Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පාඩුයි කියූ රාජ්‍ය ආයතන 52න් බිලියන 313ක ලාභයක්"
"2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 යේදී රුපියල් බිලියන 313ක ලාභයක් අත් කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. මේ ආයතන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද වන බව ඇමැතිවරයා කියයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ පිරිවැයට සරිලන ...
"මුෂාරෆ්ට එරෙහිව විනය පරීක්‍ෂණ නීති විරෝධියි"
"සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතාට එරෙහිව එම පක්‍ෂයේ විනය කමිටුව විසින් පරීක්‍ෂණ පවත්වා ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29 දා) තීරණය කළේය. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට හා පාර්ලිමේන්තු අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රක...
"ටෙලිකොම් – රක්‍ෂණ සංස්ථාව විකුණනවාට පොහොට්ටුව එකඟ නෑ – ගාමිණී ලොකුගේ"
"ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සහ බැංකු පුද්ගලිකරණය කිරීමට පක්‍ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකඟ විය නොහැකි බව එම පක්‍ෂයේ වෘත්තීය සමිති නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඊයේ (29දා) එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. දැනටමත් පුද්ගලික අංශයට කොටස් ලබාදී තිබෙන ශ්‍ර...
"ශ්‍රී ලාංකේය දේශපාලනයේ පෙරළිකාර චරිතයක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය, චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසට (28 දා) පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය...
"බදු පොලු තැබූ සුරාබදු ආයතනවලට යළි බලපත්‍ර දුන්නැයි නිහඬ විරෝධතාවක්"
"රටේ ජනතාව බදු පිට බදු ගෙවමින් පීඩාවට පත්ව ඇති මොහොතක රුපියල් කෝටි 678ක තරම් අතිවිශාල බදු මුදලක් අයකර ගැනීමට කටයුතු නොකරමින් එම ආයතන වෙතම යළිත් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ‘මගෙන් රටට’ සංවිධානයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පැවසීය. තවද බදු මුදල් ගෙවීමට ඇති අරක්කු නිෂ්පාදන සමාගම් සඳහ...
"රකිමු මුහුදු තෘණ බිම් ජාතික උත්සවය හා ජාත්‍යන්තර දින සැමරුම අද"
"ලෝක මුහුදු තෘණ දිනය අදට (1 දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන් නක ජාතික උත්සවය අද (01 දා) දවස පුරා මීගමුව ‘ජෙට්වින්ග් බ්ලූ’ හෝටල් පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ. පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, එම අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුමේ දී ශ්‍රී ලංකාව සහ ගෝලීයව ව්‍යාප්ත...
"ඉන්දියානු සාගරයේ නාවික නිදහස වෙනුවෙන් උපාය මාර්ගික ස්ථාවරත්වයක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. නාවික නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට ශ්‍රී ලංකාව...
"බදු පොලු තැබූ සුරාබදු ආයතනවලට යළි බලපත්‍ර දුන්නැයි නිහඬ විරෝධතාවක්"
"රටේ ජනතාව බදු පිට බදු ගෙවමින් පීඩාවට පත්ව ඇති මොහොතක රුපියල් කෝටි 678ක තරම් අතිවිශාල බදු මුදලක් අයකර ගැනීමට කටයුතු නොකරමින් එම ආයතන වෙතම යළිත් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ‘මගෙන් රටට’ සංවිධානයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පැවසීය. තවද බදු මුදල් ගෙවීමට ඇති අරක්කු නිෂ්පාදන සමාගම් සඳහ...
"ආර්. එම්. වී. වැඩ කරගන්න වෙලාව වෙන්කර ගැනීම අනිවාර්ය වෙයි"
"ලබන 04 වැනිදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කරයි. ඒ සඳහා 2117116 යන ස්වයංක්‍රීය දුරකථන අංකයක් හඳුන්වාදී ඇතැයි ද කොමසාරිස් ජනරාල්වරයා පැ...
"පොහොට්ටුවේ බලය තිබූ ඇල්පිටිය ප්‍රා. සභාව දියවෙයි – බලය ශූන්‍ය වුණා"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (28) අහෝසි වී එහි පාලනය සභාවේ ලේකම් යටතට පත්ව තිබේ. පළාත් පාලන ආඥා පනතට 2017 එක්වූ නව සංශෝධනයේ 262 අධිකාරියේ 66 ආ වගන්තියට අනුව එම ප්‍රාදේශීය සභාවේ බලය අහෝසි වන බව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා ‘දිවයින’ට පැවසීය. පනතට ...
"මහනුවර පාස්පෝට් ගෝරි! – දිනකට දෙන්න පුළුවන් 200 යි"
"මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට ඊයේ (28දා) ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූවත් එම කාර්යාලයෙන් දිනකට නව ගමන් බලපත්‍ර ලබාදිය හැක්කේ 200 දෙනකු පමණ පිරිසකට යැයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දිවයිනට ඊයේ (28දා) පැවසීය. ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම ...
"පොලිස්පති පත් කිරීම: – කථානායකගේ ඡන්දය ව්‍යවස්ථා විරෝධියි – ලක්‍ෂ්මන් කිරිඇල්ල"
"දේශබන්ධු තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කිරීමේ යෝජනාව සලකා බැලූ ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඡන්දය භාවිත කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. කිරිඇල්ල මහතා මෙසේ ද කීවේය. පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක...
