Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කැනඩා මහ කොමසාරිස් උතුරේ රහස් සාකච්ඡාවල" | "මෙරට කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ස් මහතා යාපනයට ගොස් විශ්වවිiාල සිසුන් සහ දේශපාලනඥයකු වූ එමානුවෙල් ආර්නෝල්ඩ් මුණගැසී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. මෙරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වූ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකා රජයේ විරෝධය පළවී ඇති අවස්ථාවක මෙම රහස් සාකච්ඡ... |
"බිලිඳා සුවෙන්" | "කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ ‘මීනගයා’ රාත්‍රි තැපැල් දුම්රියේ වැසිකිළියක දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට භාරදුන් බිලිඳා සුවයෙන් පසුවන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සන්තුෂිත සේනාධිපති මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය. දින 7 ක් වයසැති බවට සැකකරන බිළිඳාගේ ශරී... |
"15 තීරණාත්මක වර්ජන ඇරඹුමක් – වරාය – දුම්රිය – විදුලිය – බැංකු රෝහල් – ගුරු විදුහල්පති" | "වරාය, දුම්රිය, විදුලිය, බැංකු, රෝහල් මෙන්ම ගුරු විදුහල්පතිවරු, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ලබන බදාදා (15 දා) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වෙයි. උපයනවිට අයකරන පුද්ගල ආදායම් බද්ද වහා සංශෝධනය කරන්නැයි යන ප්‍රධාන ඉල්ලීමට අමතරව ඒ ඒ වෘත්තීය සමිති තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ... |
"ජාතික නීති සමුළුව අරඹමින්" | "ජාතික නීති සමුළුව 2023 කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (12 දා) පැවැත්විණි. ඊට ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පහන් දල්වා උත්සවය ආරම්භ කළ අයුරු. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජාතික නීති සමුළුව 2023 සභාපති ... |
"අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළොත් දේපළ රාජසන්තකයි – රට අරාජික කිරීමට ඉඩ දෙන්නේ නෑ – එජාප සභාපති වජිර" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සාකච්ඡා අවසන් අදියරට පැමිණ එහි සහාය පිළිබඳ තීරණාත්මක මොහොතක වැඩ වර්ජන සිදුකර එම කටයුතු අඩාල කර රට අරාජික කිරීමට රජය ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අබේවර්ධන මහතා මෙසේද කීය. ජනතාවට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ති... |
"ඡන්ද පත්‍රිකා ප්‍රමාදයෙන් පුංචි ඡන්දය තවත් ඈතට?" | "පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බැවින් මැතිවරණය තවදුරටත් කල්යනු ඇතැයි පැවසේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනිදා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළ අතර තැපැල් ඡන්ද විමසීම මේ මස 28 සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට... |
"ඡන්ද පත්‍රිකා ප්‍රමාදයෙන් පුංචි ඡන්දය තවත් ඈතට?" | "පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බැවින් මැතිවරණය තවදුරටත් කල්යනු ඇතැයි පැවසේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනිදා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළ අතර තැපැල් ඡන්ද විමසීම මේ මස 28 සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට... |
"මානව හිමිකම් කොමිසමට කැඳවීම පුදුමයක් – ඇමැති ටිරාන් අලස්" | "මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාගෙන් විමසීමක් නොකර තමාව අද (13 දා) එම කොමිසමට කැඳවීමට ගත් තීරණය පිළිබඳව මවිතයට පත්වන බව, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ ට පැවසීය. මානව හිමිකම් උල්ලංඝනය කරමින් විරෝධතා විසුරුවා හැරීමේ චෝදනාව මත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමට කැ... |
"බිලියන 300ක භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියක් මේ සතියේ" | "මහ බැංකුව බිලියන 300ක වටිනාකමින් යුක්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියක් මේ සතියේදී සිදු කරනු ඇත. ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව මුදල් මුද්‍රණය විකල්පයක් නොවන නිසා මෙලෙස භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිය සිදු කෙරේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවතින බැඳුම්කර ආපසු ගෙව... |
"අයි එම් එෆ් දෙන්නේ ගැරන්ටියක් විතරයි!" | "මේ වසර අවසානයේ රුපියල යළිත් අවදානමක ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි. ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑ... |
"ආනයන සීමා කළ නිසා ඩොලරය මෙල්ල වුණා" | "ආනයන සීමා කිරීම හරහා විදේශය වෙත ගමන් කළ ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අඩු කළ නිසා රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ මිල ඉහළ යෑම පාලනය කර ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා පවසයි. එසේම අනිවාර්ය විකුණුම් ලෙස පැවති වෙළෙඳාම් සියයට 25 සිට සියයට 10% දක්වා අඩු කිරීමට ... |
"සල්ලි ලැබුණේ නෑ ඡන්ද පත්‍රිකා 20 දාට පෙර දෙන්න බෑ" | "ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලූ මුදල් තාම ලැබී නොමැති නිසා ලබන 20 වැනිදාට පෙරාතුව තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණාලයාධිතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය. දැනට ලබාගත් භාණ්ඩවල පවා මුදල් ගෙවාගත නොහැකිව ඇතැයි ද ඉල්ලා තිබෙ... |
