Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සතොස සුදු ලූනු මගඩිය – සීඅයිඩීයෙන් විමර්ශන 3කගේ වැඩ තහනම්" | "සතොස ආයතනයෙන් සුදු ලූනු බහාලූම් 2 ක් තෙවැනි පාර්ශ්වයට අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.සුදු ලූනු කිලෝ 56,000 ක් අඩංගු බහාලූම් දෙකක් අනවසරයෙන් පිටකර ඇතැයි මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු ඒ ගැන සොයා බලන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස නිලධාරීන්ට උපදෙස් දී ඇත.සිද්ධිය... |
"කොරෝනා මරණවලින් හරි අඩක් සිදුව ඇත්තේ අගෝස්තු මාසයේ" | "මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව මේ වන විට එකොළොස් දහස ඉක්මවා ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12දා) කොරෝනා මරණ 131ක් වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,152කි. මෙම මරණ ඉකුත් 11දා සහතික කළ ඒවාය. වසංගත රෝග පාලන ඒකකයේ වාර්තා අනුව මෙම මරණවලින් හරි අඩකටත් වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ පසුග... |
"ප‍්‍රධාන මුදල් අයකැමිත් සමග ගැලනිගම හුවමාරුවේ සේප්පුවේ ලක්‍ෂ 14ක් අතුරුදන්" | "මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.එම මුදල් භාරව කටයුතු කළ ප‍්‍රධාන මුදල් අයකැමිවරයකුද ඒ සමග අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.පෙරේදා (11දා) සේවාමුර... |
"අද මන්ත‍්‍රී ධූරය අතහරී – අභියෝගයට මුහුණදීමට මහ බැංකුවට නායකත්වය දෙනවා – අජිත් නිවාඩ් කබ්රාල්" | "ආර්ථික අභියෝග රැසකට රට මුහුණදී ඇති බවත් ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දීමට යළිත් තමා ශී‍්‍ර ලංකා මහ බැංකුවට නායකත්වය ලබාදෙන බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (12 දා) ‘දිවයින’ට පැවැසීය.ජනාධිපතිතුමාගෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස තමාට පත්වීම් ලිපිය ලැබීමෙන් පසු බදාදා හෝ බ‍්‍රහස්පතින්දා මහ බැංකුවට ගොස් වැඩ භාර ... |
"ඉන්ධන ණය ගෙවන්න ඩොලර් බිලියන දෙකහමාරක ණයක්" | "දැනට ගොඩගැසී ඇති ඉන්ධන ණය පියවීම සඳහා ඩොලර් බිලියන 2.5 ක මුදලක් පිටරටින් ණයට ගැනීමට රජය තීරණය කර ඇත. විදේශීය රක්ෂණ සමාගම් සහ විදේශීය විශ‍්‍රාම වැටුප් අරමුදල්වලින් මේ මුදල ලබා ගැනීමට නියමිතය. ඉන්ධන ණය පියවීම සඳහා විශාල ණය මුදල් රජයට ලබා දීමට පෞද්ගලික අංශය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පත‍්‍ර කිහිපයක් සලකා බැලීමෙන් පසු ... |
"ගණන් ඉස්සුවත් වෙළෙඳ පොළේ ලාෆ් ගෑස් නෑ – ගෑස් ගෙන්වන්න ඩොලර් දෙන්නේ නෑ" | "මිල වැඩි කළද තවමත් වෙළෙඳපොළේ තමන්ට මිලට ගැනීමට ලාෆ් ලෑස් නොමැති බවට ජනතාව මැසිවිලි නඟති.මේ සම්බන්ධව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී පැවසුවේ රට තුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළෙන් ගෑස් මිලදී ගැනීමට බැංකු ණයවර ලිපි විවෘත කළද තමාට ඊට අදාළව ඩොලර් ලබා නොදෙන බ... |
"යොහානිගේ මැණිකේ යූටියුබ් පරිශීලකයෝ කෝටි 10 ඉක්මවයි" | "යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් කෝටි 10 සීමාව පෙරේදා (11දා) පස්වරුවේ පසු කළේය.යොහානිගේ මෙම ගීතය පසුගිය අගෝස්තු මස 23 වැනිදා පරිශීලකයන් කෝටි 5 සම්පූර්ණ කර තිබිණි.සිංහල ගීතයකට යූටියුබ්හි මෙවැනි දැවැන්ත ප‍්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව ... |
"මෙරට ජාවාරාමෙකුටදීමට ගෙනා කෝටි 150 ක මත්කුඩු මුහුදේදී අත්අඩංගුවට – ඉරාන ජාතිකයෝ 9කුත් දැලේ" | "මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 150 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් මාලදිවයිනට ආසන්න ගැඹුරු මුහුදේදී නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පෙරේදා (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් තොගය රැුගෙන එමින් සිටි ඉරාන ජාතිකයන් නව දෙනාද සමග බහුදින ... |
"අද ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව ගැන විශේෂ ප‍්‍රකාශයක්" | "ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අද (13 දා) ආරම්භ වීමට නියමිතය.මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ විසින් ලංකාව පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.ශී‍්‍ර ලංකා ආණ්ඩුව යුද අපරාධ පරීක්‍ෂණ නිසි පරිදි නොකිරීම ගැන මානව හිමිකම් කවුන්සිලයේ ස්ථාවරය මෙහිදී බැෂලේ විසින් ... |
"මෙරට ඇෆ්ගන් තානාපති තලේබාන් අතුරු කැබිනට්ටුව පිළිගැනීමට බැහැ කියයි" | "ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසුව පිහිටුවනු ලැබූ තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ‍්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපති අෂ්රෆ් හයිදාරි විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.තලේබාන් රජය නීත්‍යනුකූල නොවන බව පවසමින් මෙරට ඇෆ්ගන් තානාපතිවරයා ලිපියකින් ඒ බව ශ‍්‍රී ලංකා රජයට සහ කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රජාවට දන්වා... |
"සෞන්දර්ය විෂය නැතිව සා.පෙළ ප‍්‍රතිඵල දීමට අවධානය" | "සෞන්දර්ය විෂය නොමැතිව අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.1988/89 කාලයේදී රටේ පැවැති තත්ත්වය සැලකිල්ලට ගෙන විෂයන් 06 කට අදාළව ප‍්‍රතිඵල නිකුත් කර ඇති නිසා එය පාදක කරගෙන ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇතැයි උසස් නිලධාර... |
"පුරප්පාඩුවට කැටගොඩ" | "මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට නියමිත රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වූ පසු පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුරයට ජයන්ත කැටගොඩ මහතා පත්කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.මීට පෙරද ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සි... |
"නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙනවා – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන" | "රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීයග ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡුා... |
"මේ වසරේ සංචාරක ආදායම සියයට 95 කින් පහතට" | "මේ වසරේ (2021) මුල් මාස අටේදී මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය සහ සංචාරක ආදායම ගිය වසරේ (2020) මුල් මාස අටට සාපේක්‍ෂව සියයට 95.2 කින් පහත වැටී ඇත.මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස අටේදී පැමිණි 507,311 ක සංචාරකයන්ට සාපේක්‍ෂව මේ වසරේ (2021) මුල් මාස අටේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 24377 දෙනකු පමණි. එසේම සංචාරක ඉපයුම්ද ගිය වස... |
"සපුගස්කන්දේ සේවකයන්ට සෙනසුරාදා ඕටී කරන්න අවසර ඉන්ධන බෙදාහැරීමේ ප‍්‍රමාදය අවසන්" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ට සෙනසුරාදා අතිකාල සේවයේ යෙදීම අත්හිටුවීම නිසා මතුවූ ඉන්ධන බෙදාහැරීමේ ප‍්‍රමාදයෙන් බොහෝ පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇතිවී තිබිණි.මෙම ගැටලූව විසඳීම සඳහා බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ (12 දා) සාකච්ඡුාවක් පැවැති අතර එහිදී නැවත සෙනසුරාදා අතිකාල සේවයේ ය... |
"සහල් මාෆියාව පසුපස ඇත්තේ දේශපාලනයයි – ජනාධිපති මාධ්‍ය අංශය" | "මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස් වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත්වීම තුළින් මේ සියලූ කි‍්‍රයා පසුපස ඇත්තේ දේශපාලනය බව ජනතාව වටහාගත යුතු යැයි වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිප... |
"මේ වසරේ සංචාරක ආදායම සියයට 95 කින් පහතට" | "මේ වසරේ (2021) මුල් මාස අටේදී මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය සහ සංචාරක ආදායම ගිය වසරේ (2020) මුල් මාස අටට සාපේක්‍ෂව සියයට 95.2 කින් පහත වැටී ඇත.මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස අටේදී පැමිණි 507,311 ක සංචාරකයන්ට සාපේක්‍ෂව මේ වසරේ (2021) මුල් මාස අටේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 24377 දෙනකු පමණි. එසේම සංචාරක ඉපයුම්ද ගිය වස... |
"ආසාදිතයන්ගෙන් 95.8 කට ඩෙල්ටා" | "ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8ක්ම ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් බව කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ ෙසෙල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර හා මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයක දී අනාවරණය... |
"රාජකාරි ප‍්‍රකාශ ගැන දප්පුලගෙන් ප‍්‍රශ්න කරන්න බැහැ… ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙන්වා දෙයි" | "සිය ධුරය දරමින් සිටියදී රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් පිළිබඳව චූදිතයකු ලෙස කැඳවා නීතිපතිවරයකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමේ නීතිමය බලයක් පොලිසියට හෝ වෙනත් විමර්ශන අංශයකට නැතැයි ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ නීති විශාරදයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග... |
"තොණ්ඩුව උරුම 763 ක් මහ බෝඩිම්වල" | "මරණ දඬුවම් නියම වූවන් 773 දෙනෙක් මේ වන විට වැලිකඩ, බෝගම්බර සහ අඟුණකොළපෑලැස්ස යන බන්ධනාගාරවල රඳවනු ලැබ සිටිති.මෙම පිරිස අතර කාන්තාවෝ 23ක් ද පිරිමි පුද්ගලයෝ 746ක් ද, විදේශිකයෝ 03 දෙනෙක් ද ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ද වෙති.මොවුන් අතරින් කාන්තාවන් 08 දෙනකු සහ පිරිමි 70 දෙනකු සිය දඬුවමට එරෙහිව අභියාචන... |
"පුරාවිද්‍යා ස්ථාන රකින්න පොලිස් ඒකක පිහිටුවන්න" | "යහපාලන රජය විසින් විසුරුවනු ලැබු පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා වූ පොලිස් කොට්ඨාසය යළි පිහිටුවන ලෙස දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. යම් ප‍්‍රදේශයක පුරාවිද්‍යා විනාශයක් පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත පොලිස් ඒකකයට තොරතුරු ලද වහාම එම ප... |
"දප්පුල ද ලිවේරාගෙන් ප‍්‍රශ්න කරන්න පුළුවන්" | "පාස්කු ප‍්‍රහාරය කුමන්ත‍්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ‍්‍රාම යෑමට ප‍්‍රථම සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප‍්‍රශ්න කිරීමට කි‍්‍රයාමාර්ගයක් ගනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. විශ‍්‍රාම යෑමෙන් පසු නීතිපතිවරයා ද... |
"සුදුලූනු කිලෝ 56000 ක් සතොසෙන් පන්නලා" | "පාරිභෝජනයට නුසුදුසු යැයි පවසමින් මෑතකදී ගෙන්වන ලද සුදුලූනු කිලෝ පනස් හයදහසක් සතොස වැලිසර ගබඩාවකින් රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය ඊයේ (10 දා) විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සුදුලූනු තොගය සතොසට අයත් කන්ටේනර් 02 කින් 09 දා රාති‍්‍රයේ රැුගෙන ගොස් ඇති බවත් සතොස ප‍්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන ... |
"කෝටි 4460 ක ලයිට් බිල් ගෙවලා නැහැ" | "කොරෝනා වසංගත කාලසීමාවේ දී විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත රුපියල් කෝටි හාරදහස් හාරසීය හැටක විදුලි බිල් ගෙවීම් පැහැර හැර ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා විය. මෙම තත්ත්වය මත වියදම් පියවා ගැනීම ඇතුළුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා ගැටලූ රැුසක් පැන නැගී ඇති බව ද එ... |
"තලේබාන් හුරතල් කර ශ‍්‍රී ලංකාවට ඔරවයි ජිනීවා සමුළුවෙන් අමුතු ප‍්‍රතිපත්තියක්" | "තලේබාන් ත‍්‍රස්තවාදීන් 108 දෙනකු යුද අපරාධකරුවන් ලෙස නම්කිරීමෙන් වැළකී ඇති ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකු යුද අපරාධකරුවන් ලෙස නම්කර ඇත.මෙම සැප්තැම්බර් 18 දා ජිනීවා මානව හිමිකම් 48 වැනි සැසිවාරය ආරම්භ වන අතර එහිදී තලේබාන් සංවිධානයට එරෙහිව කිසිදු වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර නොමැත.ශ‍්... |
