Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ඩයනා මන්ත්‍රී ධුරය දැරීම සුදුසුද? තීන්දුව යළිත් කල්යයි" | "රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය දරන්නියක වන බවත් එබැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කිරීම ලබන 31 වැනිදා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය ඊයේ (18දා) යළිත් දින නියම කළේය. සමාජ ක්‍රියා... |
"ඔන්ලයින් කෙටුම්පතට උසාවියට පෙත්සම් 45ක්" | "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය නමැති කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වන විට පෙත්සම් 45ක් ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18දා) දැනුම් දුන්නේය. මීට පෙර එම කෙටුම්පතට එරෙහිව පෙත්සම් 34ක් ලැබී තිබුණු අතර තවත් පෙත්සම් 11ක් අලුතින් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.අකිත පෙරේරා, රනිල් ධ... |
"නළ දරු උපතේ වින්නැහියක් එළියට පනී" | "කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී උපත ලැබූ සය නිවුන් පිරිමි දරුවන්ගෙන් පස්දෙනකු කාසල්වීදිය කාන්තා රෝහලේත්, අනෙක් දරුවා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබන බව එම රෝහලේ නව ළදරු ජන්ම ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා ඊයේ (17 දා) මාධ්‍ය හමුවේ පැවසීය. මෙලෙස සය නිවුන් පිරිමි දරුවන් බිහිකර... |
"ජනක පණ බේරගන්න පාතාලයට කප්පම් දෙයි" | "මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති සහ ප්‍රකට ව්‍යාපාරික ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීමට ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැති පාතාල නායකයා මෙහෙයවන පාතාල කල්ලිය විසින් රුපියල් පහළොස් ලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා කිරුළපන පොලිස... |
"හමාස් ග්‍රහණයට ගත් අනුලා මිය ගිහින් – තානාපති කාර්යාලය කියයි" | "ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව සිටියදී හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයට ගත් අනුලා ජයතිලක නමැති කාන්තාව මියගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඊශ්‍රායලයේ රැකියාවකට ගොස් සිටියදී ඇය පසුගියදා හමාස් ත්‍රස්තවාදීන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබිණි. ඇය ජීවිතක්ෂයට පත්වූ බවට ඊශ්... |
"ජනපති රනිල් චීනයේදී පාකිස්තාන අගමැති හමුවී" | "එක් තීරයක් එක් මාවතක් ජගත් සමුළුවට සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බීජිං නුවරදී ඊයේ (17දා) පාකිස්තාන අගමැති අන්වාර් උල් හක් කකාර් මහතා හමුවූ අවස්ථාව. පාකිස්තාන මුදල් ඇමැති ෂම්ෂාඩ් අක්තාර්, විදේශ ඇමැති අලි සබ්රි, ජනාධිපති උපදේශක සාගල රත්නායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්... |
"දෙවැනි සැත්කමින් සීතාගේ සිරුරෙන් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි එළියට" | "සැත්කමකට ලක්කළ සීතා ඇතින්නගේ සිරුරේ තිබී මිලි මීටර 06 ක විශ්කම්භයෙන් යුත් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමුවී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (17දා) සීතා ඇතින්න සැත්කමකට ලක් කළ පසු මෙම ඊයම් බෝල ඉවත් කර ඇත වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන... |
"බුද්ධි කීර්තිසේන දිවි සැරියට සමු දෙයි" | "‘බුද්ධි බතික්’ ඔස්සේ මෙරට බතික් කලාවේ පුනරුදයට මහත් සේ කැපවූවකු මෙන්ම ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු, ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති හා මරදාන සිනෙසිටි සභාපති බුද්ධි කීර්තිසේන මහතා ඊයේ (17 දා) තම දිවිසැරියට සමු දුන්නේය. ‘සුජාතා’ (නව නිපැයුම) ‘යසෝමා’, ‘මිල්ලෙ සොයා’, ‘නිම්නයක හුදකලාව’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ බුද්ධි කලක... |
"නසීර්ගෙන් හිස් වූ අසුනට අලි සහීර් මවුලානා එයි" | "පරිසර ඇමැති ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තුව කලක් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා මහතා දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු ... |
"දූෂණ අක්‍රමිකතා ගැන ගිණුම් කාරක සභාවේ කතා නොකළා නම් රටේ මූල්‍ය කොහොම වෙයිද? – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න" | "රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳව මෙහෙමවත් කතා නොකළා නම් රටේ මූල්‍ය තත්ත්වය කොහොම වේ දැයි හිතාගන්නත් බැරි වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්... |
"ජනපති රනිල් චීනයේදී ඉන්දුනීසියානු ජනපති හමුවෙයි…" | "ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වැනි ‘එක් තීරයක් – එක් මාවතක්’ සමුළුවට සහභාගිවීම සඳහා චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා (Joko Widodo) අතර නිල හමුවක් පැවැත්විණි. දෙරට අතර දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථිකමය සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් නායකයෝ දෙපළ ... |
"ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 34 ක්" | "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් 34 ක් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය. එම පෙත්සම්වලින් 04 ක් පසුගිය 04 දා සහ 06 දා ලැබී තිබූ අතර පසුව පෙත්සම් 30ක් මේ වන විට ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේය. අකිත පෙරේරා, රනිල... |
"පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් පැවති සියලුම පරීක්‍ෂණ අසාධාරණයි වැරදියි – හිටපු ජනපති මෛත්‍රී කියයි" | "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වන ලද සියලුම පරීක්ෂණ සම්පූර්ණයෙන් අසාධාරණ සහ වැරදි යැයි හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය. එම ප්‍රහාරය පිළිබඳව බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා ප්‍රචාරය කරන ලද වැඩසටහන මගින් එල්ල කරන ලද චෝදනා ව... |
"කංසා නිසා දරුවන් සහ කතුන් විඳින දුක ගමට ගිහින් බලන්න – රාජ්‍ය ඇමැතිනී ගීතා කියයි" | "කංසා වගාව නීති ගත කරන ලෙස කොයි කවුරු ඉල්ලා සිටියත් ගංජා ගැසූ මිනිසුන් නිසා අද කාන්තාවන් සහ ළමයින් කොතරම් දුක් විඳිනවාදැයි ගම්වලට ගොස් බලන ලෙස කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසුවාය. සමාජ මාධ්‍යය ළමයින්ට ඉතා අහිතකර ලෙස බලපා ඇතත් කසිප්පු සහ ගංජා බොන මිනිස්සු නිසා ... |
"යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් ආයතනයට පැවරීම ව්‍යවස්ථාදායක සභාව හෑල්ලු කිරීමක් – මහාචාර්ය චරිත හේරත්" | "යාපනයේ පිහිටා ඇති ජනාධිපති මන්දිරය ස්ලිට් ආයතනයට පැවරීමට ගත් තීරණයට සිය දැඩි විරෝධය දක්වන බව මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය. මෙය ව්‍යවස්ථාදායක සභාවේ තත්ත්වය හෑල්ලු කිරීමට විධායකය ගත් තීරණයක් ලෙස තමන් හඳුන්වන බවත් එම තීරණය මගින් පසුගිය අප්‍රේල් මස 06දා කෝප් කමිටුව ගත් තීන්දුව නොසලකා හැර ඇති... |
"පක්‍ෂ නායකයින්ට ප්‍රශ්න ඇසීමටත් පිළිතුරු දීමටත් මින් පසු විනාඩි 15යි – කථානායක මැති සබයට දන්වයි" | "පක්ෂ නායකයින් විසින් අසනු ලබන විශේෂ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු කාලයෙන් වැඩි වේලාවක් ගතවන බැවින් මින් ඉදිරියට ප්‍රශ්නය ඇසීමට සහ පිළිතුරු දීමට විනාඩි 15ක් පමණක් ලබාදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ... |
"ගාසා තීරයේ උතුරේ සිටින ශ්‍රී ලාංකික 27 ක් ඊජිප්තුවට යෑමේ සූදානමක් – ශ්‍රී ලංකා තානාපති කියයි" | "ගැටුම් පවතින ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දකුණු කොටස දක්වා ගමන් කර ඊජිප්තුවට යෑමට සූදානමින් පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඊයේ (17දා) පැවසීය. ගාසා තීරයේ උතුරේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 27 දෙනෙකු මෙලෙස දකුණු කොටස ප්‍රදේශයට ගමන් කරන ... |
"ඉදිරි දින දෙකේ වැස්ස වැඩි වෙයි – කාලගුණේ කියයි" | "අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණික තත්ත්වයට ඇතිකර තිබෙන බලපෑම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින දෙක තුළදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (17දා) සඳහන් කළේය. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වර... |
"පාතාලයේ අංගොඩ ජෙරාඩ් සපුගස්කන්දේදී පොලිස් වෙඩිකයි" | "රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබානොදුන් කදාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ පාතාල ප්‍රබලයකු බව කියන “ජෙරාඩ්” නැමැත්තා සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් පෙරේදා (15 දා) අලුයම 3.45 ට පමණ මියගියේය. මෙසේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්ව ඇත්තේ අංගොඩ දෙල්ගහවත්ත... |
"මන්නා රමේෂ්ගේ තර්ජනයෙන් පසු අවිස්සාවේල්ල HQIගේ රැකවල් තර කරයි" | "ඩුබායි හි සැඟවී සිටින පාතාල කල්ලි නායක ‘මන්නා රමේෂ්’ නමැත්තා විසින් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතා සහ ඔහුගේ පුත්‍රයා වෙඩි තබා ඝාතනය කරන බවට දුරකථනයෙන් තර්ජනය කිරීමත් සමගම ඒ මහතාට සහ පදිංචි නිවසට දැඩි පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇත. මන්නා රමේෂ්ගේ පාතාල කල්ලියේ ප්‍රබලම සාමාජිකය... |
"ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන තව පැය 24 කටයි – දහස් ගණනක් රෝගීන් ජීවිත සටනේ" | "පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ පැය 24 ක් සඳහා පමණක් වීම නිසා ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන්ට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ඊයේ (16දා) නිවේදනය කළේය. හමාස් අන්තවාදීන් විසින් අනපේක්ෂිත ලෙස ඉකුත් 7 දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමගම ඊශ්‍රායලය ව... |
"මැතිවරණ ක්‍රමය සංශෝධනය කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට පක්ෂ නායක හමුවක් හෙට" | "පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක් කැඳවා තිබේ. මිශ්‍ර ක්‍රමයකට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පසුගි... |
"ඉන්දීය බිත්තර ගැන බිල්ලන් මවා මෙරට බිත්තර මිල නැංවීමේ තැතක්" | "ඉන්දීය බිත්තර කෘත්‍රීමව නිපදවන බිත්තර බවට ප්‍රචාරයක් ගෙනගොස් දේශීය බිත්තරයක මිල තවත් රුපියල් 5 කින් ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් උත්සාහ කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය. ඉන්දීය බිත්තර කෘතිම නොවන බවට සෞඛ්‍ය අංශ මේ වනවිට ප්‍රකාශ කර තිබෙන බවද ඔහු කීය. ඉන්දීය බි... |
"සබරගමුව වෛද්‍ය සිසුන්ගෙන් යූජීසීයට ඉල්ලීමක්…" | "සබරගමුව වෛද්‍ය පීඨයට නිශ්චිත මහාචාර්ය එක්කයක් නොමැතිවීම සහ මෙතෙක් නොවිසඳී ඇති ගැටලු සම්බන්ධව වගකිවයුත්තන් රැස්කර සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා එම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ (16දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් භාර දුන්හ. එම අවස්ථාවේ එම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිප... |
