Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
""තාත්තා දරුවන්ට පීනන හැටි පෙන්වමින් සිටියා, ලොකු පුතා මාව දැකලා අම්මේ කියලා කිව්වා – මව සාක්කි දෙමින් කියයි"" | "* ”දැන් නෑවා ඇති නේද ගෙදර යමු” කියල අයියා ඇසූ විට ”සීයේ තව ටිකක් නාමු” කියලා පොඩි අය කිව්වා – සහෝදරයෙක් සාක්ෂි දෙමින් කියයි* දූවෙමෝදර ගෙ`ග් ගිලී මිය ගිය දරු දෙදෙනාගේ සහ සීයාගේ ඛේදවාචකය‘‘දැන් නෑවා ඇති නේද ගෙදර යමු’’ කියල ඉන්දික අයියා පොඩි අයගෙන් ඇසූ විට ‘‘සීයේ තව ටිකක් නාමු’’ කියල කිව්වා. පොඩි දෙන්නා පුහු ගෙඩි දෙකත් සම... |
""කොස්ගොඩ, දූවේමෝදර ගගේ දිය නෑ – සීයා සහ මුණුබුරෝ දෙදෙනා ගිලී මියයති"" | "කොස්ගොඩ, දූවේමෝදර ගගේ ගිලී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සීයා පෙරේදා (10) දහවල් අතුරුදන් වී තිබේ.කොස්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් පෙරේදා (10) සවස 4.00 ට පමණ ඔවුන් තිදෙනා සොයා ගනු ලැබීය. එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නාඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් දරුව... |
"දොරින් දොරට කප්රුක දන්කොටුවෙන් ඇරැඹෙයි" | "පොල් පැළ ලක්‍ෂ 40ක් දිවයින පුරා සිටුවීමේ දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (10දා) දන්කොටුව බුජ්ජම්පොළ වැලිකාවිය වතුයායේදී සිදු කෙරුණු අයුරු. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන අරුන්දික ප‍්‍රනාන්දු, සනත් නිශාන්ත, ප‍්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්... |
"මුතුරාජවෙල සුරැුකීමේ අගරදගුරු විරෝධතාව" | "මුතුරාජවෙල තෙත්භූමියේ අක්කර 100ක් මුහුදු වැලිවලින් ගොඩකර ද්‍රව්‍ය වායු විදුලි බලාගාරයක් තැනීමේ යෝජනාවට විරෝධය පළකරන නිහඬ විරෝධතා ගම්පහ දිස්ත‍්‍රික්කයේ කතෝලික මීසම් 17ක් විසින් පෙරේදා (11දා* පැවැත්විණි. මුතුරාජවෙල සුරැුකීමේ අගරදගුරු කමිටුව විසින් සංවිධානය කළ එම විරෝධතා වීථි සංචාරක රථයක් පමුණුගම, බෝපිටිය දෙව්මැදුරු භූමි... |
"කඳු නැග – වහල උඩ අකුරු කරන අපේ දරු දුක" | "කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්ත වීම නිසා පාසල් වැසීගොස් තිබේ. තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය හරහා විෂය නිර්දේශයන් ආවරණය කරන්නට ප‍්‍රයත්නයක නිරත කුකුළේගඟ කලාපයේ දරු දැරියන් පිරිසකි මේ. නන්දන ශ‍්‍රී කෝට්ටේගොඩ" |
"ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් පොදු සන්ධානයක්" | "ඉදිරි වසර කිහිපය සඳහා ආණ්ඩුව විරෝධී පොදු වැඩපිළිවෙළක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සමගි ජන බලවේගය ප‍්‍රමුඛ විපක්ෂ දේශපාලන සන්ධානයක් ගොඩනැෙඟමින් පවතින බව දේශපාලන ක්‍ෂේත‍්‍රයෙන් වාර්තා වේ. ඒ සඳහා විශේෂ යෝජනා ඇතුළත් ලේඛනයක් එම දේශපාලන පක්ෂ නායකයන් වෙත ලබාදී ඇතැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග... |
"බෞද්ධයන් පන්සල් එන එක නතර කරන පනතක් මේක" | "බුද්ධ ශාසන ඇමැතිවරයා විසින් 2021 පෙබරවාරි 28 වැනිදා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ථෙරවාද ති‍්‍රපිටකය විකෘති කිරීම වැළැක්වීමට විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට ආනුෂාංශික වන්නා වූ කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීමේ පනත සම්බන්ධයෙන් මේ වනවිට සංඝ සමාජයේත්, බෞද්ධ සමාජයේත් විශාල විරෝධයක් සහ ආන්දෝලනයක් මතුව තිබේ. මේ ඒ පි... |
"කොළඹින් ගිහින් මිහින්තලය වනසන බිස්නස්කාරයෝ… පුරාවිද්‍යා පැමිණිල්ල පොලිසිය භාර නොගනී" | "රුවන් ජයවර්ධනකැකිරාව – සුදත් ඒකනායකමිහින්තලය මැදවච්චිය මාර්ගයට යාබදව පිහිටි ඓතිහාසික අනුලාදේවි චෛත්‍ය, ගල්ලෙන හා අවශේෂ පුරාවස්තූන් පිහිටි පුරාවිද්‍යා රක්‍ෂිතය සුවිශේෂී වටිනාකම් රැසක් සහිත ඉපැරණි පුණ්‍ය භූමියක්ය. එහි පවතින සුවිශේෂී වටිනාකම් අතරින් වැදගත්ම දෙය බවට පත්වන්නේ එම ස්ථානය පිළිබඳවත් එහි දැනටත් දැක ගැනීමට ලැබෙන... |
"සිව් වසරකට පසු හේනකින් හමුවූ ශරීර අස්ථිවල අභිරහස… දැවීගොස් සිටියේ කොස්තාපල්ද? වෙන අයෙක්ද?" | "අමරනන්ද විජේසේකර මහවැවසිය ගව පට්ටිය සෙවීමට ලඳු කැලෑ සහිත ඉඩමකට ගිය පුද්ගලයකුගෙන් අභිරහස් ඝාතනයක් බවට සැකසහිත තොරතුරු රැසක් අනාවරණය විය. ඒ ඉකුත් විසි නව වැනි දිනය. හෙළිදරව්වේ ඉසව්ව මදුරන්කුලිය සෙම්බැට්ට ප‍්‍රදේශයේය. පොලිස් වසම මුන්දලමය. එම පුද්ගලයා උදෑසන මුදා හැර තිබූ ගව පට්ටිය රැගෙන ඒමට ඉඩමට ගියේ එදින සවස්යාමයේය. එම අ... |
"ශ‍්‍රීලනිපයට ඇමැතිකම් දීමට විමල්ගේ ගම්මන්පිලගේ තව කෑලි ගලවයි" | "ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තවත් ඇමැති ධුර තුනක් ලබාදෙමින් සහ වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි වෙනස්කම් කරමින් නව කැබිනට් සංශෝධනයක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවට රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමැති ධු... |
"කතරගම ඇසළ පෙරහැරට වාසනා සූදානමින්" | "බඩල්කුඹුර -රවිඳු ගුණතිලක අද (10* ආරම්භ කෙරෙන ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කරන වාසනා නම් ඇතා සූදානම් කිරීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික‍්‍රමරත්න ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය අද (10* සිට ජූලි 23 වැනි දින දක්වා පැවැත්වෙන අතර ජූලි ම... |
"සොරණාතොට සභා වාර්තාව ගිනිබත් වෙයි" | "කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල දෙමෝදර – කපිල චන්දන කුරුප්පුආරච්චි හ හාලිඇල – විජේරත්න රත්නායක බදුල්ල සොරණාතොටප‍්‍රාදේශීය සභා මහ සභා රැුස්වීම සොරණාතොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති නදීෂා ප‍්‍රිශාන්ති දිසානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර එම ප‍්‍රාදේශීය සභා රැුස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර සභා වාර්තාව වැරදිය... |
"ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත දීමට ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්" | "සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප‍්‍රතිශතයකට කොවිඞ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (9 දා* පැවති කොවිඞ් මර්දන විශේෂ කමිටුවට පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. කොවිඞ් පැතිර යෑමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ති‍්‍රක්කයන්ට ප‍්‍රමුඛතාව දෙමින් ජූලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව ජනතාවට... |
"රටට අගෞරව කරන ක‍්‍රීඩකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග… ක‍්‍රීඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි" | "අකිත පෙරේරා – රනිල් ධර්මසේන ‘ක‍්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවයට නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් අදාළ විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. එය ක‍්‍රිකට් හා මලල ක‍්‍රීඩාව ඇතුළු සෑම ක‍්‍රීඩාවකටම අදාළයි’ යනුවෙන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිම්න්තුවේදී පෙරේදා (08 වැනිදා... |
"අඩි හතක් දිග මිනිමුතු මෝරෙක් ගොඩගහලා" | "මුලතිව්, අලම්පිඞ්ඩි උතුරු ප‍්‍රදේශයේ වෙරළ තීරයට මිය ගිය මිනිමුතු මෝරෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබියදී ධීවරයන්ට හමුවී තිබේ. මෙම මෝරා අඩි 07 ක් පමණ දිගින් යුත්ත වන අතර පසුගියදා වෙරළ තීරයේ තිබී මෙම මිනිමුතු මෝරාගේ සිරුර ධිවරයන්ට හමුවී තිබේ. මෙම සත්වයා ධීවර බෝට්ටුවක එන්ජිමට හසුවී මෙසේ මිය යන්නට ඇති බවට සැකකරනු ලබන අතර මේ පිළ... |
"වනජීවී නිලධාරි වෘත්තීය ක‍්‍රියාමාර්ගය වෙඩිවැදුණු ගෝනාගේ දිවි අහිමි කරලා" | "ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම වෙඩි වැදී සහ මද්දකට හසුව තුවාල ලබා සිටි ගෝනකු කඳුගල රක්ෂිතයෙන් සොයාගෙන සිටියදී වන ජීවී නිලධාරීන්ගේ නොපැමිණීම හේතුවෙන් මිය ගොස් ඇති බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති. අඩි හතරක් පමණ උසකින් යුත් තුවාල ලබා ඇති ගෝනකු කඳුගල රක්ෂිතයේ සැරිසරන බව තිනියාවල පොලිස් විශේෂ කාර්යාංශයට වාර්තා වී ඇත. ඒ ... |
"පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවියේ වැඩ භාරගනී" | "පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (08 දා* පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙස වැඩ භාරගනු ලැබීය. බත්තරමුල්ල පිහිටි එම කාර්යාලයේදී, මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනිමින්, චාම් උත්සවයකදී සෞඛ්‍ය නිරෝධායන රීතීන්ට අනුගතව වැඩ භාරගැනීම ස... |
"පියෙකු මෙන් අසීරු තීරණ ගන්න සිදුවේවි… මුදල් ඇමැති ධුරයේ වැඩ භාරගනිමින් බැසිල් කියයි… ආයතන 51ක වගකීම බැසිල්ට" | "ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ අනුර බාලසූරිය පොදුජන අවශ්‍යතා ඉටු කිරීම රජයේත් තමාගේත් ප‍්‍රමුඛතම කාර්ය බවත් ඇතැම් විට පියෙකු මෙන් අමිහිරි තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඊයේ (08 දා* උදෑසන සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඇමැතිවරයා ... |
"නීති කැඩුවයි අත්අඩංගුවට ගත් සමන්ත – නාමල් දුමින්ද හා ජයසිංහට ඇප" | "* දුමින්ද නාගමුව ඇතුළු 6 ක් පල්ලේකැලේ නිරෝධායනයට* මහින්ද ජයසිංහ ඇතුළු 8 දෙනකුට පී. සී. ආර්.* සමන්තට නාමල්ට සැප්තැම්බර් 6 දා යළි උසාවි එන්න කියයිහේමන්ත රන්දුණු, ප‍්‍රදීප් සමරකෝන්, රුක්මන් පිංතු, සමන්ත කුමාර, ආර්. ඒ. එච්. පේ‍්‍රමතිලක, ජාඇල – බී. ටී. කේ., කළුතර සමූහ – විජයසිරි විද්‍යාසේකරනිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්... |
"‘ද පර්ල් ඔෆ් ද සිල්ක් රූට්’ ග‍්‍රන්ථය අගමැතිට පිළිගන්වයි" | "ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6 ක ප‍්‍රගතිය අළලා සකස් කළ ‘ද පර්ල් ඔෆ් ද සිල්ක් රූට්’ (THE PEARL OF THE SILK ROUTE) ග‍්‍රන්ථය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ඉකුත් 06 වැනිදා අරලියගහ මන්දිරයේ දී සිදුවිය. මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යූ මහතා විසින් ග‍්‍රන්ථයේ මුල් ... |
"එල්.පී.එල් හා සම්බන්ධ නොවන බව මාලිංග කියයි" | "ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බළධාරීන් සමග කිසිදු සාකච්ඡුාවක් තමා සිදු කර නොමැති බවත් ශී‍්‍ර ලංකා සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග කියා සිටී. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මීට අමතරව තමා තව... |
"කටු පඳුරු හා ළඳු කැළෑ නොව මහ ගසුත් කපලා… වැවේ වතුර ලීක් එකක් හොයන්න කටුපඳුරු සහ ළඳු කැළෑ කැපුවා – වාරි ඉංජිනේරුවරිය කියයි" | "”මහියංගණ මාපාකඩ වැවේ, වැව් බැම්මට පහලින් වු රක්ෂිත කොටසේ ගස් කැපීමක් සිදු කර ඇති බවට මාධ්‍ය වාර්ථා පළවුණා. එහි සත්‍යතාව පරීක්ෂා කර බලන්න ආපු අවස්ථාවේ, අපිට නිරීක්ෂණය වුණා මාධ්‍ය වාර්ථා සත්‍ය බවට. මාපාකඩවැව වාරිමාර්ග ඉංජිනේරුවරිය දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ ”කටු ප`දුරු” පමණක් සුද්දකළ බව පැවසුවත් මධ්‍යම ප‍්‍රමාණය... |
"සෞඛ්‍ය සමිති වර්ජනය අවසන් දොස්තරලාගෙන් රතු එළියක්" | "පිළිගත් ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවේදයන් මත නොසිට හෙද වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කළහොත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම අවතීර්ණ වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (06වැනිදා* ‘දිවයින’ට කියා සිටියේය. හෙද ඉල්ලීම්, වැටුප් කොමිෂන් සභාව වෙත යොමුකර ... |
"බැසිල්ගේ නම අද ගැසට්ටුවට" | "ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද (07 දා* ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. හිටපු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට බැසිල් රාජපක්... |
"15 හැවිරිදි දැරිය අපයෝජනයට විශේෂඥ දොස්තර රිමාන්ඩ්…. මිහින්තලේ උප සභාපති ඇතුළු 3 ක් ස්වෙච්ඡාවෙන් ප‍්‍රකාශ දීමට යති" | "අන්තර්ජාල වෙබ් අඩවියක පළකර තිබූ දැන්වීමක් හරහා 15 හැවිරිදි දැරියක් මුදලට ලිංගික කටයුතු සඳහා යොදාගත් බව කියන වැලිසර නාවුක හමුදා රෝහලේ රාජකාරි කරන ලූතිනන් කමාන්ඩර් තනතුරක් දරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් ඊයේ (06 වැනිදා* අලූයම අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර මෙම දැරිය මුදලට අලෙවි කිරීම ස... |
