Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අපේ ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නැහැ" | "එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින් දේශපාලනයට ගෙන ආ ප... |
"පාලකයෝ පොහොසත් වෙද්දී ජනතාව දුප්පත් වෙලා" | "ලෝකයට අවශ්‍ය මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන හතළිස් දහසේ අඩුව පුරවමින් අඩුම තරමින් 2030 වනවිට අලුතින් මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (24 දින) පස්වරුවේ තිස්සමහරාම නගරයේ පැවැති ජන හමුවක් අමතමින් පැවැසීය. අද ලොකයේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ මිලිය... |
"සිංගප්පූරුවට තෙල් හැරෙයි" | "ඉදිරි මාස පහක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත බොරතෙල් සැපැයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව 2024.11.15 දින සිට 2025.04.14 දක්වා කාලය තුළ මර්බන් බොර තෙල් නැව් 03ක් (බැරල් 2,100,00 + 5%) සැපැයීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සඳහ... |
""මසකට රු. 20,000ක් දෙමින් දුප්පත්කම තුරන් කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා"" | "මසකට රුපියල් 20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස 24 ක් ඇතුළත දුප්පත්කම තුරන් කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (26දා) සේරුවිල පැවැති රැලියකදී පැවසීය. පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය හා අපනයනය යන කරුණු කේන්ද්‍ර කර ගත් දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් හරහා මසකට එම ම... |
"ප්‍රවීණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා දිවි රඟමඬලින් සමුගනී" | "ශ්‍රී ලාංකේය සිනමා අඹර දීප්තිමත් කළ කෘතහස්ත, සම්මානනීය සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා මහතා පෙරේදා (25දා) සිය දිවි සැරිය නිම කළේය. 1935 නොවැම්බර් 10 වැනිදා අකුරැස්ස, මලිදූව දී උපත ලද ඒ මහතා, බටුවත්ත පිහිටි සිය නිවසේදී මියයන විට 89 වැනි වියෙහි පසුවිය. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ ගේය පද රචකයකු ලෙස සිනමාවට දාය... |
"ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දයට ලබන 9 දා සිට නාමයෝජනා කැඳවයි" | "ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ලබන මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා නාමයෝජනා භාර ගන්නා බවත් 09 දා සිට 11 වැනිදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. එච්. ආර්. විජය කුමාර මහතා පැවසීය. අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා 201... |
"රට ඉදිරියට යෑමට නම් රටේ ඡන්දවලින් 95%ක් පාවෙන ඡන්ද වියයුතුයි" | "මේ රට ඉදිරියට යෑමට නම් රටේ ඡන්දවලින් 95%ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතු බව ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය බස් නැවතුම් පොළේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම අමතමිණි. මෙම රැස්වීමේ දී තවදුරටත් අදහස් දැක් වූ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන... |
"හිඟ බදු නොගෙවූ අරක්කු සමාගම්වල බලපත්‍ර අත්හිටුවන්න නියෝගයක් ඕනෑ" | "පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළත් හිඟ සුරාබදු නොගෙවන ආයතනවල බලපත්‍ර අත්හිටුවීම තමන්ට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් නියෝගයක් ගත යුතු යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය. කාරක සභාවලින් අපට නිර්දේශ දෙන්න පුළුවන්. හැබැයි මට නියෝගයක් ගන්න වෙන්නෙ මුදල් අමත්‍යාංශ ලේකම්තුමාගෙන් ... |
"තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර ගනී" | "ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයන් සඳහා යොමු කරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ඊයේ (26දා) දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී භාර ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. භාරගත් තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් ඡන්ද ඉල්ලුම් කළ රාජ්‍ය ආයතනවල සහතික කළ නිලධාරියාට (ප්‍රධානියාට) ... |
"ගූණාත්මකභාවයෙන් ඉහළ පොහොර මිටියක් රුපියල් පන්දහසකට දෙනවා – ගොවීන්ගේ වගා ණය කපා හරිනවා" | "ගොවියාට අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි. ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් කෘෂිරසායන, තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙදුන්ගෙන් මේ මිල වැඩි වීමේ ක්‍රමවේදය මුදාගෙන දරාගත හැකි මිලකට කෘෂිරසායන ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කිව්ආර් කේන්ද්‍ර කර ගෙන ගොවියාට, ධීව... |
"අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන්න බෑ – එහෙම වුණොත් නැවතත් ගෑස් – ඉන්ධන පෝලිම් ඇතිවෙනවා" | "අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන්න බැහැ. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා මෙය වෙනස් කරනවා කියලා. එහෙම කළොත් අපට ආධාර ලබාදෙන එක නතර වේවි. එවිට නැවතත් රුපියල කඩා වැටෙනවා. එවිට ඩොලරයට රු. 400ක් විතර ගෙවන්න වේවි. එහෙම වුණොත් නැවතත් ගෑස්, ඉන්ධන,පෝර පෝලිම් ඇති වෙනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවති ජනපතිවරණ ... |
