text
stringlengths
1
1.09k
label
int64
0
4
ඉන්දික ද සොයිසා විසින්
4
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරැ සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරන විට දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතා වූ බවට හැගෙන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් එම පක්ෂය නිවේදනයක් නිකුත්කර තිබේ.
1
Emmanuel Lubezki, “Birdman” (*WINNER)
2
ඊට අමතරව, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.
2
ඔහු පවසන්නේ 2005 වසරේදී තමන් ජනාධිපතිවරණයෙන් පැරදුනේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට මුදල් දුන් නිසා බවත් මෙවර එසේ මුදල් දෙන්නට ප‍්‍රභාකරන් නැති බවත්ය.
1
පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ යුරෝපා වෙළඳ පොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේදී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.
0
දර්ශන – ICC
3
ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබෙන්නේ මේ වසර අවසන් වීමට පෙරයි.
0
විරුද්ධව සුදුසු අධිකරණයක නඩු පවරා එකී මුදල අයකර ගැනීමට කටයුතු කරන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙමි.
0
ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
2
මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව ය.
2
එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ලබන ඉරිදා දිනයේ පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.
3
4G LTE සඳහා සහාය දක්වන දුරකථනයක් නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සඳහා කදිමයි. ඒ වගේම දුරකථන ඇමතුම් ලබාගැනීමේදී පැහැදිලි හඬක් ඇසිය හැකි නමුත් නිශ්ශබ්ද තැනක පුද්ගලික ඇමතුමක් ගැනීමට නම් ඔබට උපරිම ලෙස ශබ්ද පාලකය අඩු කරන්නට වේවි.
4
පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් ද්වේශ සහගත අරමුණෙන් සංස්කරණය කරමින් “උදාහරණ ලෙස ගත් කල
0
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව ශතක 4ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද පත් විය.
3
ඩැනියෙල් විටෝරි ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
3
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ.
3
කොළඹදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 42.3දි සියල්ලන් දැවී ලකුණු 124ක් රැස් කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ශෂිකලා සිරිවර්ධන ලකුණු 30ට කඩුලු 4ක් බිඳ දැමුවාය.
3
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
0
‘මම ඇමතිවරයකු ලෙස මුදල් උපයලා දේපළ එක් රැස් කරලා තියෙනවාද, ඉඩම් මිලදී ගෙන තියෙනවාද කියලා බලන්න මගේ බිරිඳට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. අදාළ ඉඩම් මම ඇමතිවරයකු වීමට පෙර අරගත්තු ඒවා. මම ඇමතිවරයකු වීමට පෙර ගත්තු එකක් පදනම් කරගෙන අහනවා, ‘ඇමතිවරයකු වෙලා අයථා ධනය උපයලාද මේවා මිලදී ගත්තේ?’ කියලා. මේක තමයි ඇත්ත කතාව.
1
AB de Villiers යනු ක්‍රිකට් ලෝකයේ වාර්තා පිට වාර්තා තබන විශිෂ්ට ක්‍රීඩකයෙකි.
3
31 හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය.
2
Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පවසන ලදි. ‘‘නව්‍යතා හඳුන්වාදෙන්නෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින හඳුනාගැනීම සහ ඔවුන් ආශා කරන නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම අපගේ අරමුණ වේ. Honer සන්නම් නාමය “For The Brave” නමින් මෙම වසර හඳුන්වයි. Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් නමින් නවතම බලසම්පන්න නිෂ්පාදන තුනක් හඳුන්වාදෙමින් Honer සන්නම් නාමය ව්‍යාප්ත කිරීම හරහා අපි ඔබට අවශ්‍ය ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීමට සහාය වන්නෙමු.’’
4
අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙකේම වැඩිම ලකුණු ලබා ගන්නා කණ්‌ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමිවේ.
3
පර්ත්හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 2 ක්
3
මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.
0
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලිංටන්හිදී ය.
3
sachinසංගක්කාරට සමු නොගන්නා ලෙස සඳහන් කරමින් පළ කළ තව ත් tweet පණිවුඩ කිහිපයක් පහත දැක්වේ.