"මුද්‍රණාලයාධිපතිනිය හරි හරි කීවා" | "තැපැල් ඡන්ද නිකුත් කිරීමට අදාළ ඡන්ද පත්‍රිකා දින 05ක් ඇතුළත ද අනෙක් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් අතර ද මුද්‍රණය කර කොමිෂන් සභාව වෙත භාරදිය හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය දන්වා සිටි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. අධිකරණ තීන්දුවට අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙසට කොමිසම මුද්‍රණාලයාධ... |
"ලංගමයේ 177 කට පඩියටත් වැඩිය කෝටියක ඕටී" | "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කිසිදු සීමාවකින් තොරව නිලධාරීන් 177 දෙනකු සඳහා මාසික වැටුප ද ඉක්මවා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂ, හැත්තෑ තුන්දහස් හත්සිය පනස් හතරක (12,573,754) මුදලක් 2021 වර්ෂයේ දී අතිකාල දීමනා ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. අතිකාල දීමනා ගෙවිය යුතු වන්නේ අදාළ කටයුත්ත ඉටුකිරීමට අන් කිසිම ... |
"යුද හමුදා බුද්ධි ප්‍රධානියා ජිනීවා සමුළුවකින් ඉවත් කරන සූත්තරය වරදියි" | "යුද හමුදා බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් රුවන් කුලතුංග ජිනීවා නුවර ජගත් කාලානුරූප සමුළුවෙන් ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රී එලියට් කොල්බර්න් කළ ඉල්ලීම ජිනීවා මානව හිමිකම් බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. රුවන් කුලතුංග යුද අපරාධකරුවකු බවත් වව්නියාවේ ජෝශප් හමුදා කඳවුර භාරව සිටියේ ඔහු බවත් එලියට් කොල්බර්න් ප්‍රමුඛ කොටි... |
"තෙල් සංස්ථා සේවකයෝ 3700 ක් දොට්ට!" | "තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ දැනට සිටින තෙල් සේවකයන් 3700 දෙනකුට ආසන්න පිරිසකට රැකියා අහිමිව යන බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්) යන ආයතන දෙකේ මේ වන විට සේවකයෝ 4200 දෙනෙක් පමණ සේවය කරති. ඉන්ධන බෙදාහැරීම, ගබඩා ... |
"උතුරේ හමුදා කඳවුරු 12 ක් ඉවත් කරන්න ජිනීවා ගැටයක්" | "උතුරේ ඇති යුද හමුදා කඳවුරු 7ක් සහ නාවික කඳවුරු 5ක් වහාම ඉවත්කරන ලෙස ස්විස්සර්ලන්තයේ බ්‍රිතාන්‍ය තානාපති සයිමන් ටැන්ලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. මුලතිව් පිහිටි කෝකිලායි සහ අලම්පිල් ගම්මාන අසල පිහිටි මෙම ආරක්‍ෂක කඳවුරු ඉවත්කිරීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. උතුරේ අක්කර 16190 ක රජයේ සහ පුද්ගලික ඉඩම් ... |
"ස්මාර්ට් විදුලි බිලක්: මනු කියවන්නෝ 3500 ක් ගෙදර" | "ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින මනු කියවන්නන් තුන්දහස් පන්සියකගේ රැකියා අවසන් කරමින් ඉදිරියේදී ස්මාර්ට් බිල්පත් කෙටි පණිවුඩ (SMS) මගින් බිල් නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ස්මාර්ට් බිල්පත් (Smart metering) නියමු ව්‍යාපෘතිය දෙහිවල – ගල්කිස්ස නගර සභා ප්‍රදේශයේ ආ... |
"වෛද්‍ය වර්ජනය හෙට" | "රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (13දා) සිට වෘත්තීය සමිති සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට උදෑසන 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් හතර ආවරණය වන පරිදි සියලු රෝහල්හි වැඩ වර්ජනය ආරම්භ කරයි. 14 වැනිදා පෙරවරු... |
"ක්ෂය රෝගය හැදුණු 6000 ක් ලෙඩේ දන්නෙ නැතිව ගෙවල්වල" | "ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ක්ෂය රෝගයෙන් පීඩා විඳින හඳුනා නොගත් රෝගීන් 5000 ත් 6000 ත් අතර පිරිසක් ප්‍රතිකාර නොගෙන සමාජගත වී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. තවද ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් හඳුනා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව රෝගීන් 13500 දෙනකු පමණ පිරිසක් හඳුනාගත යුතු වුවද මේ වනවිට එම රෝගීන් 7000 ත් 9000... |
"ජල ප්‍රහාරවලට ගන්නෙත් පිරිසිදු විතරයි කඳුළු ගෑස් සැකනම් ඔප්පු කර පෙන්වන්න" | "ඩී.අයි.ජී. ගෙන් අභියෝගයක් උද්ඝෝෂණ සහ පෙළපාලිවලදී පොලිසිය භාවිතා කරන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පිළිබඳව කිසිවකුට සැකයක් ඇත්නම් එම සැකය සත්‍යයක් බවට ඔප්පු කර පෙන්වන ලෙසට අභියෝග කරන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්‍ද්‍රකුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. කඳුළු ගෑස් උණ්ඩ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන බවත්, ඒවා ආන... |
"ඉතාලි රැකියා කෙළින්ම බෑ" | "ඉතාලියේ රැකියා කෝටාවට ශ්‍රී ලාංකිකයන්ට ඍජුවම අයැදුම් කළ නොහැකි යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අයැඳුම් කිරීම ඉතාලියේ සිටින සේවා යෝජකයන් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදුකළ යු... |
"ලංවිම කෑලි කඩන කෙටුම්පත කැබිනට් එකට" | "ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට කඩා එය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය ඇතුළත් පනත් කෙටුම්පත හෙට (13 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවට අනුව විදුලි ජනනය කොටස් නවයකටත්, සම්ප්‍රේෂණය කොටස් දෙකකටත්, බෙදාහැරීම කොටස් හතරකට කඩා සමාගම් ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි ලංවිම උසස් නිලධාරීහු කියා සිටිති.... |
"ආණ්ඩුව කඳුළු ගෑස් රසායනික අවියක් කරගෙන" | "විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කඳුළු ගෑස් ප්‍රහාර රසායනික අවියක් ලෙස භාවිතා කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි. පොලිසිය සහ හමුදාව යොදවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආණ්ඩුව අමානුෂික ලෙස පහර දෙන බවත්, ඔවුන් උත්සාහ ගන්නේ නැවතත් අසූවේ දශකයට ගමන... |
