text
stringlengths
5
181
label
int64
0
8
කරුණු ඉදිරිපත් කළේ,උද්ඝෝෂණය නැවැත්වීමට නොවේ
7
කෝලි බඳින්න ආසා කළ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවට බැට් එකක් දුන් රහස එළිකරලා
2
සචිත්‍රගේ සුපිරි පන්දු යැවීමෙන් එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
6
කඩුවෙල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
5
පාතාල සාමාජිකයින් රඳවා සිටින බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කෙරේ
6
ජාතික දින සැමරුම වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස
2
ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්
6
මව්වරුන්ගෙන් 25%ක් මව්කිරි නොදීම ගැන සමාජ සමීක්ෂණයක් අවශ්‍යයි
7
රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව කුල දරුවන් 500ක් සසුන්ගත කෙරේ
7
රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ජනපති අතින් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කෙරේ
4
චීන - ශ්‍රී ලංකා සබඳතා නව අවදියකට - ශ්‍රී ලංකාවේ චීන තානාපති
7
සාකච්ඡා අසාර්ථකයි: පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජනය තව දුරට ත්
6
නායායෑම හේතුවෙන් නිවාස අහිමිවූ වතු ජනතාවට කඩිනම් නිවාස
5
පැරාලිම්පික් - 2017 හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්‍වෙන් දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනාගනී
0
සල්ලි ගන්න හොර ලිපි හදා විදේශ සංචාරයක් වංචා කළ අමාත්‍යාංශ සේවිකාවන් දෙදෙනා රිමාන්ඩ්
2
ඉන්දු - ශී‍්‍ර ලංකා ද්විපාර්ශවික ගිවිසුම් 04 කට අත්සන්
7
අම්බලන්ගොඩ පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවලිය යුද්ධ හමුදාවට
0
මාලදිවයින් හිටපු ජනපතිගේ වරප්‍රසාද අහිමි කළ අලුත් නීතිය
6
කෘෂිකර්ම තාක්ෂණික සැසියක් අම්පාරේදී
7
ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල් පහ අතරට ශ්‍රී ලංකාව එක්වෙයි
4
කළුතරට පැය 12ක ජල කප්පාදුවක්
5
ලොව වටා චාරිකාව අවසන් කරමින් ජගත් තුරුණු සැරිසර කණ්ඩායම අද දිවයිනට
6
විශ්‍රාමයෑමෙන් පසු මෛත්‍රීට පුරුදු නිවස සහ ආරක්ෂාව
5
විදෙස් මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට
6
ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්
5
මහාචාර්ය ඒ.වී. සුරවීර ශෝක ප්‍රකාශ යෝජනා අද පාර්ලිමේන්තුවට
7
ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි
4
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6% කින් ශක්තිමත් වෙයි
6
කොල්ලකරුවන් පිරිසක් දඹුල්ලේ බැංකුවකට කඩා වදී
6
අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි
0
යුද්ධය අභියස ඉන්දියාව හා පකිස්ථානය දෙගිඩියාවෙන් වැනේ
8
ශ්‍රී ලංකාවට ඇප දීමේ ක්‍රියාවලිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටුක කප්පාදු වලට ගැට ගසයි
8
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් රැසක්
4
යමුනා ගංගාව අනතුරුදායක මට්ටමට ලගාවෙයි
4
යුරෝපයේ සරනාගත අර්බුදයට කව්රුන් වග කිව යුතු ද?
8
බිලියනපතියන්ගේ ධනය 2019 දී වේගයෙන් ඉහල නැග්ම
8
බීමත් රියදුරන් 180 ක් අත්අඩංගුවට
4
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනට වඩා ජනතා පරමාධිපත්‍ය වටිනවා
1
සපුගස්කන්ද සිදුවීම ගැන ඇමති සාගල නියමයෙන් විශේෂ විමර්ෂණයක්
5
පුංච් දියණියකට පියා දීපූ වේදනාවක්
3
සෙල්ලම් ද සෙල්ලම් එළියට...
1
හෙට සිට කාලගුණයේ වෙනසක්
5
පුද්ගලයින් තුන්දෙනෙකුට මරණ දඩුවම
3
මුලතිව් භට පිරිස් වෙතින් ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක්
0
අලුත්ගම දුම්රිය අනතුර: තෙල් දුම්රියේ නියාමක සිද්ධිය විස්තර කරයි (VIDEO)
6
අගමැති නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක
1
පුත්තලම සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50 දක්වා ඉහළට
7
ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් තෝරා ගැනීම ඇරඹෙයි
4
මගේ ආසනේ වෙන අය වාඩිවුනාට කමක් නෑ - කරු ජයසූරිය
2
ජනතා ගැටලු බලධාරීන්ට යොමු කරන News1st ගම්මැද්ද 17 වන අදියර කල්පිටියේදී(PHOTOS)
6
මංගලගෙ කොළඹ නිවෙසේ හමුවේදී සජිත්ට සහාය පළ කරන මැති ඇමති 30ක්
2
ගිරිහඬුසෑයෙහි නව විශ්‍රාම ශාලාව ආරක්ෂක ලේකම් අතින් විවෘත කෙරේ
7
“මිහිසර වියමන”: කරදියාන කසල රඳවනයට එරෙහි මහජන විරෝධය සමහන් කිරීමේ ප්‍රෝඩාවක්
8
රොබට් සර්විස්ගේ බර්ලින් වැඩසටහන වින්නැහියක් ලෙස කෙලවර වෙයි
8
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 2ක් පුබුදුගමදී අත්අඩංගුවට
6
නාමල් රාජපක්ෂ ඇතුළු 06දෙනා ලබන 16වනදා තෙක් රිමාන්ඩ්
5
සන්නිවේදන තහනම ඉවත් කරනු! ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!