3
IDC අනුව අන්තර්ජාලීයකරණය පරිසර පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම සමඟ දත්ත ඇතුළත් කරන ප‍්‍රමාණය ද ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර 2020 වසරේ දී එය බිලියන 200 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. ඇත්ත වශයෙන්ම වසර දෙකකට වරක් දත්ත ප‍්‍රමාණය දෙගුණයක් වන බව IDC පවසන අතර 2020 වන විට අපි දත්ත ඇතුළු කරන සහ පිටපත් කරන ඩිජිටල් විශ්වය සෙටාබයිට් 44 හෝ ටි‍්‍රලියන් ගිගාබයිට් 44 සීමාවට ළඟා වනු ඇත.
4
එම සාකච්ඡාව අතරතුරදීද සංවිධානාත්මක පිරිසක් බස් රථයකින් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇති වූහ.
2
සේයාරුව 03- ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා.
0
මීට පෙර පැවති මෙහෙයුම් පද්ධති සංස්කරණ සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතියට වෙන වෙනම මුදල් ගෙවා මිලදී ගැනීමට සිදු වූවත් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව නිකුත් කළ වින්ඩොස් 8.1 අනු සංස්කරණය නොමිලයේ ලබා දෙමින් මයික්‍රොෙසාෆ්ට් සමාගම සිය නව සේවා විලාශය ආරම්භ කලා. ඒ අනුව මින් මතුවට වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙස ලබා දෙනු ඇත. ඔබ වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදී ගත් පසු ඉදිරි මෙහෙයුම් පද්ධති සංස්කරණ වලටත්, විවිද යාවත්කාලීනයන් සඳහාත් ඔබ සුදුසුකම් ලබනු ඇත. කෙසේ නමුත් මේ සේවාවන් සඳහා දෘඩාංග වල තත්වය, පරිගණකයේ සේවා සපයන කාල සීමාව වැනි විවිධ සීමා මායිම් බලපානු ඇති බවයි පැවසෙන්නේ.
4
ලහිරු තිරිමාන්න (ලකුණු 41), කුසල් ජනිත් පෙරේරා (ලකුණු 3) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 0) ද දැවී ගියහ.
3
5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)
2
———————————————————————-
2
72 හැවිරිදි හැරිසන් ෆෝඩ් Indiana Jones සහ Star Wars ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති විශිෂ්ට රංගධරයෙකි.
2
කොලොම්බියන් ජාතික 37 හැවිරිදි පොප් ගායිකා ෂකිරා සහ සහකරු 27 ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් දෙවන වතාවට ත් මව් පිය පදවි ලබා තිබේ.
2
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වේ.
3
‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා.
1
SLGI will also work with developers to establish complementary and compatible industries within the zone. SLGI will provide the necessary physical and social infrastructure including port facilities, education and health facilities, and modern settlements with leisure and recreation facilities.
0
නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2002 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි.
0
මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ.
2
අර්ධ ශතක – 42
3
ඒ අනුව නවසීලන්තය සහභාගි වූ තරග 5ම ජයගෙන සිටී.
3
"මට විවේචන දරාගෙන පුරුදුයි.ඒක සියලුදෙනාට කළ රිදවීමක් හැටියට පිළිනොගන්නේනම් ඒක බොරුවක්. දුරකථනය නාදවෙද්දී මං නැගිට දුරකතනයට ප්‍රතිචාර දක්වද්දී ඇමතුම් දෙන අය මාව පීඩාවට පත්කරනවා.නමුත් එම විවේචන මට අතිරේක උත්තේජනයක් සපයනවා."ඇය සිහිපත් කරයි.එහෙත් ඇය වඩාත් කම්පාවන්නේ තමාට එල්ලවන විවේචන නිසා නොවේ.
2
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ කොග්ගල නිවස
2
ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙසට ඇයට දැනුම්දීමක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
1
හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙල්සියස් අංශක 40 ක සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ඩුබායි හි අවම උෂ්ණත්වය සාමාන්‍යෙයන් සෙල්සියස් අංශක 13.8 ක පමණ අගයකයි පවතින්නේ. ඒත් දැන් දක්ෂ ගෘහ නිර්මාණශිල්පීන් කිහිපදෙනෙක් ඩුබායි නගරයේ එළිමහනේ “හිම“ නිර්මාණය කරන්නට සමත් වෙලා.
4
පසුගිය චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් විය.
3
මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීම ය.
