Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ගුරු සටන අද කොළඹට"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ප‍්‍රදේශ හතරක සිට දැවැන්ත රථ පෙළපාලිවලින් ගුරුවරුන් අද (04* කොළඹට පැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘‘දිවයින’’ට පැවසීය. නුවර පාර කඩවතින්, මීගමු පාර වැලිසරින් කොට්ටාවෙන් සහ මොරටුවෙන් පෙරවරු 10.00 ට රථ පෙළපාලිය ආරම්භ කර ජනාධි...
"මානව දයාවට මුල්තැන දී අද නික්මයන හයිසින්ත්"
"හයිසින්ත් විජේරත්න රංගන ශිල්පිනිය කාන්තිමත් කාන්තාවකි. දක්ෂ, ජනප‍්‍රිය, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියකි. පුළුල් තිරයේ මෙන්ම පුංචි තිරයේදී ද ඇයට ලැබෙන චරිතය ඉතා මැනවින් නිරූපණය කළාය. සම්මානයට පාත‍්‍ර වූවාය. එහෙත් ඇය සුවකීය සත්‍ය ජීවිතයේදී ර`ගපෑවේ නැත. මනුස්සකම නමැති කිරුළ හිස දරාගෙන සිටියාය. ඒ කිරුළේ දිදුළන මැණික් කැට වූයේ ස...
"විහාරමහා දේවි උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය ජනපති නිරීක්‍ෂණයට…"
"කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක‍්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය පෙරේදා (02දා* රාත‍්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. යුද හමුදාව මගින් ක‍්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර විශාල පිරිසක් ඇස්ට‍්‍රාසෙනිකා දෙවන මාත‍්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. ජනාධිපතිව...
"ආයුර්වේද පනත අනුව මසාජ් ක්ලිනික්වල තෙරපිවරියන්ට නඩු දාන්න බෑ… මීගමවු මහෙස්ත‍්‍රාත් මීගමු පොලිසියට පෙන්වාදෙයි"
"සම්භාන ආයතවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම ආයතනවල තෙරපිවරියන්ට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව ආයුර්වේද ආඥා පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ඉදිරිපත්වූ කරුණු නිගමනය කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. ඒ. මහවත්ත මහත්මිය විසින් එම නඩු විභාගයට නොගෙන ඉවත්කිරීමට (2 දා* නියෝග කළාය. ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් එම නිය...
"රිෂාඩ් වෙනුවෙන් කිරිඇල්ල කතා කරයි මැති සබය උණුසුම්"
"ජනපති – අගමැති නිහඩව බලා සිටිතිකාමරයක දාලා මාව වහලා – රිෂාඩ් බදියුදීන්මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩන්න දෙන්න බෑ – ලක්‍ෂ්මන් කිරිඇල්ලමේක අධිකරණ කටයුත්තක් පරීක්‍ෂණ නවත්වන්න බෑ – සභා නායක දිනේෂ් ගුණවර්ධනවිපක්ෂ මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා දින සියයකට වැඩි කාලයක් රැුඳවුම් භාරයේ තබා  ගැනීම පිළිබඳව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රශ...
"පරෙයියන් ඇල්ලේ දියේ ගිලී මියගිය අයියාගේ සහ නංගීගේ මරණ පරීක්ෂණය"
"අයියා විවාහ උත්සවය ගන්න තිබුණේ මේ 18 දා නංගි හෙද විදුහලට යන්න හිටියේ 8 වැනිදා… නංගී ලිස්සා වැටුණා… මට ඇයව අල්ල ගන්න බැරිවුණා… අයියා සහ නංගී පහළට ගසාගෙන යනවා දැක්කා… මියගිය දෙදෙනාගේ සහෝදරියක වන වත්සලා මදුමාලි සාක්ෂි දෙමින් කියයි බඩල්කුඹුර රවිඳු ගුණතිලක පරෙයියන් ඇල්ල පහළ දියනාමින් සිටි සුරේෂ් අයියා අපට එතැනට එන්නැයි අඬග...
"නංගීට ඉංගී‍්‍රසි ලියන්න බැහැ… ඉෂාලිනීගේ අයියා කියයි"
"තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග‍්‍රිසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බව මියගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප‍්‍රසාද් පැවසීය. දිවයින කළ විමසුමකට පිළිතුරු දෙමින් තිරුප‍්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැු`දී සිටි කාමරයේ ඉංග‍්‍රිසි භාෂාවෙන්...
"බිත්තියක ලියාතිබූ ඉෂාලිනිගේ අත්අකුරු ගැන පරීක්ෂණ"
"හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය බාලවයස්කාර දැරිය විසින් ලියූ බවට සැකකරන ‘මගේ මරණයට හේතුව‘ යනුවෙන් සටහනක් ඇය රඳවා සිටි කළුවර කාමරයේ බිත්තියක සටහන් කර තිබියදී රජයේ රස පරීක්‍ෂක නිලධාරීන් විසින් පෙරේදා (2 දා* සොයාගෙන ඇත. එන්සා උප්පු කාරනම් යනුවෙන් දෙමළ තේරුමක් ඇති මෙම සටහන ඉංගී‍්‍රසි අකුරින් ලියා ති...
"රෝහල් ඇඳන් පිරේ… කොවිඩ් රෝගීහු නිවෙස්වල අසරණ වෙති සියයට 30ක්ම ඔක්සිජන් මත යැපෙන තත්ත්වයක්"
"රාගම රෝහල කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කෙරෙන ආසාදිතයන් අතරින් සියයට තිහක ප‍්‍රමාණයක් මේවන විට ඔක්සිජන් මත යැපෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග ස`දහන් කරයි. එම තත්ත්වය තුළ ඊයේ (03 වැනිදා* වන විට මෙරට සියලූම රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් තිබුණු අතර වෛරසය ආසාදනය වන පිරිස අතරින් වැඩි දෙනකු රෝහල් ප‍්‍රතිකාර අවශ...
"ඇස්ට‍්‍රාසෙනිකා මීළග තොගය සෙනසුරාදා දිවයිනට – ජපාන තානාපති කියයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජපාන අග‍්‍රාමාත්‍ය යොෂිහිඩෙ සුගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට‍්‍රාසෙනිකා මීළ`ග එන්නත් තොගය ලබන සෙනුසරාදා (07) දිවයිනට රැුගෙන ඒමට නියමිත බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පැවසීය. පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැුගෙන ආ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ත...
"කොවිඩ් හඳුනාගන්න මොබයිල් ඇප් එකක් – විනාඩි කිහිපයකින් නිරීක්‍ෂණයත් පුළුවන් ක්‍ෂණික වෛද්‍ය උපකාර ලබා ගැනීමේ හැකියාව"
" බටහිර රටවල භාවිත වන ආකාරයෙන් කොරෝනා වසංගත සමයේ විනාඩි කිහිපයක් තුළ තමාට කොරෝනා ආසාදනය වැළඳී ඇත්දැයි පරීක්‍ෂා කර බැලිය හැකි කොවීඞ් -19ට එරෙහි ස්මාර්ට් පලිහ (සෙල්ෆ් ෂීල්ඞ්) යනුවෙන් හැඳින්වෙන නව ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් මෙරට ජනතාවට හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (H...
