text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
කියවීම දැනුමෙන්, ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනපති කියයි | 5 |
අද රාතී‍්‍ර 9 සිට යළිත් පොලිස් ඇදිරි නීතිය | 4 |
සර්පයා FB ගිය හැටි හොයන්න මහාධිකරණෙයන් නියෝග | 4 |
එජාප සංවිධායකවරු සිරිකොතට | 5 |
ආයතන තුනක් ඉල්ලා ඇති බවට තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් | 5 |
ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් කෘතියේ පෙරවදන | 8 |
නාවක්කුලිය සහ යාපනය දුම්රිය ධාවනය දින 5ක් නතර කෙරේ | 5 |
නැගෙනහිර භටපිරිස් විසින් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරති | 0 |
අකුණු දරුණු වෙයි – කාලගුණය අනතුරු අඟවයි | 4 |
ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා ඇමති මලික් සමරවික්‍රම ප්‍රතික්ෂේප කරයි | 3 |
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් | 0 |
විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ දූෂණ සිද්ධියක් නිසා ඉන්දියාව ඇවිළේ | 2 |
මවගෙයි පුතුගෙයි සිරුරු වැව්තාවුල්ලේ දිය වළක | 1 |
“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු 29,30 BMICH හිදී | 4 |
රැකියා, අධ්‍යාපනය හා නිවාස ජාතික ඉලක්කයන් - අගමැති | 7 |
මහඉලුක්පල්ලම ප්‍රදේශයේ පැවති විරෝධතාව හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා | 6 |
ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි | 5 |
නියඟයට මුහුණදෙන ගොවීන්ට සහන | 4 |
2019 - නව වසරට මුදල් අමාත්‍යාංශයේ වැඩ අරඹයි | 7 |
එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් පත් කෙරේ | 6 |
නෙදර්ලන්ත නියෝජ්‍ය වෙළෙඳ ඇමති ස්මිට්ස් හෙට දිවයිනට | 7 |
ශ‍්‍රී ලංකා ජනාධිපති ආන්ඩුව “පෙරලීමට” විරුද්ධව අනතුරු අඟවයි | 8 |
ශ‍්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර කලාපයක් කිරීමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් | 5 |
යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරයක් අසළ තිබි කඩු දෙකක් සොයාගනියි | 2 |
කම්කරුවනි, තරුනයනි, බුද්ධිමතුනි! | 8 |
ලෝක බැංකු වාර්තාව ශ‍්‍රී ලංකා ආර්ථිකය මුහුන දෙන අන්තරායකාරි බව පෙන්නුම් කරයි | 8 |
අතිඋත්කර්ෂවත් ඔස්කා සම්මාන උළෙල ඉතිහාසගත කළ වරදට දඬුවම් ලැබෙයි | 6 |
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 11 වන සේනාංකයේ සංචාරයක | 0 |
රනිල්ට වම දකුණ පැටලිලා (බදාදා කාටූන්) | 2 |
අවුරුදු සමයේ රථවාහන නඩු 35,000 | 2 |
මෙක්සිකානු චිත්‍ර ශිල්පී දියේගෝ රිවේරා ගැන ලියොන් ට්‍රොට්ස්කි (1938) | 8 |
මාලිංග තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ | 4 |
ටෙලිකොම් සේවකයන් වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව සංකේත වර්ජනයක යෙදෙයි | 8 |
සිත්තම් ගල්ලෙන විහාරස්ථානයේ රන්දෝලි පෙරහර අද | 7 |
ඉන්දියාව, ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු වෙන්න හදනවා කියලා හිතන එක විහිළුවට කරුණක් – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් | 6 |
වකුගඩු රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් ඉදිකිරිමට ඉන්දීය ආයෝජනයක් | 5 |
සීල් එක හොරට කපලා ණය ඉල්ලන්න බැංකුවට ගිය ජාතික රෝහලේ සේවිකාව | 2 |
තුනුක්කායි සහ අයියන්කන්කුලම් රෝහල් වල බැහැර කරන කැලි කසල ඉවත් කිරිමේ ශ්‍රාමදාන ව්‍යාපෘතියක් | 0 |
ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ | 1 |
යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි | 0 |
පෙරහැර අලි ඇතුන් ගැටලුවට අගමැතිගෙන් විසඳුම් | 4 |
හිලරි ක්ලින්ටන් තරීර් චතුරස‍්‍රයේ | 8 |
කැටලෝනියාවට නිදහස ඉල්ලා අරගල කළ නායකයා බෙල්ජියමේ රැකවරණ පතයි | 3 |
කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට පැය 9 ක ජල කප්පාදුවක් | 6 |
නිවාස 626ක් සමඟ කොම්පඤ්ඤවීදිය මහල් නිවාසය ජනතා අයතියට | 4 |
ප්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම ඉරානය තහනම් | 5 |
ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ අදත් විරෝධතා. | 3 |
අර්තාපල් සහ ලොකු ළූණු ආනයන බද්ද ඉහළට | 6 |
දරුවන්ගේ අධ්‍යාපනයයි ක්‍රීඩාවයි සමබර කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක් | 7 |
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 19 කට නඩු | 4 |
එදා වැඩි බලයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවට කළ නොහැකි වූ සංවර්ධනයක් අපේ සුළුතර ආණ්ඩුව ඉටු කළා | 1 |
සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ දෙදෙනා ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට | 6 |
ප්‍රවීණ ක්‍රිකට් පුහුණු කරුවන්ගේ සහභාගීත්වයෙන් යාපනයේ තරුණයින්ට ක්‍රිකට් පුහුණු වැඩසටහනක් | 0 |
විජයබාහු පාබල රෙජිමේන්තු නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් | 0 |
නැගෙනහිර, දකුණුසහ ඌව පළාත්වලට වැසි ස්වල්පයක් | 7 |
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 3 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්හි නිරත වේ | 0 |
කොලඹ නගරය සුපිරි ධනපතියන්ගේ පාරාදීසයක් බවට පත්වෙයි | 8 |
බගවන්තලාව පොලිස් ස්ථානය තුළදී සැකකරුවෙකුගෙන් කොස්තාපල්වරයෙකුට පිහි පහරක් (Video) | 6 |
ජීවිතාන්තය දක්වා සිරගතකල කම්කරුවන් 13දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මරුති සුසුකි කම්කරුවෝ විරෝධතාවේ පෙරමුන ගනිති | 8 |
මාස 9ක් තුළ HIV ආසාදිතයින් 3000ක් | 5 |
මාලදිවයින නව ජනපති හදිසියේ කටුනායක ඇවිත් | 5 |
ශ්‍රී ලංකාවේ ජනාධිපති, දේශපාලන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරියි | 8 |
වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති හදිසියේම කැබිතිගොල්ලෑවට | 7 |
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා දකුනු චීන මුහුද අලලාගත් අර්බුදය | 8 |
‘නීල හරිත ආර්ථිකයක්’ 2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට | 6 |
දොස්තර වසන්ත දිසානායක තමා ශිෂ්‍යත්වය අසමත්වීම ගැන තැබූ සටහන | 2 |
වැට මායිම වෙනුවෙන් දෙදෙනෙක් මැරූ සැරයන්ට මරණ දඬුවම | 6 |
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට ජපාන රජයේත් පෞද්ගලික ආයෝජකයන්ගේත් පූර්ණ සහාය | 1 |
අලුත් සොහොයුරු නිසා ජෝර්ජ් කුමරුට සිද්ධ වුන දේ | 2 |
ලංකා අයි. ඕ. සී. සමාගමෙන් අපදා සහන ගිණුමට රුපියල් මිලියන 05ක් | 5 |
ඉන්දියාවේ පරණ මුදල් නෝට්ටු මාරු කිරීම අදින් අවසන් | 3 |
රු. කෝටි 8කට අධික වටිනාකමින් යුත් දේශිය හා විදේශිය මුදල් නෝට්ටු තොගයක් සමග යුවලක් කටුනායකදී අත්අඩංගුවට | 6 |
සමස්ත ලංකා පැසල් පාපන්දු තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා පුහුණු කඳවුරු | 7 |
අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට | 3 |
පැමිණිලි සහිත විදේශ රැකියා ආයතනවල බලපත‍්‍ර අවලංගු කෙරේ | 7 |
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලයේ ජනපති අපේක්ෂක අනුර කුමාර | 2 |
තවත් ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට | 4 |
යුද්ධ හමුදා සෙබලෙකුගේ ගිනි අවිය උදුරාගැනිමට තැත් කළ පුද්ගලයෙකු වෙඩි වැදී ජීවිතක්‍ෂයට | 0 |
ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති නව ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ සංචාරයක | 0 |
International Day for Universal Access to Information (IDUAI) සැමරීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද | 7 |
ඉස්ලාම් බැතිමතුන් සාමයෙන් සහ සහෝදරත්වයෙන් සමරන හජ් වන්දනා දිනය අදයි | 4 |
”කුරුණෑගල සිසුන්ට මින් පසු අවවාද නැහැ” | 6 |
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ | 0 |
මට ඉස්කෝලෙ යන කාලෙ කිව්වේ "ගැට බෙරේ" කියලා - ගයාත්‍රී ඩයස් | 2 |
WEATHER ALERT! මිලිමීටර් 100කට අධික වැසි ඇති විය හැකි ප්‍රදේශ | 6 |
දෙහිඕවිටට පොලිසියක් ඉල්ලා අස්සන් | 1 |
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් කාන්තාවන් වෙනුවෙන් ‘සුවනාරි’ වෛද්‍ය සායනයක් | 0 |
‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරුවන් අලුත් අවුරුදු අසිරිය සමරයි | 0 |
මෛත්‍රී ලොක්ක කසේ අතට අරන් රනිල් බයවෙලා (සිකුරාදා කාටූන්) | 2 |
කුඩු සමග ඇල්ලූ ‘සිරිගම්පොළ ඕලූමරා’ රිමාන්ඩ් | 6 |
ශ‍්‍රී ලංකා වෘත්තීය සමිතිය දඩයමට ලක් වූ කම්කරුවන් අතහැර දමයි | 8 |
පිහි කතා නෙමේ බහුතරය නැති නිසයි මේ විගඩම -අනුර කුමාර | 2 |
දියකාවා පුහුණු මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් සහ පාලනය අංශයක් විනාශ කරයි | 0 |
ANC ජේකොබ් සූමා ඉවත් කිරීමට තීරණය කරයි | 5 |
MCC ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | 6 |
කොළඹ කලායතන විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ | 7 |
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඩ් | 3 |
ලෝක කුසලාන අවසන් මහා තරගය අතරතුර ආර්ජන්ටිනා නායකයා පිටිය මැද වමනය කරයි (VIDEO) | 6 |
නේටෝව හා රුසියාව එදිරිවාදී මිලිටරි අභ්‍යාස පවත්වද්දී ගෝලීය ආතතීන් ඉහල නගී | 8 |
“පළමුවන ලෝක මහා සංග්‍රාමය 1914 – 1919” ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපතිතුමන්ට පිළිගන්වයි | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.