Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ගුවන් භාණ්ඩ පර්යන්තයෙන්ම ගෝඨාභය චීනය බලා යයි"
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඊයේ (16 දා) අලුයම චීනය බලා පිටත්ව යෑමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය. ඔවුන් ඊයේ (16 දා) අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන්...
"ජනපති මුක්තියෙන් රනිල් ගැලවුණත් ඡන්දෙට බාධා කරන නිලධාරීන්ට උසාවි යන්න සිදුවේවි"
"මැතිවරණය පවත්වන්න බාධා කළොත්, ඒ නියෝග, විධාන පිළිපදින්නේ නැතිව හිටියොත්, ඒ කෙනාට අධිකරණයෙන් දඬුවම් කරන්න පුළුවන්. ඒ නිසා නිලධාරීන්ට අපි අනතුරු අඟවනවා රනිල්ගේ ලණු කන්න එපා. රනිල් වික්‍රමසිංහ හිරේ යන එකක් නෑ. එයාට මුක්තිය තියෙනවා. ජනාධිපති හිරේ යවන්න බෑ, හැබැයි අනෙක් කට්ටියට උසාවි යන්න වෙනවා. ඡන්දයට බාධා කිරීම සම්බන්ධයෙ...
"කොළඹ ඉන්දීය වීසා වැසෙයි"
"ආරක්ෂාවට අදාළ සිදුවීම් හේතුවෙන් කොළඹ පිහිටා ඇති ඉන්දීය වීසා අයැදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තෙක් වසා තබන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව වීසා සම්මුඛ සාකච්ඡා සඳහා ලබා දී ඇති දින වෙනස් කර ගන්නා ලෙස සියලු අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. හදිසි කොන්සියුලර්/වීසා ගැටලුවක් වේ නම්...
"කීර්ති උසාවි ඇවිත් නෑ: රට ගමන් තහනම ගැන කබ්රාල්ගෙන් ඉල්ලීමකුත් නෑ"
"හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර ඇති පෞද්ගලික නඩුකරයේ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබන අප්‍රේල් 6 වැනිදා නිකුත්කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. ඒ. ඉලංගසිංහ මහතා ඊයේ (16දා) දින නියම කළේය. පැමිණිලිකාර කීර්ති තෙන්නකෝන් මහතා එම නඩුකරය පව...
"ශ්‍රී ලංකාව ලෝකය එකතු කරමින් කරන ධන උත්පාදනය සජබ ආර්ථික දැක්මේ මූලික හරයයි"
"ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින් වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කිරීම සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම තුළින් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එම ආර්ථික දැක්ම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය. ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩා...
"කොමිසම දෙදරයි – ජනක යට කරගෙන විදුලි බිල 66% කින් නග්ගයි – කප්පාදුව නවතී"
"ජනතාව මත විශාල බරක් පටවමින් විදුලිබල මණ්ඩලය සිදුකළ සියයට හැටහයකින් විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කරද්දී එහි සෙසු සාමාජිකයන් තිදෙනා එයට අනුමැතිය ලබා දී තිබේ. නව ගාස්තු සංශෝධනය අද (16 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බවද සඳහන් වෙයි. විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තමන් ඉද...
"වසර 18කට පෙර කළ මිනීමැරුමකට හුංගම OIC ඇතුළු පොලිසියේ 4කට මරණ දඬුවම"
"වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය. මෙලෙස මරණීය දණ්ඩනය ...
"විදුලි බිල වැඩි කිරීමේ වාසිය මහජනයාට මාස කීපයකින් දැනේවි"
"විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණයේ වාසිය මහජනතාවට මාස කිහිපයක් යනවිට දැකගන්නට ලැබේවි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික නීතිඥ චතුරිකා සේනාරත්න මහත්මිය ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසුවා ය. 02 – පිටුවට කොමිසමට සහභාගිවීමේ දී ලැබෙන රුපියල් 5000ක මාසික දීමනාවක් තමාට ලැබුණා ද යන්නවත් තමන් නොදන්නා බව ද ඇය කීවා ය. කොමිසම ස්ථාපිත ක...
"මැතිවරණයට අකුල් හෙළන ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලනවා"
"ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන යන යටිකූට්ටු ක්‍රියාමාර්ගයට එරෙහිව සමගි ජන බලවේගය ලබන සඳුදා (20 වැනිදා) කොළඹට රටේ ම ජනතාව කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය වටලනවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා) පැවසීය. එදින පස්වරු 2.00ට සමගි ජන බලවේගයේ ස...
"මැතිවරණයට අකුල් හෙළන ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලනවා"
"ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන යන යටිකූට්ටු ක්‍රියාමාර්ගයට එරෙහිව සමගි ජන බලවේගය ලබන සඳුදා (20 වැනිදා) කොළඹට රටේ ම ජනතාව කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය වටලනවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා) පැවසීය. එදින පස්වරු 2.00ට සමගි ජන බලවේගයේ ස...
"දේශබන්දුට උසාවි එන්න කියූ සිතාසි අත්හිටුවයි"
"එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂ පනස් දහසක මුදල සාපරාධී විශ්වාසය කඩකිරීමට අනුබල දීමේ චෝදනාව එල්ල වී ඇති බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (16 දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝගය ලබන 28 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ ...
"තැපැල් ඡන්දයේ මුද්‍රණ වැඩ 75% ක් අවසන්"
"පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද කටයුතුවලට අදාළව සිදුකරන මුද්‍රණ කටයුතුවලින් සියයට හැත්තෑපහක් පමණ වැඩ අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ලේකම් අසංක සඳරුවන් මහතා පැවසීය. මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් මුද්‍රණාලයේ වෘත්තීය සමිති සහ මුද්‍රණාලයාධිපතිවරිය සමග ඊයේ (15 දා) සාකච්ඡාවක් පැවැත්...
"අපි රාජ්‍ය පාලන ක්‍රමයේ සැබෑ පරිවර්තනයක් කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"විධිමත් සහ විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි බවත්, ඊට නායකත්වය දිය හැකි කණ්ඩායමක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රට මේ අගාධයෙන් ගොඩගත හැකි දැයි කවුරුන් හෝ අසන්නේ නම් ඊටත් නිශ්චිත පිළිතුර වන්නේ ‘ඔව් පුළුවන්’ යන්න බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ලක්ෂ ...
