Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"දරුවන්ට ලැබෙන ආහාර අඩුවෙලා"
"මෙරට දරුවන් සඳහා වෙනදා මෙන් නොව මේ වනවිට ආහාර නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කී අතර එහිදී මතු වූ සංවාදය මෙසේය. සජිත් ප්‍රේමදාස මහතා:- මේ වනවිට පාසල් පද්ධතියේ දරු...
"අයවැයෙහි සුබසාධනය මැති ඇමැති පරපුරට විතරයි – දුමින්ද නාගමුව"
"ශ්‍රී ලංකාවේ යුද වියදම දෙවෙනි ඊශ්‍රායලයට විතරයි ලබන 14 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මෙවර අයවැය සුබසාධන අය-වැයක් ලෙස රජය නම් කළ ද ඉන් සුබසාධනය හිමි වන්නේ මැති ඇමැති පරපුරට අයත් පැළැන්තියට පමණක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය. රටේ එකම ආර්ථික ප්‍රශ්නයක්වත් විසඳා නැති මොහොතක ...
"ලබන වසරේ අග සිට ආර්ථිකය හරි මාවතට මහ බැංකුව කියයි"
"ලබන වසර (2023) අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෑතකාලීන කාලීන ආර්ථික ප්‍රවණතා මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල...
"රජීව් ගාන්ධි ඝාතනයේ 6 දෙනකුට නිදහස"
"ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට වැරදිකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි පුද්ගලයන් 06 දෙනකු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව නලිනි ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, මුරුගන්, රොබට්, ජයකුමාර් සහ සාන්තන් යන විත්තිකරුවන් මෙලෙස නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති...
"වසන්ත මුදලිගේ උසාවි ගේන්න"
"ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන ඇයි – විනිසුරු මඬුල්ල නීතිපතිගෙන් විමසයිසාක්‍ෂි හෙළිකරගන්න පෙර රඳවා ගැනීම මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් – විනිසුරු මඬුල්ල කියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග භාරයේ තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම කරාපිටිය රෝහ...
"‘ආශාවරී’ තහනම් කළ කතාව බොරු"
"වයස අවුරුදු 16 ට අඩු දැරියන්ගෙන් සමන්විත පොළොන්නරු, මැදිරිගිරියේ “ආශාවරී” නම් වූ සංගීත කණ්ඩායම තහනම් කළ බවට පැතිර යන කථාවල සත්‍යතාවක් නැතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා “දිවයින”ට ඊයේ (10 දා) පැවසීය. මෙම සංගීත කණ්ඩායම තහනම් කළ බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු කීය....
"කෝටි හැත්තනවය තිස් අටට අඩුකර සීනි මනින පටියට යළිත් අත තියලා"
"ඉදිරිපත් වුණේ එයාලා විතරයි – වෛද්‍ය සැපයුම් අංශය රුපියල් කෝටි හැත්තෑනවයක මුදලක් වැය කර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණ මනින මාපක සහ පටි (lancets) මිලදී ගන්නට ගත් වෑයම අඩියක් පස්සට ගෙන කෝටි 38ක් වැයකර ඒවා මිලදී ගන්නට යළි වළිකන බව සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ඉන්ද...
"උසාවිය සනත් නිශාන්තගේ මාධ්‍ය හමුවේ වීඩියෝ ඉල්ලයි"
"අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් 2022.08.28 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වූ නඩුවට පාදකවූ මාධ්‍ය සාකච්ඡාවට අදාළ හඬපට හා වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් හා පොදුජන පක්‍ෂ මූලස්ථානයෙන් ලබාගෙන ලබන දෙසැම්බර් 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාච...
"මතකද… අපි ඒ කාලේ…"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර මෙම හමුව සිදුවූයේ ඊයේ (10) මැති සබයේදීය. දෙදෙනාම කොළඹ රාජකීය පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබුවෝ වෙති."
"අල්කයිඩා සමග සබඳකම් පෑ බේරුවල ව්‍යාපාරිකයාට ඇමරිකාවෙන් සම්බාධක"
"අල්කයිඩා සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ සහ බාහිර මෙහෙයුම් සැලසුම්කරුවකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයන් දෙදෙනකු සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයකුට සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් නමැති ව්‍යාපාරිකයකුට මෙලෙස සම්බාධක පනවා ති...
"ගල් අඟුරු මිලදී ගැනීමේදී විගණකාධිපතිගේ නිර්දේශ එලෙසම ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් නියෝග"
"නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 – 2025 අතර කාල පරිච්ඡේදයට අදාළව ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්ම කිරීමට කෝප් කමිටුව නියෝග කළේය. මෙහිදී ගල් අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ පැවති සුවිශේෂි තත්ත්වයන් පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡා කළ අත...
"ලබන අයවැය සුබසාධන අයවැයක් – ඇමැති රංජිත් සියඹලාපිටිය"
"ලබන වර්ෂය (2023) සඳහා රජය ඉදිරිපත් කරන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ඉටුකර ගැනීමට පහසුකම් සලසන සුබසාධන අයවැයක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. නිදහස් ශ්‍රී ලංකාවේ 77 වැනි අයවැය අප ඉදිරිපත් කරන්නේ රටේ පවුල් සංඛ්‍යාවෙන් සියයට 70 ක් ජීවත්වීම සඳහා රජයෙන් සහන ඉල්ලන තත්ත්වයක් තුළ බවද ඒ නිසා රජය මේ අවස්ථ...
"නවක වධය සීඅයිඩිය අතට"
"නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි පීඩාවට ලක් කරමින් විශ්වවිද්‍යාලවල සිදු කරන නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩි) වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.ඒ අනුව මින් ඉදිරියට වාර්තාවන සියලු නවක වධ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිස්...
"බෙහෙත් හිඟයට වගකියන්න ඕනෑ මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාරය හා රේගුව – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන"
"රෝහල් තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා රේගුව බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (10දා) කියා සිටියේය. ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, බැංකු පද්ධතිය දැනුවත් කිරීම, බාධාවකින් තොරව ඖෂධ...
