Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6370 කට පීඩා"
"දිස්ත්‍රික්ක 14 කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 1756 ක පුද්ගලයන් 6370 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මින් නිවාසයක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 309 කට අර්ධ හානි වී ඇති බවත්, මාතර පිටබැද්දර ප්‍රදේශයේ පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍...
"අද වැස්ස වැඩියි – කාලගුණය කියයි"
"තරමක වැසි වැඩිවීමක් අද (11 වැනිදා) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නිරත කාලගුණ විiාඥ මලිත් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවැසීය. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවද හෙතෙම කීය. බස්නාහිර සහ සබරගමුව පළාත් වලත...
"පාස්කු ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22"
"පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවැසුවාය. සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා සහ 22 ...
"පොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි"
"පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පෙරේදා (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කරන ලදී. ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුධ ගැටුම්වලදී ජීවිත පූජා ...
"මැණික් සහ ඛණිජ සම්පත් නිධි බහු ජාතික සමාගම්වලට විකිණීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව දේශ හිතෛෂීන් පෙරට පැමිණිය යුතුයි"
"බහු ජාතික සමාගම්වලට දේශීය සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව ජාතිමාමක දේශපාලනඥයින් ඉදිරිපත්විය යුතු බව මල්වතු පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමියෝ (09දා) අනතුරු අඟවනු ලැබීය. දේශීය මැණික් සහ ඛණිජ සම්පත් නිධි බහු ජාතික සමාගම්වලට ඩොලර් උපයා ගැනීමේ අරමුණින් විකුණා දැමීමට ගෙන ඇත...
"කළු සල්ලිවලට වැට බඳින්න කමිටුවක්"
"මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමත් තිබෙන නීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමත් අරමුණු කර ගනිමින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කටයුතු කර ඇත. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජ...
"මෛත්‍රී එක්ක ඩීල් නෑ – සජබ තීරණය කරයි"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග හෝ ඔහු නායකත්වය දෙන පක්‍ෂයක් සමග ඉදිරි මැතිවරණවලදී කිසි ලෙසකින්වත් සන්ධානගත නොවිය යුතු යැයි සමගි ජනබලවේගය තීන්දු කොට ඇත. සිරිසේන මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔහුගේ භාවිතාව සලකා බලා සජබය මෙම තීරණය ගත් බව එහි ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය...
"රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්"
"රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති අමාත්‍ය රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද පත්කර ඇත. මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා මේජර් ...
"‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්"
"පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික… ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිට...
"මුජිබර් ආයෙත් පාර්ලිමේන්තුව ඉල්ලයි"
"තමනට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් මගින් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනූව ජාතික ලැයිස්තුවෙන් පත්කළ මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගෙන් තමනට එම මන්ත්‍රීධුරය ලබාදෙන ලෙස සජබ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදා...
"විදෙස් ප්‍රතිපත්තිය සභාගත කරන්න ජනපති අලි සබ්‍රිට දැනුම් දෙයි"
"ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත දැනුම්දී ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකාව සඳහා දීර්ඝකාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරන බවද ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ පසු අනෙකුත් අමාත්‍යාංශ ද අනුගමනය කළ ...
"ආදායම් වැඩි කර ගන්න අලුත් පරිසර උද්‍යාන ඇති කෙරේ – සංචාරකයන්ට රක්‍ෂිතවලට යන්න දෙයි"
"වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සිය ආදායම් වැඩි කර ගැනීමට අලුතින් පාරිසරික උද්‍යාන ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල, ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම් කර නැති සිංහරාජ වනාන්තරය, කන්නෙළිය රක්ෂිතය, උඩවත්ත කැලේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්...
"බලාගාර ආශ්‍රිත ජලාශ පිරෙයි"
"මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළයෑමට පටන්ගෙන ඇත. ඒ අනුව ලක්‍ෂපාන, කැනියොන්, නව ලක්‍ෂපාන හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර 04 වෙත ජලය සැපයෙන ප්‍රධාන ජලාශය වන මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ."
"77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!"
"නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදී මාසයකට රුපියල් මිලියන හයසීය හැටකට අධික වැටුප් ගෙවමින් අලුතින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු බඳවා ගැනීමට ලංවිම කටයුතු ආරම්භ කර ඇතැයි ලංවිම ඉංජිනේරුවරු පවසති. මෙම බලාගාරය ඉදිකිරීමේ දී තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට බඳවාගත් ඉංජිනේ...
"කෝටි 630ක හිඟ බදු ගෙවන්න අරක්කු සමාගම්වලට ඔක්තෝබර් තෙක් කලි දෙයි"
"අරක්කු සමාගම් කිහිපයකින් අයවීමට තිබෙන රුපියල් කෝටි හත්සියයකට ආසන්න හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහා එම සමාගම්වලට ඔක්තෝබර් මස අග දක්වා කාලය ලබාදුන් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. කොටස් වශයෙන් අදාළ බදු මුදල් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීම සඳහා එම සමාගම්වලට ග...
"අලුත් ෂෙඩ් නිසා ඉන්ධන හුටපටයක්"
"මෙතෙක් කලක් තිබූ නිර්ණායකයන්ට පටහැනිව අලුතින් ඉන්ධනහල් ඉදිකිරීම නිසා මේ වනවිට එම ව්‍යාපාරයේ නිරතව සිටින පිරිස දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. අඹතලේ ප්‍රදේශයේ පැරණි ඉන්ධන පිරවුම්පොළ අසලම තවත් පිරවුම්පොළක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ නඩුවකට අදාළ තීන්දුවක් මත...