"කැරම් බෝඩ් නඩුවේ පළමු සැකකරුට වරෙන්තු"
"ක්‍රීඩා සමාජ අතර බෙදාදීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සතොස හරහා ආනයනය කළ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමක් සහිත දාම් හා කැරම් උපකරණ අවභාවිතය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින නඩුවේ පළවැනි සැකකාර චමින්ද හර්ෂජිත් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (15 දා) වරෙන්තු නියෝග කළේය. ...
"ජනපති මැතිවරණ සිතියම හැකිළීම අරඹලා – ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන්ද ඊට වගකිව යුතුයි"
"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම මාමා වූ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගිය පාරේම යමින් ලංකාවේ මැතිවරණ සිතියම හැකිළීම අරඹා ඇති බවත් ඊට ඔහුට ජනාධිපති පුටුවට පැමිණීමට පාර කැපූ ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන්, බටහිර තානාපති කාර්යාලවල ලගින දේශපාලන පක්ෂ මෙන්ම ඔහු අනුප්‍රාප්තික ජනාධිපති කිරීමට ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍...
"හිටපු ජනපති මෛත්‍රී කාලයේ අලි ඇතුන් සිවුදෙනකු ලබාදීම ගැන විමර්ශන කරනවා"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව නීති විරෝධි අන්දමින් අලි ඇතුන් සිවුදෙනකු ලබාදීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. සී. වික්‍රමසිංහ මහතා ඊයේ (15 දා) කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත අතිරේක...
"ඡන්දය නොපවත්වන උත්සාහය පරද්දන්න පක්‍ෂවලට පුළුවන්"
"මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට රජය ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා දේශපාලන පක්‍ෂවලට හැකියාවක් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් ලෙස ත...
"ළමා පිළිකා නිසා වසරකට ශ්‍රී ලංකාවේ දරුවන් 250ක් මියයනවා – විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා"
"ළමා පිළිකාව හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ දරුවන් 250 දෙනකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ්් පෙරේරා මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (15 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුවට අමතරව ජාතික අපස්මාර දිනය...
"මාර්තු 27දාට පෙර සිසුන්ට පෙළ පොත්"
"2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27 ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළ පොත් බෙදාහැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (15 දා) පැවසීය. ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබාදීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාවය සම්පූර්ණ ...
"මුද්‍රණ දෙපාර්තමේන්තුවට කෝටි 16ක් පොලු තියලා – විගණනයෙන් හෙළිවෙයි"
"රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට විවිධ ආයතනවලින් හිඟ මුදල් වශයෙන් රුපියල් දහඅටකෝටි තිස්තුන්ලක්ෂ අනූහතරදහස් තුන්සිය හතළිස් හයක මුදලක් (183,394,346) අයවීමට ඇතත් 2021 වර්ෂයේ දී ඉන් අයකර ගෙන ඇත්තේ රුපියල් දෙකෝටි පනස් එක්ලක්ෂ අසූදහස් හයසිය අනූඅටක මුදලක් යැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 2010 වර්ෂයේ සිට 2019 දක්වා කාලයට අදාළව මෙ...
"ඉන්ධන හිඟයක් නැහැ"
"රටේ ඉන්ධනවල හිඟයක් නැතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මේ වනවිට මුතුරාජවෙල බෝයාවේ අලුත්වැඩියාවන් සිදුකරමින් තියෙන බවත් එය මාර්තු මස මුල අවසන්වීමෙන් පසු තවත් බොර තෙල් නැවක් මාර්තු 07 වැනිදා පැමිණීමට නියමිතව තිබෙන බවත් ඔහු කීය. දැනට තෙල් සංස්ථාව සතුව මාස එකහමාරක පමණ කාලයක් සඳහා ඉන්ධන පවතින බවත් ූඍ ක්‍රමයට ඉන්ධ...
"තුර්කි භූ චලන ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 15ක් ආරක්‍ෂිතයි තුර්කි රජය දන්වයි"
"තුර්කිය භූ චලනය සිදුවූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනකු ආරක්‍ෂිතව සිටින බව තුර්කි රජය ශ්‍රී ලංකාවට දන්වා ඇත. එම භූ චලන ප්‍රදේශයේ සිටිය දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ අවසන් කටයුතු තුන්මක්යා ප්‍රදේශයේ දී සිදුකළ අතර ඇගේ අනන්‍යතාවය ඥාතීන්ගේ ඉල්ලීම මත හෙළිනොකරන බවද තුර්කි රජය සඳහන් කර තිබේ. මේ අතර ජනපති රනිල් වික්...
"රටින් බෙහෙත් ගේන විට මහා ජාවාරමක්"
"සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සමාගම් සමග එක්ව අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේදී නිසි ක්‍රමවේද ප්‍රතිපත්ති සහ ටෙන්ඩර් පටිපාටිද උල්ලංඝණය කරමින් විශාල මුදල් ජාවාරමක නිරතව සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයෝ සඳහන් කළහ. රට තුළ මේ වනවිට පවතින ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ ඖෂධ මිලදී ගැනීමේද...
"ඉන්දියාව එයාර් බස් 250 ක් මිලට ගනී"
"ඉන්දියාව විසින් එයාර් බස් 250 ක් සහ බෝයිං යානා 220 ක් මිලදී ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් රෝල්ස් රෝයිස් සහ බෝයිං එයර් ප්ලේන් නමැති සමාගම් ට්විටර් පණිවුඩ යොමු කරමින් කියා සිටින අතර, ඒ පිළිබඳව ඉන්දියාවට සුබ පැතුම් ද එක්කර ඇත. ඉන්දියාව මෙලෙස ගුවන්යානා විශාල ප්‍රමාණයක් මිලදී ගත් ප්‍රථම අවස්ථාව වේ.අකිත පෙරේරා"
"ප්‍රභාකරන් ජීවතුන් අතර නෑ රෝ සංවිධානය තහවුරු කරයි"
"ප්‍රභාකරන් ජීවතුන් අතර නැති බව ඉන්දීය රෝ සංවිධානය සහ තමිල්නාඩු ජාතික බුද්ධි සේවාව තහවුරු කර ඇත. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව තමිල්නාඩු ද්‍රවිඩ නායක නෙඩුමාරන්, ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී එස්. ශ්‍රිධරන්, ප්‍රභාකරන්ගේ ඥාතියකු වූ එස්. ශ්‍රිධරන් සහ ඉංග්‍රීසි පුවත්පතක ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකු වූ කේ. කේ. විසින් හෙළි කර ත...