"අපේ නීති කාලය අනුව නවීකරණය කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"රට බංකොළොත් කරපු ආණ්ඩුවකට නැවත රට ගොඩගන්න බෑ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ලමා ගැන කැලෑ උසාවියකිනුත් තීන්දුවක් දුන්නා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාපුද්ගලයන් ලක්‍ෂ පහක් මතට ඇබ්බැහි වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සිවිල් වැරැදි සම්බන්ධයෙන් සිරගත කෙරෙන සිරකරුවන්ට බන්ධනාගාරයේදී ඉල්ලා සිට...
"වැඩිහිටි දීමනාව මාස 3කින් ගෙවා නෑ – විමල් පාර්ලිමේන්තුවේදී කියයි"
"ස්ථිර ආදායමක් නොමැති වැඩිහිටියන් සඳහා රජයෙන් ගෙවනු ලබන වැඩිහිටි දීමනාව මේ වන විට මාස 03කින් ගෙවා නැතැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) සඳහන් කළේය. සමෘද්ධි බැංකු මගින් ගෙවන අදාළ දීමනාව වත්මන් භාණ්ඩ මිල ඉහළ යෑමේ තත්ත්වයේ දී ඉතා සොච්චම් මුදලක් බවත් කී මන්ත්‍රීවරයා එම මුදලවත් ලබා දීමට නොහැකි වීම ඉතා...
"මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටී රැඳවියෙක් මියයයි"
"කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටීමෙන් රැඳවියෙක් මියගොස් ඇත. මියගිය රැඳවියා මාලිගාවත්ත මිර්නියා ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. ඔහු ජල ටැංකිය මත වාඩිවී සිටියදී 9 වැනිදා ජල ටැංකියට වැටී ඇත. තවත් රැඳවියකු ඔහු ජල ටැංකියට වැටෙන අයුරු දැක ගොඩට ගෙන ඇත. පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය රැඳවි...
"අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ අද වැඩ භාර ගනිති"
"අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී ප්‍රවීණ ගීත සහ සාහිත්‍යධර නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ අද (11 දා) පෙරවරුවේ අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසු සිය ධුරයේ වැඩ භාර ගනිති. හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍ය...
"කර්තෘ භාග ඉක්මන් කරන්න – ඇමැති නලීන් ප්‍රනාන්දු"
"කලාකරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව කර්තෘභාගය ලබා දීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා කඩිනම්ව හා විධිමත්ව අවශ්‍ය පියවර ගන්නා ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කලාකරුවන් සඳහා කර්තෘභාගය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙළෙඳ වාණිජ හා ආහා...
"මුදල් කොල්ල කෑ හොරු අල්ලා ඒවා රටට නැවත ලබා ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ දේශපාලනීකරණයට ලක් නොවූ වැඩපිළිවෙළක් හරහා ඉතාම ස්වාධීන පරීක්‍ෂණයක් මගින් අනිවාර්යෙන්ම මේ රටේ මුදල් කොල්ල කෑ හොරු අල්ලා එසේ හොරා කෑ මුදල් නැවතත් මේ රටට ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජනබලවේගයේ මැදවච්චිය ආසන බල මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එම බල මණ්ඩල ර...
"සීනි බදු පාඩුවට වගකිව යුතු දේශපාලනඥයන්ටත් දඬුවමක් දිය යුතුයි – හසිත් ගුණසේකර"
"සුප්‍රකට සීනි වංචාවට අදාළව අහිමිවූ රු. බිලියන 16 න් 24%-30% ත් අතර මුදලක් ආදායම් බදු ලෙස අදාළ සමාගම් වලින් අයකර ගැනීම හොඳ පියවරක් බවත් ඒ සමඟ ඒ බදු සහනය ලබාදීමට වගකීමකින් තොරව ක්‍රියාකළ එදා රජයේ පදවි දැරූ දේශපාලනඥයන්ගෙනුත් යම් ප්‍රමාණයක් අයකර දඬුවමක් දීම කළයුතු බව සමගි ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේක...
"මම නිවැරදිකරු-ධනුෂ්ක උසාවියට කියයි–"
"ධනුෂ්ක ගුණතිලක ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා හමුවේ තමා නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති බව ඔහු වෙනුවෙන් නීති සහාය ලබාදෙන නීතිඥ සමාගම නිවේදනය කර ඇත.සිඩ්නි හි සිට සිය කටයුතු මෙහෙයවන සැන්ස් නීතිඥ සමාගම විසින් මේ නිවේදනය නිකුත්කර තිබේ. ධනුෂ්ක ගුණතිලක තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂිභාවය ප්‍රකාශ කරන අතර...
"රෝහල්වල සී.ටී. ස්කෑන් යන්ත්‍ර ලෙඩ වීම කුමන්ත්‍රණයක්? – විමර්ශනයක් ඇරැඹෙයි"
"කොළඹ ජාතික රෝහලේ සහ තවත් ප්‍රධාන පෙළේ රජයේ රෝහල් කීපයක සී. ටී. ස්කෑන් යන්ත්‍ර නිතර නිතර අක්‍රීය වීම පිටුපස කිසියම් සංවිධානාත්මක යටි අරමුණක් ක්‍රියාත්මක වේදැයි යන්න සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීමත් සමග ම එක්තරා පෞද්ගලික රෝහලක් විසින් මෙම රජයේ රෝහල්වල ස්කෑන් පරීක්‍ෂණ වට්ටම් සහිතව සිදු...
"යාත්‍රාවේ සිටි ශ්‍රීලාංකිකයන්ගෙන් වියට්නාම බලධාරීහු ප්‍රශ්න කරති"
"සිංගප්පුරු හා වියට්නාම සීමාවට අයත් ගැඹුරු මුහුදේදී අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් වියට්නාම බලධාරීන් හා සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ඊයේ (09 දා) පෙරවරුවේ සිට තොරතුරු ලබා ගැනීම ආරම්භ කළ බව වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. මෙම පිරිස පෙරේදා (08 දා) පස්වරු 6.00 පමණ වනවිට ගලවා...
