Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"බිලියන 55 ක් නැති වුණොත් පැය 6 ක් කළුවරේ" | "නොරච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය රුපියල් බිලියන 55ක මුදලක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය මේ වනවිට දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම මුදල් සොයා ගැනීමට නොහැකි වුවහොත් පැය 06ක විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවටද අනතුරු ඇඟවීම් සිදුකර ඇත. ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ මුදල් අමාත්‍යාංශ ලේක... |
"ගිනිගත් මන්ත්‍රීලාගේ නිවාස කුලිය කෝටි 85 පනියි" | "අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කළ නිවාස වෙනුවට මැති ඇමැතිවරුන් සඳහා මාසික කුලී පදනම මත පන්නිපිටිය වීරමාවත පිහිටි වියත්පුර පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් ලබාදී තිබෙන නිවාස 101ක් සඳහා වසරකට රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයක මුදලක් මහාභාණ්ඩාගාරයට පියවා දමා තිබේ. ඒ අනුව එක් මාසයක දී ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට දැරීම... |
"සියලු ග්‍රහලෝක එකට පෙනෙයි" | "මේ දිනවල අහසේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක් රැයක් තුළ දැක බලා ගැනීමට අවස්ථාව උදාවී ඇති බව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කරයි. ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු පියවී ඇසින් දැක ගැනීමට හැකි බවත් යුරේනස්, නෙප්චූන් යන ... |
"ජනක පන්නා හෝ විදුලි බිල නග්ගන්න හදයි!" | "ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කර හෝ විදුලි ගාස්තු ඉහළ දැමීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ. මේ අනුව සභාපතිවරයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් එය සම්මත කර ගැනීමට අවශ්‍ය බව ලංවිම පාලනාධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ වනවිට සියයට හැටපහ... |
"ආණ්ඩුව රිම් එකෙන්" | "අත්‍යවශ්‍ය වියදම්වත් පියවා ගැනීමට තරම් මුදල් මහා භාණ්ඩාගාරය සතුව නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මේ නිසා රටේ ඉදිරි වියදම් පියවා ගන්නේ කෙසේද යන්න විසඳුම් සෙවිය යුතු ගැටලුවක් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. වර්තමානයේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ පවත්නා ගැටලු සඳහා සියලු අංශ කෙරෙහි ... |
"මෛත්‍රීගේ කැටය ශ්‍රීලනිපයේ අතට" | "පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කර තිබෙන රුපියල් කෝටි 10 ක වන්දි මුදල ශ්‍රීලනිප ශාඛා සමිති හරහා එකතුකර ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි එජනිස මහ ලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය. මෙම මුදල් ප්‍රමාණය කෙලෙස හෝ එකතුකර ගන්නා බවත් එය එතරම් අසීරු නොවනු ඇති බවත් ඒ මහතා ව... |
"පාස්කු ප්‍රහාරය සොයන්න ජාත්‍යන්තර විමර්ශනයක් : ජිනීවා කොමිසම යෝජනා කරයි" | "පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිකර ගැනීමට ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක ජෙරම් ලෝරන්ස් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබාගන්නා ලෙස ද ඔව්හු වැඩිදුරටත් දන්වා තිබේ. මෙතෙක් ශ්‍රී ලංකා රජය එවන් පරීක්‍ෂණයක් දියත් කර නැත. කීර්ති වර්ණකුලසූරිය" |
"දඹානේ කැකුලන්ට ඉංග්‍රීසි" | "දඹානේ ආදිවාසි කැකුළු කැකුළියන්ට නොමිලේ ඉංග්‍රීසි බස ඉගැන්වීමේ වැඩපිළිවෙළක් පොලිසිය මගින් දැන් ආරම්භ කර ඇත. ආදිවාසි නායක ඌරුවරිගලාගේ වන්නිල ඇත්තන්ගේ ඉල්ලීමක් පරිදි මෙම ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට මුල්වී ඇත්තේ දඹාන සංචාරක පොලිසියේ සැරයන් (42307) රත්නපාල (85257) සැරයන් ඒකනායක යන පොලිස් නිලධාරීන් ය. බදුල්ල... |
"ඡන්දය කල්දාන්න තවමත් උප්පරවැට්ටි" | "රජය ඇතුළු ඇතැම් පාර්ශ්ව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට දරන උත්සාහයන් තවමත් අතහැර දමා ඇති බවක් පෙනෙන්නට නැතැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඔවුන් එසේ උත්සහ දැරුවත් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරගෙන යන නිසා මැතිවරණය පවත්වයි කියන විශ්වාස... |
"ෆවුසි 7 වැනිදා මැතිසබයට" | "කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු ඇමැතිවරයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා ලබන මස (පෙබරවාරි) 07 වැනිදා මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිතය. එදින පාර්ලිමේන්තු කටයුතුවල ප්‍රමුඛ අංගය ලෙස අභිනව මන්ත්‍රී දිව්රුම් දීම සිදු වනු ඇත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස... |
"ඡන්දය කල්ගියොත් සජබ උසාවියට" | "පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව යම් ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්නේ නම් ඒ සියල්ලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණය කල්දැමීමට ගතහැකි බවට අනුමත කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සජබය මේ වනවිටත් කරුණු අධ්‍යයනය කර ඇති අතර ඒවාට එරෙහි වීම සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස් ලබාගෙන ඇත. ඒ ස... |
"ජනතාව පාරට" | "ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ක්‍රියා කළහොත් ජනතාව ඡන්ද අයිතිය ඉල්ලා මහපාරට පැමිණීම නොවැළැක්විය හැකි කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අදහස් දක්වමින් කියා සිටියේය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අංක එකේ කටයුත්තක් ස... |