"රජීව් ගාන්ධි ඝාතනයේ ශාන්තන් රජීව් ගාන්ධි රෝහලේදී ම මියයයි"
"හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබූ යාපනයේ ශාන්තන් නමැත්තා පෙරේදා (27 දා) ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් තිබේ. ඔහු වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී හදිසියේ වැළඳුණු අක්මා රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගො...
"රොනී ද මැල්ගේ අවසන් කටයුතු හෙට – රුහුණ විශ්වවිද්‍යාල පිටියේ දී"
"අභාවප්‍රාප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රුහුණු විශ්වවිද්‍යාල පිටියේ දී හෙට (මාර්තු 01 වැනිදා සිකුරාදා) සවස 04 ට සිදු කිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය ඊයේ (28 දා) සවස 02 සිට අද (29 දා) සවස 02 දක්වා කොල්ලුපිටිය, චාර්ල්ස් ඩ්‍රයිව්, අංක 05 දරන නිවසේ තැන්පත් කර තිබේ. ඉන්පසුව හෙට (01 දා) සවස ...
"ශ්‍රීලනිප හා ඩලස්ලාත් විශ්වාසභංගයට පක්‍ෂ වෙති පාඨලීත් ඒ පැත්තට"
"කථානායකට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ නිදහස ජාතික සභාව තීරණය කර ඇත. මාර්ගගත සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සංශෝධන එක්නොකොට එම පනත සම්මත කිරීමට කථානායක ක්‍රියා කළ බව කියමින් ඊට එරෙහිව ස...
"මිඩ්වයිෆ්ලාගේ කොඩිතුවක්කු සජබයට එක් වෙයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩුනුවර ආසන සංවිධායිකා, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික සහ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්වූවාය. ඒ අනුව ඇය සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිට...
"කෑලි කඩපු ඉඩම්වලට විදුලි සැපයුම් ගාස්තු අයකරන හැටි නිශ්චිතව දැනුම් දිය යුතුයි"
"ඉඩම් කොටස් කර අලෙවි කරන සමාගම් විසින් එකී ඉඩම් සඳහා විදුලිබල සැපයුම ලබා ගැනීමට අයදුම් කිරීමේදී අයකරන ලබන සැපයුම් ගාස්තු කුමන ආකාරයෙන් සකස් කළේදැයි නිශ්චිතව අයැදුම්කරුවන්ට දැනුම් දිය යුතු බවට අභියාචනාධිකරණය ඊයේ (28දා) ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළේය. අයැදුම් කිරීමේදී ගණනය කරන මුදලට වඩා වැඩි මුදලක් අයකිරීම වළ...
"නාමල්ගේ මුදල් අවභාවිතය : – FCID හිටපු DIG රවීගෙන් ප්‍රකාශ නොගත්තේ ඇයි? – මහේස්ත්‍රාත් CIDයෙන් අසයි"
"විධිමත් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙසට තම අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදීත්, පොලිස් විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතාගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා නොගත්තේ ඇයි දැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්‍ෂ...
"ඉන්දියාව ලෝකයට යන දැවැන්ත ආර්ථිකයක් හදනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක"
"අපි අවුරුදු 450කට ආසන්න කාලයක් කවර හෝ ආධිපත්‍යයකට යටත් වී සිටි ජාතියක්. අවුරුදු 133ක් මුළුමනින්ම සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපි 1948 නිදහස ලබනවා. විවිධ භාෂාවන්, කුල බෙදීම්, ග්‍රාමීය දුප්පත්භාවය විවිධාකාරයෙන් පැතිරී තිබුණු ඉන්දියාව 1947 නිදහස ලබන විට, නේරු, ගාන්ධි, පාතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස්ලට ඉන්දියානු ජාතික ක...
"ආර්ථික පරිවර්තනයට අනුගත වීමට හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"‘ප්‍රතිභාෂේක කාන්තා ව්‍යවසායක සම්මාන 2023 සම්මාන උළෙල පෙරේදා (27දා) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට එක්වූ ජනාධිපතිවරයා මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය සමග මෙහි වෙති. ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවස...
"පරාටේ අත්හිටෙව්වත් උසාවි යන්න බාධාවක් නෑ – ඇමැති රංජිත් සියඹලාපිටිය"
"පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබූවත් ගනුදෙනුකාර පාර්ශ්වයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැංකුවලට ඇති අයිතියට එමගින් බලපෑමක් නොවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමෙන් බැංකු පද්ධතියට සිදු වන හානිය පිළිබඳ මහ බැංකුව මගින් නිරීක්ෂණය කරනු ලබන බව...
"කරාපිටිය රෝහලට කෝටි දෙසීයක් ඇමැති රමේෂ් කියයි"
"කරාපිටිය රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ උපකරණ ගැනීම සඳහා රුපියල් කෝටි දෙසීයක් වෙන්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. මෙම රුපියල් කෝටි දෙසීයෙන් සියයක් රෝහලේ අලුත්වැඩියා කටයුතු සඳහා ද කෝටි සියයක් මහාචාර්ය ඒකකය, ශල්‍ය වෛද්‍ය ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය ඉදි කිරීම සහ උපකරණ ගැනීම සඳහා වෙන් කර ඇතැයි හෙතෙම කීවේය. එයට ...