"මන්කි පොක්ස් දෙවැනි රෝගියාත් හමුවෙයි"
"ශ්‍රී ලංකාවේ තවත් මන්කි පොක්ස් ආසාදිතයකු ඊයේ (09 වැනිදා) හඳුනාගෙන තිබේ. ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව හඳුනාගෙන තිබේ. ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. ඉකුත් 10 වැනිදා මෙරටින් පළමු මන්කි පොක්ස් රෝගියා වාර්තා වී තිබිණි.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්"
"පත්ඉරු පන්නන්න ආ ජාවාරමා මාට්ටු"
"කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගොස් එහි තිබූ ඉඩම් පත්තිරු ගලවමින් සිටි ප්‍රධාන පෙළේ ඉඩම් ජාවාරම්කරුවකු කුරුඳුවත්ත පොලිසිය මගින් එම කාර්යාලය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත. පානදුරේ සිට පැමිණි මෙම සැකකරු ඔප්පු තැනීමේ කල්ලියකට සම්බන්ධ වී සිටින අතර මොහු එක්තරා නීතිඥයකු ළඟ සේවය කරන බව ද කුරුඳුවත්ත පොලිසිය කියයි. මෙම සැකකරුගෙන...
"නීතිපතිගේ අධිචෝදනාවලට ගානියා විරෝධතා ගොනු කරයි"
"පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් ස්විස් තානාපති, කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් වෙනුවෙන් ඇයගේ නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේදී 08දා ලිඛිත මූලික විරෝධතා ගොනු කළේය. විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහත...
"වන අලි ගැටුමට විසඳුම් ඉල්ලා වීදි බසිති"
"වන අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතාවක් ඊයේ (9 දා) මහියංගනයේදී පැවැත්විණි. එම ස්ථානයට පැමිණි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා ඇතුළු මහියංගණ පොලිස් නිළධාරීන් මාර්ගය අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීම් සිදු කරනු ලැබුවද විරෝධතාවයේ යෙදී සිටි පිරිස ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබෙන තුරු මාර්...
"අයි.එම්.එෆ් ගිවිසුමවත් දෙන්නැතිව පාර්ලිමේන්තු වැඩ ප්‍රමාදයි කියනවා කිරිඇල්ල මැතිසබයේදී කියයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගනු ලැබූ ගිවිසුම පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන රජය පාර්ලිමේන්තුවේ වැඩ හෙමින් සිදුවෙනවා යැයි චෝදනා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කී අතර එහි...
"ජනපති IMF ප්‍රධානියා හමුවේ"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඊජිප්තුවේදී හමුවී සාකච්ඡා කළේය. මෙම හමුවට ඝානාවේ මුදල් ඇමැතිවරයා සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක නෂිඩ් අහමඩ් මහතා සහ රුවන් විජේවර්ධන මහතා ද එක්ව සිටියහ."
"මේ වසරේ රාජ්‍ය වියදම රු. බිලියන 1657 කින් ඉහළ යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"මේ වසර තුළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 1657 කින් ඉහළ යනු ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය. එය මෙරට වසරක ආදායමට වඩා ඉහළ මුදලක් බවත් එබැවින් ආණ්ඩුව වහාම රජයේ වියදම් අඩුකර ගැනීමට කටයුතු කළ යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙම වියදම් ඉහළ යෑම සහ ...
"තෙල් – ගෑස් ගෙන්වීමේදී සිදුවන අති මහත් දූෂණ වහා නවතා දමන්න – චම්පික රණවක (සජබ)"
"මෙරට ඉන්ධන භාවිතය සියයට 50 කින් අඩු වෙලා. එය කර්මාන්ත ක්‍ෂේත්‍රයට දැඩිව බලපානවා. ඇත්ත තෙල් මිල එනවා නම් විදුලි බිල අඩු කළ හැකියි. එය කර්මාන්ත ක්‍ෂේත්‍රයට අවශ්‍යම කාරණයක්. ලංකා ආර්ථිකය සියයට 50 කින් සංකෝචනය වෙමින් පවතිනවා. එය සැලසුම් සහගතව පාලනය කළ යුතුයි. මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මානුෂීකව ක්‍රියා...
"ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී ජනතාවගෙන් බදු ගැසීම සුදුසු නෑ – අනුර කුමාර දිසානායක (ජාජබ)"
"පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානයක (ජ.ජ.බ) වතුකරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා. බෙහෙත්, ආහාර දැඩි හිඟයක් පවතිනවා. භාණ්ඩ මිල ඉහළ ගිහින්. පොලී මුදල් අගය වැඩි කිරීම නිසා ණය ලබාගත් අය අසරණ වෙලා. ඒ නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසිය යුතුයි. අද සංඛ්‍යා දත්ත හා මහ පොළවේ තත්ත්...
"ඊජිප්තු සමුළුවට ලංකාව වෙනුවෙන් මාලදිවයින් කථානායකත් ගිහින් – නලින් බණ්ඩාර"
"ඊජිප්තුවේ පැවති දේශගුණික විපර්යාස පිළිබඳ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාලදිවයින් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ද සහභාගි වීම පුදුමයක් යැයි සමගි ජනබලවේගය මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටක රාජ්‍ය නායකයකු සහභාගි වීම පිළිබඳව විදෙස් මාධ්‍යය ද විශේෂයෙන...
"පාස්කු කොමිසමේ සාක්‍ෂි සඟවා සත්‍ය වසන් කිරීම නින්දාවක්"
"කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමෝ කියති පාස්කු කොමිසමේ නිර්දේශවලට පදනම් වූ හිටපු ජනාධිපතිවරයාට භාරදීමට තිබූ සාක්‍ෂි වෙළුම් ජනතාවට ලබානොදී සඟවා තබා ගැනීමට හා සත්‍ය වසන් කිරීමට රජයේ බලධාරීන් කටයුතු කිරීම නින්දාසහගත දෙයක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදතුමන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කර සිටියේය. එම ...
"ජනාධිපති සමග ආණ්ඩුව වගේම ජනතාවත් විරසකයි – මහාචාර්ය චරිත හේරත් (පො.පො)"
"දිගින් දිගටම පැවැති ප්‍රශ්න හා කොවිඩ් වසංගතය හේතුවෙන් දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් රැසක ආර්ථිකය කඩා වැටී ඇති බවත් ලංකාවේද ඒ තත්ත්වය ඇතිවූ නමුත් ආණ්ඩුව ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍ර...
"දරුවන්ට වද දුන් මිල්ලනිය විදුහල්පතිනි හා පොලිසියේ 2 ක් රිමාන්ඩ්"
"පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ වයර් එකෙන් විදුලිසර වද්දලා පන්ති කාමරයක් තුළදී පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරාගත් බව කියන සිද්ධියක් මුල් කරගෙන එම පාසලේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශ...