"තැපැල් ඡන්දය වැටඋඩ"
"අර්බුදය නොවිසඳුණොත් ඡන්ද දිනයත් අවුලක පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (14 දා) පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම් දුන්නේය. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද (15 දා) මධ්‍යස්ථාන 1116 කදී සිදු කිරීමට මීට පෙර කටයුතු සංවිධානය කර තිබුණි. එහෙත් මැතිවරණ...
"ෂාෆ්ටර්ගේ ඩීඑන්ඒ පඹගාලක: තවත් ආගන්තුක ජෛව සාම්පලයක්"
"පසුගිය දෙසැම්බර් 15 වැනිදා අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල හා ශරීර කොටස් විනාශ නොකර සුරක්‍ෂිතව තබා ගන්නා ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (14 දා) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝග කළාය. එම මරණකරු පසු...
"ඡන්දයකට සල්ලි දෙන්න බැහැ!"
"රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසූ බව ඇමැති බන්දුල කියයි රට තුළ පවතින මුදල් ප්‍රවාහය අනුව මැතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාවක් නොමැති බව තමන් කළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඡන්දය නොපැවැත්වීමේ...
"සේපාල් අමරසිංහ ප්‍රසිද්ධියේ සමාව ගන්නේ නම් සමථයකට සූදානම්"
"නීතිපතිගෙන් දැනුම් දීමක් යූටියුබ් නාලිකාවක් ඔස්සේ ශ්‍රී දළදා වහන්සේට හා බොදු දහමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදුකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ නමැත්තා මින්මතු එවැනි ආගමික හෝ ජනවාර්ගික කොටස් අතර හැඟීම්වලට බලපාන්නාවූ සංවේදී කරුණු ගැන ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන්නේ නම් එම නඩු කටයු...
"ප්‍රභාකරන්ට පණ දෙන පුවත් අමූලික බොරු – යුද හමුදාව කියයි"
"ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. මෙම පුවත ගැන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා මෙසේ කියා සිටී. කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් යුද සමයේදී මියගිය බවට සාක්ෂි අප සතුව තිබෙනවා. 2009 වසරේ පැවැති අවසන් යුද්ධයේ දී ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා...
"ඡන්දය කල් දැම්මොත් ජනාධිපති සමග හැප්පෙන්න ලෑස්තියි!"
"පළාත් පාලන ඡන්දය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට කටයුතු නොකළහොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් සමග පාරට බැස ආණ්ඩුව සමග ගනුදෙනුව බේරා ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (14 වැනිදා) පැවසීය. එය ජාතික ජනබලවේගයේ කැමැත්ත හෝ තෝරා ගැනීම හෝ අපේක්ෂාව හෝ බලාපොරොත්තු...
"කෝටිපතියා මැරුවේ ජීවිත රක්‍ෂණය සහ බිලියන ගණනක දේපළ අයිති කරගන්න"
"බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ ඔහුට අයත් ඩොලර් මිලියන 1.5 ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබා ගැනීමට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ...
"සහන ලබාදීමේදී අවශ්‍යතා ඇති කිසිවකු මඟ හරින්න එපා – ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්"
"අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබාදීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙසද ජනා...
"පරිගණක දෝෂය දැන් හරි: පාස්පෝට් නිකුත් කිරීම 18 තෙක් ප්‍රමාදයි"
"විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති වූ පරිගණක දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබුණත් ලබන සෙනසුරාදා (18 වැනිදා) තෙක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී. එහිදී කලින් දින නියමකරගෙන සිටින අය අදාළ දිනයට නොව දිනක් පසු වී පැමිණිය යුතු බවද දෙපාර්තමේන්තුව දැනුම් දෙය...
"ඡන්දය අත්හිටුවීමට ඉල්ලන පෙත්සම තැපැල් ඡන්දයට පෙර විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්"
"ඉදිරි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත බැවින් එම මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම එදිනට පෙර කැඳවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබේ. විශ්‍රාමික කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝ...
"අම්පිටියේ හිමි ඝාතන තැතට සැකපිට ඥාතියෙක් අත්අඩංගුවට"
"මඩකලපුව කෙවිලියාමඩුව අභිනවාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (14 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සුමනරතන හිමිය...
"ලිතුවේනියාවේ රියැදුරු ඇබෑර්තු හයසියයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව"
"යුරෝපයේ රටවල් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියැදුරන් හය සියක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි. ඇය ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය(13)දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ. ...
"ආකල්ප දුර්වල අය කරන සිස්ටම් චේන්ජ් එකත් දුර්වලයි"
"විද්‍යාලංකාර සභාවේ සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් හිටපු ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා ඔස්‌ට්‍රේලියාවේ සිට ‘දිවයින’ට කියයි ප්‍රාන්ත මැතිවරණ රැස්වීමකට නිව් සවුත්වේල්ස් මහ ඇමැති නියම වෙලාවට තනිවම ආවාමහ ඇමැතිට ඉඳගන්නට පුටුවක් මේසයක් තිබුණේ නැහැකිසිම දේශපාලනඥයකු ගැන විවේචනයක් කළේ නැහැකිසිම පොලිස් නිලධාරියකු හෝ ආරක්...
"ජනතාවට සහන දෙන්න සල්ලි නැතත් ඇමැති නඩත්තුවට නම් සල්ලි තිබෙනවා"
"බෙහෙත් වර්ග 140 ක් නැහැ. පිළිකා රෝහලේ බෙහෙත් නැහැ. සේලයින් එක හෝස් කෑල්ලත් පිටින් අරන් එන්න කියන රෝහල් ද තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම ප්‍රමාද කරන්න කියලා. වෛද්‍යවරු විනෝදාංශයට ශල්‍යකර්ම කරන්නේ නැහැ. අද රටට අත්‍යවශ්‍ය නොවන්නේ ඇමැතිවරුයි, එහි අනවශ්‍ය 38 ක් ඉන්නවා. තව පත් කරගෙන යනවා. ඒ අයත් කාර්ය ම...
"ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇනහිටීමේ වගකීම රජය භාරගත යුතුයි – පැෆරල් විධායක අධ්‍යක්ෂ"
"ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඉතිහාසයේ මුල්වරට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇනහිටීමේ වගකීම රජය භාරගත යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (14 දා) ප්‍රකාශ කළේය. මීට පෙර පැවැති සෑම මැතිවරණයකම බොහෝ රාජ්‍ය ආයතන, ගෙවීමේ පදනම මත මැතිවරණ කොමිසම සමග සහය...
"එළවළු පරිභෝජනය සියයයට පනහකින් පමණ අඩුවෙලා"
"ගැනුම්කරුවෝත් අඩුයි පාරිභෝගිකයෝ එළවළු පරිභෝජනය සියයට 50 න් අතහැර දමා තිබෙන බවත් සැපයෙන එළවළු තොග මිලද අස්ථාරවී තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ලේකම් අයි.ජී. විජයානන්ද මහතා ඊයේ ( 14දා) පැවැසීය. එළවළු තොග මිල පහළ ගිය බවත් එළවළු තොග ගැණුම්කරුවන් එළවළු ප්‍රවාහනයෙන් ඉවත්වී සිටින බවත් ඔහු පැවැසීය. පෙරේදාට ...
"ඡන්දයකට මේ මොහොත සුදුසු නැහැ – එජාප සභාපති"
"රට බංකොලොත් භාවයට පත්ව තිබෙන අවස්ථාවක අප ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ඉන් මිදීමට මිස මැතිවරණ පැවැත්වීමට නොවේ. පළාත් පාලන ආයතනවල 8000 ක් සිටින නියෝජිතයන් ගණන 4000 ක් දක්වා අඩු කළ යුතුව තිබෙන බව ජනතා අදහස වී තිබෙනවා යැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. මනාප ඡන්ද ක්‍රමය නිසා මේ රටේ ජාති හා ආගම් ...
"13ට එරෙහි විරෝධතා නවත්තපල්ලා – අම්පිටියේ සුමනරතන හිමි ඝාතන තැතක්"
"මඩකලපුව කෙවිලියාමඩුව අභිනවාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් එම විහාරස්ථානය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ඊයේ (13 වැනිදා) අලුයම ව්‍යර්ථ විය. විහාරස්ථානයට ඊයේ අලුයම කඩාවැඳුණු නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් සුමනරතන හිමියන් සැතපී සිටි කුටියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර උන්වහන්සේ අනූනවයෙන් දිවි ගලවාගෙන ඇත...
"අපේක්‍ෂා රෝහල ඇතුළු රෝහල් 15ක අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ නැතිව රෝගී ජීවිත මරු කටේ!"
"ලියුකේමියා රෝගීන්ට දිනපතා ලබාදෙන ‘ඉම්ටිනයිඩ්’ ඇතුළු පිළිකා ඖෂධ රැසක බරපතළ හිඟය හේතුවෙන් මහරගම අපේක්‍ෂා රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පිළිකා රෝගීන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇත. දිනපතා ලබාදිය යුතු ඖෂධ සහ නිශ්චිත කාලසටහනකට අනුව ලබාදිය යුතුව තිබෙන ඖෂධ රැසක් අවසන්වීම සහ හිඟවීම නිසා පිළිකා රෝගී ජීවිත දහස් ගණනක් දැඩි...
"උපාලි විජයවර්ධන 40 වැනි ගුණ සමරුවට කැලණි විහාරයේදී බෝධි පූජා පිංකමක් හා පහන් පූජාවක්…."
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වන ගුණ සමරුව නිමිත්තෙන් කැලණිය රජමහා විහාරාස්ථානයේදී ඊයේ (13දා) පස්වරුවේ බෝධි පූජාවක් හා පහන් පූජා පිංකමක් පැවැත්විණි. කැලණිය රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවති පිංකමට උපාලි සමූහ ව්‍යාපාරයේ ...
"ඇමැති කියන හැටියට රෝහල්වල අනවශ්‍ය සැත්කම් හෝ පරීක්‍ෂණ කරන්නේ නෑ"
"“සෞඛ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් කරන්න කියනවා. ඊට පෙර අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක් කරන්න කීවා. රෝහල්වල අනවශ්‍ය පරීක්ෂණ හෝ අනවශ්‍ය ශල්‍යකර්ම කරන්නේ නැහැ. අවශ්‍ය වේලාවට ශල්‍යකර්ම නොකිරීමෙන් යම් මොහොතක රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්වීමට හැකියි” යැයි බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී රජයේ වෛද...
"රටේ සියලු‍ ජනාධිපති මන්දිර තොරතුරු තාක්ෂණ සරසවි කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිහින්තලේදී කියයි"
"පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග පැවැත්වීමටනියමිත මහමැතිවරණයත් ඉන්පසු පැවැත්වෙන ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කොට මේ රටේ තිබෙන මන්දිර දේශපාලනයට නැවතීමේ ලකුණ තබා අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය ඇතුළු රට පුරා තිබෙන සියලු‍ ජනාධිපති මන්දිර ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශ්වවිද්‍යාල බවට පත...
"ඩොලර් 199 ට ගල්අඟුරු දෙන්න තාමත් පුළුවන් – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්"
"මේ වනවිටත් ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 199 ට ලබාදීමේ හැකියාව පවතින බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ගල්අඟුරු මෙටි්‍රක් එකක් ඩොලර් 130 කට ලබාදිය හැකි බව ගල්අඟුරු සැපයීමට ඉදිරිපත් වූ සමාගම ප්‍රකාශ ක...
"හිරුණිකා ඇතුළු 15 කට එරෙහි නඩුව ජුනි 5ට කල් යයි"
"මහජන පීඩාවක් වන පරිදි හා නිසි අවසරයකින් තොරව කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විරෝධතා පාගමනක නිරත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනි නිරෝෂා අතුකෝරල ඇතුළු 15 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුව ලබන ජුනි 5 ...
