Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රට පුරා වැස්ස තවදුරටත්" | "ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (12 දා) උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු... |
"ජලාශ පිරිලා ඉතිරිලා යනවා විදුලිබල මණ්ඩලය ජනතාව ගසා කනවා" | "විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒමහතා මේබව සඳහන් කර සිටියේ වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග... |
"අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනේදී නවලිය කර්තෘට සම්මාන…" | "පසුගිය 10 සහ 11 දෙදින ගෝල්ෆේස් හෝටලයේ National Trauma Conference හිදී National Trauma Secretariat විසින් පවත්වන ලද අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමීව මුද්‍රිත මාධ්‍යයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් නවලිය කර්තෘ හරින්දී ලියනගේ හට ඇගයීමේ සම්මානයක් හිමි විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ... |
"ඉන්ධන ප්‍රමාද ගාස්තු ඩොලර් කෝටි 17ක් ගෙවලා" | "ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීය දහසයක (170,873,816) මුදලක් ගෙවා දැමීමට තෙල් සංස්ථාවට සිදුව ඇතැයි රජයේ විගණනයේදී තහවුරු වී තිබේ. ඒ අනුව 2021 වසරේදී කොළඹ වරායට පැමිණි ... |
"අයවැය හෙට" | "ලබන වසර (2023) සඳහා වන අයවැය යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස හෙට (13දා) දහවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එහිදී ලබන වසර සඳහා පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 5354 ක් සහ මූලධන වියදම ලෙස රුපියල් බිලියන 2473 ක් ලෙස මුළු වියදම බිලියන 7833 ක් වශයෙන්... |
"ලක්ෂ 20කට වැටුප් වැඩිවීම්" | "රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් වැඩිවීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්‍ෂ 10 කට සහන සැලසීමට ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැය... |
"තැපැල් කන්තෝරු 10 ක් වෙන්දේසියේ" | "ඓතිහාසික හා පෞරාණික වටිනාකමින් යුත් මහනුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල දෙක පමණක් නොව රට පුරා පිහිටි වාණිජ වටිනාකමින් සමන්විත තැපැල් කාර්යාල දහයකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික සමාගම්වලට විකිණීමට සූදානම් කර ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ මහතා පැවසීය. ඒ අනුව කොළඹ ප්‍රධාන තැපැල් කා... |
"සංචාරකයෝ ඩො.මිලියන 1457ක් ගෙනත්" | "මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයේ දී සංචාරක ඉපයීම් ලෙස ඩොලර් මිලියන 1457ක මුදලක් උපයා ගෙන ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපයීම් ලෙස ඩොලර් මිලියන 152 මුදලක් ඇස්තමේන්තු කර තිබුණි. මෙම වර්ෂයේ මුල් මාස නවයේ දී මෙරටට විදේශීය සංචාරකයින් දසලක්‍ෂ දාසයදහස් දෙසිය පනස්හය (1... |
"කඳුළු ගෑස් ගන්න පොලිසියේ බර කතා" | "පොලිස් දෙපාර්තමේන්තුවට ලබන වසර තුළ ගත යුතුව තිබෙන කඳුළු ගෑස්, සුනඛයන්, අශ්වයන් සහ උපකරණ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශය මේ දිනවල සාකච්ඡා කරගෙන යයි. මේ සෑම අංශයකටම අදාළ දෑ මිලදී ගත හැක්කේ ලබන අයවැයේදී මුදල් අනුමත කර ගැනීමෙන් පසු බවද පොලිසිය කියයි. කෙසේ වෙතත් මේ වසරේදී කඳුළු ගෑස්වල හිඟයක් නැතැයිද කී උසස් පොල... |
"තෙලට කෝටි 12ක සීසීටීවී" | "රුපියල් දොළොස් කෝටි හැත්තෑලක්ෂයක මුදලක් වැයකර කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් සංකීර්ණයේ සීසීටීවී කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි දැනටමත් ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකර තිබියදී නව පද්ධතියක් සවිකිරීම සඳහා මේසා විශාල මුදලක් වැය කිරීමට නියමිතව ඇතැයි එහි උසස් නිලධාරීහු පව... |
"අන්තරේ කොළඹ වටලන්න සූදානමින්" | "ලක්ෂ එකහමාරකට අධික විශ්වවිද්‍යාල සිසු – සිසුවියන්ට වසර ගණනාවක සිට පවතින ගැටලුවලට රජය විසඳුම් ලබා නොදීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත කොළඹට සියලු විශ්වවිද්‍යාල සිසුන් කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප... |
"LIPTON YELLOW LABEL තේ නාමය දැන් ලංකාවට" | "ලංකාවේ හොඳම තේ වතුවලින් නෙළාගත් ලෝකයේ අංක එකේ තේ නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි ලොව අංක එකේ තේ සන්නාමය වන ලිප්ටන් (LIPTON) සමාගමේ තවත් සාඩම්බර නිපැයුමක් එළිදකී. ඒ නවතම “LIPTON YELLOW LABEL” නිෂ්පාදනයයි. එහි අනගි රසය සහ නැවුම් සුවඳ විඳීමට ඔබත් සූදානම් වන්න. ලෝකයේ උසස්ම තත්ත්වයේ තේ වගා කරන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ... |
"අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 2237ක් රිංගෝලා" | "චක්‍රලේඛ මගින් හඳුන්වා දී ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් අමතා නිකුත් කරනු ලැබූ ලිපි උපයෝගි කර ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා (2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 කාලයේ දී) සිසුන් 2237 දෙනකු ඇතුළත් කර ගැනීමට එම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට සිදුවී තිබූ බව ජාතික විගණන කා... |
"වෘත්තීය සමිති සමග රමේෂ් එක මේසයට" | "සෞඛ්‍ය ප්‍රශ්නවල යථා ස්වරූපය පෙන්වා දෙන ලද සහ පසුගිය කාලයේ ඇතැම් අසාධාරණවලට ලක්ව ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට කරුණු කීමට අවස්ථාව සලසන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති නායකයින්ට පවසා ඇත. මෙරට සෞඛ්‍ය පද්ධතියේ අඩුපාඩු පෙන්වා දෙන වෘත්තීය සමිති නායකයින් සමග ඉදිරියේදී මාසිකව රැස්වී ප්‍රගති සමාලෝචන වැඩස... |
