Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මේ වසරේ දෙවැනි කාර්තුවේ සියයට 4.7ක ආර්ථික වර්ධනයක්" | "මේ වර්ෂයේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇත. මේ අනුව ගිය වසරේ (2023) දෙවන කාර්තුවේදී රු. මිලියන 2,644,240 ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මේ වර්ෂයේ (2024) දෙවන කාර්තුවේදී රු. මිලියන 2,768,293ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව ස... |
"බත්තරමුල්ලේ සීලරතන හිමිට සහ ආරක්ෂකයාට බැණ පහර දීමට තැත් කළැයි පැමිණිල්ලක්" | "ජනජ සෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට අනුරාධපුර නව බස් නැවතුම්පොළේ දී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී, පහර දීමට තැත් කළේ යැයි පවසමින් උන්වහන්සේ ඊයේ (16දා) උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර, ... |
"මේ ක්‍රමය වෙනස් කරන්නට නම් හදවතින් නොව මොළයෙන් ඡන්දය දෙන්න" | "හදවතින් නොව මොළයෙන් ඡන්දය පාවිච්චි කිරීම කරන ලෙස තමා ඉල්ලා සිටින බව එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනපතිවරණයට තරග කරන ජනක රත්නායක මහතා අනුරාධපුරයේදී පැවැසීය. 1948 සිට මේ දක්වා මේ රටේ පවුල් කිහිපයක් අතර දේශපාලන නායකත්වය රැඳී තිබෙනවා. මේ රටේ දේශපාලනය කරපු අය පොහොසත් වී මහජනතාව දුප්පත් වුණා. මැතිවරණ සමයේ නායකයන් දෙන විවිධ ප... |
"ජාතික පීඩනයට උත්තර ඇත්තේ ජන අරගල සන්ධානයට පමණයි" | "ජාතික පීඩනයට උත්තර සෙවිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජන අරගල සන්ධානය යැයි එහි ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය. යාපනයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී බෝපගේ මහතා මෙසේද කීවේය. ඉතිහාසය විසින් අපිට ප්‍රශ්නයක් ඉතුරු කරල තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි ජාතික පීඩනය. තමිල් ජනතාවට අදාළව ජාතික පීඩනයක් ත... |
"ලබන 25 සිට අලුත් හඳක් පායයි" | "මෙම මස 29 වැනිදා සිට නොවැම්බර් මස 25 වැනිදා දක්වා කෙටි කාලයක් සඳහා නව සඳක් පායන බව තාරකා විද්‍යාඥයෝ පවසති. එය 2024 PT 05 ලෙස නම් කර ඇත. දළ වශයෙන් මීටර් 10ක් පළල මෙම ග්‍රාහකය සොයාගනු ලැබුවේ ග්‍රාහක භෞමික බලපෑම් අවසන් අනතුරු ඇඟවීමේ පද්ධතිය මගිනි. එහි ප්‍රමාණය, වේගය සහ ගමන් පථය දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට හස... |
"නිහඩ කාලයේ සමාජ මාධ්‍ය නිහඩ වෙන්න – අනිද්දා මධ්‍යම රාත්‍රි 12.00න් පසු" | "ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් කිරීමත් සමග මැතිවරණය පවත්වා අවසන් වනතෙක් “යූ ටියුබ්”, “ෆේස්බුක්”, “ටික්ටොක්” වැනි සමාජ මාධ්‍ය අපේක්ෂක ප්‍රවර්ධන වැඩසටහන්ද නතර කිරීමට කටයුතු කළයුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (15දා) පැවසීය. ප්‍රචාරක... |
"මාලිමාවට මඩ ගහන්න හදන රනිල්ට සහ සජිත්ට කියන්න තියෙන්නෙ දැන් ටූ ලේට් කියලයි" | "රටේ ඇන කොටා ගැනීම් අවසන්වීම සහ එක්සත් භාවයක් පිළිබඳව ජාතික සමගිය පිළිබඳව සියවස් ගණනක් පුරා මේ රටේ ජනතාව තුළ තිබූ ප්‍රාර්ථනය ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විසින් ලබන විසි එක් වෙනිදායින් පසු ඉටුකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණයේ අනුරාධපුර දිස්... |
"තානාපති නිලධාරීන්ට යුරෝපා සංගමයට ඡන්ද විමසීම නිරීක්ෂණයට අවසර නෑ" | "මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට විදේශ තානාපති කාර්යාල නිලධාරීන්ට හෝ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ මැතිවරණ කටයුතු සම්බන්ධව විදේශ තානාපති කාර්යාලවලට හෝ යුරෝපා සංගමයට නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබා... |
"චෝදනා ඇති පිරිසක් ඡන්දෙට පෙර රටින් පනින තැතක්" | "පසුගිය රජයන් සමයේ මෙරට සිදුවූ බරපතළ මූල්‍ය වංචා, අයථා මුදල් ගනුදෙනු, ආන්දෝලනාත්මක මිනිස් ඝාතන සහ ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර හොර රහසේම රටින් පලායෑමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. ඉදිරි දින කි... |
"ජනසවි සමෘද්ධි සහ අස්වැසුමේ අඩුපාඩු ඉවත් කර නව සැලැස්මක් තුළින් දුගීභාවය තුරන් කරනවා" | "2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පසුගියදා කටුකුරුන්දේ දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, “සැප්තැම්බර් 21 වැනිදා අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ සන්ධානයට අවස්ථාව ලබා දෙනවාද, එහෙම නැත්නම් මේ රටේ ගම් නියම්ගම් නගර ... |
"ඡන්දය දා සහ පසුදා රට පුරා සියලු සුරාසල් වැසේ" | "ජනාධිපතිවරණය නිමිත්තෙන් සැප්තැම්බර් 21 සහ 22 (ඡන්දය පවත්වන දිනය සහ පසුදින) දිවයින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය. අද (16දා) සුරාසල් විවෘතව පවතින බවද ඒ මහතා කීය. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි සුරාසල් වසා තැබෙන දින දෙක තුළ දිවයින පුරා පිහිටි වයින් ස්ටෝර්ස... |
"තාමත් ඡන්දකාඩ් ලැබුණේ නැති නම් තැපැල් කාර්යාලයට ගොස් ලබාගන්න- තැපැල්පති" | "ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු පුද්ගලයන්ට ලබන බදාදා (18දා) සිට තමන්ට අයත් තැපැල් කාර්යාල වෙත ගොස් එම පත්‍රිකා ලබාගත හැකි බවත්, එසේ ද ලබාගත නොහැකි පුද්ගලයන්ට තම ඡන්ද මධ්‍යස්ථානය තුළදී ඡන්දය දා (21දා) ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා “දිවයින”ට පැවැසීය. නිල ඡන... |