"පොහොර ඉල්ලා අනුරාධපුරේ ජනතාව පාරට බසිති" | "මිහින්තලේ – රංග චතූවගාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගොවීහු පිරිසක් ඊයේ (5දා) අනුරාධපුර නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.පොහොර නොමැතිවීම හේතුවෙන් මේ වන විට තම වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, ඇතැම් වගාවන්වල අස්වැන්න නොමැති වී ඇති බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.මෙහිදී අදහස් ... |
"මුතුරාජවලට අත තියන්න එපා පාලකයින් රටේ අයිතිකරුවන් නොවේ – මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ කියති" | "වසර පහකට බලයට පත්වන පාලකයින් රටේ අයිතිකරුවන් නොවන බව හොඳින් මතක තබාගත යුතු යැයිද, රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (5 දා) කීහ.මුතුරාජවෙල රක්‍ෂිතයේ පේ‍්‍රෂණ කලාපය තුළ ලංකා විදුලිබල මණ්ඩලය මගින් අක්කර සිය... |
"රිෂාඩ්ගේ නඩුවෙන් සිව්වන විනිසුරුත් ඉවත් වෙයි" | "හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ද පෞද්ගලික හේතූන් මත ඊයේ (05දා) ඉල්ලා අස්විය.විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම නඩුකරයෙන් ඉවත් වූ හතරවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු... |
"ඖෂධවේදියෝත් අද සිට සටනට" | "ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ලබා දීමට කටයුතු නොකළහොත් අද (05දා) සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 13ක් පෙරේදා (03දා) උදෑසන ... |
"එන්නත් නොගත් අයට සහ එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයෙන් දැඩි බලපෑම්- ආචාර්ය චන්දිම ජීවන්දර" | "මෙතෙක් කොවිඞ් එන්නත ලබානොගත් සහ එක් කොවිඞ් එන්නත් මාත‍්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ඇති ‘‘ඩෙල්ටා’ කොවිඞ් ප‍්‍රභේදයෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි නිසා වහාම කොවිඞ් එන්නත් මාත‍්‍රාව ලබාගන්නා ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තීන් හා ෙසෙල ජෛව පිළිබඳ අධ්‍යයන අංශයේ ප‍්‍රධාන... |
"උ. පෙළට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක‍්‍රමයට" | "මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලූම රජයේ සහ පෞද්ගලික පාසල් අයැදුම්කරුවන්ගේ අයැදුම්පත‍්‍ර අද (05දා) සිට ලබන 30 වැනිදා දක්වා භාරගනු ලබන්නේ මාර්ගගත (ඔන්ලයින්) ක‍්‍රමයට පමණක් බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි." |
"සංචරණ සීමා ලිහිල් කරමින් අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්" | "පොදු ප‍්‍රවාහන සේවය, කුලී රථ, රෙදි සාප්පු, අවන්හල්, පුස්තකාල, ස්පා ආදිය සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කරමින් අද (5 දා) සිට මෙම මස 19 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත්කර ඇත. *රෙදි සාප්පු විවෘත වෙයි පදික වෙළඳාමටත් අව... |
"ත‍්‍රිවිධ හමුදා රෝහල්වලදී අද සිට ජනතාවට කොවිඩ් එන්නත්" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිවයින පුරා පිහිටි තෝරාගත් ත‍්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකදී අද :05දාෆ සිට ජනතාවට කොවිඞ් එන්නත් ලබාදීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයකුට අද සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30ත් සවස 4.30 ත් අතර කා... |
"වෙළඳ මාෆියාව පාලනයට පාරිභෝගික පනතට සංශෝධන අද නීතිපතිට භාරදෙනවා – ඇමැති බන්දුල කියයි" | "සහල් මාෆියාව ඇතුළු පාරිභෝගික ජනතාව පීඩාවට පත්කරන වෙළෙඳ මාෆියාව පාලනය කිරීමට හැකිවන පරිදි පරිභෝගික පනතේ වගන්ති 75 ක් සංශෝධන සඳහා අද :5 දාෆ නීතිපතිවරයාට භාරදෙන බව වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාිදිවයින’ට ඊයේ :04 දා පැවැසීය. මෙම පනත් නීතිපතිවරයා විසින් සංශෝධනය කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව පැවසූ ඇමැතිවර... |
"‘ඩෙල්ටා’රටවල් 85 ක් ගිල ගනී" | "ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ලෝකයේ රටවල් 85ක පැතිර තිබේ. රුසියාවේද ආසාදිතයන් මෙන්ම මරණ වාර්තාවීම ඉහළ ගොස් ඇත. මාසයක් ඇතුළත ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4 ගුණයක් දක්වා වැඩි වී තිබේ. කෙසේ නමුත් මාස දෙකකට පසුව මෙරටින් රෝගීන් වාර්තා වීම 1200 මට්ටමට පැමිණ තිබේ. චතුර පමුණුව" |
"විනිමය පීඩනය අවම කරන්න රජයෙන් නව විධිවිධාන – අගමැති මහින්ද රාජපක්‍ෂ" | "විනිමය අනුපාතයට ඇති පීඩනය අවමකර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ විධිවිධාන සලසමින් මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙය රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ... |
"කමල් රත්වත්තේ අභාවප‍්‍රාප්ත වෙයි" | "විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධුරය දැරූ කමල් සේනක රත්වත්තේ මහතා :61ෆ හදිසියේ රෝගාතුර වී පෙරේදා :3 දා කොළඹදී අභාවප‍්‍රාප්ත විය. ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සොහොයුරා වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ක්ලිපඞ් සේනක රත්වත්තේ මහතාගේ එකම පුතු වූ මෙතුමාගේ මව වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනියක ව... |
"කොළඹ ව්‍යාපාරිකයා මිහින්තලේ ඓතිහාසික භූමියකට වැඩේ දීලා – ඩෝසර් කිරීමෙන් අනුලාදේවි චෛත්‍ය බිමේ නටබුන් රැසක් විනාශයි" | "* පුරාවිද්‍යාවේ පැමිණිල්ලට මිහින්තලේ පොලිසිය හරහටකැකිරාව – සුදත් ඒකනායකඓතිහාසික මිහින්තලේ අනුලාදේවි චෛත්‍ය පිහිටි පුරාවිද්‍යා රක්‍ෂිතයේ අක්කර තුනක පමණ ඉඩම් ප‍්‍රමාණයක් සංචාරක විවේකාශ‍්‍රමයක් ඉදිකිරීම සඳහා කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඩෝසර් කර ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.කොරෝනා හේතුවෙන් රට වසා තිබුණ දින ... |