"විශ්වාසභංගයට නොබියව මුහුණ දෙනවා කථානායක කියයි"
"තනතුර රැකගන්න තමාට කිසිසේත් අවශ්‍ය නැති වුවද තමාට එරෙහිව එල්ල වෙන විශ්වාසභංග යෝජනාවට නොබියව මුහුණදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. කෙසේ වෙතත් මෙම තනතුර පිළිබඳව තමාට ඇත්තේ මහත් කලකිරීමක් යැයි කී කථානායකවරයා මෙම විශ්වාසභංග යෝජනාවට අවංකව මුහුණදෙන බවද කීවේය. පාර්ලිමේන්තු අසුන පිළිබඳව කලකිරුණත් කෙද...
"මහ බැංකුවේ පාලක මණ්ඩලය මුදල් කාරක සභාව හමුවට"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය එළඹෙන සතියේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත. මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පවසයි. මෑතක දී සිදුකරන ලද ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් එහිදී බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිද...
"ග්‍රාමනිලධාරී සම්මුඛ පරීක්‍ෂණ මාර්තු 13 – 14 – 15 දිනවල"
"නව ග්‍රාම නිලධාරීන් 2002දෙනකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මාර්තු මස 13 ,14 සහ 15 දිනවල පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (28 දා) පැවසීය. සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම පිරිස කඩිනමින් රාජ්‍ය සේවයට එක්කර ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පුත්තලම ...
"අද – හෙට අව්ව සැර වෙලාවට පාසල්වල ක්‍රීඩා පුහුණුවීම් එපා – අධ්‍යාපන අමාත්‍යාංශය"
"මේ දිනවල පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, ඊයේ, අද සහ හෙට දිනවල (28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල...
"ගාසා ළමා අරමුදලට කාගිලිස් සභාපතිගෙන් ලක්ෂ 30ක්"
"ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබූ ‘ගාසා හි ළමා අරමුදල සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් පරිත්‍යාග කිරීමට කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා ඊයේ (28 දා) කටයුතු කළේය. පේජ් මහතා ඊට අදාළ චෙක්පත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමා්‍යාංශයේදී ල...
"රනිල්ට තල්ලුව දෙන්නේ ඇමැතිලා චුට්ටයි – නාමල් කියයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා විය යුතු බවට මත පළ කරන්න්නේ වත්මන් රජයේ ඇමැති ධුර, රාජ්‍ය ඇමැති ධුර ලබාගත් සුළු පිරිසක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය. ඡන්දය ප්‍රකාශයට පත්කළ පසු පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන බව ද රාජපක්‍ෂ මහතා කීය. කවුරුන් කෙසේ කීවත් ඊළඟ ජ...
"කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගම් නිලවරණ වාරණය ඉවත් කරන්න"
"කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2024 නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගය ලබාගත් නීතිඥ සුමිත්‍ර වෛiසේකර මහතා එම නීතිඥ සංගමයේ සාමාජිකයකු නොවන බැවින්, අධිකරණය ලබාදුන් වාරණ නියෝගය අවලංගු කරන්නැයි, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතාගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් මේ වනවිට අ...
"යහපාලන නඩය අපේ රට විනාශ කළා – මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)"
"යහපාලන ආණ්ඩු සමයේ දී මේ රට කිසිදු ආයෝජනයකට නුසුදුසු බව මෙරට ජර්මන් තානාපතිවරයා පැවසූ බවත් මේ රට විනාශ කළේ යහපාලන නඩය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (28 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි පාර්ලිමේන්තු ...
"ඔන්ලයින් පනතට අත්සන් කිරීමෙන් කථානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා"
"පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කථානායකට නොමැති බවත් ඒ අනුව ඔහු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කර තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28 දා) පැවැ...
"ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අතුරු තහනම් නියෝගයක්"
"මේ වනවිට තෝරාගෙන ඇති අයැදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ලබන 12 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ලංකා ලීසිං හෝල්ඩින්ස් ලිමිටඩ් සහ හේවිස් ඉන්ටර් නැෂන...
"ප්‍රකාශයක් ගන්න කැඳවනවා නම් හේතුව දන්වනවා – දේශබන්දුගේ ප්‍රථම පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට"
"මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විශේෂ විමර්ශන අංශයක් හෝ යම්කිසි පොලිස් ස්ථානයක් මගින් සැකකරුවකු හෝ විමර්ශනවලට අදාළ පාර්ශ්වයක් ප්‍රකාශ ලබාගැනීමට කැඳවන්නේ නම් ඔවුන් කැඳවන හේතුව හා චෝදනාව සවිස්තරව දැන්වීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට වගබලා ගන්නා බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝ...
"ජනතා අපේක්ෂා භංගවෙලා – උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙමින් කථානායකට ලියයි"
"අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (27 දා) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබේ. රටේ ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් එවකට පාලන තන්ත්‍රයට අවශ්‍ය තරුණ නායකත්වය දීමට පැමිණි නමුත් අ...