"හොරෙන් මසුන් මරද්දී ඇල්ලූ ඉන්දීය අධිවේගී ට්‍රෝලර් 4 ක් උතුරේ ධීවර සංගම්වලට දෙයි"
"නීති විරෝධී ලෙස උතුරේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි ඉන්දීය අධිවේගී ට්‍රෝලර් යාත්‍රා හතරක් රජය මගින් උතුරේ ධීවර සංගම්වලට ලබාදී ඇත. තමිල්නාඩු ධීවර අමාත්‍ය එස්. මුරුගන් යාපනයට පැමිණි අවස්ථාවේ මෙය සිදුවී තිබේ. එම ධීවර ට්‍රෝලර් යාත්‍රා තමිල්නාඩු ව්‍යාපාරිකයන්ට අයත් වූ අතර එම යාත්‍රා ආපසු ලබා ගැනීමට ඔවුන් දැරූ උත්සාහය ව්‍යර්ථ වී ...
"නීතිය කාටත් එකයි – ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගන්නා රටක් බවට පත්කරනවා"
"ජාතික ජන බලවේගයේ රජයක් යටතේ දූෂිතයන්ට දඬුවම් දෙන, දූෂිතයන්ගේ දේපළ පවරා ගන්නා, නීතිය කාටත් සාධාරණ වන, කාන්තා රැකවරණය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ලෝකයේ පිළිගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ඒ මහතා මෙම අදහස් පැවසූවේ පෙරේදා (12ද...
"ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම ගැන ඖෂධ නියාමන අධිකාරිය වගකිව යුතුයි"
"ලියාපදිංචි නොකළ ඖෂධ මෙරටට ගෙන්වීම හා එම ඖෂධ මෙරටදී ලියාපදිංචි නොකිරීම බරපතළ මාෆියාවක් බවත්, ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම භාර ගත යුතු බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. මෙරට සෞඛ්‍ය සේවාව මේ වනවිට හදිසි ආපදාවක පැවතියත්, ඖෂධ නියාමන අධිකාරිය එය හඳුනානොගෙන කටයුතු කිරීම නිසා ඖෂධ සහ ...
"හොර අත්සනින් නෙදර්ලන්ත රැකියා මගඩියක්"
"කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සනක් හා අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවත් එම ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ...
"තුර්කියේ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෝ 131ක් අත්අඩංගුවට"
"තුර්කියේ සිදුවූ භූ චලනයේදී අතිවිශාල පිරිසක් මියයෑම සම්බන්ධයෙන් එරට ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවන් 131 ක් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර භූ චලනවලට ඔරොත්තු දෙන ලෙස විශාල නිවාස සංකීර්ණ ඉදිකළ කොන්ත්‍රාත්කරුවෝ 41 ක්ද වෙති. තුර්කි භූ චලනයෙන් නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලි 12141 ක් මුළුමනින්ම විනාශ වූ අතර තුර්කි රජය පැවසුවේ ගොඩනැ...
"ප්‍රබල කුඩු ජාවාරමුන් කියා බූස්සට යැවූ රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි"
"ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් බවට සඳහන් කරමින් ඉකුත් කාලයේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියන් රැසක් නැවත වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට බන්ධනාගාර ප්‍රධානීන් කටයුතු කර තිබේ. මෙසේ මාරු කර යවන ලද පිරිස අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන්ද සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරය...
"විභාග රාජකාරි දෛනික දීමනා ඉහළට"
"විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ දෛනික දීමනාව රුපියල් 2500 කින් ද, සුළු සේවක දෛනික දීමනාව රුපියල් 1500 කින් ද වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පියවර ගෙන ඇත. ඒ අනුව 1100 ක් වන ප්‍රධාන පරීක්ෂකවරුන්ට දින 20 ක් සඳහා රුපියල් 3000 බැගින් ද ගෙවීම් කෙරේ. 2020/21 වර්ෂවල පැවැතියේ රුපියල් 500 ක දීමනාවකි. අතිරේක...
"හොර අත්සනින් නෙදර්ලන්ත රැකියා මගඩියක්"
"කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සනක් හා අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවත් එම ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ...
"තුර්කියේ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෝ 131ක් අත්අඩංගුවට"
"තුර්කියේ සිදුවූ භූ චලනයේදී අතිවිශාල පිරිසක් මියයෑම සම්බන්ධයෙන් එරට ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවන් 131 ක් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර භූ චලනවලට ඔරොත්තු දෙන ලෙස විශාල නිවාස සංකීර්ණ ඉදිකළ කොන්ත්‍රාත්කරුවෝ 41 ක්ද වෙති. තුර්කි භූ චලනයෙන් නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලි 12141 ක් මුළුමනින්ම විනාශ වූ අතර තුර්කි රජය පැවසුවේ ගොඩනැ...
"ඩොලර් 199ට ගල්අඟුරු දෙන්න පුළුවන් නම් වහාම එන්න – ලංකා ගල්අඟුරු සභාපති"
"ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 199 ට ලබාදිය හැකි නම් වහාම ඉදිරිපත් වන ලෙස ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ඊයේ (13 දා) ඉල්ලීමක් කළේය. ගල්අඟුරු ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට සැපයුම්කරුවන් 09 ක් ඉදිරිපත් වී සිටියත් ඒ කිසිවකු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 199 ට ලබාදිය හැකි බවට ප්‍රකාශ...
"සංඝරත්නයේ මැදිහත් වීමට ප්‍රණාමය පුද කළයුතුයි 13ට දරණ උත්සාහය තරයේ හෙළා දකිනවා"
"ව්‍යවස්ථා විරෝධීව සම්මත කර ගන්නා ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට දරණ උත්සාහය තරයේ හෙළා දකින බව සඳහන් කරමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණ සහ චින්තන පර්ෂදය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒකීය භාවය සුරැකීම වෙනුවෙන් මැදිහත් වීම පිළිබදව මහා සංඝරත්නයටද ප්‍රණාමය පුද කර ඇති...