"ගුවන් තොටුපළෙන් මන්කි ෆොක්ස් රටට පැමිණීමේ අවදානමක් – වෛද්‍ය නවීන් ද සොයිසා"
"මන්කි ෆොක්ස් රෝගය ලොව රටවල් රැසක මේ වන විටත් ව්‍යාප්ත වෙනමින් පවතින බැවින් ගුවන්තොටුපළ හරහා රෝගය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා “දිවයින”ට ඊයේ (08 දා) පැවසීය. මෙම තත්ත්වයට මුහුණ දීමට විදේශවල සිට පැමිණෙන පුද්ගලයන් ගුවන්තොටුපළේදී දැන...
"මේ වසරේ මාස 9 ක ඉන්ධන මිලදී ගැනීමේ තොරතුරු කංචන සභාගත කරයි"
"මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා ඉන්ධන මිලදී ගැනීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කළේය. ගතවූ මාස දහයේදී ටෙන්ඩර් ක්‍රියාවලියට අනුව සහ ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව සිදුකළ ඉන්ධන මිලදී ගැනීම්වලට අදාළ සියලු තොරතුරු මෙම වා...
"කන්දකාඩු ගැටුමට මුල වතුර බාල්දියක්"
"පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිය නෑමට ගිය දෙපිරිසක් අතර වතුර බාල්දියක් ‘මුල්කරගෙන පෙරේදා (6 දා) ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ 6 දෙනකු පොලොන්නරුව රෝහලට ඊයේ (7 දා) ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධියෙන් රැඳවියන් 33ක් පමණ පලාගොස් ඇති බවට ද වාර්තා වේ. මෙම තුවාල ලැබූවන් අතර රැඳවියන් ...
"ඔප්පු වුණොත් වසර 20 ක් හිරේ – උසාවිය ඇප නොදෙයි – නඩුව යළි කැඳවන්නේ ජනවාරි 12දා"
"ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊයේ (07දා) වීඩියෝ හරහා ධනුෂ්ක අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා ඇප දීම ප්‍රතික්ෂේප කර ඇත. සිඩ්නි රැඳවුම් මධ්‍යස්ථානයක සිට ධනිෂ්ක ගුණතිලක වීඩියෝ හරහා අධිකරණයේ පෙනී සිට ඇති අතර ඔහුගේ දෑතට ම...
"දික්වැල්ලේ රන් මල්ලීගේ කෝටි 600 ක මත්කුඩු දකුණු මුහුදෙන් අල්ලයි"
"දකුණු මුහුදේ දී ඊයේ (7 දා) අලුයම අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 300කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දික්වැලලේ ‘රන් මල්ලී’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් හෙරොයින් බව විමර්ශනවලින් හෙළිවී ඇත. ධීවර යාත්‍රා දෙකක රැගෙන එමින් තිබූ මෙම හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකිකයන් දස දෙනකු ද අ...
"ජනාධිපති රනිල් බි්‍රතාන්‍ය නව අගමැති හමුවී"
"ඊජිප්තුවේ පැවැත්වෙන පරිසර සමුළුවට එක්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බි්‍රතාන්‍යයේ නව අගමැති රිෂී සුනාත් මහතා ඊයේ (07දා) හමුවිය."
"විදේශ සංචිත තවත් වැටෙයි"
"2022 ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.704 ක් දක්වා තවත් පහත වැටී ඇත. 2022 සැප්තැම්බර් මාසය අවසානයේදී පැවති ඩොලර් මිලියන 1.779 ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී මෙය සියයට 4.2 ක පහළ යෑමකි. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ ...
"ශ්‍රී ලංකා ස්ලෝවේනියා ජනපතිවරු හමුවෙති"
"COP – 27 දේශගුණික විපර්සාය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා (Borut Pahor) අතර හමුවක් ඊයේ (07) සිදුවිය. ස්ලෝවේනියා ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශ...
"මිල්ලනියේ පාසලක දරුවන්ට පහර දීම අද උසාවිය හමුවට"
"බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුවන් තිදෙනකු සම්බන්ධයෙන් අමානුෂික ලෙස කටයුතු කළ බව කියන එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳව අද (8 දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අ...
"ප්‍රතික්‍රීයක හිඟයෙන් ලේ බැංකුවත් පණඅදී!"
"ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට (ලේ බැංකුවට) ලැබෙන රුධිරයේ ්‍යෂඪ හෙපටයිටීස් ඊගක්‍ පරීක්‍ෂා කරන ද්‍රව්‍ය (ප්‍රතික්‍රීයක) හිඟවීම නිසා එහි කටයුතු ඇනහිටින තත්ත්වයක් ඇතිවී ඇත. රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ලැබෙන රුධිරය ්‍යෂඪ හෙපටයිටීස් ඊලක්‍ , මැලේරියාව, සිපිලිස් වැනි රෝගීන්ගේ නොවන බවට තහවුරු කර ගැනීම සඳහා ප්‍රතික්‍රීයක භා...
"මුල් ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වෙනස් කළා ද?"
"මාර්ග සංවර්ධන අධිකාරියේ යෝජිත නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය අධීක්‍ෂණය කරන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකුට මීළඟ විමර්ශන දින අමතර ලියකියවිලි රැගෙන එන ලෙස අල්ලස් කොමිසම මගින් දන්වා ඇත. ව්‍යාපෘතිය ලබාදීමේ දී සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඩ් (CHFC...
"නීතීඥ ගාස්තු ධනුෂ්කගෙන්ම අයකර ගන්නවා – ක්‍රීඩා ලේකම්"
"ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි අධිකරණයේ විභාග වන නඩුවට පෙනී සිටින නීතිඥයන් වෙනුවෙන් වැයකරන සියලු මුදල් ඉදිරියේ දී ඔහුගෙන්ම නැවත අයකර ගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් දොස්තර අමල් හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවසීය. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ පදිංචි ...
"50 ට වැඩියෙන් බිත්තර වික්කොත් ලක්‍ෂයක් දඩ කන්න වෙයි"
"පාරිභෝගික අධිකාරියේ සභාපති රුපියල් 50ක් වන පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය. නීතිය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් ලක්‍ෂයක දඩයකට යටත් වීමට සිදුවිය හැකි බවත්, වැටලීම් සිදුනොකරන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම...
