Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනිද්දා මැතිසබයට"
"මෙතෙක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පැවැති අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්පාදනය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජත් සියඹලාපිටිය මහතා පවසයි. මේ නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනිද්දා (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද රාජ්‍ය ඇමැතිවරයා කියයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම...
"ඩයනා ගැන විමර්ශන සිදුකොට අධිකරණයට ඉදිරිපත් කරන්න"
"හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ විසින් සිදුකර ඇතැයි අනාවරණය වන අපරාධ වැරදි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් මෙම උපදෙස් ලබාදීම සිදුකර...
"ලොකු වැරදි නැති සිරකරුවන්ට මාස 2ක සමාකාලයක් දෙන්න"
"මිනීමැරුම්, ස්ත්‍රී දූෂකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සිරගත වූවන් නොවන වෙනත් වැරදිවලට දඬුවම් විඳින සාමාන්‍ය සිරකරුවන්ට මෙම වෙසක් පොහොය නිමිත්තෙන් මාස 2ක සිර සමාකාලයක් ලබාදෙන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. එහි විධායක අධ්‍යක්‍ෂවරු වන වෛද්‍ය සමින්ද ධ...
"ආර්ථික පරිවර්තන පනතින් ආයෝජන ක්‍ෂේත්‍රයම අර්බුදයක"
"යෝජිත ආර්ථික පරිවර්තන පනත නිසා මෙරට මුළු ආයෝජන ක්‍ෂේත්‍රයම අර්බුදයකට ලක්වනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම නිසා අනිද්දා (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම පනතට එම සංගමය දැඩි විරෝධය පළ කර සිටී. ආයෝජන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හෝ ආයෝජකයන්ගෙන් කිසිදු අදහසක් විමසීමකින් ...
"නැවතුණු සුරක්ෂා සිසු රක්ෂණාවරණය ජනපති උපදෙසින් යළි පණ ලබයි"
"ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලු‍ම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත...
"සජබ-ජාජබ විවාදයට දින යෝජනා කරයි – සජබයෙන් නලින්දට ලිපියක්"
"සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ආර්ථික කමිටු නායකයන් අතර විවාදය මැයි 27,28,29,30,31 යන දිනවලින් පහසු දිනයක පැවැත්වීමට යෝජනා කරමින් සජබ මෙහෙයුම් ප්‍රධානි (විවාදය පිළිබඳ සම්බන්ධීකාරක) නලීන් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛi නලින්ද ජයතිස්ස මහතා වෙත ඊයේ (19දා) ලිපියක් යොමු කර තිබේ. නායකයන් අතර විවාදය ජ...
"දිවයින කතුවැකියේ කරුනු ව්‍යාංගර්ථයෙන් මට මඩ ගැසීමක්"
"ඉකුත් සිකුරාදා දිවයින පත්‍රයේ පළවූ කතුවැකිය තුළින් ව්‍යාංගාර්ථයෙන් වුව තම කීර්ති නාමයට හානි කරලීමට උත්සාහයක් දරා ඇතැයි පවසමින් මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්මිය අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා තිබේ. මෙම සිද්ධියට මුහුණපා ඇති දරුවා මේ දක්වා පාසලේ පැවැත්වූ සියලුම විධිමත් විභාග සඳහා කිසිදු ගැට...
"මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් මාස තුනක්ම ඇවිත් නෑ"
"ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් සියලු දෙනාම මාස තුනකට වඩා වැඩි කාලයක් කොමිෂන් සභා රැස්වීම්වල සහභාගී වී නැති බවත් එම නිසා කොමිෂන් සභා පනතට අනුව ඔවුන් එහි සාමාජිකත්වය ගැනීමට නොසුදුස්සන් බවත් ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට ලිඛිතව දන්වන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේක...
"අපේ හොරු ඇමෙරිකාවෙන් අල්ලයි"
"රාජ්‍ය දේපළ සොරා කෑ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු හොරුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පුහුණු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර ඇත. ඒ අනුව එම නිලධාරීන් පුහුණු කිරීමෙන් පසුව සොරු ඇල්ලීමට තවත් වසර 02ක් වත් ගතවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. හොරු ඇල්ලීම සටන...
"වෙසක් ලබනවා තොරණ බඳිනවා…"
"කොළඹ නගරය ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක්ම සම්බුදු තෙමඟුල නිමිත්තෙන් වෙසක් සැරසිලි හා තොරණවලින් ඒකාලෝක වේ. කොළඹ, මරදාන ප්‍රදේශයේ ඉදිකෙරෙන දැවැන්ත වෙසක් තොරණ දෙස බලා සිටින ඉස්ලාම් භක්තික කුඩා දරුවකු හා සීයා කෙනකු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"විජයග්‍රහණයට වසර 15යි"
"පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්ය. තවත් රණවිරුවෝ රැසක් අදටත් සදා ආබාධිතයන් බවට පත්ව සිටිති. රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් හමුවේ සාමා...