"ශ්‍රී ලංකන් ප්‍රමාදයට හේතුව සල්ලි"
"ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයට ගුවන්යානාවල අඩුවක් ඇතුළු ගැටලු කිහිපයක් බලපාන බව ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරගේ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය. මේ වනවිට ගුවන්යානා 7ක් ලබාගැනීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බවත්, ඒවා ලබාගැනීම සඳහා මූල්‍යමය ගැටලු මතුවී තිබෙන බවත් ඒ මහතා කීය. ඊයේ ගුවන් ගමන් 7ක් අවලංගු කිරීමට ස...
"ජනපති ඉදිරිපත් කළ ‘ගාසා හි ළමා අරමුදල’ පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය"
"ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදල’ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස ජනාධිපති ර...
"මන්දපෝෂණය යළි උග්‍ර වෙලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව"
"පවුල් සෞඛ්‍ය කාර්යාංශ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේ දරුවන් අතර මන්දපෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවන්වල වැඩිවීමක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි. එම වාර්තාවලට අනුව බර අඩුවීම හෙවත් කෘෂභාවය වැඩිපුර ද...
"දේශබන්දුට එරෙහි පෙත්සම් 7ක් යළි සලකා බලයි"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම හා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඇතුළු පාර්ශ්ව හතක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හත නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27දා) තීරණය කළේය. ඉහත කරුණු දෙක සම්බන්ධයෙන් මෙන්ම ඔහුව පොල...
"දේශබන්දු හෙට වැඩ භාර ගනී"
"පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (29දා) උදෑසන සුබ මොහොතින් සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. ඒ මහතාගේ වැඩ භාරගැනීමේ උත්සවය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ ගෞරව ආචාර පෙළපාලියක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත. හේමන්ත රන්දුණු"
"කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නය දෛනික වැටුප විතරක් නොවෙයි – ඇමැති ජීවන් තොණ්ඩමන්"
"කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ඇතැම් දේශපාලන පක්ෂ කඳුරට දෙමළ ජනතාවගේ ප...
"තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට අපනයනය කරන්න පුළුවන් – ඇමැති මහින්ද අමරවීර"
"තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීම අමාත්‍යවරයා අතින් සිදු විය. තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහළ මුරුතවෙ...
"හරීන්ට එරෙහි සංදේශය භාර ගන්න ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බැහැ කියයි"
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය රටේ ජනතාවගේ මතය නොවන බව කියමින් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් ඊයේ (27දා) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීමට ගිය ද එම කාර්යාලය එය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ දේශ...
"රට පුරා තැනින් තැන අද කඩින් කඩ වැසි"
"නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට අද (28 වැනිදා) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රබෝධනී කරුණාපාල මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. නැඟෙනහිර සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ...
"ප්‍රවේශමෙන්! රට පුරාම හොර දොස්තරලා පනස්දහසක් – GMOA කියයි"
"රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි පෙරේදා (26දා) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමය චෝදනා කළේය. සෑම නගරයකම ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තිදෙනකු පමණ සිටින බවත්, ඔවුන්ගේ නියමයන්...
""රනිල් වාර්තා ගත ඡන්දයකින් නැවත ජනාධිපති වෙනවා – එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන""
"ජාතික නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහතා ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් නැවත ජනාධිපති ධූරයට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. පසුගිය (25)දා ගාල්ල කෝන්ගහ ක්‍රෙසන්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබූ පාපන්දු තරඟයේ ත්‍යාග ප්‍රදානය සඳහා සහභාගී වූ...
"රුපියල උඩ යයි"
"ඇමෙරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අනුව ඊයේ (27) රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 310.75 ක් දක්වා අඩු වී ඇත. 2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයට සා...
"ජනපතිවරණ වැඩ පණ ගන්වන්න බැසිල් 5 දා දිවයිනට"
"විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මාර්තු 05 දා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර ඒ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය ප්‍රමාද වී තිබේ. බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදි...
"තවත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා විදුලි බිල 37%කින් අඩු කරන්න – ජාජබ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ"
"විදුලි බිල 37%කින් අඩු නොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා ඇමතිවරයාට අවධාරණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය. ජාතික ජන බලවේගය ඊයේ (27දා) පැවත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය . විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තව...
"සරසවි අනධ්‍යයන සේවකයෝ අද – හෙට වර්ජනයේ"
"වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (28 දා) සහ හෙට (29 දා) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. සතියක කාලයක් තුළ සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභා...
"නව පොලිස්පති කැලණි රජමහා විහාරයේ…"
"පොලිස්පති ධුරයට පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (27දා) පෙරවරුවේ කැලණි රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් ඒ මහතාට ආශිර්වාද කළ අයුරු. පිංතූරය – කැලණිය මංගලා මදුරප්පෙරුම"
"ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය"
"කෙටුම්පත් කර ඇති යෝජිත ජාතික සංචාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලැබ ඇති කමිටුවක් විසින් සංචාරක කර්මාන්තයේ ගැටලු හා විභවයන් හඳුනා ගනිමින් සහ දේශීය හා ග...