"මත්ද්‍රව්‍ය පාලනයට යෝජනා 12ක් සියලු ජනපති අපේක්ෂකයන්ට" | "මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියලු අපේක්ෂකයන් වෙත මiසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් සැකසුණු යෝජනා 12ක් ඉදිරිපත් කිරීමට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ආර්ථිකමය, සෞඛ්‍යමය හා සමාජයීය ගැටලු රැසකට මෙරට මුහුණ දී ඇති බව පෙන්වා දෙන එම මධ්... |
"හතියට දෙන ඉන්හේලර් වර්ග රෝහල්වල නෑ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව" | "හතිය රෝගයට ලබාදෙන ‘ඉන්හේලර්’ (උරන බෙහෙත්) වර්ග රජයේ රෝහල් තුළ නොමැති වීමෙන් රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇතැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් රෝගී කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද අසරණ වී ඇතත් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීමෙන් මෙරට නිදහස් සෞඛ්‍යය අ... |
"මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ නිදහස් අරගලය දිනා දීමට අවිහිංසාවාදීව සටන් කළා" | "ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර වසර 2500 ඈතක සිට සම්බන්ධතාවයක් පවතිනවා. අප ඒ සම්බන්ධතාවය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු වනවා. ඒ සඳහා මෙවැනි ඉන්දීය හා ශ්‍රී ලංකා මිශ්‍ර සංස්කෘතික අංගවලින් පිරි වැඩසටහන් මහත් පිටිවහලක් වනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය කුරාන් දුප්තා මහතා එසේ පැවසු... |
"අයැදුම්පත් දුන්නත් හැඳුනුම්පත් ලැබී නැති අයට ඡන්දය ප්‍රකාශ කරන්න විශේෂ ලිපියක්" | "ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති එහෙත් තවමත් හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් තොරතුරු තහවුරු කිරීමේ විශේෂ ලිපියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ එම්. එල්. ඒ... |
"ගිය වසරේ රට වටින්ම ක්‍ෂය රෝගීන් 9535ක්" | "පසුගිය වසරේ (2023) දිවයිනේ පළාත් නවයෙන් ක්‍ෂය රෝගීන් 9535ක් හඳුනාගෙන ඇත. ඒ අතුරින් 45.76%ක් බස්නාහිර පළාතෙන් හමුවී ඇති අතර එම සංඛ්‍යාව 4362ක් බව ක්‍ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. හඳුනාගත් ක්‍ෂය රෝගීන් අතරින් 25%ක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන බව එම වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ප්... |
"දූෂණය මුලිනුපුටා දැමීමට බුද්ධිමත් නිර්භීත නායකයෙක් ජාතියට අවශ්‍යයි" | "මැතිවරණ නීති උල්ලංඝනය කරමින් හා ඡන්දදායකයන් නොමඟ යවමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන දේශපාලන පක්ෂ නායකයන් අවංකව හා සාධාරණව රට පාලනය කරනු ඇතැයි සිතිය නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා හා මහලේකම් ජේ.ඩී. ඇන්තනී පෙරේරා යන ... |
"ඊශ්‍රායලයේ යුද බිය ඇවිළෙයි – දෙපැත්තෙන්ම රොකට්-ඩ්‍රෝන මිසයිල ප්‍රහාර" | "ඊශ්‍රායල හමුදා හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් හටගෙන තිබේ. ඊශ්‍රායල හමුදාව ප්‍රහාරක ගුවන්යානා සියයක් යොදා ගනිමින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබිණි. ඉරිදා (25දා) අලුයම සිට මේ ගැටුම් ඇවිළී තිබේ. දකුණු ලෙබනනයේ හිස්බුල්ල... |
"ඡන්දයට එන අපේක්ෂකයා වෙනත් කෙනෙක් පුම්බන්න ගියොත් බලාගෙනයි!" | "ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළහොත් ඔහුට සහ ප්‍රචාරක කටයුතු සිදුකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය. මේ පිළිබඳව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම විමසුමෙන... |
"ජනපතිවරණය අවසන් වන තෙක් තැපෑලේ නිවාඩු අවලංගුයි" | "ජනාධිපතිවරණය අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කළ බව, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා “දිවයින” ට ඊයේ (25දා) පැවැසීය. මෙම මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා අද (26දා) දිවයින පුරා පිහිටි දි... |
"තෙල් කෝච්චියක් මරදානේදී පීලි පනී – දුම්රිය වේදිකා දෙකකට බර හානි" | "ගාල්ල සිට මරදාන බලා පැමිණි ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් ඊයේ (25දා) අලුයම 1.00ට පමණ මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්වීමෙන් අංක 03 හා අංක 4 දුම්රිය වේදිකාවලට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා “දිවයින”ට පැවැසීය. මෙම දුම්රියේ මැද ප්‍රදේශයේ එක් දුම්රිය මැද... |
"කෘතීම රා ගැන සොයා බලා ජනතාවට සහ රජයට අවදානම කියනවා" | "කෘතීමව නිපදවා බෝතල් කළ රා පරිභෝජනය කරන ජනතාව අතර සිදුවිය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකර එම තොරතුරු රජය ඇතුළු වගකිවයුතු පාර්ශ්වවල අවධානයට යොමු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය පවසයි. මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද ඉලක්ක කරගෙන ඇත... |
"අතීත හර පද්ධතීන් සහ ලෝකයේ නව වෙනස්කම් උකහාගෙන දියුණු ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැඟීම අපේ පැතුමයි" | "මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් මුදලට විකිණෙන මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කර නව පුනරුදයේ දේශපාලන සංස්කෘතියක් ලංකාවට ගෙනෙන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 23 වැනිදා මහරගමදී පැවසීය. ජාතික භික්‍ෂු පෙරමුණ ‘ජාතික පුනරුදයකට පෙරමඟ කියන සඟරුවනේ මහ පෙළහර’ යන මැයින් සංවිධානය කළ සමුළුව අමතමින් ඔ... |
