Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"භෞමික අඛණ්ඩතාව සුරකමින් බලය බෙදීම අපේ මතයයි" | "තමන් දහ තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර ඒකීය රටක් සහ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත, දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීම තම අරමුණු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර පෙරේදා (15 දා) ගාල්ල නගර ශාලාව... |
"නීති විරෝධීව කුවේට්හි සිටි ගෘහ සේවයේ 54 දෙනෙක් මෙරටට" | "ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීති විරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ යෙදී සිටි 54 දෙනකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනකු සහ එක් ගෘහ සේවකයකු සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්... |
"පීඨාධිපති දුරකථනයෙන් තර්ජනය කළැයි පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පොලිසි යයි" | "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා තමාට දුරකථනයෙන් බැණ තර්ජනය කළ බව කියමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු සිසුවා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා පොලිසියට පැමිණ කට උත්තරයක් ලබා දී ඇත... |
"නීති විරෝධීව කුවේට්හි සිටි ගෘහ සේවයේ 54 දෙනෙක් මෙරටට" | "ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීති විරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ යෙදී සිටි 54 දෙනකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනකු සහ එක් ගෘහ සේවකයකු සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්... |
"ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්" | "උපදෙස් ගන්න 011-3133864 හෝ 011-3133872 යන අංකවලට අමතන්න නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික නීති සතිය ලබන මස 25 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න... |
"එස්.පී.සී. නව සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්" | "හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස, පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගෙන තිබේ. නව ඖෂධ සංස්ථා සභාපතිවරයා අද (17දා) දිනයේ සිට ධුරයේ වැඩභාර ගැනීමට නියමිතය. ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති සරත් ලියනගේ මහතාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඔහු එම... |
"පොලිසියේ විනය විරෝධී වැඩ අල්ලන්න වෙනම ඒකකයක්" | "පොලිස් දෙපාර්තමේන්තුව තුළම පවතින විනය විරෝධි ක්‍රියා පිළිබඳ කරුණු සොයා බලා වැරදිකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කොමිසම මගින් විශේෂ විමර්ශන ඒකකයක් ආරම්භ කිරීමට ක්‍රියාකරගෙන යන බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් හෙළිවෙයි. මේ පිළිබඳ පොලිස් මූලස්ථානයට ලැබෙන ආරංචිමාර්ග අනුව සනාථවී ඇත්තේ ඇතැම් නිලධාරීන් සමහර පො... |
"ත්‍රිමලේ නාවික පුහුණු මධ්‍යස්ථානයක් දාන්න ප්‍රංශය අවසර ඉල්ලලා – ප්‍රංශ ජනාධිපති ආපු රහස ඒකයි" | "ප්‍රංශ ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලයේ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවසර ඉල්ලා තිබෙන බවත් ප්‍රංශ ජනාධිපතිගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයට හේතු වුණු රහස එය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ ( 16 දා) පැවසීය. එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය. හෙතෙම මෙසේ ද ... |
"5000 හොර නෝට්ටු ගැසූ දෙදෙනා කටුනායක පොලිස් දැලේ" | "රුපියල් පන්දාහේ හොර නෝට්ටු මුද්‍රණය කර වෙළෙඳපොළට යැවූ මොහොතේම සැකකරු කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ආඬිඅම්බලමේ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මෙම සැකකරු තවත් මිත්‍රයකුගේ සහයෝගය ඇතිව ප්‍රින්ටරයෙන් රුපියල් පන්දාහේ නෝට්ටු තොගයක් මුද්‍රණය කර තිබේ. මෙසේ මුද්‍රණය කළ රුපියල් පන්දාහේ හොර නෝට්ටුවල වටිනාකම රුපියල් හැත... |
"නොබෙදූ සමාජයක් ඇති කිරීමට පළාත් සභා ක්‍රියාත්මක කළ යුතුයි වජිර අබේවර්ධන (එජාප)" | "දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය නිලධාරීන්, ආණ්ඩුකාරවරයා ඇතුළු අය භුක්ති විඳින පහසුකම් සහ වරප්‍රසාද මහජනයාට ලබාදිය යුතු බවත් නොබෙදූ සමාජයක් ඇති කිරීම උදෙසා සමස්ත රටටම පළාත් සභා ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (... |
"කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ මගඩිය වුණොත් පාඩුව රු.බිලියන 2ක්" | "කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යන්ත්‍ර සූත්‍රවලට අයත් යකඩ කපා ඉවත්කර ගැනීමේ ජාවාරමෙන් රජයට රුපියල් බිලියන දෙකකට අධික අලාභයක් සිදුවනු ඇතැයි එම කම්හලේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය. මෙම ජාවාරම පිටුපස රජයට සම්බන්ධ දේශපාලන හස්තයන් ඇති බව පවසන ඒ මහතා තමා එම කම්හලේ සභාපතිවරයාව සිටියදී අබලි... |
"මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – ජනපති මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වෙමින් කියයි" | "මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වැනිදා සිට තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඊයේ (15දා) සහභාගි වෙමිනි. වික්‍රමස... |
"අගමැති චීනයේ සංචාරයක" | "චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (15 දා) උදෑසන චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය. එයාපොසාඔ ජින් (AirpoZhao Jin) චීන ජනතා දේශපාලන උපදේශක සමුළු (CPPCC) යුනාන් පළාත් කමිටුවේ උප සභාපති, (Zhao Jin) සාඔ ජින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා තාන... |
