text
stringlengths
5
181
label
int64
0
8
ජනපති පරාක්‍රම සමුද්‍රය අභියස විවේක සුවයෙන් ....
7
නෙකටුණුවැව දහම් පාසල් දරුවන්ට ගම්මැද්දෙන් නව ගොඩනැගිල්ලක්
6
කොළඹ ප්‍රදේශ කිහිපයකට යළි ත් පැය 8ක ජල කප්පාදුවක්
6
කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරී අරඹයි
0
දේශපාලන බලපෑම්වලින් තොරව ජනමාධ්‍ය නිදහස තහවුරු කර ඇතැයි ජනපති අවධාරණය කරයි (VIDEO)
6
දුම්රියේ ගැටුණු අලියා ජීවිතයත් මරණයත් අතර සටනක
3
රියැදුරු බලපත් ඉල්ලුම් කරන 7%කට අක්ෂි අබාධ
6
බස්නාහිර පළාතට කොස්පැළ ලක්ෂ 5ක්
1
2040 දී කොළඹ වරාය නගරය දිස්වන අයුරු
2
බේරුවල මුහුදේ අද (1) ඇතිවූ ටොනාඩෝව
2
ගැඹුරුවන වෙනිසියුලානු අර්බුදය මධ්‍යයේ (එක්සත් ජනපද) උප ජනාධිපති පෙන්ස් ලතින් ඇමරිකාවේ සංචාරය කර යි
8
අර්තාපල් සදහා හොඳම මිළ මෙවර
4
චීනයේ සිට පැමිණි සිසුන්ගේ සෞඛ්‍ය තත්වය තවත් පරීක්‍ෂා කෙරේ
5
ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වූ බව කියන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට
6
හොන්ඩුරාස් ජනපතිට එරෙහිව විරෝධතා
4
විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට
5
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි
0
ලංකාවේ පලාත් පාලන ආයතනවල අයවැය පරාජයන් ගැන ජනාධිපති කැලඹේ
8
ICC චෝදනා ප්‍රතික්ෂේප කරනවා – දිනේෂ් චන්දිමාල්
5
මැදගොඩ අභයතිස්ස ඇතුලු නඩය "හතේ අපේ පොත" ට විරුද්ධ වන්නේ ඇයි?
8
රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්හි සහය
0
නව අගවිනිසුරු නලින් පෙරේරා
2
සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන් සේනාපුර ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුබසාධනය පිළිබඳ විමසයි
0
ඔබාමා හා ක්ලින්ටන් රුසියානු විරෝධය අවුලුවයි
8
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 66 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 171 ක් විසිරයයි
0
වන්නි සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන්හි භට පිරිස් ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ සමාජ මාධ්‍ය ජාලා’ පිළිබඳ දැනුවත් කෙරේ
0
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි
7
උතුරේ මත් උවදුර නසන්න විශේෂ පොලිස් කණ්ඩායමක්
5
මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ
0
චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමට ලකුණු අටක තියුණු ජයක්
4
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් යල්පැන ගිය නීති රීති ගැන යළි සිතා බැලිය යුතුයි
7
ප්‍රශස්ථ විදේශ ප්‍රතිපත්තිය හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අවධානය
7
යුක්රේනයේ හෝටලයක ඇතිවූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
4
බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම මුල්කරගෙන පැවැත්වූ බ්‍රසල්ස් සමුලුවේදී තියුනු ආතතීන් මතුවිය
8
සෝෂල් මීඩියා පැතිරෙන රජය කිසිවක් නොකියන මොනවද මේ ඔක්තෝබර් 15-25 ප්‍රහාර ලියුම්?
2
ඇමති සජිත්ට ගෞරව නාමයක්
5
රංජිත් සොයිසා වෙනුවට වරුණ ලියනගේ
1
ආර්ථිකය පිලිබඳ සිය කථාව තුල ඔබාමා වාචාලකම හා දක්ෂිනාංශික ප්‍රතිපත්ති එකට අනයි
8
54 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
0
ආරක්ෂක ලේකම් හා පොලිස්පති ඉල්ලා අස්වන ලෙස ජනපති දැනුම් දෙයි
4
ශ්‍රී ලංකාවේ විපක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගනී
8
පාසල් නිල ඇඳුම් වවුචර් පත් බෙදාදීම ඉදිරි සතියේ දී
7
591 බල සේනාවට වසර 8 ක් සපිරෙයි
0
සංවිධානාත්මක ප‍්‍රචන්ඩත්වය හටගත්තේ කෙසේදැයි මුස්ලිම්වරු විස්තර කරති
8
දේශීය තරග ව්‍යුහය වෙනස් විය යුතුයි
5
යුද්ධ හමුදාව හා මහජනතාව අතර සහයෝගීතාව පිළිබඳ භටපිරිස් දැනුවත් කෙරේ
0
සංවර්ධන කටයුතුවල ප්‍රමාදයට හේතුව ජනපති කියයි
3
"සූර්යාභිෂේකය 2018" අගමැති ප්‍රධානත්වයෙන්
7
පුහුණුව තුළින් යුද හමුදාවේ ගෝල්ෆ් ක්‍රිඩාව වර්ධනයට.