"රටට පාඩුවක් කියූ රාජ්‍ය සේවකයාට ආණ්ඩුව අද සීනි බෝල දෙනවා" | "මේ වනවිට රටේ හරි අඩක් ජනතාව දැඩි දුප්පත්කමින් නැතිබැරි කමින් අන්ත දරිද්‍රතාවට පත්වෙලා. ඒවගේම පුදුමාකාර පීඩනයට අසහනයට ලක්ව ඇති මොහොතක රටේ සමස්ත ජනතාව දුකින් මුදා ගන්නා මානුෂීය මෙහෙයුමට සමගි ජන බලවේගය ප්‍රවේශ වී ඇති බවත්, මෙතෙක් කල් මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරින් සැලකුවේ රටට පාඩුවක් ලෙස වුවත් හිටිහැටියේම වත්මන් රජයට රාජ්‍ය ... |
"ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී. සිවලිංගම් මහතා මඩකලපුවේ පැවැති ජන රැළියට පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ආශිර්වාදය පළ කළ අවස්ථාව.ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේ යැයිද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා... |
"රුක්මන් දිවි සැරිය නිම කරයි" | "මෙරට දේශපාලනයේ කලක් ආන්දෝලනාත්මක පුවත් මැවූ කෘතහස්ත දේශපාලනඥයකු වූ රුක්මන් සේනානායක මහතා පෙරේදා (24දා) බොරැල්ලේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. නිදහස් ලංකාවේ පළමු අගමැතිවර මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මුණුබුරකු වූ රුක්මන් සේනානායක මහතා, දිවංගත ඩඩ්ලි සේනානායක අගමැතිතුමන්ගේ සොහොයුරු රොබට් සේනානායක මහතාගේ සහ එ... |
"QR ක්‍රමයට ගොවියාට ඉන්ධන සහනාධාරයක්" | "ගොවියාට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000 කට ලබාදීමට කටයුතු කරන බවත්, කෘෂි රසායන තෙල් පොහොර මිල නියාමනයට ලක්කර කළුකඩ වෙළෙඳුන්ගෙන් මිල වැඩිවීමේ ක්‍රමය මුදාගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබා දෙන අතර පොහොර බෙදා දීමේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍රකර ගෙන විනිවිදභාවයෙන් යුක්තව එම වැඩසටහන... |
"ඡන්දෙට රතිඤ්ඤා නිෂ්පාදනය ජයටම" | "ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි විශ්වාස කරන මැතිවරණ කීපයක් මුල් කරගෙන ගිනිකෙළි නිෂ්පාදන කටයුතු වේගවත් කර ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා “දිවයින” ට පැවැසීය. දෙසැම්බරයේ නත්තල් උළෙල හා ජනවාරියේ නව වසර උදාව ඉලක්ක කර ගිනිකෙළි නිෂ්පාදක... |
"බදු එකතු කරන හොරුන්ට අහුවෙන්න එපා!" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පුද්ගල කණ්ඩායමක් විසින් කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු වෙනුවෙන් මුදල් එක්රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ව... |
"රටේ සංවර්ධනය මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් මා අරඹනවා" | "ලෝකයේ දැවැන්ත ආර්ථිකය කඩාවැටුණද වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කරන්න මහින්ද රාජපක්ෂ යුගයට සහ මහින්ද චින්තනයට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 2015 වර්ෂයට පෙර ස්වයංපෝෂිත රටක්ව තිබූ ශ්‍රී ලංකාවට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලන චිත්‍රයක් මවා... |
"බෙල්ලන්විල මහ පෙරහැර" | "බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ 74 වැනි රන්දෝලි මහ පෙරහැර පෙරේදා (24දා) රාත්‍රියේදී වීථි සංචාරය කෙරිණි. එහිදී සධාතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීම ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් සිදු කළ අතර සධාතුක කරඬුව රැගත් හස්තිරාජයා වීථි සංචාරය කළ අයුරු මෙහි දැක්වේ. බෙල්ලන්විල රජමහා විහාරා... |
"සා.පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් අග" | "අ.පො.ස. සාමාන්‍ය පෙළ (2023) විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල ලබාදීම ලබන මස (සැප්තැම්බර්) අග පමණ වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය. විභාගය මැයි මාසයේ පැවැත්වූ අතර එම ප්‍රතිඵල ලබාදීමට සාමාන්‍යයෙන් මාස හතරක් පමණ ගතවන බව ඒ මහතා කීය. ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඒ ඒ සිසුන් දිවයිනේ හෝ දිස්ත්‍රික්කය... |
"රටේ සංවර්ධනය මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් මා අරඹනවා" | "ලෝකයේ දැවැන්ත ආර්ථිකය කඩාවැටුණද වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කරන්න මහින්ද රාජපක්ෂ යුගයට සහ මහින්ද චින්තනයට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 2015 වර්ෂයට පෙර ස්වයංපෝෂිත රටක්ව තිබූ ශ්‍රී ලංකාවට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලන චිත්‍රයක් මවා... |
"ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන අභාවප්‍රාප්ත වෙයි" | "ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන මහතා අභාවප්‍රාප්තවී ඇත. මියයන විට ඔහු 93 වැනි වියේ පසුවිය. ප්‍රගතශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛන පෙරමුණේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. ඔහු විසින් රචිත ග්‍රන්ථ අතර ගලින මලින බැඳි පියමං, විප්ලවයේ කැරලිකාරයෝ, සරදියෙල්, ගරු මාංචු, මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ විශිෂ්ට ගණයේ ග්‍රන්ථ ලෙස ... |
"පුංචි ඡන්දයට නාමයෝජනා දුන් අය වෙන කඳවුරුවල" | "ඉකුත් 2023 පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා පත්‍ර යටතේම ඉදිරියේදී එම ඡන්ද විමසීම පැවැත්වීම දේශපාලන පක්ෂවලට දැඩි අර්බුදයක්ව ඇතැයි වාර්තා වෙයි. එම නාමයෝජනා පත්‍ර යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයන් පක්ෂ හැරගොස් ජනාධිපතිවරණයේදී වෙනත් ජනපති අපේක්ෂකයන්ට සහාය දීමට එක්වීම නිසා පක්ෂවල අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වීම අර්බුදයකට ... |
