text
stringlengths
5
181
label
int64
0
8
ප්‍රේතයා නිවන් දකියිද?
4
5 ශිෂ්‍යත්වෙ ඉදිරියේ නවත්තනවා - සා/පෙළ හා උ/පෙළ විභාග දෙසැම්බරයේ
2
BREAKING :ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ
6
ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්
4
අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 05 සිට
7
යුද හමුදා සෞඛ්‍ය සේවාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්
0
විපක්ෂ නායක පුටුවට සජිත් ඉල්ලා අත්සන් 57ක ලිපියක් කතානායකට
5
පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුළින් කිසිඳු අපේක්ෂකයෙකුට අගතියක් සිදුවන්නේ නැහැ
4
යුද හමුදා භට පිරිස් මත්ස්‍ය දැල් පරිත්‍යාග කරයි
0
විදුලිබිලට එරෙහිව පෙත්සමක්.
3
ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති
7
Ishara Sandamini Pregnancy Photo Shoot
2
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරිම පිළිබඳ සිවිල් සංවිධාන දැනුවත් කෙරේ
7
මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් කෘෂිකාර්මාන්තය, සත්ත්ව පාලනය සහ අධ්‍යාපන කටයුතු සඳහා දැවන්ත ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරයි
0
උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයිමේ පළමු අදියර අද සිට
4
කමිටු නිර්දේශ මත සිංගප්පුරු ගිවිසුමේ සංශෝධන කරන බව ජනපති කියයි
6
ඊස්රායෙල් විදේශ ප‍්‍රතිපත්තිය එහි වැඩෙන සමාජ අසමානතාවට සම්බන්ධිතය
8
බංග්ලාදේශය පරාජය කළ ඉන්දීය කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේ අවසන් තරගයට
6
‘ටී-20 බ්ලාස්ට්‘වෙනුවෙන් මහේල ලැන්කෂයර් පිලට
5
පළමු රොබෝ ආධාරිත සැත්කම සිදු කරති
1
සිවිල් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පාපන්දු කණ්ඩායම සමඟ තරඟවදියි
0
අඩු ආදායම්ලාභී කාන්තාවන් රජයෙන් දිරියක්
5
විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය
0
මහ මැතිවරණයේදී සනත් ජයසූරියගේ සහය සාගල රත්නායකට (VIDEO)
6
රාජපක්ෂවරුන්ට යළි රට භාර දීමට ලක්ෂ හැට දෙකේ ජනවරම සූදානම් නැහැ
4
ලංකාවේ සමාජ ජාල නියාමනය සඳහා නීති දැඩි කිරීමට සැරසෙයි
8
රාවණාගේ දඬුමොනරයේ සැඟවුණු තාක්ෂණික ක්‍රියාවලිය
2
හලාවත ධීවරයාගේ මරණය සාවද්‍ය මිනිස් ඝාතනයක් බවට තීන්දුවක්.
3
මොරගහකන්ද ගැන සංචාරකයන්ගේ දැනුම පුළුල් කරයි
5
සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් හමුවෙයි
0
යුද්ධ හමුදා සාමාජිකයින් ජිවිත රැකගැනීමේ අරමුණින් රුධිර පරිත්‍යාග වැඩසටහනක
0
යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කොඩිකාමන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි
0
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විරෝධය.
3
සංචාරක ව්‍යාපාර සඳහා එක්දින බලපත්‍ර අලුත් කිරීමේ සේවාවක්
5
මඩකලපුව කලපු ප‍්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181ක් අත්අඩංගුවට
4
උතුරේ සහ දකුණේ සරසවි සිසුන් අත්වැල් බැඳගැනීමේ වැඩසටහනක්
4
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 128 ක් පිඑස්සි උපාධි පාඨමාලාව සාර්ථකව නිමකරයි
0
‍ටෙලිකොම් වෘත්තීය සමිති අරගලය පාවා දෙයි
8
බ්‍රිගේඩියර් අකුරන්තිලක නව කාර්යාලයේදී රාජකාරි අරඹයි
0
5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් සඳහා කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ගෘහස්ථ බැට්මින්ටන් ක්‍රීඩාගාරයක්
0
ස්වීඩන දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ජනමාධ්‍ය ඇමති හමුවෙයි
7
ළමුන් සඳහා ‘පෞරුෂ සංවර්ධන’ වැඩසටහනක්
0
විමල් ඇතුළු කණ්ඩායමක් ව්‍යවස්ථා සම්පාදනයෙන් ඉවත්වෙයි
5
“ජනපති අපේක්ෂකත්වය දෙන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ බවට වන වාර්තා අසත්‍යයි” – කථානායක
6
මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්න කියලා මට මරණ තර්ජන ත් එල්ල වුණා – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි (VIDEO)
6
කල් ගිය විස්ස අද පාර්ලිමේන්තුවට
3
පැරිස් නුවර පිහිඇණුමකින් 07කට තුවාල
5
2 වන එලිසබෙත් මහ රැජිණ විවාහයෙන් පසු ගත කළ සොඳුරු තැන් සොයයි
6
අතරමංව සිටි සෝමාලියා ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී
5
වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ
5
වොෂින්ටනය සිරියාව තුල ත‍්‍රස්තවාදීන් සොයා ගනියි
8
ළමා උයනේ ඔංචිල්ලාව ඉස්සූ ‘ටිටා’කොටු
1
අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි
6
හාවි සුලි කුනාටුව සිදුකල විනාශයට ගෙවන්නේ කවුද?