"තැන තැන විරෝධතා – මොනරාගල" | "සමගි ජන බලවේගයේ මොනරාගල ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (04) දහවල් මොනරාගල නගරයේදී පැවැත්විණි.තෙල් මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදී ගොවියා සුරක්ෂිත කරන ලෙසත් ඉල්ලමින් පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කරමින් මොනරාගල පොතුවිල් පාරේ සිට නගරය හරහා පෙළපාලියෙන් ගිය උද්ඝෝෂණකරුවන් නගරයේ වටරවුම් ... |
"අභාවප‍්‍රාප්ත කමල් රත්වත්තේ බුදුදහමට ලැදිව ජනතා සේවයට කැපවුණා – අවමඟුල් උලෙළේදී පූජ්‍ය දම්පහළ සීලානන්ද නාහිමියෝ පවසති" | "අප කිසිවකු නොසිතූ නොපැතූ අවස්ථාවක අපෙන් සමුගත් කමල් රත්වත්තේ මහතා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවත්, රටේ ශ්‍රේෂ්ඨ පවුල් පරිසරයක හැදී වැඞී, පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලින් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ තනතුරු හා වගකිවයුතු තනතුරු දැරූ ඔහු රටට, සමාජයට විශේෂයෙන් රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර හොබවමින් පළාතේ සංවර්ධනය වෙනුවෙන්ද,... |
"ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් විපක්ෂ නායක හමුවක්" | "ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිඞ් හොලි මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවිය. එහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා පැවැති අතර බරපතළ ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප‍්‍රගතිය උදෙසා අවශ්‍ය... |
"දේශපාලනය නිසා ඇද වැටුණු ශානි අබේසේකර විශ්‍රාම යයි…" | "කීර්ති වර්ණකුලසූරියරහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ජුනි 30 දා පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගියේය. 1985 දී උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවයට බැදුණු ශානි අබේසේකර බරපතළ අර්බුදයකට ලක්වූයේ සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ ගෙදර වළං සෝදන බවට හඬපටයක් ඔස්සේ කළ ප‍්‍රකාශය නිසාය.ශානි අපේ උපාලි පුවත්පත් ස... |
"කොවිඩ් වසංගතය හමුවේ සුපිරි තනතුරුවල වැටුප අඩු කරන්න… මගේ වැටුපෙනුත් මාසිකව රුපියල් ලක්ෂයක් කපන්න – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායක" | "සාකච්ඡා කළේ-අමරනන්ද විජේසේකරඕනෑම ව්‍යසන අවස්ථාවක දී රටේ අධ්‍යාපනය බිඳ වැටීමකට ලක් නොවී පවත්වාගෙන යෑමට නම්, අධ්‍යාපනය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් අනිවාර්යෙන් ම තිබිය යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායක මහතා සඳහන් කරයි. මේ වනවිට රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට එල්ල වී ඇති ... |
"සුද්දෝ නැති පාසිකුඩා වෙරළට ‘සංචාරක බුබුල’ අවශ්‍ය ද?" | "උදයාංග වීරතුංගරුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති පැරණි සෝවියට් රුසියානු කියමනක මෙසේ කියයි. ‘‘ක්තෝ නී රිස්කුයුත් තොත් නී පියුත් ශම්පාන්ස්කොවො”එහි අර්ථය ”අවදානම් නොගන්නා පුද්ගලයන් ෂැම්පේන් (ජයපැන්) බොන්නේ නැති බවයි” මෙයින් ගම්‍ය වන්නේ ජීවිතයේ යමක් ලබා ගන්න ආත්ම විශ්වාසය පෙරටු කර ගනිමින් අභියෝග” අවදානම් වලට මුහුණ දීමට බ... |
"චන්ද්‍රිකා සහ වෙල්ගම යළි ශ‍්‍රීනිපයට පක්ෂයෙන්ම ආරාධනයක් එයි" | "අකිත පෙරේරා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන් නැවත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙත එක් කර ගත යුතු බවට එම පක්ෂයේ බිම් මට්ටමේ යෝජනාවක් පක්ෂය වෙත ඉදිරිපත් වී ඇත. ඊට අමතරව ශී‍්‍රලනිපය තුළ සිටි පක්ෂ කි‍්‍රයාකාරීන් ද නැවත පක්ෂයට එක්කර ගනිමින් ශී‍්‍රලනිපය නැවත ශක්තිමත් ... |
"මංතීරු හතරයි… අතුරුගිරියේ සිට කැලණි පාලම දක්වා පළල්ම අධිවේගි මාර්ගය මෙන්න.." | "රුවන් ජයවර්ධන ” සංවර්ධනය” යනු වචනයෙන් එහා අවකාශය තුළ පවතින ඇත්ත ක‍්‍රියාවලියක්ය. එය මැතිවරණ වේදිකා දෙවනත් කරන ”වචනයක්” පමණක් නොවිය යුතුය. එහි ඇත්ත ප‍්‍රතිලාභ ජනතාවට හිමි විය යුතුය. එය වටහාගත් වත්මන් රජය මේ වන විට ඒ බව ප‍්‍රායෝගිකව ඔප්පු කරමින් ඇත. පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පවා රට සංවර්ධනය කරා මෙහෙයවීම පිණිස අවශ... |
"කාට කාටත් හදිස්සි වුණාට බැසිල් පාර්ලිමේන්තු එන දිනය තවම තීරණය කර නෑ" | "නෝමන් පලිහවඩනබැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට ඊයේ (02 දා* ප‍්‍රකාශ කළේය.ඇතැමුන් මේ සඳහා එක් එක් දිනයන් නම් කරනු මුත් අද හෙටම ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා ... |
"යාපනය යුද හමුදා කාන්තා බළකාය අලුත් වැඩක" | "දිනසේන රතුගමගේ යාපනය ආරක්ෂක සේනාංක මුලස්ථානය මගින් පාලනය වන යුද හමුදා කාන්තා බලකාය විසින් යාපනයේ වගා කළ මිරිස් වගාවෙන් ඉතා උසස් අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ අදහසකට අනුව වගා කළ මෙම මිරිස් වගාවේ අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කෙරෙයි. වගාවෙන් නෙ... |
"ශානි රට පනියිද කියා ගුවන්තොට විමසිල්ලෙන්" | "කීර්ති වර්ණකුලසූරිය විදේශ තානාපති කාර්යාලයක සහයෙන් හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර විදේශගත වීමට ඉඩ ඇති නිසා අවධානයෙන් සිටින ලෙස රජයේ බලධාරීන් කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන්ට දන්වා ඇත. රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ පවුලේ අය ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවර වෙත පැනගො... |
"රු. කෝටියක් වටිනා විදේශීය මත්පැන් හා දුම්වැටි තොගයක් එස්ටීඑෆ් එකෙන් අල්ලයි" | "බියගම – සුදත් පුබුදු කීර්ති, ඇන්ටන් ප‍්‍රනාන්දු තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු විදේශීය මත්පැන් බෝතල් හා දුම්වැටි තොගයක් මීගමුව දළුපොත මන්ත‍්‍රීවත්ත ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් ලද තොරතුරකට අනුව මීගමුව පොලිස් වසමේ දළුපොත මන... |
"දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කෙරේ" | "දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ව්‍යාපෘතිය මගින් ඉදිකරනු ලැබූ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම ඊයේ (02 දා* සිදු කෙරිණි. රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ නව තාක්‍ෂණය භාවිත කරමින් අරලියගහ මැඳුරේ සිට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය විවෘත කළ අයුරු ඡායාරූ... |
"දික්ඔය රෝහලේ වෛද්‍යවරු නයිටිංගේල් පහන අතට ගනිති!" | "නුවරඑළිය – නාලක රත්නායක දිවයින පුරා හෙදියන් විසින් ජූලි 01 දින සිට ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ට සහ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට හෙදියන්ගෙන් සිදු විය යුතු සේවය දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කරන ආකාරයක් දක්නට ලැබු... |
"ගිනිගත් නැවේ නියෝජිතට ඇප" | "මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්, එම නැව් සමාගමේ මෙරට නියෝජිතයා සහ එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ඊයේ (01 දා* කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගය අවසන් වීමෙන් පසු අධිකරණයෙන් නික්ම ගිය අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ ඒ. ජේ. ඒ. අබේනායක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ සටහ... |
"හෙද හෙදි වර්ජනයෙන් මොනරාගල රෝහල ඇතුළු දිස්ත‍්‍රික්කයේ සියලුම රෝහල් සේවා අඩාල වෙයි" | "බඩල්කුඹුර – රවිඳු ගුණතිලක ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් රජයේ හෙද හෙදියන් ඊයේ (01දා* ආරම්භ කළ වැඩ වර්ජනය නිසා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහල ඇතුළු දිස්ත‍්‍රික්කයේ සියලූම පළාත් සභාවට අයත් රෝහල්වල එදිනෙදා සේවාවන් සැපයීම සම්පූර්ණයෙන්ම අඩාල වී තිබිණි. සමස්ත ලංකා හෙද සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ ... |
"කාබනික පොහොර වගාවට යොමුවීම මා දුන් පොරොන්දුවක්; කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්න එපා… ගොවි නියෝජිතයෝ ජනපතිගෙන් ඉල්ලති" | "කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත‍්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (01දා* ඉල්ලා සිටියහ. ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ‍්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත‍්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුහු මෙම ඉල්ලීම ... |
"ස්වෛරීභාවයට හානියක් – සෙලෙන්දිවා වැඩ අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සහ සෙලන්දිවා ලෙෂර් ඉන්වෙස්ට්මන් යන සමාගම්වලට රජයට අයත් හා රජයට බහුතර කොටස් හිමි සමාගම් හා ආයතන පවරාදීම හා බදුදීම වළක්වන නියෝගයක් මුදල් අමාත්‍යවරයා වෙත නිකුත්කරන්නැයි ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා ඊයේ (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික ආයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.එලෙස රජ... |
"ආදිවාසී නායකයාට කොවිඞ් මර්දන එන්නත" | "වැදිනායක ඌරුවරිගේ වන්නිලෑඇත්තන් ඇතුළු ආදිවාසී පිරිසක් ඊයේ (30දා) මහනුවර ශ‍්‍රී දළදා මාළිගා පරිශ‍්‍රයේදී කොවිඞ් ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්හ. ඔවුන් මෙසේ ලබාගත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාවය. දළදා මාලිගයේ බහුකාර්ය ගොඩනැඟිල්ලේදී මෙම එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක වූ අතර එහිදී දළදා පෙරහැර රාජකාරිය සඳහා දායක වන කලා... |
"නැවෙන් සිදුවූ සත්ත්ව විනාශය අධිකරණයට – කැස්බෑවන් 176 ක් – ඩොල්ෆින් 20 ක් තල්මසුන් 4 ක් මැරිලා" | "* සතුන් මියගියේ රසායනික ද්‍රව්‍ය නිසා වූ පරිසර හානියෙන් – 39 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටුව කියයි* බොරු ඊමේල් එවා වරායට එන්න හැදු නැව වැරදියි * නැව ගිනි ගන්න ඉඩ දී වන්දි ගන්න අරමුණක් රජයට තිබුණේ නෑ – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්පසුගිය මැයි 20 වැනිදා කොළඹ වරායට නුදුරින් පිහිටි දේශීය මුහුදු සීමාවේදී එම්. වී. එක්ස්ප‍්‍රස් ප... |
"‘දිවයින’ පුවතින් පසු දිරිය දියණිය දැහැමි නෙත්සරාට දසතින් ආධාර ගලාඑයි" | "ඔන්ලයින් අධ්‍යාපනයෙන් එගොඩ වන්නට දියේ කිමිදී වැලි ගොඩදමන කුඩා දැරියක් පිළිබඳ සංවේදී පුවතක් ‘දිවයින’ අප පුවත්පතෙහි ඊයේ (30 දා* 15 වැනි පිටුවෙහි පළවිණි. හිත් උණුවන බොහෝ දෙනකු ඊයේ උදේම ‘දිවයින’ කාර්යාලයට දුරකථන ඇමතුම් දහස් ගණනක් ලබා දෙමින් අපේම වූ ඒ කුඩා සි`ගිත්තියට අත්වැලක් වන්නට තොරතුරු විමසන්නට විය. අනුන්ගේ දුක් කඳුළක... |
"බොරු වාර්තාවක් ජිනීවා යවමින් සුකා ආයෙත් ලංකාවට මඩ ගහයි" | "ලොව විශාල ලෙස වධහිංසා පමුණුවන අංක එකේ රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කරමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත බොරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙම වධහිංසා නිසා විශාල පිරිසක් විදේශ රටවලට පලා ආ බවට ඇය තවදුරටත් දන්වා තිබේ. එහෙත් වධ හිංසාවලට ලක්වූවන්... |
"මැදපෙරදිග රටවල් 6ක ගුවන් මගීන්ට ශී‍්‍ර ලංකාව දොර වසයි" | "ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත මැදපෙරදිග රටවල් 06ක සිට ශ‍්‍රී ලංකාවට ගුවන් මගීන්ගේ පැමිණීම දින 14ක් ස`දහා අත්හිටුවා ඇති බව ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රක... |
"ඇස්ට‍්‍රාසෙනෙකා මාත‍්‍රා දෙකේ පරතරය වැඩි වූ තරමට ප‍්‍රතිදේහ ජනනයත් ඉහළට" | "චතුර පමුණුව ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතෙහි මාත‍්‍රාවන් දෙකක් සති 44-45 අතර කාලයකදී ලබා දීම මගින් එන්නත සති 8-12 අතර පරතරයකින් ලබා දීමට වඩා හතර ගුණයක ප‍්‍රතිදේහ ප‍්‍රමාණයක් ජනනය කළ බව එම එන්නත නිපදවන්නන් වන ඔක්ස්ෆර්ඞ් එන්නත සමූහයේ සඳුදා නිකුත් කළ වාර්තාවක දැක්වේ. එසේම පළමු එන්නතෙන් සති 15-25 අතර දෙවන එන්නත ලබා ගත් එන්නත් කණ... |