"උතුරේ කෑලිවලින් කැලණිවැලියට පණ දෙයි"
"සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී මෙම ව්‍යාපෘතිය පසුගිය දා ...
"වාහන ජිල්මාට් නිසා කෝටි 12ක බදු පිල්ලි ගිහින්"
"නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරනු ලැබූ වාහන වංචනිකව මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගත යුතුව තිබූ රුපියල් දොළොස්කෝටි විසි දෙලක්ෂ අසූ දෙදහස් නවසීයයක බදු ආදායමක් වංචනිකව අවභාවිත කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙලෙස ප්‍රතිඅපනයනය කිරීමේ දී ලිය...
"ඉන්දීය ධීවර යාත්‍රා 3404ක් මාළු කොල්ලයට මෙහෙ ඇවිත්"
"ඉන්දීය ධීවර යාත්‍රා 3404ක් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරමින් මත්ස්‍ය සම්පත කොල්ලකෑම සඳහා 2022 වසරේදී මෙරට මුහුදු තීරයට පැමිණ ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ධීවර යාත්‍රා 191ක් හඳුනාගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීමට කටයුතු කර ඇත. ඉකුත් වර්ෂයේ දී (2022) ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් ...
"විශ්වාසභංගයෙන් කෙහෙළිය දිනුම්"
"සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්‍ෂය විසින් වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පරාජය කරනු ලැබීය. දින තුනක් පුරාවට විවාදයට ගනු ලැබූ මෙම විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 73ක් ලැබුණු අතර ඊට විරුද්ධව හෙවත් කෙහෙළිය රඹුක්ව...
"දයාසිරිගේ ඉල්ලීම උසාවියෙන් ඉවතට"
"සිය පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (08දා) ප්‍රතික්ෂේප...
"ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද දයාසිරි හමුවෙති"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරූ දයාසිරි ජයසේකර මහතා අද හමුවීමට නියමිතය. දේශපාලන බලමණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් තොරව දයාසිරි ජයසේකර මහතාව මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හා පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම සාකච්ඡාව සිදු කෙරෙන බව නිදහස් පක්‍ෂ...
"සෞඛ්‍ය ඇමැතිට එරෙහිව මහජන පෙත්සම් භාර දෙමින්…"
"සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය සහ සෙසු ජනතාව විසින් අත්සන් කරන ලද මහජන පෙත්සම් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදීම සඳහා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතට පත් කළ අවස්ථාව. පාර්ලිමේන්තු පිවිසුම අසලදී මෙම භාරදීම සිදුවිය. ඊට එක්වූ කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර චන්දිම වීරක්කොඩ...
"කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් කාන්තා ඇටසැකිලි කොටස් හමුවෙයි"
"මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම්වලින් කාන්තාවකගේ ඇට සැකිල්ලක කොටසක් හා තවත් මිනිස් ඇට සැකිලි කොටස්, තුවක්කු කැබලි හා කොටි සාමාජිකාවන්ගේ බවට සැකකෙරෙන නිල ඇඳුම්වල කොටස් කීපයක් 7 දා සවස හමු වී තිබේ. මුලතිව් දිස්ත්‍රික් විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව මහතා පැවසුවේ මෙම ඇටසැකිලි කොටස් සම්බන්ධයෙන් වි...
"පාර්ලිමේන්තුව – මිනිස්සු මැරෙන පැත්තේ හිටගන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"චෝදනා ඇත්නම් ඒවා තමන් සමග සෘජුව කතා කරන ලෙසත් එසේ නැතිව විශ්වාසභංග යෝජනා ගෙනවිත් හොර පාරේ එන්න එපා යැයි ද ඖෂධ ගෙන්වන්නේ ප්‍රසම්පාදන ක්‍රමයකින් පමණක් වන අතර ඖෂධ හොර පාරේ ගෙනා බවට කිසිම මන්ත්‍රීවරුයකු තහවුරු කර නැතැයි විපක්‍ෂය ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේදී පිළිතුරු කතාව සිදු කරමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්...
"නිල නිවාස කතාවට මනූෂ – චන්න පැටළෙති"
"තමන් තවමත් රජයේ නිල නිවසක රැඳී සිටීම සම්බන්ධයෙන් මතු වූ තත්ත්වයක් සම්බන්ධයෙන් මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේ දී විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. එහිදී ඔහු සමග ඇමැති මනූෂ නානායක්කාර එකඟ නොවීම හේතුවෙන් ජයසුමන මහතාගේ එම විශේෂ ප්‍රකාශයෙන් පසුව දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇති විය. එය පහත පරිදිය. මනූ...
"පාස්කු විමර්ශන ශානිට දෙන්න – විපක්‍ෂ නායක"
"පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට භාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) ඉල්ලා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහු පිළිබඳව මීට පෙර විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට භාර දිය හැකි බව ද වි...
"පාස්කු ප්‍රහාරය ගැන කියමින් බුද්ධි අංශයට පහර දී ‘කුලු‍නු තුන’ විනාශ කරන්න දෙන්න බෑ – ප්‍රසන්න රණතුංග"
"පාස්කු ප්‍රහාරය ගැන කියමින් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) ප්‍රකාශ කළේය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් මැතිසබයේදී ඊයේ ඇති වූ කතාබහක් අතරතුර අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිට...
