text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
ඉතිරි පන්දු 3ට ලකුණු 14ක් ලබා ගැනීමට මෝර්කල්ට සිදු වී තිබිණි. | 3 |
අද දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. උදෑසන 9.30ට ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර එය අවසන් වූයේ සවස 3.30ට පමණය. ප‍්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශෂී වීරවංශ මහත්මිය සමග පිටව යන මොහොතේ එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. | 1 |
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිය මව්බිමට පැමිණ තිබේ. | 3 |
කෙසේවෙතත්, නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීම සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය අධිකරණය දක්වා ගිය අතර දෙපාර්ශවය විසින් එකිනෙකාට විරුද්ධව නඩු කිහිපයක්ම ගොනු කිරීමට පසුගිය කාලයේදී කටයුතු කර තිබුණි. | 0 |
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ ද සංගක්කාර පිළිබඳව tweet පණිවුඩයක් පළ කර තිබේ. | 3 |
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. | 0 |
සෝනාර් තරංඟ යොදාගනිමින් කරන ලද මේ පර්යේෂණ යානය සෙවීමේ සෝදිසි මෙහෙයම් සඳහා වැදගත් වන බවත්, මේ තොරතුරු මත පදනම්ව ඉදිරි මෙහෙයම් සිදුකරන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසා සිටියා. | 4 |
සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ. | 4 |
ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා. | 4 |
නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21කදී ලකුණු 51ක් රැස් කරමින් ලෝක කුසලාන තරගාවලියක දෙවන වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළේ ය. | 3 |
කළ යුතුයි.” | 0 |
නාරාහෙන්පිට අභයාරාමය මැතිවරණ කාර්යාලයක් නොව පන්සලක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. | 1 |
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. | 0 |
විජය රජු ලක්දිවට පැමිණීමට පෙර මෙරට විසූ ජනයා භාවිත කළ භාෂාව ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් නොවන බව අනාවරණය වී තිබේ. | 2 |
ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්‍රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා. | 4 |
ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ ජීවිතය ඇසුරින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, සම්මානනීය අධ්‍යක්ෂ ඩැනී බොයිල් විසිනි. | 2 |
නමුත් මහාමාර්ග අමාත්‍යංශයේ ලියවිලි වලින් ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබා ගත් මෙම කෙටි කාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක් වැය කොට තිබුණේ පිටත වටරවුම් මාරගය හා ”එක්සත් රාජධානියේ යකඩ පාලම් ව්‍යාපෘතිය” ඇතුලූ විදේශීය මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදි කෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක් මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත්, රුපියල් බිලියන 4 ක් පාලම් නඩත්තුව හා අලූත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැගුම ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහා මාර්ග වලට නොව වෙනත් කටයුතු වලට අවභාවිත කර තිබෙනවා යැයි අගමැතිවැයා කී කතාව සම්පූර්ණ මුසාවකි. | 1 |