"අවුරුද්දක බඩු මාස හතෙන් ඇවිල්ලා… සීමා වැටෙන්න පෙර ඇති තරම් භාණ්ඩ ගෙනල්ලා" | "2020 වසරේදි ආනයනය කළ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ප‍්‍රමාණයට ආසන්න ප‍්‍රමාණයක් මෙම වසරේ (2021) පළමු මාස හතේදී ආනයනය කර ඇතැයි ආනයන වියදම් පරීක්‍ෂා කිරීමේදී හෙළි වී ඇත. ඒ අනුව මෙම වසරේ පළමු මාස 04 තුළ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයන වියදම් ඉහළ ගොස් තිබේ. මහ බැංකුව විසින් සියයට සියයක මුදල් තැන්පතු අවශ්‍යත... |
"මහ බැංකු පුටු මාරුව ලබන සතියේ… කබ්රාල් එයි ලක්ෂ්මන් යයි…. කබ්රාල් ඇමැති ධුරයෙනුත් ඉවත්වෙයි" | "ඉදිරි සතියේදි මුදල් රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉල්ලා අස්වනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ. මහ බැංකු අධිපති ධුරය යළි භාරගැනීම සඳහා කබ්රාල් මහතා මෙසේ ඉල්ලා අස්වීමට නියමිත බව ද වාර්තා වේ. රටේ පවතින විදේශ විනිමය අර්බුදය විසඳා... |
"යොහානි මිලියන සියය පසු කරයි" | "යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ සති අන්තය වන විට යූ ටියුබ් හී, මිලියන සියයක පේ‍්‍රක්ෂක නැරඹුම් වාර ප‍්‍රමාණයක් සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෛනිකව නැරඹුම් වාර ලක්ෂ 20ක් සපුරන එම ගීත වීඩියෝව මෙතෙක් ලෝකයේ වඩාත්ම ජනප‍්‍රියභාවයට පත්වූ ශ‍්‍රී ලාංකේය ගීතය ය. යොහානි දිලෝකා ද සිල්වාගේ මෙම ගීතය වඩාත්ම ... |
"ගැබ්ගැනීම නැවතුනොත් වාර්ෂික උපත් 330000 ක් අහිමි වෙයිද…" | "කොවිඞ් නව ප‍්‍රභේද මතුවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඉදිරි වසරක කාලය තුළවත් ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙසට විශේෂඥ වෛද්‍යවරයකු කරන ලද පෞද්ගලික මතය පිළිපදිනු ලැබුවහොත් ලබන වසරේ නව දරු උපත් තුන්ලක්ෂ තිස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් අහිමි වීමේ ප‍්‍රවණතාවක් ඇතිවනු ඇත. මේ වනවිට කොවිඞ් වසංගතය නිසා දෛනිකව රටේ සිදුවන මරණ සංඛ්‍යාවත් ඉතා ... |
"වර්ජනය ප්රතික්ෂේප කර ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට තර්ජන ඇවිත්…." | "ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ වර්ජනය ප්රතික්ෂේප කර පාසල් දරු – දැරියන්ට ‘ඔන්ලයින්’ ඉගැන්වීමේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙන ගුරුවරුන්ට, ඇතැම් ගුරු සංගම් ‘වට්ස්ඇප්’ හරහා තර්ජන, බලපෑම් එල්ල කරමින් චරිත ඝාතන සිදුකරන බවට දැනගන්නට ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්... |
"අපි කාටවත් තර්ජනය කර නෑ ඔය කතාව පට්ටපල් බොරුවක්… ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්" | "‘‘මේ වෙනකම් අපි කිසිම ගුරුවරයකුට බලපෑම්, තර්ජන හා චරිත ඝාතන කරලා නැහැ. ඔය වසන්තා හඳපාන්ගොඩ කියන්නේ පට්ටපල් බොරු. එයා තනිකරම කරන්නේ ආණ්ඩුවට කඬේ යෑමයි. ගුරු වර්ජනය ප‍්‍රතිකේෂ්ප කරලා සමහර ගුරුවරුන් ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා කියලා එයා කියන කතාවත් අමූලික බොරුවක්’ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන... |
"මොට ආයුධයකින් හිසට පහරදී බිරිඳ ඝාතනය කරලා… බාල්කයක එල්ලෙමින් තිබූ සැමියාගේ සිරුර පොලිසිය සොයාගනී" | "මියගිය සැමියා පියාට සහ සහෝදරියට ලිපි දෙකක් ලියලා හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන රූමත් විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටයක් මත තිබියදීත්, සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදීත් සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි. මෙලෙස මළ සිරුරු හමුවී ඇත්තේ කැස්බෑව, බටුවන්දර ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සුසන්ත කන්දගේ (39) හ... |
"එ. ජා. 76 වැනි සැසියට ජනපති එක්වෙයි" | "ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී ලබන 21 වැනිදා ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිතය.ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්‌ෂේත්‍ර කිහිප... |
"හෙටවත් රන්ජන්ට සමාව දෙන්න… සජිත් යළිත් ජනපතිගෙන් ඉල්ලයි" | "සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට හෙටට යෙදෙන ‘සිරකරුවන්ගේ දිනය’ නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදෙන ලෙස නැවතත් තමා ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.ජනතාවාදී කලාකරුවකු මෙන්ම ජනහිතකාමී දේශපාලනඥයකු වන රාමනායක මහතාට සමාව දීමට ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය... |
"චමල්ට කොවිඩ්" | "වාරිමාර්ග, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ඇමැති හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්‍ෂ මහතා කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබයි.ඇමැතිවරයා නිරෝධායනයේ පසුවීම නිසා පසුගියදා පැවැති හදිස ිනීති විවාදයේ ඡුන්ද විමසීමට එක් නොවීය.පවිත‍්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන මහ... |
"ඇඳිරිනීතිය නිසා දින 21කට දුම්රියට ලංගමට කෝටි 199ක පාඩුවක්" | "නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු 21 වැනිදා සිට ඊයේ (10 වැනිදා) දක්වා වූ දින 21කදී ලංගමයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 199කට අධික පාඩුවක් සිදුවී තිබේ.මෙහිදී ලංගම බස්රථ ධාවනය නොවීමෙන් දිනකට රුපියල් කෝටි අටක පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ දා සිට මේ දක්වා ගතවූ දින 21 දී ලංගමයට රුපියල් කෝ... |
"නිරෝධායන ඇඳිරිනීතිය 21 දක්වා දිගුවෙයි.. ලක්ෂ 7 ක දරුවන්ට ප‍්‍රාථමික අධ්‍යාපනය අහිමි වෙලා" | "දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11 දා* පෙරවරුවේ පැවැති කොවිඞ් මර්දන විශේෂ කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත. 02 – පිටුවට එනනත්කරණ වැඩපිළිවෙළෙහි ප‍්‍රගතිය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව මූලිකව සාකච්ඡා... |