"පාස්කු ප්‍රහාරය ගැන කියමින් බුද්ධි අංශයට පහර දී ‘කුලු‍නු තුන’ විනාශ කරන්න දෙන්න බෑ – ප්‍රසන්න රණතුංග"
"පාස්කු ප්‍රහාරය ගැන කියමින් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) ප්‍රකාශ කළේය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් මැතිසබයේදී ඊයේ ඇති වූ කතාබහක් අතරතුර අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිට...
"ශ්‍රීලනිප – එජනිස ලේකම් පුටු හිස්!"
"මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මහ ලේකම්වරයකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලේකම්වරයකු ද නොමැත. උසාවි නියෝගය අනුව දයාසිරි මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් ශ්‍රීලනිපයට තාවකාලිකව පත් කෙරුණු ලේකම්වරයාගේ කටයුතු අත්හිටුවීමත් සිදුවී තිබේ. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය එම සන්ධානයේ දෙපාර්ශ්වයක් අතර පවතින ගැටුමක් නිස...
"නව පනතින් ගෘහ සේවිකාවන්ටත් ඊ.පී.එෆ් දෙනවා – ඇමැති මනූෂ"
"සම්මත කිරීමට යන රැකීරක්ෂා නව පනත් කෙටුම්පත අනුව ගෘහ සේවාව ඇතුළු අවිධිමත් සේවාවන්හි රැකියා සිදු කරන සියලු දෙනා සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට (ඊපීඑෆ්, ඊටීඑෆ්) දායක කර ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) කීය. ඊට අමතරව සේවකයන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව, ගරුත්වය සහ...
"සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජයෙන් පරිත්‍යාගයක්"
"සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ “එමු” පක්ෂීන් තිදෙනකු සහ “රින් ටේල් ලීමර්” වඳුරන් සිව් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ටේ්‍රලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයකි. “රින් ටේල් ලීමර්” වඳ...
"එජාපයේ ඩිජිටල්කරණය බලන්න නායක රනිල් ඇවිත්"
"එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව සිදු කෙරුණු එම පක්ෂයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (08 දා) සිරිකොත මන්දිරයේදී පිරික්සූ අයුරු. එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු ද මෙහි වෙති."
"ක්‍ෂණික කෑම නිසා දියවැඩියා – හෘදයාබාධ මරණ 220ක්"
"බොහෝ දෙනකු ක්‍ෂණික ආහාර රටාවට හුරුවීම නිසා ගතවූ මාස දෙක ඇතුළත දියවැඩියාව සහ හෘදයාබාධ හේතුවෙන් පුද්ගලයන් 220 දෙනකු පමණ මරුමුවට පත්වී ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. මෙලෙස වැඩියෙන්ම මියගොස් ඇත්තේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචි අවුරුදු 45ත් 55ත් අතර වයසේ පස...
"“ජන ජීවිතය බිල්ලට දී සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ආණ්ඩුවට එරෙහිවෙමු” – අයිතීන් උදෙසා කාන්තාවෝ වීදි බසිති"
"ජන ජීවිත බිල්ලට දෙන, සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙමු ! යනුවෙන් (07 දා) දින පස්වරුවේ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කොළඹ රෝහල් චතුරශ්‍රය අසළදී විරෝධතාවක් පවත්වනු ලැබීය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කර සිටියේ විශේෂයෙන්ම මේ වනවිට ...
"රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කරන්න ඉඩ දෙන්නේ නෑ"
"රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආර්ථික වශයෙන් කඩාවැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රට...
"පාස්කු ප්‍රහාරය ගැන දෙස් විදෙස් විනිසුරු මඬුල්ලක් හමුවේ කාදිනල්තුමාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන කළ යුතුයි"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රට තුළදීම දේශීය හා විදේශීය විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කාදිනල් තුමාගේද අධීක්‍ෂණයෙන් විමර්ශනය කිරීම සුදුසු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් නිවේදනයක් මගින් ඉල්ලීමක් කර සිටිති. විවිධ මාතෘකාවන් හේතුපාඨ කරගනිමින් ශ්‍රී ලංක...
"IMF නියෝජිතයෝ පිරිසක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙති"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (07 දා) පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් රජය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වීම සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග...
""සැප්තැම්බර් 6 දා වන විට විදෙස් සංචාරකයෝ 927,214 ක් ඇවිත්""
"මේ වසරේ (2023) මුල සිට පසුගිය සැප්තැම්බර් 06 දින දක්වා මෙරටට පැමිණි මුළු විදේශ සංචාරකයන් ගණන නවලක්‍ෂ විසිහත්දහස් දෙසිය දාහතක් දක්වා වර්ධනය වී ඇත.ගිය වර්ෂයේ (2022) පැමිණි මුළු විදේශ සංචාරකයන් ගණන හත්ලක්‍ෂ දහනවදහස් නවසිය හැත්තෑ අටකි. මේ මාසයේ (සැප්තැම්බර්) මුල් දින හයේදී පමණක් පැමිණි විදෙස් සංචාරකයන් විසිදෙදහස් අටසිය අන...