"ලෝක තෙල් මිල පහළට"
"ලෝක තෙල් මිල ගණන්වල අඩුවීමක් සිදුව ඇත. මේ අනුව ඊයේ (13 දා) දහවල් වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 85.53 දක්වා ද ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල 78.88 දක්වා ද අඩුවී තිබිණි. ඇමරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම නිසා මෙසේ බොරතෙල් ඉල්ලුම පහළ යෑම බොරතෙල් මිල ගණන් ...
"විදුලි බිල නැංවීමේ තීරණය ගැන නියෝගය 17 දා"
"විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 17 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (13 දා) තීරණය කළේය. කැබිනට් මණ්ඩලයට සුදුසු යැයි හැඟෙන විට විදුලි බිල වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නියෝග කළ හැකි පරිදි අණ පනත් සංශෝධනය කිරීමට කැබින...
"ඉල්ලු‍වේ මිලියන 700යි ලැබුණේ මිලියන 100යි – දෙයියන්ගේ මල්ලී ඡන්දයට හරස් වෙයි"
"පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන 07 ක් ඊයේ (12 දා) මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ. පැෆරල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය වෙ...
"උතුරේ නැවත පදිංචියට පවුල් 197 කට ජනපති අතින් ඔප්පු හා මුදල්"
"උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197 ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (11 දා) සිදුකෙරිණි. සිවිල් යුද සමයේ ආරක්‍ෂක අංශ භාවිතයේ පැවැති උතුරේ ඉඩම්, නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති ර...
"උතුරේ නැවත පදිංචියට පවුල් 197 කට ජනපති අතින් ඔප්පු හා මුදල්"
"උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197 ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (11 දා) සිදුකෙරිණි. සිවිල් යුද සමයේ ආරක්‍ෂක අංශ භාවිතයේ පැවැති උතුරේ ඉඩම්, නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති ර...
"ජීවිතයේ එක්වරක් හිමිවන CEYIFF සම්මාන ද්විත්වය ලතාට – අයිරාංගනීට"
"සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් (CEYIFF) හා ‘සිනෙස්ටාර්’ පදනම එක්ව සංවිධානය කළ ඉකුත් 10දා රාත්‍රි කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකාවෙන් පිටත සංවිධානය කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සම්මාන ද්විත්වය මහා රංගවේදිනී අයිරාංගනී සේරසිංහ හා හෙළ ගී රැජන කලාසූරී ලතා වල්...
"පුංචි ඡන්දයේ අභියෝග මැ.කො.ස හෙට පක්‍ෂ ලේකම්වරුන් හමුවෙයි"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව එල්ල වී ඇති අභියෝග පිළිබඳ හෙට (14 දා) පෙරවරු 10.00 ට පක්‍ෂ ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඊයේ (12 දා) පැවසීය. මේ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ පක්‍ෂවල ලේකම්වරුන්ට කැඳවීම් කර ඇති බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසමට නිසි ලෙ...
"උපාලි විජයවර්ධන සමරු පිංකම් අද"
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 (අදට) යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. සඳුදා උදේ 9.00 ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්ථානයේ පැවැත්වෙන අතර කැ...
"ඔනේෂ් සුබසිංහ ඝාතනය බ්‍රසීල බිරිඳගේ සහ සහායිකාවගේ සැලසුමක්"
"ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව කාලයක සිට සැලසුම් කරගෙන සිටි බව පොලිසිය මේ වන විට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳගේ සහායිකාව වූ බ්‍රසීල ජාතික කාන්තාව වෘත්තියෙන් හෙදියක වන අතර ඇය මීට මාස දෙකකට පමණ ...
"ජාතික ජන බල ආණ්ඩුවකින් නීතියේ ආධිපත්‍යය රකිනවා – අනුර කුමාර කෑගල්ලේදී කියයි"
"ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඉදිරියේදී නීතියේ විධාන ආධිපත්‍යය ඉටු කර සියලු දෙනාටම නීතිය සමානාත්මතාව ඇති කරන රටක් නිර්මාණය කරන බවත්, මත් උවදුර රටින් තුරන් කිරීමට කටයුතු කර ඒවා මෙරටට ගෙන්වන සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, බලයට හා ධනය මත නීතිය යටපත් වූ යුගය අවසන් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කු...
"ඖෂධ 150ක් නැහැ – අවුරුද්දක් තිස්සේ කිව්වත් වැඩක් නෑ – GMOA මාධ්‍ය ප්‍රකාශක"
"රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය මෙතෙක් යොමුනොවීම බරපතළ ගැටලුවක් බවත්, මේ හේතුවෙන් රෝගී ජීවිත අවදානමේ පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චම්ලි විජේසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (12 වැනිදා) පැවසීය. මෙම තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා...
"රජයේ රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සැත්කම් පමණයි – ඇමැතිගෙන් උපදෙස්"
"රට තුළ පවතින මූල්‍ය අර්බුදය මත රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් ද සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙස ද, සෙසු සැත්කම් පමා කිරීමට පියවර ගන්නා ලෙසද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ත...
"වී කිලෝව රු. සීයට ගන්න – සතියක් ඇතුළත වැඩපිළිවෙළක් – ජනපති කිලිනොච්චියේදී කියයි"
"ගොවීන්ගේ වී අස්වැන්න සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 100ක මිලක් නියම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සිදුකරන සංචාරය අතරතුර ඊයේ (12දා) පෙරවරුවේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගොවීන් හමුව අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය. එම වැඩසටහන සතියක් තුළ ක්‍රියාවට නංවන බව ද ජ...
"මුදලිගේ නිදහස් කිරීමේ නියෝගය බල රහිත කරන්න – නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක්"
"අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ චෝදනාවලින් නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් පසුගිය ජනවාරි 31 වැනිදා නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් පසුගියදා (10 දා) ගොනුකළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගු...
