Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සරසවි ගැටලුවලට විසඳුම් නැතොත් රට පුරා විරෝධතා" | "සමස්ත විශ්වවිද්‍යාල සිසුන් දැඩි අපහසුතාවයට පත් කරමින් ආණ්ඩුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට ඇද දමා ඇති බවත් මේ නිසා ඉදිරියේ දී සමස්ත විශ්වවිද්‍යාල සිසුන් ඒකරාශී කරගෙන සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක කරන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත ... |
"මුදල් කාරක සභාවෙන් හර්ෂ ද සිල්වා විසිවෙයි" | "නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කළ පසුව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා නව සාමාජිකයන් පත් කර ඇති අතර එම කමිටුවේ සභාපති ධුරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ මෙවර පත් කර නොතිබීම විශේෂත්වයකි. ඒ අනුව එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ ... |
"ඡන්ද අයිතිය ශක්තිමත් වුණා" | "ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10 දා) ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (10 දා) අධිකරණය භූමියේදී මාධ්‍ය හමුවේ පැවසීය. “පුරවැසියන්ට ඡන්දය දීමට ඇති පූර්ණ අයිතිය ඉතා ශක්තිමත් වුණා. අපි මැතිවරණයට සූදානම් වෙනවා. ජනතාව සූදානම් විය යුතුයි මේ වටිනා... |
"ආගමන විගමනය කොරියාවේ හිර වේ" | "කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් විශාල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබාගැනීමට පැමිණීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ දිනවල යම් තදබදයක් තිබුණත් දිනකට පාස්පෝට් 2000ක් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී. කලින් දින වෙන්කරවා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබාගත යුතු වුවත් කොරියන් භාෂා ප්‍රවී... |
"ඉන්දියාවේ ලක්‍ෂ 16කට පුරවැසිභාවය එපාවෙලා" | "ඉන්දියාවේ ලක්‍ෂ 16කට පුරවැසි බව එපාවී ඇත. මේ බව විදේශ ඇමැති ජායිශන්කර් ප්‍රකාශ කර තිබේ. මෙයට බලපා ඇත්තේ විරැකියාව සහ බදු බර වැඩිවීම යැයි වාර්තා වෙයි. 2019 දී 144617කට ඉන්දීය පුරවැසි බව එපාවී තිබේ. කීර්ති වර්ණකුලසූරිය" |
"අයි.එම්.එෆ් තීරණය ණය හිමියන්ගේ අතේ" | "ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබා දෙන එකඟතාවන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවන් ලැබුණු විගස විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අර... |
"දූෂිතයාට උසස්වීමක් දුන්නොත් දුම්රිය වර්ජනයක්!" | "දූෂිත නිලධාරියකු හට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් උසස්වීමක් ලබාදීමට යන බවට දැනගන්නට ඇති බවත්, ඔහුට එලෙස උසස්වීම ලබාදුනහොත් ඊට එරෙහිව ක්‍ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. දූෂිත නිලධාරියකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වාණිජ තනතුරට පත් කළහොත් තමන් මෙලෙස විරෝධය පෑමට සැරසෙන බවත් එ... |
"තුර්කිය කොන්ත්‍රාත්කරුවන්ට ඇති පදමට නටන්න දීලා" | "තුර්කියේ විසිදහසක පිරිසක් මරුමුවට පත්වූයේ රජය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රිසි පරිදි මහල් නිවාස ඉදිකිරීමට ඉඩදීම නිසා බව තුර්කි මාධ්‍ය හෙළිකර ඇත. භූ චලනවලට ඔරොත්තු දෙන ලෙස ඉදිකළ නිවාස පවා මෙලෙස කඩාවැටී තිබේ. තුර්කියේ විශාල ගොඩනැඟිලි ඇතුළු මහල් නිවාස 75000 ක් කඩා වැටී ඇත. එසේම ගොඩනැඟිලි 672000 කට හානි සිදුවී තිබේ. කීර්... |
"වැටුප් සමාලෝචනය කර බදු ක්‍රමය සැකසිය යුතුයි – විගණන නිලධාරීහු කියති" | "භාණ්ඩාගාරයේ අනුමැතියක් නැතිවම සමහරු වැටුප් වැඩිකර ගෙන පුද්ගල ආදායම් බදු පනත සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ප්‍රශ්නයට ඇති එකම විසඳුම වන්නේ වහාම රාජ්‍ය වැටුප් හා දීමනා සම්බන්ධ සමාලෝචනයක් කර කොයි කාටත් ගැලපෙන නිසි බදු ප්‍රතිපත්තියක් සැකසීම යැයි රජයේ විගණන නිලධාරීහු කියති. රජයේ ඇතැම් ආයතන මුදල් අමාත්‍යාංශයේ හෝ මහා භාණ්ඩාගාරයේ අ... |
"ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිළිගන්න බෑ – බිරිඳ ඇතුළු ඥාතීහු උසාවියට කියති" | "වාර්තා දී ඇත්තේ වෘත්තීය අත්හිටුවූ ජේ. එම්. ඕ. කෙනෙක් – ජනාධිපති නීතිඥ කියයිමුලින් කිව්වේ ගෙල සිරකරලා කියලා දැන් කියන්නේ සයනයිඩ් ශරීරගත වෙලා කියලා කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි මොහොමඩ් නිසාර් රුහුල් හක් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර... |
"බද්ද සුද්ද කරන්න මහින්දානන්දගෙන් සද්දයක්" | "උපයන විට ගෙවීමේ නව ආදායම් බද්ද බලපානුයේ රාජ්‍ය අංශයේ සියයට පහක් පමණක් වන පුද්ගලයන් 76,166දෙනකුට බව මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) පැවසීය. මේ වන විට පනවා ඇත්තේ නව බදු ක්‍රමයක් නොව 2019 වසරේ පැවැති බදු යැයි ද හෙතෙම කීය. කෙසේ වෙතත් මේ වන විටත් බදු ගෙවනුයේ මෙරට පුද්ගලයන්ගෙන් තිස් දහසක් පම... |
"ඩයනා අල්ලන්න වරෙන්තු ඕනෑ නෑ!" | "කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් සී.අයි.ඩීයට කියයි රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් මේ වනවිට අධිකරණයට ඉදිරිපත්ව ඇති ලේඛන අනුව පැහැදිලි වන බවත් එකී වැරදි ආගමන විගමන පනත අනුව වැරදි බැවින් වරෙන්තු නැතිවම ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාව ප... |
"ඉන්දුනීසියාවේදී ඔනේෂ් ඝාතනය ගැන සීඅයිඩී විමර්ශනයක්" | "‘ඔපෙක්ස් සමූහ ව්‍යාපාරයේ’ අධිපති ඔනේෂ් සුභසිංහ මහතා ඉන්දුනීසියාවේදී අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති ... |
