text
stringlengths
5
181
label
int64
0
8
අයහපත් කාලගුණය හමුවේ ලාංකිකයන්ගේ එකමුතුකම චන්ද්‍රිකා අගයයි
2
"සිර කුටියේ මිනිස්කමයි - තැවුණු හදට පිළිසරණයි" පොලොන්නරුවට සහන සලසයි
7
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනකින්
4
අධිරාජ්‍යවාදය හා ඊජිප්තුවේ "ප‍්‍රජාතන්ත‍්‍ර පරිවර්තනය”
8
දොස්තර ජයලත් ජයවර්ධන එජාපයට ශක්තියක් වූවා
1
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා සාකච්ඡා කරයි
7
ඌව පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයකු පත් කෙරේ.
7
SLFP 16 දෙනාට නැවත තනතුරු දෙනවා - මධ්‍යම කාරක සභා තීරණය
2
වර්ජනය කලොත් විකල්ප රියදුරන්ට අවස්ථාව
4
සිරියාවේ රඛා නගරය තුල එක්සත් ජනපද ප‍්‍රමුඛ වටලෑමේ දී දිනකට 27ක් මියයති: එක්සත් ජාතීන්ගේ සංවිධානය
8
ජුසේවාස් පියතුමා ජේසුතුමා වෙත ලියූ බැඳුම්කර ලිපිය
1
සරසවි සිසුහු ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය හා එහි අදට ඇති අදාලත්වය සාකච්ඡා කරති
8
බල්ලන් පන්සලට අතාරින අය CCTV
2
විකල්පය අපියි - එජාපය - අභියෝගයක් නැහැ - ජවිපෙ
3
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ නත්තල් කැරොල් ප්‍රසංගයේ දී පුත්තලම ප්‍රදේශයේ ජිවත්වන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජනවාර්ගික කණ්ඩායම් සෞන්දර්යාත්මක කුසලතා ප්‍රදර්ශනය කරයි
0
නෙයිමාර් ද සිල්වාගේ පිටකොන්දේ ආබාධයට ආයූර්වේද ප්‍රතිකාර කිරීමට කේරළ ප්‍රාන්තය සැරසෙයි
6
කැලිකසළ ප්‍ර‍ශ්නයට ස්ථීර විසඳුමක් දෙනවා - ජනපති
7
ශාස්ත‍්‍රාලිකයන් ජවිපෙ විකල්පයක් ලෙස පිම්බීමේ උත්සාහයක
8
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් රත්නායකගේ “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” කෘතිය එළිදකී
5
ජල පහරට ගසාගෙන ගොස් තිබූ ලොරි රථයක් පෙනි පෙනී අවදානම ගත්ත CTB රියදුරා
2
ප‍්‍රංශ ගිනි නිවන භටයන්ට ප‍්‍රශංසා
4
ආපදා ප්‍රදේශවල ඩෙංගු පැතිර ගියහොත් ඊට මුහුණ දීමට රජය සූදානම්
7
කඩාදැමූ නිවාසවල රැඳී සිටින තොටලඟ දුගීන්ට වහා ඉවත්වන ලෙස නියෝග කෙරේ
8
ඇක්වයිනාස් විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට ජනපති ප්‍රධානත්වයෙන්
7
එයයි මට පොල්ල තිබ්බේ කියන උමාරියා දැන් කියන කතාව
2
හවුස් බොක්ස් ඔෆීස් හි ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්
5
‘බක්මහ දිවුරුමට’ සියලු ශ‍්‍රී ලාංකික ජනතාවට ආරාධනා
4
තුන්වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අභිමානවත්ව ඇරඹෙයි
5
පොලිස් මූලස්ථානය යුද්ධ හමුදාධිපති සාදරයෙන් පිළිගනියි
0
බත්තුලුඔය පාලමේ විදුලි පහන් ලෙඩ වෙලා ද?
1
අතල් බිහාරි වජ්පායි යුගයේ ශ්‍රේෂ්ඨ අගමැතිවරයෙක්
1
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගබඩාවක ගින්නක්
6
තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ප්‍රදානය කෙරේ
0
ලංකා විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ
7
පළමුව මව්බිම දෙවනුව යහපාලනය
7
මාවනැල්ලේ විහාරයක බුදු පිළිම 25 ක් කරඩු 3 ක් පැහැරගැනේ.
3
වොෂින්ටනයේ අනුබලය සහිත සිරියාවේ ත‍්‍රස්තවාදී යුද්ධය
8
පානදුර උතුර පොලිසියේ දී ගිනි අවි අතුරුදන් වීම ගැන විමර්ශන CIDයට
5
ගොවියාට අසාධාරණයක් නොවන ලෙස අවශ්‍ය සහන සළසනවා
7
පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්
4
ගාල්ලේ සෝදිසි මෙහෙයුමකින් 5 දෙනෙකු අත්අඩංගුවට
6
හෙද සියදිවි නසාගැනීම් හා එක්සත් ජනපද සෞඛ්‍ය ආරක්ෂන අර්බුදය
8
ස්කූල් කට් කර මල්වතු ඔයේ දියනාන්න ගිය සිසුන් 8 ක් හසුවේ
2
සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට
5
මුගාබේ ඉල්ලා අස්වෙයි
5
දහස් ගණනක් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරින් විසින් ආරක්‍ෂක ලේකම් තුමන්ව හමුදා ගෞරවාචාර මධ්‍යයේ යාපනයේදී උණුසුම් අයුරින් පිළිගනි
0
මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය
4
BREAKING : සේයා දැරියගේ ඝාතනය : DNA පරීක්ෂණයෙන් මුල් සැකකරුවන් 2දෙනා නිදහස්
6
සියලුම රෝහල්වලට අලුතෙන් රුධිර කාන්දු පෙරණ යන්ත‍්‍ර
5
‘ආවා’ 5ක් අත්අඩංගුවට
1
2019 ක්‍රිකට් ලෝක කුසලාන කාලසටහන
2
වරලත් ගණකාධිකාරිවරුන්ගේ 32 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී
6
බලපත්‍ර නොමැති රා ස්කාගාරයක් වටලයි
5
වරක් චාර්ජ් කර කිමී 100 ක් දුවන ඉන්දියාවේ පළමු ඉලෙක්ටි‍්‍රක් මෝටර් බයික් එක එළිදකී
2
කාම්බෝජයේ මහමැතිවරණයෙන් පාලක පක්ෂයට යළිත් ජය.