"ශ‍්‍රී ලංගම බස් රියැදුරු වසර 29 ක් සේවය කළ බස් රථයට වැඳ සමුගනී" | "බළන්ගොඩ එන්.එච්. පියසේන බළන්ගොඩ ශී‍්‍ර ලංගම ඩිපෝවේ වසර 29ක් සේවය කළ රියැදුරෙකු තමා අවසන්වරට ධාවනය කරවූ බස් රථයට දණ නමා වැ`ද එහි යතුර ඩිපෝ අධිකාරිවරයාට භාරදී සේවයෙන් සමුගත් සංවේදී අවස්ථාවක් දැක ගැනීමට හැකි විය. පී.එම්. සමන්හේම කුමාර නැමැති මෙම රියැදුරු සිය සේවා කාලය තුළ ජනතාවගේත්, ආයතනයේත් යහපත පිණිස අවංක සේවයක් කර විශ... |
"ක‍්‍රිකට් තරුවල වියදම මිලියන 69 ක්… මිල අවම නිරෝධායන මධ්‍යස්ථානයකට යවයි" | "ඔවුනට එරටදී ව්‍යායාම සඳහා ඇවිදීමට නිශ්චිත ස්ථානයක් වෙන් කර නගර මධ්‍යයට යෑමට අවසර නොදී තිබියදී ක‍්‍රීඩකයන් තිදෙනකු මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය. මේ අතර එංගලන්ත ක‍්‍රිකට් තරග සංචාරය අතරතුර රාතී‍්‍ර වීථි සංචාරය කරමින් විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රි... |
"ගොවිතැනට අත තබන්න එපා – ගොවියෝ පාරට බසිති" | "* යුද්දේ දිනුව වගේ එක පාරට කාබනික වගාවට යන්න බැහැ – කාබනික පොහොර පමණක් භාවිතා කරන කිසිම රටක් ලෝකයේ නැහැ– රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම නිසා සිය වගාවන් පාළුවට ගොස් ඇතැයි චෝදනා කරමින් වැලිමඩ හා ඌව පරණගම ප‍්‍රදේශවල ගොවීහු පා ගමනින් දඹගොල්ල වෙල්යාය වෙත පැමිණ ඊයේ (28 දා) උද්ඝෝෂණයක නිරතවූහ. මෙම උද්ඝෝෂණය ස... |
"ක‍්‍රිකට් තරු තුනක් එංගලන්තයේදී අයාලේ ගිහින් – ආපසු මෙහි එන්නැයි දැනුම් දෙයි" | "* කුසල් මෙන්ඩිස් උප නායකත්වයෙන් ඉවතට – තරග තහනමකුත් පැනවෙයිකසුන් රණවීරඑංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් එංගලන්ත ඩර්හැම්හි මාර්ගයක රැඳී සිටිමින් විනය විරෝධී ලෙස හැසිරුණු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා සම්බන්ධයෙන් ශී‍්... |
"ශ‍්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර දෙයි" | "ශ‍්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ඊයේ (28දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමුවේය. කොවිඞ් අභියෝගය ජයගැනීම උදෙසා ශ‍්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලට ස්විස්ටර්ලන්ත රජය ලබාදෙන සහන සම්බන්ධයෙන් අදහස් පළ කරම... |
"වැඩසිටි කන්දේ රක්‍ෂිතයේ අක්කර 300ක් වනසති – දේවාලයට අයත් තින්නෝරු ඉඩම්ද අල්ලා ගනිති" | "* වන පාළුවෝ කතරගම වන සංරක්‍ෂිතයේ ඉඩම් අල්ලා විකුණාගෙන කත* දෙවියනි ඔබ කොහිද…?* වනය පුච්චා මහ බුරුත ගස් කපා ගෙවල් හදයිකතරගම කේ.ඞී. දේවපි‍්‍රයකතරගම ප‍්‍රදේශයේ වන රක්ෂිතයන්ට අයත් වන ප‍්‍රදේශයන් විශාල ලෙස විවිධ වූ පුද්ගලයින් අල්ලා ගනිමින් වටිනා ගස් කපා දැඩි පාරිසරික හානියක් කරමින් පසුවේ.මේ වනවිට කතරගම කොච්චිපතාන සිතුල්පව්... |
""කොවිඩ් ආසාදනයෙන් පියා, මව හා පුතු මසක් තුළ ජීවිතක්‍ෂයට"" | "* මහගෙදර ඉතුරු වුණු මල්ලිගෙ බිරිඳයි දරුවෝ දෙන්නයි දැන් ජීවත්වන්නේ කොහොමද? – තනිවූ සහෝදරිය හැඬූ කඳුලින් අසයිකොවිඞ් ආසාදනය වීමෙන් එකම පවුලේ තිදෙනකු මියගිය පුවත සුළිසුළඟට හසුවූ දුහුවිල්ලක් මෙන් රටපුරා පැතිරගියේ ක්ෂණයකිනි. ඒ සමගම යළිත් කොවිඞ් පිළිබඳව බියක් චකිතයක් සියළු සිත් තුළ ඇති වූ බව නොකියා බැරිය.මෙසේ මියගොස් ඇත්තේ ඉ... |
"අගමැති සහ ඕමානයේ ඉහළ පෙළේ ආයෝජකයන් අතර හමුවක්" | "අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඕමානයේ ඉහළ පෙළේ ආයෝජකයන් අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එරට ෂුමූක් ආයෝජන හා සේවා ආයතනයේ විධායක නිලධාරී ඉංජිනේරු මුසල්ලාමි ජුමා අල් හදායිෆි, විධායක අධ්‍යක්‍ෂ අබ්දුල්ලා අල් බුලූෂි, ශ‍්‍රී ලංකාවේ ඕමාන තානාපති අල් ෂෙයික් ජුමා හැමිදන් අල්ෂෙහි, තානාපති කාර්යාලයේ පළමු ලේකම් ... |
"කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්" | "මනෝජ් අබයදීර ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබාදෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී ඇත.දැනට ශ‍්‍රී ලංකාවේ සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන්නේ 1969 දී ක‍්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදුව පමණි. නව පිරිපහදු... |
"විරෝධතා මැද්දේ දුමින්ද එළියට ආ හැටි" | "මනෝජ් අබයදීර මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය දිනයේ දුමින්ද සිල්වා නිදහස ලැබීම මේ වන විට දේශපාලන පිටියේ පමණක් නොව නීති ක්‍ෂේත‍්‍රයේ ද මාතෘකාවක් බවට පත්ව තිබේ. දුමින්දට ලබා දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් භාරත පාර්ශ්වයෙන් විරෝධතා එල්ලවීම සාමාන්‍ය වුවත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය පවා දු... |
"බැසිල් දැන්ම නොඑයි" | "හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වීමේ ඉඩකඩක් තිබුණත් එය දැන්ම සිදු නොවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. ඒ මහතා ලබන මස 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසුම්වලට පිළිතුරු වශයෙන් මේ බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට දැනගන්න... |
"රට වසා කොරෝනා පාලනය කරන්න බැහැ… ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි" | "කොරෝනා වෛරසය යළි යළිත් රටවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් පාලනය කරන්නට මෙතෙක් කිසිම රටකට නොහැකිවී ඇති බවත් රට වසා දැමීමකින් කළ හැක්කේ තාවකාලිකව අවදානම පාලනය කිරීමක් පමණක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (25 දා* ජාතිය අමතමින් පැවසීය. පළමු සහ දෙවැනි කොරෝනා රැල්ල පාලනය කළත් තුන්වැනි රැුල්ල මගින් වෛරස ප‍්‍රභේද ගණනක් රට... |
"පෞද්ගලික අරමුණු ඉටුකර ගත නොහැකිව සමහරු අමනාප වෙලා… ඒත් බුද්ධිමත් ජනතාව මට විශ්වාසයි" | "කිහිපදෙනකු සතුටු කිරීමට ප‍්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ… කිහිපදෙනකු සතුටු කිරීම සඳහා තමාගේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම’ කි‍්‍රයාත්මක කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25 දා* ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේය. තමා බලයට පැමිණි පසු සමහරදෙනකු තම පෞද්ගල... |