"උපයන විට බද්දෙන් බිලියන 100 ක් හොයන්න බෑ!" | "උපයනවිට බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 100ක් අහිමි වන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් මෙම බද්දෙන් එවැනි මුදලක් සොයාගත නොහැකි බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. උපයනවිට බද්දෙන් රුපියල් බිලියන සියයක් ලැබෙන ආකාරය පෙන්වන ලෙස ජනපතිවරයාට අභියෝග කරන බවද ඒ මහතා ඊයේ (09දා... |
"දීමනා නිදහසෙන් බදු ඉලක්කය පුස්සක් වෙලා" | "පුද්ගල ආදායම මත බදු අයකර ගැනීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ලබාගන්නා වැටුපට අමතරව හිමිකම් කියන විවිධ දීමනා බද්දට යටත් නොවන නිසා අපේක්‍ෂිත පරිදි රුපියල් බිලියන 100 (කෝටි 10,000) ක බදු ආදායම සපුරාගත නොහැකි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය. මීට අමතරව බොහෝ උසස් රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනවාරි ම... |
"වාහන අලෙවිය බින්දුවට ම වැටෙයි" | "ශ්‍රී ලංකාවේ වාහන අලෙවි ව්‍යාපාරය මේ වනවිට බින්දුවට වැටී ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා “දිවයින”ට පැවසීය. දැනට මෝටර් රථයකට හිමිකම් කියන කිසිම අයකු ඔවුන් සතුව තිබෙන වාහන විකිණීමට හොයන බවත් අලුතින් වාහනයක් මිලදී ගන්නට කිසිවකු උත්සහ නො ගන්නා බවත් ඒ මහතා කීය. මේනිසා මෝටර් රථ අලෙවි කර්මාන්තය... |
"තායිලන්තයට ගෙන ගොස් තරුණ තරුණියන් 5 දෙනකු අතරමං කරලා" | "තායිලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පස්දෙනකු එරටට රැගෙන ගොස් අතරමං කළ සිද්ධියක් පිළිබඳ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. සංචාරක වීසා මත මොවුන් තායිලන්තයට රැගෙන ගොස් පසුව බෝට්ටු මගින් මියන්මාර්වලට යවා ඇත. අනතුරුව ඔවුන් මුදල් ජාවාරම් කරන සංවිධානයකට භාරදී ඇත. මෙම ජාවාරම මෙහෙයවූ ශ්‍රී ල... |
"මන්ත්‍රී ධුරයේ ෆවුසි දිවුරුම් දෙයි: ආණ්ඩු පැත්තට යන විට විපක්‍ෂයේ අසුන පෙන්වයි" | "සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඊයේ (09දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තුව ඊයේ රැස්වීමෙන් අනතුරුව එහි ප්‍රථම කටයුත්ත ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා නව මන්ත්‍රීවරයකු ... |
"ජනාධිපති දෙකොන පත්තුවෙන 13 බලාත්මක කිරීමට හදනවා" | "හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (පාර්ලිමේන්තු නව සැසිවාරය) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධයෙන් මේ පැවැත්වෙන සංවාදයේදී කියන්න ඕනා එතුමා ඊයේත් කිව්වා සියළු දෙනාම රට ගොඩ ගන්න එකතු වෙන්න කියලා. මම හිටපු ජනාධිපති ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ මහතා සමගත් කිව්වේ සර්ව පාක්ෂික රජයක් හදමු කියලා. අපි ඒකට සාකච්ඡා කළ... |
"ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම පැෂන් එකක් වෙලා:" | "අවුරුදු 75 න් 40 ක්ම රට පාලනය කළ පක්‍ෂ නායකයා මෙතෙක් ගත් තීරණ වැරැදියි කියා කියනවා– පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් : (පාර්ලිමේන්තු නව සැසිවාරය) අද ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ෆැෂන් එකක් වෙලා. එදා හැමදේටම කොමිෂන් දානවා වගේ අද ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිපත්ති මාලාවෙන් කියන්නේ හිටපු ආණ්ඩු කළ ආර්ථික, ... |
"අභියෝගය භාර ගැනීමට ජනපතිට කොන්දක් තිබීම ගැන මගේ ගෞරවය පුද කරනවා" | "වේත්‍රධාරී නරේන්ද්ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රී දිවුරුම්දීම, නිවේදන, ලිපිලේඛන, කාරක සභා වාර්තා, වාර්ෂික වාර්තා, වරප්‍රසාද ප්‍රශ්න විමසීම, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, පා... |
"පමා කළ මහපොළ දෙනු…" | "මාස ගණන් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙසත් රජයට බලකරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු විශාල පිරිසක් කොළඹ විශ්වවවිද්‍යාලය ඉදිරිපිට සිට පාගමනින් විශ්වවවිද්‍යාල මන්දිරය ඉදිරියට ගොස් පැය 2 කට අධික කාලයක් විරෝධතාවක ඊයේ (9දා) දහවල් නිරත වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්... |
"නොරොච්චෝලයට ආපු ගල්අඟුරු නැවට ගෙවන්න සල්ලි නෑ" | "නොරොච්චෝලේ බලාගාරයට ගොඩබෑම සඳහා පැමිණ ඇති ගල්අඟුරු නැවකට ගෙවීමට මුදල් නැතැයි ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය. ගල්අඟුරු නැව් 12 ක් සැපයීමට ඉදිරිපත් වූ ඉන්දුනීසියානු සමාගම ද එම ගල්අඟුරු සැපයිය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කීය. මෙටි්‍රක් ටොන් 60,000 ක් පමණ රැගෙන මෙම නැව ප... |
"වෙඩි ශබ්ද ඇසුණෙත් නෑ සාද දන්නෙත් නෑ" | "මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති නුවරඑළිය සෙන්පති මන්දිරයේ පසුගියදා තමන් සිටියදී රාත්‍රී වෙඩි ශබ්දයක් හෝ සාදයක ශබ්දයක් තමාට නම් ඇසුණේ නැතැයි මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය. එහෙත් එවැනි සිද්ධියක් වූ බවට කියමින් ප්‍රබන්ධයක් ගෙතූ ස්ථාන භාරකරු යැයි කියනා පුද්ගලයා මෙන්ම එම ප්‍රවෘත්තිය ජ... |
"13 ට ගිනි තබති – පොලිසිය මහ සඟරුවන ඇවිළෙති" | "13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණයට එරෙහිව ඊයේ (08 දා) මහා සංඝරත්නය ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතකට ද ගිනි තබමින්, පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනුණි. මෙම විරෝධතා පෙළපාලිය සඳහා මහා සංඝ... |