"සමන්තුරේ මුස්ලිම් විදුහලට සජිත්ගෙන් බස් රථයක්" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වල වැඩසටහන යටතේ අම්පාර සමන්තුරේ මුස්ලිම් මහ විදුහලට රු. ලක්‍ෂ 50ක් වටිනා බස් රථය ප්‍රේමදාස මහතා විසින් පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ." |
"බස්-ලොරි-ට්‍රක්-බවුසර් ආනයන සීමා ලිහිල් වන ගැසට්ටුව නිකුත් කෙරේ" | "පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා පැවැති ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ ගැසට් නිවේදනය අනුව ප්‍රධාන එච්.එස් වාර්ගීකරණයන් තුනකට අයත් බස් රථ ලොරි රථ, ට්‍රක් රථ, සහ බවුසර් රථ ඇතුළු තෝරාගත් වාහන රැසකට අදාළව ආනයනය සඳහා පනවා තිබූ සීමා... |
"හම්බන්තොට පිරිපහදු BOI ගිවිසුම අහොසියි" | "හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වූ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හම්බන්තොට ඔයිල් රිෆයිනර් සමාගම අතර ගිවිසුම් ගතවීම සඳහා ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් 17 වැනිදා කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි. එම ග... |
"පාසල් දෙවැනි වාරයේ පළමු අදියරේ නිවාඩුව 17 සිට" | "රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවැනි වාරයේ පළමු අදියරේ නිවාඩුව මෙම මස 17 වැනිදා ඇරැඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නැවත පාසල් ආරම්භ වන්නේ මෙම මස 28 වැනිදාය. ඒ අනුව 28 වැනිදා සිට දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"ළමා හතිය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක්" | "ළමා හතිය වැළඳී රෝහල් ගතවන දරුවන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (15දා) පැවසීය. දරුවන්ගේ පපුවෙන් යම් ශබ්දයක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් ළඟම සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන යන ලෙස ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. ... |
"පොල් – රබර් අපනයන ආදායම් පහළට: තේ ආදායම ඉහළට" | "මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී රබර් සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ගිය වසරේ (2022) මුල් මාස හයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.3 ක් වූ රබර් අපනයන ආදායම මේ වසරේ (2023) පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 17.2 ක් දක්වා සියයට 26.2 කින් පහත වැටී ඇත. එසේම ගිය වසරේ ... |
""දිනකට 15,000 ක් රට යති – ගුවන් තොටේ ස්ථාන 3ක පරීක්‍ෂාව දෙකකට බස්සයි"" | "මේ දිනවල විදෙස්ගත වන සංඛ්‍යාව දිනකට 15,000 කට ආසන්න යැයි ගුවන්තොටුපළ සමාගම සඳහන් කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය කියයි. මේ නිසා ගුවන් ගතවන මඟීන් ස්ථාන 3කින් ස්කෑන් පරීක්‍ෂාවට ලක්කිරීම නිසා උද්ගතව තිබූ තදබදය සහ මඟී අපහසුතාව සලකා ස්ථාන 2කදී පමණක් විශේෂ ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කිරීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුප... |
"නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ" | "ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය. ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතාට ලබාදී ඇත. මෙම ව්‍ය... |
"සාමකාමී විරෝධතා මර්දනය කරන පොලිසියට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක්" | "සාමකාමීව විරෝධතා දැක්වීමට තමන් ඇතුළු රටේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කරමින් පොලිසිය විසින් පොලිස් ආඥා පනත භාවිත කර බලහත්කාරයෙන් සාමකාමී විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අයුතු ලෙස අධිකරණ නියෝග ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා නිදහස සුරැකීමේ සංවිධානයේ සභාපති මානව හිමිකම් ක්... |
"වෛද්‍ය වෘත්තියේ පන්දහසක් පමණ ඉදිරියේදී රට හැර යනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්" | "වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තීයවේදීන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ඉදිරියේදී රට හැර යෑමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළේය. මේ වනවිට වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය වෘත්තීයවේදීන් දෙදහස ඉක්මවා රට හැර ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ද ප... |
"කම්කරු ලේකම් අත්අඩංගුවට නොගැනීමෙන් උසාවියට අපහාස කළ පොලිස්පතිට නීති පියවර ගන්න- ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්" | "හොරණ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක 2018 වසරේ සිදුවූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් අධිකරණය නොමග යවන ආකාරයට අසත්‍ය සාක්ෂි හා තොරතුරු ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී ඇති කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටත... |
"පොලිස් පොඩ්ඩන්ට අරියාදු කරන ලොක්කන්ට දැල එළයි" | "පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් අනවශ්‍ය ආකාරයට දැඩි පීඩනයකට ලක්කරන උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කරමින් සිටියි. මේ ආකාරයට කනිෂ්ඨ නිලධාරීන් පීඩාවට ලක්කර ඔවුන්ට රැකියාව එපා කරවන තත්ත්වයට පත් කළ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකුම පසුගිය සති කීපයේදී වහාම... |
