text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
ආචාර්ය ධර්මසේන පතිරාජ අභවප්‍රාප්ත වෙයි | 5 |
ජනපති ආරක්ෂක අංශ උප පොලිස් පරීක්ෂක කේරළ ගංජා සමග අත්අඩංගුවට | 2 |
මහජනතාවට හෝ රජය අසීරුවට ලක්වන කිසිදු ව්‍යාපෘතියකට හෝ ගිවිසුමකට ඉඩක් නැහැ | 5 |
වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය නිමා වේ | 0 |
ASP Liyanage’s Younger Daugter’s Church Wedding | 2 |
චීන දුම්වැටි ගැන රාජිතගෙන් අගමැතිට පැමිණිල්ලක් | 5 |
කුඩු ගහන රියැදුරන්ට කොන්දොස්තරලාට බස් රථ තහනම් | 2 |
සබරගමුවේ ව්‍යවසායකයින් 496කට තුරුණු දිරියෙන් ණය | 4 |
ශී‍්‍ර ලංකාව: ගුරු අයිතීන් දිනීමට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් | 8 |
මීතොටමුල්ලේ කුණු කන්දට යටවූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් | 6 |
පෙන්ෂන් ගිය පොලිස් ලොක්කාගේ පුතාගේ සූදු පොළ වටලයි | 2 |
ඇවන්ගාඩ් සභාපති ළගත් රට පෙරළන හඬ පට | 2 |
මඩිය තර කරගන්න බැරිවුණු ක්‍රීඩා නිලධාරීහු පිරිසක් ජාතික මහා ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට සැරසෙති | 2 |
දිවුලපිටියේදී කොල්ල කල්ලියක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් | 6 |
රූපලාවන්‍ය ක්ෂේත්‍රය නගාසිටුවන්න නව වැඩපිළිවෙළක් | 5 |
Finagle බේකරි නිෂ්පාදන අමෙරිකාවට | 1 |
විදෙස් නියෝජිතයින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ | 0 |
හයිලෙවල් පාර නැවත විවෘතවේ | 0 |
“අගමැතිතුමා මහානායක හිමියන්ට අවනම්බු කළා” – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (Video) | 6 |
පන්නල "දම්රැස්" පොසොන් කලාපය අද සිට | 7 |
ගෝලීය විරැකියාව මිලියන 200 ඉක්මවා යයි | 8 |
මධ්‍යම භට පිරිස් වැල්ලවාය ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වයි | 0 |
සෞදි කාන්තාවන්ට විනාඩි 15 ක් ඇතුළත ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේ පහසුකම් | 4 |
ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදූ අපේක්ෂිකාවට වැඩ වරදී | 5 |
ආර්චිගේ කැප්ටන් සිහිනය සැබෑ වෙයි | 5 |
විදුලි නිෂ්පාදන පිරිවැය අඩු කරමින් පාරිභෝගිකයින්ට තවදුරටත් සහන | 4 |
ආන්ඩුව අවිශිබම කැඳවුම්කරු යලිත් අත්අඩංගුවට ගනී | 8 |
සංවර්ධන ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වූවන්ට උපරිම සහන | 7 |
නුවන් ටෙස්ට් පිටියෙන් ඉවතට | 5 |
තලාව ගැටදිවුල ගැමියන්ගේ දුක අහන්න කවුරුත් නෑ | 1 |
අලුතින් ඩෙංගු ප්‍රහේද දෙකක් | 2 |
වෙනසක දස වැදෑරුම් සැපත කළ දෑ නොකළ දෑ සහ කළ යුතු දෑ | 1 |
ලොව තුනෙන් එකක් මන්ද පෝෂණයෙන් හෝ අධිපෝෂණයෙන් පෙළෙන බවට හෙළිවේ | 3 |
බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි | 5 |
තවමත් වන්දි ලැබී නොමැති බව සාලාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව පවසයි | 3 |
හම්බන්තොට කම්කරු අරගලය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට පහරදීම ආන්ඩුව සාධාරනීකරනය කරයි | 8 |
සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට | 6 |
මල්වානේ නිවසට මුල්ගල තැබූවේ පුෂ්පා යැයි අධිකරණයට ප්‍රකාශයක් | 4 |
ජනපති පදවි ප්‍රාප්ති සැමරුම - අනුරාධපුරය | 7 |
ඩේවිස්හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පොලිස් ප‍්‍රහාරය | 8 |
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සංවර්ධනයට විශේෂ වැඩසටහනක් | 5 |
කඩවත වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාලයි | 6 |
ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් සුඩානයේ විරෝධතාරකැවන් 16 දෙනෙක් ජිවිතක්ෂයට | 4 |
අත්පත්‍රිකා බෙදූ ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට | 2 |
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ඉදිකරමින් පවතින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංචාරයක | 0 |
කොරෝනා නිසා චීන ආර්ථිකය පසු බැස්සත් එය වේගයෙන් යළිත් වර්ධනය වන්න පුළුවන්ලු | 2 |
හයවන දිනටත් පෙට්‍රල් පෝලිම් - අමාත්‍ය අනු කමිටුවත් රැස්වේ | 3 |
තේ නිෂ්පාදනය ඉහළට | 5 |
අද (03) සිට 09 වැනිදා දක්වා රට පුරා ජාතික ඩෙංගු මර්දන සතියක් | 2 |
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සත්‍යග‍්‍රහය: | 8 |
අග්‍රාමාත්‍යවරයා ජාතික ගැටළුව ඉතාමත් ප්‍රගතිශීලී ලෙස විසඳීමට කටයුතු කර තිබෙනවා – විපක්‍ෂ නායක | 5 |
මහජන ආරක්ෂාව වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් | 4 |