"පක්ෂ කාර්යාල ඇරෙයි" | "මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ප්‍රචාරණ කාර්යාල පිහිටුවීම සඳහා අවසර ලබාදීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් ආරම්භ කළ බව මැතිවරණ කොමිසම නිලධාරියෙක් පැවසීය. පක්ෂ කාර්යාල පිහිටුවීම සඳහා ඉල්ලුම්පත් රැසක් දිස්ත්‍රික් කාර්යාලවලට දැනටමත් ලැබී ඇතැයි ද ඒවා සලකා බැලීම මේ වනවිට සිදුවන්නේ යැයි ද හෙතෙම කීය. ඡන්ද මධ්‍යස්ථාන පිහිට... |
""මධ්‍යස්ථානවලට පොලිසියෙන් 26,628ක්"" | "රට පුරා පවත්වන ඡන්ද මධ්‍යස්ථානවලට සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් පොලිස් නිලධාරීන් 26,628ක පිරිසක් යෙදවීමට තීරණය කළ බව පොලිස් මැතිවරණ කාර්යාලය කියයි. මේ හැර පොකුරු ඡන්ද මධ්‍යස්ථාන සඳහා ද වැඩි රැකවරණයන් ලබාදෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථා... |
"අත් එයි…" | "යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව දැනුම් දුන් අයුරු." |
"කාදිනල්තුමා කාටවත් නෑලු" | "ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මුණ ගැසුණ ද එම කිසිදු අයකුට සහාය දීමට හෝ ඔවුන් පිළිබඳ විශේෂ කැමැත්තක්, මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නැතැයි එතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටී. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් කාදිනල්තුමා මුණගැසීමට ඉල්ලීම් කළ බවත්, ඒ අනුව එම ඉල්ලීම් කරන ... |
"පෝස්ටර් යුද්ධයට කොමිසමෙන් බැරියර්" | "ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සහ දේශපාලන පක්‍ෂ නීති විරෝධීව රට පුරා ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, කටවුට්, ධජ වහා ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට දැනුම් දී තිබේ. අපේක්‍ෂකයකුට ප්‍රචාරක කටයුත්තක් සිදුකළ හැක්කේ රැස්වීමක් පවත්වන භූමියක හා අවට ප්‍රදේශයේත් පක්‍ෂ කාර්යාලවලත් පමණි. එහෙත් මේ වනවිට රටපුරා පෝස්ටර... |
"මධ්‍යස්ථාන අසල කැන්වසින් එපා" | "ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂවල හිතවතුන්ට විවිධ සංග්‍රහ සිදුකර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන අසලට එවීමට කියා නොකරන ලෙස පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය සියලුම ජනාධිපති ඡන්ද අපේක්ෂකයන්ට දැනුම්දීමක් කර තිබේ. මැතිවරණයට දින කීපයක් කල්තියා සමහරුන් මත්පැන් බෝතල් රැස්කර මත්පැන් සංග්‍රහ කිරීමට සැලසුම් කරන බව ද එම ක්‍රියාවලින් වැළකී සාමකා... |
"පොරොන්දු දෙන්නට ඡන්දෙට ගෙන් ගෙට" | "ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සැකසුණු ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කිරීම සඳහා ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් ගෙන් ගෙට යෑමේ ප්‍රචාරක කටයුතු මේ වනවිට දිස්ත්‍රික්ක කීපයකින් ආරම්භ කර ඇති බවත් එහිදී තමන්ගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙළ... |
"පෙරහැර බලා ටොන් 340ක් කුණු හලති" | "මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කළ දින දහයේ දී පෙරහැර ගමන් කළ මාර්ගය තුළ කැළිකසළ ටොන් 340ක් එක් රැස් වූ බව මහනුවර නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි. එම කැළිකසළ අතර ඉඳුල් ටොන් හැට අටක්, පොලිතින් ටොන් හතළිස් හයක්, අඟුරු ටොන් 18 ක්, කලවම් කුණු ටොන් හතළිස් තුනක් සහ අලි... |
"දූෂිතයෝ-හෙංචයියෝ ඡන්දයට පෙර රට පනී" | "පැවැති රජයන් සමයේ මෙරට සිදුවූ බරපතළ මූල්‍ය වංචා අයථා මුදල් ගනුදෙනු ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලන හෙන්චයියන් රැසක් මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට පෙර හොර රහසේ ම රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. මෙසේ රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින පුද්ගලය... |
"රාජ්‍ය සේවය ලක්‍ෂ 10ට කපන්න යෝජනා" | "රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය 2030 වසර වන විට ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී ඇති බැව් අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි. ඒ අනුව 2025 වසරේ සිට වසර තුනක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක... |
"ටැක්ස් වෙස් උකුස්සෝ රට පුරා" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. මේ වංචනික පුද්ගලයන් කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු වෙනුවෙන් මුදල් එක් රැස් කරන බවට දිගින් දිගට පැමිණිලි ලැබෙ... |
"මාතර පොහොට්ටුව විලීගේ කරට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා එම පක්ෂය විසින් පත්කොට ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිපුන රණවක මහතා සමග එක්ව මාතර දිස්ත්‍රික්කයේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ම... |
"සමලිංගික ශ්‍රමිකයෝ ඉහළට" | "මෙරට හඳුනාගත් ලිංගික ශ්‍රමිකාවන් තිස්දහසක් සහ සමලිංගික ශ්‍රමිකයන් අසූදහසක ප්‍රමාණයක් සිටින බව අනාවරණය වී තිබේ. එසේම විවිධ මත්ද්‍රව්‍යයන් එන්නත් කරගනු ලබන පුද්ගලයන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් ද වෙරළ ආශ්‍රිතව සංචාරක කර්මාන්තයට ඍජුව සම්බන්ධ වන සමලිංගික ශ්‍රමිකයන් හයදහසකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳව ද ජාතික ලිංග්‍රාශිත බෝවන ... |
"හරක් සොරකම් ඉහළට" | "මෙරට ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් පනස්දහසකට වඩා වටිනාකමින් යුතු ගව සොරකම් 1682ක් වාර්තා වී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී මෙරට සිදුවී ඇති ගව සොරකම් සංඛ්‍යාව සියයට 50කටත් වඩා වැඩි වී ඇත. 2022 වර්ෂයේ දී ගව සොරකම... |
