Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පොලිසියේ 500 කට එරෙහිව විමර්ශන" | "අල්ලස් ගැනීම්, පහරදීම්, කෲර වධහිංසා පැමිණවීම් ඇතුළු විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් මේ වසර තුළ පොලිස් නිලධාරින් 500 දෙනෙකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්‍ෂණ පවත්වාගෙන යයි. මෙම අපරාධවලට සහ විනය විරෝධී ක්‍රියාවන්ට වැරදිකරුවන් වන නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කර... |
"ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්" | "දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පෙරේදා පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ඉන්දුනිසියාවේ පැවති ජී 20 සමුළුවට සහභාගි වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබේ." |
"රට බංකොලොත් කරපු හිටපු ජනපති අද ජනතා මුදලෙන් නඩත්තු වෙනවා" | "සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා “රට බංකොලොත් කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා මුදලින් හොඳ ගෙදරක ආරක්ෂාවක් ඇතුව රජයේ වාහන එක්ක සැප සම්පත් භුක්ති විඳින බවත්, ඔහුට අමතරව රට බංකොලොත් කරපු සියලුදෙනා තවමත් නිදැල්ලේ සිටිනවා” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජ... |
"රට බංකොලොත් කරපු හිටපු ජනපති අද ජනතා මුදලෙන් නඩත්තු වෙනවා" | "සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා “රට බංකොලොත් කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා මුදලින් හොඳ ගෙදරක ආරක්ෂාවක් ඇතුව රජයේ වාහන එක්ක සැප සම්පත් භුක්ති විඳින බවත්, ඔහුට අමතරව රට බංකොලොත් කරපු සියලුදෙනා තවමත් නිදැල්ලේ සිටිනවා” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජ... |
"හොඳම මන්ත්‍රී සම්මානය දොළවත්තට" | "වසරේ හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හිමි සම්මානය මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට හිමි වී ඇති බවත් ඔහුට පාර්ලිමේන්තුවේ සුබපැතුම් පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17දා) කීය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින්, මහජන නියෝජිත වගකීම ව්‍යවස්ථාදායකය තුළ නිසි... |
"ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට ඇමරිකානු සහාය ලබා ගන්නවා" | "ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පෙරේදා (16 දා) පැවති ඇමරිකා එක්සත් ජනපදය – ශ්‍රී ලංකා ෆුල්බ්... |
"දින 90ක් වුණා: වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමි දැන්වත් නිදහස් කරන්න – සජිත් පාර්ලිමේන්තුවේදී කියයි" | "ජනාධිපතිවරයාට අවශ්‍ය නම් අද දිනයේ වුවද වත්මන් පාර්ලිමේන්තුව විසුරවීමට බලයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේනතුවේදී ඊයේ (17දා) සඳහන් කළේය. එහිදී ඒ මහතා මෙසේ කීය. ඊයේ දිනයේ අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අතරමැද පාර්ලිමේන්තුව විසුරවන්න ප්‍රතිපාදන නෑ කියලා. මම හිතන්නේ අගමැතිතුමා ... |
"පාසල් උපකරණ සඳහා දමා ඇති සෙස් බද්ද වහා ඉවත් කරන්න – මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "රටේ විදේශ මුදල් එන්නත්වල කොමිස් ගෙවීමට වැයවීමෙන් සංචිත අඩුවුණා – පා.ම. තලතා අතුකෝරළ (සජබ)බදු අඩුකිරීමෙන් සහ රැකියා දීමෙන් ආර්ථිකයට පහරක් වැදුණා – වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විවිධ අංශවලට සහන දීමේ අරමුණ ඇතිව පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ තුළින් රටේ ආර්ථිකය කඩාවැටුණු අතරේ විශාල දේශපාලන වන්දියක්ද ගෙවීම... |
"මහින්දගේ 77 වැනි උපන්දිනය අද" | "ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 77 වැනි ජන්ම දිනය අදට (18 දාට) යෙදී ඇත. ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ දන්දිනා රාජපක්‍ෂ මහත්මියගේ දෙවැනි දරුවා ලෙස 1945 නොවැම්බර් මස 18 වැනිදා උපත ලද මහින්ද රාජපක්‍ෂ මහතා 1970 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජයගෙන මෙරට ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්... |
"දිගන කෝටිපති ව්‍යාපාරිකයා දිවිනසාගෙන – මරණය තවම අභිරහසක්" | "සිද්ධිය වන විට සේවකයන් තිදෙනකුත් ඉඳලාපොලිසිය සීසීටීවීත් බලයි මහනුවර දිගන ප්‍රදේශයේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු තෙල්දෙණිය නගර මධ්‍යයේ පිහිටි සිය කාර්යාල කාමරය තුළදීම සිය පුද්ගලික රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඊයේ (16 වැනිදා) දහවල් අභිරහසක් ඉතිරි කර සියදිවි නසාගෙන තිබේ. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ දොන් රජීව හෙවත් මංගල ග... |
"ප්‍රියමාලිගේ වංචා බිලියන 1.3 ඉක්මවයි" | "තිලිණි ප්‍රියමාලි විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් බිලියන 1.3 කට අධික මුදලක් වංචා කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 දා) කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. තවද ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් හා ගමන් බලපත්‍ර දෙකක් ඇති බව අනාවරණය වී ඇති බවත් පෙර කී මුදල් ප්‍රමාණය කොළඹ විශේෂ... |
"අයිස් නැවේ දරුවෝ ගිලෙති – ලිංගික බෙලහීනතාවත් එයි" | "දෙසතියක් අයිස් ගැහුවොත් වසර 20කින් ආයුෂ අඩුවෙයි අයිස් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මේ වන විට මෙරටේ මානසික රෝගීන් ලෙස ප්‍රතිකාර ලබා ගන්නා තරුණ තරුණියන් සංඛ්‍යාව සියයට එකසියහැටකින් ඉහළ ගොස් ඇතැයි සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්වත් පිරිසක විසින් මෙම සමීක්‍ෂණය සිදු කර ඇත. එලෙස මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබ... |