"කොණ්ඩ ජනියාට හවුල් තිදෙනෙක් ආයුධ සමග අත්අඩංගුවට" | "බණ්ඩාරගම- ආර්.ඒ. පේ‍්‍රමතිලක මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව අඟුලාන දුම්රිය පොළ ඉදිරිපිට නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, දේශීයව නිපද වූ කුඩා පිස්තෝලයක්, ජීව අත්බෝම්බ එකක්, ජීව උණ්ඩ 10ක්, කිනිසි 02ක්, කුඩා කඩු 02ක්, මන්නා පිහියක් සමග සැකකරුවන් තිදෙනෙකු... |
"තවත් නැවක් ගිනිගනී" | "අකිත පෙරේරා, කීර්ති වර්ණකුලසූරිය මෙරටට ඈත මුහුදේ යාත‍්‍රා කරමින් තිබෙන ලයිබිරියානු ධජය සහිත නෞකාවක ගින්නක් හටගෙන ඇත. ඒ සම්බන්ධව මේ වනවිට අදාළ සියලූම පාර්ශ්ව වෙත අනතුර ඇඟවීම්කර අතැයි ශී‍්‍ර ලංකා නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය. එම්. එස්. ඞී. මෙසිනා නම් මෙම නෞකාව මෙරටට ව... |
"පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඞ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්…" | "කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් විසින් රුපියල් මි. 15 ක් වටිනා කොවිඞ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. උන්වහන්සේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම උපකරණ සංඛේතාත්මකව භාරදුන්හ. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප‍්‍රධාන උ... |
"කළුතරත් පාළුවට ගිහින්…" | "ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම වෙනත් පොසොන් පොහොය දිනවලදී බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන කළුතර බෝධිය පොසොන් පොහොය දින පාළුවට ගොස් තිබුණි. බෝධීන් වහන්සේගේ ප‍්‍රධාන දොරටුව ඉබි යතුරු දමා වසා දමා ‘ඇතුල්වීම තහනම්’ යන පුවරු ප‍්‍රදර්ශනය කර තිබූ අයුරු දැකගත හැකි විය. රථ ගාල සහ මල් කඩ සියල්ල පාළුවට ගොස් තිබූ අතර ඉඳහිට ගාලූ ප... |
"පොසොන් පොහොයදා හුදකලා වූ අනුරපුර පුදබිම" | "මිහින්තලේ – රංග චතු අනුබුදු මිහිඳු මාහිපාණන් ප‍්‍රමුඛ ධර්මදූත කණ්ඩායම නිර්මල බුදුදහම රැුගෙන මෙරටට වැඩම කිරීම සිහිපත් කරනා 2329 වන පොසොන් පොහොය දිනය ඊයේ (24දා* දිනට යෙදී තිබුණු අතර පවතින කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පොසොන් පොහොය පිංකම් පැව... |
"සිතුල්පව්වේ ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන්" | "උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂිකව පවත්වන පොසොන් පොහෝ දින ආලෝක පූජාව 34 වැනි වරටත් ඊයේ (24 දා* පැවැත්විණි. එහිදී උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප‍්‍රියංකර ජයරත්න සහ උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, සිතුල්පව්ව රජමහා... |
"අගමැතිවරයා පෙහෙවස් සමාදන් වෙයි…" | "කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ ඊයේ (24දා* උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය. තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන... |
"34 වන වරටත් උපාලි සමූහ ව්‍යාපාරය මගින් අද අලෝකවත් කරන මහරහතුන් දොළොස් දහසක් වැඩ සිටි සිතුල්පව්ව පුද බිම" | "සුවහසක් බොදු දනන්ගේ මසැසත් මනසත් අමන්දානන්දයට පත් කිරීමට සමත් අපරිමිත පුණ්‍ය භූමි අතළොස්ස අතරින් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරින්ද ග‍්‍රාම නිලධාරි වසම තුළ සුන්දර යාල වන පියසේ කලාප අංක එක මධ්‍යයේ චිත්තාකර්ශනීය චිත්තල පබ්බත... |
"උතුම් පොසොන් පොහොය අදයි" | "අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (24) යෙදී ඇත. ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් ම... |
"ප‍්‍රශ්න ඇහිල්ල පැත්තකට දායි.. සජබ මන්තී‍්‍රවරු සබය මැද විනාඩි 40 ක් විරෝධතාවේ…" | "‘තෙල් මිල අඩු කරනු’, ‘ජනතාවට සහන දෙනු’, ඇතුළු සටන් පාඨ රැුසක් කියමින් සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරු ඊයේ (23 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගැබෙහි විනාඩි 40 ක පමණ විරෝධතාවක නිරත වූහ. ඊයේ දින මන්තී‍්‍රවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා ආණ්ඩු පක්ෂය විසින් පිළිතුරු ලබාදීමේ අවස්ථාව ආරම්භයේදීම සමග... |
"රනිල් දිවුරුම් දෙයි… මැතිසබයේ පුටු පිරෙයි වාඩිවෙන විට දෙපැත්ත හිස්" | "එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අභිනව මන්තී‍්‍රවරයකු වශයෙන් ඊයේ (23 දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී නවවැනි පාර්ලිමේන්තුවේ 225 වැනි මන්තී‍්‍රවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. මෙතෙක් කාලයක් එජාප ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය හිස්ව පැවතිණි. ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී අභිනව මන්තී‍්‍ර දි... |
"සජබ මන්ත‍්‍රීවරු ඊයේ රථ පෙළපාලියකින් මැති සබයට" | "අකිත පෙරේරා, රනිල් ධර්මසේන පවතින කොවිඞ් ව්‍යාප්තිය හමුවේ අසරණ වී සිටින ජනතාව තවත් පීඩාවට පත්කිරීමට එරෙහිව ‘‘දැන් සැපද’’ යන තේමාවද පෙරදැරි කරගෙන සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරු ඊයේ (22දා* විශේෂ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියහ. බස් ත‍්‍රිරෝද, යතුරුපැදි, ජීප්, පමණක් නොව, ට‍්‍රැක්ටර් බුල්ඩෝසර් ටිපර් වැනි විවිධ රථවල නැ... |
"රාජගිරියේ පවුලක් කැනඩාවේදී බීමත් රියැදුරාට බිලිවෙති… මියගිය දියණිය දින කිහිපයකට පෙර උපාධියත් ලබලා" | "කීර්ති වර්ණකුලසූරියකැනඩාවේ මිල්ටන්හි බි‍්‍රටානියා මාර්ගයේ රිය අනතුරු ගහන ප‍්‍රදේශයකි.මේ සතියේ දිනක 28 හැවිරිදි තරුණයකු පැදවූ කැඩිලැක් රථයක් හා ශ‍්‍රී ලාංකිකයකු පැදවූ සූම් රියක් ගැටීමෙන් සූම් රියේ තිදෙනා මරුමුවට පත්වූහ.සූම් රිය පැදවූයේ අතුල කරුණානන්ද නමැති ශ‍්‍රී ලාංකිකයෙකි.ඔහු පැදවූ රියේ බිරිය සොමිකැලූම් සහ දියණියද වේ... |