"අන්තර්ජාල ආරක්‍ෂණ පනතට එරෙහිව කාදිනල්තුමාගෙන් පෙත්සමක්" | "රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අන්තර්ජාල ආරක්‍ෂණ පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් විසින් ඊයේ (16දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ පනතේ ඇති ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස ... |
"මධුමාධව අත්අඩංගුවට" | "ජනප්‍රිය ගායන ශිල්පී, මධුමාධව අරවින්ද මහතා ඊයේ (16 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ මහතාගේ මෝටර් රථය කඩවත දෙසට ගමන් කරමින් තිබියදී අධිවේගී මාර්ගයේ මං තීරු වෙන් කිරීමට යොදා ඇති බාධක 10 ක පමණ ගැටීමෙන් අලාභ හානි සිදුව ඇති බවත්, ඔහුගේ රථයට ද ඉන් හානි සිදුව ඇති බවත්, පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ ඒ මහතා මද පමණ... |
"බඩගෝස්තරවාදී දේශපාලනය රටින් තුරන් කිරීමට මුළු රටම ඩිජිටල්කරණය කළ යුතුයි" | "දූෂණය වංචාව ඉයවහා ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරාකන අන්ත දූෂිත තත්ත්වයක් මතුව ඇති බවත්, වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනි... |
"පරිවර්තනීය වෙනසක් උදෙසා ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරනවා" | "පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් තුළ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරන බවත් එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නි... |
"කොච්චර වැස්සත් වාරි ජලය තාමත් 35% මට්ටමේ අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලයි" | "වාරි ජලාශවල ජල මට්ටම් තවමත් සියයට 35ක් වැනි තත්ත්වයක පවතින නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඒ. එස්. පී. සුගීෂ්වර (ජල සම්පාදන හා ආපදා) මහතා ඉල්ලා සිටී. පසුගිය දින කිහිපය තුළ ගාල්ල, මාතර ප්‍රදේශවලට ඇදහැළුණු වර්ෂාපතනයත් සමග එම දිස්ත්‍රික්කවල ගංගා පිටාරගැලීම නිසා පහත් බිම් ජලයෙන් යටවී තිබුණද මේ වන... |
"සහන දැනුම් දෙන බවට ජනපති පොරොන්දු වුණා – වෛද්‍ය හරිත අලුත්ගේ" | "වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට සිය සංගමය ඉදිරිපත් කළ අට වැදෑරුම් යෝජනා මාලාව සහ සෞඛ්‍ය කමිටුවේ යෝජනා පදනම් කරගෙන වෛද්‍යවරුන්ට ලබාදිය හැකි සහන පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරී... |
"මෙටා – ඇපල් – ගූගල් සහාය ඊශ්‍රායලයට" | "මෙටා ඇපල් හා ගූගල් සමාගම් ඊශ්‍රායලයට සිය පූර්ණ සහය පළකර තිබේ. මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් හමාස් ප්‍රහාරය පැහැදිලිවම යක්‍ෂයින්ගේ වැඩක් බව පවසා තිබේ. මාර්ක් උපතින්ම යුදෙව්වෙකි. එසේම ගූගල් සමාගමේ ප්‍රධානි සුන්දර් පිච්චෙයි ද මේ ප්‍රහාරය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත. ගූගල් සමාගමේ කාර්යාල දෙකක් ඊශ්‍රායලයේ ක්‍රි... |
"ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එළියට ගියේ ගලහෙන් කළුතරින්" | "පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන්වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයට යොමුකර ඇත්තේ මහනුවර ගලහ ප්‍රදේශයෙන් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් බවට හඳුනාගෙන එම මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල ඊයේ (16 දා) විභාග දෙපාර්තමේන්තුවට කැඳවා විමර්ශන ආරම්භ කළ බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවසීය. විභාගය අවස... |
"කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍ර දෙකම කැඩිලා" | "කරාපිටිය ශික්‍ෂණ රෝහලේ තිබෙන සී ටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වී ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. මින් එක් යන්ත්‍රයක් වසරකට පෙර අක්‍රීය වී ඇති අතර, ක්‍රියාත්මකව තිබූ අනෙක් යන්ත්‍රය පසුගිය 10 දා සිට බිඳවැටී ඇති බැවින් රෝගී සේවා රැසක් සිදුකළ නොහැකි වී දැඩි අර්බුදයක් උද්ගතව ඇතැයි එම සංගමය සඳහන් කර... |
"ජනාධිපති ධුරය අහෝසි කිරීමට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – ජී. එල්. පීරිස්" | "ජනාධිපති ධුරය අහෝසි කිරීමට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – ජී. එල්. පීරිස්ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2025 අගෝස්තු මාසයේදී බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (16දා) පැවසීය.ජනාධිපති ධුරය අහ... |
"සමාජ මාධ්‍යයට වාරණ පැනවීමෙන් ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණා" | "ලෝකයේ දියුණු රටවල් සමාජ ජාල සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති විකාශන පනත් කෙටුම්පත මේ රටේ අනාගතයටත් අනාගත පරම්පරාවටත් සිදුකරන යහපත් ක්‍රියාවකැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. අසල්වැසි ඉන්දියාව ටික් ටො... |
"හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි" | "හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ වික්ටර් පෙරේරා මහතා මෙරට තිස්වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළේය. 2006 ඔක්තෝබර් 12 වැනිදා සිට 2008 ජුනි 31 දක්වා ඔහු මෙරට පොලිස්පති ධුරය හෙබවීය. ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය." |
"තල්දුව ද්විත්ව ඝාතනයේ මහ මොළකරු පොලිස් වෙඩි කා නසී" | "අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ මහා මොළකරු ලෙස සැලකෙන ‘තල්දූවේ මහේෂ්’ නැමැත්තා පොලිස් වෙඩි පහරින් ඊයේ (15 වැනිදා) අලුයම මියගියේය. සඟවා තිබූ ආයුධ පෙන්වීමට මෙම සැකකරු රැගෙන ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියකුගේ ගෙල අත්විලංගුව... |