"‘බලතල දෙන්න බලය දුන්නේ කවුද’" | "දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් උතුරට ඉඩම්, පොලිස් බලතල ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලයක් ලබා දුන්නේ කවුදැයි කියා ප්‍රශ්න කරන බව මිහින්තලා විහාරාධිපති අතිපූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. ජනාධිපතිවරයා එලෙස කටයුතු කිරීමට සැරසෙන්නේ තෛපොංගල් දා රටේ රාජ්‍ය නායකයා යාපනයට පැමිණෙද්දී එ... |
"පළාත් 9ටම නව DIG බල ප්‍රදේශ" | "පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොකළ ද, පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඊයේ (08 දා) සඳහන් කළේය. ඊට අමතරව රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දමමින් දූෂණය මැ... |
"බදු පනත හකුළා ගනු රටේම ජන ඝෝෂා" | "‘බදු සංශෝධන පනත වහා හකුළා ගනිව්, ජනතාවට සහන දියව්’ මැයෙන් වෛද්‍ය, තෙල්, ජල, විදුලි, බැංකු සහ වරාය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඊයේ (08 දා) පැවැත්වූ විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් රට පුරා සේවාවන් රැසක් අකර්මණ්‍යව පැවතිණ. මෙම විරෝධතා සහ උ්දඝෝෂණ සඳහා අත්‍යවශ්‍ය සේවාවන්හි වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටි අතර වෘත්තීය සංගම් නායකයන... |
"මාකෘභූමිය ආර්ථික වශයෙන් යටත් විජිතයක් බවට පත්කළ යුතු නෑ" | "අප මාතෘ භූමිය ආර්ථික හෝ සමාජීය යටත් විජිතයක් බවට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) නව සැසිවාරය විවෘත කිරීමෙන් පසුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද කීය. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින්, මම ... |
"රනිල් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්න" | "විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ලබාදී ඇති නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවන් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම් නැවත න... |
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් රටපුරා" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 සඳුදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. සඳුදා උදේ 9.00 ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්ථානයේ පැවැත්වෙන අතර ක... |
"උපයන විට බදු ගැහිල්ල වෙනස් වෙයි" | "මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගෙන් උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ සංශෝධිත චක්‍රලේඛය නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ම... |
"පාර්ලිමේන්තු පිවිසුම ළඟ සත්‍යග්‍රහයේ යෙදුණු කස්සප හිමිට තුෂාරට ඇප" | "13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව සහ ජනතාව මත අසාධාරණ ලෙස බදු පැනවීමට එරෙහිව ඊයේ (08දා) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සත්‍යග්‍රහයක යෙදී සිටි බලන්ගොඩ කස්සප හිමි සහ කමන්ත තුෂාර නමැති පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. පාර්ලිමේන්තු මාර්ග පිවිසුමට පැමිණ අයුතු අවහිරයක් සිදු කිරීම හේ... |
"ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය අද සහ හෙට" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ඊයේ (08 දා) දින ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දෙදින විවාදයක් අද සහ හෙට (09, 10) දිනවල පැවැත්වෙනු ඇත. මෙම විවාදය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේ දී ගත් තීරණය අනුවය. ඒ අන... |
"රටට මිතුරු හා හතුරු කවුද කියා ජනතාව තේරුම්ගෙන හමාරයි" | "දැන් මේ රටට ආදරය කරන්නේ කවුද? මිතුරු කවුද? හතුරා කවුද? කියා ජනතාව තේරුම් ගෙන හමාර’ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය ජාතික ජන බලවේගය බලංගොඩ ආසන සමුළුව අමතමින් ඒ මහතා මේ බව කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය අද හැමෝම කියන්නේ මේ රට ඊළඟට බාරදෙන්නේ කාටද? කොළවලටත් දුන්නා. නිල්... |
"උ/පෙළ නිමවන තෙක් විදුලි කපනවාද නැද්ද නියෝගය හෙට" | "අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට බල කරන අතුරු තහනම් නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කරන්නේ ද නැතිද යන නියෝගය හෙට (10දා) නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (08 දා) තීරණය කළේය. මහජන උපයෝගිතා කොමිසම විසින් තම අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් ... |
"ආචාර්ය සමිති සම්මේලන ලේකම් ඝාතන තැතක්" | "විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා සිය නිල පරිශ්‍රයේදී ඝාතනය කිරීමේ උත්සාහයක් පැවති බව එම සම්මේලනය ඊයේ (08 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය එස්. බන්නැහැක මහතා සඳහන් කළේය. ලේකම්වරයාගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව ලැබී ඇති විශ්වාසදායි තොරතුරු සම්බන්ධයෙන් එම සම්මේලනය මේ වනවිට පොලිසියට පැමිණිල්... |
"විදෙස් සංචිත ඩොලර් බිලියන 2.12 දක්වා ඉහළට" | "මේ වසරේ (2023) ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර් බිලියන 2.12 ක් දක්වා වැඩි වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවැති ඩොලර් මිලියන 1,898ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ... |
"අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් මුදල් – ජනපතිගෙන් උපදෙස්" | "රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වා ගෙන යෑමේ අරමුණින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ. රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනත... |