"කිරි නිෂ්පාදන ගේන්න ඩො.මිලියන 221ක් රටින් පිටට" | "මෙම වර්ෂයේ (2023) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නවයේ දී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලසීමාවේ දී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1... |
"ලංවිම ඩීසල් ජෙනි පැය 35345ක් නිදි" | "ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඩීසල් විදුලිජනන යන්ත්‍රයන්හි කාර්මික දෝෂ හේතුවෙන් මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට ජුලි මස දක්වා කාලයේ දී පැය 35,345ක් එම යන්ත්‍ර ක්‍රියාවිරහිත වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. එමෙන්ම ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙම කාලයේ දී පැය 38,943ක් මෙකී ඩීසල... |
"පකිස්තාන තානාපති ඝාතන තැත 7කට දිවි අහිමි කළ මරාගෙන මැරෙන බෝම්බය: අවුරුදු 17ක් ඇතුළේ සිටි මන්ත්‍රී පුතා නිදොස් කොට නිදහස්" | "කොල්ලුපිටිය ප්‍රදේශයේදී 2006.08.14 වැනිදා ත්‍රිරෝද රථයක සවිකළ බෝම්බයක් පුපුරුවා හැර එවකට ශ්‍රී ලංකා පාකිස්තාන තානාපතිවරයා ලෙස කටයුතු කළ බසීර් අලි මොහොමඩ් මහතාගේ මරණය සිදු කිරීමට තැත් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 25ක් යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ක... |
"ක්‍රිකට් තහනමක් : හොර නඩේ ‘ගේමක්’ ගහලා – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කිරීම සඳහා වත්මන් ක්‍රිකට් දූෂිත පරිපාලකයන් කොළඹ හෝටලයකදී පෙරේදා (09 දා) රාත්‍රී සාකච්ඡා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) සඳහන් කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් එළවා දැමිය යුතු බවට විශේෂ යෝජනාවක් සම්මත කිරීම පාර්ලිමේන්තුවේ සිදුවීමෙන් ... |
"තහනම් කළොත් පරිපාලනය අර්ජුනට – ඇමැති රොෂාන් කියයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවුවහොත් තමන් අර්ජුන රණතුංග මහතාට ක්‍රිකට් පරිපාලනය භාරදී මාස 06ක කාලයක් තුළ නව ක්‍රීඩා පනතක් සම්මත කරගෙන අලුත් නිලවරණයකට යන බව ක්‍රීඩා, යෞවන හා වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) කීය. ඒ අතරතුරදී සියලුම ක්‍රිකට් සංගම් විසුරුවා හැරීමට ද තමන් ක්... |
"ක්‍රීඩා පැමිණිලි විසඳන්න උසාවියක් – ජනපතිගේ විශේෂඥ කමිටුවෙන් යෝජනා කරයි" | "ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පැමිණිලි හා ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ. පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ ජගත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත... |
"කථානායකට විශ්වාසභංගයක් – රංජිත් මද්දුමබණ්ඩාර කියයි" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) පැවසීය. ඔහු මන්ත්‍රී වරප්‍රසාද කඩ කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරනෙක්. එබැවින් මෙම යෝජනාව ගෙන එන බවත් හෙතෙම සඳහන් කළේය. මේ අතර ක්‍රිකට් ආයතනයට එරෙහිව ප... |
"නොතැබූ ඡන්දයක් දෙන්නේ කොහොමද – සභාගැබේ නොසිටියත් අපි පාර්ලිමේන්තුවේ සිටියා – සීනුව නාද කළා නම් ඡන්දයට යනවා – විජිත හේරත් කියයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව සලකා බැලූ අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබ තුළ නොසිටිය ද පාර්ලිමේන්තුව තුළ සිටි බවත් යම් හෙයකින් ඡන්ද විමසීමක් සඳහා කථානායකවරයා සීනුව නාද කර දැනුම්දීමක් කළේ නම් ඡන්ද භාවිතා කිරීම සඳහා එක්වීමට සූදානමින් සිටි බවත් ජාතික ජන බලවේගයේ ... |
"ලංකාවේ සමාගම් ලක්‍ෂ එකහමාරක් තිබුණත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි – හිටපු මුදල් ඇමැති රවී කරුණානායක" | "රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැතිකර පරිණත ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් එය ශක්තිමක් කිරීමට පියවර ගත යුතු බවත් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද වනවිට අපේ රට අඳුරු කාල පරිච්ඡේදය... |
"පාර්ලිමේන්තුවේ සම්මත වන පනත් ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න තිබෙනවා – අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න" | "පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් ඒ විදියටම ක්‍රියාත්මක වන්නේ නම් රටට ගැටලුවක් නොමැති නමුත් සම්මත වන පනත් රටේ ක්‍රියාත්මක වීම ගැන ප්‍රශ්න ඇති බව අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන... |
"ඉදිරි වසරේදී තවදුරටත් ආහාර උද්ධමනය අඩුවෙනවා – ඇමැති නලින් ප්‍රනාන්දු" | "ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කළ හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. වෙළඳ, වාණිජ හා ආහාර සු... |
"හදිසි අනතුරු ජාතික සමුළුව ප්‍රථම වරට පැවැත්වෙයි" | "හදිසි අනතුරු ජාතික සමුළුව (National Trauma Conference 2023) ඊයේ (10දා) ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං යන මහත්ම මහත්මීන් දෙපළගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණි. ඕනෑම අවස්ථාවක ඇතිවන අනතුරු සම්බන්ධව මෙහිදී සාකච්ඡාව... |
"කතානායකට සතුටු හිතිලා" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්‍ෂ විපක්‍ෂ නොබලා සම්මත කර ගැනීමේදී තමාට ඉමහත් සතුටක් ඇතිවූ බව පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. මෙම සතුට තමාට පමණක් නොව රටේ ජනතාවට පවා දැනෙන්නට ඇතැයිද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුව තුළ පිල් බෙදී වාද විවාද කරද්දී විවිධ අ... |