"අංගම් සටන් කලා සංදර්ශනය ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් මහරදී"
"සම්ප‍්‍රදායික ක‍්‍රීඩා ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ජාතික ක‍්‍රීඩා දිනයට සමගාමීව සංවිධානය කළ සම්ප‍්‍රදායික දේශීය අංගම් සටන් කලා සංදර්ශනය ක‍්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහර බුත්පිටිය පිළිකුත්තුව රජමහා විහාරස්ථානයේදී ඉකුත් 30 වනදා පැවැත්විනි.එම අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් ...
"ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනැගීමට නම් ශී‍්‍රලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි"
" අපි ශ‍්‍රී ලංකා සන්ධානය ගොඩනගමින් කුමාර වෙල්ගම කියයිශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති පළිහ පෙරට දමා ආණ්ඩුවේ සියලූ‍ වරප‍්‍රසාද ලබාගැනීමට එම පක්ෂයේ මැති ඇමතිවරුන් කටයුතු කරමින් සිටින බවට අපි ශ‍්‍රී ලංකා සන්ධානයේ සභාපති, නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (02දා* චෝදනා කළේය.ඔවුන් කිසි වි...
"එන්නතට බෑ කිව්වොත් වැඩ වරදී – ජෙ. නි. පොලිස්පති අජිත් රෝහණ"
"පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ‘කොරෝනා’ එන්නත් කාඞ්පත ළඟ තබා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) ප‍්‍රකාශ කළේය.කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේදී ප‍්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත...
"නිදහස් අධ්‍යාපනයේ ද්‍රෝහීන් සහ දේශපේ‍්‍රමීන් ඉදිරියේදී හෙළි වෙයි – සජිත් පේ‍්‍රමදාස"
"නිදහස් අධ්‍යාපනයට එරෙහි ද්‍රෝහීන් කවුද, නිදහස් අධ්‍යාපනය රකින දේශපේ‍්‍රමීන් කවුද කියා ඉදිරියේ දී දැකබලා ගත හැකිවනු ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට පිඹුරුපත් සකසමින් ආණ්ඩුව කොතලාවල පනත  ගෙනැවිත් ඇති බවද ඒ මහතා පැවසීය.ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් සංවිධානය කරනු ලැබූ ‘නිදහස් අ...
"කොඩිවිනය කපන්න ඇවිත් නැන්දම්මාට හා ලේලියට වින කළ කට්ටඩියා අල්ලයි – කළු කුමාර දිෂ්ටියෙන් ඇවිත් කැත වැඩේ කරලා"
"ප‍්‍රදේශයේ නිවසක තිබු කොඩිවිනයක් ඉවත් කිරීම සදහා පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයෙන් පැමිණි කටිටඩියකු තම බිරිදට අතවර කර ලේලියගේ හිරිඔතප් බින්දයි නිවැසියකු හාලිඇල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව හාලිඇල පොලිසිය පෙරේදා (31දා) පුජාභාණ්ඩ තොගයක් සමග යකැදුරා අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක නිලධාරියකු ල...
"විහාර මහා දේවි උද්‍යානයේ එන්නත්කරණ වැටසටහන"
"ශ‍්‍රී ලංකා යුද හමුදා කොවිඞ් 19 ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට‍්‍රා සෙනිකා දෙවන මාත‍්‍රාව ලබා දීම ඊයේ (1 දා) කොළඹ විහාරමහදේවි උද්‍යානයේදී දවස පුරා සිදු කෙරිණි. එහි අවස්ථාවක් ඡුායාරූපයේ දැක්වේ.  පිංතූරය නිමල් දයාරත්න"
"ගිය මාසයේ එක් දිනකට කොරෝනා මරණ 44ක් – දින 31ට 1321 ක් මියගිහින්"
"ගෙවී ගිය ජුලි මාසය තුළ කොරෝනා ආසාදනය වීමෙන් එක් දිනකට පුද්ගලයන් 44 දෙනකුු මියගොස් ඇති අතර ඒ අනුව දින තිස්එකක කාලය තුළ කොරෝනා වසංගතයෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1321 බව වසංගත රෝග විiා ඒකකයේ දත්ත අනුව තහවුරු වෙයි.මේ වන විට අඛණ්ඩව ආසාදිතයන් වාර්තා විමේ වැඩිවීමක්ද යළි දක්නට ලැබෙන අතර ඉකුත් දින තුනක කාලය පුරා දෙදහස ...
"හස කැලුම් සගවා තබා නිකම ගිය හයසින්ත් – රියැදුරුට නින්ද යාමෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළිලා"
" රූගත කිරීමක් අවසන් කර (31) දින අලූයම වෑන් රථයකින් කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී රිය අනතුරකින් මිය ගිය ප‍්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මියගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත (31) දින පස්වරුවේ යොමු කෙරිණ.හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත වෑන් රථය හැටන් නුවරඑ...
"රිෂාඩ්ගේ ගෙදර වධකාගාරයක්!… මෙහෙකාරියන්ගේ හිස වැසිකිළි පෝච්චිවල වතුරේ ඔබලා… තරුණියක දූෂණය කර සිර දඬුවම් ලබා නිදහස් වූ හනීෆා සිටියෙත් රිෂාඞ්ගේ ගෙදරද?"
"වධබන්ධනයට ලක්වූ තරුණියන් ගණනාවක් මෙරට තුළ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදයේ නූතන ප‍්‍රභාකරන් යැයි බෙංගමුවේ නාලක හිමියන් විසින් හඳුන්වනු ලැබූ හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස දුක් විඳි ඉෂාලිනී ජූඞ් නම් වූ අහිංසක දැරිය බොහෝ ගැටලූ රට ඉදිරියේ තබා සිය ජීවිතය අතහැර ගොස් අදට හරියටම දින දාහතකි. හැටන් ඩයගම වත්...
"එන්නත නොගහන අය අල්ලන්න නීති එයි"
"වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ‍්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව කොවිඞ් පාලන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පිළිබඳව ග‍්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සොයා බැලීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපත...
"තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක් දීලා"
"කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.  කටුනායක ප‍්‍රහාරයට පසුගිය 24 වැනි සෙනසුරාදාට වසර 20 ක් සපිරුණි. රජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය...
"කොළඹ වරායට එමින් තිබූ නැවේ රසායනික කාන්දුව හරිගස්සයි"
"ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබූ සිස්පාම් ලාහෝර් නෞකාවේ බහලූමක වූ රසායනික කාන්දුවීමක් යථා තත්ත්වයට පත් කිරීමට පෙරේදා   (30 වැනිදා) ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වී තිබේ.  ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබූ මෙම නෞකාවේ තිබූ බහලූමක කිලෝග‍්‍රෑම් 40 බැගින් වූ නයිටි‍්‍රක් අම්ල ...
"මුලතිව් කඳවුරු ගැන බැචලේට පැමිණිල්ලක්"
"මුලතිව් හි හමුදා කඳවුරු 100 ක් ඇති බවත් එම හමුදා කඳවුරු ඉවත්කරන ලෙසත් ඉල්ලමින් ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.  නයාරු මුලතිව් මාර්ගයේද පුදුකුඩිරිප්පු මුලතිව් මාර්ගයෙත් මුලතිව් ඔඞ්ඩුසුඩාන මාර්ගයෙත් මෙම හමුදා කඳවුරු ස්ථාපිත කර ඇතැයි එම පැමිණිල්ලේ දක්වා තිබේ....
"පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්ට හා සිල්මාතාවන් හා ගිහි සිසුන්ට ජනපති අතින් ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික උපකරණ"
"දුෂ්කර ප‍්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත‍්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප‍්‍රදානය ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30දා* ආරම්භ විය. මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවු...