"ෆවුසි අද මැතිසබයට" | "ඒ. එච්.එම්. ෆවුසි මහතා අභිනව මන්ත්‍රීවරයකු වශයෙන් අද (09) දින පාර්ලිමේන්තුවේදී දිව්රුම් දීමට නියමිතව ඇත. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් ඔහු අද දින දිවුරුම් දෙයි. ඒ අනුව අද දින පාර්ලිමේන්තු කටයුතුවල ප්‍රමුඛ කටයුත්ත ලෙස අභිනව ම... |
"අයි. එම්. එෆ්. යන්න පැරිස් සහතිකය ලැබෙයි" | "මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අදාළ පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය එම සමාජය නියෝජනය කරන ණය හිමි රටවල් විසින් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය සහ යෝජිත විස්තීරණ මුදල් පහසුකමට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා අවශ්‍ය ම... |
"රටට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදයයි – අලි-කපුටු ආණ්ඩුව ගෙදර යැවීමට සාමකාමී අරගලයක් කරනවා" | "සමාජ මාධ්‍ය ජාලවල නිර්මාණය කරන දේශපාලන රැළිවලට වසඟ නොවී රටේ සමස්ත ජනතාව ජීවත් කරවන, ශක්තිමත් කරන පොදු ජන යුගයකට ඔබගේ වරම ලබා දෙන්න යැයි සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ කෑගල්ල නිදහස් මාවතේ දී කෑගල්ල, දැදිගම හා ගලිගමුව යන මැතිවරණ කොට්ඨාසවල අපේක්ෂක අපේක්ෂ... |
"මළ ගණන විසිදහසක්" | "තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කතක් ගැන මෙතෙක් තොරතුරක් නෑමියගිය 5000 කගේ සිරුරු හමුවේ දකුණු දිග තුර්කිය හා උතුරු දිග සිරියාව කම්පනයට පත්කළ මහා භූමිකම්පාවෙන් මියගිය පිරිස විසිදහස ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර ඇත. මේ භූමිකම්පනය සිදුවීමට පෙර කුරුල්ලන් කලබලයට පත්වී අමුතු හැසිරීමක් දක්වන අකාරයේ වීඩියෝ සමාජ මාධ්... |
"දේශීය ආදායම් – රේගුව සහ සුරාබදු එක් නොවීමෙන් ප්‍රකෝටි ගණනක බදු අහිමි වෙලා" | "ප්‍රධාන වශයෙන් රජයට ආදායම් රැස් කර දෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගුව යන දෙපාර්තමේන්තු සහ ඒවායේ දත්ත පද්ධති මේ දක්වා එකිනෙකට සම්බන්ධ වී නොතිබීම හේතුවෙන් කලක සිට රුපියල් ප්‍රකෝටි ගණනක බදු ආදායමක් රජයට අහිමි වී තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අදාළ අතීත වාර්තා ගෙන බැලුවහොත් මේ බව පැහැදිලිව අනාවරණය වන බව කැබිනට් ... |
"එක්ස්ප්‍රස් පර්ල් නැවේ යකඩ කපාගෙන යෑමට ඉඩ දෙන්නේ බදු ගෙව්වොත් විතරයි" | "ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙරට මුහුදු සීමාව තුළ ඇති මෙම නෞකාවේ යකඩ කපා ඉවත් කර ගන්නේ නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ද ලබා ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා ... |
"ජනාධිපති සමාව යටතේ දුමින්ද නිදහස් කිරීම වහාම අවලංගු කරන්න" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම වහාම අවලංගු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා යන මහතවරුන් ඇතුළු නීතිඥවරු ඊයේ (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන... |
"ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපෘති කාර්යාල රැසක් වසා දැමීමට නිර්දේශ" | "දැනට මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක එකසිය තිස්තුනක් අතරින් කාර්යාල රැසක් වසා දැමීමට විශේෂ කමිටුවක් මගින් රජයට නිර්දේශ කර තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අදාළ කාර්යාලවල ඵලදායිත්වය හා කාර්යක්‍ෂමතාව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය මග... |
"‘ජනාධිපති කාර්යාලය’ නමින් තිබූ වාහන 56ක් ආගිය අතක් නෑ!" | "ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබූ වාහන 56ක් එම කාර්යාලයේ නොමැති අතර එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් ද සිදුකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම මෙම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කරගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එසේ කාර්යාලයේ නොතිබූ එම වාහන සම්බන්... |
"අප්‍රේල් මසට පෙර ගල්අඟුරු නැව් නාවොත් රට අඳුරේ!" | "දැනට තිබෙන ගල්අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ ලබන මාර්තු 06 වැනිදා දක්වා පමණක් බැවින් සැලසුම් කර තිබෙන පරිදි ඉතිරි ගල්අඟුරු නෞකා 21, අප්‍රේල් මසට පෙර ගොඩබාගත නොහැකි වුවහොත් විදුලි කප්පාදුව දරුණු වී යා හැකි බව ලංවිම ඉංජිනේරුවෝ අනතුරු අඟවති. ලබන අප්‍රේල් 15 ට පමණ පෙර මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු නෞකා 21 ක් නොරොච්චෝල, ලක්විජය ග... |
"පාර්ලිමේන්තුවේ නව සභාවාරය අද ඇරැඹෙයි" | "නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද (08දා) පෙරවරු 10 ට ආරම්භ කෙරේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට එහි මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. ඊට පෙර ජනාධිපතිවරයා වෙනුවෙන් ඉතා සරල උත්සවයක් සහ පාර්ලිමේන්තු නිල චාරිත්‍ර සිදු කෙරේ. ජනාධිපති රනිල් වික්... |
"සම්මානය අරන් කටුනායකට ආවේ බුද්ධි අංශයට ප්‍රකාශයක් දීලා" | "ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි රොටර්ඩෑම් සම්මානය දිනූ ජගත් මනුවර්ණ කියයි “මම මෙම සිනමා සම්මානය රැගෙන කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ මට අසීරුතා ඇති වුණා. අරගලයට සහභාගී වීම පිළිබඳව මට එරෙහිව නඩු දෙකක් පවරා තිබෙනවා. ඒ නඩුවලට අදාළව ගුවන් ගමන් තහනම් නියෝග දෙකක් ද පනවා තියෙනවා. ඒ නිසා මම මේ සිනමා සම්මානය රැගෙන ආවේ ගු... |