"තෙල් සංස්ථාවට බිලියන 120ක ලාභයක්"
"ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ (2023) රුපියල් බිලියන 120.3ක ලාභයක් වාර්තාකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 617.6ක අලාභයක් වාර්තා කර තිබුණි. පිරිවැය පිළිබිඹු කරන මිල සූත්‍රය ක්‍රියාත්මක ...
"27 විසඳුම් නැත්නම් ග්‍රාම නිලධාරීන් ගමෙන් යයි!"
"ග්‍රාම නිලධාරි සේවාවේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව ලබන 27 වැනිදා කොළඹට කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බවත්, එහිදී ද සාධනීය විසඳුමක් නොලැබුණොත් එදිනෙන් පසුව ග්‍රාම නිලධාරි සේවා කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වන බැව් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන...
"ශ්‍රීලනිපය පූට්ටු කරන්න සාකච්ඡා"
"මේ වනවිට දෙකට බෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත එක් කිරීම සඳහා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සහ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුවී ඇත. ඒ අනුව මේ සඳහා මෛත්‍රි පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝ...
"පොහොට්ටුවේ මල සොයන්න සාකච්ඡා"
"ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි සාමාජික පක්ෂ සහ ජනපතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින අපේක්ෂකයන් සමග එළඹෙන සතියේ සිට සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව නෙළුම් මාවත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම වෙනත් තෝරාගත් ස්ථාන කිහිපයකදී මෙම විශේෂ සාකච්ඡා වෙන ...
"96 ක්‍රිකට් ශූරයකුත් සජබයට"
"1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනා දීමට දායකත්වය දැක්වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිත බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය. මෙම ආකාරයට විවිධ ක්ෂේත්‍රවල බොහ...
"ජාතික වෙසක් උළෙල මාතලේ"
"මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ලබන 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ‘අත්තනො ව අවෙක්බෙය්‍ය කතානි අකතානිච’ (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට ද සැලසුම් කර ඇත. එහි සමාරම්...
"සජබයට එක්වූ මහේෂ් කළුතරින් ඡන්ද සටනට"
"සමගි ජන බලවේගය සමග එක්වූ හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එම පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ද සූදානමින් පසුවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව ඒ මහතා බොහෝ දුරට කළුතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය. සජබයට එක්වූ ජෙ...
"වාහන ඉල්ලන මන්ත්‍රී සෙට් එක හෙළි කරන්න කථානායක අදිමදි කරයි"
"තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනා හෙළි කරන ලෙස පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය ඉල්ලා ඇතත් එම මන්ත්‍රීවරුන් කවුදැයි හෙළි කිරීමට කථානායකවරයා අදිමදි කර ඇත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් එම මන්ත්‍රීවරුන් කවු...
"මිලියන 2500ක ඖෂධ තත්ත්වයෙන් අසමත්"
"රුපියල් මිලියන 2500කට ආසන්න (දෙසිය හතළිස් අට කෝටි විසිඑක් ලක්ෂ විසිදහසක් පමණ) වටිනාකමින් යුත් ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම හේතුවෙන් පසුගිය 2023 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති නවතම විශේෂ විගණන වාර්තාවක දැක්වේ. එමෙන්ම පසුගිය වර්ෂයේ දී රුපියල් මිලියන 10.72ක වට...
"සුපිරි වාහන ජාවාරම උසාවිය ගැජට් එක ඉල්ලයි"
"මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කරන මෘදුකාංගයෙහි පිටපතක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය. පසුගිය වසර 15කට ආසන්න කාලයේ විදේශවලින් ගෙන්වන ලද සුඛෝපභෝගි වාහන කොටස් එකලස් කර අනීතික ලෙස මෝටර් රථ ප්‍ර...
"ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් වැඩි පොලියක්!"
"වයස 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳව කඩිනමින් සොයාබලා වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කර ඇති අතර එහි වාර්තාව ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ජ්‍යෙෂ්ඨ පුරවැසිය...
"මාස තුනට ඩොලර් මිලියන 120ක එළවළු පලතුරු පිටරටින් ගෙනත්"
"එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා මෙම වසරේ (2024) මුල් මාස තුනේ දී ඇමරිකානු ඩොලර් මිලියන 120.4ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. ඉකුත් වසරේ (2023) මෙම කාල සීමාවේ දී එළවළු හා පළතුරු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 85.6ක මුදලක් වැය කර තිබුණි. ඒ අනුව ඉකුත් වසරේ (20...
"ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත 22 දා මැතිසබයට"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 22 වැනිදා බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයි.එම්.එෆ්. සංවිධානය විසින් ලබා දී ඇති ආර්ථික ඉලක්ක සහ බැඳීම් පාර්ලිමේන්තු පනතකින්ම සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී ඇත. එම පනත සමගම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ යන පනත් ...