"කවුද මේවට වගකියන්නේ" | "ඉකුත් දිනවල සිදුකළ උද්ඝෝෂණ මර්දනය කිරීම් අතරතුර වූ මරණවලට හා සරසවි තුළට පොලිසිය කඩා වැදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒකාබද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් ඊයේ (10දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපයේ දැක්වේ. ඡායාරූප – නිශාන් එස්. ප්‍රිය... |
"හොර ඔප්පු හැදූ නීතිඥයාගේ ලෝගුව ගලවයි" | "නීතිඥ ලැයිස්තුවෙන් නමත් ඉවතට දෙපාර්ශ්වයක් අතර සිදුවූ ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු සකස් කිරීමේදී නීති විරෝධී ලෙස කටයුතු කර තිබූ නීතිඥවරයකු වන ජයන්ත අත්තනායක නමැත්තා වෘත්තීය විෂමාචාර චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ඊයේ (10දා) නියෝග කළේය. එම නීතිඥවරයාගේ නම වහාම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කිරීමට ද... |
"රුපියලේ හයියෙන් ආනයනකරුවෝ තොග වෙළෙන්දෝ හාන්සියි" | "රුපියල ඊයේ චුට්ටක් පහළට ඉකුත් දින කිහිපයේදී ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්‍ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත්වීම හේතුවෙන් මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හා තොග වෙළෙන්දෝ විශාල අසීරුතාවකට පත්ව සිටිති. සතියක පමණ සිට දිනපතාම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත් වීම හේතුවෙන් ආනයනික අත්‍යවශ්... |
"අනේ සර්… අපි කොහොමද පාසල් යන්නේ…! දරුවකුගේ වේදනාව…" | "පාසල් උපකරණ මිල මෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා දිනපතා පාසලට පැමිණීමට නොහැකිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටින පාසල් ශිෂ්‍යයකු තම පාසලේ ගුරුවරයකුට ලියූ අතිශය සංවේදී ලියුම් කැබැල්ලක් මේ දිනවල සමාජ ජාලා, වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙයි. දිනපතා පාසලට පැමිණීමට නොහැකි වීම නිසා අපොස උසස් පෙළ සඳහා 80% සම්පූර්ණ කර ගැනීමට නොහැ... |
"ශ්‍රී ලංකාව 115 ට පල්ලම් බහී" | "ලොව රටවල් ශ්‍රේණිගත කිරීම් සිදුකරන ජාත්‍යන්තර දර්ශකයක් වන Brand Finance ගෝලීය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 115 වන ස්ථානයට පසු බැස තිබේ. එම දර්ශකයට අනුව පසුගිය වසරේදී 73 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව රටවල් 42 කට පසුබසිමින් මෙම ස්ථානයට පත් වී තිබේ. මෙම කරුණු අනාවරණය වූයේ 2023 වසර... |
"සලිඳුගේ රතු වරෙන්තු ආපසු කැඳවන්න – නීතිඥවරයා පොලිස්පතිට ලියයි" | "මැඩගස්කරය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති සලිඳු මල්ෂික ගුණරත්න නමැති සිය සේවාදායකයාට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර අධිකරණය විසින් වරෙන්තු නියෝගය ද ආපසු කැඳවා ඇති බැවින් ජාත්‍යන්තර පොලිසිය මගින් ලබාගෙන ඇති රතු වරෙන්තුව වහාම ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙස නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඊයේ (10 දා) පොලිස්පති... |
"වර්ජනයේ හැඩය ගැන අවසන් තීරණය අනිද්දා" | "වරාය, දුම්රිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ලබන 15 වැනිදා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර තෙල් සහ විදුලිය ඇතුළු රජයේ ආර්ථික මර්මස්ථානවල වෘත්තීය සමිති එම වර්ජනයට සහාය දෙන ආකාරය අනිද්දා (13 වැනිදා) රැස්වී තීරණයක් ගැනීමට නියමිතය. බදු පනතට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අඛණ්ඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීම... |
"විදුලි බිලට එරෙහිව ජනක උසාවි යයි" | "ඉතා අසාධාරණ ලෙස විදුලිබිල ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති පියවර අභියෝගයට ලක් කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් හා පිරිසක් නම් කොට ත... |
"මන්ත්‍රීවරු අටදහසට වියදම වැඩිනම් දීමනාව සියයට පනහකින් අඩු කරන්න අපි එකඟයි!" | "කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජජබ) – ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ජනතාව ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා පාර්ලිමේන්තුවේ කිව්වට ජනතාව අතරට ගිහින් කියන්නේ නැහැ ජනතාව ඡන්ද ඉල්ලන ඉල්ලන වෙලාවට ඡන්දෙ දෙන්නෙත් නැහැ. ව්‍යවස්ථාවෙන් නියමිත කාලයේදී ඡන්දය පැවැත්විය යුතුයි. ජනාධිපති ඡන්දෙ ආවාම රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරය හිස... |
"පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් එකතු වී නිවැරදි දැක්මක් ඇති ඔළුව තෝරාගත්තා" | "ඇමැති මනුෂ නානායක්කාර – ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අපි මේ සටන කරන්නේ රට ගොඩනගන්න. පෝලිම් නැති කරන්න. සමහරු බස්වලින් සෙනඟ ගෙනල්ලා රැස්වීම් තියනවා. රටේ ආර්ථිකය වැටෙන විට උත්තර දෙන්න කියද්දි නිහඬව සිටියා. මේක භාරගන්න කිව්වහම සජිත් අනුර කර ඇරියා. විසඳුම්වලට වසර පහක් යනවා කියලා ඔවුන්ම කිව්වා. කටක් තිබුණ කියලා රටක් ගොඩදාන්න ... |
"2015 – 2019 කාලයේ වත්මන් ජනපති ගත් දැවැන්ත ණය බෝම්බය ගෝඨාභය අතේ පත්තු වුණා" | "ආර්ථික අර්බුදයට විසඳුම තවදුරටත් ණය ගැනීම නොවෙයි – නීතිඥ උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය) ඉදිරි වසර තුන තුළදී ඩොලර් බිලියන 7.4 ණය ලබා ගැනීම ආණ්ඩුවේ සූදානමක් ඇති බවත් මෙම ණය ගැනීම හේතුවෙන් තවත් වසර පහකින් පමණ මීටත් වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක මේ රට යළි සිර වනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා... |
"පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නව ජනවරමක් ලෙස ලඝු කරන්න බෑ" | "ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මෙවර පළාත් පාලන මැතිවරණයෙන් යම් දේශපාලන ප්‍රවණතාවයක් ගැන අදහසක් ලබා ගන්න පුළුවන් වුවද එය නව ජනවරමක් ලෙස ලඝු කරන්න බෑ යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ සර්වජන ඡන්ද බලය පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදයේදී දෙව... |