"අපේ ජාතික ගුවන් සේවය පත්ව ඇති ඉරණම ඛේදජනකයි – ආචාර්ය ධනවර්ධන ගුරුගේ"
"අපේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලන්කන් අද පත්ව තිබෙන ඉරණම ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා. මේකට විසඳුම් නොදීමේ පාපය අනාගතයේ වන්දි ගෙවන්න සිදුවන්නේ ජනතාවට බව කිව යුතු යැයි සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික විපක්‍ෂ නායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පැවසීය. කඳාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුරුගේ මහතා, මේ...
"මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඝාතනය: මාමා කෙනෙක් තාත්තට වෙඩි තිබ්බා"
"“අද මම මුලින්ම ඉස්කෝලෙ යන්න තාත්තා ඇඳුම් අන්දවන ගමන් හිටියෙ. එක පාරටම මාමා කෙනෙක් ගෙදර දොර ඇරගෙන ඇතුළු වෙලා තාත්තාව තල්ලු කරන් ගිහින් වෙඩි තිබ්බා. තාත්තා කෑගහගෙන ඉස්සරහ දොර පැත්තට දුවද්දී ඒ මාමා තාත්තාට වෙඩි දෙක තුනක් තියලා පැනලා ගියා. මමයි, ආච්චියි පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා.” යැයි පස් හැවිරිදි ඉසිර ඉඳුවර විතානච්ච...
"පිළිකා කාරක වර්ණක යෙදූ ආහාරත් වෙළෙඳපොළේ – රොෂාන් සිකුරාදා දිවයින ට කියූ කතාව"
"වෙළෙඳ සල්වල මෙන්ම එළිමහනේ අලෙවි කරන වර්ණක යෙදූ රසකැවිලිවල අඩු මුදලට මිලදී ගත හැකි බාල වර්ණක අඩංගු විය හැකියි. ඒ නිසා එවැනි රසකැවිලි මිලදී ගැනීමේදී වර්ණක අඩු හෝ වර්ණ නොගැන්වූ රසකැවිලි මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹිය යුතුයි. පිළිකා කාරක වර්ණකයක් හේතුවෙන් ඉන්දියාවේ රෝස පැහැති බොම්බයි මුටයි තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් ඉක...
"දේශබන්දු නව පොලිස්පති"
"ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයායි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. (1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන් හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී...
"මහර සජබ රැලියේදී ෆොන්සේකා හුදකලාවී…"
"සභාපති ධුරයෙන් ඉවත් කිරීම වළකන ලෙස ඉල්ලා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත් සමගි ජනබලවේගය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (25දා) මහර සජබ රැලියට සහභාගි වී සිටියදී එක් අවස්ථාවක් ඡායාරූපයක මෙලෙස සටහන්ව තිබිණි. වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා සහ බියගම සම සංවිධායිකා නිරෝෂා අතුකෝරළ ද පසෙකි...
"සජබයෙන් කථානායකට විශ්වාසභංගයක්"
"මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවලට පටහැනිව පනත් කෙටුම්පතේ යම් යම් වගන්තීන් සම්මත කර ගැනීමට ඉඩ ලබාදීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව කියමින් සමගි ජන බලවේගය කථානායකවරයාට එරෙහිව විශ්වාසභ...
"ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගත්තොත් නීතියේ නිදහස ඉවරයි – ජී. එල්. පීරිස්"
"මාර්ගගත ආරක්‍ෂණ පනත සම්මත කරගත් ලෙස ප්‍රතිත්‍රස්ත පනත ද සම්මත කරගත හොත් නීතියේ ස්වාධීනත්වය නැති වන බවත් එය රටේ ආර්ථිකයට ද බලපාන බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26දා) පැවසීය. රජය තම බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන එන පනත් මගින් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රතිවිපාක විඳි...
"වැටුප් වැඩි නොවුණා නම් මහ බැංකු නිලධාරීන් වැඩි පිරිසක් රට හැර යනවා – මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය"
"මහ බැංකුවේ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් සිටින මහ බැංකු නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මහ බැංකුව මෙන්ම රට ද හැර යෑම තවත් තීව්‍ර වී මහ බැංකුවේ කටයුතු අඩාල විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ පළපුරුදු නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් අහිමි වීම හා ඔව...
"ජූලි යයි කැත්‍රින් එයි"
"ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය නම් කර තිබේ. ශ්‍රී ලංකා රජය මෙම පත්වීම සඳහා සිය එකඟතාව ලබා දී ඇත. එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන හෝස්ට් මහත්මිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරයි. ඇය යුරෝපා රටවල මෙන්ම ආසි...
"මහ බැංකුව ජාතියෙන් සමාව ගත යුතුයි – ගම්මන්පිල කියයි"
"ජනතාවට කැපකිරීම් කළ යුතු යැයි වැදිබණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දමා ගෙන කකුළුවෙකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පිවිතුරු හෙළ...
"අධික මිලට නේවාසික රෝගියකුට ඖෂධ විකිණීම: පෞද්ගලික රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට විරුද්ධව ලබන 12 තෙක් පියවර ගන්නේ නැහැ- නීතිපති උසාවියට කියයි"
"නේවාසික රෝගියකුට ලබාදුන් ඖෂධ සඳහා වැඩි මුදලක් අයකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කළ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව ලබන 12 වැනිදා දක්වා පියවර නොගන්නා බවට නීතිපතිවරයා හා අගතියට පත් පාර්ශ්වය ඊයේ (26දා) අභියාචනාධිකරණයට එකඟතාව පළ කළහ. තමන්ට එරෙහිව පෙර ...