"ඖෂධ හදිසි මිලදී ගැනීම් නිසා කෝටි 70ක් වාෂ්ප වෙලා"
"ඖෂධ වර්ග 11කට අදාළව සමස්ත තොරතුරු පරිශීලනය කිරීමකින් තොරව හදිසි මිල දී ගැනීම යටතේ මිල දී ගැනීම හේතුවෙන් රජයට රුපියල් හැත්තෑකෝටි, අනූ එක් ලක්ෂ, හතළිස්නම දහස්, අනූ නමයක අතිරේක පිරිවැයක් (709,149,099) දැරීමට සිදු වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම ඖෂධ වර්ග 04කට අදාළව ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් තිබිය දී එක...
"අසමත් බෙහෙත් දුන් අයගෙන් මිලියන 1663ක් අය කර ගෙන නෑ – විගණනයෙන් හෙළිවෙයි"
"තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් මිලියන 1663 මුදලක් අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු වුවද වෛද්‍ය සැපයුම් අංශය එම මුදල අයකර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙ...
"‘බෞද්ධාලෝක වෙසක්’ ලාංඡනය එළිදැක්වීම අද අගමැති ප්‍රධානත්වයෙන්"
"සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවරත් මැයි 23 දින සිට මැයි 26 දක්වා තුම්මුල්ල මංසන්ධියේ සිට බොරැල්ල කනත්ත වටරවුම දක්වා පැවැත්වේ. මෙවර බෞද්ධාලෝක වෙසක් උළෙලට අදාළ ලාංඡනය එළිදැක්වීම අද (19දා) උදේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති...
"මීවනපලානේ ගැන ක්‍රියාත්මක වෙන්න – බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්"
"සාමණේර උපසම්පදා භික්ෂුන් පිළිබඳ ප්‍රකාශයේ නම් නැති අයෙක් භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීති විරෝධී ක්‍රියාවක් බැවින් මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත. විහාර දේවාලගම් ආඥාපනතේ 42 වැන...
"‘ප්‍රත්‍යවේක්ෂා’ දේශනා මාලාව 28 දා සිට තෙදිනක් රුවන්මැලි සෑ රදුන් අබියසදී"
"පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු සෝවාන් මාර්ගය පහදා දෙන ‘ප්‍රත්‍යවේක්ෂා’ දේශනා මාලාව 2024 මාර්තු මස 28, 29 සහ 30 තෙදින තුළ පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රුවන්මැලි සෑ රදුන් අබියසදී පවත්වන්නට යෙදුණු ‘ප්‍රත්‍යවේක්ෂා’ සර්ව රාත්‍රික ධර්ම දේශනා මාලාවේ ප්‍රථම දේශන...
"රතුපස්වල නඩුවේ හමුදාවේ 4ම නිදහස්"
"පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරීය රතුපස්වල ප්‍රදේශවාසීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් 45 දෙනකුට වෙඩි තබා හා පහරදී තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර දේශප්‍රිය ගුණවර්ධන, විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ඩී. අරුණගේ සිරිසේන, ජේ...
"මරණ දඬුවම නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම – අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ගෝඨාභයට නොතිසි"
"යාපනය මිරියුවිල් ප්‍රදේශයේදී වයස අවුරුදු පහක් වයසැති දරුවකු සහ යුද්ධයෙන් අවතැන්ව සිටි සිවිල් පුරවැසියන් හත් දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොතිසි නිකුත් කිරීමට ශ...
"ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමකර වසර 15යි"
"පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්ය. තවත් රණවිරුවෝ රැසක් අදටත් සදා ආබාධිතයන් බවට පත්ව සිටිති. රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් හමුවේ සාමා...
"හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජිත්ට එක් වෙයි"
"හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් ඊයේ සමගි ජන බලවේගය හා එක්විය. එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයක...
"මගේ අතින් හොඳ නැති වැඩක් වුණේ – ගුවන්තොටේ පහරදීම ගැන රණවීර කියයි"
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන් අතින් එදා ‘සාමාන්‍යයෙන් හොඳ නැති වැඩක් සිදු වූ බව’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (17 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යමින් සිටියදී, එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ...
"O/L පැමිණිලි ගැන කැඳවීමට අනුව සිසුහු මානව හිමිකම් එති"
"මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත පටිපාටියෙන් බැහැරව ප්‍රශ්න සකස් කිරීම හා විභාග මධ්‍යස්ථාන තුළ සිදුවූ අසාධාරණකම් ගැන කර තිබූ පැමිණිලිවලට අදාළව කැඳවා තිබූ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් හා එම දෙමාපියන් ඊයේ (17දා) මානව හිමිකම් කොමිසමට ගියද විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම නිසා ඔවුන්ට පැය 4ක් රස්තියාදු වී නැව...
"හොර දොස්තරලා ගැන කියන්න 1907 අංකය"
"ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු ලබාදීම සඳහා 1907 දුරකථන අංකය හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ලෙස ප්‍රතිකාර සේවා සපයන පුද්ගලයන් 40,000කට අධික පිරිසක් රට පුරා සිටින බවට සමීක්‍ෂණ වාර්තා මඟින් තොරතුරු අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ව්‍ය...
