරම වගකීම මිනිසා ජීවත් කරවීම බව පැවසූ විපක්ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුව විසින් සිදු කරන්නේ අන්ත අසරණ ගොවියාව කබලෙන් ළිපට ඇද දමා ඔවුන්ගේ ජීවිත තව තවත් අසරණ කරවීම බව පැවස... |
"අගමැති සමග සාකච්ඡා අසාර්ථකයි.. ස්ටාලින් කියයි – නැහැ; සාකච්ඡා සාර්ථකයි…. අගමැති" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් ලබාගැනීම සඳහා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12දා) පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමය සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයිනට පැවසීය. අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදී වැටුප් විෂමතාව විසඳීම සඳහා ලබන ජනවාරියේදී වැඩි කරන වැටුපෙන් කොටසක් ද, ඊළග ජනවාරිය... |
"මියගිය පළාත් සභා යාවත්කාලීන කිරීමට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි" | "මියගිය පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් පැවසූහ. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීය. රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරන... |
"අයවැය නොවැ: 12… අවසන් ඡන්ද විමසීම දෙසැ: 10 දා" | "2022 වසර සඳහා වූ අයවැය ලබන නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.කැබිනට් මණ්ඩලය ඊයේ (11වැනිදා) රැස්වූ අවස්ථාවේ ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇත.ඒ අනුව නොවැම්බර් 13 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉරිදා දිනයන් හැර අන් සෑම දිනයකම අයවැය පළමුවර කියැව... |
"පොලිස් නිලධාරීන් ගිය කාරය කන්තලේ රේල් ගේට්ටුවේ වැදී එස්අයි මියයයි…. තවත් තිදෙනෙකුට තුවාල" | "හදිසි රාජකාරියක් සඳහා ගොස් එමින් සිටි පොලිස් නිලධාරින් සහිත කාර් රථයක් පෙරේදා (11) රාත‍්‍රි 10 ට පමණ රේල් ගේට්ටුවක වැදී සිදුවූ අනතුරකින් කන්තලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තවත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද සාමාන්‍ය තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර බරපතළ තත්වයේ සිටි එක් පොලිස් පරීක්ෂකවරයෙක්... |
"පෞද්ගලික විශ‍්‍රාම වයස 60 ට නංවන්න කැබිනට් අනුමැතිය" | "පෞද්ගලික අංශයේ සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.කැබිනට් මණ්ඩලය ඉකුත් මාර්තු මස 21 වැනිදා රැස්වූ අවස්ථාවේ මෙම පනත කෙටුම්පත සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දුනි.ඒ අනුව සකස් ක... |
"ගිනි අවි 5 ක් උණ්ඩ 1000 ක් සමග ශ‍්‍රී ලාංකික 18 ක් ඉන්දියාවේදී දැලේ" | "ඒ කේ 47 ප‍්‍රහාරක අවි පහක් සහ උණ්ඩ 1000 ක් සම`ග ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 10 දෙනෙකු ඉන්දීය බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයන් කොටි සංවිධානය සම`ග සබඳකම් පැවැත්වූවන් බව අනාවරණය වී තිබෙන අතර මේ පුද්ගලයන් ගැන තොරතුරු ලබාදෙන ලෙස ඉන්දීය බුද්ධි ඒකකය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.කීර්ති වර... |
"ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා මරු අරන් යයි" | "‘‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය. බණ්ඩාරගම රයිගම, ගුන්ගමු... |
"සංස්ථාවේ පාඩුව බිලියන 70යි – තෙල් මිල උස්සන්නම ඕනෑ – ඛනිජ තෙල් සභාපති" | "* කැබිනට් මණ්ඩලයට කරුණු කියනවා – ඇමැති ගම්මන්පිලලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඉහළ යෑම හමුවේ පවතින මිල ගණන් යටතේ මෙරට ඉන්ධන මිල පවත්වාගෙන යා නොහැකි බැවින් ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කිරීම මිස වෙනත් විකල්පයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.මේ තත්ත්වය තුළ ලංකා ඛනිජ තෙල්... |
"ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 5 අතරට ලංකාවත්" | "ශ‍්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20 න් මුල් 05 අතරට පැමිණ ඇත.Conde Nast traveler ස`ගරාව විසින් පවත්වනු ලැබූ Readers Choice 2021 ශ්‍රේණිගත කිරීම්වල දී ශ‍්‍රී ලංකාව මෙසේ 05 වැනි ස්ථානයට පත්ව තිබේ.පළමු ස්ථානයට පෘතුගාලය පත්ව ඇති අතර නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙළින් 02, 03, 04 ස්ථාන හිමි කරගෙන ඇත... |
"සංස්ථාවේ පාඩුව බිලියන 70යි – මිල වැඩි කළාට පාඩුව නවතින්නේ නෑ – ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති" | "තෙල් මිල වැඩි කිරීමට සිදුවන්නේ තෙල් සංස්ථාවේ උපාය මාර්ගික සැලැස්මක් නොමැති නිසා යැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.තෙල් සංස්ථාවට අයත් ත‍්‍රිකුණාමල තෙල් ටැංකි කිහිපයක් හෝ සංවර්ධනය කර තෙල් ගබඩා කර ගැනීමක් සිදුනොකර මේ ආකාරයෙන් ඉදිරියටත් පවත්වා ගෙන යන්නේ නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවන විට ... |