"විමල්ට එරෙහි පාස්පෝට් නඩුව පළිගැනීමට දාපු එකක් – විත්තියේ නීතිඥයා කියයි" | "“මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතාට එරෙහිව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නඩු පවරා ඇත්තේ කිසි පැමිණිල්ලක් හෝ නිසි සාක්‍ෂි නොමැතිවයි. මේ දෙස බැලීමේදී ඔහුගෙන් පළිගැනීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස පැවරූ නඩුවක් බව සක්සුදක් ලෙස පැහැදිලියි” යැයි විමල් වීරවංශ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ගැන නඩුවේ විත්තියේ දේශනය පවත්වමින් විත්තියේ... |
"ශ්‍රී ලංකා මූල්‍ය අංශය රකින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්" | "ශ්‍රී ලංකා මූල්‍ය අංශයේ ආරක්ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Sri Lanka Financial Sector Safety Net Strengthening Project) වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් ලෝක බැංකුවේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂිත ජාලයේ මූල්‍ය ... |
"ඖෂධ නියාමන අධිකාරියේ සිටි දූෂිත නිලධාරියෙක් MOH සේවයට දාලා – සජිත් කියයි" | "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවන සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම්වලින් නිවැරදි පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් මෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් සිදු වූ අක්‍රමිකතා ගැන සැවොම දැන සිටියදීත් එම පුද්ගලයා නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH සේවයට ගොස් ඇති බවට වාර්තා වන්නේ යැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේ... |
"රටේ සියලු ප්‍රශ්න ක්‍රිකට්වලින් වහලා – ස්ටාලිං කියයි" | "රටේ මුළුමනින් ජනතාවට ඉටු වියයුතු ප්‍රශ්න සියල්ල ආණ්ඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න තුළින් වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින’ට පැවසීය. ඒ මහතා මෙසේ ද පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඡන්දයක් නොවිමසා මෙය සම්මත කරගන්නා අතරේ රටේ දැවෙන ප්‍රශ්න සියල්ලට ආණ්ඩුව ක්‍රිකට් ප්‍රශ්නයෙන්... |
"මහින්දානන්දට එරෙහි නඩුව ජනවාරි 22දාට කල් යයි" | "අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයුතු ලෙස උපයාගත් රුපියල් ලක්‍ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 22 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ම... |
"දූෂිත ක්‍රිකට් සුද්දයට දෙපැත්තම එකඟයි" | "“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” මැයෙන් පාර්ලිමේන්තුවට ඊයේ (9දා) ඉදිරිපත් වූ යෝජනාව සියලු දෙනාගේ එකඟතාවයෙන් සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. විවාදය අවසානයේදී යෝජනාව පිළිබඳ ඡන්දයක් පවත්වනවාට සභාව එකඟදැයි කථානායකවරයා විමසා සිටියේය. එහිදී ආණ්ඩු පක්ෂයේ මන... |
"මගේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීමයි – පාර්ශ්වයකට සහාය දීම නොවෙයි" | "තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පැලැස්තර විසඳුම් නොමැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවත් ක්‍රිකට් අර්බුදය විසඳීමට නම් චිත්‍රසිරි වාර්තාව නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධ... |
"ක්‍රිකට් ආයතනයට දැඩි රැකවල්" | "කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට ඊයේ (09 වැනිදා) දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විසින් ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානය ඊයේ දින වටලන බවට කර තිබූ ප්‍රකාශයක් නිසා මෙසේ දැඩි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේය. වර්තමාන ක්‍ර... |
"නුවරඑලියේ තැපෑල හෝටලයක් නොකරනු – උද්ඝෝෂණයට මහ පිරිසක්" | "නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් නුවරඑලිය නගර මධ්‍යයේ ඊයේ (09) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත... |
"සබරගමු වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර" | "මරදාන දුම්රියපොළ අසලදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවාහැරීම සඳහා පොලිසිය ඊයේ (09දා) සවස ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම විරෝධතාවයේ නිරතවූ සිසුන් 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මරදාන පොලිසියට අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණත් පොලිසිය විස... |
"ගෝල්ඩන් කී මොකද වුණේ – උසාවිය නීතිපතිගෙන් අසයි" | "ගෝල්ඩන් කී සමාගමට අයත් දේපළ ඈවර කර හෝ එම සමාගමේ රුපියල් මිලියන 10 කට වැඩි මුදලක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන්ට එකී තැන්පත් මුදලින් සියයට 41 ක මුදලක් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 වසරේ දී ලබාදී ඇති නියෝගය ප්‍රකාරව ගෙන ඇති පියවර අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) නීතිපතිවරයාට... |
"ක්‍රිකට් පාලකයන්ගේ මාෆියාව අදින් අවසන් නම්බුවක් තිබෙනවානම් වහා ඉවත්විය යුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ක්‍රිකට් පාලකයන් විසින් සිදු කරගෙන යන වත්මන් මාෆියාව තවදුරටත් යහතින් කරගෙන යෑමට ඉඩ දෙන්නේ නෑ. ඒ හොර කොල්ලකෑම් අදින් අවසන්. පරිපාලනයේ ඉන්න පිරිස නම්බුවක් තිබෙනවා නම් වහා ඉවත්විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂයේද සහාය ඇතිව ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09ද... |