"මාතර අධිකරණයේ නීතිඥවරුන් මහ පාරේ" | "අභිනවයෙන් ඉදිකරන ලද මාතර අධිකරණයේ නීතිඥවරුන් සඳහා කිසිදු පහසුකමක් මේ වනවිට ද සලසා නැති බව නීතිඥවරුන් පවසයි. දැනට මාර්ගයේ අටවා ඇති තාවකාලික අට්ටාලයක සිය රාජකාරි කටයුතු කරගනිමින් සිටින අතර ජලය, විදුලිය හෝ සනීපාරක්‍ෂක පහසුකමක් ද නොමැතිව නොයකුත් දුෂ්කරතා මධ්‍යයේ තම සේවාදායකයන් වෙනුවෙන් ඔවුන් කැපවී සිටිති. තම සේවාදායකයාගේ ... |
"ලංකා බැංකුවේ නව සභාපති වැඩ භාරගනී" | "ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පත් කර ඇති අතර, ඒ මහතා 2023 ජනවාරි 20 වැනි දින ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාර ගන්නා ලදී. ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ප්‍රමුඛ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ලංකා බැංකු කාර්ය මණ්ඩලය විසින් නව සභාපතිවරයා උණු... |
"උසස් පෙළ හෙට ඇරඹෙයි" | "මෙවර අපොස උසස් පෙළ විභාගය හෙට (23 දා) ආරම්භ වන අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් දුමිත් ජයසුන්දර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය ට පැවසී ය. විභාගයට පෙනී සිටී ම සඳහා විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීමට කටයුතු කරන ලෙස ඒ මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටී. විභාගයට පෙනී සිටින ... |
"කැබිනට් අනුමැතියකින් විදුලි බිල නග්ගන්න සියලු පාර්ශ්ව කැඳවයි" | "කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා සියලු පාර්ශ්ව ලබන අඟහරුවාදා (24 වැනිදා) ජාතික සභාව වෙත නැවත කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික සභාව කථානායක මගින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගී... |
"සුමිත්‍රා පීරිස් අද අවසන් ගමන් යයි!" | "අභාවප්‍රාප්ත මහා සිනමාවේදිනිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 21 (අද) සවස 6.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ඇයගේ දේහය ඊයේ (20දා) උදේ 10.00 ට කොළඹ 5, තිඹිරිගස්යායේ ගවර්ස් පටුමගේ අංක 15/2 දරන ඇගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසේ තැන්පත් කෙරිනි. අද සවස 4.00 තෙක් දේහයට මහජ... |
"වැඩි පඩි අයට වැඩි බදු ගහන්න – රවි කුමුදේශ්" | "රටේ වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතු යැයි වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. වැඩිපුර වැටුප් ලබන පිරිස් රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳි බවත්, ඔවුන්ගෙන් එය අයකර ගෙන සාමාන්‍ය ජනතාවට ලබාදීම මේ අවස්ථාවේ රටක් වශයෙන් කළයුතු බවත් ඒ මහතා කීය. මේ අවස්ථාවේ සාමාන්‍ය ජන... |
"දුප්පත් දරුවන්ට ලැප්ටොප් අරන් රන්ජන් ඇමරිකාවේ සිට යළි එයි" | "මම දැන් නිදහස් මිනිහෙක් – රන්ජන් කියයි ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේ පැවසීය. මම ඇමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරටේ සංචාරයක නිරත වුණා. මම ඒවායෙන් උපයාගත් මුදල්වල... |
"දුප්පත් දරුවන්ට ලැප්ටොප් අරන් රන්ජන් ඇමරිකාවේ සිට යළි එයි" | "මම දැන් නිදහස් මිනිහෙක් – රන්ජන් කියයි ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේ පැවසීය. මම ඇමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරටේ සංචාරයක නිරත වුණා. මම ඒවායෙන් උපයාගත් මුදල්වල... |
"මම යන්නම්!" | "පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා සිය ඉල්ලා අසවීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ (20 දා) භාර දුන් අයුරු. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, මනෝ ගනේෂන් හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙහි වෙති." |
"ඩයස්පෝරා සමුළුවට තමිල්නාඩුව ඉඩදීලා මත ගැටුම් ඔඩුදුවයි" | "තමිල්නාඩු රජය මුල්වරට ද්‍රවිඩ ඩයස්පෝරා සමුළුව චෙන්නායි නුවරදී පැවැත්වීමට ඉඩ දී ඇති අතර එහිදී ඩයස්පෝරා කණ්ඩායම් අතර උග්‍ර මත ගැටුම් ඇති වී තිබේ. බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංගමය හා කැනඩාවේ ද්‍රවිඩ සංවිධාන කණ්ඩායම් ද ඊට සහභාගි වී ඇත. තමිල්නාඩු මහ ඇමැති එස්. කේ. ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට මනෝගනේෂන් හා සෙ... |
"බදු ප්‍රතිපත්තියට එරෙහිව…." | "ජන පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගනු..! මැයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (20දා) දහවල් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පැවැත්වුණි. ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්‍ෂාව තරකර තිබූ අයුරු මෙහි දැක්වේ." |
"නාම යෝජනා දවල් 12 ට අවසන්: ඡන්ද දිනය අද කියයි" | "පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම අද (21දා) මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි. නාම යෝජනා භාරගැනීම අවසන් වූ පසුව ඒ පිළිබඳ විරෝධතා පළ කිරීමට පැයක පමණ කාලයක් ලබාදෙන අතර ඉන්පසු විරෝධතා සලකා බලා පිළිගත් හා ප්‍රතික්‍ෂේප කළ නාම යෝජනා පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නාම... |
"ඕමානයෙන් පිටුවහල් කළ ගෘහ සේවිකාවෝ 14ක් දිවයිනට" | "ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනකු එරටින් පිටුවහල් කර ඊයේ (20 දින) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනකු එරටේ දී විවිධ ප්‍රශ්නවලට භාජන වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ‘සුරක්ෂා’ රැඳවුම් නිවාසයේ තබා සිටි අයයි. මීට අමතරව තව... |