"දුම්රිය රියැදුරන් 438ක් ඕනෑ: ඒත් ඉන්නේ 277යි – කිංස් නෙල්සන්"
"දුම්රිය රියැදුරන් 438 දෙනකු සේවයේ යෙදවිය යුතුව ඇතත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ 277 දෙනකු පමණක් යැයි විපක්ෂ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය. එම රියැදුරකුට වසර 10කවත් සේවා අත්දැකීම් අවශ්‍ය වුවද අලුතින් බඳවාගැනීම් නොකෙරෙන බවත් මේ ආකාරයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල වශය...
"විදෙස් සංචිත අඩුවෙයි"
"ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් අගෝස්තු මස අග වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 3598 දක්වා සියයට 4.4 කින් පහත වැටී ඇත. පසුගිය ජූලි මස අග පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3765කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. නිල සංචිත වත්කම්වල අඩංගු ප්‍රධාන සංරචකය ...
"පාස්කු විවාදයකට දින තුනක් දෙන්න – කිරිඇල්ල"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට දින තුනක විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඊයේ (08දා) ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉදිරියේ දී අවස්ථාව ලබා දිය හැකි යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කිරිඇල්ල මහතා වෙත ප්‍රකාශ කළේය.අකිත පෙරේරා, ...
"පාස්කු විවාදයකට දින තුනක් දෙන්න – කිරිඇල්ල"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට දින තුනක විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඊයේ (08දා) ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉදිරියේ දී අවස්ථාව ලබා දිය හැකි යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කිරිඇල්ල මහතා වෙත ප්‍රකාශ කළේය.අකිත පෙරේරා, ...
"මම වැරදි නැහැ – කවුරු චෝදනා කළත් රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම මා කළා- හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විශේෂ නිවේදනයකින් කියයි"
"2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයක් වූ චැනල් 4 නාලිකාවේ මෙවර චිත්‍රපටය ද ඔවුන් විසින් කලින් විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම තවත් බොරු ගොන්නක් පමණක් බව විශේෂ නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටී. චැනල් – 4 නාලිකාව මගින් පසුගියදා විකාශනය කර තිබුණු...
"මාලිමාවේ වේදිකාවට නැග්ග විශ්‍රාමික ගුවන් නිලධාරියාගේ ‘බ්ලැක් ලිස්ට්’ ගලවනවා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි"
"ජාතික ජනබලවේගය පක්‍ෂයේ දේශපාලන රැස්වීම් කිහිපයකට සහභාගි වූයේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොත්ත මහතාට අහිමි කළ තනතුරට අදාළ වරප්‍රසාද නැවත ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (07දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන තමාට ඕනෑම දේශ...
"දඬුවම් ලැබිය යුතු ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කරන පිරිස නීති හිඩැසකින් රිංගා නිදහස් වෙන්න හදනවා – බුද්ධික පතිරණ"
"ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පුද්ගලයන් සුරාබදු නීතියේ අඩුපාඩුකම් භාවිතකර සුළු දඩයකට යටත්ව නිදහස් කිරීමේ සූදානමක් පවතිනවා යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය. ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් මුද්‍රණය සහ ඒවා මත්පැන් බෝතල් මත අලවා වෙළෙඳපොළට නිකුත්කිරීම චේත...
"ආරක්‍ෂක ලේකම්ගේ ‘ඇහේ කඳුළැලි’ ජනපතිට"
"ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කරන “තාරාගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නවකතා ද්විත්වය සහ “ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි. නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාම...
"දෙවියන් වහන්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන් ඔක්කොම අතුගාලා දානවා – චෝදනා ආපු ඇමැති නිර්දෝෂි කළෙත් මේ ජනාධිපතියි – කුමාර වෙල්ගම කියයි"
"ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියා කරන බැවින් රටේ පවතින වත්මන් වැරදිවලට වගකිව යුතු ප්‍රධානතම වැරදිකරුවා වන්නේ ජනාධිපති යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය. සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට එක් වෙමින් මේ බව කී ඒ මහතා එ...
"පාස්කු සිද්ධියට යුක්තිය ඉල්ලා දෙව් මවුගෙන් අද පිහිට පතන්න – කාදිනල්තුමා"
"දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදු කෙරෙන අද (08දා) සවස 6.30ට සියලුම දේවස්ථානවල පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සියලු දේවස්ථාන භාර පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියි. එදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහ...
""බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් කරනවා – මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයේදී ජනපති පවසයි""
"බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15 – 20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමග විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝ...
"ත්‍රිපෝෂ කම්හල විකිණිල්ල නතර කරන්න හරියට ත්‍රිපෝෂ බෙදන්න – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි"
"රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. විපක්ෂ නායකවරයා කථානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමින් මේ බව කී අතර එහිදී මෙසේද පැවසීය. ත්‍රිපෝෂ ලබා ද...
"බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට නොතීසි"
"බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) නියෝග කළේය. හික්කඩුව සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර ධුරයට සුදුස්සකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්‍ෂණය අභියෝගයට ලක් කරමින් නීතිඥ උදයංග...
"මහ බැංකු පනතට කථානායකගේ අත්සන නැති නිසා හිටු කියලා සල්ලි අච්චු ගහනවා – චන්දිම වීරක්කොඩි"
"පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු පනත් කෙටුම්පතට කථානායක තවමත් අත්සන් තබා නැති බැවින් ආණ්ඩුව “හිටු කියලා සල්ලි අච්චු ගහනවා” යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 දා) පැවසීය. ඊට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පනත සම්බන්ධයෙන් ගැටලු කිහිපයක...