"බලගතු රටවල් සමග එකතුවී ලංකාවේ විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇති කරනවා" | "ලෝකයේ බලගතුම රටවල් ගණනාවක් සමග සමීපව ගනුදෙනු කරන තමා ජනාධිපති වුවහොත් එම රටවල් සමග සම්බන්ධ කරගනිමින් මෙරට විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිකළ හැකි බව අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක ප්‍රකට බලශක්ති හා කර්මාන්ත ඉංජිනේරුවකු වන කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස සූර්ය බල සංග්‍රාමය ආරම්භ... |
"මෙවර ස්වර්ණ පුස්තක සම්මානය විරාජිනීගේ ‘කැමෙලියා’ට" | "2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය විරාජිනී තෙන්නකෝන් විසින් රචිත ‘කැමෙලියා’ නවකතාවට හිමිවිය. මෙම සම්මාන උළෙල ඉකුත් 14 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අවසන් වටයට තේරුණු සෙසු නවකතා වූයේ එරික් ඉලයප්ආරච්චිග් ‘තිවංක’, මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර්ටිප්ස්’, ලියනගේ අමරකීර්ත... |
"IMF එකඟතා කිසිවක් වෙනස් කරන්නේ නෑ – ජනපති රනිල්" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කිසිවක් වෙනස් කිරීමට තමා සුදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15දා) මහනුවරදී පැවසීය. පාර්ලිමේන්තු බලය සමග තමා රට ස්ථාවර කළ බව කී ජනාධිපතිවරයා දැන් තමා ජනවරමක් ඉල්ලන්නේ විල්පවයක් සිදුකිරිමට බවද සඳහන් කළේය. ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කළයුතු බව මූල්‍ය ... |
"අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව අයිඑම්එෆ් ඉලක්ක සපුරා ගැනීම වැදගත්" | "ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහය... |
"අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව අයිඑම්එෆ් ඉලක්ක සපුරා ගැනීම වැදගත්" | "ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහය... |
"මාලිමාවට චාන්ස් එක දුන්නොත් ජනතාවගේ චාන්ස් එක ගිලිහෙනවා" | "චාන්ස් එකක් දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ‘චාන්ස් එක’ ගිලිහී යෑම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී පෙරේදා (14 දා) පැවසීය. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන් ඉදිරිපත් කරන අයවැය මගින් අයි.එම්.එෆ්. කොන්දේසි සියල්ල කැඩී ගොස් ජනතාවගේ ස්ථිර අනාගතය විනාශ වී යන බවද ජනාධිපතිවරයා ... |
"වරදාන වරප්‍රසාදවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ" | "දේශපාලනික වශයෙන් කුමන අභියෝගයක් පැමිණිය ද වරදාන වරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශපාලනික වශයෙන් වැඩපිළිවෙළක් සමඟ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව පෙන්වාදෙන ඒ මහතා රැල්ලට හසුවී තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස... |
"වෛද්‍ය සංගමයෙන් ජනපති අපේක්ෂකයන්ට යෝජනාවලියක්" | "ජනපතිවරණයේ ඉදිරි කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කරලීමට ක්‍රියා කරන වගකීම සියලු ජනාධිපති අපේක්ෂකයන් විසින් ඉටු කරන ලෙස හා ඊට අදාළ යෝජනාවලියක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අපේක්ෂකයන් වෙත යොමු කර තිබේ. සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු නිකුත් කර ඇති එම යෝජනාවලියේ පහත කර... |
"ඉංග්‍රීසීන් විසින් මරණයට පත් කළ හෙන්රි පේද්‍රිස්ට රනිල්ගෙන් ජනාධිපති සමාව" | "මීට වසර 109කට පෙර මෙරට සිටි බි්‍රතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) ව්‍යවස... |
"විදෙස් සංචාරකයෝ ලක්ෂ 14ක් මේ වසරේ දිවයිනට ඇවිත්" | "මේ වසරේ (2024) මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 14කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව මේ වසරේ (2024) ජනවාරි 01 වැනිදා සිට ඉකුත් සැප්තැම්බර් 08 දින දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය 1,395,773ක් දක්වා ඉහළ ගොස් ඇත. වැඩි වශයෙන්ම මෙරටට විදෙස් සංචාරකයන් ... |
"මෙවර ජනපතිවරණයේ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතෙක් නෑ" | "ජනාධිපතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් හෝ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් කිසිවක් ඊයේ (15දා) පෙරවරුව වනවිටත් වාර්තා වී නැතැයි පැෆරල් සංවිධානය පවසයි. බරපතළ පහරදීම් 07ක් වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී ඇති බවත් එකක් තහවුරු වී නැති බවත් ඔවුන් පවසයි. පහරදීම් 14ක් වාර්තා වී ඇති අතර ඉන් නවයක් තහවුරු... |
"මහ බැංකු නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය සතියකින් කල් දමයි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීම සතියකින් කල් දැමීමට තීරණය කර ඇත. මේ වසර (2024) ආරම්භයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ 05 වන මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ලබන 20දා ප්‍රකාශයට පත් කිරීමට කාලසටහන්ගත කර තිබිණි. කෙසේ වෙතත් මහ බැංකුව නිවේදනය කළේ සැප්තැම්බර් 20 දින නිවේදනය කිරීමට නියමිතව තිබූ මූල්‍ය ප්... |
"විදෙස් ඔත්තු සේවා ජනපති සටනට බහී" | "මෙරට නව ජනාධිපති කවුරුන්ද යන්න සම්බන්ධව කලින් තොරතුරු දැන ගැනීමට ඇමරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවල රහස් ඔත්තු සේවා නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම තානාපති කාර්යාල අභ්‍යන්තර තොරතුරු අනුව අනාවරණය වේ. ඔවුන් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ... |