""ඉන්දියාවට යෑමට හා ඒමට රුපියල් 53,500යි – නැව් සේවාව වසර 40කට පසු යළි ඇරැඹේ"" | "වසර හතළිහකට පසුව තමිල්නාඩුවේ නාගපට්ටම් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මගී ප්‍රවාහන නැව් සේවාව පෙරේදා (14 දා) ආරම්භ විය. මෙම නැව් සේවාව ආරම්භ වූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරු අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සහභාගි වෙමින් සුබපැතුම් එක් කළහ. වරාය සහ ගුවන් සේවා අම... |
"මහ වැසි මැද ශිෂ්‍යත්වය ලියන්න ඇවිත්…" | "මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති ඊයේ (15 වැනිදා) ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට වර්ෂාපතනය පැවති අතර මහ වැසි මැද විභාග මධ්‍යස්ථානවලට සිසු සිසුවියන් පැමිණි අයුරු හා ගංවතුරෙන් යට වූ මාතර කඹුරුපිටිය තිහගොඩ මාලිම්බඩ ප්‍රදේශවල දරුවන් බෝට්ටු සහ අඟුල් මගින් විභාග මධ්‍යස්ථාන කරා පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වේ.කඹුරුපිටිය – පී.... |
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්න" | "ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි සියයකට අධික වටිනාකමක් සහිත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සම්බන්ධ ඖෂධ නියාමන අධිකාරියේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ඖෂධ ආනයනය කළ සමාගමේ වගකිවයුතු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධි... |
"සරසවි ඇදුරන්ගේ පර්යේෂණ දීමනාව – බද්දෙන් නිදහස් කිරීමට ජනපති වාර්තාවක් කැඳවයි" | "විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්තියෙන් නිදහස් කර ගෙවීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති 3 ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ... |
"ජනපති චීනයට" | "චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුවට සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15දා) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සමුළුව අද (16) සිට 20 දක්වා චීනයේ පැවැත්වෙයි." |
"ඉවසුවා ඇති… සියලු ජාතීන් එක පෙරමුණකට වරෙල්ලා… නැත්නම් අපට රටක් නැතිවේවි…" | "අපි මුලින් කිව්වා හාමුදුරුවන්ට ඡන්දය දෙන්න එපා සිව් පසයෙන් දුන්නහම ඇති කියලා. දැන් එහෙම ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මුන් කරල තියෙන විනාශය දැක්කම අපට අවදි වෙන්න වෙලා තියෙනවා. එයට හේතුව තමයි පෝෂණය කරන්නෙ ගිහි ජනතාව නිසා. ගොවියෙක් පවා රජකමට සුදුසුයි. තාක්ෂණික දැනුම බහුශ්‍රැතභාවය, පෙරටු කරගෙන ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශ... |
"උතුරු ගාසා තීරයෙන් රෝහල් 22 ක් ඉවත් කිරීම මරණ දඬුවමක් වගෙයි" | "උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් කර ඇති නියෝගයට එම කලාපයේ පිහිටි රෝහල් 22 ද ඇතුළත් කර තිබීම මරණ දඬුවමක් හා සමාන ක්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගීන් 2000 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන උතුරු ගාසා තීරයේ රෝහල් 22ක සිටින රෝගීන් හා රෝහල් සේවකයන් ද දකුණු ගාසා තීරයේ රෝහල් වෙත යැවීමට සලස්වා ඇත්තේ දකු... |
"අයහපත් කාලගුණයෙන් මහනුවර අයෙක් මරුට පවුල් 58 ක 242 ක් පීඩාවට – දළදා මැඳුරේ පැරණි මාලිගාවේ බැම්මක් කඩා වැටේ" | "අධික සුළං හා වර්ෂාව ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයකු මරණයට පත්ව පවුල් 58ක පුද්ගලයන් 242 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 11ක සාමාජිකයන් 53ක්ද, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 32ක්ද, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 23ක... |
"දේශීය ආදායම් – රේගුව – සුරාබදු බදු ආදායම් ඉලක්ක අහිමිවූ හේතු කියයි" | "දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු යන දෙපාර්තමේන්තුවල බදු ආදායම් ඉලක්කවලට යෑමට නොහැකි හේතු දැක්වීමට එම ආයතන තුනේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධවී සන්ධානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. තම දෙපාර්තමේන්තුවලට දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් තිබෙන බවත්, චෝදනා කරන ඇතැම් පාර්ශ්ව ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසා බදු ආදායම් අහිමිවීම සම්බන්ධ... |
"විමල් බීජිං යයි" | "චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17 දා) බීජිං නුවරදී ආරම්භවන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට සහභාගිවීම සඳහා උත්තර ලංකා සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චීනය බලා පිටත්ව ගොස් ඇත. චින රජයේ ආරාධනය මත ඒ මහතා මෙම සමුළුවට සහභාගිවන බව ජාතික නිදහස... |
"IMF හරහා ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය වේගවත් – ඉන්දීය මුදල් ඇමැති" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගන්නා විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතින බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි. මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝකු බැංකුවේ වැඩසටහනකට එක්වෙමින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය මේ කරුණු ප්‍රකාශ කර ඇත. එසේම මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය ... |
"මැදපෙරදිග යුද්ධයත් සමග ලංකාවේ ඩීසල් බෙදාහැරීම නියාමනයට රජයේ අවධානය" | "මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට පුරා කර්මාන්ත ශාලා සහ සමාගම් වෙත ඩීසල් බෙදාහැරීම නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. ඒ සම්බන්ධයෙන් වන දැනුම් දීම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ඉන්දීය ඔයිල් සමාගමට ලිඛිතව යොමු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.කෙසේ වෙතත් සයිනොපෙක් සමාගමට එවැනි ද... |