පහලින් ඉහළට swip කර පහසුවෙන් Google Now වෙත පිවිසිය හැකි අතර QMemo හා QVoice සඳහාත් පහසුවෙන් පිවිසිය හැකියි. පහසුවෙන් Notes සටහන් කරගැනීමට QMemo ප්‍රයේාජනවත් වුනත් QVoice නම් ඒ තරම් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මන්ද වඩා නිවැරදි හා වේගවත් Google Now සඳහා පිවිසීම වඩාත් පහසු වීමයි. ඒ වගේමයි Smart Notice අංගය. LG සමාගම ඒ පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් ලබාදුන්නත් ප්‍රායෝගිකව නම් කාලගුණ වාර්ථාව සපයනවාට අමතරව දෙයක් Smart Notice හරහා සිදුවන්නේ නැහැ. | 4 |
පොත් පිංච මුද්‍රණයට පෙර මන්ත්‍රීවරුන් බොහෝ දෙනා එහි බොහෝ කොටස් කියවා තිබූ බවද පවසන ඇමති දිසානායක ඒ සම්බන්ධවෙන් අදහස් පළ කිරීමට පෙර පක්‍ෂ මහ ලේකම්වරයා සහ ජාතික සංවිධායකවරයා තමන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ නම් එය වඩා හොඳ බවද සඳහන් කරයි. | 1 |
සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 26 කට ක්‍රීඩා කර තිබේ. | 3 |
නව රජය පත්වීමෙන් පසුව ලංකා හොස්පිට්ල්ස් හි සිදුකළ කළමනාකාරීත්ව වෙනස්කම් හමුවේ පීරිස් මහතා ඉන් ඉල්ලා අස්විය. | 0 |
සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර තිබේ. | 2 |
ඔබේම චාජර කේබලයක් ( නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න ) | 4 |
5. ඒබී ඩි විලියස් (දකුණු අප්‍රිකාව) | 3 |
ෆීජි ගිනි කන්ද ආසන්නයේ පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ පිහිටි සකුරා ගස්වල මල් බිම පතිත වීමෙන් මෙම විචිත්‍රත්වය මැවී පෙනේ. | 2 |
මීට පෙර, බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ටිම් කුක්, ජස්‍ටින් බීබර් වැනි ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙම අභියෝගය භාරගෙන තිබිණි. | 2 |
ව්‍යවස්ථාදායක සභාව සඳහා කාන්තා නියෝජයක් මෙන්ම වතු කම්කරුවන් සම්බන්ධ නියෝජනයක්ද අවශ්‍ය බව හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. | 1 |
ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ, IPL තරගාවලියට තවදුරට ත් තමන් අවශ්‍ය නොවනු ඇති බව ය. | 3 |
Playboy සඟරාවේ ඡායාරූප හා වීඩියෝ පට බෙදාහැරීමට අමතරව එම ඡායාරූප හා වීඩියෝපට යොදාගනිමින් විවිධ ජංගම දුරකථන ක්‍රීඩා, විනෝදාත්මක අංග සැපයීමට Shemaroo Entertainment ආයතනය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ. | 2 |
ගුවන් විදුලි නාලිකාවක් හා නියෝජ්‍ය ඇමතිවරයා අදහස් පල කලේ මෙසේය. | 1 |
චීන පොලීසිය පවසන්නේ, 31 හැවිරිදි ජේසී චෑන් සමග තවත් තායිවාන චිත්‍රපට නළුවෙකු වන 23 හැවිරිදි කයි කෝ (Kai Ko) ද අත්අඩංගුවට ගත් බව ය. | 2 |
වාර්තාවට අනුව සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළෙන් 18% ආසන්න ප‍්‍රමාණයක් Huawei සමාගම අත් කර ගෙන ඇත. Huawei නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සිදු කරන්නේ මෙරට විශ්වාසය දිනූ සිංගර් සමාගම බැවින් Huawei නාමය සඳහා ප‍්‍රධාන නඟර සහ උඩරට වෙළෙදපොළවල්වලින් හොඳ ඉල්ලූමක් පවතින බවට මෙම වාර්ථාව වැඩිදුරටත් සඳහන් කරයි. | 4 |
එම අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ මහත්මිය කියා සිටියේ යුක්‍රේන ජාතිකයින් 19 දෙනෙකුට අවි ආයුධ ලබාදීමේ සිද්ධියක් සමබන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව යුක්‍රේන රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. | 1 |
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ය. | 3 |
ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වටදාගෙය පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. භාවිතයෙන් ඉවත්කරන ලද ජංගම දුරකථන අපහරණය කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු විය. | 1 |