"බිත්තර මිලට යළිත් ගැසට්ටුවක්: සුදු රු. 44 යි රතු රු. 46 යි" | "සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 44 ක්, සහ රතු බිත්තරක උපරිම සිල්ලර මිල රු.46 ක් බවට නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (20 දා) ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"ඕනෑම ආගමක් නවීන ලෝකය සමග අනුගත විය යුතුයි" | "මුස්ලිම් ප්‍රජාවගේ ගැටලු විසඳීමට සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වැල් බැඳගන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්... |
"මෝදිගෙන් ජනපතිට ආරාධනාවක්!" | "ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි ඉන්දිය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත. මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දිය විදේශ ලේකම් එස්. ජයි ශංකර් මහතා එම ආරාධනාව ජනපතිවරයා වෙත ඊයේ (20 දා) දැනුම් දී තිබේ." |
"මැතිවරණයට මුදල් නෑ කියන ආණ්ඩුව අලුතින් ඇමැතිවරු දෙදෙනෙක් පත්කරලා" | "ජනතා නිදහස් සන්ධානයෙන් අනුරාධපුර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන දහ නවයක් සඳහා තරග වදින මන්ත්‍රීධුර අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (20 දා) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා, ... |
"ගීතා ඉරානයට" | "ඉරානයේ ටෙහෙරාන් නගරයේ දී ජනවාරි 20 වැනිදා පැවැත්වෙන බලවත් කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනය සඳහා සහභාගිවීමට කාන්තා, ළමා කටයුතු සහ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය 18 දා ඉරානය බලා පිටත්ව ගියා ය. අමාත්‍යවරිය මේ සඳහා සහභාගිවනුයේ ඉරාන ජනරජයේ කාන්තා හා පවුල් කටයුතු උප ජනාධිපති එනසායේන් කසාලි මහත්මියගේ... |
"ගම දිනලා රට දිනනවා – සමන්ත විද්‍යාරත්න" | "ගමේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව රටේ බලය අත්පත් කර ගෙන බිද වැටිච්ච මාතෘ භූමිය ගොඩ ගන්න අපි සුදානම් කියන පණිවිඩය මේ රටේ ජනතාව ට දෙනවා යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පා.ම. සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතා පවසා සිටියේය. අවුරුදු හැත්තෑ... |
"සිංහල සිනමාවේ උපන් දිනය අදයි" | "සිංහල සිනමාවේ 75 වැනි උපන් දිනය අදට (21)ට යෙදී තිබේ. මෙරට පළමු කතා නාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව මුල් වරට තිරගත වූයේ අද වැනි දිනක ය. එනම් 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කොටහේනේ කිංස්ලි සිනමා හලේදී ය. එදින චිත්‍රපටයේ මංගල දැක්ම එවක අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ‘කඩවුණු පොරොන්දුව’ට පෙර... |
"අස්වෙයල්ලා….. පවුල් පිටින් මරණවා: මැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට තර්ජන!" | "පොලිස් ආරක්‍ෂකව දෙයි…. දුරකථන ඔස්සේ සී.අයි.ඩී. විමර්ශන ඇරැඹෙයිඅපි අරගලයේ සංවිධානයෙන් කියා කෝල් කර කිව්වා – කේ. පී. පී. පතිරණ මැතිවණ කොමිසමෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළොත් පවුල්පිටින් විනාශ කරන බව කියමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට පෙරේදා (18 දා) සවස නාඳුනන පුද්ගලයකු විසින් එල්ලකරන ලද තර්ජන සම්බන්ධයෙන් අපරාධ ... |
"ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය බෙල්ලන සේවක අඩස්සියට!" | "පොලිස් ආරක්‍ෂාව යටතේ එළියට කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර රාජකාරියේ යෙදෙන බවට කළ හෙළිදරව්වට විරෝධය පළ කරමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ නිල කාමරය වටකරගත් සුළු සේවකයන් තුන්සියයක් පමණ ඊයේ (19 වැනිදා) විරෝධතාවක නිරත වීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. බ... |
"සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් දිවි සැරිය නිම කරයි" | "සිංහල සිනමාවේ කිවිඳිය ලෙස ගෞරව සම්භාවනාවට පාත්‍රවූ අග්‍රගණ්‍ය සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (19 දා) සිය දිවි සැරියට සමුදුන්නේය. ඇය සිනමා අධ්‍යක්‍ෂිකාවක, සංස්කාරකවරියක, නිෂ්පාදකවරියක ලෙසද ගෞරව සම්මානයට පාත්‍ර වූවාය. සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරි... |
"මන්ත්‍රී විජිත හේරත් ඕමානයේ ආරක්ෂිත නිවාසයේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් හමුවෙයි…" | "ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාගේ ඕමාන සංචාරය අතරතුරදී, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව මන්ත්‍රීවරයා ආරක්ෂිත නිවාසයේ මේ වනවිට රැඳී සිටින 100කට අධික ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් හමුවී තිබේ. එහිදී ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ඉතා සා... |
"කෝටි 200 ජෙනරේටර් ගනුදෙනුවේ කමිටු වාර්තාව හංගගෙන" | "ලංවිම මාණ්ඩලික තාක්‍ෂණික ඉංජිනේරු සංගමයේ සභාපති කියයි රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් වැයකර විදුලිබල මණ්ඩලයට ලබාගත් මෙගාවොට් 50 ක් නිපදවිය හැකි කුඩා ජෙනරේටර් පනහක දූෂිත ගනුදෙනුව පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළත් ඒ කමිටු වාර්තාවද සඟවා තබා ඇතැයි ලංවිම මාණ්ඩලික තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්... |
"ස්ථාවර රජයක් පිහිටුවනතුරු ජාත්‍යන්තරයේ කිසිම ආධාරයක් අපට ලැබෙන්නේ නැහැ" | "අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි රටට අවශ්‍ය මහ මැතිවරණයක් පළාත් පාලන මැතිවරණයක් නොව මේ අවස්ථාවේදී රටට අවශ්‍ය කරන්නේ මහමැතිවරණයක්. ඒ සඳහා මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහජනතාවට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සලසා දෙන්නට කටයුතු කරන්නැයි රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක විද්වත් සංඝ සභාව... |
"කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට" | "හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දැරීමට නුසුදුස්සෙකු බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර ලබාදීමෙන් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ... |
"මැතිවරණ කොමිසමේ දෙදෙනාට ආරක්ෂාව දුනනා…. පරීක්‍ෂණ කරනවා – අගමැති කියයි" | "මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට එල්ල වූ තර්ජන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) කීය. එලෙස තර්ජනයට ලක්වූ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ද ලබාදී ඇති බව ද කී ඒ මහතා අමතර ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබාගැනීම ස... |
"පවිත්‍රා – තොණ්ඩමන් කැබිනට් එකට" | "අමරවීරගේ වනජීවී හා වන සම්පත් පවිත්‍රාටකෙහෙළියගේ ජලසම්පාදන තොණ්ඩමන්ට වත්මන් රජයේ නව කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (19දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක... |
"මැතිවරණ වියදම් නියාමන පනත වැඩි ඡන්ද 61කින් සම්මතයි" | "විපක්‍ෂය ගෙනා සංශෝධනයට ඉඩ නොලැබෙයි මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) වැඩි ඡන්ද 61කින් සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත දැනට ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ නොවන බවට වන සංශෝධනයක් ඇතුළත් කරන්නැයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධනය අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහ... |
"පනත ගෙනාවේ ඡන්දය කල් දාන්න එහෙම කළොත් නීතිය හමුවට යනවා – ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ගෙන එනු ලැබුවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් බවත්, ආණ්ඩුව මැතිවරණය කල් දමනු ලැබුවහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය. අද මේ පනත ගේන්නේ මැතිවරණය කල් දාන්න. විජයදාස රාජපක්ෂ මහත්මයා ක... |
"විදුලි මාෆියාව එල්.එන්.ජී. ටෙන්ඩරයේ කකුලෙන් අදියි" | "අඩු වියදම් සහිත එල්. එන්. ජී (ස්වභාවික ද්‍රව වායු) බලාගාර ඉදිකිරීමට අදාළ ව්‍යාපෘති හා ඊට අදාළ යටිතල පහසුකම් ඇතිකිරීමේ ටෙන්ඩරය පිරිනැමීම පමාවීමට හේතුව වී ඇත්තේ විදුලි මාෆියාවට සම්බන්ධ විවිධ පාර්ශ්ව ඒවාට අවසර ලබා නොදීම යැයි ලංවීම ඉංජිනේරුවෝ හෙළි කරති. මෙම විදුලි මාෆියාවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන් අමාත්‍යාංශ නිලධාරීන් පම... |
"බදු ප්‍රතිසංස්කරණවලට මහ බැංකු නිලධාරීන්ගේ විරෝධය!" | "2023 ජනවාරි 01 වැනිදා සිට රජය ක්‍රියාත්මක කරන බදු ප්‍රතිසංස්කරණවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර තිබේ. එම සංගමයේ සභාපති ඩී. ජේ. පෙරේරා සහ එම සංගමයේ ලේකම් එම්. එන්. පී. ජයවීර යන මහත්වරුන්ගේ අත්සනින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලිපියක් යවමින් මේ විරෝධය පළකර ඇත. ඉකුත් ජනවාරි... |
"සුරාබදු ව්‍යාජ ස්ටිකර් ඉදිරි වැඩ සී.අයි.ඩී.යට – ඇමැති රංජිත් සියඹලාපිටිය" | "මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සිදු කරන බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19දා) මුදල් අමාත්‍යාංශයේ දී මා... |
"පීඩනයට එරෙහිව කතිරෙ ගහන්න දෙන්නෙත් නෑ – අනුර කුමාර" | "මේ වන විට ජනතාව විඳින පීඩනය මැතිවරණයෙන් ප්‍රකාශයට පත් කරන්න ආණ්ඩුව ඔවුන්ට දෙන්නෙ නැතැයි ජාතික ජන බලවේගයේ නායක මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) විමසා සිටියේය. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත සම්බන්ධයෙන් අදහස් දන්වමින් හෙතෙම මෙසේ ද කීය. ආණ්ඩුව මෙම ඡන්... |
"මැතිවරණ වියදම් පනත ඉදිරි ඡන්දයට ‘ෂෝක්’ – අගමැති කියයි" | "මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත සම්මත කිරීම මගින් ඉදිරි මැතිවරණවලට ඉතාම වැදගත් වාතාවරණයක් ඇති වන බවත් එය මෙරටට ඉතා වැදගත් වන පනතක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18දා) පැවසීය. එහිදී අගමැති මෙසේ ද කීය. මෙම කෙටුම්පත සකසන ලද්දේත්, ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින් මිස අපි කිසිවකු විසින්... |
"බිලියන 16 ක පොහොර මගඩි ගැන සී.අයි.ඩී.යට පැමිණිලි" | "ගුණාත්මක බවින් තොර කාබනික පොහොර මිලදී ගැනීමේදී හා බෙදා හැරීමේදී ඇති වූ රු. බිලියන 16 කට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුව ඊයේ (19දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසද එම සංගමය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ. ද... |
"පොහොට්ටුව අද නාමයෝජනා භාරදෙයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා අවශ්‍ය නාමයෝජනා අද (20දා) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ පැවැසීය. පළාත් පාලන ආයතන 340 න් 286 කට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බව ප්... |
"නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නව නීති සම්මත කර දිය යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "මේ පනත රටට අත්‍යවශ්‍යයි – අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂපනත ගේන්නේ ඡන්දය කල්දාන්න – අනුර කුමාර දිසානායක (ජාජබ) නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් දැනට පවතින නීතිවලට වඩා වැඩි නීති සම්මත කර දිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ, මැතිවරණ වියදම්... |
"දින දෙකකට ජයිෂංකර් එයි" | "ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය එස්. ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (19 දා) සවස දිවයිනට පැමිණියේය. ඒ මහතා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සිව්දෙනෙක් ද පැමිණ සිටිති. මෙම පිරිස මාලදිවයින සංචාරයක් නිමා කර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුහු ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකි... |
"ජනපති කැඳවූ සාකච්ඡාව විපක්‍ෂය වර්ජනය කරයි – විපක්‍ෂයෙන් ආවේ – මෛත්‍රී – හකීම් විතරයි" | "මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18 වැනිදා) සවස 2.30ට කැඳවා තිබූ සාකච්ඡාවට විපක්ෂයෙන් සහභාගී වී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරුන් පමණක් බව ඊට සහභාගි වූ නියෝජිතයෙක් ... |
"රාජ්‍ය බැංකු දෙක තෙල් සංස්ථාවට හා ලංවිමට ණය නොදෙයි" | "රාජ්‍ය බැංකු දෙකක් මගින් තෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආයතන දෙකම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය බලාගාර සඳහා ලබාගත් රුපියල් කෝටි 10,800 (බිලියන 108) ක හිඟ ණය මුදල වහා තෙල් සංස්ථාවට පියවන ලෙස සංස්ථාව මේ වනවිටත් ලංවිමට දැනුම්දී ඇත. එම හිඟ ණය ප්‍රමාණය වහා ත... |
"කොටහේනේ මහ දවල් වෙඩි තැබිමක්" | "ආයුධ සන්නද්ධව පැමිණි නාඳුනන තුවක්කුකරුවකු කොටහේන 6 වන පටුමග ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. ඊයේ (18දා) සවස 3.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ ඇති නාඳුනන තුවක්කුකරු මෝටර් රථයේ සිටි පුද්ගලයාට වෙඩි තබද්දී රථය පැදවූ වේගයෙන් රථය ධාවනය කිරීම නිසා දිවි... |
"නාමයෝජනා ගත් පසුත් ඡන්දය කල්දැමිය හැකියි – හිටපු මැ. කො. මහින්ද දේශප්‍රිය" | "නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය. එලෙස කල්දැමිය හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවට, නිසි බලය සහිත අධිකරණයකින් හා පාර්ලිමේන්තුවට පමණක් බව ද ඒ මහතා කියා සිටියේය. ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විශේෂිත තත්ත්... |
"මට්ටක්කුලියේ ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනයේ සැකකරු වසර 5කට පසු දැලේ" | "මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිය දරුවා සහ බිරිඳ ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ඝාතනය සිදුවී වසර 5කට පසු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙහි දී අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි නිශාන්ත නමැති අයකු බව පොලිසිය පවසයි.... |
"නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපති නෑ" | "රනිල් සම්පූර්ණයෙන් ඉවත් කරනවද නියෝගය මාර්තු 1 වැනිදා පාස්කු වන්දි නඩුවල වග උත්තරකරුවකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥ නියෝජනයක් සිදු නොකරන බව නීතිපතිවරයා ඊයේ (18 වැනිදා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මහේෂා ද සිල්වා මහත්මියට දැනුම් දුන්නේය. පාස්කු වන්දි නඩු කැඳවූ ... |
"පනතට අනුව නියමිත දිනට ඡන්දය තියනවා – මැතිවරණ කොමිසම – ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි" | "ඉදිරි පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ආඥාපනතට හා පළාත් පාලන මැතිවරණ රෙගුලාසිවලට අනුව නියමිත දිනයේදී පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඊයේ (18 දා) යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්හ. ස්වාධීන කොමිෂන් සභාවක් වන මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මනාව සැලසුම් කර ඇති බවත් එම ... |
"අපේ රටේ වීඅයිපී සමාජවාදීන් කොටසක් බිහිවෙලා – ඔවුන්ගේ ළමයි ඉගෙන ගන්නේ විදෙස් රටවල" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අප රටේ මේ වන විට වීඅයිපී සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්ධන පන්තිය, සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ ළමයින් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් එහෙත් අප රටේ නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් එහි බෙදීමක් පවතින බවත් එම බෙදීම තුරන් කිරීමට සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙන බවත් විපක... |
"අලුත්කඩේ ළඟ නීතිඥ සාමූහිකය නිහඬ විරෝධතාවක" | "කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකදී ගත්තා වූ තීරණයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහෙස්ත්‍රාත්වරියකට අයුතු බලපැම් සිදු කළේ යැයි චෝදනා කරමින් සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස බලකරමින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීතිඥ සාමූහිකය විසින් ඊයේ (18 දා) නිහඬ විරෝධතාවක නිරත වූ ... |
"අලුත්කඩේ ළඟ නීතිඥ සාමූහිකය නිහඬ විරෝධතාවක" | "කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකදී ගත්තා වූ තීරණයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහෙස්ත්‍රාත්වරියකට අයුතු බලපැම් සිදු කළේ යැයි චෝදනා කරමින් සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස බලකරමින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීතිඥ සාමූහිකය විසින් ඊයේ (18 දා) නිහඬ විරෝධතාවක නිරත වූ ... |
"මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද විවාදයට" | "මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19 දා) විවාදයට ගැනීමට ඊයේ (18 දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම කාරක සභාව රැස්වීමට පෙර ජනාධිපති රනිල් වික... |
""ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000කට ෆොන්ටෙරා සමාගමෙන් රු. මි. 174ක කිරිපිටි"" | "ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ. එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටෙරා සමාග... |
"පාසල් නිවාඩුව හෙට ඇරැඹෙයි" | "පාසල් නිවාඩුව හෙටින් (20 දා) ආරම්භ වේ. නැවත පාසල් ආරම්භ කිරීම පෙබරවාරි 20 වැනිදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. මෙම නිවාඩුව 2022 වර්ෂයේ තුන්වැනි (අවසාන) නිවාඩුව වේ. පෙබරවාරි 20 දා යළි පාසල් ඇරඹීමෙන් පසු තෙවැනි වාරය 2023 මාර්තු 24 වැනිදා තෙක් පැවැත්වෙයි. ඒ දිනෙන් පසු 2023 වර්ෂය... |
"හැඳුනුම්පත් නැති සා/පෙළ සිසුන් දැන්ම අයැදුම් කරන්න – කොමසාරිස් ජනරාල් කියයි" | "සාමාන්‍ය පෙළ විභාගය (2022) සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට අයැදුම් නොකළ සිසුන් සිටීනම් එම අයැදුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඉල්ලා සිටී. මේ වනවිට පාසල් අයැදුම්කරුවන් හැඳුනුම්පත් සකස් කර ගැනීමට ඉදිරිපත් කළ අයැදුම්පත්වලට අද... |
"ගුරු සිසු සුහදත්වය තුළින් ඛේදවාචක වළක්වා ගත හැකියි – මහාචාර්ය පී. බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක" | "විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් අතර සම්බන්ධතාවය තවදුරත් වර්ධනය කිරීමට පියවර ගැනීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිද්ධිය වැනි අවාසනාවන්ත ඛේදනීය සිදුවීම් වළකා ගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, පී. බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) ප... |
"උ/පෙළ අයැදුම්පත් අවුල් නම් වෙබ් එකට එන්න – විභාග කොමසාරිස් ජනරාල්" | "උසස් පෙළ 2022 (2023) විභාගයට පෙනී සිටීම සඳහා අයැදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල අඩුපාඩු පවතීනම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එය නිවැරදි කර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. අයැදුම්පත් භාරගැනීම අන්තර්ජලය හරහා :(online) සිදු කළ බවත්, පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරයා මා... |
"පෙම්වතා 31 දා තෙක් රිමාන්ඩ් – සැකකරු මනෝ වෛද්‍යවරයකු හමුවට" | "විශ්වවිද්‍යාල සිසුවියක වන විසිහතර හැවිරිදි පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (18 දා) පස්වරුවේ න... |
"කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුව්යගේ ගෙල සිඳී" | "ඝාතක සරසවි පෙම්වතා පැය 4න් අල්ලයි ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක කොළඹ තුරඟ තරග පිටිය අසලදී ඊයේ (17 වැනිදා) දහවල් තියුණු ආයුධයකින් ගෙල කපා සාහසික අන්දමින් ඝාතනය කර පලා ගිය පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය... |
"මිනීමැරුම් 3 කට අපරාධ රැසකට සැක ‘ක්ලචස් රංග’ නිදි ඇඳේම වෙඩි කා මරුට" | "මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන ක්ලචස් රංග නමැත්තා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඊයේ (17 දා) උදෑසන පෑලියගොඩ බියගම පාරේ කළුපාලම අසල නිවසක් තුළදී වෙඩි තබා ඝාතනය කර ඇත. ක්ලචස් රංග නමැත්තා ඊයේ උදෑසන 6.30 ට පමණ සිය නිවසේ නිදා සිටියදී යතුරුපැදියක පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු නිවසට ඇතුළුවී මෙම ව... |
"මුදලිගේ යළි රිමාන්ඩ්" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (17දා) පස්වරුවේ නියෝග කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තුරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සැකකරු... |
"ජාතික ඉන්ධන අවසර පත්‍රයට පිටින් යන ෂෙඩ්වලට වැඩ වරදී" | "ජාතික ඉන්ධන අවසර පත්‍රයට පටහැනිව ක්‍රියා කරන ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට හෝ එම ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදී ඇති බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රට තුළ ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය (භත්‍ඡ) ක්‍රියාත්මක ක... |
"දලයි ලාමාගේ ලංකා සංචාරයට චීනය විරුද්ධයි" | "වැ. බ. චීන තානාපති මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ට දන්වයි දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට චීනය සම්පූර්ණයෙන් විරුද්ධ බව මෙරට වැඩබලන චීන තානාපති හුවෙයි මහතා විසින් මල්වතු හා අස්ගිරි නාහිමිවරුන්ට දැනුම්දී තිබේ. දලයි ලාමා හිමියන්ගේ සංචාරයක් සිදුවුවහොත් එය චීන – ශ්‍රී ලංකා සබඳතාවලට ඉතාම නරක ආකාරයට බලපෑ හැකි බව චීන ... |
"සියලුම ජනාධිපතිවරුන්ගේ කාලවලදී බෝම්බ පිපිරුණා මම නිවැරදියි කියලා තීන්දුවේ සඳහන් වෙනවා – මෛත්‍රිපාල සිරිසේන (ශ්‍රීලපොපෙ)" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – පාර්ලිමේන්තුවේදී (17දා) අද තවමත් ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසදී නෑ. කාබනික පොහොර නිසා ගොයම් කහපැහැ ගැන්විලා. මේ ප්‍රශ්නය අස්වැන්නටත් බලපානවා. මා සම්බන්ධ කරගනිමින් ප්‍රකාශයට පත්කළ පාස්කු නඩු තීන්දුවේ සමහර කරුණු මුල්කරගෙන සමහරු වැරදි ප්‍රචාර කරනවා. සියලුම ජනපතිවරු සිටිය කාලවල බෝම්බ... |
"ආර්ථිකය කඩා වට්ටපු චෞරයන්ට එරෙහිව ක්‍රියාකළ යුතුයි!" | "කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) – පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) අපි එකතු විය යුතුයි. ඒ එකතු විය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට. හාල් මෙටි්‍රක් ටොන් මිලියනයක් පිටරටින් ගෙනාවා. හාල් අතිරික්තයක් තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. අතිරික්තය ඇති වුණේ ඒ නිසයි. රටේ ආනයන සීමාවන් රැසක් තිබුණා. බොහෝ බදු 2020 ඉක්මවා යෑම... |
"රජයේ ණය රු. ට්‍රිලියන 25 පනී" | "ගිය වසරේ (2022) ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එම වාර්තාවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 25,210.7 ක් දක්වා ... |
"කුකුළු ආහාර හා ඖෂධ බදු ඉවත් කළොත් බිත්තරයක් 40 ට දෙනවා" | "බිත්තර රටින් ගේන්නේ කොමිස් ගහන්න කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කෙරෙන ඖෂධ සහ ආහාර වර්ගවල බදු ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. ඩීසල්, පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිල ද ඉහළ ගොස් ඇති නිසා බිත්තර මිල ද ඉහළ ගොස් ඇති බව එම සංග... |
"ජනතාව දුකෙන් මුදවා ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "චීනය සහ ඉන්දියාවේ එකඟත්වයෙන් ආර්ථිකය නිසි මගට ගත්තාආර්ථිකය කඩා වට්ටපු චෞරයන්ට එරෙහිව ක්‍රියාකළ යුතුයි – අනුර කුමාර දිසානායක (ජාජබ)තීන්දු තීරණ ගැනීමේදී ප්‍රතිවිපාක ලැබෙන බව පාලකයන් දැනගත යුතුයි – නලින් බණ්ඩාර (සජබ) ණය සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාවේ එකඟත්වය ලබාගනිමින් මෙරට ආර්ථිකය නිසි මගට යෙදවීමට හැකිවී තිබෙන බවත් එබැවි... |
"අගමැති ඇරයුමෙන් නිදහස් උත්සවයට සහභාගි වෙනවා…. ඌරුවරිගයේ වන්නියලැත්තො කියයි" | "නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රටපුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලැත්තො පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ. ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව ද පාර්ලිමේන්තුව... |
"මා සමග තරඟයට වැඩකරන්න පුළුවන් කෙනෙකුට එන්න කියලා අභියෝග කරනවා!" | "සමගි ජන බලවේගයට බලය ලැබෙන සෑම පළාත් පාලන ආයතනයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදී ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් හරහා සියලු දෙනාගේ අත්සන් ලබාගන්නා බවත් එම ආචාර ධර්ම පද්ධතිය කඩකරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහිමි වන බවත් සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (1... |
"මෙරට කතුන් ලක්‍ෂයකින් 27 කට පියයුරු පිළිකා" | "රෝගීන් ලක්‍ෂයකින් 11 ක් මරුට 2020 වසරේ වාර්තාවලට අනුව මෙරට කාන්තාවන් ලක්‍ෂයක් අතරින් 27 දෙනකු පියයුරු පිළිකා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවත් ඉන් ලක්‍ෂයකින් 11 දෙනකු මියයෑමේ තත්ත්වයක් හෙළිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පියයුරු පිළිකා හේතුවෙන් මියගිය වැඩි පිරිස වයස අවුරුදු 45 – 50 ඉක්මවු කාන්තාවන් බවද එම වාර්තාවලින්... |
""පළමු පාසල් වාරයට පෙර ගුරුවරුන් 34,000 ක් බඳවා ගන්නවා"" | "අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මෙම වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර උපාධිධාරීන් හා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34000ක් බඳවා ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය. රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000 ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩි... |
"රාජගිරිය රෝහලේ වකුගඩු ජාවාරම : තැරැව්කරුවෝ 2 ක් හා හොර සහතික දුන් ග්‍රාම නිලධාරි 2 ක් රිමාන්ඩ්" | "රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුල්කරගෙන සිදුවී ඇති වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තැරැව්කරුවන් දෙදෙනකු හා ව්‍යාජ ග්‍රාම නිලධාරි සහතික සකස් කළ ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ... |
"දළදාවට නිගා කළ සේපාල් යළි ඇතුළට" | "ශ්‍රී දළදා වහන්සේට හා බුද්ධ ධර්මයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ නමැත්තා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (17දා) නියෝග කළේය. එම සැකකරු සිදුකර ඇති ප්‍රකාශය අනුව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ජාත්... |
"සජීවී ජනතා හමුවේදී නාමල්ට බුකියෙන් දැඩි අප්‍රසාදය" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (16 දා) සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී පහසුකම යටතේ ජනතාව හමුවට පැමිණි අවස්ථාවේදී දැඩි අප්‍රසාදයට සහ අනපේක්‍ෂිත ප්‍රතිචාර රැසකට මුහුණ දුන්නේය. එහිදී හිටපු ඇමැතිවරයකු වූ නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ජනතාව ප්‍රශ්න රැසක් විමසා සිටි අතර ඒවායින් කීපයකට පිළිතුරු ලබාදීමට ද මන්ත්... |
"විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර" | "වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් ඊයේ (16 දා) සවස පැවැත්වූ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය සහ සෞන්දර්ය සරසවිය අසල ප්‍රදේශයේදී පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය. මෙම විරෝ... |
"ඉන්දීය බුද්ධි සේවාව තව්හිද් පණිවුඩ ජාලයට රිංගා පාස්කු ප්‍රහාරය හෙළි කළා – ශ්‍රී ලංකාවේ බලධාරීන් තැකීමක් කළේ නෑ" | "පාස්කු ප්‍රහාරය සිදුවන දිනය සහ වේලාව හරියටම දැනගැනීමට හැකි වූයේ ඉන්දීය බුද්ධි සේවාව තව්හිද් සංවිධානයේ පණිවුඩ ජාලයට රිංගීම නිසා බව නවදිල්ලි ගැටුම් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අජා සහානි විසින් මුල්වරට හෙළි කර ඇත. ප්‍රහාරය මෙහෙයවන්නන් සහ ප්‍රහාර ස්ථාන අවසාන මොහොත දක්වා සොයා ගැනීමට ඉන්දීය බුද්ධි සේවාව ක්‍රියා කර ශ්‍රී ... |
"කැසිනෝ මුදල් පිටපාරේ රටින් යයි – මූල්‍ය අපරාධයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්" | "කැසිනෝ ක්‍රීඩාවේ නිරතවීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් මෙරටට නීත්‍යානුකූලව ලැබිය යුතු කෝටි ගණනක විදෙස් මුදල් අහිමි වන බවත් ඒ ගැන සොයා බලා එම මුදල් මෙරට සමාජශාලාවලින් (කැසිනෝ) අයකර ගන්නා ලෙසත් ඉල්ලමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ (16 දා) පොලිස් මූලස්ථානයට පැ... |
"මන්ත්‍රී නිවාස ගිනි තැබීමේ පෙත්සම – ආරක්‍ෂක ලේකම් පොලිස්පති සහ ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට නොතීසි" | "පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියෙන් පසුව සිය නිවාස සහ දේපළ ගිනි තබා හානි කළ පිරිසට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබ... |
"13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්න" | "ජානිපෙන් දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාවට ප්‍රකාශ කරන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුර වළකාලීමට දස වැදෑරුම් යෝජනාවලියක් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලිපියක් මගින් ජනාධ... |
"ඡන්දයක් තියා ගන්නවත් බැරිනම් රට කරපු උන් තවත් තියාගෙන වැඩක් තියෙනවාද?" | "ඡන්දයක් තියන්නවත් නැති ගානට රට පත්කර ඇත්නම් තවදුරටත් මේ අය මේ රටේ පාලනයේ තැබීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, විවිධ හේතු කියමින් ඡන්දය කල් දමන්නේ ජනතාව දිනවන ජාතික ජන බලවේගයට බියෙන් බවත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. කුලියාපිටිය නගර සභා ශාලාවේ පසුගිය (15)දා පැවති ජාතික ජන බලවේග ආසන බල මණ්ඩල රැස්... |
"ඉන්දියාවේ ධනයෙන් 40% ක්ම අයිති සුපිරි ධනවතුන් 1% කට" | "ඉන්දියාවේ ඉහළම ධනවතුන් පිරිස 1% ක් වන අතර ඒ කණ්ඩායම රටේ සමස්ත ධනයෙන් 40% කට උරුමකම් කියන බව ඩක්ෆෑම් වාර්තාවක් කියයි. එහෙත් එරට ජනගහනයෙන් භාගයකට අයිතිවන්නේ මුළු ධනයෙන් 3% ක් පමණි. ඉන්දියාවේ බිලියනපතියන් ප්‍රමාණය 2020 දී 102 ක් වූ අතර එය 2022 දී 166 දක්වා වර්ධනය වී ඇත. ඉන්දියාවේ ධනවත් පුද්ගලයන් 100 දෙනාගේ වත්කම්වල එකතුව... |
"විමල්ට එරෙහි වත්කම් නඩුවේ මූලික විරෝධතාව ගැන නියෝගය පෙබ. 28" | "අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ නියෝග ලබන පෙබරවාරි 28 ව... |
"උ. පෙළ ටියුෂන් හා ප්‍රචාරක කටයුතු අදින් පසු බැහැ" | "උසස් පෙළ (2022) විභාගය නිමිත්තෙන් අද (17දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට උසස් පෙළ (2022) විභාගය අවසන් වන තෙක් උ. පෙළ උපකාරක පන්ති ඇතුළු විභාගයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටී. මේ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, ... |
"13 බලාත්මක කරන බවට ජනපතිගේ ප්‍රකාශය රට ගොඩනැගීමට කළ ගෞරවණීය ඇරයුමක් – පලනි තිගාම්බරම්" | "ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය රට යළි ගොඩනැඟීමට සියලු ජනතාවට කළ ගෞරවණීය ආරාධනයක් බව, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය. 13 වැනි සංශෝධනය... |
"හොර පාරෙන් ප්‍රංශයට යැවූ 46 ක් ගුවනින් යළි ලංකාවට එවයි" | "දෙහිවල ප්‍රදේශයේ මිනිස් ජාවාරම්කරුවකු විසින් රුපියල් ලක්ෂ 20, 45 ලෙස මුදල් ලබාගෙන මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට යැවූ ශ්‍රී ලාංකිකයන් 46 දෙනකු ගුවන් මගින් නැවත මෙරටට පිටුවහල් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ. මෙම පිරිස යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 13 ත්... |
"අකුරැස්ස හිටපු සභාපති කෝටි 100 ක් වන්දි ඉල්ලයි – නීතිපතිගෙන් – පොලිසියේ 2 කගෙන්" | "බාල වයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව පදනම් විරහිත නඩුවක් පැවරූ නීතිපතිවරයාගෙන් හා ද්වේෂ සහගතව ලැබුණු පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා කොළඹ දිසා අ... |
"13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජාතික තෛපොංගල් උත්සවයේ කියයි සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනාට එකට ජීවත්වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වි... |
"දෙසැම්බරයේ විදේශ සංචිත ඉහළට" | "ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය දෙසැම්බර් අගදී ඇමරිකානු ඩොලර් මිලියන 1896 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය නොවැම්ර් මස අග පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1806 කි. මේ අතර විදේශ මුදල් සංචිතය ද ඉකුත් නොවැම්බර් මස අග පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 1733 සිට දෙසැම්බර් අග වනවිට ඇමරිකානු ඩොලර් ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.