"සජබ 7 ක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා"
"සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනකු ආණ්ඩුව සමග එක්වීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය. මෙම පිරිස එළැඹෙන දෙසැම්බර් මාසයේ ආණ්ඩුවට එක්වනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය. මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලීමට වඩා කළ යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීම බව ද හෙ...
"ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට ස්ත්‍රී දූෂණ චෝදනාවක් – සිඩ්නි පොලිස් අත්අඩංගුවට"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනා මත සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය නොවැම්බර් 2 වැනිදා 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව සිඩ්නි සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටි 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඉරිදා අලුයම සි...
"විනයක් නැතිකම ක්‍රිකට් පිරිහීමට ප්‍රධාන හේතුවයි – හිටපු නායක අර්ජුන කියයි"
"විනයක් නැතිකම ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ‘දිවයින’ට ඊයේ (6 දා) පැවසීය. මෙම විනය නැතිවීම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පමණක් නොව ක්‍රිකට් පරිපාලනයේද වරදක් බවත් පරිපාලනය නිවැරදි නොකර ක්‍රීඩකයන්ගේ විනය ඇති කළ නොහැකි බවත් ඒ මහතා කීය.ඔස්ටේ්‍රලියාවේදී ධනුෂ්ක ගු...
"ෆයිසර් එන්නත් කල් පැනීමෙන් කෝටි 140 ක පාඩුවක්"
"ෆයිසර් එන්නත් මිලියන හයක් කල් ඉකුත්වීම නිසා රජයට සිදුවූ පාඩුව බිලියන 1.4 ක් හෙවත් කෝටි 140 ක් බව වාර්තා වී තිබේ. ෆයිසර් එන්නත් බහුතරය මිලයට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි. ඇමරිකානු රජය එන්නත් මිලියන 1.9 ක් මෙරටට පරිත්‍යාග කර ඇත. ෆයිසර් එන්නත් මිලට ගෙන ඇත්තේ ඩොලර් 6-7 ක මුදලකටය.චතුර පමුණුව"
"තරුණ සේවා සභාවේ ඉහළ තනතුරුවලට මැතිඇමතිවරු කෙළ හලති"
"තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා සහකාර අධ්‍යක්‍ෂ තනතුරුවලට තම හිතවතුන් බඳවා ගන්නා ලෙස ඇමැතිවරුන්ගෙන් රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන බලපෑම් එල්ලවන බවට වාර්තා වේ. මේ වන විට සහකාර අධ්‍යක්‍ෂ තනතුරුවලට බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අවසන් කර තිබේ. ඉදිරි දිනවලදී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තනතුරු සඳහා...
"පේරාදෙණියේ සම සෞඛ්‍ය සිසුන්ට වට්ස්ඇප් ඔස්සේ නවක වධය දීලා"
"පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ නවක වධය ලබාදීමට කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විනයාරක්ෂක නිලධාරියා විසින් ලබාදුන් දුරකථන අංකය ඔස්සේ මේ වන විට පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක නිලධාරියා වෙත...
""කෙළ, සොටු සහ ලිංගික ශ්‍රාවයන් හරහා මන්කිපොක්ස් ශීඝ්‍රයෙන් පැතිරෙනවා""
"ඇඳුම්, ඇඳ ඇතිරිලි තුවාවලින් බෝවීම අඩුයි ඇමෙරිකාවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් වාර්තා වී ඇති මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ ආසාදනය කෙනකුගේ කෙළ, සොටු දියර ඇතුළු ශ්වසන තරල මෙන්ම ලිංගික ශ්‍රාවයන් හරහා ආසාදිතකුගෙන් වෙනත් අයට ශීඝ්‍රයෙන් පැතිර යන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග ප...
"ලිට්රෝ ගෑස් මිල ඉහළට"
"කි.ග්‍රෑම් 12.5 රු. 80කින්කි.ග්‍රෑම් 5 රු. 30කින්කි.ග්‍රෑම් 2.3 රු. 15කින්ලිට්රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දැමූ බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (6 දා) පැවසීය. ඒ අනුව එහි නව මිල රුපියල් 4360 ක් බවද හෙතෙම කීය.එසේම ලිට්රෝ කිලෝ ග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල ...
"සමෙන් හමන සුවඳක් නිසා ඇතැමුන් මදුරුවන්ට කාන්දම් වගෙයි – ඇමෙරිකානු අධ්‍යයනයකින් හෙළිවෙයි"
"සමහර පුද්ගලයන්ට ‘මදුරුවන් කාන්දම්’ මෙන් ආකර්ෂණීය බව ඇමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය කර තිබේ. ‘මදුරු චුම්බක’ ලෙස හැඳින්වෙන මෙම පුද්ගලයන්ගේ සමෙන් වහනය වන සුවඳ ඊට හේතුවී ඇති බව එම අධ්‍යයනයෙන් හෙළි කර ඇතැයි බීබීසීය කියයි. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මදුරුවන්ට වඩාත්ම ආකර්ෂණීය පුද්ගලයන්ගේ සම මත නිපදවන ඇතැම් රසායනික හේතුවෙන් මදු...
"චීවර මාසයේ අවසන් පොහොය අදයි"
"වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුන් පොහොයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩ...
"පුංචි මන්ත්‍රීන් අඩු කිරීමට කොට්ඨාස සීමා නිර්ණ ජාතික කමිටුවක්"
"පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස සීමා නිර්ණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික කමිටුවක් පත්කර තිබේ. පළාත් සභා හා පළාත් පාලන විෂය භාර ඇමැති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පැවරී ඇති බලතල අනුව මෙම කමිටුව පත්කර ඇත. 2012 ...
"පෝදා සිතුවිලි – ප්‍රථම ධර්මදූත සේවාව ඇරඹි ඉල් පොහොය"
"සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබෙන දිනයකි ඉල්පුර පසළොස්වක පොහොය දිනය. ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැටනව ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහිදී නිය...