2
7. ෂයිමාන් අන්වර් – 208 (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)
3
ඇය ලාටූර් නමැති දුෂ්කර ප්‍රදේශයක සිට මුම්බායිහි පිහිටි එම නිළියගේ නිවසට පැමිණ ඇත්තේ, මීට මාස 5කට පමණ පෙර ය.
2
80 දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගික
1
එම ගීතය Psy ගේ නිල youtube පිටුවෙහි පළ කර ඇත්තේ, පෙරේදා (ජූනි 08) දිනයේදී ය.
2
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
2
මෙම උළෙලේ දී ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝනයක් හා සම මට්ටමේ පවත්නා මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් වන Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් මෙරට වෙළෙදපොළට හදුන්වාදෙන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honer 3C සහ Honer හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයේ Honer ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීම සිදු කරන ලදි.
4
මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින් වසරකට මගීන් මිලියන 07 ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ.
0
6. ග්‍රේට් බැරියර් කොරල් පරය – ඔස්ට්‍රේලියාව (Great Barrier Reef, Australia)
2
ඔස්ට්‍රේලියාවේ බිස්බේන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් විය.
3
තරග – 162
3
ව්‍යාපාරිකයෙක්
2
ඒ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නෙකු වන රුබෙල් හොසේන්ට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඉල්ලා අස්කර ගනිමිනි.
3
ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.
1
නෑ. කොහෙත්ම නෑ. දේශපාලනයට එන්න ඒ දිනවල කැමැත්තක් තිබුණා. ඒත් දැන් නෑ. මොකද බිරිඳ කැමති නෑ දේශපාලනයට එනවාට. ගෙදර ඉන්න ලොකු තැන කැමති නැති වෙනකොට මං මොකටද කරන්නේ. එහෙම වුණොත් ගෙදරින් නිකන් ලැබෙන කෑම එකත් ලැබෙන එකක් නැතිවෙයි.
2
නිරෝෂන් දේවප්‍රිය නමැති එම පුද්ගලයා එසේ නඩු පවරා ඇත්තේ, ඓශ්වර්යා රායි, අභිෂේක් භච්චන් සමග විවාහ වීම නිසා තමන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වූ බවට චෝදනා කරමිනි.
2
මීට පෙර ‍මෙම පුණ්‍යායතනය මගින් සල්මන් ඛාන්ගේ රසිකයින්ට රැකියා සොයා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය.
2
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 23ට 22ක් වශයෙන් පරාජයට පත් කරමිනි.
3
ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.
2
මීලදීගැනීමට සුදුසුම තැන
4
සල්මන් ඛාන්ට අයත් Being Human (BH) නමැති පුණ්‍යායතනය මගින් එම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත ය.
2
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.
0
ශතක – 7
3
ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.
2
* දෙරණ ආලින්දය ගැන මොකද හිතෙන්නේ?
2
02. සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පුද්ගලයින් එක් කර ගනිමින් ව්‍යාජ කණ්ඩායම් සකස් කොට සමෘද්ධිලාභීන්ට අයත් මෙම මුදල් මෙසේ බෙදාදීමට කටයුතු කිරීම වහාම නවත්වන්නේද?
1
මීට අමතරව මැකලම් ලෝක කුසලාන තරගාවලියේදී තරග 9කට සහභාගී වී අර්ධ ශතක 4ක් ද ඇතුළුව ලකුණු 328ක් රැස් කර තිබේ.
3
ඒ අනුව ඉදිරි වසර තුළ දී අඛණ්ඩ වර්ධනය මෙහෙයවීමෙහිලා කළමනාකරණය සහ දත්ත රැස්කිරීම සම්බන්ධයෙන් වඟකිව හැකි තාක්ෂණ, යටිතලපහසුකම් සහ ප‍්‍රමීතීන් විකාශනය වනු ඇත. මෙම දත්තයන්හී වටිනාකම වැඩිදියුණු කිරීම වෙළෙදපොළ වර්ධනය කරා මෙහෙයවන අතර අපි ගණන විද්‍යාවේ සීමාවන් ව්‍යාප්ත කිරීම සමග මෙය සෑම සේවාවකම අනිවාර්ය අංගයක් බවට පත්වේ.
4
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
2
මේ අතර, මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින්‍ 5 දෙනා අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ.
3
ශතක – 6
3
මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් 05 දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස 06 ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් Sri Lanka 2016 නැමති මෙම වාර්තාව සම්පාදනය කරයි.