"ඡන්ද පෙට්ටි සූදානම්…." | "ලබන 21 වැනි දින පවත්වනු ලබන 2024 ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ඡන්ද පෙට්ටි සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. ඒ අනුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී එම පෙට්ටි සකස් කිරීමේ අවසන් කටයුතු මැතිවරණ කාර්ය මණ්ඩලය විසින් සිදු කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය – ජූඩ් ඩ... |
"18 බදාදා රෑ ප්‍රචාරක වැඩ අවසන්" | "මෙවර ජනාධිපතිවරණයට අදාළව සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන බදාදා (18දා) මධ්‍යම රාත්‍රි 12න් අවසන් වෙයි. මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදුකරන ලබන 21 වැනිදාට පැය 48කට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුය. ඒ අනුව 19 හා 20 දින දෙක නිහඬ කාලයක් අප නම් කර ඇති අතර එම කාලයේදී කිසිදු ප්‍රචාරයකින් තොරව නිදහසේ සිතා... |
"ජනාධිපතිවරණය සෙනසුරාදා" | "ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13421ක දී සිදු කෙරේ. ඡන්ද විමසීම එදින පෙරවරු 7.00 සිට 4.00 දක්වා සිදු කිරීමටය නියමිතය. පස්වරු 4.00ට සියලු ඡන්ද පොළ නිලධාරීන් හා පක්ෂ නියෝජිතයන් ඉදිරියේ ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ආරක්ෂිතව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට නියමිතය. ඡන්ද ගණන් කිරී... |
"ඩ්‍රෝන ලෑස්තියි" | "මැතිවරණ කාලසීමාවේදී රටේ තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ඩ්‍රෝන කැමරා පද්ධතියක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දැනට මහා මාර්ගයේ නියාමනය කෙරෙන කැමරා පද්ධතියට අමතරව මෙම ඩ්‍රෝන කැමරා අදාළ පොලිසිය මගින් මෙන්ම, විශේෂයෙන් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි. ජනාධිපතිවරණ... |
"‘දේශපාලන හිතවත්කම’ පොලිසියෙන් සොයයි" | "ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දැඩි හිතවත්කම් පාන පොලිස් නිලධාරීන් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස් බුද්ධි අංශවලට දැනුම්දීමක් කළ බව පොලිස් මැතිවරණ කාර්යාලය කියයි. එවැනි ඇගෑලුම්කම් පෑම පිළිබඳව ලැබුණු පැමිණිලි අනුව බදුල්ල සහ වවුනියාව පළාත්වල පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී බදුල්ල පොලිස් න... |
"අපේක්ෂකයන් එක්ක දරුවන්ගේ සෙල්ෆි එපා" | "ජනාධිපතිවරණ අපේක්ෂකයන් හෝ දේශපාලනඥයන් සමග එකට තබා තම දරුවන්ගේ ඡායාරූප ගැනීමට ක්‍රියා නොකරන ලෙස පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය සියලුම මව්පියවරුන් ගෙන් ඉල්ලීමක් කර සිටියි. මේ තුළින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවිය හැකි බවද එම කාර්යාලය පවසයි. දරුවන් යොදවා ගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබාගැනීමට ක්‍රියා නොකරන ලෙසද පොලිසිය සි... |
"ශිෂ්‍යත්වය අද" | "මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15දා) දින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව එම විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පමණ පෙර පැන්සල් හෝ කළු හෝ නිල් පෑන් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ... |
"ඡන්ද කටෙත් පිල් මාරු!" | "ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කෙරෙන මෙම සතිය තුළත් දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. ඒ අනුව මෙම සතියේදී දේශපාලන පිල් මාරුවක් කිරීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි. එම දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් ලහි ලහියේ රහස් සාකච්ඡා සිදු කරන බවද ඉහත ... |
"ප්‍රචාරක වැඩ අස්සේ මහ මැතිවරණ සිනාත්" | "ජනාධිපතිවරණයේ දී තමන් සහයෝගය ලබාදෙන අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන අතරේදීම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙකී තත්ත්වය හමුවේ එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොයෙකුත්... |
"මැ.කො.සට නඩු 37ක්" | "මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන් සහ නිලධාරින් වගඋත්තරකරුවන් කරමින් ඉකුත් වර්ෂයේ දී (2023) අලුතෙන් නඩු කටයුතු 37ක් අධිකරණවල ගොනුකර ඇති බැව් මැතිවරණ කොමිෂන් සභාව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි. මින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 28කි. 2023 වර්ෂයේ දී පළාත් ... |
"ඡන්ද පෙට්ටි සයිස් තුනකින්" | "මෙවර ජනාධිපතිවරණයේදී දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම ධාරිතාවයන් තුනකින් යුත් ඡන්ද පෙට්ටි භාවිතා කරන බැව් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සඳහන් කළේය. 1982 වර්ෂයෙන් ඇරඹි ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙවර වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරන දිගම ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව මෙම 2024 ජනාධිපතිවරණයේදී භාවිතා ... |
"ඡන්ද කාඩ් 98%ක් බෙදා අවසන්" | "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා සියයට 98ක ප්‍රමාණයක් බෙදා අවසන් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. 14 වැනිදායින් පසු නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අවසන් කළ බවද ඒ මහතා කියාසිටියේය. ගතවූ කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කාර්ය සඳහා සේවකයන් හත්දහසකගේ සහය... |