"පාර්ලිමේන්තුවේ විවාදය යද්දී: ක්‍රිකට් ගිණුමෙන් ඩොලර් මිලියන 2ක් අදින්න හදනවා – ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවේදී කියයි" | "“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ඊයේ (09 දා) විශේෂ විවාදයක් ක්‍රියාත්මක වන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට ක්‍රිකට් බලධාරීන් උත්සාහ දරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊ... |
"ඩොලර් මිලියන 2ක් ගත් බවට ඇමැති කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයකින් කියයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2 ක මුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශ්වයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඇමැතිවරයා විසින් සිදු කරන... |
"විදෙස් සංචිත ඩොලර් මිලියන 3562 දක්වා ඉහළට" | "ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ඔක්තෝබර් මස අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3562 දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය සැප්තැම්බර් මස අගදී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 3540 ක නිල සංචිත වත්කම් අගයට සාපේක්ෂව සියයට 0.6 ක සුළු වර්ධනයකි. මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය... |
"‘හෙළ සිනමාවේ රෝමියෝ’ දොරට වැඩීම හෙට" | "ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහයන්ගේ ජීවිත කතාව ඇතුළත් ‘හෙළ සිනමාවේ රෝමියෝ’ චරිතාපදානය එළිදැක්වීම හෙට 11 වැනිදා සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී සියලු කෙරේ. දශක හයක කාලයක් මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව උදෙසා සිය ප්‍රතිභාව ප්‍රකට කළ ඩග්ලස් රණසිංහ මහතාගේ චරිතාපදානය සරච්චන්ද්‍ර මුතුබණ්ඩ... |
"ජනගහනයෙන් 14.6%කට දියවැඩියාව" | "මෙරට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ජනගහනයෙන් 14.6% ක් මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූල ලෙස කරන ලද සමීක්‍ෂණයට අනුව අවුරුදු 18 ත් 69 ත් අතර වැඩිහිටියන් නියෝජනය වන පරිදි ලබා ගත් රුධිර සාම්පල පරීක්‍ෂාවෙන් මේ බවට තහවුරු වී ඇතැයි ප... |
"රෑ පුරා ‘ඔන්ලයින්’ ඉන්න අයට සිහිකල්පනාව අඩුවීමේ අවදානමක් – විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන" | "සිය පරිගණක හා ජංගම දුරකථනවල දත්තවල (ඩේටා) වේගය වැඩි බව පවසමින් රාත්‍රී කාලයේ නිදි වරමින් සමාජ මාධ්‍ය ජාල හා අන්තර්ජාලයේ ක්‍රියාකාරකම්වල යෙදෙන තරුණ පිරිස් සිහිකල්පනාව මඳ වීම ඇතුළු ස්නායු ආබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වෛද්‍ය) විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්... |
""තෙල් සංස්ථා ගිණුමෙන් මිලියන1,516 ක් කැපුවේ ඇයි – ලොක්කන් කෝප් කොමිටුවට කැඳවයි"" | "විධිමත් තහවුරු කර ගැනීමකින් තොරව සංස්ථාවේ ගිණුමේ පොත්වලින් රුපියල් මිලියන 1,516 ක ලැබිය යුතු ශේෂය කපා හැරීමට අදාළව විමසීමට භනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරු කිහිප දෙනෙක් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල 3 ක් ලබන ජනවාරි 09 දා කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත... |
"දුර්ලභ ශිලා ලේඛනයක් දිඹුලාගලින් හමුවෙයි" | "ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවූ බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය ප්‍රකාශ කරයි. මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බව වාර්තා වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ... |
"නඩු මෙහෙයවීමෙන් ඉවත්වූ පොලිසියට එරෙහිව පැමිණිලි" | "නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපයකට විරෝධතාවය පළකරමින් පසුගිය 6 වැනිදා එම අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු මෙහෙයවීමෙන් ඉවත්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සහ ව්‍යවස්ථාපිත යුතුකම් ඕනෑකමින්ම පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා අධිකරණ සේව... |
"තොරතුරු කොමිෂන් සභාව පැවරූ පළමු නඩුවෙන්ම චෝදනා ලැබුවෝ නිදහස්" | "තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි කේ. කේ. ධර්මතිලක මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) පස්වරුවේ න... |
"නීතියේ දෙවගනගේ තරාදිය එක පැත්තකට බරවෙලා – ඇමැති රොෂාන් මැතිසබය දෙවනත් කරයි" | "නීතියේ දෙවඟනගේ අතේ ඇති තරාදිය ක්‍රිකට් සංගමයකට බරවී ඇති බවත් එමගින් අධිකරණයෙන් දූෂිත කල්ලියට රැකවරණය ලැබෙන බව පෙනෙන්න තිබෙන බවත් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කාබාසිනියා කළ, සූදුව ප්‍රවර්ධනය කරන, දූෂිත-හොර තක්ක... |
"තැපැල් වර්ජනය අදත් – නුවරඑළියේ දැවැන්ත විරෝධතාවක්" | "“නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව තැපැල් සේවයෙන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය සාර්ථකයි” යැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ මහතා ඊයේ (08 දා) පැවසීය. නුවරඑළිය තැපැල් කාර්යාලය හොටලයක් වෙනුවෙන් ලබාගැනීමට රජය කර ඇති යෝජනාවට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කර තිබිණි. ඊයේ (08... |
"පොලිස්පති කෙනෙක් දැන් රටේ නෑ – මන්ත්‍රීවරු කීපදෙනෙක්ම මැතිසබයේදී කියති" | "පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති බැවින් මේ වන විට රටේ පොලිස්පතිවරයකු නොමැති බව මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ම පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සඳහන් කළහ. “රටේ නීතිය හා සාමය සමග සෙල්ලම් කිරීමෙන් වළකින්න” යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී ප්‍රකාශ කළේය. වීරවංශ මහතා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක ඇම... |