"මාස දෙකක් ඇතුළත විදුලිබිල අඩුකරනවා – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"ඉදිරි මාස දෙකේ දී විදුලිබිල අඩුකළ හැකිවනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. විදුලිබිල අඩු කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩුව ඇතුළේ තමා කතා කරන බවත් අගමැතිවරයා කියයි. දැන් විදුලිබිල අඩු කිරීමේ සීමාවේ තියෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. මෙසේ විදුලි බිල අඩු කිරීමට හැකි වන්නේ උමා ඔය විදුලිබලාගාරය...
"ඇල්ල – වැල්ලවාය පාරේ පරිස්සමෙන් යන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය"
"නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත වාහන ගමනාගමනය සඳහා ඊයේ (17දා) විවෘත කෙරුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දැඩි සුපරීක්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන්නැයි එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත් යළි වැසි ඇදහැලුණහොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්...
"අද – හෙට – අනිද්දා තද වැසි"
"පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18දා) සිට දින තුනක් (18,19,20) තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට පැවැසීය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවද හෙත...
"උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු විභාග කල් යන ලකුණු"
"විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු විභාග කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය මීට හේතු වී ඇති බවත්, සඳහන් කරන එම කොමිෂන් සභාව මේ හේතුවෙන් එක් ලක්‍ෂ පනස්දහකට අධික උපාධි අපේක්‍ෂකයන්ගේ උපාධිය සැලසුම් කළ ...
"සචිත්‍රගේ කටහඬ සාම්පල් ඉක්මන් කරන්නැයි රස පරීක්ෂකට සිහිකැඳවීමක්"
"වර්ෂ 2020දී ශ්‍රී ලංකාවේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේදී ක්‍රීඩා තරග මුදලට පාවාදීම සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් පිරිසකට යෝජනා කළේ යැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කටහඬ සාම්පල් සම්බන්ධයෙන් වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ ප්‍රධ...
"නෙළුම්දෙණියේ හරිතාගාරය නිරීක්‍ෂණයට ජනපති එක්වෙයි"
"කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබා දෙන බවත්, ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර...
"මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකියි – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මෙසේ පැවසුවේ (16 දා) අරලියගහ මන්දිරයේ දී මියන්මාර වැඩ බලන තානාපති ලෙයි යි වින් මහතා හමුවූ අවස්ථාවේදීය. මැණික් හා ස්වර්ණාභරණ, තේ සහ පොල් වෙළෙඳාම, ඛනිජ ද්‍රව්‍ය, බෞද්ධ ස...
"සුපිරි නිවාස ලබා දෙනවා යැයි මුදල් වංචා කිරීමේ නඩුව: සමථයකට එකඟ නම් ලබන 31ට පෙර දැනුම් දෙන්න – විනිසුරු කියයි"
"ජාඇල ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට නිවාස ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කර මෙයට වසර ගණනාවකට පෙර සියයකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි ගණනාවක් ලබාගෙන ඇති පෙත්සම්කාර සමාගම ගැනුම්කරුවන්ගෙන් ලබාගත් මුදල් පමණක් නොව නිවාස ඉදිකිරීම සඳහා බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන ගණනක මුදල් හෝ පොලී මුදල් ම...
"ජනපතිවරණය කියා රටම ඇන්දුවත් මුලින්ම මහ මැතිවරණය ස්ථිරයි – පා.ම. ඩිලාන් පෙරේරා"
"“මෙවර ජනාධිපතිවරණය තියෙනවා කියලා කිව්වට මුලින්ම තියන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණය කියන එක ස්ථිරයි” යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (17 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. කෙසේ වෙතත්, කිසිවකුටවත් ජනාධිපතිවරණය කල්දැමිය නොහැකි බව ද හෙතෙම කීය. තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය. “ජනාධි...
""ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්""
"ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue” Malaria” Filariasis” & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කරන ලදී. ඒ අනුව දින 03 ක් පුරා ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබඳව ලෝක සෞඛ්‍ය ස...
"දුමින්ද යළි උසාවි යයි – විජයදාසට ඉල්ලූ වාරණය අහකට"
"තමන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සිදුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක් විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී...
"පැය පහක් සීඅයිඩීය ඩයනාගෙන් ප්‍රශ්න කරයි"
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගෙන් පෙරේදා (15වැනිදා) පැය 05ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මේ අතර තමන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් කාන්තාවක බව වසන් කරමින් ඩයනා ගමගේ මහත්මිය විසින් වසර ගණනක් තිස්සේ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා ආකාරය පිළ...
"යුද්ධයට මැදිවුණු ශ්‍රී ලාංකිකයන් සොයන්න විශේෂ දූත පිරිසක් රුසියාවට – ජනපති රනිල්ගෙන් රාජ්‍ය ඇමැති තාරක බාලසූරියට උපදෙස්"
"රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත්කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ න...