"අලුත් සමෘද්ධියේ කෝටි 14ක් වතුරේ" | "අලුතින් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාර ලබා දීම, ඔවුන් සවිබල ගැන්වීම සඳහා අපනයන ගම්මාන 500ක් පිහිටුවීම, සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමට දිවයින පුරා සමාරම්භක වැඩසටහන් පැවැත්වීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් දාහතරකෝටි හතළිස් හත් ලක්ෂ තිස්තුන් දහස් අටසිය හතළිස් හතරක මුදලක් (144,733,844) වැයකොට ඇතත් එක අරමුණු කරා ළඟා වී නො... |
"පාස්කු ප්‍රහාරයේ ඇත්ත කාදිනල්තුමා ඉල්ලයි" | "කිසිවකුගෙන් පළිගැනීමට හෝ සිරගෙදර යවනවා වෙනුවට පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන සත්‍යය පමණක් දැන ගැනීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ ඇත්ත තොරතුරු හෙළි කිරීමට පියවර ගන්නා ලෙස මැල්කම් රංජිත් කාදිනල්තුමා සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී. පාස්කු ප්‍රහාරය සිදුවී වසර 06ක් ගතව ඇතත් එය සිදු කළේ කාගේ වුවමනාවට... |
"දිඹුලාගල සෙල්ලිපියෙන් බැංකු එළියට" | "මෑත කාලයේදී දිඹුලාගල නාමල් පොකුණ ආශ්‍රිත ප්‍රදේශයෙන් හමුවූ පැරණිතම සෙල්ලිපිය මගින් මෙරට පැරණිතම බැංකුව පිළිබඳ වැදගත් පුරාවිද්‍යා තොරතුරු රැසක් අනාවරණය වන බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියූවක් බවත්, එමගින් මුලතන, දෙවතන, බදනතම අරිහතන වශයෙන් බැංකුවලට සමාන ආයතන තුනක් ... |
"අධිකරණයට අපහාස කළැයි ආගමන විගමන පාලකට චෝදනා" | "විද්‍යුත් වීසා ක්‍රමය අත්හිටු වූ අතුරු තහනම ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර ආගමන විගමන පාලකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 13 වැනිදා නියෝගයක් නිකුත් කර ඇත. එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්... |
"ආගමන විගමන පාලකට චෝදනා පත්‍රයක් ගොනු කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කරයි" | "විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 2 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ... |
"වෙන කතා ගණන් ගන්න එපා – මැතිවරණ කොමිසම" | "ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු සියලු කරුණු හා කාර්යයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දීම් කරනු ලබන හෙයින් බොහෝ පුද්ගලයන් හා සංවිධාන විසින් මේ පිළිබඳ කරනු ලබන ප්‍රකාශ, මත සහ දැනුවත් කිරීම් නොසලකා හරින මෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට සඳහන් කරයි. එහි මෙසේද දැක්ව... |
"ශිෂ්‍යත්වය හෙට" | "පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට (15 දා) ඉරිදා දිනයේ දරුවන්ගේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් දමිත් ජයසුන්දර මහතා සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ මහතා එම ඉල්ලීම කළේ ඊයේ (13 දා) පැවැත... |
"මෙවර මැතිවරණයේදී තීරණය වන්නේ මගේ අනාගතය නොව ඔබේ අනාගතයයි – ‘පුළුවන් පෙරළිය’ වැඩසටහනට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ කියයි" | "රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව හා අවිගත් කැරැල්ලට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බව මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේනම් ඔවුන් තමන්ගේ නම අවභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතු... |
"සජිත්ගේ පරිසර ප්‍රඥප්තිය 2 එළියට" | "රටේ දැවෙන ප්‍රශ්න අතරට ගැනෙන අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා තම රජයක් යටතේ අලි – මිනිස් සහජීවනය සහ ඒ සඳහා විශේෂිත වූ කළමනාකරණ කලාප පිහිටුවනු ලබන බවත් සත්ව හිංසනය වැළැක්වීම සඳහා සත්ව සුබසාධන පනත් කෙටුම්පතක් ගෙන එන බවත් පාරිසරික යුක්තිය තහවුරු කරනු සඳහා විශේෂ පාරිසරික අධිකරණයක් හෝ විනිශ්චය මණ්ඩලයක් පත් කරන බවත් විපක්ෂ... |
"පරදින පාර්ශ්වයන් කුමන්ත්‍රණයක් කළොත් එය වැළැක්වීමට මාලිමාව සූදානම් – මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක" | "ජනාධිපතිවරණයේ දී පරදින ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් විසින් යම් කුමන්ත්‍රණයක් ඇති කිරීම සඳහා සූදානමක් තියෙනවානම් එය වැළැක්විම සඳහා ජාතික ජනබලවේගය කටයුතු කරනවා මෙන්ම ව්‍යවස්ථානුකුලව පැවරී ඇති බලතල අනුව පොලිසිය, හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු දෙනා තම වගකීම ඉටුකරාවි කියා තමන් තුළ දැඩි විශ්වාසයක් ඇති බැව් ජාතික ජනබලවේගයේ... |
"කඩා වැටුණු දේශය යළි ඉහළට ඔසවන්න අපි අනිවාර්යයෙන් කැපවෙනවා – ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය පලුදු කරන්නේ නැතිව කඩා වැටුණු දේශය යළි ඉහළට ඔසවා තබන්න අපි අනිවාර්යෙන් කැපවන බව ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරනවා යැයි සමගි බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (12 දා) බද්දේගම දී පැවසීය. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. මේ ප්‍රදේශයේ ඉන්නේ කුඩා තේ වතු... |
"වසර 10කදී රට ස්වයංපෝෂිත කරනවා – නාමල් රාජපක්ෂ" | "ශ්‍රී ලංකාව ඉදිරි වර්ෂ 10 ඇතුළත සංවර්ධනය කරන බව පොදු පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඉකුත් 12 වැනිදා අනුරාධපුර තලාවේදී පැවති ජන රැලියේදී පැවසීය. එහිදී වැඩිදුරටත් පවසා සිටියේ තම පක්ෂය අවුරුදු 75ක් පුරා රට සංවර්ධනය කළ බවත්, රටේ කර්මාන්ත, කෘෂිකර්මය, අධ්‍යාපනය, මහාමාර්ග, වාරිමාර්ග, වරාය, ගුවන්සේවා සහ ක්‍රීඩ... |