"කට්කෝලම් හමුදා කඳවුර ඉවත් කරන්න එපා" | "තම ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් යාපනය, පේදුරුතුඩුව, කට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවාසීන් ඊයේ (14 දා) හමුදා කඳවුර ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. උද්ඝෝෂණයට එක්වූ පිරිස මෙහිදී ආරක්‍ෂක අමාත්‍යාංශයට, යුද හමුදාපතිවරයාට, යාපනය ආඥාපතිවරයාට, උතුරු පළාත්... |
"සීනි බදු වංචාව ගැන මුදල් අමාත්‍යාංශය නිහඬයි" | "සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුව අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ වී තිබේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී මුදල් අමාත... |
"වසරක් තුළ දොස්තරලා 842ක් රට හැර ගිහින්" | "කරවනැල්ල, දෙහිඅත්තකණ්ඩිය, මහඔය මූලික රෝහල්වල සහ කල්මුණේ ප්‍රදේශයේ රෝහල් රැසක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙය පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, මාස 12 ක කාලසීමාවකදී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් 842 ක් රට අතහැර ගොස් ඇති බවත්, විශේෂඥ වෛද්‍යවරුන් 274 ක් මේ වනවිට පද්ධතියෙන් ඉවත්ව ඇ... |
"බම්බලපිටියේදී බසය ඉගිල්ලෙයි – 7ක් රෝහලේ" | "බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ජුබිලි බුලර්ස් මංසන්ධියේදී ඊයේ (14 දා) අලුයම සිදුවූ බස් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 07 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ මඟී බස් රථයක් සහ තුම්මුල්ල ප්‍රදේශයේ සිට පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. කත... |
"ලංවිම මස් කරන කංචනගේ උපදේශකට මසකට ඩොලර් 7300ක වැටුපක්" | "පසුගිය ජුලි 27 වැනිදා සිට විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට උපදේශකයෙකු පත් කර ඇති බවත් ඔහුට මසකට ඩොලර් හත්දාස් තුන්සියය බැගින් මාස අටහමාරකට වැටුප් සඳහා මුදල් වෙන් කර ඇති බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (14දා) පැවසීය. පසුගිය ජුලි 27 දා මෙසේ ඩොලර... |
"ක්ෂෙනුකා ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට" | "ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. වත්මන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ධුර කාලය සැප්තැම්බරයෙන් අවසන් වේ. සෙනෙවිරත්න මහත්මිය මීට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ල... |
"සංචාරක ව්‍යාපාරයෙන් මාස 7 ට ඩොලර් බිලියනයක ආදායමක්" | "මේ වසරේ ජනවාරි – ජූලි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණු ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත. එම ආදායම 2022 මෙම කාලය තුළ ලැබූ ආදායමෙන් 43% ක වර්ධනයකි. ජනවාරි – ජූලි කාලය තුළ මෙරටට සංචාරකයන් ලක්‍ෂය ඉක්මවා පැමිණ තිබේ. 2022 වසරේ සංචාරකයන්ගේ ඉපයීම්වලින් ලද ආදායම ඩොලර් බිලියන 1.1 කි.චතුර පමුණුව" |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ලබන මස මැතිසබේ දින 3ක් විවාදයට" | "සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දී ඇති විශ්වාසභංග යෝජනාව ලබන මස (සැප්තැම්බර්) පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවාදයට ගැනීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් ලබන 24 වැනිදා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. ම... |
"සංගීතේ ගැටුම බේරන්න ගිය බෙන්තොට පොලිසියේ 4ක් ගල්මුල් හා හෙල්මට්වලින් පහර කා රෝහලේ" | "බෙන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඉකුත් 13 දා රාත්‍රී පැවති සැණකෙළිය අවසානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය බෙන්තොට පොලිසියේ නිලධාරීන්ට කළහකාරී තරුණයන් විසින් ගල් මුල්වලින් හා හෙල්මට්වලින් පහර දීම නිසා තුවාල ලබා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලිසිය කියයි. මේ වන විට නිලධාරීන් සිව් දෙනකු තුවාල ලබා ප්‍ර... |
"නොරොච්චෝලේ දෙවැනි යන්ත්‍රය අද යළි වැඩට බසී" | "නොරොච්චෝල බලාගාරයේ අක්‍රීය වූ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් පසු යළි අද (15දා) රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය. පසුගිය 08 වැනිදා අලුයම මෙම ජනන යන්ත්‍රය හදිසි බිඳවැටීමකට ලක් වූ අතර, ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් අහිමි විය. මේ වන විට අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා බලාගාරයේ තෙවැනි ය... |
"බස් රියකදී බන්ධනාගාර නියාමකට පහර දුන් හරක්කටාගේ ගෝලයෝ 3ක් අත්අඩංගුවට" | "ගාල්ල බන්ධනාගාරයේ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරයකුට වැලිගම නගරයේ මඟී බස් රථයකදී අමානුෂික ලෙස පහර දී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන හරක්කටා නමැති පාතාල නායකයාගේ ගෝලයන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 දා) අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරගතව සිටින පාතාල මැරයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ... |
"ආණ්ඩුව චැනල් අයි නාලිකාවත් විකුණන්න හදනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් බවත් මේවන විට එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට එය බදුදී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. නිසි ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රිය... |
"පිටිපන ලෙල්ලමේ මාළු වෙළෙන්දියකගේ අනියම් සැමියකු ගැන විමර්ශන" | "මීගමුව ලෙල්ලමේ සිදුවූ මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මාළු වෙළෙඳාම් කළ කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී ඇය අනියම් ඇසුරක් පවත්වා ඇති අතර බිරිඳගේ මෙම ක්‍රියාව බන්ධනාගාර ගතව සිටි සැමියාට දැන ගැනීමට... |