"දේශගුණික විපර්යාස සමුළුවට ජනපති ඊජිප්තුවට"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇත. ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබේ. එම සමුළුව ලබන 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජනාධිපතිවරයා මෙම සමුළුව ඇමතීමටද නියමිතය.චමින්ද සිල්වා, ගුවන් තොටුපළ – ටී. කේ. ජී. කපිල"
"විදෙස් ආයෝජන හා දේශීය කර්මාන්ත නගාසිටුවීමට ප්‍රමුඛතා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරීම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික වෙළෙඳ සාකච්ඡ...
"මාලබේ – පෑලියගොඩ පිටත වට රවුම් මාර්ගයේ මුදල් ගැහිල්ලකට දත කනවා – වසන්ත සමරසිංහ"
"රට බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටියදී මාලබේ සිට පෑලියගොඩ පිටත වටරවුම වෙත කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගය (elevated highway) ඉදිකිරීම වෙනුවෙන් මුල් ඇස්තමේන්තුවට වඩා රුපියල් මිලියන තිස් පන්දහස් එකසීය හතළිස් එකක (35,141) මුදලක් අනුමත කරවා ගැනීමට විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කඩිමුඩියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිර...
"ඇමැති රමේෂ්ගේ නිවසට ගිනි තැබූ දා අල්මාරියෙන් කෝටියක් සොරා ගත් 3ක් දැලේ"
"රට පුරා ප්‍රචණ්ඩත්වය විසිරී ගිය ඉකුත් මැයි මස 9 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගිනි තබා එහි අල්මාරියක තිබූ රුපියල් කෝටියක මුදලක් කොල්ලකා රැගෙන ගිය තිදෙනකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන, ...
"ආරක්‍ෂක ඇමතරව අමාත්‍යාංශ 4 ක් ජනපති යටතට"
"ආරක්‍ෂක අමාත්‍යාංශයට අමතර තවත් අමාත්‍යාංශ 04 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට තීරණය වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්තියට අනුව අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එම අමාත්‍යාංශ පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත. මුදල් ආර්...
"කොන්ත්‍රාත්තුව භාර ගන්න එපා – සජිත් මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලයි"
"විවිධ කුට ක්‍රමෝපායන් මගින් මැතිවරණ කල් දමනවාට තමන් විරුද්ධ බවට ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කර තිබූ ප්‍රකාශ අදටත් වලංගු නම් ආණ්ඩුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා බව කියමින් අලුතින් පත්කර තිබෙන සීමා නිර්ණය කමිටුවේ සභාපතිකමට පත්ව ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කොන්ත්‍රාත්තුව භාර නොගන්නා ලෙස ත...
"ජනතාවට වගනොකියන දේශපාලකයන් ගෙදර යැවිය යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන්"
"ජනතාවට වගනොකියන දේශපාලකයන් ගෙදර යැවිය යුතුයි. ඒ සඳහා ජනතාව පෙළගැසිය යුතුයි. පාර්ලිමේන්තුවේදී බොරුවට යටිගිරියෙන් කෑගැහුවට ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ප්‍රකාශ කළහ. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ ලෝක ජනාවාස දිනය වෙනුවෙන් මීගමුවේ නිවාස අහිමි පුරවැසි එකතුව සංවිධානය කළ සැමරුම් උත්...
"එදා රට වැනසූ ජාවාරම්කාරයෝ සහ ඩීල්කාරයෝ තවමත් රට වනසමින් සිටිනවා"
"එදා රට කා තවමත් වනසන ජාවාරම්කාරයෝ හා ඩීල්කාරයෝ රටේ බලය වටා රැඳෙමින් ආර්ථිකය කා දැමීම ජයටම කරගෙන යන බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා, මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති ධුරයත් ඔහුගේ ක...
"අල්ලස් සෝදිසිවලට මුදල් හරස්වෙයි"
"අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අඩපණ වීමේ අවදානමක් මතුව ඇත. ඊට හේතු වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය විමර්ශන නිලධාරීන් නොමැතිකම බව වාර්තා වේ. විමර්ශන නිලධාරීන් ලෙස 200 ක පිරිසක් බඳවා ගැනීමට 2019 ජූලි මස 04 සහ 06 යන දිනවල ලිඛිතව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඇත. ඉන් තෝරාගෙන ඇති පිරිසට වැටුප් ගෙවීමට සහ රාජකාරි කටයුතු...
"පළාත් සභා කෝටි 27 ක් ගිලියි"
"විසුරුවා හැර තිබෙන පළාත් සභාවල ආණ්ඩුකාරවරු නොමග යවමින් පළාත් සභාවල උසස් නිලධාරීන් ඉකුත් වසර තුනේදී රුපියල් කෝටි විසිහතකට අධික දීමනා ලබාගෙන ඇතැයි රාජ්‍ය විගණනයේදී හෙළි වී තිබේ. රජයේ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙයාකාරයට ඉන්ධන, නිවාස කුලී හා වෙනත් විවිධ දීමනා ලෙස මෙතරම් මුදල් ප්‍රමාණයක් වැයකර ඇත්තේ ලබාදී තිබෙන දීමනාවලට අමත...
"සිගප්පූරු අධිකරණයකදී එක්ස්ප්‍රස් පර්ල් නැවට ශ්‍රී ලංකාව නඩු දමයි"
"කොළඹ වරායට ආසන්න මුහුදේ දී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීම නිසා ඊට එරෙහිව සිංගප්පූරු බෙදුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ගණනය කළ නොහැකි හානියක් මෙයින් සිදුවී ඇතත් යම් සීමාවකට අදාළව වන්දි මුදල තීන්දු කරන ලෙස...
"ක්‍රමවේදයේ වෙනසක් සඳහා…."
"දරුවන්ට කන්න නෑ, බෙහෙත් නෑ, පොත්පත් නෑ, ලෙස විරෝධය පාමින් බොරැල්ල රිජ්වේ ළමා රෝහල ඉදිරිපිටදී ක්‍රමවේදයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයෝ හා රිජ්වේ ළමා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල එකමුතුව විසින් පෙරේදා විරෝධතාවක් පැවැත්වූ අයුරු.ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"නව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ 11 දා වැඩ භාර ගනිති"
"අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් මෙම මස 11 වැනිදා සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය. හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්ප...