"නුවරඑළිය ජනතාව අතරටම එන්න ලැබීම දෛවෝපගත සිදුවීමක් – සජබ සංවිධායක ධුරය භාර ගනිමින් මයන්ත කියයි"
"සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නුවරඑළිය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත්කර තිබේ. එම පත්වීම් ලිපිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලබාගත් අවස්ථාව. සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එම අවස්ථාවට එක්විය. තම පියාණන් වූ ගාමිණි දිසානායක මැතිතුමන් එදා දේශපාලන ගමන ඇරඹූ නු...
"මේ වසරේ යළි පඩි වැඩිවීම් නෑ – ජනපති පැවසූ බව ඇමැති අමරවීර කියයි"
"මෙම වර්ෂයේ ඉදිරි කාලයේ දී රජයේ සේවකයන් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය...
"Phonepe UPI ගෙවීම් ශ්‍රී ලංකාවේ දියත් කෙරේ"
"ශ්‍රී ලංකාවේ UPI සේවාවන්ට තවදුරටත් ජවය ලබාදෙමින් පෙරේදා (15දා) දින Phonepe සහ Lankapay හවුල්කාරීත්වයෙන් Phonepe UPI ගෙවීම් ශ්‍රී ලංකාවේදී දියත් කරන ලදී. ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බි සහ ගෙවීම් යෙදුම වන මෙය ශ්‍රී ලංකාවේ සමාරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංක...
"විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇතුළු සැකකරුවන්ට ඇප නෑ"
"විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ඇතුළු සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඔවුන් මෙම මස 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධන...
"රෝහල්ගත රෝගීන්ගේ ආරක්ෂාවට රෝගී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ගෙන එනවා – සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ"
"පාර්ලිමේන්තුවේ, ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඉකුත් 15 දා ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මූලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා...
"ට්‍රිලියම් නව මහල් නිවාස සංකීර්ණයට මුල්ගල් තබයි"
"සුඛෝපභෝගි මහල් නිවාස හිමිකරුවකු මෙන්ම සංවර්ධකයකු හා ක්‍රියාකරුවකු වන ටි්‍රලියම් සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරය දරන ජනක රත්නායක ප්‍රමුඛ එම සමූහ ව්‍යාපාරය මඟින් කොළඹ 05, ලයනල් එදිරිසිංහ මාවතේ, අංක 33 දරන ස්ථානයේදී තට්ටු දෙකේ නිවාස 60කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයට මුල්ගල තැබීම ඊයේ (16දා) උදෑසන සිදුවිය. කාමර 02, 03 හා 04 ...
"මෙහෙකාර දැරිය ගිනි ඇවිළී මියයෑම: රිෂාඩ් නිදහස්"
"හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පමණ පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරිය මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය. මෙම සිද්ධියේ...
"පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී යයි"
"ත්‍රිකුණාමලය පරෙවි දූපත නැරඹීම සඳහා මේ දිනවල විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයෝ පැමිණෙන බව දූපත භාර නිලධාරි මොනරතැන්න මහතා අප සමග පැවසීය. සුන්දරත්වයෙන් සපිරි අපේ රටේ ඇති වටිනාම ජාතික උද්‍යානය ලෙස නමක් දිනාගෙන ඇති පරෙවි දූපත හෙක්ටයාර් 471.5ක් බිම් ප්‍රදේශයක් පුරා විහිදී ඇත. විශේෂයෙන්ම දුර්ලභ කොරල්පර මේ දූපතේ දී ඔබට දැකබ...
"ආර්ථික ප්‍රතිසංස්කරණ පනතෙන් ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන්න කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නෑ – ඩලස් අලහප්පෙරුම"
"ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13 දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කිරීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය. නාවල ”නිදහස” ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (16 දා) පැවත...
"ප්‍රජාතන්ත්‍රවාදී රටක නාමයෝජනා අවලංගු කරන්න කැබිනට් මණ්ඩලයට බෑ – ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක"
"මැතිවරණයක් කල්දැමීම, නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත්, එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හම...
"බෞද්ධාලෝක වෙසක් කලාපය 23 දා සිට 26 දා දක්වා"
"සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ මෙවරත් මැයි 23 දින සිට මැයි 26 දින දක්වා තුංමුල්ල මංසන්දියේ සිට බොරැල්ල කනත්ත වටරවුම දක්වා පැවැත්වේ. ‘සුරකිමු අපි අපේකම’ යන තේමාව යටතේ මෙවර බෞද්ධාලෝක වෙසක් උළෙල සංවිධානය කර ඇත. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් වර්ෂ 2001 දී ප්‍රථම වරට සංවිධාන...
"අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගගට"
"මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පෙන්වා දෙයි. මෙය බරපතළ ප්‍රශ්නයක් බවත්, මේ ඔස්සේ පැන නඟින සෞඛ්‍ය හා පාරිසරික ගැටලු මහ...
