text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
බෝම්බ පිපිරීම්වලින් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ නිහඩතාවක් | 4 |
ලාස් වේගාස් සමූලඝාතනයේ සමාජ ව්‍යාධිවේදය | 8 |
දියකාවා යුද අභ්‍යාසය තුළින් නැගෙනහිර ප්‍රදේශයේ සැඟව සිටි ත්‍රස්තවාදී නායකයා අල්ලා තවත් පුහුණු මෙහෙයුමක | 0 |
මුස්ලිම් මන්ත්‍රීවරු දිවුරුමට කොටසක් විරුද්ධයි - සමහරු එපා කියලා | 2 |
පොලොන්නරුව නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට | 7 |
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේ කෝප් අතුරු කමිටු වාර්තාවට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් | 7 |
Wasantha Dukgannarala 50th Birthday | 2 |
65 වන සේනාංකයේ කණ්ඩායම් භාර නිලධාරීන් සඳහා වූ පාඨමාලාව සහ යෝගා පාඨමාලාව නිමා වේ | 0 |
නිපන්දුවටත් තෙවැනි විනිසුරු? | 2 |
වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට ජනපති අතින් මුල්ගල් තැබේ | 7 |
බැඳුම්කර කොමිසමේ කාලය යළි දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් ? | 3 |
යාපනය දිස්ත්‍රික්කයේ උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට | 5 |
තැපැල් ඡන්ද ප්‍රතිඵලය - කුරුණෑගල දිස්ත්‍රික්කය | 7 |
කොකේන් සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර | 5 |
බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් | 4 |
ධනවාදයට එරෙහිව වැඩෙන කම්කරු පන්තික විරුද්ධත්වය අවමංගත කිරීමට බර්නී සෑන්ඩර්ස් උත්සාහ ගනි යි | 8 |
පාන් ගෙඩියක මිල ඉහළට | 1 |
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආන්ඩු යෝජනාව: අර්බුදග්‍රස්ත පාලනය “ස්ථාවර” කර ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක් | 8 |
යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දෙවන සංවත්සරය වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමක් | 0 |
අනිත් රූපවාහිනි නාලිකාත් මංගලගෙන් පරිස්සම් වෙන්න ඕන – ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න | 6 |
ගන්දර දුරුතු පෙරහැරේ අලියෙක් කුලප්පු වෙයි | 1 |
පන්නිපිටියේදී සැකකටයුතු මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි | 3 |
දකුණු අප්‍රිකාවට ලකුණු 71ක ජයක් | 5 |
වියළි කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට උපරිම සහන | 4 |
ලෝක ළමා දිනයේ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවියන්ගේ බියර් පාටිය මාට්ටු | 2 |
හෙට්ටිපොළට ඔප්පු ප්‍රශ්න | 1 |
දෙමල පක්ෂවල කා කොටාගැනීම ශ්‍රී ලංකාවේ ගැඹුරු දේශපාලන අර්බුදයේ ඇඟවුමකි | 8 |
තමිල්නාඩුව දෙලොවක් අතර | 1 |
ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ ඉස්ලාම්-භීතිකාව උත්සන්නියක මට්ටමට නංවයි | 8 |
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට කුරුණෑගල වැඩසටහන් රැසක් | 7 |
රාජගිරිය හරහා ධාවනය වන බස් රථ සඳහා නව සැලැස්මක් | 4 |
යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳ සභාව කල්තබන අවස්ථවේ විවාදයක් | 7 |
පරිසර සංරක්ෂණය සඳහා කැපවීමේ ආදර්ශය ජනපති ලබා දෙයි | 4 |
වතු කම්කරු වැටුප් අරගලය පාවාදීමට එරෙහිව ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක් | 8 |
මාධ්‍ය ලේකම්, නීති ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි | 8 |
ජෝජියානුවන් වීථි බසී | 5 |
ජනපති ට්‍රම්ප් සමඟ සහයෝගීතාවකට චීනය සූදානම් | 3 |
සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ ප්‍රසිද්ධ දේශනයක් | 8 |
රැඳවියන් ළඟ තිබූ දුරකථන 4800 වෙන්දේසියට අවසර නැහැ | 6 |
අවුරුදු ගනුදෙනු සඳහා මහජන බැංකුවේ සියලුම ශාඛාවන් 16වනදා විවෘතයි | 5 |
මට වැට් මෑන් කිය කිය බැන්න අය ටික දවසකින් ගුඩ් මෑන් කියාවි -රවි | 2 |
දේශීය ආදායම් පනත් සංශෝධනයට අනුමැතිය | 5 |
නව තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට | 1 |
Update: අමානුෂික ලෙස තරුණයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් | 6 |
සෞඛ්‍ය සේවය තුළ පෝෂණවේදීන්ගේ සියලුම පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා | 7 |
සෝභිත හිමිගේ අපවත්වීම ඝාතනයක් ද ? | 3 |
ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ නිලධාරියෙක් තලෙයිබාන් භාරයට පත්වෙයි | 4 |
මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට | 2 |