"රටේ ජනපති හැටියට අපි නැවතත් අපේක්ෂා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා…" | "“වැටී තිබූ අගාධයෙන් රට බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදෙනාම ජනාධිපති හැටියට අපේක්ෂා කරන්නෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා…” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායිකා, මහරගම හිටපු නාගරික මන්ත්‍රීනී චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ කො... |
"අමානුෂික ලෙස පහර දී බොරු නඩු දාලා කොස්තාපල්ට ලක්ෂයක් වන්දි ගෙවන්න අයි.පීට නියෝග" | "වාහන මිලදී ගැනීමකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව දන්වා කඳවුරු පොලිස් කොස්තාපල්වරයකුට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන අභූත චෝදනා නඟමින් නඩු පැවරූ එවකට ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස හා එම නිලධාරියාට එරෙහිව කෲර වධහිංසා වැළැක්වීමේ ප... |
"මැතිවරණ පැමිණිලි 836ක් – ඊයේ විතරක් 65ක්" | "ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 836ක් මේ දක්වා ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 65ක් ලැබී තිබේ.සමස්ත පැමිණිලිවලින් 812ක් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර තවත් පැමිණිලි 23ක් වෙනත් සිද්ධීන් පිළිබඳවය. රනිල් ධර්මසේන" |
"ශ්‍රී ල.නි.ප.යේ අංගජන් සහ සාරතී දුෂ්මන්ත රනිල් ළඟට" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සහාය මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ඔවුහු දැනුම් දුන්හ. ඔ... |
"අනුර හකීම්ගෙන් බිලියන 2ක වන්දි ඉල්ලයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගය පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23දා) එන්තරවාසියක් යවා තිබේ. රවුෆ් හකීම් මහතා පසුගිය 19 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී තමන් විසින් 2019.5.7 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයක දී ද්... |
"ජනාධිපති අපේක්‍ෂක මුහම්මදු දිවියෙන් සමුගනී" | "ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කිරීමට ඉදිරිපත් වූ අයිදුරුස් මුහම්මදු ඉල්යාස් මහතා (79) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (22දා) රාත්‍රී ඒ මහතා මියගොස් ඇත. 1980 දී දේශපාලනයට එක්වූ ඉල්යාස් මහතා 1994 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. රනිල්... |
"ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද මා ගරු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් කියයි" | "පළාත් පාලන මැතිවරණය කල්දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්නද, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවත්, ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය... |
"ජල බිල පහළට" | "කාණ්ඩ කිහිපයක් යටතේ ජල බිල්පත් ගාස්තු පහළ දැමීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. ගාස්තු සංශෝධනය පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක අතර මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (23දා) නිකුත් කරනු ලැබීය. ඒ අනුව සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය – රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන මෙන්ම රජ... |
"AERO BASH – 2024 ප්‍රදර්ශනය 26දා දක්වා" | "ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර විසින් සංවිධානය කරන ගුවන් හමුදා “AERO BASH – 2024 අධ්‍යාපනික හා තාක්‍ෂණික වෙළෙඳ ප්‍රදර්ශනය මෙම මස 26 වැනිදා දක්වා චීන වරාය විද්‍යාපීඨ කඳවුරේදී පැවැත්වේ. ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාව විසින් නැගෙනහ... |
"දෙමව්පියන්ට බරක් වූ අධ්‍යාපනය මාලිමාවේ ආණ්ඩුවක් යටතේ රජයේ වගකීමක් කරනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර බණ්ඩාරගමදී කියයි" | "‘රනිල් වික්‍රමසිංහ කියන්නෙ මොකක්ද? එයා කියනවා 2048 දී රට හදනවලු. එතකන් ඉවසන්න ලු. 2048 වෙනකොට රනිල් වික්‍රමසිංහට අවුරුදු 99යි. මරු මෑන්. එතකොට අහන්න කෙනෙකුත් නෑ රට හැදුවද කියලා…’ යැයි ජනාධිපති ධුර අපේක්‍ෂක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරගම නගරයේ පෙරේදා (22 වැනිදා) සවස පැවැති විජයග්‍රාහී ජනහමුවේදී... |
"ලියුම එවා තලතා යයි" | "සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (23 දා) දහවල් වන විට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත එවා ඇත. ඒ අනුව තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්ප... |
"ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය සුරකින නව යුගයක් බිහිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කළ මන්ත්‍රීවරුන් 134 සමඟ හිටගන්නේ නැතිව රටේ ලක්ෂ 220ක ජනතාව සමඟ සිටගැනීමට ගත් තීන්දුව නිවැරැදි බව ඔප්පු වෙලා තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් පසුගියදා මොරටුව... |
"විවාදයට නාමලුත් එයි" | "එළැඹෙන සැප්තැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අපේක්ෂක විවාදයේ පළමු අදියර වෙනුවෙන් තවත් එක් අපේක්ෂකයෙක් ඊයේ දිනයේදී සිය පැමිණීම තහවුරු කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එදින පැවැත්වෙන විවාදයට සහභාගි වීමට නි... |