"උඩිනුත් නැවෙනුත් සංචාරකයෝ එති – පහසුකම් දෙන්නැයි ඇමැති නිමල් සිරිපාල නිලධාරීන්ට කියයි" | "ඉදිරි මාස කිහිපයේ දී මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අනාවරණය වී ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස දෙකේ දී සංචාරකයින් රැගත් නෞකා 08ක් හා ලබන වසරේ අප්‍රේල් මස දක්වා මගී නෞකා 10ක් කොළඹ, ත්‍රිකුණාමල වරායන් වෙත පැමිණීමට නියමිත බවත් ඉන්දිය... |
"හඳට මිනිසුන් යවන්න තොරතුරු ගන්න රොකට්ටුවක් යවයි" | "සඳ මතට මිනිසුන් යැවීමට අදාළව තොරතුරු රැස්කිරීම සඳහා නාසා ආයතනය විසින් ආර්ටිම්ස් – I රොකට්ටුව ගුවන්ගත කර ඇත. මෙය නාසා ආයතනය විසින් ගුවන් ගත කළ බලගතුම රොකට්ටුව වේ. කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් මෙම රොකට්ටුව ගුවන් ගත කිරීම දැකබලා ගැනීමට 15,000කට අධික පිරිසක් රැස්ව සිටියහ. පළමු කාන්තා ගගනගාමියා සඳට පාතබනු ලබන්නේ ද ආර්ටි... |
"කාන්තා සහ ළමා හිංසන නම් කතා කරන්න" | "ළමුන්ට සහ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්‍ෂක අධිකාරිය හා කාන්තා කාර්යාංශය විසින් ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.මේ යටතේ ළමුන් මුහුණ දෙන ගැටලු 1929 අංකයට පැය 24 පුරාවට ඉදිරිපත් කළ හැකි... |
"ශ්‍රී ලාංකික කාන්තාවන් 5දෙනකුගෙන් දෙදෙනකු ජීවිත කාලයේදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනවා" | "ශ්‍රී ලාංකික සෑම කාන්තාවන් 5දෙනකු ගෙන් දෙදෙනකු ජීවිත කාලය තුළ ශාරීරික ලිංගික හා ආර්ථික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. කාන්තාව සාමය හා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාර සැලැස්ම කඩිනමින් එළිදක්වන බවද ඇය පැවසුවා ය. ඇමැතිවරිය මෙම අදහස් පළකළේ ගාලු මුවදොර හෝටලයේ ප... |
"රනිල් – මහින්ද – මෛත්‍රී වත්කම් බැරකම් ප්‍රසිද්ධ කළ යුතුයි – ඉරාන් පාර්ලිමේන්තුවේදී කියයි" | "වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු යැයි විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) කීය. එවැනි ජ්‍යෙෂ්ඨ නායකයන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදී ප්‍රසිද්ධ කළහොත් පාර්ලිමේ... |
"අලිමංකඩ 16ක පදිංචිකරුවන් හා ගොවි බිම් ඉවත් කරන්න සැලසුම්" | "අලි – මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඇති අලිමංකඩ (අලි මාරුවන ස්ථාන) 16ක පදිංචිකරුවන් හා ගොවි බිම් සියල්ල 2024 වන විට ඉවත් කිරීමට වනජීවී හා කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙරාතුව අලිමංකඩ තුනක් ඉවත් කිරීමට නියමිතය. අලි – මිනිස් ගැටුමට දැනට හඳුන්වාදී තිබෙන විසඳුම්... |
"නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කනගාටුව පළ කරයි" | "උපපොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතාට ඔහු වැඩ තහනමට ලක්වී සිටි කාලය සඳහා වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය මැයි මස 8 වැනිදා කරන ලද නියෝගය ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හා පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (16 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කොන්දේසි විරහි... |
"ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වන – දැවැන්ත රාජ්‍ය අංශයට අයවැයෙන් අලුතින් තවත් ආයතන 11 ක් එකතු කරලා" | "පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ලංකාවේ ආර්ථික අර්බුදයට එක් ප්‍රධානම හේතුවක් වන්නේ ලෝකයේ දැවැන්තම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමයි. එහි ආදීනව පිළිබඳ පසුගිය මාස ගණනාවක් පුරාම පාර්ලිමේන්තුවේ වැදි බණ කියූ ආණ්ඩුව මෙවර අයවැයෙන් නව රාජ්‍ය ආයතන 11ක් බිහිකර තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ල... |
"අයවැයෙන් කෘෂි කර්මාන්තයට මුල්තැන නොදීමෙන් රට තවදුරටත් දුගී භාවයට ඇද දමලා" | "සමස්ත ලංකා ගොවිජන සම්මේලන සභාපති නාමල් කරුණාරත්න බරපතළ ආහාර අර්බුදයකට ලක්ව මෙරට පවුල් ලක්ෂ 63 ක්, එක් ආහාර වේලකට සීමා වී ඇති මොහොතක අයවැයෙන් කෘෂිකර්මාන්තයට මූලිකත්වය ලබානොදී ආරක්‍ෂාවට මූලිකත්වය ලබාදීම රටේ නිෂ්පාදනය අඩාල කර රට තවදුරටත් දුගීභාවයට ඇද දැමීමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා “දි... |
"පාර්ලිමේන්තු සැසිවාර මැද මහ මැතිවරණ තියන්න බෑ – අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී කියයි" | "පාර්ලිමේන්තු සැසිවාරය මැද මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) සඳහන් කළේය. ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් තුනෙන් එකක් වාර මැද අතුරු මැතිවරණවලින් පත් කරගත හැකි වුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ එවැන්නක් නොමැති බව ද ඔහු පැවසීය. එබැවින් වගකීමක් නොමැති ප්‍රකාශ කර ජ... |
"ටින් මාළු හා රතු කැකුළු මිල අඩු කරයි" | "ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය ආහාර තුනක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (16දා) සිට පහත දමා ඇත. ඒ අනුව රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 9.00කින් පහත දමා ඇත. ඒ අනුව රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 389.00 කි. දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 45 කින් පහත දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 540 කි.... |
"හම්බන්තොට වරාය හදන්න ගත්ත විදේශ ණය – කෝටි දාහතරදහසක් ලේඛනවලින් අතුරුදන්" | "හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ විදේශීය ණයවලින් වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවැති රුපියල් මිලියන 147,746 ක් වූ, ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ එකඟතාවයකින් හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අධිකාරිය විසින් සිය මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2017 වර්ෂයේ නොවැම්බර් මස 30 ... |