"ලංකා ඔටෝමොබයිල් සංගමය WURTH සමග අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි"
"WURTH LANKA PVT LTD සිය 25 වැනි සංවත්සරය 26.02.2024 වෝටර්ස් එජ් හිදී සමරන ලදී. මෙම අවස්ථාව සඳහා Wurth හි අංක එකේ මෝටර් රථ හවුල්කරු වන ලංකා ඔටෝමොබයිල් සංගමය සහ ඔවුන්ගේ දේශීය අලෙවි නියෝජිතයන්ට ආරාධනා කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජර්මනියේ ඉන්ටනැෂනල් ඔටෝ සහ කාර්ගෝ ඉන්ටර්නැෂනල් හි අංශ ප්‍රධානි ටීනෝ ෆ්රූහ් මහතා හා Wu...
"ශ්‍රී ලංකන් ප්‍රමාදයට ගුවන් සමාගමේ පරිපාලනය වගකිව යුතුයි – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා"
"ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් හතරක් ඉකුත් 25 වැනිදා උදෑසන ප්‍රමාදවීම නිසා ගුවන් මගීන්ට ඇතිවූ අපහසුතාවට ගුවන් සමාගමේ පරිපාලනය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ සඳහා ගුවන් මගීන්ගෙන් සමාව ඉල්ලා සිටීමෙන් ඇති ඵලක් නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා ...
"හොර සහතික පෙන්වා ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ගෙන්වීමේ විමර්ශන ඖෂධ අධිකාරිය යට ගහලා – සීඅයිඩී යට පැමිණිල්ලක්"
"‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත මෙරටට ගෙන්වූ ආකාරයටම ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් ගෙන්වා ඇති ‘ප්‍රෙඩ්නිසිලෝන්’ නමැති ඖෂධ පිළිබඳ විමර්ශන ඖෂධ අධිකාරිය යට ගසා ඇති බැවින් ඒ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් ඊයේ (26දා) පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්...
"පාඨලී සජබ අතර හමුවක්…"
"පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර හමුවක් ඊයේ (26දා) සිදු විය. එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය(14)දා එළිදැක්වූ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව පාඨලී ඇ...
"දේශීය ටින් මාළු කර්මාන්තය රැක ගන්න ආනයනික ටින් මාළු සෙස් බද්ද නංවන්න – ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති"
"ආනයනික ටින් මාළුවලට මුල් තැන දීම නිසා මෙරට ටින් මාළු කර්මාන්තශාලා වසා දමා ඇතැයි ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය. ටින් මාළු ආනයනය කිරීමට වාර්ෂිකව යුරෝ මිලියන 79ක් පමණ වැයවන බවද ඔහු කීය. රජය වැට් බද්ද වැඩි කිරීමත් සමග ටින් මාළු මිල ඉහළ ගිය බවත් ඊට වඩා දේශීය ටින් මාළු කර්මාන්තයට බලපාන...
"රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – හිටපු ඇමැති රවී කරුණානායක"
"එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ 25දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැ...
"ප්‍රතිදේහ එන්නත් ගැන සාගල රත්නායකගෙනුත් ප්‍රකාශ ගන්න – සිවිල් සංවිධාන එකමුතුවෙන් සීඅයිඩී යට පැමිණිල්ලක්"
"හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ‘මගෙන් රටට’ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (26දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. අදාළ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ජනා...
"විමල් ඇතුළු හයකට එරෙහි නඩුව මැයි 13ට කල් යයි"
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් විරෝධතා පා ගමනක් හා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩ...
"ශ්‍රී ලංකන් ප්‍රමාදය නිසා බැණුම් අහන්න බැහැ!"
"ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාදවීම නිසා ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, සේවකයන්ට නිතර නිතර බැණ වදින අතර එම ගැටලුවට මැදිහත් වී විසඳුමක් ලබාදෙන ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා එහි සේවකයෝ ඊයේ (25 දා) පෙරවරුවේ සේවයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූහ. මේ හේතුවෙන් ඉන්දියාව, බංග්ලාදේශය සහ මැලේසිය...
"එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට"
"දේශය වෙනුවෙන් එක් වන පියවරක්’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් 24 වැනිදා පෙරවරුවේ සිදු විය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජ...
"රනිල්ගේ ඔක්කොම සෙල්ලං ඔක්තෝම්බර් 17 වැනිදා වෙනකම් විතරයි- ජාජබ නායක අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි"
"ඔක්තෝම්බර් 17 න් පසු එක් දිනක්වත් රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනාධිපති හැටියට කටයුතු කළ නොහැකි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ පෙරේදා (24දා) මහනුවර දිස්ත්‍රික් සමුළුවට අමතමිනි. තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. “විවිධ සාකච්ඡා ගොඩනැගෙමින් තියෙ...