"රැලිවලට ඉඩ: පෙළපාලි බැහැ" | "‘බදු සංශෝධන පනත වහා හකුලා ගනිව්: ජනතාවට සහන දියව්’ මැයෙන් ප්‍රධාන පෙළේ රාජ්‍ය වෘත්තීය සමිති ගණනාවක් එක්ව සංවිධානය කරන විරෝධතාව පැවැත්වෙන අද (08 වැනිදා) කොළඹ නගරයේ ආරක්‍ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ අටදහසකට ආසන්න පිරිසක් යොදවා ඇත. මෙහිදී විරෝධතා රැලි පැවැත්වීමට ඉඩකඩ සලසා ද... |
"ඖෂධ සැපයුම්කරුවන්ට බිලියන 35 ක පොල්ලක්…" | "සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 35 කට අධික මුදලක් ගෙවීමට ඇතැයි ගණන් බලා ඇත. එම මුදල් නිසියාකාරව ගෙවීම් නොකිරීම නිසා ඖෂධ සැපයුම්කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සැපයීම සීමාකර ඇතැයි ද එම නිසා රජයේ ඖෂධ ගබඩාවල ඖෂධ තොග අඩු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය. හෘද, පිළිකා ඇතුළු සි... |
"ලංකාවේ මාළු අපනයනයට රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්" | "ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ජපානය ඇතුළු අනෙකුත් රටවලට අපනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විදෙස් ව්‍යාපාරිකයන්ගෙන් ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා ඉල්ලීමක් කර ඇත. පසුගියදා ජපානයේ ඔසාකා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හයවෙනි වරටත් පවත්වනු ලැබූ ව්‍යාපාරික සමුළුවට සහභාගි වෙමින් පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහ... |
"තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කතක් ගැන මෙතෙක් තොරතුරක් නෑ" | "තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය පවසයි. තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් වී තිබේ. භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනකු නිරුපද්‍රිතව සිටින ... |
"යුද හමුදාවේ 300 ක් තුර්කියට" | "ප්‍රබල භූ කම්පනයකින් ආපදාවට පත්ව සිටින තුර්කි ජනතාවට සහන සැලසීම සඳහා තුන්සියයක යුද හමුදා සෙබළුන් පිරිසක් තුර්කිය බලා පිටත්ව යෑමට සූදානම්ව සිටින බව යුද හමුදාව සඳහන් කරයි. එම සහන කණ්ඩායමට අයත් සියලු දෙනා යුද හමුදා වෛද්‍ය බළකායට සහ ඉංජිනේරු බළකායට අයත් සෙබළු වෙති. මේජර් ජෙනරාල්වරයකුගේ නායකත්වය යටතේ මෙරටින් තුර්කය බලා පිට... |
"ලයිට් කැපිල්ලේ තීන්දුව හෙට හෝ අනිද්දා" | "අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලි කප්පාදුව වළක්වන අතුරු තහනම් නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන බ්‍රහස්පතින්දා (09 දා) හෝ සිකුරාදා (10 දා) යන දින ඇතුළත නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07 දා) පස්වරුවේ තීරණය කළේය. එමෙන්ම, අධිකරණයට අපහාස කිරීමේ චෝද... |
"බද්දට එරෙහි වෘත්තීය සමිති විරෝධතාවත් අද" | "රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ඛනිජ තෙල්, විදුලි ඇතුළු වෘත්තීය සමිති එකමුතුව අද (08 දා) දැවැන්ත විරෝධතාවක් සහ වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇත. අද අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකින් ආරම්භ කෙරෙන මෙම විරෝධතාවට රජය යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, සියලු සේවකයන් එක්වන වැඩවර්ජනයක් දක්වා විරෝධතාව ඉදිරියට පවත්වාගෙන යන ... |
"රටපුරා සියලු වෛද්‍යවරු අද වර්ජනයේ: චැනල්වලිනුත් ඉවත් වෙති" | "රජයේ අසාධාරණ බදු සංශෝධනය ඇතුළු ප්‍රධාන කරුණු හතරකට විරෝධය පළ කරමින් අද (08 දා) උදෑසන 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. මේ සඳහා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවෘත්තිකයන්ගේ ද සහාය ලැබී තිබෙන අතර, ඔවුන් අද පෞද්ගලික සේවාව... |
"තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැන ගන්න දුරකථන අංක දෙකක්" | "තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු විමසීමට සහ ඔවුන් පිළිබඳව දැනුම්දීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වාදී ඇත. ඒ අනුව 009031242710-32 සහ 00905344569498 දරන දුරකථන අංක අමතා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම් දීමට සහ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විම... |
"ගැසට්ටුව තහනම් කාලයේ – බිත්තර මිලියන 20 ක් විකුණා අයුතු ලාභයක් ලබලා" | "පාරිභෝගික සේවා අධිකාරියට ඔවුන් වෙත පැවැරී ඇති රාජකාරි ඉටුකිරීමට බාධාවක් වන පරිදි බිත්තර මිල පාලන ගැසට්ටුවට එරෙහිව නඩු පැවැරූ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයෙන් නඩු ගාස්තු අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඊයේ (06 දා) අභ... |
"ඇසළ පෙරහැර සමය වන විට රටට ආර්ථික සහනයක් ලබාගන්න පුළුවන් වේවි" | "මෙම වසරේ අගෝස්තු මාසයේ ඇසළ පෙරහර සමය වන විට රටට ආර්ථික සහනයක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර සමාරම්භක අවස්ථාවට ඊයේ (05) රාත්‍රියේ එක් වෙමිනි. මෙම නවම් පෙරහර මංගල්‍යය වාර්ෂිකව පැවැත්වීම රටට ආශිර්වාදයක් මෙන්ම සුබ ලකුණක් ... |
"කටුනායකදී ඇල්ලූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට ඇප – පොලිසිය දර්ශන ඇල්ලුවේ කොළේ වහලා" | "පසුගිය වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අරලියගහ මන්දිරයේ සිට ගාලුමුවදොර අරගල භූමියට කඩාවැදී අරගලකරුවන්ට පහරදීමෙන් පසුව යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ මහජන සාමය කඩවන ආකාරයෙන් අදහස් දැක්වූයේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා රුපියල්... |