"ඇමැති අණින් වැඩ තහනම් වූ පොස්පේට් නිලධාරියාගේ වැටුප ඉක්මනින් දෙන්න සලකා බලනවා – නීතිපති උසාවියට කියයි"
"රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නියෝගයක් අනුව වැඩ තහනමට ලක්කර වැටුප් අත්හිට වූ එප්පාවල ලංකා පොස්පේට් ආයතනයේ වෙළෙඳ කළමනාකාර අසෝක අබේසිරි මහතාට ලැබිය යුතු වැටුප් ඇතුළු පෙත්සමෙන් ඉල්ලා ඇති සහන කඩිනමින් ලබාදීම ගැන සලකා බලන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (07දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය....
"බේරේ වැවට පිටතින් ක්‍ෂුද්‍ර ජීවීන් දාන්නේ නෑ – මහාචාර්ය ආශු මාරසිංහ"
"බේරේ වැව පිරිසිදු කිරීම සඳහා කිසිදු ක්‍ෂුද්‍ර ජීවියකු වැවට පිටතින් ඇතුළු නොකරන බවත් ඒ සඳහා යොදාගනු ලබන්නේ ‘නැනෝ බබල්ස්’ නම් තාක්‍ෂණය බවත් මහාචාර්ය ආශු මාරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘බේරේ වැව පිරිසිදු කරන ව්‍යාපෘතියට අවසර ගෙන නෑ’ උදෘතය යටතේ ඊයේ (07) ‘දිවයින’ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳ...
"බාල බෙහෙත් ගෙන්නපු අයට දඬුවම් නොදෙන්නේ ඇයි? -විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල"
"මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා හතර ගුණයක් මුදල් වියදම් කර ඇතත් එලෙස ගෙන්වන්නේ ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් නම් ඒ බාල බෙහෙත් ගෙන්නපු අයට දඬුවම් නොදෙන්නේ ඇයි දැයි කියා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ප්‍රශ්න කළේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පස...
"මෛත්‍රී දයාසිරි යවයි – ලේකම් ධූරය හැර දයාසිරිට ඕනෑම තනතුරක් දෙනවා"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ධුරය හැර වෙනත් ඕනෑම තනතුරක් දයාසිරි ජයසේකර මහතාට පිරිනැමීමට සූදානම් බවත් ඒ පිළිබඳව පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) පැවසීය. පක්‍ෂ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත...
"මෛත්‍රී ලණුව කෑවා – උදේ හමුවී හවස මට මෙහෙම කළා"
"තමා පක්‍ෂයෙන් ඉවත් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට හේත්තු කිරීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් බවත්, ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබාගත් පිරිසගේ එම කුමන්ත්‍රණයට අවසානයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ගොදුරු වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් පෙරේදා (05 දා) ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (06 දා)...
"එජාපය 77ට කේක් කපයි"
"එක්සත් ජාතික පක්‍ෂයේ 77 වැනි සංවත්සරය සැමරීම ඊයේ (6දා) පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 ජයගමු සංකල්පය අනුව යමින් එජාපය ඩිජිටල්කරණයට ලක්කිරීම ද ඊයේ සිදුවිය. පක්‍ෂයේ නිර්මාතෘන්ට උපහාර දැක්වීමෙන් පසු එහිදී සමරු කේක් එක කැපීමට එක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත ර...
"චැනල් ෆෝ බොරුවක් – ඇමැති ප්‍රමිත කියයි"
"මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ විදෙස් නාලිකාව මගින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම පදනම් විරහිත එකක් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය. “චැනල් ෆෝ නාලිකාව අපි කියවගත යුත්තේ ලෝක භූ දේශපාලනයේ න්‍යාය පත්‍රවල හැසිරීමත් සැලකිල්ලට ගෙනයි. වරින් වර මෙවැනි ...
"සලේට පිල්ලෙයාන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්"
"සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ඇමැති රනිල් ජනපතිවරයාට අවධාරණ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බැව් පැවසුවේ ජාතික ජන බලවේගය ඊයේ (06දා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. චැනල් ෆෝ නාලිකා...
"සලේට පිල්ලෙයාන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්"
"සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ඇමැති රනිල් ජනපතිවරයාට අවධාරණ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බැව් පැවසුවේ ජාතික ජන බලවේගය ඊයේ (06දා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. චැනල් ෆෝ නාලිකා...
"රනිල්ගේ නායකත්වයෙන් පක්ෂය සහ රට ශක්තිමත් කරමින් ඉදිරියට යනවා – මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර"
"රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ පක්ෂය සහ රට ශක්තිමත් කරමින් ඉදිරියට යන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. වසර හැත්තෑ හතක් එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට ආයු වළඳා අවසන් කරලා තිබෙනවා. 1946 සැප්තැම්බර් 6 වෙනිදා මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා කොල්ලුපිටියේ ෆාම් කෝට් මන්...
