text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
මේ ඡන්දෙදි ජනතාව කිව්වේ ‘වෙච්ච පොරොන්දු ඉටුකරපිය‘ කියලා - පුරවැසි බලය | 2 |
විමලධම්ම හිමිගේ සුවදුක් විමසීමට අගමැති රෝහලට යයි | 7 |
අම්බාලේ ගමට යන්න හරි හැටි පාර නැහැ | 1 |
කාශ්මීරය උණුසුම් | 3 |
සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය සියැටල් ඩිමොක‍්‍රැටිකයන් සමග මැතිවරන සන්ධානයක් යෝජනා කරයි | 8 |
'කාගෙත් හිත් ගත් - දොස්තර ජයලත්' මැයි 04 | 1 |
තුන් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක් | 5 |
මුහුදු සීමා ඉක්මවූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට | 5 |
මත්තල ගුවන්තොටුපොළ පවරා ගැනීමේ සූදානමක් නැහැ – ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති | 6 |
එදා දේශපාලකයෙක් මට ඇසිඩ් ගැහුව කතා බොරු අනතුරකින් මගෙ මූණ පිච්චුණා - හිටපු මිස් ශ්‍රී ලංකා මිෂෙල් රයිම්ස් | 2 |
ලන්ඩනයේ ස්ථාන කිහිපයක පිහි ඇනුම් | 3 |
රක්ෂිත බන්ධනාගාරයේ සිටින මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු පළාත් සභාවේ දිවුරුම් දෙයි | 6 |
දහස් සංඛ්‍යාත ජනයා ගොදුරු කර ගනිමින් උමාඔය ව්‍යාපෘතියේ පාරිසරික ව්‍යසනය තවදුරටත් පැතිරෙයි | 8 |
විදෙස් රටවලින් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ ආරක්ෂක ලේකම්, පොලිස්පති සැලකිල්ලක් දක්වා නැහැ – ජනපති | 6 |
සමාජ අසමානතාවට එරෙහි ව සිය දහස් ගනන් ජනයා ජාත්‍යන්තර ව විරෝධය පාති | 8 |
රෝදපුටු ශූරයාට සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් හරසර | 0 |
ප්‍රමුඛතා මංතීරු නීතියේ දෙවන අදියර අද සිට | 5 |
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා 67 වන සංවත්සර උත්සව මාලාවේ දී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි | 0 |
මුහුදු ජලය පානීය ජලය ලෙස ලබාදීමට තාක්ෂණික වැඩපිළිවෙළක් | 7 |
බුදු පුත් සුරක්ෂා උතුරු මැද පළාත් වැඩසටහන ලබන සෙනසුරාදා | 4 |
දුමින්ද සහ දෙදෙනෙක් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නෑ | 2 |
වැස්සත් සුළඟත් වැඩි වේ | 4 |
යුද්ධ හමුදා මූලස්ථානය වෙත දිවෙන මාර්ගයේ විදුලි අලංකරණය සහ නත්තල් සැරසිලි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත වේ | 0 |
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ | 0 |
තවත් විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දැමේ | 4 |
රෝල්ස් රොයිස් (මෝටර් රථ) අලෙවිය ප්‍රකට කරන්නේ ගෝලීය වශයෙන් නැඟී එන සමාජ අසමානතාවයි | 8 |
සරඹ හා තූර්යවාදන තරඟාවලියේ ශුරතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට | 0 |
‘වැඩ බැරි’ බංග්ලාදේශය ජය මාවතට රැගෙන ආ හතුරුසිංහට එරට ක්‍රිකට් බලධාරීහු හතුරු වෙති | 6 |
හිටපු පොල් ඇමති මහා පරිමාණ වංචා, දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ දර්ශන | 6 |
රටේ ජනතාව අතර ඇති සංහිඳියාව ඇතැම් දේශපාලඥයින්ට නැහැ - ජනපති මහනුවරදී | 7 |
28 වන ජාතික සමථ දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී .. | 7 |
ශ්‍රී ලංකාවේ ජනාධිපති අධිකරන ඇමති නෙරප යි | 8 |
ඕමානයේදී හිරිහැරයට ලක්වූ ගෟහ සේවිකාවන් 42ක් දිවයිනට | 6 |
සද්දෙන් බෑ විශ්වාසභංග සම්මත කරන්න- මහින්ද කළ සම්පුර්ණ කතාව TEXT | 2 |
Derana Champion Stars with Awurudu | 2 |
2018 වසරේ ආසියාවේ හොදම රක්‍ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන ලබයි | 5 |
ඔහොමද හලෝ පාරේ යන්නෙ කියා ලීස් එක ගෙවාගන්න කෙල්ලන්ගේ ෆෝන් කොල්ලකාපු කොල්ලා | 2 |
උණුසුම් කාලගුණය ඉදිරියටත් | 5 |
මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි | 6 |
ගී‍්‍රසිය නය පැහැර හැරීම වෙත පිය නගද්දී යුරෝපය ඉමට පැමින සිටියි | 8 |
පළාත් පාලන ආයතනවල හිඟ ආදායම් එක්රැස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් | 7 |
මැකෝගේ කකුලක් කැඩිලා - ලෙඩ නිවාඩු (සිකුරාදා කාටූන්) | 2 |
දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළට | 5 |
රුසියානු කතක් පානදුර පොලිසියේ දෙන්නෙක්ට කනට ගසා යතුරුපැදිය පැහැරගන්න හදලා | 2 |
නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීමත් සමඟ අතිගරු ජනාධිපතිතුමන් තවත් බ්‍රිගේඩියර්වරුන් අටදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි | 0 |
රෝයි ද සිල්වාගේ දේහය නිරාවරණය නොකෙරේ | 5 |
සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය බොරු බිල්ලන් මවා පානවා | 1 |
වයඹට හැර අනෙක් ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත්වේ | 2 |
ඉන්දියාවේ මරුටි සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙකු බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරගෙයි දමයි | 8 |