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ‘තිළිණය’ මා ප‍්‍රතික්ෂේප කළා… මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්" | "මහ බැංකු අධිපති තනතුරින් ඉවත් වන මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළත් තමා එම ‘තිළිණය’ ප‍්‍රතික්ෂේප කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (09 දා* සිය විශ‍්‍රාම ගැනීමේ කතාව පවත්වමින් පැවසීය. ඔහු ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ ජනමාධ්‍ය අමතමින් පවත්වන ලද කතා... |
"විපක්‍ෂය කියන්නේ බොරු භාණ්ඩ 623 කට ආනයන තහනමක් නෑ…. විදේශ විනිමය අර්බුදයකට රට මුහුණදීලා" | "රටට ආනයනය කරන භාණ්ඩ වර්ග 623 ක් ආනයනය තහනම් කිරීමට රජය විසින් කටයුතු කර ඇති බවක් හැඟවෙන ඉතා වැරැුදි සහගත මතවාදයක් සමාජගත කිරීමට විපක්ෂය මේ දිනවල උත්සාහ දරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. මෙම භාණ්ඩ වර්ග 623 ලංකාවට ආනයනය කිරීම කිසි ලෙසකින් තහනම් කිරීමක් හෝ ඒ කිසිම භාණ්ඩයක් සඳහා අය කරන බදු ප‍්‍රතිශතය ... |
"ගුරු සටන අලුත් ක‍්‍රමයකට… ‘සුබෝධනී’ පැත්තකින් තියා අනුකමිටු වාර්තාව අතට ගනියි" | "‘සුබෝධනී’ වාර්තාව පසෙකට දමා ඇමැති අනු කමිටුවේ වාර්තාවට අනුව ගුරුවරුන් සියලූ දෙනාටම එකවර වැටුප් වැඩිවීම් ක‍්‍රියාත්මක කරන ලෙසට රජයට බල කරමින් ගුරු සංගම් නව අරගලයක් කි‍්‍රයාත්මක කර තිබේ. ඒ අනුව මෙතෙක් කලක් ‘සුබෝධනී’ කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කරන ලෙසට කළ ඉල්ලීමෙන් තම සංගම් අඩියක් පස්සට ගෙන වත්මන් පාලකයින්ගේ නිර්දේශවලට අ... |
"මම මහ බැංකුවෙන් යනවා… පසුගිය දින ටිකේ හිත රිදුණා ඒවා කවුරු කළාද දන්නේ නැහැ" | "තමා ලබන අඟහරුවාදා (14 දා) මහ බැංකු අධිපති ධුරයෙන් විශ‍්‍රාම ගන්නා බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (09 දා) මහ බැංකුවේදී පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.පසුගිය දින කිහිපයේදී සිදුවූ සිදුවිම් නිසා සිත් රිදවිම් ඇති වූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.ඒවා ඇති කළේ කවුදැයි තම... |
"ජී20 සමළුව අමතන්න අගමැති දැන් ඉතාලියේ" | "ඉතාලියේ පැවැත්වෙන ‘ජී 20’ අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (10 දා) අලූයම ඉතාලිය බලා පිටත්ව ගියහ. 02 – පිටුවටඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට ඉතාලිය බලා පිටත්ව ... |
"ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනයට බැචලේ ඉල්ලූ මුදල කප්පාදු කරලා" | "ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ ඉල්ලා තිබූ ඩොලර් ලක්‍ෂ 28 ක මුදල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් ලක්‍ෂ 14 ක් දක්වා අඩුකර ඇත.මේ නිසා මානව හිමිකම් කොමසාරිස් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත. ඇය මේ මුදලින් යුද අපරාධ විමර්ශන කාර්යාලයක් සහ විමර්ශන පැවැත්... |
"‘බොබ්මාලි’ දින 7 ක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ" | "බේරුවල මුහුදේදී ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 288 ක් වටිනා හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන චමින්ද තාබ්‍රේව් හෙවත් ‘බොබ්මාලි’ දින 7 ක් රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.මුහුදු මාර්ගය ඔස්සේ කෙරෙන මහා පරිමාණ ... |
"රටෙන් අඩක් එන්නත් දෙකම අරන්" | "කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ එකොළොස් දහස් පන්සිය තිස්හත් දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.එම එන්නත්හි පළමු මාත‍්‍රාව ලබාගත් පිරිස එක්කෝටි තිස් දෙලක්ෂ හැටහතර දහස් අටසිය හයකි.ඒ අනුව මෙරට පුද්ගලයන්ගෙන් අඩකඩ ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට කොවිඞ් මර්දන කුමන හෝ එන්නතක මාත‍්‍රා දෙකම ... |
"ගෙවල්වලට යන්නෙත් කර්මාන්තවල ගෑස්… ගැසට් එක නැති නිසා වැටලීම් බෑ" | "මෙරට ගෘහස්ථව භාවිතා කරන්නේ කර්මාන්ත සඳහා වැඩිපුර භාවිතයට ගන්නා ගෑස් යැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.මේ නිසා පුපුරා යෑමේ සම්භාවිතාව වැඩිවීම, ආහාරයක් පිසීමට ගතවන කාලය වෙනදාට වඩා වැඩිවීම ඇතුළු ගැටලූ රැසක් පවතින බව ද ඒ මහතා කීය. මීට පෙර ගෑස් සිලින්ඩරයක බියුටේන් වායුව සියයට 80 ක්ද ... |
"ලෝකයට කෙප්ප යැවූ එන්ජීඕ එකේ පැටිකිරිය හෙළිවෙයි" | "ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 66.4 ක ප‍්‍රමාණයක් රජයට එරෙහි බවට ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත සාවද්‍ය වාර්තාවක් යැවූ රාජ්‍ය නොවන සංවිධානය කවුරුන්ද යන්න රජය මගින් සොයාගෙන ඇත.මෙම සංවිධානය රජයේ ලියාපදිංචි වී නැත. 1000 කගෙන් ලබාගත් තොරතුරු මත මෙම වාර්තාව සකස් කර තිබේ.මෙකී සංවිධානය මෙම වාර්තාව රටවල් 40කට යවා ඇත. එහි ප‍්‍රධානියා ... |
"කතරගම දේවාල පරිශ‍්‍රය විෂබීජහරණය කෙරේ" | "ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කොළඹ දිස්ති‍්‍රක් ඒකකය කතරගම දේවාල පරිශ‍්‍රය විෂබීජහරණය කිරීම සිදුකළ අයුරු. දිසා කොමසාරිස් දේශපි‍්‍රය මහතා ඇතුළු පිරිසක් මීට එක්වූහ." |
"යස්මින් සුකාගේ 165 වැනි වාර්තාවත් ජිනීවා යවයි" | "ජිනීවා මානව හිමිකම් සමුළුවට දින 7 ක් තිබියදී ශ‍්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ වධ හිංසා විශාල ලෙස සිදුවන බව දන්වමින් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ වෙත වාර්තාවක් යවා ඇත. එහෙත් පැහැරගෙන ගිය සහ වධ හිංසාවලට ලක්වූවන් කවුරුන්දැයි ඇය හෙළි කර නැත. සුකා විසින් ජිනීවා යැව... |
"ජීවන වියදම අඩු නොකර ආණ්ඩුව බලවතුන්ගේ කළු සල්ලි සුදු කරනවා… එන්නත්කරණය වේගවත් වීම ගැන අපි සතුටුයි" | "ආණ්ඩුව ප‍්‍රමුඛත්වය ලබාදී ඇත්තේ ජීවන වියදම අඩු කරනවා වෙනුවට බලවතුන්ගේ කළු සල්ලි සුදු කරන පනත් ගෙනඑ්ම වැනි අනවශ්‍ය වැඩවලට යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා* පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩි... |