"විභාගය අවසන්: සා/පෙළ විද්‍යාව ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු"
"විෂය නිර්දේශයෙන් පිට ප්‍රශ්න ඉදිරිපත් කළ බවට චෝදනා එල්ලවූ සාමාන්‍ය පෙළ (2023) විභාගයේ විiා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවැසීය. එය ‘නිදහස් ලකුණු’ සේ සැලකෙන බව ද ඔහු කීවේය. සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ කර ඊයේ (15දා) අවසන් වූ බවත් ව...
"රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව….."
"රාජ්‍ය ආයතන විකුණා දැමීමට එරෙහිව ජනතා ව්‍යාපාරය, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හා ඒකාබද්ධව සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ඊයේ (15දා) සවස පැවැත්වුණි. එම උද්ඝෝෂණයේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය – කමල් බෝගොඩ"
"දින දෙකේ සුරාසල් වැසේ"
"දිවයින පුරා පිහිටි සුරාසල් වෙසක් දින දෙකේ (23 හා 24) වසා දැමීමට කටයුතු කෙරේ. වෙසක් සතිය මැයි 21 වැනිදා සිට 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. චමින්ද සිල්වා"
"පොහොට්ටුවේ මැතිවරණ සටන 26 වැනිදා තලාවෙන් ඇරැඹෙයි"
"ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් රට වටා ආසන මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජන රැලි මාලාවේ පළමු වැන්න හා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පස්වරු 3.00 අනුරාධපුර තලාව නගරයේ දී පැවැත්වීමට නියමි...
"පළාත් හතරකට අද තද වැසි"
"බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ඌව යන පළාත්වලට අද (16දා) දිනයේද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය “දිවයින” ට පැවැසුවාය. මීට අමතරව සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියාය. ලබන...
"ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ යෝජනා සජබ පිළිගන්නේ නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයා, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ඔවුන්ව හමුවී සාකච්ඡා කළ බවත්, නමුත් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අදහසක් ප්‍රකාශ කර නෑ. එම බැඳුම්කර හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනා පිළිගන්න බැරි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්...
"ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමක්"
"මෑතකාලීනව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්ති වාර්තා හේතුවෙන් මහජනතාව අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳව යම් දුරවබෝධයක් ඇතිවී තිබෙන බව නිරීක්ෂණය වී ඇතැයි ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඊයේ (15දා) නිවේදනය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් බවත...
"ශ්‍රීලනිප අවුල – විජයදාසට වාරණයක් ද? – නියෝගය අද උදේ"
"පක්ෂයේ කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක් විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන්නැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද (16දා) පෙරවරුවේ නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (15දා) පස්වරුවේ තීරණය කළේය. එම පෙත්සම...
"පාසලේ ගෙදර වැඩ දුරකථනයෙන් එපා – මවුපියෝ ඉල්ලති"
"බොහෝ දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින බවත්, මෙම තත්ත්වය තුළ තමන් දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවත් දෙමාපියෝ පවසති. පවතින තත්ත්වය තුළ දරුවන්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියද එය ව්‍යර්ථ වී ඇත්තේ පාසල්වල ගුරුවරුන් පාසලේ සියලු ගෙදර වැඩ එවනුයේ ජංගම දුරකථනයට වට...
"අලුත් නීති පද්ධතියකින් නව දේශපාලන සංස්කෘතියක් රටේ ගොඩනගනවා"
"රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, එම නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දූෂණ විරෝධ...
"ඩොලරය පහතට"
"ඇමෙරිකානු ඩොලරයක අගය යළිත් ඊයේ (15දා) දිනයේ රු. 300 සීමාවට ආසන්න අගයක් දක්වා පහත වැටුණි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතයේ මධ්‍ය අගය රු. 300.83 දක්වා අඩුවී තිබේ. මෙම වසරේ 2024 අප්‍රේල් 24 දිනෙන් පසු ඇමෙරිකානු ඩොලරයක නිරූපිත විනිමය අ...
"මත්පැන් බලපත්‍ර ලබාදීම දේශපාලන සූදුවක් – කවුරු මොන දේ කළත් මත්පැන් දුම්වැටි මෙරටින් තුරන් කරනවා"
"මත්පැන් බලපත්‍ර ලබාදීම දේශපාලන සූදුවක් බවත්, මේ තුළින් ඡන්ද හැදී මුදල් ලැබුණත්, රටටත් ජනතාවටත් තරුණයන්ටත් සෙතක් නොවන බවත්, දේශපාලනඥයන් රෝහල්වලට උපකරණදී විවෘත කරනවා සේම මත්පැන් සහ මත්කුඩු නිසා වන හානිය ගැනත් එළිපිට කතා කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. අද වනවිට දුම්කොළ සමාගම් බලවත් වී ඇති බවත් මේ සමාගම්වලට ඕනෑම ප්‍රබල...
"ලක්ෂ 90ක් මත්ද්‍රව්‍ය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇවිත්"
"රුපියල් ලක්ෂ අනූවක් (රුපියල් මිලියන 09 ක්) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (15දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප...