"ඔස්ටේ්‍රලියාවේ විශාලම බෞද්ධ විහාරය ගිනිගෙන වැනසෙයි" | "ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පිහිටි විශාල බෞද්ධ විහාරයක් ගිනිගෙන විනාශ වී තිබේ. මෙය චීන මහායාන බෞද්ධ විහාරයකි. මෙම විහාරයට යම් අයකු හෝ කණ්ඩායමක් විසින් ගිනි තැබුවාදැයි සැකයක් ද මතුවී තිබේ. මෙම විහාරයේ දායකයන්ගේ මියගිය ඥාතීන්ට අයත් අළු බදුන් දහසක් පමණ මෙහි තැන්පත් කර තිබූ අතර ඒවා ද විනාශ වී යෑම එම පිරිසගේ බලවත් සංවේගය... |
"ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන ගෝඨාගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි" | "ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (06දා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊය... |
"පාර්ලිමේන්තුවේ නව සභාවාරය හෙට ඇරැඹෙයි" | "නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය හෙට (08දා) පෙරවරු 10 ට ආරම්භ කෙරේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට එහි මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. ඊට පෙර ජනාධිපතිවරයා වෙනුවෙන් ඉතා සරල උත්සවයක් සහ පාර්ලිමේන්තු නිල චාරිත්‍ර සිදු කෙරේ. ජනාධිපති රනිල් වික... |
"සජබ හෙට මැති සබය වර්ජනය කරයි" | "වාරාවසාන කොට ඇති පාර්ලිමේන්තුව යළි විවෘත කරන හෙට (08දා) නොපැමිණ එම අවස්ථාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. එම පක්ෂයේ කළමනාකාර කමිටුවේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. පාර්ලිමේන්තුව කල් දැමීමට තරම් විශේෂ හේතුවක් නොමැතිවීම සහ 75 වැනි ජාතික නිදහස් උ... |
"ඔනේෂ්ගේ මරණය ගැන රාජ්‍යතාන්ත්‍රික පරීක්‍ෂණයක්" | "ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධිය ඝාතනයක් බවට සැක කෙරේ. පසුගිය ඉරිදා (05දා) උදෑසන... |
"ජාකර්තාහිදී ඝාතනය වූ ශ්‍රී ලාංකික කෝටිපතියාගේ බිරිඳ කටාරයට පැනලා" | "ජාකර්තා නුවර මහල් නිවසකදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික කෝටිපතියකු වූ ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණයට සම්බන්ධ ඔහුගේ බිරිය සහ තවත් නාඳුනන කාන්තාවක් ජාකර්තා ගුවන්තොටුපළින් දෝහා කටාර් වෙත යන අයුරු පොලිසිය සොයාගෙන ඇත. මෙම දෙදෙනා ජාකර්තා ගුවන්තොටුපළ ආගමන විගමන ඒකකයෙන් හඳුනාගෙන ඇති අතර ඔවූහු බ්‍රසීල ජාතිකයෝ වෙති. එම කාන්තාවන් දෙදෙනා... |
"මෙරට තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් කෙන්යාවේදී මියයයි" | "මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කමිල් හුසේන් මහතා කෙන්යාවේදී අභාවප්‍රාප්ත වී ඇත. පසුගිය 05 වැනිදා මෙම ව්‍යාපාරිකයා අභාවප්‍රාප්ත වී ඇත්තේ නියුමෝනියා රෝගයට ගොදුරු වීමෙනි. විදේශ ඇමැති අලි සබ්රි මහතා ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කමිල් හුසේන් සැබෑ මිතුරෙක් සහ දේශප්‍රේමියෙක් බව සඳහන් කර ඇත." |
"ඉල්ලීම් 3 කට විසඳුම් ඉල්ලා රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය සංගම් හෙට ලෙඩින්" | "ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සංගම් විසින් හෙට (08දා) එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. එසේම එදිනම උදේ 10.00 ට කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ඒ සඳහා රජයේ සේවාවන් 18 කට අයත් වෘත්තීය සංග... |
"ලාෆ් ගෑසුත් රු. 200කින් නගී" | "ලාෆ් ගෑස් සමාගම ද සිය ගෘහස්ථ ගෑස් මිල ඊයේ (06දා) සිට ඉහළ දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 5,280 කි. කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2112 කි. කිලෝග්‍රෑම් 02 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ... |
"රට නොබෙදා බලය බෙදමි – ජාතික නිදහස් දින ජනපති ජාතිය අමතමින් කියයි" | "ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් සිදුකරන නමුත් රට බෙදන්නට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළේය. උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටලු ගැන කඩිනම් පියවර ගැනීමට කමිටුවක් පත්කර ඇති බවත් එහිදී ගන්නා සියලු තීරණ ක්‍රියාත්මක කරන දින වකවානු... |
"මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් මැරයෝ රිමාන්ඩ් – පොලිසිය අතුරින් සමහර මැරයෝ ආවා මරදානේ පහරදීමට පොලිසිය ඉඩදුන්නා" | "මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී පසුගිය 3 වැනිදා පැවති නිදහස සත්‍යග්‍රහයේදී කලහකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මැර කල්ලි සාමාජිකයන් යැයි කියන සැකකරුවන් තිදෙනකු ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ සැකකරුවන් ලෙස නම්... |
"කෝටිපතියා ඝාතනයේ සැක යුවළ දැලේ" | "‘ෂේඩ්’ රෙදිපිළි ව්‍යාපාරයේ හිමිකරු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු ද වන රොෂාන් වන්නිනායක මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ පොලිසිය මගින් ඊයේ (5 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. කඳාන පොලිසියට ලැබුණු තොරතුරක් මත ප්‍රධාන සැකකරු කඩවත ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුගේ බිරිඳ කඳාන ප්... |
"සත්‍යග්‍රහයට එල්ල කළ මැර ප්‍රහාරයට ගාල්ලේ විරෝධය…" | "ඊනියා නිදහස් දින සැමරුමට විරෝධය පළකරමින් පැවැත්වූ සාමකාමි සත්‍යග්‍රහයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගාල්ල මහජන කවුන්සිලය සංවිධානය කළ විරෝධතාවක් 4 දා පස්වරුවේ ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි. නිදහස කෝ, ත්‍රස්ත පනත අහෝසි කරනු, හොරුන්ට උපහාර, අපිට මැර ප්‍රහාර ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ... |