"එන්නත්කරණය පිළිබඳ අම්බලන්ගොඩින් රටටම ආදර්ශයක්"
"අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරන වැඩසටහන පින්නදූව විහාරස්ථානයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි රසිකා ගිණිගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය. මෙහිදී වයෝවෘද්ධ පිරිස්වලට ඔවුන් පැමිණි වාහනයටම ගොස් එන්නත් කිරීම විශේෂත්වයකි. එහිදී ත‍්‍රීවීල් රථයටක් වෙත ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු විසින් වයෝවෘද්ධ කාන්තාවකට...
"ඉෂාලිනිගේ සිරුර ගොඩගත් මොහොත…"
"හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනි ජූඞ් කු-මාර් යන අයගේ මළසිරුර අධිකරණ නියෝග මත ඩයගම පොදු සුසාන භූමියෙන් නැවත ගොඩගැනීම ඊයේ (31 දා* සිදු කරන අවස්ථාව මෙහි දැක්වේ.  එම මළසිරුර පිළිබඳව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දෙවැනි වරටත් පරීක්ෂ...
"කොරෝනා ආසාදිතයන් ගෙනගිය බස් රථය කැබ් රථයක ගැටී කාන්තාවෝ 2 ක් මරුට 7 කට තුවාල"
"පොලොන්නරුව, මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය, මහවැව 100 වෙනි සැතපුම් කණුවට ආසන්න ප‍්‍රදේශයේදී උදේ 6.30ට පමණ ශ‍්‍රී ලංකා යුද හමුදාවට අයත් පෞද්ගලික බස් රථයක් සහ පෞද්ගලික කැබ් රථයක් මුහුණට මුහුණලා එකිනෙක ගැටීම නිසා සිදුවූ අනතුරකින් කැබ් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත්වී තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද...
"ජාතික රෝහලේ වකුගඩු ඒකකය විවෘත වෙයි…"
"ශ‍්‍රී ලංකා ජාතික රෝහල් පරිශ‍්‍රයේ ඉදි කරන ලද නව මෞත‍්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (29 දා* පෙරවරුවේ දී විවෘත කරනු ලැබීය.  නිදහස් සෞඛ්‍ය සේවයේ ප‍්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම්. මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සි...
"මුලතිව් රෝහල පිටුපස විශාල මෝටාර් බෝම්බයක්"
"මුලතිව් රෝහල පිටුපස තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටි අවස්ථාවේදී විශාල මෝටාර් බෝම්බයක් 28 දා හමු වී තිබේ. අදාළ ඉදිකිරීම් කටයුතු භාර කොන්ත‍්‍රාත්කරුවන් ඒ පිළිබඳ මුලතිව් රෝහලේ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව එම නිලධාරීන් මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට සිද්ධිය පැමිණිලි කොට ඇත. පොලිස් නිලධාරීන් එම ජීව ...
"මේක වටින්නේ ධනවතුන්ට කෞතුකාගාර එකතුවකට… මැණිකට ‘කෝචොක්’ දාන කතා ගණන් ගන්න එපා… මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති"
"රත්නපුරයෙන් හමුවූ නිල් මැණික වඩාත්ම වටිනුයේ ලෝකයේ සිටින ධනවතුන්ට කෞතුක එකතුවකට යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා* පැවසීය.  මෙම මැණික් ගලේ වටිනාකම පිළිබඳ නොදන්නා ‘පල් හොරුන්’ විසින් සිදු කරනු ලබන ප‍්‍රකාශ ගණන් නොගන්නා ලෙස ජනතාවට පවසන්නේ යැයි කී ඒ මහතා මෙතරම් බරක් ස...
"සූර්යා වටා රැස් වළල්ලක්… නියඟයක් ද වැස්සක්ද"
"ඉතා දුර්ලභ සූර්ය ප‍්‍රභා මණ්ඩලයක් (Helo) ඊයේ (29 දා) දහවල් කළුතර හා දකුණු ප‍්‍රදේශයේ ජනතාවට දර්ශනය වී තිබේ.  වලාකුළු අතරින් පතර පිහිටා ඇති, සූර්යයා ඉතා දීප්තිමත්ව පායා තිබුණු අවස්ථාවේ සූර්යයා වටා පුළුල් රැුස් වළල්ලක් මෙන් වෘත්තාකාරව මෙම සූර්ය ප‍්‍රභා මණ්ඩලය පැය කිහිපයක් තිස්සේ පිහිටා තිබුණු බව වාර්තා වෙයි.  මෙම පිහිටී...
"විමල් නිරෝධායනයේ"
"කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (29* සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.  ඇමැතිවරයාගේ ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙලෙස ඔහු ස්වයං නිරෝධායනයට සිය නිවසේම ලක් කර තිබේ.  කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලය මේ වන විට විෂබීජහරණයට ලක් කර ඇ...
"පැටීගේ පවුල ලක්ෂ 600 ක බැංකු සෙල්ලමක… සැකකාරිය අත්අඩංගුවට… ගිණුම් 5 අත්හිටුවයි සල්ලි දාලා තියෙන්නේ කුඩු ජාලයේ කට්ටියයි"
"මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් රුපියල් ලක්‍ෂ 600 කට අධික මුදලක් බැංකු ගිණුම් 05 ක් හරහා ගනුදෙනු කළ 41 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් දෙහිවලදී පෙරේදා (28 දා* අත්අඩංගුවට ගෙන ඇත. 02 – පිටුවට  මෙම සැකකාර කාන්තාව ‘දෙහිවල පැටී’ නමැති ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිත්‍යානුකූල බිරිඳ බව විමර...
"ඉල්ලීම් දෙනතුරු – ගුරු සටන ඉදිරියට – වැඩි වැටුප් එපා – හිමි වැටුප දියව් – ඔන්ලයින් ඇති කළේ අපි නැති කළේ තොපි"
"නිදහස් අධ්‍යාපනය වනසන  කොතලාවල පනත හකුළා ගනිව්ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම, නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පනත හකුළා ගැනීම දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති විසින් ඊයේ (28 දා* ගාල්ල නගරයේදී දැවැන්ත උදඝෝෂණයක් පවත්වන ලදී.ගුරු විදුහල්පති වෘත්තිය සමිතිය ...
"අගමැති හා විපක්‍ෂ නායක උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැ දකිති"
"අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (27 දා)  පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට පැමිණ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැදුටුහ. අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන්ට පිරිකර පූජා කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
"ආරක්‍ෂාව සමග නිල් මැණිකෙට ගුවන් යානයක් – ජනපති දැනුම් දුන්නා – ඇමැති ලොහාන්"
"පැල්මඩුල්ල ප‍්‍රදේශයෙන් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර (සෙරන්ඩිප් නිල් මැණික් පොකුර) විදේශයක වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට විශේෂ ගුවන් යානයක්,  ආරක්‍ෂාව සහ පූර්ණ රාජ්‍ය මැදිහත්වීම ලබාදිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වෙත ප‍්‍රකාශ කර ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාප...
"හරින් සී. අයි. ඞී යට ඇවිත්…"
"පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (28 දා)  කැඳවා තිබිණි. විපක්ෂ නායක හා සජබ නායක සජිත් පේ‍්‍රමදාස, එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්වූ අයුරු. ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරා...