"නිවැරදි දත්ත මත පර්යේෂණ කළා නම් මෙවැනි අර්බුදයක් රටේ නැහැ" | "ලක්ෂ්මන් කදීර්ගාමර් ආයතනයේ LKI විදේශ ප්‍රතිපත්ති සංසදය අරඹමින් විදේශ ඇමැති අලි සබ්රි කියයි නිවැරදි දත්ත පදනම් කර ගත් පර්යේෂණ මත රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කළේ නම් අද රට මුහණපා තිබෙන අර්බුදය වළක්වා ගත හැකිව තිබූ බව විදේශ ඇමැති අලි සබ්රි මහතා පවසයි. එහිලා නිවැරදි තීරණ ගැනීමට පර්යෙෂණ පැවැත්වීම, ලිපි ලේඛන සහිත විවෘත හා සංව... |
"ආර්ථිකය කඩා වැටිලා තියෙන වෙලාවෙ බලය බෙදීම ගැන කතා කරන්න එපා" | "රටේ ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වයක් තුළ බලය බෙදීම පිළිබඳ මාතෘකාව සාකච්ජාවට නොගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම ආකාරයකින් රට බෙදීමට හෝ රටේ ඒකීය භාවය නැති කිරීමට හේතුවන කිසිදු කටයුත්තකට හෝ එබදු මතයක් හෝ දරන පුද්ගලයෙකුට කිසිදු උදව්වක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් ප... |
"පිටිපන ලෙල්ලමේ මාළු වෙළෙන්දියකගේ අනියම් සැමියකු ගැන විමර්ශන" | "මීගමුව ලෙල්ලමේ සිදුවූ මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මාළු වෙළෙඳාම් කළ කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී ඇය අනියම් ඇසුරක් පවත්වා ඇති අතර බිරිඳගේ මෙම ක්‍රියාව බන්ධනාගාර ගතව සිටි සැමියාට දැන ගැනීමට... |
"වෙස් බැඳගෙන එන පිරමීඩ හොරුන්ට අහුවෙන්න එපා මහ බැංකුව කියයි" | "මහ බැංකුව විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම 08 ට අමතරව තවත් පිරමීඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳව ද විමර්ශනය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වංචනික ව්‍යාපාර ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදය සපයන අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් යහපත් ආයතන හෝ පුද්ගලයන් ලෙස සමාජයේ පෙනී... |
"ජනපතිගේ නිවැරදි දැක්ම නිසා රටට ජාත්‍යන්තර සහාය ලැබෙනවා" | "ජනතාවට අවශ්‍ය ජීවත් වෙන්න මිසක් හදිසි ඡන්දයක් නොවෙයි. මේ ඡන්ද කලබලය තියෙන්නේ කාගේ හරි බළල් අතක උවමනාවට. සමහර විට රටට වින කරන ජාත්‍යන්තර බලවේගවල උවමනාවක් ද දන්නේ නැහැ. නමුත් අද නිවැරදි ජාත්‍යන්තරය. අපේ රටට සහන දෙන්නේ ජනාධිපතිවරයා නිවැරදි දැක්මකින් රට වෙනුවෙන් කටයුතු කරන නිසා යැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර ... |
"මීගමුව පිටිපන දුන්ගාල්පිටිය – ලෙල්ලමේ තරුණයා ඝාතනය අත්වැරදීමක්" | "මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල නතර කරන වාහනවලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන තරුණයාගේ හිසට වෙඩි තබා පෙරේදා (12දා) උදෑසන ඝාතනයට ලක්කර ඇත්තේ සැකකරුවන්ට සිදු වූ අත්වැරැද්දකින් බවට තොරතුරු හෙළිවන බව මීගමුව පොලිස් අධිකාරි එරික් පෙර්රා මහතා ‘දිවයින’ට පැවසීය. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි ධනු... |
"පොදු ප්‍රවාහනයට භාවිත කෙරෙන වාහන ආනයන සීමා ඉවතට" | "පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන කිහිපයකට අදාළව ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව බස් රථ, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා අදාළ කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ සඳහා අනුමැතිය ලබාදෙමින් ගැසට් පත්‍රය ඉදිරි දිනකදී නිකුත් කරන බව ද ඒ මහතා පවසයි. ක... |
"දින දෙකකට නිවාඩු අරන් හම්බන්තොට රෝහලේ එකම නිර්වින්දන දොස්තර රට ගිහින්" | "හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයක් නොලබා පසුගිය 11 වැනිදා විදෙස්ගත වීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ යොදාගෙන තිබූ සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිත ආරක්ෂක සැත්කම් සියල්ලම නතර කර දැමීමට සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සිදුව ඇත. ඒ හේතුවෙන් රෝගීහු දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. ... |
"මාස 3 ට අසාත්මික මරණ 10ක් සාමාන්‍යද? – වෛද්‍ය චමල් සංජීව අසයි" | "මාස තුනක් වැනි කාලයක් තුළ අසාත්මික මරණ 10 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් දැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ... |
"හම්බන්තොට රෝහලට කඩිනමින් නිර්වින්දන වෛද්‍යවරයකු දෙනවා" | "හම්බන්තොට රෝහලට කඩිනමින් නිර්වින්දන වෛද්‍යවරයකු යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්‍ද්‍රගුප්ත මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය. රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බවට වාර්තා වන බවත්, එම නිසා ඔහුගේ කාර්යය සිදුකිරීමට කඩිනමින් වෛද්‍යවරයකු යොමුකරන ලෙස තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ග... |
"ජල සම්පාදන මෙහෙයුම් 20ක ජලය ලබාදීම මුර ක්‍රමයට" | "රට තුළ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 ක් අතුරින් 20 ක පූර්ණකාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමට කටයුතු කර ඇත. මේ අනුව කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර, ඌරුබොක්ක, හම්බන්තොට, බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මු... |
"සා.පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට අවධානය" | "අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී අධ්‍යාපන පරිවර්තනයේදී මෙම කටයුත්ත පිළිබඳව අවධානය යොමුකරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ආරම්භක වකවානුවේ සාමාන්‍ය පෙ... |