"පොලිසිය සොයන නිසා කොණ්ඩෙ කපලා වෙස් මාරුකරගෙන… බොබ්මාලි අත්අඩංගුවට" | "බේරුවල මුහුදේදී ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙසීය අසූඅටක් වටිනා හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ සංවිධානාත්මක කණ්ඩායමේ ප‍්‍රධානියා බව කියන චමින්ද තාබ්‍රේව් හෙවත් බොබ්මාලි නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන තැනැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (09 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු ඇල්පිටි... |
"අන්තවාදය මට්ටුකරන මෙහෙයුම් දැඩි කරන්න… ගලගොඩඅත්තේ හිමියන්ගෙන් ජනපතිට ලිපියක්" | "අන්තවාදී මතවාදයන් ක‍්‍රියාත්මක කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් කඩිනම්කර අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝකාලීන ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ගන්නැයි බොදුබල සේනාවේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යවමින් ඊයේ ඉල්... |
"චමල්ගේ අනුමැතිය නැතිව වැව් ළඟ සංවර්ධන වැඩ බෑ" | "ඓතිහාසික වැව් සහ මහා වාරිමාර්ග වාරි යෝජනා ක‍්‍රම ආශ‍්‍රිත සංවර්ධන කටයුතු සිදුකිරීමේදී මින් ඉදිරියට වාරිමාර්ග අමාත්‍යාංශයේ අනුමැතිය අත්‍යවශ්‍ය බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (08 දා* උපදෙස් දී තිබේ.ඓතිහාසික වැව් සහ මහා පරිමාණ වාරිමාර්ග යෝජනාක‍්‍රම ආශ‍්‍රිතව කඩිනම් හෝ නව ඉදිකිරීම්, වැඩිදියුණුකිරීම් සිදුකිරී... |
"ඖෂධ නියාමන දත්ත මැකීම විධායක නිලධාරියාට ඇප රට යන්න තහනම්" | "ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ එම අධිකාරියේ දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා දී තිබූ එෆික් ලංකා ටෙක්නොලොජි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි තරින්ද්‍ර කල්පගේ දැඩි කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්... |
"මන්තී‍්‍රගේ ප‍්‍රකාශයට ආණ්ඩුකාරවරිය පොලිසි යයි: ස්වාධීන පරීක්‍ෂණයක් ඉල්ලයි" | "දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානසක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07 දා* තමා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඊයේ (09 දා*... |
"ආසාදිතයන් සොයාගන්නා අලූත් උපකරණයක්; වියදම අඩුයි" | "කොවිඞ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්‍ෂණවලට සමාන පරීක්‍ෂණ ක‍්‍රමවේදයක් කළ හැකි පරීක්‍ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඞී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්... |
"මහාචාර්ය නීලිකාගෙන් ඩලස් සමාව ඉල්ලයි" | "මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කළ ප‍්‍රකාශයක් විකෘති කර මාධ්‍යවල පළ කිරීමෙන් ඇයට සිදුවූ සිත් වේදනාවට මාධ්‍යවේදීන් වෙනුවෙන් තමා පෞද්ගලිකවම ඇයගෙන් සමාව ගත් බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.ඇමැතිවරයා සිය මුහුණුපොතේ සටහනක් තබමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්ත්ව... |
"රඳවා සිටින හිලෑ අලි මුදාහැරීමට ගත් තීරණය ගැන කලකිරිලා…. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි අස්වෙයි" | "ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (08 දා) භාරදීමට කටයුතු කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඇය ඉවත් වී ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත... |
""දිනකට කිලෝ ලක්ෂ 6 ක් අවශ්‍ය විට පසුගිය කාලයේ නිකුත් කළේ කිලෝ 30,000 යි…. පාලන මිලට දිගටම සහල් දෙන්න මෝල් එකඟයි"" | "ඇමැති බන්දුල ගුණවර්ධන සහල් මෝල් වැටලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස එකඟ වූ පරිදි අඛණ්ඩව සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප‍්‍රධාන මෝල් හිමියන් එකඟතාවකට පැමිණ තිබෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. මෙලෙස මෝල් හිමියන් අඛණ්ඩව සහල් සපයන බවට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධ... |
"කාලයත් සමග ප්‍රතිශක්‌තිය පහළ යා හැකියි… 60 ට වැඩි අයට තෙවැනි එන්නත මාත‍්‍රවක්…" | "ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් යෝජනාවලියක් සයිනොෆාම් ගත් දුර්වල ප‍්‍රතිශක්තිය ඇති අයට ඇස්ට‍්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා දෙන්න 18 – 60 අතර අයට සයිනොෆාම් ප‍්‍රතිශක්තිය ඉහළයි කොවිඞ් රෝගය වැළඳීම පාලනය සඳහා සයිනෝෆාම් එන්නතෙහි මාත‍්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට තුන්... |
"හාල් මෝල් දිගටම වටලන්න… නාමල් කරුණාරත්න" | "පොළොන්නරුව මහා පරිමාණ හාල් මෝල් හිමියන් සතුව මාස 09කට වී තොග පවතින නිසා සිදුකරන වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ඊයේ (09 දා) ඉල්ලීමක් කළේය. පෙරේදා (08දා) දිනයේදී මහා පරිමාණ හාල් මෝල් හිමියන් සතුව තිබියදී හාල් තොග අත්අඩංගුවට ගත්තද ඔවුන් සතුව වී සහ හාල් තොග විශාල ලෙස පවති... |
"ෆෝන් රූපවාහිනි ඇතුළු ලිස්ට් එක දිගයි.. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේදී 100 ක තැන්පතු තියන්න වෙයි…" | "ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පලතුරු වර්ග, වායුසමීකරණ, බීම වර්ග සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ණයවර ලිපි හා ප‍්‍රතිග‍්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පැ... |
"කාඩ්එක ‘ෂෝක්’ කරගෙන එන්නතට බොරුව දාලා" | "ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඞ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු ඊයේ (09 දා) දහවල් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු, කෝන්ගහ පාර පදිංචි 48 හැවිරිදි සහ... |
"නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තිමය රාමුවෙන් බැහැරව රට තුළ කිසිඳු වාහනයක් එකලස් කිරීමකට ඉඩ නෑ" | "ශ‍්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් හෙවත් එම කර්මාන්ත ක්ෂේත‍්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ‍්‍රී ලංකාව තුළ කිසිඳු වාහන එකලස්... |
"අයිස් කී‍්‍රම්වලට මුවාවී දැරියට අතවර කළ පාපතරයා රිමාන්ඩ්… අනියම් බිරින්ඳෑවරු රැසක් හා නඩුවකුත් තිබෙනවා" | "අවුරුදු 18 ක් රැකබලාගත් තම මන්දමානසික දැරියව ගැහැනියක් කළ පාපතරයාව අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් මවක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කළ මිනුවන්ගොඩ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය. දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවිරිදි ... |
"වන අලි වතුර සොයමින් තන්තිරිමලේ ගල් පර්වතයේ මුදුනට නගිති" | "දැඩි නියඟයත් සමගම තන්තිරිමලේ ප‍්‍රදේශයට ජලය සොයා පැමිණෙන වන අලින් ගල් පර්වතය මුදුනට නැග ඊට යටින් පිහිටි පොකුණේ ජලය දෙස බලා සිටින බව තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නායක හිමියෝ පැවසූහ.මෙසේ පැමිණෙන වන අලි ගල් පර්වතය මුදුනේ ඇති බෝධීන් වහන්සේගේ කොළ කෑමට පටන් ගතහොත් විශාල විනාශයක් සිදුවන බැවින් මේ දිනවල විහ... |
"සීනි වැටලීමේදී පටලැවිල්ලක්" | "නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගියේ යැයි කියන සීනි ගබඩාවක් පාරිභෝගික අධිකාරිය විසින් වැටලූ අවස්ථාවේ සිදු වී ඇතැයි කියන අත්වැරැද්දක් සම්බන්ධයෙන් කඩවත පොලිසිය සහ පාරිභෝගික රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා වෙනවෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.මීට දින කිහිපයකට උඩදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එෙඬ්රමුල්ල ප‍්‍රදේශයේ සීනි ගබඩාව... |
"පොලොන්නරුවේ මහ මෝල් වටලයි – සගවා තිබූ හාල් කිලෝ ලක්ෂ 12ක් එළියට ගනී – පාලන මිලට සතොස මිලදී ගනී" | "* අරලිය කිලෝ 380000 ක්* නිපුණ 100000 ක්* ලත්පඳුර 50000 ක්* නිව්රත්න 200000ක් පොලොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා ... |
"පාස්කු ප‍්‍රහාරයේ වැරදිකරුවන් රකින්න බාල්දු වැඩ එපා – ආණ්ඩුව හදන්නේ ඇත්ත වහන්නයි – කාදිනල්තුමාගෙන් සැර කතාවක්" | "* මේ හදන්නේ මෛති‍්‍රපාල රකින්න * ඒ ගොල්ලෝ ජාත්‍යන්තරයට යනවා නම් අපිත් යනවා* අපට ඕනෑ පළිගන්න නෙවෙයි, යුක්තියයි* එයාලට එක නීතියක් අපට එක නීතියක්පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව ජාත්‍යන්තරයේ සහාය පතනවා නම් තමන්ද ඊට එරෙහිව ජාත්‍යන්තරය ඉදිරියට ගොස් කරුණු දක්වන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුම... |
"ණය මෙන් තුන්ගුණයක ආදායමක් ලැබෙනවා – තෙල් – ගෑස් නිධිවලින් ගොඩ යන්න ගම්මන්පිලගෙන් ප්ලෑන් එකක්" | "මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පතෙන් රටේ සමස්ත ණය ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවැති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50ක් ලබා දුන්න ද ඩොලර් බිලියන... |
"ගැබ්ගැනීම් වසරකින් ප‍්‍රමාද කරන්න – විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු" | "දිනෙන් දින කොවිඞ් වෛරසයේ නව ප‍්‍රභේද ඇති වන බැවින් හැකිනම් ගර්භණී වීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා විවාහකයින්ගෙන් ඉල්ලා සිටියි.‘කොවිඞ්’ වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවත් ගර්භණී සමයේ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වීමෙන් මවටත් දරුවාටත් අධි අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බවත් පැව... |
"කොවිඩ් කමිටු දෙකකින් විශේෂඥ වෛද්‍යවරු 4දෙනෙක් අස්වෙති" | "සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කොවිඞ් මර්දන කමිටු දෙකකින් විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඉවත්වී ඇත.මේ අනුව කොවිඞ් මර්දන තාක්ෂණ කමිටුවෙන් දෙදෙනෙකු හා කොවිඞ් මර්දන එන්නත් කමිටුවෙන් දෙදෙනෙකු වශයෙන් ඉවත්වී තිබේ.කොවිඞ් මර්දන එන්නත් කමිටුවෙන් මහාචාර්ය නිලීකා මලවිගේ හා විශේෂඥ වෛද්‍ය පරමේෂ්වරම් මහතා ඉවත්වී තිබෙන අතර කොවිඞ් මර්ද... |
"ජනපති හෝ බැසිල් සමග ස්ටාලිං සාකච්ජාවක් ඉල්ලයි" | "ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට අවසන් එකඟතාවයකට පැමිණීමට නම් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡුාවක් කළ යුතු යැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලිං මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.ගුරු – වැටුප් විෂමතාවය ඉවත්කිරීම සඳහා රජය ගෙන තිබෙන තීරණය ඇමැතිවරුන් කිහිප දෙනකු විවිධාකාරයට ප‍්‍රකාශ කරන ... |
"නිරෝධායන ඇඳිරිනීති දින 7කදී රේගුවට බිලියන 9.34ක ආනයන බදු ආදායමක්" | "නිරෝධායන ඇඳිරිනීතිය පැවැති අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 9.34ක ආනයන බදු ආදායමක් වාර්තා කර තිබේ.නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන මෙම කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව සාමාන්‍ය පරිදි සිය සේවා පවත්වාගෙන යන බවත් ඉහත සඳහන් කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4... |
"අගමැති හෝ විදේශ ඇමැති පාප් වහන්සේ හමුවන්නේ නැහැ – අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි" | "අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වන්නේ යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ ආරාධනයක් අනුව බවත් එම සංචාරයේදී කිසිදු අවස්ථාවක දී, උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යෑම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉ... |
"තවත් රුපියල් 291කින් ගෑස් උස්සන්න ලාෆ් අවසර ඉල්ලයි" | "කිලෝග‍්‍රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.ඊට අනුව කිලෝග‍්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරය රුපියල් 114 කින් ඉහළ දමන ලෙස ද අවසර ඉල්ලා ඇතැයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.නව ඉල්ලීම අනුව ග... |