0
ඇතැම් ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, knockout ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයගෙන නොමැති දකුණු අප්‍රිකාව දීර්ඝ කාලීන මානසික පීඩනයක පසුවන බව ය.
3
මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
2
මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම වැදගත් යැයි අවධාරණය කළේය.
0
එම නිසා එම දෙපළටම මහජන ජූරියේ අනුකම්පාව ලබාගත හැක්කේ 2005 සිට නැවත පටන් ගන්නා බවට ස්ථීරසාර ප‍්‍රතිඥාවක් ලබාදීම තුළින් පමණි. දැන් ඉතිහාසය මුහුණ දී තිබෙන්නේ තම ගමන අවසන්වීමේ අභියෝගයටය. රනිල් වික‍්‍රමසිංහ මහතාට 2002 සිට නැවත පටන් ගැනීමට අවස්ථාව ලැබුණහොත් ඒ ඉතිහාසයේ අවසානය බවට සැකයක් නැත. එයට හේතුව ඔහු මෙවර 2002 ගමන නැවත ආරම්භ කළ පසුව ඔහු කැමති වූවත් අකමැති වූවත් ඒ ගමන ආපසු හැරවීමට අධිරාජ්‍යවාදීන් ඉඩ නොදීමයි. දැන් අප දකින්නේ ඉතිහාසයේ අධිකරණය එක් ඇසකින් මහජන ජූරිය දෙසත් අනෙක් ඇසින් මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ දෙපළ දෙස බලා සිටින තත්වයකි. කවුරු කාට සාධාරණය ඉටුකරනු ඇත්ද?
1
පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 55 වන වියේ පසු වේ.
2
තරග 1ට 0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස 01 වන දා බ්‍රිජ්ටවුන්හිදී
3
————————————————–
2
තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 132ක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ 3 වන ශතකයයි.
3
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා‍ නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ.
1
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
1
ඒ අනුව පසුගිය වසරේ භූමි උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය ඒකාබද්ධ මධ්‍යන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 58.24 ක් ( සෙල්සියස් අංශක 14.58 ක් ) වන බවත් මේ අගය 20 වන සියවසේ වාර්තා වූ උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 1.03 ක් පමණ ඉහළ අගයක්. ඒ වගේම භූමි උෂ්ණත්වයේ සාමාන්‍ය අගය පහුගිය සියවසට වඩා ෆැරන්හයිට් 1.80 ක් ඉහළ අතර සාගර උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ෆැරන්හයිට් 1.03 ක් ඉහළ ගොස් ඇත. භූමි උෂ්ණත්වය පමණක් සැලකූ විට පසුගිය වසර ඉතිහාසයේ සිව් වැනි ඉහළම උෂ්ණත්වය වුවත් සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය වාර්ථා වූ වසර 2014 වසර බැවින් සමස්ථ අගය සැලකූ විට 2014 වසර උෂ්ණාධිකම වසර බවට පත්වේ.
4
ක්‍රිකට් යනු එංගලන්තයෙන් ඉපදී ලොව වටා රටවල් ගණනාවක ප්‍රචලිත වූ ක්‍රිඩාවකි.
3
තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි වුව ද, එම තරගයේ වැඩි අවධානයක් යොමු වූයේ, කොල්කටා කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙසට ය.
3
දේශපාලනය ගැන කතා කරපු නිසා අහන්නේ. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවාද ඔබගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන?
2
ඔහු කළ වරද, නීත්‍යනුකූලව අංක තහඩු ප්‍රදර්ශනය නොකරමින් යතුරු පැදියක් ධාවනය කිරීම ය.
3
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජොන්ටි රෝඩ්ස් මෙම සංචාරයේදී ජාතික කණ්ඩායමේ මෙන්ම සෙසු කණ්ඩායම්වලට පන්දු රැකීම සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.
3
ලෝක පාපන්දු ක්‍රීඩාවේ අනාගතයටත්, කටාර් හා රුසියාව තුළ පැවැත්වීමට නියමිත ඉදිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලින් වලටද මෙමගින් යම් බලපෑමක් එල්ලවනු ඇතැයි කියැවෙයි.
3
පන්දුවාර 39යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 6ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.
3
සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩයමක් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති කොමිෂන් සභාව සදහා පත්කර තිබෙන බව එම කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.
1