"විභාග වංචා පැමිණිලි නෑ: – උ.පෙ. විභාගය සාර්ථකයි"
"විභාග වංචා නොමැතිව ගෙවී ගිය දිනවල උසස් පෙළ විභාගය සාර්ථකව පැවති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (12 දා) ‘දිවයින’ට පැවසීය. විදුලිය විසන්ධි කිරීම් ඇතුළු යම් යම් ගැටලු පැවතියත් විභාගය පැවති දිනවල විභාග වංචා හෝ වෙනත් පැමිණිලි ලැබී නැතැයි ද ඒ මහතා කීය. සිසුන් සීමිත වශයෙන් පෙනී සිටින විෂයයන් කිහිපයක් ඉදිරි...
"චෝදනා සනාථ කිරීමට සාක්‍ෂි නෑ – පාස්කු ප්‍රහාරයට ඇල්ලූ ජමාතේ ඉස්ලාම් සභාපති නිදහස්"
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට සාක්‍ෂි නොමැති බවට නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපති මුෂ්ටාෂ් හජීල් හක්බාර් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. පාස්කු ප්‍රහා...
"ස්වයං රැකියා මවා කෝටි ගණනක් පිල්ලි ගහලා – වරෙන්තු 46 කට පයින් ගැසූ 39 හැවිරිදි කත මාට්ටු"
"අධිකරණ වරෙන්තු 46 ක් මඟහරිමින් කඩවත ප්‍රදේශයේ සැඟවී සිටි 39 හැවිරිදි සුරූපී කාන්තාවක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. ස්වයං රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට චෝදනා එල්ල වී තිබේ. සැකකාරිය විසින් ඉකුත් 2020 ව...
"නොරොච්චෝලෙට ගල් අඟුරු නැව් 17ක් හරි – ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති"
"නොරොච්චෝල ගල් අඟුරු සමාගමට අවශ්‍යව තිබෙන ගල් අඟුරු නැව් 33 න් 17 ක් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. පසුගිය 07 වැනිදා පැමිණි 12 වැනි නැවට මුදල් ගෙවා ගල් අඟුරු ගොඩබෑම අද (13 දා) දහවල් අවසන් කරන බවත්, නොරොච්චෝලට පැමිණ ඇති 13 සහ 14 වැනි නැව් දෙකට මුදල් ගෙවීමට තිබෙන බ...
""සටන් කර, ජීවිත පූජා කර, ලබාගත් ධීවර අයිතීන් මේ හොර නඩය ආපසු උදුරාගෙන – සජිත් ප්‍රේමදාස හලාවතදී කියයි""
"“අද ධීවරයාට තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න බැරි තත්ත්වයට පත්කරලා. ඉන්ධන මිල, ධීවර ජනතාවට දරාගන්න බැරි තත්ත්වයට අහස උසට වැඩිකරලා. එදා හොඳ පෞඪ ජීවිතයක් ගත කරපු, හලාවත ධීවර ජනතාව ඇතුළු අපේ මුළු රටේම ධීවර ජනතාව, මුදල් නොමැති අන්ත අසරණ ජන කොට්ඨාශයක් බවට පත්වෙලා. සමගි ජනබලවේගයේ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ප්‍ර...
"ලෝක මෙතෝදිස්ත කවුන්සිලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට – එබනේසර් ජෝශප් පියතුමා"
"ලෝකයේ රට රටවල සාමය, යුක්තිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් නිර්භයව අනුකූලතාවයෙන් හා නිර්මාණශීලීභාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගය මෙවර (2022) හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ එබනේසර් ජෝශප් පියතුමාටය. මෙම සම්මාන ප්‍රදානය ආරම්භ වූයේ 1977 දීය. එතැන...
"ජවය තිබෙයි පෙරළන් යන්න සිවුරට…."
"දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත බලගැන්වීමට එරෙහිව මහා සංඝරත්නය පසුගිය 08 දා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී උද්ඝෝෂණයේ නිරත වූ අයුරු "
"මැතිවරණය පෙරට: තැපැල් ඡන්ද 22 දා සිට"
"ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු කරගෙන යන බවත් ලබන 22 වැනිදා සිට 24 දා දක්වා තැපැල් ඡන්ද විමසීමත් ඒ අයුරින් ම සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. මැතිවරණය පැවැත්වීමට අදාළව එළැඹෙන 23 වැන...
"ජනපති මොනවා කීවත් සංග්‍රහයට කෝටි හත අටක්"
"රජයේ වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට පැහැදිලිව උපදෙස් දී තිබියදී රාජ්‍ය අමාත්‍යංශවල එක් එක් අංශ මට්ටමින් පැවත්වෙන රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන්ගේ සංග්‍රහ වියදම් ලෙසින් මසකට රුපියල් කෝටි හත අටක මුදලක් වැය කරන බව වර්තා වෙයි. එකී රැස්වීම් අ...
"රජයට එරෙහි උද්ඝෝෂණවලට ඇමරිකාව ඩොලර් පොම්ප කරයි"
"උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම ඇතුළු රජයට එරෙහි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වසරේ දී ඩොලර් හැත්තෑ පන්දහස් පනස් දහසක මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදීමට තීරණය කර ඇත. මේ සඳහා ලබන අප්‍රේල් මස වන තුරු ඉල්ලුම්පත් කැඳවා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් යන තේ...
"විස පොල්තෙල් තොග පිටින් ලංකාවට"
"විදේශීය රටවල භාවිත කර ඉවත් කරන ලද මිනිස් පරිභොජනයට නුසුදුසු පොල්තෙල් විශාල වශයෙන් මෙරටට ආනයනය කර ගබඩා කර ඇති බව පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. අපද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගත මෙම පොල් තෙල් තොග පිළිබඳව අවස්ථා රාශියකදී අදාළ වගකිවයුත්තන් දැනුවත් කළද ජාවාරම්කරුවන්ගේ කොමිස් කුට්ටිවලට යටවී කිසිවකුත් ...
"ආනයනය තහනම් කාලයේත් මුදල් අමාත්‍යංශයට කෝටි 114 ක වාහන ගෙන්වලා!"
"වාහන ආනයනය කිරීම තහනම් කර තිබූ කාල සීමාවේ දී මුදල් අමාත්‍යාංශය සඳහා රාජ්‍ය බැංකුවක් විසින් රුපියල් කෝටි 114ක ණයවර ලිපි හරහා සම්පූර්ණ ගෙවීම් සිදුකොට වාහන ආනයනය කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී මෙකී වාහන ආනයනය කර ඇත. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ 2021 මාර්තු 18 දිනැති ලිප...