"ජාජබ ගහන්නේ රට බංකොලොත් කරපු දූෂිතයන්ට එරෙහි මැච් එකයි" | "“මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නුවරඑළියේ මැච් එකක බැට් කරනවා අපි දැක්කා. ජාතික ජනබලවේගය ගහන මැච් එක මේ රට බංකොලොත්භාවයට පත්කරපු දූෂිතයන්ට එරෙහිව අපි ගහනවා. එය විජයග්‍රහණයකින් අවසන් කරනවා.” යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (12දා) ජාතික ජනබලවේගයේ කැලණිය ආසන සමුළුවේදී පැවැසීය... |
"අපේ කොල්ලො ජීවිත පූජා කළේ අත පය කඩා ගත්තේ දහතුන නවත්වන්නයි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර" | "රණවිරුවෝ 30,000ක් ජීවිත පූජා කළේ තවත් 29,000ක් අත, පය, ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන එක වැළැක්වීමට බව වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර පැවසීය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහජන මතය දැනුම්දීමට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති සම්මන්ත්‍රණයේදී එසේ කියා සිටි ... |
""දිස්ත්‍රික්ක 13 ක 1,63,398 ක් නියඟයෙන් පීඩාවට"" | "දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 49,299 කට අයත් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනයේ පමණක් 709,238 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍ර... |
"මාස 8 ක් ගිහිල්ලත් ගුරු උපදේශක සේවයේ ගැටලුව විසඳී නැහැ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ගුරු උපදේශකවරුන් 1982 ක පුරප්පාඩු ඇති බවට මීට පෙර තමා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බවත් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවට මීට මාස කිහිපයකට පෙර අධ්‍යාපන ඇමැතිවරයා පොරොන්දු වූ නමුත් එය තවම ක්‍රියාත්මක වී නොමැති බවත් එසේම ගුරුවරුන් ගුරු උපදේශක තනතුරට පත්වීමේදී සිදුවන වැටුප් විෂමතාවක් ඇති බවත් මීට පෙරත් ඒ සම්බන්ධයෙන් අනා... |
"පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ" | "පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගී... |
"දූෂිත පාලන ක්‍රමය වහා වෙනස් කළ යුතුයි" | "අප රටට අත්වී තිබෙන ඉරණමට වඩා ඉදිරියේදී භයානක ඉරණමකට අපිට මුහුණ දීමට සිදුවන බවත්, එබැවින් වත්මන් දූෂිත පාලන ක්‍රමය අප පරාජයට පත්කළ යුතු බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා එලෙස කියා සිටියේ ජාතික ජනබලවේගයේ කැලණිය ආසන සමුළුව අමතමිනි. එහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කි... |
"13 ඉන්දියාව අපට බලෙන් පැටවූවක් – නාරංපනාවේ ආනන්ද නාහිමි" | "උතුරේ ජනතාවට ඇත්තේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ වුවමනාවක් නොවන බව දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති. දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී පොදු අවශ්‍යතා පිළිබඳ අවශ්‍යතාවය උතුරේ ජනතාවට ඇති ... |
"මතට ඇබ්බැහිවූවන් සුමගට යොමු කිරීමට කැපවූවන්ට ප්‍රණාමය" | "සවිය මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන වැඩසටහන යටතේ මත්තේගොඩ ප්‍රදේශයේ එහිලා ක්‍රියාකාරීවූ පොලිස් ස්ථානාධිපති ඉන්දික සිල්වා සහ පොලිස් නිලධාරීන් සමාජ ක්‍රියාකාරීන් ද ඇගයීම ඉකුත්දා සිදුවිය. එහිදී මතට යොමුවූවන් සුමගට ගැනීමට කැපවූ එජාප විශේෂ අවශ්‍යතා සංසදයේ සභාපතිනි ආචාර්ය අශාදි පෙරේරා වෙත සහතික පත් ප්‍රදානය කළ අයුරු. ජනාධිපති... |
"මාරක රිය අනතුර පාරේ බස් රථ පහකට ධාවන බලපත්‍රය අහිමි කරයි" | "පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී මීට මාසයකට පමණ ඉහතදී මගීන් පිරිසක් රැගත් බස් රථයක් කොටලීය පාලමෙන් පහළට පෙරලී යෑමෙන් පසු සිදුවූ මාරක රිය අනතුරෙන් පසුව එම මාර්ගයේ ධාවනය වූ මාර්ග බලපත්‍ර සහිත පෞද්ගලික බස් රථ පහකට මගී ප්‍රවාහනය සඳහා බස් රථ ධාවනය කරවීම උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ... |
"සැලසුම් හැදුවට 13+ ගේන්න බෑ" | "අන්තර්කාලීන ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ යුත්තේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාගේ ජනවරම බවත් එබැවින් එම ජනවරමට අනුව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බලයක් නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ සඳහන් කරයි. එබැවින් කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මගින් සිංහල, දෙමළ සහ මුස්ලිම් ... |
"සිරිපාගම ගැටලුව විසඳෙයි: වන්දි නැතිවම විදුලි කම්බි ඉඩම උඩින් ඉඩමේ හිමිකරුවෝ එකඟ වෙති" | "ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් එකඟතාව පළ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය හා අදාළ ඉඩමෙහි හිමිකරුවන් අතර පැවැති ආරවුල විසඳීමට ශ්‍රී ලංකා... |
"හොර වාහන 400 අල්ලන්න මෙහෙයුම්" | "මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ව්‍යාජ දත්ත යොදා ලියාපදිංචි කර විකිණූ බව කියන රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් අති සුඛෝපභෝගී ජීප්රථ සහ වෑන්රථ 400 අත්අඩංගුවට ගැනීමේ විමර්ශන පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ආරම්භ කර ඇත. මෙසේ ව්‍යාජ දත්ත යොදා ලියාපදිංචි කළ වාහනවල... |
"සමනල වැවේ වතුර බලන්න ජනපතිම අත දායි" | "එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනල වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් නිකුත් කර තිබේ. කුමන ආයතනයක් විසින් කුමන අරමුණකින් මෙම ක්‍රියාව කළේ දැයි සොයා ... |