ශ්‍රී ලංකා නාවික හමුදාපති - ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානීන් හමුවේ | 7 |
එක්සත් ජනපදය පර්සියානු බොක්ක කලාපයෙහි යුද්ධයක තර්ජනය මතු කරයි | 8 |
යාපනයට නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක් | 7 |
ජූලියන් අසාන්ජ් නිදහස්කර ගැනීමේ සසජාතශි උද්ඝෝෂනයට නුගේගොඩදී සැලකියයුතු මහජන ප්‍රතිචාරයක් | 8 |
යතුරුපැදිය ලොරියක ගැටී සැමියා මරුට බිරියට බරපතළයි | 1 |
උසස් පෙළට අදාළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් | 5 |
පන්ජාබ් පිල ලකුණු 14කින් දිනයි | 1 |
ජෙෆ් බේසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි | 5 |
නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත ලබන ඔක්තෝබරයේ | 5 |
පළාත් කිහිපයකට සවස 02.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි | 4 |
හබරණදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට (VIDEO) | 6 |
මිලිටරි ආරක්ෂාවෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකියි | 4 |
ලෝකයේ අවධානය දිනාගත් ප්‍රියංකාගේ මංගල වේලය | 5 |
මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු | 2 |
නෙළුව රෝහලේ වෛද්‍යවරයෙකුට තවත් වෛද්‍යවරයෙක් පහරදෙයි | 3 |
දිනෙන් දින වර්ධනය වන ඒකාබද්ධයේ අභ්‍යන්තර ගැටුම් | 4 |
ඩොයිෂ බැංකුව හා ගෝලීය මූල්‍ය අර්බුදය | 8 |
ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට රට සූදානම් විය යුතුයි | 4 |
දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ රැස්වේ | 2 |
කූඹියෝ මල්දෙණියට Office එකෙන් සප්‍රයිස් එකක් | 2 |
යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය අද සිට | 7 |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමට තර්ජනය කරයි | 8 |
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ | 6 |
විකිලීක්ස් යුද අපරාධ හෙලිකිරීම් ශී‍්‍ර ලංකාව විසින් යට ගැසීම
| 8 |
අමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුම අවසන් කරන බව පිලිපීන රජය දන්වයි | 6 |
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් එම්.එම්. කිත්සිරි වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර පිරිනමයි | 0 |
මහනුවර දළදා මළිගාව ළඟ වලාකුළු බැම්මින් ඉපැරණි පුරාවිද්‍යා සාධක | 2 |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදන සතියක් | 4 |
බස්-යතුරුපැදි අනතුරින් ගල්කිස්ස පොලිස් SI මරුට | 2 |
ශ්‍රී ලංකාව: හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දේශපාලන පාඩම් | 8 |
කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනියන්න තැපැල් දෙපාර්තමේන්තුවෙන් ක්‍රමවේදයක් | 6 |
හිටපු නාවික හමුදා ප්‍රකාශක ඇතුළු නාවික නිලධාරීන් ඇප කොන්දේසි සපුරා පිටව යයි | 5 |
රුපියල ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 184ක් මුදල් වෙළෙඳපොළට මුදා හැරිය බව මහ බැංකුව කියයි | 6 |
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 15% ක පොලියක් | 7 |
සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ කවුළු අද සිට | 6 |
Gossip Lanka Events | 2 |
ප්‍රන්සයේ නව ෆැසිස්ට් ජාතික පෙරමුනේ මැතිවරන ජයග්‍රහනයන්ට හේතු කවරේ ද? | 8 |
ප‍්‍රවීන කලාකරු ප‍්‍රසන්න විතානගේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පලකරයි | 8 |
51 වන සේනාංකය සිය 23 වන සංවත්සරය සමරයි | 0 |
55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය නගර්කෝවිල් විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක් | 0 |
පානදුරේ වෙල් යායක බිලිඳෙකු දමා ගිහින් | 6 |
ශ්‍රී ලංකාව: බොගවන්තලාව තේ වත්තේ ගින්න පවුල් 16කට නිවාස අහිමි කරයි | 8 |
"ත‍්‍රස්තවාදී සැකකරුවන්” මිස දේශපාලන සිරකරුවන් තම අත් අඩංගුවේ නැතැයි ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව කියයි | 8 |
කෘත්‍රිම ලෙස සකස් කෙරුණු ආහාර සහ පිළිකා අතර සම්බන්ධයක් | 5 |
හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක් | 4 |
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: ඉන්දියානු ආන්ඩුව විසින් කාෂ්මීරය දඬුගැසීමෙන් පරදුවට ලක්ව ඇති දේශපාලන ප්‍රශ්න | 8 |
අකුරැස්සේ මත්පැන් වැටලීමකට ගිය කොස්තාපල් වෙඩි තබා ඝාතනය කෙරේ | 6 |
පොලිතින් අවම කිරීමට නව නීති: වසර 02ක් තුළ ඇස්බැස්ටස් තහඩු තහනම් – ජනපතිගේ තීරණයක් (VIDEO) | 6 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.