තැපැල් ඡන්ද විමසීම ඇරඹේ | 5 |
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කරයි | 0 |
Victor Rathnayake 77th Birthday Celebration | 2 |
අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි | 0 |
බස්නාහිරින් ඇල්ලූ රියැදුරන් 527 කට නඩු | 6 |
ඖෂධ හිඟය විසඳන්න විශේෂ කණ්ඩායමක් | 5 |
අතුරුදන් මලයාසියානු ගුවන් යානය පැහැර ගෙන ඇති බවට නිගමනයක් | 6 |
ඉරාන සුපිරි තෙල් නෞකාව ග්‍රීසියට ළගා වෙයි | 4 |
දකුණු පළාත් අමාත්‍ය බිංදු වීරසිංහ අත්අඩංගුවට ගන්නැයි, නියෝග | 6 |
තරිඳු රත්නායක පන්දුවෙන් එස්.එස්.සී පිලට ජය ගෙනෙයි | 1 |
හිටපු මන්ත්‍රී අනගාරික රයිටර් සමුගනියි | 1 |
මීතොටමුල්ලේ කුණු කන්ද දැක ජපන් මහාචාර්යාවරයාගේ දෑස කඳුළින් තෙත් වෙයි (VIDEO) | 6 |
යහපත් සමාජයක් අවශ්‍ය නම් දහම් අධ්‍යාපනය ගොඩනැඟිය යුතුයි | 1 |
සයිටම් ගැටලුව විසඳන හැටි ගැන රජයෙන් නිවේදනයක් | 2 |
සංවර්ධනය දේශීය ආයෝජනවලින් පමණක් බෑ | 1 |
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් | 5 |
දුම්රියටත් ළඟදීම ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍ර | 4 |
බංගලාදේශ නියෝජිත පිරිසක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක | 0 |
නිමක් නැති කප්පාදුවේ දේශපාලන ආර්ථිකය | 8 |
පෝට් සිටි එක ගැන ඇත්ත කියන්නේ කවුද? අගමැති ද? රාජිත ද? කිරිඇල්ල ද? – අනුර කුමාර (VIDEO) | 6 |
ශ්‍රී ලංකාවේ ආන්ඩුව කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි | 8 |
ශ්‍රී ලංකා ජනාධිපති සහයෝගය ගොනුකර ගැනීමේ වියරු උත්සාහයක යෙදෙයි | 8 |
ධනපති මාධ්‍ය විශ්ව විද්‍යාල සේවක අරගලයට එරෙහිව ශිෂ්‍යයන් උසි ගැන්වීමේ තැතක | 8 |
ශ්‍රී ලංකා – නවසීලන්ත 20/20 පළමු තරගයේ ජය නවසීලන්තයට | 6 |
සෑම පුරවැසියෙකුටම සහන ලබාදෙන යුගයක් අරඹනවා | 4 |
යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව වන්නි භට පිරිස් ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරයි | 0 |
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගින්නක් | 6 |
දෙහිඕවිට, තිඹිරිපල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ රන්වැට විවෘත කෙරේ | 7 |
පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ‍්‍රී ලංකාවට ප්‍රසාදය | 1 |
දෙල්ගොඩ ස්වර්ණාභරණ අලෙවි සැලක සිදුවු සොරකමක CCTV දර්ශන | 6 |
හම්බන්තොට සිද්ධියේ තවත් පිරිසක් අත්අඩංගුවට | 3 |
පරන්තන්වලින් අවි තොගයක් හමුවෙයි (ඡායාරූප) | 3 |
මුලතිව් හා මාන්කුලම අධිකරණ සංකීර්ණ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි උපදෙස් | 5 |
අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ගැමුණු හේවා බලඇණිය දිනාගනී | 0 |
නව අධිරාජයාගේ පත්වීමෙන් ජපානය පුරා සැණකෙළි | 5 |
තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයට ව්‍යාපාර සැලසුම් 783ක් | 4 |
ආයතනික ගැටුම් කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් පොලොන්නරුවේ | 7 |
මෙක්සිකෝවේ රාජ්‍ය කාසි නිෂ්පාදන ආයතනයේ තිබූ රත්‍රං කාසි තොගයක් පැහැරගනී | 4 |
වීඩියෝ : තොරතුරු තාක්ෂණයට රජය විරුද්ධ නැහැ. - ජනපති. | 3 |
හදවතින් විමසන්නැයි ආණ්ඩුවට එක්වු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට යෝජනාවක් | 3 |
DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පෙළ යළිත් | 1 |
ශී‍්‍ර ලංකාව: ෆොන්සේකා සිරගත කිරීමට විරෝධය දැක්වීමේ පෙරමුනක් ගොඩනගයි | 8 |
කිතුල් කර්මාන්තය ඉහළ නැංවීමට රජය රුපියල් මිලියන 15 ක් වෙන් කරයි | 5 |
රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම රැස් වෙයි | 4 |
අධික වැස්සෙන් ඉන්දියාවටත් බලපෑම් | 5 |
දකුණු අපි‍්‍රකාවේ ජල ගැලීම්වලින් 23ක් ජිවිතක්ෂයට | 4 |
ඩෙංගු මර්දනයට විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් | 5 |
අනුමැතියකින් තොරව රජයේ ඉඩම්වලට කසල බැහැර කළහොත් නීතිමය පියවර | 3 |
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි සදහා වන දඩ මුදල් වැඩි කෙරේ | 4 |
සයිටම් විරෝධී සිසු පාගමනට ආන්ඩුව දරුනු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි | 8 |
අනෙකාගේ වැරැදි පමණක් නොව හරි දේ ගැනත් සිතමු | 1 |
අභ්‍යවකාශයෙන් වැටුණු පාෂාණයක් බෙලිඅත්තේ වහලයක් මත | 1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.