"ගෑස් හිඟයක් නෑ: ලබන මාසය තෙක් තොග තිබෙනවා… ලිට්රෝ ගෑස් නව සභාපති වැඩ භාර ගනිමින් කියයි"
"රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර සමාගමේ මූලික අරමුණු අභිමතාර්ථ සාක්ෂාත් කරමින් පාරිභෝගිකයාට උපරිම සේවාවක් ලබාදීම සිය මූලික අරමුණ බව ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙරේදා (26 වැනිදා) සඳහන් කළේය.  තම සමාගම මෙන් ගෑස් සපයන අනෙක් සමාගම්ද රැකගනිමින් ඉදිරියට යෑමට අපේක්ෂා කරන බව කී හෙතෙම, ලිට්රෝ ගෑස් හිඟයකින්...
"නිධානයකින් ගොඩගත් මිල කළ නොහැකි දේව ප‍්‍රතිමා දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු"
"යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ක‍්‍රියාත්මක වූ වවුනියාව පොලීසිය නිධානයකින් ගොඩ ගන්නා ලද මිල කළ නොහැකි දේව ප‍්‍රතිමා දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු 26 දා අත්අඩංගුවට ගෙන තිබේ.  වවුනියාවේ නෙලූ‍කුලම් ප‍්‍රදේශයේ නිධානයකින් ගන්නා ලද මෙම දේව ප‍්‍රතිමා දෙක අලෙවි කිරීම ස`දහා ත‍්‍රීරෝද රථයකින් රැුගෙන යමින්...
"ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්"
"හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත. ජීවිතක්ෂයට පත් ජේ. ඉෂාලිනි දැරියගේ මෘත දේහය යළිත් ගොඩගෙන පශ්චාත්...
"රන්ජන්ට ජනපති සමාව දෙන්න… කලාකරුවෝ ඊයේ කොළඹට රැස්වී ඉල්ලති… වැරදි කරන එක මිනිස් ගතියක්: සමාව දීම දේව ගතියක් – අනුෂා දමයන්ති"
"රන්ජන් කතා කරනවිට සැරට කතා කරනවා. ඒ කතා කරන්නේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන්. ඒ වගේම අපි සංතෝෂ කරන්න හැම විටම උත්සහ කරනවා නොයෙකුත් කතා කියලා. හොඳ මනුස්සයෙක් විදිහටයි අපි රන්ජන්ව දකින්නේ හැමෝම. සුන්දර හදවතක් තිබුණ මනුෂ්‍යයෙක්. කටින් පිටවූ පුංචි වචන පේළියක් නිසා අවුරුදු හතරක සිරදඬුවම් ලබනවා. හරිම  කනගාටුදායක තත්ත්වයක්. අපි...
"තිරසර නගර සියයක් ජනතාවට උරුම කරනවා…. එක් නගරයකට මිලියන 20ක් වැයවෙනවා… අගමැති මහින්ද රාජපක්‍ෂ"
"සියලූ දෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 27 දින පෙරවරුවේ දී පැවසීය.  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරන රට පුරා සෑම දිස්ත‍්‍රික්කය...
"ඉසුරුපාය ඉදිරිපිට ගුරු – විදුහල්පති උද්ඝෝෂණ"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් සමගි අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (26දා* අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ අයුරු’ ඡායාරූපය – සුජාතා ජයරත්න"
"අබලි වූ ලෑන්ඞ් රෝවර් යළි බැබළී"
"කටුබැද්ද පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු මූලික වැඩපොළේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයන් ගේ දායකත්වයෙන් ”‍ලෑන්ඞ් රෝවර්”‍ වර්ගයේ ඩිෆෙන්ඩර් රථ නවීකරණය කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ. මේ අනුව එම වැඩපොලේ සේවයේ නියුතු විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බළකායට අයත් සෙබළුන්ගේ දායකත්වයෙන් නව්‍යක...
"ගමන්බිමන් අපහසු අයට නිවසටම ඇවිත් එන්නත ලබාදෙයි"
"ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටගෙදර ග‍්‍රාම සේවා වසමේ මද්දේගෙදර වතුයායේ පදිංචි 92 හැවිරිදි නාරායන්සාමී පෙරුමාල් මහතා වයස් ගතවීම හේතුවෙන් හරිහැටි ඇවිද ගැනීමට වත් නොහැකි තත්ත්වයක සිටින නිසා කටුගහහේන ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාගේ මැදිහත්වීම මත එම තැනැත්තාගේ නිවසටම ගොස් සයිනොෆාම් එන්නත ල...
"රිය අනතුරට අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප"
"කටුගස්තොට ප‍්‍රදේශයේදී තම මෝටර් රථය තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවුණු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (26) පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවාය.උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුරට පත් යතුර...
"පීසීආර් පරීක්‍ෂණයේදී රිදුණැයි හිමිනම හෙදියට පිගානකින් ගහලා – හෙදියගේ හිසට බරපතළ තුවාල: හිමිනම අත්අඩංගුවට"
"පී’ සී’ ආර්’ පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ දැඩි වේදනාවක් ඇතිවී යැයි කෝපයට පත්වී එම පරීක්ෂණය සිදුකළ හෙදියට වීදුරු පි`ගානකින් පහරදුන් හිමිනමක ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත’පරීක්ෂණය සිදුකළ හෙදිය බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කොවිඞ් ඒකකයේ සේවයේ යෙද...
"රිෂාඩ්ගේ බිරිය – මස්සිනා ඇතුළු 4 දෙනා අද උසාවියට – රිෂාඩ්ගෙනුත් ප‍්‍රශ්න කරනවා – නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්"
"මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි බාලවයස්කාර දැරියක මියයෑම හා ඊට පෙර සේවය කළ තරුණියක ¥ෂණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ, ඇගේ සහෝදරයා, ඇගේ පියා හා තැරැුව්කරු අද (26දා) පෙරවරු 10.00 දක්වා එනම් පැය 48 ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමට කො...
"කොරෝනා යළි වැඩි වෙයි – ඩෙල්ටා ආසාදිත මුළු ගණන 68ක්"
"* අවුරුදු 11ක දරුවකුටත් හැදිලා  * කොරෝනා හැදුණු දරුවෝ 51ක් ළමා රෝහලේ  * සැක සාම්පල් ජ’පුරට  * කෝටි 1546ක එන්නත් අරන්  * පෙරේදා 412211කට එන්නත් දෙයි  * 937ක් පූර්ණ සුවය ලබති   සති දෙක තුනකට පෙර පහළ යෑමක් පැවතිය ද මේ වන විට යළිත් දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වි...
"රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය නිමාවේ"
"රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය අද මැණික් ගෙඟ් දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්විය. (23) වැනි දින රාත‍්‍රි මහා පෙරහැර සුභ නැකතින් 7.22 ට දෙවියන් වැඩමවා ගෙන කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කරන ලදී. එහිදී කිරිවෙහෙර සෑරඳුන් වෙත පුද පඬුරු පූජා කර ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුව කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හි...
"රිෂාඩ්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක්"
"හිටපු ඇමැති රිෂාඞ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් සහ තරුණියන් විශාල පිරිසක් විවිධ ලිංගික අතවරයන්ට සහ දැඩි හිංසනයන්ට ලක්වී ඇති බව කියන සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් පත්කර ඇත.  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප...