"ඊජිප්තු මමි යළි උපදී" | "ඊජිප්තු මමි තුනක ‘‘ජීවමාන රුව’’ ප‍්‍රතිනිර්මාණය කිරීමට ඇමෙරිකානු සමාගමක් සමත්ව තිබේ.මීට වසර දෙදහසකට පෙර දකුණු ඊජිප්තුවේ විසූ තිදෙනකුගේ රුව මෙසේ නිර්මාණය කර ඇත.මොවුන් රුව අනුව වයස අවුරුදු 25 ක් ලෙස සැලකේ.එම මමි වලින් ගත් ඞී. එන්. ඒ. දත්ත මත පදනම්ව මෙම නිර්මාණය සිදුකර ඇත. ඞී. එන්. ඒ. සම්බන්ධයෙන් කටයුතු කරන පැරබොන් නැනෝ ... |
"සුරාසල් ඇරිය දින 9ට කෝටි 500ක ආදායමක්" | "සුරාසල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර්) දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවැසීය.සුරාසල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බව ද ගුණසිරි මහතා කීය. මේ... |
"අත්‍යවශ්‍ය බඩු මිල පාලනය කිරීමට බැහැ කියන්න ආණ්ඩුවක් මොකටද? – සජිත් රජයෙන් අසයි" | "ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හිතු මනාපෙට අහස උසට ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් කුමකට දැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (11 දා) ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළේය.මේ ආණ්ඩුවට රට ගොඩන`ගනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකිය... |
"රවි ඇතුළු 10 කට එරෙහි බැඳුම්කර නඩුව 25 දාට කල් යයි" | "මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මෙම මස 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (11දා) නියෝග කළේය.2016 මාර්තු 31 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් කෝටි 15... |
"පාන් රු. පහකින් නගී" | "ග‍්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල අද (12 දා) සිට රුපියල් 5 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘‘දිවයින’’ ට පැවසීය.මීට අමතරව මාළු පාන් බනිස් ඇතුළු කෙටි කෑම සියල්ලක්ම රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් හෙතෙම කියා සිටියේය.සමාගම් තිරි`ගු පිටි කිලෝවක මිල ඊයේ (11 දා) සිට රුපියල් 1... |
"අගමැති කොළ එළි දැල්වුවා – මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති" | "ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡුාව සාර්ථක බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.මෙම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස අද (12 දා) දහවල් 12.00 ට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමඟ ස... |
"තවත් කොරෝනා මරණ 23ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11දා) කොරෝනා මරණ 23ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (10දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,354 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 490ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 526,713 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ආ... |
""අගමැති ප‍්‍රධානත්වයෙන් ‘සයුර රකින රැුල්ල’ සහ, MEPA ඇකඩමිය’’ ඇරඹෙයි"" | "‘සයුර රකින රැල්ල’ ස්වේච්ඡුා බළකා කි‍්‍රයාන්විතය සහ ,MEPA ඇකඩමිය’’ විෂය භාර අමාත්‍ය සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය. සැප්තැම්බර් මස 18 යෙදී තිබුණු අන්තර්ජාතික වෙරළ පවිත‍්‍රතා දිනයට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මෙම උත්සවය සංවිධානය කර තිබිණි... |
"සරසවි සිසුන්ටත් එන්නත්කරණය අරඹයි" | "විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත්කරණය ඊයේ ආරම්භ වූ අතර ඒ යටතේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ට සයිනොෆාම් එන්නත ලබාදෙන අයුරු මෙසේ ඡුායාරූපයට ලක්විය.තුෂාර අතපත්තු" |
"ඉන්දීය ධීවරයින්ගේ පීඩන වැඩිවී වඩමරච්චි ධීවරයෝ උපවාසයක් අරඹති" | "ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණීම නතර කරන ලෙසත් උතුරේ ධීවරයින්ට ඔවුන්ගෙන් සිදුවන හානි නවතා දමන ලෙසත් ඉල්ලමින් යාපනයේ වඩමරච්චි ධීවරයින් ඇතුලූ තවත් ධීවරයින් පිරිසක් අඛණ්ඩ උපවාසයක් වඩමරච්චි මුහුදු වෙරළේදී 10 දා ආරම්භ කොට තිබේ.ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ ධීවරයින් හතර දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක... |
"සිමෙන්ති 93 කින් තිරිගු පිටි 10 කින් නගී" | "පාලන මිල ඉවත් කිරීමත් සමග කිලෝ 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින්ද, තිරි`ගුපිටි මිල රුපියල් 10 කින්ද ඉහළ දමා ඇත.සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 ක් ලෙස පැවැති අතර මිල වැඩිවීමත් සමග සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1098 ක් වේ. සිමෙන්ති කොට්ටයක මිල 1005 ක් ලෙස 2019 දෙසැම්බර් 27 වැනිදා පාරිභෝගික අධිකාරිය විසින් මි... |
"ලබන වසර මැද වන විට රට දැවැන්ත ආහාර අර්බූදයකට යනවා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "* පොහොර නැතිව තේ කර්මාන්තයත් අනතුරේවත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලූ වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු අම... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.