"පුංචි ඡන්දයට දින සඳහන් කිසිම ලේඛනයක් මුද්‍රණය කරන්නේ නෑ" | "පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කරන දින සඳහන් කරමින් ලිපි ලේඛන (ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන) මුද්‍රණ කටයුතු සිදුනොකරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී ලියනගේ මහත්මිය ඊයේ (5 දා) ප්‍රකාශ කළාය. මැතිවරණයට අදාළව කටයුතු සිදු කිරීමට මුද්‍රණාලයට රුපියල් මිලියන 200 ට වඩා වැයවන බවද ඇය කීවාය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ම... |
"ආර්ථික ගැටලුවක සිටියත් ශ්‍රී ලංකාව තනි කරන්නේ නෑ – පොදු රද මඬුලු මහ ලේකම්" | "ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටිය ද කිසිදු අවස්ථාවක තනිවී නොමැති බවත්, පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි්‍රෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළාය. පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්... |
"ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ අද දෙව් මව් තුරුළේ සැතපෙති" | "ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමාගේ අවමංගල්‍ය උළෙල අද (6 දා) සවස 3.00 ට කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී සිදුකෙරේ. මෙහිදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ සහභාගිත්වයෙන් ආගමික මෙහෙයන් සිදුකෙරේ.නෝමන් පලිහවඩන" |
"චන්දිම වීරක්කොඩිත් සජබ වේදිකාවට – පුංචි ඡන්දයෙන් පසු නිදහස් අරගලය අරඹනවා" | "රට ගොඩනඟන නව නිදහස් අරගලය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ල හිනිදුම සජබ ආසන බල මණ්ඩල රැස්වීම අමතා පැවසීය. රටේ සොරා කෑ මුදල් නැවත අයකර ගැනීමට බිහිකරන කළමනාකරණ අධිකාරි පනත ශක්තිමත් කරන බවත් මුදල් විශුද්ධිකරණ පනතද ශක්තිමත් කරන බවත් පැවසූ විපක්‍ෂනායකවරයා ජාත්‍යන්තර මූල්... |
"13 අහෝසි කරන්න පනතක් ගේන්න – විමල් වීරවංශ" | "ජනාධිපතිවරයා දෙවැනි වරටත් පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවේ මොළේ අමාරුවකට නොව 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඇතුළත් රාජ්‍ය සභා කථාව වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන ඔහුගේ බෙදුම්වාදී ගමනට සුජාත භාවය හදා ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. වීරවංශ මහතා මේ බව කියා සිටියේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැ... |
"අදානි ව්‍යාපාරයේ අර්බුදයෙන් විදෙස් ව්‍යාපෘතිවලටත් බලපෑම්" | "අදානි සමූහ ව්‍යාපාරය අර්බුදයට ලක්වීම නිසා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය මෙන්ම මියැන්මාරයේ ද සිදුකිරීමට නියමිත ව්‍යාපෘතිවලට බලපෑමක් එල්ලවන බවට හින්දු පුවත්පත කියයි. බංග්ලාදේශයට විදුලිය සැපයීම වෙනුවෙන් අදානි සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් තවත් මාස හතකට කල්දමා ඇති බව ද එම පුවත්පත කියයි. ගෞතම් අදානි පසුගිය ... |
"මනම්පිටිය රෝහලේදී ට්‍රොලියෙන් වැටුණු දිඹුලාගල නාහිමිට අසාධ්‍යයි" | "රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (05 වැනිදා) උදෑසන මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් රෝහල තුළට රැගෙන ගිය ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය. මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට උන්වහන්සේව... |
"අභිමානවත් සහ චාම් උළෙලකින් ගාලුමුවදොරදී 75 වැනි ජාතික නිදහස් දිනය සැමරේ" | "75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ‘නමෝ නමෝ මාතා සියවසට පියවරක් ’ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04දා) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. අවම වියදමකින් වුවද ඉතා අභිමානවත් ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලාංකේය ජාතියේ අභිමාන... |
"මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්" | "මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයකු ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. අදාළ පත්කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත යවා ඇත. මෙම නව පත්වීම සිදුකර ඇත්තේ එහි සාමාජිකයන් දෙදෙනකුව සිටි මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීම ... |
"ලිට්‍රෝ ගෑස් මිල නගී" | "ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව රුපියල් 4,409 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ නංවා ඇත. එම මිල වැඩිවීමත් සමග ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743... |
"ඖෂධ හිඟයෙන් රෝහල් පණ අදී" | "මාතෘ රෝහල්වල ප්‍රසූත කාර්යයන් සඳහා භාවිතා කරන ඖෂධ, රක්තවේදයට සම්බන්ධ ඖෂධ, හදිසි ප්‍රතිකාර හා ශල්‍ය උපකරණවල සහ අක්ෂි කාචවල දැඩි හිඟයක් සමස්ත රෝහල් පද්ධතිය තුළ පවතින බැව් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික හා දකුණු පළාත් සම්බන්ධීකාරක වෛi උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසයි. මෙම තත්ත්වය නිසා සමස්ත රෝහල් පද්ධතියම කඩාව... |
"සීමාව ඉක්මවා විදුලියට ජලය දෙන්න බැහැ – ජල ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ" | "කෘෂිකර්මාන්තය හා පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලාශවල ජලය පවත්වාගෙන යා යුතු නිසා විදුලිය නිපදවීමට සිමාව ඉක්මවා ජලය නිදහස් කළ නොහැකි යැයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ නිලන්ත ධනපාල මහතා ඊයේ (05 දා) පැවසීය. ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් පමණ වනතෙක් රටට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ තිබෙන ජලය... |