නව රජයේ වැඩපිළිවෙළ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයාගේ පැසසුමට | 7 |
INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට සම්මාන | 0 |
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාන්විත ඉදිරි ගමනට ආරක්ෂක ලේකම්තුමන්ගේ පූර්ණ සහයෝගය | 0 |
යුද්ධ හමුදාව වෙතින් සිවිල් වැසියන් සඳහා තවත් කෘෂිකර්ම පාඨමාලාවක් | 0 |
ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් යාමට නොහැකි දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් | 5 |
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි | 5 |
ආබාධිත රණවිරුවන් ඔවුන්හට හිමි සුබසාධන සහ අනෙකුත් සහන පිළිබඳ දැනුවත් වේ | 0 |
විවෘත ගංගා පිහිණුම් තරගයේ පිරිමි ශුරතාව රශේන්ට | 4 |
වැල්ලවායටත් සුවසැරිය | 4 |
ලංවිම සුපිළිපන් බවට පස්ස හරවයි ද? | 6 |
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සතියක් තුළ පැමිණිලි 673 ක් | 6 |
හිස්බුල්ලා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නිර්දේශයක් කතානායකවරයාට | 4 |
පොහෝ දිනයේ බෝධි පූජා පිංකමක් | 0 |
පින්බිමක සිරිගත් අරලියගහ මැඳුරෙන් සිල් සුවඳ හමා එයි | 1 |
හෙට සිට යළි වැස්ස වැඩිවෙයි | 5 |
පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කරනවා | 7 |
ඉන්දීය අගමැති යළි ඉන්දියාවට පිටත්ව යයි | 7 |
උදයංග වීරතුංග යළිත් අධිකරණය හමුවට | 6 |
නොවැම්බර් මාසයේ සිට අතුරුදන්වූවන්ගේ පවුල් වලට රුපියල් 6000/- ක අතුරු දීමනාවක් | 7 |
මිනුවන්ගොඩ 8 හැවිරිදි දැරියක අපයෝජනය කිරීමට උත්සහ දැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට | 6 |
දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් | 7 |
සමෘද්ධි සේවකයන්ගේ සියලු ප්‍රශ්න ක්‍රමාණුකූලව විසඳෙනවා | 7 |
පොළොන්නරුව-සෝමාවතිය මාර්ගය තාවකාලිකව වසා දැමේ | 5 |
පොතුපිටිය පාසල් ඉදිකිරීම අතරදී පස්කන්දකට යටවී දෙදෙනෙක් මරුට | 2 |
පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 28වනදා | 5 |
වැඩෙන ආතතීන් මැද නේටෝ ප්‍රධානියා, රුසියාව සමග ගැටුම එක්සත් ජනපද කොංග්‍රසය ඉදිරියේ දිගහරියි | 8 |
තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා | 4 |
සාලින්ද දිසානායකගෙන් මන්ත්‍රී ධුරයට ඩි.බි හේරත් - ශාන්ත බණ්ඩාරට අතු දෙකම නැතිවේ | 2 |
වැලිකන්ද දහම් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ | 0 |
අර්බුදයෙන් රට බේරාගන්න ජනාධිපතිතුමා තීරණයක් ගත්තා | 1 |
විදුලි ගැටලු විසඳන කඩිනම් වාර්තාට අද ජනපතිට | 7 |
උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර වෙයි | 6 |
‘පාගමන 2016’ සඳහා කිලිනෙච්චි භට පිරිස් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සංවිධායකයින්ගේ ස්තුතිය | 0 |
පමා වූ ව්‍යාපෘති කඩිනම් කරන්න- ඉන්දීය අගමැති, ඉන්දීය රජය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාව පළකරයි-ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය | 7 |
'මාධ්‍යය සහ එහි බලපෑම්' පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කෙරේ | 0 |
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි | 7 |
ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රී අනුර කුමාරගෙන් ආණ්ඩුවට ප්‍රශ්න 6ක් | 6 |
‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව ඉදිරියට | 0 |
දකුණු ආසියා ඕසෝන් නිලධාරීන්ගේ ජාල සමුළුව 27දා | 7 |
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාවෙන් දෘශ්‍යාබාධිත කාන්තා සංගමයට ආධාර පිරිනැමේ | 0 |
මුහුදු යාම තවදුරටත් අවදානම් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් | 4 |
ජකර්තාහි ගොඩනැගිල්ලක මහලක් කඩා වැටේ – 72කට තුවාල | 5 |
මත්තේගොඩ නව සෙසු නිල හෝජනාගාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ | 0 |
මට හූ කියනවට බය නෑ ඒත් පොහොට්ටු ස්ටේජ් නගින් නෑ - දයාසිරි | 2 |
බුදු පුත් සුරක්ෂා තවත් අදියරක් | 4 |
උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඇන්තනී ජෙගනාදන් රිය අනතුරකින් මරුට | 6 |
කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනම් සහන | 4 |
ජර්මනියේ වීදියක මිනිසුන් අතරට මෝටර්රථයක් ධාවනය කිරීමක් | 5 |
මගී ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයට නව නීතියක් | 5 |
සයිටම් නඩු තීන්දුව සහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සටන | 8 |
දිළිඳුකම තුරන් කිරීමේ සටනට තීරණාත්මක වර්ෂය 2020යි – චීනය කියයි | 5 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.