"හොරෙන් ගෙනා ඔක්සි මීටර් 4200ක් ගුවන් තොටේදී දැලේ" | "නීතිවිරෝධී ලෙස පෙට්ටි 21ක අසුරා මෙරටට ආනයනය කර තිබූ රුපියල් විසිතුන් ලක්ෂ හතලිස් හතරදහස් හයසිය හතළිස් දෙකක් වටිනා ඔක්සි මීටර් 4,200ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තයෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී, එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (07 දා) අත්අඩංගුවට ගෙන, මීගමුව ... |
"තායිලන්ත අගමැති සහ ශ‍්‍රී ලංකා තානාපති අතර සුහද හමුවක්" | "තායිලන්ත අග‍්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් චාන් ඕ චා මහතා සහ තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික සහ සමාජ කොමිසමේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන සී. ඒ. චමින්දා අයි. කොලොන්නේ මහත්මිය අතර හමුවක් බැංකොක්හි පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී පසුගිය 06 වැනිදා සිද... |
"නවසීලන්ත ත‍්‍රස්තයා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම නවතා ඇත්තේ උසාවියෙන්" | "නවසීලන්ත රජය ශ‍්‍රී ලාංකික අයිසිස් ත‍්‍රසතයන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කළ අවස්ථාවේ ඔහු අධිකරණය වෙතින් ඉල්ලීමක් කරමින් තමා ශ‍්‍රී ලංකාවට යැව්වොත් වධ හිංසාවලට ලක්වන බව පවසා ඇතැයි නවසීලන්ත හෙරල්ඞ් පුවත්පතේ අලූත් වාර්තාවක සඳහන් වෙයි.ඔහු කළ එම ප‍්‍රකාශය නවසීලන්ත විනිසුරු පිළිගෙන ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හ... |
"ශ‍්‍රී ලංකාවට යන්න එපා – ඇමරිකාව කියයි" | "ශ‍්‍රී ලංකාවට යෑමෙන් වළකින ලෙස ඇමෙරිකාව නිවේදනය කර ඇත. ශී‍්‍ර ලංකාව කොවිඞ් 4 වැනි කාණ්ඩයේ රටක් බව ඇමරිකානු රජය දන්වා තිබේ. කීර්ති වර්ණකුලසූරිය" |
"ඖෂධ නියාමන දත්ත මැකීයෑම: ටෙන්ඩර් ගත් සමාගමේ විධායක නිලධාරියා සී.අයි.ඞී. භාරයට" | "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වාගෙන යෑම සඳහා ටෙන්ඩරය ලබාගත් එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි තරීන්‍ද්‍ර කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08 දා* අත්අඩංගුවට ගෙන ඇත.මෙම ටෙන්ඩරය අදාළ සමාගමට ලබා දී ඇත්තේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්... |
"නිරෝධායන ඇඳිරිනීති දින 7කදී රේගුවට බිලියන 9.34ක ආනයන බදු ආදායමක්" | "නිරෝධායන ඇඳිරිනීතිය පැවැති අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 9.34ක ආනයන බදු ආදායමක් වාර්තා කර තිබේ.නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන මෙම කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව සාමාන්‍ය පරිදි සිය සේවා පවත්වාගෙන යන බවත් ඉහත සඳහන් කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4... |
"දිගටම රට වහන්න බැහැ.. කොවිඩ් බිහිසුණුකමත් ජනතාව තේරුම්ගත යුතුයි… අස්ගිරි මහනාහිමියෝ කියති" | "කොවිඞ් වෛරස් ව්‍යාප්තියේ බරපතළ බව තේරුම් ගනිමින් ජනතාව වගකීමෙන් කටයුතු කරනවා විනා අඛණ්ඩව රට වසා තැබීම දිගින් දිගටම කළ නොහැකි බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.කොවිඞ්වලින් රට මුදා ගැනීමට රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැපවීමකින් ක‍්‍රියා කරන බවත් එම මහන්සියේ ප‍්‍රතිඵල ලැබීමට නම් ජනතා... |
"පුතා එවපු කෝටි දෙක දෙදාහ ගානේ අසරණයින්ට බෙදූ වෙස්සන්තර පියා පොලිසියට කුදලාගෙන ගිහින්" | "යාපනයේ උඩුප්පිඩි වදිරියන් පාරේ නිවසකදී රුපියල් කෝටි දෙකක මුදලක් පළාතේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලිසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත 6 දා අත්අඩංගුවට ගෙන තිබේ.විදේශ රටක සිටින පුතෙකු විසින් තම පියාට රුපියල් කෝටි දෙකක මුදලක් එවා මේ දිනවල අස... |
"මෙහෙම වෙන්නෙ ඇයි… සැමියා කොරෝනා වැළඳී මියයයි.. බිරිඳ දුව පුතා දැඩිලෙස අසාධ්‍යව රෝහලේ… වසා තිබූ ගෙදරට හොරුපැන සේසතම සුද්ද කරලා…." | "මිනුවන්ගොඩ අලූතැපොළින් ඇසෙන තවත් ශෝචනීය කතාවක් මිනුවන්ගොඩ අලූතැපොල ප‍්‍රදේශයේ පදිංචි නිවෙස් හිමියා කොරෝනා ආසාදිත වීමෙන් 05 වෙනිදා අලූයම නිවසේ දී මියයාමෙන් අනතුරුව නිවසේ නිරෝධායනය වෙමින් සිටි එම මරණකරුගේ බිරිඳ දුව සහ පුතා ද කොරෝනා ආසාදිතව දැඩි ලෙස රෝගාතුර වීමෙන් අනතුරුව එදිනම (05දා) මීගමුව මහ රෝහලට ඇතුළත් කර සිටියදී ... |
"ශ‍්‍රී ලංකන් යළි පැරිස් යයි" | "ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් නුවර වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ප‍්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් නොවැම්බර් මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සම... |
"සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අලුත්ම මාර්ගෝපදේශය වී ඇත්තේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය කොවිඞ් ආසාදනය වූ පසු දින දහයකින් යළි කිසිදු පරීක්ෂාවකින් තොරව සේවයට කැඳවීමයි…" | "සෞඛ්‍ය සේවා අධ්‍යාක්ෂ ජනරාල්වරයාගේ අලූත්ම මාර්ගෝපදේශය වී ඇත්තේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඇතුළු ඉදිරිපෙළ සත්කාර සේවාවන් සිදු කරන සේවකයන්ට කොවිඞ් ආසාදනය වූ පසු දින දහයකින් යළි කිසිදු පරීක්ෂාවකින් තොරව සේවයට කැඳවීම යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.දින 10කින් ආසාදිතයන් ... |
"ඇන්ටිජන් හා පීසීආර් නෙගටිව්… මරණ පරීක්ෂණයෙන් පොසිටිව්… වැලිවේරියේ තරුණයාගේ මරණය ගැන ඥාතීන්ට දැඩි සැකයක් … මල්ශාලා නියෝජිතයා හා මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා කළ කතාවෙන් පසු සියල්ල වෙනස් වුණා" | "අසරණ මිනිසුන්ගේ මරණවලිනුත් ගසා කන මෙවැනි අය ගැන වහාම පියවර ගන්න – සොයුරා කියයිඇන්ටිජන් පරීක්ෂණයෙන් හා පී.සී.ආර්.පරීක්ෂණයෙන් කොරෝනා රෝගය වැළදී නැතැයි වාර්ථා කළ තරුණයෙකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කොරෝනා රෝගයෙන් මියගිය අයෙකු ලෙස වාර්ථා කිරීම නිසා මියගිය තරුණයාගේ ඥාතීන් දැඩි කළකිරීමකට හා මහත් අපහසුතාවකට පත්... |