"සෙස් බද්දෙන් අස්ප ගැහිල්ලක් – විපක්‍ෂ නායක සජිත්" | "විදේශගත ගෘහ සේවයේ නියැලෙන අයගෙන් ලැබෙන 5%ක සෙස් බද්ද භාවිත කළ යුතු වන්නේ ශ්‍රමිකයන්ගේ සහ විදේශගත කරවන ආයතනවල, ශ්‍රමික පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වුවත් මෙම සෙස් බද්ද පෞද්ගලික ආයතනයක් භාවිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මෙම සෙස් බද්ද ලංකාව ජයග්‍රහණය කරන්න නොව කොම්පැනිය ‘ජයගමු’ කරන්න ය... |
"ලයිසන් කැන්සල් තීරණය තවම අරගෙන නෑ – ආර්. එම්. බී. අධ්‍යක්‍ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ" | "යාවත්කාලීන නොකළ රියැදුරු බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට නිර්මාණය... |
"රනිල් එක්කත් තරහයි විපක්ෂය එක්කත් තරහයි – ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ" | "අධිකරණ තීන්දු කඩ කරන රනිල් වික්‍රමසිංහ සමග මෙන්ම ඔහුගේ තීන්දු සෘජුව හෝ වක්‍රව අනුමත කරන විපක්ෂය සමග ද තමන් ඇතුළු ජනතාව තරහ යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය. ජන අරගල සන්ධානයේ මාතර දිස්ත්‍රික් ජන සභාව පිහිටුවීම මාතර තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී හෙතෙම මේ බව කීවේය.... |
"පොහොට්ටුවේ නායකයන් රනිල් සමග එක්වූවත් පාක්‍ෂිකයෝ වැඩි පිරිසක් ඉන්නේ නාමල් සමගයි – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර" | "පොහොට්ටු පක්ෂයේ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වුවද එම පක්ෂයේ පාක්ෂිකයන්ගෙන් වැඩි පිරිසක් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමග සිටින බවට ඉකුත් 21 දා අනුරාධපුරයේදී පැවැති පොහොට්ටුවේ රැලියෙන් තහවුරු වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (22 දා) අනුරාධපු... |
"පුංචි ඡන්දය නොතැබීම මිනිස් අයිතීන් කැඩීමක්" | "මැතිවරණ කොමිෂන් සභාව විසින් සැලසුම් කර තිබූ පරිදි 2023.03.09 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මුදල් ඇමැති ධුරය දරන ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (22දා) තීන්දුවක් නිකුත්... |
"සමහර වත්කම්වල රහස්‍ය බව රකිමින් අපේක්ෂක වත්කම් එළියට" | "මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39දෙනා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. දූෂණ විරෝධී පනතේ 88 (1) උප වගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව සංස්කරණය කරන... |
"අපේක්ෂකයෝ කුසපත් අදිති – ගුවන් කාලය 6දා සිට" | "ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරය සඳහා නොමිලේ ගුවන් කාලය ලබාදීම ලබන 6 වැනිදා සිට ආරම්භ කෙරේ. අපේක්ෂකයන්ට ගුවන් කාලය වෙන් කිරීම සඳහා කුසපත් ඇදීම ඊයේ (22දා) මැතිවරණ කාර්යාලයේදී සිදු කෙරුණි. ජාතික ගුවන්විදුලිය හා ජාතික රූපවාහිනිය ඔස්සේ විනාඩි 15 බැගින් අවස්ථා තුනක් එක අපේක්ෂ... |
"කසාවතින් බැබළුණු ගුවන්තොට…" | "ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදාට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කරවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විඳ ගැනීමට ද ඊයේ දින ( 22 දා) අවස්ථාව ලැබූහ. මේ සඳහා ශ්‍ර... |
"තලතාගේ අස්වීම ඊයේත් නෑ" | "සිය මන්ත්‍රි ධුරය අත්හරින බවට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ රත්නපුර දිස්ත්‍රික් සජබ මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය ඊයේ (22දා) සවස් වනතුරුත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත එවා නොතිබිණි. කෙසේ වෙතත් ඇය අද (22දා) දිනයේ එම අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට එවනු ඇතැයි කියා බලාපොරොත්තු වන බව පාර්ලිම... |
"ජනාධිපති අපේක්ෂකයන් කියන පරිදි අයිඑම්එෆ් සමග නැවත සාකච්ඡා කළොත් සිදුවන්නේ රටේ ආර්ථිකය යළි කඩාවැටීමයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යෑමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සංවර්ධන හා ඉදික... |
"දූෂිත කවුද කියලා තලතා කෙළින් කියන්න මම යන්නේ සජිත්ගේ ආණ්ඩුට – මයන්ත දිසානායක" | "දූෂිතයන් සමගි ජන බලවේගයට එකතු කරගෙන ඇත්නම් ඒ අය කවුරුන්ද කියා තලතා අතුකෝරල මහත්මිය ප්‍රසිද්ධියේ කිව යුතු බවත් ඇතැමුන් තමන් ද ආණ්ඩුවට එක්වන බව කියා සිටිය ද තමන් බලාපොරොත්තු වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවට යන්න බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ ... |
"මහ බැංකු අධිපතිට ‘ඒ’ ශ්‍රේණියේ ඇගැයීමක්" | "ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ වසර (2024) වසර සඳහා ‘ඒ’ ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ. මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උප... |
"මන්කි පොක්ස් හඳුනා ගන්න විශේෂ වැඩපිළිවෙළක්" | "මන්කි පොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණයය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි. එවැනි රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන්කර ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ පහසුකම් සපයා ඇතැයි ද ඒ මහතා පවසයි. මන්කි පොක්... |
"රටේ ආර්ථිකය කඩා වැටෙන්න මූලික හේතුව හොරකම සහ දූෂණයයි – අනුර කුමාර දිසානායක ගම්පොළ දී කියයි" | "ජනතාව අපේක්‍ෂා කරන්නේ වත්මන් දේශපාලන, සංස්කෘතික හා ආර්ථික ගමන් මඟ වෙනස් කළ හැකි ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ ගම්පොළ නගර මධ්‍යයේ පෙරේදා (21 දා) පස්වරුවේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන මැයින් පැවැති මෙම විජයග්‍රාහි රැ... |