"ඡන්දයට කඩුව කරකවන ජනපතිට බඩ කපා ගන්න වේවි!" | "කඩුවත් එපා – අපි සටනට එන්නෙත් නෑ පළාත් පාලන මැතිවරණය පවත්වනවා වෙනුවට වෙනත් පාළු පිටියක කඩුවක් කරකවමින් සිටින ජනාධිපතිවරයාට දිනෙක එම කඩුවෙන්ම තම බඩ කපා ගන්න සිදුවනු ඇතැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) කීය. ජනතාව සමග ඡන්දපොළේදී බේරා ගත යුතු ගනුදෙනුවට ජනාධිපතිවරයා ‘එනු සටනට ගනු ... |
"හිඟ බෙහෙත් වර්ග 83 ක් ලැබුණා" | "මෙරට රෝහල්වලට අවශ්‍යව තිබූ ඖෂධ වර්ග 151න් 83ක් 08 වැනිදා වන විට ලබා ගැනීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. ඊට අමතරව ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිත බවත් ඒ අනුව මෙම කාර්තුව අවසන් වන විට දැනට පවතින ප්‍රශ්න රැසක් විසඳා ගැනීමට හැකියාව ලැබෙන... |
"කඳුළු ගෑස් උණ්ඩ 40000ක් ගෙන්වලා" | "කැරලි මර්දනය සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීම 1997 රසායන අවි භාවිතා කිරීමේ ජාත්‍යන්තර පනතින් අවසර දී ඇත. ශ්‍රී ලංකා පොලිසිය ගතවූ වසර කීපය තුළ කඳුළු ගෑස් උණ්ඩ හතළිස්දහසක් මෙරටට ගෙන්වා තිබේ. ඉන් අටදහස් දෙසීයක් භාවිතා කර ඇත. ශ්‍රී ලංකාවේ කඳුළු ගෑස් භාවිතය නතර කරන ලෙස ජාත්‍යන්තර ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා ඇතත් රජය ඊ... |
"QR වෙනසෙන් කෝටි දෙකක ඉතිරියක්" | "ඉන්ධන කෝටාව හෙවත් QR ක්‍රමය අඟහරුවාදා දිනයේ දී යාවත්කාලීන කිරීමට ගත් තීරණය නිසා සෙනසුරාදා ඉරිදා දිනවල අතිකාල දීමනා ලෙස සේවකයන්ට ගෙවූ රුපියල් කෝටි දෙකක මුදලක් මසකට ඉතිරිවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වියදම් සීමා කිරීමේ අරමුණින් QR කේතය යාවත්කාලීන කරන දිනය ඉරිදා දිනයෙන්... |
"8 දෙනකුගේ තනතුරු ගැලවීම වළකියි: මහින්දට – ජී. එල්. ට සාගරට වාරණයක්" | "දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස්, මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සමන්ත සිල්වා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අටදෙනකු පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට වාරණ නියෝගයක් නිකුත් ... |
"බද්දට එරෙහිව විනිසුරන් ඉල්ලූ තහනම දිගු කරයි" | "රජය විසින් මෑතකදී හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට අනුගතව රුපියල් ලක්‍ෂයකට අධික වැටුප් ලබන වෘත්තීයවේදීන්ගේ වැටුප්වලින් වැටුප අනුව බදු අයකර ගැනීම යටතේ අධිකරණ විනිසුරුවරුන්ගේ බදු අයකර ගැනීම අත්හිටුවමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 16 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (09දා) නියෝග කළේය. අධිකරණ වි... |
"ණය ක්‍රමවේදය අප්‍රේල්වල කියනවා – මහ බැංකු අධිපති" | "ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එසේම වාණිජ ණය හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමට ද බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සම... |
"අරගලකරුවන්ගේ පෙත්සම්වලට නීතිපතිගෙන් විරෝධතා" | "පසුගිය වසරේ මාර්තු 31 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට පිවිසෙන මාර්ගයේ අවහිර කළේ යැයි චෝදනා කරමින් සාමකාමීව විරෝධතාවක නිරතව සිටි තමන් අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිර... |
"ඩොලරයට පසු ක්‍රියාකාරීම මුදල් ඒකකය රුපියල – බ්ලූම්බර්ග් කියයි" | "ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කර ඇත. කෙසේ නමුත් 2032 වසර අවසාන වනවිට ඩොලරයක් 390 ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් (Fitch Rating’s) ආයතනය පුරෝකථනය කර ඇති බව ද එම වාර්තාව තවදුරටත් සඳහන... |
"හෙට්ටිවීදියේ රත්තරන් හෙල්ලෙයි" | "කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ රන් මිල ඊයේ (09 දා) ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබුණි. ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසටය. එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 134,000ක් ලෙසයි. මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙසත් කැරට් 22 රන... |
"ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණ හඹාගොස් පහරදීම ආණ්ඩුවේ පුරුද්දක් වෙලා" | "ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජනාධිපතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයන් හඹාගෙන ගොස් පහර දී ප්‍රචණ්ඩකාරී තත්වයක් නිර්මාණය කිරීම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පුරුද්දක් බවට පත්කර ගෙන තිබෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර ද... |
"ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පිළිගන්නවාද? නැද්ද? කියා රජය කිව යුතුයි" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස (ඊයේ (09) පාර්ලිමේන්තුවේදී) – ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් ගිහින් කියනවා ඡන්දය තියන්න වෙන්නෙ 2024 කියලා. විධායක ජනපතිත් සාමාන්‍ය ජනයාත් ව්‍යවස්ථාව සුරැකිය යුතුයි. උල්ලංඝනය කරන්න අයිතියක් නෑ. ආණ්ඩුව තමන් විසින්ම අයවැය සම්මත කරලා දැන් කියනවා ඡන්දයක් පැවැත්වීම නුසුදුසුයි කියලා. පාර්ලිමේන්ත... |
"ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර... |
"එජාප තරුණ බළකායේ නව සභාපති තරිඳු මධුසංඛට රුවන් පත්වීම භාරදෙයි" | "තරුණ ව්‍යාපාරිකයකු වන තරිඳු මධුසංඛ මහතා එක්සත් ජාතික පක්ෂයේ තරුණ බළකායේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී ඉකුත්දා විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයක දී එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් තරිඳු මධුසංඛ මහතාට නව ධුර... |