"අත්හදා බැලීමකට ගොස් රට අනතුරේ දමන්න එපා – ඕමාරේ කස්සප හිමි" | "මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් සුරක්ෂිත කර ඇති බුදු දහමට තර්ජනයක් එල්ලවන ආකාරයෙන් එක්තරා මහාචාර්යවරියක් දේශපාලන වේදිකාවක කතාකරන බවත්, මෙවන් විනාශකාරී පිරිසක් බුදු දහමටත්, රටටත් තර්ජනයක් එල්ල කරමින් සිටින මොහොතක මහා සංඝරත්නය ලෙස නිහඬව බලා සිටිය නොහැකි බවත් කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත මහා පරිවෙණාධිපති,... |
"සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත ගැන අපේක්ෂක මතය කියන්න – කීර්ති වික්‍රමරත්න ඉල්ලයි" | "රටට බලවත් ලෙස අනර්ථකාරී වන 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පවා අවකාශය සැලසෙන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පක්ෂද? විරුද්ධද යන්න ගැන තම මතය ප්‍රකාශ කරන්නැයි අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා ඉල්ලීමක් කරයි. 2015 සම්මත කළ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 30/... |
"ඡන්ද කාඩ් බෙදීම අදින් අවසන් – ආවේ නැත්නම් 18 දායින් පසු තැපැල් කාර්යාලයට යන්න" | "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා දැන්වීම් අද (14 වැනිදා) වනවිට නොලැබුණහොත් ලබන 18 වැනිදායින් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් තම අනන්‍යතාව තහවුරු කර තම දැන්වීම් ඡන්ද පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (13 වැනිදා) පැවැසීය. නිල ඡන්ද පත්‍රිකා දැන්වීම් බෙදීමට යෑමේදී සමහ... |
"රනිල් සජිත් අනුර ගෙනයන්නේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්ති – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ අනුරාධපුරයේදී කියයි" | "“කොළඹ හතේ රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නෙත්, කෙසෙල්වත්ත ප්‍රේමදාස නියෝජනය කරන්නෙත්, තඹුත්තේගම අනුර කුමාර නියෝජනය කරන්නෙත් කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියි. ඔවුන්ට රජරට ජනතාවගේ වකුගඩු රෝගී ප්‍රශ්නයට උත්තරයක් නෑ” යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති දුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (13දා) පැවසීය. ජන අරගල සන්ධානයේ අනුරාධප... |
"ආදායම් බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය" | "පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. බදු ගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ ලබන වසරේ (2025) අප්‍රේල් මාසයේ සිට මෙම සංශෝධන ක්‍රියාත්මක වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත " |
"මෝටර් රථ සහ අමතර කොටස් ආනයනයට අවසර!" | "මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකූලව සහ මුදල් අමාත්‍යාංශ... |
"දේශබන්දු වෙනුවෙන් දැමූ අතරමැදි පෙත්සම් 18දාට කල් යයි" | "දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරතන, කොල්ලුපිටියේ රාහුල හා මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිපාණන් වහන්සේ තෙන... |
"ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රී පැය 6කවත් නින්දක් ඕනෑ – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්" | "පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේදී එම දරුවන්ට අවම වශයෙන් පැය හයක නින්දක් ලැබීම ඉතාමත්ම සුදුසු බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (13දා) පැවසීය. පහේ ශිෂ්‍යත්ව විභාගයට වැඩි වැඩියෙන් පාඩම් කරන ලෙසට විභාගයට පෙරදින කීපය තුළ දරුවන්ට දෙමාපියන්ගෙන් එල්ල වූ බලපෑම් පිළිබඳව වාර... |
"ඇල්පිටියේ ඡන්දයේ දෙවන පරපුර නාම යෝජනා ප්‍රතික්ෂේප වුණේ නැහැ – උවිඳු විජේවීර" | "ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව නාම යෝජනා පත්‍ර භාර ගැනීමේදී තම දෙවන පරපුර පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමක් සිදුව නැතැයි එම පක්ෂයෙහි ලේකම් උවිඳු විජේවීර අප වෙත එවා ඇති නිවේදනයක සඳහන් වෙයි. එම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 8ක එක් ස්වාධීන නාම යෝජනා පත්‍ර භාරගනු ලැබූ අතර දෙවන පරපුර පක්ෂයේ නාම යෝජනා ද ඒ අතර වූ බව ව... |
"‘විදුලි බිල නැති රටක්’ ගොඩනැගීම සිහිනයක් නොවෙයි – ජනපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න" | "“විදුලි බිලක් නැති රටක්” ගොඩනැගීම සිහිනයක් නොවන බව අපේ ජන බල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. එහි පළමු පියවර ලෙස රටපුරා ජනතාවට සෝලා පැනල ලබාදීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම කීය. තමන් සුනීත බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලෝකයේ බලගතු රටවල් කිහිපයකටම සෝලා බලශක්තිය ව්‍යාප්ත කිරීම පිළිබඳ... |
"17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්" | "භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර එකඟතාවයෙන් මරණීය දණ්ඩනය නියම කොට තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17 වන චෝදනාවෙන් එනම් නීති විරෝධි ටී-56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳ... |
"විදෙස් සංචාරකයෝ ලක්ෂ 14ක් ඇවිත්" | "මේ වසරේ (2024) මේ දක්වා මෙරටට පැමිණි මුළු විදේශ සංචාරකයින් ප්‍රමාණය දහහතර ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව ඉකුත් සැප්තැම්බර් 11 දින වන විට මෙරටට පැමිණි මුළු විදේශ සංචාරකයින් ප්‍රමාණය 1,407,645 දෙනකි. සැප්තැම්බර් මුල සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 44,977කි. මේ කාලයේද... |