"සහල් – සීනි මාෆියාව මැඬලන්න ඕනෑ"
"සහල් හා සීනි තොග සඟවා ගෙන හිඟයක් මවා පා මිල වැඩි කර විකිණීමට ක්‍රියාත්මක වන තොග වෙළෙඳ අක්‍රමිකතා මැඬලීමට විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, නාවික හමුදාව හා පොලිසිය යොදවා වැටලීම් කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (06 දා) පැවසීය. මේ වනවිට සහල් තොග සඟවලා… කීරි සම්බා සහල් කිලෝව රු. 300ට විකිණීමට බලාගෙ...
"මාස තුනක දී ගිනිඅවි පත්තු කිරීමේ සිද්ධි 42ක්-ඝාතන 22ක්"
"ගතවූ මාස තුනේදී ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් 42 කින් මනුෂ්‍ය ඝාතන 22ක් සිදුවී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. මෙම අපරාධවලට අදාළව වෙඩික්කරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඒ මහතා කීය. මෙහිදී තව...
"පෑලියගොඩ එළවළු ටොන් 3ක් විසි කරයි දින 3ක් ඇතුළත ටොන් 10ක් කුණුගොඩට"
"පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු ටොන් 3 ක් පමණ ඊයේ (06 වැනිදා) දිනයේ එහි කසළ අංගණයට බැහැර කිරීමට සිදුවූ බව එහි පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින’ ට පැවැසීය. එසේම, ගතවූ දින දෙක තුන ඇතුළත එළවළු ටොන් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවූ බවද ඒ මහතා කීය. මීට හේතුව පාරිභෝගික ජනත...
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ඇරැඹේ"
"බාල බෙහෙත් ගෙන්වීම, වෛiවරුන් රට හැරයෑම මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා නිසි පරිදි කටයුතු නොකිරීම යන කාරණා නිසා මේ වන විට රෝගීන් මිය යන බවත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල කඩා වැටීමකට ලක්වී ඇති බැවින් සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් ඒ පිළිබඳ විවාදය ආරම්භ කරමින් විපක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පාර්ලි...
"මාළු මිල ඊයේ ඉහළට"
"පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ගණන් වල ඉහළ යෑමක් ඊයේ (06 වැනිදා) දිනයේ දක්නට තිබූ බව එහි ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ ට පැවැසීය. ඒ අනුව තලපත් තොග කිලෝවක් රුපියල් 2500කට ද කෙලවල්ලා කිලෝවක් රුපියල් 1500කට ද තෝරා කිලෝවක් රුපියල් 2500 කට ද ඉස්සො කිලෝවක් රුපියල් 1300 කට ද දැල්...
"දේශීය ආදායම් වැඩ පරණයි බදු ලිපිගොනු හීනයක්"
"සෑම පුද්ගලයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු යැයි යෝජනා කර ඇතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පවතින පැරණි ක්‍රමවේද අනුව තවත් දශක ගණනාවකටවත් ඒ වැඩේ කරන්න හැකියාවක් නෑ යැයි ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය. කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරම...
"බේරේ වැව පිරිසිදු කරන ව්‍යාපෘතියට අවසර ගෙන නෑ – පරිසරවේදීහු කියති"
"බේරේ වැව පිරිසිදු කිරීම සඳහා විදේශ ආධාර මත ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ව්‍යාපෘතියක් අද (07) ආරම්භ කිරීමට නියමිත නමුත්, මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතනවල අනුමැතිය ලබාගෙන නොමැති බව පරිසරවේදීහු කියා සිටිති. බේරේ වැවේ දූෂණය අවම කිරීම සඳහා යම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක සහාය ලබා ගැනීමට මෙම ව්‍යාපෘතියේදී බලාපොරොත්...
"ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්"
"මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව කළ අලුත්ම හෙළිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටත් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩදීමටත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත...
"A – 3 සමතුන් 9904ක්"
"විෂය ධාරා හයක් යටතේ ප්‍රතිඵල නිකුත් වූ 2022 උ.පෙළ විභාගයේදී සිසු සිසුවියන් 9904 දෙනකු විෂයන් තුනටම ඒ සමාර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (05 දා) පැවසීය. ජීව විද්‍යා ධාරාව යටතේ ඒ සාමාර්ථ 817 ක්, භෞතික විද්‍යා ඒ සමාර්ථ 1068 ක්, වාණිජ ඒ සමාර්ථ 4,198 ක්, කලා ඒ සමාර්ථ 3622 ක්, ඉංජිනේරු තාක්‍ෂ...
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අද සිට විවාදයට"
"බාල ඖෂධ නිසා රජයේ රෝහල්වලදී මියගිය අයගේ ඥාතීන් ද විවාදය බලන්න කැඳවයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද (06) ආරම්භ කෙරේ. අද, හෙට (07දා) සහ අනිද්දා (08දා) ලෙස දින තුනක් විවාදය පැවැත්වෙන අතර විපක්ෂ මන්ත්‍රීවරයෙක් එම යෝජනාව අද පාර්ලිමේන්...
""13 ඉදිරියට දමා උ/නැ ප්‍රශ්නය විසඳීමට යෑම භයානකයි, ඉන්දීය හමුදාව යළි ලංකාවට එන පසුබිමක් හදන්න එපා – විග්නේෂ්වරන් රජයට කියයි""
"ශ්‍රී ලංකාවට යළි ඉන්දීය හමුදාව ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 4 දා යාපනයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ දේශීය හා විදේශීය මාධ්‍ය කීපයක් වෙත අදහස් දක්වමිනි. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
"ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්‍ෂණ නතර වෙන්න ඔන්න මෙන්න – පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය"
"කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ ඉදිරි සති දෙක තුළ නතර කර දැමීමට සිදුවනු ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය රජයට අනතුරු අඟවයි. ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ සඳහා විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරීන් විශ්‍රාම ගැනීම සහ අනෙකුත් නිලධාරීන් රට හැර යෑම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩ...