"නියඟය සරුවට උතුරත් නරකට" | "දිවයිනේ පළාත් කීපයක පවතින දැඩි නියඟය උතුරු ප්‍රදේශයට ද දරුණු ලෙස බලපා ඇත. මේ වනවිට උතුරේ පවුල් 22,666කට අයත් පුද්ගලයන් 72,357 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල නිලධාරීහු ප්‍රකාශ කරති. උතුරේ වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින්නේ යාපනය හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල ජනතාවය. යාපනයේ හා කිළිනොච්චිය ප්‍රද... |
"නියඟය තිබුණත් වනෝද්‍යාන ජලාශවලට දිගටම වතුර – පවිත්‍රා" | "පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති යාල ඇතුළු වනෝද්‍යානයන්හි ස්වභාවිකව පිහිටා ඇති ජලාශ හැර කෘත්‍රිමව නිර්මාණය කර ඇති ජලාශවලට අවශ්‍ය ජල සැපය... |
"කොළඹ ලස්සන කරන්න සාගල ආයෙත් වැඩ" | "කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යළි ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වා ගෙන යෑමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු පැමි... |
"මූලධර්මවාදීන් ආදිවාසීන්ටත් දැල එළලා – වන්නිලෑ ඇත්තෝ" | "ආදිවාසි ජනතාව මූලධර්මවාදීන්ගේ ආගමට නැඹුරු කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ආදිවාසි නායක ඌරුවරිගෙලෑ වන්නිලෑ ඇත්තෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූහ. මූලධර්මවාදීන් විසින් ආදිවාසී ගම්මානවලට ගොස් එම පවුල්හි දුක සැප විමසා ඔවුනට ආධාර කිරීමට පටන් ගෙන ඇතැයි ද සඳහන් කළ වන්නිලෑ ඇත්තෝ මෙය ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට ආරම්භ වී ඇ... |
"කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරයෙන් මෙගා වොට් 212ක්" | "කෙරවලපිටියේ ඉදිවන මෙගාවොට් 350 කින් සමන්විත සොබාදනවි ද්විත්ව චක්‍රීය (එල්එන්ජී) විදුලි බලාගාරයෙන් මෙම වසර අගදී මෙගාවොට් 212 ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව එල්. ටී. එල්. හෝල්ඩින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධම්මික නානායක්කාර මහතා පැවසීය. මෙම බලාගාරය අදියර දෙකක් යටතේ ඉදිවන අතර ඒ අනුව ඉතිරි මෙගාවොට් 138 ලබන වසරේ... |
"ගුරුවරු 270ක් තායිලන්තයේදී තාවකාලික පැවිද්දට" | "සියම් දෙශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය ලැබී වසර 270 ක් සපිරීම සමරමින් සංවිධානය කරන සියම් සම්මා සති චාරිකාව්දී මෙරට ගුරුවරුන් 270 දෙනකු තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලබා ගැනීමට නියමිතය.දින 15 ක් පුරා මෙම කණ්ඩායම එරටදී තාවකාලික පැවිද්ද දරනු ඇත. මෙම කණ්ඩායමට විදුහල්පතිවරුන් මෙන්ම ගුරු උපදේශකවරුද සිටිති. මෙම මස 18... |
"ලොකු වාරි ව්‍යාපෘති 9ක ප්‍රගතිය බඩ ගායි" | "වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09ක් අතුරින් ව්‍යාපෘති 07ක ප්‍රගතිය සියයට 0 සිට සියයට 13.16ක අවම මට්ටමක පැවති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම ව්‍යාපෘති සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවැති දුර්වල... |
"මුල් මාස හයට ආහාර ගෙන්වන්න ගිය වසරට සාපේක්ෂව වැඩියෙන් වියදම්" | "පරිප්පු, ලූනු, ආර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස 06 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 173ක මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. 2022 වර්ෂයේ මෙම කාල සීමාවේදී අදාළ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන... |
"පිරමීඩ ජාවාරමුන් දෙස මහ බැංකුවේ ඇස" | "මහ බැංකුව විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමවලට අමතරව තවත් පිරමීඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳව ද ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවත් මහ බැංකුව පවසයි. මෙම වංචනික ව්‍යාපාර ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදය සපයන අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් යහපත් ආයතන හෝ පුද්ගලයන් ලෙස සමා... |
"විදුලි ඒකකය රු. 30ට දෙන පුනර්ජනනීය ව්‍යාපෘති අවලංගු කරන්න කැබිනට් පත්‍රිකාවක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් – සංජීව ධම්මික" | "ඉදිරි වියළි මාස 3 ක කාලයක් සඳහා රටේ ඉල්ලුමෙන් 10%ක් ප්‍රමාණයක් හදිසි විදුලි මිලදී ගැනීම්වලින් සිදු කළහොත් ජනතාවගේ මුදල් රුපියල් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍ය වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. එමෙන්ම විදුලි ඒකකයක් රුපියල් 30 බැගින් මිලදී ගැනීමට හැකි යෝජිත සූර්ය සහ සුළං ... |
"දකුණේ ලයිට් අවුල ලිහෙයි" | "ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් එකඟතාව පළ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය හා අදාළ ඉඩමෙහි හිමිකරුවන් අතර පැවැති ආරවුල විසඳීමට ශ්‍රී ලංකා... |
"සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්ෂය වීමේ හමුදාවක්ද?" | "රාජ්‍ය ප්‍රතිපත්තියට ගැලපෙන පරිදි ඉදිරි කටයුතු කරන්න නීතිමය රාමුව සැප්. 11ට පෙර දෙන්න – කෝපා සභාපති ලසන්ත අලගියවන්න දන්වයි වසර 31/2කින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට කිසිම බඳවා ගැනීමක් කර නැති බව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවට පැමිණි නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ක්‍ෂයවීමේ හමුදාවක් ලෙස මේ වනවි... |
"කදිර්ගාමර් දිවිපුදා වසර 18යි" | "කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දේශමාමක ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ 18 වැනි ගුණ සැමරුම අදට (12 දාට) යෙදී ඇත. 1994 මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කදිර්ගාමර් මහතා චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ විදේශ ඇමැති ධුරයට පත්වූ අතර ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ... |