"සෞඛ්‍යයේ 200 දෙනකුට අත්තනෝමතික විනය පරීක්‍ෂණ – වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි" | "සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්තනෝමතික ලෙස චෝදනා ඉදිරිපත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු දෙසිය පනහකට අධික පිරිසකට එරෙහිව විවිධ මට්ටමේ විනය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියයි. විවිධ පෞද්ගලික හේතු මත ... |
"ඡන්ද ප්‍රචාරණයට ළමයින් යොදාගැනීම ගැන විමර්ශන – ළමා රක්ෂණ අධිකාරිය කියයි" | "මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සම්බන්ධ කරගැනීම පිළිබඳව ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය සඳහන් කළාය. දේශපාලන පක්ෂ සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීම පිළිබඳව අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවද සඳහන් කළාය. වැඩිහි... |
"ඉදිරියේදී වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් රටට ලබාදෙනවා – අවියානා සභාපති ආචාර්ය තිසර හේවාවසම් කියයි" | "වර්ෂයකට රුපියල් බිලියන භාගයකට වඩා ආදායමක් අවියානා හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදෙන බව අවියානා සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය තිසර හේවාවසම් මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා හෝටල් සමූහය මේ වනවිට මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ රමණීය පරිසරයක දැනට... |
"කෝටි 1590ක් අහිමි කළ සීනි බදු වංචාව නීතිය හමුවට" | "සීනි ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් ආනයනය කිරීමෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි 1590කට අධික මුදලක් අහිමි කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ අප්‍රේල් ... |
"රැස්වීමට මැර ප්‍රහාරයක්" | "දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ඊයේ (12දා) සවස කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ ‘රට හමුවේ ඇති සැබෑ අභියෝග’ නමැති සම්මන්ත්‍රණයට මැර පිරිසක් පැමිණ විරෝධය දැක්වීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවී පසුව එය ගුටිබැට හුවමාරුවක් බවට පත්විය. ගුටිබැට හුවමාරුවේදී බරපතළ ලෙස පහර කෑමට ලක්වූ අයකු විනාඩි කිහිපයක් බිම පතිත වී ... |
"ඡන්දපළේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන 9ක්" | "ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට ඡන්දපළේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි ලේඛන වර්ග 9ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කළ වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන... |
"නව ජනපති පත්වී දින 10-12ත් අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන් – මැතිවරණ කොමසාරිස් ජනරාල්" | "මෙම මස 21 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 35ත් 44ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බව පවසන ඒ මහ... |
"මා එන්නේ ජාතිය හෝ ආගම මුල්කර දේශපාලනය කරන්න නොවේ: රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි – ජනපති රනිල් වික්‍රමසිංහ සායින්දමරදුහිදී කියයි" | "ජනාධිපතිවරණයට තමා මෙවර ඉදිරිපත් වන්නේ ජාතිය හෝ ආගම මුල්කර ගනිමින් දේශපාලනය කරන්නට නොව රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නට බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අම්පාර සායින්දමරදු සහ තිරික්කෝවිල් ජනරැලි අමතමින් පෙරේදා (11 දා) පැවසීය. පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පො... |
"රට ත්‍රිත්ව ඛේදවාචකයකින් විපතට පත් වෙලා – සජිත්" | "කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙනවා. මහල් නිවාස සංකල්පය, නගර නිවාස සංකල්පය යළිත් වතාවත් සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන්න අපි අනිවාර්යෙන් කැප වෙනවා යැයි සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (11 දා) කිරුළපනදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ... |
"ආගමයි සංස්කෘතියයි වේදිකාවට ගේන්නේ නෑ – අනුර" | "ආගම හා සංස්කෘතිය පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන්නේ නම් ශක්තිමත් නව නීති ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තමන් අදහන ආගම, තමන් කතා කරන භාෂාව, තමන්ගේ අනන්‍යතාව සහ සංස්කෘතිය තමන් කිසිදා ඡන්ද ප්‍රචාරක වේදිකාව... |
"රාජපක්‍ෂ පවුලට එරෙහි නඩුවලට යහපාලන ආණ්ඩුව වියදම් කළේ ජනතාවගේ බදු මුදල් – නාමල් රාජපක්ෂ නාවුල දී කියයි" | "අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේද මේ රටේ මහජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. එදා තම පවුලට එරෙහිව ක්‍රියාත්මක කළ විමර්ශ... |
"ව්‍යාජ පෝරමයක් ගැන පැමිණිලි කිරීමට ජාජබ සීඅයිඩීයට" | "ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් මෙම දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ වෛද්‍ය පෝරමයක් සම්බන්ධව පැමිණිලි කිරීමට නීතිඥවරුන් වන සුනිල් වටගල සහ අකලංක උක්වත්ත යන මහත්වරුන් ඊයේ (12දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැමිණි අයුරු. පිංතූරය – නිමල් දයාරත්න " |
"සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට මාලිමාව පණ දෙනවා – මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහනුවරදී කියයි" | "මෙතෙක් කල් මේ රට තුළ බිහිවී තිබෙන්නේ සියලු දේ බදා ගන්නා ආණ්ඩු. ඉතිහාසයේ පළමු වතාවට ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අත්හරින ආණ්ඩුවක් බිහිවේවි යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ පෙරේදා (11 දා) පැවති මහනුවර ජන රැලිය අමතමින් ඔහු වැ... |