"හබරාදුවේ රුසියන් – යුක්‍රේන් – ගැටුමෙන් පසු ලක්‍ෂ 38 ක් කොල්ල කෑ රුසියානුවෝ 3 ක් දැලේ" | "හබරාදුව පොලිස් වසමේදී සංචාරක යුක්‍රේන් ජාතිකයන් පිරිසක් සහ රුසියන් ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ බව කියන ආරාවුලක් දුරදිග යෑමෙන් පසු යුක්‍රේන ජාතිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 38 ක මුදලක් කොල්ලකෑ රුසියන් ජාතිකයන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් රුසියන් ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරී... |
"උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක් අවශ්‍යයි" | "උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් ඉකුත් 13 වැනිදා කොළඹ සිටි සෙන්ටර්හි දී සංවිධානය කර තිබූ සම්මන්... |
"මීරියබැද්දේ නාය අවදානමක් 987ක් ඉවත් කෙරෙති" | "යළි නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් දෙසිය හතළිස් ඒකකට අයත් පුද්ගලයන් නවසිය අසූහත් දෙනකු ඊයේ (14දා) රාත්‍රියේදී අවතැන් කඳවුරු තුනක නතර කිරීමට කටයුතු කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මීට වසර නවයකට පමණ පෙර කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නායගිය ස්ථානය ආස... |
"රට පැන්න පාතාලයෝ 50ක් ශ්‍රී ලංකාව නටවති" | "ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන පාතාල නායකයන් 50කට ආසන්න පිරිස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන තාක්කල් මෙරට පාතාල අපරාධ මර්දනය කිරීම කළ නොහැකි බව පොලිස් ප්‍රධානීහු පවසති. මෙරට පාතලයේ නම් දරා සිටින දරුණු ගණයේ අපරාධකාරයන් 50කට ආසන්න පිරිසක් ඩුබායි රාජ්‍යයේ ආරක්‍ෂිතව වාසය කරමින් මෙරට ප... |
"මොන දේ වුණත් අද ශිෂ්‍යත්වයට ලෑස්තියි" | "අද (15 දා) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ මාතර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ගංවතුරට යටවී ඇත. මාලිම්බඩ, අකුරැස්ස සහ අතුරලිය යන ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථාන රැසක් මෙලෙස ගංවතුරට යටව ඇති අතර යුද හමුදාවේ සහන බළකාය විසින් හමුදා බෆල් රථ යොදා හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම්ව සිටින අයුරු ඡා... |
"මම ජිනීවා සමුළුව ඇමතුවා – හෙක්ටර්ට බැරි වුණේ තාක්ෂණික දෝෂයක් නිසා – නලින් බණ්ඩාර" | "ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වූ සමගි ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට සමුළුව ඇමතීමට නොහැකි වූයේ වෙන කිසිදු හේතුවක් නිසා නොව එම සමුළුවේ පැවති තාක්ෂණික දෝෂයක් නිසා යැයි නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. ඉකුත් 08 වැනිදා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පලවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් කරුණු දක්වමින් මාධ්... |
"රනිල් – ෂී ජින් පින් හමුවක් ලබන සතියේ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් යන මහත්වරුන් අතර හමුවක් ලබන සතියේදී බීජිං නුවරදී පැවැත්වේ. චීනයේ සේද මාවත වැඩසටහනට වසර 10 ක් පිරීම නිමිත්තෙන් බීජිං නුවරදී මෙම මස 17 සහ 18 යන දිනවල පැවැත්වෙන සමුළුව අතරවාරයේදී මෙම හමුවීම සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි." |
"අර්බුද මැවූ සමාගමට දුන් බෙහෙත් ඇණවුම් අවලංගුයි" | "මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින සමාගමක් වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂ... |
"අයි.එම්.එෆ් ඇගයීම් ලැබෙනවා – ඇමැති ෂෙහාන් කියයි" | "අයිඑම්එෆ් වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරන බවත් තවදුරටත් ණය තිරසාර භාවය ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහාය සහතික කරන බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය තමාට පැවසූ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන... |
"යාපනය ජනපති මැඳුර ‘ස්ලිට්’ එකට බදු දෙයි" | "යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත. කන්කසන්තුරේ පිහ... |
"බයවෙන්න දෙයක් නෑ සියල්ල සූදානම්" | "අද (15 වැනිදා) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත මාතර, අකුරැස්ස හා දකුණු පළාතේ තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් පීඩාවට පත් දරුවන්හට විභාග මධ්‍යස්ථාන වෙත යෑමේ ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඒ ගැන මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 041-2234134 ට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය... |
"බෙල්ලනට චමල්ට හා කුමුදේශ්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක්" | "මාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් තිදෙනකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මේ අනුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බෙල්ලන, වෛද්‍ය චමල් සංජීව හා වෛද... |
"දින පහක දී ගාසා තීරයට ගුවනින් බෝම්බ 6000ක් හෙළලා – පලස්තීනුවෝ 1500ක් මරුට" | "දින පහක දී ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවනින් බෝම්බ 6000ක් හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම බෝම්බවල බර ටොන් 4000ක් පමණ වේ. එසේම මෙම ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 1500 ඉක්මවා තිබේ. ඉකුත් 07 වැනිදා පෙරවරුවේ ඊශ්‍රායලය වෙත එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු මෙම ගුවන් ප්‍රහාර ආරම්භ විය. මේ අතර ගාසා තීරයෙන් පැය 24... |
"පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් හා තර්ජන – පුරාවිද්‍යාඥයන්ගේ සංගමය" | "මෑතක සිට පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් තර්ජන එල්ලවන බව ජාතික උරුමය සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සංගමයේ සභාපති පුරා විද්‍යාඥ ආචාර්ය ඩබ්ලිව්. බෝහිංගමුව සහ සම ලේකම් පුරාවිද්‍යාඥ සුජාතා පෙරේරා යන අයගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත. පුරා වස්තු ආඥා පනත අනුව... |
"දක්ෂිණ මාර්ග ව්‍යාපෘතිවල කළමනාකාරිත්ව අවුලෙන් මිලියන 478කට දොර වැහිලා" | "කළමනාකාරිත්වයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් දක්ෂිණ මාර්ග සම්බන්ධ කෙරෙන ව්‍යාපෘතිය සඳහා ලබා ගෙන තිබූ ණය මුදලින් රුපියල් මිලියන 478ක මුදලක් ව්‍යාපෘතිය සඳහා ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙකී ව්‍යාපෘතිය සඳහා ණය පහසුකම් සපයා තිබූ අතර එකී ආයතනය විසින් ණය අවසන් දි... |
"ඖෂධ නියාමන අධිකාරිය භාණ්ඩාගාර අනුමැතිය නැතිව කෝටි 3 1/2ක දීමනා ගෙවලා" | "ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව අධිකාරියේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුබද්ධ කාර්යමණ්ඩල සඳහා ඉකුත් මාස 13ට (2022 මැයි සිට 2023 අප්‍රේල් දක්වා) විශේෂ දීමනා හා පැමිණිමේ දීමනා ලෙස රුපියල් තුන්කෝටි හතලිස් අටලක්ෂ විසිපන්දහස් හයසිය හතළිස් පහක මුදලක් (34,825,645) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පව... |
"ඇස් ලෙඩ තියෙනවා නම් දරුවන් පාසල් එවන්න එපා -කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි" | "මේ දිනවල දරුවන්ට ඇස් අමාරුවක් හෝ එක දිගට කඳුළු ගැලීමක් ඇත්නම් පාසල් එවීමෙන් වළකින ලෙස කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. මෙම පැතිර යන ඇස් රෝගය හේතුවෙන් දැනටමත් කොළඹ නගරයේ පාසල් කීපයක ශ්‍රේණි කීපයක්ම වසා දමා ඇතැයි ද හෙතෙම කීවේය. තම දරුවන් ඇස් අමාරුවකින් පෙළෙන්නේ... |
"පරිසර ඇමති පත් කිරීම ජනපති චීනයෙන් ආ පසු" | "පුරප්පාඩුව පවතින පරිසර ඇමැති ධුරය සඳහා නව ඇමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇතැයි වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය. පුරප්පාඩු වූ පරිසර ඇමැ... |
"ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් විදේශිකයෝ 200ක් මරුට" | "හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළුව රටවල් තිස්හයකට අයත් විදේශිකයන් දෙසීයකට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායලයේ පිහිටි විවිධ රටවල තානාපති කාර්යාල හා විදේශ අමාත්‍යාංශ මගින් මේ බව තහවුරු කර ඇත. අදාළ රටවල් තිස්හය අතර ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, රුසියාව, ප්... |
"ඩිජිටල් කෘෂිකර්මයකට අලුත් ගිවිසුමක්" | "ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමග ගිවිසුමකට අත්සන් කර තිබේ. කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදුකෙරෙන එක් කාර්යයකි. කෘෂිකර්මාන්තය දියුණු කිරීම ස... |
"ඉදිරි නඩු තීන්දු තීරණාත්මකයි: ඡන්දයකට මූලික වියදම බිලියන 2ක් සූදානම් කරගන්න – කොමිසම මුදල් ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලයි" | "පළාත් පාලන මැතිවරණයට අදාළ නඩු කිහිපයක් ළඟදීම විභාග වීමට නියමිතව ඇති නිසා හදිසියේ මැතිවරණය පැවැත්වීමට එහිදී තීරණය වුවහොත් ඡන්ද විමසීමේ දිනය දක්වා මූලික වියදම් ලෙස අවශ්‍ය රුපියල් බිලියන 2.2ක පමණ මුදලක් සූදානම් කරගන්නා ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත. පළාත් පාලන මැතිවරණයට රුපියල් බිල... |
"“දරුවනේ” හෙට ශිෂ්‍යත්වය හොඳට ලියන්න – දිවයින ප්‍රාර්ථනාව" | "පහේ ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2866කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව හෙට දිනයේ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණෙන සියලු දරු දැරියන් විභාගය පැවැත්වීමට පැය භාගයකට පෙරාතුව පැමිණ සිටිය යුතු බව ද ඒ මහතා කීය. හෙට දිනයේ යම් විභාග මධ්‍යස්ථාන... |
"තරුෂිට මහනුවරදී හරසර…" | "චීනයේ හැන්ජෝහි පැවැති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 21 කට පසුව රන් පදක්කමක් ගෙන දුන් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණිය තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මහනුවරට සම්ප්‍රාප්තිය වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර පිදීමේ උළෙලක් මහනුවර සිටි සෙන්ටර්හිදී (KCC)... |
"ගං වතුර ප්‍රදේශවල ශිෂ්‍යත්ව දරුවන්ට වෙනම මධ්‍යස්ථාන ගැටලු කියන්න 0412234134 සහ 117 දුරකථන අංක" | "අකුරැස්ස හා තදාසන්න ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් හෙට (15 වැනිදා) දිනයේ පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින සිසු දරු දැරියන්ව වෙනත් විභාග මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරු පවසති. අකුරැස්ස කොට්ඨාසයේ දරුවන් 9... |
"අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි නෙරපීම නීතී විරෝධීයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජනබල පක්‍ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එම පක්‍ෂය විසින් ගෙන තිබූ තීරණය නීති විරෝධී තීරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අපේ ජනබල පක්‍ෂය විසින් තමා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා... |
"යුද්ධය එපා…." | "ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමට විරෝධය පළ කරමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කොළඹ දවටගහ ජුම්මා පල්ලිය ඉදිරිපිට දී ඊයේ (13 දා) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂකයෝ ඊශ්‍රායලයට එරෙහිව සටන් පාඨ පුවරු අතැතිව සටන් පාඨ කියමින් මෙසේ උද්ඝෝෂණය කළහ. ඡායාරූපය – සුජාතා ජයරත්න" |
"ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැගීඑන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී තිබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමග එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට්වින් හෝටලයේ (12 දා) පැවති ‘... |
"නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී මහජනතාව අපහසුතාවට පත්නොකළ යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "නාගරික සංවර්ධන සැලසුම් සකස් කරන අදාළ නිලධාරීන් කළ යුත්තේ මහජනතාව අපහසුතාවට පත් නොකර නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම මිස ඉඩම් ගනුදෙනු නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (12 දා) රැස්වූ අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාර... |
"ශිෂ්‍යත්ව දරුවන්ට පෙර දා රාත්‍රී පැය 7-8 ක නින්දක් ඕනෑ – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්" | "පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පුංචි දරුවන්ට පෝෂණය සහ නින්ද ඉතාමත් ම වැදගත් බවත්, මේ ගැන දෙමාපියන් විශේෂයෙන් ම මේ දින දෙකේ දී ද අවධානය යොමු කළ යුතු බවත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (13 වැනිදා) පැවසීය. දස හැවිරිදි වියේ පසුවන මෙම දරුවන්ට විභාගයට මුහුණ දීමට පෙරාතුව අඩුම වශයෙන් ... |
"ඇස් රෝගය පාලනය කරගන්න මුහුණ ඇල්ලීමෙන් වළකින්න අත් බෙහෙත් කරන්න එපා – මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් කුමාර" | "මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර ශීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රෝෂන් කුමාර මහතා කියයි. ඔහු මෙසේද කීය. මෙම රෝගය නිසා ඇස්වල වේදනාකාරී ... |
"අයි.එම්.එෆ් දෙවැනි වටය ළඟ ළඟ" | "ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එම මාධ්‍ය වාර්තාවලට අනුව සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමග තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පැවතියදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල... |
"ඔන්මැක්ස් ඩීටී අධ්‍යක්‍ෂවරුන් තවදුරටත් සැකකරුවන් නොවෙයි – අධිකරණය කියයි" | "පිරමීඩ ආකාරයේ ව්‍යාපාරයක් සිදුකරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් ඔන්මැක්ස් ඩීටී ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් වන දනංජය ජයාන් හා සම්පත් සඳරුවන් යන මහත්වරුන්ට නඟා ඇති චෝදනා සනාථ කිරීමට මේ දක්වා ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත්වී නොමැති බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ... |
"ශ්‍රී ලංකාවට නොපෙනෙන සූර්යග්‍රහණයක් සහ පෙනෙන චන්‍ද්‍රග්‍රහණයක් මේ මාසයේදී" | "මේ මාසයේ ග්‍රහණ දෙකක් සිදුවන අතර, ඉන් පළමුවැන්න ඔක්තෝබර් 14 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස සහ දෙවැන්න අර්ධ චන්‍ද්‍රගහණයක් ලෙස ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රියේ ඇතිවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධාන සහ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු මෙසේ... |
"ඊශ්‍රායල පලස්තීන යුද්ධය අපේ සංචාරක කර්මාන්තයටත් බලපානවා – උදය ගම්මන්පිල" | "ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා ලෝක ආර්ථිකය ඇකිලිය හැකි බවත් ඉන්ධන මිල ද ඉහළ යා හැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (13දා) පැවසීය. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ අදහස් දැක්වීය. ඔහු මෙසේ ද කීවේය. අරාබි රටවලුත් මේ පලස්තීන ඊශ්‍රායල් ගැටුමට මැදිහත් ව... |
"මාස නවයට ලාදුරු රෝගීහු 1135ක් වැඩිම පිරිස කොළඹ" | "මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වූ මාස නවයක කාලයේදී දිවයිනෙන් ලාදුරු රෝගීන් 1135 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. මෙම වසරේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම ලාදුරු රෝගීන් වාර්තා, වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 238 දෙනකු ද, ගම්පහ දිස... |
"අද සිට දින 4ක් වැසි වැඩි වෙයි" | "අද (14 දා) සිට දින 4 ක් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි. එසේම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක... |
"නික්ම ගිය සකල කලා සක්විති" | "අප්පච්චි රෝහල්ගත වෙලා හිටපු දවස් 458 විවිධ අපහාස කරපු අයට මට කියන්න තියෙන්නෙ අපේ අප්පච්චි හුස්ම ගත්තේ අපි ජාතික රෝහලට දීපු මැෂින් එකෙන් කියලයි. අද ඒ මැෂින් එක අපි ගෙදර ගෙනාවේ නෑ. මේ මොහොතෙත් ඒ මැෂින් එකෙන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා යැයි ඊයේ (12 වැනිදා) සන්ධ්‍යාවේ පැවැති ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමඟුල් උත්සවයේ දී ඔහුගේ... |
"ගාලු කථිකාව ඇරැඹෙයි" | "ගාලු කථිකාව 2023, ජාත්‍යන්තර සමුළුව ඉන්දියානු සාගරයේ මතුවන නව වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගෙන ගාල්ල ජෙට්වින් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) ඇරැඹිණි. ජාත්‍යන්තර සංවිධාන 11ක් හා රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයෝ හා නාවික හමුදා ප්‍රධානීහු ඊට එක්ව සිටියහ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්... |
"ඇමරිකානු බ්‍රන්ස්වික් යුද නැව කොළඹ වරායට" | "ඇමෙරිකානු යුද නැවක් වන බ්‍රන්ස්වික් කොළඹ වරායට පැමිණ තිබේ. මීටර් 103ක් දිග ගවේෂණාත්මක වේගවත් ප්‍රවාහන යාත්‍රාව 24 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ කපිතාන් ඇන්ඩෲ එච් පෙරෙටි වේ. මෙම නැව කොළඹ රැඳී සිටින කාලයේ දී එහි කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක්... |