"පුංචි ඡන්දයදාම මහ ඡන්දයක් පවත්වා වත්මන් ජනපති යටතේම අලුත් ආණ්ඩුවක් හදමු" | "“පළාත් පාලන මැතිවරණය පවත්වන දිනටම පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා වත්මන් ජනාධිපති යටතේම නව ආණ්ඩුවක් පිහිටුවමු” යැයි සමගි ජන බලවේගය මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15දා) පැවසීය. ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි අතර එසේ වුවහොත් ජනාධිපතිවරයාට ද ‘ලේසියි’ යැය... |
"බෙල්ලෙන් ඇල්ලුවට පොලිස් කතුන්ට අවුලක් නැතිලු" | "උද්ඝෝෂකයන් මෙල්ල කිරීමට පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ඔවුන් ඉදිරියට යැවීමට තැත් කළ පානදුර (දකුණ) ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ පොලිස් නිලධාරීහු පිරිසක් පෙරේදා (15දා) සිට පරීක්‍ෂණ ආරම්භ කළහ. මේ සම්බන්ධයෙන් සිද්ධියට අදාළ පොලිස් කාන්තාවන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත. එහිදී මෙම පොලිස් කා... |
"මහ බැංකුව රුපියල පා කළේ කිසිම පාලනයකින් තොරව – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ" | "පසුගිය මාර්තු මාසයේ දී මහ බැංකුව විසින් රුපියල පා කළේ කිසිදු පාලනයකින් තොරව බව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (15) අනාවරණය කළේය. එසේම එම අවස්ථාවේ රුපියලේ අගය පා කිරීමට කටයුතු කළේ මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. ඊයේ (15දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්... |
"ලෝක තෙල් මිල පහළට" | "ලෝක බොර තෙල් මිල ගණන් තවදුරටත් අඩු වී ඇත. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ (15) සවස් වනවිට ඇමෙරිකානු ඩොලර් 91.92 දක්වා සහ චෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34.40 දක්වා ද පහත වැටී ඇත. තෙල් සැපයුම හිඟවීමට වඩා බොර තෙල් ඉල්ලුම අඩු වීම මෙසේ ලෝක තෙල් මිල ගණන් අඩුවීමට හේතු වී ඇත... |
"සටන්කාමීන්ට දේශපාලනයට එන්න සම්බන්ධන් ඇතුළුසියලු දුර්වල නායකයන් ගෙදර යා යුතුයි" | "දෙමළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරවීමට නොහැකි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු සෙසු දුර්වල නායකයින් සියලු දෙනාම දේශපාලනයෙන් ඉවත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නෝහා රාධලිංගම් මහතා පසුගිය 14 දා වවුනියාවේදී පැවසීය. දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිසිවක් ලබාදීම... |
"කබ්රාල්ගේ හා ජයසුන්දරගේ පව්වලට අපි සියලු දෙනාට කරගහන්න වෙලා – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ" | "ඊයේ (15) පාර්ලිමේන්තුව – මුල්‍ය බලය දීලා තියෙන්නෙ පාර්ලිමේන්තුවට. ඒත් පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව හොර වංචා සිදු වෙනවා. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ලොකු විනාශයක් කළ අයෙක් අජිත් කබ්රාල්. ඒ වගේම පී. බී. ජයසුන්දර, ඔවුන් කරපු වැරදි නිසා අපි සියලු දෙනාටම ඒ පවට කරගහන්න වෙලා. රේගුවේ අකාරයක්ෂමතාව හා වංචා ගැන අපි කතා කළා. රේගු... |
"කබ්රාල්ට එරෙහි පැමිණිල්ල සංශෝධනයට පාලිත හිමිතව දින ඉල්ලයි" | "මේක නිදහසට කරුණු කීමට බාධාවක් නීතියාවල පාලිත හිමියන් විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පසුගිය අප්‍රේල් 21 වැනිදා ගොනු කරන ලද පැමිණිල්ල සිව්වන දිනටත් ඊයේ (15) කැඳවූ නමුත් පැමිණිල්ල සංශෝධනය කිරීමට පැමිණිල්ල විසින් තවදුරටත් කල් ඉල්ලා සිටීම නිසා එම පැමිණිල්ල ලබන වසරේ ජනවාරි 25 වැනිදා දක්වා කල්... |
"දිල්ලි උසාවියෙන් ජැකලීන්ට ඇප" | "මුදල් විශුද්ධිකරණ නඩුවක චෝදනා ලබා සිටින බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට දිල්ලි අධිකරණය විසින් ඊයේ (15 දා) ඇප ලබාදී ඇත. මෙම නඩුව ගොනුකර ඇත්තේ ඉන්දීය රජයේ මූල්‍ය අපරාධ විමර්ශන අධ්‍යක්‍ෂක මණ්ඩලය මගිනි. කෝටි 200 ක කප්පම් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාතාල නායක සුකේෂ් චන්‍ද්‍රශේකර්ට එරෙහි නඩුවේ මේ නිළියද විත්ත... |
"ලෝක ජනගහනය බිලියන 8 පනී" | "ලෝක ජනගහනය බිලියන 08 පසුකර තිබේ. බිලියන හතක සන්ධිස්ථානය පසුකර වසර 11කට පසු ලෝක ජනගහනය බිලියන අට පසුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ලෝක ජනගහනය බිලියන නවය කරා ළඟාවීමට තව වසර 15ක් ගත විය හැකි අතර එය බිලියන 10 දක්වා ළඟාවීමට 2080 වසරට වඩා කාලයක් ගතවනු ඇත. 20 වන ශතවර්ෂයේ දෙවන භාගයේ විශාල සංවර්ධනයෙන් පසුව ලෝක ජනගහන... |
"ලංකා බැංකුවේ අභිනව මහා කළමනාකරු ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා පත්කෙරේ" | "දිවයිනේ ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුවේ (BOC) මීළඟ මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා මහතා 2023 ජනවාරි 14 වැනිදා වැඩ භාරගැනීමට නියමිතය. 1990 වසරේ දී ලංකා බැංකුවට සම්බන්ධ වන ඒ මහතා වසර 33ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, වර්තමානය වනවිට ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකාර සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි... |
"පවුල් ලක්ෂ 34 ක් ජීවත් වෙන්න සහනාධාර යදිති" | "දකුණේ ජනතාවගෙන් සියයට 60 ක් ආධාර බලාපොරොත්තු වෙනවා – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙරට පවුල් තිස්හතර ලක්ෂ හතළිස් එක්දහස් තිස් එකක් ජීවත්වීම සඳහා සහනාධාර ඉල්ලා අයදුම්පත්‍ර එවා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15දා) පැවසීය. එය සමස්ත පවුල් ලක්ෂ පනස... |
"රජීව් ඝාතනයෙන් නිදහස ලැබූ සිව් දෙනාගෙන් ලංකාවට එන්න කැමැති එක්කෙනයි" | "රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වී නිදහස ලැබූ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් සිව් දෙනාගෙන් නැවත ලංකාවට ඒමට කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ශාන්තන් නමැති පුද්ගලයා පමණි. රජීව් ගාන්ධි ඝාතයේ වරදකරුවෝ 06 දෙනෙක් ඉකුත් 11 වැනිදා නිදහස් කරනු ලැබූහ. නිදහස ලැබූ නාලිනිගේ සැමියා ශ්‍රී හරන් (මුරුගන්) සිය පවුල සමග ටි්‍රචි හි විසීමට කැමැත්ත පළකර... |
"අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගෙන් මුදල් පරිත්‍යාගයක්" | "ඉකුත් මැයි මස 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාල මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ... |
"ගිය අයවැයේ ඒවා මෙවර නෑ මේ අයවැයේ ඒවා ඊළඟට නෑ මේ වෙන්නේ රැවටීමක් පමණයි – මහාචාර්ය චරිත හේරත් (පො.පෙ.)" | "ඊයේ (15) පාර්ලිමේන්තුව – ගිය අයවැයේ ඒවා මෙවර නෑ මේ අයවැයේ ඒවා ඊළඟට නෑ මේ වෙන්නේ රැවටීමක් පමණයි – මහාචාර්ය චරිත හේරත් (පො.පෙ.) අපට ඡන්දය දීලා ප්‍රතික්ෂේප කරපු සමහර වැඩසටහන් අපේ මන්ත්‍රීවරුන්ගේම අනුමැතියෙන් ඇවිල්ලා. මේක පිටුපස බරපතළ දේශපාලන කාරණා තියෙනවා. මේ අයවැයත් කලින් ඉදිරිපත් කළ අතුරු අයවැයත් වෙනස්. බරපතළ වෙනස්කම් ... |
"රියැදුරන්ගේ කාමර පොරෙන් දුම්රිය ගමන් වාර 10 ක් නවති" | "රියැදුරන්ගේ නවාතැන් ගැනීමේ කාමරයක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය රියැදුරන් පිරිසක් රාජකාරියෙන් ඉවත් වීම නිසා ඊයේ (15දා) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ බඩු ගබඩා සංකීර්ණ කාර්යාලයේ එක් කාමරයක් තාවකාලික පදනම මත රියැදුරුන්ගේ නවාතැන් ගැනීමේ කාමරයක් ලෙස ලබා දී ඇති... |
"2023 අයවැය – ගමන් බලපත්‍ර ගාස්තු හා වීසා ගාස්තු සියයට 20කින් වැඩි කෙරේ – රැකියා අහිමි වන පෞද්ගලික අංශ සේවකයන්ට මාසික දීමනාවක් ලැබෙන රක්‍ෂණාවරණයක්" | "අපනයනයට කංසා වගාවට ඉඩබීඩි මත රුපියල් දෙකක බද්දක්සන්නද්ධ හමුදා සාමාජිකයන්ට කලින් විශ්‍රාම යෑමට ඉඩජලය මත ලිස්සා යෑම වැනි ත්‍රාසජනක ක්‍රීඩා නංවන්න පහසුකම්ශ්‍රී ලන්කන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් ඒජ්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව ප්‍රථමයෙන් ප්‍රතිව්‍යුහගතකරණයටරජයේ රෝහල්වලටත් ගෙවීමේ වාට්ටු ක්‍රමයක්සේවක භාර අරමුදල් පනත සංශෝධනය... |
"ඉන්ධන මත අධිභාර බද්දක්" | "ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත. මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් සහ පෙට්‍රල් මත පැනවීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා ඊයේ (14 දා) ලබන වසර (2023) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදීම අයකර ගැනීමට අපේක්ෂා කරන බවයි.ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"පුදුම රටක් පිස්සු හැදෙන කතාවක් – දිනකට ටොන් 940 ක් නිපදවා රටට අහිමි වූ බියගම යූරියා කම්හල" | "එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන... |
"අයවැය හිඟය රු. බිලියන 2404 ක් ගිය වසරට වඩා බිලියන 71 ක වැඩිවීමක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 වසර සඳහා වූ අයවැය ලේඛනයෙන් ලබන වසරේ අයවැය හිඟය රු. බිලියන 2404 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ අනුව මේ වසරට (2022) වඩා ලබන වසරේ (2023) සමස්ත අයවැය හිඟය රු. බිලියන 71 කින් (රු. කෝටි 7100 කින්) ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මුළු අයවැය හ... |
"තුන් ලොවක තරු පෙනෙන ත්‍රෛලෝක අයවැයක් – විජිත හේරත්" | "මෙවර අයවැය රටේ ජනතාවට තුන් ලොවක තරු පෙනෙන ‘ත්‍රෛලෝක අයවැයක්’ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (14 දා) ‘දිවයින’ ට පැවසීය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට ඉදිරිපත් කළ රූකඩ අයවැයක් බවට චෝදනා කළ ඒ මහතා අයවැයෙන් අයිඑම්එෆ් කොන්දේසි සියල්ල ඉටු කර ඇති බව ද කීවේය. අයවැයේ මූලික ඉලක්කය වී ඇත්ත... |
"කොළඹ විරෝධතාවකදී හිරුණිකා ඇතුළු පිරිසක් අත්අඩංගුවට" | "කොළඹ ඊයේ (14 දා) පැවති කාන්තා විරෝධතාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනකු- පොලිසිය මගින් අත්අඩංගු-වට ගෙන ඇත." |
"හමුදාවෙන් ඉවත් වීමට අද සිට පොදු සමා කාලයක්" | "නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් අද (15 වැනිදා) සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ වසරේ (2022) ඔක්තෝබර් 25 වැනිදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා ම... |
"ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ඔසවා තබන අයවැයක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය 2048 වසරේදී ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට යන අයවැයක් බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. රට හමුවේ ඇති ආර්ථික අර්බුදය ජයගැනීමට ජනාධිපතිවරයා හැකි සියලුම ප්‍රයත්න දරමින් සිටින බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වී ජනාධිපති... |
"එකඟතාවක් මිස සන්ධානයකට එක්වූයේ නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ" | "තමා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී විපක්ෂයේ පොදු කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටු කිරීමට එකඟතාවක් ඇති කරගත් බවත් ඒ හැර කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (14 දා) නිකුත් කළ නිවේදනයක දැක්වේ. “රට තුළ උද්... |
"අයවැයෙන් සෞඛ්‍යයට මුදල් අඩු කළේ රෝගීන්ගෙන් මුදල් අයකිරීමටද? – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය" | "අද (14දා) ඉදිරිපත් කරන අයවැය මගින් සෞඛ්‍ය සේවාවට වෙන්කරන මුදල් අඩුකර තිබෙන්නේ රෝගීන්ගෙන් මුදල් අයකර ගැනීමේ අරමුණකින් දැයි සැකයක් මතුවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (13දා) පැවැසීය. වෙනත් වසරවල අයවැය මගින් සෞඛ්‍යයට සමස්ත අයවැයෙන් සියයට 07 ක් 08 ක් වෙන්කරනු ලැබුවත් මෙවර එය සි... |
"මේ වසරේ මාස 11 ට අල්ලස් පැමිණලි 1800 ක්" | "මෙම වසරේ ගතවූ මාස එකොළහක කාලය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි එක්දහස් අටසියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි එම කොමිසම සඳහන් කරයි. මේ අතරින් අල්ලස් හෝ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 620 කි. වත්කම් සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 64 ක් ද මීට අමත... |