"මල්වානේ හොර ස්ටිකර් ඇල්ලුවේ අපි හෙළි කළ කරුණු අනුව" | "මල්වානේ හොර මත්පැන් ස්කාගාරය වැටලුවේ අපේ කමිටුවෙන් හෙළිදරව් වූ කරුණු අනුවයි. මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අල්ලන්න. හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න අපේ කමිටුවෙන් නියෝග කළා. අපි මේ ක්‍රියාවලිය නවත්වන්නෙ නෑ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී... |
"ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි" | "ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු, ගවේෂණාත්මක ඉතිහාසඥයකු මෙන්ම ප්‍රකට ලේඛකයකු, දේශකයකු වූ මාතෘ භූමියට ආදරය කළ ආචාර්ය සූරිය ගුණසේකර මහතා ඊයේ (08 දා) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය. ඔහු එක්දරු පියෙකි. ඒ මහතා අනාදිමත් කාලයක් ‘දිවයින’ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි ලියා පළ කළ අතර, ඔහු ව... |
"තැපැල් කාර්යාල කීපයක් සාමාන්‍ය පරිදි වැඩ කළා- තැපැල්පති" | "ප්‍රධාන කාර්යාලය ඇතුළු තැපැල් කාර්යාල කිහිපයක් සාමාන්‍ය පරිදි ඊයේ (08 දා) විවෘත කර තිබූ බවට වාර්තා වූවා යැයි තැපැල්පති එස්. ආර්. සත්කුමාර මහතා ඊයේ (08 දා) පැවසීය. ඊයේ ක්‍රියාත්මක වූ තැපැල් සේවක වර්ජනය පිළිබඳව විමසීමේදී ඔහු මේ බව කීවේය. තැපැල් දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 07 ක පාඩුවක් පැවැති බවත්, ... |
"තැපැල් කාර්යාල කීපයක් සාමාන්‍ය පරිදි වැඩ කළා- තැපැල්පති" | "ප්‍රධාන කාර්යාලය ඇතුළු තැපැල් කාර්යාල කිහිපයක් සාමාන්‍ය පරිදි ඊයේ (08 දා) විවෘත කර තිබූ බවට වාර්තා වූවා යැයි තැපැල්පති එස්. ආර්. සත්කුමාර මහතා ඊයේ (08 දා) පැවසීය. ඊයේ ක්‍රියාත්මක වූ තැපැල් සේවක වර්ජනය පිළිබඳව විමසීමේදී ඔහු මේ බව කීවේය. තැපැල් දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 07 ක පාඩුවක් පැවැති බවත්, ... |
"තොග හංගලා වැඩිපුර ගරන්න සීනි හිඟයක්" | "රජය මගින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමත් සමග සීනි ආනයනකරුවන් හා තොග වෙළෙඳුන් තමන් සතු සීනි තොග සැඟවීම හේතුවෙන් වෙළෙඳපොළේ සීනි හිඟයක් නිර්මාණය වෙමින් පවතී. සීනි ආනයනය කිරීමේදී මෙතෙක් පැවැති ශත 25 ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දමමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඉකුත් 02 වැනිදාය. ඒ අනුව එම බද්ද... |
"නොවැම්බර් අග තෙක් වැසි" | "දිවයිනේ බොහෝ පළාත්වල පවතින වැසි තත්ත්වය නොවැම්බර් මාසය අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය. මෙම වැසි තත්ත්වය දිවයින පුරා පස්වරු 1.00 න් පමණ පසු පවතින බවත්, මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇදහැලිය හැකි බවත් හෙතෙම කීය. බස්නාහිර, ... |
"ජනපති දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභා නිර්දේශ කුණු කූඩයට දානවා" | "සාමාන්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකර අණ පනත් සැකසීමෙන් නීතියේ ගුණාත්මකභාවය අඩු වී ඇති බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (08 දා) පැවසීය. පොලිස්පතිවරයාගේ සේවා කාලය දිගු කිරීමේදී අවසාන සේවා දිගු අවස්ථා දෙක ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ජනාධිපතිවරයා දිගින් දි... |
"දින පහට විදෙස් සංචාරකයෝ 22202 ක් එති" | "මේ මාසයේ (නොවැම්බර්) පළමු දින පහේදී විදේශ සංචාරකයන් විසිදෙදහස් දෙසිය දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව මේ වසරේ (2023) මේ දක්වා කාලයේ මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ගණන එකොළොස් ලක්ෂ හතළිස් හත්දහස් හයසිය පනස් හතක් බව ශ්‍රී ලකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ මාසයේ පළමු දින පහේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ... |
"ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් වාර්තාව කැබිනට් අනුකමිටුවට" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ක්‍රිකට් ගැටලු විසඳීමට පත් කළ කැබිනට් අනු කමිටුව වෙත ඊයේ බාරදී තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. පී චිත්‍රසිරි මහතා එම කමිටුවේ ... |
"National Trauma Conference 2023 – හෙට සහ අනිද්දා" | "හදිසි අනතුරු ජාතික සමුළුව (National Trauma Conference 2023) හෙට සහ අනිද්දා (10 සහ 11 දා) කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුවේ පූර්ණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය උපාලි පුවත්පත් සමාගමේ ‘දිවයින’,’The Island’, ‘නවලිය’ පුවත්පත් ලබා දෙයි. National Trauma Conferenceහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උප... |
"DFC වෙතින් කොළඹ වරායට ඩොලර් බිලියන භාගයක්" | "ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) ඊයේ දින නිවේදනය කළේය.තම හවුල්කරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වන, ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ආයොජනය කරන සහ දේශීය මූල්‍ය තත්ත්වයන්ට ගරු ... |