"අඩුවෙන් ඉන්ධන ගෙනා නැව් දෙකට කෝටි 77ක් ප්‍රමාද ගාස්තු ගෙවලා" | "අවස්ථා දෙකක දී මෙරටට ගෙනා ඉන්ධන නෞකා දෙකක ඉන්ධන බැරල් විසිපන්දහස් හත්සිය අසූහයක් අඩුවී තිබිය දී එම නෞකාවල තිබූ තොග ගොඩබෑම නිසා සිදුවූ රුපියල් කෝටි 77ක (ඩොලර් ලක්ෂ 25ක්) පාඩුවට අමතරව නෞකා දෙකට ප්‍රමාද ගාස්තු ලෙස තවත් ඩොලර් ලක්ෂ 96ක මුදලක් ගෙවා ඇතැයි සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. මෙරට ට ගෙන එනු ලබන ඉන්ධන නෞ... |
"කෙහෙළියට විරුද්ධ නඩුවේ ලිපිගොනු කිහිපයක් අතුරුදන්!" | "හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන කිහිපයක් සොයා ගැනීමට නොහැකි බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඊයේ (9දා) ක... |
"බද්දට – ජීවන බරට 15 වැනිදා දුම්රිය වර්ජනයක්" | "වෘත්තීය සමිති හතළිහක් එක්ව පැවැත්වීමට නියමිත ඒකාබද්ධ අඛණ්ඩ වැඩ වර්ජනයට සමගාමීව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට 15 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය විසිහතරක එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත. මෙම දුම්රිය වර්ජනය නිසා අනිවාර්යයෙන්ම දුම්රිය ගමනාගමන කටයුතු අඩපණ වන බව ඒ... |
"රට ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කැපවෙද්දී විපක්‍ෂය සාම්ප්‍රදායික ලෙස කටයුතු කරනවා" | "රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඉතාම අසීරු අවස්ථාවක සිට රට ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරද්දී විපක්ෂය ඉතාම සාම්ප්‍රදායික ලෙස කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. තවමත් සුන්බුන් මත සිටින අවධියක රටට මැතිවරණ පැවැත්වීම සුදුසුදැයි කියා සිතිය යුතු බ... |
"ඡන්දෙට ඕනෙ මුදල වගේ විසිහත් ගුණයක් අච්චු ගහලා!" | "දැන් සල්ලි නෑ කියන එක රාජ්‍ය විහිළුවක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල මෙන් 27 ගුණයක් පසුගිය වසරේ (2022) අවසන් කාලයේ දී මුදල් මුද්‍රණය කළ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නොමැති බව කීම රාජ්‍ය විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය. ඒ අනුව ආණ්ඩු... |
"දුම වැඩි වාහන ‘බ්ලැක් ලිස්ට්’" | "තොරතුරු එවන්න 0703500525 වට්ස්ඇප් අංකයක් අධික ලෙස දුම් පිටකරනු ලබන රථවාහනවලට නැවත සාමාන්‍ය ක්‍රමය යටතේ ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. හදිසියේ සිදු කරන දුම් පරීක්‍ෂණවල දී අසමත් වන රථවාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොම... |
"රුපියල ඊයේත් ශක්තිමත් වෙයි" | "අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (09දා) තවදුරටත් ශක්තිමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වෙයි. පෙරේදා (08 දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල... |
"විදුලිබිල හකුළා ගන්නැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කොටුවේ විරෝධතා" | "රජය මගින් මෑතකදී සිදුකළ විදුලිබිල වැඩි කිරීම වහා හකුළා ගන්නා ලෙස බලකරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කිහිපයක් ඒකාබද්ධව ඊයේ (09 දා) කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූපය – නිශාන්. එස්. ප්‍රියන්ත" |
"ඊයේ කොළඹ විරෝධය විසුරුවයි – පාසල් දරුවෝත් අසරණ වෙති" | "අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙරේදා (07 දා) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී හා විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවී ජල සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඊයේ (08 දා) පැවැත්වූ විරෝධතා පාගමනට ද පොලිසිය යළිත් වරක් කදුළුගෑස් සහ ජල ප්‍රහාර එ... |
"රටේ 10% කට වකුගඩු ලෙඩ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩාව" | "සමස්ත ජනගහනයෙන් දැනට වකුගඩු රෝගීන් සියයට 10 ක් පමණ වාර්තා වන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩාව මහතා ‘දිවයින’ට පැවසීය. ඉන් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, ඊට මූලිකම හේතුව දියවැඩියාව සහ අධික රුධිර පීඩනය බවත් හෙතෙම සඳහන් කළේය. ඉන්පසු වැ... |
"ජනපතිට එරෙහිව ලිට්‍රෝ නඩුව බෑ – අභියාචනාධිකරණය තීරණය කරයි" | "ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපතිවරයාට එරෙහිව එම නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට නොහැකි බව අභියාචනාධිකරණය ඊයේ (08 දා) තීරණය කළේය. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ... |
"දොස්තරලා හෙදියන් වැඩ සෞඛ්‍ය වර්ජනය අසාර්ථකයි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන" | "“රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයෝ වැඩවර්ජනය කළාට වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් වැඩවර්ජනය කළේ නැහැ. ඒ නිසා වැඩවර්ජනය අසාර්ථකයි. සෞඛ්‍ය සේවාව වැඩවර්ජනය කළ යුතු වෙලාවක් නෙවෙයි මේ වෙලාව” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය. ජාත්‍යන්තර කාන්තා දිනය ගැනවත් සිතා කටයුතු ... |
"හිරෙන් පනින්න හැදූ රැඳවියා වෙඩි කා මරුට" | "කෑගල්ල බන්ධනාගාරයෙන් ඊයේ (08 දා) අලුයම 3.00 ට පමණ පලායෑමට උත්සාහ කළ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති අතර එම රැඳවියා මියගොස් ඇත. නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා මත බන්ධනාගාර ගතකර සිටි රැඳවියකු මෙසේ මරුමුවට පත් වී ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මුණසිංහ ආරච්චිගේ අජිත්... |