"වාහනවල අපේක්ෂක දැන්වීම් ගලවන්න පොලිසිය පාරට බසී" | "මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වාහනවල ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ප්‍රචාරාත්මක ස්ටිකර්, දැන්වීම් අලවාගෙන ගමන් කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් මාර්ගවල යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා “දිවයින”ට ඊයේ (12දා) පැවසීය. මොවුන් දවසේ පැය 2... |
"මැකෝගෙන් ඡන්ද පෙට්ටි සුරකින්න තවත් අගුලක්" | "ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම අවසන් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා අගුළු දමා සුරක්ෂිතව ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට නිලධාරීන්ට උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටියම ගණන් කරන මධ්‍යස්ථානවලට රැගෙන විත් භාර දෙන්නේ ද යන්න පිළිබඳව සම... |
"ඡන්ද කාඩ් එක්කෝටි තිස් දෙලක්ෂයක් නිවෙස්වලට බෙදා අවසන් – නියෝජ්‍ය තැපැල්පති" | "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% ක් පමණ මේ වන විට බෙදාහැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඒ අනුව එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට බෙදා හැර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. අද (13) සහ හෙට (14) දෙදින ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු... |
""පෞද්ගලික සේවක අවම වැටුප රු.21,000ක් කිරීමේ පනතට කථානායක සහතිකය"" | "පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී ඇති බැවින් ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි. 2016... |
"බාල බෙහෙත් නිසා දෑස අඳවූ රෝගීන්ට යුක්තිය නෑ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව" | "බාල අක්‍ෂි දියර ලබාදීමෙන් දෑස් අඳ රෝගීන්ට වන්දි ලබාදීමක් හෝ එම අපරාධය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් ද මෙතෙක් සිදු නොවීම බරපතළ ගැටලුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි. බාල අක්‍ෂි දියර, කොවිඩ් එන්නත් වංචා... |
"ඥානසාර හිමිගේ ගෝල දෙනමක් භුක්ති විඳින සුපිරි නිවස වහාම භාරදීමට නියෝග" | "බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අනුදැනුම ඇතිව උන්වහන්සේගේ ගෝල හිමිවරුන් දෙනමක් විසින් බලහත්කාරයෙන් භුක්ති විඳින්නේ යැයි කියන බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් එහි හිමිකාරියට වහාම භාරදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (12දා) නියෝග කළ... |
"උසාවි නොආ සජබ මන්ත්‍රී හේෂාට වරෙන්තු" | "අධිකරණය හමුවේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව වැඩ ආවරණ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (12දා) වරෙන්තු නිකුත් කළේය. 2018 වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාට අතින් පයින් පහරදී සුළු තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ කොල්ලුප... |
"කෙහෙළියට ඇප – නීතිපති විරෝධය නොතකයි" | "රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් මාස අටක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරී... |
"පොලිසියේ ඉල්ලීම ඉවතට" | "රජය දියත් කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවලට හා පෞද්ගලික වෛi විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිව කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතාවක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් 10 දෙනා රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා... |
"අපි මේ රට භාර ගන්න සූදානම් එය ගොඩනැගීමට හැකි කණ්ඩායමක් අපි එකතු කළා" | "රනිල් වික්‍රමසිංහ මහත්තයා මට යාලුවා මිත්‍රයා, මා මිත්‍ර අනුර කියලා කරපු චංචාවලින් ෂේප් වෙන්න හැදුවාට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ඔවුන් සිදුකළ වැරැදිවලට නිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ පෙරේදා (10 දා) කෑගල්ල නිදහස... |
"කෝටි හතහමාරක කොකේන් කොළොම්බියාවෙන් කටුනායකට ඇවිත් පන්නන්න හැදූ 3 ක් මාට්ටු" | "රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයෙන් පිටකර ගෙනයමින් සිටි පුද්ගලයන් තිදෙනකු කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 10 දා අත්අඩංගුවට ගෙන තිබේ. කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ඉකුත් අගෝස්තු 25 වැනිදා මෙම පාර්සලය ගම්පහ, ගනේමුල්ල ප්‍රදේශ... |
"තැපැල් ඡන්දය දීමේ කාලය අදින් අවසන්" | "ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රජයේ සේවකයන්ට ලබා දී තිබූ කාලසීමාව අදින් (12 දා) අවසන් වෙයි. ඉකුත් 4,5,6 දිනවලත් ඊයේ (11දා) දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට රජයේ සේවකයන්ට අවස්ථාව ලබා දී තිබුණි. ඊයේ දිනයේදීත් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් ... |
"කේන්ද්‍රීය රජයක් පිහිටුවා – ජනතාවට යුතුකම් ඉටු කරනවා" | "රටේ ජනතාව ශක්තිමත් කරමින් ජනතා කේන්ද්‍රීය රජයක් පිහිටුවා නියත වශයෙන්ම ජනතාවට යුතුකම් ඉටු කරනවා යැයි සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගම දී පැවසීය. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් පෙරේදා (0... |