"ජනතාවට හුස්මත් නෑ පාලකයන්ට සැප – කාදිනල්තුමා කියයි"
"ජනතාවට හුස්ම ගැනීමටවත් බැරි තත්ත්වයකට පත්කර මහජන නියෝජිතයන් තම ආදායම් මාර්ග වැඩිකරමින් පසුවෙන බව ගම්පහ ඉඳිගොල්ල ශාන්ත ජූඩ් දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාවේ දේශනය සිදුකරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල්තුමා එසේ පැවසීය. ජනතාව අද එදාවේල පවා සොයාගැනීමට දුක්විඳින බව ද ජීවනබර තවත් වැඩි වී ඇති බව ද කාදිනල්තුමා සඳහන්...
"ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට ශ්‍රී ලංකන් ප්‍රතිලාභ"
"ශ්‍රී ලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා ප්‍රතිලාභ රැසක් හඳුන්වා දී ඇත. ඒ අනුව ශිෂ්‍ය සංචාරකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග ගමන් කරන විට මුදල් ආපසු දීමේ දීමනා සහ අතිරික්ත ගමන් මලු දීමනා භුක්ති විඳීමට හැකිවේ. සිසුන්ට ඔවුන්ගේ පළමු ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ක්ෂණිකව සියයට 10 ක මුදල් ආපසු හිමිවන අතර ස්වයං-...
"චීන යුද නැව්වලට ඉන්ධන දීම ගැන ඉන්දීය ඇමරිකා විරෝධය"
"චීන යුද නැව්වලට ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකාව ඉන්ධන ලබාදීම ගැන ඇමරිකාව සහ ඉන්දියාව ද දැඩි විරෝධය පා ඇත. හම්බන්තොට වරායෙන් තෙල් ලබාගෙන එම තෙල් ඈත මුහුදට ගෙන ගොස් චීන හමුදා නැව්වලට සපයන බව ඇමරිකාව සහ ඉන්දියාව සොයාගෙන තිබේ. දැඩි ආර්ථක අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව ඩොලර් උපයා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ....
"රටින් රට පනින අපරාධකරුවන්ට වැට බැඳෙයි: 20 දෙනා ගැන තොරතුරු ප්‍රසිද්ධ කෙරේ"
"එක්සත් එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ ප්‍රාන්තවල ගැවසෙන ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසිදෙනාට සැඟවීමට හෝ නවාතැන් දීමට ඉදිරිපත්වන පුද්ගලයන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය එම රටවලට විශේෂ දැනුම්දීමක් කර ඇතැයි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලිස් ශාඛාව කියයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) අජිත...
"රාජ්‍ය වියදම් අඩු කිරීම නුහුරට ගිහින්"
"රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබුණ ද එය විධිමත් අයුරින් සිදු නොවන බවට වෘත්තීය සමිති චෝදනා කරයි. වියදම් අඩු කිරීම සඳහා සිදුකරන්නේ සේවක කප්පාදු කිරීම් බවත් තවමත් සුපුරුදු ලෙස රාජ්‍ය ආයතනවල දූෂණ නාස්තිය සහ නිසි කළමනාකරණයෙන් තොරව කටයුතු කිරීම අඩු...
"පූර්ණ චන්ද්‍රග්‍රහණය අනිද්දා"
"ආසියාව, ඔස්‌ට්‍රේලියාව, ඇමෙරිකාව හා යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මෙම 8 වැනිදා සිදු වේ. මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා “දිවයින”ට පැවැසීය. පූර...
"ප්‍රියමාලිගේ තවත් ගේම් ජානකී එළියට දායි"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ක්‍රිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකී සිරිවර්ධන ගෙන් ප්‍රශ්න කිරීමේදී තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව විසින් සිදුකළ බව කියන තවත් මහාපරිමාණ මූල්‍ය වංචා ගණනාවක් සහ ඒවාට සම්බන්ධ වූ නමගිය පුද්ගලයන් කීපදෙනකු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. තිළිණි ප්‍රියමාලි නමැ...
"මැති ඇමැතිලා 92 කගෙන් ලක්ෂ 79 ක පොල්ලක්!"
"රජයේ බංගලා සහ ලොරිස් පටුමගේ නිවාසවල පදිංචිව සිටි මැති ඇමැතිවරුන් 92දෙනකුගෙන් හිඟ නිවාස කුලී ලෙස රුපියල් හැත්තෑනව ලක්‍ෂ පහළොස් දහස් නවසිය අටක (රු.7,915,908)ක මුදලක් අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. මින් රුපියල් පනස්එක් ලක්‍ෂ අනූඑක්දහස් පනහක් (රු.5,191,050) 2012 වර්ෂයේ සි...
"වඳුරු උණ වළක්වා ගන්න කුමුදේශ් එන්නත පෙන්වයි"
"මන්කිෆොක්ස් රෝගය ඉදිරියේ දී රට තුළ වසංගත තත්ත්වයක් වීම වළක්වා ගැනීමට ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ දැඩි අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හෝ ආසියාතික කලාපය මෙම රෝගය සඳහා විශාල ලෙස නිරාවරණය වී නොමැති බැවින්, කලාපයේ ජාන සංයුතිය, වෛරසයට කෙසේ ප්‍රතිචාර ...
"එල් එන් ජී ආයෝජනය අත්හිටුවයි"
"එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) සැපයුම සඳහා ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ තිබුණු යෝජිත ආයෝජනය රජය විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. එවකට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම සමාගම සමඟ ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් දුන් කැබිනට් තීරණය පසුගිය රජයේ ඇමැතිවරුන් පිරිසක් විසින් අභියෝගයට ලක්කිරීමෙන් පසු මෙම ආයෝජන ව්‍ය...
"ගුරුවරියන්ගේ නිල ඇඳුම වෙනස් නොවේ"
"පාසල් ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුමේ විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ සහ ප්‍රවාහන දුෂ්කරතා මත ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුම වන සාරිය වෙනස් කරන ලෙසට ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කර තිබුණි. ඒ සඳහා එම සංගමය ඇඳුම් විලාසිතා කිහිපයක් ද ඉදිරිපත් කර තිබු...
"ඉම්රාන් ඛාන්ට වෙඩි 11 ක් තබලා"
"පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාර 11ක් එල්ල කර ඇති බව පාකිස්තාන් පොලිසිය සොයාගත් උණ්ඩවලින් තහවුරු වී ඇත. මෙම උණ්ඩවලින් ඉම්රාන්ට වැදී ඇත්තේ එක උණ්ඩයකි. වෙඩි නොවදින කබායක් පැළඳීම නිසා ඉම්රාන්ගේ දිවි ගැලවී ඇත. මෙම වෙඩි තැබීම ගැන තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන් පොලිසිය පැවසුවේ සාහසිකයන්ට ඉලක්කය ව...