"නතරවෙච්ච තෙල් ටැංකි හදන්නත් කෝටි 150 ක් ගෙවලා – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්" | "කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ දැනට තිබෙන තෙල් ටැංකිවලට අමතරව අලුතින් ටැංකි කිහිපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නතරව තිබියදී ඒවා ඉදිරිකිරීමට යැයි කියමින් සමාගම් දෙකකට රුපියල් කෝටි 150 කට අධික මුදල් ප්‍රමාණයක් ගෙවා ඇතැයි කියමින් ලංකා ඛනිජ තෙල් පොදු සේවා සංගමය පෙරේදා (07 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.... |
"කුවේටයේ රැඳී සිටි ගෘහ සේවිකාවෝ 26 දෙනෙක් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙති" | "නීති විරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ ස්ථානවල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනකු එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඊයේ (08 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානා... |
"තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ" | "තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කෙරිණි." |
"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ක්‍රීඩා ඇමැති බොරු කියනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි" | "ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව ඊයේ (08 දා) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේය. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. ලබන වසරේ ජනවාරි මාසයේදී මෙරටදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ... |
"කොළඹ ගස් කඩාවැටීම් 35 ක් – 3 දෙනෙක් යටවෙලා" | "කොළඹ නගරයට පෙරේදා (07 දා) සවස ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් නගරයේ ස්ථාන කීපයකම ගස් හා අතු කඩාවැටීමේ සිද්ධීන් 35 ක් පමණ වාර්තා වූ බවත්, එහිදී ගස්වලට යටවූ පුද්ගලයන් තිදෙනකු මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කමල් විල්සන... |
"ඩෙංගු රෝගීහු 70178 ක් මරණ 43 ක්" | "මෙම වසරේ (2023) මේ දක්වා ඩෙංගු රෝගීන් හැත්තෑ දහස් එකසිය හැත්තෑ අටදෙනකු හමුවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගතවූ මෙම කාලයේදී ඩෙංගු මරණ 43 ක් සිදුව ඇත. ඉන් සියයට 25 ක් ම පාසල් සිසු දරු දැරියන් බව ද එම ඒකකය පවසයි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව තිස්තුන්දහස් පන්සිය පනස්... |
"මාව යවලා කැමති තීන්දුව ගන්නැයි ජනපතිට කීවා – ක්‍රීඩා ඇමැති රොෂාන් මැතිසබයේදී කියයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අතුරු කමිටුව වහා ඉවත් කරන ලෙස කැබිනට් හමුවෙන් පසු ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් එහිදී කිසිසේත්ම තමා පත් කළ කමිටුව ඉවත් නොකරන බව තමන් ජනාධිපතිවරයාට කී බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ක්‍රිකට් ක්... |
"ඇමැතිගේ අතුරු කමිටුවට උසාවියෙන් තහනමක්" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු අතුරු පාලක මණ්ඩලයක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පෙරේදා (06 දා) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම වළක්වමින් අභියචානාධිකරණය ඊයේ (07 දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටප... |
"අතුරු පාලක කමිටුවේ ඉව වැටුණු ක්‍රිකට් ලොක්කෝ කෝටි ප්‍රකෝටි චෙක් ලියාගෙන – ඇමැති රොෂාන් රණසිංහ" | "තමන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කරනු ඇතැයි සිතා දින දෙක තුනක් ඇතුළත එහි නිලධාරීන් කෝටි ප්‍රකෝටි ගණනක චෙක් ලියාගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) කීය. ඊට අමතරව දඹුල්ල ක්‍රීඩාංගණය සඳහා බල්බ් සවිකිරීමට බිලියන 1.5 ක මුදලක් ද වැය කර ඇතැයි හෙතෙම පැවසීය. එහි... |
"රජයේ සේවක වැටුප් වැඩි කළේ රනිල්ගේ කාලවලදී – එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන" | "ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත් මෙරට ඉතිහාසයේ රජයේ සේවකයන්ගේ වැඩිම වැටුප් වැඩිවීම් කළේ රනිල් වික්‍රමසිංහ රජයන්හිදී බවත්, 2015 දී එදා රජයේ අඩුම සේවක වැටුප රු. 12,500, රු. 29,000 දක්වා වැඩිවීම පවා සිදුවූ බවත්, වෙනත් රාජ්‍ය සේවකයන් අතර වෛද්... |
"මුතු කඳුළු සලා… ඔහු සැඟව ගියා" | "“ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්” යන ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසකින් රසිකයන් පින වූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා පෙරේදා (06දා) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 60 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දියණිවරුන් දෙදෙනකුගේ හා එක් පුතකුගේ ආදරණීය පියාණන් ද විය. ‘කර බඳින රත්තරං’, ‘සුසුම වී ම... |
"රසායනාගාර වාර්තා දෙකකින් බාල බවට තහවුරු වූ ඉන්ධන විකිණීමේ සූදානමක්?" | "කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් පැමිණ ඇති අතර සාම්පල පරීක්ෂාවේදී එහි ඉන්ධන නියමිත තත්ත්වයෙන් නොමැති බවට රසායනාගාර වාර්තා දෙකකින් තහවුරු කර ඇතත් ඒවා පාරිභෝගිකයන්ට ලබා දීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී කීය. මෙම පරීක්ෂණ වාර්තාව ඉන්දීය තෙල් සමාගමේ ඉල... |
"මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්" | "පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාළව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිටු වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය ... |
"අර්ජුන පාර්ලිමේන්තු ආවොත් මගේ ඇමැතිකම දෙනවා – ක්‍රීඩා ඇමැති" | "අර්ජුන රණතුංග මහතා කුමන පක්‍ෂයක ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තම ඇමැති ධුරය ඒ මහතාට ලබාදීමට සූදානම් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවට පත්වුවද අර්ජුන රණතුංග මහතාට කිසිවකු ක්‍රීඩා ඇමැති ධුරය ලබා නොදුන් බවත්, තමා සුදුස්සාට සුදුසු තැන ලබාදුන් බැවින් සිය ඇමැති බලතල අනුව ඒ මහතා... |