"ගෙවල්වල සිරකරගෙන සිටින මෙහෙකාර දරුවන් සෙවීම ඇරඹේ"
"බාල වයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයට ලබාදෙන තැරැව්කරුවන් සහ මෙහෙකාර සේවයේ යොදාගෙන සිටින පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට උපදෙස් දී ඇත.  ඒ සඳහා වහාම මෙහෙයුමක් ආරම්භ කරන ලෙස තමා අමාත්‍යවරයාට දැනුම් දුන් බව අග‍්‍රාමාත්‍යවරයා දිවයින ඉ...
"බොක්සිං තරඟ විනිසුරුවරියක් ලෙස අපේරටින් ඔලිම්පික් ගිය මුල්ම කාන්තාව… රජරට බෙක්සිංශූරයා කියන්නෙ මගෙ තාත්තට!"
"* අපේ පවුලෙ කෙල්ලොම හතරක්.තාත්තගෙ ඉල්ලීම මත මම බොක්සිං තෝරගත්තා* ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඒ සඳහා කාන්තා, පිරිමි භේදයක් නෑ. මෙරටට මුල්වරට කාන්තා බොක්සිං ක‍්‍රීඩාව හඳුන්වා දෙනු ලබන්නේ 2001 වර්ෂයේදීය. මෙරට තරුණියන්හට බොක්සිං වළල්ලට පිවිසීමේ සුවිශේෂී වරම හිමිවන එම කාල වකවානුව වනවිට ‘රජරට බොක්සිං ශූරයා’ ලෙස විරුදාව...
"ඇත්ත හංගන්නේ ඇයි? මහනාහිමිවරුන්ට පිළිතුරක්… සංවාදයට විවෘතයි"
"අභයගිරි දාගැබ් පරිශ‍්‍රයේ පුරාවස්තුවලට හානි පමුණුවමින් සිදු කෙරෙන ඉදිකිරීම් පිළිබඳව මවිසින් දිවයින පුවත්පත මගින් සිදු කරන ලද හෙළිදරව්වට ප‍්‍රතිචාර දක්වමින් අටමස්ථානාධිපති ඇතුළු අටමස්ථානයට අයත් විහාරාධිපතීන් විසින් උක්ත ලිපියට පිළිතුරක් නිවේදනයක් නිකුත් කර තිබුණි. අභයගිරි විහාරාධිපති විසින් සිදු කළ නීති විරෝධී ඉදිකිරීම...
"දළදා පෙරහැරට සූදානම් වන මහනුවර"
"මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය උදෙසා මහනුවර නගරයේ පවිත‍්‍රතා කටයුතු මේ දිනවල ආරම්භ කර තිබේ. මහනුවර මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය විසින් මෙම කටයුතු සිදු කරන අතර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතාගේ උපදෙස් මත සියලූ කටයුතු සංවිධානය කර ඇත. – සමන්තී වීරසේකර"
"වැස්සකටවත් වෛද්‍ය පීඨයකට ගිහින් නැති දේශපාලකයෝ මහාචාර්ය ඒකකය ගැන කතා කරනවා"
"‘‘මහාචාර්ය ඒකකය සම්බන්ධයෙන් අනවශ්‍ය ප‍්‍රශ්නයකට විෂය දැනුමක් නැති අනවශ්‍ය පිරිසක් මැදිහත් වී සිටින බවත්, විශේෂයෙන් මේ දේශපාලකයන් වැස්සකටවත් මහාචාර්ය ඒකකයට හෝ වෛද්‍ය පීඨයකට ගිහිල්ලා නැතුව ඇති‘‘ යැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය. කුරුණෑගල ස්ථාපිත කිරීමට නියමිත මහාචා...
"පොලොන්නරු ගල් විහාරය සුදුවතින් බැබළෙයි"
"කොරෝනා වසංගතය හේතුවෙන් පැනවී තිබූ සංචරණ සීමා යම් පමණකට ලිහිල් වීමත් සමග දිගු කලකට පසුව පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය පුදබිම ඇසළ පුන් පොහෝදා (23 දා* බොදු බැතිමතුන්ගේ සාධු නාදයෙන් ගිගුම් දුන්නේය. උවසු උවැසියෝ විශාල පිරිසක් ඊයේ එහි පෙහෙවස් සමාදන් වූහ. පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරු...
"ඇසළ පොහෝ දින කැළණි විහාරේ…."
"කොවිඞ් මර්දන මාර්ගෝපදේශ පසුගිය සතියේ සිට ලිහිල් කිරීමත් සමගින් ජනතාවට සෞඛ්‍ය නීති රීති නිසිලෙස පිළිපදිමින් ආගමික ස්ථානවල සිය ආගමික කටයුතු කිරීම සඳහා අවස්ථාව උදාවිය. ඉන් අනතුරුව එළැඹුණු මුල්ම පුන්පෝදිනය වන ඇසළ පුන්පෝදිනය යෙදුණු ඊයේ (23දා* කැලණිය රාජමහා විහාරයට සැදැහැවත්හු මෙසේ  රැස්ව සිටියහ. ඡුායාරූපය – නිශාන් එස්. ප‍්...
"තෙල් මිල අඩුකර ජනතාවට සහ නදෙන ලෙස ඉල්ලා ජවිපෙ තණමල්විල දී උද්ඝෝෂණයක"
"ජනතා විමුක්ති පෙරමුණේ වැල්ලවාය ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් තණමල්විල නගරයේදී පැවැත්විණි.‘‘තෙල් මිල අඩු කරනු, ජනතාවට සහන ලබාදෙනු, රාජ්‍ය මර්දනය හෙළාදකිමු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගනිව්’’ ලෙස ඉල්ලමින් පැයකට ආසන්න කාලයක් පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැවැති මෙම උද්ඝෝෂණයට 200කට...
"දුවට වෙච්ච දේ මට අදහගන්නත් බෑ එයා ගින්දරට හරි බයයි… ඇය සිටියේ කන්‍යා සොහොයුරියක් වෙන්න… ඉෂාලිනිගේ මව ‘දිවයින’ට කියයි"
"පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඉෂාලිනි ජූඞ් කුමාරි දැරිය පිළිබඳව ඇගේ මව සහ පියා ‘දිවයින’ සමග කළ අනාවරණයකි මේ. ඩයගම බටහිර පදිංචි රාජමානික්කම් රංජනි නමැති මෙම මවගේ තෙවැනි දැරිය වන්නේ ඉෂාලිනිය. ඉෂාලිනිගේ පියා ජෙයරාජ් ජූඞ් කුමාර්ය. මට ළමයි 06 දෙනෙක් ඉ...
"විසඳුම් ඉල්ලා ගුරුවරු ජනපති හමුවන්න එති… ජනපති සමග සිකුරාදා සාකච්ඡාවක්"
"වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30කට අයත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දහසකට අධික පිරිසක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ඊයේ (22දා* ආරම්භ කළ විරෝධතාවය සහ පෙළපාලිය හේතුවෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක් ඇති විය.  මෙම විරෝධතාවය ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉ...
"කොවිඞ් එන්නත් දෙකක් එකවර දුන් මහනුවර කත රෝහලේ"
"මහනුවර ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කාන්තාවකට කොවිඞ් එන්නත් දෙකක් එකවර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  මහනුවර කොවිඞ් එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක වූ ඊයේ (21 දා* දිනයේදී එන්නත ලබා ගැනීම සඳහා ඔගස්ටාවත්ත මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ...
"ත‍්‍රස්ත පනත අහෝසි කරනු බෑ… ජනපති කොමිසම අතුරු වාර්තාවෙන් කියයි"
"ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බි‍්‍රතාන්‍ය ඇතුළු සෙසු රටවල ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාවෙ...