ඒ අනුව ඔස්ට්‍රේලියාව A කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. | 3 |
6. ග්ලැන් මැක්වෙල් (ඔස්ට්‍රේලියාව) | 3 |
පහතින් දැක්වෙන්නේ Nyberg විසින් ඇගේ හිසකෙස් සෝදන ආකාරය දැක්වෙන වීඩියෝවයි. | 4 |
ඊට හතරේ පහර 14ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය. | 3 |
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු ගණන 214කි. | 3 |
2003 – පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය. | 3 |
මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පවත්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා සඳහන් කළේය. | 0 |
මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පැවසුවේ මෙහිදී විකුණන නිවැරදි මිල සටහන් කළ යුතු බවත් මේ තුළින් බලාපොරොත්තු වන්නේ අතරමැදියන්ගෙන් පාරිභෝගිකයින් ආරක්ෂාකර ගැනීම බවයි. | 0 |
පස් වන පන්දුවේදී ලකුණු 4ක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සිදු විය. | 3 |
පසුගිය 8 වන දා පැවති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මාන පහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවූහ. | 2 |
ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් 47 Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් 47න් දැනට 12ක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් 5ක් මේ වනවිටත් අලෙවි වි අවසන්. කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ලක්ෂ 50කට ආසන්නයි. | 4 |
උසස් නිමාවත්, සෑම අතින්ම upgrade වීමත්, අඟල් 4.7 ක විශාල තිරයත් විශේෂයි. | 4 |
මේ අනුව, ගත්විට මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි. | 0 |
එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගෙන තිබේ. | 3 |
ඒ අනුව මේ වනවිට තරගකරුවන් සිව් දෙනෙක් අවසන් අදියරට සුදුසුකම් ලබා අවසන් ය. | 2 |
මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි. | 0 |
සන්රයිසර්ස් හයිදරාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ. | 3 |
එම අවස්ථාවේ මැඩෝනා වේදිකාව මත තබා තිබූ පඩිපෙළෙක් මතින් ඇද වැටුණ ද ඇය සිය ගායනය නතර කළේ නැත. | 2 |
තායිපේ හි සොංස්හාන් ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් අරඹා මද වේලාවකින් සිදුවූ මේ අනතුර සිදුවීමට හේතුව වන්නට ඇත්තේ එසැවුම් බලය ප්‍රමාණවත් නොවීම දැයි තායිලන්ත බලධාරීන් සැකපළකරයි. මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight GE222 යානයයි එලෙස අනතුරට පත්වූයේ. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. | 4 |
සතොස ආයතනයේ අදාල බිල්පත ගෙලවා තිබියදී තමන් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම පෙත්සමේ සඳහන් කර ඇත. | 1 |
The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි. | 2 |
ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් 2015 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා අනතුරු හැඟවීය. | 0 |
මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන් මේ වන විට 4 පහර 115ක් සහ 6 පහර 53ක් එල්ල කර තිබේ. | 3 |
ඒ, දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 408ක් රැස් කිරීම හේතුවෙනි. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ. | 3 |
එම අවස්ථාව දුටු ගම්භීර්ගේ සමීප මිතුරෙකු ද වන ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං Tweet පණිවුඩයක් මගින් ගම්භීර්ට සරදමක් ද කළේ ය. | 3 |
