text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
විදේශ රැකියාවලට යොමු කිරීමේ වැඩමුළුවක් අද රත්නපුර දී | 7 |
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 6 |
තරුණයින් බල ගැන්වීමට ජ’පුර සරසවියෙන් සමුළුවක් | 6 |
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් තවත් යෝගා වැඩසටහනක් | 0 |
සාමයේ දසවර්ෂාභිශේක සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරුවන්ගේ කැපවීම සිහිපත් කරයි | 0 |
එජාප විරෝධතාවයේදී පඹයා නැටවූ හැටි (photos) | 2 |
විදේශගත පරිත්‍යාගශිලීයෙකු සිය පාසලේ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදෙයි | 0 |
පළාත් පාලන ආයතන 23 ක නිල කාලය ඔක්තෝබර් මාසයේ අවසන් | 6 |
සොෆ්ට්ලොජික් ලයිෆ් 2018 වාර්ෂික විකුණුම් සමුළුවේදී අති විශිෂ්ට ජයග්‍රාහහකයින් උදෙසා හරසර | 5 |
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි | 4 |
පිළිමතලාවේදී මවක සහ පුතෙකු දුම්රියට පැනීමෙන් මරුට | 6 |
කාන්තා ව්‍යවසායකයින්ට ඩිජිටල් සවිය | 5 |
අන්තර්ජාල බැංකු ගනුදෙනු ගැන විමසිලිමත් වන්නලු | 2 |
යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ලාභීන්ගෙන් වැඩිහිටි මාතාවක් වෙත නව නිවසක් | 0 |
එරාවුර් වැටලීමකින් අවි ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට | 4 |
ඉන්දියාවෙන් බිහිවූ හොඳ ම තරග දිනවන්නා, යුව්රාජ් සිං – ගෞතම් ගම්භීර් (Video of Six Sixers) | 6 |
පාස්කු බෝම්බ වලින් පවුල් 156කම මරණ ගෙවල් | 2 |
ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපති නිමල් බෝපගේ වැඩ භාරගනී | 7 |
නීතියට ඉහලින් | 8 |
රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ හයවන දිනය අද | 4 |
අපි සටන් කළේ ජීවිතය පරදුවට තියලා - ඩබ්ලිව්. සඳුන් | 1 |
‘Edex නැණ පහන’ ව්‍යාපෘතිය මගින් වන්නි ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පාසල් සිසුන්ට පොත් බෙදාදීමක් | 0 |
පාකිස්ථානයේ බෝම්බයකින් 14ක් මරුට | 5 |
දුම්වැටි අලෙවි නොකරන ව්‍යාපාරිකයන් ඇගයීමේ වැඩසටහන් | 2 |
ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 6 |
කෝකිල වසන්තයට ඉහළ ජන සහභාගීත්වයක් | 4 |
ගෙළ වැළලාගත් දසුන් නිශාන්ගේ වාර්ෂික සැමරුමට ශලනිගෙන් කවියක් | 2 |
මර්කෙල් සමග පැවති සාකච්ඡා වලින් පසුව ඔබාමා, කියෙව් තන්ත‍්‍රය සන්නද්ධ නොකිරීම ප‍්‍රතික්ෂේප කරයි | 8 |
ජනපති පාර්ලිමේන්තු යයි | 1 |
ජාතික ප්‍රතිපත්තියක් ඇති කර කසළ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා | 1 |
“ආරක්ෂාව” සඳහා යයි පවසමින් කොලඹ මහල් නිවාසයන්හි කුලී නිවැසියන් පලවා හැරීමේ ප්‍රයත්නයක් | 8 |
ඩිට්‍රොයිට් සංධ්වනි වාදක කන්ඩායමේ වර්ජනය එහි ඉතිහාසයේ දීර්ඝතම එකයි | 8 |
තවත් දෙමළ පාඨමාළාවක් නිමාවේ | 0 |
ජා- ඇල ගර්භණි මව්වරුන්ට පෝෂණ ආධාර | 7 |
පිලිපීනය තුල දුතර්තේ ගේ නැගීම: ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් | 8 |
හොංකොං හි දැවන්ත මහජන විරෝධතා පුපුරයි | 8 |
සරසවි අනධ්‍යයන සේවක වර්ජනය අවසන් - සරසවි යළි ඇරේවි | 2 |
එක්සත් ජනපදය තුල සමාජ අර්බුදය | 8 |
හිරුනිකාගේ ව්‍යාජ හඩ පට මුදාහැරිය යූටියුබ් නාලිකා 48 කට එරෙහිව පැමිණිලි | 2 |
මහින්දගේ අවිධිමත් ණය පොලිය ඩොලර් මිලියන 4000ක් | 1 |
දකුනු ආසියාවේ ගංවතුරෙන් සිය ගනනක් මිය ගොස් ඇති අතර මිලියන ගනනක් අවතැන් වී ඇත | 8 |
සෙලීනා ගෝමස් 68 හැවිරිදි ධනවත් පෙම්වතා සමග යුග දිවියට | 2 |
බැලූම්මහර විරෝධතාවයට ආරක්ෂක අංශවලින් ප්‍රහාර. | 3 |
සමස්ථ රාජ්‍ය සේවකයින් සංවර්ධනයේ නියමුවන් බවට පත්විය යුතු බව ජනපති පවසයි | 5 |
ශුද්ධ වූ ජලය වඩ්ඩුක්කොඩෙයි වැව් ජලයට මිශ්‍ර කෙරේ | 0 |
මුරුගාපුරි ධීවර දැලකට බෝල්ලා කිලෝ 30000ක් පැටලිලා | 1 |
NEWSLINE විශේෂාංගයේ දී ඔයඹ මහ ඇමති ගී ගයයි (වීඩියෝ) | 6 |
මෙවර ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 06 සිට | 7 |
දරුවන් සුරැකීමට ජාතික අරමුදලක්- ජනපති | 7 |
මධ්‍යම සෙබලුන්ගේ ‘ශ්‍රමදාන’ ව්‍යාපාරය තවදුරටත් | 0 |
බ්‍රිතාන්‍යයේ චීන නැඹුරුවෙන් වොෂිංටනය සමග සබඳතා පලුදුවේ | 8 |
භූ චලනයේ ග්‍රහයා | 1 |
“ට‍්‍රම්ප් ජනාධිපතිවීමේ ජාත්‍යන්තර ඇඟවුම්” යන මැයෙන් සසප කොලඹදී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි | 8 |
ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී බලාගාර ඉදිකිරීමට චීන රජයේ සහයෝගය | 5 |
සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් ”මිලියන 27ක ප්‍රතිලාභ” දරුවන් වෙත | 5 |
Update : සෝමාලි කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මෙරට ලියාපදිංචි එකක් නොවේ - එහි සේවය කළ අටදෙනා ශ්‍රී ලාංකිකයන් | 3 |
සසප හැටන් හි දී මාධ්‍ය හමුවක් පවත්වයි | 8 |
නජීබ් රසාක්ට චෝදනා තුනක් යටතේ නඩු | 4 |
අධිකරන නියෝග ඉදිරියේ වෘත්තීය සමිති දුම්රිය සේවක වර්ජනය අත්හරියි | 8 |
උගතුන්ගේ නිහඬ බව රටේ ගැටලු විසඳීමට බාධාවක් | 7 |
බැංකොක් අගනුවර පිපිරීම් කිහිපයක් | 4 |
අනුරාධපුර පුත්තලම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හත් දෙනෙකුට තුවාල | 4 |
හොර ලයිසන් සැකසූ පුද්ගලයෙකු අත්අඩංගුවට | 6 |
ආසේමු බටහිර සෙබලුන් අක්ෂි සායනයක් පවත්වයි | 0 |
පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ චලනයක්: සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ | 6 |
දඩයමේ ගිය අය අල්ලන්න ගොසින් වනජීවී නිලධාරියෙකු වෙඩිවැදී මරුට - Update | 2 |
ජොර්ජ් කුමරුගේ අවුරුදු 6 උපන්දිනේට පිටවූ නිල ඡායාරූප | 2 |
දැනට පවතින වීසා ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනයට පියවර | 5 |
තමා මියගිය බවට පැතිරුණ කතාව ගැන රංගන හේරත් කථා කරයි | 2 |
යුද්ධය සහ ගැහැනිය | 1 |
අගමැති – ඉන්දුනීසියා ජනපති අතර හමුවක් | 5 |
ජනාධිපති සිරිසේන මානව හිමිකම් කඩ කිරීම ගැන පරීක්ෂනය හෙලා දැකීම පිටුපසින් | 8 |
යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩකයින් පුහුණු කිරිම සඳහා ස්පාඤ්ඤ පුහුණුකරුවෙකුගේ සහාය | 0 |
“වමේ විප්ලවවාදී බලයක්” පිලිබඳ “වමේ හඬ” යෝජනාව : කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කිරීමේ මර උගුලක් | 8 |
ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය ක්‍රියාත්මකයි | 5 |
තරුනයනි, ශිෂ්‍යයනි, | 8 |
මළකඩ කුලුණ | 1 |
මතුගමදී පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ (PHOTOS) | 6 |
මැනිං පොළට නව සවියක් | 1 |
ෆුකුෂිමා බලාගාරයේ සිසිලන යන්ත‍්‍ර තුනකින් ඉන්ධන ඉවත් කිරීම ඇරඹෙයි | 4 |
කොලඹ පැවති රැස්වීමකදී | 8 |
නිව් මෙක්සිකෝ හි අනතුරකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට | 4 |
ශ්‍රී ලංකාවේ ජනාධිපති විදේශ ආයෝජකයන් සඳහා ප්‍රධාන බදු සහන නිවේදනය කරයි | 8 |
තික්ෂිලට ජාත්‍යන්තර තරග වරම් | 1 |
ජල ගැටලුව විසඳන විසල් කුරුණෑගල ජන අයිතියට | 4 |
පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු වලට මාස 6 ක වාරණයක් | 2 |
මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රජරට ගොවි ජනතාව ඇතුළු දහස් ගණනකට පිළිගන්වයි | 6 |
2012 සාමාන්‍ය පෙළ පස්වෙනියාට නව නිවස භාරදෙයි | 7 |
කාසල්රී රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප) | 3 |
පාසල් නෙට් බෝල් ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලට | 4 |
ත්‍රිල්එකට ලියපු මල්පහේ කතාවක් | 1 |
කොරියානු තරුණියක සමූහ දූෂණය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා සොයා ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක් | 2 |
65 වන සේනාංකය සිය 9 වන සංවත්සරය සමරයි | 0 |
වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය | 8 |
අම්පාරේදී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයෙක් නිවස තුළදී ම මිය යයි | 6 |
කංජිපානි ඉම්රාන් ලබන සදුදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් | 3 |
පුද්ගලයින් 298ක් සමග කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී (VIDEO) | 6 |
සිංහල අවුරුද්ද වෙනුවෙන් පළවූ ෆේස් බුක් නිර්මාණ එකතුව | 2 |
විපක්ෂය පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගනිද්දී ශ‍්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාකූලත්වය තීව‍්‍ර වේ | 8 |
කොළඹ නගරයේ ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවනවා – ජනපති | 5 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.