"ගංජා ගැන කීවේ හරි සිහියෙන් ද සැකයි – ඩිලාන් පෙරේරා" | "මෙවර අයවැයේ ගංජා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ පියවි සිහියකින්දැයි සැක සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. අයවැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයාට ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් උදාවී ඇති බව පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා හරි දේ කරන්න ගියත් නහින්න වෙන තත්ත්වයක් ද හොරුන්ටික කරේ තියාගෙන පාරේ... |
"රජීව් ඝාතන නඩුවෙන් නිදහස් වූ නාලිනීට බි්‍රතාන්‍යයේ රැකවරණය" | "රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකාරිය වී නිදහස ලැබූ නාලිනී නමැත්තියට බි්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදීමට තීරණය කර ඇත.නාලිනීගේ දියණිය වූ හරිතාට දැනටමත් බි්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබා දී තිබේ.මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කළ රජීව් ඝාතන නඩුවේ තවත් සිව්දෙනකු මුදාහැරීමකින් තොරව තිරුචි කඳවුරේ රඳවා තිබේ. කීර්... |
"පොලිසියේ හිංසනය – සී.අයිට එරෙහිව විමර්ශන" | "කළුතර ප්‍රදේශයේ පැවති විරෝධතාවක් මැඬපැවැත්වීමට ගිය කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා හිංසනයක් කළ බව කියන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුට එරෙහිව පොලිස් මූලස්ථානය සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. අරගලයේ මවුවරු යනුවෙන් හඳුන්වාගනිමින් කාන්තාවන් දෙදෙනකු විසින් රැඳවුම්භාරයේ... |
"මුදලිගේ-සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනේ ගිය 5ක් අල්ලා ඇප මත මුදාහරී" | "ත්‍රස්ත පනත යටතේ දින 90 ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරේදා (12 දා) කළුතරින් ආරම්භ කළ පාගමනේ යෙදුණු කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරිය බව පානදුර දකුණ පොලිසිය පවසයි. ම... |
"අත්අඩංගුවට ගත් පිරිසකගේ රන් ආභරණ සහ ඩොලර්වලට සුද්දය දැමූ පොලිසියේ 4කට චෝදනා" | "සෝදිසි කිරීමට ලක්කළ පුද්ගලයන් කීපදෙනකුගේ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියට සැක අපරාධ වැටලීම් ඒකකයක සේවය කළ පොලිස් නිලධාරීන් හතර දෙනා මීට පෙර සිදුකළ මෙවැනි වැටලීම් පිළිබඳව දැන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. ඉන්දියාවේ සිට මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එන... |
"ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය අද – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය" | "ලංකා ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය ජනාධිපතිවරයා විසින් අද (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (13දා) ‘දිවයින’ ට පැවසීය. ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ පියවර 2023 අයවැය මගින් සිදු කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය බව අමාත්‍යවරයා කීවේ... |
"හැනෝයි සිනමා උළෙලේදී ‘මරියා’ට හොඳම නළුවා සම්මානය – අපේ හතකට පිරිනැමෙයි" | "වියට්නාමයේ හැනෝයි හි පැවැති 06 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ ‘මාරියා’ චිත්‍රපටය එහි හොඳම නළුවාට හිමි සම්මානය පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ හිමිකර ගත්තේය. වි... |
"හොර අරක්කු ඇල්ලුවැයි සැරයන් මාරු කළ බෙලිඅත්ත ඕඅයිසීට මහනුවරට මාරුවක්" | "හොර අරක්කු ඇල්ලුවැයි පොලිස් සැරයන්වරයකුට බැණවැදී ඔහු තංගල්ල පොලිස් කොට්ඨාසයේ සිට මොනරාගල පොලිස් කොට්ඨාසයට වහාම මාරුකර යැවීම ඇතුළු සිද්ධීන් කිහිපයකට චෝදනා එල්ල වූ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කාර්ය භාරයක් නොමැතිව මහනුවර පොලිස් කොට්ඨාසයට මාරු කර යැවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ... |
"කබ්රාල් පොත් ලියනවා අරගල තරුණයෝ හිරේ යනවා" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දොඩම්ගස්ලන්ද සමගි ජන බලවේග බලමණ්ඩල රැස්වීමේදී කියයි මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න මුල් වෙච්ච රාජපක්ෂලා සමග එක්ව රටේ ආර්ථිකය කොල්ලකෑ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “ආර්ථික ඝාතකයින් මැද” කියා පොතක් ලියා ඇති බවත්, අනෙක් පැත්තෙන් මේරටේ ප්‍රජාතන් ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් පාරට බ... |
"කබ්රාල් පොත් ලියනවා අරගල තරුණයෝ හිරේ යනවා" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දොඩම්ගස්ලන්ද සමගි ජන බලවේග බලමණ්ඩල රැස්වීමේදී කියයි මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න මුල් වෙච්ච රාජපක්ෂලා සමග එක්ව රටේ ආර්ථිකය කොල්ලකෑ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “ආර්ථික ඝාතකයින් මැද” කියා පොතක් ලියා ඇති බවත්, අනෙක් පැත්තෙන් මේරටේ ප්‍රජාතන් ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් පාරට බ... |
"රටේ උරුමය නොතේරෙන ගොබ්බ දේශපාලන නායකත්වයෙන් රට වහා මුදවා ගත යුතුයි" | "උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ – අනුරාධපුර සම්ප්‍රාප්තියේදී කියයි අප මීළඟට කළ යුතු එකම දේ වන්නේ මේ රටේ උරුමය සහ සම්ප්‍රදාය නොතේරෙන ‘ඉංග්‍රීසියෙන් ඉගැන්වූවා නම් මේ රට හැදෙනවා‘ කියා සිතන ගොබ්බ දේශපාලන නායකත්වයක් වෙනුවට මානව සම්පත දිරිගන්වා ඉදිරියට ගෙනයෑමට හැකියාව තිබෙන, ඒ කෙරෙහි නොබියව විශ්වාසය තබන නායකත්ව මග පෙන... |
"තිළිණි ප්‍රියමාලිගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්" | "මුදල් වංචාවක් සම්බන්ධව පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව ප්‍රකාශ කරමින් ඇයගේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ. 2022.11.08 දින සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් නීතිඥ කණ්ඩායම... |