"හොර ඔප්පු හැදූ නීතිඥයාගේ ලෝගුව ගැලවෙයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආඥාවක්" | "වංචනික ලෙස ඉඩම් ඔප්පුවක් සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයකුට නීතිඥ ධුරයේ තවදුරටත් කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ආඥාවක් නිකුත් කළේය. අධිකරණය හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අරුප්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එච්. ඒ. මහින්ද රත්නායක නමැති නීතිඥවරයාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා හා මහි... |
"වාහන 400ක ජවාරම: තවත් ආර්. එම්. වී. ලොක්කෝ 5ක් ගස්!" | "තීරු බදු නොගෙවා ආනයනය කරන ලද රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් ජීප් රථ සහ වෑන් රථ 400කට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කර විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීන් 5 දෙනකු අද හෙට ම අත්අඩංගුවට ගැනීමට නියමිතය. මෙම ස... |
"ෆීල්ඩ් මාර්ෂල් වීදි සටනේ" | "ජනතාවගේ හද ගැස්ම නොදන්නා පාලකයන් ගෙදර යවමු! ප්‍රමිතියෙන් යුතු අනාගත පරපුරක් ගොඩනැගීමට ප්‍රමිතයෙන් යුතු නායකයන් තෝරා ගනිමු! රාජ්‍ය සම්පත් හා ආයතන විකිණීම නවතනු! යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ ජනතා විප්ලවය සංවිධානය කොළඹදී ඊයේ (11දා) උද්ඝෝෂණයක යෙදුනාහ. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"කච්චතිව් යළි ඉන්දියාවට ගන්න තමිල්නාඩුවෙන් මට බලපෑම් – මෝදි කියයි" | "ඉන්දු – ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය තමාට දිගින් දිගට ම බලපෑම් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්‍ෂයට චෝදනා එල්ල කර තිබෙන මෝදි අතීතයේ සිට ම මේ දූපත දෙරටේ ම ධීවරයන්... |
"ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නැති රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන්න බැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරඟකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ... |
"ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට ගත හැකි එකම දොරටුව ත්‍රිකුණාමලයයි – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කරගත හැකි දොරටුව ත්‍රිකුණාමලයයි. ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන නැගෙනහිර සුවිශේෂී කර්මාන්ත හා කෘෂි, ධීවර කර්මාන්ත දියුණු කිරීමට රජය ක්‍රියාකරනවා. 1957 මගේ පියා පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම ඇමැති ලෙස චෙකොස්ලෝවේකියාවේ ආධාරයෙන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළා. යළි අප ඒ ජාතික ආර... |
"මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි: චතුරංග අබේසිංහගේ ඊ.පී.එෆ්.-ඊ.ටී.එෆ් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප වෙයි" | "සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ හා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ යටතේ කප්පාදුවක් සිදු නොකරන ලෙසට නියෝගයක් කරන ලෙස ඉල්ලා ආර්ථික විශ්ලේෂකයකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11දා) ප්‍ර... |
"නිර්නාමික පෙත්සමකට පොලිස් ලොක්කෙක් මාරු කරලා" | "නිර්නාමිකව ලැබුණ පෙත්සමක් මත පොලිස්පති අණදෙන නිලධාරි කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා හදිසියේම මාරු කිරීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙලෙස මාරුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. කරුණාසිංහ මහතාව ය. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටි හැටියේම මෙම මාරුකිරීම සිදුකර ඇති බවත් මේ පිටුපස යම්කිසි සැ... |
"වැලිකඩ බන්ධනාගාරය හොරණට: රජයට වියදමක් නෑ – රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න කියයි" | "බොරැල්ලේ පිහිටා තිබෙන වැලිකඩ බන්ධනාගාරය රජයේ මුදල් වියදම් නොකොට හොරණ ප්‍රදේශයේ අලුතින් ඉදි කිරීමට සියලු සැලසුම් සහ අවසන් තීන්දු, තීරණ ගෙන ඇති බව රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය. විපක්ෂයේ (සජබ) කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පි... |
"ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී ලේඛිකා සෝමා ටී. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි" | "ප්‍රවීන පුවත්පත් කලාවේදිනියක හා ගත් කතුවරියක වූ සෝමා ටී. පෙරේරා මහත්මිය ඊයේ (11 දා) අභාවප්‍රාප්ත වූවාය. කුමරි, අරලිය, ශ්‍රියාවි පුවත්පත් තුළින් පාඨක ප්‍රතිචාර දිනූ ඈ ශ්‍රියාවි හි කතුවරිය ලෙසද කටයුතු කළ අතර පහන් දොර, ඉරහඳ යට ඇතුළු ග්‍රන්ථ කිහිපයක කතුවරියද වූවාය. ශ්‍රී ජයවර්ධනපුර විජයාරාම මාවතේ දෙටුපුත් නිශාන්ත මහතාගේ න... |
"අගවිනිසුරුට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි" | "අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11දා) ප්‍රතික්‍ෂේප කරන ලදී. එම පෙත්සම පදනම් විරහිත අසත්‍ය හා අධිකරණය නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනුකර ඇතැයි කියම... |
"බිලියන 812 ක ප්ලාස්ටික් ගෙන්වලා – සියඹලාපිටිය කියයි" | "මෙරටට 2018 වසරේ සිට මේ දක්වා ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙනඒමට රුපියල් බිලියන 812 ක් වැයකර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) කීය. එසේ මෙරටට ගෙනැවිත් ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 02 ක් බව ද මන්ත්‍රී හේෂා විතානගේ මහතා (සජබ) විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා... |
