text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක් | 4 |
වැඩක් කර නැතැයි කිව්වට හතුරුගෙන් ක්‍රිකට් ආයතනයට සැර පිළිතුරක් | 2 |
අධිවේගයේ ගිය විදේශිකයින් දෙදෙනා ආරක්ෂක වැටේ ගැටෙයි | 6 |
‘දියකාවා VIII – 2017’ පුහුණු යුධ අභ්‍යාසය නිල වශයෙන් ඇරඹේ | 0 |
සින්දු ලියන්න ආ චාමික සමග දීපිකා ප්‍රියදර්ශනී විවාහ ගිවිසගැනීම | 2 |
කැරම් ලෝක ශූරයෝ ජනපති හමුවෙයි | 5 |
IMSSU ලෝක ශුරතා තරඟාවලිය ජයග්‍රහණය කළ යුද හමුදා සාමාජිකයින් වෙත යුද හමුදාපතිගේ සුභපැතුම් | 0 |
චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වී අනූ වසරක් | 8 |
සුසිල් ප්‍රේම්ජයන්ත, මහින්ද රාජපක්ෂ කළ නාස්තිකාර වියදම් ගැන කතා කරයි (VIDEO) | 6 |
දෙවිනුවර ප්‍රදීපාගාරය යළි මහජන ප්‍රදර්ශනයට | 1 |
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීම සිදුකෙරේ | 4 |
පවු ගෙවන්න සම්මාදමක් | 1 |
ඇවිලෙමින් තිබෙන පෘථිවියේ පෙනහලු [Photo/Video] | 4 |
දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්‍ෂාව | 5 |
අද (8) කාලගුණ වාර්තාව | 2 |
පාසල් සඳහා ක්‍රීඩා විෂයභාර නව ගුරුවරුන් 2176ක් | 7 |
ගීතා කුමාරසිංහගේ පෙත්සම ඔක්තෝම්බර් 10 ට කල් යයි | 3 |
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික මලල ක්‍රීඩා තරඟාවලිය - 2017 නිමාවේ | 0 |
කුඩාඔය පුහුණු පාසලේ දී කමාන්ඩෝ සෙබලුන් 396 දෙනෙකු විසිර යයි | 0 |
කැනේඩියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ | 0 |
බස් ගාස්තු වැඩිවෙයි | 5 |
ශ‍්‍රී ලංකාවේ ජනාධිපති රාජපක්ෂ අගමැති වීම වැලැක්වීමට සූදානම් වෙයි | 8 |
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ‘අන්තරදායක ඖෂධ භාවිතය වලක්වා ගැනීම හා පාලනය කිරීම’ පිළිබඳ වැඩසටහනක් | 0 |
“කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව” කුරුනෑගල දී සැලකිය යුතු සහයෝගයක් දිනාගනී | 8 |
සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා | 7 |
මුලතිව් භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් | 0 |
ජාතික මාධ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ | 7 |
අධ්‍යාපන අමාත්‍යවරයා නමින් ව්‍යාජ දූරකතන ඇමතුමක් | 7 |
චීනයට එරෙහි යුද්ධ තර්ජනය ගෙන ඒ්මට හා එරට හුදකලා කිරීමට උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම් ඇමරිකාව ගසා කයි | 8 |
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් | 6 |
යාපනය භට පිරිස් මානව පටක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අරඹයි | 0 |
සයිටම් කමිටු වාර්තාව 11 වනදා ජනපති අතට | 5 |
කල් ඉකුත් වූ බෙහෙත් තොගයක් නාගහගොඩවත්ත පාළු ඉඩමකට ගෙනත් දමලා | 2 |
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලට වසර 33 ක් සපිරේ | 0 |
බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් බස්සපු ඇමති කවුද? | 2 |
දියණියගෙ පපුවෙ දදයකට බෙහෙත්දානවා කියා අතවර කළ පියා වසර 20 ක් හිරේ | 2 |
ස්විස් නිලධාරිනියගේ කටඋත්තර ඉල්ලා උපවාස කළ අජිත් ප්‍රසන්න පැය 12 කට පසු කොත්තු කයි | 2 |
සෙනරත් බණ්ඩාර ලංකා බැංකුවේ නව මහා කළමනාකාර සහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ වැඩ අරඹයි | 1 |
මගේ බලාපොරොත්තුව සංවර්ධන ක්ෂේත්‍රයේ 6 පාරවල් ගහන්න | 4 |
එක්සත් ජාතික පක්ෂය සියලු සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගෙන තිබෙනවා | 4 |
මහින්දට වඩා අපි රටට ආදරෙයි – මෛත්‍රීපාල සිරිසේන (VIDEO) | 6 |
රත්තරන් සමඟ ඉන්දියානුවන් 04ක් කටුනායකදී අල්ලයි | 5 |
යෝෂිතට රට යන්න අවසරයි | 1 |
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට හිම කුණාටුවකින් බලපෑම් | 4 |
මැකොස මහමැතිවරණයට දින දෙයි | 5 |
රුසියාවේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට | 4 |
කටුනායකට පැමිණි නමක් නැති ගුවන්යානය හෙළිකරන්නැයි තිලංග ඉල්ලයි | 2 |
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට මාල දිවයින් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුම් දෙකක් | 7 |
මත්ද්‍රව්‍ය උවදුර දුරු කිරීමට පියවර ගනිමින් සිටිනවා- අගමැති | 7 |
ශ්‍රී ලංකා ආන්ඩුව බෞද්ධ ප‍්‍රභූව සනසයි | 8 |
සිරියාවට එරෙහි යුද්ධය එපා! | 8 |