"ප්‍රියමාලිගේ මුදල් වංචා ගැන ඥානසාර හිමිගෙන් හා රියාද් බදුර්දීන්ගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි" | "ව්‍යාපාරිකයන් රැසක් රවටා රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් කළ බවට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියේ විමර්ශනවලට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (12 දා) පැය තුනහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ... |
"රසායනික පෝර තහනම් කළ ගෝඨාගේ උපදේශකයෝ අදටත් රහසක් – උදය ගම්මන්පිල" | "ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිදුකළ විශාල වරදක් වන රසායනික පොහොර තහනම් කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ කවුරුන්දැයි යන්න අදටත් අබිරහසක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය ක්‍රියාත්මක කිරීමට පෙර තමන් සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළකළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ප... |
"අපනයනය ආර්ථිකයකට ත්‍රිවිධ හමුදාවේ කුසලතාද ප්‍රයෝජනයට ගත යුතුයි" | "කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවත් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... |
"ඉල්ලීම් නොතකා හැට පැන්න තානාපතිලා ආපසු කැඳවයි" | "අවුරුදු හැට සම්පූර්ණ කර ඇති තානාපතිවරුන් සිව්දෙනකු සහ මහකොමසාරිස්වරයකුගේ සේවය අවසන් නොකරන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් කර ඇති ඉල්ලීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. තානාපතිවරයකුගේ නිල කාලය වසර තුනකි. වයස හැට සම්පූර්ණ වීම නිසා පෙරකී තානාපතිවරුන් සිව්දෙනා සහ මහකොමසාරිස්වරයාගේ නිල කාලය සම්පූර... |
"ඩොලර් නැතිව දින 56 ක් මුහුදේ තිබූ නැවේ බොරතෙල් ගොඩබෑම අරඹයි" | "මුදල් ගෙවාගත නොහැකිව දින 55 ක් මුහුදේ තිබූ මෙටි්‍රක් ටොන් 99,000 ක බොරතෙල් නැව පෙරේදා (12 දා) රාත්‍රියේ සිට ගොඩබෑමට පියවර ගෙන ඇත. මීට අමතරව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 20,000 ක් අඩංගු නැවේ ඉන්ධන ගොඩබෑම ද ඊයේ (13 දා) සිට ආරම්භ කළ බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන සිපෙට්කෝ ඉ... |
"ඩොලර් නැතිව දින 56 ක් මුහුදේ තිබූ නැවේ බොරතෙල් ගොඩබෑම අරඹයි" | "මුදල් ගෙවාගත නොහැකිව දින 55 ක් මුහුදේ තිබූ මෙටි්‍රක් ටොන් 99,000 ක බොරතෙල් නැව පෙරේදා (12 දා) රාත්‍රියේ සිට ගොඩබෑමට පියවර ගෙන ඇත. මීට අමතරව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 20,000 ක් අඩංගු නැවේ ඉන්ධන ගොඩබෑම ද ඊයේ (13 දා) සිට ආරම්භ කළ බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන සිපෙට්කෝ ඉ... |
"කොළඹ වරායේ ග්‍රෑන්ඩ් දොඹකර දෙකක් යකඩවලට විකුණන ටෙන්ඩරය අද අරී" | "කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ ඇති විශාල ග්‍රෑන්ඩ් දොඹකර දෙකක් පරණ යකඩ සඳහා එක්තරා පුද්ගලයකුට කුණුකොල්ලයට ලබාදීම සඳහා සැලසුම්සහගතව දැමූ ටෙන්ඩරය අද (14 දා) වරායේ සේවා සැපයුම් අංශයේදී විවෘත කිරීමට නියමිතය. අදාළ පුද්ගලයාටම පමණක් ටෙන්ඩරය හිමිවන පරිදි දොඹකර පරණ යකඩවලට කැපීමේ පස්වසරක පළපුරුද්දක් අවශ්‍යයි යනුවෙන් අරුම පුදුම ටෙ... |
"මෙරට මිලියන 6 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන්: කුසගින්නේ පෙළෙන් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්" | "මෙරට මිලියන 6.3 වූ ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බැව් ලෝක ආහාර වැඩසටහන සහ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ භෝග හා ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව දළ වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ද ඇස්තමේන්තුකොට ... |
"අයවැයෙන් බදු වැඩිවෙයි සුබසාධන ගෙනෙයි" | "පාර්ලිමේන්තුවට හෙට (14 දා) ඉදිරිපත් කෙරෙන මෙවර අයවැයෙන් (2023) ලබන වසරේ රජයේ මුළු වියදම රු. බිලියන 1785 කින් වර්ධනය වනු ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇතැයි රාජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. මේ අනුව ගිය වසරේ (2021) රජයේ ඇස්තමේන්තු ගත වියදම රු. බිලියන 6100 ක් වූ අතර ඒ අනුව මෙය ලබන වස... |
"අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ වැඩ භාරගනිති" | "අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති හිටපු ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඊයේ (11දා) පෙරවරුවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස පැවැති ආගමික වතාවත්වලින් පසු සිය ධුරයේ වැඩ භාර ගත්හ. ඒ අනුව ඊයේ (11දා) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටු... |
"පොහොර නැවට විශේෂ නිලධාරියෙක්" | "2021 වසරේ දී මෙරටට ආනයනය කළ චීන කාබනික පොහොර නැව හා ඊට ශ්‍රී ලංකා රජය විසින් ගෙවා ඇති ඩොලර් මිලියන 6.7ක මුදල සම්බන්ධව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් ලබා දීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් විදේශ අමාත්‍යාංශයේ විශේෂ නිලධාරියකු පත්කර ඇත. එම නිලධාරියාට අවශ්‍ය සියලු සහයෝගය ලබා ද... |
"කෝටි 45 ක් පාගගෙන අලි එති" | "වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ඉකුත් වර්ෂ දෙක තුළදී 2019, 2020 විදුලි වැටවල්, ඉදිකිරීම් හා නඩත්තු කිරීම සඳහා හතළිස්පන් කෝටි පනස්පන් ලක්‍ෂ හාරදහස් නවසිය හැටනවයක මුදලක් (455,504,969) වැය කළද අලි මිනිස් ගැටුමේ අඩුවීමක් සිදුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2019 වර්ෂයේදී ... |
"ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පුපුරුවන්න ශ්‍රී ලංකා කෝටිපතියන් තිදෙනෙක් උදව් කරලා" | "ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කීපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ අල්කයිඩා සංවිධානයට පිපිරවීම් සඳහා වූ තාක්‍ෂණික සහාය මෙන්ම අරමුදල් සැපවූයේ ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු බව ඇමරිකානු එෆ් බී අයි පොලිසිය ප්‍රථමවරට සොයාගෙන ඇත. මෙම තිදෙනාගෙන් එක් අයෙකු වන අහමඩ් තාලිබ් ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය අත්අ... |