"මරණ කීපයකට හේතු වූ මෙරට නිෂ්පාදිත ඖෂධය පරික්‍ෂාවට නොයවන්නේ ඇයි? – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය"
"අසාත්මිකතාව හේතුවෙන් මරණ කිහිපයක් සිදුවූ බවට හෙළිවූ මෙරට නිෂ්පාදිත ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර පරීක්‍ෂාවට යොමු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. මෙම ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුදුසුකම් ලත් රසායනාගාරයකට යවා පරීක්‍ෂා කරන බවට ...
"එජාපය අද ඩිජිටල් වෙයි"
"එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක්කිරීම අද (06 දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතය. 77 වන සංවත්සරය වෙනුවෙන් අද (06 දා) පෙරවරු 7.30 ට සර්වාගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවංගත පක්ෂයේ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර හා මල්දම් පැළඳවීමට නියමිතය. එම අවස්ථාවට ප...
"සජිත්ගේ කාලයේ නිවාස අධිකාරියට හම්බන්තොටින් පමණක් 2100ක් අරන් – රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ"
"වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති ලෙස සිටි 2015 සිට 2019 දක්වා කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 2100ක් බඳවා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. අනුමත සේවක ප්‍රමාණය ඉක්මව...
"සමහරු බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා තිබ්බාට එජනිස නීත්‍යානුකූල මහලේකම් තාමත් මමයි – ඇමැති අමරවීර කියයි"
"තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. තමා විසින් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග අනුව නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න ළඟදීම අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. “නීත්‍යානුකූලව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තවමත් මමයි....
"ඖෂධීය කංසා වගාවට අනුමැතිය ලබාදෙයි"
"ඖෂධීය කංසා වගා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවත් ඒ බව ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. කංසා වගා කිරීම වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කරන බවත් ඊට අමතරව තවත් ඖෂධ කිහිපයක් වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු ...
"සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත ගැසට් කර පාර්ලිමේන්තුවට"
"සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත රජයේ ගැසට් පත්‍රයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත රජය මගින් ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 2022 වසරේ සැප්තැම්බර් පස්වැනිදා ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුනි. ඒ අනුව 2023 මාර්තු 22...
"ප්‍රවීණ ගායිකා සීතා නානායක්කාර දිවි සැරිය නිම කරයි"
"ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක මෙන්ම ගායිකාවක වූ සීතා නානායක්කාර මහත්මිය ඊයේ (05 දා) අභාවප්‍රාප්ත වූවාය. තිදරු මවකවූ නානායක්කාර මහත්මිය මියයන විට 85 වන වියෙහි පසුවූවාය. 1955 වසරේදී තිරගතවූ අසෝකා, 1956 දී තිරගතවූ ඩිංගිරි බන්ඩා, 1998 දී තිරගතවූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවූ ඇය විසින් ගායනා කළ වේවා ඔබ මගේ සුදු ...
"මුතුරාජාගේ ප්‍රතිකාරවලට සහාය වීමට ශ්‍රීලංකාවෙන් 4 ක් තායිලන්තයට"
"ශ්‍රී ලංකා තායිලන්ත තානාපති කාර්යාලයේ ඇරයුමක් මත තායිලන්තයේ වෙසෙන මුතුරාජා ඇතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන රාජපක්‍ෂ, පශු වෛද්‍ය මධුෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සහ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙ...
"දේශීය ආදායම් සංශෝධන පනත සරල බහුතරයකින් සම්මත කර ගත හැකියි – කථානායක මහින්ද යාපා අබේවර්ධන"
"දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව ප්‍රකාශයට ප...
"ආයුර්වේද පනත සංශෝධනය කළේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නිපුණතාව ඇති කිරීමටයි – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි"
"දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාවය ඇති කිරීම සහ නිපුනතාවය ඇති කිරීම වෙනුවෙන් ආයුර්වේද පනත සංශෝධනය කළ බව රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේව...
"අක්ෂි කාච හදිසි මිලදී ගැනීමකදී මසකට මිලියන 300 ක් අහිමි වෙනවා – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය"
"සෞඛ්‍ය අමාත්‍යාංශය අක්ෂි කාච හදිසි මිලදී ගැනීමකට යොමු වීමෙන් රජයට මසකට රුපියල් මිලියන 300 ක් අහිමි විය හැකි බැවින්, මසකට අවශ්‍ය අක්ෂි කාච 15,000 ක ප්‍රමාණය සාමාන්‍ය මිලදී ගැනීම් යටතේ ලබා දීමට වෛද්‍ය සැපයුම් අංශය ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමකට වඩා රු...
"යළි විදුලි ගාස්තු 56%කින් නග්ගන්න අනුමැතිය ඉල්ලලා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික"
"විදුලි ගාස්තු සියයට 56කින් යළිත් වහා වැඩි කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ ( 5 දා) පැවසීය. මෙය අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකිරීමට විදුලි පාරිභෝගිකයන් බිල්ලට දීමක් යැයි ද හෙතෙම කීවේය. මීරිගම විජය රජදහනේ ඊයේ ( 5දා) පැවැති ප්‍...