"සා/පෙළට රටේ නීතිය උගන්වනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ" | "මෙරට ක්‍රියාත්මක කෙරෙන නීති පද්ධතිය පිළිබඳ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ පාසල් දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය. නීති පීඨයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන භාෂාව සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් ඊයේ අසනු ලැබූ විශේෂ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන අතරත... |
"සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණයි – අද සරසවි ඇදුරෝ වර්ජනයේ" | "ජීවත්වීමට හැකි වැටුපක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සෞඛ්‍ය සේවකයන් ඊයේ (08 දා) ආරම්භ කළ එක්දින වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසකම සෞඛ්‍ය සේවාවන්ට දැඩි බාධා එල්ල වී තිබිණි. මාර්තු 15 වැනිදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 40 කට වැඩි පිරිසක් වැඩවර්ජනයේ නිරතවීමට නියමිත බව ද සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවු... |
"මහින්දගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ" | "හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට තම අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය, ලබන අප්‍රේල් 20 වැනිදා සිට අප්‍රේල් 31 වැනිදා දක්වා දින 11 ක කාලයකට තාවකාලිකව ඉවත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08 දා) නියෝග කළේය. පසුගිය වසරේ මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ල... |
"අයි.එම්.එෆ්. එකඟතාව 20 වැනිදා අනුමැතියට" | "ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල එකඟතාව අනුමැතිය සඳහා මෙම මස 20 වැනිදා එහි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත. චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගේ මූල්‍ය සහතික ල... |
"‘සාධාරණත්වය වැළඳ ගනිමු’ – මැතිසබයේදී සජිත්ගේ අතට" | "‘සාධාරණත්වය වැළඳ ගනිමු’ තේමාවෙන් සමරන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සැකසූ අත් පළඳනාවක් පැළඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඊයේ (08 දා) පාර්ලිමේන්තු සභා ගර්භයේදී කටයුතු කළහ. විපක්ෂ නායක වෙත පාර්ලිමේන්තු සභා ගැබේදී මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණ... |
"ඩොලර් සංචිත ඉහළට රන් සංචිත පහළට" | "2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවැති ඩොලර් මිලියන 2,121ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි. මේ අතර නිල සංචිත වත්කම්වල අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේ... |
"QR දින වෙනස් වෙයි ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නෑ" | "සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ූඍ කෝටාව යාවත්කාලීන කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන ඇත. මෙම නව වැඩපිළිවෙළ අනුව ඉදිරිදා දිනයේදී සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීමක් සිදු නොකරන අතර එදින බෙදාහැරීම් අංශය වසා දැමීමට පියවර ගැනේ. මෙම ක්‍රමය නිසා කිසිදු ඉන්ධන හිඟයක් රටේ ඇති නොවන බවත්, ද... |
"වරායේ සේවකයකුගේ වැටුප රු.171000ට වැඩියි – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා" | "වරාය අධිකාරියේ සේවකයකුගේ වැටුප රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවන බව වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 08 දා) පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වරාය ඉඩම් විකිණීමට එරෙහිව වරාය සේවකයන් කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුන... |
"තිරිඟු පිටි කිලෝ කෝටි 7කට කිට්ටු වෙන්න ගිය වසරේ ගෙන්නලා – ඇමැති රංජිත් සියඹලාපිටිය" | "තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් හයකෝටි හැත්තෑ නව ලක්ෂ එකසිය හැට අටක් පසුගිය වසරේ දී (2022) ආනයනය කර තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 වැනිදා) පැවසීය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ තිහක් වැය කර තිබෙන බව ද කී ඒ මහතා මෙසේද කීය. මේ සංඛ්‍යා දත්ත අනුව මෙරටේ හැම පුද්ගලයකුම තිරිඟු පිටි කිලෝ... |
"තැපැල් ඡන්දය 28 දා සිට 31 දා තෙක්" | "පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වැනිදා සිදු කිරීමට පෙරේදා (7 දා) තීරණය කරනු ලැබීය. තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා ප්‍රමාණයෙන් වැඩි කොටසක් මේ වනවිටත් මුද්‍රණය කර අවසන් අතර ඉතිරි ප්‍රමාණය මුද්‍රණ... |
"බදු වෙනස් කරන්න ඉරාන්ගෙන් යෝජනා දෙකක්" | "දැනට ක්‍රියාත්මක බදු පනත් දෙකක් සංශෝධනය කිරීම සඳහා පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (සජබ) ඊයේ (8දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදී ඇත. 2002 අංක 14 දරන එකතු කරන ලද අගය මත බදු පනත හා 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනත යන පනත් දෙක සංශෝධනය සඳහා මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා භාරදී තිබේ. ජනත... |
"චීන එක්සීම් සහතිකය ලැබුණා: IMF යුතුකම ඉටුකරාවි…" | "9 වැනිදාවකට යළි ඉඩක් නැහැ… උද්ඝෝෂණවලින් මේ වැඩ කඩාකප්පල් කළොත් ආණ්ඩුව තදින් චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය පෙරේදා (06දා) රාත්‍රියේ ලැබීමත් සමග තමා සහ මහ බැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව තමන් රටේ... |