"නව සන්ධානය රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යනවා- නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා"
"නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් 24දා නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාන්සා මහතා මෙසේද පැවසීය. නව සන්ධානය පොරොන්දු දෙන තැනක් නෙමේ. වැඩපිළි...
"එෆ්.සී.අයි.ඩී. හිටපු ප්‍රධානියා දූෂණ වංචා පැමිණිලි යට ගැහුවා – වසන්ත සමරසිංහ"
"දූෂණ හා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) තමන් ඉදිරිපත් කළ පැමිණිලිවලට අදාළ ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස එම ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි වෛiාලංකාර මහතා කටයුතු කරන බව දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳ...
"මහබාගේ උක්කුවාගේ ඝාතනයට යුද හමුදා කෝප්‍රල් හා හිටපු සෙබළෙක් දැලේ"
"රාගම මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝාතනය කළ “උක්කුවා” නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් සක්‍රීය සේවයේ නිරත යුද හමුදා කෝප්‍රල්වරයකු සහ හිටපු හමුදා සෙබළකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදෙස්ගතව සිටින ඩුබාය...
"ගංගාරාම පෙරහැරට නවීන තාක්‍ෂණය මුසු කර ජනතාවට නවමු අත්දැකීමක් ලබා දීලා – ජනපති"
"වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහැර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙර...
"මහ බැංකුවේ පඩි වැඩි කළ හැටි මහ බැංකුව නිවේදනයකින් පහදයි"
"ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනුව මුදල් අමාත්‍යවරයා ...
"පොලිස් යතුරුපැදියට ගිනි තබා වෙඩි තියන්න ගිය ආබාධිත සෙබළා අල්ලයි"
"කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියට ගිනි තබා පලාගොස් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසියට වෙඩි තැබීමට තැත් කළ ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබළකු ගිනිඅවියක් හා ජීවඋණ්ඩ සමග කතරගම පොලිසිය විසින් ඊයේ (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන...
"කච්චතිව් මංගල්‍යය ජයටම"
"වසරකට වරක් පැවැත්වෙන යාපනය කච්චතිව් දූපතේ පිහිටා ඇති ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යය පෙරේදා (24 දා) ඉන්දියානු බැතිමතුන් නොපැමිණියත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ප්‍රධානීන් කටයුතු කර තිබිණි. වාර්ෂික මංගල්‍යය යාපනය දියෝකිසියේ අධ්‍යක්‍ෂ ජේ. පී. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත...
"මාන්තිව් දූපතේ දැනට ඉන්නේ ලාදුරු රෝගීන් දෙදෙනෙක් විතරයි – බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හදන්න හැකිදැයි බලනවා"
"දැනට ලාදුරු රෝගීන් දෙදෙනකු පමණක් රඳවා සිටින මාන්තිව් දූපතේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපත නිරීක්‍ෂණ චාරිකාව...
"මහනුවර – පේරාදෙණිය රුධිර කාන්දුකරණ මරණ ගැන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නිහඬයි- වෛද්‍ය චමල් සංජීව"
"මීට මාස කිහිපයකට පමණ පෙර මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකකවල රෝගී මරණ දහයත් විස්සත් අතර ප්‍රමාණයක් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කොට එම මරණවලට හේතුව ප්‍රකාශයට පත් කරන්නැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් යැයි ව...
"බුත්තල පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ තුන්සීයක් සමගි ජනබලවේගයට"
"බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් තුන්සිය දෙනකුට ආසන්න පිරිසක් ඉකුත් (24දා) බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී සමඟි ජනබලවේගයට එක්විය. මොනරාගල දිස්ත්‍රික් පා.ම. ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා ප්‍රදේශයට සිදුකරන සේවය පිළිබඳව පැහැදී එක්වූ මෙම පිරිසට අවුරුදු 16 ආසන්න කාලයක් ශ්‍රී ...
"මහ බැංකු වැටුප් කොළේ පාර්ලිමේන්තුවට!"
"රටේ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති මහ බැංකුවේ වැටුප් වැඩිවීම් ගැන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට හෝ වෙනත් ඕනෑම කාරක සභාවකට මේ සම්බන්ධ සියලු තොරතුරු සහිත කරුණු පැහැදිලි කිරීමටත් මහ බැංකුව සූදානම් බවද මහ බැංකුව කියයි. 2019 ව...
"අල්ලන්න බැරි නම් පන්නමු"
"පුද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් ලේක්හවුස් ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයේදී දුම්මල ගසා විරෝධය පළ කළ අයුරු. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"යුක්තියට ජාත්‍යන්තර ඇස"
"මත්ද්‍රව්‍යවලට එරෙහිව ශ්‍රී ලංකාවේ දැන් සිදුකෙරෙන ‘යුක්තියේ මෙහෙයුම’ පිළිබඳව පිටරටවල් ද අවධානය යොමුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. ඒ අනුව විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී එම රටවල්වලින් ද විශේෂ සහයෝගයක් හිමිවන බව ...
"ණය කන්ද බිලියන විසිඅට දහට නගී"
"රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28094.69ක්) බවත් ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට (12,65,000 කට) ආසන්න වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචා...