A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය. | 0 |
ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 38යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ය. | 3 |
මෙය අක්කර 44ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. | 2 |
ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 14 වන ස්ථානය හිමි විය. | 3 |
ඔහු ඩොලර් මිලියන 820ක වටිනාකමකින් යුත් බව ට ඇස්තමේන්තු කොට තිබේ. | 2 |
ඇය එම ප්‍රකාශය කළ අවස්ථාව ඉතාමත් හැඟුම්බර සංවේදී අවස්ථාවක් විය. | 2 |
වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. | 3 |
චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ | 0 |
දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද්ට හිමි වූ අතර, තෙවැනි ස්ථානය හිමි කරගත්තේ දෙහිවල ටෙහානි ඉමාරා. | 2 |
5. Valerian Ivanovich Abakovsky | 4 |
Luca Parmitano නමින් හැඳින්වෙන ඔහු සිය හිස සෝදන්නේ උණු වතුරෙන්. කෙස් නැති හිසට වතුර ඇලී පවතින ආකාරයක් ඔයාලට දැකගන්නට පුළුවන්. අභ්‍යාවකාශයේ ගුරුත්වය නොමැති නිසා මේ ආකර්ශණයට බලපාන්නේ ප්‍රෘෂ්ඨික ආතතිය කියන බලයයි. ඒ නිසා ඔහුගේ කෙස් රහිත හිසට ජලය ඇලී පවතිනවා. | 4 |
ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ආක්ෂේ කුමාර්ගේ අභියෝගයට සල්මන් ඛාන් ප්‍රතිචාර දක්වන තුරු ඉන්දීය වැසියන් බලා සිටින බව ය. | 2 |
ෆිල්බැන්සෙරින් නිෂ්පාදනය කළ ස්ප්‍රෞට් ෆාමසියුටිකල්ස් සමාගම විසින් සති 24ක පමණ කාලයක් මුළුල්ලේ සිදුකළ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඖෂධය භාවිතා කළ කාන්තාවන්ගෙන් 40-60%ක් පමණ සාර්ථක ප‍්‍රතිඵල ලැබූ බවයි. | 4 |
ඔහු පන්දු 107 තුළ ලකුණු 104 ක් රැස් කිරීමට සමත් විය. | 3 |
චීන සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ශි ජින් පින් ඇතුළු රජයේ ඉහළපෙළේ නිළධාරින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. | 1 |
ඩොමිනික් මීට පෙර සේවය කර ඇත්තේ ගණකාධිකාරවරයෙක් ලෙසයි. ඒ වගේම Excel Technology නම් ලේසර් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුව සිටි ඔහු පසුව ඒ සමාගම විකුණා දැමුවා. ඉන් අනතුරුවයි Bespoke Motor Group අරඹා මෝටර් රථ ව්‍යාපාරයට එක්ව ඇත්තේ. අද වන විට ලොව අංක එකේ අධි සුඛෝපභෝගී මෝටර් රථ ව්‍යාපාරිකයින් අතර වැජඹීමට මේ ලාංකික ව්‍යාපාරිකයාට හැකිව තිබෙන්නේ නොපසුඹට වීර්යය නිසා බවයි ඔහු පවසන්නේ. | 0 |
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. | 3 |
දවා ගැනීම් – 501 | 3 |
ප්‍රශ්නය: නළු නිළියන් අතර ගැටුම් පවතින ක්ෂේත්‍රයක ඔබ එවැනි ගැටුම්වලින් වැළකී සිටින්නේ කෙසේ ද? | 2 |
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 දෙනෙකු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. | 1 |
කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ. ඒ නිසා මේ අත්භූත ජංගම දුරකථනය Moto X සංස්කරණයක්ද එසේත් නැත්නම් Motorola Nexus 6 ද යන්න පිළිබඳව තීරණය ඔබටම භාරයි. කෙසේ වුනත් මේ පිළිබඳ තොරතුරු ලද වහාම ඔබව දැනුවත් කිරිමට අප සූදානම්. | 4 |
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න) | 2 |
සෝනි සමාගම කියන්නේ ජංගම දුරකථන ක්ෂේත්‍රය තුල හොඳ නමක් දිනා සිටින සමාගමක්. ජලය මඟින් සිදුවන හානි වලට ඔරොත්තු දෙන ජංගම දුරකථන හරහා වැඩි අවධානයක් දිනාගන්නට සමත්වුන් Sony සමාගම පසුගිය දා අපූරු වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කලා. ඒ ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් Sony Xperia Aquatech නමින් වෙළඳසැලක් විවෘත කරමිනි. | 4 |
ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය. | 0 |
මේ අතර, ඔස්ට්‍රේලියාවේදී එක්දින ක්‍රිකට් කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා විය. | 3 |
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල මහතා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධානය නියෝජිතන් හමුවේදී මේ පිළිබඳ සාකච්චා වී ඇත. | 1 |
විශේෂයෙන්ම මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ සමෘද්ධි නිලධාරීන් විසින් 'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය' වෙත පැමිණිලි කර ඇති බවත්, එහෙත් මෙතෙක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර නොමැති බවත් , ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගේ සංගම් ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියා සිටියේය. | 1 |
ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි Red Steel කණ්ඩායමේ පිතිකරුවන්ට එක ම ලකුණක් හෝ ලබා ගැනීමට පන්දු යැවූ සුනිල් නරයින් ඉඩ ලබා දුන්නේ නැත. | 3 |
03. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද? | 1 |
ජැක්ලින්: නෑ. මං ඒ දූපත මිල දී ගත්ත. ඒත් දැන් ම ඒකෙ මන්දිරයක් හදන්න හිතලා නැහැ. මට ඕන සුන්දර, හුදකලා තැනක නිවසක් හදන්න. එතන මගේ සිහින මන්දිරය හදනවා. ඒත් ඊට කලින් මගේ ජීවිතේ ස්ථාවර කර ගන්න ඕනෙ. | 2 |
ඒ අනුව අර්තාපල් සඳහා රුපියල් 55ක් වූ ආනයනික බද්ද රුපියල් 30 දක්වාද, ලොකුළුණු සඳහා රුපියල් 30ක් වූ ආනයනික බද්ද රුපියල් 10ක් දක්වාද අඩු වනු ඇත | 0 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ. | 3 |
මේ සම්බන්ධයෙන් නයිමූර් රහමන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ද පැමිණිලි කර ඇත. | 3 |
මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ දූරකතන අංක 0112685197 / 0112674386 ඔස්සේ ලබා ගැනීමට හැකි වේ. | 2 |
———- | 0 |
2014 වසරේ මුල් මාස දෙක තුළ මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 809.9 ක ශේෂයක් තිබුණද 2015 මුල් මාස දෙක තුළදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන 692.1 ක හිඟයකි. | 0 |
ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone 6 හා iPhone 6 Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා. අලුත් ඇපල් දුරකථන පහසුවෙන් නැමෙන බව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඇපල් නිෂ්පාදන වලට පහර එල්ල කරමින් විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් පවා අන්තර්ජාලයේ සිය හාස්‍යය පළකර සිටියා. ඒ වගේම මේ සිදුවීම ඇපල් සමාගමේ නව නිෂ්පාදන වල අලෙවිය සඳහාද සෘජුවම බලපා තිබුනා. | 4 |
හර්ෂ 4 වෙනියට ඇවිල්ලා අවසන් 4 දෙනා අතරට ඇවිල්ල තව 3 දෙනෙක් ආවා කියල ඊයේ ඉවත් වුණා.නමුත් ඇත්තෙන්ම අපි දැක්කෙ ලොකු අසාධාරණයක් තවත් කට්ටියක් අරගෙන.නමුත් අපි මේ නිලධාරීන් එක්ක කතා කරාම හර්ෂගේ ජීවිතේ තියෙන්නේ ඇත්තෙන්ම හර්ෂව අඳුරන්නේ සිරස මාධ්‍යයේ මේ වැඩසටහන සුපර් ස්ටාර් නිසා.දුර ගමනක් යා හැකියි.වොරන්ටි එකක් දුන්නා අපිට.හර්ෂව අත්හරින්නේ නැහැ හොඳ ගමනකට මග පාදල දෙනව කියලා.ඉතිං අපි ඒක පිළි අරගෙන දැන් සාකච්ඡාව අවසන් කළා | 2 |
කොටස්කරුවන්ගේ දැනුමත් සමගින් යුතුව මෙම කල්පිටිය හෝටලය ඉදිකිරීම ප්‍රමාද කරන ලද අතර ඒ බව නිරන්තරයෙන් කොටස්කරුවන්ට නීත්‍යනුකූලව දැනුම්දී ඇත. | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.