"කොළඹ අන්තරේ විරෝධයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර" | "මාධ්‍යවේදියකුට සහ පොලිසියේ අයෙකුට තුවාල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන ඊයේ (07 වැනිදා) කොළඹ දී පැවැත්වූ විරෝධතා පෙළපාලිය කොළඹ විශ්වවිද්‍යාලය අසල දී ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ඉල්ලා සංවිධානය කර තිබූ මෙම විරෝධතා පෙළ... |
"මැඩගස්කරයේ දී කොටුවුණු හරක් කටා ඇතුළු 7ක් ලංකාවට ගෙන්වීමට පියවර" | "මැඩගස්කරයේ ඉවුටෝ ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු හත් දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. එහෙත් මෙම අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊය... |
"ඡන්ද දිනය අප්‍රේල් 25 – මැ. කො. තීරණය කරයි" | "පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීමේ නව දිනය ලබන අප්‍රේල් මස 25 වැනිදා බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි. මෙම ඡන්ද විමසීම මෙම මස 9 වැනිදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු හා ඡන්ද විමසීමට අදාළ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන්... |
"ශ්‍රී ලංකා නාමය ලොවේ රන්දා නිරූපණ ශිල්පිනි සඳනි දිවයිනට…." | "ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති 29 වැනි ‘ ලෝක නිරූපණ ශිල්පිනී – 2023’ (Top Model Of The World – 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය ඊයේ (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා ය. මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි 20 දා සිට මාර්තු 03 දා දක්වා ලොව පුරා රටවල් 42ක... |
"මැතිවරණයකදී රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හා රාජකාරිය කුමක්ද?" | "විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස විමසා සිටී මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පොලිස්පති හා රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ වගකීම් හා රාජකාරි කවරේද යන්න ප්‍රකාශ කරන ලෙස විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය. ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂනායක සජිත් ප්... |
"මුදල් කාරක සභා සභාපති පත් කිරීමේ ප්‍රමාදයට විපක්‍ෂයේ විරෝධය" | "රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීමට ප්‍රමාද කිරීම පිළිබඳව ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයේ දැඩි විරෝධය එල්ල විය. මුදල් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේ දී වැඩබලන සභාපති ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පත් කර ඇති බවත් එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බවත් විපක්‍ෂයේ ප්... |
"ආණ්ඩුවේ සුරංගනා ලෝකය මහ පොළොවේ නැහැ" | "ආණ්ඩුව කතා කරන සුරංගනා තත්ත්වය රටේ නැහැ යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. කොච්චර උද්ඝෝෂණ කළත් කොච්චර බලපෑම් ඇති කළත් විදුලි බිල පිළිබඳව වචනයක්වත් කතා කරන්න ආණ්ඩුව අසමත් වෙ... |
"කාන්තා ගැටලුවලට විසඳුම් දෙනවා – රාජ්‍ය අමැතිනී ගීතා කුමාරසිංහ" | "වර්තමාන කාන්තාව මුහුණ දෙන අභියෝග හඳුනාගෙන ඊට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. එම පණිවුඩය මෙසේය. සමස්ත සමාජයේ පැවැත්ම උදෙසා සුවශේෂී කාර්යභාරයක් ඉටුකර ඇති කාන්... |
"උ. පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාදවීමෙන් අනෙක් විභාගත් කල් යනවා – ස්ටාලින් කියයි" | "උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වීම නිසා මේ රටේ විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “දිවයින”ට පැවසීය. දෛනික ගෙවීම රුපියල් දෙදහසකට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය. මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂ... |
"ඩොලරය තවත් පහළ බසී" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල ඊයේ (07 දා) තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස සහ එහි විකුණුම් මිල රු. 335.75 ක් ලෙස දැක්වේ. පසුගිය මාර්තු 03 වැනිදා ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.334.50 ක් ලෙස සහ එහි විකුණුම් මිල රු. 348.03 ක් ලෙස වාර්ත... |
"ලෝක වකුගඩු දිනය දා වකුගඩුව පරීක්‍ෂාවට ජාතික රෝහලෙන් ඉඩක්" | "ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් අද (8දා) උදේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී නොමිලේ ඔබගේ වකුගඩු පරීක්‍ෂා කර ගැනීමට හැකි වෙයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග ආදි රෝග වැළඳ ඇති අයට මෙම වකුගඩු පරීක්‍ෂාව වැදගත් විය හැකි බව රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව අද උදේ 8.00ට ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී වකුගඩු රෝ... |
"පළාත් පාලන ආයතන ගැන නීතියට අනුව කටයුතු කරනවා – අගමැති" | "පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) දින පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ මස 19 වැනිදා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීව... |
"2021 දී කාන්තා ඝාතන 79ක්: විගණනයෙන් හෙළි වෙයි" | "කාන්තාවන්ට එරෙහි බල අපරාධ සිද්ධි 567ක් 2021 වසරේ වාර්තා වී ඇති අතර ඉන් 79ක් කාන්තා ඝාතන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ. කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ සිද්ධීන් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ස්ත්‍රී දූෂණ, බරපතළ තුවාල සිදුකිරීම් සහ මිනීමැරුම් බව ද විගණන වාර්තාවේ සඳහන්... |