"හරක් කටාට අධිචෝදනා"
"නිවසකට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවෙස් හිමියා සතුව තිබූ රුපියල් විසිදහසක මුදලක් කොල්ලකෑම හා නිවසේ තිබූ කාර් රථයත් පැහැරගෙන යෑමේ චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඊයේ (15දා) කොළඹ ...
"කොළඹ ගංවතුර පාලනයට විශේෂ ව්‍යාපෘති 7ක්"
"කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට ඊයේ (15දා) උපදෙස් දී ඇත. ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි. කොළඹ ...
"අටපිරිකර කියා පරණ සිවුරු කෑලි සහ කාඩ්බෝඩ් විකුණන වංචනිකයන්ට දැඩි දඬුවම් ඕනෑ"
"වෙසක් සමය ඉලක්ක කරගෙන අටපිරිකර ඇතුළු ශාසනික ගරු භාණ්ඩ කිසිදු ප්‍රමිතියකින් තොරව ව්‍යාජව සකස් කර බෞද්ධ ජනතාවට අලෙවි කිරීමේ ජාවාරම් පිළිබඳව තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම පසුගිය 14 වැනිදා කතරගමදී අපට වාර්තා වුණා. ඒ නිසා මහා සංඝරත්නය ලෙස අප වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් ජ...
"අනුරපුර පොලොන්නරු ශ්‍රී විභූතිය ලොවට කියන්න – ඇමෙරිකාවේ එළිමහන් කෞතුකාගාරයක්"
"ජනතාවට ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ ඉදිකරන එළිමහන් කෞතුකාගාරය 18 වැනි දා සෙනසුරාදා උදෑසන 10.00ට යෙදෙන සුබ මොහොතින් විවෘත වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර හා මධ්‍යම ප්‍රාන්තයන් හි ප්‍රධාන සංඝ නායක පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ පුරෝගාමීත්වයෙන් ඉදිවන මෙම එළිමහන් කෞතුකාගාරය තුළ තැන්පත් කර ඇති ශෛලමය කලා නිර්...
"විධායක නිලධාරි – ග්‍රාම නිලධාරි – සරසවි අනධ්‍යයන වර්ජන තුනකින් ජනතාව හෙම්බත්"
"රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය, හා එක්සත් ග්‍රාමනිලධාරි සංගමය යන සංගම් තුන ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ග නිසා ජනතාව සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දැඩි අපහසුතාවයට පත්ව ඇත. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක පිරිස් සඳහා වෛද්‍යවරුන්ට ලබාදී තිබෙන ඩැට් දීමනාව හා සමාන යම් දීමනාවක් ලබාදීමට පසුගිය...
"රවි වෛද්‍යලංකාරට ඇප"
"කොළඹ ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවාස ඒකක හතරක් ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 770ක මුදලක් ලබාගෙන මුදල් හෝ නිවාස ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක තුන්වන සැකකරු ලෙස නම්කොට තිබූ එම නිවාස හිමිකාර සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
"කොළඹ ගංවතුර පාලනයට විශේෂ ව්‍යාපෘති 7ක්"
"කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට ඊයේ (15දා) උපදෙස් දී ඇත. ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි. කොළඹ ...
"අටපිරිකර කියා පරණ සිවුරු කෑලි සහ කාඩ්බෝඩ් විකුණන වංචනිකයන්ට දැඩි දඬුවම් ඕනෑ"
"වෙසක් සමය ඉලක්ක කරගෙන අටපිරිකර ඇතුළු ශාසනික ගරු භාණ්ඩ කිසිදු ප්‍රමිතියකින් තොරව ව්‍යාජව සකස් කර බෞද්ධ ජනතාවට අලෙවි කිරීමේ ජාවාරම් පිළිබඳව තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම පසුගිය 14 වැනිදා කතරගමදී අපට වාර්තා වුණා. ඒ නිසා මහා සංඝරත්නය ලෙස අප වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් ජ...
"පොලිස් වැටලීම් තොරතුරු අපරාධකරුවන්ට වට්ස්ඇප් කරලා"
"පොලිස් නිලධාරීන් විසින් සිදුකරන මුර සංචාර, රථවාහන රාජකාරි සහ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ තොරතුරු වට්ස්ඇප් ඔස්සේ අපරාධකරුවන්ට දැනුම් දුන්නේ යැයි කියන සිද්ධීන් කිහිපයක් පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තරුණයන් දෙදෙනකු අද (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය....
"ග්‍රාම නිලධාරීහු අද මානව හිමිකම් යති"
"සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව මැයි 14,15 හා 16 යන තෙදින අසනීප නිවාඩු දමා දීපව්‍යාප්තව පැවැත්වූ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අවසන් දිනය වන අද (16දා) එම එකමුතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් කිරීමට නියමිත බැව් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණස...