"ඇමරිකානු ජනපති නතරවී සිටි ජිනිවා ඉන්ටර්කන්ටිනෙන්ටල් හෝටලයේ බිල ඩොලර් මිලියන 1.2 ක් – පැය 20 ක් තිස්සේ ජිනිවා විල අසල මාර්ගයද වසා දමලා" | "ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදී රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් සමග සාකච්ඡා කිරීම සඳහා පැමිණි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් නතර වී සිටි ඉන්ටර්කන්ටිනෙන්ටල් හෝටලයේ බිල ඩොලර් බිලිය 1.2 ක් යැයි අනාවරණය වී ඇත. මෙම හෝටලයේ ඉහළ මාලයේ වර්ග මීටර් 650 වූ සුපිරි කාමරය බයිඩන් විසින් වෙන් කරගෙන තිබිණි. රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡුා කළ ... |
"කොළඹ 60% කට යනඑන මං නෑ…. පුරපතිනිය කියයි" | "කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගෙන් 60% කගේ ජීවනෝපාය මාර්ග සියල්ලම මේ වන විට අහිමි වීමෙන් අන්ත අසරණවී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. එම නිසා ජනතාවට තවත් බර පැටවීමෙන් වලකින්නැයි නගරාධිපතිනිය රජයෙන් ඉල්ලා සිටියාය. කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභීනී සහ කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්... |
"දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්සා – කෝටි 52 ක කුඩුත් හමුවෙයි" | "* කළුතර SIගේ කුඩු ජාවාරමේ අලුත්ම හෙළිදරව්වහේමන්ත රන්දුණුතම දියණියගේ මංගල උත්සවය තරුපහේ හෝටලයක මහ ඉහළින් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමන් මෙම කුඩු ජාවාරමට සම්බන්ධ වූ බව රුපියල් කෝටි 52 ක හෙරොයින් තොගයක් රාජකාරි නිල ඇඳුමින් කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පො... |
"අභියෝග හමුවේ නොසැලෙන ජනපති ගෝඨාභය…." | "– ජනපති 72වැනි ජන්ම දිනය නිමිත්තෙනිපණ්ඩුකාභය කුමරු තරම් ජීවිතය රැකගෙන බලයට පත්වීම සඳහා අභියෝගවලට මුහුණ දුන් පාලකයෙක් මේ ඉතිහාසයේ හමුනොවේ. දුටුගැමුණු රජු තරම් බිහිසුණු සතුරු හමුදාවකට මූණදුන් කෙනෙක් ඉතිහාසයේ නොමැත. රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීමේදී වළගම්බා රජු තරම් තර්ජනවලට මූණදුන් කෙනෙක්ද නොවේ. මේ ත‍්‍රිවිධාකාරයේම අභියෝග... |
"පර්ල් එක්ස්ප්‍රස් නැවේ තෙල් අයින් කරන්න….. පේරාදෙණිය සරසවියෙන් මෙට්ටයක්.." | "සමන්තී වීරසේකරපරිසරයත් මිනිසා ඇතුළු සමස්ත සත්ත්ව කොට්ඨාසයත් අතර ඇති මනා සබැඳියාව ලෝකයට සිහි කළ මෑත ම සිදුවීම පර්ල් එක්ස්ප‍්‍රස් නෞකාව ගිනිගෙන ගිලී යෑමය. ඉන් ඇතිවූ පරිසර හානිය අවම කිරීම පිණිස විද්වතුන් වෙහෙසවෙමින් සිටිති. මේ අතර ගිලීගිය පර්ල් එක්ස්ප‍්‍රස් නෞකාවෙන් කාන්දු වී ඇති තෙල් එක්රැස් කිරීමට මිනිරන් සහිත නිර්මාණය... |
"මම ඉගන ගත්තෙත් සිංහලෙන්… මෛත්‍රී එක්ක එහෙම ගැටුමක් නැහැ… පාර්ලිමේන්තු ඒමට පෙර රනිල් සමග වෙනස්ම කතාබහක්…" | "* විපක්ෂයම එක තැනකට ගේනවා…* මේ ආණ්ඩු පෙරලන වෙලාවක් නෙවෙයි…* විපක්ෂය ඒකාබද්ධ කරනවාසාකච්ඡා කළේඅනුර සොලමන්ස්මනෝජ් අබයදීර ලබන සතියේ ඔහු යළි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස දුවුරුම් දෙනු ඇත. දේශපාලනයේ ජය පරාජයන් අතරේ තවමත් ඔහු සිය කි‍්‍රයාකාරී දේශපාලනය මදකට හෝ නතර කර නැත. දේශපාලන පෙරලි රැසක් ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය සමග ස... |
""මෙරට අධ්‍යාපන ක්‍රමය විෂය දැනුමට පමණක් සීමා වෙලා, දරුවන්ට සිතීමේ ශක්තිය අඩුයි…"" | "* ඇමෙරිකන් ජාතික ළමයි පන්සිල් ගත්තෙ නැති වුණාට බුදුදහමට අනුව ජීවත් වෙනවා… * යහපත් සමාජය නිර්මාණය වුණොත් මේ රට දියුණු කරන්න අපහසු නෑ… * දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ… තරංග රත්නවීර 1944 අවුරුද්දෙ දීපු දානය ගැන 1992 අවුරුද්දෙ මට කියනකොටත් ඔහුගේ ඇස්වලින් කඳුළු බේරුණා. ඒ ඇස්වල සතුටු කඳුළු ද... |
"අබලිව අතහැර දැමූ ටාටා ජීප් රියක් හදා ධාවනය කරවූ විලයායේ සිසු දරුවෝ" | "දිඹුලාගල කඳු ශිඛරයට එහා මාදුරු ඔයට සීමා මායිම්ව ඇති අරලගංවිල රටට බත සපයන සශී‍්‍රක බිම් කඩකි. රටේ පැවති යුද සමයේදී ත‍්‍රස්තවාදීන්ගෙන් අනවරතව සිදුවූ තාඩන පීඩන හමුවේ ගම් බිම් හැර නොගිය එහෙත් වෙහෙසකර දුෂ්කර ජීවිතයක් ගෙවූ මින්සුන් පිරිසක් ජීවත්වන ප‍්‍රදේශයකි මේ. රටේ පැවති දේශපාලන වතාවරණයත් සමග කොතරම් නොසලකා හැරීම් ප‍්‍රශ්න... |
"ඉන්දියානු ප‍්‍රභේදයේ ආසාදිතයකු එළියට ගියොත් 6 දෙනෙකුට බෝවෙනවා…. රෝග ලක්‍ෂණත් වෙනස්…. එංගලන්ත පර්යේෂකයෝ හෙළි කරති" | "දැනට ලොව වේගයෙන්ම පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියානු ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ආසාදනය වූ අයකු එළිමහනට ගිය විට එකවර පහසුවෙන් තවත් 06දෙනකුට පමණ වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ. තරුණ අයකුට මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ විට එය නරක් වූ සෙම්ප‍්‍රතිශ්... |
"ඩෙවෝන් අනතුරින් ලංකාව ගැලවෙයි" | "කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්සියා වරාය වෙත යාත‍්‍රා කරමින් තිබූ ඩෙවෝන් නමැති බහාලූම් නැවේ තෙල් ටැංකියකින් තෙල් ටොන් 10 ක් බෙංගාල බොක්කේදී කාන්දුවීමේ සිද්ධියක් අනාවරණය වී ඇත. පෘතුගාල ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ මේ නැවේ තෙල් බෙංගාල බොක්කේ කිලෝමීටර් 10 ක් දුරට පැතිරී තිබේ. ඩෙවෝන් නැවේ පතුලේ සිදුවූ සිදුරු වීමකින් මෙම ත... |
"ගමේ තරුණයෝ එක්වී පිටස්තරයන්ගේ කසිප්පු විනාශ කරති" | "වවුනියාවේ, පාලමොඞ්ඬේ, පනිච්චන්කුලම් ගම්මානයේ කසිප්පු තිප්පළකට කඩා වැදුණු ගම්මානයේ තරුණයන් පිරිසක් එම කසිප්පු තිප්පලේ තිබුණු ගෝඩා බැරල් හා කසිප්පු විශාල ප‍්‍රමාණයක් විනාශ කොට තිබේ. මේ ප‍්‍රදේශයට පිටස්තරින් පැමිණි පිරිසක් ගම්මානයේ කෙළවරක කසිප්පු පෙරණ බවට එම තරුණයන්ට ලැබුණු ආරංචියක් මත එම තරුණයෝ අදාළ ස්ථානයට ගොස් කසිප්පු... |
"ජනපතිගෙන් උපදෙස්; සංචරණ සීමා සඳුදා ලිහිල් වෙයි… 23 දා රෑ සිට 25 දා දක්වා පමණක් යළි සීමා පනවයි…. ඇතැම් කොවිඞ් මරණ දෙපාරක් සටහන් වෙලා" | "එළැඹෙන 21 වැනිදා අලූයම 4.00 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18 දා* පැවති කොවිඞ් මර්දන විශේෂ කමටුවේදී නිලධාරීන්ට උපදෙස් දී ඇත. එහෙත් ජුනි මස 23 වැනිදා රාති‍්‍ර 10.00 සිට 25 වැනිදා අලූයම 4.00 දක්වා පමණක් පෙර පරිදි සංචරණ සීමා නැවත කි‍්‍රයාත්මක කරනු ඇත. සංචරණ සීමා ලිහිල් කළ ද පළාත් අතර පන... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.