3
යුද්ධය, වාරනය, හා “ව්‍යාජ ප්‍රවෘත්ති” නිර්මානය
8
ආගමික ගැටුම් වැළැක්වීමට සියලු ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතුයි -ජනපති
5
වර්ජනය පිළිබඳව සභාවේ උණුසුම් වාදයක්
7
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
4
යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ
0
බැංකුවල, බැංකු විසින් හා බැංකු සඳහා ආන්ඩුව
8
‘ගජබා සුපර්ක්රොස් - 2018’ පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම්
0
කොළඹ කින්ස්බරි,  ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රැන්ඩ් යන හෝටල්වලත් පිපිරිමක්
4
"බිස්නස් ටුඩේ ටොප් 30" සම්මාන උළෙල
7
නව විදුලි බලාගාර සැළැස්මක්
7
බදුල්ල දිස්ත්‍රික් හාලිඇළ කාන්තා බල මණ්ඩල හමුවට ජනපති එක් වෙයි
7
‘‘දරුවන් රැකබලාගැනීම’’ ගෘහ සේවයෙන් ඉවත් වන ලකුණු.
3
ඉරිදා සුනාමි පෙරහුරුවක්
3
බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් මෙන්න – දන්නවා නම් පොලීසියට කියන්න
4
සියලු දෙනා එක් වුනොත් ප්‍රතිඅපේක්ෂකයන්ට මුහුණදීමට හැකියි
4
කලාව ජිවිතය කරගත් අනුරාධපුරයේ අපුරු කලා ගුරුවරිය
2
ඩී. එස්. සේනානායක කිරුළට රාජකීය-සා. තෝමස් අද සටනට පිවිසෙයි
1
අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
4
විදේශ ආයෝජකයින්ට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා – ජනපති (VIDEO)
6
ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම අවසන්
3
චීන – ඇමරිකා වෙළෙඳ අර්බුද කඩිනමින් විසඳා ගැනිමේ සැලසුම්
4
රන්ජන් තවත් විමර්ශනයක් ඉල්ලයි
3
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් 3 වන සන්නද්ධ බුද්ධි බලකායේ සංචාරයක
0
රාජකීය විදුහල ට එරෙහිව ශාන්ත තෝමස් විදුහල ට කඩුලු 5ක ජයක්
6
එ.ජා.පයේ අපි එක්සත් නොවූ නිසයි පරාජය වුණේ – පාලිත තෙවරප්පෙරුම
6
බෝම්බ බියක් නිසා බ්‍රිතාන්‍යයේ නිවාස දහසකින් ජනයා ඉවත් කර ගැනේ
3
ගෝලීය ආර්ථික කඩාවැටීම ගැඹුරු වෙද්දී මූල්‍ය කැලඹීම වර්ධනය වෙයි
8
මත්ස්‍ය ප්‍රමිතිය සුරැකීමට නව පියවරක්
5
සිරියාවට එරෙහි යුද්ධය සඳහා කඩතුරාව ලෙස වොෂින්ටනය රසායනික අවි පිලිබඳ පච ගොතයි
8
වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බුද්ධි අංශය විසුරුවාහරී
6
යුද හමුදාව නූතනයට හා අනාගතයට සරිලන ආකාරයට ඉදිරියට ගෙන යනවා
4
දෙහිවල ග්‍රීන් ස්ටාර් සිටි මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹෙයි
1
ඉන්දියාව හා පකිස්තානය විනාශකාරී යුද්ධයක් දෙසට ලුහුටා යයි
8
බත්තරමුල්ල වෝටර්ස් එජ් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ වේ
7
තුර්කියේ ආර්ථික අර්බුදයක්
4
නව වසරේ ලෝක ආර්ථිකය තර්ජනයට ලක්වන බවට පවතින මනෝ භාවය
8
පර්යේෂණ හා නව්‍යකරණ ජාතික සමුළුවට අගමැති එක්වෙයි
7
ලෝක අපනයන සංවර්ධන සමුළුව - 2016
7
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව ගැන විවිධ අදහස්
3
683 බලසේනා භට පිරිස් සිවිල් වැසියන් සමඟින් එක්ව නව අවුරුදු උත්සවය සමරයි
0
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සහ හෙට
6
මැදිරිගිරිය රෝහලේ ඉදිකිරීම් ජනපති අතින් ජනතා අයිතියට
7
නිදහස් දින උලෙලේදී ශ‍්‍රී ලංකා ජනාධිපති “කැපකරන” ලෙස ඉල්ලා සිටියි
8
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශ වලට තද වැසි
4
සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට
1