"දැරියට යුක්තිය ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණ… දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක්"
"හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්ඞීන් මහතාගේ කොළඹ බොරැුල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරීක්ෂණ විධිමත් කරන ලෙස බලකරමින් දමිළ ප‍්‍රගතිශිලි සන්ධානය ඊයේ (21 දා* දින හැටන් නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත විය.  දමිළ ප‍්‍රගතිශිලි සන්ධාන...
"උල්හිටිය යෝජිත අලි කොරිඩෝව අවට රක්‌ෂිතයත් විනාශයි… සංවිධානාත්මක පිරිසක් බලෙන් ඉඩම් අල්ලති"
"මහියංගණ, ගිරාදුරුකෝට්ටේ, උල්හිටිය ගම්මානයේ, වී මෝල් සංකීර්ණ ප‍්‍රදේශයේ, උල්හිටිය පෙදෙසෙහි පිහිටුවීමට යෝජිත, වස්ගමුව හා මාදුරුඔය වන උද්‍යානය යාකරන ‘අලි කොරිඩෝව’ (වන උද්‍යාන දෙකක් අතර වන අලි ගමන් කිරීම සඳහා වෙන් කරන ලද මාර්ගය) සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති බිම් කොටස දේශපාලන බලය යොදා සංවිධානාත්මක පිරිසක් විසින් රක්ෂිත කො...
"දුමින්ද නිදහස් කළාට හිරුණිකා උසාවි යයි"
"භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචනද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත...
"තෙල් සංස්ථාවට අත්වී ඇති ඉරණම හොඳින් අහගන්න… ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"තෙල් සංස්ථාවට අත්වී ඇති ඉරණම රටට අත්වී ඇති ඉරණම ට සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (20 දා * පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවැති ආණ්ඩු අනුගමනය කර ඇති ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් තෙල් සංස්ථාවවිනාශ වී ගොස් ඇති බවත් සඳහන් කළ හෙතෙම මෙම තත්ත්වයට ආණ්ඩු කළ සැවොම වගකිව යුතු බවත් කියා සිටියේය. අනු...
"දැරිය අතවරයට ලක්වීම හා දිවිනසා ගැනීම රිෂාඩ්ගෙන් ප‍්‍රශ්න කරනවා"
"මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරිය සිය සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් දිවි හානිකර ගැනීම සහ ඇය දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් ඉදිරි දින කීපය ඇතුළත ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලිසිය පවසයි.හිටපු ඇමැතිවරයාගෙන් ...
"කෆීර් යානාවලට අමතර කොටස් ගැනීමේ ටෙන්ඩරය ගුවන් හමුදාව අත්හිටුවයි"
"ඩොලර් සංචිත හිඟය මැද කෆීර් ප‍්‍රහාරක යානා සඳහා අමතර කොටස් පණිවුඩ පද්ධති සහ ඇන්ටෙනා මිලයට ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් ගුවන් හමුදාව විසින් වහාම අත්හිටුවා ඇත.මෙම ටෙන්ඩර් කැඳවීම පසුගිය සෙනසුරාදා (17 දා* දිවයින මුල් පිටුවෙහි අනාවරණය කර තිබුණි.රජයේ බලධාරීන්ට හොරෙන් මේ ටෙන්ඩර් කැඳවූයේ කෙසේද යන්න ගැන ආරක්‍ෂක අමාත්‍යාංශය ද ඊයේ (2...
"බදියුදීන් දුව බලන්න අවසර දුන්නේ නෑ…. ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න ඩයගම වතු කම්කරුවෝ වීදි බසිති"
"හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ බොරැුල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය අවු 16 හැවිරිදි බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරීක්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප‍්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් (20) දින දැරි...
"පක්ෂව 61 ක් විරුද්ධව 152 ක්… විශ්වාසභංගයෙන් ගම්මන්පිල දිනුම්"
"සජබ – රනිල් – ජා.ජ.බ, ටී.එන්.ඒ.  ගම්මන්පිලට විරුද්ධයි හරින් – චමින්ද – විජේදාස – රිෂාඞ් ඇතුළු 11ක් ඇවිත් නැහැ රතන හිමි ඇතුළු විපක්‍ෂයේ 4කුත් විශ්වාසභංගයට විරුද්ධ වෙති  බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජය කිරීමට ආණ්ඩු පක්‍ෂයට ඊයේ...
"විශ්වාසභංගය විවාදයට මැතිසබය අද සහ හෙට රැස්වෙයි"
"අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද සහ හෙට (19-20) දෙදින රැස්වෙයි.මෙම දින දෙකේම පාර්ලිමේන්තුව පෙරවරු 10ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා සැසිවාරය අඛණ්ඩව පැවැත්වෙයි. දිවා ආහාරය දහවල් 12.30 සිට දහවල් 1.30 දක්වා පැවැත්වේ. වාචික ප‍්‍රශ්න කාලය නොමැතිව පළමු...
"තව කෙනෙක් මගේ ගහකට අත තියනවට මම කැමති නැහැ… ජීවිතය සහ ගහකොළ ගැන පී.බී. මෙතෙක් නොකියූ කතාවක්"
"* මගේ වෘත්තීය ජීවිතය මාරු වෙන්නේ වැසුණු ආර්ථිකයකින් විවෘත ආර්ථිකයකට* වගාව මගේ ජීවිතය වගේ වුණා සාකච්ඡා කළේශ්‍යාම් නුවන් ගනේවත්ත /මනෝජ් අබයදීරනිලධාරී තන්ත‍්‍රයේ ඉහළම ස්ථානය හොබවන හෙතෙම තදබල නිලධාරියකු ලෙස ප‍්‍රකටය. ඔහුගේ කතා බහ අතිශය විෂයානුබද්ධය. පෞද්ගලික ජීවිතයක් පිළිබඳව කිසිවිටක ඔහු සිය රාජකාරියේදී කතා කරන්නේ නැත. ඒ ...
"අනතර් පළාත් බස් දුම්රිය ධාවනය යළි අත්හිටුවයි"
"අන්තර් පළාත් බස්රථ සහ දුම්රිය සේවා අගෝස්තු මස 01 වැනිදා දක්වා යළි තාවකාලිකව අත්හිටුවා ඇත.  පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මගී ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසයි.  සෞඛ්‍ය අංශවලින් ලබාදෙන තීරණවලට අනුව අන්තර් පළාත් බස්රථ හා දුම්රිය අගෝස්තු 01 වැනිදායින් පසු ධාවනය සම්බන්ධව තීරණය ...
"එන්ජීඕවක් ගැන සීඅයිඩිය විමසිල්ලෙන්"
"හිටපු හමුදා නිලධාරියකු මෙහෙයවන විදේශ රාජ්‍ය නොවන සංවිධානයක අභිරහස් ක‍්‍රියා ගැන රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකර ඇත.හයිටි ජනපති ජොවෙල් මොයිස්ගේ ඝාතනයට රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙය වූ ඇමෙරිකානුවකු හයිටි පොලිසිය අත්අඩංගුවට ගැනීම නිසා ආරක්‍ෂක අමාත්‍යාංශට සම්බන්ධ ඉහළම නිලධාරියෙක් රජයේ බලධාරින්ට අනතුරු අගවා තිබුණි.ම...