"සබරගමුව සරසවිය යළි ඇරේ" | "දින නියමයක් නොමැතිව වසා දැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඊයේ (07 දා) සිට යළි ආරම්භ කර තිබේ. එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ එහි අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් අතර ඉකුත් මස 16 වැනිදා ඇතිවූ ගැටුමකින් අනතුරුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබි... |
"නුවර පාරේ ගනේතැන්නේදී ලංගම – පෞද්ගලික බස් ගැටුමෙන් එක් අයෙක් මරුට" | "කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දී ඊයේ (07දා) දහවල් එකට පමණ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 59 හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේ දීම මරණයට පත්ව 28 දෙනකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි. මෙසේ අනතුරට පත්ව ඇත්තේ මීගමුවේ සිට මහනුවර බලා ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථයක් සහ... |
"බඳවා ගැනීම් බිඳවැටී යකඩ යකා මග හිටී – මඩකලපු දුම්රිය අවලංගුයි" | "දුම්රිය රියැදුරු හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් අවලංගුවීමට ඉඩ පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ (06 දා) පැවැසීය. මෙම ගැටලුව නිසා කොළඹ සිට පෙරවරු 6.05 ට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය දින නියමයක් නැතිව අවලංගු කර ඇතැයිද ඔහු කීය. දුම්රිය රියැදුරන් ප්‍රමාණය 40... |
"කඩවත කෝටිපතියා මැරුවේ තිස්ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට – ව්‍යාපාරිකයකු අල්ලන්න විමර්ශන" | "පානදුර පිංවත්තේදී ධනවත් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා රුපියල් තිස්ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන තවත් ධනවත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ සමීපතමයකු අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම ධනවත් ව්‍යාපාරිකයා අදාළ කොන්ත්‍රාත් මුදලින් ඝාතකයාට ලබාදී ඇත්තේ රුපියල් දසලක්ෂයක් පම... |
"ඔඩිෂා ප්‍රාන්තයෙන් වසර 1300 ක් පැරණි බෞද්ධ නටබුන් මතුවෙයි" | "වසර 1300 ක් පැරණි බෞද්ධ ස්ථූපයක් හා විහාර නටබුන් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයෙන් හමුවී තිබේ. මේ බෞද්ධ නටබුන් හමුවීමත් සමග ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නතර කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත. මෙම ස්ථූපය ක්‍රි. ව. 7 හෝ 8 වැනි සියවසට අයත් බව සැලකේ. ඔඩිෂා ප්‍රාන්තය යනු අතීතයේ කාලිංග දේශයයි. එහි ප්‍රබල බෞද්ධ ඉතිහාසයක් ඇත.චතුර පමුණුව... |
"ඡන්දය කල්දැම්මාට ඉතාලියේදී විරෝධය…." | "ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවේ අවස්ථාවක්. එරට සිටින ජාතික ජන බලවේගයට සහාය දක්වන පිරිසක් ද ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි." |
"අද සාකච්ඡා සාර්ථක නම් ඡන්දයට දිනය කියයි" | "පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ට අද (7 දා) මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ඊයේ (6 දා) පැවසීය. මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති, මුද්‍රණාලයාධිපතිනිය, බලශක්ති අමාත්... |
"රසායනාගාර වාර්තාව නොලැබීමෙන් ඉන්දීය බිත්තර ගෙන්වීම ප්‍රමාද වෙයි" | "වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බිත්තර ලක්‍ෂ 20 මෙතෙක් ආනයනය කිරීමට පියවර ගෙන නැතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. කුරුලූ උණ වැනි රෝග රටට ඇතුළුවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශ අනුව බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන ... |
"සියලු ග්‍රාමසේවා වසම්වලදී ‘අලුත් ගමක්-අලුත් රටක්’ සංකල්පය ක්‍රියාවට නංවයි" | "රටේ ආහාර සුරක්‍ෂිතතාව ඇති කරමින් ආර්ථික හා සමාජයීය වශයෙන් ශක්තිත් කිරීම සඳහා ‘අලුත් ගමක්-අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා වැඩසටන ග්‍රාම සේවා වසම් 14022 තුළම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මෙම ජාතික වැඩසටහන 2023-2025 තුන් අවුරුදු සැලැස්මක් අනුව සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස... |
"පොහොට්ටුවේ සභාපති ධුරයෙන් නෙරපූ බව දැනුම් දී නෑ – ජී. එල්. කියයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමා ඉවත්කළ බව මෙතෙක් ලිඛිතව දැනුම්දී නැතැයි නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (06දා) පැවැසීය. රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව ජීවමාන ඇටසැකිලි බවට පත්වී ඇති බවත් ආණ්ඩුව මොන පුරසාරම් දෙඩුවත් රටේ පවුල් වලින් සියයට 50 කට පමණ තමන්ගේ දරු... |
"ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නව සංචාරක දුම්රියක්" | "ඉන්දියාවේ අයෝධ්‍යා පුරවරයේ සිට ශ්‍රීලංකාව වෙත ‘ශ්‍රී රාමායන යාත්‍රා’ නමින් නව සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු යොදා ඇත. අප්‍රියල් 07 දා ආරම්භ වන මෙම සංචාරක දුම්රිය රාමේස්වරම් වෙත පැමිණෙනු ඇත. රාම කුමරු සම්බන්ධ දෙවොල නුවරඑළියේ ඇති නිසා හින්දු සංචාරකයන්ට රාමේස්වරම් සිට නුවරඑළියට පැමිණීමට මෙමගින් ... |
"මහ කන්නයේ වී මිලදී ගැනීම හම්බන්තොටින් අරඹයි" | "මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පළමු අදියර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ. වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් පමණ ඉල්ලා තිබෙන බවත් ඉන් මිලියන 100 ක් මේ වනවිට ලැබී තිබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසීය. රජය මගින් වියළි වී කිලෝවක් රුපියල් 100කටත් තෙත වී කිල... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.