පෙට‍්‍රල් ඩීසල් මිල සඳුදා නැවතත් ඉහලට යන ලකුණු | 2 |
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිවේනයයි- සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇත | 7 |
වතු ආශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය නැංවීමේ වැඩ සටහනක් | 7 |
වන්නි ආඥාපති 612 බලසේනාවෙහි සංචාරයක | 0 |
උතුරේ ගැටළුව විසදෙද්දී, උතුරුමැද සභාපතිටත් විශ්වාසභංගයක් | 3 |
වටවලදී වෑන් රථයක් පෙරළෙයි – 8ක් රෝහලේ | 4 |
ප‍්‍රන්සය: සේවා වියුක්ත කම්කරුවෙක් රැකියා මධ්‍යස්ථානය ඉදිරිපිටදී තම සිරුරට ගිනි තබා ගනී | 8 |
උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක පඳවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති ප්‍රධානත්වයෙන් | 7 |
සීඩබ්ලිව්සීය වෙන්දේසියේ: වාසිදායක ජනාධිපති අපේක්ෂකයාට විකිනීමට සමිති නායකයන් සූදානම් | 8 |
අනාථ නිවාස දෙකක හැදී වැඩී යුග දිවියට පත් යුවළගේ උත්සවය ජයටම | 1 |
අණ නොතකා පලාගිය හරක් ලොරිය පෙරළෙයි - 4ක් මැරෙයි (ඡායාරූප) | 3 |
වැරදි හදාගන්න මට කාලයක් ගත වුණා - ජස්ටින් බිබර් | 2 |
කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019 | 0 |
විදුලි පාරිභෝගිකයාට ඉදිරියේදී පෙරගෙවුම් විදුලි මීටරයක් | 1 |
ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙල ලබන පෙබරවාරියේ මහ ඉහළින් | 1 |
ජපානයේ ගංගා 140ක් පිටාර ගලයි – ‘හගිබිස්‘ නිසා 37ක් මරුට | 5 |
පොලිස් ජීවිතාරක්‍ෂක සේවය වෙත නව තාක්‍ෂණික උපකරණයක් | 5 |
පකිස්තාන රජය මගින් ශ්‍රී ලංකාවට පූර්ණ ඉංජිනේරු අධ්‍යපන ශිෂ්‍යත්ව තුනක් පිරිනමයි | 7 |
මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපති ගත් තීරණය | 4 |
අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සැමරේ | 7 |
මීතොටමුල්ල කම්කරු පරීක්ෂන වාර්තාව එලි දක්වන රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට උනුසුම් සහයෝගයක් | 8 |
සියලු මහජන බැංකු ශාඛා අද විවෘතයි | 7 |
TV බැලුවම රටක් නෑ වගේ - ජනපති (බදාදා කාටූන්) | 2 |
සංවර්ධන ලොතරැයියේ ආදායම ඉහළට | 5 |
උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් | 4 |
විශේෂ අධිකරණයෙන් මිනිමරුවන් හොයන් නෑ - මුදල් විශුද්ධිකරණය පමණයි | 2 |
අක්ෂය වෙබ් අඩවියේ | 8 |
මගීන් 71කට මරු කැඳවූ ගුවන් අනතුරට හේතුව අභිරහසක් | 6 |
20 යි 20 ට මාලිංගට අවස්ථාව නැතිවෙයි | 5 |
මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 30 දෙනෙකු සුන්බුන් අතර සිරවෙයි | 5 |
තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇප ලබාදීම ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අතුරු වාර්තාවක් | 6 |
මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ වින්දනයට යුද්ධ හමුදාවෙන් සංගීත ප්‍රසංගයක් | 0 |
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 16 සිට | 6 |
ඉදිරි ජනාධිපතිවරණයේදී කඳුරට ජනතා පෙරමුණේ සහය ජනපතිට | 7 |
ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති | 1 |
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දෙයි | 7 |
Gossip Lanka Events | 2 |
ශ‍්‍රී ලංකාව: කොලඹ නිවැසියෝ ආන්ඩුව "අනවසර” ගොඩනැගිලි බිඳ දැමීමට දැරූ ප‍්‍රයත්නයට විරෝධය දක්වති | 8 |
කොදවේවන්ගේ නොවිසදුනු තරගයක් නිසා ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් | 5 |
වැඩ වේගවත් කිරීම් සහ කප්පාදුවලට එරෙහිව දික්වැල්ල වතුකම්කරුවන් වර්ජනයේ | 8 |
සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය | 8 |
කලාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය : මාධ්‍ය හුමවේදී කලාකරුවන් සංවේදීව පළ කළ අදහස් (VIDEO) | 6 |
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 6 |
කැවුමාගේ මොරටු නිවසේ අයට සැකයක් ඇතිවී 119 ට කථාකළත් පොලිසිය ආවෙ නෑලු | 2 |
දේශීය සිනමාවේ නව පුනරුදයක සළකුණක් | 7 |
වර්ජනයෙන් තැපෑල අඩාලයි…. | 6 |
2014 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ වාචික තරග ඔක්තෝබරයේ | 7 |
ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදාහැරි දෙදෙනෙකු අත්අඩංගුවට | 4 |
නෙළුව දොස්තරට පහරදුන් දොස්තර | 4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.