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් රටපුරා"
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 සඳුදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. සඳුදා උදේ 9.00 ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්ථානයේ පැවැත්වෙන අතර ක...
"ඡන්දය කල්දාන ආණ්ඩුවේ උප්පරවැට්ටි ඔක්කොම පරාදයි"
"ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට ආණ්ඩුව ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග පරදවමින් මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට සිය ප්‍රණාමය පුද කරන බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. විවිධ පනත් ඉදිරිපත් කරමින්, කැබිනට් මණ්ඩල තීන්දු ගත් බව කියමින්, ඉන්ධන සහ මුදල් නෑ යැයි ක...
"වන්නිලාඇත්තෝ ඔස්‌ට්‍රේලියාවට"
"ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන්ට ඔස්‌ට්‍රේලියාවේ සංචාරයක් කිරීමට අවස්ථාවක් උදාවී තිබේ. ඔස්‌ට්‍රේලියාවේ පිහිටි කෞතුකාගාරයක තිබෙන වසර දහසකට ඈත ශ්‍රී ලාංකික ආදිවාසීන්ගේ බවට සැකකරන අස්ථි කොටස් කීපයක් පිළිබඳව කතාබහ කර කිසියම් තීරණයකට එළඹීම සඳහා වන්නිලැ ඇත්තන් මෙම සංචාරයට සහභාගි වෙන බව වාර්තා වෙයි. ආදිවාසි නායක ඌරුවරිග...
"උසාවි මැදිහත්වීම් නෑ ඡන්ද වැඩ ඉදිරියට"
"පළාත් පාලන මැතිවරණ නීති අණ පනත් අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට ඇති බැවින් ඒ සඳහා තම අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය 10 දා පෙන්වා දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම...
"කපාපු බදු සල්ලි ආයෙත් දෙයි"
"උපයන විට ගෙවීම් බද්දට අදාළව මූල්‍ය නොවන ප්‍රතිලාභ මත ඉකුත් ජනවාරි මාසයේ දී අයකර ගෙන ඇති අතිරික්ත මුදල් නැවත අදාළ සේවකයන්ට ගෙවීමට තීන්දු කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් මේ සඳහා උපදෙස් ලබාදී තිබේ. උපයන විට ගෙවීම් බදු ගණනය කිරීමේ දී සලකා බලන මූල්‍ය නොවන ප්‍රතිලාභ සංශෝධනය කරමින් දේශ...
"දැන්වත් ඡන්දය තියන්න මැකොසට සහාය දිය යුතුයි"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව දැන්වත් මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මැතිවරණ කොමිසමට සහයෝගය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රංහය’ට පැවසීය. නිදහස් පක්‍ෂය විදිහට පළාත් පාලන මැතිවරණය ඉක්මණින් පැවැත්විය යුතු...
"ශ්‍රී ලංකාවටත් ප්‍රබල භූ කම්පන"
"ඉන්දු ඔස්‌ට්‍රේලියා භූ තලයේ ගැටීම් දිගින් දිගටම ඇති වන බැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආසන්න භූ තලයේ තරමක් ප්‍රබල භූ කම්පන ඇති වීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ඉන්දු ඔස්‌ට්‍රේලියා භූ තලය ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් දාහක පමණ දුරින් තිබෙන බවත් එහි ඇත...
"ලාදුරු රෝගීන්ගෙන් 14 ක් ළමයි"
"හඳුනාගනු ලබන ලාදුරු රෝගීන්ගෙන් සියයට 14ක් ළමා ලාදුරු රෝගීන් බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය කියයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ මෙම වසරේදී රෝගීන් හඳුනා ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ මගින් ලාදුරු රෝගීන් හඳුනා ගැනීම තවදුරටත් ඉහළ යා හැකි බවය. 2022 වසරේදී ලාදුරු රෝගීන් 1325 දෙනකු හඳුනා ගත් බව ඔහු පැ...
"ඡන්දෙට තවමත් මුදල් බැරි බැරියාව"
"මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් හා ඉන්ධන තොග ලබාදීමට රජය මෙතෙක් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා පළාත් පාලන මැතිවරණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් මිලියන 800ක් පමණ භාණ්ඩාගාරයෙන් කලින් ඉල්ලා සිටිය ද එයින් මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණ යැයි ද මැතිවරණ කාර්යාලයේ නිලධාරියක...
"ඡන්දය: උසාවි මැදිහත්වීම් අවශ්‍ය නැහැ"
"පළාත් පාලන මැතිවරණ නීති අණ පනත් අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට ඇති බැවින් ඒ සඳහා තම අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10 දා) පෙන්වා දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැ...
"නඩුවට කොමිසමේ පොදු අනුමැතිය නෑ: ජනක පරාදයි"
"නඩු ගාස්තුත් අතින් ගෙවන්න වෙයිජනක ලංවිම තම ග්‍රහණයේ තබා ගන්න හදලා අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ම අභියාචනාධිකරණය ඊයේ (10 දා) ප්‍රත...
"ඡන්දය එපා: පෙත්සමේ විභාගය 23 දා"
"ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු පැවැත්වීම වළක්වන රීට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය. මේ අතර එ...
"රෝහල්වල බෙහෙත් වර්ග 150 ක හිඟයක්"
"රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග එකසිය පනහක හිඟයක් පවතින බවත් හෘද රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රැසක් නොමැති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවැසීය. හෘද, දියවැඩියාව, වකුගඩු, පිළිකා, ළමා ශ්වසන, කාලීන රුධිර රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය බරපතළ ලෙස උග්‍රවී තිබෙන...
"සජබ නොයද්දී ෆවුසි තනියම එයි: ඉංග්‍රීසියෙන්ම කතා කරයි අනුරලාත් එති"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ එම විවාදය සඳහා ඉදිරිපත් නොවීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබුණ ද, එම පක්ෂයේ නව මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ඊයේ (10) දින පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි විය. ඒ අනුව ෆවුසි මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ සිය ප්‍රථම කතාව ඉංග්‍රීසි භාෂාව...