"මහනුවර හා නුවරඑළියේ තැපැල් කාර්යාල විකිණීමේ සූදානමට විරෝධය පා තැපැල් සේවකයෝ අද සහ හෙට වර්ජනයේ" | "පෞරාණික මෙන්ම ආර්ථික වටිනාකමකින් යුත් මහනුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල සතු ගොඩනැඟිලි සහ භූමිය හෝටල් ව්‍යාපෘති සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට උත්සාහ දැරීමට එරෙහිව අද සහ හෙට (08 සහ 09) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සම්පත් සී ලියනගේ මහතා ඊයේ (07 දා) ‘දිවයින’ට පැවස... |
"බය නැතිව IOC තෙල් ගහන්න – සමාගම ජනතාවට කියයි" | "ඉන්දියානු තෙල් සමාගම ගෙන්වා ඇති පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්‍ෂණ මගින් තහවුරු කර ඇති නිසා ඒවා භාවිතා කිරීමට අනියත බියක් ඇතිකර නොගන්නැයි එම සමාගම කියා සිටී. සමාගම විසින් ගෙන්වූ එමිට් ෆෝස් පවර් නෞකාවේ පෙට්‍රල් 92 සී. වී. එස්. එල්. තත්ත්ව පරීක්‍ෂාවෙන් පසු ගොඩබෑම් කටයුතු සිදුකරන බවත්, ඩීසල් තොගයේ රසායනාගාර පරීක්‍ෂණ ... |
"ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය" | "ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් මේ නව ආයතනයක් ස්ථාපිත කිරීමට නියමිත අතර ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන රජය මේ තීරණය ගෙන ඇත. ඒ අ... |
"ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් බදු සහන ඇයි? – GMOA දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගෙන් අසයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩකයින්ට පමණක් බදු සහන දී තිබේ නම් ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සිය ස්ථාවරය වහාම රටට පැහැදිළි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බව කියමින් ක්‍රීඩා ඇ... |
"ක්‍රිකට් නංවන්න නම් මුලින්ම පාසල් ක්‍රිකට් දියුණු කළ යුතුයි – ප්‍රේමසර ඈපාසිංහ" | "‘මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න වත්මන් ක්‍රිකට් පරිපාලනය මුලින්ම කළ යුත්තේ පාසල් ක්‍රිකට් දියුණු කිරීමයි. විශේෂයෙන් අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ පාසල් දරුවන්ට ක්‍රිකට් පුහුණුව ලබා දී ඉදිරියට ගැනීමෙන් රටේ ක්‍රිකට් දියුණු කළ හැකියි.” යැයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (0... |
"පාකිස්තාන් ක්‍රිකට් නායකයා විවාහයට ඉන්දියාවේ ‘ෂොපින්’ යයි" | "පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර මේ වසර අගදී පැවැත්වෙන සිය විවාහ උත්සවය සඳහා ඇඳුම් මිලදී ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්ථාන ක්‍රිකට් නායකයා ප්‍රකට ඉන්දීය විලාසිතා නිර්මාණකරුවකු වන සබ්යාසාමි මුකර්ජිගෙන් ලක්ෂ 07 ක ඇඳුම් මිලදී ගෙන ඇත. 29 හැවිරිදි බා... |
"දීමනාව වැඩි නොකළාට එරෙහිව PHI ලා වාර්තා දීම අත්හිටුවති" | "මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ඉන්ධන සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යෑමට සාපේක්ෂව දීමනාව ඉහළ නොදැමීම ඇතුළු ගැටලු කිහිපයකට රජයෙන් සාධනීය පිළිතුරක් නොලැබීම නිසා අද (08 දා) සිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සියලුම වාර්තා ලබාදීම අත්හිටුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ ට පැවසීය.මී... |
"දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන රණතුංග කියයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය. ඒ අනුව ෂම්මි ද... |
"දොම්පේ හොර අරක්කු ගබඩාව වටලයි – බෝතල් 6000 ක් සමග 12 ක් දැලේ" | "දොම්පේ කලුකොඳයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ කිසිදු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12 ක් සමග පුරවන ලද අරක්කු බෝතල් 6000 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව කාලේ බෝතල් විශාල ප්‍රමාණයක් හා ලොරි රථ දෙකක්, පිරවුම් යන්ත්‍ර, ලේබල්, ස්ටිකර් සහ හිස් බෝතල් ද මෙහි තිබී අත්... |
"ඡන්දෙකින් ආසන 113ක් නොලැබුණොත් අනෙක් මන්ත්‍රීවරුන්ගේ එකඟතාවකින් ආණ්ඩුවක් පිහිටුවනවා" | "මැතිවරණයකදී ආණ්ඩුවක් සෑදීමට ජාතික ජනබල වේගයට මන්ත්‍රීධූුර ලබාදීමට ජනතාව උත්සාහ කළද මන්ත්‍රීධූුර 113ක් ලැබී නොමැති නම් තේරී පත්වන අනෙක් මන්ත්‍රීවරුන් සමග එකඟතාවයක් ඇති කරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පෙරේදා (05දා) නිව්යෝර්ක් නුවරදී පැවැසුවේය. ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් ල... |
"බාල බෙහෙත් ගෙන්වීම ගැන සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක් ගනී" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලෝබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඊයේ (06 වැනිදා) ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.හේමන්ත රන්දුණු" |
"සා. පෙළ ප්‍රතිඵල තව සති දෙකකින් – අධ්‍යාපන ඇමැති" | "2022 වසරට අදාළව පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තව සති දෙකකින් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (06 දා) පැවසීය. 2023 වසරට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ වී ජනවාරි 31 අවසන් වන බවත් එම වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපති කාර්යාලයේ පැවැත... |