"මාස දහයට ලාදුරු රෝගීන් 1016 ක්" | "පසුගිය කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නව පැවැති කාලයේ ලාදුරු රෝගය සඳහා පවත්වන පරීක්‍ෂණ නිසියාකාරව ඉටුකර ගැනීමට නොහැකිවීම මත ඉකුත් මාස දහයක කාලය තුළ ලාදුරු රෝගීන් එක්දහස් දහසය දෙනෙකු මෙරටින් වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. සමේ පැහැයට අඩු ලප කැළැල් හෝ අතපයේ හිරිවැටීම් ලාදු... |
"මේ මස අවසානයට පෙර ඇස්ප්‍රීන් අවුල ලිහනවා" | "මෙම මස අවසන් වන්නට පෙර රජයේ රෝහල්වල අවශ්‍යතා සඳහා ඇස්ප්‍රීන් ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය පී. පී. ජී. උත්පල ඉන්ද්‍රවංශ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය. මේ දිනවල වෙළෙඳපොළේ ඇස්ප්‍රීන් දැඩි හිඟයක් පැවතීම නිසා රෝගීහු දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති. මේ නි... |
"පාර්ලිමේන්තු අවසරය නැතිව රාජ්‍ය දේපළ විදේශයන්ට පැවරීම තහනම්" | "පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව රජයේ ව්‍යාපර ඉඩම් හා ආයතනයන් මින්මතු විදේශයකට ලබාදීම තහනම් වන නව නීතියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව වරාය, ගුවන්තොටුපළ හෝ ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධව ස්ථාන පැවරීම සහ බදු දීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුය. එසේම ආරක්‍ෂක හමුදාවටද පාර්ලිමේන්තු අනුමැතිය... |
"ජනපති මැදුරෙන් හමුවූ සල්ලි; ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න උසාවියෙන් අවසර" | "අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිදන කාමරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි අසු ලක්‍ෂයකට අධික මුදල ජනාධිපති මන්දිරයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා (11දා) කොටුව ප... |
"සුරූපිනියන් ගැන කල්පනාවෙන්" | "මග තොටදී වඩාත් ඇලුම්පාන සුරූපී තරුණියන් පිළිබඳව කල්පනාකාරි වෙන ලෙස පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ගණිකා වෘත්තිය පසුගිය කාලයට වඩා මෙම වකවානුව තුළදී වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඒ අනුව විවිධ ආකාරයෙන් ඔවුන් පුද්ගලයන් තම වසඟයට ගැනීමට උත්සාහ ගන්නා බවද එම කාර්යාංශය සඳහන් කරයි. පවතින ආර්ථික අර්බුදය හ... |
"මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරන්න කරුණු 13 ක් යටතේඅයි එම් එෆ් සහාය" | "ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට කරුණු 13 ක් යටතේ තාක්‍ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එකඟතාවය පළකර ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපති කාර්යාලයේදී අයි. එම්. එෆ්. නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවය ප්‍රකාශ කර තිබේ. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්... |
"මන්කි පොක්ස් මඬින්න ජනතා සහාය වැදගත් – වෛද්‍ය නවීන් ද සොයිසා" | "මන්කි පොක්ස් රෝගය මැඩලන්න ජනතාවගේ සහාය මේ වෙලාවේ ඉතා අත්‍යවශ්‍ය බවත් උණ, හිසරදය, වසා ගැටිති, ඉදිමීම, සමේ ලප බිබිලි හෝ තුවාල, මස්පිඩු වේදනාව වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන්ද සොයිසා මහතා “දිවයින”ට පැවැසීය. එසේම ස... |
"ඩයනට රට යන්න තහනම්" | "සමගි ජනබලවේගය පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වී පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එම පක්‍ෂයෙන් ඉවත් කරනු ලැබූ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පසුගිය 11 වැ... |
"මුහුදු කූඩැල්ලන් වගාවට නීතියෙන් අවසර" | "මුහුදු කූඩැල්ලන් වගා කිරීම සඳහා නීත්‍යානුකූල අවසර ලබාදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. උතුරේ ධීවර ජනතාව ඉතා උද්යෝගයෙන් පවත්වාගෙන යන මුහුදු කූඩෑල්ලන් වගා පොළවල් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට ඉඩ නොදෙන බවද හෙතෙම කීවේය. මේ අතර නච්චිකුඩා හා ඉරන තිවු ප්‍රදේශයේ වගා පොළවල් 80ක් සඳ... |
"ජනවාරි තෙක්ම මේ මිලට භාණ්ඩ" | "දැනට මිල පාලනයක් ඇතිකර තිබෙන භාණ්ඩවල මිල වැඩිනොකර ලබන ජනවාරි පමණ තෙක් පවත්වාගෙන යෑමට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි එම අමාත්‍යාංශ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. දැනටමත් ආහාර ආනයනකරුවන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර උත්සව සමය තුළ භාණ්ඩ මිල ... |
"රනිල්ගේ අයවැයට සජබ වැඩමුළුවක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2023) සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය විශේෂ වැඩමුළු සංවිධානය කර ඇත. ඒ අනුව සමස්ත අයවැය මෙන්ම විවිධ අමාත්‍යාංශ විෂය පථයන් සම්බන්ධයෙන් වෙන වෙනම සජබ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙම වැඩමුළු සංවිධානය කර තිබේ. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශ්වවි... |
"ජනපති මැඳුරේ කෝටිය ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි" | "ගෝඨාභය මිරිහානේ ගෙදර නෑ – පොලිසිය අධිකරණයට කියයි අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයටගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිදන කාමරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි අසු ලක්‍ෂයකට අධික මුදල ජනාධිපති මන්දිරයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන ලෙස කො... |
"හිඟ මිලියන 600 ගෙවන තුරු ගුරුවරු ඉදිරි විභාග වැඩ නෑ – ස්ටාලිං කියයි" | "පසුගිය විභාග පරීක්‍ෂණවලට සහභාගි වූ ගුරුවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගෙවීමට ඇති රුපියල් මිලියන 600 කට අධික මුදල ගෙවන තෙක් ගුරුවරුන් ඉදිරි විභාගවලට අයැදුම් කිරීමෙන් වැළකී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් ස... |