"කුමාර ධර්මසේනට එරෙහි පැමිණිල්ල පරක්කු කළේ ඇයි? – මහෙස්ත්‍රාත් පොලිසියෙන් ප්‍රශ්න කරයි" | "පසුගිය අගෝස්තු 16 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ඉඩමකට හා එහි පිහිටි නිවසකට ගිනිඅවි එල්ල කර බලහත්කාරයෙන් ඇතුල්වී එහි පදිංචිව සිටි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් ආකාරයෙන් විමර්ශනය සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (12ද... |
"ගංවතුර අවදානම අදත්" | "ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගංඟා ද්‍රෝණියට නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම අද (13දා) දක්වා දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (12දා) සඳහන් කළේය. ඒ අනුව නිල්වලා ගංඟා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංඟා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලප... |
"ජනපති රනිල්ගේ පළපුරුද්ද ශ්‍රී ලාංකිකයන් ප්‍රයෝජනයට ගත යුතුයි – වජිර අබේවර්ධන (එජාප)" | "මහජනතාව විශාල අසීරුතාවයකට පත් වූ අවස්ථාවක, වගකීම් ගතයුතු මහජන නියෝජිතයින් පැනලා දුවද්දී, ඒ දුකට පත්වූ ජනතාවගේ දුක්ගිනි නිවන්න රනිල් වික්‍රමසිංහ මහතා තනියම අභියෝගයක් බාරගත්තා. රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාගේ පළපුරුද්ද ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රයෝජනයට ගත යුතුව තිබෙනවා. ඒ ගැන ඉරිසියා කරලා වැඩක් නැහැ. ඒ ගැන කුහකකම් කරලා වැඩක... |
"ගුරු වැටුප් ගැටලු ලිහන්න අයවැයෙන් මුදල් – ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත" | "මෙරට පාසල් පද්ධතියේ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරීමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිඟ වැටුප් ගෙවීම සඳහාත් එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා මුලතිව් මල්ලාවී විද්‍යාලයේදී පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ව්‍යවසායකත්ව පාසල් ගෙව... |
"නඩු දෙකකින් සරණ නිදහස්" | "සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එනම් 2007-2008 වසරවල දී එම මණ්ඩලයට වාහන කුලී පදනම මත ලබාගැනීමේ දී රුපියල් ලක්‍ෂ 28ක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (12 දා) නියෝ... |
"වකුගඩු බද්ධ කළ රෝගීන්ට දෙන එන්නත රෝහල්වල නෑ – විශේෂ ඉන්සියුලින් කාණ්ඩයත් නෑ" | "වකුගඩු බද්ධ කිරීම් ඇතුළු අවයව බද්ධ කරන ලද රෝගීන්ට, එම බද්ධයන් ප්‍රතික්‍ෂේප වීම වළකාලීම සඳහා ලබාදෙන ‘Basilixmab’ නම් පළමු පෙළ එන්නත රෝහල්වල නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (12දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. මෙම ඖෂධය බාහ... |
"රජයෙන් මුකුත් නොලැබෙන දෘශ්‍යාබාධිතයෝ 200කට අස්වැසුමත් දීලා නෑ" | "රජයේ කිසිදු සහනාධාරයක් නොලැබෙන දෘශ්‍යාබාධිතයන් 200 දෙනකුට අධික පිරිසක් රට පුරා සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුබසාධක සංගමයේ සභාපති ඩබ්ලිව්. එස්. චාර්ල්ස් මහතා ‘දිවයින’ට කීවේය. මෙම පිරිස මෑතක දී රජය මගින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමයට හෝ ඇතුළත් කරගෙන නොමැති බවද ඒ මහතා කීවේය. මීට පෙර රජයන් මගින් විවිධ ස... |
"ශ්‍රී ලංකාවට කුඩු ගෙනා ඉරාන ජාතිකයෝ 9 දෙනා දිවි ඇති තෙක් හිරේ" | "මෙයට වසර හතරකට පමණ පෙර ධීවර යාත්‍රාවක් මගින් ශ්‍රී ලංකාවට හෙරොයින් තොගයක් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ ඉරාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (12දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. හෙරොයින් ග්‍රෑම් 83ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ පව... |
"කඩල උඳු වී වැඩේ මාට්ටු වෙයි – මෙට්‍රික් ටොන් 17ක් රේගු දැලේ" | "රුපියල් තුන් කෝටි දශ ලක්ෂයක් වටිනා උඳු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සඟවා නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කිරීමේ දී ඊයේ (12 දා) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. මෙම බහාලුමේ වූ ස... |
"හෙද සටන එන සතියේ දැඩි වෙයි" | "හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත දැමීම, පුහුණුව අවසන් කළ හෙද උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුළු හෙද සේවාව රැක ගැනීමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගනු ලැබ ඇති වෘත්තීය ක්‍රියාමාර්ග එළඹෙන සතියේ සිට දැඩි කිරීමට සමස්ත ලංකා හෙද සංගමය ඊයේ (12 දා) තීරණය කර ඇත. සිය ඉල්ලීම් ඇතුළත් ලිපිය ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාට ... |
"විදෙස් සංචාරකයෝ 1042528ක් එති" | "මේ වසරේ (2023) ඔක්තෝබර් 08 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව දසලක්‍ෂ හතළිස් දෙදහස් පන්සිය විසිඅටක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව දැක්වේ. එම වාර්තාවට අනුව 2023 ඔක්තෝබර් මාසයේ මුල් දින අටේ දී විදෙස් සංචාරකයන් විසි... |
"දේශපාලක කැචර්ලා පිරිසක් – හොර පාරෙන් ගෙන්වූ විද්‍යුත් වාහන 07ක් රේගුවේ!" | "රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් මෝටර් රථ 07 ක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අඩු තක්සේරු යොදා, ආනයනය කළ බව කියන අමාත්‍යාංශයක සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන අතර අදාළ අමාත්‍යාංශයේ ඉහළ නිල... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.