"නිදහසක් නැති රටක නිදහස සැමරීම විකාරයක් – අපි අද පොලිසියටත් නිදහසක් දුන්නා" | "එක්දහස් පන්සීයක පොලිසියක් එවලා තියෙනවා මේ භූමිය ආරක්ෂා කරන්න. අපි අද ආවේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡාවක් කරන්නයි. ඒ නිසා අද අපි පොලිසියට නිදහස දුන්නා. අපි ජනාධිපතිවරයට කියනවා දැන්ම තොලොන්චි වෙලා යන්න කියලා. නැත්නම් රනිල් වික්‍රමසිංහ එලවා දැමීම සඳහා තියෙන එකම ක්‍රියාමාර්ගය අරගලය කියලා යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ... |
"‘සංචාරක හෝටල් නඩත්තුවට ආම්පන්න ගෙන්වන්න ණය ගෙවන්න රජය මැදිහත් වී සහන දෙන්න’" | "සංචාරක හෝටල් නඩත්තුවට අවශ්‍ය ආම්පන්න ආනයනය කිරීමට හෝ සහන මිලට ගැනීමට පහසුකම් සලසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රටට විදේශ විනිමය ගෙන එන සංචාරක හෝටල් කර්මාන්තය ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාව දීම ප්‍රමාද කළ යුතු නැතැයි මීගමුව සංචාරක හෝටල් සංගමයේ හිටපු සභාපති ලාල් දිසානායක මහතා පවසයි. ලංකාව සාමාන්‍යකරණයට පත්වීම ගැන යථා චිත්‍රය... |
"චීන බෞද්ධ ජනතාව මෙරටට ලබාදෙන ආධාර උපකාර බෙහෙවින් අගය කරනවා" | "චීන බෞද්ධ ජනතාව මෙරටට ලබාදෙන ආධාර උපකාර බෙහෙවින් අගය කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණෝ ප්‍රකාශ කර සිටියහ. උන්වහන්සේ මේ අනුශාසනාව සිදුකළේ කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයේ පැවති උත්සවයක් අමතමිනි. චීනයේ පාහියන් පදනම විසින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන්... |
"ජාතික නිදහස් උත්සවයේදී පාබල හමුදා අභීත රණවිරුවන්….!" | "අභිමානයෙන් සැමරූ 75 වැනි ජාතික නිදහස් උත්සවයේදී පාබල හමුදා අභීත රණවිරුවන් පෙළපාලියෙහි ගමන් ගත් අයුරු.ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"නිදහස් උළෙලේ ජංගම වැසිකිළිවලට කෝටි 1.5 ක්!" | "75 වැනි ජාතික නිදහස් දින උත්සවයේ ජංගම වැසිකිළි සඳහා පමණක් වියදම එක්කෝටි හතළිස් දෙලක්‍ෂ පනස් අටදහස් අටසිය පනහක් (1,42,58,850.00) යැයි අල්ලස, නාස්තිය, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අතිරේ... |
"ඇමරිකන් ඇඟිල්ලට චීනයෙන් රැවිල්ලක්!" | "චීන ශ්‍රී ලංකා සහයෝගිතාවයට ඇඟිලි ගැසීම නවතා ඇමෙරිකාව ශ්‍රී ලංකාවට උපකාර කළ යුතු යැයි චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පවසා ඇත. ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයට අවශ්‍ය සහාය ලබාදීමට චීනය කටයුතු කරන බවද එ... |
"පාර්ලිමේන්තු නව සැසිය 8 දා" | "පාර්ලිමේන්තු නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 08 දා විවෘත කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු පෙරහුරුවක් හෙට (06 දා) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්ර ප්‍රනාන්දු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. ඉතා චාම් සහ සරල ලෙස පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමට කටයුතු සලසන ලෙස මේ වන විට ජනාධිපතිවරයා විස... |
"අත්‍යවශ්‍යම රාජ්‍ය සේවාවලට පමණක් රජයෙන් මුදල්" | "මෑතක දී කරන ලද බදු සංශෝධන මගින් අපේක්‍ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍ය ම රාජ්‍ය සේවා පවත්වාගෙන යෑමට පමණක් මුදලක් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් 2023.01.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් උපදෙස් ලැබී ඇතැයි මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේ... |
"ඡන්ද ඇප මුදල් විශේෂ අරමුදලක – මැතිවරණ කොමිසම" | "පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්‍ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් මිලියන 186ක මුදල විශේෂ අරමුදලක පවතින බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. එම මුදල් කිසිසේත් වෙනත් කටයුත්තකට යොදා ගත නොහැකි බවද හෙතෙම කීය. මැතිවරණයෙන් පසුව ජය ගන්නා පක්‍ෂවලට තැන්පත් කළ ඇ... |
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රටපුරා" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 සඳුදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. සඳුදා උදේ 9.00 ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්ථානයේ පැවැත්වෙන අතර ක... |
"ආර්ථිකය මේ වසරේදී හරි පාරට – මහ බැංකුව කියයි" | "කාලෝචිත ලෙස නිවැරැදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමග දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්‍ෂිත වැඩි දියුණුවීම් මගින් මේ වසර (2023) තුළදී ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇතැයි මහ බැංකුව පවසයි. මේ අතර විදේශ විනිමය ප්‍රවාහයේ අපේක්‍ෂිත වර්ධනයවීම් සහ එහි ප්‍රතිඵළයක් ලෙස ව්‍යාපාර හා ආයෝජකයන්ගේ අපේ... |
"ද්‍රවිඩ සන්ධානයේ ඉඩම් ‘කෙප්ප’ එළියට" | "උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් විශාල ලෙස ආරක්‍ෂක හමුදාව අත්සන් කරගෙන ඇති බවට ද්‍රවිඩ සන්ධානය විදේශ ආණ්ඩුවලට යවා ඇති තොරතුරු සාවද්‍ය බව හෙළිවී ඇත. යාපනයේ අක්කර 25202 ක හමුදාව රැඳී සිටි අතර ඉන් අක්කර 24496ක් මුදාහැර තිබේ. කිලිනොච්චියේ අක්කර 11911 ක හමුදාව සිටි අතර ඉන් අක්කර 7126ක් නිදහස් කර ඇත. මන්නාරමේ අක්කර 7321 ක හමුදාව... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.