"පාස්කු ප්‍රහාරය පිළිබඳ අන්තර්ජාල ප්‍රකාශ නිසා කීර්තිනාමයට හානි වුණා – රාජ්‍ය බුද්ධි ප්‍රධානී උසාවියට කියයි"
"පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් වූ අන...
"ලිට්‍රෝ ගෑස් මිල උස්සයි"
"ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 145 කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3127.00 ක් වේ. කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කළ යුතු වුවත් සිය සමාගම මිල වැඩි කළේ රුපියල් 145 කින් යැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහත...
"සන්ධානයට ඩලස් නාවත් නිදහස ජනතා සභාවේ 9ක් සජිත් සමග ඉන්නවා – සජබ ජ්‍යෙෂ්ඨයෙක් කියයි"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය. විපක්ෂ නායක සජිත් වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කරන බව කී ඉහත ජ්‍යෙෂ්ඨයා ඩලස් නාවත් සජබය දේශපාලන සන්ධා...
"ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවලදී ඉන්දියාව සංවේදී වුණා – අගමැති මෝදි කියයි"
"ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාලවලදී ඉන්දියාව එරට අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. “අපගේ වටිනා අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දුෂ්කර කාලවලදී අපි ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි ද ඉතා සංවේදී වී සිටිමු” යනුවෙන් ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වන ‘පීටීඅයි’ සමඟ සම්මුඛ සාකච්ඡාවක...
"සති 4 න් ගේනවා කී වීඩියෝ සාක්‍ෂි මාස ගාණක් ගියත් නෑ"
"සති හතරක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ වීඩියෝ සාක්‍ෂි මාස ගණනාවක් ගතවූ පසුවවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4 දා) නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියකට අප්‍රසාදය පළ කළේය. රට තුළ සිදුවන මහජන විරෝධතා මැඬපැවැත්වීම සඳහා ජනතාවගේ මානවහිමිකම් උල්ලං...
"උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – සමත් ප්‍රතිශතය 63.3% ඉක්මවයි"
"උසස් පෙළ (2022) ප්‍රතිඵල ඊයේ (4 දා) සවස නිකුත් විය. මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් සහ පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් විභාග මධ්‍යස්ථාන 2200 කදී පෙනී සිටියහ. මෙම විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්විණි. නිකුත් වූ ප්‍රතිඵල අතර දිවයිනේ සහ දිස්ත්‍රික් තරාව ඇතුළත්ව ඇත. ගුරුවරුන් විසින් ක්‍රියාත්...
"රෝගියා මල්ශාලාවට නොව යළි ගෙදර යන්න ඕනෑ කියා හිතන මන්ත්‍රීලා විශ්වාසභංගයට පක්‍ෂ වේවි – උදය ගම්මන්පිල"
"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සයවිධ අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවක සෞඛ්‍ය ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බව එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (4 දා) පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුර...
"ජනපතිට වෙඩි තියන්න ෆේස්බුක් එකෙන් ගිනි අවියක් ඉල්ලූ චූන් පාන් රිමාන්ඩ්"
"“ලබන 7 වැනිදා අපේ ගමට එන රනිල් වික්‍රමසිංහට වෙඩි තියන්න ස්නයිෆර් එකක් මට දෙන්න බැරිදැයි” යන වැකිය අන්තර්ජාලයට මුදාහළ 17 හැවිරිදි චූන් පාන් වෙළෙන්දා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) නියෝග කළේය. එප්පාවල පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන අ...
"නුවරඑළිය රෝහලේදී අක්‍ෂි සැත්කම් කළ දෙදෙනෙක් අන්ධ වෙලා GMOA කියයි"
"පසුගිය අප්‍රේල් මාසයේදී නුවරඑළිය මහ රෝහලේදී සිදුකළ ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම සඳහා භාවිත කළ ප්‍රෙඩිසිලෝන් දියරය නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු පූර්ණ කාලීන අන්ධභාවයට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අප්‍රේල් මාසයේදී රෝගීන් 34 දෙනකු ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මවලට මුහුණ දී ඇති අතර ඉන් 17 දෙනකු ...
"මගේ ප්‍රකාශය වෙනසක් නෑ සජිත් ජනපතිවරණයට එන්නේ නෑ – රංගෙ බණ්ඩාර කියයි"
"විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වන්නේ නැතැයි තමා කළ ප්‍රකාශය වෙනසක් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (04 දා) පැවැසීය. ඔහු එක් වරක් කරු ජයසූරිය මහතා බිල්ලට තියලා පක්‍ෂයේ නායකයා තෝරන වෙලාවේ පැත්තකට වුණා. දෙවැනි පාර පාර්ලිමේන්තුව තුළ ජන්දයේදී ඩලස් අලහප්පෙරුම...
"ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලයයි"
"ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. විවිධ අවස්ථාවල විවිධ රැස්වීම්වලට අපි සහභාගී වී තිබුණත් නිසියාකාරව කෝට්ටේ දකින්නේ අදයි. ...
"ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා"
"සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැති වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත...
"අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා – සජිත් සහතික වෙයි"
"තමා අනිවාර්යෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමින් ජනාධිපතිවරණයට රනිල් ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැත...