Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රටත් ලෝකයත් විශ්වාස තබා තිබෙන්නේ රටේ එක පුද්ගලයෙක් ගැන පමණයි" | "අපේ රටේ ජන ජනතාව සහ සමස්ත ලෝකය මේ මොහොතේ විශ්වාස තබා තිබෙන්නේ රටේ එක පුද්ගලයෙක් ගැන පමණක් යයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. වඩාත් තරඟකාරීව සහ සැඟවුණු අයට අවස්ථා ලබාදීමේ අපේක්ෂාව ඇතිව ඉදිරි පළාත් පාලන මැති... |
"ඕමානයේ සුරක්‍ෂා නිවසේ කැත වැඩ රැසක් විමර්ශනවලින් එළියට" | "ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවස සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මිනිස් වෙළෙඳාම හා කාර්යංශ පනත උල්ලංඝනය කිරීම පිළිබඳව ගනුදෙනු රැසක් අනාවරණය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඕමානයේරැකියා සඳහා පිටත්ව ගොස් එරටදී සිදුවූ විවිධ කරදර හා වෙනත් හේතු මත රැකියාව සිදු කිරී... |
"ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්න වෙන්නේ වේදනාකාරී තීරණ – මහ බැංකු අධිපති" | "දැනටමත් ඝාතනය වී ඇති ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය සහ මහ බැංකුව යන දෙපැත්තෙන්ම ගැනීමට සිදුවන්නේ වේදනාකාරී තීරණ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා “දිවයින”ට පැවසීය. ආර්ථිකය අවපාතයක් තියෙන කාලයකදී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එවැනි තීරණ ගන්නා විට මහජනතාවට විශාල වශයෙන් ඒ වේදනාව දැනෙන බවද මහ බැංකු අධිපතිවරයා අවධ... |
"දේශපාලන වුවමනාවට ඕඅයිසීලා පත් කිරීමෙන් දක්ෂයින්ට කැපිල්ලක් මාරු ලැයිස්තුව අසාධාරණයි – පොලිසියෙන් චෝදනා" | "පොලිස් ස්ථානාධිපතිවරුන් 270 දෙනකු පත්කිරීම දේශපාලන අවශ්‍යතාවන් මත සිදුකිරීම නිසා දක්ෂ නිලධාරීන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පොලිස් නිලධාරීහු චෝදනා කරති. දේශපාලනඥයන්ගේ බලපෑම් මත සුදුසුකම් නැති ඇතැම් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අවුල් සහගත තත්ත්වයක් උද්ග... |
"ගල් අඟුරු නැවක් 5 වැනිදා දිවයිනට" | "නොරොච්චෝල බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60000ක් රැගත් නෞකාවක් ජනවාරි 5 වැනිදා (බ්‍රහස්පතින්දා) මෙරටට ළඟා වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. මේ අන්දමට ලබන ජනවාරි 9 වැනිදා හා 16 වැනිදා තවත් නෞකා දෙකක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම නෞකා සඳහා දැනටමත් සියයට තිහක ... |
"අන්තරේ භික්‍ෂු බලමණ්ඩලය ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයේ" | "වසා දමා ඇති හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය උපාධිධාරී කඩයක් බවට පත් නොකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (27දා) බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අයුරු." |
"ජනවාරි 1දා සිට ආදායම් බදු පනවන හැටි එළියට" | "පුද්ගලයන්ගේ වැටුප් සහ ආදායම් මත රජය විසින් පනවා ඇති නව බදු ආදායම් අනුපාත 2023 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීම ආරම්භ වේ. මේ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි සහ වාර්ෂිකව රු. ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන සියලුදෙනාම 2023 ජනවාරි 01 දින සිට බදු ගෙවීමට යටත් වේ. මේ අනුව බදු නිදහස් සීමා වන්නේ මසකට රුපියල් ලක්ෂයක් පමණකි. මේ නව ... |
"මුදල් වංචා චෝදනාවට මාලදිවයින් හිටපු ජනපති යමීන් වසර 11ක් හිරේ" | "මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා මත වරදකරු වීමෙන් අනතුරුව මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර තිබේ. සිරදඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර ඇත. කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. රජයේ අරමුදලකින් මුදල් ලබා... |
"පුංචි ඡන්දයට නම් දීම ජනවාරි මුල" | "පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම ලබන 2 වැනිදාත් 5 වැනිදාත් අතර දිනකදී සිදුවන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. නාමයෝජනා පත්‍ර කැඳවීම දැන්වීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ගැසට් නිවේදනය නිකුත් කර දින 14 ක් සම්පූර්ණ වන... |
"ගෝඨා පවුල පිටින්ම ඇමෙරිකාවට" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ඊයේ (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්. ඩී. රාජපක්ෂ සහ මිනිබිරිය ඩී. එච්. රාජපක්ෂ සමග ඒ මහතා පිටත්ව ගොස් තිබුණි. මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ.- 649 දරණ ගුවන් යානයෙන... |
"ශාෆ්ටර් දිවිනසා ගත් බවක් තහවුරු වීී නැහැ" | "ජනශක්ති ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම විමර්ශන කණ්ඩායම්වලට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා යෙදවීමටද පොලිසියේ අවධානය යොමු වී තිබේ. මෙය මෑත ඉතිහාසයේ විශාලම අභිරහස් ඝා... |
"පැරෑලියේ සුනාමි සැමරුම…" | "සුනාමියෙන් මියගිය පිරිස සිහිකරමින් සැමරුම් වැඩසටහනක් ඊයේ (26දා) උදෑසන හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්විණි. එම අවස්ථාවට මියගිය අයගේ පවුල්වල පිරිසක් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී සුදන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු පි... |
"ඇමරිකාවේ කැනඩාවේ 38ක් හිම කුණාටුවට බිලි වෙති" | "ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව හරහා හමා ගිය ‘බෝම්බ කුණාටුව’ නමැති දරුණු හිම කුණාටුව මගින් ඇති කළ අධික ශීතල කාලගුණ තත්ත්වයට නිරාවරණය වීමෙන් ඊයේ (26දා) වන විට පුද්ගලයන් 38 දෙනකු මිය ගොස් තිබිණි. මෙම මරණවලින් 34ක් ඇමරිකා එක්සත් ජනපදයේ සිදුව ඇති අතර කැනඩාවෙන් මරණ 04ක් වාර්තා වී තිබිණි. ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 55කට අධික... |
"55ට බිත්තර දෙන්න සංගම් එකඟ වෙයි – කඩාකප්පල්කාරීන්ගෙන් ආරක්‍ෂා වීමට පොලිසියේ සහාය" | "මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55කට පාරිභෝගිකයන්ට ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඊයේ (26දා) පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර ඇත. මේ වනවිට වෙළෙඳ පොළේ බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් ... |
"දේශපාලන වුවමනාවට ප්‍රා. ලේකම්ලා 40 ක් මාරු කිරීමේ තැතක්" | "දේශපාලන අවශ්‍යතා මත ප්‍රාදේශීය ලේකම්වරුන් 40 ක් පමණ මාරු කිරීමේ උත්සාහයක් පවතින බවත් එය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉල්ලා සිටී. ප්‍රාදේශීය ලේකම්වරුන් 367 දෙනකු අතරින් 40 ක් පමණ මාරු කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන විෂය භාර අගමැති දිනේෂ... |
"තෙල් සේවකයන්ට ‘මෙඩිකල්’ ගෙවන්න – කම්කරු කොමසාරිස් පාලනාධිකාරියට දන්වයි" | "ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳහා වෛද්‍ය ප්‍රසාද දීමනාව ගෙවන ලෙස කම්කරු කොමසාරිස් කේ. ඩී. ප්‍රියන්ත මහතා ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරියට දැනුම් දී ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 1970 සිට වෛද්‍ය නිවාඩු සඳහා දිරි දීමනා ලබාගෙන ඇති බවත් එම දිරි දීමනා අත්හිටුවීමෙන් එම සේවකයන් දීර්ඝ කාලයක් භුක්ති විඳි වරප්‍රසා... |
"පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට: කාලගුණය යහපත් අතට" | "නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වීම නිසා කාලගුණයට සිදුවූ බලපෑම අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අඩු පීඩන කලාපයක් බවට පත්වීමෙන් පසු පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම ඊයේ (26 දා) සවස් වනවිට සිදු වූ බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන්... |
"චීන කොරෝනා රැල්ලෙන් ඉන්දියාවත් රත්වෙයි" | "චීනයේ පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල හේතුවෙන් අසල්වැසි ඉන්දියාව නැවත කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතත් තවමත් මෙරටට එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල මට්ටමින් පියවර ගෙන නොමැති බව වසංගත රෝග අංශ පවසයි. කෙසේ වුවද චීනයේ හටගෙන ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට මහජනතාවද සිය දෛ... |
"අප්‍රේල් 30 වන විට නැව් 33 ක් එනවා" | "නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අඛණ්ඩව සපයන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය. මේ වන විට බලාගාරයේ යන්ත්‍ර දෙකකට අවශ්‍ය ගල්අඟුරු පවතින බවත් ජනවාරි 4 වැනිදා ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000 ක් රැගත් නැව පැමිණීමෙන් පසු එම යන්ත්‍ර දෙක අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගල්අඟ... |
""ඇඟලුම් සේවකයන් 15,000 කට රැකියා අහිමි වෙලා"" | "පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වන විටත් වෙළෙඳ කලාපවල පිහිටි ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන් 15,000 ක පමණ පිරිසකට රැකියා අහිමිවී ඇතැයි නිදහස් වෙළෙඳ සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය. දිවයින පුරා වෙළෙඳ කලාප 14ක් තුළ සේවකයන් 1,48,000 ක් පමණ රැකියාවේ නියුතු අතර එම පි... |
"කොරියාවේ රැකියා අහිමිවීමේ බරපතළ තත්ත්වයක් මතුවෙලා" | "කොරියාවේ රැකියා සඳහා යෑමට සුදුසුකම් සම්පූර්ණ කර ඇති මෙරට ශ්‍රමිකයන්ට එහි යෑම සඳහා ඇති බාධා ඉවත් කිරීමට අවශ්‍ය බලධාරීන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමි වීමේ බරපතළ තත්ත්වයක් මතුව ඇති බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේය. හඳුන්නෙත්ති මහතා පසුගිය (23)දා එම අදහස් ... |
"ටින් මාළු නිෂ්පාදනය තාවකාලිකව නතර කළා – කමල් අද්දරආරච්චි" | "ඇතැම් ටින් මාළු කර්මාන්ත නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කළ බව ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. ටින් මාළු මිල ස්ථාවර කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව ද කමල් අද්දආරච්චි මහතා කීවේය. මේ අනුව මෙම කර්මාන්තශාලාවල තාවකාලික සේවකයන්ට කැමැති නම් ඉල්ලා අස්වීමට හැකි බව ද ඒ වෙනු... |
"අරගලයේ ඩිලාන්ට පහර දීමට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට" | "අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධයකින් ඇන තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනකු පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවනට ගෙන ඇත. මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබේ. සැකකරුවන් ළඟ තිබූ පිහි ... |
"වැහිබර කළුවර පැතිරේ – මහවැසි මැද විපත් – මරණ 2ක් මාර්ග රැසකට හානි" | "නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු තීරයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර දෙසින් දිවයිනට ඇතුළුවීමත් සමඟ වැහිබර අඳුර රටම වෙළාගනිමින් මහවැසි සමඟ විපත්ද වාර්තා විය. ඇතැම් ප්‍රදේශවල නායයෑම්, පස්කඳු කඩාවැටීම්, මාර්ග රැසක් ජලයෙන් යටවීම් සිදුවූ අතර තවත් ප්‍රදේශවල මහාමාර්ග කැඩීබිඳී යමින් මරණ ඇතුළු විපත්ද සිදුවිය. මෙම තත්ත්වය හේතුවෙන් මහ... |
"ඩොලරය අද අදහන්න වෙලා – පිටරටින් ණය ඉල්ලා ජීවත්වීමට පුරුදුවෙලා" | "අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය නොකර අද අප පිටරටින් ණය ඉල්ලා ජීවත්වීමට පුරුදුවී සිටිනවා යැයි පන්නිපිටිය ක්‍රිස්තුරාජ දෙව් මැඳුරේ ඊයේ (25 වැනිදා) පැවැති නත්තල් දේව මෙහෙයේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය. එහිදී තවදුරටත් කතා කළ කොළඹ අගරදගුරුතුමෝ මෙසේද කීහ. ‘දෙවියන් වහන්සේ අපට රටක් දීලා තියෙනවා. මේක වටිනා පොළවක්... |
"මෙවර නත්තලේ රතිඤ්ඤා හඬ අඩුවෙයි – සැරසිලි සහ සාදත් අඩුවෙලා" | "අසිරිමත් නත්තල උදාවීමත් සමඟ වෙනදා රටපුරා ඇසුණු රතිඤ්ඤා හඬ මෙදා විශාල ලෙසින් අඩුවක් දකින්නට තිබිණි. එසේම අහස් කූරු, නිලාකූරු, මල් වෙඩි වලින් වෙනදා හැඩවැඩුණු පරිසරයේ අසිරිය මෙවර ද දකින්නට නොතිබිණි. එයට හේතුව අද රට පුරා පවතින ආර්ථික අර්බුදය විය හැකි බව ජනතාව පවසති. වර්තමානයේ ජනතාවට ගිනිකෙළි මිලදී ගැනීමටවත් ආර්ථික හැකියාව... |
"ලීසිං සමාගම් සමග වාහන අල්ලන්න යන පොලිසියට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්" | "කල්බදු :(Leasing) සහ මූල්‍ය : (Finance) සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම වියයුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛයට අනුව ලීසිං හෝ මූල්‍ය සමාගම් වාහන අත්පත් කර ගැනීමට බලය පැවරුණු නියෝජිතයා සමග වාහන හෝ උපකරණ අත්ප... |
"ලීසිං සමාගම් සමග වාහන අල්ලන්න යන පොලිසියට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්" | "කල්බදු :(Leasing) සහ මූල්‍ය : (Finance) සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම වියයුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛයට අනුව ලීසිං හෝ මූල්‍ය සමාගම් වාහන අත්පත් කර ගැනීමට බලය පැවරුණු නියෝජිතයා සමග වාහන හෝ උපකරණ අත්ප... |
"තිබෙන තොග 8 වැනිදා ඉවරයි – ගල්අඟුරු නොලැබුණොත් නොරොච්චෝලේ වැසෙයි – රටම අඳුරේ" | "නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීම මේවන විට අර්බුදකාරී තත්ත්වයක පවතින බවත් ලබන 8 වැනිදා දක්වා පමණක් ගල්අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන ජනන යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් හැත්තෑ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බලාගාරය සතුව ඇති බවත් බලාගාරයේ පාලන අධිකාරිය සඳහන් කරයි. ඉදිරි දින කීපය තුළ මෙසේ බලාගාරය පවත්... |
"රැඳවියෝ 309ක් නත්තල් දා නිදහස ලබති" | "බන්ධනාගාර ගතව සිටි කාන්තාවන් තිදෙනකුට ඇතුළු 309 දෙනකු ඊයේ (25 දා) නත්තල් දිනය නිමිත්තෙන් විශේෂ සමාව හිමිවී තිබේ. මාසයක සමා කාලය අඩුවීම මත රැඳවියන් 71 ක්, ගෙවමින් සිටින දඩ දඬුවම අහෝසිවීම මත රැඳවියන් 237 ක්, දඬුවමින් හරි අඩක් ගෙවා ඇති සහ වයස අවුරුදු 65 ට වැඩි රැඳවියෙක් නිදහස ලැබූ පිරිස අතර වෙති. නිදහස් වී විසඳීමට ඇති වෙ... |
"නව වසරේ ඕඅයිසීලා 270 කට ස්ථාන මාරු" | "පොලිස් ස්ථානාධිපතිවරුන් 270 කට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ මෙය වාර්ෂිකව සිදුකළ යුතු ස්ථාන මාරුවීම් බවය. එම ස්ථාන මාරුවීම් පසුගිය කාලයේ සිදු නොවූ බැවින් එම මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවය. මෙලෙස ස්ථාන මාරුවීම් සිදුනොකිරීම නිසා ඇතැම් ස්ථ... |
"සුනාමියට වසර 18 යි – විපතට පත් වූවන් සිහිකිරීමට විනාඩි 2 ක නිහඬතාවක්" | "සුනාමි ව්‍යසනය සිදුව අදට (26 දා) වසර 18 ක් සපිරේ. ඉන් මියගිය සහ විපතට පත් වූ ජනතාව සිහිපත් කර අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් රටපුරා පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. ඒ අනුව සියලු ජනතාවට ඊට එක්වන ලෙස ඉල්ලීමක් කෙරේ." |
"කොරියානුවන් හමුවීමට වෙලාවට ආවා මාධ්‍ය වාර්තා වැරදියි" | "කොරියානු නියෝජිත පිරිසක් හමුවීමට තමා ප්‍රමාදවී පැමිණි බවට මාධ්‍ය මගින් පළවූ වාර්තා සත්‍යයෙන් තොරවූ බවටත් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙසටත් ඉල්ලා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවෙල් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉකුත් 24 වැනිදා පැමිණිල්ලක් සිදු කළේය. එම නියෝජිත පිරිස හමුවීමට නියමිතව තිබු... |
"පරීක්ෂණවලින් තහවුරු නොකළ බෙහෙත් වර්ග 28ක් හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්දියාවෙන් ගේන්න හදනවා" | "මිනිසුන් සඳහා සුදුසු යැයි සායන පරීක්ෂණ හෝ රසායනාගාර පරීක්ෂණ මගින් ඖෂධ නියාමන අධිකාරිය තවමත් අනුමත කර නැති ඖෂධ වර්ග විසි අටක් ඉන්දියානු සමාගමකින් ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව හදිසි මිලදීගැනීම් යටතේ ගෙන ඒමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කටයුතු කරමින් සිටින්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජ... |
"විකෘති වූ රට ප්‍රකෘති කළ හැකි බලවේගය සජබයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි" | "අද වන විට මුළු රටම විකෘති වී ඇති බවත්, ඒ අනුව රටේ ආණ්ඩුව, ආර්ථිකය, ජන ජීවිත, සෞඛ්‍ය පද්ධතිය, හැසිරීම් රටාවන් ආදී සෑම පැත්තක්ම විකෘති වී ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පවතින විකෘතිය වෙනස් කොට රට ප්‍රකෘති කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව පැවසීය. විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුවත් භාවය ඇති වෘත්තිකය... |
"පොහොට්ටුවේ අයට ලක්ෂ දෙසීය ගාණේ දුන්නත් – ගිනි තියපු ගේ හදන්න රජයෙන් ශත පහක උදව්වක් ලැබුණේ නෑ" | "මගේ ගිනි තියපු ගෙදර ගොඩනගන්න රජයෙන් හෝ රජය නියෝජනය කරපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ශත පහක උදව්වක් ලැබුණේ නැතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ගාල්ලේදී පැවසීය. ගිනි තබා විනාශ කළ හපුගල පිහිටි ඒ මහතාගේ නිවස යළි ගොඩ නැගීමෙන් අනතුරුව ගෙවදීමේ උත්සවයෙන් පසුව මාධ්‍ය වේදීන් අමතමින් වීරක්ක... |
"අසිරිමත් නත්තල උදාවෙයි… සතුට සැනසුම ගෙනෙන සුබ නත්තලක් වේවා!" | "ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමත්හු අද (25 දා) ජේසු බිළිඳාගේ උපත මහත් බැතියෙන් සමරති. බෙත්ලෙහෙමේ උපන් ජේසු බිළිඳා සැමරීමේ උත්සව බටහිර රටවල සහ බෙත්ලෙහෙමේ මහත් අසිරිමත් ලෙස පැවත්වේ. මෙයට වසර දහස් ගණනකට පෙර පෙරදිගින් පැමිණි රජවරු තිදෙනෙක් හෙරොද් රජු වෙත පැමිණ යුදෙව්වන්ට රජුවූ තැනන් වහන්සේ උපන්නේ කොතැනකද? අපි උන... |
"හොරුන්ට රජ සැප!" | "විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික විගණන සේවා කොමිසම යළි බලගැන්වී තිබුණත් ව්‍යවස්ථාදායක සභාව මගින් මාස දෙකක් තිස්සේ කොමිසමේ සාමාජිකයන් පත්කිරීමට අපොහොසත්ව සිටීම නිසා වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා හෙළිකළත් කිසිදු නිලධාරියකුට එරෙහිව දඬුවම් පැනවීමට නොහැකි වී ඇතැයි රජයේ විගණකාධිපති ඩබ්. පී. සී. වික්‍රමරත... |
"දුප්පතුන්ට උදවු කරන්න – කාදිනල්තුමාගේ නත්තල් පණිවිඩය" | "බොරු ආටෝපවලට මුදල් නාස්ති කරමින් නත්තල වෙළෙඳ ආර්ථිකය පෝෂණය කිරීමට යොදා නොගෙන දිළිඳුන්ට උපකාර කරමින් නත්තල සමරන්නැයි කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිති. එළැඹි නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත්කරමින් අගරදගුරුතුමා මෙසේද පවසයි. අපි ක්‍රිස්තු භක්තිකයන් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ... |
"වෙලාවට වැඩකරන්න බැරි අපේ ඇමැතිලාට කොරියාවෙන් තද ටොක්කක්" | "වෙලාවට වැඩ කිරීමට නොහැකිවීම මෙරට ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි ද ඒ සම්බන්ධව ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතු යැයි ද කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සන්ග් ලී මහතා පැවසීය. ඒ මහතා මෙලෙස සිය අප්‍රසාදය පළ කළේ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ ... |
"හමුදාවේ අයට පිටරටදී නඩු දාන්න එජා. සංවිධානයෙන් බිලියන 1.2 ක්" | "යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට විදෙස් රටවලදී නඩු ගොනු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පස්වැනි මුදල් කමිටුව 2033 වසර සඳහා ඩොලර් මිලියන 3.4 ක් හෙවත් රුපියල් බිලියන 1.2 ක් අනුමත කර ඇත. ශ්‍රී ලංකාව ආර්ථික ලෙස ඩොලර් හිඟයකට මුහුණපා ඇති අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වූ ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමට මෙපමණ ... |
"විගණන නිලධාරීහු කෝප් – කෝපා වර්ජනයකට" | "ඇතැම් දේශපාලනඥයන් රජයේ විගණකාධිපතිවරයා හා විගණන කටයුතු විවේචනය කිරීමට පටන්ගෙන තිබීම නිසා ඊට විරෝධය පළකරමින් රජයේ විගණන නිලධාරීන් ලබන ජනවාරි සිට කෝප් හා කෝපා කමිටු වර්ජනය කිරීමට තීරණයක් ගෙන ඇත. වාර අවසන් කර තිබෙන පාර්ලිමේන්තුව ලබන ජනවාරි 05 වැනිදා යළි රැස්වීමට නිමිතව තිබෙන බවත් ඉන්පසු පවත්වන කෝප් හා කෝපා කමිටුවලට සහභාග... |
"වන්නිලා ඇත්තන්ගෙනුත් ඡන්දයට කණ්ඩායමක්" | "ඉදිරි කාලයේදී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවහොත් ආදිවාසී ජනතාව වෙනුවෙන් ද ස්වාධීනව මැතිවරණයට පිවිසීමට සූදානම් බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ සඳහා අවශ්‍ය තරුණ නියෝජිතයන් තෝරන ලෙස ආදිවාසී පළාත්වල නායකයන්ට දැනුම් දීමක් සිදුකළ බව ද සඳහන් කළේය. ඒ අනුව අම්පාර, වාකරේ සහ පොල්ලෙබැද්ද යන ප්‍රදේ... |
"බලපත්‍ර නැති තිදෙනකුගෙන් බිලියන 6.02 ක විදුලිය අරන්" | "විදුලිබල මණ්ඩලය විසින් ජනන බලපත්‍ර ලබා නොගත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන් අධික මිලක් ගෙවා 2021 වසරේදී රුපියල් බිලියන 6.02 ක් වූ ගිගාවොට් 261.32 ක විදුලිය මිලදී ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. විදුලිබල පනතේ 7 (1) සහ 43 (1) වගන්තිවලට පටහැනිව නියාමකගෙන් බලය ලබා නොගෙන, උත්පාදන බලපත්‍රයක් ලබානොගත් විශ්‍රා... |
"පුංචි ඡන්දයට නම් ගන්න දින දෙන ගැසට් එක අත ළග" | "පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ දින ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිතය. නාම යෝජනා පත්‍ර භාරගැනීම දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් විසින් එම කාර්යාල වලදී සිදු කරනු ඇත. නාමයෝජනා පත්‍ර භාරගැනීමේ කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික් තේරීම්භා... |
"නැගෙනහිර වී ගන්න චීනය උදවු වෙන්න" | "නැගෙනහිර පළාතේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය චීන රජයෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය කන්නයේ සහ ඉදිරි මහ කන්නයේ වී තොග වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලදී ගැනීමට අදාළ මූල්‍ය ආධාර යෙදවීමටත් එමඟින් ගොවීන්ගේ අස්වනු සඳහා සාධාරණ මිලක් ගෙවීමටත්, පාරිභෝග... |
"පුංචි ඡන්දයට සජබයෙන් සම්මුඛ පරීක්ෂණ" | "ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්‍ෂකයන් තේරීමට සමගි ජනබලවේගය ලබන 29 සහ 30 යන දෙදිනදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය. එම සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට පෙර දින (28 දා) සජබ සියලු ආසන සංවිධායකයන් කොළඹට කැඳවා ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිවයින ඉරි... |
"බෝනික්කන්ගෙන් මතුවූ යක්ෂයෝ" | "කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළ... |
"හිටපු රාජ්‍ය නිලධාරියාගේ පුතාට රජ මඟුලක්" | "රාජ්‍ය සේවයේ හිටපු ඉහළම නිලධාරියකු සිය පුතකුගේ විවාහ මංගල්‍යය රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් කොළඹ පිහිටි අති සුඛෝපභෝගී තරු හෝටලයක පසුගියදා පවත්වා ඇත. එම විවාහ මංගල්‍යයට මෙරට හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු ද සහභාගි වී තිබේ. එමෙන්ම අගමැතිවරයා, කැබිනට් ඇමැතිවරුන්, ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ... |
"මාරක අනතුරක් කළ වාහනය හඳුනාගන්න බැරි වුණත් ලක්ෂ 2 ක් වන්දි" | "මහමග සිදුවන රථවාහන අනතුරකින් පුද්ගලයකු මරණයට පත් කළ වාහනය හඳුනා ගැනීමට නොහැකි වුවහොත් මියගිය අයගේ පවුලේ අයට රුපියල් ලක්‍ෂ 2 ක වන්දි මුදලක් ලබාගත හැකි යැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය “ දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසුවාය. එසේම රිය අනතුරක් සිදුකර දරුණු ලෙස බරපතළ තුවාල සිදුකර ගිය රථයක්... |
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක්" | "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. නව පනත සකස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන හෙරිල් පුල්ලේ, නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් යුත් ක... |
"ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමියෝ අපවත් වෙති" | "සුජිව නිවුන්හැල්ල ලන්ඩනයේ කිංස්බරි හි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, එක්සත් රාජධානියේ අධිකරණ සංඝ නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමියෝ අවුරුදු හැත්තෑපහක් ආයු වළඳා පසුගිය 19 වැනිදා අපවත් වූහ. උන්වහන්සේ හල්මිල්ලවැව ශ්‍රී සුදර්ශනාරාමයේද, හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාමයේද විහාරාධිපති හිමිය... |
"තැපෑලෙන් ආ බෝනික්කන්ගේ කුස තුළින් කෝටි 16 1/2ක මත්ද්‍රව්‍ය" | "කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් දහසක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ඊයේ (24 දා) ... |
"අවි ගත්තෝ සීදූවේ යකා නටති" | "කැඳ බොන්න ගිය පස් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරයිවෙඩික්කරුවෝ දෙදෙනා මියගිය අය ‘ගම්පහ පද්මේගේ’ හා ‘පස් පොඩ්ඩාගේ’ හිතවතෙක්කැඳ කඩේ කාන්තාවටත් වෙඩි වදී වෙඩි තැබූ ස්ථානයේ හිස් මි.මී.9 පතුරම් කොපු 11ක් පස් බිස්නස් කරන කණ්ඩායම් දෙකක් අතර විරසකයක් ඩුබායි සිටින ‘ගම්පහ පද්මේ’ නමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු යැයි කියන ගිහාන් නමැති... |
"ආර්.එම්.වී කාක්කෝ 22 ක් අත්අඩංගුවට" | "නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටි තැරැව්කරුවන් විසි දෙදෙනකු ඊයේ (23 දා) අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් සතුව තිබී ව්‍යාජ රබර් මුද්‍රා, ව්‍යාජ ලිපි ලේඛන ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත. කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ පූර්ණ අධීක... |
"ප්‍රමිතියෙන් තොර ටින් මාළුවලට දොර වැසෙයි" | "කර්මාන්ත ශාලා 06 කට චෝදනා නිසි ප්‍රමිතියෙන් තොරව වෙළෙඳපොළට ටින් මාළු නිකුත් කිරීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. මෙරට ටින් මාළු කර්මාන්ත ශාලා හයක් කිසිදු ප්‍රමිතියකින් තොරව ටින් මාළු වෙළෙඳපොළට මුදාහරින බවට ටින් මාළු කර්මාන්තකරුවන් ඇමැතිවරයාට පෙන්වා දීමෙන් අනතුරුව මෙම පිය... |
"ජනාධිපති උපදේශක ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි" | "මම අස්වුණේ පුද්ගලික හේතුමත ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉවත්වූ බවත් එසේ නොමැතිව දේශපාලන හේතූන් මත ධුරයෙන් ඉල්ලා අස්නොවුණු බවත් හෙතෙම “දිවයින”ට පැවසීය. ඒ මහතා මින් පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු පාර්ලි... |
"මැතිවරණ වියදම් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකට" | "රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය. මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කරන ඩී. එම්. දසනායක මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි ... |
"මැතිවරණ වියදම් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකට" | "රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය. මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කරන ඩී. එම්. දසනායක මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි ... |
"වැඩිම ආදායම ලබන සියයට 10 කට පුළුවන් සියයට 90 ක ජනතාවක් ජීවත් කරවන්න" | "ආදායම් වැඩිකර නොගත්තොත් මුදල් මුද්‍රණය කිරීමෙන් උද්ධමනය ඉහළ යනවා – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ දැවැන්ත අවශ්‍යතාවක් මතුව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 2020 සහ 2021 යන වර්ෂවලදී බදු ආදායමේ සහ බදු ලිපිගොනුවල කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබෙන බවද දළ දේශීය නිෂ්පා... |
"නොරොච්චෝලෙන් අඩු වන විදුලිය කැලණිතිස්සෙන් හා ජලයෙන්… විදුලි කැපීම වැඩි නොවේ" | "නොරොච්චෝල ගල් අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවැනි යන්ත්‍රය පෙරේදා (22 දා) රාත්‍රි සිට නතර කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත. මේ නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවයක් අහිමි වෙයි. එම ප්‍රමාණය කැලණිය ද්විත්ව ශක්ති බලාගාරයෙන් මෙගාවොට් 165 ක් සහ ඉතිරිය ජල විදුලියෙන් ලබා ගැනීමට න... |
"හිඟ ලයිට් බිල් මම ගෙව්වා – ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න" | "ජනාධිපති, අගමැති සහ ඇමැතිවරුන් එම තනතුරුවල සිටිනතාක් ඔහුගේ විදුලි ජල බිල්පත් ගෙවනු ලබන්නේ අදාළ අමාත්‍යාංශයෙන් යැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ‘දිවයින’ට පැවැසීය. එදා සිට ක්‍රියාත්මක වූ එම ක්‍රමය දැනටත් ක්‍රියාත්මක බව ද ඒ මහතා කීය. තම අමාත්‍යාංශවල ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වකවානුවේ ... |
"ලොව පැරණිම පන්සල පාකිස්තානයෙන් හමුවෙයි" | "ලොව පැරණිම බෞද්ධ පන්සල වයඹ දිග පාකිස්තානයේ කයිවර් ප්‍රාන්තයේ බරිකොට් නගරයේදී හමුවී ඇත. මෙය වසර 2200 ක් පැරණි බව ගවේෂක ලුකා මරියා ඔලිවේර් හෙළිකර තිබේ. ඔහු වැනිස් විශ්වවිද්‍යාලයේ පුරවිද්‍යා ගවේෂකයෙකි. ස්වැට් ප්‍රාන්තයේ ඉදිකර තිබූ මෙම පන්සලෙන් තහවුරු වන්නේ බෞද්ධාගම සහ ගාන්ධාර ශිෂ්ටාචාරය පාකිස්තානය හරහා වෙනත් රටවලට ව්‍යාප... |
"උ/ නැ. හමුදා කඳවුරු මොකටද – මානව හිමිකම් කොමිසම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් අසයි" | "උතුරු නැගෙනහිර හමුදා කඳවුරු පවත්වාගෙන යන්නේ කුමකටද යන්න ගැන කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත. මෙයට පෙර එම කොමිසම මෙවන් ඉල්ලීමක් කර නැත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව තවදුරටත් උතුරු නැගෙනහිර රැඳී සිටින බවට උතුරේ විවිධ පාර්ශ්ව රජයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබිණි. මාන... |
"විදුලි සැපයුම අර්බුදයකට: ඩීසල් බලාගාරවලින් ගන්න වෙනවා – ඉංජිනේරුවෝ කියති" | "නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 270 ක් ජාතික විදුලි පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ පවතින විදුලි අර්බුදය උග්‍ර වී තිබේ. ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම අභියෝගයකට ලක්ව ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ පවසති. විකල්පයක් ලෙස කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට සැලසුම් කළත් එම බලාගාරය ක්‍රි... |
"ආර්ථික අර්බුදය මැද නත්තල් ගස් ඉල්ලුමත් අඩුවෙලා" | "නත්තල් ගස් 500 ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා මෙවර නුවරඑළිය වන අඩවි කාර්යාලයෙන් බලපත්‍ර ඉල්ලා ඇති බව එම කාර්යාලයේ ආරංචිමාර්ග කියයි. වෙන වසරවල නත්තල් උත්සවය වෙනුවෙන් නුවරඑළියෙන් නත්තල් ගස් දහස් ගණනක් කොළඹ ඇතුළු විවිධ පළාත්වලට ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ගත් බවද, මෙවර එය විශාල වශයෙන් අඩුවී ඇති බවද වන අඩවි කාර්ය... |
"නොරොච්චෝලේ අක්‍රිය වී ඩීසල්වලින් දිව්වොත් කෝටි 9500 ක වියදමක්" | "විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික නොරොච්චෝල බලාගාරය ගල්අඟුරු නොමැතිව සම්පූර්ණයෙන් අක්‍රියවී ඉන් වෙනදාට නිපදවන විදුලි ඒකක ප්‍රමාණය ඩීසල් බලාගාරවලින් ලබා ගැනීමට කටයුතු කළහොත් දින අටකට රුපියල් බිලියන නමයයි දශම පහක් (කෝටි නවදහස් පන්සියයක්) වැයවන බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහත... |
"හෙට ලොව ජය ගන්න දූදරුවන්ට නව පුස්තකාල ගොඩනැගිල්ලක්" | "ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරය, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ලංකාරාම විහාරය හා ෆාදර් ජෝන් මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා සංවිධායකත්වය පෙරදැරි කොට ගෙන කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ධම්මික කු... |
"අසිරිමත් නත්තල අද මැදියම් රෑ උදා වෙයි" | "ප්‍රධාන දේව මෙහෙය කැපුම්ගොඩ දෙව්මැඳුරේදී අද (24 දා) මැදියම් රැයේ උදාවෙන අසිරිමත් නත්තල් දින දේව මෙහෙයන් වලදී අසල්වැසි ප්‍රේමය තහවුරු කිරීම සඳහා සියලුම දෙව්මැඳුරුවලදී විශේෂ යාඥාවක් සිදුකිරීමට නියමිතය. නත්තල වෙනුවෙන් විවිධ අරුමෝසම් සඳහා වැයකරන මුදල් දිළින්දන් වෙනුවෙන් කැපකරන ලෙස දේවමෙහෙය වලදී අදාළ පූජා ප්‍රසාදිවරුන් බැත... |
"ගාලුමුවදොර භූමියේ එළවළු නත්තල් ගස විදුලි ආලෝකයෙන් ඒකාලෝක වෙයි" | "නත්තල විචිත්‍රවත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් කොළඹ ගාලුමුවදොර භූමියේ නිර්මාණය කරන ලද දැකුම්කලු එළවළු නත්තල් ගස වර්ණවත් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර තිබූ අයුරු. ඡායාරූපය – තිළිණ කළුතොටගේ" |
"අපි ජනතාවට හුස්මක් දෙන එක සමහරුන්ට විහිළුවක් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තමන් මිනිස්සුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිරකරන කල්ලිවලට විහිළුවක් වෙන්න පුළුවන් වුවද, තමන් කිසි විටෙකත් ඒවායෙන් අධෛර්යයට පත් නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම නොපිරිහෙලා ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාසල්වලට බස් දෙනකොට සමහරු හිනහා වෙන බවත්, ... |
"ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න කියා කීප සැරයක් ඉල්ලුවා – ඇමැති විජයදාස" | "පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාදායක සභාවක් පත්කරන තෙක් මැතිවරණ, පොලිස්, අල්ලස් ඇතුළු ස්වාධීන කොමිෂන්වල සභාපතිවරුන් ලෙස සිටින්නේ වැඩබලන සභාපතිවරුන් යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. නව ව්‍යවස්ථාදායක සභාවක් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම... |
"වළගම්බා රජුගේ කඩුව නිධානෙන් අරගෙන!" | "ලක්‍ෂ 40කට විකුණන්න හදලාගොඩගත්තේ මහියංගණයේ නිධානයකින්ලුසැකකරුවෝ දෙදෙනා සමනලවැව පොලිසියට නිධානයකින් ලබාගත් වළගම්බා රජුට අයත් බවට සැකකරන කඩුවක් රුපියල් හතළිස් ලක්‍ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනකු එම කඩුව ද සමග වලාන දූෂන මර්දන බළකාය මගින් පෙරේදා (21 වැනිදා) සමනලවැව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇත. මහියංගණය පු... |
"ෂාෆ්ටගේ සොහොයුරන්ගෙන් සී. අයි. ඩීය ප්‍රශ්න කරයි" | "ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගේ සොහොයුරන් දෙදෙනාගෙන් ඊයේ (22 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. ඝාතනයට ලක්වූ ෂාෆ්ටර් මහතාට එල්ල වී තිබූ තර්ජන හා ව්‍යාපාරික ගැටලු සම්බන්ධයෙන් මෙන්ම ඔහු සමග විරසකව සි... |
"කැලණිතිස්සට නැප්තා දැම්මොත් ලයිට් දෙන්න පුළුවන්" | "ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක් එක්කළ හැකි කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා සපයා එමගින් විදුලිය ජනනය කරන ලෙස ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ඉල්ලා සිටී. මෙම බලාගාරය මගින් අඩු වියදමින් විද... |
"අඩි 30 ක් උස එළවළු නත්තල් ගසක්" | "ජනතාව අතර කෘෂි භෝග හා ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙවර නත්තල් සඳහා එළවළු පැළවලින් නිර්මාණය කරන ලද නත්තල් ගසක් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල වටරවුමේ මේ වනවිට නිර්මාණය කර තිබේ. උස අඩි 30 ක් පමණ වන මෙම නත්තල් ගස සජීවී එළවළු පැළ සහිත පෝච්චි 2000 කින් පමණ සමන්විත වෙයි. කන්කුන්, රතු තම්පලා, නිවිති, බට... |
"ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ශ්‍රී ලංකාවට" | "මුල්ම වැඩේ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පණ ගැන්වීම ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමග සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මගහරවාලමින් එම කටයුතු වඩා කාර... |
"එප්පාවල දරුවා පැහැරගත් සැකකරුවන් වහා අල්ලන්න" | "උසාවියෙන් පොලිසියට නියෝග දරුවා සොයන්න පොලිස් කණ්ඩායම් තුනක් එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි බලවයස්කාර පිරිමි දරුවකු පැහැර ගෙනයෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන... |
"චීනයේ යළිත් කොරෝනා රැල්ලක්: ඉන්දියාව සූදානම් වෙයි" | "කොවිඩ් නීති දැඩි කරයි මෙම දිනවල චීනයේ අගනුවර වන බීජිං නගරය ඇතුළු එරට පුරා අලුතින් දරුණු කොරෝනා වසංගත රැල්ලක් පැතිර යෑම හේතුවෙන් එරට රෝහල් වාට්ටු හා දැඩිසත්කාර ඒකක කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යන තත්ත්වයක් උද්ගතව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ආපදා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්... |
"ගල් අඟුරු වීරයෝ තාමත් නෑ: අමාත්‍යාංශ ලේකම් කියයි" | "ගල් අඟුරු අඩුමිලට ලබාගත හැකි බව පසුගිය දිනවල ප්‍රකාශ කළ කිසිවකු මේ වන තෙක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් වී නැතැයි අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා පැවසීය. නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සඳහා 2022 වසරට අදාළ ටෙන්ඩර් කැඳවා රුසියන් සමාගමක් තෝරා ගත් බවත් එම සමාගම ගල් අඟුරු සපයා මාස හයකට පසු මුදල්... |
"නවක වධය කරට ගත් යාපනය සරසවි සිසුන් 16කගේ පන්ති තහනම්" | "අමානුෂීය ලෙස නවක වධය ලබා දීම හා වෙනත් විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා යාපනය විශ්වවිද්‍යාල සිසුන් 16 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ. අමානුෂීය ලෙස නවක වධය දීමේ සිද්ධියක් මත තවත් සිසුන් 6 දෙනකු සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඔවුන් ද එම ක්‍රියාවට වරදක... |
"අද පාසල් සිසුන්ට හෙට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සතුන්වත්ත නොමිලේ" | "දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට අද දින (23 දා) පැමිණෙන පාසල් සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. සතුන් අපේ මිතුරෝය යන තේමාවෙන් එම සත්වෝද්‍යානය සංවිධානය කරන අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. ඊට අමතරව මෙම දිනවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන් ඉලක්ක කර ගනිමින් විශේෂ විනෝදාස්වාද හා අධ්‍යාපනික වැඩ... |
"ඇමැතිගේ ප්‍රකාශයට ජයලාල් හරහට නොරොච්චෝලෙත් විරෝධතා" | "ගල් අඟුරු නොලැබුණොත් ජනවාරියේ සිට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කළ සත්‍ය ප්‍රකාශයට හා නොරොච්චෝලේ ඊයේ (22දා) පැවැති විරෝධතාවට එරෙහිව යම් විනයානුකූල පියවරක් ගැනීමට ලංවිම පාලනාධිකාරිය ක්‍රියාකළහොත් ඊට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. අස... |
"ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට නව ජීප් රථ 500 ක්" | "ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජීප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප් රථ 125ක් පොලිසියට ලබාදීම ඊයේ (22වැනිදා) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබා දුන්නේය. මෙහිදී අදහ... |
"වැවිලි සමාගම්වලට ලබාදී ඇති ඉඩම් බලපත්‍ර අහෝසි කර ජනතාවට අවශ්‍ය ඉඩම් දෙනවා" | "ජනතා සේවයට කඹ අදින්න එපාලෝකාන්තය නැරැඹීමට කේබල් කාර් ව්‍යාපෘතියක් වැවිලි සමාගම්වලට ලබාදී තිබෙන සියලු ඉඩම් බලපත්‍ර අහෝසි කර ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදෙන බවද එම කටයුතු පෙබරවාරි 04 වෙනිදාට පෙර අවසන් කිරීමට පියවර ගැනීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) පැවසීය. ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව... |
"බෞද්ධ – පාලි සරසවියේ හිස් අරක්කු බෝතල් 1000ක්" | "තාවකාලිකව වසා දමන ලද හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඊයේ (21 වැනිදා) සිදු කළ සෝදිසියකදී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් අතිවිශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමියන් ඇතුළු විශ්වවිද්‍යාල බලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසිය සිදු කර ඇත. කසළ බැහැර කිරීම සඳහා විශ්වවි... |
"ශාෆ්ටර්ගේ වාහනේ කෙටි ආහාර පාර්සල් දෙක නෑ" | "තවම කිසිම සැකකරුවකු අල්ලා නෑ ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතන සිද්ධිය තවමත් විශාල අබිරහසක් බව විමර්ශන කණ්ඩායම පවසති. පැති කීපයක් ඔස්සේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන පවත්වාගෙන යන අතර ඊයේ (21 වැනිදා) වනතුරුත් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන න... |
"අයි.එම්.එෆ්. අනුමැතිය 2023 මුල් කාර්තුවේදී" | "ලබන වසරේ (2023) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම සඳහා අයිඑම්එෆ් අනුමැතිය ලබාගැනීම ශ්‍රී ලංකාවේ උත්සාහය බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන එම විස්තීර්ණ ණය පහසුකම සඳහා අයිඑම්එෆ් අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය ලැබීම තවදුරටත් පමා විය හැකි බව... |
"විදෙස් ණය ගෙවන්න ගත්ත ගමන් ආයෙත් පෝලිම් ඒවි – කිරිඇල්ල" | "අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පැවැති පෝලිම් අඩු වූයේ රට දැනට ණය ගෙවීම අත්හිටුවා ඇති නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කෙසේ වෙතත් ලබන වසරේ සිට නැවත ණය ගෙවීම ආරම්භ කළහොත් රටේ වැඩ කටයුතු කරගෙන යන්නේ කෙසේදැයි තමන් ප්‍රශ්න කරන බව ද එවිට නැවතත් පෝලිම් ඇතිවන්නේ යැයි ද හෙතෙම ‘දිවයින’ට කීය. ආණ්ඩුව ... |
"අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ" | "මේ රට අනිත් පැත්ත හරවනවා නම් හරවන්න පුළුවන්කම තියෙන්නේ මේ රටේ අධිෂ්ඨානශීලි මහජනතාවට විතරක් යැයි ජාතික ජන බලවේගය හාළිඇල ආසන සමුළුව ඇමැතූ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. “විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනඟන ජාතික ජන බලවේගය” මැයෙන් පසුගියදා පස්වරුවේ හාළිඇල නගරයේ පැවැති එම සමුළුව ඇමතූ ටිල්වින් සිල... |
"ලයිට් කපන්න වෙනවාමයි – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක" | "ගල්අඟුරු නෞකා 38 ක් මෙරටට ගෙනායුතුව තිබෙන බවත් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි ගැටලුව නිසා ලයිට් කපනවා හැර ඊට වෙනත් විකල්පයක් නොමැති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට පැවැසීය. ඒ අනුව ජනවාරි සිට දෛනික විදුලි කප්පාදුව පැය කිහිපයකින් වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නැතැයිද ඒ මහතා කීය. ... |
"විදුලි බිල ජනවාරියේ උස්සනවාමයි – කංචන කෙළින්ම කියයි" | "විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම ජනවාරි මාසයේ සිට වැඩි කරන බව විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. එම ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාවලිය ලබන මස 02 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවද ඒ මහතා කීය. කෙසේ වෙතත් නත්තල් හා නව අවුරුදු උදාව මුල්කරගෙන දෙසැම්බර් 24, 25, 31 සහ ජනවාරි 01 වැනිදා දින හතරේ දෛන... |
"පැය 10 ක් කපන කථාව බොරු – ඉංජිනේරු සංගමයේ සභාපතිට නීතිය ක්‍රියාත්මක කරනවා" | "දැවිතෙල් හා ඩීසල් බලාගාර පාවිච්චි කරනවා – ඇමැති කංචන විජේසේකර නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ පද්ධති තුනම ජනවාරි මාසයේ පළමු සතියේ වසා දමන බවට හා පැය 10 ක 12 ක විදුලි කප්පාදුවක් සිදුකරන බවට ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති කළ ප්‍රකාශය අසත්‍ය බවත් එයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊ... |
"සපුගස්කන්දෙන් දැවි තෙල් විතරයි" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් සිකුරාදා (15 වැනිදා) සිට යළි පිරිපහදු කටයුතු ආරම්භ කළත් එහි මතුවී තිබෙන දැඩි කාර්මික දෝෂ ගණනාවක් නිසා ඉන් නිපදවෙන්නේ දැවිතෙල් පමණකැයි පිරිපහදු උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. බොරතෙල් නොමැති නිසා පිරිපහදුව දින 68 ක කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ අතර මේ වනවිට පිරිපහදුවෙන් නැප... |
"විදුලි පාවිච්චිය අඩු වෙයි" | "රටේ බරපතළ ආර්ථික අර්බුදය නිසා දෛනික විදුලි පාරිභෝජනය ගෙගාවොට් පැය 50 සිට ගෙගාවොට් පැය 38.5 දක්වා පහළ ගොස් ඇතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය. ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයින්, කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් විදුලි පරිභෝජනය හැකි උපරිම ලෙස සීමාකරගෙන ඇතැයිද ඒ මහතා කීය.ශිරාන් රණසිංහ" |
"කුඩු රියැදුරන් අල්ලන්න ගැජට් එක එයි – වාහන අනතුරුවලින් දිනකට අටක් මරුට" | "මත්ද්‍රව්‍ය භාවිත කර මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන නවීන තාක්‍ෂණික උපකරණ සියල්ල මේවනවිට ගෙන්වා ඇති අතර ඉදිරි දිනවලදී එම උපකරණ යොදාගෙන වැටලීම් ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පො... |
"පෝරකයට නියම වූ රෝගීන්ට සහන දෙන්න විශේෂඥ කමිටුවක්" | "බන්ධනාගාර ගතව සිටින මරණ දඬුවම් ජීවිතාන්න දක්වා වු සිරදඬුවම් සහ බරපතළ රෝගාබාධවලට ලක්ව ඇති වයස්ගත රැඳවියන්ට අධිකරණ අමාත්‍යාංශයේ අධීක්‍ෂණයන්ට යටත්ව සහන සැලසීමට විෂයභාර ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ විශේෂඥ වෛ්‍යවරුන්ග... |
"පාතාලයන් ගෙන්වා ගන්න ඉන්දියාව සමග සාකච්ඡා කරනවා – ඇමැති අලි සබ්රි කියයි" | "ඉන්දීය පොලිසිය භාරයේ රඳවා ගෙන සිටින කිඹුලාඇළේ ගුණා ඇතුළු නවදෙනාගේ පාතාල කල්ලිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රශ්න පිළිබඳව ඉන්දීය ආණ්ඩුව සමග සාකච්ඡා කරගෙන යන බව විදේශ ඇමැති අල් සබ්රි මහතා ‘දිවයින’ට පැවසීය. මෙම කල්ලිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට තරයේම විශ්වාස කරන බව ද අලි සබ්රි මහතා කීවේය. ජාත... |
"රජය ගත් එකදු තීරණයකින්වත් ආර්ථික අර්බුදය විසඳන්න බෑ" | "පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ අර්බුදයට විසඳුම පුද්ගලීකරණය බව පෙන්වා දෙමින් රාජ්‍ය සම්පත් දියකර හැරීමට පිඹුරුපත් සකසමින් සිටින බවත්, රජය හා ප්‍රතිපත්ති සම්පාදකයන් ගනු ලැබූ තීරණ එකකින්වත් මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි වන බවත් ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස... |
"වෑන් රථයේ ටයරය පුපුරා එයට යටවූ කාන්තාවෝ තිදෙනෙක් මරුට – අසනීප වූ දරුවා රෝහල් ගතකර එද්දී" | "සමෘද්ධි බැංකුවට යමන් සිටි කාන්තාවන් තිදෙනකු නාරම්මල, බැඳිගමුව මංසන්ධියේ වෑන් රියක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් (20 දා) මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි. ජේ. ඒ. චන්ද්‍රාවතී, බී. ඒ. ශාන්ති චන්ද්‍රලතා සහ එල්. බී. සාමාවතී නමැති නාරම්මල, බැඳිගමුව ප්‍රදේශයේම පදිංචිකාරිනියන් වූ කාන්තාවන් තිදෙනෙකු එසේ මියගොස් තිබිණි. අදාළ කාන්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.