"බිත්තර කුකුළු මස් පිටරටන් ගෙන ඒම මේ වසරෙන් නවතියි – ඩී. බී. හේරත්" | "මේ වනවිට පිටරටින් ගෙන ඒමට සිදුව ඇති බිත්තර සහ කුකුළු මස් මෙම වසර (2023) අවසන් වනවිට මෙරට තුළ සම්පූර්නයෙන්ම සකසා ගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11 දා) කීය. බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, වැසී ගිය ගොවිපළ නැවත ඇරඹීම, පිටරටින් සංසේචිත බිත්තර ගෙන... |
"ඉතිහාසය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි – උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී කියයි" | "මහාවංශයට ද එහා ගිය අප ඉතිහාසය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. ඔහු එහිදී මෙසේ ද කීවේය. අප කුඩා කාලයේ ආනන්ද කුමාර් ලංකාවෙන් ලෝක වාර්තාවන් තබා තිබුණා. දඟර නැටුමට, තනි කකුලෙන් සිටග... |
"වාහන 400ක දත්ත වෙනස් කර විකුණලා – ආර්.එම්.වී. ලොක්කෙකුත් හවුල් – මහා මොළකාරයා කඩවත" | "නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් වාහන 400 ක් සඳහා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ඒවා අලෙවි කිරීමේ යෙදුණු සංවිධානාත්මක ජාලයක සුලමුල හෙළිකරගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ඊයේ (10 වැනිදා) සිය භාරයට ගෙන ඇත. ව්‍යාජ දත්ත ඉදිරිපත්... |
"ඩීසල් බලාගාර තුනකින් හදිසි විදුලිය!" | "ලබන සතිය වනවිට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් හයසීය අනූවක් අහිමි වී ගියත් කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැතැයි ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටිති. නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉකුත් 08 වැනිදා හදිසියේ අක්‍රීය වූ අතර එහි තුන්වන ජනන යන්ත්‍රය මාස තුනක කාලයකට නඩත්තුවක් සඳහා නතර කර ඇත. ඒ අනුව එම... |
"‘ආසියාන්’ අනිකුත් රටවල් සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම ‘ආසියාන්’ සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමග එකඟ වන බව ද එම දැක්ම ඉදිරියට ගෙන යෑමට පූර්ණ සහාය දෙන බව ද ජන... |
"විරෝධය විසුරුවයි – 22ක් අත්අඩංගුවට" | "නිදහස් අධ්‍යාපනය රැක දෙන ලෙස ඉල්ලමින් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට විරෝධය හා තවත් කරුණු මුල් කරගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී ඊයේ පැවැත්වූ විරෝධයේ අවස්ථාවකි. මෙම විරෝධය විහාරමහා දේවී උද්‍යානය අසලදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරිනි. මෙහිදී පිරිමි පුද්ගලයෝ 20 දෙනෙක් සහ කාන්ත... |
"මිලියන 50ක ටෙන්ඩරයක් හොරට හදලා – සංචාරක ලොක්කන් 6කට මාරුවීම්" | "රුපියල් මිලියන 50 ක් වටිනා ටෙන්ඩරයක් ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ පද්මා සිරිවර්ධන මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් හය දෙනකුට එරෙහිව සංචාරක අමාත්‍යාංශය විසින් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. එසේම අදාළ නිලධාරීන් හය දෙනා... |
"ලියාපදිංචිය අත්හිටුවා ඇත්තේ ලංකා ඔටෝ මොබයිල් සංගමයේ නොවේ – ලංකා ඔටෝ මොබයිල් සභාපති ධම්මික ආටිගල" | "ක්‍රීඩා ඇමැතිවරයා විසින් ලියාපදිංචිය අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ලංකා ඔටෝ මොබයිල් සංගමයට අදාළව නොවන බව එම සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා ඊයේ නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. ක්‍රීඩා ඇමැතිවරයා විසින් අදාළ ලියාපදිංචිය අත්හිටුවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නැමති සංගමයේ ලියාපද... |
"විල්වත්ත දුම්රිය හරස් මගේ මරු කපොල්ල" | "කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ උසස් නිලධාරියෙක් කියා සිටියේය. වංගු සහිත වූ මෙම දුම්රිය හරස් මාර්ගය කෙලින් කර සංවර්ධනය කිරීම සඳහා දුම්රිය බලධාරින් ඉඩකඩ ලබා නොදීම නිසා එය මේ වනවිට මරුකපොල්ලක් බවට පත්වී තිබෙන බවද ... |
"රිළා කරදර ගැන එක පාරට කියන්න බෑ – ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි" | "ආහාර භෝග සඳහා හානි කරන වඳුරු, රිළව් ඇතුළු අනෙකුත් සතුන්ගේ ගහනය මේ වනවිට සීග්‍රයෙන් වැඩිවී ඇතත්, එම සත්ත්වයන් සම්බන්ධයෙන් ගනු ලබන විසඳුම් කුමක්දැයි කියා නිසි පිළිතුරක් එකපාරටම ලබාදෙන්න බෑ යැයි වනජීවි හා වන සම්පත් රක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. එම කාරණය පිළිබඳව ජාතික සංවාදයක් අවශ්‍ය බවත්, එම සතුන්ට කුමක... |
"පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටත් ඇඟිලි ගහනවා -වරප්‍රසාද කමිටුවට ජනාධිපති කැඳවන්න – චන්දිම වීරක්කොඩි මැතිසබයේදී කියයි" | "පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇඟිලි ගසමින් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කරන බවත් එබැවින් ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය. ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් කාරක සභාවේ සභාපති පත් කළා. දැන් ඊයේ පාර... |
"13 විසඳුම නොවේ: උ/නැ එකතු කර ස්වයං නිර්ණ අයිතිය දෙන්න – ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා ජනපතිට ලියති" | "උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සෙවීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භක ලක්ෂ්‍යයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරයාට ලිපියක් මගින් 9 දා කියා තිබේ. උතුරු නැගෙනහිර අර්බුදය විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.