8
ඉන්දියාව සහ ජපානය චීනයට එරෙහි සිය “මූලෝපායික හවුල” ශක්තිමත් කරති
8
වෙනිසියුලාවට අත නොතබනු!
8
චීනයේ දී හිම මත යුද අභ්‍යාසයක්
5
අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ගමනා ගමන කටයුතු වලට බාධා
4
ඔබාමා ඇෆ්ඝනිස්ථානයේ දිග්ගැසුනු මිලිටරි වාඩිලෑමක් සූදානම් කරයි
8
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට පියවර
5
571 වන බලසේනාවේ භටපිරිස් ‘මාස් ක්‍රිඩා වනාවිල්’ කාර්යමණ්ඩලය සමඟ එක්ව කිලිනොච්චි දුම්රිය ස්ථානය පිරිසිදු කරයි
0
රදම්පල මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට
7
අවම බස් ගාස්තුව රුපියල් 10ක් කරන ලෙස ඉල්ලීමක්
5
මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප
2
නාය යාම් සක්‍රීය වීම හේතුවෙන් වලපනේ පවුල් 60ක් ඉවත් කිරීමට පියවර
6
තැනැත්තන් වෙළඳාම ගැන නීතිමය රාමුව ශක්තිමත් කෙරේ
7
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
6
ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා
4
කතරගම ‘පොසොන්’ සැමරුමට යුද හමුදා සහය
0
වන්නි සෙබලුන් ත්‍යාග පාර්සල් බෙදාදීමට එක්වේ
0
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අවසන් දිනය අද
4
ජනාධිපති සිරිසේන කුප්‍රකට ඥානසාර භික්ෂුව නිදහස් කරයි
8
වි‍ශේෂ බලකා වීරෝධාර රණවිරුවන්ගේ නිර්භීතකම සහ වීරත්වය පුෂ්පෝපහාර දක්වමින් සිහිපත් කරයි
0
මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගොඩගසා සිටි මුතු මොරා
2
දෙබිඩි බ්‍රිතාන්‍යය: ග්‍රෙන්ෆෙල් පරීක්ෂනය හා රාජකීය විවාහ මංගල්‍යය
8
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018ක් යළි සේවයට
5
ගෝඨාභය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට
4
මිල අධික පිළිකා ඖෂධ ඇතුලු ඖෂධ වර්ග 26 ක මිල පහළට
4
ඉන්දීය කොංග්‍ර‍ස් පක්ෂයේ නායක ධූරය රාහුල් ගාන්ධිට
5
ඔබාමා පාලනාධිකාරය අර්ධකාලීන රැකියා වර්ධනය වේගවත් කරයි
8
පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදකයන්ට සහන
5
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉංග්‍රිසි පාඨමාලාව සාර්ථකව නිමාවට
0
කොමියුනිකේෂන් එකක් කඩා මුදල් තබා ගිය හොරු CCTV
2
ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන කලාප හඳුනා ගනී
7
මානසික යහපැවැත්ම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ
0
ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලූලා ද සිල්වා
4
බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි
7
සංශ්ලේෂී (කෘතීම) ඩීඑන්ඒ අනුවක් තුල දත්ත තැන්පත් කිරීම
8
අස්ගිරියේ දැකුම්යෑමේ චාරිත්‍රය
3
සිංගප්පූරු ගිවිසුම නිසා රජය ආගමන විගමන නීති ලිහිල් කරනවා- බන්දුල ගුණවර්ධන
2
BREAKING : මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්..
6
ඛනිජ තෙල් වර්ජනය ඒකාබද්ධෙ වැඩක් - නීතීඥ හේමන්ත
2
“ෆැනී” සුළිකුණාටුව නිසා ඉදිරි දිනවල කාලගුණේ අයහපත්
2
ජනපති ගල්කිරියාගම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරයි
4
අකුරැස්සේ කසිප්පු වැටලීමකදී පොලිස් නිලධාරියකු මියයයි
2
දිගු දුර මෙහෙයුම් පුහුණුව ලැබූ විශේෂ බලකා නිලධාරින් සහ සෙබළුන් 36 ක් විසිර යති
0
මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ලබන 08දා
7
ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට භාරදෙයි
7
වන්නි සිවිල් ක්‍රීඩා සංගම් අතර පැවති ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයින් රැසක්  
0
අගමැති ඔස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ අණ්ඩුකාරවරිය හමු වෙයි
7