"වාණිජ බැංකුවල තිබෙන විනිමය සංචිතත් සෘණවෙලා…. රනිල් වික‍්‍රමසිංහ"
"ශ‍්‍රී ලංකාව ණය කන්දක් හිස මත තබාගෙන සිටින බවත් රටේ වියදම් සහ ණය පොලී වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු විශාල ණයක් ඇති බවත් රට තුළ විදේශ විනිමය සංචිතයක් නැති බවත් දෙසැම්බර් මාසය වනවිට විදේශ මුදල...
"ඉන්ධන සීමා කළොත් ඩොලර් සංචිත රැකගත හැකියි"
"පුනර්ජනනීය බලශක්තිවලට කඩිනමින් යොමුවෙමින් ඉන්ධන ආනයනය සීමාකර ගත යුතු යැයි ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ඛනිජ තෙල් ආනයනය සියයට දහයකින් අඩුකර ගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පමණ විශාල විනිමයක් වසරකට ඉතුරුකර ගත හැකි යැයි පැවසූ ඒ මහතා අල...
"මව්බස ඉංග‍්‍රීසි යැයි පවසන ශ‍්‍රී ලාංකිකයෝ"
"බි‍්‍රතාන්‍යය, ජර්මනිය වැනි රටවලට සංක‍්‍රමණය වී සිටින ශී‍්‍ර ලාංකික බොහෝ සිංහල ජාතිකයන් මව් භාෂාව සිංහල යැයි සඳහන් නොකරන බව වාර්තා වේ. එම රටවලට සංක‍්‍රමණය වී සිටින ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයන් තමන් භාවිත කරනුයේ දෙමළ භාෂාව යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළද බොහෝ සිංහල ජාතිකයෝ එම රටවලදී තමන් භාවිත කරන ...
"විපක්ෂය සන්ධානයකට රහස් සාකච්ඡා"
"ඉදිරි මැතිවරණ ඉලක්ක කර විපක්ෂයේ පක්ෂ රැසක් එක්කර පුළුල් පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා වන රහසිගත සාකච්ඡා වට කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති බව ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට වාර්තා වේ. ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, මනෝ ගනේෂන් ඇතුළු දේශපාලකයන් කිහිප දෙනෙකු වෙන වෙනම සාක...
"ඔස්ටේ‍්‍රලියාවෙන් මෙරටට බහුදින යාත‍්‍රා නිරීක්‍ෂණ පද්ධතියක්"
"සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා ඉවහල්වන බහුදින යාත‍්‍රා නිරීක්‍ෂණ පද්ධතියක් ඔස්ටේ‍්‍රලියානු රජය ශී‍්‍ර ලංකාවට ප‍්‍රදානය කිරීම ඊයේ (16 දා* සිදුවිය.  නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශසීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව, යාත‍්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත‍්‍රා හඳුනාගෙන, ධීවරයන් මු...
"ටවර් හෝල් රංගශාලා සහනදායී මුදලකට වේදිකා නාට්‍යවලට දෙන්න"
"කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප‍්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු 31 වැනිදා සිට සහනදායී මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 15 දා උපදෙස් දුන්නේය.  ටවර් හෝල් රඟහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැුස්වීම අරලියගහ මන්දි...
"මහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනයනවාට එරෙහිව කුලියාපිටියේ උද්ඝෝෂණයක්… මේ සම්පත ගැලැව්වොත් ජන අරගලයක් කරනවා"
"කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට අනුබද්ධ මහාචාර්ය ඒකකය, වයඹ දේශපාලන බලවතුන් පිරිසකගේ ඕනෑකම් මත කුරුණෑගලට ගෙනයෑමට විරුද්ධව ශික්‍ෂණ රෝහල සුරැකීමේ සංවිධානය මගින් සංවිධානය කරන ලද දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (16 දා* කුලියාපිටිය නගරයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට සියලූ ආගමික නායකයන් සමඟ එක්සත් ජාතික පක්‍ෂ, සමගි ජනබලවේගය, ජනතා විමුක්ති ප...
"නාවලපිටියේ 13 හැවිරිදි දැරියට අතවර කළ තැන බලන්න පොලිසිය යයි"
"නාවලපිටියට නොදුරු ප‍්‍රදේශයත දහතුන් හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබේ.   අපයෝජනයට ලක් වූවේ යැයි කියන 13 හැවිරිදි දැරිය සමග නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ ගම්පොල පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සැකකර...
"රිෂාඩ්ගේ ගෙදර ගිනිතබාගත් මෙහෙකාර දැරියට අතවරත් කරලා"
"හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇත.  මේ සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ සිටින ඔහුගේ බිරිඳ මව්පියන් සහ මෙහෙකාර සේවයේ යෙදී සිටින තරුණයකුගෙන් බො...
"වත්තල – මාබෝල නගර සභාවේ යකා නැටූ එජාප මන්ත‍්‍රීට ඇප – ලේකම්ගේ ලැප්ටොප් පරිගණකයක් පොළවේ ගහලා"
"චෝදනා තුනක් යටතේ නඩුපසුගිය හත්වැනිදා වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානී ඞී. ලොකුවැල්ල මහත්මියගේ නිල කාමරයට අයුතු ලෙස ඇතුළුවී එතුමියගේ රාජකාරියට බාධා කරමින් කාර්යාලයේ පුටු, මේස, දොරවල් සහ ලේකම්වරියගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනාකමින් යුතු ලැප්ටොප් පරිගණකයද පොළවේ ගසමින් කාර්යාලය තුළ ආවේගශීලීව හැසිරුණු වත්තල මාබෝල නගර සභ...
"යාපනයේ වඩතාරකී වැඩ අරඹයි"
"අබලන් වීම නිසා වසරක් තිස්සේ ගමනා ගමන කටයුතු නැවතී තිබූ වඩතාරකී සුඛෝපභෝගී බෝට්ටුව යළිත් යාපනයේ කුරීකඞ්ඩුවාන් සිට ඩෙල්ෆ්ට් දුපත දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මගී ප‍්‍රවාහන බෝට්ටුව නඩත්තු කළ අතර එය අබලන් වීමෙන් පසුව අළුත්වැඩියාවට රුපියල් මිලියන 45 ක් අවශ්‍ය වූ නිසා එහි අලූත්වැඩියා...
"එන්නත ගමු අම්මේ…"
" වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් යුද හමුදා වෛi බළකායේ මූලිකත්වයෙන් ඊයේ (15 දා) කොළඹ විහාරමහාදේවි උiානයේ එළිමහන් රංගපීඨ පරිශ‍්‍රයේදී ආරම්භ විය. සතියේ දින පහේම පැවැත්වෙන මෙම වැඩසටහන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වේ. මෙම එන්නත් කිරීමේ වැඩසටහනට ...
"අයිසිස් ගෑවුණු එන්. ජී. ඕග පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ දැයි විමර්ශන"
"අයිසිස් සංවිධානයට සම්බන්ධ විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූයේ ද යන්න  ගැන රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.අයි එස් එස් නමින් හඳුන්වන මෙම සංවිධානයට සම්බන්ධ ක‍්‍රියාකාරීන් ශ‍්‍රී ලංකාවේ සිටින බවට හෙළිවී තිබේ.ඔස්ටේ‍්‍රලියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අහ්මද් තාලිබ් නමැත්තාද පාස්කු ප‍්‍රහාරයට සම්...