"වයින් ස්ටෝර්ස්වලට බාර් පර්මිට්වලට අපි අපේ ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තමා සහ තමාගේ කණ්ඩායම බාර් පර්මිට්, වයින් ස්ටෝර්ස් පර්මිට්, වරප්‍රසාද වරදානවලට මිලදී ගත නොහැකි බවත්, මුදලට තනතුරුවලට ආත්මගරුත්වය පාවා දී වෙන්දෙසි නොවන බවත්, තමා රට විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා නොදෙන බැවින්, තමා විශ්වාස කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්... |
"වී. එෆ්. එස්. වීසා ගැන උසාවි තීන්දුව ක්‍රියාත්මක කිරීම හිතාමතාම ප්‍රමාද කරනවා – රාවුෆ් හකීම්" | "ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වනතුරු වීසා නිකුත් කිරීම පෙර පැවැති ක්‍රමයට ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය සති දෙකක කාලයක් පුරාවට ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මැසිවිලි නඟන බව මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ... |
"ජනතාව ඡන්ද පොළට යායුත්තේ රට ගොඩගත් ජනපති රනිල්ට කෘතවේදිත්වය පළ කිරීමටයි – එජාප සභාපති වජිර අබේවර්ධන" | "පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කරන මහජනතාව ඡන්ද පොළට යා යුත්තේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හෝ වෛරය වැපිරීමට නොව රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ නැමැති මේ යුගයේ පහළ වූ ජාතික නායකායට කෘතවේදීත්වය දැක්වීමට පමණක්ම බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. වජිර අබේවර්ධන ම... |
"වයින් ස්ටෝර්ස්වලට බාර් පර්මිට්වලට අපි අපේ ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තමා සහ තමාගේ කණ්ඩායම බාර් පර්මිට්, වයින් ස්ටෝර්ස් පර්මිට්, වරප්‍රසාද වරදානවලට මිලදී ගත නොහැකි බවත්, මුදලට තනතුරුවලට ආත්මගරුත්වය පාවා දී වෙන්දෙසි නොවන බවත්, තමා රට විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා නොදෙන බැවින්, තමා විශ්වාස කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්... |
"එන වසරේ මුල රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක්" | "සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා සියයට 24කින් ද අනෙක් තනතුරු සඳහා සියයට 24 සිට සියයට 50 දක්වා ද මූලික වැටුප වැඩිවේ. එම වැටුප් වැඩි කිරීමේ දී... |
"සජබ රජයක් යටතේ රණවිරු සේවා අධිකාරිය දෙපාර්තමේන්තුවක් කරනවා – හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක" | "මෙවර ජනාධිපතිවරණයේදී මේ රටේ බලයට පත්වන සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් තුළ දැනට ක්‍රියාත්මක රණවිරු සේවා අධිකාරිය රණවිරු සේවා දෙපාර්තමේන්තුවක් බවට පත් කරන බවට ඒ මහතා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්හට ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබෙන බව සමගි දිවිදෙන රණවිරු සං... |
"රටවල් 35ක සංචාරකයන්ට ලංකාවෙන් ගාස්තු රහිත වීසා" | "රටවල් 35ක පුරවැසියනට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ඔක්තෝබර් මස 01 වැනිදා සිට මාස 06ක කාලයක් සඳහා දින 30කට වලංගු වන පරිදි මෙම වීසා නිකුත් කරනු ලැබේ. එසේ වීසා නිකුත් කරන රටවල් වනුයේ බි්‍රතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්ත, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව,... |
"ශ්‍රී ලංකාව දියුණු කරන්න නම් ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් අවශ්‍යයි – ගෙවිඳු කුමාරතුංග" | "ව්‍යවසායකත්ව මනසකින් තොර රාජ්‍යයකට නැඟී සිටින්නට බැහැ. අපට ශ්‍රී ලංකාව දියුණු කරන්න නම් ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් අවශ්‍යමයි. රජය ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කළ යුතුයි. මේ දේ දිලිත් ජයවීර මහතා රට හමුවේ කිව්වා යැයි සර්ව ජන බලය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙහිදී ... |
"මාෆියාවේ විරෝධය මැද මෙගාවොට් 1000ක සූර්ය බලශක්තියක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එදා අප එක්කළා: ඛණිජ සම්පත් හා පුනර්ජනනීය බලශක්ති මත පදනම් වූ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ‘අපේ රටේ ණය IMF නොමැතිව ගෙවිය හැකියි’ – ජනපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න" | "අප රටේ ඛනිජ සම්පත් හා පුනර්ජනනීය බල ශක්ති මත පදනම් වූ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් අපේ රටේ ණය IMF නොමැතිව ගෙවිය හැකි බව මෙවර ජනපතිවරණයට කොඩිය ලකුණෙන් තරග කරන ප්‍රකට බලශක්ති හා කර්මාන්ත ඉංජිනේරුවකු වන කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය. පේරාදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා අහසින් වැටෙන එකම හිරු... |
"ග්‍රීක බැඳුම්කරයට කබ්රාල්ලාට යළිත් නඩු" | "ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක ඇති බව දැනගෙනත් එරට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු. මිලියන 1843 කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය. ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මි... |
"ජනපතිවරණ රැලිවලට වතු කම්කරුවන් ගෙන්වා ගැනීමට ප්‍රමිතියට නැති රා නොමිලේ දීලා – මැතිවරණ නිරීක්ෂක මංජුල ගජනායක" | "ජනාධිපති අපේක්ෂකයන් සඳහා පවත්වන මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට, බෝතල් කළ බාල තත්ත්වයේ රා නොමිලේ බෙදාදෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි. මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නිසි ප්... |