"අත දරුවන් වඩාගෙන තරුණ මව්වරුන් එන්නත ගන්න ඇවිත්…" | "අත් දරුවන් වඩාගෙන තරුණ මව්වරුන් පිරිසක් අවුරුදු 20ත් 30ත් අතර අයවලූන්ට ලබාදෙන එන්නත ලබාගැනීමට ඊයේ (07දා* ගෝනදූව ප‍්‍රාදේශීය රෝහලේ පෙළ ගැසී සිටින අයුරු දැකගත හැකිවිය.වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප‍්‍රදේශයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 12 ක තරුණ පිරිස් වෙත සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදීම එහිදී සිදුකරන ලද... |
"නවසීලන්තයේදී මැරුම්කෑ අන්තවාදියා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රහාරයකට දින ගැනලා… නිව්සීලන්ඞ් හෙරල්ඞ් පුවත්පත හෙළි කරයි" | "නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන්න මොහොමඞ් සම්සුදීන් නමැති අයි.එස්.අයි.එස්. අන්තවාදියා ශී‍්‍ර ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බව නවසීලන්ත බුද්ධි අංශ සොයා ගෙන තිබේ.මොහුගේ ෆේස්බුක් අඩවිවලින් මේ සැලසුම හෙළිවී තිබේ. ශී‍්‍ර ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක්... |
"අඛණ්ඩ විදුලි සැපයුමකට නොපමාව විදුලි බිල ගෙවන්න…. ලංවිම ඉල්ලයි" | "අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා විදුලි බිල් නිසි කලට ගෙවීම අත්‍යවශ්‍ය බැවින් නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු කරන මෙන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා ඊයේ (07 වැනිදා) ‘දිවයින’ට පැවසීය.නිවසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල්පත් ගෙවීමට හැකි බවත්, ඒ සඳහා ලංක... |
"මුදල් පනත වැඩි ඡන්ද 90 කින් සම්මතයි" | "ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මුදල් පනත පාර්ලිමේන්තුවේදී ඊයේ (7 දා) වැඩි ඡන්ද 90 කින් සම්මත කෙරිණි.අදාළ පනතට ඡුන්දයක් අවශ්‍ය බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සි ටිඅතර ඒ අනුව පවත්වනු ලැබූ ඡන්ද විමසීමේදී පනතට පක්‍ෂව ඡන්ද 134 ක්ද” විපක්‍ෂව ඡන්ද 44 ක්ද ප‍්‍රකාශ වුණිපනතට සමගි ජනබලවේගය” ජාතික ජනබලවේ... |
"රිෂාඞ් යළි රිමාන්ඞ්" | "පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 21 දා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (07 දා* නියෝග කළේය.එම නඩු... |
"බිලියන 1500 ක – 1600 ක ආදායමක් මේ වසරේ රජයට අහිමි වෙලා" | "මෙම වසර තුළ මේ වනවිට රජයට රුපියල් බිලියන 1500 ක් 1600 ක් අතර ආදායමක් අහිමිවී ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා* සඳහන් කළේය.එය මුදල් අමාත්‍යාංශය විසින් කත්සේරු කරන ලද මුදලටත් වඩා වැඩි ප‍්‍රමාණයක් බවද මුදල් ඇමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාව සිදුකරමින් පැවසීය.ආදායමට වඩා වියදම් ... |
"පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාවේ ජොගින් පාක් එකේ වැඩ නවතී" | "පරාක‍්‍රම සමුද්‍රය රළපනාව මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම මෙන්ම ග‍්‍රාමීය මට්ටමින් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7 දා* පැවැසීය.නාගරික උද්‍යාන සහ ඇවිදින මංතීරු සැකසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ජාතික සැලැස්මක... |
"මහ බැංකුව භාරගන්න අජිත් නිවාඩ් කබ්රාල්ට ඇරයුම්… මහ බැංකු අධිපති ධුරයේ බලතල වැඩි කිරීමටත් අදහසක්" | "ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ධුරය යළි භාර ගන්නා ලෙස වත්මන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.ඒ සමගම මහ බැංකු අධිපති ධුරයේ බලතල වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ.මේ අනුව මුදල් රාජ්‍ය ඇම... |
"නිපා වෛරස් ආසාදනයට බෙහෙත් නැහැ" | "දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති ‘නිපා’ වෛරස් ආසාදනයට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙතෙක් අනුමත කරන ලද බෙහෙතක් සොයා ගෙන නැති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.මෙම වෛරසය ආසාදනය වූවන්ට දැනට සිදු කරන ප‍්‍රතිකාර වන්නේ රෝගියාට විවේකය ලබාදීම විජලනය හා මතුවන රෝග ලක්ෂණවලට ප‍්‍රතිකාර කිරීම පමණක් බව ඔවුහු කි... |
"සාරි ඔංචිල්ලාවට බෙල්ල සිරවී මාලිබොඩ පුංචි සමනලියගේ දිවි ගමන නවතී" | "දැරණියගල,මාලිබොඩ ප‍්‍රදේශයේ අවුරුදු 11 ක දැරියක් තම නිවසේ සාරියකින් බැ`ද තිබූ ඔංචිල්ලාවක බෙල්ල හිරවීමෙන් පසුව දැරණියගල ප‍්‍රාදේශීය රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දැරණියගල පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ කැරොනිටා දිල්මිණි නමැති දැරියකි. 6 වන දින සවස මියගිය දැරිය අවුරුදු 9 හා 7 වයසේ පසුවන තම සහෝදරයන් සමග ... |
"නලීන්ගේ ප‍්‍රශ්නයට කබ්රාල් නිහඬයි" | "මහ බැංකු අධිපති ධුරය භාර ගන්නේ දැයි සජබ මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් ඊයේ (7 දා* පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.එහෙත් කබ්රාල් මහතා ඊට කිසිදු පිළිතුරක් ලබාදුන්නේ නැත. වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකට කබ්රාල් ඇමැතිවරයා පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාවකදී නලින් බණ්ඩාර මන්තී‍්... |
"නාවික හමුදා බස් රථයේ ගැටුණු යතුරුපැදිය පැදවූ ගුරුවරයා මරුට" | "වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුවරයෙකු විසින් පදවා ගෙන ගිය යතුරුපැදිය නාවික හමුදා බස් රථයක ගැටීම නිසා එම ගුරුවරයා 06දා මිය ගොස් තිබේ.වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේදී මේ අනතුර සිදු වී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අනුෂ්ක අබේරත්න ලක්මාල් නැමති ගුරුවරයායි. කබඩි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රී... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.