"මාසයක් පුරා ගාසා තීරයේ ප්‍රහාරවලින් දරුවන් 4000 ක් මියගිහින්" | "පුරා මාසයක් තිස්සේ ගාසා තීරයට එල්ලවන ප්‍රහාරවලින් ළමයින් හාරදහසක් මරුමුවට පත්ව තිබේ. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය මුළු ප්‍රමාණය දසදහසකට ආසන්නය. මේ අතර ගාසා තීරයට සටන් විරාමයක් ලබාදීම ඊශ්‍රායල් රජය විසින් නැවත වරක් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙම ගැටුම් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ලද ... |
"වායු දූෂණය උග්‍ර වී දිල්ලිය ගෑස් කුටියක් වෙයි!" | "වායු දූෂණය ඉතා දැඩිවීම නිසා දිල්ලි නුවර ගෑස් කාමරයක් බවට පත්ව තිබේ. ඊයේ (6 දා) පෙරවරුවේ දිල්ලියේ වායු දූෂණ දර්ශකය 412 ක් ලෙස සටහන්ව තිබිණි. මෙය ඉතා නරක තත්ත්වයක් ලෙස සලකනු ලබන අතර කිසිවකුට නිවසින් බැහැරව ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස දැනුම් දී ඇත. ඊයේ පෙරවරුවේ ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ දිල්ලියේ අරුන් ජෙට්ලි ක... |
"ජනකගෙන් කප්පම් ගත් තවත් 2 ක් අල්ලයි" | "මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් ලක්‍ෂ 15 ක කප්පම් මුදලක් ලබාගත් බව කියන සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවෝ දෙදෙනා අවුරුදු 38, 40 වයසේ පසුවන පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ... |
"හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට පැවරූ නඩුව මාස 6 කට අත්හිටුවයි" | "ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පවරා ඇති නඩුව මාස හයකට අත්හිටුවීමට නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය තීරණය කර තිබේ. 2022 ගෙවීම පැහැර හරින ලද ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරය සම්බන්ධයෙන් ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි. මෙහිදී ශ්‍රී ලංකා රජය ඇමරිකා... |
"ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම ගැන රජය හෝ ජනපති දැනුවත් නැතිලු" | "ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත්කිරීම පිළිබඳව රජය හෝ තමන් දැනුවත් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) උදෑසන ප්‍රකාශ කර තිබුණි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කර ඇති බවට මාධ්‍ය මගින් පළ වී ඇති වාර්තා ගැන මැති ඇමැතිවරුන... |
"මේ වසරේ මාස 9 කදී ඩොලර් මිලියන 315 ක රට සීනි සහ රසකැවිලි කාලා" | "සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ මුල් මාස නවය තුළ (ජන-සැප්) ඇමරිකානු ඩොලර් මිලියන 315.9 ක් වැයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමෙන්ම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් සීනි හා රසකැවිලි ආනයනය සඳහා වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 26.5කි. මෙරට සමස්ත සීනි අවශ්‍යතාවෙන් සියයට 15ක් පමණ දේශීයව සපුරාගන්න... |
""මේ වසරේ මාස 10ට ඩෙංගු රෝගීන් 69,479 ක්"" | "මෙම වසරේ (2023) ගතවූ මාස 10 යි දින 5 ක් තුළදී ඩෙංගු රෝගීන් හැටනවදහස් හාරසිය හැත්තෑනව දෙනකු (69,479) හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලීන් ආරියරත්න මහතා ‘දිවයින’ට (5 දා) පැවසීය. මෙම කාලය තුළ ඩෙංගු මරණ 39 ක් වාර්තා වූ බව ද හෙතෙම කීය. ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක්ම පාසල් දරුවන් බවත් මේ නිසා විශ... |
"විහාර මහා දේවී උද්‍යානය යළි කොළඹ මහ නගර සභාවට – ඇමැතිගෙන් උපදෙස්" | "විහාර මහා දේවි උද්‍යානය නැවත කොළඹ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිවාස සංවර්ධන අධිකාරියට දැනුම්දී ඇත. නවීකරණය සඳහා පවරාගෙන සංවර්ධනය කරන ලද දේපළ පෙර අයත්ව පැවැති ආයතනවලට පවරාදෙන ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ට පවසා ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය... |
"අපේ ක්‍රිකට් දැන් කැරම් වෙලා – රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ" | "දැන් ලංකාවේ තිබෙන්නේ ක්‍රිකට් නොවෙයි. අපේ ක්‍රිකට් දැන් කැරම් වෙලා. යනවා, ගහනවා අවුට් වෙනවා එනවා විතරයි. අපි ක්‍රිකට් කැරම් නොකර ක්‍රිකට්, ක්‍රිකට් වගේ ගහන්න නම් හැමෝම මහන්සි වෙන්න ඕනෑ යයි රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය. රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පල කළේ “නව ආරම්භයකට හොඳම තැන මුල් ළමාවිය” යන... |
"විදුලි බල ක්ෂේත්‍රය ගැන කිසිඳු සොයා බැලීමක් නැතිව ප්‍රතිව්‍යුහගත කිරීමට අලුත් පනතක් හදලා" | "රටේ විදුලි බල ක්ෂේත්‍රයේ තිබෙන තත්ත්වය පිළිබඳව මෙන්ම ඉංජිනේරුවන්ගේ සහ වෘත්තීය සමිතිවල මතය සහ විදුලිබලය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කර තිබෙන උපායමාර්ග පිළිබඳව සැලකිල්ලකින් තොරව විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කීරීමට යැයි කියා අලුත් පනතක් කෙටුම්පත් කර අවසන් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. ප... |
""ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව අධිකාරියක් පිහිටුවනවා – 11,000ක් ක්‍රියාත්මක වුණත් ලියාපදිංචි වී ඇත්තේ 5යි"" | "මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුවද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5 ක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වැඩි වශයෙන් ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව ගනුදෙනු කරන මෙම ආයතනවල බලපෑම හේතුවෙන් අපහසුතාවට පත් වූ ලක්ෂ 30ක පමණ පිරිසක් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් මෙම ආයතන ලිය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.