"මන්කි පොක්ස් බිය විය යුතු නැහැ"
"හමුවූ රෝගියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා – සෞඛ්‍ය අමාත්‍යාංශයසැකකටයුතු අයෙක් නම් ළඟම සෞඛ්‍ය ආයතනය වෙත යන්න Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, ඒ නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයකු වාර්තා වීම පිළිබඳව බියක්...
"ප්‍රියමාලි වංචා කළ කෝටි 11/2 ක් නිවේදක යුවළකට දීලා"
"සීඅයිඩීය ප්‍රශ්න කරයි තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත. මෙම නිවේදක අඹුසැමි යුවළගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථා...
"ප්‍රියමාලිට උදව් කළ ජානකී අත්අඩංගුවට"
"තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සිදු කළ හා පරිමාණ මූල්‍ය වංචාවන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් ක්‍රිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ලෙස කටයුතු කරන ජනකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (04 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මූල්‍ය අක්‍රමිකතාවන්ට ජානකී සිරිවරිධන සම්බන්ධ බවට මුලින්...
"බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ජනතාව බය කරන දොස්තරලාට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි"
"විශේෂඥ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන දේශපාලන උවමනාව මත බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ජනතාව තුළ අනවශ්‍ය බියක් නිර්මාණය කිරීමට කිසිදු වෘත්තිකයකුට අයිතියක් නොමැති බවත් විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිකයන් ජනතාව නොමඟ යවන පුවත් නිර්මාණය කිරීම බරපතළ වරදක් බැවින් එසේ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධ...
"ණය ප්‍රතිව්‍යුහගත කරන චීන – ඉන්දීය සාකච්ඡාවලට අට පුද්ගල කමිටුවක්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම් දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝ...
"ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය තවත් පහළට"
"ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය ‘CC’ සිට ‘D’ දක්වා පහත හෙළීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන එස් ඇන්ඩ් පී ග්ලෝබල් පියවර ගෙන ඇත. මේ වසරේ (2022) සැප්තැම්බර් 14 වැනිදා සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මගහැරීම හේතුවෙන් මෙම පියවර එම ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ගෙන ඇතැයි වාර්තා වේ. ශ්‍යාම් නුවන් ගනේවත...
"වැඩ තහනම් වූ දොස්තරට නීති කණ්ඩායම් 4 ක්"
"රටේ පවතින මන්දපෝෂණ තත්ත්වයක් ගැන අදහස් ප්‍රකාශ කිරීම නිසා වැඩ තහනමට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව මහතාට නීතී ආධාර ලබාදීම සඳහා ප්‍රධාන පෙළේ නීති කණ්ඩායම් 04ක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔවුන් සමග සාකච්...
"ෂෙඩ්වලට දුන් දඬුවම නිසා ඉන්ධන පෝලිම් ඇති වුණා"
"ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉන්ධනහල් අසල වාහන පෝලිම් ඇති වුණේ ඉන්ධනහල් හිමියන්ට ඛනිජ තෙල් සංස්ථාව දුන් දඬුවම නිසා යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය. මාසයේ පළමු වැනිදා ඉන්ධන මිල අඩුකරන බවට ආරංචියක් පැතිර යෑම නිසා ඉන්ධන හල් හිමියන් ඔක්තෝබර් 31, නොවැම්බර් 01 සහ 02 වැනිදා ඉන්ධන ...
"ෂෙඩ් ළඟ ඉන්ධන පෝලිම් සඳුදා වන විට අවසන්"
"ඉන්ධනහල්වල පවතින වාහන පෝලිම ලබන සඳුදා (07 දා) පමණ වන විට නැති වෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය. ඉන්ධනහල් කිහිපයක ඉන්ධන පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන මිල අඩුවනු ඇතැයි සිතා පසුගිය 31 සහ මෙම මස 01 වැනිදා ඉන්ධනහල් ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා බව ද එම නිලධාරියා කීය.QRක්‍රමයට ඉන්ධන නිකුත් ...
"දඹර හිමි හා ඇමැති බන්දුල එකඟ වී වන්දි නඩු අස් කර ගනිති"
"ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් තමන්ට කළ අපහාසයට රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නාලන්දා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට එරෙහිව පවරා තිබූ වන්දි නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදරියේ දී දෙපාර්ශ්වය...
"දුම්රිය මාර්ග 80% ක් නඩත්තු කළයුතු මට්ටමක"
"මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු අනෙකුත් දුම්රිය මාර්ග සියයට 80ක් ම නඩත්තු කළ යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (04 වැනිදා) පැවැසීය. ගතවූ මාස දෙක ඇතුළත දුම්රිය පීිලිපැනීම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී බවද හෙතෙම කියා සිටියේය. මුහුදුබඩ දුම්රි...
"ඔක්තෝබර් මාසයේ විදෙස් සංචාරකයෝ 42026 ක්"
"ඉකුත් ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් හතළිස් දෙදහස් විසිහයදෙනෙක් පැමිණ ඇත. ගිය වසරේ (2021) ඔක්තෝබර් මස පැමිණි සංචාරකයන් ප්‍රමාණය 22771 කි. මේ අනුව මේ වසරේ (2022) මුල් මාස දහයේ දී පැමිණ ඇති මුළු සංචාරකයන් ප්‍රමාණය 568258කි. ගිය වසරේ (2021) පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ අනූහතරදහස් හාරසිය අනූ...
"ඉන්දීය සිව්සේනා පක්‍ෂයේ නායකයා ඝාතනය කෙරේ"
"ඉන්දියාවේ ඉන්දු කාශ්මීරයේ සිව්සේනා පක්‍ෂයේ නායක සුධීර් සූර් අම්රිත්සාරි ඊයේ (4දා) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. මේ නිසා ඉන්දීය රජය දැඩි කැළඹීමකට පත්ව සිටී. හින්දු ජනතාවගේ ප්‍රබල නායකයකු වූ සිව්සේනා නායකයා ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කළ බවට සැක කෙරේ.කීර්ති වර්ණකුලසූරිය"