8
ලෝක බැංකුවෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ඇමරිකා ඩොලර් කෝටි 15 ක්
4
රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස
8
ලෝක වෙළෙඳ පො‍ලේ ලංකාවේ සාදික්කා මිල පහළ වැටෙන්නේ වගා කරුවන්ගේ නොසැලකිල්ලෙන්
7
සිරියාවේ ගැටුම් වලින් IS සාමාජිකයින් 7ක් ජීවිතක්ෂයට
4
බලය බෙදීමට වීම ගෝත්‍රවාදී ලක්ෂණයක් බව ජනපති කියයි
6
පන්සලේ අයිතියට රණ්ඩුකර හිමිනමකගේ පහරදීමකින් තවත් හිමිනමක මාස 4ක් සිහිසුන්ව සිට අපවත් වෙයි
2
මයික්‍රොසොෆ්ට් පරිගණක විද්‍යා අධ්‍යාපන දිනය කොළඹ දී පවත්වයි
5
පුත්තලම, මංගලඑළියේ පොල් වගාව වනසන දළඹුවෙක් (VIDEO)
6
හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වැසේ
5
වත්තේගම විදුහල්පතිනියක් පොලිස් අත්අඩංගුවට
6
බීමත්කමින් හත්දහස් නවසියයකට වැඩ වරදී
4
රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි
6
අලව්වේ කඩ 7ක් අළු
3
කම්බි කූරු වලින් තැනූ කපුටු කූඩුවක් නිසා ඇල්පිටියේ ගින්නක්
2
තොරතුරු පනත පෙබරවාරී 3 වැනි දා ගැසට් කෙරේ
7
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අදත්
4
ඉතාලි මුහුදේ අනතුරට පත් සංක්‍රමණික යාත්‍රාවල සිටි 700 ක් මුදා ගැනේ.
3
හැටන් වතු නිවාසවල ගින්නට හේතුව හෙළි වේ
4
හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවයි – සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය
5
මේ වසරේ දී චීනය දැවැන්ත බදු අඩුකිරීමේ ප්‍රතිපත්තියකට යයි
5
නයිජීරියානු යුද්ධ හමුදා දූත පිරිස යාපනයට
0
පූජිත් ජයසුන්දර අද පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට
3
පලාලී කලාපීය ගුවන් තොටුපලේ යටිතල පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර
4
අභියෝග ජයගන්න ණයෙන් නිදහස් විය යුතුයි
4
මින්නේරියේ බස්රථ අනතුරකින් අයෙකු මරුට: 60 කට තුවාලයි
6
සයිටම් වහන්නැයි දුම්රිය සේවකයින් හෙට උද්ඝෝෂණයක
2
දකුනු සුඩානයේ දිගින් දිගටම ඇවිල යන සටන් වලින් බේරී පලා යන සිය ගනනක් දියේ ගිලෙති
8
ජනපතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් 7500ක්
5
ඉන්දියාවට තද වැසි – පාසල් හා සරසවි වැසේ
4
රට යන ලාංකිකයින්ට පනවා තිබූ රන් සීමා ලිහිල් කෙරෙයි
6
අයවැයෙන් බැංකු ඒකාබද්ධ කිරීමේ යෝජනාවට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවක
6
ගෝලීය කොටස් වෙලඳපොල කඩා වැටීම හමුවේ නව මූල්‍ය අර්බුදයක් පිලිබඳ බිය පලවෙයි
8
අළු බඳුන හතරවන තරගයේ ජයත් කැන්ගරුවන්ට
6
ශ්‍රී ලංකාවේ ජනාධිපති තවත් වතු කම්කරු නායකයින් තිදෙනෙක් ඇමතිවරුන් ලෙස පත් කරයි
8
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අවලංගු කරයි
4
පැරගුවේ රටෙහි කුමන්ත්‍රනය
8
කඩවතදී ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුවීමෙන් ගම්පහ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්
6
මෙරට ශ්‍රමිකයන්ට විදේශයන්හි රැකියා අවස්ථා බහුලව උදා වෙලා
4
BlackBerry Passport smart දුරකතනය වෙළෙඳපොළට
6
සැපර්ස් 4x4 ජිම්පෝ 2019 මෙවරද ඇඹිලිපිටියේදී දහස් ගණනක් ජනතාව විශ්මයට පත්කරයි
0
අනියම් පෙම්වතියක සමග සිටියැයි පහරදී දෙපා කඩා නිරුවත් කර හෝමාගම පාරේ දමා ගිහින්
2
ජනපති සහ චීන මහජන කොංග්‍රසයේ විධායක කමිටු සභාපතිවරයා අතර හමුවක්
7
මෙල්බර්න් ලාංකික පිරිසක් රනිල්ට එරෙහි උද්ඝෝෂණ සූදානමක
2