0
සේයා ඝාතනයේ සැකකරුවෙකු වූ පාසල් සිසුවා වෙනුවෙන් ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොමිසමට යයි (VIDEO)
6
නව ගුවන් යානා නෞකාවට එක්සත් ජනපදය බිලියන ගනන් නාස්ති කරයි
8
ඇමතිවරු සමලිංගිකත්වයට එරෙහිවීම ගැන සංවිධාන විරෝධය පාති
2
අබුබකර් මොහොමඩ් බදියුදීන් CID භාරයට
4
ආගමික උත්සවයට 12 වන සේනාංකයේ සහාය
0
ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමට අදාළ වාර්තාවක් ජනපතිට
3
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට නව කාර්යාලීය ගොඩනැගිල්ලක්
0
කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් අද දිවයිනට
4
ආවරණාධිපති ලෙස කිරුළු පැළැදි ITN මාධ්‍ය ජාලයට සිග්නීස්  සම්මාන රැසක්
4
රාජ්‍ය / නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම්දීම අද
5
පළාත් රැසකට පස්වරුවේ තද වැසි
4
සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
4
වතු කම්කරුවෝ වෘත්තීය සමිති සහ ආන්ඩුව ගැන අප‍්‍රසාදය පල කරති
8
රුහුනු විශ්ව විද්‍යාලයේ මර්දනයට එරෙහිව ශිෂ්‍යයෝ විරෝධතාවයෙහි නිරත වෙති
8
මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ළමා අයිතීන් සහ ගෘහස්ථ හිංසනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
0
ඔස්ට්‍රේලියාවේ ගංඟාවකට ‘Seaplane’ යානයක් කඩා වැටෙයි
6
රාජිත දත් ගලවපු සල්ලි වලින් නැව් 7 ක් අරන්- විමල් ඕලෙවල් ෆේල් වෙලා - පාර්ලිමේන්තුවේ මඩ
2
උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණය හා අකුණු නිසා 48ක් මිය යයි
5
නරේන්ද්‍ර මෝදිගෙන් නව ජනපතිට ඇරයුම්
3
මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් කරන්නැයි උපදෙස්
5
ගම්පහ අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය
7
ඉසුරු බර දිවියට සැමට නිවසක් - ලොතරැයි දිනුම් ඇදීම තඹුත්තේගම දී
7
යුද්ධයේ දී රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්‍ර/මූර්ති, ලී කැටයම් නිර්මාණ ප්‍රදර්ශනය කොළඹ දී
7
බෙසෝස්ට තත්පරයකට ඩොලර් 3,000ක්, ඇමසන් කම්කරුවන්ට දරිද්‍රතා වැටුප්
8
19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 27 පාර්ලිමේන්තුවට
7
රෙඩිවෙලා කලාවට ආ ප්‍රෙඩී
1
ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක්
7
අලුත් අවුරුද්දේ පරණ කෝන්තර අලුත් කරගෙන කරගත්ත දේ
3
බස්නාහිර පළාත් සභාව එක දවසකට ලක්ෂ 05ක කනවා
2
තැපැල් සේවකයන් අතිකාල වර්ජනයක
8
බදු ප්‍රතිශතවල වෙනසක් නැහැ – මුදල් අමාත්‍යංශය
5
ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් හැදීමට පියවර
5
ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත
5
පාර්ලිමේන්තු ගැටුම ගැන ප්‍රකාශ ගන්න විපක්ෂ මන්ත්‍රීවරුන් CIDයට
3
අපරීක්ෂාකාරි ලෙස කසල බැහැර කලොත් වැඩ වරදී
3
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
1
ඉරාන ගුවන් අනතුර මියගිය මගීන්ගේ සිරුරු සෙවීම අතරමග නවතී
6
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
4
කොස්ගම විපතට පත්වූවන් සඳහා භාවනා මධ්‍යස්ථානයෙන් අත්‍යවශ්‍ය ද්‍ර‍ව්‍ය
0
කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය
0
යේමනයට ආධාර ගෙන යන සියලු මාර්ග සවුදි අරාබිය වසා දමයි
5
සේනා හානි කළ බදුල්ලේ ගොවීන්ට රුපියල් දසලක්ෂ 21ක වන්දි
1
මහවැලි අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
5
ඉන්දීය ක්‍රිකට් ප්‍රබලයින් දෙදෙනෙකුගේ තරග තහනම්
1
බැංකොක් බෝම්බ ප‍්‍රහාරය ගසා කෑමට උත්සාහ කරන තායි ජුන්ටාව
8
අමෙරිකාව මරියානා ආගාධය ජය ගනී
5
මුලතිව් යුද හමුදා රෝහල වෙත නව විකිරණ අංශයක්
0
සසප සාමාජික නිව්ටන් සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!
8
ඇමසන්හි ඩොලර්15 වැටුප් වංචාව
8
සෞන්දර්ය සිසුවියක ඇතුළු අතුරුදන් 8 දෙනෙකු ගැන පොලිසිය සොයයි
2
‘සිසු සැරිය’ට බස් 100ක්
5