"අධිබලැති බෝම්බය විනාශ කරන්න පොලිසිය අධිකරණයට යයි"
"මුලතිව් පුදුකුඞීරිප්පු ඉරණපාලෙයි ප‍්‍රදේශයෙන් කිලෝ ග‍්‍රෑම් 250 කට වඩා බර අධිබලැති විශාල ජීව බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.පුදුකුඞීඉරිප්පු පොලිසිය ප‍්‍රකාශ කළේ යුද්ධය හමාර වීමෙන් පසුව මුලතිව් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලද විශාලතම බෝම්බය මෙය බවයි.ඉරණපාලෙයි ගම්මානයේ වැසියෙකුගේ ඉඩමක් සුද්ද පවිත‍්‍ර කරමින් සිටියදී මෙම...
"ඔතේකැලේ කසිප්පු තිත්පළ එස්ටීඑෆ් එකෙන් වටලයි"
"ජාඇළ ඔතේකැලේ වගුරුබිම් සහිත ජල තීරයේ දී සිදුකරන ලද මෙහෙයුමකදී කසිප්පු නිෂ්පාදනයට යොදාගනු ලබන ගෝඩා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීහු පෙරේදා (13 වැනිදා) සමත් වූහ. මෙම ගෝඩා තොගය සඟවා තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන බවද එම බළකාය කියයි. විශේෂ කාර්ය බළකායේ ඩ්‍ර...
"කොරෝනා නිසා උතුරේ ගම්මාන තුනකට ධීවර කටයුතු තහනම්"
"උතුරේ ධීවර ගම්මාන තුනකදී කොරෝනා රෝගීන් 21 දෙනකු හමු වීමත් සමගම ප‍්‍රධාන ධීවර ගම්මාන තුනක ධීවරයන්ට 13 දා සිට මුහුදු යෑම තහනම් කොට තිබේ.යාපනයේ පේදුරුතුඩුව උතුර ධීවර  ගම්මානයෙන් කොරෝනා රෝගීන් 7 ක් ද වඩමරච්චි, මරදන්කේණී ධීවර ගම්මානයෙන් රෝගීන් 8 දෙනෙකුද මුලතිව් නායාරූ ධීවර ගම්මානයෙන් රෝගීන් 6 දෙනෙක්ද හමු වීමත් සමගම එම ධීවර...
"අනුර කුමාර එන්නත ගනී"
"ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (14 දා* කොවිඞ් මර්දන එන්නත ලබාගෙන ඇත. 02 – පිටුවට හෙතෙම සිය ‘ෆේස්බුක්’ ගිණුමෙහි සටහනක් තබමින් ‘‘අද දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියකු ලෙස මා හට හිමි කොවිඞ් එන්නත ලබා ගතිමි’ යනුවෙන් ලියා ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූම...
"සජබ කඩවතදී විරෝධතාවේ"
"රජයට එරෙහි උද්ඝෝෂණ මැඬ පැවැත්වීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන සමගි ජනබලවේගය ඊයේ (13 දා* සවස කඩවත නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.  විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කර...
"සැමියා රට ගිය අතරේ පැවැත්වූ අනියම් ඇසුරින් උපන් කිරිකැටියා මරා පුළුස්සා කැළෑවට දමලා… සිද්ධිය හොර රහසේම බලා සිටි නැන්දම්මා මිදුලට පැන බෙරිහන් දෙමින් මුළු ගමම ගෙන්වා ගනී"
"ස්වාමියා විදේශ ගතව සිටියදී අනියම් ඇසුරකින් තමන්ට ලැබුණු කිරිකැටියා උපන් මොහොතේම මරා පුළුස්සා ළඳු කැළෑවකට විසි කල මවක් පෙරේදා (12* කන්තලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට  ගැනීමට සමත්විය.  කන්තලේ පේරාරු යුනිට් 1 ජනපදයේ පදිංචි 35 හැවිරිදි මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියාගෙන් ලද දරුවන් තිදෙනෙකුද සිටින අතර සැමියා රට ගොස්...
"ඉන්දියාවේ අපද්‍රව්‍ය මෙරට මුහුදු වෙරළට ගොඩ ගසයි"
"ඉන්දියාවේ සිට ගොඩගසන ලද රෝහල් අපද්‍රව්‍ය සහිත කසල තොගයක් පසුගිය(11*දා යාපනයේ කුරීකඞ්ඩුවාන් මුහුදු වෙරළ අසල තැන්පත් වී තිබේ.  මේ අපද්‍රව්‍ය අතර බෙහෙත් විදින සිරින්ජර් හා කටුද, භාවිත කරන ලද ඖෂධ වර්ගවල කොටස්ද තුවාලවලින් ඉවත් කරන ලද බැන්ඬේජ් හා ප්ලාස්ටර් ආදිය ඇති නිසා කුරීකඞ්ඩුවාන් පොලිස් මුරපලේ නිලධාරීන් සඳහන් කළේ මේ අපද...
"ප‍්‍රධාන මාර්ගයේ පැති බැම්මේ තෙරපුම දරා ගැනීමට නොහැකිව පස් මහල් ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි"
"මහනුවර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ සෙනරත්ගම ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් තිබූ පස් මහල් ගොඩනැගිල්ලක් පෙරේදා 12දා පස්වරුවේ කඩා වැටී තිබේ.  මෙම ගොඩනැගිල් ඉදිකිරීමේ පවතින දුර්වලතා  ගොඩනැගිලේ කඩා වැටීමට හේතුවී තිබෙන බව මහනුවර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.  ප‍්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන යෑම...
"94 වියැති ලීලාවතී මාතාව ත‍්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්‍ෂණ ව්භාගයෙන් ඉහළින්ම සමත් වෙයි"
"ත‍්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටි 94 හැවිරිදි සිව්දරු මවක් ඉන් ඉහළින්ම සමත්ව තිබේ.මෙම ප‍්‍රතිඵලයත් සමඟ එවැනි වයසකදී එම විභාග සමත්වූ මෙරට එකම පුද්ගලයා ලෙස ඇය ඉතිහාසයට එක්ව තිබේ.ශ‍්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් විදේ‍යා්දය විශ්ව විද්‍යාල විභාග අංශයට අනුබද්ධව පවත්වනු ලැබූ මෙම විභාගයෙන් සමත් ව ඇත්ත...
"මාධ්‍ය මර්දනයට එරෙහිව විපක්‍ෂය සටන් කරනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"මාධ්‍ය මර්දනයට සැරසෙන කිසිවකුට ඊට ඉඩ නොදෙන බවත්, එවැන්නක් කිරීමට සැරසෙන බලවේගවලට එරෙහිව සමඟි ජනබලවේගය ප‍්‍රමුඛ විපක්ෂය අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.හෙතෙම මේ බව කියා සිටියේ මෙරට මුහුදේදී ගිනිගෙන දැවුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණය අමාත...
"අටමස්ථානවලට යළි බැතිමතුන්"
"කොවිඞ් සංචරණ සීමා පැනවීම නිසා පුද පූජාවන්ගෙන් හා බැතිමතුන්ගෙන් පාලූ‍වට ගොස් තිබූ අටමස්ථාන පසුගිය(10)දා සිට යලි විවෟත කිරීමට අවසර ලැබී ඇත. ආගමික ස්ථානවලට බැතිමතුන්ට යාමට මෙසේ අවසර ලැබීමත් සමග අතපසු වූ බාරහාර ඔප්පු කිරීමට හා වන්දනාමාන කිරීමට යළි ජනතා පැමිණෙමින් සිටිති. අටමස්ථානයට පැමිණි ජනතාව ආගමික වතාවත්වල ඊයේ (12) නිර...