"විජයදාසට සාරතීට පැනවූ වාරණය 27 දා තෙක් දීර්ඝ කෙරේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති සහ වැඩබලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග ලබන 27 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා වි...
"අධික රස්නයට පින්ඩ තෛලය ගාන්න"
"මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයට, සමට සිදුවන හානිය වළක්වා ගැනුමට අතේ පයේ ශරීරයේ පින්ඩ තෛලය ආලේප කිරීම ඉතා සුදුසු බව දෙහිවල, නැදිමාල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනි සංජීවනී සිල්වා මහත්මිය ‘දිවයින’ට පැවැසුවාය. මෙය ආයුර්වේදයෙන් නොමිලේ ලබාදෙන බව ද ඇය කීවාය. මෙම පින්ඩ තෛලය ශරීරයේ ආලේප කිරීම තුළ...
"ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරිය ඝාතනයට ජේලර්වරියගෙන් කොන්ත්‍රාත්තුවක්"
"ගාල්ල බන්ධනාගාරයේ කාන්තා නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා ජේලර්වරියක් රැඳවි කාන්තාවකට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (14දා) ගාල්ල පොලිසියට නියෝග කළේය. ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරිය...
"අයිස් හදන රසායනාගාරයක් යාපනයෙන් අල්ලයි"
"අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ප්‍රථම වරට යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේදී ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින යාපනයේ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම මෙහෙයවූ යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා කීවේ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ස...
"විජයදාසට තහනමක් ඉල්ලා සිරිපාල පාර්ශ්වයත් උසාවි යයි!"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස තේරී පත්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හා වැඩබලන… ලේකම්වරයා ලෙස තේරී පත්වූ තමාට තම පක්ෂයේ කටයුතුවලදී බාධා කිරීම් වළක්වන අතුරු තහනම් නියෝගයක් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ගොනුකර ...
"රණවිරුවන්ට ඉඩම් බෙදා දීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක්"
"රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14) විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් කමිටුවට ඇතුළත්...
"දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සංචාරය"
"මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා 13දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍...
"පලස්තීන ජනතාව සමග සිටගන්නවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"පලස්තීන ජනතාවට දශක ගණනවක් සිදුවූ අසාධාරණය වෙනුවෙන් ජාත,ි ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කරන ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මිනීමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවු...
"පලස්තීන ජන සංහාරය වළක්වා ගැනීමට නොහැකිවීම මිනිස්කමටත් නිඟාවක් – ඉමිතියාස් බාකීර් මාකාර් (සජබ)"
"ජාත්‍යන්තර දේශපාලනයේ වුවමනාවන් සඳහා නිර්මාණය කර ඇති අමානුෂික ඛේදවාචකයක් අද අපි පලස්තීන භූමියේ දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පලස්තීන අර්බුදය පිළිබඳ කල් තැබීමේ යෝජනාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රව...
"ආර්ථික පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය"
"ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 2024 මාර්තු 25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙහි මූලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇති අතර, නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පන...
"ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකු සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය"
"ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ...
"මහ මැතිවරණයට මුහුණ දීමට නිමල් සුසිල් අතර සාකච්ඡා"
"ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය සහ ආණ්ඩුව නියෝජනය කරනු ලබන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු අතර සාකච්ඡාවක් ඊයේ (14දා) කොළඹදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරමින් ඇමැති නලින් ප්‍රනාන්දු සහ ස්වාධීනවූ අනුර ප්‍රිය...
"නෙළුම් කුලුනේ සිට ඊයෙත් කරණම්"
"පින්තූර – බුද්ධික ඩී. රණසිංහ "
"වසරකට පෙර අපවත් වී වදාළ දොඩම්පහළ චන්දසිරි උත්තරීතර මහනාහිමි"
"මාතර දිස්ත්‍රික්කයේ, දොඩම්පහල නමැති රමණීය ග්‍රාමවරයේදී වර්ෂ 1939 දෙසැම්බර් මස 20 දින එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරිවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා මහතාට දාව උතුම් පුත් රුවනක් මනුලොව උපත ලැබීය. එම දෙපළට දාව උපත ලද මේ කුමරුවා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමුපශෝභිත විය. සුදුසු වයස පැමිණි විට අධ්‍යයන කටයුත...
"කෙහෙළිය ගොනු කර ඇති පෙත්සම කැඳවීම 31දාට"
"තමන් සැකකරුවකු බවට නම් කර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වාගෙන යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් නඩු කටයුත්ත අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම මෙම මස 31 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය ඊ...
"සුවසැරිය ගිලන්රථ 322 න් 56 ක්ම ගිලන් වෙලා"
"සුවසැරිය ගිලන් රථ සේවාවේ ඇති ගිලන් රථ 322න් පණස් හයක්ම ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) පැවසීය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයක් ලෙස ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවාවේ ගිලන් රථවල සේවය කළ රියදුරන් සහ හදිසි සේවා නිලධාරින් රට අතහැර ගොස් ඇති බවත් හෙතෙම කීය. මෙම ගිලන්රථ අ...