"මූලික මිනිස් අයිතිවාසිකම් කඩකළ ජනපති මිනිස් අයිතිවාසිකම් ලබාදෙනවැයි කීම විහිළුවක් – සජබ මහරගම සංවිධායක ගාමිණි තිලකසිරි" | "මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරමින් කටයුතු කරන ජනපතිවරයා නැවත ජනපති වී මිනිස් අයිතිවාසිකම් ලබාදීමට දෙන පොරොන්දු විහිළුවක් බව සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ගාමිණි තිලකසිරි මහතා පැවසීය. පසුගිය වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එරෙහිව සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්‍ෂ විසින් අධිකරණය වෙත යෑමෙන් ජනපතිවරයා ම... |
"කෙහෙළිය ඇතුළු සැකකරුවෝ දිවි නසා ගැනීමේ අවදානමක්" | "ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් හතරදෙනා දිවි නසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් එබැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමු කර ඇප ලබා දෙන ලෙසත්... |
"අට වෙනි ගෝලීය උද්භිද උද්‍යාන සමුළුවට ශ්‍රී ලංකාව එක්වේ" | "“උද්භිද උද්‍යාන – ධරණීය අනාගතයක් උදෙසා මිනිසුන් සහ තුරුලතා” යන තේමාවෙන් යුතුව පවත්වන ලද 8 වැනි ගෝලීය උද්භිද උද්‍යාන සමුළුව සිංගප්පූරුවේ Suntec Convention Centre හි දී ඉකුත් 6-9 දිනවලදී පැවැත්විණි. අග්නිදිග ආසියාතික රටක මෙම සමුළුව පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වූ අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් පමණ නියෝජනය කරමින් උද්භ... |
"තලතා සජබ කලතයි – එකට සිටි අය දෙකට බෙදී තරග කිරීම ජනාධිපති වීම කෙසේ වෙතත් සියදිවි නසා ගැනීමක් –" | "මව් පක්ෂයේ හිටපු නායකයාත්, නියෝජ්‍ය නායකයාත් දේශපාලන සතුරන් බවට පත් වී දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමීව රටේ අනාගතය ගැන සිතන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බවත් එය තම හෘද සාක්ෂියට එකඟ විය නොහැකි බවත් සජබ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඊයේ (21දා) ඉවත්වෙමින් ආන්දෝල... |
"සජිත්ට සහාය පළ කරමින් පොහොට්ටුවේ කරුණාදාස විපක්‍ෂයේ අසුන් ගනී" | "ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බවට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ඊයේ (21දා) සභා ගර්භය මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගත්තේ ය. විපක්ෂයට යෑමට පෙර මන්ත්‍රීවරයා මෙසේ කීවේය. ජනතාව මා තෝරා පත්කර ගත්තේ ද ... |
"කෝටි දහයේ පාස්කු වන්දිය මෛත්‍රී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරයි" | "පාස්කු වින්දිතයන්ට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ සම්පූර්ණ වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙවා අවසන් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් 2023.01.12 වැනිදා ඔහුට නියම කොට තිබූ රුපියල් ලක්‍ෂ 1000ක වන්දි මුදලින් රුපියල් ලක්‍ෂ 558ක මුදලක් වාරික කිහිපයකින් ඔහු මීට ... |
"කෝටි දෙකක මත්කුඩු සමග එස්. ටී. එෆ්. බුද්ධි අංශ IP සහ PC මාට්ටු" | "මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (20දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විශේෂ කාර්ය බළකායට අයත් වෑන් රථයක යමින් සිටියදී කො... |
"තලතාගේ අඩුවට පරණවිතාන එයි" | "තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු හිස්වන මන්ත්‍රී ධුරයට හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත්වීමට නියමිතය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ තලතා අතුකෝරාල මහත්මිය මැති සබයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ලැයිස්තුවේ මීළඟට සිටින්නේ හිටපු මන්ත්‍රීවරයකු වන කරුණාරත්න පරණවිතාන මහතාය. කරුණාරත්... |
"ඉන්දියාව ලංකාව යාකරන පාලම මෙරට ආරක්ෂාවට තර්ජනයක්" | "ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ පැවසූහ. මේ වන විට ද ඉන්දියාවේ සිට කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය උතුරට ගෙන එන බවත් පාලමක් තැනීමෙන් එය වඩාත් පහසුවෙන්ම සිදු... |
"කොල්ලකාපු මහජන දේපොළ රජයට පවරා ගැනීම පළිගැනීමක් නෙමෙයි" | "ජාතික ජන බලවේගය හදන්නේ රටේ සියලු ක්ෂේත්‍රවලට අදාළ සැලසුම් සහිත පාලනයක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ ගල්ගමුව මහ රැලිය අමතමින් වැඩිදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය. “මේ ජනාධිපති ඡන්දය මෙතෙක් රට පාලනය කළ දූෂිත පවුල් වළල්ලකින් පොදු ජනතාව අතට බලය මාරු වන ඡන්දයයි. මෙම ඡන්දෙදි මේ ... |
"මනූෂගේ අසුනට බණ්ඩාරිගොඩ" | "බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (21දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙනි. මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ... |
"රාජ්‍ය ආයතනවලට වාහන ගැනීම ලබන වසරේත් සීමා කරයි" | "රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවලට රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා කිරීම් ලබන වසර (2025) සඳහා ද එලෙසම ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. එසේම ධාරිතා සංවර්ධනය යටතේ රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් කළ යුතු විදේශ පුහුණුවීම් ... |
"දළදා පෙරහැර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන එනවා – ජනපති රනිල් වික්‍රමසිංහ" | "ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන එමින් සංචාරක ව්‍යාපාරයේ කොටසක් බවට ද පත් කිරීමට අපේක්ෂා කරනවා යැයි වාර්ෂික ඇසළ මහා පෙරහැර අවසන් කළ බව සැළ කෙරෙන පෙරහැර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පෙරේදා (20 දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.