"මිලියන 100ක වන්දියක් ඉල්ලා – තිස්සට එරෙහිව හරිනි උසාවි යයි" | "ජාතික ජන බලවේගය පක්ෂය රජයක් පිහිටුවූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවත්වන බවට තමන් ප්‍රකාශ කළැයි සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ ජන රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (11දා) කොළඹ ද... |
"ළමුන් ඡන්ද ප්‍රචාරයට එපා – මැ. කො. තදින්: විමර්ශනයට පොලිසියට උපදෙස්" | "කුඩා දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිසියට උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේය. කුඩා දරුවන් ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප පිළිබඳව ඊයේ (11දා) පැමිණිල්ලක් ලැබුණු බවත් හෙතෙම පැවසීය. ඒ අනුව එම ඡායාරූප සමාජ මාධ්‍යයෙන්... |
"ගීතාගේ රාජ්‍ය ඇමැති ධුරය සීතාට" | "සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (11දා) පත් කර ඇත. ගීතා කුමාරසිංහ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ අතර ජනාධිපතිවරයා විසින් ඇය එම ධුරයෙන් පෙරේදා (10දා) ඉවත් කරනු ලැබීය." |
"බඩු මිල අඩු කිරීමට රුපියල ශක්තිමත් කළ යුතුයි" | "තමාට විවාදයකට කතා කරන්නට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුලේ විවාදකොට එකඟතාව කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දී පෙරේදා (10 දා) පැවසීය. මාලිමාවේ එම එකඟතාව පැවසීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද කැටුව තමා, අනුර සහ සජිත් අතර විවාදය පවත්වමු යැයි ජනාධිපතිවරයා කීය. ... |
"නැව් අලුත්වැඩියා කිරීම සඳහා කලාපයේ තේරීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙයි" | "2024 වසර තුළ කෙටි සහ දිගුකාලීන අලුත්වැඩියා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) මෙතෙක් පැමිණ ඇති යාත්‍රා සංඛ්‍යාවෙහි පූර්ණ වර්ධනයක් දක්නට ඇතැයි වරාය වාර්තා කරයි. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මස දක්වා යාත්‍රා 23ක් HIP හිදී අලුත්වැඩියා සේවා ලබාගෙන ඇත. මෙය 2023 වසරේ එම කාලසීමාව තුළදී වරායට පැමිණි යාත්‍රා 15ට සාපේක්ෂව 53% ... |
"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා" | "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට තරාතිරම නොබලා නිසි දඬුවම් ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැල්කම් රංජිත් කාදිනල්තුමාට ඊයේ (11) පොරොන්දුවක් ලබා දුන්නේය. සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළඹදී කාදිනල්තුමා මුණ ගැසී එම පොරොන්දුව දුන් අතර පාස්කු වින්දිතයන්ට සහන සැලසීමට විධිමත්ව පත් කරන අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තම... |
"තමිල් අරසු කච්චි තීරණය තාවකාලිකව හකුලා ගනී" | "ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාරණා කීපයක් පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මුලින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීරණය 10 දා තාවකාලිකව නතර කොට තිබේ. එම පක්ෂයේ විධායක කමිටුවේ සාමාජිකයින් පස් දෙනකුගේ සහභාගිත්වයෙන් වවුනියාවේ පැ... |
"රැඳවියන් 350කට ජනාධිපති සමාව – සිරකරු දිනය අදයි" | "සිරකරු දිනය අද (12දා)ට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඩී. දිසානායක මහතා පවසයි. සිරකරු දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධ රැඳවියන් 350ක් නිදහස ලබන බව ද ඔහු කීය. අද රැඳවියන්, බැලීම ඥාතීන්... |
"කෙටි කාලීන ව්‍යාපාරික වීසා ගැටලුවට කඩිනම් විසඳුමක් ඕනෑ" | "පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටලුව කඩිනමින් නිරාකරණය කර දෙන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි. එම සංසදය පවසන්නේ නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ගැනුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන් හා තාක්ෂණික සේවා සපයන්නන් ඇතුළු සියලු නි... |
"නැව්වලට තෙල් දී කෝටි 222ක ආදායමක් – වරාය ටර්මිනල් සභාපති" | "වරාය අධිකාරියට අයත් කොළඹ වරාය ටර්මිනල් ලිමිටඩ් ආයතනය ((JCT) ගතවූ වසර පහේදී නැව්වලට ඉන්ධන සපයා රුපියල් කෝටි 222ක ආදායමක් උපයාගෙන ඇතැයි එම ආයතනයේ සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පෙරේදා (10දා) පැවසීය. සියයට සියයක රාජ්‍ය හිමිකාරීත්වය ඇති මෙම සමාගම එම වසර පහ තුළ සියලුම වියදම් දරා රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක ශුද්ධ ... |
"ජනපතිවරණයේ ආරක්ෂාව ගැන මැ.කො සහ පොලිසිය අතර විශේෂ සාකච්ඡාවක්" | "ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂාව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී ඊයේ (11 දා) පැවැත්විණි. මෙහිදී එක් එක් පළාත් මට්ටමින් මැතිවරණ කටයුතු සඳහා කෙරෙන ආරක්ෂාව සම්බන්ධයෙන් සා... |
"අසාධාරණ විනය පරීක්‍ෂණවලට එරෙහිව GMOA සටන දැඩි කරයි" | "සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන අංශ විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ සහ පදනම් විරහිත විනය පරීක්‍ෂණවලට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ලබන සතියේ සිට දැඩි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඊයේ (11දා) රැස්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය... |
"අලි සහීර් මවුලානා නෙරපීම වළක්වන වාරණය දික් කරයි" | "ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සියාද් අලි සහීර් මවුලානා මහතා එම පක්‍ෂයෙන් නෙරපා හැරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (11දා) නියෝග කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.