"ඉන්ධන මිල ‘හෝ ගා’ බහී"
"යුරෝපයේ ඇති ගෑස් සංචිත ඉහළ යෑම හා චීනයේ බලශක්තිය සඳහා වන ඉල්ලුම අනපේක්ෂිත ලෙස අඩු වීම නිසා ඛනිජතෙල් මිල තවදුරටත් පහළ යෑමේ හැකියාවක් පවතින බවත් බොරතෙල් බැරලයක මිල 2026 වසර වන විට ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. 2023 වර්ෂයේ දී ඛනිජ තෙල් මිල ස...
"බලශක්ති නිෂ්පාදනය පහතට"
"මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය ඉකුත් වසරේ (2023) පළමු මාස අටේ දී ගිගාවොට් පැය 10,341 දක්වා සියයට 4.5කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ පළමු මාස අටේ දී මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය ගිගාවොට් පැය 10,832 කි. එයට සාපේක්ෂව 2023 වසරේ පළමු මාස අටේ ද...
"අල්ලස් කොක්කේ රාජ්‍ය ලොක්කෝ 73ක්"
"අල්ලස් ලබාගනිද්දීම 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් 73 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. රාජ්‍ය අංශයේ විවිධ කටයුතු කඩිනමින් ඉටුකර දීමට අල්ලස් ඉල්ලන බවට කොමිසම වෙත ලැබුණු පැමිණිලිවලට අදාළව සිදුකළ වැටලීම් 73ක් අතරේ මෙම නිලධාරීන් කොටුකරගත් බවද හෙතෙ...
"අත් දෙකක් දුරකථනයට!"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු සමගි ජන බලවේගයට එක්වීමට සාකච්ඡා පවත්වන බව ‘ශ්‍රීලනිපය’ ට තොරතුරු වාර්තාවී ඇත. මින් එක් දේශපාලනඥයකු එක්තරා දේශපාලන සංධානයක ප්‍රබල තනතුරක් දරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ද වන අතර අනෙක් දේශපාලනඥයා සක්‍රීය දේශපාලනයේ නිරත ශ්‍රීලනිප ආසාන සංවිධායක බව එම පක්ෂ ආ...
"කෝටියක වියදමක් ගැන පාර්ලිමේන්තුවේ තොරතුරු නෑ"
"පාර්ලිමේන්තුව පැවැත්වීමට දිනකට රුපියල් කෝටියක් වැයවන බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කළ ප්‍රකාශයේ පදනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලයේ කිසිදු තොරතුරක් නොමැති බව එහි නියෝජ්‍ය මහා ලේකම් චමින්ද කුලරත්න පවසයි. මැති සබයේදී සජබ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ස...
"නඩුකාර හාමුදුරුවන්ට හිරගෙදරින් ලී අසුනක්"
"බන්ධනාගාරය තුළ වඩුකර්මාන්තයේ නියැළී සිටින රැඳවියෝ පිරිසක් අධිකරණයේ විනිසුරු ආසන තැනීමට කටයුතු කරමින් සිටිති. මේ සඳහා අවශ්‍ය දැව වර්ග සැපයුම්කරුවන්ගෙන් ලැබුණු පසු එම ආසන තැනීමේ වැඩ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. මේ අනුව මීගමුව සහ අත්තනග...
"උසට බර නැති දරුවන් වැඩි වෙලා"
"උසට සරිලන බර නොමැති (කෘෂ) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය පෝෂණ මාසයේ දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 19.5 සිට සියයට 21 දක්වා වැඩිවී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. මෙලෙස උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 01, 04, 07, 10 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් ද...
"පාඨලී – සජබ දේශපාලන සාකච්ඡාවක්"
"සමගි ජන බලවේගය සමග සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවලින් බැහැරව සිටින එම පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සජබය සමග විශේෂ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා පාඨලී චම්පික රණවක මහතා සජබයෙන් ඉල්ලීමක් කර ඇති අතර සජබය ද ඊට එකඟත්වය පළකර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. මේ අනුව...
"ගරු නාම හිතුමතේට බෑ"
"නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන ස...
"තරු හෝටල්වලට පුරප්පාඩු වධ දෙයි"
"මෙරට තරු පන්තියේ හෝටල් හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයනට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇතැයි වාර්තාවේ. කළමනාකාර සේවයේ සිට මුළුතැන්ගෙය දක්වා සෑම අංශයකම සේවක පුරප්පාඩු පවතින බවත් ඒ සඳහා සුදුසුකම් සහිත සේවකයන් අයැදුම් නොකිරීම නිසා මෙම පුරප්පාඩු පුරවා ගැනීමට නොහ...
"පුස්සන් පුම්බන නම්බු නාම නීතියේ දැලට"
"නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කර ගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබ...
"ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා ජනපති රනිල් අතර හමුවක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23දා) පෙරවරුවේදී සිදු විය. ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා...
"මහ කුඩ්ඩෝ කොළඹ සුපිරි ගෙවල්වල: අනුන්ගේ නම්වලටත් නිවාස අරන්"
"මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණවල මහල් නිවාස මිලට ගෙන ඒවා සිය ආරක්‍ෂිත නිවස්න ලෙස යොදා ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත. මෙම ජාවාරම්කරුවන් ඇතැම් සුපිරි මහල් නිවාස අධික මිල ගණන් යටතේ මාසික කුලී පදනම ...