""267,000 ක් නෙළුම් කුලුනට ආවා… ආදායම කියන්නේ මාස තුනකින් පස්සේ"" | "ප්‍රධාන විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ කොළඹ නෙළුම් කුලුන මහජනතාව වෙනුවෙන් විවෘත වූ දා සිට මේ දක්වා ගත වූ දින 55 තුළ පුද්ගලයන් දෙලක්‍ෂ හැටහත්දහසකට අධික පිරිසක් නරඹා ඇතැයි Colombo ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවෙට් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ... |
"ධනුෂ්කට සහාය දෙන්න කියා නීතිපතිගෙන් ඉල්ලුවා – ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්" | "ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නිනුවර බන්ධනාගාර ගතකොට සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිමය වශයෙන් සාහය දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව යෞවන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා “දිවයින”ට පැවසීය. මේ අනුව ධනුෂ්ක වෙනුවෙන් පෙනීසිටීමට ශ්‍රී ලංකාවේ සිටින නීතිඥවරුන්ටත් හැකියාවක් තිබේ. අමල් හර්ෂ මහ... |
"5 ශ්‍රේණියේ දැරියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට" | "කොණ්ඩයෙන් අල්ලා ගහන නිසා කොණ්ඩය කපා පාසල් යැව්වා : ඊට පස්සෙත් ගහලා මව පොලිසියට කියයි 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දැරියකට පාසලේදී අමානුෂික ලෙස පහරදුන් බව කියන ගුරුවරයකු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට, හුංගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තම දරුවාට පාසලේ ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදී ඇ... |
"ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්" | "රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට අධිකරණයේ අවසරයකින් තොරව ලබන 17 වැනිදා දක්වා විදේශ ගතවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (11දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති එම රාජ්‍ය ඇමැතිනිය රටින් පලායෑමේ සූ... |
"උදර්පන නීතිය සංශෝධනයට ඇමරිකාවේ සහාය" | "ශ්‍රී ලංකාවේ උදර්පන නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සහාය ලබාදීමට ඇමරිකාව ඉදිරිපත් වී ඇත. උදර්පන නීතිය යනු යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙනත් රටකට ගෙන්වා ගැනීම හෝ පිටකිරීම සඳහා රටවල් අතර පවතින නීතිමය බැඳීමය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්... |
"ඒඩ්ස් රෝගීන්ගේ මරණ ලියාපදිංචියේදී අලුත් ප්‍රශ්නයක්" | "ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියයන පුද්ගලයන්ගේ මරණ සහතිකය ලියන විට මරණයට හේතුව ඒඩ්ස් රෝගය බව නොලියා වෙනත් රෝගයක් සඳහන් කරන්නැයි එම ඥාතීන් ඉල්ලා සිටින බවත් මෙම නිසා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය අසරණභාවයට පත්වන බවත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය “දිවයින”ට පැවසුවාය. එම ඥාතීන් විසින් මරණයට හේතුව ල... |
"වෙළෙඳ භාණ්ඩ ආනයනය 15.8% කින් පහතට" | "ඉකුත් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 15. 8 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2021) ඔක්තෝබර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 1526 ක් වූ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම මේ වසරේ (2022) සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1284 ක් දක්වා පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහ... |
"ආර්ථික ස්ථායීකරණ අනු කමිටු දෙකක් තුළින් රාජ්‍ය ආයතන සහ මූල්‍ය කළමනාකරණයට වැදගත් යෝජනා ගණනාවක් ගෙනෙනවා" | "දෙසැම්බර් වනවිට රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීම සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටී. පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරන ලද ජාතික සභාව මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු 02ක් පත් කරනු ලැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ප... |
"පොරොන්දු දේශපාලනය නැතිකළේ නැතිනම් ලබන ඡන්දයේදී ඊළඟ පරම්පරාවත් උකස් කරාවි!" | "“එදා විදුහල්පතිවරුන් දරුවන්ට විරුද්ධව පොලිසි ගියේ නෑ. පාසලේ ප්‍රශ්න පාසල තුළම විසඳ ගත්තා. දරුවන්ගේ දෙමව්පියන් ගෙන්නලා ගෙවල්වල ප්‍රශ්න පවා විසඳුවා. එදා කරපු දේ අද නොවෙන්නේ ඇයි? පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විමසයි. පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල ... |
"ස්විට්සර්ලන්තයේ සිට මෙරටට සෘජු ගුවන් සේවා අරඹමින්ප්‍රථම ගුවන් යානය කටුනායකට" | "ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්. කේ. 068 දරන පළමු ගුවන් යාන... |
"ජනපති මන්දිරයට බලෙන් ඇතුළුවීම: නීතිඥ නුවන් බෝපගේත් සැකකරුවෙක්" | "කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස හා බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල 59 වැනි සැකකරු ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කරන බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (11 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. පසුගිය ජූලි 9 වැනිදා හා ඊට ආසන්න දිනවලදී කොටුව ජනාධිපති මන්දිරයට අයු... |
"ජනපති මන්දිරයට බලෙන් ඇතුළුවීම: නීතිඥ නුවන් බෝපගේත් සැකකරුවෙක්" | "කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස හා බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල 59 වැනි සැකකරු ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කරන බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (11 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. පසුගිය ජූලි 9 වැනිදා හා ඊට ආසන්න දිනවලදී කොටුව ජනාධිපති මන්දිරයට අයු... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.